Derana 360 | අරූන් සිද්ධාර්ත් | With Arun Siddharth

Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
#AdaDerana #TvDerana #FacebookLive #Live #FBLive #SriLanka #SriLankaNews
» Subscribe to Ada Derana: bit.ly/2UXSHQ2
» Watch the latest from Ada Derana: bit.ly/3t1BwcY
» Ada Derana සිංහල
WEB: sinhala.adaderana.lk
FACEBOOK: / sinhala.adaderana.lk
TWITTER: / adaderanasin
INSTAGRAM: / adaderana_sinhala
TIKTOK: / adaderanasinhala
» Ada Derana English
WEB: www.adaderana.lk
FACEBOOK: / adaderana
TWITTER: / adaderana
INSTAGRAM: / adaderana_english
TIKTOK: / adaderana
» Ada Derana தமிழ்
WEB: tamil.adaderana.lk
FACEBOOK: / deranatamil
TWITTER: / adaderanatamil
INSTAGRAM: / adaderana_tamil
TIKTOK: / adaderana_tamil
» Telegram: t.me/AdaDeranaNews
» Viber: bit.ly/3gH7QwB
» News Alerts on your mobile: goo.gl/lnsVyc
» Mobile App:
GOOGLE PLAY: goo.gl/42v9Jl
APP STORE: goo.gl/TV9Yls
#adaderana #derananews #adaderananews

Пікірлер: 402

  • @sathyajith-tn2qx
    @sathyajith-tn2qx Жыл бұрын

    මචං අපිට උබගේ අදහස් ඉතා වටිනවා. කතා කරන්න. අපි ඔබ සමගයි...............දැන් තමයි සත්‍ය එලියට එන්නේ..........

  • @kuruppuarachchi
    @kuruppuarachchi Жыл бұрын

    මම හිතන්නේ වැඩ්ඩෙක් මේ...මුලින්ම ටිවි එකේ දැකපු දවසේ ඉදලා පට්ට කැමැත්තක් තියෙන්නේ ❤😊

  • @Gwamith

    @Gwamith

    Жыл бұрын

    අනේ පල ඉස්කුරැප්පුව

  • @user-dq7ry5qp5f

    @user-dq7ry5qp5f

    Жыл бұрын

    This guy Rajabaksha toilet cleaner. He’s created North side caste problems but Tamil people’s are no respect this guy. Racism Sinhalese media support for this guy because his Tamil people enemy’s

  • @premakulathilaka950

    @premakulathilaka950

    Жыл бұрын

    👍

  • @user-dq7ry5qp5f

    @user-dq7ry5qp5f

    Жыл бұрын

    @@premakulathilaka950 why are you jealous for Tamil???? Sinhalese only in Sri Lanka!!!! The story of Vijaya and Kuveni is correctly told by this person as per what I learned. Also, Vijaya and his companions marrying Tamil women brought from South India is correct. In fact, even the Sinhalese accept this.Also whether Kuveni was a Tamil woman and spoke Tamil is not authenticated. Since Tamil is an ancient language she might have spoken Tamil.Please note that this postage stamp was issued on May 23, 1956 and was invalidated on October 1, 1966 after a period of 10 years and 4 months. It has value of 3 cents and the name of the country is CEYLON and not Sri Lanka.can not be accepted since during 1956 to 1966, there was no ethnic war in Sri Lanka (then Ceylon) and peace prevailed throughout the Island. Tamil is the oldest language which is still in use and 5000 years old. The Sinhala language is about 2500 years old. One proof was created by Sinhalese in Sri lanka and they themselves destroyed . A stamp denoting Vijan’s arrival was published on 1956 But politicians claimed that the stamp must be banned because, it denotes that they themselves agree they are not the 1st civilization of Sri Lanka Tamil , Also that stamp has a picture saying that Kuweni Tamil girl( According to Ramayana Ravana’s sister Ratchasargal, In Mahavamsam they call her Yakshini means ghost) was sitting when Vijayan was comimg from boat. So that’s a proof Also Ravana said to be a devotee of Hindu god Shivan. He has built several temples before 7000 years ago it has been prooved. but sinhala history starts before 2500 years ago mean 4th to 5th century.Truth never sleeps

  • @pathumasanka956
    @pathumasanka956 Жыл бұрын

    මේක ඊයෙ ඉදන් ඉඩක් ලැබෙන හැමව්ව්ලාවකම ආය ආයම අහනවා සංක මහත්මයා ඔබ තුමා කරපු හොදම වැඩසටහන මේක ස්තූති

  • @napatawelaniradhananda3485

    @napatawelaniradhananda3485

    Жыл бұрын

    🤔👍☝️🇱🇰👍🤔🇱🇰🇱🇰🇱🇰🇱🇰.

