සමන්තභද්‍ර හිමි Vs අරුණ් සිද්ධාර්ත්

Ойын-сауық

#Iraj #IrajShow #SriLanka

Пікірлер: 651

  • @shiromichampika5564
    @shiromichampika5564 Жыл бұрын

    අරුන්ගේ වීඩියෝ බලන්න ආසය් මෙන්න හොද දෙමළ මිනිස්සු 🙏බුදුසරණයි 🙏

  • @hemalathakodithuwakku6382
    @hemalathakodithuwakku6382 Жыл бұрын

    සහාතික ඇත්ත අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ගේ කතාව සම්පූර්ණ ඇත්ත සැබෑවින්ම නැගී සිටිය යුතුයි ස්වාමීන් වහන්සේට සහා මහත්වරුන් දෙපලට තෙරුවන් සරනයි 🙏🙏🙏❤❤

  • @hasiWills1021
    @hasiWills1021 Жыл бұрын

    මා කිසිවකුගෙ කුලය බලා respect හෝ disrespect කරන්නෙ නැත ඒ අතින් පට්ට සතුටුයි මම, ඒවගේම කාන්තාවන් ට සමාන තැන දෙන පුද්ගලයෙක් , ඒවගේම සතෙකුට උනත් ජීවත් වීමෙ අයිති ඇති බව බවුද්ධයෙක් වශයෙන් 100% ක් පිලිගනිමි.

  • @dammikawaduthantrige4141
    @dammikawaduthantrige4141 Жыл бұрын

    අරුන් වගේ අය පාර්ලිමේන්තුවේ හිටියා නම් දැන් පාර්ලිමේන්තුවේ ඉන්න ගොඩක් හිවල්ලු ගෙදර . අරුන් රටේ අනාගත බලාපොරොත්තු වක් රටට ඉරාජ් වගේම හාමුදුරුවන් ටත් ගොඩක් ස්තුතියි .අපි ලාංකිකයන් විදිහට එක්වෙමු.🙏🙏🙏🙏

  • @bhagyavf

    @bhagyavf

    Жыл бұрын

    😂

  • @sepalikasd7459

    @sepalikasd7459

    Жыл бұрын

    😂😂😂😂😂 ammoohh 😂😂😂😂

  • @bhagyavf

    @bhagyavf

    Жыл бұрын

    උන් පාර්ලිමේන්‍තු හිටියනම් තව IMF වගේ ඒව හොයන්න වෙනව.. 🐄

  • @niwatch5193
    @niwatch5193 Жыл бұрын

    මෙවැනි මනුෂ්‍යත්වයට ගරු කරන බුද්ධිමත් සාකච්ඡා නිරන්තරයෙන් රටට අවශ්‍ය කාලයක් වර්ථමානයේ පවතී.සියලු ශ්‍රී ලාංකිකයෝ තේරුම් ගන්න. තෙරුවන් සරණයි! ! !

  • @chethiya574
    @chethiya574 Жыл бұрын

    ජතිවාදය උස්සන් අපි බෙදෙන්න ඔනි නැ. අපි එක්ක හිටගෙන නැගිටිමු. අයුශ බොහෝ වේවා...❤️✨🙏

  • @jayam1429
    @jayam1429 Жыл бұрын

    ඇත්තටම මේ තියෙන ප්‍රශ්න එලියට දාන එක හොදයි .. අපි මැරෙන මිනිසුන් වුවද , ජීවත් වෙලා ඉන්න තත්පරයට හරි පැහැදිලි දැවැන්ත අනාගතයක් ,හැමෝටම එකා මෙන් ජීවත්වෙන්න වටිනා පනිවිඩයක් .. හිමියණි ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! ඔබ දෙපලට ද ස්තුති කරන අතර තුණුරුවන්ගේ ආශීර්වාදයද ප්‍රාර්ථනය කරනවා ! සත්‍යයට ජය ලැබේවා ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @power_lion1717
    @power_lion1717 Жыл бұрын

    සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට තෙරුවන් සරණයි අපේ ජනතාව මෙ අවස්තාවේ බුද්දිමත් වෙන්න ඔනේ ආරුන් කියපු දෙ ඇත්ත දැන් ලෝකෙ හැම ජාතියක්ම කලවම් වෙලා තියෙන්නේ එක ඇත් ඔබ සියළුම දෙනාට බුදුසරණයි 🙏🙏

  • @kalumsenevirathne345
    @kalumsenevirathne345 Жыл бұрын

    අපෙ සින්හල උන්ට වඩා නියම ලන්කිකයෙක් විදිහට හිතන අරුන්ට එකෙන්ම රෙක්ස්පෙක්ට්

  • @maleerathnayake6788

    @maleerathnayake6788

    Жыл бұрын

    අරුන් ඔයා නියමයි 👍👍👍

  • @maleerathnayake6788

    @maleerathnayake6788

    Жыл бұрын

    දෙසපාලුවන්ට හදන්න බැරි රටක් හාමුදුරුවන් ට හදන්න ශක්තිය ලැබේවා 🙏🙏🙏

  • @asankajayaneththi509
    @asankajayaneththi509 Жыл бұрын

    නියමයි...රටේ හරිම ප්‍රශ්න කතාකලේ අරූන්..මේවා වෙනස් වෙන්න ඕනා..අරූන් වෙනුවෙන් මැරෙන්න උනත් මම ලෑස්තියි ..මම කැමතී අරුන්ට එහේ වැඩ වලට උදව් කරන්න..ඉරාජ් පුළුවන්නම් සම්බන්ද කරලා දෙන්න

  • @dinidujayasinhedj6310
    @dinidujayasinhedj6310 Жыл бұрын

    අරුන් අයියා කියන්නෙම brand එකක්. හොඳ බුද්දිමත්. කෙනෙක් .මන්නම් හරිම ආසයි. නියම tribala.

