යුක්‍රේන ගම්මාන එකින් එක අල්ලා ගනිමින් රුසියානු හමුදා වේගයෙන් පෙරට | Russia-Ukraine War (Episode 24)

Ойын-сауық

යුක්‍රේන ජනපතිවරයාගේ ඇනුම් බැනුම් සහ ශාපකිරීම් මැද අවසන් වූ රුසියා යුක්‍රේන යුද්ධයේ අති උණුසුම් දෙසතියක සිදුවූ සුවිශේෂීම සිදුවීම් පිළිඹඳ විශ්ලේෂණාත්මක විග්‍රහයයි මේ.
/ @insight-nenasa
00:00 පෙරවදන
01:33 දෝස්මුරය සහ ශාපය
06:57 ජයග්‍රාහී රැල්ල
15:13 සම්බාධක පරාදයි
Music tracks used in this video: ------------------------------ Music: Earthy Crust - Jingle Punks (No Copyright Music) • Earthy Crust - Jingle ... ------------------------------ ------------------------------ Somewhere In Nature by Simon More / user-73416670 Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0 Free Download / Stream: bit.ly/2CDmNO2 Music promoted by Audio Library • Somewhere In Nature - ... ------------------------------ ------------------------------ Music: Pucker Up - Jingle Punks (No Copyright Music) • Pucker Up - Jingle Pun... ------------------------------ පෙර වැඩසටහන්: ලෙනින්ට ඕනෑ වුණෙත් යුක්‍රේනය රුසියාව යටතේ තබා ගන්නයි | • ලෙනින්ට ඕනෑ වුණෙත් යුක... හිට්ලර් සමග එක්වූ යුක්‍රේනය යුදෙව්වන් ලක්ෂ 20කගේ ජීවිත බිලිගනී | • හිට්ලර් සමග එක්වූ යුක්... ඇමරිකන් රහස් ඔත්තු සේවා යුක්‍රේනයේ දියත් කළ ආණ්ඩු පෙරළිය තෙක් රුසියා-යුක්‍රේන සම්බන්ධය • ඇමරිකන් රහස් ඔත්තු සේව... ඇමරිකාවට කීකරු පාලකයෙක් පත්කර ගන්නට නූලන්ඩ් සිදුකළ සැලසුම නිරාවරණය කළ රුසියා රහස් ඔත්තු සේවා මෙහෙයුම • ඇමරිකාවට කීකරු පාලකයෙක... රුසියාවට කළ රිදවීමට යුක්‍රේනයෙන් පළිගත් හැටි | • රුසියාවට කළ රිදවීමට යු... යුරෝපයට සමීප වූ යුක්‍රේනයට පුටින් ඇටවූ උගුල | • යුරෝපයට සමීප වූ යුක්‍ර... පරදින යුද්ධයකට දිවි දුන් කපිතාන් රනීෂ් හේවගේ ඇතුළු යුක්‍රේන යුධ පෙරමුණ ගිනියම් කළ සතියක කතාව • පරදින යුද්ධයකට දිවි දු... සාම සාකච්ඡා වලට පයින් ගසා යුක්‍රේනය සිදුකළ ඓතිහාසික වරද | ඇමරිකාවත් පිටුපායි • සාම සාකච්ඡා වලට පයින් ... පුටින්ගේ මීළඟ සැලසුම දැවැන්ත ගුවන් ආක්‍රමණයක් • පුටින්ගේ මීළඟ සැලසුම ද... යුක්‍රේන