ලංකාවේ කෝටිපති මැටි ව්‍යාපාරිකයා | Talk with Chatura (Full Episode)

ලංකාවේ මැටි කර්මාන්තය ගාන වඩාත් පුලුල් කතිකාවක් ගොඩනැගුණු මේ මොහොතේ එම කර්මාන්තය ගැන අපේ සිහියට නැගෙන්නේ සකපෝරුව ,මැටි වලං ,ටයිල් යනාදියයි,
නමුත් සාම්ප්‍රදායික මැටි නිර්මාණ ශිල්පියාගෙන් ඔබ්බට ගොස් සිය නිර්මාණ කටයුතු සිදු කොට වෙළද පොල ජයගත් ලංකාවේ වැඩිම මිලට අලෙවි වන මැටි නිර්මාණ කටයුතු සිදු කරන අජිත් පෙරේරා මහතා සමග
#TalkwithChatura

Пікірлер: 4 000

  • @tharindusampath2626
    @tharindusampath26263 жыл бұрын

    මෙ මනුස්සයා මැරෙන්න බය නැ එත් බයයි මේ මනුස්සයගේ දැනුම දෙන්න බැරුව මැරෙයි කියලා.ඔබ තුමා හිතන ලස්සන රටක් හදන්න අපිත් කැපවෙමු. දිර්ඝායුස ලැබේවා ඔබතුමාට

  • @user-wv3wb7kv4k
    @user-wv3wb7kv4k3 жыл бұрын

    චතුර මට ඕනේ මේ ලංකාවම සකපෝරුවක් උඩ තියලා කරකවන්න, අපිට අවශ්‍ය හොද හැඩය ආවම නතර කරලා අපි අපි වෙන්න, මීට කලින් මං කාගෙන්වත් අහලා නැති වැඩ සටහනේ මම කැමතිම වචන ටික.👏👏👏👏👏👏👏👍👍👍👍

  • @crandy5947

    @crandy5947

    3 жыл бұрын

    👍👍👍👍💘

  • @samanthinalika8692

    @samanthinalika8692

    3 жыл бұрын

    කියන්න වචන නෑ .❤️❤️👍👍👍

  • @Truthtvnews1st

    @Truthtvnews1st

    3 жыл бұрын

    සාරංග සහ දිනක්ෂිගේ ලස්සන preshoot එක | dinakshi saranga preshoot kzread.info/dash/bejne/k2mDydCtj82vgbQ.html

  • @internationaleducationtv4662

    @internationaleducationtv4662

    3 жыл бұрын

    අපි උත්තර නොදත් ප්‍රශ්න kzread.info/dash/bejne/nqSMq7ihj8WXhZs.html

  • @anulawijewardena242

    @anulawijewardena242

    3 жыл бұрын

    එ් වචන ටිකට මටත් කඳුළු අාව

  • @kavishka9149
    @kavishka91492 жыл бұрын

    මේ වගේ මනුස්සයෙක් තමා රටේ අනාගතය බාරගන්න සුදුසු..වෙනස් විදියට හිතන මිනිසෙක්🖤

  • @pesara8198
    @pesara81982 жыл бұрын

    ""මට ඕනෙ මේ මුලු ලංකාවම සකපෝරුවක් උඩ කරකවන්න"" හිතට වැදුන කතාව

  • @nowtv181

    @nowtv181

    2 жыл бұрын

    @NOW TV Mr. අජිත් ගේ channel එක kzread.info/dron/U7KXPL0cuNJ7iSVoxQUolA.html

  • @MrGihan
    @MrGihan3 жыл бұрын

    පොර සරලව කියන්නේ මේ රටේ මිනිස්සු පව්, ඒ මිනිස්සු හිනාවෙලා ඉන්නව දකින්නයි ඕන කියලා.. ඔහුගේ අරමුණ ඒක.. Patta minihek❤️

  • @thusithabsgayanbs5665

    @thusithabsgayanbs5665

    3 жыл бұрын

    Ane me wage uththamayek agaya kala yuthumayyyaa oba me ratata manikak

  • @DISCOVERTHEFOUNDER
    @DISCOVERTHEFOUNDER3 жыл бұрын

    මෙන්න මිනිස්සු Mindset 100% Confidence 100% වැඩ 100% අපේ රටේ දෙයක් ලගට හම්බවෙනකල් බලන් ඉන්න තරුණ ලමයින්ට පට්ට Motivation එකක්. Thank You Chathura.

  • @kapilabandara1001

    @kapilabandara1001

    3 жыл бұрын

    සහතිකයි

  • @IsuruSuharshanasuharshana

    @IsuruSuharshanasuharshana

    3 жыл бұрын

    බොක්කෙන්ම

  • @techtraazsl1021

    @techtraazsl1021

    3 жыл бұрын

    Kamaj Brother 💙

  • @experiencetv8687

    @experiencetv8687

    3 жыл бұрын

    එකෙන්ම ඉන්න ඕනී මේ බිමට වටින මිනිස්සු මේ💗

  • @mallikanawinnakottage5303

    @mallikanawinnakottage5303

    3 жыл бұрын

    Smutuvetrysts. He tana . Manussysk

  • @danukamamoru1210
    @danukamamoru12102 жыл бұрын

    චරිතනම් මෙන්න චරිත... බෙස්ට්ම මෝටිවේශන් එක... -අජිත් පෙරේරා-❤🇱🇰

  • @hig6619
    @hig66192 жыл бұрын

    මම ඉපදිලා දැනට අවුරුදු 18 යි. ජීවිතේ එතෙක් මෙතෙක් කල් අහපු සුපිරිම කතාවක්...මේ රට හදන්න බැරි නෑ..❤

  • @hhpdayananda9663

    @hhpdayananda9663

    2 жыл бұрын

    ❤️❤️ I'm too

  • @desilva4832

    @desilva4832

    2 жыл бұрын

    Kauda hadanne??😏

  • @predeepkumara4122

    @predeepkumara4122

    2 жыл бұрын

    අනිවාර්යෙන්ම.

  • @marcaslane230

    @marcaslane230

    2 жыл бұрын

    @@desilva4832 🤣👍

  • @desilva4832

    @desilva4832

    2 жыл бұрын

    @@marcaslane230 moko

  • @apsarasewingprojects7837
    @apsarasewingprojects78373 жыл бұрын

    පැය එකයි විනාඩි හතළිස් පහක් deta කපා ගෙන මේක balanwa කියන්නේ අද කාලෙට අවශ්‍ය පුද්ගලයකු වෙන්නට ඕනි

  • @anulawijewardena242

    @anulawijewardena242

    3 жыл бұрын

    හරියටම හරි

  • @cblanka9771

    @cblanka9771

    3 жыл бұрын

    aniwaa

  • @salindakumara124

    @salindakumara124

    3 жыл бұрын

    Aniwarayenma..e time eka geuna danunewat ne.

  • @salindakumara124

    @salindakumara124

    3 жыл бұрын

    ලංකාවට ඔන වැදගත් චරිතයක්.

  • @sachilamadhuwanthi2396

    @sachilamadhuwanthi2396

    3 жыл бұрын

    aniwarenma.

  • @-production2170
    @-production21703 жыл бұрын

    අවුරුදු 22ක් වන මගේ තරුන ජීවිතයේ මා දුටු එකම දාර්ශනිකයා.....මේ වගේ මිනිස්සු පාර්ලිමේන්තුවේ හිටියනම් ඔක්කොම අද මේ රට දිවයලෝකයකට එජා

  • @susanthadesilva542

    @susanthadesilva542

    3 жыл бұрын

    Math ahemae broo

  • @slstats7948

    @slstats7948

    3 жыл бұрын

    මේකනං පුතෝ අනිවාර්යයෙන්ම බලපන් 👇😎❤ kzread.info/dash/bejne/o5iN1ZiddaW8edo.html

  • @weloveearth6803

    @weloveearth6803

    3 жыл бұрын

    Weda.karana.gonek.wenna.onne.gonnu.dakkana.hinihek.hitapuwahama.ethi

  • @naomigarusinghe5145

    @naomigarusinghe5145

    3 жыл бұрын

    එයාට දේශපාලන පක්ශයක් තියෙනවා.. ඒක ටිකක් මැද්දෙන් හිටල තියෙනවා .

