රට හදන්න පුළුවන් නායකයා ගැන මහ කුඹලා අජිත් කියන කතාව | Master Potter Ajith Perera | 10 Questions

#10Questions #News1st #MasterPotter #AjithPerera
👉Subscribe us: bit.ly/NewsfirstSubscribe
👉 JOIN US
📌 Whatsapp -
Group 1 = news1st.lk/whatsappG01
Group 2 = news1st.lk/whatsappg02
Group 3 = news1st.lk/whatsappG03
📌 Telegram - news1st.lk/Telegram
📌 Viber - news1st.lk/viber
👉 FOLLOW US
📌Instagram - news1st.lk/instagram
📌KZread - news1st.lk/youtube
📌Twitter - news1st.lk/twitter
📌Tiktok - news1st.lk/tiktok
📌Facebook - news1st.lk/facebook
Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
Newsfirst.lk Sri Lanka's Number One News Provider.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
#SriLankaNews #lka #News1st
#breakingnewssrilanka #colombo #cricketsrilanka #Currentaffairs #Englishnews #gossip #Investigativejournalism #Livestreaming #localnews #Newsanalysis
#newsfromSriLanka #newstoday #Politics #sirasanews #sirasatv #Sportsnews #srilanka #SriLankaeconomy #SriLankaentertainment #SriLankanews #SriLankapolitics #SriLankasports #SriLankatourism #srilankatrending #SriLankanculture #SriLankanlifestyle #srilankadaily #srilankanbeauty #srilankanfood #srilankanlife #srilankanmusic #srilankantourism #srilankatravel
#Tamilnews #travelsrilanka #TVnews

Пікірлер: 509

  • @milanpriyankara1648
    @milanpriyankara1648 Жыл бұрын

    කවුරු හරි කියනවනම් NPP එකටත් බෑ කියලා මගේ අදහසක් මම කියන්නෙ දැන් අපි අවුරුදු 74 මේ පක්ෂ දෙක තුනට දීලා තියනවානේ UNP SLFP යහා පාලනය ඉට පස්සෙ පොහොට්ටුව මේ අවුරුදු 74 අපි දුන්නේ මේ පක්ෂය දෙක තුනට නේද දැන් අපේ රටට මේ තුන්ගොල්ලන්ගෙන් මොනවද අපිට ලැබිලා තියෙන්නේ අවුරුදු 74 ට පස්සෙ අපේ රටඒ අය පොලවටම සමතලා කලා නේද දැන් අපිට තව මොනවද වෙන්න තියෙන්නේ දැන් අපේ ජනතාවට තියන අන්තිම තුරුම්පුව NPPඑක විතරයි මේ අන්තිම අවස්තාව අපි NPPඑකට දීලා බලමු මොකක්ද අපිට දැන් වැටෙන්න තැනක් .නෑ අපි මේ පාර NPP එකට දීලා බලමු

  • @chandanawasantha9786

    @chandanawasantha9786

    Жыл бұрын

    Aniwa thanata thiyena ekama wisaduma

  • @Abeysinghe5934

    @Abeysinghe5934

    Жыл бұрын

    අනිවාරෙන්ම

  • @singha4758
    @singha4758 Жыл бұрын

    මේ පාර මචං අපි ගම්පිටින් ම NPP තමයි . Namo buddhaya 😂😂😂😂💥💥💥💥💥💥💥☸️☸️☸️

  • @chandanawasantha9786

    @chandanawasantha9786

    Жыл бұрын

    Aniwa thawath ekathu karagamu

  • @piyanthakumara4033
    @piyanthakumara4033 Жыл бұрын

    මෙහෙම හිතන මිනිසුන් තව තවත් බිහිවේවා....

  • @anushadissanayake2773

    @anushadissanayake2773

    Жыл бұрын

    This is good think

  • @Sudarshikulathunga

    @Sudarshikulathunga

    Жыл бұрын

    👍👍👍

  • @nadeenadee2310

    @nadeenadee2310

    2 ай бұрын

  • @niroshikagayani2224
    @niroshikagayani2224 Жыл бұрын

    රට වෙනුවෙන් තම තමන්ගේ යුතුකම ඉටු කරමු. හැමෝම එකතු වී මේ ක්‍රමය වෙනස් කරමු. ජය !

  • @anandawickramarathnagamage8994
    @anandawickramarathnagamage8994 Жыл бұрын

    මෙවැනි හැකියාවන් ඇති පුද්ගලයන් හට අතහිත දීම රජයේ වගකීම npp jvp එකතු වෙලා මේ රට හදමු 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 ස්තුති ජයවේවා

  • @dilaniperera7509

    @dilaniperera7509

    Жыл бұрын

    ජයවේවා

  • @niroshikagayani2224

    @niroshikagayani2224

    Жыл бұрын

    ජය වේවා ! NPP❤️🧭

  • @kalyanirohini1738

    @kalyanirohini1738

    Жыл бұрын

    Aniwaryenma

  • @kavindusankalpa4170

    @kavindusankalpa4170

    Жыл бұрын

    ❤️❤️❤️

  • @lasirudamith1807

    @lasirudamith1807

    Жыл бұрын

    Aniwa me paara jvp ekata denawa bn

  • @ranjithperera736
    @ranjithperera736 Жыл бұрын

    නියම කියමන "උඩට එන්න ඕනා හරි එකෙක්" පට්ට ආදරයක් ඇති කෙනෙක්. හරිම වැදගත් කතාවක්.

  • @shehansubhasinghe2095
    @shehansubhasinghe2095 Жыл бұрын

    මාස්ටර් පොටර්. ඔබතුමා කියපු හැම වචනයකම ඉගෙන ගන්න දෙයක් තියෙනවා .