  • @greenguardians1275

    @greenguardians1275

    Жыл бұрын

    Dinidu ඔයා ආස දේවල් දැනගන්න පුලුවන් ලස්සන වැඩක් පටන් ගත්ත සක්කරයා. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹

  • @asankajayaneththi509
    @asankajayaneththi509 Жыл бұрын

    සියලු දෙනා මේ දාලා තියෙන අදහස් බලන්න..අන්න ඒකට ගොඩාක් ආඩම්බරයි වගේම ආදරෙයි ...මෙන්න නියම ලාංකික මිනිස්සු..අපි පක්ෂ පාට වලට නොබෙදී මේ රට වෙනුවෙන් එක් වෙමු

  • @sashikapriyanga8076
    @sashikapriyanga8076 Жыл бұрын

    හැමදාම ආදරෙයි ඔබලාට

  • @kandeupul9414
    @kandeupul9414 Жыл бұрын

    අරුන් ඔයා නියම ශ්‍රී ලාංකිකයෙක්. ❤🌷❤

  • @renukakalu2334

    @renukakalu2334

    Жыл бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @FunHarborlanka
    @FunHarborlanka Жыл бұрын

    වැඩසටහ හොඳයි. තව පිරිස් එකතු කරගෙන මේ වගේ වැඩසටහන් දිගටම කරන්න 🔥🔥🔥🔥

  • @tiron5700
    @tiron5700 Жыл бұрын

    අනිවාරයෙන්ම මේ වගේ වැඩසටහන දිගටම කරගෙන යායුතුයි මනුෂ්‍යයන්ගේ ජීවිතයට අවශ්‍ය වටපිටාව හදා ගැනීම සඳහා මොකද සත්තු වගේ හිතන මනුස්සයෙක් අද ලෝකේ ජීවත් වෙන නිසා දකින ඇහෙන අඹන රස තුළ මධ්‍යස්ථ හිත හදාගන්ඩ බැරි නිසා ඇතිවෙන ප්‍රශ්න සමාජය තුළ තණ්හාව ඉරිසියාව වෛරය නිසා ජාතියක් වශයෙන් බෙදී වර්තමානය අනාගතය විනාශ කරන්නෙ නැති ජාතියක් විය යුතුයි ඒකට අවශ්‍ය උපදෙස් ඇත්තටම නතර කර ගත්ත මනුෂ්‍යයෙක් තුළ ඇති ප්‍රඥාව තමයි ඉවසීම සතුට සමගිය ක්‍රියාශීලී බව! විඳින්ට ආපු ගමනක් විදවන්න ආපු ගමනක් නෙමෙයි ඒක අපි තුළින්ම තේරුම් අරගෙන අපි තුළින් ම ක්‍රියාත්මක කළ යුතු වගකීමක් යුතුකමක්! සතුටට සමගියට සමාදානයට කැමති සෑම මනුෂ්‍යයෙකුටම දීර්ඝ ආයුෂ සදාකාලික ආත්මයක් බවට පත්වීමට අවශ්‍ය මානසික ශක්තිය ආත්ම ශක්තිය ලැබේවා ලෝක වාසී සියලුම දෙනාට!

  • @mtnation7916
    @mtnation7916 Жыл бұрын

    වටිනා වැඩ සටහනක් .....තෙරුවන් සරණයි අපේ හාමුදුරුවෝ , ඉරාජ් , අරුන් තුන් දෙනාටම.....

  • @formycountry373
    @formycountry373 Жыл бұрын

    අරැන් පාරිල්මේන්තුවෙ සිටිය යුතු තරැනයෙක් කියලා එදා සිටම අපි කිව්වා පරිස්සම් විය යුතු තරැනයෙක් තෙරැවන් සරණයි හාමුදුරැවන්ටයි ඉරාජ්ටයි අරැන්ටයි 🙏🙏🙏

  • @donjhone9310
    @donjhone9310 Жыл бұрын

    අරුන් අයියා ❤️ ඉරාජ් අයිය ❤️ සමන්ත්‍රබද්‍ර හිමි ❤️ වර්තමානයේ ජාතික වීරයො තුන් දෙනෙක් 🙏❤️☸️ ජය ම වේවා 🇱🇰 වීඩියෝ එකේ notification එක ආවෙ වැඩ කර කර ඉන්න ගමන්.ආයෙ ඉතින් බලන්න දෙයක් නැහැ රටට වැඩදායි සාකච්ඡාවක් තමයි මේ තුන් දෙනාගෙ එකතුව.මේ වීඩියෝ එක වැඩ ඉවර වෙලා නිදහසේ බලනව.❤️

  • @ricardoperera9880

    @ricardoperera9880

    Жыл бұрын

    ලංකාවේ බහුතරයක් මෝඩ ජනතාවක් සිටින නිසා මේ තුන්දෙනාම ඉතිහාසයේ ඇත්ත සිද්ධි කිය කියා ජනතාව අන්දන රජ බොරු අනිවාර්යයෙන්ම පිළිගන්නවා, පිරිසිඳු JVP ආණ්ඩුවක් ආවහම රටතුල උමන්දා ලක්ෂ ගනන් නිර්මාණය කරන්න පුළුවන් ආණ්ඩු හරහා කිසිම ආගමක් ජාතියක් පක්ෂයක් නැතිව.

