තාත්තා හින්දා අපේ අම්මා පිහියෙන් ඇණගෙන මැරෙන්න හදද්දී අපි අම්මව බදාගෙන ඇඩුවා|Master Potter |Hari Tv

#lahirumudalige #Ajithperera_masterpotter #talkwithlahiru
ලංකාවේ පලමු වන KZread එකේ tv channel එක
දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

Пікірлер: 255

  • @kusumsirimanneweerakoon7819
    @kusumsirimanneweerakoon7819 Жыл бұрын

    "හිනා වෙනව කතා කරනව උනාට ඔක්කොම අඬනව." වටිනා කියමනක්. ඔබට ජය!

  • @anojamendis1305
    @anojamendis1305 Жыл бұрын

    මම් ආසම මොහුගේ කෙලින් ඇත්ත කතා කීරීමට..මොනා උනත් යතාර්දවාදී අදහස් ..🙏🙏👏👏

  • @chandanideepika3893
    @chandanideepika3893 Жыл бұрын

    ජීවිතය හොදින් කියවා අපිටත් ජීවිතය කියවන හැටි කියා දෙන චරිතයක් ...කියවගන්න හැකි නම් හරි වටිනවා ඔබතුමා අපිට...🌹🌹👏👏🌹🌹

  • @subashiwijesooriya7276
    @subashiwijesooriya7276 Жыл бұрын

    ලංකාවේ ගැහැනියක ගැන කියවිම හරියටම හරි ..එයාගේ දුවට දුන්න උපදේශය හැම ගැහැනියකම අනිවාර්යයෙන් පිලිපැදීය යුතුමය... හැම ගැහැනියකටම තනියෙන් නැගිටින්න ආත්මශක්තියක් ලැබේවා !!! ඔබට ජය !!

  • @clairechloe5294

    @clairechloe5294

    Жыл бұрын

    👍👍👍👍🙏🙏🙏🙏💯💯💯

  • @ghamith

    @ghamith

    Жыл бұрын

    Podak out dan .. hamdemma hari Naha .but most of the things can agree

  • @RoopaNandani

    @RoopaNandani

    5 ай бұрын

    හදවත කතා කරවන මිනිසෙක් ,..... ජයවෙිවා!!!!!

  • @thanujadasun1906
    @thanujadasun1906 Жыл бұрын

    සහතික ඇත්ත දුවෙක් සතුටින් ඉන්නෙ දෙමාපියන් ලග විතරයි 👍

  • @renukaadikari7792
    @renukaadikari7792 Жыл бұрын

    ගරු කළ යුතු පූද්ගලයෙක් ඇත්තම කතාව ක් නිරහන් කාර නිහතමානී මිනිසෙක් සියලු දෙව් යන්ගේ පිහිට 🙏❤️

  • @SKY99995
    @SKY99995 Жыл бұрын

    Stand by එකට මෙහෙම ඇඳන් ආව එකම ආරාධිතයාද කොහෙද ❤

  • @chamikadilranga7325
    @chamikadilranga7325 Жыл бұрын

    කතාවට බයිය ගහන ඩෑල් එකක් නෙවෙයි කියල අරගලේදි දැක්ක. රෙස්පෙක්ට් ❤️

  • @shanikavitharanag

    @shanikavitharanag

    Жыл бұрын

    Ow. That's true. Tahniyamath board ellagena hitiya

  • @cithraranasinghe2330
    @cithraranasinghe2330 Жыл бұрын

    Wow..wow සුන්දර කථාබහක් ජීවිතයට ගතයුතු දේවල් බොහොමයි!!Thanks lahiru.

  • @thegamerslife5951
    @thegamerslife5951 Жыл бұрын

    ලස්සන කතාවක්.......ඔබේ.. කතාව තුළින් මම... මාව හොයා ගත්තා.....