හමුදාපති වැඩ කරන්නේ කා වෙනුවෙන්ද? • යුක්‍රේන හමුදාපති වැඩ ... රුසියානු නැව ගිල්වන්නට අණ ලැබුනේ සෙලෙන්ස්කිගෙන්මයි | එක්සත් ජාතීනුත් රුසියාව පැත්තේ සිටගනී • රුසියානු නැව ගිල්වන්නට... හමුදාපති සෙබළ හිඟයෙන් බැටකද්දී ක්‍රිමියාව අල්ලන්නට සිහින දකින යුක්‍රේන ජනපති • හමුදාපති සෙබළ හිඟයෙන් ... තුන්වැනි ලෝක යුද්ධයට යුරෝපය සූදානම් වෙයි | න්‍යෂ්ඨික ප්‍රහාරයක් අත ළඟ • තුන්වැනි ලෝක යුද්ධයට ය... මේ වසර අවසානය වන විට යුක්‍රේන යුද්ධයේ සැබෑ අරමුණු හෙළිවන ලකුණු • මේ වසර අවසානය වන විට ය... හිටපු හමුදාපති කුමන්ත්‍රණයකින් බලය ඩැහැගනීයැයි CIA සංවිධානයෙන් අනතුරු ඇඟවීමක් • හිටපු හමුදාපති කුමන්ත්... පුටින් පොට වරද්දා ගනීද? • පුටින් පොට වරද්දා ගනීද... වසර දෙකක් පුරා රැකගන්නට උත්සාහ කල අව්දීව්කා නුවර රුසියානු හමුදා අතට පත්වූ හැටි • වසර දෙකක් පුරා රැකගන්න... ඩොලර් ලක්ෂ 5කට පීතෘභූමිය පාවා දුන් රුසියානු ගුවන් නියමුවාගේ ඉරණම විසඳුන හැටි • ඩොලර් ලක්ෂ 5කට පීතෘභූම... රුසියාවේ නවීනතම යුධ නෞකාවක් විනාශව යත්දී හෙළිවූ ජර්මානු ගුවන් හමුදා කුමන්ත්‍රණය • රුසියාවේ නවීනතම යුධ නෞ... යුක්‍රේන බුද්ධි අංශයේ විශේෂ ප්‍රහාරක ඒකකයක් රුසියානු හමුදා අතින් සමූලඝාතනයට ලක්වෙයි • යුක්‍රේන බුද්ධි අංශයේ ... ඇමරිකාවේ හදිසි කරණමෙන් යුක්‍රේනයත්, ඊශ්‍රායලයත් අමාරුවේ වැටෙයි • ඇමරිකාවේ හදිසි කරණමෙන්... යුක්‍රේනය අවසානයේ පුටින් ඉදිරියේ දණ නමයි • යුක්‍රේනය අවසානයේ පුටි... කියෙව් අගනුවර අල්ලන රුසියානු සැලසුම ගැන ප්‍රංශ ජනරාල්වරයෙකුගෙන් හෙළිදරව්වක් • කියෙව් අගනුවර අල්ලන රු...
රුසියාවේ උත්සාහය යුක්‍රේනයට යළි නැගිටින ඉමක් පවා සොයා ගන්නට ඉඩ නොතැබීමයි • රුසියාවේ උත්සාහය යුක්‍...
ඇමරිකානු යුධාධාර කන්දක් ලැබුණත් යුක්‍රේනයට ජයග්‍රහණයක් ලැබිය හැකිද • ඇමරිකානු යුධාධාර කන්දක...
පරදින යුද්ධයකට ඇමරිකාව ආධාර කළ හේතුව මෙන්න | දෙපැත්තකින් පහර කන යුක්‍රේන හමුදාවේ ඉරණම • පරදින යුද්ධයකට ඇමරිකාව...
සෙලෙන්ස්කි ඝාතන කුමන්ත්‍රණය මැද රුසියාවෙන් තවත් සටන් පෙරමුණක් • සෙලෙන්ස්කි ඝාතන කුමන්ත...
කාකීව් පෙරමුණේ ජයග්‍රහණ මැද රුසියානු ආරක්ෂක අමාත්‍යවරයාට තනතුර අහිමි වෙයි • කාකීව් පෙරමුණේ ජයග්‍රහ...
#ukrainewar #russia #ukraine