  • @travelwithdronesl2455

    @travelwithdronesl2455

    Жыл бұрын

    😁😁😁🤣🤣🤣

  • @jayasri2884
    @jayasri2884 Жыл бұрын

    🙋💐 ඉරාඡ් මේකට ,Niranjani Sanmugaraja (නිරන්ඡනි )එකතු කරගන්න පුළුවන්ද මේ කරන දේ නවත්වන්නෙ නැතුව දිගටම කරගෙන යන්න.රටට ඡය ඔබට ඡය ,අපටත් ඡය ලැබෙනවා 😍 ඔබට කරන්න පුළුවන් 👍අද සැමට රටට වටිනා දෙයක් ඔබ මේ කරන්නෙ 💐 කවරු මොනවා කිවුවත් ,මම ඔබගෙ හැම video එකක්ම බලනවා 😍 මම ,වයස 18 ට වැඩි දරුවන් දෙන්නෙකුගෙ අම්මා කෙනෙක් 👍😍💐🙏

  • @kasturivlogs
    @kasturivlogs Жыл бұрын

    සිංහල සහ දෙමල මිනිස්සු එකතු වෙලා දැන් කරන්න ඔනේ අපිව බෙදන්න හදන කපටි සිංහල සහ දෙමල දෙශපාලකයන්ට හිනා වෙන්න..

  • @yathusianjeyakantharajah5535

    @yathusianjeyakantharajah5535

    Жыл бұрын

    Aniwa bokkka🖤

  • @georgeperera2568
    @georgeperera2568 Жыл бұрын

    ගොඩක් සතුටුයි මාවැනි තවත් අය සිටින එක ගැන

  • @mayasri609
    @mayasri609 Жыл бұрын

    අරගලේ හිටියේ ජේ වි පි අසහන මානසික පිස්සෝ මම එදාම හිතුවා මේ කොල්ලෝ ජෙප්පෝ වෙන්න ඇති කියලා

  • @omilamediaplus
    @omilamediaplus Жыл бұрын

    අරූන් කියන්නෙ සුපිරි හදවතක් තියෙන පට්ට දැක්මක් තියෙන අපේම සහෝදරයෙක්. ජය බොහෝ වේවා..!

  • @user-br4gh4rr1d
    @user-br4gh4rr1d Жыл бұрын

    අපේ හාමුදුරුවනේ ,අබ්දුල් කලාම් ඉන්දියාවේ ජනාධිපති උනා වගේ ,අරුන් මල්ලි මේ අපේ රටේ පාලකයා වෙනතෙක් අපි උදවු කරමු ,

  • @anilpalithakarunanayaka5849
    @anilpalithakarunanayaka5849 Жыл бұрын

    අරුන්ගෙ කතාව සම්පුර්න ඇත්ත එකගයි මම

  • @nimalyatiyana4053
    @nimalyatiyana4053 Жыл бұрын

    හොද සාකච්ඡාවක් තුන්දෙනාටම ස්තුතියි නමුත් ජෙප්පන් ගෙන් පරෙස්සම් වියයුතුයි

  • @dananjayawanigasekara8377
    @dananjayawanigasekara8377 Жыл бұрын

    දෙමල කෙල්ලෙක් බැදලා උතුරයි දකුණයි යා කරනවා.♍

  • @arunsiddharthjaffna

    @arunsiddharthjaffna

    Жыл бұрын

    hodai

  • @anandabandara9121

    @anandabandara9121

    Жыл бұрын

    Ela..kollekne...

  • @ranahansa
    @ranahansa Жыл бұрын

    ඇත්තටම හොද වැඩක් උතුරට මියුශිකල් ශෝ කරන්න එක මරු වැඩක්

  • @danithshan5978

    @danithshan5978

    Жыл бұрын

    ඉරාජ් කොච්චර ටැමිල් අය මුස්ලිම් ඉන්ෆාස්වගෙ අය එක්ක සින්දු කරාද 90 කාලෙ south india wala india වල උනත් කොච්චර famous උනාද ඒ සින්දු , තාම ඒව කියන්න පුලුවන් උතුරෙ ගිහින් , එ මිනිස්සුන්ට ඒව තාම මතකයි.