  • @innkeeper8986

    @innkeeper8986

    3 жыл бұрын

    Eka prashnayak. Thawa hinda darshanikayo apita innawa. Hoyala balanna.

  • @samaravickrama
    @samaravickrama2 жыл бұрын

    ඇස් වලට කඳුළු ආවා... රට වෙනුවෙන් මේ මනසයා දෙයක් කරනවා කියලා දැනුණා...❤️🙏

  • @nowtv181

    @nowtv181

    2 жыл бұрын

    @ Mr. අජිත් ගේ channel එක kzread.info/dron/U7KXPL0cuNJ7iSVoxQUolA.html

  • @sheharibotheju1271
    @sheharibotheju12713 жыл бұрын

    එයා කියන විදිහෙ රටකට කැමති අය 🙋🙋

  • @nowtv181

    @nowtv181

    2 жыл бұрын

    @ Mr. අජිත් ගේ channel එක kzread.info/dron/U7KXPL0cuNJ7iSVoxQUolA.html

  • @dinethliyanage1839

    @dinethliyanage1839

    2 жыл бұрын

    I like👍👍

  • @desilva4832

    @desilva4832

    2 жыл бұрын

    Eka karanna puluwanuth marx wadiyekuta witharai 😏 ekata inneth 1 pakshayai danata

  • @rusithhiran894

    @rusithhiran894

    2 жыл бұрын

    Oh shit

  • @sherinfernando8932

    @sherinfernando8932

    2 жыл бұрын

    තාත්තේ ඹයා⁣⁣ගේ වාසනාව අපේ රටට ආඩම්බරයක්

  • @Hasithamilanga
    @Hasithamilanga3 жыл бұрын

    චතුර අද තමයි අඩුවෙන්ම කතා කලේ..... රටට ඕන මෙන්න මේ වගේ මිනිස්සු....

  • @pradeepkumara5647

    @pradeepkumara5647

    3 жыл бұрын

    Chathurata katha karaganna deyak na mage hithe

  • @ManojManoj-vu5wn

    @ManojManoj-vu5wn

    3 жыл бұрын

    චතුරයා ගොලු වෙලා කොරවෙලා ඉන්නෙ බොරුවෙන් වංචාවෙන් විහිලුවෙන් සම්මුඛ සාකච්ඡා කරලා මිනිස්සු අන්දපු මිනිහට අද සැබැ මිනිහෙක් පොලවේ පය ගහාලා ජිවත් වෙන මිනිහෙක් හම්බවෙලා චතුරව මුල ඉදලම ගොලු කෙරුවා කොර කෙරුවා පේනවද මුහුන අන්දමන්ද වෙලා ඉන්නෙ

  • @nowtv181

    @nowtv181

    2 жыл бұрын

    @@pradeepkumara5647 Mr. අජිත් ගේ channel එක kzread.info/dron/U7KXPL0cuNJ7iSVoxQUolA.html

  • @nowtv181

    @nowtv181

    2 жыл бұрын

    @@ManojManoj-vu5wn Mr. අජිත් ගේ channel එක kzread.info/dron/U7KXPL0cuNJ7iSVoxQUolA.html

  • @nethmimaleesha282

    @nethmimaleesha282

    2 жыл бұрын

    Aniwa 😂😂 eka hodotama penw 🤐

  • @prasannafashion9720
    @prasannafashion97203 жыл бұрын

    ලංකා මාතාව ගැන කැක්කුමක් තියන එකම මිනිහා මමනම් දැකපු. ඔබතුමාට දීර්ඝයුෂ 🙏🙏🙏🙏❤

  • @meksandaprabath2007
    @meksandaprabath20073 жыл бұрын

    මේ වගේ මිනිස්සු ලංකාවේ ඉන්නවා කියලා දැනෙනකොටත් ලොකු ආඩම්බරයක් දැනෙනවා 💗💗💗

  • @Musiclife-fp5nb
    @Musiclife-fp5nb3 жыл бұрын

    3වෙනි පාර බලන්නෙ❤️ජිවිතේට ගොඩක් දේ ගත්ත.

  • @viridunalin
    @viridunalin3 жыл бұрын

    උඩුගම්බලායන ගෞරවනීය මිනිස්සු ❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰

  • @nowtv181

    @nowtv181

    2 жыл бұрын

    @ Mr. අජිත් ගේ channel එක kzread.info/dron/U7KXPL0cuNJ7iSVoxQUolA.html

  • @helanimayum2859
    @helanimayum28593 жыл бұрын

    සම්පූර්ණයෙන්ම ඇහුවා... මට තේරුනා දෙයක්... ව්‍යාපාරයක් කියන්නේ මිනිස්සුන්ට ඕන දේවල නෙවෙයි අපිට ඕන දේවල් අපේ මිලගනන් වලට මිනිස්සු හුරු කල යුතුයි කියන එකයි... ශ්‍රී දළදා මාලිගාවට LTTE එක ප්‍රහාරයෙන් මුලු මනින්න විනාශ වූ පත්තිරිප්පුවේ කොත ප්‍රති නිර්මාණය කලේ මගේ පියා... මම ඒ ශිල්පය හිතේ ගතේ තියාගෙන... 2001 වර්ශයේ ජනාධිපති සම්මාන පවා තියාගෙන අවුරුදු 10ක ගණිත ගුරු ජීවිතයට සමුදී පිට රටක දුක් විදිනවා... හිතට ලොකු හයියක් ආවා කතාව අවසානයේ... මොනවා හරි දෙයක් කරනවා...

  • @ceylongemhut2008

    @ceylongemhut2008

    3 жыл бұрын

    සුබ පතනවා ඔබට..!

  • @lifeinaisland-chamaraprasa5757

    @lifeinaisland-chamaraprasa5757

    3 жыл бұрын

    සුමුදු ,කවදාවත් කාටවත් වරදින්නෙ නෑ..පසුබහින්නෙ අපේ හොදට..උත්සාහය අත්නොහැර නිවරදි දේ කරන්න..ඔබට සදාජය... Redesign Sri Lanka ෆේස්බුක් පේජ් එක හා සම්බන්ද වෙන්න..❤✅

  • @nuwanperera2449

    @nuwanperera2449

    3 жыл бұрын

    lankwata dayak karapan malliyeaa ,marenna kalin

  • @helanimayum2859

    @helanimayum2859

    3 жыл бұрын

    @@nuwanperera2449 අනිවා... මැරෙන්න කලින් ශිල්පය දෙනවා... රටේ අයට රැකියා දෙන්න පුලුවන් කම තියාගෙන අපේ දක්ශතා හන්ගාගෙන ඉන්නවා

  • @crandy5947

    @crandy5947

    3 жыл бұрын

    කතාව ඇත්ත...👍👍👍

  • @randikamanage5826
    @randikamanage58262 жыл бұрын

    අවදානම් ව්‍යාපාර මිලියනපතියන් බිහි කරයි .. ❤️ එතෙක් මෙතෙක් දැකපු සුපිරිම සංවාදය .. Respect Master potter 😻🖤

  • @roshannalaka7203
    @roshannalaka72032 жыл бұрын

    මට මේක කරන්න බෑ කියලා හිතනොකට ඇවිත් මේක බලනවා එතකොට ආයේ හිත හයිය වෙනවා .. 🤟🤟

  • @wantyou4942

    @wantyou4942

    2 жыл бұрын

    haaa

  • @vishleshaka
    @vishleshaka3 жыл бұрын

    Best advice: ආණ්ඩුව , පක්ශය, කුමක් උවත් ඔබට මව්බිමට සේවය කිරීමට එය බාදාවක් නොවේ...!

