No video

Most Secret Underground Water pool | Nil Diya Pokuna, Sri Lanka | TRIP PISSO

Nil Diya Pokuna - Distance from Ella - 15.6 km (35 minutes)
[ Most Secret Underground Water pool in Sri Lanka ]
__________________________________________________
** Pro Guide | Nil Diya Pokuna 👉 +94760194565 ( Mr.Meththananda ) **
** Bathing Place 👉 Pallewela Ella **
Location of Waterfall : goo.gl/maps/wYRMABZj7khQ1qnK6
Location of Underground pool : goo.gl/maps/qTfVh8yfP31mAuN69
Nil Diya Pokuna is an underwater pond situated in a cave or a tunnel complex in Ella which is believed to have been built by king Ravana. The pond lies 80 meters deep inside a mountain cave in Karandagolla.
The cave can be accessed via two independent entrances, of which the better-known one is situated in a forest reservation in the area. A villager then discovered a second entrance on a private property. The cave has a rabbit hole entrance through which the pond can be reached.
Nil Diya Pokuna is a place to be explored by the adventurous and caution should be taken during this journey. The water of the pond is crystal clear and gives a blue tinge of color when it reflects with light.
✍ About us
Travel Vloggers, “Trip Pisso” take you around Sri Lanka in our weekly video series. We Create High Quality and excellent videos to reveal the incredible beauty & value of our country.
Like us on FB :👉 / trippisso
Follow us on Instagram :👉 / trippisso
Our Camera Tools 👉 • Best Travel Camera Gea...
Editing Tools : I Mac 21" , Final cut pro X, Photoshop CC
Tags :
How To Build The Most Modern Underground Swimming Pools with Underground House
I Build Underground Tunnel Water Slide Park Into Swimming Pool house
#Nil_Diya_Pokuna #Trip_Pisso #Ella

Пікірлер: 941

  • @Binario12
    @Binario123 жыл бұрын

    Journey to the center of the earth මතක් උනා යකෝ🌏.නියමයි බං මේ ඇඩ්වෙන්චර් එක...යන්න ආසාවෙන්ම ඉන්න ඩෙස්ටිනේශන් එකක්❤️.ස්තූතියි බං අපිට මේ ඔක්කොම වීඩියෝ කරල පෙන්නනවට🙏🏽

  • @TripPisso

    @TripPisso

    3 жыл бұрын

    මග බලාගෙන ඉන්නෙ උඹල ලංකාවට එනකන් ❤️✌️

  • @cricketaddict4898

    @cricketaddict4898

    3 жыл бұрын

    B12 fam

  • @VindysJourneyKitchen26

    @VindysJourneyKitchen26

    3 жыл бұрын

    Life is a journey , (Vindy's Journey Advertisement 🥰

  • @travelocityLK

    @travelocityLK

    3 жыл бұрын

    B fan 😍

  • @maduwa613

    @maduwa613

    3 жыл бұрын

    Binario පිස්සු හැදෙන කපල් එකක්..ආදරෙයි

  • @sport_1-st.
    @sport_1-st.3 жыл бұрын

    කොහෙද බොල මේ ලංකාවේද? කියලා පටන්ගද්දී හිතුනා. සුපිරියක් තමා ❤️❤️❤️❤️.

  • @darshanikaya9874
    @darshanikaya98743 жыл бұрын

    දැන් ඉතින් කට්ටිය ට්‍රිප් පිස්සො නිසා ප්ලේස් එක දැනගෙන යන්න ග්නීවි. අනේ රත්තරනේ එච්චර ලස්සන තැනක් වනසන්න නම් එපා.😂 ට්‍රිප් පිස්සෝ ජය වේවා. ශොට් ටිකට නම් පිස්සු වැටුනා😍

  • @pathmaneepathmanee8933
    @pathmaneepathmanee89333 жыл бұрын

    මේවා රහස් විදියටම සැඟවිලා තියෙනවා නම් තමයි හොඳ .අපේ රටේ අයට ස්වභාව්ක සම්පත් වල අගයක් තේරෙන අය නෙවෙයිනෙ.

  • @tahaniakshara1550

    @tahaniakshara1550

    3 жыл бұрын

    අනිවාර්යයෙන්...

  • @teckmalli1021

    @teckmalli1021

    3 жыл бұрын

    Aniwaren

  • @Anjana1762

    @Anjana1762

    2 жыл бұрын

    අනිව්වරෙයෙන්ම

  • @amilasandanuwan5920

    @amilasandanuwan5920

    2 жыл бұрын

    ඔවු ඒකනම් ඇත්ත. ප්‍රසිද්ද උනාම හැමෝම යනව. එතකොට ඉතින් ඕව ඉක්මනට විනාශ වෙන එක විතරයි වෙන්නෙ

  • @dinuraperera253

    @dinuraperera253

    2 жыл бұрын

    පොකුනත් ජරාවෙනව මිනිස්සු ඕකෙ නාන්න ගත්තම😔😔

  • @nalinwanisekara6927
    @nalinwanisekara69273 жыл бұрын

    මමත් නිල්දියපොකුනට ගිහිල්ල තියෙනව මීට අවුරුදු 4කට විතර කලින්. මට තේරෙන විදියට ඒ පැත්ත සහ ඇතුල ඒ කාලෙ තිබුන විදියටම තියෙනව. ඔය ලස්සන තැන ඉස්සරහටත් ඔය වගේ තියෙන්න ඕනෙ. අපි යන කාලෙ ඔය පැත්තෙ කෙනෙක්ගෙන් ඇහුවත් දන්නෙ නෑ ඔය නිල්දිය පොකුන ගැන. දැන් මිනිස්සු ගොඩක් දන්නව. යනවනම් හොඩ light එකක් අරගන යන්න. යන එක එච්චර ලොකුවට අමාරු නෑ. පරිස්සමින් ගිහින් එක්ක පරිසරය විනාස කරන්නෙ නැතිව ගිහින් එන්න.