Пікірлер: 292

  • @user-op6hx1gv8y
    @user-op6hx1gv8yАй бұрын

    යුක්රේනජනතාවගේ විනාසයට ...බටහිර සහ ජනපති වගකිය යුතුයි පව් ජනතාවට

  • @iroshwijayarathna4131
    @iroshwijayarathna4131Ай бұрын

    රුසියාවට ජයවේවා. සාමයෙන් මෙම යුද්දය නිමාවනවානම් හොඳයි

  • @kumaranathunga9857
    @kumaranathunga9857Ай бұрын

    රුසියාවට ජයම වෙවා❤❤❤

  • @MadurawalasingeAnanda-oe5fd
    @MadurawalasingeAnanda-oe5fdАй бұрын

    රැකියාවට ජය වේවා සෙලෙස්සි භංග වේවා

  • @ariyadasawanshanayaka6567

    @ariyadasawanshanayaka6567

    Ай бұрын

    රුසියාවට ජය...🇷🇺💪🇷🇺💪

  • @shuttlespace04

    @shuttlespace04

    Ай бұрын

    හිගන ලංකාව,රුසියාවබංග වෙයං. පූටින් නාකියා මැරිය heart attack හැදිලා

  • @shuttlespace04

    @shuttlespace04

    Ай бұрын

    ​@@ariyadasawanshanayaka6567රුසියාව පරාදයි😂අඩපන්😭

  • @Ukraine_827

    @Ukraine_827

    Ай бұрын

    රුසියව කොන්වෙලා ඉන්නෙ ලෝකෙන් සම්බාදක එක්ක😂අර පූටින් කොටුවෙලා😂චීනෙට යනවා හෑමතිස්සෙම යන්න රටක් නැතුව😂 Zelensky වීරයා Singapore වටත් ගියා මේ සතියෙ👍💪🇺🇦

  • @DeepikaWeerasinha-is4tw

    @DeepikaWeerasinha-is4tw

    18 күн бұрын

    Rushiyan minissu witharada. Inna ona

  • @Isharamadushanka-gf2xn
    @Isharamadushanka-gf2xnАй бұрын

    රුසියාව ට ජය වේවා ❤❤❤❤❤

  • @sunilwickramarathna388
    @sunilwickramarathna388Ай бұрын

    රුසියාවට ජයවේවා පූටින් ජනාදිපති සුපිරි නායකයෙක්

  • @mrde3012

    @mrde3012

    Ай бұрын

    Ubala wage gobba ponnayanwa thamai russia walata yawanna one putinge supiri weda Tika penanna

  • @S.a.s.m.r

    @S.a.s.m.r

    Ай бұрын

    @@mrde3012ai ubt yanna amaruda😂😂😂

  • @mrde3012

    @mrde3012

    Ай бұрын

    @@S.a.s.m.r ubata wage puke amaruwak ne ubala wage puke amaruwa thibba eun gihin thamai den aye lankawata genna ganna kiyala nahayen adanna 😂

  • @shuttlespace04

    @shuttlespace04

    Ай бұрын

    පූටින් ලෝකෙන් කොන්වෙලා ඉන්නෙ😂පව් ඒකාදිපතියගෙ ගූ කන බල්ලො ටික😂 ICC warrant එකකුත් දාල අල්ල්න්න බල්ලව😂

  • @shuttlespace04

    @shuttlespace04

    Ай бұрын

    ​@@mrde3012ඔව් ,ලංකාව දුප්පත් වුනෙ මේ වගෙ ඒකාදිපතියන්ට කඩෙ යන බැල්ලියන්ගෙ පැටව් නිසා👍

  • @user-op6hx1gv8y
    @user-op6hx1gv8yАй бұрын

    ජයවේවා රැසියාවට

  • @kaludeeraarachchigejayampa2384
    @kaludeeraarachchigejayampa2384Ай бұрын

    යුද්ධයේ ජය පුටින්ට බව නිසැකයි

  • @ceylonpairates
    @ceylonpairatesАй бұрын

    රුසියාව දිනේවා ❤

  • @_Sandamal_7
    @_Sandamal_7Ай бұрын

    රුසියාවට ජය ❤

  • @IronMan-u2m

    @IronMan-u2m

    Ай бұрын

    රුසියවට හිකිලා තියෙන්නෙ හිගන ලංකාවට වගෙ😅මැරියං හිගන්නො ලෝකෙන් හිගාකන් නැතුව

  • @S.a.s.m.r

    @S.a.s.m.r

    Ай бұрын

    @@IronMan-u2mponna demala

  • @Ukraine_827

    @Ukraine_827

    Ай бұрын

    ​@@S.a.s.m.rහිගන් බල්ලා😂මරියංකො. ලෝකෙට උදව්වක්.