  • @solamanbupathi
    @solamanbupathi Жыл бұрын

    අරුන් ඊලඟ පාර පාර්ලිමේන්තුවේ අනිවාර්යයෙන් දකිනවා✊

  • @kasunfernando2418
    @kasunfernando2418 Жыл бұрын

    අරුන් කියන්නේ සුපිරි හදවතක් ඇත්ත කතා කරන කෙනෙක්

  • @pathumasanka956
    @pathumasanka956 Жыл бұрын

    අරුන් උබ ගිනි කදු අස්සෙ , මහා කාන්තාර මැද්දෙ උබ ලස්සනට අස්වද්දනවා උබ හරිම තැන අල්ලගෙන ..... උබ ගලාගෙන යනවා උබේ රිද්මෙටම... කාන්තාර ඇතුලෙ උබ මහ වැසි වනාන්තරයක් හදලා පුදුමයි උබ..... මම හිතන්නෙ උබ උබව හොයාගත්තා උබට උබව අහම්බෙන් මුන ගැහුනද උබ උබව හොයාගත්තද කියන්න මට තේරෙන්නෙ නෑ ඒත් උබ ස්පර්ශ කරන්න ඕන මෘදුම තැන ස්පර්ශ කරලා .... උබ හැරවුම් ලක්ශයක් .... උබට ඒක තේරෙනවා උබ බෑරෑඩ් එකක් ඒක ඔලුවෙ තියාගනින් උබේ පිටිපස්සෙ ගොඩක් උන් පිලිවලකට එනවා උන්ට උබ වගකියන්න ඕන ..... උබ දිහා හොරෙන් බලපු උන් දැන් හරි කෙලින් බලනවා ... ඒක තමා උබ උපයපු දේ ඒක හැමෝටම කරන්න බෑ....ඒත් උබ A9 පාලම වගේ දැන් උබට හැමෝම ප්‍රේම කරනවා අරුන් සිද්ධාර්ත් ම්‍යෛත්‍රීයෙන්......... අපි දවසක උතුරෙ මියගිය වෙනුවෙන් දකුනෙ මියගිය අය වෙනුවෙන් අඩමු ඒ වගේම දැන් ජිවත්වෙන හැමොටම අපි හැමෝටම මිනිස්සු මිසක් දෙමළ සිංහල මුස්ලිම් ක්‍රිස්තියානි ආගමිකයො නොවෙමු දවසක අපේ පොඩිඋන් සතුටින් ඉදී උබ ඇත්තමයි A9 පාලම වගේ

  • @nirangaroshan3933

    @nirangaroshan3933

    Жыл бұрын

    💓💓💓

  • @dammikawaduthantrige4141
    @dammikawaduthantrige4141 Жыл бұрын

    අරූන් ඔබ රටට අවශ්‍ය ම කෙනෙක්. තම වර්ගයා වෙනුවෙන් වගේ ම මුළු රටම ගැන හිතන කෙනෙක් .ඔබට ජය.

  • @kaveesrajakaruna967
    @kaveesrajakaruna967 Жыл бұрын

    මචං අරුන්. දකුණේ අපිත් කියන්නෙ හැමදාම අපිට එපා මේ ජාති වාදේ? අපිට එපා මේ කුල වාදේ.. මචං උබේ දැක්ම හරි. උබේ කතාව හරි. දකුණේත් උතුරෙත් අවස්ථාවාදී දේශපාලකයන්ගේ පැවැත්මට මුං හැමදාම මේක කරගෙන යනවා.. අපි ඒක නවත්තන්න ඕන.. දකුණෙත් උතුරෙත් තරුණයෝ එකම තැනකට ආව දවසට මේ ප්‍රශ්නය නතර කරන්න පුලුවන්. අන්න ඒ දවස අපි උදා කරමු. උබට, උබේ ගමනට ජය.. බුදුසරණයි! මචං අරුන් . ❤

  • @dssobandula2001
    @dssobandula2001 Жыл бұрын

    අරුන් සිද්ධාර්ථයන් ඔබේ දැනුම, අවබෝධය, සිංහල භාෂාව හැසිරවීම ඉතා ප්‍රසංශනියයි.රටට කල හැකි සේවය ඉතා විශාලයි. බුදු සරණයි.

  • @PathumUdayanga-jk1wg
    @PathumUdayanga-jk1wg Жыл бұрын

    රටට වටිනා නියම කොල්ලෙක් .ඇයි යකෝ මෙවගෙ දේවල් රටෙ වගකීමක් තියන උන් බලන් නැත්තේ..

