උපන්දිනේට කේක් කාල සංඝ විනය විනාශ කළේ පිටිදූවේ සිරිධම්ම හිමි. Truth with Chamuditha.

Ven Medille Pagngnaloka Thera On Truth with Chamuditha
පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි චමුදිත සමරවික්‍රම සමග
(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZread Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZread Channels is strictly prohibited.)
Chamuditha Samarawickrama®
KZread: / @truthwithchamuditha
Facebook: / truthwithchamuditha
Twitter: / chamusonline .
#truthwithchamuditha

Пікірлер: 565

  • @unicornerainbow7642
    @unicornerainbow76423 жыл бұрын

    චමුදිත මහතා ඔබතුමාගේ ප්‍රශ්න ඇසිමේ ක්‍රමය අතිවිශිෂ්ටයි ජය වේවා !!

  • @lahirusugath695

    @lahirusugath695

    3 жыл бұрын

    Hemotama ekawage Ne

  • @MeshPromo

    @MeshPromo

    3 жыл бұрын

    උඹලන්ම් කෙප්ප වස්සො. යමම් දැක්ක ගමන් ජජ්ම්නන්ට් එක දීල ඉවරයි. මුගෙ කලින් වීඩියෝ බලපන්. ඔයා මෙයා කියල මිනිස්සුන්ට කතා කරන්නෙ. ජඩමාධ්‍යවේදියෙක්.

  • @unicornerainbow7642

    @unicornerainbow7642

    3 жыл бұрын

    @@MeshPromo ඉතින් ඔයා මෙයා කියලා කතා කලාට කමක් නැනෙ එක ලස්සන වචනයක් නේ බං බුරැවෝ

  • @chandanapradeep9535

    @chandanapradeep9535

    3 жыл бұрын

    🤣🤣🤣.. අනේ බං චමුදිත පිස්සෙක් වගේ හැසිරෙන්නේ..සංවරනෑ, ගරැකීරීමක් නෑ, අනෙකාට උත්තර දෙන්න අවස්ථාව ලබාදෙන්නෑ..ගූ හේරේක්

  • @unicornerainbow7642

    @unicornerainbow7642

    3 жыл бұрын

    @@chandanapradeep9535 අනේ පලයං ගොනා යන්න යන අතක් බලං

  • @wtilakshitha647
    @wtilakshitha6473 жыл бұрын

    සර්ලා ඔක්කොම පාස්. අපි ප්‍රේල්.

  • @MDFaizer
    @MDFaizer3 жыл бұрын

    Really interesting to watch all of your interviews . the way of asking questions and trying to expose the truth superb

  • @mohamedrahumathullah3502
    @mohamedrahumathullah35023 жыл бұрын

    අපි හැමෝම ශ්‍රී ලංකාව. රට සංවර්ධනය කිරීම සඳහා සිංහල දෙමළ මුස්ලිම්වරු එකට ජීවත් විය යුතුය. අප සියලු දෙනා ජාතියට ගරු කළ යුතු අතර පොලීසියට ඔවුන්ගේ කාර්යභාරය ඉටු කිරීමට ඉඩ දිය යුතු අතර ජාතිය ගොඩනැගීම සඳහා අපගේ වගකීම ඉටු කරමු.

  • @piyalweerasinghe2680

    @piyalweerasinghe2680

    3 жыл бұрын

    අනිවාර්යයෙන් .ඔබට මතකද රුවන් වැලිසැය ළඟ ජනාධිපති තුමා දිවුරුම් දෙන වේලාවේ කීවා මා පත්වුණේ සිංහල චන්ද වලින් කියලා ,එතැන ජාතිවාදී ප්‍රකාශයක් නොවෙද ?

  • @mohamedrahumathullah3502

    @mohamedrahumathullah3502

    3 жыл бұрын

    @@piyalweerasinghe2680 සැබෑ. මේ සියල්ලෙන් අපට තවත් එක් දෙයක් පෙන්නුම් කරයි. එනම්, යුද්ධය අතුගා දැමීමට ජෙනරාල් (සරත් ෆොන්සේකා) කොපමණ දායක වනු ඇත්ද යන්නයි.

  • @arundathijayabandu3282
    @arundathijayabandu32823 жыл бұрын

    විකල්පය අපට වැරදුනා හාමුදුරුවනේ

  • @sameerakodithuwakku5697
    @sameerakodithuwakku56973 жыл бұрын

    රම්පේ - කරපිංචා හොද්ද රස කරන්න මිසක් වෙන දේකට ප්‍රයෝජනය මොකක්ද ........ විමල් වීරවංශ ඇමති තුමාටත් ඔච්චර තමයි .....

  • @kirindiwelatown449
    @kirindiwelatown4493 жыл бұрын

    ඔබ වහන්සේ ඕනම දෙකට අපිව දැනුවත් කරන්න මම එනවා...

  • @chamiyaa6526
    @chamiyaa65263 жыл бұрын

    ඥානසාර හාමුදුරුවරුවන්ගේ ඉන්ටවිව් එකක් කරන්නකෝ චමුදිත.

  • @vimalperis2759

    @vimalperis2759

    3 жыл бұрын

    camudetha mu tamath anduwata Kade yanawa

  • @kinkinirandeni9323

    @kinkinirandeni9323

    3 жыл бұрын

    නානාසාරයා ගැන තව මොන වීඩියෝද, ඌ දැන් කෝ? වඳ කොත්තු වඳ බ්‍රා කියමින් දඟලපු බේබදු නානාසාරයා වී 8 එකේ නැගලා ගමනේ..

  • @sanjeewa530
    @sanjeewa5303 жыл бұрын

    මුලින් දාන කෑලි ටික වැඩී ...කෙලින්ම සාකච්ඡාව දාන්න

  • @thusharaferando4633

    @thusharaferando4633

    3 жыл бұрын

    Eka aththa kelinma gemata bahinna lokka.