  • @gayathridevika6365

    @gayathridevika6365

    3 жыл бұрын

    Anivaryenma

  • @fourbyfourrox

    @fourbyfourrox

    3 жыл бұрын

    True

  • @virajbandara9323
    @virajbandara93233 жыл бұрын

    චතුර,තවත් වතාවක් හැකිනම් මේ අපූරු මානව හිතවාදී සෞන්දර්යාත්මක මිනිසාව ගෙන එන්න! ඔබට තුති🙏

  • @mihirithushi4707

    @mihirithushi4707

    3 жыл бұрын

    රටට වැඩක් ඇති මිනිහෙක්.. රටේ වටිනාකම ගැන දන්න,, පොළවෙ පය ගහල ඉන්න මනුස්සයෙක්.. ලංකාව කාගෙවත් කොපියක් නොවී තැනකට ගන්න වියැකෙන්න නොදී මොහුගෙන් වැඩක් ගමු

  • @maneshkavithanachchi1167

    @maneshkavithanachchi1167

    3 жыл бұрын

    @@mihirithushi4707 anivaryen eka ehema venna one,habay kohomada eka karanne

  • @kiriallagamage4859

    @kiriallagamage4859

    2 жыл бұрын

    Me wage keekgen marama dewal tikak thiyenwa igena ganna .aye ajith perera mahathmayawa gena enna .me manussayagen ganna dewal godak thiyenwa .🙏🙏🙏.me rata goda ganna me manussayage adahas walin puluwan kiyana ekai mage adahasa nm marama watina kenek .

  • @gayan888

    @gayan888

    2 жыл бұрын

    Apita me danuma madi yawa aye parak genna meyage danumen wachana walinpaw ganna dewal thiye

  • @nowtv181

    @nowtv181

    2 жыл бұрын

    @@mihirithushi4707 Mr. අජිත් ගේ channel එක kzread.info/dron/U7KXPL0cuNJ7iSVoxQUolA.html

  • @shashinduheshan2188
    @shashinduheshan21882 жыл бұрын

    සුපිරි බ්‍රෑන්ඩ් එකක් ....ලංකාවට ඕනේ මේ වගේ කොන්ද පණ තියන බ්‍රෑන්ඩ්😈🔥❤️

  • @dineshsampath2938
    @dineshsampath29383 жыл бұрын

    මගේ 30 අවුරුද්දටම අහපු සුපිරිම, ඇඟ කීරිගැහෙන, හිතට වැදුන කතාවක් ... මෙතුමාගෙන් ඉගෙනගන්න බොහොමයක් දේ තියෙනවා.. දක්ශයෙක්..වැඩ්ඩෙක්.. දීර්ගායුෂ ඔබතුමාට..

  • @annetjayasinghe1796
    @annetjayasinghe17963 жыл бұрын

    මේ මහත්මයා ජිවිතෙ ජයගත් හැටි නිසිලෙස අහගෙන ඉන්න කම්මැලියා ට හොදම පාඩමක් .

  • @clementshockman7413

    @clementshockman7413

    3 жыл бұрын

    @@SMLIKE boru dala minissu nomaga yawanna epa pau minissu

  • @kapilabandara1001

    @kapilabandara1001

    3 жыл бұрын

    Hebei dislike 88i

  • @charitha721

    @charitha721

    3 жыл бұрын

    @jundai gundai...උඹල වගේ එවුන් රටට වැඩක් නැත...

  • @hasanthimanohari7695

    @hasanthimanohari7695

    3 жыл бұрын

    මෙහි ගන්න තිබෙන්නේ කම්මැලි නොවීමම නොවේ, මේ තුල විශාල චිත්‍රයක් තිබෙනවා, ඇතැම් මිනිසුන් උපතින් ගේන පරිකල්පනය / නිර්මාණශීලී බව. සාම්ප්‍රදායික උත්සාහවන්තයෙකුට හැක්කේ මුදලාලිකෙනෙකු වීමට පමනයි.

  • @nowtv181

    @nowtv181

    2 жыл бұрын

    @ Mr. අජිත් ගේ channel එක kzread.info/dron/U7KXPL0cuNJ7iSVoxQUolA.html

  • @indikalakmal2383
    @indikalakmal23833 жыл бұрын

    මම මගේ ජීවිතය හරවනවා මේ කතාව අහලා.. ස්තුතිය් සර්, චතුර!

  • @nomaperera9882

    @nomaperera9882

    3 жыл бұрын

    Obata mewagema දක්ෂයෙකු වෙන්න දහිරිය වාසනාව ලැබේවා !👍

  • @sanamadu159

    @sanamadu159

    3 жыл бұрын

    Aniva

  • @shali147

    @shali147

    3 жыл бұрын

    All the best... math ehemama hithuwa

  • @darshana573

    @darshana573

    3 жыл бұрын

    ජීවිතකාලෙම තව කෙනෙක් යටතේ වැඩ කරන්න පුරුදුවෙන්න එපා මචන්.

  • @slstats7948

    @slstats7948

    3 жыл бұрын

    මේකනං පුතෝ අනිවාර්යයෙන්ම බලපන් 👇😎❤ kzread.info/dash/bejne/o5iN1ZiddaW8edo.html

  • @niroshiweerathunge3854
    @niroshiweerathunge38542 жыл бұрын

    ඇසූ, නැරඹූ හොඳම වැඩසටහන.. ඔබතුමාගේ අදහස් .. අනර්ඝයි.. ගත යුතු දේ බොහොමයි.

  • @rajithasampath1525
    @rajithasampath15252 жыл бұрын

    ඇයි අපිට මෙහෙම වෙන්න බැරි ....මෙ කතාව මුල ඉදලා අගට බලන්න පුලුවන් නම් එ කෙනාට පුලුවන් පොඩියට හරි අලුත් විදියට හිතන්න ...දැවැන්ත මනුෂයෙක් මුන ගැස්සුවාට...චතුර ඔයාට ගොඩක් ස්තුති ...👍👍👍👍👍👍🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @LegolasUpendra
    @LegolasUpendra3 жыл бұрын

    😲🔥බලන්න ගත්තෙ විනාඩි 10කින් 15කින් නවත්තන්න ☹️ 🤐 ඒත් පැය එකයි විනාඩි 43ක් බලල තමයි මේ කමෙන්ට් එක දාන්නෙ

  • @helaboduhada8108

    @helaboduhada8108

    3 жыл бұрын

    ආයුබෝ වෙිවා 🙏🙏🙏 මාවත් subscribe කරන් යන්න.. කරදරයක් නැතිනමි.. 🌹🌹 තෙරැවන්සරනයි ඔබට.🙂 sub ඔිනිනමි කියන්න🌷🌹❤️

  • @chathuralakshen9909

    @chathuralakshen9909

    3 жыл бұрын

    Matath oka una 😅

  • @slstats7948

    @slstats7948

    3 жыл бұрын

    මේකනං පුතෝ අනිවාර්යයෙන්ම බලපන් 👇😎❤ kzread.info/dash/bejne/o5iN1ZiddaW8edo.html

  • @SLDESIGNDL

    @SLDESIGNDL

    3 жыл бұрын

    Mawath subscribe karanna

  • @sampathsenerath7938

    @sampathsenerath7938

    3 жыл бұрын

    Supirim katawak

  • @udayafantasy7796
    @udayafantasy77963 жыл бұрын

    කට උත්තර නැති වුණා .......මෙහෙම සම්පත් ඉපදෙනවා ,මැරෙනවා ,ඒ දැනුම ඒ මිනිස්සුත් එක්කම වැලලීලා යනවා ....💔