  • @AvokeMind

    @AvokeMind

    3 жыл бұрын

    ගමේ මිනිස්සු නිසයි ආරක්ශා වෙලා තියෙන්නේ.නිදන් හාරන්න එහෙම ආවොත් ගහලා පන්නනවලු සුපිරි ගමක්

  • @ManiYaOfficial
    @ManiYaOfficial3 жыл бұрын

    Adeh patta bn!

  • @TripPisso

    @TripPisso

    3 жыл бұрын

    කොල්ල 😍👍

  • @chanidu734

    @chanidu734

    3 жыл бұрын

    Maniya

  • @nimthakakumara530

    @nimthakakumara530

    3 жыл бұрын

    Maniya

  • @prasangadayarathna

    @prasangadayarathna

    3 жыл бұрын

    Maniyooo

  • @Anjana1762
    @Anjana17622 жыл бұрын

    මේවා හැන්ගිලා තියෙන එකම හොදයි .නැතන්ම් විනාසයි අපේ අය්ට කිසි හික්මීමක් නෑ .ස්බාදහමෙන්ම මේවා ආර්ක්ශ කර ගනිත්වා🙏🙏❤️

  • @travelwithhithuwakkarayo

    @travelwithhithuwakkarayo

    Жыл бұрын

    ඇත්තටම ඔව්

  • @isuruabeywickrama1867

    @isuruabeywickrama1867

    7 ай бұрын

    Methana nala winasa karanawa…

  • @nisaldamsika5833
    @nisaldamsika58333 жыл бұрын

    Trip pissonge මෙච්චර කාලෙකට දැක්ක සුපිරිම ලස්සනම tumbnail එකක්😍😍😍😍😍

  • @christeenfernando7825
    @christeenfernando78253 жыл бұрын

    ඇත්තටම සොබාදහමේ විශ්මිත නිර්මාණයක්. ගිහින් ඇස් දෙකෙන් පමණක් විදින්න, විනාශ කර දමන්න නම් එපා.කිසියම් හේතුවක් නිසා සොබාදහම තුලින් මෙතෙක් කල් එය සඟවා තබන්න ඇති.

  • @amilasandanuwan5920

    @amilasandanuwan5920

    2 жыл бұрын

    ඒක ඇත්ත

  • @DaysofDilshan
    @DaysofDilshan3 жыл бұрын

    ඔයාලගෙන් බැලුවොත් තමා ඉතින් ජීවිතේටවත් යන එකක් නම් නෑ 😂😂

  • @TripPisso

    @TripPisso

    3 жыл бұрын

    Dilshan 🤩👍

  • @chanultissera2163

    @chanultissera2163

    3 жыл бұрын

    ඩිලා අයියේ 😍😍

  • @evoncy1507

    @evoncy1507

    2 жыл бұрын

    ඩිල්ෂාන් අය්යේ yannko ඔයත් ovata

  • @roshanmenaka7324
    @roshanmenaka73243 жыл бұрын

    විනාඩි 25 ගියා දැනුනෙවත් නෑ. මුලින්ම මේ නිල්දිය පොකුණ ගැන හොදම විස්තරයක් කරෙ itn එකෙ ගියපු වෙනස කියන වැඩසටහනෙ රාවණා ගැන කෙරුන වැඩසටහනෙන්.මේ වගෙ තැන් ඇත්තටම ආරක්ශා කෙරෙන්න ඔනේ තැන්. මතුවටත් ඒ නොකිලිටි නිර්මල ජල සංචිතය මේ ආකරයෙන්ම ආරක්ශා වේවා !!!

  • @asiridistributors-3942

    @asiridistributors-3942

    3 жыл бұрын

    විඩියෝ ඒක නම් හොදයි. හැබැයි රවණා වැනි රජුගේ ඉතිහාසයට අපහාස නොවන ලෙස විඩියෝව කරන්න...

  • @antanetliyanage.7247

    @antanetliyanage.7247

    3 жыл бұрын

    දේශපාලුවෙකුට අහු උනොත් අපේ බදු මුදල් වලින් පාරවල් පාලන් හදල සුද්දන්ට බලන්න එන්න කියයි...

  • @roshanmenaka7324

    @roshanmenaka7324

    3 жыл бұрын

    @@antanetliyanage.7247 නෑ එහෙම නෙමෙයි වෙන්නෙ.පිටරටකට විකුනලා අපිට සල්ලි ගෙවලා බලන්න යන්න වෙයි.