  • @Elfutin

    @Elfutin

    Ай бұрын

    උබෙ අම්මට අරින පූටින්ට ජයවේවා😂

  • @Elfutin

    @Elfutin

    Ай бұрын

    උබෙ හිගන් අම්මට පූටින් බංකුවක් උඩ නැගල අරිනව ඇත්තෙ කොට නිසා😂

  • @deshanidilki1684
    @deshanidilki1684Ай бұрын

    අමරිකාවට හිතවාදී සෙලෙන්ස්කි ඉල්ලන් කනවා

  • @p.j.osegamanasingha3708
    @p.j.osegamanasingha3708Ай бұрын

    අපේ රටේ හිටිය ජනාධිපති ආර්.ප්‍රේමදාස හැසිරුනෙත් ඔහොම තමා.හැම දේටම බනිනවා.අඩු කළය සෙලවෙනවා කියන්නේ ඔකයි.

  • @Ukraine_827

    @Ukraine_827

    Ай бұрын

    නාකි බල්ලා කට වහපන්😂 කොටි ඇරියා උබලට අවුරුදු 30 k😂

  • @susanthasenarathna1123
    @susanthasenarathna1123Ай бұрын

    රැසියාවට ජය වේවා

  • @user-op6hx1gv8y
    @user-op6hx1gv8yАй бұрын

    ජය වේවා රැසියාවට සහ පුටින්ට

  • @nihalsurasingha567
    @nihalsurasingha567Ай бұрын

    යුක්‍රේන අල්ලන්නෙ නැතිව ලංකාව අල්ලන්න ...අපි සහයෝගය දෙන්නම්

  • @shuttlespace04

    @shuttlespace04

    Ай бұрын

    උබෙ අම්ම්ගෙ හිගන හුට්ට අල්ලන්න සහය දෙනවා😂

  • @DeepikaWeerasinha-is4tw

    @DeepikaWeerasinha-is4tw

    18 күн бұрын

    Ane ow

  • @MrDuleepa
    @MrDuleepaАй бұрын

    ඔබ ලබාදෙන දැනුම ඉතාම වැදගත්

  • @Helayatv
    @HelayatvАй бұрын

    රුසියාවට ජය ❤️❤️👍❤️❤️

  • @Guglhupf-yd9kp
    @Guglhupf-yd9kpАй бұрын

    Russia und Wladimir PUTIN 🇷🇺💪🏾💪🏾💪🏾💪🏾🇱🇰

  • @chinthakaekanayaka9947
    @chinthakaekanayaka9947Ай бұрын

    යුක්රේනය⁣ට ජය වෙිවා...රැසියාවට ජය වෙිවා ඒ කියන්නේ යුද්ධය නවතිවා....

  • @udith-pz4tv
    @udith-pz4tvАй бұрын

    අවසානයේ යුරොපය හිගමනට හෙලා රට දූවිල්ලක් කර ගන්නවා....

  • @Jayanathkarunarathna
    @JayanathkarunarathnaАй бұрын

    සමහරවිට Top Gun:Maverick බලලා වෙන්න ඇති F16 ඉල්ලන්නෙ. 😁😁😁

  • @nimaljayathilaka4718
    @nimaljayathilaka4718Ай бұрын

    රුසියාවට ❤ජයවේවා

  • @dayawanshasamaraweera2125
    @dayawanshasamaraweera2125Ай бұрын

    ප්‍රංස ය ඉන්න නායකයෝ බය ගුල්ලෝ මුලින්ම රුසියාව සමග හැප්පෙන්න තිබුනාන නේද ඔවුන් බ්‍ ය නිසයි දැන් එලියට ඇව්ත් ඉන්නේ හැබැයි උනුත් දැන් ත්ම යි කන්නේ දාල ඩුවන්න ගහන්න ඕනැ රුසියාවේ එඩිතර නායකයෙක් ඉන්න බව දන්නවද රුසියාව ට ජයවේවා මොඩ සෙලෙන්කියා ලගදිම දාල යනව ඇමරිකාවෙන් දිපු අව් මාසයක් ඇතුලත් ඉවර කරනවා උඩ බලන් ඉන්න එනවා රුසියාවේ ජනපති එඩ්තර අවංක බුද්දිමත් නායකයෙක් ජයවේවා ජයවේවා ජයවේවා