  • @violetrooks576
    @violetrooks576 Жыл бұрын

    වසන්ත නියමයි.චමුදිත ආරාදිතයට වඩා කතා කරනව.ගෙනාපු කෙනාගේ අදහස් ගන්නෙ නැහ.ඒ අතින් නියමයි වසන්ත නම්.

  • @Sudarshikulathunga

    @Sudarshikulathunga

    Жыл бұрын

    වසන්තටත් තුනුරුවන් සරනයි !!!🙏

  • @anojaariryadasa774

    @anojaariryadasa774

    Жыл бұрын

    Apo chamuditha appiriyai. Kawadawat ena kenata kathakaranna denne na. Asikkitha widihata madden paninne

  • @damithamevan1163
    @damithamevan1163 Жыл бұрын

    හොඳටන පැදිලියි සහෝදරයා මේවා හැම එකාගෙම ඔලු වලට යනවනම් මොනතරම් දෙයක්ද ජයවේවා ✌️

  • @hemanthaweerathunga9811
    @hemanthaweerathunga9811 Жыл бұрын

    මේ කතාව අහල මගේ හදවත නතර උනා වාගේ .එ තරමට මට එක දැනුනා.ඔබ තුමා වැනි රත්තරන් මිනිස් සු මගේ රටේ තව තවත් බිහි වේවා .මගේ ආයුෂත් ගෙන ඔබ තුමා තවත් කාලයක් නිදුකින් ජිවත් වේවා .🙏

  • @MH_Track24

    @MH_Track24

    Жыл бұрын

    God bless him for long life

  • @janiyaslmax
    @janiyaslmax Жыл бұрын

    ඇග හිරිවැටෙන කතාවක් අජිත් මහත්තය.ආදරෙයි❤😘 පැලෙන්න.ගොඩ ගන්න උදව් කරන්න කොහොම හරි මේ රට ❤

  • @shantibaba3793

    @shantibaba3793

    Жыл бұрын

    Pala ganen pala ganen desapaluwanta kade yana upasakayonta derana gon nalekawa munwa hilight karanawa ayeth kuppa desapaluwant kade yana unwa gu kapan oita wada hodai

  • @padmajayasinghe1443

    @padmajayasinghe1443

    Жыл бұрын

    @@shantibaba3793 මේ දෙරණ නෙවෙයි හලෝ.

  • @jagathmahagammanaperera9114

    @jagathmahagammanaperera9114

    Жыл бұрын

    😂😂 මයිල් කෙලින් වෙලා තව ඒවා කෙලින් වෙයි.. මොන ලබ්බේ ෆැන්ටසි කතාද බන් ..මේ හිනත යනවා

  • @janiyaslmax

    @janiyaslmax

    Жыл бұрын

    පැහැදිලියි කුහකයින්ග් කුහක කතා.ලන්කාවෙ ඉන්න ගොන් හැත්තට ඒ කියනව වගේ තව කෙල වෙන්න ඕනෙ

  • @jagathmahagammanaperera9114

    @jagathmahagammanaperera9114

    Жыл бұрын

    @@janiyaslmax බන් කුහකකම නෙවෙයි මුගේ කතාවේ ගතයුතු දේ පැහැදිලි කරපන්

  • @dumindasumith7110
    @dumindasumith7110 Жыл бұрын

    ඒක හරි.. හැමෝගෙම ඔලුවලට මේ කතාව අහන්ඩ දෙන්ඩ ඕන.. ඉතාම වටිනව ..

  • @lalsirirohana6405

    @lalsirirohana6405

    Жыл бұрын

    එක හරි මො රට පලනය කරන්නෝ පතලය තමයි අපේ මිනිස්සු මොතෙකල් රට බරදිල තියේන්නේ පතලයට

  • @chandrickaantony850
    @chandrickaantony850 Жыл бұрын

    කුඹලා නුඹ දැනට ලස්සන සිහිනෙක නිපැයුමයිවේ. එය සැබෑ වෙන පියවි සිහිනෙක තබන්නට ජාතික ජනබලවේගය ට ,මාලිමාවට අවස්ථාව දෙමු. 🙏👍✌❤💐

  • @shanthidharmarathna4012

    @shanthidharmarathna4012

    Жыл бұрын

    Hitanna dakinna karanna perata genaa awasi kathawak....

  • @DDMadhu1984

    @DDMadhu1984

    8 ай бұрын

    ජාතික ජනබලවේගය රටට ඇත්තම කියන්න ඕනා එයාල වැව් හැදුව වගේනම් රටට අබ සරනයි

  • @gunarathana2172
    @gunarathana2172 Жыл бұрын

    මේ තමයි මොළ ගෙනාපු නැව් මහ පොළවේ ඇත්ත මේකයි අපි අපේ උන් එදා ඉදන් මේ රට වෙනුවෙන් අරගල කරනවා මිහිමත ස්වර්ණ භූමිය මගේ අපේ භූමිය කරමු

  • @marasinghageperera1256
    @marasinghageperera1256 Жыл бұрын

    ඔබතුමාට මාගේ ගෞරවණීය ප්‍රනාමය. මා දන්නා පරිදි ලාල් කාන්ත අමාත්‍යාංශය දරන කාලයේ උපදේශකයකු ලෙස උත්කෘෂ්ඨ සේවයක් ලබා දී ඇත . සැමදා ඉටු කළේ දේශප්‍රේමී භූමිකාවකි.

  • @sriyanigodamunne2118

    @sriyanigodamunne2118

    Жыл бұрын

    You are right. There has to be a law in the country. But should be equal to everyone. That is one of the secrets in progress.