  • @sumuduwijesiri979

    @sumuduwijesiri979

    3 жыл бұрын

    Ekai e manussaya kagahala kiyanne mage danuma ganna kiyala balanna e manussaya ge danuma woow

  • @dilushadilshan3935
    @dilushadilshan39352 жыл бұрын

    රටේ තියෙන හිගකම නැත්තටම නැති කරන අලුත් නවෝත්පාදන බිහිකරන මනුස්සයෙක් ❤️

  • @chathurikaharshani483
    @chathurikaharshani4832 жыл бұрын

    වටිනාකම කියන්න වචන නෑ...මෙච්චර දුර්ලභ මනුස්සකම, අමිල අදහස් තියෙනවා කියලා අද අහම්බෙන් දකින්න ලැබුනේ... ස්තුතියි ඔබටත්, චතුරටත්..❤

  • @nowtv181

    @nowtv181

    2 жыл бұрын

    @ Mr. අජිත් ගේ channel එක kzread.info/dron/U7KXPL0cuNJ7iSVoxQUolA.html

  • @gayanthiekuruppu1530
    @gayanthiekuruppu15303 жыл бұрын

    නියම කතාව චතුර මෙික ජනපතිට අහන්න සලස්සන්න මේවගේ මිනිසුන් හිතනව නමි අපේ රට දියුනුවෙයි

  • @thusithabsgayanbs5665

    @thusithabsgayanbs5665

    3 жыл бұрын

    Aniwa aniwa aniwa meka dakinna oni raju gota

  • @rukshikakalhari3789
    @rukshikakalhari37893 жыл бұрын

    මම චතුරට ඕනෙ විදිහට නෙවෙයි අද ඇදං ආවෙ...... ඇත්තෙන්ම ඇයි කාටවත් ඕනෙ විදිහට අදින්නෙ... 👍👍👍👍

  • @dhanushdeco4138
    @dhanushdeco41382 жыл бұрын

    මේ වගේ හිතන මිනිස්සු ඉන්නවද කියලා හිතෙනවා ..ඇත්තටම සුපිරි හදවතක් ජයවේවා ඔබට❤️🙏

  • @thisarakelum2146
    @thisarakelum21462 жыл бұрын

    මෙච්චර කාලෙකට ලංකාවෙ මනුස්සයෙක්ගෙන් අහපු සුපිරිම කතාවක්🔥🔥

  • @nowtv181

    @nowtv181

    2 жыл бұрын

    @ Mr. අජිත් ගේ channel එක kzread.info/dron/U7KXPL0cuNJ7iSVoxQUolA.html

  • @supunnadeeka8551
    @supunnadeeka85513 жыл бұрын

    හත්දෙයියනේ අපි ජීවිතේට දන්නේ නැති ඒත් ලෝකෙම දන්න. ප්‍රසිද්ධ වැඩ්ඩෝ කොච්චර ඉන්නවද ලංකාවේ. ගොඩක් ස්තූතියි කියනවට වඩා ගොඩක් පින් චතුර ඔබට මෙවැනි වටිනා අනර්ඝ පුද්ගලයන් ගෙන්වලා ගොඩක් අයගේ ආත්ම විශ්වාසය ඇති කරනවට.

  • @londondogskennels300
    @londondogskennels3003 жыл бұрын

    මගේ ජීවිතේ ඇහුව වැදගත්ම කතාවක් අයියේ..නියම බුද්දිමතෙක්..පට්ට.මෙහෙම දේවල් තමයි අයියේ අපිට ඕනේ..

  • @ryanfernando8370
    @ryanfernando83703 жыл бұрын

    එතුමා දෙයක් කියනවා ... ඒත් ඒක හරියටම කියාගන්න බෑ ... ඒ වගේම ඒ කියන්නෙ මොකද්ද කියලා හිතාගන්න බෑ... කොහොම උනත් උපං පොළවට බරක් නැති මිනිහෙක් ❤️❤️🙏🙏

  • @nowtv181

    @nowtv181

    2 жыл бұрын

    @ Mr. අජිත් ගේ channel එක kzread.info/dron/U7KXPL0cuNJ7iSVoxQUolA.html

  • @pavithramadushani7629
    @pavithramadushani76293 жыл бұрын

    රන්කුඹලෙක් හරියටම දැක්කෙ අද.. මහත්තයො ඔබ නම් පොරක්.. මැටි කර්මාන්තය වෙනුවෙන් ඔබේ සම්පූර්ණ මගපෙන්වීම ලබාදීමට ඔබ මැටි ඇමති කලානම් හිතුණා❤️

  • @nowtv181

    @nowtv181

    2 жыл бұрын

    @ Mr. අජිත් ගේ channel එක kzread.info/dron/U7KXPL0cuNJ7iSVoxQUolA.html

  • @dorakumburesirirathana5996
    @dorakumburesirirathana59963 жыл бұрын

    කෙලින්ම ප්‍රස්නෙට උත්තරය දුන්නනම් ඒකේ රසයක් නෑ.මෙතුමාගේ ජීව්තේ විශ්ව්විද්‍යාලයක්

  • @praveenchethiya2714
    @praveenchethiya27143 жыл бұрын

    මේ විද්වත් මහත්තමයා සිතන අකාරය පුදුමාකරයි.නැවත ඔහු කැදවන ලෙස ඉල්ලා සිටිනවා.තරුන පරපුර වෙනුවෙන් අපේ රටේ එ සුන්දර අනගතය වෙනුවෙන් එ වෙනස දකින්න මුලු රටක්ම බලා සිටිනවා.

  • @DiariesofThariHasa

    @DiariesofThariHasa

    3 жыл бұрын

    අනිවාර්යයෙන්ම රටට ආදරේ මිනිස්සු මිසක් පාට කණ්නාඩි දාගෙන ලොකෙ දිහා බලන දාර්ශනිකයන් ලෙස කියාගන්නා රමුවෙන් පිට යැයි සිතන මිත්‍ත්‍යාදුශ්ඨිකයන් talk with chathura එකෙන් අපි බලාපොරොත්තු වෙන්නෑ 😍❤

  • @user-fg7ff4fw4g
    @user-fg7ff4fw4g2 жыл бұрын

    යකෝ... ඒ වචන ටික,,,, skip නොකර බලපු තව අය ඉන්නවද

  • @slbusvideos6320

    @slbusvideos6320

    Жыл бұрын

    මන් බැලුවා ❤දැනුත් බලන ගමන්

  • @sakithorago4140

    @sakithorago4140

    Жыл бұрын

    Review විතරයි 🤗

  • @shaanfdo2614

    @shaanfdo2614

    Жыл бұрын

    Skip bn මේ වෙනකොට 7-8 වතාවක් අහල තියෙනවා පට්ටම කතාව

  • @sandunrasanga3076
    @sandunrasanga3076 Жыл бұрын

    පොතින් පතින් හමු නොවූ හමු නොවන ලොකු දැනුමක් ගත්තා...💯🔥👌

  • @harshaniudagama8170
    @harshaniudagama81703 жыл бұрын

    “මෑටි ගුලිය තියනකන් මල් බදූන හීනයක්” Words of wisdom! ❤️

  • @piyarathanabikku3404

    @piyarathanabikku3404

    3 жыл бұрын

    ප්‍රඤ්ඤානු සම්පන්න කාරනාවක්

  • @lakshanisamarajeewa5678
    @lakshanisamarajeewa56783 жыл бұрын

    මේ වගේ විඩියෝ trending වෙන දවසට අපේ රට කොහොමට තියෙයිද?? නියම වැඩසටහනක් !!