  • @iroshiiro4599
    @iroshiiro4599 Жыл бұрын

    වෙඩින් වල කතාව නම් සම්පූර්ණයෙන්ම ඇත්ත වෙඩින් කියන්නෙ මාත් යන්න අකමැතිම තැනක්

  • @helatv3359
    @helatv3359 Жыл бұрын

    මිනිස්සු10 හිටියොත් ලොකය දකින්නෙ 10 විදියට තව කෙනෙක් කියන විදිහට හිතන්නත් පුලුවන් ඔබට ජය වේවා

  • @dumindafernando7523
    @dumindafernando7523 Жыл бұрын

    පට්ට චින්තනයක් අප්පා..ඔබතුමා කියන දේවල් අපේ රටේ හුඟාක් ගොබ්බයන්ට තේරෙන එකක් නෑ 👍👍🙏🙏

  • @zowmyaahamedzowmya931
    @zowmyaahamedzowmya931 Жыл бұрын

    මෙහෙම අවංක හදවතින්ම කරන කතාවක්,, බොරැ සෝබන නැති කතාවක් අැහුවමයි

  • @kalyanirohini1738
    @kalyanirohini1738 Жыл бұрын

    හොද චරිතයක්. වටින කතාබහක්. දීර්ඝායුෂ ලැබේවා ඔබට. තෙරුවන් සරණයි.!!

  • @mcbond6162
    @mcbond6162 Жыл бұрын

    මෙයාගෙ පංතියේ යාළුවන්ගෙ කොමෙන්ට් බලන්න ආසයි 😎😎

  • @user-xs6gp2xb4r
    @user-xs6gp2xb4r Жыл бұрын

    අමම්මල ගැන කියනකොට නම් ඇඩුන .පට්ට කතාව

  • @chamanichamani9567
    @chamanichamani9567 Жыл бұрын

    හරිම කැමති චරිතයක්.ඔබේ කියවීම විශිෂ්ඨයි

  • @hemah6906
    @hemah6906 Жыл бұрын

    ඇත්තටම වටිනා සාකච්ඡා වක්

  • @iroshiiro4599
    @iroshiiro4599 Жыл бұрын

    අම්ම ගැන කතාව නම් හරිම වේදනාත්මකයි සම්පූර්ණයෙන්ම ඇත්ත

  • @sahasdulmina4783
    @sahasdulmina4783 Жыл бұрын

    ළමයි පිටරටවල ගිහිල්ලා... දෙමව්පියෝ ලංකාවේ අතරමං වෙන එක වළක්ව ගන්න එක ලොකු දෙයක්. හැබැයි අපේ විඥානය (consciousness) ආයේ ඉපදෙනවා නිවන් දකින තුරු . එය අවබෝධ කරගන්න කං මේ ලෝකේ ධනයට , බලයට තියන තරඟයේ වේගවත්කම වැඩි වෙනවා හැර අඩු වෙන්නේ නෑ.

  • @dineshpushpakumara2510
    @dineshpushpakumara2510 Жыл бұрын

    පට්ට ආස පුද්ගලයෙක් සුපිරි🙏🙏🙏🙏

  • @nimmifernando4318
    @nimmifernando4318 Жыл бұрын

    සුපිරි ඡිවිත පැවැත්මක්.. ඒත්..මේ විදියට මම ඇතුලු ගොඩක් අයට ජිවත් වෙන්න ශක්තියක් නොතිබුන එකගැන නම් අද හිතෙනකොට දුකයි😔😔

  • @chamindakumara947
    @chamindakumara947 Жыл бұрын

    This gentleman is an Icon for this country. I still doubt someone will use his talent for the betterment of this country

  • @dananjayaratnayake1042
    @dananjayaratnayake1042 Жыл бұрын

    ව්‍යවසායකයෙක් හැටියට තමන්ගේ ටැලන්ට් එක දැන හෝ‌ නො‌දැන මුල් කාලයේදිම හඳුනාගෙන තමා තුල ඇ‌ති කුසලාතාවයට බරතැබීම නො‌වරදින සාර්ථකත්වයක් ගෙනදෙන බවට ඡීවමාන සාක්කියක්.නමුත් සංවාදය තුල තමාගේ කුටුම්භය සහ එහි පිරිවර සමග කිසිම සම්බන්තාවයක් නැත කියන කෙනා වෘත්තිය ඡීවිතය තුල සම්බන්දතාවයන්ගේ අගය මතුකරනවා. සාම්ප්‍රදායික අධ්‍යාපණ රටාවෙ කො‌ටු නො‌වීමෙ වාසනාව ගැන කියන කෙනා තමන්ගේ දුවට අධ්‍යාපණයේ යා හැකි උපරිම දුර යැමට අනුසාසනා කරනවා. එක්තරා විදිහකට තම කුඩාකාලයේ පැවතුන ක්‍රමය තුල කැපිපෙනීමක් නො‌ලද වෛ‌රය සාර්ථක වු පසුත් හො‌ල්මන් කරනවා වගේ ගතියක් දැනුනා. ගැහැණිය තම ලිංගික අනන්‍යතාව නිසාම සීමාකාරී වීම විවෙචනය කරන ගමන් ඇ‌යට මිනිහා මැරිච්ච ගැහැනිය වගේ ආ‌තතියක් විඳදරාගැනිමට අසංවෙදිව දායක වෙනවා. ස්වාකාතෝ‌ ගුයෙන් බො‌හෝ‌ම හීන අදහස් දැක්වීමක්.

