රනිල් අපිව බෙදන්න එපා ! Arun Siddharth

Ойын-сауық

#Iraj #IrajShow #SriLanka

Пікірлер: 427

  • @nuwansampath638
    @nuwansampath638 Жыл бұрын

    Arun is the best. future leader in north.

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 Жыл бұрын

    ඉරාජ් ඔබ කරන්නේ හොඳ දෙයක් පංසල එකතු කරන්න හදනවා මේ කොල්ලා කොච්චර හොදයි හැමෝම එකතු වෙමු බුදුසරණයි හිතට ලොකු බලාපොරොත්තු වක් ඇති වෙනවා ලංකාව ට ඇවිත් යහතින් ඉන්න ලැබෙයි කියලා මේවා වෙනස් කරන්න යාපනේ ඉන්න කාලකන්නි දේශපාලනය අයින් කරන්න තරුනයෝ එකතු වෙන්න

  • @hirandesilva1019
    @hirandesilva1019 Жыл бұрын

    උඹ සිරාම කොල්ලෙක් අරුන්...පට්ට....♥️♥️♥️🇱🇰🇱🇰🇱🇰

  • @isumabeywickrama
    @isumabeywickrama Жыл бұрын

    අරුන් අයිය ගැන කියන්න දෙයක් නෑ ❤ පට්ටම චරිතයක්

  • @nimaljayasiri6065

    @nimaljayasiri6065

    Жыл бұрын

    ******ඔය පරගලය කියන්නෙ ආගමික වියාප්තිවාද....දෑන් ජෙප්පොත් ඒකට අහුවෙලා....LTTE diaspora උන්ගෙ ඩොලර් බලය !!! ......ජෙප්පොන්ගෙ NPP නාමයෝජනා වල 50% ඉන්නෙ පරගලයෙ බෞද්ද විරෝදී උන්.....උන්ට ඕන බුද්දාගම හින්දු ආගම ලන්කාවෙන් තුරන් කල්ලා නෑති කරලා දාන්න...(80% of Hindus in North already converted to Evangelical Christianity, majority of Hindus in SL now live in Colombo)...Can see the frustration of Arun....

  • @power_lion1717
    @power_lion1717 Жыл бұрын

    ඉරාජ් හොද වැඩ සටහනක් අරුන් කියන කතාව සහතික ඇත්ත ඔය දෙමළ දේශපාලකයන් තමයි යාපනේ ජනතාවට ප්‍රශ්න ඇති කරන්නෙ යාපනේ දේශපාලනය නම් හරිම කුහකයි අහිංසක උතුරේ ජනතාව තාලාපෙළ දානව යුද්දේන් ගන්න බැරිවෙච් උතුර දැන් නිකම්ම බන්දේසියේ තියලා දෙන්නද හදන්න උතුරේ දේශපාලනය රට කනවා නාකි දේශපාලනකයන් රට බෙදන්න හදනවා ඔබ දෙදෙනාට බුදුසරණයි 🙏🙏🙏

  • @nihalbandula8247

    @nihalbandula8247

    Жыл бұрын

    දෙමළ දේශපාලකයින් දෙමලමිනිස්සු බෙදුවා සිංහළ දේශපාලකයින් සිංහල මිනිසුන් බෙදුවා බලයට එන්න ඕක තමයි තිත්ත ඇත්ත

  • @power_lion1717

    @power_lion1717

    Жыл бұрын

    සහතික ඇත්ත මචංන් උන් සේරම අපිව බෙදලා රටත් නැති කරලා ජනතාවත් හැමදාම දුක් විදිනවා

  • @subanidandeniya7368
    @subanidandeniya7368 Жыл бұрын

    ඉරාජ් උබනම් මාරයි ආදරෙයි මේ වගේ අය ගෙනැවිත් මද්‍යම පංතියේ වැසියන්ව දැනුවත් කරන්න කරන මේ සම්මුති සාකාච්චා අගයමි ඔබත් කරන මේ දෙවල් ඉතා අගයමි ඇත්ත කියන ඔය දමිල සහො උබටත් ජය 🙏🙏💐💐

  • @hkhk8028
    @hkhk8028 Жыл бұрын

    හොද අ⁣දර්ශමත් කතාවක් මෙි ළමයා කියන කතා ඇත්ත

  • @lahirudananjaya4970
    @lahirudananjaya4970 Жыл бұрын

    ශ්‍රී ලාංකීය දේශපාලනයේ ඉන්නම ඕන නියම කොල්ලෙක් අරුන්.

  • @lalithdahrmasekara8921
    @lalithdahrmasekara8921 Жыл бұрын

    පැත්ත ගියත් ඇත්ත කියන අපේ එකා අරූන් ❤ මේ හඬට ඉඩ ලබාදීම තුළින් - උතුරේ දකුණේ සැබෑ සහජීවනය සංහිඳියාව සහෝදරත්වය ගොඩනැගීම තුළින් බහුතරයක් වූ සාමාන්‍ය ජනතාවගේ ආර්ථික සමාජ දේශපාලන ගැටලු විසඳාගන්න සහයක් වශයෙන් ඉරාජ් මේ කරන සේවාව අගය කරමි🙏