  • @piyumalpathirana7537

    @piyumalpathirana7537

    3 жыл бұрын

    #22 on trending 😍

  • @antonperera4694

    @antonperera4694

    3 жыл бұрын

    👍

  • @milroydefry7572

    @milroydefry7572

    3 жыл бұрын

    Ehema wei da

  • @SuperStar-oy7nf

    @SuperStar-oy7nf

    3 жыл бұрын

    TRENDING 12

  • @koba344

    @koba344

    3 жыл бұрын

    Trending 10 awith❤️

  • @sasankalakruwan7642
    @sasankalakruwan76423 жыл бұрын

    මට මේ වීඩියෝ එක 100 පාරක් උනත් ඉවර වෙනකම් බලන්න පුලුවන් මේ කතාවේ ඇතුලේ තියෙන වචනයක් ගානේ ඇගට දැනෙනවා එ තරම් පට්ට මේක මේව තමා හැදෙන පරම්පරාවට දෙන්න ඕනෙ

  • @srilankanheritage3619
    @srilankanheritage36192 жыл бұрын

    මම අද බලන්නෙ...මාර හැගීමක් දැනෙනවා..ඔබ වගේ තමයි මම හිතන්නෙ...මන් හිතනව එ නිසා..අනිවාර්යයෙන්ම මට හොද ගමනක් යන්න පුලුවන් කියල...

  • @tharindudananjaya5182
    @tharindudananjaya51823 жыл бұрын

    වැඩ්ඩෙක් .පොරක්...මනුස්සයෙක් ...ජිනියස් ❤️❤️❤️❤️ චතුර අඩුවේන්ම කතාකරපු දවසක්

  • @chathurikalakmali1568

    @chathurikalakmali1568

    3 жыл бұрын

    Chathurath kora Una dawasak

  • @shehan8013
    @shehan80133 жыл бұрын

    වටිනා මනුෂ්‍යයෙක් වටිනා අදහස් ස්තුතියි චතුර

  • @dineshchamara1433
    @dineshchamara14332 жыл бұрын

    ජේවීපී එකෙන් හදපු තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව හදන්න ප්ලෑන් එක දුන්නු මෙයාගේ ලාල් කාන්තගේ හිටපු ලේඛම් ජය වේවා ✌️

  • @nowtv181

    @nowtv181

    2 жыл бұрын

    @ Mr. අජිත් ගේ channel එක kzread.info/dron/U7KXPL0cuNJ7iSVoxQUolA.html

  • @mevunarambukkanage745
    @mevunarambukkanage7453 жыл бұрын

    මට නම් මේ කතාවට කොච්චර comments දැම්මත් මදි වගේ.ඔබතුමාගේ ඔය කතාවේ හැම වචනයක්ම හරිම වැදගත්.රටට අවශ්‍ය දාර්ශනිකයෙක් ලැබුණා කියලා හිතෙනවා.ඔබතුමාට දීර්ඝායු ලැබේවා

  • @dhananjayaakhila5331
    @dhananjayaakhila53313 жыл бұрын

    පළමු වතාවට ටොක් විත් චතුර වැඩසටහනක් ඉවර වෙනකම්ම නැරඹුවේ 👌👌💪

  • @onalisheistheone3752

    @onalisheistheone3752

    3 жыл бұрын

    Dhananjaya Akhila me to

  • @shashikasamarasekara9862

    @shashikasamarasekara9862

    3 жыл бұрын

    Sirawata bn....

  • @prasangaruwan507

    @prasangaruwan507

    3 жыл бұрын

    eththatama mamath ehemai.asawen beluwaa

  • @sahanhasaranga4355

    @sahanhasaranga4355

    3 жыл бұрын

    @@prasangaruwan507 මමත්

  • @SLDESIGNDL

    @SLDESIGNDL

    3 жыл бұрын

    Emanam na bn balana dawasata okkoma balanawa

  • @rodsquirrels6221
    @rodsquirrels62213 жыл бұрын

    එක තප්පරයක් මගහැරුනොත් කොච්චර ලොකු දැනුමක් අපතෙ යන්න පුළුවන්ද, හැම වචනෙකම තියනවා වටිනාකම ❤️

  • @mevunarambukkanage745
    @mevunarambukkanage7453 жыл бұрын

    ලොකු දැක්මක් තියෙන මනුස්සයෙක්.දේශපාලනයට ආවා නම් රට වෙනස් කරයි.ඔබට ජය

  • @nowtv181

    @nowtv181

    2 жыл бұрын

    @NOW TV Mr. අජිත් ගේ channel එක kzread.info/dron/U7KXPL0cuNJ7iSVoxQUolA.html

  • @TheNaturevi
    @TheNaturevi3 жыл бұрын

    ❤️🙏කිසිදෙයක් හිතාගන්න බැරි එකෙකුට කතාවක් විතරයි තමා🔥 ekha

  • @kapilagunaratne3198
    @kapilagunaratne31983 жыл бұрын

    මම දන්නේ නැහැ චතුර , ඔබ කොහොම මේ වගේ මිනිසසුන් සොයගන්නවද කියල . මේ තමයි යථාර්ථය . සැබෑ ප්‍රතිනිම්භය .....

  • @asha.ranatunga2581

    @asha.ranatunga2581

    3 жыл бұрын

    I used to wonder the same 😊 where does Chatura find these unique individuals 🙌

  • @nowtv181

    @nowtv181

    2 жыл бұрын

    @@asha.ranatunga2581 Mr. අජිත් ගේ channel එක kzread.info/dron/U7KXPL0cuNJ7iSVoxQUolA.html

  • @shirakpujitha3801
    @shirakpujitha38013 жыл бұрын

    තනි වචනෙන් ගත්තොත් "පොරක්" කියලා හිතන උන් මේ කොනට 👉💪👌

  • @chirathsasiri

    @chirathsasiri

    3 жыл бұрын

    konata awa... dn eta passe

  • @mihelasanvidu8675

    @mihelasanvidu8675

    3 жыл бұрын

    Me comment eka demme like higannek kiyala hithana un me konata

  • @slstats7948

    @slstats7948

    3 жыл бұрын

    මේකනං පුතෝ අනිවාර්යයෙන්ම බලපන් 👇😎❤ kzread.info/dash/bejne/o5iN1ZiddaW8edo.html

  • @mihelasanvidu8675

    @mihelasanvidu8675

    3 жыл бұрын

    @@slstats7948 ane hukamo. Spam karanva neda. Onna report kala ubava. Hemoma report karapalla muva.

  • @sureshnuwan8907

    @sureshnuwan8907

    3 жыл бұрын

    අනිවාර්යෙන්ම

  • @sewingmachinemechanic3725
    @sewingmachinemechanic37252 жыл бұрын

    මම බලපු එකම කතාව චතුර්ගෙ මට කියන්න වචන නැහැ අජිත් සර් ඔබට දීර්ඝයුස

  • @slphotoLK
    @slphotoLK3 жыл бұрын

    පොරක් ❤️❤️❤️

  • @senuuu

    @senuuu

    3 жыл бұрын

    ane manda monada me kiyanne

  • @csaw7064

    @csaw7064

    3 жыл бұрын

    mata nm ubawa porak ita wada

  • @chatcreedtube

    @chatcreedtube

    3 жыл бұрын

    Aniwa

  • @user-uh3hb3cy9i

    @user-uh3hb3cy9i

    3 жыл бұрын

    Sl photo tutorial බිග් ෆෑන් 🤍🥺

  • @kavindudilhara209

    @kavindudilhara209

    3 жыл бұрын

    nalinda aiyah

  • @anonymoussrilanka8854
    @anonymoussrilanka88543 жыл бұрын

    ඔක්කොම comment උඩ ඉදන් කියෙව්ව වෙලාවක් තියන නිසා නෙවෙයි ලංකාවෙ මිනිස්සු කොහොමද මෙච්චර සුපිරි ජරිතයකට respect කරන්නෙ කියන එක බලන්න දෙතුන් දෙනෙක් හිටිය ගොන් නාන්බො අනික් ඔක්කොම යමක් කමක් තෙරුම් ගන්න පුලුවන්. මිනිස්සු කතාවනම් සුපිරි ඇත්ත ඇති සැටියෙන් කකියන ලේ.....