  • @nisansalaskumarimuhandiram5477
    @nisansalaskumarimuhandiram54773 жыл бұрын

    Happy new year chamuditha,your amazing, and straight forward,keep it up,

  • @theartist1699
    @theartist16993 жыл бұрын

    රට, ජාතිය,ආගම රැකගනිල්ලා එච්චරයි කියන්න තියෙන්නෙ. අපේ මහ එව්න් ඔක්කොම ඩොලර් කාක්කො. අපිට අපි විතරයි.

  • @yasasediriweera8281

    @yasasediriweera8281

    3 жыл бұрын

    ඔව් අවස්තාවදීන් වැඩ්යි

  • @dayaseelamayadunne9319

    @dayaseelamayadunne9319

    3 жыл бұрын

    උන් ඩොලර් කාක්කෝ අපි රුපියල් පාන් තිර.අපිට හැමදාම සෙනසුරු අපලේ .උන් කියන්නෙ ඵලගිතෙල් ගෑවට මේ පාන්තිර කාල දැන් උන්ට වැඩක් නැතිලු.

  • @mohamedbin5663
    @mohamedbin56633 жыл бұрын

    Good job GOD BLESS you all

  • @dsrtvnetwork1102
    @dsrtvnetwork11023 жыл бұрын

    Apiwa kawa gota

  • @goodday8193
    @goodday81933 жыл бұрын

    Chamuthitla Super speech well done keep it up jayawewaaaaaa

  • @harahanashi7397
    @harahanashi73973 жыл бұрын

    චමුදිත ඔයා🤩🤩🤩🙏

  • @mohammedameen7904
    @mohammedameen79043 жыл бұрын

    Good job Chamuditha👍👍

  • @galleridergallerider1939
    @galleridergallerider19393 жыл бұрын

    දේශපාලුවන්ට ගොට්ට අල්ලන කඩෙ යන එක හාමුදුරුවෝ කෙනෙක් බණ කියන් නෑ 😭🤣😰🇱🇰 බණ දේශනා කරන කිසිම ස්වාමින්වාහන්සෙලා කිසිම දේශපාලුවන්ට කඩෙ යන් නැ 👍👍👏❤️

  • @fonsekadinesh8870

    @fonsekadinesh8870

    3 жыл бұрын

    බණ අහනවානම් යූ ටියුබ් එකේ ඕනෑ තරම් තියෙන්නේ ඔයා අහලා තියෙනවා ද අසූ මහාශ්‍රාවක බක්කුල මහ රහතන් වහන්සේ කිසිම දිනෙක බණ දේශනා කරලා තියෙනවා කියලා

  • @yasasediriweera8281

    @yasasediriweera8281

    3 жыл бұрын

    දර්මයම දේශනා කර කර ඉදලා හරියන්නේ නැහැ යාලුවා , ජාතික ආගම්ක දේශපාලනික ගැටලු ගැන ඉදිරිපත් වෙන්නම ඔනේ, ඉතිහාසයේ සිටම එය එසේ තමයි, නමුත් බ්ක්ශූන් වහන්සේලා දේශපාලනීකරනය ව්ය යුතු නැහැ , සෑම ව්ටම මහජනයාගේ පැත්තේ ඉන්න ඔනේ, නමුත් අද එවගේ ජාතික ආගම්ක මෙහෙවර කරන්නේ කීප දෙනයි..🙏☸️

  • @senathfernando9013

    @senathfernando9013

    3 жыл бұрын

    @@yasasediriweera8281 . .

  • @user-bm6hn2co5x

    @user-bm6hn2co5x

    3 жыл бұрын

    බණ අවශ්‍ය තැනට බණ වගේම තමන්ගේ රට ජාතිය අනතුරේ නම් බණ භාවනා පැත්තකින් තියලා යුගයේ අවශ්‍ය තාවය අනුව සෝවාන් පලයට පත් උන ස්වාමින් වහන්සේ නමකට උනත් අයිතිය තියෙනවා මොකද රටක් ජාතියක් නැති ආගමක් නැති නිසා

  • @yasasediriweera8281

    @yasasediriweera8281

    3 жыл бұрын

    @@user-bm6hn2co5x සහතික ඇත්ත හැබැයි දේශපාලනීකරනය ව්ය යුතු නැහැ , සෑමව්ටම රටේ ම්නිස්සුන්ගේ පැත්තේ ඉන්න ඔනේ..

  • @nirmalifernando7429
    @nirmalifernando74293 жыл бұрын

    හරියට හරි හාමුදුරුවනෙ. ඔබ වැනි ස්වාමීන් වහන්සේලා ට අපි හැම විටම ගරැ කරනව.....ඒත් සල්ලි වලට දෙකට තුනට නැමෙන ස්වාමීන් වහන්සේ ලා ඉන්නව...ඒඅය ගැන අපිට දැනෙන්නේ පිළිකූලක්...,. අපි හැම විටම ඔබ සමගයි..........

  • @nsennsen5468
    @nsennsen54683 жыл бұрын

    මෙයාගේ ඇත්ත කතා මූනෙන් පේනවා.😆😆😆

  • @jiffryjaufer7097
    @jiffryjaufer70973 жыл бұрын

    Chamudita great repect for you. We can well undastand the plans of these sangyawahansela. Pl kindly organise a fund to raise money to fix cctv camaras for all the Buddhist philima in whole srilanka. We will 100% contribute towards this work.

