බලවත් අරාබි හමුදාවන් පහක්, දින හයකින් යටත් කළ කෝඩුකාර ඊශ්‍රායලයේ සය-දින යුද්ධය | Six Day War (1967)

Ойын-сауық

ලංකාව උගත යුතුම පාඩමක්...
ඊශ්‍රායල් හමුදාව ලියූ යුධ කළාවේ නූතන පරිච්ඡේදය
ඊශ්‍රායලය සහ අරාබි ජාතීන් අතර වර්ෂ 1967දී ඇති වූ සයදින යුද්ධය මැදපෙරදිග බල තුලනය උඩුයටිකුරු කර ලන්නට සමත් වූ සිදුවීමක්. Six Day War ලෙසින් ප්‍රසිද්ධියට පත් මෙම යුද්ධය, යුද කලාවට අලුත්ම න්‍යායන් රැසක් එක් කළ අවස්ථාවක් මෙන්ම, යුදෙව් ජාතිකයින් ගේ අසමසම අධිෂ්ඨාන ශක්තියත්, අද්විතීය ඥානයත් ප්‍රකට වන අවස්ථාවක් ලෙසින්ද ලෝක ඉතිහාසයට එක්ව තිබෙනවා. ලෝක දේශපාලනයත්, මැදපෙරදිග සිතියමත් තීරණාත්මක ලෙස වෙනස් කරන්නට හේතු පාදක වූ සයදින යුද්ධය (Six-Day-War) පිළිඹඳ ඔබ කිසිදා නැසූ ඇඟ ලොමුදැහැ ගැන්වෙන කතා පුවතයි මේ.
#militaryhistory #israelpalestineconflict #geopolitics
References
Israeli Declaration of Independence en.wikipedia.org/wiki/Israeli...
Creation of Israel, 1948 history.state.gov/milestones/...
The Declaration of the Establishment of the State of Israel www.gov.il/en/Departments/Gen....
Balfour Declaration en.wikipedia.org/wiki/Balfour...
Mandatory Palestine en.wikipedia.org/wiki/Mandato...
The Arab-Israeli War of 1948 history.state.gov/milestones/....
1948 Arab-Israeli War en.wikipedia.org/wiki/1948_Ar...
1949 Armistice Agreements en.wikipedia.org/wiki/1949_Ar...
Suez Crisis en.wikipedia.org/wiki/Suez_Cr...
Six-Day War en.wikipedia.org/wiki/Six-Day...
Operation Focus en.wikipedia.org/wiki/Operati...
Chapter Breakdown
00:00 - පූර්විකාව
01:27 - පසුබිම
03:54 - අරාබි-ඊශ්‍රායල් පළමු යුද්ධය
05:05 - සූවස් අර්බුධය
07:45 - අරාබි-ඊශ්‍රායල් තුන්වන යුද්ධය
10.03 - ඔපරේෂන් ෆෝකස් නොහොත් Six-Day-War ආරම්භය
15:37 - පසුවිපරම
One or more of the following music tracks are used in this video
-
Music: Earthy Crust - Jingle Punks (No Copyright Music) • Earthy Crust - Jingle ...
-
-
Music: Pucker Up - Jingle Punks (No Copyright Music)
• Pucker Up - Jingle Pun...
-
-
Music: March to Victory - Silent Partner (No Copyright Music)
• March to Victory - Sil...
-
-
War by GoSoundtrack
Creative Commons - Attribution 4.0 International - CC BY 4.0
Free Download / Stream: bit.ly/gosoundtrack-war
Music promoted by Audio Library • War - GoSoundtrack (No...
-
-
Music: Action Hero - Jingle Punks (No Copyright Music)
• Action Hero - Jingle P...
-
-
Music: Tribal War Council - Doug Maxwell, Media Right Productions (No Copyright Music)
• Tribal War Council - D...
-
-
Mystery by GoSoundtrack
Creative Commons - Attribution 4.0 International - CC BY 4.0
Free Download / Stream: bit.ly/mystery-gosoundtrack
Music promoted by Audio Library • Mystery - GoSoundtrack...
-
-
Dramatic Orchestral by JP Bianchini jpbianchini.com
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/-dramatic-orchestral
Music promoted by Audio Library • Mystery - GoSoundtrack...
-
-
Epic Theme No. 2 "Majestic/Epic" by Steven O’Brien / stevenobrien
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/epic-theme-no-2
Music promoted by Audio Library • Epic Theme No. 2 - Ste...
-

-
Red by Scott Buckley / scottbuckley
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/2CTbbnD
Music promoted by Audio Library • Red - Scott Buckley (N...
-
-
Somewhere In Nature by Simon More / user-73416670
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/2CDmNO2
Music promoted by Audio Library • Somewhere In Nature - ...
-
-
Emotional by GoSoundtrack
Creative Commons - Attribution 4.0 International - CC BY 4.0
Free Download / Stream: bit.ly/_emotional
Music promoted by Audio Library • Emotional - GoSoundtra...
-
-
Death of Kings 2 by Kevin MacLeod is licensed under a Creative Commons Attribution license (creativecommons.org/licenses/...)
Source: incompetech.com/music/royalty-...
Artist: incompetech.com/
-
-
Hero's Theme by Twin Musicom is licensed under a Creative Commons Attribution license (creativecommons.org/licenses/...)
Source: www.twinmusicom.org/song/280/h...
Artist: www.twinmusicom.org
-