  • @sanabrolk
    @sanabrolk3 жыл бұрын

    මීට අවරුදු ගනනකට කලින් වෙනසෙන් ගියා ඔතනට.ඊට පස්සේ දැක්කේ ට්‍රිප් පිස්සොන්ගෙන් තමා..ආදරෙයි උබලාගේ වීඩියෝ ඔක්කොම පට්ට..සුපිරි ආතල්

  • @excitedhours
    @excitedhours3 жыл бұрын

    පට්ට place දෙක අයියේ travel කරන ආසාව තවත් වැඩි වෙනවා ඔයාලගේ videos බැලුවම. All the best ඉස්සරහටත් මේවගේ සුපිරි videos ගේන්න.😙😙😙

  • @titux4091
    @titux40913 жыл бұрын

    පට්ට ලස්සනයි අයියේ හැමදාම හිතෙනවා වගේ අයියලා එක්ක කොහෙ හරි යන්න තිබ්බා නම් ඇති❣️🥰😍

  • @mansaranna
    @mansaranna3 жыл бұрын

    සුපිරිම experience එකක් ඒක 😍💫

  • @minindupeiris8923
    @minindupeiris89233 жыл бұрын

    විඩියෝ එක හොඳයි. Bt බැහැලා නාලා ජනතාවට ලබා දුන් පුර්වාදර්ශය නම් අනුමත කරන්නැහැ.මොකද ඔය තරම් පිරිසිදු ජලය තියෙන තැනක් අපවිත්‍ර වෙන එක ගැන කනගාටුදායකයි. පුලුවන් නම් පස්සේ වීඩියෝ එක හරි මේ ගැන කියලා ජනතාව දැනුවත් කරන්න.නැත්නම් හැමෝම බැහැලා නාලා අනාගතයේ ඔබ දකින නිල් දිය පොකුණ කලුදිය පොකුණක් වන්නටත් ඉඩකඩ ඇත.පානිය ජලය නැති දාට නිල් දිය පොකුණ රන් නිදියක් වනු නොවනු මානයි. මේ පිළිබඳ දැනුවත් කර රැක ගන්න අපේ උරුමය.

  • @dionisheraliyanage3634

    @dionisheraliyanage3634

    2 жыл бұрын

    අනිවාරෙන්

  • @fathimahaibbahmariyam6987

    @fathimahaibbahmariyam6987

    2 жыл бұрын

    Hmm

  • @mrhejitha4991
    @mrhejitha49913 жыл бұрын

    විඩියෝ එක බලන්න ඩේට මදි වෙලා කඩේට ගිහින් ඩේට කාඩ් එක්කුත් ගෙනාව 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @TripPisso

    @TripPisso

    3 жыл бұрын

    පපුව පිච්චිලා ගියා මචං ❤️🙏🏻

  • @Gossip10482

    @Gossip10482

    3 жыл бұрын

    @@TripPisso Download කරන්න දුන්න නම් නරකද..😊

  • @shanthakumara6384

    @shanthakumara6384

    3 жыл бұрын

    @@Gossip10482 ai bn youtube unlimited package ekak daganinko

  • @Gossip10482

    @Gossip10482

    3 жыл бұрын

    @@shanthakumara6384 මම Wifi යකු..ඒත් එහෙම නැති මිනිස්සු ඉන්නවනෙ ඩේටා කාඩ් එක දාල බලන අයට..😏

  • @nuwanjayamaha679

    @nuwanjayamaha679

    3 жыл бұрын

    Link eka copy krla y2mate ekata gihin download kranna

  • @supunchandula2796
    @supunchandula27963 жыл бұрын

    වීඩියෝ එකේ start එක සුපිරි, headphones හගන් ඒ music එක අහන් video එක play කරනකොට පට්ට... කියන්න වචන නෑ... සුපිරියක්

  • @europayeapi
    @europayeapi3 жыл бұрын

    හරිම ලස්සනයි, ඔය වගේ තැනක් ඔස්ට්‍රියාවේ අපිත් ගියා, බලන්න කොහොමද කියලා, මෙදා පාර අපි 🏔 ඔස්ට්‍රියාවේ 🇦🇹 | Austria Travel Vlog #1 - Sigmund Thun Klamm ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @ayodyachathurangi7762

    @ayodyachathurangi7762

    3 жыл бұрын

    Thopinam tirp newei Amu pissu... yakoo occhara pirisidu wathura tika umbala guu hodala vinasha karanne thopi mee harakda... naana oonanam thawa kocchara ten tiyenawada Lankawe...