  • @dayanandabandara9237

    @dayanandabandara9237

    3 жыл бұрын

    Me budu sasuna piriheemata mul wanne menna me wage cheewaradharin, a wagema rajapaksha horu rela,

  • @jiffryjaufer7097

    @jiffryjaufer7097

    3 жыл бұрын

    Highly appreciate your comments sir. If people can think like this in srilanka . Definitely this country will be in very better position very soon.. thank you

  • @batjiyasanthos5526
    @batjiyasanthos55263 жыл бұрын

    Mr. Chamuditha great questions, sir Well done

  • @zugbahnbusindeutschland8810
    @zugbahnbusindeutschland88103 жыл бұрын

    grrat work chamuditha. කරුණාකර නැවත ඉපදීම මාෆියාව ගැන හෙළි කරන්න. මේ වන විටත් බොහෝ බෞද්ධ හා දෙමළ ජනයා මෙම ජනතාවට නිවාස ලබා දී ඇත. පල්ලිය මුදල් ඉල්ලන විට ඔවුන්ට විකල්පයක් නැත. බොහෝ ධනවතුන් නැවත ඉපදීම නිසා දුප්පත් වෙති. ඔවුන් ඉලක්ක කරන්නේ ධනවත් පවුලක් පමණි

  • @Bw19931
    @Bw199313 жыл бұрын

    All the best chamudhitha👏👏

  • @riazijabar5296
    @riazijabar52963 жыл бұрын

    Chamuditha straight shooter keep it up

  • @kevinpdj7212
    @kevinpdj72123 жыл бұрын

    මට මතකයි අපි පොඩිකාලෙ ජනහඩ තියන දවසට මගෙ තාත්තා අපිත් එක්ක වාඩිවෙලා අපිට පෙන්නනව චමුදිත මහත්මයගෙ කතාවිලාෂය .දැනට ලන්කාවෙ සිටින විශිෂ්ට මාද්‍යවෙදියෙක්.

  • @arundathijayabandu3282
    @arundathijayabandu32823 жыл бұрын

    හරි ඇත්ත ඔබ වහන්සේලා නිසා තමයි අපි ගෝඨාභය ට චන්දය දුන්නේ

  • @SRISRI-ez3pn
    @SRISRI-ez3pn3 жыл бұрын

    චමුදිත මම හරිම ආසයි ඔබගේ වැඩ සටහන් වලට හැමදාමත් මම බලනවා අහන්න තියෙනදේ කෙලින්ම අහනවා එහෙම තමයි වෙන්න ඕනි එතකොට තමයි අපිට යතාර්ථය හරියට තේරුම් ගන්න පුලුවන් ,( කුමාර )

  • @ravinishantharaj1075

    @ravinishantharaj1075

    3 жыл бұрын

    Hiru salakuna...

  • @sanusri4036
    @sanusri40363 жыл бұрын

    මේ හාමුදුරුවෝ සිල්වත්, පින්වත් හා බුද්ධිමත් බව පේනවා.... බලමු ඉදිරියට මොනවා වෙයි ද කියලා....

  • @nuwamzen884

    @nuwamzen884

    3 жыл бұрын

    ඇස් පරික්ෂා කරන්න

  • @royaljordan6292

    @royaljordan6292

    3 жыл бұрын

    මූන් සේරම පින්බත් කකා ජාතින් කොටවමින් රට ලෝකෙට ණය කරන හොර ගණයෝ.

  • @sanusri4036

    @sanusri4036

    3 жыл бұрын

    @@royaljordan6292 ඔයා නේදර්ලන්තෙ KLM ගුවන් සේවයේ අයිතිකාරයා නේද?..... අනේ අනේ හොරා වගේ ඉන්න හැටි.😂😂 😂😂

  • @FashionHouse1017
    @FashionHouse10173 жыл бұрын

    හාමුදුරුවන් තමයි මිනිස්සුන්ව නොමග යවන්නෙ

  • @FtV.67
    @FtV.673 жыл бұрын

    චමුදිත ප්‍රශ්ණයක් ඇහුවම ඒකට උත්තරයක් දෙන්න තරම් ප්‍රමාණවත් කාලයක් දීලා හිටියොත් නරකද පිස්සෙක් වගේ ප්‍රශ්ණ පිට ප්‍රශ්ණ නොදා? වැඩසටහන බලල ඉවරවෙනකොට චමුදිත ⁣ෂෝක් ප්‍රශ්ණ ටිකක් ඇහුව කියල විතරයි ප්‍රේක්ෂක අපිට දැනෙන්නේ...

  • @nuwanhettiarachchi3023

    @nuwanhettiarachchi3023

    3 жыл бұрын

    ඇත්තම ඇත්ත ... edit කරල වැඩියි.

  • @pointer3523

    @pointer3523

    3 жыл бұрын

    Edit krla bn e

  • @arundathijayabandu3282
    @arundathijayabandu32823 жыл бұрын

    එතුමාට සිවුර අමතක යි අපේ හාමුදුරුවනේ,දැන් මතක හින්දු ප්‍රේත කෝවිල්

  • @yasasediriweera8281

    @yasasediriweera8281

    3 жыл бұрын

    එ ව්තරක් නෙවෙයි ක්චානා අක්කා පස්සෙ නේ දැන් යන්නේ...

  • @sandhyajayasekara6041
    @sandhyajayasekara60413 жыл бұрын

    Chamuditha oba ge prashna mathu kreema anargai...

  • @OUTOFFOCUS_SL
    @OUTOFFOCUS_SL3 жыл бұрын

    නඩුත් බඩුත් මඩුත් හාමුදුරුවන්ගේ .... එල ඔහොම යන් 😂

  • @mubeenmubeen8055
    @mubeenmubeen80553 жыл бұрын

    Nice questions sir

  • @gavinrajapaksha3165
    @gavinrajapaksha31653 жыл бұрын

    රෙනෝ ද සිල්වා😂😂

  • @nishanrangana83921
    @nishanrangana839213 жыл бұрын

    කුඩාපොල පරපුරේ වත්මන් යතිවරයාණන් වහන්සේ.. 🙏

  • @Caldeira198

    @Caldeira198

    3 жыл бұрын

    කවුද කුඩු දුමින්දට/රෙනෝට පුක දෙන එකාද?