Пікірлер: 194

  • @chandanimalka3349
    @chandanimalka33498 ай бұрын

    ඊස්ශ්‍රයල් ජනතාවනී දෙව්යන් වහන්සේ ඔබ සමගයි. ඔහු ජීවමානයි 👍අසාදාරනය කොතනද ජේසු එතනයි. ජේසු බ්සී මේ දවස්වල 👍🌹

  • @chamarathilakarathna6248
    @chamarathilakarathna6248 Жыл бұрын

    කරුණු ගැලපීම , භාශාව හැසිරවීම සහ ඉදිරිපත් කිරීම ඉතාම අගය කලයුතුය ❤️

  • @kaviduhettiarachchi3428
    @kaviduhettiarachchi3428 Жыл бұрын

    ලෝක යුද්ධ video series එකකුත් පටන් ගමුද??😬

  • @udayanganandana4303

    @udayanganandana4303

    Жыл бұрын

    උන්ප්

  • @todaybible738

    @todaybible738

    Жыл бұрын

    ow

  • @jayathmarasanjana9173

    @jayathmarasanjana9173

    Жыл бұрын

    ඕනෙ

  • @champz6917

    @champz6917

    Жыл бұрын

    ඇත්තටම ❤

  • @chandanimalka3349

    @chandanimalka3349

    8 ай бұрын

    👍👍👍👍👍👍👍එල තමා

  • @shanthalalbulathsinghala3356
    @shanthalalbulathsinghala3356 Жыл бұрын

    "තෝරාගත් ජනතාවට "හිමි "පොරාෙන්දු දේශය "නමි ලත් ඊශ්රායෙලය

  • @kishanchali8752

    @kishanchali8752

    Жыл бұрын

    තමුන් තමයි තෝරගත්ත ජනතාව කියලා කියාගන්න එකත් ඊශ්‍රායල් කාරයින්ගේ ප්‍රොපගැන්ඩා වල කොටසක්. දැන් ඉන්න ඊශ්‍රායල් ජනතාව බයිබලයේ කියවෙන යුදෙව්වෝ නෙවෙයි. නැගෙනහිර යුරෝපයෙන් ආපු අශ්කෙනසී යුදෙව්වන්. Eran Elhaik කියන ඊශ්‍රායල් විද්‍යාඥයා එක ජාන පරීක්ෂණ මගින් පෙන්වදිලා තියෙනවා.

  • @prasannagunawardana5323
    @prasannagunawardana5323 Жыл бұрын

    ඉශ්‍රයලයේ moral එක හා දක්ශතාව පිටුපස ඔව්න් අදහන දෙවිදුන් බලවත් සාදකයක්.

  • @panoramablue9191

    @panoramablue9191

    Жыл бұрын

    ෙදව් ෙයා පමනක් ෙන ෙවයි ඔවුන් ෙග අධ්‍යාපනය ගණිතය (Applied math pure mathematics Astro physics English හැම ෙකනාම ඉ ෙගන ගත යුතුයි ඔය ර ටෙටි

  • @Kuttttttttt

    @Kuttttttttt

    8 ай бұрын

    නැ ඔවුන්ගේ බුද්දිය

  • @prasannagunawardana5323

    @prasannagunawardana5323

    8 ай бұрын

    ඔව්න්ට ඒ ඉහල බුද්දිය ලැබුනේ කොහොමද ? බයිබලයේ පරන ගිවිසුම බලන්න.

  • @Kuttttttttt

    @Kuttttttttt

    8 ай бұрын

    @@prasannagunawardana5323 මං හිතන්නේ ජානවලින් තමයි ඒ බුද්දිය එන්න ඇත්තේ.හැබැයි බයිබලය මං කියවලා නැති හින්දා ඔයා කියන එක වෙන්නත් පුලුවන්

  • @shanakadesilva5175
    @shanakadesilva51754 ай бұрын

    සුපිරි පැහැදිලි කිරිම ක්... සහෝ ...👍👍👍👍 ඔය ජේසු ස් වහන්සේ ගේ ජාතිය... යුදෙව් ... කවදාවත් පරාජය කල නොහැක . බයිබලයේ එය ලියා ඇත.