  • @thsanjeewa
    @thsanjeewa Жыл бұрын

    මේ සටන දිනනවම තමයි ආයේ ඒකේ දෙකක් නෑ ...මහජනයා දැන් අවබෝධයෙන් සංවිධානය වෙමින් සිටිනවා හොරිකඩ හොරුන්ට එරෙහිව දිනන සටන ශක්තිමත්ව ඉදිරියට යනවා ..මාතෘභූමියට ජයවේවා !!

  • @premichandraperera1853

    @premichandraperera1853

    Жыл бұрын

    Y6yyýy7sß66666666766776677767ß67sss777776y66sssssßßs77777s77yss77s7thmayhaveýs777ys77sýßsý777sysýsß6s7777s7ý77777sys777ss7s777777777ysý6s7yysßßs777777yy777s77s7sýsys7777s7ý77777sys777ss7s777777777ysý6s7yysßßs777777yy777s77s7s6s77777ss

  • @chandanawasantha9786

    @chandanawasantha9786

    Жыл бұрын

    Aniwa mahajana anduwak hadamu

  • @udayadesilvadesilva4242
    @udayadesilvadesilva4242 Жыл бұрын

    ජාතික ජන බලවේගය ට ජයවේවා ✌✌✌✌✌💪

  • @midushamidusha9822
    @midushamidusha9822 Жыл бұрын

    ඉතාම වටිනා කතාවක්. දරුවන්ට රටක් හදමු.

  • @patmisiani4216

    @patmisiani4216

    Жыл бұрын

    ඔවා දන්න වා කරන්නෛ නා මහත්තයො මජර ආන්ඩුව

  • @laksmanrejinold862
    @laksmanrejinold862 Жыл бұрын

    ඔබ තුමා ට ගොඩක් ම ස්තුතියි .ජාතික ජන බලවේගය ට ජය වෙවා !!!!

  • @shantharanasinghe6387
    @shantharanasinghe6387 Жыл бұрын

    නෙත් දෙකට කදුලු ගෙනාව කතාවක්. හදමු මේ රට.

  • @supercoverus7636
    @supercoverus7636 Жыл бұрын

    අපි පාසල තුල අසමත් නෑ ..පාසල අපි තුල අසමත්

  • @dubmania5851

    @dubmania5851

    Жыл бұрын

    Anna ekai

  • @appuhamisir
    @appuhamisir Жыл бұрын

    ජාතික ජනබලවේගය ❤

  • @dheeshanabhathiya9974
    @dheeshanabhathiya9974 Жыл бұрын

    ඇත්තටම මට නම් හරිම ආඩම්බරයක් ආවා ඔබතුමා කර කතාව ගැන .මේවගේ මිනිසුන් ඉන්න රටක කොහොමද දෙයියනේ අපිට මෙහෙම වුණේ .මටනම් මාරම කලකිරිලයි ඉන්නේ.අපිට වැරදුනා.අපිට මග පෙන්විය යුතු ඔබලයි.තෙරුවණ් සරණයි.

  • @jayasooriyakumara7111
    @jayasooriyakumara7111 Жыл бұрын

    ජාතික ජනබලවේගය ❤  ජයවේවා !! NPP+JPP

  • @jobhoyannno3865
    @jobhoyannno3865 Жыл бұрын

    අජිත් අයියා කියන්නෙ වෙනමම රහක් වෙනමම ඇහැක්..අපෙ ජිවිත දවසකින් කෙටි වෙලා අජිත් අයියාගෙ ආයුශ අවුරුදු ගානකින් දික් වෙන්න ඔනෙ..මැරෙන්න කලින් දකින්න ආස එකම හීනෙ ලන්කාව හොර බොරු නැති ලස්සන රටක පුරවැසියො වෙන එක❤

  • @padmajayasinghe1443

    @padmajayasinghe1443

    Жыл бұрын

    මමත් එහෙමයි .

  • @lovewithmusic3402

    @lovewithmusic3402

    Жыл бұрын

    අනිවාර්යයෙන්

  • @kalyanirohini1738
    @kalyanirohini1738 Жыл бұрын

    මෙවන් වටිනා මිනිසුන් රටට සම්පතක්. ප්‍රයෝජන ලබා ගන්න හොද රජයක් නෑ.

  • @shantibaba3793

    @shantibaba3793

    Жыл бұрын

    Mun kalen desapaluwanta kade geya un thama dan boru billa gahala ayemath karanne desapaluwange gu hodanna ekathu wenna obala wage ayagen anukammpwa ganna hadanawa ubala munta rewatunata apinam rewatenne nehe

  • @maxinilnethu2004

    @maxinilnethu2004

    Жыл бұрын

    @@shantibaba3793 kisima kenek rata vinasa karanna chande dunne naha.okkamala chande dunne hoda ratak hadanna.

  • @dumindathushara6895

    @dumindathushara6895

    Жыл бұрын

    @@maxinilnethu2004 k

  • @vinodmadushanka2009

    @vinodmadushanka2009

    Жыл бұрын

    @@dumindathushara6895 i

  • @vinodmadushanka2009

    @vinodmadushanka2009

    Жыл бұрын

    @@maxinilnethu2004 i i

  • @harsha_fine_arts
    @harsha_fine_arts Жыл бұрын

    ඔව් රටට අවශ්‍ය වී ඇත්තේ රටට පට්ට ආදරයක් ඇති නායකයෙකි.

  • @shanegam1106

    @shanegam1106

    Жыл бұрын

    නෑ. ඔහොම කියන උන් තමයි බලයට ඇවිත් කෑවේ. අපිට ඕන අනෙක් දියුණු රටවල් වගේ හොඳ system එකක්. එතකොට මොකෙක් ආවත් රට යනවා වරදක් නැතිව. මහා රජවරු, නායකයෝ හොයන්න ගිහිං තමයි අපි කෙලව ගත්තෙ.

