සහල් මාෆියාව - Talk With Chatura(ඩඩ්ලි සිරිසේන සමග)

Пікірлер: 2 400

  • @dammikaherath3395
    @dammikaherath33954 жыл бұрын

    ඩඩ්ලිට ලයික් එකක් දෙන්න ඕන..😂😂

  • @damakikw3102
    @damakikw31024 жыл бұрын

    මටනම් මාර ආඩම්බරයි සිංහලයෙක් හැටියට මෙතුමාට ගැන අපේ රටේ තම්බි සියලුම ව්‍යපාර ආක්‍රමණය කරන කාලෙ මෙතුමාට මේ තරම් ඔලුව කෙලින් කරගෙන ඉන්න ඵක ගැන හරිම සතුටුයි

  • @sandarudray

    @sandarudray

    4 жыл бұрын

    Aniwaren

  • @rasindudenuwan1321

    @rasindudenuwan1321

    4 жыл бұрын

    Matath okama hithuna jayen jaya

  • @w.prenurenu9262

    @w.prenurenu9262

    4 жыл бұрын

    Niyamayi chaathuraa

  • @w.prenurenu9262

    @w.prenurenu9262

    4 жыл бұрын

    Sabannethuwaamaa naanawooo

  • @gihans97

    @gihans97

    4 жыл бұрын

    අනිවාර්යයෙන් ඒක තමයි බං, සමහර වුන්ට මෙහෙම කිව්වාම ටිකක් අවුල් යනවා උං තම්බි උං වෙන්න ඇති

  • @isurudeshangajayarathna6954
    @isurudeshangajayarathna69544 жыл бұрын

    ස්තූතී චතුර අපේ හිතේ ඩඩ්ලි මහත්තයා ගැන තිබුන ප්‍රතිරෑපෙ වෙනස් කලාට... දැන් දන්නවා ඩඩ්ලි මහත්තයා නියම සිංහල ව්‍යවසායකයෙක් කියලා එතුමා වගේ අය තව මේ රටේ බිහිවේවා..

  • @manohariwickramasinghe
    @manohariwickramasinghe4 жыл бұрын

    "අටලෝ දහම නෙමේ දහම් දෙකක් දන්නවා නං" ඒ කතාව සුපිරී.. සෑහෙන වටිනවා, හොද වැදගත් රටට වැඩක් කරන මිනිස්සු නැති කරන්නේ මීඩියා වලින් කියලා හොදටම තේරුනා.. Respect sir..

  • @pradeepprasanna3046

    @pradeepprasanna3046

    4 жыл бұрын

    Obai me rate palakaya wenna thibune .obata aibowan

  • @thilakrathnathilakrathna4860
    @thilakrathnathilakrathna48604 жыл бұрын

    මේ හොදට තෙන්පර්දුවෙච්ච නියම වියාපාරකයෙක් !! කපටි කමක් නැති වෙළෙන්දෙක් නැහැ !අපේ ශ්‍රී ලංකාවේ හොද ව්‍යා පාරිකයෙක් සුබපැතුම් !!!ඔබ රටට සම්පතක් !!!

  • @sandunchanaka1295
    @sandunchanaka12954 жыл бұрын

    හොද කතාවක්.තත්පරයක් නෑර ඇහුවා...මෙහෙම මිනිස්සු තවත් හැදෙන්න ඔනි ලංකාව තුල...

  • @cssun6453
    @cssun64534 жыл бұрын

    අනේ චතුර වී පරන උනාහම තමයි හාල් බෙරි නොවි කන්න පුලුවන් උබ මොනාද දන්නෙ චතුර උබට වඩා ආත් දැකීම් බහුල මිනිහෙක් එක්කනෙ උබ කත කරන්නෙ..කුබුරකටවත් බැහැලැ නැති උබ මොනාද දන්නෙ

  • @madushankaprabath8760
    @madushankaprabath87604 жыл бұрын

    චතුරට වඩා,ඩඩඩ්ලිට චතුර හැකියාවක් තියෙනවා, "අටලෝ දහම දන්නවා නම් ඔයාලා මට මෙහෙම කරන්නෙ නෑ," ආඩම්බරයි 100% සිංහල ව්‍යාපාරිකයෙක් 👏👌

  • @samudrarathnayake9667
    @samudrarathnayake96674 жыл бұрын

    චතුරගේ හරස් හා ,ඔහේ..ප්‍රශ්න ඇසිල්ල මේ මිනිසාගේ සුන්දර හා දක්ෂකම තවත් වැඩි වැඩියෙන් ඔප්පු උනා .එක අතකට thanks චතුර...මේ ව්‍යාපාරිකයා අපට ආඩම්බරයක් පමනයි..එ්ක චතුරත් දන්නවා ..චතුර හදන්නේ අවුස්සලා අවුසලා මිනිස්සුන්ගේ ප්‍රශ්නවලට උත්තර හා මෙතුමාගෙන් සමාජය බලාපොරොත්තුවෙන හා මෙතුමාට සමාජයට දෙන්න ඕන දැනුවත් කිරිම, කිරිමට අවස්තාව ඇති කිරිම..⁣කෙසේවෙතත් මෙතුමා අගය කල යුතු හා ගෞරව කල යුතු සුන්දර මනුස්සයෙක්..

  • @antanetliyanage.7247

    @antanetliyanage.7247

    4 жыл бұрын

    Samudra Rathnayake kohoma unat sinhalayek eka amataka karanna ba...

  • @danudanka2101
    @danudanka21014 жыл бұрын

    චතුර අයියේ මෙයා ගොඩාක් දුක්විදලා මේ තැනට අැවිල්ලා තියෙන්නේ .මෙයාව තබ්බන්ඩ ඔයාතාම මොරලා මදි

  • @ajmalhussain622

    @ajmalhussain622

    4 жыл бұрын

    Well said bro

  • @deadman8124

    @deadman8124

    4 жыл бұрын

    ❤️

  • @ravinduherath8950

    @ravinduherath8950

    4 жыл бұрын

    මෝරල මදි.. හරියට හරි 😂

  • @chanakapathirana2626

    @chanakapathirana2626

    4 жыл бұрын

    Chatura...good at travel vlogs..he is not educated enough...

  • @roycolambaarachchi1107

    @roycolambaarachchi1107

    4 жыл бұрын

    sahthika aeththa

  • @bandaranayakegayathri6138
    @bandaranayakegayathri61384 жыл бұрын

    ඇත්තටම මෙතුමා ගැන මා සිතේ තිබුනේ වැරදි අවබෝධයක් .. ඒක නැති උනා අද .. සාදාරන ලෙස ඔබේ ව්‍යාපාරය දිනේවා ...