  • @mr.gurusinghe
    @mr.gurusinghe3 жыл бұрын

    ඒකනම් මාරම එක්ස්පීරියන්ස් එකක් නේ මචං. මං පොලව යටට යන්න බයයි. පෙන්නුවට Thanks 😍

  • @noidea940
    @noidea9403 жыл бұрын

    මාරයි... ❤️❤️ මේ වගේ ලස්සන තැන් විනාශ නොවේවා.. Trip පිස්සෝ.. ❤️🔥

  • @shanmallikarachchi
    @shanmallikarachchi3 жыл бұрын

    ශා නියමයි place එක ✌️ මේ වගේ ඉස්තාන ආරක්ෂා කල යුතුයි ✌️

  • @kasunnadeeshana6914
    @kasunnadeeshana69143 жыл бұрын

    මාස දෙකකට කලින් ගියා ඔතනට. ගිහින් තියෙන ටිප් වලින් අමුතුම තැනක් ඕක. සමාන්‍යය අලෝකයකින් වීඩියෝ කරන්න තියා හිතන්නවත් බැරි තරම් කරුවල. මේ ෂෝට් ටිකට නම් පිස්සු හැදුනා. සුපිරි වැඩක්. මෙච්චර අමාරු තැනක සුපිරි වීඩියෝ එකක් කරලා තියෙනවා

  • @LiquidsShowbyAnuradha
    @LiquidsShowbyAnuradha3 жыл бұрын

    ado patta enna beri una eka gena den nam duka hithenawa ❤️

  • @TripPisso

    @TripPisso

    3 жыл бұрын

    🤔✌️

  • @mandilasenevirathna6148

    @mandilasenevirathna6148

    3 жыл бұрын

    Anuradha ayya giyanm aniwaryen adiyak gahai 😁😁😁💔

  • @sanhewage3163
    @sanhewage31633 жыл бұрын

    සුපිරියි 👌👌👌👌 කමන්ට් නොකරට හැම වීඩියෝ එකක්ම බලනව. අාදරෙයි ට්‍රිප් පිස්සෝ❤️🤠🏊

  • @madukasenarathne7470
    @madukasenarathne74703 жыл бұрын

    නිල්දිය පොකුණ ගැන කරපු සුපිරිම වීඩියෝ එක 👍

  • @kaushi7489
    @kaushi74892 жыл бұрын

    Great vedio editing and the back ground music takes us to another world...!

  • @nisaldamsika5833
    @nisaldamsika58333 жыл бұрын

    මඩොල්සිම video එකෙන් පස්සේ පට්ටම ආසාවෙන් බලපු video එකක්.ආදරෙයි trip pisso❤️❤️❤️❤️❤️

  • @TAMA_PAPIN
    @TAMA_PAPIN3 жыл бұрын

    Mountain camping is one of the most memorable holiday activities.

  • @shehanl.vijekumara1348
    @shehanl.vijekumara13483 жыл бұрын

    සුපිරිම ප්ලේස් එකක්❤️ මට නම් බහින්න ටිකක් අමාරු උනා සයිස් එක හින්ද 😂 ඒත් ශේප් , මෙත්තානන්ද අයියා එක්ක යනවා නම් බයක් නෑ, ගහකොළ අඳුනන, ප්ලේස් එකේ බහිරවයා පොර 😍 නිල් දිය පොකුණ පට්ටම ජඹුරයි, ඕකෙ diving කරපු එකක් Lonely Traveler චැනල් එකේ තිබ්බා, සුපිරිම එක්ස්පීරියන්ස් එකක් ! ලෝකෙ තියෙන පිරිසිදුව ජල මූලාශ්‍ර වලින් එකක් කියලත් මතයක් තියෙනවා ඔතන ගැන, ඒ කෙසේ වෙතත් ජාතික සම්පතක් මෙතන, පුලුවන් උපරිමෙන් ආරක්ෂා කරමු ! ජය ❤️

  • @milanabraham316

    @milanabraham316

    Жыл бұрын

    මෙත්තානන්දයා දැන් මෙතන අයිතිකරගෙන ටිකට් එකකුත් කඩනවා.අපෙන් රැ1500/- එක්කෙනෙකුට ඉල්ලුවා.

  • @Gimhanable
    @Gimhanable3 жыл бұрын

    Best Sri Lankan travel channel

  • @SCRAPPYthevlogger
    @SCRAPPYthevlogger3 жыл бұрын

    ඇත්තටම ලස්සන විඩියෝ එකක්.. මං වගේ අලුත් යූ ටියුබර්ස්ලට ඉගෙනගන්න හුගක් දේවල් තියෙනවා කියලා හිතෙනෙවා මේ content කොලිටි එක දිහා බැලුවාම. සුබ පැතුම්!

  • @prasa8140
    @prasa81403 жыл бұрын

    කෑම හදන හැටි දැකලත් කටට කෙල උනනවා 😍😍

  • @nandapiyasili1668

    @nandapiyasili1668

    2 жыл бұрын

    Yako unta bada yay

  • @cricketaddict4898
    @cricketaddict48983 жыл бұрын

    දැන් හැමෝම යන්න දගලයි😥 තැන කන්න නම් එපා

  • @asithananayakkara5138
    @asithananayakkara51383 жыл бұрын

    Superb & memorable trip. Well done Trip Pisso.

  • @dilshannsilva3100
    @dilshannsilva31003 жыл бұрын

    ඔක්කොම මරැ නාපු එක තමා අව්ල ඔය ජලය ලෙඩ සුව කිරිිමෙ බලයක් තියනවා මොකද හිරු එලිය නොවැටෙන නිසා යන හැමතැනම පිරිසිදු කරලා එන පට්ට සෙට් එකක් Trip Pisso ❤️🙏🏻

  • @dulminimanori5340

    @dulminimanori5340

    Жыл бұрын

    Agreed for the second point...