  • @thegamerslife5951
    @thegamerslife5951 Жыл бұрын

    සුපිරි කතාවක් ලහිරු.. සුපිරි මහත්මයෙ ක් ඔබ ගෙනාවේ....

  • @kawidudanuddara4114
    @kawidudanuddara4114 Жыл бұрын

    කියන දේ කෙලින්ම කියන පුද්ගලයෙක්❤❤❤❤

  • @islandvibeslofi-hub
    @islandvibeslofi-hub Жыл бұрын

    ඇත්ත කතා කරන සරල සුන්දර චරිතයක් ❤❤

  • @cs-lw2bn
    @cs-lw2bn Жыл бұрын

    ගරු කරනම පුද්ගලයෙක්.❤️🙏

  • @nadeekasuwanthi5496
    @nadeekasuwanthi5496 Жыл бұрын

    මම වගෙ චරිතයක්..මගෙ අදහස්ම තියනව..

  • @lilianjayasuriya7089
    @lilianjayasuriya7089 Жыл бұрын

    ලංකාවට අවශ්‍යම චරිතයක්

  • @Muthu-xu8po
    @Muthu-xu8po Жыл бұрын

    අජිත් මහත්මයා ස්වභාව දර්මයේ ජීවියෙක් සංවේදී මනුස්සයෙක් සරල චරිතයක් වයසට නොයන සුන්දර මනුස්සයෙක් .ඔබට දීර්ගායු.

  • @Louve333
    @Louve333 Жыл бұрын

    පට්ටම චරිතයක්.....🔥❤️❤️

  • @ireshaskitchencafe6054
    @ireshaskitchencafe6054 Жыл бұрын

    Superb....best interview so far...alot will not agree with him...but those who think differently will agree with him... howmany us are living d life we like....well said Mr.Ajith...

  • @kasunaruna7563
    @kasunaruna7563 Жыл бұрын

    අරගලයේ හිටපු ආදර්ශමත් චරිතයක්... ජේසු පිහිටයි ♥♥♥

  • @mangalajayasekera4249
    @mangalajayasekera4249 Жыл бұрын

    උපරිම සංවාදය...ස්තූතියි ඔබ දෙපොලෙටම

  • @JRC432
    @JRC432 Жыл бұрын

    වැඩේ කියන්නේ ලංකාවේ සමහර කාන්තාවනුත් ඔය සංස්කෘතියෙන් මිදෙන්න කැමති නෑනේ. මිදෙන්න හදන කෙනාට අනිත් කානතාවන් මිදෙන්න දෙන්නෙත් නෑ. මමනම් හිතන්නේ කාන්තාවන් පිරිමියාගේ රැකවරණය බලාපොරොත්තු නොවී තමන් විසින් තම අනාගතය හදාගත්ත ඕන. ආදරය විතරක් බලාපොරොත්තු උනාම ඇති. මොකද ආදරය කරන මිනිහා ලඟ අනිත් ඔක්කොම තියෙනවා 🤔

  • @darshanilanka3194

    @darshanilanka3194

    Жыл бұрын

    Aniwarayenm man godak ekagai obe adahasata

  • @JRC432

    @JRC432

    Жыл бұрын

    @@darshanilanka3194 👍

  • @chandikalakmal9358

    @chandikalakmal9358

    Жыл бұрын

    පීතෘ මූලික සමාජයක් එපා කියලද කියනෙ. පිරිමියා/ගැහනිය කියල නෑ 2න්නගෙම වගකිමක් එක වගෙ වෙන්න ඕනද

  • @geethasenevirathna2260
    @geethasenevirathna2260 Жыл бұрын

    අස්වාභාවික ස්වභාවික මිනිසෙක් .පුළුල් භෞතිකයක් තුල හිරවුනු ඉතාමත්ම කුඩා තියුණු සුන්දර භවිකයෙක්.