  • @udenidarshika8585
    @udenidarshika85854 жыл бұрын

    ස්තූතියි මහත්මයා බුදුසරණයි.රට වෙනුවෙන් ඔබේ යුතුකම ඉටුකරන ඔබ තමයි උතුම් මිනිසා. චතුර මහත්මයා ඔබත් දෙයක් ඉගෙන ගන්න ඇති.

  • @sudhessuresh3829

    @sudhessuresh3829

    4 жыл бұрын

    Masa 6 nemei aurudu 1 Parana wenanam godak godak. Chatura monawada danner. Oba thumata dergayu labewa.

  • @chalithrukshan232
    @chalithrukshan2324 жыл бұрын

    චතුර මහා ගොන් ප්‍රශ්න අහන්නේ 😂 කවුරුත් හිටියේ නැත්තම් චතුරයා ගුටි කනවා..😂 ඩඩ්ලි සිරිසේන කියන්නේ ලෝක වෙදෙක් ❤️❤️

  • @renulanka6876

    @renulanka6876

    4 жыл бұрын

    😁😄😂

  • @mumee9574

    @mumee9574

    4 жыл бұрын

    Chalith Rukshan Ammage wedek munam😂❤️

  • @nuwandammika8620

    @nuwandammika8620

    4 жыл бұрын

    ඔවු බන් ...කුනුහරප කියන්නෙ නැතිව කතා කරන්නෙ ..පුදුමයි

  • @makadurerewathahimi1852

    @makadurerewathahimi1852

    4 ай бұрын

    😂😂😂😂😂

  • @buddhikaanuradha3989
    @buddhikaanuradha39894 жыл бұрын

    චතුර උබ පරාදයි.. ඩඩ්ලි කියන්නේ මහා මුහුදක් නම් චතුර කියන්නේ වතුර බිංදුවක්..

  • @IsharaNanayakkara

    @IsharaNanayakkara

    4 жыл бұрын

    buddhika anuradha වතුර බිංදුවක් නෙවෙයි, චූ බිංදුවක්.

  • @Junglefear422

    @Junglefear422

    4 жыл бұрын

    @@IsharaNanayakkara මාත් කියන්න ආවෙ හුජ්ජ බින්දුවක් කියල බං

  • @avishkaliyanagedara6545

    @avishkaliyanagedara6545

    4 жыл бұрын

    Amboo santha

  • @rasikahapangama68

    @rasikahapangama68

    4 жыл бұрын

    Really..

  • @dila7088
    @dila70884 жыл бұрын

    හැදෙන්න දෙයක් ජීවිතේට ගන්නවනම් මිනිසෙක්❤️ අයියෝ චතුර & දෙරණ😂

  • @thilinilahiru6291
    @thilinilahiru62914 жыл бұрын

    " result එක එන තැන වැදගත් නැහැ. අවශ්‍ය වෙන්නේ කැපවීම හා අවංක කම" කොච්චර දේවල් අපට තියනවද ඉගෙන ගන්න මෙතුමා වගේ කෙනෙක්ගෙන්.වටිනාම කතාබහක්..හදවතින්ම ආඩම්බරයි....💜️ Valued program by derana and good try by chathura..

  • @danudanka2101
    @danudanka21014 жыл бұрын

    අර සිරිසෙන ජනාදිපති වුන අවුරුදු පහේ මේ මනුස්සයා ජනාදිපති කරානම් රටට හොද කාලයක් උදාවෙන්ඩ තිබුනා .

  • @georgevinitia1502

    @georgevinitia1502

    4 жыл бұрын

    සහතික ඇත්ත...🙏💐❤🇱🇰.

  • @anojakoumari7303

    @anojakoumari7303

    4 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @wasanthanthilak2701
    @wasanthanthilak27014 жыл бұрын

    චන්ඩියෙක්,සුපිරි ව්‍යාපාර මොලයක් ,රැඩිකල් මනුෂ්‍යකේ, විවෘත හදවතක් ... තෙරැවන් සරනයි!

  • @malindadhp

    @malindadhp

    4 жыл бұрын

    Chatura itin oyth paw appa

  • @assunthaperera897

    @assunthaperera897

    4 жыл бұрын

    හරියට හරි වැරදි කරපු කෙනෙක් වැරදි හදාගෙන දියුණු වෙනවා කියන්නේ ලොකු දෙයක් .

  • @sameeraperera6187

    @sameeraperera6187

    4 жыл бұрын

    Very good sir

  • @isurumathiesenaratne2512

    @isurumathiesenaratne2512

    5 ай бұрын

    ⁰k​@@malindadhp

  • @dil7667

    @dil7667

    5 ай бұрын

    pukath tikak lewakanna dudley ge

  • @anjurathnayaka6609
    @anjurathnayaka66093 жыл бұрын

    අපිත් පොලොන්නරුවේ .සුපිරි චරිතයක් .කව්රු කෑ ගැහුවත් දන්න උන් දන්නව මනුස්සය ගැන.❤

  • @Chirangith_De_Silva

    @Chirangith_De_Silva

    6 ай бұрын

    Aniwa kauru mona kiuwath dadli porak

  • @wdwdhb3274
    @wdwdhb32742 жыл бұрын

    අපි පොලොන්නරුවෙ ගොයියෝ.... මේ මනුස්සයා අවුරුදු ගානක ඉදන් පොලොන්නරුවෙ මිනිස්සුගෙ වී ටිකට හොද මිලක් දෙනවා.නියම මනුස්සයෙක්...ආසම පෞරෂත්වයක්❤️ රටේම වීරයෙක්❤️

  • @cutebabyfunnypet6394
    @cutebabyfunnypet63944 жыл бұрын

    අපිටත් මොහු වගේ වෙන්න හිත ඇතුලේ ලොකූ ආසවක් ඇති උනා...

  • @samithdissanayaka5846
    @samithdissanayaka58464 жыл бұрын

    වාචාලකමට වඩා පරිනතකම්, අත්දැකීම් වටිනවා. ඩඩ්ලට ජයවේවා.

  • @scoco8149

    @scoco8149

    4 жыл бұрын

    👍👍👍👍👍

  • @janakaranaweera3747
    @janakaranaweera37474 жыл бұрын

    මල්ලි මල්ලිට හරියන්නෙ රටේ ඇවිදින එක මල්ලි. මේ මනුස්සය ජාතික සම්පතක් රජයවල් වල දුර්වලතා මිනිහෙක්ගෙ පිටින් යවන්න හදන්න එපා මල්ලි.මේ වගේ දැවැන්තයො දුර්වල කරන්න එපා.අරලිය එකෙන් හැදෙන වක්‍ර හා ඍජු රුකියා ටිකම ඇති මේ රටට.ඔබට සුභ අනාගතයක් ඩඩ්ලි මහත්තය.