  • @rmchandralatha5856
    @rmchandralatha5856 Жыл бұрын

    අරැන් සංඛ මහත්තයා කරපු හොදම වැඩසටහන අපේ පාර්ලිමෙින්තුවෙි ඉන්න 225ටම රෙදි ගැලවෙන්න දුන්නා යුක්තිය සාදාරනය ලෝකෙටම දැනගන්න

  • @kelum_music
    @kelum_music Жыл бұрын

    වෙලාව ගියා තේරුනෙ නෑ තව ටිකක් මේ වැඩසටහන තිබ්බනම් කියලා හිතුනා😣skip නොකර youtube එකෙන් නැවත බැලුවා මේ වැඩසටහන 🙏 ජය වේවා අරූන්

  • @kelum_music
    @kelum_music Жыл бұрын

    මේ වගේ චරිතයක් රැකගැනීම අපි හැමෝගෙම වගකීමක්🙏

  • @napatawelaniradhananda3485

    @napatawelaniradhananda3485

    Жыл бұрын

    ☝️👍☝️👍🇱🇰🤔🇱🇰🇱🇰🇱🇰🇱🇰.

  • @hemiratnakara7138

    @hemiratnakara7138

    Жыл бұрын

    Definitely we need to protect him.

  • @Sisiraranasinghe71

    @Sisiraranasinghe71

    Жыл бұрын

  • @sunilsalgama2402
    @sunilsalgama2402 Жыл бұрын

    අරැන්මමත් ඔයාට සහයෝගය දෙනව ඔයා වගෙ උගතුන් තමයි රටට අවශ්‍ය ඔයාට බුධු සරනින් තවත් රටට වැඩකිරීමට සක්තිය ලැබේවා

  • @PathumUdayanga-jk1wg
    @PathumUdayanga-jk1wg Жыл бұрын

    අරැන් වගේ අයතමයි.දේශපාලන කරන්න ⁣⁣ඔනේ..මම ආසම චරිතයක් .❤️👍

  • @pathumasanka956
    @pathumasanka956 Жыл бұрын

    මුල ඉදන් අගට අහලා කමෙන්ට් කරපන්ලා පාට කන්නාඩි දාගෙන ඉන්නවානම් ඒවා ගලවලා බලපන් මේ ශීට් එකේ මීට කලින් ඉන්න ඕන කෙනෙක් අරුන් උගෙ කොන්ද කෙලින් තියනවා

  • @napatawelaniradhananda3485

    @napatawelaniradhananda3485

    Жыл бұрын

    යහපත් කමෙන්ට් 3M ලැබේවා.!!!!☝️👍🇱🇰🤔🇱🇰🇱🇰🇱🇰🇱🇰.

  • @pathumasanka956

    @pathumasanka956

    Жыл бұрын

  • @sriyaniperera6811
    @sriyaniperera6811 Жыл бұрын

    ජිනීවා ගෙනයායුතු ප්‍රශ්න තියෙන්නෙ යාපනේ . අරැන් ඔබගේ වාරය අත ලග බව පේනවා. දකුනේ මිනිසුන් ඔබට අාදරෙයි. දේශපාලන කටයුතු වලට සම්බන්ධ වෙන්න. සත්‍ය ලෝකයටම පෙන්වන්න කාලය අැවිත්. ඔබට ජය!

  • @user-vz1fw8gh4t

    @user-vz1fw8gh4t

    2 ай бұрын

    ඔබ බුද්ධ දර්ශනය ගැන හැදෑරීම සතුටුයි.

  • @samankumarasiri9905
    @samankumarasiri9905 Жыл бұрын

    අරූන් කියන්නේ සත්‍ය ජයෙන් ජය සහෝදරයා උඹත් එක්ක දකුණේ අපි ඉන්නවා 🇱🇰🇱🇰🇱🇰🤝

  • @shalindawijesingha8952
    @shalindawijesingha8952 Жыл бұрын

    Fantastic . Relaly apprising your efort. සිංහල අපි දන්නැති පැත්තක් අපිට පෙන්නලා දුන්නා ❤

  • @cabyratnayake9348

    @cabyratnayake9348

    Жыл бұрын

    Arun.yoi.wil.atain.supreame.humanity

  • @dkulatunga1148
    @dkulatunga1148 Жыл бұрын

    ජයවේවා අරුන් ..තෙරුවන් සරණය් .🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @aloka1160
    @aloka1160 Жыл бұрын

    අරුන් වගේ තරුණ නායකයො ලංකාවෙ දේශපාලනයට ආවොත් ඉදිරියේදී ලංකාව ගැන සුබවාදී බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්.