  • @kavindu94759
    @kavindu94759 Жыл бұрын

    ඊශ්‍රායලය 👍👊🔥

  • @ericfernando3386
    @ericfernando3386 Жыл бұрын

    ඊශ්‍රායල් පලස්තීන යුද්ධය ,ගල්ෆ් යුද්ධය ,වියට්නාම් යුද්ධය , ගැන program කරන්න .බොහොම ස්තුති .ගොඩක් දේ දැන ගත්තා .wish you all the best

  • @thushankalana4940
    @thushankalana4940 Жыл бұрын

    දැනගන්න ආසාවෙන් හිටපු විස්තර ගොඩක් දැනගත්තා. නියමයි අයියේ ❤️❤️❤️ 😍😍😍👍

  • @Dilshan1989
    @Dilshan1989 Жыл бұрын

    LAND OF GOD 🇮🇱🙏 "බලව, ඉශ්‍රායෙල් ආරක්ෂාකරන තැනන්වහන්සේට නිදිබරවීමක්වත් නිදාගැනීමක්වත් නැත්තේය." (ගීතාවලිය 121:4 )

  • @tahikefreefire

    @tahikefreefire

    Жыл бұрын

    Amen 🙏

  • @prasannagunawardana5323

    @prasannagunawardana5323

    Жыл бұрын

    එයයි සත්‍ය , Aman .

  • @Lahiru-dl9sq
    @Lahiru-dl9sq Жыл бұрын

    ඊශ්‍රායලයෙන් ලෝකෙටම ඉගෙන ගන්න දේවල් තියනවා,අපිට සෑහෙන්න තියනවා,ඒත් අපි ඉගෙන ගනීද😂බලා සැනසීම පමණි,අසා තුටු වීම පමණි...ලස්සනට පැහැදිලි කලා,ස්තුතී අමල් අයියා....

  • @insight-nenasa

    @insight-nenasa

    Жыл бұрын

    මම අමල් නොවෙමි 😀 බොහෝ දෙනෙක් වරදවා වටහා ගනී. ස්තුතියි ඇගයීමට

  • @Lahiru-dl9sq

    @Lahiru-dl9sq

    Жыл бұрын

    @@insight-nenasa කටහඬ නිසා....සමාවෙන්න....

  • @insight-nenasa

    @insight-nenasa

    Жыл бұрын

    @@Lahiru-dl9sq සමාව ඉල්ලන්න තරම් දෙයක් නෙමෙයි සහෝදරයා 😀❤️

  • @tashithahasintha2640
    @tashithahasintha2640 Жыл бұрын

    ඊශ්‍රායලය භූමි ප්‍රමාණයෙන් ගත්තොත් ලංකාවෙං බාගෙකටත් වඩා අඩු ප්‍රමාණයක් තියෙන රටක්... ජනගහනයත් අඩුයි... අරාබියෙ කාන්තාර මැද උනත් එයාලා කෘෂිකර්මාන්තය රට පුරාම කරනවා... ලෝකෙ ⁣තියෙන සුපිරිම බුද්ධි අංශයක් වෙච්ච මොසාඩ් එක තියෙන්නෙත් එයාලට... ඒ වගේ අඩු සම්පත් තියාගෙනත් එයාලට එච්චර පුලුවන්නම් මෙච්චර සම්පත් තියෙන අපිටත් ඒ තත්වෙට යන්න පුලුවන්...🖐️❤️

  • @roshanchandana3430
    @roshanchandana3430 Жыл бұрын

    ඔබගේ වීඩියෝවේ අවසානයේ ඉතා හොඳ වචනයක් සදහන් උනා. ඒ ඉන්දු ශාන්තිකර කලාපීය මෙහෙයුම(Indu pacific operation ) ගැන. අපේ රටෙි කීයෙන් කී දෙනාද මේ සම්බන්ධව දන්නෙ. සියලු දෙනා පක්ෂ වහල්ලු වෙලා. චීනය,ඇමරිකාව, ඉංදියාව, අපේ රට වටකරල අපේ පොලව කොල්ල කන්න හදන්නේ. (China one belt one road, Indu pacific operation ). මේ කරුණු එකතු කර අපේ රටට අදාල භූ දේශපාලන තත්වය පිලිබදව වීඩියෝවක් කරන ලෙස මා ඉල්ලා සිටිනවා. ඒ අතරම ඔබගේ මෙම මැදිහත් වීම ඉතා අගේ කොට සලකමා.

  • @kavinuwijesooriya878
    @kavinuwijesooriya878 Жыл бұрын

    17:25 - 17:28 මොනවා උනත් රටක් විදිහට කෙනෙක්ගෙන් හොද ආදර්ශ ගන්න ඕනේ!😊. Thanks insight ණැනස!!😉💙.

  • @mountlankatours3090
    @mountlankatours3090 Жыл бұрын

    කලින් අහල තිබුන .ඒත් මේ චැනල් එකෙන් අහන්න ආසාවක් තිබුනා. ස්තුතියි

  • @chamaradeshan9903
    @chamaradeshan9903 Жыл бұрын

    ලංකාවෙ මෝඩ නායකයන්ගෙ මොලේ පෑදෙන්න සෑම වීඩියෝවකම උපදෙස් ටිකක් දෙන්න.