  • @VoiceSriLanka

    @VoiceSriLanka

    3 жыл бұрын

    🤣🤣🤣 💩

  • @royaljordan6292

    @royaljordan6292

    3 жыл бұрын

    මේ හොර ගණයින් තමයි ජනතාව බේද බින්න කරමින් රට නන්නත්තාර කරන්නේ අවස්ථාවාදය වෙනුවෙන්. Karume පස්සෙන් එනව තොට පඩිසම් දෙන්න.

  • @udayagamage2847

    @udayagamage2847

    3 жыл бұрын

    හිනස්සලා මරන්න ද හදන්නෙ යකෝ

  • @nuwamzen884

    @nuwamzen884

    3 жыл бұрын

    ඒ වගෙ උතුම් යතිවරයෙකුට මෙ වගේ අදූරදර්ශී ගණින්නෙක් සම කරන්න එපා බන්

  • @nuwanhettiarachchi3023
    @nuwanhettiarachchi30233 жыл бұрын

    21:24 කලකිරෙන්න එපා හාමුදුරුවනේ ... මේක තමයි අපේ ජරා ජාතියේ හැටි. එක එක පාට හා පක්ෂය වලට බෙදිලා. ඒ අතර මංගල සහ චම්පික වගේ මඩ කල්ලිවල මඩ වලින් බේරිලා, මේ සිංහලයෝ නම් උපන්ගෙයි අනාතයන්ට උදව් කරන්න ඉදිරිපත් වූ ඔබවහන්සේලාට ත්‍රිවිධ රත්නයේ පිහිට යි.

  • @yasasediriweera8281
    @yasasediriweera82813 жыл бұрын

    එක දෙයක් ඇත්ත සිංහලයාව බෞද්ධයව පාව්ච්චී කරා දේශපාලකයින් ට, අවසානේ ජාතිය තනි කරා, ව්කල්පයක් අත්‍යාවශ්‍යම තමයි, මොකද අපේ අයට අපේ අන්න්‍යතාවය එක්ක ස්වාදීනව ඉන්න පුලුවන් එකම රට මෙ රට ව්තරයි, වෙනත් රටකට ගියාම තමයි දැනෙන්නේ එ හැගීම ,එ නිස පලමුව අපි එකාට එකා ඉන්න ඔනේ, කුහක කම්, දේශපාලනික මත ගැටුම් පසෙක තියලා 👍☸️🙏💙

  • @FazreenRazeek
    @FazreenRazeek3 жыл бұрын

    Chamuditha 🔥🔥

  • @upalijayantha5424
    @upalijayantha54242 жыл бұрын

    ආගම් වාදය ජාතිවාදය ජාතිවාදය, දේශපාලන වාදය තියෙන කිසි රටක් ලෝකේ දියුණු වෙලා නෑ දියුණු වෙන්නෙත් නෑ අපි එතනට තල්ලු කරල තියෙන්නෙ හාමුදුරුවරුන් ,සහදේශපාලකයන්. උපන් රට විනාස වෙනකොට මේ කාලකන්නින්ට දුක නැති වුණාට අපිට දුකයි. හාමුදුරුවරු පිංකැට පුරවගන්න බණ කියනකොට දේශපාලකයෝ ඡන්ද මංකොල්ල කන්න මිනිස්සු රවට්ටනවා. උන් උන්ගේ හැකියාව ප්‍රදර්ශනය කරල ඒව කරගන්නවා මෝඩ මිනිස්සු ටිකක් ඒවට අහු වෙනවා. අවුරුදු දෙදහස් පන්සීයක් තිස්සේ හාමුදුරුවරු කියපු හැමදේම කරපු, අපේ මිනිස්සු දවසින් දවස වලපල්ලට ගි.යා, මේ රටේ මිනිස්සුන්ට ස්වාධීනව තීරණ ගන්න ඉඩ දීලා මෙම ගොන් හැත්ත පැත්තකට වෙලා හිටිය නම් මේ රට දැනටමත් ආර්ථික සහ ආධ්‍යාත්මික අතින් දියුණු යි, මුන් දෙගොල්ල එකතුවෙලා තමයි මේ රට කන්නේ දරුවනේ මොනා හරි ඉගෙන ගෙන, . මේ රටෙ ඇටකටු ටිකහාමුදුරුවරුන්ට සහදේශපාලකයන්ට සූප්පු කරන්න ඉඩ දීලා ආගම්වාදය ජාතිවාදය නැති අනාගාමික රාජ්‍යයකට පැනලා පලයව්

  • @dilanpriyanthamusic9286
    @dilanpriyanthamusic92863 жыл бұрын

    Harima kanagatui comet dekkama aperate minissu hamuduronamakata kathakarannawath dannene ,,,theruwan saranaiiiiii hamuduruwane. Oba wehesenne jathiya ,agamai Ratawenuwen dirgayusa lebewa

  • @karunaweerasekara7865
    @karunaweerasekara78653 жыл бұрын

    Aniwarayenma obawahansaalaatigarujanadipatitumasamaga sakachchakara samagiyabalayapennanna theruwansharanai

  • @asham6534
    @asham65343 жыл бұрын

    Great chamuditha...samahara haamuduruwaru me saasanaya winaasa karanawa..ewata me hamuduruwo katha karanne ne..ekai wenna oni..pilokulen hela dekala madi..aye mewata action ganne naththe..muslim demala minissu allan merenne nathiwa thamange saasane athule thiyena .e wage wikaara nawaththala thaman hedenne nathiwa anik minihage kunu hoyanna yana eken wadi kaalayak yaddi sinhalayama pirihenawa...

  • @samanabeysinghe2068
    @samanabeysinghe20683 жыл бұрын

    තුනෙන් දෙකකුත් ලබා මෙතරම් ඉක්මනින් පිරිහුණු එකම ආණ්ඩුව..!