  • @kelum_music
    @kelum_music Жыл бұрын

    හදවතේ චරිතයක්

  • @renkaarumgan5289
    @renkaarumgan5289 Жыл бұрын

    අම්මෝ අරුන් 👍❤️දකුණේ උනත් උතුරේ උනත් ඇත්ත ඇති සැටියෙන් දකින්න ඕනේ good job arun 🌹❤️

  • @kalyanirohini1738
    @kalyanirohini1738 Жыл бұрын

    මෑතකදි මේ චැනල් එකේ බලපු එකම වැඩසටහන. ඒ අවංකවම දෙයක් අහගන්න තිබුණ උවමනාව නිසා. ස්තුතියි සංඛ. අරූන් ඔබ වැනි එඩිතර තරුණයින් රටේ වටේම බිහිවී ඔබට ශක්තියක් වෙන්න හැකිවේවා. මේ දුෂිතයෝ එලවන්නම ඕන. ජයෙන් ජය පතනවා ඔබට

  • @nimalranjan9981
    @nimalranjan9981 Жыл бұрын

    Arun ඔබ නියම මානව හිතවාදීයෙක් ...

  • @karuqatar8147
    @karuqatar8147 Жыл бұрын

    මහපොලොවේ ඇත්ත සමාජගත කිරීමට ඔබේ පැමිනීමට ස්තූතියි අරුන්,

  • @napatawelaniradhananda3485

    @napatawelaniradhananda3485

    Жыл бұрын

    👍☝️👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰.

  • @user-dq7ry5qp5f

    @user-dq7ry5qp5f

    Жыл бұрын

    This guy Rajabaksha toilet cleaner. He’s created North side caste problems but Tamil people’s are no respect this guy. Racism Sinhalese media support for this guy because his Tamil people enemy’s

  • @deepthiguruge1054
    @deepthiguruge1054 Жыл бұрын

    Arun I’m a Buddhist from down south l love you brother you should be our president

  • @thusithachristoperneydorf8124
    @thusithachristoperneydorf8124 Жыл бұрын

    අපි දැනගෙන උන්නා ටිකක් මේවා ගැන නමුත් අපිට හරියට ඔබ පැහැදිලි කලා සහෝදරයා ........

  • @siranjanarodrigo9808
    @siranjanarodrigo9808 Жыл бұрын

    Excellent Arun ❤️❤️❤️

  • @pathumasanka956
    @pathumasanka956 Жыл бұрын

    අරුන් කියන්නෙ මේ මහපොලොවෙ ඇත්තක්

  • @udenijayatilake8676
    @udenijayatilake8676 Жыл бұрын

    Arun ඔබ සැබෑ මිනිසෙක් ඔබ පෙනී සිටින්නේ සැබෑ පීඩිතයන් වෙනුවෙන් ඔබට ජය❤

  • @sarathsilvasarath7115
    @sarathsilvasarath7115 Жыл бұрын

    ගරැ කරන මනුස්සයෙක් ඔබ

  • @geethasenevirathna2260
    @geethasenevirathna2260 Жыл бұрын

    අරුණ් ...පාර්ලිමේන්තු එන්නම ඕන සැබෑ මානවහිතවාදියෙක්. An excellent humanitarian . Arun ..we expect you to compete next (whenever 😅) parliamentary election . We Southerners ..are with you always . Take very much care of your self as all the political hynas and terrorists want to silence you .All the best and Theruwan Saranai.

  • @dhanuddaradhanuddara-bv4zm
    @dhanuddaradhanuddara-bv4zm Жыл бұрын

    අරුන් මල්ලි ,උබ හදපු වඩපු උබව මවු බිමට දායාද කල අම්මා සුවපත් වේවා !!!

  • @SMproduction2020
    @SMproduction2020 Жыл бұрын

    Thank you Arun❤

  • @tiyuligirl6871
    @tiyuligirl6871 Жыл бұрын

    බල තන්හාවෙන් උතුරේත් දකුණේත් දේශපාළුවන්ගේ ජාතිවාදී කතාවලට... මෙතුවක් රැවටුණු, තවමත් රැවටෙන අපේ ඇස් ඇරවීම ගැන ඔබට පිං සහෝදරයා…!

  • @raminikhasturi9650

    @raminikhasturi9650

    Жыл бұрын

    Arun nisa baluwa wada satahana

  • @champikakumari402
    @champikakumari402 Жыл бұрын

    ඔිව බලල දකුණේ ලමයින්ට හැදෙනවනමි.ඇත්තටම ඔබ අවංකනමි.පාර්ලිමේන්තුවේ සිටියයුතුම පුද්ගලයෙක්.

  • @Make_SL_Great_Again
    @Make_SL_Great_Again Жыл бұрын

    Great interview. His evidence-based explanations are really strong and accurate! We need more people like this from northern politics!