  • @terancepadmal7128
    @terancepadmal7128 Жыл бұрын

    🇮🇱 මෙම යුද්ධයේදී ජෙනරාල් මොෂේ දයාන් විසින් සිදුකල යුධ සැලසුම් සහ මෙහෙය ඉතා වැදගත්.🇮🇱

  • @isuruudara2907

    @isuruudara2907

    Жыл бұрын

    ow morshe dayan thama dial eka 😎

  • @spartan4103

    @spartan4103

    Жыл бұрын

    Me gana film nadda?

  • @terancepadmal7128

    @terancepadmal7128

    Жыл бұрын

    @@spartan4103 1977 දී කරපු operation Thunderbolt film eka බලන්න. ඒකේ ඉන්නේ දැනට ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්‍යාහුගේ අයියා. ජොනතන් නෙතන්‍යාහු. අමතරව මෑත කාලීනව පලස්තීනයේ හමාස් සහ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව කරන ලද මෙහෙයුම් අනුව සකසන ලද Fauda serious eka. ඒක තියෙන්නේ Netflix eke..

  • @spartan4103

    @spartan4103

    Жыл бұрын

    @@terancepadmal7128 Thanks

  • @ramithrathnayaka8551

    @ramithrathnayaka8551

    Жыл бұрын

    @@isuruudara2907 එයා ගැන පොත් තියනවාද ඒ මොනාද

  • @wargameszone1824
    @wargameszone1824 Жыл бұрын

    ඇඩොල්ෆ් හිට්ලර් සහ ජර්මනියේ නැගීම ගැන වීඩියෝවක් පුළුවන් නම් දෙන්න

  • @user-kh9hz9vg8y
    @user-kh9hz9vg8y8 ай бұрын

    බොහොම අගෙයි .ස්තුතියි ගොඩක්ම .

  • @a2z9818
    @a2z9818 Жыл бұрын

    ලෝකයේ බුද්දිමතුන්ගේ පාරාදීසයක් වූ ඊශ්‍රායලය සේම ඊට සමාන බුද්දිමතුන්ගේන් පිරිපුන් දේශයක් ලෙස ශ්‍රී ලංකාව හැදින් විය යුතු නොවේද.ලෝකයේ බලවතුන්ගේ ඇස නිරන්තරයෙන් අප හා ඊශ්‍රායලය දෙස නෙත් යොමා සිටින්නේ ඒ නිසයි.ලෝක දේශපාලන පලමු මාතෘකාව ඊශ්‍රායලය වීම සතුටක් 🙏🙏🙏🙏🙏👍👍👍👍👍

  • @johnny_testicles

    @johnny_testicles

    Жыл бұрын

    "ලෝකයේ බුද්දිමතුන්ගේ පාරාදීසයක් වූ ඊශ්‍රායලය සේම ඊට සමාන බුද්දිමතුන්ගේන් පිරිපුන් දේශයක් ලෙස ශ්‍රී ලංකාව හැදින් විය යුතු නොවේද" ඒකනේ දැන් අපි බංකොලොත්.

  • @kanishkasenarathne7038

    @kanishkasenarathne7038

    Жыл бұрын

    😆😆😆😆ado no

  • @a2z9818

    @a2z9818

    Жыл бұрын

    Ne .a bahutharak u modayan wisin balata gena,trada palakayan nisa u bankoloth bawak misa.nasa ayathanaye sita athtektaraya (c fen) dakkawa u buddi galanaye durwala kamai

  • @sangeethasancharaya6870

    @sangeethasancharaya6870

    Жыл бұрын

    Lankawe un hena buddhimath habai ape un hari kuhakai.

  • @dinidujayasinhedj6310
    @dinidujayasinhedj6310 Жыл бұрын

    හරිම ලස්සන පැහැදිලි කිරීමක් .

  • @rapcranasinghe3152
    @rapcranasinghe3152 Жыл бұрын

    ඔයාට තව ගොඩක් විඩීයෝ දාන්න මාතෘකා තියෙනවා world war -1,2 ,Cold war, gulf war .. ඒ වගේම සෝවියට් දේශය ඇෆ්ගනිස්තානයේ අසාර්ථක ආක්‍රමණය ගැන ඉක්මනින් දායි කියලා බලාපොරොත්තු වෙනවා ❤😊

  • @dinithchathuranga8115
    @dinithchathuranga8115 Жыл бұрын

    ස්තූතියි ඔබට.

  • @user-kh9hz9vg8y
    @user-kh9hz9vg8y9 ай бұрын

    ස්තුතියි ඔබට .

  • @sethiyaisuru6527
    @sethiyaisuru6527 Жыл бұрын

    Thank you ♥️😍

  • @dinuwalpola6485
    @dinuwalpola648511 ай бұрын

    Very informative !!

  • @maheshanura5413
    @maheshanura5413 Жыл бұрын

    Thank you....