  • @easterncut2035

    @easterncut2035

    4 жыл бұрын

    👍👍👍

  • @youtubeuser6790
    @youtubeuser67904 жыл бұрын

    දෙරණ චාටර් ඕයි.ඒ මනුස්සයට වටිනාකමක් දීපන් ඒ මනුස්සයගේ දැනුම එක්ක උබලට හැප්පෙනවත් බෑ.වාචාල කමට කියවන්න එපා.

  • @sakunlakdinu8027
    @sakunlakdinu80274 жыл бұрын

    චතුර උනත් දැනගන්න ඔන මෙ වගෙ මිනිහෙක්ට හරියට කතා කරන්න. මෙ වගෙ තව මිනිස්සු ඔන රටට

  • @dinunthaprathibha4501
    @dinunthaprathibha45014 жыл бұрын

    චතුරිකා සිරිසේනට ලියන්න තිබ්බේ මේ මනුස්සයා ගැන!! අපරාදේ☹️☹️

  • @ramamividanage8208

    @ramamividanage8208

    4 жыл бұрын

    Ammapalla හිනාවක් ගියා akatanam .atthatama හොඳ මනුස්සයෙක් dagli සිරිසේන .බලන්න නිහතමානීව වචන ගලපා kiyana හැටි

  • @dinunthaprathibha4501

    @dinunthaprathibha4501

    4 жыл бұрын

    Ramami Vidanage 😂😂😂

  • @nimanthamihirange3134

    @nimanthamihirange3134

    4 жыл бұрын

    Araliya Bappa

  • @lahirusudaraka5834
    @lahirusudaraka58344 жыл бұрын

    මාත් හොදට කුඹුරු කරන ගොවියෙක්ගෙ පුතෙක්.. අත්දැකීමෙන් කියන්නෙ හාල් අලුත් පිට උයන්න බෑ හරියට..හැමදාම බත් උයන අපෙ අම්මටවත් බෑ අලුත් හාල බෙරි වෙන් නැතුව හදන්න.. අලුත් හාල් ගන්නෙ කිරිබත් උයන්න විතරයි.. කලින් කන්නෙ හාල් තමා මාසයක් විතර යනකල් කන්නෙ.. ඇත්ත තමා අලුත් හාල් ටක් ගාලා පිලිනු වෙනවා.. චතුර ගොනා ඇනගත්තා 😂😂

  • @Didyouknow72259

    @Didyouknow72259

    2 жыл бұрын

    Wee parana krnd dnne nthu bath kana harakek bn chathuraya

  • @thattaya123
    @thattaya1234 жыл бұрын

    මෙච්චර තැලිලා, පොඩි වෙච්ච, තැම්බිච්ච මිනිහෙක් එක්ක උබට හැරෙන්න බෑ මගේ මිත්‍රයා

  • @wasanthasilva7257

    @wasanthasilva7257

    4 жыл бұрын

    Eka patta hode... 😂😂😂😂😂

  • @dilshancreation4172
    @dilshancreation41724 жыл бұрын

    ඉවරවෙනකල් බලපු අය ඉන්නවද මන් වගේ වැදගත් කතාබහක් වැඩදායි.❤️ චතුර 👍👍👍👍

  • @annharper4853

    @annharper4853

    4 жыл бұрын

    mama menna niyama minssu mama digatama harima asawen balapu chathurage wada satahana chathurge gon kama loketa pennuwata thank's daddli mahathayo [ mama comment ekkakin mahaththyo kiyapu ekama minisa

  • @dilshancreation4172

    @dilshancreation4172

    4 жыл бұрын

    @@annharper4853 boruvata raganna epa.chathurage hari varedda hoyanna uba kawda ban 🤔

  • @wijesuriyasc3778

    @wijesuriyasc3778

    4 жыл бұрын

    @@dilshancreation4172 🐄🐄🐄🐄

  • @gaminigamini6562

    @gaminigamini6562

    4 жыл бұрын

    aniwa

  • @saapeff3436

    @saapeff3436

    3 жыл бұрын

    චතුර ඔයාගෙ මන්තර මට වතුර ඔයා කඩදාසිය මන් වෙන්නම් කපන කතුර 😎මීට ඩඩ්ලි.🤟

  • @upulpathirana3609
    @upulpathirana36094 жыл бұрын

    අම්මපා සිරිසේන ගොයියා ජනාදිපති කරපු වෙලේ මේ මනුස්සයා එතනට ගෙනාවා නම් අද රට ඉදිරියට ගිහින්

  • @vinodravindu8577

    @vinodravindu8577

    3 жыл бұрын

    Ubata pissuda okage atheethaya dana gena katha karapn...

  • @Surajlankabandarigoda-zv6sr
    @Surajlankabandarigoda-zv6sr4 жыл бұрын

    "අටලෝ දහම නෙවේ දෙකලෝ දහම දැනගන්න චතුර" කොහොමද ඒ ටෝක් එක

  • @thilinabamunuarachchi4558
    @thilinabamunuarachchi45584 жыл бұрын

    මෙවන් සුදෙන් සුදක් දැක නැත ඔබ තුමාට හදවතේ ඇතිවුණ භක්තිය හරි පුදුමයි හිතාගන්න බෑ තවමත්. පුදුමයක් මෙය.ස්තූතියි මෙවැනි මිනිසුන් ඇත්තටම ඉහලින්ම අගයන්න ඕනෙ...

  • @danushkasandaruwan5281
    @danushkasandaruwan52814 жыл бұрын

    වෙන මුකුත් එපා,,,සිංහල බිස්නස් කාරයෙක්ට ගහන්න එපා,,,,,,,,,චතුර

  • @anojakoumari7303
    @anojakoumari73034 жыл бұрын

    රත්තරන් චතුර මල්ලියේ ඔයා තාම පොඩි වස්තුවෙ මෙවගෙ පරිනත මොල එක්ක.කොහොම උනත් ඔයාට අපි කවදත් ආදරෙයි.මෙතැන ඉන්නෙ අපෙ සිංහල ලේ තියෙන අමු සින්හල මිනිහෙක් එ ගැන තර්ක නැතුවම ආඩම්බරයි.

  • @nilansampath7475

    @nilansampath7475

    4 жыл бұрын

    ‌ ඔයාට මොකද රත්තරන් චතුර මල්ලි ඇයි අමාරුවක් තියෙනවාද

  • @anojakoumari7303

    @anojakoumari7303

    4 жыл бұрын

    @@nilansampath7475 මොකක්.කගෙන්ද අහන්නෙ ඔයා

  • @tharukasadamal891

    @tharukasadamal891

    4 жыл бұрын

    Akkge chanl ek hodi

  • @anojakoumari7303

    @anojakoumari7303

    4 жыл бұрын

    @@tharukasadamal891 ස්තුතියි

  • @sachintharandil7729
    @sachintharandil77294 жыл бұрын

    අනිවාර්යයෙන්ම සුදු චරිතයක් වෙනවා කියලා පටන් ගත්තේ. ඒ වගේම ඩඩ්ලිට බනින එක කමෙන්ට් එකක් වත් නෑ.