  • @karunarathnarathnayake9860

    @karunarathnarathnayake9860

    Жыл бұрын

    Great ,you are aware mother lane

  • @rmchandralatha5856
    @rmchandralatha5856 Жыл бұрын

    අරැන් කියන දේ හරි..මෙතරමි කාලයක් යාපනයේ තියන දේසපාලන පක්ෂවලින් යාපනයේ වැසියාට වෙචිච දෙයක්නැ අද ඔහු තනියම පක්ෂයක් හදාගත්ත එක කොතරමි හොදද ඉදිරියේ එසේ රටම විය යුතුයි අරැන් රාජිත ට වඩා පොඩිමිනිසා සමග ජිවත්වන කෙනෙක් රාජිතගෙ පුතාගෙ වෙඩින්එක ගත්තෙත් අගමැති මාලිගාවෙනෙ ඔය අරැන්ගැන හැදින්විම වැරදියි අපි අද දුප්පතා වෙනුවෙන් ඉදිරියට ආයුතු කාලයක් උදාවිඇත.

  • @kpwalter2224
    @kpwalter2224 Жыл бұрын

    ඇත්ත කතා කිරීම තුල වටිනා හරයක් ඉස්මතු වෙනවා

  • @weerakkodiajantha1983
    @weerakkodiajantha1983 Жыл бұрын

    අරුන් ඔබට ස්තූතියි සහෝදරයා

  • @venurasamarakkody3715
    @venurasamarakkody3715 Жыл бұрын

    අරුන් ඔයා සුපිරි චරිතයක් ❤️❤️❤️

  • @anulasd3731
    @anulasd3731 Жыл бұрын

    අරූන් කියන දේවල් වලට සංකට කට උත්තරත් නෑ.සමහර වෙලාවට.

  • @laksriariyawansa8593
    @laksriariyawansa8593 Жыл бұрын

    රාජිත සේනාරත්න කියන්නේ සිංහල සමාජයේ පච වෙච්ච එකෙක් අරුන්ට ඊට වැඩිය සිංහල සමාජයේ පිළිගැනීමක් තියනවා

  • @vishvaw7528
    @vishvaw7528 Жыл бұрын

    ඉතාම වටිනා සාධාරණ මනුෂ්‍යයෙක්. රැක ගනිමු. සුවපත් වේවා🙏🙏🙏🙏🙏

  • @susanthaabeywickrama7062
    @susanthaabeywickrama7062 Жыл бұрын

    අරුන් කවදා හරි ජනාදිපති වර්නයට ඉදිරිපත් උනොත් මගෙ චන්දෙ අරුන්ට ❤❤

  • @dharmadasawitharanalage3750

    @dharmadasawitharanalage3750

    Жыл бұрын

    අනිවාර්ය යෙන්ම බිම් මට්ටමෙන්ම හැගීම්බර මිනිසෙක් අරූන් එවැනි කෙනෙක් ඇගයීමත් කරන්න තරම් ජනහදවත් පිපිදේ විද.

  • @TechWithIShan

    @TechWithIShan

    Жыл бұрын

    Yes❤🎉

  • @Gwamith

    @Gwamith

    Жыл бұрын

    අරැන් අමු ගව අැ

  • @radikafernando4217

    @radikafernando4217

    Жыл бұрын

    Aniwarenama mage chandeth...kawada sinhala chandayakin tamil janapati kenek bihi wewi.awrudu ganak tisse minisunta rawatilama dan mahansi...habai edata rata diunu wewii... .

  • @kuseetha.

    @kuseetha.

    Жыл бұрын

    Mine too

  • @ranjanawijesingha3121
    @ranjanawijesingha3121 Жыл бұрын

    I wish One day he will be our prime Minister. Good luck Arun .

  • @nimalranjan9981
    @nimalranjan9981 Жыл бұрын

    සුපිරි සංවාදයක්

  • @gardisumanapala5592
    @gardisumanapala5592 Жыл бұрын

    I'm live in Italy. vell done.ARUN...we are all wish you..I wish all the best you and all of your family...

  • @sisiralionel5618
    @sisiralionel5618 Жыл бұрын

    මමත් හරි කැමති චරිතයක් හරුන් හැමදාම බලන් ඉන්නවා අලුත් කතාවක් upload වෙයි කියලා ස්තුතියි දෙන්නටම තෙරුවන් සරණයි

  • @Smrd-ff7cv
    @Smrd-ff7cv Жыл бұрын

    ගෟරවණීය වගේම ආදරණිය හැඟීමක් ඔබ කෙරෙහි ඇති වෙන්නේ අරුන් සහෝදරයා. නිහඩ වෙන්න එපා දිගටම හඩනගන්න.