  • @darshanaajith5196
    @darshanaajith5196 Жыл бұрын

    දෙමල මිනිස්සු හරිම හොද අය අපිට එකතු වෙන්න පුලුවන් එක රටක් එක නීතීයක් තුල 💕💕

  • @groundzero5708

    @groundzero5708

    Жыл бұрын

    poddak sinhala gana tamil naduwe inna pakku kiyana katha ahpnko

  • @judekrishantha4287

    @judekrishantha4287

    Жыл бұрын

    @darshana ajith තෝ මහ මෝඩයෙක්. අල්ලාහ් පරයගේ එවුන් දෙමල දෙකම එකයි.වතුකරේ විතරයි අහිංසක හින්දු ඉන්නේ

  • @darshanaajith5196

    @darshanaajith5196

    Жыл бұрын

    @@judekrishantha4287 උබෙත් උන්ට වඩා වෙනසක් මට පේන්නෙ නෑ

  • @jayam1429
    @jayam1429 Жыл бұрын

    ඇත්ත කියන මිනිසුන් , හොරුන්ට , බොරු කාරයින්ට ඇලජික් සහෝදරයා , ප්‍රවේශමෙන් .. ස්තුති ඉරාජ් මහත්මයාට සහ එතුමන්ට .. උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය ලැබේවා !

  • @skuller-manofhouse8926

    @skuller-manofhouse8926

    Жыл бұрын

    🇱🇰🇱🇰🙏🙏

  • @nimaljayasiri6065

    @nimaljayasiri6065

    Жыл бұрын

    ඔය පරගලය කියන්නෙ ආගමික වියාප්තිවාද....දෑන් ජෙප්පොත් ඒකට අහුවෙලා....LTTE diaspora උන්ගෙ ඩොලර් බලය !!! ......ජෙප්පොන්ගෙ NPP නාමයෝජනා වල 50% ඉන්නෙ පරගලයෙ බෞද්ද විරෝදී උන්.....උන්ට ඕන බුද්දාගම හින්දු ආගම ලන්කාවෙන් තුරන් කල්ලා නෑති කරලා දාන්න...(80% of Hindus in North already converted to Evangelical Christianity, majority of Hindus in SL now live in Colombo)...Can see the frustration of Arun....

  • @anomamaggonage761
    @anomamaggonage761 Жыл бұрын

    ජයවේවා අරුන්. ඔබ‍ට ලොකු තනතුරක් දෙන්න ඕනෙ. සිංහල දෙමළ මුස්ලිම් පැති වලට ඇයි සීමා කරන්නේ මේකේ හැම පළාතකම සියල්ලෝම ජීවත්වෙන්න අවස්ථාව දෙන්න ඕනෙ උතුර දෙමළ අයට නැගෙනහිර මුස්ලිම් අයට මොකක්ද මේ බෙදීම. අරුන් වගේ දෙමළ ජාතිකයෝ ඉන්න එක රටේ වාසනාවක්. ඔබ‍ට ජය අරුන්.

  • @sugathsenavirathna6603
    @sugathsenavirathna6603 Жыл бұрын

    මම අගේ කරනව ඔබ දෙදෙනාම good

  • @padminijayamanna1799
    @padminijayamanna1799 Жыл бұрын

    Arun .ඔයාල වගෙ කොල්ලො ඉදිරියට එන්ඩ ඕන ,ඔබ,උවිදු .....අපි බලාපොරොත්තු වෙන්නෙ ඔබ වැන්නවුන්,ආඩම්බරයි ඔබවැනි තරුනයින් ගැන,ඉරාජ් ට ගොඩක් ස්තූතියි

  • @sleduproduction9844

    @sleduproduction9844

    Жыл бұрын

    අන්න ආ මන් උවිදු එනවට කැමති ඌ පට්ට පොරක්🔥❤️

  • @padminijayamanna1799

    @padminijayamanna1799

    Жыл бұрын

    @@sleduproduction9844 yes me too

  • @sleduproduction9844

    @sleduproduction9844

    Жыл бұрын

    @@padminijayamanna1799 🔥🔥❤️අනුරල මේ දැගලුවට ජනාදිපතිවරනෙ වෙද්දි රටේම බලය උවිදු අල්ලයි කියල හිතෙනව එයාල දැනටමත් වැඩ පටන් අරන් තියෙන්නෙ🔥

  • @padminijayamanna1799

    @padminijayamanna1799

    Жыл бұрын

    @@sleduproduction9844 එහෙම වෙනවනම් තමයි හොද ,මගෙත් බලාපොරොත්තු ව උවිදු පමනයි

  • @sleduproduction9844

    @sleduproduction9844

    Жыл бұрын

    @@padminijayamanna1799 අනිව ඒක වෙනව❤️🔥

  • @mayasri609
    @mayasri609 Жыл бұрын

    අපි සැවොම ස්‍රි ලාංකිකයෝ වෙමු එක්සේසත් වෙන්න කරන උත්සහයට පිං ඉරාජ් සහෝදරයා

  • @nimaljayasiri6065

    @nimaljayasiri6065

    Жыл бұрын

    ඔය පරගලය කියන්නෙ ආගමික වියාප්තිවාද....දෑන් ජෙප්පොත් ඒකට අහුවෙලා....LTTE diaspora උන්ගෙ ඩොලර් බලය !!! ......ජෙප්පොන්ගෙ NPP නාමයෝජනා වල 50% ඉන්නෙ පරගලයෙ බෞද්ද විරෝදී උන්.....උන්ට ඕන බුද්දාගම හින්දු ආගම ලන්කාවෙන් තුරන් කල්ලා නෑති කරලා දාන්න...(80% of Hindus in North already converted to Evangelical Christianity, majority of Hindus in SL now live in Colombo)...Can see the frustration of Arun....