  • @susanthapasquel9201
    @susanthapasquel9201 Жыл бұрын

    මේක රූපවාහිනී මාද්‍යායෙන් ප්‍රචාරය කල යුතුය අනිවාර්ය යෙන්ම

  • @shanisenadeera3526

    @shanisenadeera3526

    Жыл бұрын

    මේක සිරසේ යනවා.

  • @ashansangeeth5098
    @ashansangeeth5098 Жыл бұрын

    අනිවාර්යයෙන් අපි මෙක හරිවිදියට වෙනස් කරනවා NPP ජය වේවා 🇱🇰🇱🇰🇱🇰❤️❤️👍👍👍

  • @wijerathnakns251
    @wijerathnakns251 Жыл бұрын

    මේ මහතා උගත් මිනිසෙකි .සංවේදී හදවතක් තියෙන කෙනෙක් . ඔබතුමා කියන දෙවල් සියල්ල ඇත්ත . පුද්ගලයින් අපි පසුගිය කාලය පුරා ම ව්ස්වාස කරලා මිනිස්සු අමාරුවේ වැටුනා. ඔබතුමා ගේ දැක්මක් තියෙන පිරිස ඉන්නෙ මේ මොහොතේ ජාතික ජන බලවේගය තුළ විතරයි . ජාතික ජන බලවේගය පාලනය සක්තිමත් කරන්න සුදුසු තැනක් ඔබතුමා ට ලැබේවා . ඔබ වැනි අය අපේ රට ට සම්පතක් .

  • @fathimasihana614
    @fathimasihana614 Жыл бұрын

    මේ වගේ සිතුම් පැතුම් අදහස් තියෙන අය හැමදෙනාම එකතු උනොත් අපේ රට කොතැනකට ගෙනියන්න පුලුවන්ද කියලා හිතන්නකෝ...රටේ දියුනුව හීනයක්ද අපට...

  • @hiroshannawagamuwa2699
    @hiroshannawagamuwa2699 Жыл бұрын

    ගොබ්බ පාලනය ,ගොබ්බ අධ්‍යාපනය ගැන කෙලින් කියන කතාවක් .තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුව ❤️💐🙏

  • @kalumperera
    @kalumperera Жыл бұрын

    මේ රටේ මිනිස්සු මේ තීරණාත්මක අවස්ථාවේ කලයුතු දේ පිළිබද අවබෝධ කරගන්න මේ වගේ වැඩසටහන් අතිශය වැදගත් නමුත් තවම අපේ රටේ මාද්‍ය ඒ සඳහා අවශ්‍ය මැදිහත් වීම කරන්නේ නැහැ

  • @avadhi4315
    @avadhi4315 Жыл бұрын

    වසන්ත ගේ මාද්‍ය මෙහෙය වීම ඉතා ව්ශිස්ටයි.... අජිත් මහ කුබලා.. සද්දන්ත ඇතෙක් ටත් වඩා රටට වටින චරිතයක් .....

  • @jagathmahagammanaperera9114

    @jagathmahagammanaperera9114

    Жыл бұрын

    🤣🤣🤣🤣 මංපොර ටෝක්ස් වලට අහුවෙන්න එපා. අද්‍යාපනේ සිස්ටම් අවුල්බව ඇත්ත. ඒත් මූ ඒකත් ෆේල් මූට OL pass wennaවත් මොලේ නැති හින්ද. කනාවට මුගේ මැටි සීන් එක නැගල ගියා. මේ වගේ ඕනෙ නාකිසීයල ඉන්නවා ඉන්දියාවෙ කෑම හදල ට්‍රිලියනස්ල වෙච්ච.. ඒත් මූ තරම් ප්ට්ට කෙබර මනෝ ටෝක්ස් දෙන උන් තවත් නෑ.

  • @avadhi4315

    @avadhi4315

    Жыл бұрын

    @@jagathmahagammanaperera9114 ඒකෙත් ඇත්තක් නැතිව මත් නෙමෙයි... 👍

  • @jagathmahagammanaperera9114

    @jagathmahagammanaperera9114

    Жыл бұрын

    @@avadhi4315ඔබගේ නිහතමානී පිලිගැනීම බොහොම අගය කරමි🙏. අපි රැවටෙනවා විතරයි. කාලෙන් කාලෙට මීඩියා වලින් මිනිස්සු පුම්බනවා.මෙයාගේ කතාවේ ගත යුත්තක් හෝ ප්‍රායෝගික බුද්දිමත් බවක් නෑ. තමන් මහා පොරක් බවත් අනිත් අයගෙන් වෙනස් බවත් කීමටත් කතාකරන්නෙක්. එක් උදාහරණයක් ගන්නම් වෙනත් ග්‍රහලෝක හා ඉලෝන් මාස් ගැන කියපු කතාව සම්පූර්ණ අතින් දාලා කියපු කතාවක්.. අතිශයෝක්තියක් ඩබල් කරලා මෑන් කියන්නේ. අනික මේ වයසක මෑන් ඉගෙනීමේ නොහැකියාව නිසා ඉගැනීම ගැන ඇරියස් එකක් සහිත මනෝභාවයකින් පෙලෙන්නෙක්. මේ දෙරණ දිලිත් ජයවීරගේ හා චතුරගේ හදුන්වාදීමක් , මට නම් මාරපොරවල් කියන්න, අය ලෝකේ දිනපු අය ඕනේ තරම් ඉන්නවා ලෝකේ පුරා.. හැබයි ඒ මිනිස්සු මේ වගේ ෆැන්ටසි පොරවල් නෙවෙයි. 👍🙏❤️

  • @avadhi4315

    @avadhi4315

    Жыл бұрын

    @@jagathmahagammanaperera9114 අනිවාර්යයෙන් .. අපි අහු උන ප්‍රමානය දැන් ඕනාවටත් වඩා වැඩි.. අපි මේ රට හරි විදිහට හදා ගන්නම ඕන... 👍👍👍👍

  • @kumaribathgala8070

    @kumaribathgala8070

    Жыл бұрын

    mee mace raja masso palanya kla nisai mee pani pirnu wdayak une. Raja buddimth nounoth pani na his.