  • @anuradhaatapattu9583
    @anuradhaatapattu9583 Жыл бұрын

    ඇත්තටම කළකිරීමක් තියෙන්නේ මේ රට ගැන... අරුන් මහතා කියන කතාව පාලකයින්ට ඇහෙන්නේ නෑ.. මේවාට උන් ඔක්කෝම බීරියි.. අරුන් ඔබතුමන්ගේ උත්සාහය සාර්ථක වේවා ...ජය වේවා තෙරුවන් සරණයි

  • @pathumalwis7265
    @pathumalwis7265 Жыл бұрын

    I love this man

  • @pradeeb8088
    @pradeeb8088 Жыл бұрын

    We should support his voice about the discrimination within his own community to be heard locally and internationally. Good luck Arun !! We are with you 🤜🤛

  • @sandyakumari3231
    @sandyakumari3231 Жыл бұрын

    අරුන්ගෙකථා පාර්ලිමේන්තු වේ ඈත්ත න්ට අහන්න සලස්වන්න අරුන් මහතාට නිදූක් නිරෝගී සුව අත්වේවා දීර්ඝායුෂ ලැබේවා ජයෙන් ජයම වේවා.🌷🌷🌷🌷🌷🍁🍁🍁🍁☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️

  • @bosewanapadanama9613
    @bosewanapadanama9613 Жыл бұрын

    කොච්චර අහගෙන හිටියත් එපා වෙන්නෑ සිද්ධාර්ථන්......

  • @stardustindigo
    @stardustindigo Жыл бұрын

    අරුන් ❤

  • @sathyajith-tn2qx
    @sathyajith-tn2qx Жыл бұрын

    We value your opinion very much. talk We are with you............. Now the truth is coming out..........

  • @laankikaapikandy5146
    @laankikaapikandy5146 Жыл бұрын

    අරැන්ට අපි හදවතින්ම ආදරෙයි අපි කුවේට්සිට

  • @oshirandiv8871
    @oshirandiv8871 Жыл бұрын

    Aroon , oba parliament ya yuthumai. Edata siyaluma demala and sinhala janathawata niyma sadaranayak wenavamai, you are the hero for everyone's.

  • @sarathw5740
    @sarathw5740 Жыл бұрын

    සංඛගේ හොඳ ප්‍රශ්න කිරීම්. ශ්‍රී ලංකාවේ අරුන් අම්ඩේකාර්!Good questioning by Sankha. Arun the Amdekar of Sri Lanka!

  • @banduabeygunawardana3816
    @banduabeygunawardana3816 Жыл бұрын

    මමත් ආස කරන චරිතයක් මේ වගේ මිනිස්සු නිතරඟයෙන් පාර්ලිමේන්තුවට යවන්න ඕන එහෙම ගියොත් සෑහෙන්න වැරදි මතිමතාන්තර නිවැරදි කරගන්න පුලුවන් වෙයි සෑම මිනිසකුටම ගරුත්වයක් ඇතිව අපේ ශ්‍රී ලංකාවේ ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් හැදෙයි ඒ වගේම මේ වගේ අයව නැති කරන්නත් සෑහෙන පිරිසක් බලන් ඉන්නවා පරිස්සමෙන් arun ඔබට ජය වේවා

  • @malibh7896
    @malibh7896 Жыл бұрын

    අරුත් මම ඔබට දිර්ගායුස .ප්‍රර්තනා🙏 කරනවා බුදුසරණයි පරිස්සමෙන්

  • @anuraperera1375
    @anuraperera1375 Жыл бұрын

    Excellent discussion Arun good luck 👍

  • @lakminawijayatunga4960
    @lakminawijayatunga4960 Жыл бұрын

    I am proud of you being a Tamil, a Hindu ,a catalyst of natural justice. I would like Tamil professionals to be recognised for a worthy cause of life.Learn from the pedagogy of the marginalised.

  • @user-dq7ry5qp5f

    @user-dq7ry5qp5f

    Жыл бұрын

    This guy Rajabaksha toilet cleaner. He’s created North side caste problems but Tamil people’s are no respect this guy. Racism Sinhalese media support for this guy because his Tamil people enemy’s

  • @nimrokrish2025
    @nimrokrish2025 Жыл бұрын

    මන් ආසම චරිතයක් ❤

  • @ManojManoj-eo5oy
    @ManojManoj-eo5oy Жыл бұрын

    Mr.Aroon you are the actual leader

  • @samadilanka1787
    @samadilanka1787 Жыл бұрын

    ඇත්ත ඇති සැටියෙන් කතා කරන aruna අරුණ ඔබට සුභ ගමන්

  • @bandarawimala2294
    @bandarawimala2294 Жыл бұрын

    මම ත් කැමති ම පුද්ගලයෙක් ඔබ දේශපාලනය ආවොත් හොදක් වෙයි

  • @pushpikabradley88

    @pushpikabradley88

    Жыл бұрын

    he told he does not politics hhhh

  • @sujeedisna6151
    @sujeedisna6151 Жыл бұрын

    Arun your great parson

  • @laldaundasekara9766
    @laldaundasekara9766 Жыл бұрын

    Blessed day! Dear Mr. Arun, Your knowledge is very high regarding history of the subjects that you are standing for with collective facts in hand and giving an open challenge to your opponent; have a long way to go until yoù find the solutions; for your political and cultural rights on behalf of your disregarded community; commenly as Sri Lankan citizens. You are a blessed human being who stand up for their own rights. May the blessings of Triple Gem attend; keep you in good health and safe hands! Lal Daundasekara.

