නුවරගල රහස් දොරටුව 😱 | Nuwaragala Camping Adventure 🏕️

✍ We camp at the breathtaking Nuwaragala in Sri Lanka
Our Pro guide : 0764612911 ( Mr.Piyal )
Nuwaragala is an ancient fortress and monastery which is situated along the Mahiyangane-Dimbulagala-Dalukkane Highway in Ampara. A paved pathway made of stone leads to the top of the mountain and to a large cave, which can easily house about 150 persons.
It is believed to be the hideout place of King Saddatissa during his time of bitterness with his brother King Dutugemunu. According to renowned archaeologist Ellawala Medhananda Thera, Nuwaragala was a monastery built by King Lajja Thissa, who ruled the country from 119 to 109 BC.
✍ About us
Travel Vloggers, “Trip Pisso” take you around Sri Lanka in our weekly video series. We Create High Quality and excellent videos to reveal the incredible beauty & value of our country.
Like us on FB :👉 / trippisso
Follow us on Instagram :👉 / trippisso
Follow us on TikTok :👉 / trippisso
Contact us :👉 hello@trippisso.com
#Nuwaragala #Camping #SriLanka

Пікірлер: 469

  • @lahirulaksri1989
    @lahirulaksri1989Ай бұрын

    ලංකාව කොච්චර සුන්දරද ඒකෙ අගය දැනෙන්නේ පිට රටක ඉදන් බලනකොට, තමන්ගේ දේ අගය, නුවරගල ❤️💪💙

  • @Rasthaboy1111
    @Rasthaboy1111Ай бұрын

    අර කොල්ල එලකිරි කොල්ලෙක්❤️

  • @tharangasanjeewaweligathse4029
    @tharangasanjeewaweligathse4029Ай бұрын

    ගොඩක් දෙවල් ඉගන ගත්තා අර මල්ලිටත්,පිස්සො උබලටත් ගොඩක් ස්තුති ...

  • @lakshithavlogs
    @lakshithavlogsАй бұрын

    ඒක නම් සුපිරියක් නුවරගල යන්න පිස්සුවක් හිතට ආවා 😍😍😍😍

  • @user-js4bl8hy6c
    @user-js4bl8hy6cАй бұрын

    ඒකනම් මාරම ලස්සන වීඩීයෝවක්.....අපිට යන්න බැරි උනාට අපිත් ඒතන ඉන්නවා වගේම ලෙන්ගතුයි...ආදරෙයි ට්‍රිප් පිස්සෝ ........

  • @athveediya82
    @athveediya82Ай бұрын

    අලි ටිකේ ඩ්‍රෝන් ශොට් ටික..👌 🐘❤🌿🙏

  • @MaheshJayaratnagalle

    @MaheshJayaratnagalle

    Ай бұрын

    ලස්සනයි. ඒත් අලින්ට drone එක ලන්කරා වැඩියි කියලයි මටනම් හිටුනේ. එ සත්තුන්ට අනාරක්ශිත බවක් තිබුන බව පෙනුනා

  • @hasiraweerasekara2404

    @hasiraweerasekara2404

    Ай бұрын

    @@MaheshJayaratnagalle ow eka atta ali poddk baya una ekai ethnin. Giye echra path karapu eknm hoda na

  • @arunanishantha977
    @arunanishantha977Ай бұрын

    ඔය ගමනට සෙට් වෙනම කෙනා ආදිවාසී නායක ගුණවර්ධන ඇත්තෝ😍😍 නුවරගල කිවුවම මට මතක් වෙන්නෙම එයා

  • @ravindralal3920
    @ravindralal3920Ай бұрын

    ❤ඔයලා ඔය සිටින නුවරගල දී .මීට වසර 2700 අසන්න කාලයේ දී අග්ගී බාරද්ව බමුණු,ගුරු කුලයක් තිබුන ප්‍රදේසයයි.අපේ රටේ පහළ උන ❤සිදත ගොතම සමණේ ❤බුදු රජාණ්න් වහන්සේ ධර්මය දේසනා කළ ස්තානයකි .❤🎉🎉🎉🎉ගිහින් පෙන්නුවාට ඔයාලා සියලුම දෙනාටම ස්තුතිය පුද කරමු ..😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮

  • @leslyjayawardhenaauckland6934

    @leslyjayawardhenaauckland6934

    Ай бұрын

    pissuda

  • @MusicBarlk
    @MusicBarlkАй бұрын

    ආතල්ම සීන් එක කටා දාන පොච්ච මන්දි වෙනවා කියලා කැලි ටික🤩🤩🤩🤩🤣🤣.ටැන් ටැන් හුක්කුරු පක්කුම්🤩🤩ෙ...ඒක පට්ට

  • @ThilinaSL
    @ThilinaSLАй бұрын

    Trip pisso vlog වලට දාන සිංදු ටික 😍 වෙනම level එකක් ❤🍃

  • @solotravelwithisuru-ou1oq
    @solotravelwithisuru-ou1oqАй бұрын

    අපිත් යනවා ලගදිම නුවරගල මේක බලලා ගොඩක් දේවල් ඉගෙනගත්තා.. 😍😍😍

  • @MrGentleman-di9nu
    @MrGentleman-di9nuАй бұрын

    Tip Pisso good quality video and sound.

  • @Lionman-SriLanka

    @Lionman-SriLanka

    Ай бұрын

    Tip newei trip pisso ❤❤❤❤

  • @MrGentleman-di9nu

    @MrGentleman-di9nu

    Ай бұрын

    What camera do you guys use?

  • @dananjayamadusanka4666

    @dananjayamadusanka4666

    Ай бұрын

    kzread.infoinwjuTbGk-g?si=6kOtNpvEa0J4aGxz

  • @TripPisso

    @TripPisso

    Ай бұрын

    for this video 👉Hero 11, dji air2s and iphone 15pro max.

  • @charithapathum4521
    @charithapathum4521Ай бұрын

    නුවරගල වීඩියෝ කීපයක් බලල තියෙනව ඒත් මේක හොදම එක ❤️❤️

  • @thejourneyoftakeshi8682
    @thejourneyoftakeshi8682Ай бұрын

    ඒක නම් නියමයි අයියේ❤ අපිත් ලගදි ගිහිල්ලා ආවේ නුවරගල❤ මරු😊

  • @nipunafernando1922
    @nipunafernando1922Ай бұрын

    Ammo මැකී ගිය දඩ මන් පොත මතක් උනා 🙏💓💓✅🤟

  • @user-vd3gn3rd6h
    @user-vd3gn3rd6hАй бұрын

    මාරම ලස්සනයි ..හොද කොල්ලෝ සෙට් එකක්

  • @apcmp1048
    @apcmp1048Ай бұрын

    🇱🇰❤️මගෙ රටේ ලස්සන❤🇱🇰

  • @ariwarusamanna5474
    @ariwarusamanna5474Ай бұрын

    හරිම ආස හිත්‍රනගමනක් එන්න අපහසු වුනත් දකින්නට ලැබුනාට ගොඩාක් පින්

  • @deshandesilva4510
    @deshandesilva4510Ай бұрын

    අලි ⁣ඩ්‍රොන් සෙට් ටික නම් මරු උදය අයියේ❤❤❤ ප්‍රනීත් , හෂාන් හිටියනම් තවත් මරු උන් දෙනාගේ ආතල් ටිකත් සෙට් උනාම 🤣❤❤❤

  • @tironmadusanka6867
    @tironmadusanka6867Ай бұрын

    ❤❤ ඒක පට්ටම සුපිරි 💚💚💚@trip පිස්සෝ

  • @kassasl7571
    @kassasl7571Ай бұрын

    Tip පිස්සොත් කන්ෆියුස් මාත් කන්ෆියුස් මේ විඩියො එක බල ගුගල් එකත් කන්ෆියුස් ❤️සුපිරි ආදරෙයි සෙට් එකට❤️❤️🫂🫂

  • @Kinduwara
    @KinduwaraАй бұрын

    AL result awith kela wela inna welawe meka balala tikak relax wuna ❤.Hod result dapu hamotama jaya wewa anith aya gmmk allamu ✨️