  • @sudeshsilvasudesh3753
    @sudeshsilvasudesh3753 Жыл бұрын

    දැනූයි හරියටම දන්නේ ස්තුතියි ඔබට ආයුබෝවන්

  • @kasun1122-w9u
    @kasun1122-w9u Жыл бұрын

    Superb,,,keep it up..Wondderful Story✌👌

  • @dilshanyasintha7045
    @dilshanyasintha7045 Жыл бұрын

    ඔබගේ පැහැදිලි කිරීම් නියමයි ලෝක යුධ ඉතිහාසයේ තියන වැදගත්ම යුද්ධයක් මේක තව ඇමරිකා වියට්නාම් යුද්ධය පලවෙනි දෙවනි ලෝක යුද්ධ ගැනත් කරමු නේ 💜️

  • @aravindasrimal3877
    @aravindasrimal38777 ай бұрын

    Great explain ❤❤❤

  • @Davidlog805
    @Davidlog805 Жыл бұрын

    නියම වීඩියෝවක්

  • @shamikaanu3024
    @shamikaanu3024 Жыл бұрын

    great educational video

  • @nishanthabanneheka
    @nishanthabanneheka Жыл бұрын

    💕💕පොරොන්දු දේශය..💕💕

  • @dissanayakagunarathna5965
    @dissanayakagunarathna5965 Жыл бұрын

    supiri thama elama 👍👍👍👍👍

  • @prasannaranathunga4517
    @prasannaranathunga4517 Жыл бұрын

    නියමයි .අපිට නම් කවදාවත් ඊශ්‍රායලයක් වෙන්න බැරි වෙයි එත් ලිබියාවක් නම් වෙයි කියලයි හිතාගන්න වෙන්නෙ.

  • @sanalhewage9045

    @sanalhewage9045

    Жыл бұрын

    ඔයාල වගේ අය ඉන්න හින්ද ලේසි නම් නෑ 😚❤ ඒත් රටට ආදරේ අය ඕන තරම් ඉන්නව.....! 😘❤❤❤

  • @thisaruyasanjith
    @thisaruyasanjith Жыл бұрын

    Niyamai mewath digatama genna❤️

  • @dulipanuranga-universityof1835
    @dulipanuranga-universityof1835 Жыл бұрын

    Excellent bro top class video

  • @sisarusahan1564
    @sisarusahan1564 Жыл бұрын

    නියමයි 👌

  • @prasadkumara-xy1gm
    @prasadkumara-xy1gm9 ай бұрын

    මිත්‍යා දෘෂ්ටිය නිසා මිනිස්සු මරාගන්නව. දෙවියෙක් ඉන්නවනම් මෙහෙම රුධිරය වගුරුවාගෙන මිනිස්සුන්ට දුක්වේදනා විඳින්න දෙයිද.. කවද මේව තේරුම් ගනීයිද මේ මෝඩ මිනිස්සු. යුද්ධය තුළ දුක් විඳින්නෙ අහිංසක ජනතාව සහ අහිංසක ලමයි. තෙරුවන් සරණයි

  • @doubletime8762
    @doubletime8762 Жыл бұрын

    වීඩියෝ එකනම් පට්ටම .❤️😊

  • @virajfernando9146
    @virajfernando9146 Жыл бұрын

    මේක සුපිරි ❤️❤️❤️💪

  • @sarithcharuka2119
    @sarithcharuka2119 Жыл бұрын

    Superb 😮❤

  • @tharukahemachandra5351
    @tharukahemachandra5351 Жыл бұрын

    superb bro

  • @damithchathurangagalagoda2278
    @damithchathurangagalagoda2278 Жыл бұрын

    Superb

  • @ypckumara9405
    @ypckumara9405 Жыл бұрын

    සුපිරි

  • @kasunbandara2717
    @kasunbandara2717 Жыл бұрын

    operation thunderbolt eka genath video ekak karanna

  • @malindakushan1074
    @malindakushan1074 Жыл бұрын

    vishishtayi....entambe mission eka ganath vedio ekak karanna...

  • @helicopter_man_respect..47
    @helicopter_man_respect..47 Жыл бұрын

    Gammak sar ❤️

  • @chathurangawijepala9360
    @chathurangawijepala9360 Жыл бұрын

    දෙවන ලෝක යුද්ධය ගැන මුල ඉදලම vedio එකක් කරමු

  • @RamithD
    @RamithD Жыл бұрын

    Perfect 👍

  • @CeylonBoy4643
    @CeylonBoy4643 Жыл бұрын

    Israel ❤️❤️❤️❤️

  • @ericfernando3386
    @ericfernando3386 Жыл бұрын

    ජර්මන් යුද ශක්තිය ගැන වීඩියෝ එක නෑනේ .හිට්ලර්ගේ අවසන් දිනය සහ අවසන් හෝරාව ගැන program එකක් කරන්න wish you all the best

  • @tthusharadesilva7140
    @tthusharadesilva7140 Жыл бұрын

    ඊශ්‍රායලය ගුවන් හමුධාව ලෙබනන් bekka vally තුල සිදී කරපු 1982 මෙහෙයුම් දෙක ගැන video එකකක් හදන්න පුළුවන් නම් ගොඩක් හොඳයි

  • @isuruudara2907
    @isuruudara2907 Жыл бұрын

    Soviet Union eke hitpu Sniper ''The Lady of the Death '' gena video ekakuth one Kills 309 ''Ludmila pavlichenko''