  • @chanakasampath6837
    @chanakasampath6837 Жыл бұрын

    සිංහල අපෙ ජාතියේ උන්ට නැති හැගීමක් අරුන් ඔයාට තියෙන්නේ

  • @anuradhaatapattu9583
    @anuradhaatapattu9583 Жыл бұрын

    හැමෝම බැලිය යුතුම සාකච්ඡාවක්....අරුන් ඔබතුමාගේ අවංක අදහස් උත්සාහයට ගරුකරනවා.. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamiya3042
    @chamiya3042 Жыл бұрын

    අරුන් 👍

  • @user-wv3pd6bm6k
    @user-wv3pd6bm6k Жыл бұрын

    ගරැ,ලක්ෂ්මන් කදිරගාමර් මැතිතුමා වැනි තැනකට ඔබ එනවා අරෑන්,..........👍👍👍👍👍👍........................

  • @manjusenarathna7541
    @manjusenarathna7541 Жыл бұрын

    මම මේ වැඩසටහන කවදාවත් බලල නෑ නමුත් අද ඔක්කොම බැලුව අරුන් හින්ද. All the best man.

  • @gunawardhanaupali5937
    @gunawardhanaupali5937 Жыл бұрын

    අරුන් සිද්ධාර්ථන් ඔයා මෙ රටේ දැනට පාලනය කරපු දේශපාලන පක්ෂයක් නියෝජනය කරන්න ඵපා ඔබගේ අදහස් උසස් නිසා දකුණේ අදහස් හා උතුරේ සමාන අදහස් සම කිරිමට ඔබට හැකියාව තියනවා ඔබ බලාපොරොත්තුවෙන තැන හදන්න තවත් බුද්ධිමත්ව කටයුතු කරන්න ඔබට ජය

  • @praneethmadushan7149

    @praneethmadushan7149

    8 ай бұрын

    මල්ලි උඹ පාර්ලිමේන්තුව ආවත් මේ හොරුඑකතු වෙන්න එපා උඹ තනිය මම පාර්ලිමේන්තුවේ දෙවනක් කරපන්

  • @praneethmadushan7149

    @praneethmadushan7149

    8 ай бұрын

    ඔයා පාර්ලිමේන්තුව ගියත් සල්ලි කුට්ටි වලට එහෙම යට ඉන්නෙපා කොන්ද කෙලින් තියාගෙන ඔය වගේම හිටපං මල්ලියේ

  • @sandunsankalpa7179
    @sandunsankalpa7179 Жыл бұрын

    Thank you for sharing with us this information we proud of you as nation Mr Arun .

  • @lakshikamadhubhashini1156
    @lakshikamadhubhashini1156 Жыл бұрын

    Arun siddharth ,,,meaningful name ..he acts accordingly 💗

  • @AnujanDidulangaSellahewa
    @AnujanDidulangaSellahewa Жыл бұрын

    Arun I am very proud of you ❤ true story 👍👌💯

  • @nakandalatv3281
    @nakandalatv3281 Жыл бұрын

    අරැන්මම ඔයාට සහයෝගය දෙනව ඔයා වගෙ උගතුන් තමයි රටට අවශ්‍ය ඔයාට බුධු සරනින් තවත් රටට වැඩකිරීමට සක්තිය ලැබේවා

  • @tomyoung1081
    @tomyoung1081 Жыл бұрын

    why he was asked all his personal questions like where he was born etc? Not relevant t this discussion. Arun you are a gem for Sri Lanka!

  • @TechWithIShan
    @TechWithIShan Жыл бұрын

    Respect ... arun ❤❤❤

  • @meenutattoos9267
    @meenutattoos9267 Жыл бұрын

    මල්ලි දේශපාලනයට එනවා නම් එන්න. එත් මේ තියන කිසිම පක්ෂය කින් එන්න එපා. මොකද ඔයා ගැන අපේ හිත් වල ආදරේ අඩු වෙනවා. වෙනම සටන් කරන්න. අපි ඉන්නවා

  • @rmchandralatha5856
    @rmchandralatha5856 Жыл бұрын

    ඔබ ජනාදිපති වරනයට ඉදිරිපත්වුනොත් මම ලන්කාවට ඇවිත් චන්දෙ දෙනවා

  • @susanthawaidyaratne8418
    @susanthawaidyaratne8418 Жыл бұрын

    UN මානව හිමිකම් සැසිවාරයට ගිහිල්ලා මේ සම්බන්ධව දැනුවත් කරනවනම් වටිනවා

  • @harshananawod1044
    @harshananawod1044 Жыл бұрын

    උඹ සිංහල පැත්තකිං චන්දේ ඉල්ලපං.අපි චන්දේ දෙන්නම්.පාර්ලිමේන්තු ගිහිං මේ ප්‍රශ්න කතා කරපං.අපි ඉන්නවා උඹ එක්ක. මේ වගේ මනිස්සු ආරක්ශා කරන්න ඕනේ..