  • @PevinRismithaIriyagolla
    @PevinRismithaIriyagolla3 жыл бұрын

    Trip Pisso එතෙක් මෙතෙක් ගිය හොදම place එක...❤

  • @MealsofFoodies
    @MealsofFoodies3 жыл бұрын

    WOW..Such a amazing place. wonderful sri lanka.

  • @nilukasadamali2176

    @nilukasadamali2176

    2 жыл бұрын

    😍

  • @bizwiz6386
    @bizwiz63863 жыл бұрын

    Woooooowwww 😍😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️අයියා ඒක නම් පිස්සුවක්. නියමයි👌🏻👌🏻👌🏻👌🏻👌🏻 ආසම KZread channel එක Trip pisso වුනා අද.මේ වගේ තැන්වලට අපිව එක්කන් යන එකම හොඳම traveling channel එක ලංකාවේ. ඔයාලට පින් ඉතින්😘😘😘😘😘😘❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @travelwiththariya3863
    @travelwiththariya38633 жыл бұрын

    නියමයි බං නියමයි... අපි ඔයාලගෙන් ගොඩක් ඉගෙනගන්නවා❤️

  • @RomanianMatiya
    @RomanianMatiya3 жыл бұрын

    ඒක සුපිරි හොදේ.... ට්‍රැවල් කරන්න විතරක් නෙමේ මේ වගේ වීඩියෝ කරන්නත් පට්ට්ට්ට්ට්ට ආසාවක් එන්නෙ.... ඉතින් පුලුවන් වෙලාවක වෙච්ච අකරතැබ්බ ඔක්කොම එකතු කරල වීඩියෝ එකක් දාන්න...☺️☺️☺️ ආසයි බලන්න... තිරය පිටුපස සිද්දි...😁😁

  • @professorsl6865
    @professorsl68653 жыл бұрын

    ඉවසිල්ලක් නැතිව හිටියෙ 🤩🤗

  • @explorer9967
    @explorer99673 жыл бұрын

    මේවට තමා කියන්නෙ කරන දේ උපරිම quality එකට කරන්න ඕන කියලා superb අයියේ thumbnail එකේ ඉදන් ඉවර වෙනක්ම්ම සුපර්බ්😘😘😍😍

  • @NuwanHewage
    @NuwanHewage3 жыл бұрын

    Trip pissongee mechchara kalekata balamuu supirima video eka. Supiri kiynn wachana naa balan iddi ynna asama hithena place ekak ❤️❤️❤️😍😍😍

  • @sandarukumarawadu5646
    @sandarukumarawadu56463 жыл бұрын

    Editing patta👌💪🏼❤️❤️

  • @shehandilmin6789
    @shehandilmin67893 жыл бұрын

    අඩෝ අපේ ගමේ...😍❤️❤️ එක සැරයක් අපි කොල්ලො සෙට් එක ඕකේ තනියෙන් ගිහින් එන්ඩ පාර හොයාගන්න බැරුව අතරමං වෙලා පැය ගානකින් තමා පාර හොයා ගත්තේ...ඇත්තටම ගොඩක් ලස්සන පෞරාණික තැනක්..අපි කවුරුත් යන්න ඕන ලස්සන තැනක්.❤️❤️ හැබයි අනිත් තැන් වගේ කැලි,කසල දාලා මෙතනත් විනාශ කරන්නනම් එපා...🙏🙏

  • @sanojmalinda5846

    @sanojmalinda5846

    2 жыл бұрын

    අනේ අයියේ කෙහේද ඹය

  • @sanojmalinda5846

    @sanojmalinda5846

    2 жыл бұрын

    එ අයියේ ඹයාව කන්ටෑක් කරගන්න නම්බර් එකක් දේන්න කො.......

  • @sanojmalinda5846

    @sanojmalinda5846

    2 жыл бұрын

    මට එන විදිය කියන්න කො plizzz

  • @shehandilmin6789

    @shehandilmin6789

    2 жыл бұрын

    ඇල්ල,වැල්ලවාය...

  • @vinodfernando692
    @vinodfernando6922 жыл бұрын

    අදටත් හොයාගත්තේ නැති ඔය වගේ හැංහිච්ච තැන් තව කොච්චර ඇත්ද ලංකාවේ

  • @indigo378
    @indigo3783 жыл бұрын

    Superb, guys 👏 subscribed to your channel today through one of your recommendations (the one with specs), and feel it's worth it 👌

  • @shreenirajapaksha1915
    @shreenirajapaksha19153 жыл бұрын

    බලන් ඉන්න අපිත් ගියා වගේ feeling එකක් දැනුනේ.

  • @boringlk
    @boringlk2 жыл бұрын

    I went to see the pond with Methnanda ayya yesterday! Superb experience!

  • @TripPisso

    @TripPisso

    2 жыл бұрын

    😍✌️

  • @techeka9586
    @techeka95863 жыл бұрын

    සෙත් පිරිත් චැනල් එකෙන් තමයි ආවේ..පට්ට විඩියෝ ටික ..හරිම කොලිටි...නියමයි...