  • @sfamsa1551

    @sfamsa1551

    4 жыл бұрын

    Apih.plonnaruwa..jaya.jaya

  • @HappyBoY-fb9rg

    @HappyBoY-fb9rg

    3 жыл бұрын

    Yko oya tibbe

  • @MadeendiRastha
    @MadeendiRastha4 жыл бұрын

    ඉල්ලන් කාපු කෑම නම් සුපිරි ඈහ්, චතුරට රෙදි නැ... 😂😂😂

  • @gfellalab
    @gfellalab4 жыл бұрын

    චතුර මාර ගොන් වුණා වගේ...පරිණත කම දක්ෂකම කාලය එක්ක අත්දැකීම් එක්ක එන දෙයක් මිස බලෙන් ආරෝපණය කර ගත හැකි දෙයක් නොවේ.

  • @rasindudenuwan1321

    @rasindudenuwan1321

    4 жыл бұрын

    Chathrage hakiyawa thama viruddawa idagena sarthakathwaye kadapatha mathu karana

  • @nirmalkapuge9790
    @nirmalkapuge97904 жыл бұрын

    ජීවිතේ යතාර්ථය දකින , සර්තකත්වයේ ඉහලම තැන ඉන්න සුපිරිම චරිතයක් 🙏🇱🇰

  • @manojgodamune8723
    @manojgodamune87234 жыл бұрын

    ප්‍රශ්ණය අහලා උත්‍තරය කණ පිරෙන්න හම්බඋනාම චතුරගේ මූණේ ලස්සණ😜

  • @chinthanamal8681
    @chinthanamal86814 жыл бұрын

    දම්මික පෙරේරාලා මොක්කුද බන්.මෙන්න ඩයල් .චතුරයා නෑව නෑමක් සබන් එකයි ඕයි.😂😍

  • @ikmanlk9581

    @ikmanlk9581

    3 жыл бұрын

    ධම්මික පෙරේරා කියන්නෙ කැසිනෝ දාල අනුන්ගෙ සල්ලි හූරගෙන කාල හම්බ කරන පකෙක්නෙ

  • @k.h.jinasena1942

    @k.h.jinasena1942

    3 жыл бұрын

    @@ikmanlk9581 j

  • @foodytummy1071
    @foodytummy10714 жыл бұрын

    අරලිය සහල් හොදයි . මේ මනුස්සය හිටියේ නැත්තම් සේරම හාල් පිටරටින් තමා ගේන්නේ වෙන්නේ. මහබැංකු කොල්ලය තමා රටට උනූ ලොකුම විනාසය. චතුර ඔයාගේ කට විතරයි.

  • @bhagyasankalana7391

    @bhagyasankalana7391

    4 жыл бұрын

    Ammo eka

  • @bhlaksiri

    @bhlaksiri

    4 жыл бұрын

    chatura oya desa palanayata kde yanne natiwa enna

  • @sunduneudari3944
    @sunduneudari39444 жыл бұрын

    චතුර අද නානවා නෑමක් 😂කොහොමත් මගේ කැමතිම නිවේදකයා👍

  • @anilmallawarachchi9978

    @anilmallawarachchi9978

    4 жыл бұрын

    👍🏿🤣🤣🤣

  • @indikakarunarathna5682

    @indikakarunarathna5682

    4 жыл бұрын

    මමත් කැමතිම නිවේදකයා... ඒත් නානවා මෙතනනම්... කොහොමත් ඉතින් චතුර මල්ලි කඩේ යන්න දක්ශයා...😃 😃 😃 ඩඩ්ලි හොරෙක් වෙන්න පුලුවන් සියලුදේ හරි මිනිස්සු ලෝකේ නැහැ...ඒත් කෙලින් කතා කරනවා.. අභියෝග කරනවා... චතුර දන්නවා වැරදි මිනිහ එක්ක හැප්පුනෙ කියලා.. ප්‍රශ්නෙ අහල හිනා වෙනවා ඊට පස්සෙ....😃 😃 😃 😃

  • @user-rt2mm8fw9l

    @user-rt2mm8fw9l

    4 жыл бұрын

    @@anilmallawarachchi9978 sirs

  • @sunduneudari3944

    @sunduneudari3944

    4 жыл бұрын

    Indika Karunarathna එක ඇත්ත හොරෙක් වුනත් අහුනොවෙන්න කතා කරනවා

  • @ajithdisanayaka7070

    @ajithdisanayaka7070

    4 жыл бұрын

    Ha haaa all the politicians are corrupted,but they don't show it when they speaks specially mahinda rajapaksha

  • @sureshananda8720
    @sureshananda87204 жыл бұрын

    යකෝ ජනදිපති කරන්න තිබුනේ මේ මනුස්සයා උත්සායෙන් දින්න අපේ සිංහල එකෙක්

  • @kasundigital
    @kasundigital4 жыл бұрын

    මේකෙ කවුරුවත් ඩඩ්ලි මහත්තයාට බැනලා නෑ. චතුරටයි බැනලා තියෙන්නෙ. චතුර උඹ ගැන තිබ්බ පැහැදීම අඩුවුනා මේක බැලුවට පස්සෙ

  • @rameshchanuka8114

    @rameshchanuka8114

    3 жыл бұрын

    Chathura ahuwe minissunge prashna. Uba gonek wuna kiyla eka pradarshanaya krnna epa

  • @kasundigital

    @kasundigital

    3 жыл бұрын

    Ramesh Chanuka සමාවෙන්න බුද්ධිමතා 🙏🙏

  • @anammanambukiyerasakatha6165
    @anammanambukiyerasakatha61654 жыл бұрын

    ලෝක රූ රැජින එක්ක කරන සාකච්ඡාවක් වගේ කරන්නද හිතාගෙන හිටියේ චතුර මේ සුපිරි බිස්නස් මොලයක් තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @sherankekulkotuwe556

    @sherankekulkotuwe556

    4 жыл бұрын

    🇱🇰🇱🇰🇱🇰🇱🇰👍❤️🌎🙏👑🏆👍

  • @anammanambukiyerasakatha6165

    @anammanambukiyerasakatha6165

    4 жыл бұрын

    @@sherankekulkotuwe556 තැන්කු බුදු සරණයි ජෙසු පිහිටයි

  • @someshsilva232

    @someshsilva232

    4 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @anammanambukiyerasakatha6165

    @anammanambukiyerasakatha6165

    4 жыл бұрын

    @@someshsilva232 ඒකනේ ඉතිං තැන්කු බුදු සරණයි ජෙසු පිහිටයි

  • @Janith_dunukara00

    @Janith_dunukara00

    4 жыл бұрын

    Aniwa😂 awa hurathal karala ganna 😂🤣🤣🤣

  • @ishantharindu5137
    @ishantharindu51374 жыл бұрын

    වරදක් දකින්නේ නෑ. සාර්ථක මනුස්සයෙක්. සිංහල මනුස්සයෙක් නිසා ගොඩක් සතුටු‍යි.