  • @ranahansa

    @ranahansa

    Жыл бұрын

    @@danithshan5978 ඔව් උතුරට ගිහින් සිංහල දෙමල දෙකෙන්ම සිංදු කියන්න ඔනි

  • @aponsu4664
    @aponsu4664 Жыл бұрын

    ඕනේ දෙයක් පරිස්සමින් ස්වාමින් වහන්සේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mayasri609
    @mayasri609 Жыл бұрын

    මේවා තමයි හොදම වැඩ සටහන් අන්ධ මිනිසුන්ගේ ඇස් සහ මොලගේඩි පැදෙන්න

  • @saliyagamage6009
    @saliyagamage6009 Жыл бұрын

    අරුන් ඔයා කවදහරි මේ පාර්ලිමේන්තුවට ආව දවසට තමයි උතුරේ මිනිසුන්ගෙ නියම හඩ ලොවට ඇසෙන්නෙ. ඔයා වගේ තව දහයක් උතුරෙන් බිහිකරන්න බුදුසරණයි

  • @tinula
    @tinula Жыл бұрын

    ඉරාජ් මුල ඉදන් අපි ඔබේ මේ වැඩ පිලිවෙල අගය කලා මේක දිගටම කරගෙන යන්න. ඉතාම කාලෝචිතයි. ඔබේ තිබෙන සමාජ සම්බන්ධතා මේකට වැදගත්. ගෝඨ වෙනුවෙන් වැඩ කලාට අපි සතුටු නැති උනාට මේක ඉතාම අගය කරනවා

  • @shantadenuwala3714
    @shantadenuwala3714 Жыл бұрын

    අරුන් කියන චරිතය දෙමල වූවාට රටටම ආදර්ශයක් සින්හල අපටත් සතුටක් අරුන් දකුනේ අපට ආඩම්බරයක්

  • @kumariweerasekara2849
    @kumariweerasekara2849 Жыл бұрын

    ඉතා හොද වැඩ සටහනක්

  • @mallikairanganiranasinghe9569
    @mallikairanganiranasinghe9569 Жыл бұрын

    තමන්ගේ පක්ෂය දිනවන්නට , තමන්ගේ ජාතිය දිනවන්නට කටයුතු කරන දේශපාලකයන් කිසි විටක සාමාන්‍ය ජනතාව පිළිබඳ ව තැකීමක් නොකරන අවස්ථාවාදී පුද්ගලයින් ය. කිසිදු භේදයකින් තොරව සැමට එකසේ සෙත සලසන ඔබවහන්සේ වැනි අයවලුන් රටේ අනාගත නායකත්වයට පත් වුවොත් රටට සෞභාග්‍යය උදාකිරීමට හැකි වනු ඇත. ඔබවහන්සේට අප සැමගේ නමස්කාරය වේවා !🙏🙏🙏🙏🙏 ඔබවහන්සේගේ වචනය අනුව කටයුතු කරන මහත්වරුන්ට බොහෝ ස්තුතියි 💐💐💐💐💐💐

  • @sriyanikusum5465
    @sriyanikusum5465 Жыл бұрын

    ඉරාජ් ඔබ කරන මේ මෙහෙවර නම් අගය කල යුතුමයි .ඉතාම වටිනා වැඩ සතහනක්.

  • @cpkumagurusinghe1417
    @cpkumagurusinghe1417 Жыл бұрын

    සියලුම කාන්තාවන්ට ගරුකරන සමාජයක් බිහි කලයුතුමයි. අපට පොඩි කාලෙ තාත්තා කියන්නෙ ඉස්සෙල්ලාම අම්මට වැදලා තමයි තාත්තා ගාවට එන්න ඕනෙ කියලා. සියලුම වැඩිහිටියන්ට කාන්තා පාර්ශ්වයන්ට මුල්තැන දීලා ගරුකිරිම පුරුදු කලා. වැඩිහිටියකු ගුරුවරයකු දෙන අවවාද හිසනවා පිළිගන්න පුරුදු පුහුණු කලා. හෙල්මට් වලින් ගහලා ජිවිතයක් නැති කරන්නත් හික්මිමක් නැති දෙමාපියන්ගෙන් බිහිවුන ලමයි නිසා, ළමයින්ට වඩා දේමාපියන්ට තමයි මෙහි වගවීම තියෙන්නේ..

  • @shyamaannedambage2811
    @shyamaannedambage2811 Жыл бұрын

    හාමුදුරුවන්ට සහ ඉරාජ් මහතා ඇතුලු අරුන් මහතාට ස්තුතියි 🙏

  • @pamawapama512
    @pamawapama512 Жыл бұрын

    තුනුරැවන් සරනයි අපේහාමුදුරැවන් වහන්සේට අරැන්පුතාටත් අපේ විරාජ්පුතාටත් දිර්ගායු ලැබේවා හොදවැඩසටහකක්

  • @khemaharshanee1878
    @khemaharshanee1878 Жыл бұрын

    දේශපාලුවෝ තමයි අපිව මෙතුවක් කල් බෙදුවේ කාලකන්නි.ජනතාව විදිහට අපි එකතු විය යුතුයි මේ වෙලාවේ.

  • @hasiWills1021

    @hasiWills1021

    Жыл бұрын

    ප්‍රභාකරන් බිහි උනෙත් මාලු කුලෙ කියලා එයාගෙ පිරිසට තිබුන කුල පීඩනය නිසා, එයා ඉස්සෙල්ලම කල ඝාථනය උනෙත් ඇල්ෆ්‍රඩ් දොරෙඅප්ප කියන උසස්කුල යයි සම්මත යාපනයේ නගරාධිපතිවරයා , ඊටපස්සෙ තමයි ප්‍රභාකරන් ටෙලෝ ප්ලොට් වගේ සංවිධාන එක්ක උතුරෙම මරාගත්තේ උතුරෙ ප්‍රභලයො වෙන්න, ඒකෙ ප්‍රයෝජනය ගන්න දකුනු ඉන්දියාවෙ දේශපාලකයො ප්‍රභාකරන් ත්‍රස්තවදී සංවිධානයක් වෙන්න තත්වෙටම ගෙනාව, ලංකාවෙ සිංහල නායකයො ආයුධ දුන්න ටෙලෝ ප්ලොට් වගෙ සංවිධාන මඩින්න, අන්තිමට ප්‍රභාකරන් වෙනම ත්‍රස්තවදී සංවිධානයක් බිහිකරා.