  • @pradeepkumara4422
    @pradeepkumara4422 Жыл бұрын

    ගොඩක් අාස චරිතයක්. මෙතුමගෙ කතා වලින් අපට ඉගන ගත හැකි දේ බෙහොමයි.

  • @lifecoloursl4568
    @lifecoloursl4568 Жыл бұрын

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බොස් 👊

  • @aranyawickramasinghe8642
    @aranyawickramasinghe8642 Жыл бұрын

    🙏☸️☸️නිහතමානී මිනිස්සු එහෙම තමයි

  • @jayantharillagodage3637
    @jayantharillagodage3637 Жыл бұрын

    ඉතාමත් වටිනා අදහස්. 👍❤️🙏

  • @stellapatterson1145
    @stellapatterson1145 Жыл бұрын

    I agree with everything what you said and it's a good interview. Even interviewer didn't have much to ask.

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 Жыл бұрын

    What a great explain life. Well done This is the good example every body

  • @Lashlygirl_LK
    @Lashlygirl_LK Жыл бұрын

    වෙනස්වීම තමා වෙනස ♥️

  • @k.a.d8858
    @k.a.d8858 Жыл бұрын

    ආසයි අහන්න හොද සාකච්ඡාවක්

  • @nilangasanjeewani1644
    @nilangasanjeewani1644 Жыл бұрын

    Superb discussion.Explained about the reality of life very well. Thanks a lot Lahiru .

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 Жыл бұрын

    Watina kathawak, sthuthi.. Kubalo.. 🙏❤️💯💐👌👏👏Sthuthi godak lairu methumawa gennuwata.. 💐

  • @niroshaperera2485
    @niroshaperera2485 Жыл бұрын

    සුන්දර නිහතමානී අවංක මහත්මයෙක්...

  • @priyadharshanasureka6072
    @priyadharshanasureka6072 Жыл бұрын

    ඇත්ත කතාකරන්න ඔයා පට්ට පොරක්....බුදුසරණයි ඔයාට පරෙස්සමින් සතුටින් ඉන්න හැමදාම 👍👍👍👍👍👍👍

  • @Aawaranagee
    @Aawaranagee Жыл бұрын

    අම්මා තාත්තට දැන්වත් පොටෝ එකට හරි වදින්න ඔවුන් දෙන්නා නැත්නම් ඔබ අද මනුස්ස ලොකයේද නැත

  • @mcbond6162

    @mcbond6162

    Жыл бұрын

    ඔ⁣බේ කියමන හරියටම හරි .💖💖 හැබැයි එයා අම්මතාත්තට වැන්දෙ නැතිවට බන්දුල ප්‍රනාන්දු මහත්තයට වැන්දලු..😭😭😎😎

  • @sudanthafernando921
    @sudanthafernando921 Жыл бұрын

    සුපිරි අදහස් respect sir

  • @niruparajapakse649
    @niruparajapakse649 Жыл бұрын

    ඔහු කියන්නේ මානව හිතවාදී මානව දයාව පිරි මිනිසුන් පමණක් සිටියා නම් කිසිවක් සඳහා අරගල කල යුතු නැහැ කියලයි.

  • @evodiamartin6506
    @evodiamartin6506 Жыл бұрын

    What he says is really true and really a practical character superb conversation

  • @amithanavaratne7060
    @amithanavaratne7060 Жыл бұрын

    නිදහස් සුන්දර මනුස්සයෙක්

  • @anojamadumathi7018
    @anojamadumathi7018 Жыл бұрын

    Niyamai kathawa sampurnayen aththa 🙋🙋🙋🙋🙋🙋❤❤❤❤❤❤❤👍👍👍👍👍

  • @dinulimenasha4840
    @dinulimenasha4840 Жыл бұрын

    Bestest I've ever heard ❤️🙏

  • @maiwaththegedara6454
    @maiwaththegedara6454 Жыл бұрын

    I think you are getting better with invitees Lahiru. It's worth to talk to personal with a vision and get some new ideas.