  • @kinkinirandeni9323

    @kinkinirandeni9323

    3 жыл бұрын

    පඹ නන්දසේන රටම කෑවා

  • @susanthasamarasinghe278
    @susanthasamarasinghe2783 жыл бұрын

    ඔබ වහන්සේට බුදු සරණයි

  • @yasasediriweera8281

    @yasasediriweera8281

    3 жыл бұрын

    🙏☸️

  • @learningenglish9316
    @learningenglish93163 жыл бұрын

    හරියට හරි ස්වාමීන් වහන්ස අපිට අලුත් බලයක් ඕනැ ශ්‍රී කාන්ත ජයසුන්දර

  • @dymayanthisilva8340
    @dymayanthisilva83403 жыл бұрын

    අනිවාර්යයෙන් රාජපක්ෂ වරුන් නැවත එපා තෙරුවන් සරණයි

  • @VoiceSriLanka
    @VoiceSriLanka3 жыл бұрын

    *oba selasum karapu budu pilima kedima naatakaya ithing oyatamene issellama information saha pictures ei*

  • @sumnalekamlage7546
    @sumnalekamlage75463 жыл бұрын

    චමුදිත ඔබ අහන්නෙ අනවශය පුශ්න

  • @mohamedrahumathullah3502
    @mohamedrahumathullah35023 жыл бұрын

    චමුදිතා මහතා මෙම සුන්දර ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීම සඳහා ශක්තියක් විය යුතු මාතෘකා / විද්වතුන් තෝරා ගත යුතුය.

  • @damithperera9759
    @damithperera97593 жыл бұрын

    සිවුර පොරවන් විනය කඩන එක සෙල්ලමක් නෙමෙයි. පල දෙන්නේ මෙලවදීම..🙏🙏

  • @srilankabuddhistcountry316

    @srilankabuddhistcountry316

    3 жыл бұрын

    Siwura porawan newii kote eka adan karath echcharayi.

  • @funny93282

    @funny93282

    3 жыл бұрын

    Pala ponnaya yanna

  • @damithperera9759

    @damithperera9759

    3 жыл бұрын

    @@funny93282 අනිවාර්යෙන් 69 යෙ පොරක්...🤣. තොපි නම් සාප බන්.

  • @malawarasenaka3894

    @malawarasenaka3894

    3 жыл бұрын

    අනිවාර්යයෙන්ම...

  • @arundathijayabandu3282

    @arundathijayabandu3282

    3 жыл бұрын

    මොකක්ද කඩපු විනය

  • @resarathraja6457
    @resarathraja64573 жыл бұрын

    ස්වාමින්වහන්ස ඇත්ත කියන්න තෙරුවන් සරණයි

  • @dilanpriyanthamusic9286

    @dilanpriyanthamusic9286

    3 жыл бұрын

    Oya Hari minissunge comet dekkama appiriyai eda aperate minissu swaminwahansenamakata kathakarannawathdanne

  • @rexiepearl6756
    @rexiepearl67563 жыл бұрын

    අතිවි්ශිෂ්ටයි.චමුදිත.මහත්මාගේ.ප්‍රශ්නකිරිම.ඔබතුමාටශක්තිය.ලැබෙන්නඔන.ඉදිරි.ගමනට

  • @mohommadmohommad5426
    @mohommadmohommad54263 жыл бұрын

    excerlent chammu god blessing

  • @kirindiwelatown449
    @kirindiwelatown4493 жыл бұрын

    අපේ හාමුදුරුවෝ වැනි ස්වාමීන් වහන්සෙලා එක් එක් සිද්දින් වලට පැමිණිලි දාන්න ඉන්න නිසා හොදායි නැත්නම් මිනිස්සු වෙනුවෙන් රට වෙනුවෙන් කතාකරන්න එක අපතයෙක්වත් නැ.ඉස්සරහටත් රට ජාතිය වෙනුවෙන් පෙනි සිටින්න..ඒ වාගෙම ඔබ වහන්සෙලාට කරන දෙවල්වලට බොහොම පිං දිර්ඝායුශ ලැබේවා..!! තෙරුවන් සරණයි!

  • @bbdnsnsnzns5527
    @bbdnsnsnzns55273 жыл бұрын

    Sadu sadu sadu 🇱🇰🎇🎆⭐🌔🧡🌔⭐♥️🙏🙏🍼🙏🙏🙏🙏🙏🙏🙏

  • @wimalawimala9038
    @wimalawimala90383 жыл бұрын

    🙏🙏

  • @fmtvwithssk4620
    @fmtvwithssk46203 жыл бұрын

    බුදු හමුදුරුවො වැඩ සිටියනම් පරිලෙයිය වනයෙන් ආය අපි අතරටනම් වඩින්නෑ සුවර්

  • @wahapwahap7412
    @wahapwahap74123 жыл бұрын

    Mr chamudhitha oba asana prasneta ohuta uththara neh hora gal awlanawa aneh aneh deiyo shaakki

  • @kingboy4938
    @kingboy49383 жыл бұрын

    Chamudita bro mama danneti nisa hanne me saadulata heru tv eken salli denawada meya gollo tamai budu pilimata gal gaanda kiyala tiyanne enam rate jhati vhata vapurawanda

  • @gayandinuka2279
    @gayandinuka22793 жыл бұрын

    👍🙏🙏🙏🙏

  • @0112332771
    @01123327713 жыл бұрын

    Chamuditha next time please Ukraine tourist la Gena poddak Ahanna

  • @suzanmuthugala2441
    @suzanmuthugala24413 жыл бұрын

    Rata jatiya agama beraganema oba wahanselasatui theruwan saranai

  • @tecpkt4158
    @tecpkt41583 жыл бұрын

    සමන්තබ්ද්‍ර තමා ඉස්සරහට දහම විකුර්ති කරන්නෙ

  • @kamal92606

    @kamal92606

    3 жыл бұрын

    @Keshan Perera පම්ක

  • @kamal92606

    @kamal92606

    3 жыл бұрын

    @Keshan Perera ඔව් උන් වහන්සේමනේ කියාගන්නේ...