  • @user-yz1cq7dw7d
    @user-yz1cq7dw7d Жыл бұрын

    අරූන් කියන්නෙ මාර ටෝක් දෙන පට්ට චරිතයක් බන්.සිංහල අපි පට්ට ආදරෙයි උබට

  • @agentx963

    @agentx963

    Жыл бұрын

    අපි නම් ඔය කලුවට කැමති නෑ 🤣

  • @sujithhulugalla3451

    @sujithhulugalla3451

    Жыл бұрын

    😂

  • @nimaljayasiri6065

    @nimaljayasiri6065

    Жыл бұрын

    ඔය පරගලය කියන්නෙ ආගමික වියාප්තිවාද....දෑන් ජෙප්පොත් ඒකට අහුවෙලා....LTTE diaspora උන්ගෙ ඩොලර් බලය !!! ......ජෙප්පොන්ගෙ NPP නාමයෝජනා වල 50% ඉන්නෙ පරගලයෙ බෞද්ද විරෝදී උන්.....උන්ට ඕන බුද්දාගම හින්දු ආගම ලන්කාවෙන් තුරන් කල්ලා නෑති කරලා දාන්න...(80% of Hindus in North already converted to Evangelical Christianity, majority of Hindus in SL now live in Colombo)...Can see the frustration of Arun....

  • @groundzero5708

    @groundzero5708

    Жыл бұрын

    @@agentx963 pala ponna pakaya

  • @agentx963

    @agentx963

    Жыл бұрын

    @@groundzero5708 Eww kaluwa

  • @mcbond6162
    @mcbond6162 Жыл бұрын

    "දේශවලාමෙ" නීතිය තිබෙන තුරු "13" දෙන්න හොද නැහැ.. දෙපැත්තෙම එකම නීතිය තිබෙන්න ඕන..නැත්නම් බැලන්ස් නැ..

  • @greenlanka9386

    @greenlanka9386

    Жыл бұрын

    රටට ජාතියට වටින තරැනයෙක් සූබමසූබ අනාගතයක්

  • @slchami7388
    @slchami7388 Жыл бұрын

    ඇහැට කඳුළක් උනපු වැඩසටහනක් ,මේ ලෝකෙ ඉන්න හැම මනුස්සයාම සතුටින් ජීවත් වෙන්න ඕන.

  • @nimaljayasiri6065

    @nimaljayasiri6065

    Жыл бұрын

    ඔය පරගලය කියන්නෙ ආගමික වියාප්තිවාද....දෑන් ජෙප්පොත් ඒකට අහුවෙලා....LTTE diaspora උන්ගෙ ඩොලර් බලය !!! ......ජෙප්පොන්ගෙ NPP නාමයෝජනා වල 50% ඉන්නෙ පරගලයෙ බෞද්ද විරෝදී උන්.....උන්ට ඕන බුද්දාගම හින්දු ආගම ලන්කාවෙන් තුරන් කල්ලා නෑති කරලා දාන්න...(80% of Hindus in North already converted to Evangelical Christianity, majority of Hindus in SL now live in Colombo)...Can see the frustration of Arun....

  • @groundzero5708

    @groundzero5708

    Жыл бұрын

    @@nimaljayasiri6065 im a sinhalese christian . i think aragalaya is islamic lol

  • @nimaljayasiri6065

    @nimaljayasiri6065

    Жыл бұрын

    @@groundzero5708 No, Evangelical Christian LTTE diaspora leader admitted to having funded Paragalaya in Chamuditha show. Everyone wants to wpie out Buddhism because Sudda thinks Core Buddhist teaching of "understanding the nature and thereby attain ultimate happiness" is hard to be countered with man-created God principles.....especially in the Western world with their educated ones. .... These is no race issues in SL anymore, its the religious now....because Evangelical Christian church is actively do the dirty work for Sudda today. Paragalaya is not to chase out corrupt politicians, its to spread man-created God shii...

  • @judekrishantha4287

    @judekrishantha4287

    Жыл бұрын

    @Ground zero not only අල්ලාහ් පරයගේ උන්..අල්ලාහ් පරයගේ එවුන්ට අනිවාර්යයෙන් return දෙනවා කවදාවත් අනුරට දෙන්නෙ නෑ

  • @nimaljayasiri6065

    @nimaljayasiri6065

    Жыл бұрын

    @@judekrishantha4287 what the hell you are trying to say ...?

  • @dkulatunga1148
    @dkulatunga1148 Жыл бұрын

    අරුන් (225)විරුද්ධව නැගිසිටින්න..🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰ජයවේවා තෙරුවන් සරණය්

  • @gamithsupeshala9328
    @gamithsupeshala9328 Жыл бұрын

    සුපිරි 🤙🤙

  • @rovinelogster8614
    @rovinelogster8614 Жыл бұрын

    Arune semada Ape Oba samagai jayaveva👍👍👍👍👍👍👍

  • @chandraperera6247
    @chandraperera6247 Жыл бұрын

    සහෝදරයා, ඔයා මේ රටට සම්පතක්. ගොඩක් පරිස්සමින් වැඩ කරන්න. මට ගොඩක් දෙමළ යාලුවො හිටිය.අපි සහෝදරත්වයෙන් ජීවත් උනේ. ඒ වගේ කාලයක් ආයෙ ඇති කරමු. සිංහල අපිත් ඔයා එක්ක හදවතින්ම ඉන්නව. දරුවෝ පරිස්සම් වෙන්න. ඔයාට විශ්ව ශක්තියේ ආශීර්වාද ය ලැබේවා.