  • @suhanikarunarathna1603
    @suhanikarunarathna1603 Жыл бұрын

    What an honest human being you are!! I can really relate to you, I think just the way you think about going to weddings and social gatherings, I too hate to talk rubbish with others. You should step up to run this Country, Sri Lanka will be beautiful if you run this land . Thank you for being a such a beautiful person 🙏 delightful to listen to a person like you, really enjoyed the conversation ! Thank you Lahiru for bringing him on . Theruwan saranai

  • @laldissanayake479
    @laldissanayake4793 ай бұрын

    ඉතාමත් ඉහලයි.ප්‍රභලයි.ඔබ තුමා ගැන කියන්න වදන් නෑ.අති විශිෂ්ට මනුස්සයෙක්.ඇත්ත ගලාගෙන එන්නේ ගගක් ගලනවා වගේ.

  • @rohinisampath1086
    @rohinisampath1086 Жыл бұрын

    අහගෙන ඉන්නත් අසාවක් athiuna ..wadagath saransayak ..apith me wedeysts hethanna hoda nadda??jewath weya uthu noweda??harema lassana kathawsk..Respect you sir

  • @sanjeewabokotuwa9279
    @sanjeewabokotuwa9279 Жыл бұрын

    මගේ කතාවම කිව්ව වගේ දැනුනා... ආදරෙයි.. අජිත්....♥️♥️♥️♥️

  • @gunarathana2172
    @gunarathana2172 Жыл бұрын

    මට දැනුන වටිනාම මිනිසෙක් මෙහෙම මිනිසුන් සමාජයට ඕනි

  • @jithendra5069
    @jithendra5069 Жыл бұрын

    සමාන හදවත ක් මුණගැසීම ට ලැබීම ගැන අප්‍රමාණව සතුටු වෙමි. ස්තූතියි 🙏💚🙏💚

  • @RoopaNandani
    @RoopaNandani5 ай бұрын

    සුපිරි පොරක් අජිත් හැමදාමත් ආදරෙයි .......

  • @lalithrathnayankemudiyanse197
    @lalithrathnayankemudiyanse197 Жыл бұрын

    WATINA WADAGATH WADASAHATANAK. GODAK DEWAL APE JIVITHA WALATA GATHA🙏🙏🙏🙏🙏❤️❤️❤️🇮🇹

  • @salithamadushan5714
    @salithamadushan5714 Жыл бұрын

    පට්ට චරිතයක් 🧡🧡

  • @nadeekagunarathne6901
    @nadeekagunarathne6901 Жыл бұрын

    mahathmaya itha watina kathawak..oba weni minisun 10k hitiyanam me lankawa diviyakokayak...

  • @kalukumi2826
    @kalukumi2826 Жыл бұрын

    දරුවන්ට. සැමියාට , නෑයන්ට , හිතවතුන්ට , අසල්වැසියන්ට ආදරය කිරීම තුලින් වගෙම ඒ අය වෙනුවෙන් විවිධ කැපකිරීම් කිරීම තුලින් ගැහැණියට ලොකු සැනසීමක් සතුටක් ලබන්න පුලුවන්. සල්ලි ගොඩක් හොයාගෙන ස්වාදීන උනා කියලා , තනිවම ජීවත් උනා කියලා ඒ සතුට ලබාගන්න බෑ.

  • @89guy11
    @89guy11 Жыл бұрын

    Master potter 🧡💛

  • @rasiwattagama2401
    @rasiwattagama2401 Жыл бұрын

    Harima lassana kathwak meka nam

  • @himavirashmika5224
    @himavirashmika5224 Жыл бұрын

    The one I truely believe ❤

  • @dayawanshamadanasinghe523
    @dayawanshamadanasinghe523 Жыл бұрын

    .. ආයුබෝවන් ජයවේවා ..