  • @ashramaya

    @ashramaya

    3 жыл бұрын

    Keshan Perera > මහනායක හාමුදුරුවරුත් "නාකි බල්ලෝ කවිච්චි උඩ ඉඳගෙන කෑ ගැහුවට සිංහයෝ ගුහාවල්වලින් එළියට එන්නේ නෑ!!!" "මහානායක පදවි දරන්නන් පිළිබඳ පිටිදූවේ පකිස් බූරුවාගේ අදහස්" www.trekmentor.com/si/content/book/1250

  • @ashramaya

    @ashramaya

    3 жыл бұрын

    Keshan Perera > මේක ගැන ඔබේ අදහස මොකක්ද? කාලකණ්ණි හැත්ත "ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දේවදත්ත පරපුරේ උපදේශක මණ්ඩලයක් පත්කර ගනියි" www.trekmentor.com/si/content/book/1381

  • @ashramaya

    @ashramaya

    3 жыл бұрын

    Keshan Perera > මේක ගැන ඔබේ අදහස මොකක්ද? බූරුවෝ, ඕක ගැන තමයි කිව්වේ. මහානායක, අනුනායක කියන කාලකණ්ණි හැත්ත.

  • @kamalranjanie4990
    @kamalranjanie49903 жыл бұрын

    Sirasata

  • @mohammedhosni161
    @mohammedhosni1613 жыл бұрын

    Kurunagala mandapayata kadappu akata ubathimala monawada kare me rata ahinsaka minusunta petrol haduwang danda monawada kare

  • @srilankabuddhistcountry316
    @srilankabuddhistcountry3163 жыл бұрын

    බුදු සරනයි හාමුදුරැවනේ.

  • @menumenu4100
    @menumenu41003 жыл бұрын

    නාගානන්ද මහතාගේ නව ව්‍යවස්ථාවට සහයෝගය දෙන්න එතුමා වටා රොක් වන්න. නීතිය ස්ථාපිත වූ තැන රට ඉදිරියට යාවී වරදට දඩුවම් තරාතිරම නොබලා ඉෂ්ඨ වේවී. මෙපමණ ජරාජීර්ණ වූ රටේ එක අවස්ථාවක් නාගානන්ද මහතාගේ ප්‍රවාහයට දී රටට හිතැති නායකයින්ට අවස්ථාව ලබාගෙන දෙයක් කරන්න පෙල ගැසෙන්න.

  • @nonaga

    @nonaga

    3 жыл бұрын

    බෑ.

  • @unicornerainbow7642

    @unicornerainbow7642

    3 жыл бұрын

    අපෝ පට්ට හොරෙක් නාගහනන්ද

  • @malawarasenaka3894

    @malawarasenaka3894

    3 жыл бұрын

    අනිවාර්යයෙන්ම....

  • @dharmasiridharmasiri6060
    @dharmasiridharmasiri60603 жыл бұрын

    හැදෙනගහ දෙපැත්තෙන් දැනේ ඒ ගස්නම් හදාගනී හදන රටට මොකද වෙන්නේ ජනතාවට තමයි කෙලවන්නේ රටත් විනාශයි අපිත් ඉවරයි බොරුව වෙලාගෙන කෙටිකලයි තව ජනතාව නොරැවටේ

  • @supunwijekoon3780
    @supunwijekoon37803 жыл бұрын

    Minihek unama thaman negga inimagata pain Gahanna hoda netha. Nande kiliyema inimagatane.

  • @damindamahesh6200
    @damindamahesh62003 жыл бұрын

    Gotabayath konda pana nha Atha kolu janadipathi. Oba wahanselata budusarani. Devi rakawarani

  • @user-bm6hn2co5x
    @user-bm6hn2co5x3 жыл бұрын

    නැවත මැතිවරණ නෑ චමුදිත චමුදිත චන්දෙ ඉල්ලන්න බලාපොරොත්තු වක් නැද්ද

  • @shalikaindrajith1262
    @shalikaindrajith12623 жыл бұрын

    Rajapaksha's country......what a shame to us....🤐🤐😳😳

  • @sampathkumara1639
    @sampathkumara16393 жыл бұрын

    Hamuduruwo kenekgen ratata wenna oni weda kagama hamuduruwongen hari mawaraleya baddiya hamuduwongei igena ganna ettatama ratata adaraya karanne desha paluwonta kade gihin neme.minissunta buduhamuduruwonge bana gena tiyena shakthiya pahadili karala dila

  • @lilykuruppu8418
    @lilykuruppu84183 жыл бұрын

    ඇත්ත ඇති සැටියෙන් කතා කරන ඔබවහන්සේ මේ අවස්ථාවේ බොහොම පරිස්සමෙන් හිටිය යුතුයි අපේ හාමුදුරුවනේ , බුදු සරණයි 🙏

  • @indianoffic618
    @indianoffic6183 жыл бұрын

    බූදු හාමුදුරුවෝ දේසනාකරලා නැ සීවූරදාන දේසපාලනය කරන්න ඒත් අපේ ලන්කාවේ හාමූදුරැවෝ ටීකදේනේක් කඩේයනවා හාමුදුරුවනේ පන්සලට වේලා බනපෝතක් කීයවන්න ඔබ වහන්සේලට ඒ පීන ඇති

  • @nuwanhettiarachchi3023
    @nuwanhettiarachchi30233 жыл бұрын

    16:09 චමුදිත edit කරනවා වැඩිය!!!