  • @IronMan-u2m

    @IronMan-u2m

    Ай бұрын

    😂තෝ මොන 3 ලොකෙ හිගන්නෙක්ඩ?😂මැරියං කාලක්න්නියො

  • @kcfurdy
    @kcfurdyАй бұрын

    හමුදා නිලධාරීන් නිවැරදි තීන්දුවක් ගත යුතුයි නලුවාට වඩා අත්දැකීම් ඇති ඔවුන් ජනතාව ගැනත් බටහිර දෙබිඩි පිළිවෙතත් තේරුම්ගෙන සෙලෙන්ස්කිගෙන් රට මුදා ගත යුතුයි.

  • @mdharmabandhu7092
    @mdharmabandhu7092Ай бұрын

    අපේ විරුවා සහ සෙලෙන්ස්කි අතර වෙනසක් නෑ, මරිමෝල් මෝඩ තකතීරුවො දෙන්නෙක් දෙන්නෙක් 😊😊😊❤

  • @pererafrank6470
    @pererafrank6470Ай бұрын

    ලංකාවෙත් පාහර රනිල් ටිරාන් මහින්ද පිරිස දේශබන්ධු ව kamal gunarathna ව යොදාගෙන සුරේශ් සලේ ගෙ යටිකූට්ටු වැඩ යොදාගෙන ලොකු දේශපාලන මිනීමැරුමක් හෝ වෙනත් ත්‍රස්තවාදී ක්‍රියාවන් කොට ජනතාව පාරට දාගන්න උත්සහ කරන්නේ ...ඉන්පසුව රටේ මිලිටරි නීතිය හදිසි නීතිය හා ත්‍රස්තවාදී PANATHA යොදාගෙන...විරුද්ධ දේශපාලන මත දරණ මිනිසුන්ව... පූත්තලම WANATHAWILLUWA අලුතින් හරි ගස්සවා තිබෙන සෙල්සියස් අංශක 2000 😮😮 ගිනි ඌ දූ න ට දමා අතුරුදන් කොට ඡන්ද කල් දමා පාහර හැත්ත බලයේ රැදී ඉන්න ආශා කරන නිසයි...

  • @anjanasewwandi

    @anjanasewwandi

    Ай бұрын

    👊🫡

  • @AmarasinghaYasiru
    @AmarasinghaYasiruАй бұрын

    යුද්දෙ යුක්‍රේනෙ පරාදයි 😢 ඒක තමා දැං කට්ටිය කලබල වෙලා රුසියාව ඇතුලට ගහන්න අවසර දීල . අනික් පැත්තෙං ප්‍රංශෙ වගේ රටවල් යුද්දෙට එන්න හදන්නෙයි 😢😢😢

  • @shuttlespace04

    @shuttlespace04

    Ай бұрын

    80% අතෙ තිය්න එකා පරාදයි😂😂 20% අල්ල ගත්ත ඒකා දිනුම්😂අනෙ ප්ල්‍යන් බල්ලො යන්න. එහෙම බැලුවොත් කොටිත් දිනුම්😂

  • @AmarasinghaYasiru

    @AmarasinghaYasiru

    Ай бұрын

    @@shuttlespace04 කියන දේ තේරුං ගනි ඉතුරු 80% ඉක්මනිංම මකබෑවිලා යන නිසා තමා රෙද්දෙ රෙවිල දගලන්නෙ 😂

  • @Ukraine_827

    @Ukraine_827

    Ай бұрын

    පූටින් නාකියා පරාදයි😂 මාස 26 ක් ගියා 😂 තාම බැරුවුන අර බෝඩරෙ තියන කුඩා ආර්තිකයක් තියන Ukraine ය පරාද කරන්න😢