  • @dollars614

    @dollars614

    3 жыл бұрын

    ඒ වගෙ දෙතුන් දෙනෙක් හිටියම අති බන් රටට කෙල වෙන්න.

  • @hemanthasampath8010

    @hemanthasampath8010

    3 жыл бұрын

    Math kiywwa mcn.gon nanbo un pissu yakku.menna niyama mola gedi

  • @priyanthigamage265

    @priyanthigamage265

    3 жыл бұрын

    මමත් එහෙමයි වැඩසටහන බලපු හමන් කළේ කමෙන්ට්ස් ටික කියවන එක.. මිනිස්සු මොන වගේ අදහස දක්වන්න කියලා.. ඇත්තටම සුපිරි මොලයක් වැඩක් ගන්නවනම්

  • @samanpushpakumara5122

    @samanpushpakumara5122

    3 жыл бұрын

    Mnissu kathi me rata hadenawata,kawada kohedida eka wenne kiyala balan inne,meva attak wenawanam kiyala oya hamoma hitanawa,,,sarthaka gamanaka mulapirumak unith meka,,hoda kalak yavi,me vage tava aya athi,,

  • @phwijesinghe1521

    @phwijesinghe1521

    3 жыл бұрын

    ඒත් ඒ යමක් කමක් තේරුම් ගන්න පුලුවන් සෙට් එක , එකම සෙට් එක පාර්ලිමන්ට් යව යව වෙනසක් වෙයි වෙනසක් වෙයි කියලා බලන් ඉන්නවා

  • @picsfactory8608
    @picsfactory86083 жыл бұрын

    විටෙක ඇස්වලට කදුලු ආවා විටෙක තරහා ආවා විටෙක දුකක් ආවා විටෙක මාර ආසවක් පිරි මොරාල් එකක් ආව... මේතුමා ගේ කතාව අහද්දි ,, ලාංකිකයිනි මේ වචන තේරැම් ගන්න උත්සහා ගන්න ...... ස්තුතියි දෙරණ & චතුර අපිට ඕන මේවගේ වැඩසටහන්

  • @user-hq9dw4tk6c

    @user-hq9dw4tk6c

    3 жыл бұрын

    සිරාවටම මචන්

  • @lifehackers4666

    @lifehackers4666

    3 жыл бұрын

    kzread.info/dron/8QpLXDy_ua5DbHa0JJz1VQ.html

  • @Truthtvnews1st

    @Truthtvnews1st

    3 жыл бұрын

    සාරංග සහ දිනක්ෂිගේ ලස්සන preshoot එක | dinakshi saranga preshoot kzread.info/dash/bejne/k2mDydCtj82vgbQ.html

  • @freethoughtsprojectsrilank8129

    @freethoughtsprojectsrilank8129

    3 жыл бұрын

    පුටීන්ගේ මිනීමැරුම් investigative series kzread.info/dash/bejne/pKSdy8edm5ynd7A.html

  • @nowtv181

    @nowtv181

    2 жыл бұрын

    @PICS Mr. අජිත් ගේ channel එක kzread.info/dron/U7KXPL0cuNJ7iSVoxQUolA.html

  • @lahiruneelanuwan4005
    @lahiruneelanuwan40052 жыл бұрын

    සුපිරි වදන් අතරින් වඩාත් ආස කරපු වචනය තමයි "රියදුරු මහත්තයා" කියලා කිව්ව වචනයයි. නියම කතාවක් ආසාවෙන් අහපු. ඔබට දීර්ඝායුෂ වේවා. රටට යමක් කරන්නට ඔබට අවස්ථාක් ලැබේවා!

  • @nowtv181

    @nowtv181

    2 жыл бұрын

    @ Mr. අජිත් ගේ channel එක kzread.info/dron/U7KXPL0cuNJ7iSVoxQUolA.html

  • @redcardlk
    @redcardlk3 жыл бұрын

    "ඔබගේ නිවසේ එල්ල තිබෙන පින්තූරය අවුරුදු 5 විතර එතනම තියෙනවනම් ඔබ වෛද්‍යවරයෙක් හමු විය යුතුයි.... "👍👍👍

  • @hanikayaman

    @hanikayaman

    3 жыл бұрын

    ae ai?

  • @redcardlk

    @redcardlk

    3 жыл бұрын

    @@hanikayaman Not creative mind

  • @anushapriyadarshani4895

    @anushapriyadarshani4895

    3 жыл бұрын

    හිතන්න මොහොතක්

  • @rasikamanoj489

    @rasikamanoj489

    3 жыл бұрын

    Me mahathma kiyanade ahala meyagen ratata wadak ganna

  • @predeepkumara4122

    @predeepkumara4122

    2 жыл бұрын

    අනිවාර්යෙන්ම.

  • @hasithasenarathne8999
    @hasithasenarathne89993 жыл бұрын

    චතුර හොඳ සවන්දෙන්නෙක් කියලා අදුර ගත්තේ මේ වැඩසටහනෙන් පස්සේ....🤔..මෙහෙම මිනිස්සු 10 හිටියත් ලංකාව ගොඩ

  • @nadikumari2114

    @nadikumari2114

    3 жыл бұрын

    ඇත්ත tama

  • @thilinimadushanki7428

    @thilinimadushanki7428

    3 жыл бұрын

    100%true.....

  • @anushapriyadarshani4895

    @anushapriyadarshani4895

    3 жыл бұрын

    Chathura කණට කරාබු dala ඉන්නවා ekata quda ahunath නිහතමානීව සවන් දිගන හිටියත් පරිස්සමින්

  • @gihanudayajith3744
    @gihanudayajith37443 жыл бұрын

    කුලය මත හිදුවා කරකැවූ සාම්ප්‍රදායක සකපෝරුව රට මත හිදුවා නිවැරදි දිශාවට කරකැවූ සුපිරි කලාකරුවෙක්... තෙරුවන් සරනයි ඔබට. ජයවේවා මගේ රටට.

  • @nomaperera9882

    @nomaperera9882

    3 жыл бұрын

    Obe comment eka harima ලස්සනයි ..❤

  • @gihanpicasso5944

    @gihanpicasso5944

    3 жыл бұрын

    Pattama talk eka

  • @fernandus9581

    @fernandus9581

    3 жыл бұрын

    ඔහු එය කැරකුවේ රට මත හිඳුවා නොවේ, ඔහුගේ පරිකල්පනය මත හිඳුවා.