  • @lifehunts4725
    @lifehunts47253 жыл бұрын

    ammmmbooo බලන්න ඕනිම video එකක්... යන්න ආසම තැනක්...😍❤️💚🇱🇰🤗

  • @lapaisipai6653
    @lapaisipai66533 жыл бұрын

    ආසයි මචන් මේ වගේ ගමනක් යන්න... ❤️‍🔥

  • @Chathukanike
    @Chathukanike3 жыл бұрын

    අපි ගිය දවසෙම ඔන්න ට්‍රිප් පිස්සොත් හම්බුනා 😅 එල ජයවේවා!!

  • @dewmisithaaraa3687

    @dewmisithaaraa3687

    3 жыл бұрын

    ඒ ඔයාලද....🤔🤔

  • @Chathukanike

    @Chathukanike

    3 жыл бұрын

    @@dewmisithaaraa3687 ඔව් ඔව් 😁

  • @dewmisithaaraa3687

    @dewmisithaaraa3687

    3 жыл бұрын

    @@Chathukanike මරු මරු..🥰

  • @sanojmalinda5846

    @sanojmalinda5846

    2 жыл бұрын

    අනේ ඹය කොහේද අපිත් එන්න අසයි තැන කියන්න කො..

  • @thegreattraveler3233
    @thegreattraveler3233 Жыл бұрын

    Vedio ekanm hodai habai ithin nala dunne naraka ආදර්ශයක්

  • @vidthtechtube5396
    @vidthtechtube53962 жыл бұрын

    patta me video eka. thank you trip pisso

  • @ireshapabasara6776
    @ireshapabasara67763 жыл бұрын

    Niyamai ❤️❤️😍😍👍👍👍

  • @ishanmkonline6941
    @ishanmkonline69413 жыл бұрын

    කියලා වැඩක් නෑ.ටිප් පිස්සො ඔයාලානම් සුපිරි ම සුපිරි .ලංකාවේ නම ලොකයේ ලොකු තැනකට ගෙනියනවා.අනිවා උබලනම්.ආදරෙයි 🙂🙂😍😍

  • @TripPisso

    @TripPisso

    3 жыл бұрын

    😍🙏🏻

  • @sajeefernando7675
    @sajeefernando76753 жыл бұрын

    Athatama lassanai. Mechara lassana ratkne mun wenasha keranne. Sri lankaw ape hemotama aithe. Akanesa ape rata araksha kergammu. Jaya wewa sri lanka. Sthuthe trip pesso. ❤️🙏

  • @slbookmark-sl7954
    @slbookmark-sl79543 жыл бұрын

    සුපිරි වැඩක්.👍 බොහොම ස්තූතියි.

  • @tharindajayasuriya
    @tharindajayasuriya3 жыл бұрын

    මේක එනකන් හිටියෙ...නිල් දිය පොකුනෙ හම්බුන සෙට් එක අය්‍යෙ 😂

  • @yasirulaknath708

    @yasirulaknath708

    3 жыл бұрын

    Thariya..💯💞💞

  • @imeshsandamal3961

    @imeshsandamal3961

    3 жыл бұрын

    😁🤩

  • @Chathukanike

    @Chathukanike

    3 жыл бұрын

    Gammac thama

  • @TripPisso

    @TripPisso

    3 жыл бұрын

    😍👍

  • @SHAN-un8vr
    @SHAN-un8vr3 жыл бұрын

    ලංකාව කොච්චර නම් ලස්සනද ❣️👌🌎

  • @shehanl.vijekumara1348
    @shehanl.vijekumara13483 жыл бұрын

    Wonderful content , good luck guys ❤️

  • @alankanirathnayake3639
    @alankanirathnayake36393 жыл бұрын

    මේ විදිහට නාලා විනාශ කරන්න එපා.. සොබාදහමේ දේවල් රැකගන්න බලන්න.. ඔයාලා ඔහොම කරලා පෙන්නුවාම ඔතනට එන අනිත් අයත් මේ විදිහට හැසිරෙන්න බලනවා.. අපේ රටේ ගොඩක් දේවල් විනාශ කරන්නේ අපේම මිනිස්සු.. අනිත් ඒක ඔතනට එක්කගෙන ගිය මනුස්සයා දැනගන්න ඕන විනයක් ඇතුව එක්කරගෙන යන්න...

  • @SandraSanchez-zw6sh
    @SandraSanchez-zw6sh3 жыл бұрын

    Que hermoso paisaje...saludos desde Argentina Corrientes 🇦🇷🇦🇷🇦🇷🇦🇷

  • @TripPisso

    @TripPisso

    3 жыл бұрын

    😍💪

  • @buddhikapradeep3584
    @buddhikapradeep35843 жыл бұрын

    Niyamai ❤🙏

  • @bihanduperera8158
    @bihanduperera81583 жыл бұрын

    සුපිරි video එක අයියේ නියමයි ❤️❤️🔥🔥KZread එකේ වැඩිපුරම කැමති travelling channel එක ❤️❤️සුපිරිම video තමයි ඔයගොල්ලෝ කරන්නේ ලොකු ආසාවක් තියෙනවා අපේ සෙට් එකත් එක්ක ඔයගොල්ලෝ වගේම ට්‍රිප් යන්න අනිවාර්යයෙන්ම යනවා කවදාහරි දවසක 💯💯💯💪💪මොනවා වුණත් පරිස්සමෙන් ට්‍රිප් ගිහින් එන්න බුදුසරණ යි හැමදාම ඔය වගේ සුපිරි videos කරන්න සෙට් එකටම good luck 🙏🙏🙏♥️♥️♥️♥️💕💕💕💞💞💞Good luck for the future Trip pisso ♥️♥️එ වගේම ලොකු ආසාවක් තියෙනවා අයියලා එක්ක ට්‍රිප් එකක් හරි යන්න ලොකු ආසාවක් තියෙනවා අයියේ ❤️❤️❤️❤️