  • @sasikasandaruwan161
    @sasikasandaruwan161 Жыл бұрын

    මේ මනුස්සයගෙ මේ කතාවට බනින උන් ඉන්නව .. අපේ සමහරක් සිංහල ගොබ්බයන්ට රාසමානික්කම් සුමන්තිරන් එහ්ම කියන්නේ පට්ට චරිත 😂. උන් 13 ටත් කැමතිලු. 😂

  • @unayaunayarajapaksha7523

    @unayaunayarajapaksha7523

    Жыл бұрын

    ♥️💛♥️💛⭐

  • @krishanmalinda6850
    @krishanmalinda6850 Жыл бұрын

    දේශපාලකයන්ට බම්බු ගහන්න කියලා අපි අපේ රට හදමු.

  • @sujithhulugalla3451

    @sujithhulugalla3451

    Жыл бұрын

    කොහොමද ?

  • @krishanmalinda6850

    @krishanmalinda6850

    Жыл бұрын

    @@sujithhulugalla3451 නිර්මාණශිලි වෙයන් දේශපාලකයන්ට,අාන්ඩු වලට බැන බැන ඉන්නෙ නැතුව රජයේ රස්සාවල් බලන් ඉන්නෙ නැතුව අලුත් දෙයක් හිතලා කරපං තමන්ගෙම දෙයක් ගොඩනගපං එ වගෙ හිතන අැවුන් ලක්ෂයක් රට තුල බිහි වුනොත් රැකියා ලක්ෂ ගනනක් බිහිවෙයි.රටත් නිකම්ම ගොඩයයි.

  • @nimeshvishmika9280

    @nimeshvishmika9280

    Жыл бұрын

    කොහොමද කියල පැහැදිලි කරන්න පුලුවන්ද ඔයාට

  • @RiddlerShorts

    @RiddlerShorts

    Жыл бұрын

    තනි මනුස්සයගෙන් පටන් ගත්තා නම් මේ රට සුරපුයක් කරන්න පුලුවන්. ලංකාවේ බහුතර මිනිස්සු කම්මැලියි . ඒ කම්මැලිකම හැදෙන්නේ ලංකාවේ අදයාපන ක්‍රමය තුලින් . මේවා ලොකුවට කතා කරන්න ඕනේ දේවල් මිත්‍රයා ලංකාවේ සාමාන්‍යය මනුස්සාගේ දැනුම අත්දැකිම දේශපාලන නායකයින්ට නැ . මේවාට සාමාන්‍යය මිනිස්සුන්ට දායක වෙන්න අවස්තාව දිය යුතුයි.

  • @weerakkodiajantha1983
    @weerakkodiajantha1983 Жыл бұрын

    ඔයාට ස්තූතියි විරාජ් ,අරුන්

  • @geethanthirimanna6107
    @geethanthirimanna6107 Жыл бұрын

    අරැන් ....ජයවේවා..!!!!

  • @chathuneverfails
    @chathuneverfails Жыл бұрын

    අඩුම දෙමළ subtitles වත් දාපංකෝ බං. දෙමල මිනිස්සුන්ටත් ඇහෙන්න ඕන.

  • @pattrisyajenat1267
    @pattrisyajenat1267 Жыл бұрын

    🇱🇰🇱🇰🇱🇰🇱🇰පක්ෂ තුනම (3) එපා 🇱🇰. අපි ඔක්කොම 🇱🇰🇱🇰🇱🇰එකතු වෙලා. 🇱🇰🇱🇰අලුත් තරුණ බුද්දිමත් 🇱🇰🇱🇰රජයක් 🇱🇰🇱🇰🇱🇰පිහිටවමූ 🇱🇰🇱🇰🇱🇰මම ඩුබායි 🇱🇰🇱🇰සිට 🇱🇰අපි දුක් 🇱🇰. වින්ද ඇති 🇱🇰🇱🇰🌹🌹❤❤❤

  • @sahanmendis4310

    @sahanmendis4310

    Жыл бұрын

    අනිවාර්යයෙන් ම

  • @KolithaD

    @KolithaD

    Жыл бұрын

    පොහොට්ටුවට කඩේ යන ඉරාජ්, පක්ශ තුනම එපා කියපු comment එක pin කරලා 🤣🤣🤣 ඔව් ඉතින් දැන් පොහොට්ටු බයියො එන්නෙ ස්වාදීන වේසෙන්නෙ 🤣🤣🤣 අනේ යකෝ