  • @slstats7948

    @slstats7948

    3 жыл бұрын

    මේකනං පුතෝ අනිවාර්යයෙන්ම බලපන් 👇😎❤ kzread.info/dash/bejne/o5iN1ZiddaW8edo.html

  • @nowtv181

    @nowtv181

    2 жыл бұрын

    @@nomaperera9882 Mr. අජිත් ගේ channel එක kzread.info/dron/U7KXPL0cuNJ7iSVoxQUolA.html

  • @sujisuji588
    @sujisuji588 Жыл бұрын

    "මට ඕන ලංකාවම සක පොරැව උඩ කරකවන්න"මාරම ගැම්මක් හිතට දැනුනා.රටේ බලවතුන්ගේ මෙතුමගෙ වැඩපිලිවෙල ක්‍රියාත්මක කලානම් එක දිස්ත්‍රික්කයකට රටම ගොඩ ගන්න පුලුවන් අදහස් දෙනවා මෙතුමා.38ක් වයස මට.එතෙක් මෙතෙක් අහපු හොඳම වැදගත්ම,රටේ අනාගතයට ආදරශ ඕන තරම් ගන්න පුලුවන් සුපිරිම සුපිරි කතාව.❤

  • @prassannapradeep6307
    @prassannapradeep63073 жыл бұрын

    නියම මානව හිතවාදි සමපතක් තව දීර්ඝ කාලයක් ඔබතුමා ජීවත් වෙන්න ඕන රටට ඕන සම්පතක් බුදු සරනයි ඔබතුමාට

  • @prasadrathnayake9676
    @prasadrathnayake96763 жыл бұрын

    දුබුරු පැහැය, රන් වන් පැහැයෙන් බබළවන්න ඔබ තුමාට හැකි වේවා. (රැකියාවට කොටු වෙලා ඉන්නේ අපි)

  • @nowtv181

    @nowtv181

    2 жыл бұрын

    @ Mr. අජිත් ගේ channel එක kzread.info/dron/U7KXPL0cuNJ7iSVoxQUolA.html

  • @dcentertainmentworld5160
    @dcentertainmentworld51603 жыл бұрын

    *මේ* *වගේ* *මිනිස්සුන්ට* *සුදුසු* *තැන* *දිය* *යුතුයි* 💯💯💯💯👍👍👍

  • @James_Walkins
    @James_Walkins2 жыл бұрын

    චතුර මෙයාට කතා කරන්න දෙනවා.නියම මනුස්සයෙක්.සන්නස්ගල මෙයාට කතාකරන්න දුන්නෙ නෑ මැදින් පනිනවා.මේක අහන්නම ඕනෙ.මෙයාව අහන්න ඕනි හැමෝම.නියමයි

  • @ruwankisthiri406
    @ruwankisthiri4062 жыл бұрын

    මෙතුමා රටට ආදරෙයි රට ගොඩ ගැනිමේ මහගු හැගීමක් තියෙන මිනිසෙක් ජනපති තුමනී මෙතුමාට ඵතුමාගේ කාර්යය කරන්න ඉඩ දෑමු අවස්ථාවක් දෙමු

  • @max-rb6se
    @max-rb6se3 жыл бұрын

    අජිත් uncle 😍 අපිට මාර විදියට උදව් කලා.පට්ටම වැඩ්ඩෙක් තමා ❤ Respect ❤

  • @kalumgunawardana5010

    @kalumgunawardana5010

    3 жыл бұрын

    Fb page ekak nadda meyage

  • @chamarab.ekanayaka9711

    @chamarab.ekanayaka9711

    3 жыл бұрын

    @@kalumgunawardana5010 lets redesign srilanka කියල සර්ච් කරන්න

  • @max-rb6se

    @max-rb6se

    3 жыл бұрын

    @@kalumgunawardana5010 Anuradha Ceramic

  • @naomigarusinghe5145
    @naomigarusinghe51453 жыл бұрын

    මම මේ අපූරු මනුෂ්‍යයා දැන් මම සෑහෙන කාලෙක ඉඳන් follow කරනවා.. ඔහුට ලැබෙන්න ඕනෙ අවධානය දැන්වත් ලැබෙන එක ගැන හරිම සතුටුයි.. රැකගන්න මේ අපේ රටේ වටින මැනික්.. 🖤🌸

  • @Thenuabekoon

    @Thenuabekoon

    2 жыл бұрын

    කොහ්‍ර්න්ද follow kale

  • @yashbandara8111

    @yashbandara8111

    2 жыл бұрын

    Follow karanne kohenda

  • @wajiraudayanga7768
    @wajiraudayanga77683 жыл бұрын

    චතුර මෝරල මදි මෙයා එක්ක ඉන්ටවිව් කරන්න 🙃🙃

  • @sigithi...online5101

    @sigithi...online5101

    2 жыл бұрын

    Ouuu

  • @thebosshard1

    @thebosshard1

    2 жыл бұрын

    😂

  • @sandahansanadeesha8423
    @sandahansanadeesha84232 жыл бұрын

    (රියදුරු මහත්තයා ) ඒ ගරු කීරීම...❤️❤️❤️❤️

  • @erangamunasinghe794
    @erangamunasinghe7943 жыл бұрын

    ඔබ හොද ජේවීපීකාරයෙක්... නෑ මන් හොද ජාත්‍යන්තරවාදීයෙක්.. මාක්ස්වාදීයෙක්..

  • @MySonic1989
    @MySonic19893 жыл бұрын

    1:39:08 / 1:43:28 අන්තිමට අහපු එකට නම් දුන්නා කන පැලෙන්නම... ස්තූතියි චතුර මේ වගේ මනුස්සයෙක් අප‌ේ ජීවිතයට හදුන්වා දුන්න එකට

  • @predeepkumara4122

    @predeepkumara4122

    2 жыл бұрын

    අනිවාර්යෙන්ම.

  • @naveenpandithasekara7781
    @naveenpandithasekara77812 жыл бұрын

    වැඩ්ඩෙක්, මිත්‍යා දුශ්ටිකත්වයෙන් මිදුනු මිනිසෙක්, ඇත්ත ඇති සැටියෙන් දකින මිනිසෙක්, සම්ප්‍රදාය අතික්‍රමණය කර මිනිසෙක්, රටේ අඨ්‍යාපනයට අභියෝගයට ලක් කර මිනිසෙක් ❤️

  • @dhanushkarumesh7428
    @dhanushkarumesh74283 жыл бұрын

    පැය 1 යි විනාඩ් 43 තත්පර 28 යි. එක තත්පරයක් මග ඇරගන්න හිතුනෙ නෑ... හරිම වැදගත්. එතුමන් රටට මහා සම්පතක්. නව මානයකට එක් වෙමු. 💐💐💐👑👑👑

  • @rhmapremarathna9304
    @rhmapremarathna93043 жыл бұрын

    පීනන්න කියලා කෑගහන්න මිනිසෙකු නොවේ වතුරට බැහැලා පිනලා අනිත් අයට පිනන්න පුලුවන් කියන මිනිසෙක්...

  • @nishadiwijesinghe8400
    @nishadiwijesinghe84003 жыл бұрын

    බොහොමත්ම අපූරු අදහස් ගොන්නක්..තෙරුවන් සරණයි ඔබතුමාට..පතනෙමි දීර්ඝායුෂ...!!!🙏🌾💐💕

  • @MrAndMrsRajja
    @MrAndMrsRajja3 жыл бұрын

    ඒවට පණ තියනව...!! මෙහෙම හිතන මිනිස්සු හරි දුර්ලභයි. Thank You Chathura

  • @lakshithavlogs
    @lakshithavlogs3 жыл бұрын

    නියමයි චතුර හිතන්න ගොඩාක් දේවල් තියෙනවා අජිත් මහත්මයාටත් ස්තුතියි ඒ වචන වලට

  • @drowmore1807
    @drowmore18073 жыл бұрын

    වැඩ අස්සෙ වචනයක් පාසා පුදුම ආසාවකින් අහාපු වැඩ සටහානක් ගොඩක් උන්ට මිස් උන තැන් බොහොම අපූරුවට ලස්සනට කියලා දුන්නා අද චතුරට කතාකරන්න දෙයක් තිබුනෙම නැහැ

  • @duminduperera4939
    @duminduperera49393 жыл бұрын

    ඇයි මම ගනන් ඉගෙන ගන්නෙ ඉගෙන ගත්ත කෙනෙක් පඩියට ගන්නවා ❤️

  • @nowtv181

    @nowtv181

    2 жыл бұрын

    @ Mr. අජිත් ගේ channel එක kzread.info/dron/U7KXPL0cuNJ7iSVoxQUolA.html

  • @udayaasanka
    @udayaasanka3 жыл бұрын

    Super Man....♥️♥️♥️♥️ ජයම වේවා ඔබගේ පැතුමන්වලට...🙏

  • @sugandhamadhumadhava5691
    @sugandhamadhumadhava56913 жыл бұрын

    මේ මනුස්සයට තව කටක් තිබුනා නම්.. ඇත්තටම ඒ දැනුම එලියට දාන වේගයට වඩා එයාගේ ඔලුව වැඩ කරනවා.. දක්ශතාවේ උපරිමයක්..!