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda16113 жыл бұрын

    marama lassanai jaya wewa triff pissooo

  • @smusicmh
    @smusicmh3 жыл бұрын

    #1Tending wewa✌

  • @dewmisithaaraa3687
    @dewmisithaaraa36873 жыл бұрын

    ඔයාල මාර විදියට improve වෙලා....🥰🥰🥰 මුල ඉදන්ම හිටපු කෙනෙක් හැටියට මාරම සතුටුයි මේව දකිද්දී.....👍👍👍👍🥰🥰🥰

  • @rumeshwijeratnemaths
    @rumeshwijeratnemaths2 жыл бұрын

    කාලෙකට පස්සේ දැකපු සුපිරිම video එකක් !

  • @rashinidasanayaka7249
    @rashinidasanayaka72492 жыл бұрын

    Maara feeling ekk...ynnone😍

  • @prabhashinishalika2388
    @prabhashinishalika23883 жыл бұрын

    Travelling නම් Trip pisso තමා ඉතින් 😊🤩

  • @nikilagunawardhana4366
    @nikilagunawardhana43663 жыл бұрын

    මොනවා කියන්නද ලංකාව තරම් ලස්සන රටක් වෙන කොහෙවත් නෑ මගෙ රට 💙💛🇱🇰🌿🙏😼☸ 🌟ගොඩාක් මහන්සි වෙලා තියනවා video එකට නිල්දිය පොකුණේ කරපු ලස්සන හොදම වීඩියෝ එක. යන්න අමාරු හින්දා ඇත්තටම උණයි ඉත්තෑවායි තියන උන් විතරක් යන තැනක්. උන් ටික ඔය දේවල් වලට ආදරෙයි විනාස නොකරාවී. රැල්ලට ගිහින් day out හරි පික්නික් හරි ගිහින් travel is life කියලා insta වල ඉන්ප්ලුවෙන්සර් ලා වෙන සෝ කට්ටිය rip 🙏🪓

  • @Iqrahussain1202
    @Iqrahussain12023 жыл бұрын

    An underrated channel 🔥👍

  • @anncrish8105
    @anncrish81053 жыл бұрын

    Anee oyala godak watina dewal pennanawa malli godak sthuthi oyalata.....eth bayanaka thanwala naanna epa anee balan inna mawath wewlanawa...all the best oll of you...👍

  • @arunaanddilini9418
    @arunaanddilini94183 жыл бұрын

    ඇත්තටම සුපිරි brothers ❤️❤️❤️, විඩියෝ එක ඉවරවෙනකම් දැනුනෙවත් නෑ, ජයෙන් ජයම වේවා!!! 👏👏

  • @kasunniroshan2317
    @kasunniroshan23173 жыл бұрын

    උබලට අපායේ විලාප දෙන ශබ්දය ඇහුනේ නැද්ද සහෝදරවරුනි 🙂🙂🙂

  • @harshaalmeda
    @harshaalmeda3 жыл бұрын

    නියමයි අයියේ place එක අපිත් අනිවා යන්න මේ වීඩියෝ එකෙන් Interest වුණා 🇱🇰❤️❤️🙏... දිගටම අපි ඹයාලා එක්ක ✌️✌️

  • @travelwithshan6645
    @travelwithshan66453 жыл бұрын

    Adoo aiyala parissamen yna than wala. Patta video ek adamai dakke issarata me wage video one budusaranai. Video ek balanna kalin of wela awa 🖤🖤 watinwa adarei kollo...............

  • @isharalokugamage

    @isharalokugamage

    3 жыл бұрын

    මන් බැලුවෙ ට්‍රැවල් විත් වයිෆ් කියලා😂

  • @sayurualoka2231
    @sayurualoka22313 жыл бұрын

    1:22 මෙන්න මේව තමා improvements.ආදරෙයි trip pisso.good luck😍😍😍

  • @SupunSaranga
    @SupunSaranga3 жыл бұрын

    Patta😍

  • @travelwithgayu7425
    @travelwithgayu74253 жыл бұрын

    Trending enawa sure.Supiri video eka...

  • @travelwithjani4381
    @travelwithjani43813 жыл бұрын

    මරු ආ....දාන හැම වීඩියෝ එකම බලනව 😍

  • @ranaswanu9449
    @ranaswanu94493 жыл бұрын

    ආදරෙයි ආදරෙයි trip pisso❤️🙏🇱🇰

  • @chanu8123
    @chanu81233 жыл бұрын

    අම්මො අයියේ එඩිටින් පට්ට ඔයී.. අපිටත් කියලා දෙනවාකෝ...