  • @nilansampath7475
    @nilansampath74754 жыл бұрын

    ‌ඔව් ඩඩ්ලි හොදට වැඩ කර ගෙන යන්න සිංහල මිනිහෙක් අපි ඔබට උදවු කරනවා අපි ඔබ සමගයි

  • @dhammaramathero8532
    @dhammaramathero85324 жыл бұрын

    ඔව් දෙරන රටට ව්‍යවසාකයෝ එපා අපි ස්ටර් ලා බිහි කරමු.

  • @sanjeewabandara1331
    @sanjeewabandara13314 жыл бұрын

    My3 ගැන කලකිරෙනවා ඩඩ්ලි සිරිසේන පට්ට වැඩ්ඩෙක් 👍👍👍👍

  • @Maldives.706

    @Maldives.706

    4 жыл бұрын

    1nma

  • @gamerloud7416
    @gamerloud74164 жыл бұрын

    යකෝ දම්මික පෙරේර කවුද මෙයා එක්ක බලනකොට. මාර මනුස්සයෙක්.!

  • @samanliyanaarachchi6241

    @samanliyanaarachchi6241

    4 жыл бұрын

    Gamer Loud dammika perera horekne

  • @Jyawardana1647
    @Jyawardana16474 жыл бұрын

    පුලුවන්ද කන්තලේ සීනි කම්හලට පණ දෙන්න 🙏🙏🙏 ඩඩ්ලි සිරිසේන මහත්තයෝ ලොකුම ලොකු දෙයක්

  • @sanduabewardana8286
    @sanduabewardana82864 жыл бұрын

    මිත්‍රපාලයා නිකන් හාල් කෑල්ලක් විතරයි..අති විශිෂ්ඨයි ඩඩ්ලි සර්..හදවතින්ම ආඩම්බරයි ඔබ වැනි මිනිස්සු ගැන💪💪👍👍👔

  • @ruwanshalinda7159
    @ruwanshalinda71594 жыл бұрын

    මටනම් හිතෙන්නේ නැ ඩඩ්ලි සිරිසේන හිටපු ජනාධිපතිගේ සහෝදරයා කියලා . එයා වෙනුවට මෙයා අවනම් යහපාලනය මීට වඩා හොඳ වෙනවා

  • @anojakoumari7303

    @anojakoumari7303

    4 жыл бұрын

    එ කතාවට මමත් එකගයි..මත්‍රී මත්‍රියෙන්ම හිටියද මන්දා.මෙන්න මොල රට අල්ලන්න විතරක් නෙමෙයි පාලයනයටත් සුදුසු මොලයක්.

  • @leonjo9314

    @leonjo9314

    4 жыл бұрын

    Sirawatama

  • @hasiWills1021

    @hasiWills1021

    3 жыл бұрын

    රනිල්ට මහ බැංකුවට අතතියන්න හිතෙන එකකුත් නෑ මෙයා ජනධිපති වෙලා හිටියනම් ඒ බයටම

  • @tasteoflife8651
    @tasteoflife86514 жыл бұрын

    මෙ නම් සිරාගෙ සහොදරයෙක් වෙන්න බැ.. මාර වටින මනූස්සයෙක්නෙ..

  • @damakikw3102

    @damakikw3102

    4 жыл бұрын

    මාත් කල්පනා කරේ ඵ්කයි???????

  • @Dasun-tharaka

    @Dasun-tharaka

    4 жыл бұрын

    Military kaarayone 😊

  • @scoco8149

    @scoco8149

    4 жыл бұрын

    👍👍👍👍👍👍

  • @nuwandammika8620

    @nuwandammika8620

    4 жыл бұрын

    මට පුදුම කෝමද බන් කුනුහරප කියන්නෙ නැතිව කතා කරන්නෙ මෙතුම....

  • @thilakamahee1552

    @thilakamahee1552

    4 жыл бұрын

    Excellent sir your speeches, I appreciated your works.

  • @shanuswickramasinghe7089
    @shanuswickramasinghe70894 жыл бұрын

    මම ඩඩිලි උනානමි චතුර උබ දැන් i c u ගරු කරනවා එතුමගේ ඉවසීමෙි ශක්තියට ❣️❣️❣️

  • @prasannawidanapathirana7450
    @prasannawidanapathirana74504 жыл бұрын

    මෙයා හරි පරිණත මනුස්සයෙක් රටට සම්පතක්

  • @amindaperera1844
    @amindaperera18444 жыл бұрын

    මම දැක්කේ හොදම කථාව චතුර talk එකේ. මම ඔබතුමාට ගරැ කරනවා ඩඩිලි සිරිසේන මහත්මයාණෙනි .

  • @Srinathwimalaweera
    @Srinathwimalaweera4 жыл бұрын

    ඩඩ්ලි 1000% සිංහල ❤️ ආඩම්බරයි

  • @chandanasenanayaka3777
    @chandanasenanayaka37774 жыл бұрын

    චතුර කියන්නෙ නුගත් මාද්‍ය වේදියෙක්....මේවගේ සින්හල යෝදයෙක් ඉස්සරහ චතුර කියන්නෙ දේශපාලනය කළලයක් බව නම් හරියට ඔප්පු උනා....ලැජ්ජ්‍යි චතුර උබල වගේ එඋන් ගැන .....උබලා ඔය කකුලෙන් අදින්නේ නියම සින්හල මිනිහෙක්ගෙ බව අමතක කරන්න එපා

  • @manelrathnayaka187
    @manelrathnayaka1874 жыл бұрын

    සිංහලයෙක් අතේ මේ ව්‍යාපාරය තියෙන එකම පුදුම සතුටක්.ඔබ වන් අය රටේ වෙළඳ ඒකාධිකාරය ගොඩ නගනවා නම් සිංහලයට හෙටක් පවතිනු ඇත.ආඩම්බරයක් ඔබ අපේ පොළොන්නරුවට.

  • @user-mf1dy9gi4o
    @user-mf1dy9gi4o4 жыл бұрын

    ඩඩ්ලි හාල්ලුත් මෙහෙයෝනව.... චතුරවත් මෙහෙව්වා .......🤔

  • @pubudusandaruwan4204

    @pubudusandaruwan4204

    4 жыл бұрын

    අනිවාර්යයෙන්ම

  • @Anubro

    @Anubro

    4 жыл бұрын

    කතාව ඇත්ත 👍👍👍

  • @sandeshiaberathna7389
    @sandeshiaberathna73894 жыл бұрын

    චතුරට වී ගැන දැනුමක් නැත. වී පරන නොවුනොත් අනිවාර්යයෙන් බත් බෙරි වෙනව පිලිනු වෙනවාමයි.