  • @tamaraathulathmudali644
    @tamaraathulathmudali644 Жыл бұрын

    අරගල හෝ වෙනත් දේවල් තුලින් එලියට එන්නේ මිනිසුන්ගේ ඇතුලාන්තයන්ම තමයි

  • @sumitrasenanayake8094
    @sumitrasenanayake8094 Жыл бұрын

    ගොඩක් කතන්දර එක්ක ගතයුතු කරුණු එක්ක කචල් තත්වයකුත් තියෙනවා ..ටිකක් සංකීර්ණයි..

  • @JayaKandy
    @JayaKandy Жыл бұрын

    ඉපදීම ගැන කියපු දේ ගැනනම්, අව්ලක් තියනවා

  • @Sisirakumara-kt3yq
    @Sisirakumara-kt3yq Жыл бұрын

    මෙන්න මිනිස්සු .❤

  • @mashaadikari8747
    @mashaadikari8747 Жыл бұрын

    🌷👍love it ❤♥️❤♥️

  • @gayansangeeth98
    @gayansangeeth98 Жыл бұрын

    අනුන්ගේ පවුලේ කතාව pennanne ntiwa mhema wadagth සාර්ථක jewthyk gathakrana..aadrshwat pudglynwa gennnana..

  • @geethadabare4144
    @geethadabare4144 Жыл бұрын

    Superb 👍👍👍👍👍👍

  • @excleflora5830
    @excleflora5830 Жыл бұрын

    Master potter❤

  • @raviweerarathna7308
    @raviweerarathna7308 Жыл бұрын

    Lahiru Oyage mic Eka AHENE NEE,, MIC EKA CHANGE KARANNA NETHNAM LAGATA GAHANNA API WAYASAINE,,

  • @wasnthakumari728
    @wasnthakumari728 Жыл бұрын

    ආසම චරිතයක්

  • @shehansasika9422
    @shehansasika9422 Жыл бұрын

    MR MASTER POTAR (අදරෙයි හොදේ )

  • @ruveensachithraattanayake1283
    @ruveensachithraattanayake1283 Жыл бұрын

    අජිත් බොසා ❤️👌 ආසම චරිතයක්

  • @ayeshacassim9772
    @ayeshacassim9772 Жыл бұрын

    Sahathika aththa ❤❤❤

  • @vidunmanitha8846
    @vidunmanitha8846 Жыл бұрын

    නියම කථාව 👍🏻

  • @user-sz3ok9gy2s
    @user-sz3ok9gy2s8 күн бұрын

    ඇත්ත ම කතාව

  • @dilkiabeysinghe4900
    @dilkiabeysinghe4900 Жыл бұрын

    මේ වගේ ගොං මිනිස්සු දෙන්නෙක් හිටියොත් ඇති කෙලවෙන්න. ඇත්තමයි මම වගේම මේ වැඩසටහන් ගොඩක් මිනිස්සු බලනවනෙ. මට කියන්න තියෙන්නෙ මේවට ඇවිත් එක එක්කෙනා එකේක බහුබූත කියල යනව . බලන අපිත් කල්පනා කරනව ඇත්ත නේන්නං ඇත්ත නේන්නං කියල . හැබැයි මේ හැම එක්කෙනෙක් ම කියන්නෙ ජීවිතේ එයාලට අදාල උන විදිහ. කවුරුත් මේව අහල කලබල වෙන්න ඕන්නැ 🤣

  • @dilkiabeysinghe4900

    @dilkiabeysinghe4900

    Жыл бұрын

    අනික් දේ. දැන් මෙයාට වෙඩින් වල ඉන්න බැරුව ඇති වයස හින්දා කන් රිදෙන්ව ඇති හැබැයි තරුණ අයට ඒක ආතල් එකක්. ඒකයි මම උඩ කිව්වෙ ජීවිතේ එක එක්කෙනාට එකේක විදිහට අදාළ වෙන්නෙ කියල. කිසිම කෙනෙක් කිසිම කෙනෙක් කියන දේ ගැන ඕනැවටවඩා කම්පා විය්යුතු නෑ.