  • @sahanmendis4310

    @sahanmendis4310

    Жыл бұрын

    @@KolithaD මෙන්න තව ගූ මුට්ටියක් ඇවිල්ලා...🤣🤣🤣🤣

  • @uvindusahan947

    @uvindusahan947

    Жыл бұрын

    @@KolithaD රෙදි ගැලවුනු බයියො තමා බන් දැන් නිර්පාක්ෂික ගගා වැලලෙන්නෙ 😂

  • @KolithaD

    @KolithaD

    Жыл бұрын

    @@sahanmendis4310 හායි මචන්, උබේ මූන ටිකක් චිචී වගේ. Confused උනා 🤣🤣🤣 cori

  • @hkrathnayaka9735
    @hkrathnayaka9735 Жыл бұрын

    පට්ට video එකක් 👍🔥

  • @hasiduasheen2040
    @hasiduasheen2040 Жыл бұрын

    Supiri wadak iraj aiye ♥️💪🇱🇰

  • @Creativesrilk
    @Creativesrilk Жыл бұрын

    පට්ට වැදගත් කතාවක්

  • @padminijayamanna1799
    @padminijayamanna1799 Жыл бұрын

    අනිවාර්යයෙන් සහය දෙනව අරුන්,අපේ ජාති බේද නෑ

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 Жыл бұрын

    Super discussion !

  • @kelum_music
    @kelum_music Жыл бұрын

    ඉරාජ් අයියා කියන්නෙ ඉස්සර ඉදන්ම සුපිරි චරිතයක් ඒ වගේම අරුන් කියන්නෙ අවංක කෙලින් කතාකරන චරිතයක් 🙏

  • @Kiva182
    @Kiva182 Жыл бұрын

    Iraj you beauty ❤

  • @greenepicproductions5594
    @greenepicproductions5594 Жыл бұрын

    Real Northern Hero with Back bone 🙏

  • @abhsilvaharshani6989
    @abhsilvaharshani6989 Жыл бұрын

    හරියට හරි අරුත් අයියෙ.

  • @tharinduniroshana6920
    @tharinduniroshana6920 Жыл бұрын

    Mu supiri kollek❤❤

  • @priyantakumara1652
    @priyantakumara1652 Жыл бұрын

    ඉරාජ් 👍👍👍

  • @shewonfdoz407
    @shewonfdoz407 Жыл бұрын

    අරුන් ඔයා සැබෑ ශ්‍රී ලාංකිකයෙක් 🇱🇰 සිංහල දෙමළ මුස්ලිම් අපි එකතු වෙලා දේශපාලන එහා අපි හැම වෙලේම අපි අපි වෙනුවෙන් එකතු වෙමු ❤ ජය ඔබ සැමට බුදු සරණයි ජේසු පිහිටයි මේක සැබෑ වෙනසක් ඔයා අරුන් මරේ මරු ඔයාලා දෙන්නම

  • @nimaljayasiri6065

    @nimaljayasiri6065

    Жыл бұрын

    no budu saranayi in sri lanka anymore ....

  • @nilminiwelivita4837
    @nilminiwelivita4837 Жыл бұрын

    උතුරද දකුණද සිංහලද දමිලද මුස්ලිම්ද අපිට වැඩක් නෑ. අපි ඔක්කොම මිනිස්සු. මේ වගේ බිය නැතිව ඇත්ත කථා කරන්න පුළුවන් කෙනෙකු මේ රටේ ඉහල තානාන්තර වලට අවොත් කාටවත් ශ්‍රි ලාංකික ජනතාව බෙදන්න ලැබෙන්නේ නෑ. සහෝදරත්වය ඇත්තේ එතන. බුද්ධිමත් උතුරේ ජනතාවට මේ සත්‍යය වැටහේවා 🙏

  • @gardisumanapala5592
    @gardisumanapala5592 Жыл бұрын

    ARUN...well done....Thanks IRAAJ

  • @punisher5982
    @punisher5982 Жыл бұрын

    නියම දෙමල කොල්ලෙක් ඇ🙏🙏🙏

  • @homapolagesl37ha46
    @homapolagesl37ha46 Жыл бұрын

    හරියටම හරි කතාව..උතුරේ දේශපාලකයෝ..ගැන හරියටම කිව්වා..👍

  • @ignatiusronnieferdinandes2429
    @ignatiusronnieferdinandes2429 Жыл бұрын

    Arun your great bro 👍👍

  • @tharindumadumal9631
    @tharindumadumal9631 Жыл бұрын

    Arun ❤❤❤❤

  • @krishanthibandara5239
    @krishanthibandara5239 Жыл бұрын

    අදත් මේ වැඩසටහනට .... ස්තූතියි කියනවා,.ඉරාජ්,..නරැමයන් කීපදෙනෙග් මට බැනලා දානවට මම බයත්නෑ පසුබසින්නෙත් නෑ,....අරැණ් ඔබට මම ජයපතනවා,..අපි අපේ රට හදමු,..ජයවේවා ඉරාජ්

  • @nimaljayasiri6065

    @nimaljayasiri6065

    Жыл бұрын

    ඔය පරගලය කියන්නෙ ආගමික වියාප්තිවාද....දෑන් ජෙප්පොත් ඒකට අහුවෙලා....LTTE diaspora උන්ගෙ ඩොලර් බලය !!! ......ජෙප්පොන්ගෙ NPP නාමයෝජනා වල 50% ඉන්නෙ පරගලයෙ බෞද්ද විරෝදී උන්.....උන්ට ඕන බුද්දාගම හින්දු ආගම ලන්කාවෙන් තුරන් කල්ලා නෑති කරලා දාන්න...(80% of Hindus in North already converted to Evangelical Christianity, majority of Hindus in SL now live in Colombo)...Can see the frustration of Arun....