  • @chathurakumara9689
    @chathurakumara96893 жыл бұрын

    deshapalane karana kala kanni okkoma oba wahanselai apiwai pavichi karanawa vitharai wadak na..

  • @priyantha0
    @priyantha03 жыл бұрын

    දැංවත් මිනිස්සු තේරුම් ගන්න ඕනෙ පිටරට වල ක්ලීනිං කරපු පිම්පිසේනලාට කරන්න පුලුවං පල්ලි වලට බෝම්බ තියන එකයි, මාද්‍යවේදියෝ අතුරුදහං කරන එකයි, හොරකං කරන එකයි විතරයි කියලා. ඇමරිකාවෙ හිටියා නං 70 පැන්නත් මොනවා හරි වඩක් කරලා කන්න වෙන බව දන්න නිසා, ජීවිතේට මේයිබැක් බෙන්ස් ගන්න නොලැබෙන නිසා, ඉතුරු හත් මුතු පරම්පරාවටම හොරකං කරන්න බැරි නිසා, ලංකාවෙ වගේ බත් කන බූරු හැත්තක් මුලු ලෝකෙම නැති නිසා නංදසේනයා තීන්ත බාල්දිය ඇගේ හලාගත්ත නරියා වගේ බෝම්බෙ තියාගෙනම ලංකාවට බැස්සා. දැං සනීපද? පිට රට ඉදං ටිකට් අරං ඇවිත් චංදෙ දුන්නු බූරුවො සෙට් එකටත් හොදටම සනීප ඇති.

  • @sumanaperera8333
    @sumanaperera83333 жыл бұрын

    රතන සාදු නැති වුනාට වඩා කැත විදියට සිං හලයට ගලබොඩ අත්තේ ඥණසාර සාදු නැති වුනා .

  • @sampathjanaka8319
    @sampathjanaka83193 жыл бұрын

    මහන වෙන්න කියන්න මේ උන්නැහේට.භික්ශුවක් ඉන්නේ රට පාලනය කරන්න නෙවේ හිත පාලනය කරල මිනිස්සු සසරින් නිදහස් කරන්න..භික්ශවට දේශපාලනයක්,රටක්,ලෝකය විශ්වයක් නැහැ.

  • @Raj-lz3vk

    @Raj-lz3vk

    3 жыл бұрын

    Born again pakayala

  • @HM-uc8xn

    @HM-uc8xn

    3 жыл бұрын

    @@Raj-lz3vk මමනම් සිංහල , කමෙන්ට් එක දාපු එකා බෝර්න් අගෙන්ද නැද්ද මම දන්නේ නැහැ ,එත් උ ඒ මොකක් අගේන් උනත් කියල තියෙන්නේ ඇත්ත , උබල වගේ වැරැද්ද දැක දැක තමන්ගේ උන්ව සුද්ද කරන්න යන දෙමවුපියෝන්ට උපදින දරුවෝ තමයි දවසක කුඩුකාරයෝ වෙන්නේ ,මොකද වැරැද්ද නෙවෙයි වැරැද්ද පෙන්නන එකාවනේ උබල දකින්නේ ,ඒ වගේ දෙමවුපියෝ ඉන්න දරුවෝ කවදාවත් යහමග යන්නේ නැහැ වැරැද්ද හදාගන්නේ නැහැ

  • @ashramaya

    @ashramaya

    3 жыл бұрын

    Keshan Perera > භික්ෂූන්ට දේශපාලනය කැපද? භික්ෂූන්ට මුදල් කැප ද? 'පිටිදූවේ සිරිධම්ම හිමි "හොඳ brain capacity එකක් තියේ නං මනුස්සයෙකුට, ඒ මනුස්සයාට සල්ලි හොයන එක ප්‍රශ්නයක් නෙමෙයි" යැයි පැවසීම' www.trekmentor.com/si/content/book/939

  • @gilbertkuruppu3917

    @gilbertkuruppu3917

    3 жыл бұрын

    කනවෝ කනවෝ රෙද්ද අස්සේ

  • @royaljordan6292

    @royaljordan6292

    3 жыл бұрын

    මේක තක්කඩි හොර ගණයෙක්. පර ගනයෝ තොට අවශ්‍ය අනාගත පරම්පරාවත් අබ්බගාත කරල රට ආර්ථිකය විනාශ කර ගන්නද?

  • @w.ssumedha4990
    @w.ssumedha49903 жыл бұрын

    චමුදිත මං ඔයාව ඉන්ටර්විවු කරන්නද ??

  • @nisansalaskumarimuhandiram5477
    @nisansalaskumarimuhandiram54773 жыл бұрын

    Anee apee Hamuduruwonee,api bauddayo vidiyata,wayyrakarannaa hodanaa,api siyaluma jathin ekata jewath wenna onaa,anthawadin siyaluma jathin athara innawa,eka nisa agama rakagannanam karayuththee meya nowa,jathiya bookirima saha,duppath family walata udauu karanna,aii mechchara bayaa,obaa wahansela karannee,muslimsla ussala thiyana ekaa needa,muslimsla dagalannaa eminissu eyalagee wadakaragenaa hodata jewath wennawa,obaa wahanseela prasnaa adagenaa,thawa hirakaragannawa

  • @sardha4632
    @sardha46323 жыл бұрын

    බුදුසරණයි ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏

  • @sgunethilake780
    @sgunethilake7803 жыл бұрын

    ඌ බබානේ අහුවෙන්න එක එකාට

  • @aragalaya-poweroffearlessn5111
    @aragalaya-poweroffearlessn51113 жыл бұрын

    Sri Lanka’s general public has no other option except the corrupted politicians at this stage. Why not everyone with some social media power support uniting a group of honest politicians like Ranjan Ramanayake, Nagananda Kodituwakku, Sarath Fonseka, Sunil Handunneththi, and other honest men and women leaders in the field, irrespective of their political parties, suggesting that they choose one among them to contest the presidency, and support him to win the presidency and form a government based on Nagananda’s autochthonous constitution. Young Daruwane, (children) in Sri Lanka, you can make a declaration in separate groups to those selected leaders, to give it a start. I mean, the youth in the country, can design a letter and get thousands of signatures and send a copy to each of the honest leaders in the above group and they will know to respect the public request.