  • @sameeralakmal4313
    @sameeralakmal4313 Жыл бұрын

    Very good

  • @dimalshaliyanage
    @dimalshaliyanage Жыл бұрын

    War series එකක් ගෙන්ට ❤

  • @AsankaWimalaweera-ic2sg
    @AsankaWimalaweera-ic2sg Жыл бұрын

    Supiri

  • @slgamers5294
    @slgamers52948 ай бұрын

    තම්බින්ට දුවන්න දෙන එකම රට.. පුන්චි ඉස්‍රයිලය❤

  • @Kuttttttttt

    @Kuttttttttt

    8 ай бұрын

    🇮🇱❤️

  • @roshanbuddika6441
    @roshanbuddika6441 Жыл бұрын

    අරාබි කාරයෝ හෙන මෝඩයෝ එච්චර උන්ට හොද අායුද තිබිලත් ගහගන්න බැරි වුනා.

  • @johnny_testicles

    @johnny_testicles

    Жыл бұрын

    අපේ කියලත් වෙනසක් නෑ.

  • @rapcranasinghe3152

    @rapcranasinghe3152

    Жыл бұрын

    ආයුධත් බාලයි 😂

  • @panoramablue9191

    @panoramablue9191

    Жыл бұрын

    @@rapcranasinghe3152 රැසියානු අායුධ Arabi කාරෙයා පාවිඑි ක ෙල

  • @Dercsshyer3451

    @Dercsshyer3451

    Жыл бұрын

    @@panoramablue9191 මොන ව තිබුණත් මොලය තියෙන්නේ ඕනා ඒවා කරන්න

  • @chamodhashan8998
    @chamodhashan8998 Жыл бұрын

    Maru maru ❤

  • @hemanthaarunathpri7123
    @hemanthaarunathpri7123 Жыл бұрын

    Super sahodaraya

  • @yohannonis8938
    @yohannonis8938 Жыл бұрын

    Maru ❤

  • @nirmalchamara5126
    @nirmalchamara5126 Жыл бұрын

    well done

  • @everything4156
    @everything41569 ай бұрын

    ඔය නේද flight investigation channel එකත් කරන්නෙ

  • @sandaruwann100
    @sandaruwann100 Жыл бұрын

    ආසාවෙන් බැලුවා ❤❤❤

  • @garusinghegedenister4378

    @garusinghegedenister4378

    9 ай бұрын

    Màරු

  • @chamilrathmalgoda4240
    @chamilrathmalgoda4240 Жыл бұрын

    Israel God is good

  • @rukmalchathu
    @rukmalchathu Жыл бұрын

    ඊශ්‍රායලය කියන්නේ මේ ලෝකයේ කිසිම රටක් කිසිම ජාතියක් නොලබපු තරම් වදහිංසා පීඩා ලබපු රටක් සහ යුදෙව්වන් කියන්නේ මේ ලෝකයේ වැඩියෙන්ම මහා ජනසංහාරයකට ලක් උන ජාතියක්.මේ භූමිය මත තමයි යේසුස් වහන්සේ උපත ලැබුවේ...මේ ඊශ්‍රායල් ජාතියට විරුද්ධව නැගිටින්න පුළුවන් කිසිම ජාතියක්වත් රටක්වත් මේ මහ පොළවෙ තවත් නෑ. ජීවමාන දෙවියන්වහන්සේගේ රාජ්‍යය.

  • @Dilshan1989

    @Dilshan1989

    8 ай бұрын

    ආමෙන් ,අපේ ස්වාමීන්වහන්සේගේ දේශය 🇮🇱❤️‍

  • @UdeepaSathminq

    @UdeepaSathminq

    2 ай бұрын

    😂😂😂😂

  • @kasunkarunarathna878
    @kasunkarunarathna878 Жыл бұрын

    මිලේනියම්සිටි සිද්ධිය ගැනත් video එකක් කරන්න

  • @dineshpieris291
    @dineshpieris291 Жыл бұрын

    Sinhalen kiyaddi machan Sinai kiyala kiyann... 😊

  • @user-np1jn4vo2z
    @user-np1jn4vo2z Жыл бұрын

    ඔය විදිහටම උතුරු කොරියා යුද්දෙයි පකිස්තාන ඉන්දියා යුද්දේ ගැනත් එකක් දාන්නකෝ

  • @royfonseka5123
    @royfonseka5123 Жыл бұрын

    We ❤ love 🇮🇱 israel. Well done 👏 israel

  • @max-ob4ns
    @max-ob4ns Жыл бұрын

    Esrayal hoda ratak aka attha.habay ape ratata kare Kari vada essara edanma

  • @ChandraKanthiSuraweera-di7if
    @ChandraKanthiSuraweera-di7if8 ай бұрын

    Pehedili athi visistai👍👍👍

  • @chamodhashan8998
    @chamodhashan8998 Жыл бұрын

    Operation babarosa genath karanna

  • @Mudhunters90
    @Mudhunters90 Жыл бұрын

    ❤❤❤

  • @shandananjaya1096
    @shandananjaya10969 ай бұрын

    👍

  • @Kuttttttttt
    @Kuttttttttt8 ай бұрын

    කුඩා බුමියක ඉදගෙන අඩු සෙබලුත් සංක්‍යාවකුත් තියාගෙන..අඩුආයුදත් තියාගෙන ර්ශ්රාලය වගේ සිය ගුනයක් විතර ලොකු බුමියක රටවල් 5 කට දවස් 6 න් ගැහුවා..දෙවියොද නැත්තං යක්කුද❤️🇮🇱❤️