  • @nimaljayasiri6065

    @nimaljayasiri6065

    Жыл бұрын

    ඔය පරගලය කියන්නෙ ආගමික වියාප්තිවාද....දෑන් ජෙප්පොත් ඒකට අහුවෙලා....LTTE diaspora උන්ගෙ ඩොලර් බලය !!! ......ජෙප්පොන්ගෙ NPP නාමයෝජනා වල 50% ඉන්නෙ පරගලයෙ බෞද්ද විරෝදී උන්.....උන්ට ඕන බුද්දාගම හින්දු ආගම ලන්කාවෙන් තුරන් කල්ලා නෑති කරලා දාන්න...(80% of Hindus in North already converted to Evangelical Christianity, majority of Hindus in SL now live in Colombo)...Can see the frustration of Arun....

  • @sriyafernando4470

    @sriyafernando4470

    Жыл бұрын

    ඉරාජ් දන්න මගුලක් නැහැ

  • @sriyafernando4470

    @sriyafernando4470

    Жыл бұрын

    ඉරාජ් දන්න මගුලක් නැහැ

  • @nimaljayasiri6065

    @nimaljayasiri6065

    Жыл бұрын

    @@sriyafernando4470

  • @user-fl8om7yb3l
    @user-fl8om7yb3l Жыл бұрын

    ලන්කාවෙ හතර වටේම tamil අය ඕනතරම් ඉන්නව , යුද්ධය කාලෙ සින්හල කොල්ලන්ගෙ බොඩ්ස් ආවාම උනුත් ආව වලවල් කපන්න ,අපිත් එක්ක මලගෙදර නිදීවරන්න ඒව හොදට අපි දන්නව ඔය කාටත් වඩා . ලන්කාවෙ tamil මිනිස්සුන්ට තියන ලොකුම ප්‍රශ්නය සහ කෙටවීම තමා හින්දු මිනිස්සුන්ව අන්තවාදී ආගම් වලට හරවා පිටරට උන්ට කඩේ යන වහල්ලු බවට පත්කිරීම සහ ජාති, ආගම් කෙටවීම. පුලුවන් නම් අන්න ඒ සක්කිලි ගේම් නවත්වන්න , ආගම් වෙන ඉ අන්තවාදය වෙන ඉ.

  • @ignatiusronnieferdinandes2429
    @ignatiusronnieferdinandes2429 Жыл бұрын

    එකේම bro 👍❤️👍

  • @milanabraham316
    @milanabraham316 Жыл бұрын

    Arun well said

  • @sleduproduction9844
    @sleduproduction9844 Жыл бұрын

    එකම බලාපොරොත්තුව උවිදු❤️🔥

  • @nimaljayasiri6065

    @nimaljayasiri6065

    Жыл бұрын

    yes

  • @dilanitdida8425
    @dilanitdida8425 Жыл бұрын

    Hoda wedak jaya wewa

  • @Malinda1988
    @Malinda1988 Жыл бұрын

    ඕවා සිංහලෙන් කියලා වැඩක් නෑ බං උතුරට ගිහිං දෙමලෙන් උබගේ මිනිස්සුන්ට කියපං 😊

  • @roshansef276
    @roshansef276 Жыл бұрын

    නියමයි ජය ශ්‍රී ලංකා❤

  • @harshanidilrukshi5831
    @harshanidilrukshi5831 Жыл бұрын

    Arun niyama srilankika kollek

  • @deepthiguruge1054
    @deepthiguruge1054 Жыл бұрын

    Arun I’m from down south. We love you brother

  • @meghnadhsenavirathna6973
    @meghnadhsenavirathna6973 Жыл бұрын

    🌟😓0:15 ඉරාජ් තමයි ඔය වැඩේ හරියටම කරන්නෙ.NOIZE TV එකෙයි විශුවල් වලිනුයි.😹😁

  • @subothansrikaranathan7556
    @subothansrikaranathan7556 Жыл бұрын

    Jaya wewaa✌️🙏🏾👍🏾2 guys with a strong spinal code

  • @TheUltimateGigaChad99
    @TheUltimateGigaChad99 Жыл бұрын

    හරි ශෝයි 😂😂😂

  • @sahanmendis4310
    @sahanmendis4310 Жыл бұрын

    Iraj අයියා නියමයි වැඩේ..උමන්දාවෙන් පටන් අරන් මේ එකතු කිරීම 97%තේරෙනවා..අනිත් අයටනම් තේරෙන එකක් නෑ...

  • @Eidncruze6824

    @Eidncruze6824

    Жыл бұрын

    99% ටම තේරෙනව JVP තමයි රටේ අනාගතය කියල හැබැයි 1980 1990 හොරෙන් ගෙවල් වලට රිංගල නාකිමයින ඇරල හදපු උඹල වගේ හොර ශොට් වලට තේරෙන්නැහැ රාජපකයල රටට කරපු විනාශය ලැජ්ජයි 😂

  • @champaratnayake7181
    @champaratnayake7181 Жыл бұрын

    ❤👍❤

  • @thoughts1624
    @thoughts1624 Жыл бұрын

    අරැන් අහුවෙන්න එපා .උඹලා දෙමල කියලා අපි කොන් කලේ නෑ මල්ලි .උඹලත් අපේ අය.ඔයා සිංහල හොදට කතා කරනව.මට දෙමල බැ .මම ඒ ගැන ලැජ්ජා වෙනව සහෝ.ඔයත් බලන්න සර්පයෝ ඉන්නවා