  • @lionproductions4622

    @lionproductions4622

    4 жыл бұрын

    පොර කියනවා වී ගෙදර තියාගත්තම සතියෙන් දෙකෙන් ගුල්ලො ගහනවලු.Google එකේ තිබ්බලු. 365 දවසම වීත් එක්ක ඉන්න අපිටනේ මූ කියන්නේ. බඩ අල්ලන් හිනාවෙන්න පුලුවන් මේක බලලා.

  • @bandara.s7433

    @bandara.s7433

    4 жыл бұрын

    chathuraya jeevithayatama kumburakata bahala nathi kiyawanna vitharak daksha ekek

  • @sandeshiaberathna7389

    @sandeshiaberathna7389

    4 жыл бұрын

    @@bandara.s7433 මමත් ජීවිතේට කුඹුරකට බැහැල නෑ. හැබැයි මගේ තාත්තට එයාගෙ තාත්තගෙ කුඹුරු වලින් වී ලැබුන. ඒ හින්ද දන්නව

  • @lionproductions4622

    @lionproductions4622

    4 жыл бұрын

    ඒ සී කාමර වල පැය 24ම කැමරා ඉස්සරහා රෙදි සෝදනකොට දැනගන්නේ කොහොමද. බොරුවට ට්රැවල් විත් චතුර කියලනම් යනවා මිනිස්සු අල්ලගන්න.

  • @isurachamikaraa208

    @isurachamikaraa208

    4 жыл бұрын

    Mu dannawayi bath gana ban. Mu dannawa kade yanna.

  • @smdmdkddkdkdk6094
    @smdmdkddkdkdk60944 жыл бұрын

    ඇත්ත්ටම අරලිය අද දවල් උයලා හෙට උදේටත් කන්න පුලුවන්.ස්තුතියි.ආඩම්බරයි

  • @sahanudara8170

    @sahanudara8170

    4 жыл бұрын

    සිරාවටම ගල් වැලි නෑ බන්, ඒ කියනෙ කොලිටිම හාල්, කියන්න වචන නෑ බන් ඩඩ්ලි මහත්තයා ගැන

  • @sudanasahan8521

    @sudanasahan8521

    3 жыл бұрын

    එච්චර කාලයක් පිලුනු නොවී, ඒ කියන්නේ බැක්ටීරියා හැදෙන්නේ නැත්නං , කොහොම කෙමිකල් ගොඩාක් ඇද්ද , කියලා නොතේරෙන උන්ට අබ සරණයි..

  • @skylerplaystation6668

    @skylerplaystation6668

    3 жыл бұрын

    @@sudanasahan8521 අපේ කුඹුරෙ අපේම හාල් අපි කන්නෙ කඩවල් වලින් ගේන්නෙ නෑ, දවල්ට උයන එක උදේටත් කන්න පුලුවන් දන්න දෙයක් කතාකරපන් මී හරකා

  • @sudanasahan8521

    @sudanasahan8521

    3 жыл бұрын

    @@skylerplaystation6668 උඹ උයන්නේ මැටි වලන් වල නම් , වි වර්ගය පරන එකක් ඒක හරි. මේ අරලිය සම්බා, නාඩු ඇලුමිනියම් බාජන වල උයලා එහෙම් තියෙනවා කියන්නේ වෙනයි. අපි කරපු මා වි කුඹුරුවල හාල්, මැටි වලදේ උයලා දවස් 02 කනවා.

  • @skylerplaystation6668

    @skylerplaystation6668

    3 жыл бұрын

    @@sudanasahan8521 උඹ මහ මී හරකෙක් ඕයි 😂

  • @bandaramalith3516
    @bandaramalith35164 жыл бұрын

    ඔබතුමා සිංහල ව්‍යාපාරිකයෙකු වීම ගැන අපිට තියන්නේ ලොකු අඩම්බරයක් .. ජයෙන් ජයම වේවා...! බුදු සරණයි..! 🙏

  • @ruchirg5900
    @ruchirg59004 жыл бұрын

    සහල් මාෆියාව කෙසේ වෙතත් මාධ්‍ය මාෆියාව නං දැක්ක.😂😂

  • @nisansalamaduwanthi2919

    @nisansalamaduwanthi2919

    4 жыл бұрын

    ඇත්ත බං

  • @scoco8149

    @scoco8149

    4 жыл бұрын

    👍👍👍👍👍👍

  • @crazykt9221

    @crazykt9221

    4 жыл бұрын

    Sira bn😡

  • @sandeshiaberathna7389

    @sandeshiaberathna7389

    4 жыл бұрын

    👌👌👌👌👌

  • @tharinduts2000

    @tharinduts2000

    4 жыл бұрын

    need dam comment from u chatura////// OYA CHAAA///

  • @cooltv3276
    @cooltv32764 жыл бұрын

    චතුර වැරදි උබ .. මේ මනුෂ්‍යය රටට ආදරේ මිනිහෙක් .... the great man ඩඩ්ලි සිරිසෙන

  • @mtnation7916
    @mtnation79164 жыл бұрын

    මෙතුමා මට කියපු දෙයක් තමයි ලංකාවේ සෑම ව්‍යාපාරයකම මුල් පුටුව අයිති මුස්ලිම් ව්‍යාපාරිකයන්ට ..... හැබැයි හාල් වල විතරයි මුල් පුටුව අයිති සිංහල බෞද්ධ ව්‍යාපාරිකයෙක්ට ....එතුමා ජීවතුන් අතර ඉන්න කන් හාල් ව්‍යාපාරයේ මුල් පුටුව වෙන කිසිම කෙනෙක්ට දෙන්නේ නැහ කියලා.......අපි ඒ දේට ගරු කරන්න ඕන .......තෙරුවන් සරණයි ඔබට ඩඩ්ලි සිරිසේන මැතිතුමනි

  • @estudio_photography
    @estudio_photography4 жыл бұрын

    පර්වතයක් පෙරලන්න යකඩ ඉන්නක් අරන් දැඟලුවා වගේ හැගීමක් මට නම් තියෙන්නේ චතුර, අනෙක් කාරණය ඔයා ප්‍රශ්නයක් අහලා නොන්ඩියට හිනාවෙන එක.

  • @Raj-lz3vk
    @Raj-lz3vk4 жыл бұрын

    මේ වැඩසටහන බලපු අය දැන්ම බලන්න (ගුරු ) චිත්‍රපටය. මේ වගේම චරිතයක්.