  • @priyanthagunawardana2500
    @priyanthagunawardana2500Ай бұрын

    සුපිරියි අයියේ වීඩියෝ එක❤මේක නම් පිස්සවක් වෙලා ❤

  • @randunuytrandunu
    @randunuytrandunuАй бұрын

    එක වෙනම 𝗟𝗲𝘃𝗲𝗹 එකක් අයියේ 🖤☄️ ආදරෙයි හැමදාමත්...🪐🩶🫶

  • @gamei878
    @gamei878Ай бұрын

    අදත් දැම්ම ගමන් අවා. ❤❤

  • @MotoMoments981
    @MotoMoments981Ай бұрын

    හැමදාම වගේ සුපිරියක් තමයි❤

  • @charithgayan8942
    @charithgayan8942Ай бұрын

    සුපිරි ජය වේවා ❤❤❤

  • @asankapradeep2320
    @asankapradeep2320Ай бұрын

    සුපිරි සුපිරි සුපිරියාක්ම තමා ඉතින් trip pisso අදරේයි යාකෝ තොපිට❤❤❤

  • @pathumdesilva5758
    @pathumdesilva5758Ай бұрын

    Vedio එකනම් සුපිරි Trip Pisso Good Work

  • @lalithgamage3951
    @lalithgamage3951Ай бұрын

    Supiri video ekak. Thanks. Thanks 👍👍👍👍

  • @cthushara.
    @cthushara.Ай бұрын

    වෙනද වගේම සුපිරියක් good job උදය brother ❤️

  • @arushaindusara
    @arushaindusaraАй бұрын

    ayye oylge video nm patt quality patta lssanai maru

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611Ай бұрын

    supiri vloge eka nuwaragala vloge balala tiye habay meka thama patta jayawewa udaya aiya...

  • @MKIUD911
    @MKIUD911Ай бұрын

    Wow Supiriii....This is a great channel !!! 💯😍😍 Hashanut hitiyanam maru 💚

  • @chamindusadewmina
    @chamindusadewminaАй бұрын

    සුපිරියි අයියේ වීඩියෝ එක🤩😍😍😍

  • @rohanherath7005
    @rohanherath7005Ай бұрын

    Harima Hondai Puthala, lassana pathak cover karala thiyenawa oyalage program eken. mama dakka Supirima video eka. That's the most beautifully captured pure nature-loving program. It feels like it takes me to another world. Very beautiful. I can't wait to see another video. Namuth mage paththen mama dakina eka deyak thiyenawa Daruwane. Oyalata wada elderly ayata katha karana kota oya ta wada respect karala oney. Oya set eka godaak mahansi wela karana program walata value ekak denna. Good luck! I hope you all can come together and create more and more beautiful blogs in the future.!

  • @neetharanjani1692
    @neetharanjani1692Ай бұрын

    හරිම ලස්සනයි ගොඩක් ආසාවෙන් බැලුවා ස්තූතියි හරිම අවදානම් ගමනක් හශානුත් හිට් යනම් හරි තෙරැවන් සරනයි

  • @MareProductions
    @MareProductionsАй бұрын

    ඒක නම් නියමයි සුපිරියක්

  • @user-yg6ig3jd1u
    @user-yg6ig3jd1uАй бұрын

    Vlog eka supiri ❤❤❤

  • @dush_95
    @dush_95Ай бұрын

    සුපිරි ❤😋

  • @HashiWeerasinghe
    @HashiWeerasingheАй бұрын

    Wowww 🎉 amazing video 📸❤

  • @SupunLakshithaGamage
    @SupunLakshithaGamageАй бұрын

    Edit එක නම් පට්ට අයියෙ ❤️.