  • @shantadenuwala3714
    @shantadenuwala3714 Жыл бұрын

    ජනතා ගෞරවය 100%ක් ලැබිම කතා දෙකක් නැත .රාජ්‍ය නායකත්වයට උතුම් ❤🙏

  • @GOLDANLOKESING8152
    @GOLDANLOKESING8152 Жыл бұрын

    මිනිස්සු චන්දෙ දෙන්නේ පුද්ගලික වාසියට මුන් එකයි හැමදාම බලය ට එන්නෙ

  • @violetrooks576
    @violetrooks576 Жыл бұрын

    අහන්න ඕනේ කතා මෙහෙම මිනිස්සු ඉන්න රටක්නේ මෙහෙම වෙලා තියෙන්නෙ .

  • @bandaranawarathna7614
    @bandaranawarathna7614 Жыл бұрын

    ඔබතුමාගේ අදහස් අනුව ඉදිරියේදී අවශ්‍යය ජාතික ජනබලවෙගය තමයි දැක්මක් ඇති ජාතික ජනබලවේගය තමයි 🧭

  • @dilaniperera7509

    @dilaniperera7509

    Жыл бұрын

    ❤️🌷

  • @mashi6382

    @mashi6382

    Жыл бұрын

    ❤️❤️

  • @chamindamadawala2240

    @chamindamadawala2240

    Жыл бұрын

    NPP💕

  • @maxinilnethu2004

    @maxinilnethu2004

    Жыл бұрын

    Anivaryenma

  • @marasinghageperera1256

    @marasinghageperera1256

    Жыл бұрын

    එතුමා දැනටමත් උපදේශකත්වය ලබා දෙන ගෞරවණීය ශ්‍රේෂ්ඨ මිනිසෙක් .

  • @stephen.ashok2000
    @stephen.ashok2000 Жыл бұрын

    Excellent Ajith. I love the way you think.

  • @shyamfernando7429
    @shyamfernando7429 Жыл бұрын

    මහා කුඹලාගේ කතාව නම්.. හරියාටම හරි.. අපේ ගොං වහන්සෙලාට ඉතාම සරලව තේරෙන විදියල දුන්නා.. මමත් වැඩිහිටි පරංපරාවේ නාකී චරිතයක් තමයි.. ඇත්තටම අපේ පරංපරාවේ මොඩ තක්කඩිකං නිසා තමයි රටටම කෙලවුන්නේ එ පාපෙන් ගැලවෙන්න අපේ පරංපරාවට කිසිසේත්ම.බෑ.. එත් කුඹලාවගේම පුද්ගලිකව එ පාපයෙන් ගැලවුනු අපිවගේ අය ගොඩක් මේ පොලවේ තාවම ඉන්නවා.. එ නිසා අපී මේ මොහොතේ පුරවැසි චින්තනය පෝශනය වෙන හා ශක්තිමත් වෙන විදියට නිර්මානශිලිව සමාජය සංවාද ශිලි කරමු. ල් කරමු.. ශක්තිමත් කරමු.. අපි ශ්‍රි ලාංකිය පුරවැසි ලෙස එකමුතුව පුරවැසි අරගලය හැබෑ ලෙස ජනතා පරමාධිපත්‍යය රජවකරනව අවසානයකට ගෙනයමු.. අඛන්ඩව අරගයේ විභවය අරාක්ශා කරමු..

  • @pradeepkodithuwakkuge1519
    @pradeepkodithuwakkuge1519 Жыл бұрын

    කාලෙකින් අහපු ඉතා විශිෂ්ඨ කතාවක්.අපේ රට ගැන බලාපොරොත්තු රහිතව ඉන්න වෙලාවක මෙවන් කරුනු ගෙනහැරපෑමම හිතට මහා සහනයක්.අපිම එකතුවී මේ ජරාජීර්ණ දේශපාලනයට නැවතීමේ තිත තබා අපේ රට ගොඩනැගීමට දායක වෙමු♥️ජයවේවා ඔබතුමාට 💐💐💐දීර්ගායුශ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි🙏🙏🙏

  • @chandanifernando3910

    @chandanifernando3910

    Жыл бұрын

    ,

  • @kamalsriliyanage7780
    @kamalsriliyanage7780 Жыл бұрын

    වසන්ත ගේ මෙම මාධ්‍ය මෙහෙවරේ මා මහා කුඹලාගේගේ කථාව සෑම රූපවාහිනිය මාධ්‍යයකම මුදල් ගෙවා හෝ ප්‍රචාරය කළ යුතුයි

  • @gampalagemanelfonseka3301
    @gampalagemanelfonseka3301 Жыл бұрын

    ස්තුතියි මහතානනි ! ඉතාමත් හොඳ කරුනු රැසක් දැනගත්තා. කෙසෙවෙතත් මම අරගලයට ජයවේවා කියනවා! වසන්ත පුතා නිදහස් වනතුරු මම අරගලයක් සමග!

  • @hemanthakuruwita953
    @hemanthakuruwita953 Жыл бұрын

    NPP එක පිළිබඳව බලාපොරොත්තු තබා ගමු

  • @sharemarketfull-sinhala5215
    @sharemarketfull-sinhala5215 Жыл бұрын

    NPP 👏👏👏👏👏

  • @rmlrathnayake9193
    @rmlrathnayake9193 Жыл бұрын

    මෙච්චර දැනුමක්😯 respect sir❤️‍🔥

  • @samithwaidyaratne8176
    @samithwaidyaratne8176 Жыл бұрын

    මම ඇසුව වැදගත්, හොඳම කතාවක් .