  • @nowtv181

    @nowtv181

    2 жыл бұрын

    @ Mr. අජිත් ගේ channel එක kzread.info/dron/U7KXPL0cuNJ7iSVoxQUolA.html

  • @damayanthikaluarachchi396
    @damayanthikaluarachchi3963 жыл бұрын

    ""මැටි ගුලිය සකපෝරුවේ තිබෙනකල්..... මල් බදුන හීනයක්"" අති විශිෂ්ටයි !!! ජය වේවා .. රන් කුඹලාණෙනි!!!!❤❤

  • @deshankavishka2793

    @deshankavishka2793

    3 жыл бұрын

    7 6 6th

  • @dhananjayadulip337

    @dhananjayadulip337

    2 жыл бұрын

    👍👍👍

  • @nowtv181

    @nowtv181

    2 жыл бұрын

    @@dhananjayadulip337 Mr. අජිත් ගේ channel එක kzread.info/dron/U7KXPL0cuNJ7iSVoxQUolA.html

  • @Gimsara_Prabath

    @Gimsara_Prabath

    2 жыл бұрын

    ❤️🇱🇰🆙☝🏻💪

  • @sujathagamage3646

    @sujathagamage3646

    2 жыл бұрын

    @@nowtv181 and a

  • @hisharadilshan8888
    @hisharadilshan88882 жыл бұрын

    අති විශිෂ්ටයි චතුර ඔබට ස්තූතියි ගොඩක් දේවල් ඉගෙන ගත්ත පුලුවන් නම් නැවත ගෙන්වන්න ඇත්තටම වෙලාව යනව දැනුන්නෑ ඔබට පිං💗💗💗

  • @nowtv181

    @nowtv181

    2 жыл бұрын

    @NOW TV Mr. අජිත් ගේ channel එක kzread.info/dron/U7KXPL0cuNJ7iSVoxQUolA.html

  • @witharanagemasha635
    @witharanagemasha6352 жыл бұрын

    මුලු රටේම උන් වෙනුවෙන් දැනුනු ඒ කැක්කුමට බොහොම ගරු කරනවා.ඒ වගේම නියම මනුස්සයෙක්.රටට වැඩදායි පුද්ගලයෙක් ❤️🙏

  • @Amilawariyapola
    @Amilawariyapola3 жыл бұрын

    ලංකාවෙ දක්ෂ කථිකත්වයෙන් යුතු මාධ්‍යවේදියෙක් නිරුත්තර ඌ පලමු වැඩසටහන 😌❤❤❤❤❤ රටට වැඩදායි පුද්ගලයෙක්.

  • @ckwvlogs454
    @ckwvlogs4543 жыл бұрын

    ගැහැණිය ගේ ලමැද සුව යහනක් කරගත් මැටි ගුලිය තිබෙන තුරු මල් බදුන හීනයක් වු ලොවක ඔහුට වඩා දිග හෙවනැල්ලක් ඇති මාක්ස්වාදීයෙක් උවත් අන්තවාදියෙක් නොවු ඔහු අප අපම වන කලාව සොයා මේ රටම සකපෝරුවේ තබා කරකවන්නට හිරු බැස යන්නට මත්තෙන් ඔහුට ශක්තිය ලැබේවා... 🙏🙏🙏🙏🙏🙏

  • @umperera1879
    @umperera1879 Жыл бұрын

    ඔබ වෙනි අයගේ මගපෙන් වීම බොහෝම උතුම් එය තේරුම් ගෙන බලය ඇති අයගේ ඇස් ඇරේවා. කතාව නොව ක්‍රියාව ඇතිවේවා. බුදුසරණයි දෙව්පිහිටයි .

  • @dilipaperera2961
    @dilipaperera29613 жыл бұрын

    He should be hired as a motivational speaker for our schools, universities and most importantly unemployed graduate sangamaya. Grate human!!!

  • @nowtv181

    @nowtv181

    2 жыл бұрын

    @NOW TV Mr. අජිත් ගේ channel එක kzread.info/dron/U7KXPL0cuNJ7iSVoxQUolA.html

  • @naveendhananjaya8069
    @naveendhananjaya80693 жыл бұрын

    කියන්න වචන නෑ. ❤️ මාර අදහස් තියෙන්නෙ. ලංකාව දිව්නු කරන්න මේ වගේ පුද්ගලයෝ තවත් මේ ලංකාවේ පහල වේවා!. ❤️❤️❤️❤️❤️💪💪💪💪💪

  • @nowtv181

    @nowtv181

    2 жыл бұрын

    @NOW TV Mr. අජිත් ගේ channel එක kzread.info/dron/U7KXPL0cuNJ7iSVoxQUolA.html

  • @dreamstudiocovers9804
    @dreamstudiocovers98043 жыл бұрын

    ඇස් උඩ ගිහින්, හික් ගෑවිලා, කට උත්තර නැතිව, ඇස් වලට කදුලු ඇවිත් ඉන්නේ මහත්තයෝ ඔබේ පට්ටම කතාව අහලා. Hats off...💪💪💪💪මෙහෙම හිතන කර්මාන්ත ඇමති කෙනෙක් මෙරට බිහිවේවා...!!!❤❤

  • @rachandana1

    @rachandana1

    3 жыл бұрын

    Me too. ❤️

  • @thusithabsgayanbs5665

    @thusithabsgayanbs5665

    3 жыл бұрын

    Ammapa... ekanam aththa. Niyama porakk riyal kenek matath hik gawila inne

  • @kokilasamaranayayaka8630
    @kokilasamaranayayaka86302 жыл бұрын

    මම බොහොම කැමති පුද්ගලයෙක්. බොහොම ස්තූතියි ඔහුව ගෙනාවට. බොහොම කැමති විෂයක් කුඩා කල. ඒත් අවඵාවන් උදාවුනේ නැහැ ඊට. ආසාවක් තිබෙනවා ඉගෙනීමට. රං කුඹලානෙණි ඔබට දීඝායු වේවා! ඔබේ සිහින සඵල වේවා!

  • @yasidumadusanka7684
    @yasidumadusanka7684 Жыл бұрын

    ලංකාවෙ අද්ද්‍යාපනයා ගැන කතාව සහ තික ඇත්ත ♥️😞

  • @himalilk2706
    @himalilk27063 жыл бұрын

    කිසිදු භේදයකින් තොරව සියලුම ශ්‍රී ලාංකිකයන් නැරඹියයුතු ම පැය 1:43 :28. ඒ වචන ., ඒ දැක්ම . ස්තූතියි ., චතුර . සෙවනැල්ල දිගු වේවා . හිරු

  • @anushapriyadarshani4895

    @anushapriyadarshani4895

    3 жыл бұрын

    අනිවාර්යෙන්ම

Келесі