  • @note3files799
    @note3files799 Жыл бұрын

    Brainwash කරපු සහෝදරයො ටික දැන් මේකටත් බනීවි. උන් බලන්නේ අනුරට තරඟයක් වෙන කෙනෙක්ද කියලා විතරයි. උන්ට නොතේරෙන ගොඩක් දේවල් මේ මනුස්සයාට තේරෙනවා ❤

  • @neilranasinghe2505

    @neilranasinghe2505

    Жыл бұрын

    Wahala

  • @runshan1016

    @runshan1016

    Жыл бұрын

    අනුර ජනාදිපති වෙන්නෑ ...අපිට ඕන පුටින් වගේ කොන්ද තියෙන ලෝකෙටම අබියෝකකරන්න් පුලුවන් බුද්දිමත් තරුන මොලකාරයෙක්..........

  • @RiddlerShorts

    @RiddlerShorts

    Жыл бұрын

    මූ කොච්චර චරිතයක් උනත් මේකා පොදුජන පෙරමුනයි හෙලිකොප්ටර් පකෙන් නම් ඉතින් මූට කරන්ඩ හම්බෙයි පකක්

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 Жыл бұрын

    අරුන් පට්ට මචන් 👍

  • @nuwantharanga9338
    @nuwantharanga9338 Жыл бұрын

    Superi kathawa onna oya wage hithana pathana minissu innawanam lankawa godak.suba pathanawa Jaya wewa

  • @omilamediaplus
    @omilamediaplus Жыл бұрын

    අරූන් කියන්නෙ කෙලින් කථා කරන පට්ට චරිතයක්. අපේ රටේ අපේ එකෙක්. ජය වේවා..!

  • @priyankaamarasuriya7897
    @priyankaamarasuriya7897 Жыл бұрын

    දේශපාලුවන් පන්නමු 🙏 පසුව රට හදමු 🙏

  • @ansalamfernando8700

    @ansalamfernando8700

    Жыл бұрын

    සහතික atta oyage katavata මත් ekagai (ciao)

  • @ansalamfernando8700

    @ansalamfernando8700

    Жыл бұрын

    Grazie oyage lain ekata

  • @Make_SL_Great_Again

    @Make_SL_Great_Again

    Жыл бұрын

    මුලින්ම නිශ්චිත නායකත්වයක් හොයාගෙන, පස්සෙ ඡන්දයෙන් පාර්ලිමේන්තු බහුතරය ගන්න ඕනෙ රටවල් හොද පැත්තට මෙහෙය වන්න ඕනෙ නැත්නම් නිශ්චිත දේශපාලන නායකත්වයක් නැති, තරුණ ආවේගයෙන් පෙරලි කරන්න ගිය ලිබියාව ඉරාකය වගේ රටවල් විනාශ වෙනව!!

  • @ricardoperera9880

    @ricardoperera9880

    Жыл бұрын

    එපා එයාල හොඳයි ජනතාව පන්නල දේශපාලුවෝ තියාගමු ඊට වඩා භයානක මිනිස්සු රටේ ඉන්නවා මිණිමරුවෝ හැංඟිලා ඉන්නවා දූෂිතයන් හැංඟිලා ඉන්නවා.

  • @nimaljayasiri6065

    @nimaljayasiri6065

    Жыл бұрын

    First, lets wipe out Buddhism

  • @tudorrajakaruna3656
    @tudorrajakaruna3656 Жыл бұрын

    👍👍👍

  • @SanthiSanthi-gh2bw
    @SanthiSanthi-gh2bw Жыл бұрын

    ඔයා නියම පිරිමියා

  • @malingadesilva8707
    @malingadesilva8707 Жыл бұрын

    ඉරාජ් නැගෙනහිරින් කෙනෙක් ගේන්න ❤️

  • @jayanthachandana1938
    @jayanthachandana1938 Жыл бұрын

    ♥️♥️♥️♥️♥️♥️

  • @nalakaperera2462
    @nalakaperera2462 Жыл бұрын

    👍👍🇱🇰

  • @srilankapride.5090
    @srilankapride.5090 Жыл бұрын

    Mx broo

  • @wimalayapa4094
    @wimalayapa4094 Жыл бұрын

    Thathatama mamath harima kemathi Arun putha.hoda adahas thiyanawa.... from Cyprus...

  • @thanujadananjaya
    @thanujadananjaya Жыл бұрын

    උතරේ ඉඩම් කුල සහා විශාල ගැටළු ගොඩක් තියනවා එවගේම ඉන්දියාව මැදිහත් වෙනවා මේක විසදන්න ඔන හැමදාම නැත්නම් මේක කවදාවත් ඉවර වෙන්නේ නැ

  • @jayanthachandana1938
    @jayanthachandana1938 Жыл бұрын

    Attama kiuwoth damila janatawa rattaran aya api aurudu 15k inne yapane mamanam hamadamath adarei a minisunta budusaranai 🙏🙏🙏🙏🙏

  • @danushkasanjeewanisanjeewa4967
    @danushkasanjeewanisanjeewa4967 Жыл бұрын

    👍❤❤️🙏

  • @dammikawaduthantrige4141
    @dammikawaduthantrige4141 Жыл бұрын

    මම ගොඩක් ගරු කරන කෙනෙක් අරුන් .