  • @arundathijayabandu3282
    @arundathijayabandu32823 жыл бұрын

    ඇයි ඔබ වහන්සේට අමතකද බුදුහාමුදුරුවෝ දේශනා කරා කෘතවේදී අය ලෝකේ ඉතාමත්ම විරලයි කියලා,ගෝඨාභය කෘතවේදී කෙනෙක් නොවේ

  • @shamindagamage9181
    @shamindagamage91813 жыл бұрын

    Api hamudruwoth eacka innewa..

  • @RamithD
    @RamithD3 жыл бұрын

    Siri dhamma himi sambandha karanawata unwahanse genuth prashna karanam thamai hoda ethakota balanna puluwan katada manasika wikurthi tiyenne kiyala

  • @lfgftlite5707

    @lfgftlite5707

    3 жыл бұрын

    Thota 😂

  • @malarchandrasekaram165
    @malarchandrasekaram1653 жыл бұрын

    Danstamath trees cut down karala Basil Rajapaksha MCC share aragena start karala thiyenne

  • @weerasankili9888
    @weerasankili98883 жыл бұрын

    පසු තැවීම කණගාටුව තියෙන එකෙක් හාමුදුරු කෙනෙක් වෙන්නෙ කොහොමද?

  • @chandanapradeep9535

    @chandanapradeep9535

    3 жыл бұрын

    මෙි හාමුදුරුවන් මාර්ගළුල ලබාගෙන නැති නිසා පසුතැවීමක් කණගාටුවක් ඇතිවීම ඇතිවෙනවා..

  • @weerasankili9888

    @weerasankili9888

    3 жыл бұрын

    @@chandanapradeep9535 මාර්ග පල ලබා ගෙන ඇති බව හෝ නැති බව ඔබ තීරණය කරන්නෙ කොහොමද? දේශපාලකයන්්ට කඩේ යන්්න මහණ වෙන්න ඔ්නද?

  • @fonsekadinesh8870

    @fonsekadinesh8870

    3 жыл бұрын

    @@weerasankili9888 සතර පදයක් මතක නැති අය

  • @lankalanka8699
    @lankalanka86993 жыл бұрын

    විශබීජයක්...පරිස්සමෙන්...

  • @learningenglish9316
    @learningenglish93163 жыл бұрын

    සිරිධම්ම ඒක ස්වාමීන් වහන්සේ කෙනකු නොවේ

  • @tharakaruwan9122
    @tharakaruwan91223 жыл бұрын

    බුදු දහම රකින්න තවම කොන්ද පන අැති නායකයෙක් පත් වෙලා නැහැ.අධිරාජ්‍ය යටත් විජිත හෙවනැලි ?

  • @dunstanfernando3986

    @dunstanfernando3986

    3 жыл бұрын

    BUDU DAHAMA RAKENNE, BAUDAYA HARIYATA AGAMA ADAHANNE ONE WAGEMA, SWAMIN WAHANSELA POLITICS/FAME/💰 YATA NOWI AGAMA DESHANA KALOTH HARI, ANITH AGAM WALA WAGE

  • @tharakaruwan9122

    @tharakaruwan9122

    3 жыл бұрын

    @@dunstanfernando3986 මෙික බෞද්ධ රට.බ්‍රෝන් අගේන් මෙි මොන දෙයියෙක්ද බං.මරියගෙ ආගමද.ලෝකෙං දෙයියා විසි වෙද්දි වෙන වෙන ගේම් ගහනවා .ඒත් හරි යන්නෑ අය මාට්ටු වෙනනෙ නැහැ.පඩුරු පාක්කුඩම් වලට ගෑනු දීපු එවුන් විතරයි ඉන්නෙ සුද්දට.එහෙම කතෝලික ටිකත් දැන් වද වෙනවා.ඇත්ත තේරුම් අරගෙන

  • @4768826

    @4768826

    3 жыл бұрын

    බුදු දහම රකින්න සෑම ධනවත් පවුල් වලින්ම එක් අයෙකු පැවිදි විය යුතුය....විශේෂයෙන් දේශපාලනඥයන් ගේ දරුවන් පැවිදි විය යුතුයි.

  • @tharakaruwan9122

    @tharakaruwan9122

    3 жыл бұрын

    @@4768826 බලෙන් පැවිදි කර ගැනීමට නීතියක් නැත බුදු දහමෙි.ඒහි පස්සිකො

  • @aaronsubasinghe476

    @aaronsubasinghe476

    3 жыл бұрын

    ඇතතම කතාව

  • @nirmaladissanayake4638
    @nirmaladissanayake46383 жыл бұрын

    Apita nam gota thamai

  • @VoiceSriLanka
    @VoiceSriLanka3 жыл бұрын

    *Voice Cut Cheevaradarin 🐕 Cheevarayak endath ekatath vandina Moda Kewm kana innakang Rata diyunuvenne*

  • @shakir2726
    @shakir27263 жыл бұрын

    He's the one who was behind the stoning of Buddha statuses in Mavanella as per the suspect who was caught by police and labelled him as drug addict

  • @mohammedhosni161
    @mohammedhosni1613 жыл бұрын

    Amoma deal thama

  • @liyanagesamanthaliyanage9409
    @liyanagesamanthaliyanage94093 жыл бұрын

    Mat enawa hamuduruwane

  • @padmasriba7246
    @padmasriba72463 жыл бұрын

    මිලින්ද මොරගොඩ ඇමරිකන් ඒජන්ත වරයෙක්

Келесі