  • @roshangoset
    @roshangoset Жыл бұрын

    👍👍

  • @amindiyehansa2015
    @amindiyehansa2015 Жыл бұрын

    මේ පොන්ස්ටික් ජනපති ළමයෙක් වත් නැති , මූ තෙරුම් ගනීද? මේවගෙ උන් කොහොම බලය ගන්නවද කිසිම අපහසුවකින් තොරව , තේරිලා තියෙන්නෙ රෙද්දෙ රෙවිලා ඉන්නෙ , මාර ම මාරයි ,

  • @sheriffdeen175
    @sheriffdeen175 Жыл бұрын

    Danuwath kalata sthuthi amith munidradasa mara damuwe israyalayedi neda ape honda engiyar kenek eka ounwge wdak kiyalai aranchiya

  • @rishanjaya
    @rishanjaya Жыл бұрын

    It's the God of Israel who fought against the Arab countries....

  • @shakthi845
    @shakthi845 Жыл бұрын

    2 ලොක යුද්ධය ඔනි

  • @rasikagunarathna846
    @rasikagunarathna846 Жыл бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @mr.malalgoda5031
    @mr.malalgoda5031 Жыл бұрын

    Wow first viewer

  • @kasunbandara2717
    @kasunbandara2717 Жыл бұрын

    mama meka gena hugak ahala thiyanwa

  • @priyankaperera5010
    @priyankaperera5010 Жыл бұрын

    😮😮😮

  • @dahampasala4734
    @dahampasala4734Ай бұрын

    Israel ❤👍🇱🇰❤🇮🇳👈❤️

  • @TheTravelerOfTheFuture
    @TheTravelerOfTheFuture Жыл бұрын

    අපේ රට ඉශ්‍රායේල් එක්ක සිරිමාවෝ මැතිනියගේ කාලේ නම් හොද සම්බන්ධ කමක් තිබ්බා නේ. පස්සේ අපේ රට වැඩිපුරම සපොට් කරන්න ගත්තේ අරාබියේ අනෙක් රට වල් වලට 🙂👍

  • @johnny_testicles

    @johnny_testicles

    Жыл бұрын

    සිරිමාවෝ දරුනු පලස්තීන සහකරුවෙක්.

  • @plean-tb1wg

    @plean-tb1wg

    Жыл бұрын

    සිරිමාවෝ ගොඩක් වාමාංශික කදවුරට බරව වැඩ කලේ

  • @tahikefreefire
    @tahikefreefire Жыл бұрын

    Aways stand with blessed land israel ❤❤❤ 🙏

  • @embroideryartworks2221
    @embroideryartworks2221 Жыл бұрын

    පිං කෙත හෙල රන් දෙරනේ යලි උපදින්නට......

  • @kanishkasenarathne7038

    @kanishkasenarathne7038

    Жыл бұрын

    🤣🤣🤣🤣😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆

  • @sss-lv6ow

    @sss-lv6ow

    Жыл бұрын

    😂😂😂😂😂😂😂😂

  • @supunsadun8185

    @supunsadun8185

    Жыл бұрын

    😂😂

  • @issaqcoleman7739

    @issaqcoleman7739

    Жыл бұрын

    හේතුවාසනා නොවේවා

  • @panoramablue9191
    @panoramablue9191 Жыл бұрын

    ෙමම රෙට හැම ෙකනාම විද්‍යා වීෂයන් සහ ගණිතය අනිවාර්ෙයන් හැදැරිය යුතුයි ෙමතනයි සර්ථකත්වෙය කඩ ඉම

  • @jayanthakumara6515
    @jayanthakumara6515Ай бұрын

    Owa parana kata me para kanawa supiriyata

  • @manika1524
    @manika15244 ай бұрын

    Lankawea un maha baya gullo

  • @SuneraDeshan
    @SuneraDeshan Жыл бұрын

    Oooo

  • @thamiraasanka160
    @thamiraasanka160 Жыл бұрын

    දැන් ඕවා කියලා.සතුටු උනාට.ඉරානයේ යුද ශක්තිය තියෙන්නේ සෑහෙන ඉහළ මට්ටමක.

  • @mr.raththa6465

    @mr.raththa6465

    Жыл бұрын

    🔥🔥

  • @max-ob4ns

    @max-ob4ns

    Жыл бұрын

    Rusiyava gahana gahillen kiyanna pukuvan

  • @thisarachiranthaka3687

    @thisarachiranthaka3687

    Жыл бұрын

    මේ වීඩියෝ එකේ කියපු ගොඩක් දේවල් බොරු හරියට හොයල නෑ..