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n Жыл бұрын

    හොද program එකක් 🙏🙏

  • @gradewicelk6699

    @gradewicelk6699

    Жыл бұрын

    Amma sadaki ❤

  • @DZ-rz6on
    @DZ-rz6on Жыл бұрын

    ඇත්තටම සතුටුයි ඉරාජ් මහතා ගැන❤️

  • @dinnade9338
    @dinnade9338 Жыл бұрын

    Thank you .. the best .. keep going !!! May all be happy

  • @dumindanipunaarachchi1477
    @dumindanipunaarachchi1477 Жыл бұрын

    1 යමෙක් සිල්වත්වේ ද ගුණවත්වේ ද තමාටත් අනුන්ටත් යහපත හැසිරේ ද (බ්‍රාහ්මණ ) 2 යමෙක් සිල්වත්වේ ද තමාටත් අනුන්ටත් යහපත හැසිරේ ද (ක්ශස්ත්‍රිය) 3 යමෙක් සිල්වත්වේ ද තමාටත් අනුන්ටත් හැසිඊම පීඩාකාරී නොවේ ද (වෛශ්‍ය) 4 යමෙක් සිල්වත් නැත තමාටත් අනුන්ටත් හැසිඊම පීඩාකාරී නොවේ ද (ශුද්‍ර) 5 යමෙක් සිල්වත් නැත තමාටත් අනුන්ටත් හැසිඊම පීඩාකාරී වේ ද (තිරස්චීන)

  • @damiyanthifonseka3189
    @damiyanthifonseka3189 Жыл бұрын

    ඇත්තටම රට හදන්න ඕනේ කියලා හිතෙන new generation එක ඉරාජ් අයගේ මේ වැඩේට සපෝට් කරනවා but රතු සහෝදර ඕන කියලා කෑ ගහන ගොබ්බ generation එක කිසිම දෙයක් තේරෙන්නෙත් නැතුව හරියට මේ program එක බලන්නෙවත් නැතුව ඇඳේ ඉඳගෙන කමෙන්ට් දානවා ලබ්බෙ generation මුන්ට තියෙන්නෙ රට ගැන කැක්කුමක් නෙමෙයි ඉරාජ් අයියේ රතු පිලට කඩේ යන ගමන් තමන්ගෙ චැනල් හික් කරගන්ඩ විතරයි

  • @madusankaabeyrathna6768
    @madusankaabeyrathna6768 Жыл бұрын

    ඇත්ත කාතාවක් යාපනේ කුල භේදය තියනවා අත්දැකිමනේ ගොඩක් මිනිස්සු තලනවා

  • @subanidandeniya7368
    @subanidandeniya7368 Жыл бұрын

    🙏🙏🙏🙏💐💐💐💐 ස්වාමින් වහාන්ස ඔබට නිදුක් නීරෝගී කම ලැබේවා ඉරාජ් සහා අරූන් සහො ඔබ දේපළට ජය වේවා 💐💐💐

  • @ricardoperera9880

    @ricardoperera9880

    Жыл бұрын

    ලංකාවේ බහුතරයක් මෝඩ ජනතාවක් සිටින නිසා මේ තුන්දෙනාම ඉතිහාසයේ ඇත්ත සිද්ධි කිය කියා ජනතාව අන්දන රජ බොරු අනිවාර්යයෙන්ම පිළිගන්නවා, පිරිසිඳු JVP ආණ්ඩුවක් ආවහම රටතුල උමන්දා ලක්ෂ ගනන් නිර්මාණය කරන්න පුළුවන් ආණ්ඩු හරහා කිසිම ආගමක් ජාතියක් පක්ෂයක් නැතිව.

  • @menukajdias213
    @menukajdias213 Жыл бұрын

    Excellent , please put English subtitles

  • @chamaliudayangani2788
    @chamaliudayangani2788 Жыл бұрын

    අපේ ගෝත්‍රික මිනිස්සු බුද්ධිමත් කරන්නට දරන උත්සාහය බොහොමත්ම වටිනවා.

  • @greenguardians1275

    @greenguardians1275

    Жыл бұрын

    Chamali ඔයාට අලුත් දේවල් දැනගන්න පුලුවන් නියම තැනක් තියෙනවා. ඇවිල්ල මේ වැඩේ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් ❤ @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹

  • @arunapriyantha9791

    @arunapriyantha9791

    Жыл бұрын

    මේ කාලකන්නි ජාතිය කවදාවත් හෙදෙන්නේ නැ

  • @indimallika4777
    @indimallika4777 Жыл бұрын

    ශ්‍රෙෂ්ඨයි ,ශ්‍රෙෂ්ඨයි .🙏 මේ සමස්ත ප්‍රජාවට ආශිර්වාදයක් ලෙසම වැය වෙත්වා 🔑🙏 යහපතක්ම වෙත්වා 🙏