  • @w.m.thusharadesilva9796
    @w.m.thusharadesilva9796 Жыл бұрын

    එල එල අජිත් අයියා 🌹👍🔥

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 Жыл бұрын

    What a great explain. What a great people's. Patta aderae. Only hope N N P and J.V.P.

  • @dharmasenamaddumage9967
    @dharmasenamaddumage9967 Жыл бұрын

    මේ රට හදන්න නම් ජේවීපී ගෙන ආ යුතුමයි

  • @gayanmuhandiram2831
    @gayanmuhandiram2831 Жыл бұрын

    10 Questions වැඩසටහනේ අහපු හොඳම සාකච්ඡාව. දැන් දෙවෙනියට හොඳම එක තමයි සංගීත් ආපු වැඩසටහන.

  • @Superspace141

    @Superspace141

    Жыл бұрын

    දෙන්නම ගොං තට්ටයෝ 😬🤮🤮

  • @padmajayasinghe1443

    @padmajayasinghe1443

    Жыл бұрын

    @@Superspace141 මෝඩ comment එකක්. මොනවටද ඕවා දාන්නෙ?

  • @Superspace141

    @Superspace141

    Жыл бұрын

    @@padmajayasinghe1443 ඇත්තනේ බං කිව්වේ. මූයි සංගීතයයි දෙන්නම තඩි දාර ගොං තට්ටයෝ දෙන්නෙක්!!

  • @padmajayasinghe1443

    @padmajayasinghe1443

    Жыл бұрын

    @@Superspace141 මට කියපන් බලන්න බුද්ධිමත් මිනිස්සු දෙන්නෙක් .

  • @weerasinghasomadewa710

    @weerasinghasomadewa710

    Жыл бұрын

    @@Superspace141 උඹ වගේ තඩි ගොනෙක් සක්වලගල තුලම නැතුව ඇති.

  • @samyatagama5821
    @samyatagama5821 Жыл бұрын

    දැකපු ඉතාමත් සන්වර මාද්‍යවෙදියෙක් සහා අතිසන්වෙදි උගත් පරිසර හිතකාමි මානවවාදියකු සමග සාකච්චාවක්

  • @padmajayasinghe1443

    @padmajayasinghe1443

    Жыл бұрын

    සහතික ඇත්ත. මමත් හිතුවෙ ඒකමයි.

  • @chamindijasintha9278
    @chamindijasintha9278 Жыл бұрын

    ඔබතුමාගෙ විග්‍රහය අති විශිෂ්ටයි .

  • @anonymousfishermen4168
    @anonymousfishermen4168 Жыл бұрын

    Npp❤️

  • @h.l.malani.6278
    @h.l.malani.6278 Жыл бұрын

    අනිවාර්යයෙන්ම එතුමා කියන කතාව ඇත්ත

  • @nuwanhendrey
    @nuwanhendrey Жыл бұрын

    මෙ කතාවෙ තෙරැම තෙරැම තමා ජාතික ජන බල වෙගය බලයට ගෙන එම ඉතාමත් ඉක්මනින් සිදුකල යුතුයි

  • @lakshithaudara1651
    @lakshithaudara1651 Жыл бұрын

    ශ්‍රී ලාංකිකයෙක්ගේ ලස්සනම කතාව.........❤️❤️❤️❤️❤️

  • @ruwanibotheju3611
    @ruwanibotheju3611 Жыл бұрын

    ඔබ තුමා 1000% නිවැරදියි 🙏🙏🙏

  • @Dhanushka70
    @Dhanushka70 Жыл бұрын

    මම බලපු හොදම 10 Questions program 1

  • @samithwaidyaratne8176
    @samithwaidyaratne8176 Жыл бұрын

    මම අසපු හොඳම කතාවක් .

  • @harsha_fine_arts
    @harsha_fine_arts Жыл бұрын

    ඔව් අපිට තියෙනවා ලොකු change එකක් කරන්න. එක කල යුතුමය . සෑම දෙනාම ඇසිය යුතු කතාවක්. සැවොම එකතු වී මේ හොරුන්ව එලවිය යුතුයි . එවිට සියලු දෙනාගේ lifestyle එක වෙනස් වෙයි.

  • @mcsanath5959
    @mcsanath5959 Жыл бұрын

    වසන්ත මල්ලි මම ඉන්න රටේ වැඩ ඇරිලා ඇවිල්ලා කන්න හදන ගමන් බලන්න ගත්තෙ ඒත් ඉවර වෙකන් එක බත් කටක් කන්න ලැබුණේ නැ මේටික අහනකොට ඔලුවට හෙන ගැහුවා වගේ උනා ඇත්තටම තනි සද්ධන්තයෙක් මම මි⁣ට කලින්⁣ මේ චරිතයට ගරු කරන කෙනෙක් .කියන වචන මහා ගැඹුරක් තියනවා ඕක තේරුම් ගන්න බැරි පාලකයෝ .වගේම ජනතාවක් ඉන්න රටක්.මේ කුඹල් සද්දන්තයා කෙතරම් වටින චරිතයක්ද. මේක බලන අපේ කාලකන්ණි න්ගෙ දැස් පැදේවා.සිරසට ජය වේවා.සිරසයි පාර කියන්නෙ.👍👍👍🙏🙏🙏🙏

  • @kapilasenaratne8492
    @kapilasenaratne8492 Жыл бұрын

    සහතික ඇත්ත දෙවි පිහිටයි 👌🙏🏽❤️

  • @omilamediaplus
    @omilamediaplus Жыл бұрын

    රටත් හදනවා නම් අපිත් හැදෙනවා නම් මෙන්න හිත් වැදියල්ලා. මාන්නය, ඉරිසියාව, හොරකම, පා කරපල්ලා. අලුතින් හිතපල්ලා අපිට ජය බොහෝයි.