  • @kapilawannaku7357

    @kapilawannaku7357

    Жыл бұрын

    නියම උත්තරය කමෙන්ට් දැක්කම අනේ අපොයි කියල හිතෙනව

  • @dbad9664

    @dbad9664

    Жыл бұрын

    මෙයාල සාර්ථක උනා කියලා මෙයාල කරපු හැම මගුලමයි හිතන පතන විදියයි විස්වාස කරන දේවලුයි අපි කරන්න ඕනෙ නෑනෙ. අපිට වැදගත් කියල හිතෙන යමක් අදාල කරගත්තම හරි. ලංකාවෙ බහුතරයක් කරන්නෙ මෙහෙම කෙනෙක් දැක්කම අදහන එක. කටින් පිටවෙන හැම වචනයක්ම 'දේව වාක්‍ය' කියල හිතන්නෙ 😅

  • @Julian_1990

    @Julian_1990

    11 ай бұрын

    ​@@dilkiabeysinghe4900,උපාධිධාරී ගොන් මෝඩ ගෑනු ඉන්න බව ඔයාගෙන් ඔප්පු උනා. වයසක අය විතරක් තරුණ අයත් ඉන්නව ගාලගෝට්ටියට කැමතිනැති නිස්කලංක ඉන්න කැමති අය

  • @nalaniweerasingha2689
    @nalaniweerasingha268911 ай бұрын

    භාවනාවක් වගේ.🌷🌷🌷

  • @lalanthigajasinghe4512
    @lalanthigajasinghe4512 Жыл бұрын

    ඉතාම වටිනා අදහස් ගොන්නකි. ❤️🌹🌹🌹

  • @sepalajk6761
    @sepalajk6761 Жыл бұрын

    සා පරිනත් මිනිසා අපුරියි කතාව ඇත්තටම සුපිරි ඔබට ජය

  • @sanjulakaluarachige5961
    @sanjulakaluarachige5961 Жыл бұрын

    Niyamai great charithayak mama asama charithayak ❤❤❤❤🤍❤❤❤❤❤❤❤

  • @chandanaananda2303
    @chandanaananda2303 Жыл бұрын

    ටයි කෝට් දාලා බොරු සෝබන නැති ස්වභාවය සමග ජීවත්වෙන කෙලින් කතා කරන පුද්ගලයෙක්

  • @munidasaliyanage6813
    @munidasaliyanage6813 Жыл бұрын

    මිනිස්සු විවිධයි. එක අංශයක ප්‍රවීනත්වය ලබා ගන්නා කෙනෙක් වෙනත් අංශයක බරපතල කඩා වැටීමක ඉන්න පුළුවන්. ඒ නිසාම ඔහුගෙ ප්‍රතික්‍රියා, ප්‍රතිචාර ජීවන අත්දැකීම් වලට සාපේක්ෂව වෙනස් වෙනවා. ඒ නිසාම කෙනෙක් පරමාදර්ශී වෙන්නෙත් නැහැ.. එක්ව සිටින අපි වෙන් වෙන්ව තම සසර ගමනෙ යෙදෙනවා. කුමන දහමක් ඇදහුවත්.

  • @bashiniherath950

    @bashiniherath950

    Жыл бұрын

    Aniwaryenma

  • @beautyoftheworld3314

    @beautyoftheworld3314

    Жыл бұрын

    Aniwaryen

  • @kameshnarampola117
    @kameshnarampola117 Жыл бұрын

    Great 👍

  • @boraluketiyanmg7615
    @boraluketiyanmg7615 Жыл бұрын

    අජිත් මහත්තයා එක්ක පැයක් දෙකක් කතා කරලා මදි.එයාගෙ තර්ක විද්‍යානුකූලයි.ඒවා විග්‍රහ කරගන්න ඕන

  • @rmgsecuritysystems
    @rmgsecuritysystems Жыл бұрын

    හිත් ගත් එකක්, මගුල් ගෙවල් ගැන කිව්ව එක. ඉස්සර ආරාධනා පත් එව්වේ. " අහවල් දවසේ අප දියණියගේ ,පුතනුවගේ අතිනත ගැනීම නිමිත්තෙන් පැවැත්වෙන පීරීයසම්භාෂණයට " කියලයි නේ .දැන් සද්ද බද්ද එක්ක කොහේ කථාද?

  • @slraju3874
    @slraju3874 Жыл бұрын

    තව අහගෙන ඉන්න තිබුන නමි මරැ ...

  • @svideos7600
    @svideos7600 Жыл бұрын

    Super character

Келесі