  • @kalanaweerasinghe861
    @kalanaweerasinghe8614 жыл бұрын

    Video එක පැය 2කට ආසන්න වුනත් යවන්නේ නැතුව බලපු එකම Video එක. Respect

  • @Jyawardana1647

    @Jyawardana1647

    4 жыл бұрын

    අනිවාර්යෙන් 👍👍

  • @nishanthakumara752

    @nishanthakumara752

    4 жыл бұрын

    Aniwaryen mchn..

  • @linalpesara351

    @linalpesara351

    4 жыл бұрын

    aniwa. math

  • @RashiRush
    @RashiRush4 жыл бұрын

    චතුර, යකඩ ටොන් එකෙයි, පුලුන් ටොන් එකෙයි වෙනසක් තියනවද? තියනවා... අාහ්.. නැහැ නැහැ.. 😂😂

  • @Creatortech95
    @Creatortech954 жыл бұрын

    මේ මනුසය අපේ එකෙක් මෙහෙම කරන එක ජරා තුප්පැහි වැඩක් චතුර

  • @jplife7773
    @jplife77734 жыл бұрын

    අට ලෝදහම දන්නවනං ඔයාලා මට ගහන්නෑ චතුරට හොඳම කතාව කීවෙ ඩඩිලි මහත්තයා !!

  • @close2690

    @close2690

    4 жыл бұрын

    අනේ මන්ද මේ මාධ්‍යවේදියා මොනවා අහනවද මන්ද...

  • @jplife7773

    @jplife7773

    4 жыл бұрын

    Shiromi ranasinghe වැඩසටහනකට කලින් ගූගල් වලින් පොත්පත්වලින් බලලා කටපාඩමි කරගෙන කැල්කුලේටර් එක අරන්එන්නේ ඩඩිලි මහතමයා වගේ ආසියාවෙම ඉන්න විෂේස පුද්ගලයකුට මූ මොනතරම් ඊරිසියා කරණවද ?

  • @close2690

    @close2690

    4 жыл бұрын

    @@jplife7773 මාධ්‍යවේදියෝ එයාලගේ වගකීම හරියට කරනව නම් මේ රට මීට වඩා හොද තැනක තියෙනන්න තිබුනා... එක එක්කෙනාට කඩේ යන තරම තමයි ඉතින් මේ මාධ්‍යවේදියා පෙන්වන්නේ... ලංකාවේ මාධ්‍ය ගැන නම් කියල වැඩක් නැ...ලංකාවේ මිනිස්සු මැටි ගොන්නු කියල හිතගෙන සමහරු මාධ්‍ය ක්‍රියා කරන්නේ...

  • @pradeepmadusagara2745

    @pradeepmadusagara2745

    4 жыл бұрын

    Mewa ta Kiyanne Fuck Thana.

  • @chamaljanadara3208
    @chamaljanadara32084 жыл бұрын

    ඒක නම් සැපටම අනාගෙන වැලදුවා චතුර නම්.. කියන්න ඕනේ දේ විවෘත ව නිවැරදිව, තිතටම.. Mr. Dudly Sirisena.. Respect you sir.. 🔥

  • @sfamsa1551

    @sfamsa1551

    4 жыл бұрын

    Asi.oyaga.kathawata

  • @yasithaweer
    @yasithaweer4 жыл бұрын

    වෛද්‍යවරයෙක් විදියට මෙතුමාගේ මේ වීඩියෝ එක බලන්න කලින් මම හිතුවේ කලු චරිතයක් කියලා. දවස් දෙකක් තිස්සේ සැරෙන් සැරේ අහලා ඉවර කරේ. පට්ට වීඩියෝවක්. උපදෙස් ටික ගොඩක් වටිනවා. සාමාන්‍ය පෙළ එක විශයක් අසමත් උබත් විශ්ව විද්‍යාලයකින් නොලැබෙන දැනුමක් ප්‍රයෝගිකව හොයාගෙන තියෙනවා මෙතුමා.

  • @charithadissanayake3304

    @charithadissanayake3304

    Жыл бұрын

  • @sudeshsilva9738
    @sudeshsilva97384 жыл бұрын

    රටට වැදගත් මනුස්සයෙක් . මට මෙතුමාගේ අදහස් වටිනවා ජීවිතේට ගන්න

  • @sampaththilakarathna5710
    @sampaththilakarathna57104 жыл бұрын

    චතුර කින්ඩියට හිනාඋනාට...ඇත්තටම ලන්කාවෙ සින්හල උන්ගේ තියන්නෙ පැහැදිලි ඉරිසියාව ඒක තමයි ඇත්ත

  • @chethanafernando9210

    @chethanafernando9210

    4 жыл бұрын

    Sampath Thilakarathna eka aththa bn

  • @scoco8149

    @scoco8149

    4 жыл бұрын

    👍👍👍

  • @sindubindu5671

    @sindubindu5671

    4 жыл бұрын

    අපි නොදන්න ජනමාධ්‍ය.

  • @pasindudinethpasindudineth1580
    @pasindudinethpasindudineth15804 жыл бұрын

    චතුර අයියේ ඔයා ඩඩ්ලිගෙන් ආතල් එකක් ගන්න ආවට ඩඩ්ලි ඔයාගෙන් ආතල් ගත්තා😂😂😂

  • @samadhiwihara4600

    @samadhiwihara4600

    3 жыл бұрын

    🤣🤣🤣🤣

  • @sachin-vy3dm

    @sachin-vy3dm

    5 ай бұрын

    සිරා කාතාව

  • @shamaratnayake5376
    @shamaratnayake53764 жыл бұрын

    My favorite interview, many times i watched this program and he's answering directly it's great. (From Canada)

  • @crispysunny1183

    @crispysunny1183

    3 жыл бұрын

    no need to show off mentioning Canada.

  • @nimeshdilshan541
    @nimeshdilshan5414 жыл бұрын

    ඉස්සරම හොද පුටුවක් ගෙනත් තියහන්ලා

  • @Janith_dunukara00

    @Janith_dunukara00

    4 жыл бұрын

    Nimesh Dilshan සිරා 😂🌸

  • @udayakumara1509
    @udayakumara15094 жыл бұрын

    කෙසේ වෙතත් අතිශය සාර්ථක මිනිසෙක් ඔහුගෙන් ඉගෙන ගත හැකි දෑ බොහෝය ඔහු සාර්ථක ව්‍යාපාරිකයෙක් සම්පූර්ණ වැඩසටහන බැලුවෙමි මාහට නම් ඔහුගේ වරදක් නොපෙනේ💐💐💐💐

  • @koreanlife7165
    @koreanlife71654 жыл бұрын

    සුපිරිම චරිතයක් ... ❤️ මං හිතුවා දැන් චතුරගේ කනට ගහයි කියලා.😁 කියන දේ කෙලින් කියන මනුස්සයෙක්.👍 මේ වැඩසටහනෙන් පස්සේ තවත් ජනප්‍රිය පුද්ගලයක් වේවී...🤜❤️🤛

  • @chillbro1310
    @chillbro13104 жыл бұрын

    "ප්‍රවෘත්ති එපා වෙලා තියෙන්නේ..." - හැදියන් පුතේ.😂

  • @priyankarawg
    @priyankarawg4 жыл бұрын

    මේ මනුෂ්‍යයාට ගහපු මඩ වලට සාමාව ගනින් චතුර නැත්නම් උඹ මඩ කාක්කේක් විදිහට සාමාජ ගත වෙයි....