  • @darshamahee7868
    @darshamahee7868 Жыл бұрын

    Hoda wadasatahanak aiye Thank u

  • @SJ-jf1yn
    @SJ-jf1yn Жыл бұрын

    Great, Arun great Arun we love you Arun Well done iraj We are ready to help you Arun. Publish how to help you . because we live in another country. Iraq please make a way to help him

  • @rccrobin6521
    @rccrobin6521 Жыл бұрын

    හොඳම හොඳ දෙමළ චරිතයක්

  • @chandra2838
    @chandra2838 Жыл бұрын

    Oba deannatama theruwan saranai neduk neroge ceira jeewanaya deergayusa lebeawa

  • @navz2299
    @navz2299 Жыл бұрын

    Iraj ❤

  • @kavindushiran3367
    @kavindushiran3367 Жыл бұрын

    Man dakka niyama sri lankika demala tharunayek jathi wadayak nathuwa inna me wagema hama demala tharunayekma hithanawanan me rate sadakal samaya pawathinawa ❤️

  • @Aabbc306
    @Aabbc306 Жыл бұрын

    Iraj wa janapathi karamu

  • @ricardoperera9880
    @ricardoperera9880 Жыл бұрын

    මේ රට මෙහෙමවත් අමාරුවෙන් ඇදගෙන යන්න සහයෝගය දෙන බවුද්ධ අන්තවාදීන්ට සහ බවුද්ධ අන්තවාදී හාමුදුරුවන්ට බොහෝම විශේෂයෙන්ම ස්තූතියි! බයියන්ගේ මෝඩ බවුද්ධ දේශය.

  • @udenijayatilake8676
    @udenijayatilake8676 Жыл бұрын

    අරුන් ඉතාමත් නිවැරදි තැනකට හිටගෙන ඉන්නවා ඔහු බය නැතුව හරි දැක්මකින් කටු නාගානන්ද මැතිතුමා කියන්නෙත් අපට අවශ්‍ය වන්නේ බෙදීමක් නොව හැමටම එකසේ බලපාන නීතියක් විය යුත්තේ එයයි අරුන් ඔබට මා හිස නමා ආචාර කරනවා

  • @h.g.kannangara5524
    @h.g.kannangara5524 Жыл бұрын

    ❤️❤️❤🔥🔥🔥💐💐💐jayewewa Arun🙏🏼🙏🏼🙏🏼Arun katha kerene sathye thaweyete mame kamethi….

  • @spwsiriwardhane3296
    @spwsiriwardhane3296 Жыл бұрын

    ඉරාජ් ගේ මීඩියා සදාචාරය අරගලය කරන එකෙක් ළග නෑ

  • @sudharmadissanayake-xc4xo
    @sudharmadissanayake-xc4xo Жыл бұрын

    Lovely iraj keep on doing more videos to give the reall truth to the people

  • @nuwantharaka6699
    @nuwantharaka6699 Жыл бұрын

    Best

  • @sen-mg5oz
    @sen-mg5oz Жыл бұрын

    රටේ play වෙන්නේ වැඩිපුරම political game. රටේ සිද්ද වෙන සාමාන්‍ය දේවල් කියලා හිතන ගොඩක් දේවල් political game. රටේ මිනිස්සු පුළුවන් තරම් බුද්දිමත් වෙන්න. හැමදේම සැක කරලා, එක පැත්තකට බර නොවී විස්තර හොයලා බුද්දිමත් තීරණයක් ගන්න. ඉරාජ් අයියේ please අවන්කවම රටට ආදරෙන් දෙයක් කරන්න. ඔයා නම් political game play කරන කෙනෙක් වෙන්න එපා... Please 🙏

  • @shiko-loco6486
    @shiko-loco6486 Жыл бұрын

    ඔබ යෙදුම හුරුපුරුදුද? "House ni66er"?.......ඇමරිකාවේ වහලුන් දෙවර්ගය..... ෆීල්ඩ් සහ හවුස් නීග්‍රෝ යන දෙවර්ගය.....මගේ දෙමළ සහෝදරයා කුමන කාණ්ඩයද?....😇😇😇😇😇😇😇😇😇😇

  • @tamarind1459

    @tamarind1459

    Жыл бұрын

    Meya field...tna house

  • @user-ex8tk3tm7e
    @user-ex8tk3tm7e Жыл бұрын

    Excellent arun...🔥🔥🔥

  • @rmchandralatha5856
    @rmchandralatha5856 Жыл бұрын

    අරැන් අපේ හදවතේ නායකයා

  • @srimathgebrial1018
    @srimathgebrial1018 Жыл бұрын

    Arun is amazing person. Way to go !!!

  • @sasikasandaruwan161
    @sasikasandaruwan161 Жыл бұрын

    TNA- Tiger Nominated agent 😂

  • @SewwandikaSewwandikamalk-hs4yy
    @SewwandikaSewwandikamalk-hs4yy Жыл бұрын

    Oba wage tarunayo 10k hitiyanam athi.arun oyata a shakthiya dairaya lebewa

  • @sarojinisinnetamby2901
    @sarojinisinnetamby2901 Жыл бұрын

    Iraj please either get this program translated into English or add sub titles. Its very important that English speaking officers in the Embassies and NGOs understand this. Thank you.

  • @DKPRODUCTIONS_YT
    @DKPRODUCTIONS_YT Жыл бұрын

    ❤️💎

Келесі