  • @tthusharadesilva7140

    @tthusharadesilva7140

    Жыл бұрын

    ඉරානය සැහෙන දුරකට යුධ ශක්තිය දියුණු කර ඇති බව ඇත්ත, විශේෂයෙන්ම assymetric සටන් ක්‍රම අනුගමනය අතින්. ඉරානයේ යුධ නාවික ගුවන් හමුදා තුල (IRGC-revolutionary guard ) සේනාංක මේ සටන් ක්‍රම සඳහා වෙනමම පිහිටවා තිබෙනවා , ඒ වගේම සාමාන්‍ය හමුධාවට වැඩිය ඔවුන්ගේ රජය තමන්ගේ ආරක්ෂකයා හැටියට මෙම IRGC සේනාංක මත වැඩි විශ්වාසයක් තබනවා . විශේෂයෙන්ම ඉරානය දැන් අනුගමනය කරන්නේ ,ලෙබනන් , යෙමෙන් , ඉරාක සහ සිරියානු සටන් කරුවන්ට තම තාක්ෂනය , උපෙදෙස් කරුවන් විශේෂයෙන්ම UAV තාක්ෂනය ලබාදීමෙන් තමන්ගේ බලය සහ ආදිපත්‍ය තුන්වෙනි පාර්ශවයක් මගින් කලාපයෙන් කලාපයට පැතිරවීමයි නමුත් ඉරාන ආයුධ බොහෝ විට රුසියන් සහ චීන ආයුධ වල වැඩි දියුණු/අනුකරණ එහෙම නැත්නම් ඔවුන්ගේ පැරණි ආයුද වල upgrades . සමහර ඒවා ගොඩක්ම බලවත් බව කෙසේ වෙතත් ප්‍රචාරණය සඳහා හදපු ඒවා බවත් පෙනී යනවා ඊශ්‍රායල තොරතුරු බුද්ධි සේවාවන් වගේම තාක්ෂණය මම හිතන්නේ ඉරනයට වැඩියෙන් ඉතාම ගොඩක් ඉදිරියෙන් සිටින්නේ , එයිටත් වැඩිය ලෝක ජන මතය ( නැත්නම් ජන මතය හසුරන උදවිය/ආයතන) ඉන්නෙත් ඊශ්‍රායල එක්ක . මෑතකදී ඉරානය තුල සිදු උන ප්‍රහාර කීපයක්ම ඊශ්‍රායල විසින් කරපු ඒවා බවට සැකයක් තියෙනවා ( නියමුවන් රහිත යානා යොදාගෙන) නමුත් ඉරානයට තාම ඊශ්‍රායලය තුලට ප්‍රහාරයක් කරන්න හැකි උනේ නෑ කරන්න පුළුවන් උනේ නියමුවන් රහිත යාන විනාඩි කීපයක් බිම හෙලන්න කලින් ඊශ්‍රායල ගුවන් කලාපය තුල සරි සැරීම පමණයි ගොඩක් මැද පෙරදිග රටවල් ඉරානයට සහයෝගය ලබා දෙවි කියලා බලපොරෝරෝතු වෙන්නත් බැහැ , මොකද ආගමික.සංස්කෘතික , දේශපාලන වෙනස්කම් ගොඩක් තියෙන ඉරානය ගැන අනිත් අසල්වැසි රටවල් බලන්නේ තමන්ට තර්ජනයක් හැටියට ඒ වගේම ඊශ්‍රායලය සටන් කරන්නේ තමන්ගේ ජාතියන් වෙනුන්වෙන්. මොකද ඔව්න් හොඳාකාරව දන්නවා තමන් පරදින සටන තම ජාතයේත් අවසන් සටන වන බව. ඉරානය නම් ජනතාව සහ රජය කියල පාර්ශව දෙකකක් ඉතින් සටනක අවසානය ඉරාන ජනතාවේ අවසානය වෙන්නනේ නැහැ

  • @panoramablue9191

    @panoramablue9191

    Жыл бұрын

    @@thisarachiranthaka3687 හැම ෙදයක්ම හරි පිලිගන්න

  • @erangaasela6197
    @erangaasela6197 Жыл бұрын

    ලංකාවත් ස්වාධීන ව නැගිටිනන ඕනි ආදාර මත යැපෙන්නේ නැතුව

  • @yto9873
    @yto9873 Жыл бұрын

    americawa - iraq invasion eka ganth ona 2003.

  • @chathurakodithuwakku8949
    @chathurakodithuwakku8949 Жыл бұрын

    1 wana ha 2 wana looka war eka genath wishtharayak ooona...

  • @autoworld871
    @autoworld871 Жыл бұрын

    ඉන්දියාවටත් ඔහොමම ගහල පන්නන්න ඕනේ

  • @Pkthama2478

    @Pkthama2478

    Жыл бұрын

    ✌️✌️✌️

Келесі