  • @piyumiabeygunawardane9050
    @piyumiabeygunawardane90504 жыл бұрын

    හාල් ගැන විතරක් නෙමෙයි හැම ක්ශේත්‍රයක් ගැනම බොහොම තියුනු බුද්ධියක් තියන රටේ දක්ශ ව්‍යාපාරිකයෙක්. මේ කතාවෙන් දෙයක් ඉගෙන ගන්නවනම් හැදෙන මිනිහෙක්ට ඕන තරම් කරුනු කිව්වා. පොත් පත් වල දැනුම විතරක් නෙමෙයි මිනිහෙක් ලබන සමාජ අත්දැකීම් ජීවිතය ජය ගන්න මොන තරම් උවමනා වෙනවාද යන්න මේ කතාවෙන් පෙනුනා. ඒ අවන්කකම නිහතමානීකම හැම දෙයකටම වඩා අගයනවා. ඔබට ජයෙන් ජයම ලැබේවා .

  • @dayananda-kandy9544
    @dayananda-kandy95444 жыл бұрын

    ඩඩ්ලි සිරිසේන මහතා -ඔබ ඉතාම දක්ෂ මනුස්සයෙක් .ඔබ ඔබේ නියම ප්‍රතිරූපය ජනතාවට පෙන්නුවා ..පිළිගන්න නොපිළිගන්නා එක ජනතාවට අයිති දෙයක් .

  • @nalinprasanna5100

    @nalinprasanna5100

    4 жыл бұрын

    ඔබ තුමාට ජය

  • @yohanpadv5197
    @yohanpadv51974 жыл бұрын

    චතුර වැඩියෙන්ම හිනා උනේ මේ ප්‍රෝග්‍රෑම් එකේ වෙන්න ඇති..?😀😀

  • @user-pn5cd5wv9y

    @user-pn5cd5wv9y

    5 ай бұрын

    😢

  • @ashangurusingha2528
    @ashangurusingha25284 жыл бұрын

    Mr. Chathura, ඔබගේ මෙම වැඩසටහන නම් ඉතාමත් වැදගත් ඒත් පැමිනෙන පුද්ගලයාට සුවපහසු ආසනයක් පිරිනැමුවොත් ?????

  • @pubudusandaruwan4204
    @pubudusandaruwan42044 жыл бұрын

    මෙතුමාගේ දැනුමෙන් රටට වැඩක් ගැනීමට බලධාරීන් කටයුතු කළ යුතුයි රටේ දියුණුවට හේතු වෙයි

  • @dileperumaarachchigeajanth1686
    @dileperumaarachchigeajanth16864 жыл бұрын

    හමුදා කාරයාට හමුදා කාරයා අදින හැටි 👍👍👍👍👍👍👍ඇත්තටම මයිත්‍රීපාල ජනාධිපතිගෙ පාංඩු දේශපාලනය ගැන මෙතුමා ඉන්න ඇත්තෙ වේදනාවෙන් .

  • @getlucky2029
    @getlucky20294 жыл бұрын

    Thank you චතුර ! ලන්කාවෙ තිබෙන business මාෆියාව, Media මාෆියාව සහ එකේක් හැදෙනවට තිබෙන ඉරිසියාව ඔක්කොම එක programme එකක😁🤭🤭

  • @thusharajayasena1785
    @thusharajayasena17854 жыл бұрын

    'ඔබතුමා මගෙ ඇටත් පොලිෂ් කලානේ...' ඒක මරු......

  • @PickMe-cv1bz
    @PickMe-cv1bz4 жыл бұрын

    මම හරිම අසා කරන ව්‍යාපාරිකයෙක්,මේ වගේ අය අපි ආරක්ශා කරන්න ඕන,චතුර කියන්නෙ සල්ලි වලට කඩේ යන කෙනෙක්.

  • @holmana6281

    @holmana6281

    4 жыл бұрын

    Chatura......Oyata tawa Godak Dewal Egenagan wenawa.

  • @wasanathamel1183
    @wasanathamel11834 жыл бұрын

    අයියෝ චතුර ඔයා අද සබන් නැතුවම නා ගත්තා මොනා උනත් මේ වැඩසටහන නම් අද සුපිරි

  • @witharangerupasrupas74
    @witharangerupasrupas744 жыл бұрын

    චතුර නොදන්නා දේ ඉගෙනගෙන මාධ්‍ය මෙහෙයුම් කරනවානම් හොඳයි. පුද්ගලයන් ට පහර ගහන්න එපා..

  • @srilankanmazoomy5098
    @srilankanmazoomy50984 жыл бұрын

    Chatura trying to show his excellent journalism via body language but his questions showing his 3rd class journalism

  • @henryplunket2646
    @henryplunket26464 жыл бұрын

    චතුර උඹ ගුටි කාපු නැති එක ගැන සතුටුයි බන් 😄😄😄😄

  • @padminirenuka5921

    @padminirenuka5921

    4 жыл бұрын

    මං හිතුවේ දැන් කෙලියි,දැන් කෙලියි කියල..

  • @vedasinghe
    @vedasinghe4 жыл бұрын

    පටු පාරක හොටලයක් හදන්න මං හරක් පැටියෙක් කියලා හිතුවද අයියො චතුර

  • @shanakasandaruwan5616
    @shanakasandaruwan56164 жыл бұрын

    චාතුර තාමුසේ ඒ මනුස්සයාට කතා කරන්ඩ දේනවකො......ගොන් කාතා නොකියා.....(හාරකා.)....😠😡😠😡😠...

  • @ushangunaratne8329
    @ushangunaratne83294 жыл бұрын

    Unlike කරලා තියෙන්නේ දෙරනෙම උන්😁

  • @Janith_dunukara00

    @Janith_dunukara00

    4 жыл бұрын

    Ushan Gunaratne 😂

  • @jayawardhanathennakoon6655

    @jayawardhanathennakoon6655

    3 жыл бұрын

    🤣🤣🤣

  • @dinushkarajapaksha899

    @dinushkarajapaksha899

    3 жыл бұрын

    😂😂😂👌

  • @sahankavinda5894

    @sahankavinda5894

    3 жыл бұрын

    පොඩි මෝල්ලු

Келесі