  • @amazingworld5709
    @amazingworld57093 жыл бұрын

    Supirima video aka bro. Game place thamai ela ela. Secret water fall aka ela supiri 👍🔥😄

  • @VindysJourneyKitchen26
    @VindysJourneyKitchen263 жыл бұрын

    ජීවිතේ විඳින පිස්සො සෙට් එක , නියමයි ජය වේවා

  • @LittleGetaways
    @LittleGetaways3 жыл бұрын

    තවත් සුපිරි වීඩියෝ එකක් ❤️❤️❤️ මහ පොළොව යටදිත් fans හබ්බෙන එක තරම් තවත් fun එකක් තිබේද 😍 😍😍 මෙච්චර Crystal clear night videos ගත්ත camera eka මොකද්ද කියන්නකෝ

  • @TripPisso

    @TripPisso

    3 жыл бұрын

    Gopro Hero 8 Gopro Hero 7

  • @LittleGetaways

    @LittleGetaways

    3 жыл бұрын

    @@TripPisso Thank you ❤️

  • @travelwithfamily13
    @travelwithfamily133 жыл бұрын

    අසෙල අයිය,උදය අයිය,හශාන් අයිය එක ෆට්ට 😘😘😘 🤘🤘😍😍

  • @kanthieliades7486
    @kanthieliades74863 жыл бұрын

    Paressamin, b udu saranai apita mewa penwanawata thanks.

  • @madushinisagarika7472
    @madushinisagarika74722 жыл бұрын

    මාරයි 😲❤️...මන් මේ ඉන්න රටෙත් මේ වාගෙම තැනක් බලන්න ගියා..පුදුමත් හිතුනා අපේ රටෙත් මෙහෙම ‍තැන් තියෙනවද කියලා ..මේ රටවල් වල නම් මිනිස්සුන්ට යන්න එන්න නරඹන්න පහසු වෙන විදිහට ඒ තැන් හදල රජයෙන් තමයි ඒ තැන් පිලිවෙලකට පාලනය කරන්නෙ ...අනිවා යන්න ඕනි කියලා හිතුනා බලන්න ❤️

  • @chamuditharaween4597
    @chamuditharaween45973 жыл бұрын

    Supri 😍😍😍

  • @slmalindugaming9070
    @slmalindugaming90703 жыл бұрын

    බලන් ඉදපු වීඩියෝ එකක්.. තෑන්ක්ස් ට්‍රිප් පිස්සෝ ටිකට .... ✌️❤️😍👌

  • @charithjinendra
    @charithjinendra3 жыл бұрын

    Trip pisso ge balapu elama adventure tour eka

  • @VlogTimekeeper
    @VlogTimekeeper3 жыл бұрын

    කුරුවිට දිවාගුහාව විදිහට හඳුන්වන තැන. අපේ තාත්තා ඒක ඇතුළෙ ගුහාවකට ගිහින් තියෙලු යාළුවෙක් එක්ක. තාම තාත්තට 48යි. එක පාරයි ගිහින්තියෙන්නේ. එයාලා ඒක ඇතුළෙ පැය ගාණක් අතරමං වෙලා. අමාරුවෙන් තමා එලියට ඇවිත් තියෙන්නෙ. ඒක ඇතුළෙ මේ වගේ තැන් තිබුනලු. ⁣කුරුවිට දිවාගුහාවෙ. දැන් නම් ඒව අස්සෙ යන්න දෙනවද දන්නෑ එතන පංසල දැන් ප්‍රසිද්ධයිනෙ. ඒකත් මේ වගේලු. ඒත් කව්රුත් ගියා කියල සදහනක්වත් කව්රුත් එහෙම යන්නෙවත් නෑ. පුරාවිද්‍යා එකෙන් ගිහින් තියෙදනම් දන්නෑ. ලොකු හෝල් වගේ තැන් තිබිල තියේලු. ඇවිත් එතනත් බලන්න ට්‍රිප් පිස්සො.

  • @VlogTimekeeper

    @VlogTimekeeper

    3 жыл бұрын

    ඒක ඇතුළෙ මේ වගේ පොකුණු තිබිල කියල කියන්න බැරි වුනා

  • @chanultissera2163
    @chanultissera21633 жыл бұрын

    අඩ්ඩෙහ් ඒක නම් සුපිරියක් ආ, ඔය වගේ ගොඩක් තැන් ඇති ලන්කාවේ, පොලව යට හැන්ගිලා, 😍😍

  • @mayuraprasad9894
    @mayuraprasad98943 жыл бұрын

    ඉතිහාසය ගැන එක වචනයක්වත් කතා කරන්න කවුරුත් දැනන් හිටියෙ නැහැ. හැමදේම විහිලුවටම ගන්න එපා. මේව බලන උන් මේක විනාස කරනව ගොඩක් වෙලාවට. වන්දනීය, පූජනීය තැනුත් තියෙනව . මස් කාල කැලේ රින්ගන හැම වැඩක්ම අනුමත කරන්න බැහැ. මේ ව් වැඩේ ගැන 😢 .

  • @ushanijohn
    @ushanijohn3 жыл бұрын

    Amazing 😍😍😍 superb job.. ❤

Келесі