  • @randikathusara9228
    @randikathusara9228Ай бұрын

    අදයි සේටි වුනේ නියමයි ජයවේවා .....🙋

  • @tharangabandara-jo9yj
    @tharangabandara-jo9yjАй бұрын

    සුපිරි

  • @chethakabimsanda6482
    @chethakabimsanda6482Ай бұрын

    Me vedio wala film quality thiynw..maru❤️💫

  • @harshanarathnayaka3542
    @harshanarathnayaka3542Ай бұрын

    මැජික් මල්ලි 🔥❤

  • @MrTharu1
    @MrTharu1Ай бұрын

    සුපිරි❤

  • @user-pl9et9tk8p
    @user-pl9et9tk8pАй бұрын

    adarei set ekata😍 video ekath maruu🥰 hashan aiyai praneeth aiyai nene😕

  • @geek_sLc
    @geek_sLcАй бұрын

    සුපිරියක් අයියලා 😎💙

  • @yakdessalk
    @yakdessalkАй бұрын

    සුපිරි...💙💙

  • @RavinduMalshan9890
    @RavinduMalshan9890Ай бұрын

    යන්න ආසම ගමනක්❤🤗🏕️ පිස්සුවක් තමයි ඉතිමි❤️🌿🤗

  • @syncsounddesign1360
    @syncsounddesign1360Ай бұрын

    සුපිරියක් හොඳේ

  • @nishamx2
    @nishamx2Ай бұрын

    පට්ට ලස්සන වීඩියෝ එක ❤❤❤❤❤

  • @sajichathu-h5d
    @sajichathu-h5dАй бұрын

    pattama video ekak machan

  • @samandesilva5421
    @samandesilva5421Ай бұрын

    Another beautiful Pissu Trip Ekak Big Thanks to Sr & Junior Wannila Athho

  • @SlvinuwaPro
    @SlvinuwaProАй бұрын

    ලස්සනයි ❤❤

  • @nilankaabeywickrama9625
    @nilankaabeywickrama9625Ай бұрын

    💚💚💚  supiri vlog ekak. අලි ටිකේ drone shot eka nam maru 😎👍

  • @dunga_production
    @dunga_productionАй бұрын

    උදේම trip pissoge වීඩියෝ එකක් බලනවා කියන්නේ ඒ ෆීලීන් එකනම් කියලා වැඩක් නෑ.ආදරෙයි

  • @sanabrolk
    @sanabrolkАй бұрын

    ගමනක් යද්දී අපේ තනියට එන බව් යාලුවන්ටත් කෑම ටිකක් දෙමු හැමදාම ❤

  • @RomaniawithShan

    @RomaniawithShan

    Ай бұрын

    කැලෙක යනවනම් ගම ලගදීම ගලක් ගහලා එලවල දාන්න . බ්‍රෝ එක බල්ලටත් හොදයි ඔයාලටත් හොදයි . මොකද බ්‍රෝ කොටියා එහෙම ගොඩක් කැමති බල්ලන්ට

  • @sanabrolk

    @sanabrolk

    Ай бұрын

    @@RomaniawithShan ow neda

  • @lahirudeshapriya7645
    @lahirudeshapriya7645Ай бұрын

    සුපිරියක් ❤️❤️❤️😍

  • @anuradhaekanayaka3877
    @anuradhaekanayaka3877Ай бұрын

    Wow excellent 👌👌!!

  • @user-om6qu4fi7o
    @user-om6qu4fi7oАй бұрын

    නියමයි❤❤😊😊

  • @ArunaPiyankara-kf9gd
    @ArunaPiyankara-kf9gdАй бұрын

    ලස්සනයි ජයවේවා ❤️😄

  • @chryshanperera8150
    @chryshanperera8150Ай бұрын

    Beautiful place.. wonders of Sri Lanka.. it is very important to mention to everyone to pay their respects and preserve these pristine wonders of our history.. it is our duty to promote and at the same time to protect preserve our culture and our land.. I wish all you guys who made this amazing video to have more strength and motivation to do more work like this in the future.. May God bless you all with Peace of mind, good health an long life..

  • @rosejayasinghe3020
    @rosejayasinghe3020Ай бұрын

    ඒක මරු ❤

  • @indramal
    @indramalАй бұрын

    Niyamai video eka

  • @bindugimhan3364
    @bindugimhan3364Ай бұрын

    ඒක නියමයි ❤

  • @SINHALAMAHESH
    @SINHALAMAHESHАй бұрын

    නියමයි❤

  • @achini15
    @achini15Ай бұрын

    Harima lassanai niyamai pisso tikai (❤😂) adhi wasi aththotai thks tc luv t see more pls