  • @buddikachathuranga215
    @buddikachathuranga215 Жыл бұрын

    අජිත් අයියා සුපිරී

  • @josephfernando1478
    @josephfernando1478 Жыл бұрын

    Excellent Ajith

  • @laxmanwelhenage9957
    @laxmanwelhenage9957 Жыл бұрын

    ඉතා විශිෂ්ට අදහස් දැක්වීමක් ස්තුතියි❤

  • @freecitizen4600
    @freecitizen4600 Жыл бұрын

    1:28:58 වැදගත්ම කොටස.

  • @florenceherath5519
    @florenceherath5519 Жыл бұрын

    ඔන්න අහපල්ලා ඇත කතාව🤷‍♂️ සහොදරයා බොහොම ඉස්තුතියි ඔබ උම්බැ පැටවුන්ට කිරි පෙවීම ගැන🤦‍♂️උන්ට දැන්වත් තේරැම් යයිද 🤦‍♂️

  • @thilankannangara7152
    @thilankannangara7152 Жыл бұрын

    ඔබතුමා කිව්ව පරදී ඒ රටේ මහජනතාවට පට්ට ආදරේ පොර තමයි අනුර කුමාර දිසානායක මාලිමාව පමනමයි විසඳුම

  • @priyankaamarasuriya7897
    @priyankaamarasuriya7897 Жыл бұрын

    ඔබට ජයෙන් ජයම වේවා 🙏

  • @thesecondchance3718
    @thesecondchance3718 Жыл бұрын

    Great man, great thoughts...

  • @indrajithsanjeewa7505
    @indrajithsanjeewa7505 Жыл бұрын

    ආසම චරිතයක්.මහපොලවේ යතාර්ථය තේරෙන සිංහලේ කියාදෙන වැඩ්ඩෙක්❤

  • @niroshanikumari9165
    @niroshanikumari9165 Жыл бұрын

    උතුරෙ යුද්ධය ඉවර කරල උදම් ඇනුව කාලකන්නි දැන් තේරුම් ගනිල්ල ඒ වගේම ප්‍රශ්න මුලු රටටම උදාවෙලා කියල.දැන් තියෙන්නෙ ජාති බේද පැත්තක තියල මේ කාලකන්නින්ගෙන් රට බේරගන්න.තවත් බෙදුනොත් අපිට ජීවත් වෙන්න වෙන එකක් නෑ 😡

  • @niroshanikumari9165

    @niroshanikumari9165

    Жыл бұрын

    @SRI LANKAN 🇱🇰 ඔයා එකග වෙන්න ඕන නෑ අනේ 😂

  • @shanthaeragoda4689
    @shanthaeragoda4689 Жыл бұрын

    What a great analysis. We have to change our education system completely. From our childhood not allowed to think out of box. The present rulers don’t want to change this system for their survival. People like you should come forward to rebuild our country. You are a great personality.

  • @sudanthafernando921
    @sudanthafernando921 Жыл бұрын

    රට වෙනුවෙන් එතුමා හැමදාම කතාකෙරැැවා සමිිපූර්ණ කතාව ඇත්ත 🙏🙏🙏🙏❤ ආදරෙයි අජිත් ස

  • @-ibbaikabbai4110
    @-ibbaikabbai4110 Жыл бұрын

    Npp ♥️

  • @somasirigamage6178
    @somasirigamage6178 Жыл бұрын

    අති විශිෂ්ඨයි

  • @chandrickaantony850
    @chandrickaantony850 Жыл бұрын

    Now no solutions . ඒ,නිසා තෝරාපං ඉතුරු එක ඒක හරිම එක වෙන්න නම් එමු එකමුතු වෙමු.ජාතික ජනබලවේගය ට ජයමවේවා ✌👌❤❤👍🙏 මාලිමාවට ජයමවේවා ✌👌❤❤👍🙏 Thanks කුඹලා .

  • @mpmj727
    @mpmj727 Жыл бұрын

    As he said only available political party to vote is NPP ( Jathika Jana Balawegaya ) 👍❤️🇱🇰

  • @anulawijewardena242
    @anulawijewardena2429 ай бұрын

    ඔබතුමා ගැන මගෙ හිතේ අැඳුණු කළු සුදු චිත්‍රය අද මේ කතාව අැහුවට පස්සෙ ලස්සන වර්ණවත් චිත්‍රයක් වුනා

  • @lakmal1319
    @lakmal1319 Жыл бұрын

    සුරංජීව අනෝජ් වෙද මහත්තයා ටත් අවස්ථාවක් දෙන්න 🙏

  • @sherikacader7859
    @sherikacader7859 Жыл бұрын

    Massive conversation 👍👍👍

  • @eaglewatch4088
    @eaglewatch4088 Жыл бұрын

    ලංකාවට අවශ්‍ය උතුරෙහ් දකුණේත් පුරවැසියන්ගේ හැගීම් දැනීම් හදුනාගත් සහ තේරුම්ගත හැකි දේශපාලන නායකත්වයකි. දසක ගණනාවක් උතුරේත් දකුණේත් රටේ පුරවැසියන්ගේ මුලික අවශ්‍යතත්වයන් බලය වෙනුවෙන් සහ තනතුරු වෙනුවෙන් යොදාගත් දේශපාලනය අවසන් කලයුතුවෙමු. පුරවැසියන් සමග ගනුදෙනු කරන ජනතාවාදී දේශපාලනයක් රටට ලබාදීමට කටයුතු කරමු.