  • @naththandigedilanthanishad6463
    @naththandigedilanthanishad6463 Жыл бұрын

    Congratulation

  • @dumendramudalige9489
    @dumendramudalige9489 Жыл бұрын

    නියම සංවාදයක් අරූන් වගේ කොල්ලො කෙල්ලො උතුර නියම තැනකට ළගදීම අරන් ඒවි ජය නියතයි

  • @sumedhathero739
    @sumedhathero739 Жыл бұрын

    තෙරුවන් සරණයි 🙏🏻☸️

  • @ranjanik9774
    @ranjanik9774 Жыл бұрын

    Ratata yahapataknam karanne eyata mage ashirwadaya nowaduwama bohoma stuti 🌷 Iraj me karaganna Yana yahapath de gana💞💞💞🙏

  • @upulgharachchigeupulgharac537
    @upulgharachchigeupulgharac537 Жыл бұрын

    Thank you so much Iran me wage godak watina wadagath program ekak kalata.uthurata wagema dakunatath godak deawal tharum ganna puluwan me program eken,thanks again and again, 🥰💝💞🙏🙏

  • @honorhuawei3574
    @honorhuawei3574 Жыл бұрын

    ඉරාජ් ඔයා මේ වගේ දෙවල් කරන්න තවත් ශක්තිය ධෛර්යය ලැබේවා❤️👍,👍👍❤️ බුදු සරණයි

  • @leelakumarage3940

    @leelakumarage3940

    Жыл бұрын

    Very good programe

  • @Gamerboy11729
    @Gamerboy11729 Жыл бұрын

    කතාව සෑහෙන දුරකට හරවත්..නමුත් පේන දේ ඒ විදිහටම හරී කියල ගන්න ගිහින් තමා අපිට හැමදාම වැරදුනේ..විචාර ශීලිව බුද්දියෙන් ප්‍රති තර්ක කර හරවත් දේ සොයාගමු..දේශපාලන ගේම් ඉස්සරහ අපි තාමත් ලදරැවෝ..හැමදාම හරි, පට්ට, හොදයි, නියමයිම කියන්නැතිව දැන්වත් ප්‍රශ්න කරමු.. මද්‍යස්ත මනසකින් මේකත් අහමු..

  • @tsameerab

    @tsameerab

    Жыл бұрын

    Exactly and I was shocked with all the comments except this one. A lot to analyze here. Even sensing a game here based on last few videos. Country is going to change the existing political culture which is good. I'm not sure it is being supported here. World has been lifted up by visionary leaders. While vision without action is a day dream, action without vision is a nightmare. Already we have so many capable people to act, only the visionary leadership is missing. I wish people to be more of critical thinkers rather than be emotional with some nice words. We all were fooled with same strategy for so long. Glad to see at least one comment like this.

  • @ariyagampaha4598

    @ariyagampaha4598

    Жыл бұрын

    අනිවාරයෙන්ම අපිව ඇන්දිල්ලක් කියලය් මටත් හිතේන්නේ අරෑන් නම් අවුලක් නෑ

  • @luckysam5534
    @luckysam5534 Жыл бұрын

    ඇත්ත කුල ප්‍රශ්න වහන්න සිංහල දෙමල ප්‍රශ්නයක් ඇදගෙන අපේ රට බෙදන්න හදන කාලකන්නි thank you Arun iraj❤ අපෙ හාමුදුරුවන්ට දීර්ගායුශ 🙏🏼

  • @shewonfdoz407
    @shewonfdoz407 Жыл бұрын

    Tamil,Sinahala,muslim 😍 Love Jaffna 💙 Arun Amazing ඉරාජ් මේක මරු program එකක් මචන් සිරාවටම මාත් අරගලේ උන්න කලින් පොහොට්ටුවේ උන්න දැන් JVP චන්දේ දෙන්නේ අනිවාර්යයෙන් ඒක වෙනස් වෙන්නේ නෑ . හැබැයි උබව පේන්න බැරි උනාට දෙයක් කියන්නම් මචන් අරුන්ව අරගෙන හොද වැඩ ටිකක් කරපන් ඉරාජ් මොකද ඒක මනුසයට සිරාවටම කැක්කුමක් තියෙනවා යාපනය උතුර හදන්න කැක්කුමක් තියෙනවා සමත්‍ර හාමුදුරුවෝ එක්ක එකතු වෙලා ගොවිතැන නව නිපැයුම් හදලා වැඩක් කරන්න පුලුවන් ගම්මානයක් හදන්න එකතු වෙලා හැමෝම එක්ක මාත් අනිවාර්යයෙන් එනවා ඉරාජ් ඒ වැඩේට නම් ජය වේවා 🇱🇰 අරුන් එක්ක හොද වැඩක් කරපන් දේශපාලන තොරව ❤ එකතු වෙමු ජය උතුර දකුණ හදමු අනිවාර්යයෙන් දෙමළ මුස්ලිම් සිංහල එකතු වෙලා ජය ඉරාජ් දේශපාලන පවුද්ගලික දෙයක් අපේ රටේ එකේ පොදු දෙයක් වෙලා , දේශපාලන වෙනයි තමන් වෙනුවෙන් සමාජෙට රටට වැඩක් කරන්නයි ඕනී

  • @sahangunawardana4859
    @sahangunawardana4859 Жыл бұрын

    අරැන් සිධ්දාර්ත් ඹබ මරෑ දෙමළෙක් .👍👍

  • @arunsiddharthjaffna

    @arunsiddharthjaffna

    Жыл бұрын

    Thank you

  • @veekitemple9482

    @veekitemple9482

    Жыл бұрын

    දෙමල සිංහල ගාන්න එපා යකෝ නියම ශ්‍රී ලාංකිකයෙක් කියපං බුරුවා

  • @nayananandarupasinghe7632
    @nayananandarupasinghe7632 Жыл бұрын

    මෙතනදී නම් ඉරාජ් great

  • @gardisumanapala5592
    @gardisumanapala5592 Жыл бұрын

    "GOOD MORNING " good Job and vell done.from Italy.