  • @pushparani6825

    @pushparani6825

    2 ай бұрын

    මාලිමාවෙන්.චන්දෙ ඉල්ලන්න හොරැන්ගෙන් නැතිව ඔබසියලුම.දමිලජනතාවට සාදාරනයඉස්ට වෙනවා අනිවාර්යෙන්

  • @lalithperera1197
    @lalithperera1197 Жыл бұрын

    Arun is a legend 🎉

  • @tharakakonara8526
    @tharakakonara8526 Жыл бұрын

    If we can select 225 persons like arun 💪💪🇱🇰

  • @hemaratnakatukurunda8456
    @hemaratnakatukurunda8456 Жыл бұрын

    අරුන්,සොයුර නුඔ වපුරන සත්‍යයේ බීජය කවදා හෝ මේ මවුබිමේ පීදෙන බව ඒකාන්තයි ,නුඔට දෙවියන්ගේ පිහිටයි .......... සිහින සිතුම් එලිදකිමින් අද උපදින පුතේ / දුවේ.............. ජීවත්වන්නට ඔබට රටක් ඇතේ /නැතේ ......................... තීරණය ඔබේ අතේ .............. හේමා කටුකුරුන්ද පැරීසියේදී .................

  • @barathaweerakoon9728
    @barathaweerakoon9728 Жыл бұрын

    අරැන් අපි ඔබට හදවතින්ම. අදරෙයි ඔබ උතුරහරෙ තියන ලෙඩෙම තමයි දකුනේ අපටත් තියෙද්නේ

  • @wpriyancyperera70
    @wpriyancyperera70 Жыл бұрын

    ❤❤❤❤👍👍👍jayawewa arun Roma itali

  • @kadavul999
    @kadavul999 Жыл бұрын

    Well Said Bro

  • @Meditationmrt
    @Meditationmrt Жыл бұрын

    කරුණාකරල මේ වැඩසටහන්වල සබ්ටයිල් ඉංග්‍රීසි සහා දෙමළ භාෂා දෙකෙන්ම දාන්න. ලෝකය ඇත්ත දැනගන්න අවශ්‍යයි.

  • @dkulatunga1148
    @dkulatunga1148 Жыл бұрын

    සන්ක ඔබ නිරුත්තරය් නෙද?උතුරෙ දෙමළ(ආදයම් අඩු) ජනතාවට පිඩනය දෙන්නේ දකුණේ සාමාන්‍ය ජනතාවද?කාළකාන්නි කුලයෙන් ඉහලය් කියන කාළකාන්නි උතුරෙ දේශපාලකයන් ද?උතුරෙ සාමාන්‍ය දේමල ජනතාව සහා දකුණේ සාමාන්‍ය සින්හල ජනතාව උබගේ නායකත්වය යටතේ එකතුවෙලා මේ කාළකාන්නි 226 සහා උන්ට ගොටු අල්ලන කාළකාන්නින්ව හොදින් හො නරකින් පන්නලා දලා අපේ මව්බිම බෙරගන්න කාලය ඇවිත් අරුන් ..ජයවේවා තෙරුවන් සරණය් ...🇱🇰🇱🇰🇱🇰

  • @sakunthalaabhayasinghe4248
    @sakunthalaabhayasinghe4248 Жыл бұрын

    උබට ජය ම්ත්‍රයා..

  • @gunap7326
    @gunap7326 Жыл бұрын

    ඇයි අපේ සල්ලිවලින් UN යන අයට මේකරුනු UN ට දෙන්න බැරි? අරුන් වගේ කෙනෙකුට නිතර නිතර අවස්ථාවක් දියයුතියි. දේශපාලන ඉත්තන්ට වඩා වටිනවා. රට හැර යන්න එපා.

  • @srimathgebrial1018
    @srimathgebrial1018 Жыл бұрын

    Excellent explanation way to go . Good luck Arum

  • @SiniduMalshan
    @SiniduMalshan Жыл бұрын

    සුපිරි කොල්ලෙක්❤❤

  • @hiranthe5723
    @hiranthe5723 Жыл бұрын

    We always love you Aruun. you are a true gentleman and a young leader badly need by the country at this stage

  • @user-dq7ry5qp5f

    @user-dq7ry5qp5f

    Жыл бұрын

    He is fack. Rajabaksha toilet cleaner created problems north side caste system

Келесі