  • @user-yg8jo9bv9e
    @user-yg8jo9bv9eАй бұрын

    Keep it up brooz nice view😍😍😍

  • @YAKKAcinema
    @YAKKAcinemaАй бұрын

    අඩේ මහඔය පැත්තට ආවනේ ❤

  • @Asanka_Dilip
    @Asanka_DilipАй бұрын

    නියමයි ❤❤

  • @traveltriptop
    @traveltriptopАй бұрын

    Nice vlog ❤ all the best

  • @imanthasandaruwan90
    @imanthasandaruwan90Ай бұрын

    සුපිරියක් තමයි ❤❤❤

  • @IsuruManiksinghe
    @IsuruManiksingheАй бұрын

    Machan kiyanda wachana na pattama pattama pattai.dannathi dewal egenna gaththa ❤❤❤❤❤❤.🙏🙏🙏🙏🙏🙏🙏

  • @yamunadezoysa9727
    @yamunadezoysa9727Ай бұрын

    හරීම ලස්සනයි.ඔයාලා හැමොටම බුදු සරනයි.

  • @MrLakiya463
    @MrLakiya463Ай бұрын

    Supiriyak thamai 🥳😍❤️

  • @NadeeshaSumanasekara
    @NadeeshaSumanasekaraАй бұрын

    සුපිරි 🤩😋

  • @ChaRuX
    @ChaRuXАй бұрын

    Supiri Maruu ♥️❤️

  • @Cee__Jay
    @Cee__JayАй бұрын

    Drone eken gaththu shots nam supiri❤

  • @ScpAllrounded-ny7zc
    @ScpAllrounded-ny7zcАй бұрын

    Patta gamanak maru

  • @facebookBota
    @facebookBotaАй бұрын

    පට්ට brother 😍😍

  • @shashikachanaka1222
    @shashikachanaka1222Ай бұрын

    Trip pisso is back 😍😍

  • @stardustindigo
    @stardustindigoАй бұрын

    මචං you just made me really......sad .. because you made me to feel that I really miss Sri Lanka! ❤❤

  • @janiththaruka6377
    @janiththaruka6377Ай бұрын

    Pissuwak thama ithn...supiri👌✌️🤝

  • @dhanuxmusiclk4202
    @dhanuxmusiclk4202Ай бұрын

    drone short tika next level 😍

  • @NeelaGunawardena
    @NeelaGunawardenaАй бұрын

    Niyamai....

  • @user-cb7zm9ky7w
    @user-cb7zm9ky7wАй бұрын

    Wow.. niyamayi ape rate kochchara lassana than thiyenawada? Niyamayi mallila..marama lasaanayi. Ayi api pita rata yanne.. ape deshpaluwo ape rata winasha kala.. medaa paara ape lassana rata bera gamu

  • @stardustindigo
    @stardustindigoАй бұрын

    මචං සුපිරි pool එක❤❤❤❤

  • @yamankohehari
    @yamankohehariАй бұрын

    පිස්සුවක් ❤❤💯💯🔥

  • @SARATHKUMARA-gi9tm
    @SARATHKUMARA-gi9tmАй бұрын

    පළමු කමෙනටුව මගෙන් ❤

  • @imalkawanniarachchi1370
    @imalkawanniarachchi1370Ай бұрын

    හරිම ලස්සනයි ❤❤

  • @sunethragunasinghe3134
    @sunethragunasinghe3134Ай бұрын

    Wow ❤quality video putha

  • @frankhirantha5364
    @frankhirantha5364Ай бұрын

    Wow Super one❤

  • @rugatravels
    @rugatravelsАй бұрын

    Mewata me ena views madi. Super Video ❤️✨️

  • @travelwithpathumtwp6345
    @travelwithpathumtwp6345Ай бұрын

    නියමයි මචං ❤❤🌿

  • @user-op6bd3dv7k
    @user-op6bd3dv7kАй бұрын

    නියමයි මල්ලිලා👍👍👍👍👍

  • @NiroshNimmika-mg9uf
    @NiroshNimmika-mg9ufАй бұрын

    Super video brothers😊

  • @ahinsajayakody4912
    @ahinsajayakody4912Ай бұрын

    Marama lassanai 😍

  • @venurahemakumara9033
    @venurahemakumara9033Ай бұрын

    Director ,,සුපිරි..නම දන්නෙ නැහැ..අශාන් ගේ අඩුව දැනුනා.

Келесі