  • @rmchandralatha5856
    @rmchandralatha5856 Жыл бұрын

    අපේ රටෙි නායකයා අරෑන් වෙනුවා බලන්න ආසයි

  • @athuperera8800
    @athuperera8800 Жыл бұрын

    Thank you Iraj 🧡 සම්මා සම්බුදු සරණයි!

  • @dammikaranatunga9395
    @dammikaranatunga9395 Жыл бұрын

    Arun it's always a pleasure to listen to you. Common sense is a rare quality in Sri Lanka. Really hope one day you will get your voice heard by vass majority and help you to change North and South. All the best to you.

  • @sujathawijerathna3801
    @sujathawijerathna3801 Жыл бұрын

    බොහොම පින් ඔබ තිදෙනාටම රට ගොඩ ගන්න කරන උත්සාහයට බුදු සරණයි !!!

  • @jaya7737
    @jaya7737 Жыл бұрын

    I fully support Arun. We need more Tamils like him to bring peace to this country. Thanks to Venerable Thera and Iraj. Please give Arun and his team more media time to speak in public. Thank you all.

  • @KD-zj4ye
    @KD-zj4ye Жыл бұрын

    One of the better discussions I've seen on Iraj's channel - thank you. A lot of real issues were mentioned by haamuduruwo like protecting the safety of and respecting children, women, animals, older people, etc. If people practised Buddhism how it was intended, most of these social problems could be easily solved. Learnt a lot from Arun about the internal problems/conflict in the North among Tamil people. I was just as surprised as Iraj to hear some of the caste-related things Arun said Tamils in the North practise! Like Iraj said, do we really live in the same country?!! And delusional Vigneshwaran's racist and hateful comments were slapped away just in the first few minutes! I would love to see a debate between Arun and Vigneshwaran, but I know Vigneshwaran wouldn't dare do it lol. Regardless of race, our common enemy is politicians. Be smart, people!

  • @wineethasenavirarthna4482
    @wineethasenavirarthna4482 Жыл бұрын

    ඉතාමත් හොඳයි දේශපාලන හෙන්චයියලා ඕනෑම නැ. ඉතාමත් හොඳ වැඩ සටහනක්

  • @harischandraka242
    @harischandraka242 Жыл бұрын

    හුගකාලෙකින් රටේ අනාගතය වෙනස් කරන්න ඕන සාකච්ඡාවක් මෙයට සහභාගිවු හා ඉදිරිපත් කල අයට හිසනමා ආචාරය

  • @yasindu_112
    @yasindu_112 Жыл бұрын

    Good Conversation!❤ good job iraj aiya

  • @nawanjanaranaweera9647
    @nawanjanaranaweera9647 Жыл бұрын

    1 st comment eka me wage programe tawa one aiye❤

  • @ricardoperera9880

    @ricardoperera9880

    Жыл бұрын

    ලංකාවේ බහුතරයක් මෝඩ ජනතාවක් සිටින නිසා මේ තුන්දෙනාම ඉතිහාසයේ ඇත්ත සිද්ධි කිය කියා ජනතාව අන්දන රජ බොරු අනිවාර්යයෙන්ම පිළිගන්නවා, පිරිසිඳු JVP ආණ්ඩුවක් ආවහම රටතුල උමන්දා ලක්ෂ ගනන් නිර්මාණය කරන්න පුළුවන් ආණ්ඩු හරහා කිසිම ආගමක් ජාතියක් පක්ෂයක් නැතිව.

  • @anonymous-gx2wo
    @anonymous-gx2wo Жыл бұрын

    අරුන් කියන්නෙ පට්ට චරිතයකි ,සිරාවටම

  • @lakshithapfl1696
    @lakshithapfl1696 Жыл бұрын

    විග්නේෂ්වරන් මහතාට මාහාචාර්ය රාජ් සෝමදේව මහතා නියම උත්තරයක් දුන්නා නෙත් FM unlimited history program එකෙ you tube එකෙ තියෙනවා පුළුවන් අය බලන්න

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 Жыл бұрын

    ආගමික මතවාද, කුලවාද වලින් ඔලුව කුරුවල් වූ ජනතාව අවදි කරන්නට හොඳ සාකච්චාවක් . ස්තුති සියලු දෙනාටම .

  • @ZeroEntrance
    @ZeroEntrance Жыл бұрын

    Excellent effort..! Iraj Break all the barriers among the Sri Lankan, Mix them to identify each other. Peace Sri Lanka🤘

  • @sameerasadakalum
    @sameerasadakalum Жыл бұрын

    සුපිරි ඉරාජ් මහා මුනින්ද්‍රයන්ට මාගෙ නමස්කාරය ❤️

  • @sathpiyum7450
    @sathpiyum7450 Жыл бұрын

    එක්ව හිනහෙන්න මෙ රටෙ ගොඩනගමු මෙ රට අපි එක්ව.