  • @akhilapathirana7251
    @akhilapathirana7251 Жыл бұрын

    Excellent conversation mr. master potter. Everyone has to involve to this task. If we go silent noise will take over.

  • @fbxpreduction1583
    @fbxpreduction1583 Жыл бұрын

    මොකක්ද මේ වෙලා තියෙන්නේ කියලා හරියටම පැහැදිළි කරාට ඔබතුමාට ස්තුතී මම ඒ වැට පනින්න කැමති අලියෙක් මට පක්ෂ පාට වැදගත් නෑ මන් කැමතියි මේ රට ගොඩ ගන්න.. අහන්න ඔනේම කතාවක්....

  • @nishanthaedirisinghe4855
    @nishanthaedirisinghe4855 Жыл бұрын

    ඔබ ජාතික ජනබලවේගය සමඟ කියලා අපිට සහතිකයි....ජයවේවා සහෝදරයා ❤❤❤❤❤💐💐💐💐💐

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 Жыл бұрын

    ඔබ අලින් ගැන කියපු සංවේදී කතාව නිසාම මට විශේෂයෙන් ඔබ ගැන ආඩම්බරයි . එකට ජීවත්වෙන මිනිස්සු හා සත්තු මරවනවා වගේම ජාති අතර ගැටුම් මවලා ජනතාව මරාගන්න සලස්වනවා. ඔහොමයි දූෂිතයො හැමදාම ආණ්ඩුව ඇල්ලුවෙ.

  • @shantibaba3793

    @shantibaba3793

    Жыл бұрын

    Ane me ubala thottha babalada mu rata kala desapaluwange pukawall hodala dan sudano wenna yana unta sanwede wenawa ane huke me chathura paraya anekai hodai pissan kotuwe kakusse hodanna munwa hilight karana ubalth ekata wadath hodai

  • @padmajayasinghe1443

    @padmajayasinghe1443

    Жыл бұрын

    @@shantibaba3793 උඹ කවුද යකෝ එහෙම කියන්න. උඹ කියන ඒවද අහන්න ඕන.?

  • @gardisumanapala5592
    @gardisumanapala5592 Жыл бұрын

    Wasantha GOOD JOB. vell done.

  • @manoriliyanawaduge1664
    @manoriliyanawaduge1664 Жыл бұрын

    සමෘද්ධිය වුනේ ප්‍රේමදාසගෙ ජනසවිය . ඒකෙන් තමයි ලංකාවේ වහල් පරම්පරාව බිහිවුනේ

  • @mistycottage9558

    @mistycottage9558

    Жыл бұрын

    පුටානෝ කියන්නෙ ඒකම කරනව කියලා බන්.මෙ රට කෑවේ ඕකුන්.අනිවාර්යයෙන් ඕක නතර කරන්න ඕන

  • @malrenumaleen9116

    @malrenumaleen9116

    Жыл бұрын

    හරියටම හරි මේරට කෑව්‍රෙ UNP එකේ උන් 1977 න් පස්සේ JR ජයවර්ධන හා R ප්‍රෙමදාස මේ රටට විවෘත ආර්තිකය හා ජනපති ක්‍රමය හා ජනසවිය මේ රටේ විනාසය එදා ඉදලා තමයි දේශපාලකයන් ට කොමිස් ගහන්න හොරකම් කරන්න මාර්ගය හැදුවා සජිත් පුතානෝ අද බඩු බෙදනවා බස් දෙනවා නැවත බලයට එන්න නැතිව ජනතාවට හෝ රටට ආදරය යට නෙමෙයි 😀🤪😁🙏🇱🇰✌

  • @TRAVELGUIDESL8
    @TRAVELGUIDESL8 Жыл бұрын

    Great

  • @zuhurapakeer8920
    @zuhurapakeer8920 Жыл бұрын

    Accurate analysis of our people.

  • @mdharmasiri4178
    @mdharmasiri41785 ай бұрын

    හදිස්සිකාරයාන්ට තේරුම් ගන්න ඔහුගේ ප්‍රකාශය ඉතාම වැදගත්!

  • @user-bw7uu1uv4r
    @user-bw7uu1uv4r Жыл бұрын

    හරිම අර්ථවත්.

  • @freetube77
    @freetube77 Жыл бұрын

    පට්ට සංවාදය. වසන්ත දක්ෂ නිහතමානී නිවේදකයෙක්.ලහිරු වගේම ආව කෙනාට නිදහසේ කතාකරන්න ඉඩදීලා පොඩි වචන දෙක තුනක් අතර මැදදි අර්ථාන්විතව භාවිතා කරනවා. ජයවේවා වසන්ත.

  • @pradeepachandani3969
    @pradeepachandani3969 Жыл бұрын

    අජිත් මහත්තයාට තෙරැවන් සරණයි ,,තව තවත් ශක්තිය දෛර්‍ය ලැබේවා අපේ මව්රටට ආදරේ කරන්න.වැඩ කරන්න, ❤️

  • @kusumnanayakkara7289
    @kusumnanayakkara7289 Жыл бұрын

    Great explanations Sir 🔥♥️

  • @dplajith
    @dplajith Жыл бұрын

    NPP ♥️♥️♥️

  • @aiukdesilva5642
    @aiukdesilva5642 Жыл бұрын

    ඇත්තටම සමුර්දිය නතර කරන්න ඕනෙ සැලසුමක් අනුව...නැත්නම් හැමදාම සමුර්දිය නැතිව ජීවත්වීමට බැහැ කියලා හිතාගෙන ඉන්න අය ඉන්නවා ...අවුරුදු 10ක්පුරාවට සමුර්දිය ගන්න අය තාමත් ඉන්නවා ..

  • @juneperera4878
    @juneperera4878 Жыл бұрын

    Master Potter thank you for your great ideas, you are a leader...

Келесі