  • @marseducation
    @marseducation Жыл бұрын

    Arun, 1st time I listened to you. Excellent.

  • @misonick1478
    @misonick1478 Жыл бұрын

    ඉරාජ් පුලුවන්නම් මලින්ද අලහකොන් අයියවයි සමන්ත්‍රබද්‍ර ස්වමින් වහසේගෙයි විඩියෝ එකක් ගෙන්න වැඩගත් එක ගොඩක්

  • @Bandara91
    @Bandara91 Жыл бұрын

    Great conversation for people with a growth mindset!

  • @rohanasunnath5986
    @rohanasunnath5986 Жыл бұрын

    අරුත් iraj ...akatu වෙලා වැඩ කරන්න ..හොඳ වැඩ දිගටම කරන්න

  • @Dilukshan_..

    @Dilukshan_..

    Жыл бұрын

    Pissu huthek gho

  • @neviltec4687
    @neviltec4687 Жыл бұрын

    නියම කථාව හාමුදුරුවනේ අරුන් වගෙ මිනිසුන් ඉතාමත් අත්‍යවශ්‍යයි මෙ රටට ..

  • @nisalatv_tv9791
    @nisalatv_tv9791 Жыл бұрын

    මගේ දෙමල සහෝදරයන් ආදරයෙන් වැලදගන්නවා

  • @jayanthianradi7502
    @jayanthianradi7502 Жыл бұрын

    ගෞරවනීය ස්වාමින් වහන්ස,, පාදාභිවන්දනයෙන් නමස්කාරය වේවා¡🙏🙏🙏 බොහොම.වටින සාකච්චාවක් .ඉරාජ් සහ සිද්ධාර්ත් මහත්මයන්.දෙදෙනාටම 🙏 .තුති පුදමි. ඔබ සැමට තෙරුවන් සරණයි🙏 ඇත්ත තත්වය පහදාදීම ඉතාම වටිනවා.🙏💎🙏 රටට, සියලු ජනතාවට යහපතක්ම වේවා¡🙏🙏🙏 සියලු දෙවි පිහිටයි🙏💎❤

  • @laylakaram5007
    @laylakaram5007 Жыл бұрын

    නියමයි අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි හැමෝටම

  • @luckysam5534
    @luckysam5534 Жыл бұрын

    අන්තිම ලමයත් එක්ක teacher ට දුවන්න කිව්වොත් ස්ටාලින් එයි රෙදි උස්සගෙන අපෙ හාමුදුරුවනේ වැඩ වර්ජනය කරන්න 😂😂😂

  • @padmadahanayake8768
    @padmadahanayake87688 ай бұрын

    Very good explanation. Saadu..saadu... 🙏🙏🙏🙏🌹🌹🌹

  • @island48
    @island48 Жыл бұрын

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ හරි .. ඉරාජ් වීරරත්න සමග සම්බන්ධ කරගෙන වැඩ කටයුතු කරගෙන යාමට ශක්තිය හා විශ්වාසය ගොඩනැගීමට හැකි වෙවා.

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 Жыл бұрын

    අපි ඔක්කොම නොබෙදී ඉමු බෞද්ධ දර්ශනයෙන් 🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿💑🌎

  • @lankalanka2846
    @lankalanka2846 Жыл бұрын

    ජය වේවා තෙරුවන් සරණයි

  • @supunwijekoon3780
    @supunwijekoon3780 Жыл бұрын

    Arun ...uthure anagatha arunella. Long life all

  • @ManojManoj-eo5oy
    @ManojManoj-eo5oy Жыл бұрын

    ඉරාජ් මල්ලි ඔයා මේ කරන කරතව්‍යය ඉතා ඉහළින් අගය කරනවා. අරෑන් අවංකව කතාකරන්නේ....මේ වැඩේ දිගටම කරගෙන යන්න. ඩයස්පෝරා ගෝතයන්ට මාතෘකාවක් නැති වෙනවා.

  • @ktm3883
    @ktm3883 Жыл бұрын

    good conversation......... iraj 💖💖

  • @thilopriyafernando7172
    @thilopriyafernando7172 Жыл бұрын

    GR8 Show !! 👍🙏❤️❤️❤️

  • @raveenchinthaka4893
    @raveenchinthaka4893 Жыл бұрын

    අරුන් ඇහුම්කන් දෙන්න...❤

  • @hanannaggar4555
    @hanannaggar4555 Жыл бұрын

    Love you so much. Iraj❤

  • @nilminiwelivita4837
    @nilminiwelivita4837 Жыл бұрын

    Well said Arun. As Srilankans we are very proud of you. Thank you Iraj

  • @ImeshIshara-Music
    @ImeshIshara-Music23 күн бұрын

    Mata inna thenak ne mama wayasa 26 ka kollek mata inna thenak nethi nisa ගොඩක් prashna thinawa rassawak ne kanna adinna widihak ne ane puluwan kauru hari innawanam mata godi geyak adaganna ගේ ganata witharak hari podi idamak kohen hari aran dennako ගොඩක් පින් 🙏🙏🙏

Келесі