  • @shuttlespace04

    @shuttlespace04

    Ай бұрын

    ​@@AmarasinghaYasiruඋබෙ අම්ම්ගෙ හිගන් උට්ට පුටින් අල්ලනව වගෙ ලේසි නෑ එහෙම අල්ල්න්න්😂20% අල්ල ගන්න්ත් අවුරුදු 10 ක් ගියා😂

  • @kumuditha7865

    @kumuditha7865

    Ай бұрын

    ඔව් යුක්‍රේනේ පරාජ වෙන්න වෙන්න රුසියාව ඇතුලට ගහන එක වැඩි කරනවා පස්සේ යුක්‍රේනේ විනාශ වෙන එක වේගවත් වෙන එක තමා වෙන්නේ

  • @sunilwickramarathna388
    @sunilwickramarathna388Ай бұрын

    යුක්‍රේන හමුදාව රුසියාවට යටත්වෙලා යුද්ධය අවසන් වෙනවාමයි

  • @sugathpriyantha5966
    @sugathpriyantha5966Ай бұрын

    පිස්ස ukraine ඉවර කරලම යඊ වගේ

  • @kanishkamahelajayathilaka1981
    @kanishkamahelajayathilaka1981Ай бұрын

    බොහොම ස්තූතියි ඔබට 🙏

  • @cjfernando82
    @cjfernando82Ай бұрын

    අපේ අයව බලෙන් අල්ලාගෙන ගිහිල්ල රුසියාවේ හමුදාවට දාන්නේ නෑනේ, හමුදාව හරි යන්නේ නැත්තන් යන්නේ නැතුව ඉඳපල්ලා. ගිහිල්ල අරහෙම මෙහෙම වුණා කියලා කියන්නේ නැතුව.කොහොමත් අපිට රුසියන් කාරයන්ගේ සැලකීම් ලැබෙන්නේ නෑ.

  • @Yugandhara-om7mk
    @Yugandhara-om7mkАй бұрын

    යුධ ගිනි නිවේවා!

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185Ай бұрын

    සෙලනෙස්කි වගේමයි හාමුත් . මැතිවරණ ඇලජික් . සෙලනෙස්කිට යුද්දෙ නිසා කියතැහැකි . හාමුගෙ මොකක් කියන්නද ????

  • @arfanb3850
    @arfanb3850Ай бұрын

    න්‍යෂ්ටික යුද්දයකින් යුරෝපය විනාශ කිරීමේ යුදෙව් කුමන්ත්‍රණයක් මේක. තේරුම් ගන්නකොට ගොඩක් ප්‍රමාදයි

  • @ranathungamuhandiram2858
    @ranathungamuhandiram2858Ай бұрын

    ගොන් සෙලෙස් කියො උඹට පුළුවන්ද යෝධ රුසියාව සමග යුද්ධ කරල දිනන්න

  • @shuttlespace04

    @shuttlespace04

    Ай бұрын

    😂Afghanistan ට පුලුවන්නම් Ukraine ට මොකො බැරි?

  • @Guglhupf-yd9kp

    @Guglhupf-yd9kp

    Ай бұрын

    👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🫣🤔

  • @gunasirirajapaksha3384
    @gunasirirajapaksha3384Ай бұрын

    රුසියාවෙි ප්‍රබල වෙඩි බලය හමුවෙි සටන් කරන යුක්‍රේන හමුදාවන් සුළුකොට තැකිය නොහැකි නමුත් යුද්ධයකදී පරිණත මෙන්ම නම්‍යශීලී සහ දූරදර්ශී දේශපාලන නායකත්වය, රටෙත් ජනතාවගෙත් ආරක්ෂාවට මහත් පිටුවහලක් වෙි...

  • @lkalawana9907
    @lkalawana9907Ай бұрын

    ඇතියන්තම් රුසියාව මතක් වෙලා

  • @walpalagunasiriWgunasiri
    @walpalagunasiriWgunasiriАй бұрын

    සේරම කොල්ලො මලාට පස්සෙ විකට නලුවෙක් විය හැකිය,

  • @IronMan-u2m

    @IronMan-u2m

    Ай бұрын

    31,000 මැරිලා තියෙන්නෙ. ල්ංකාවෙ හමුදා පොන්නයො 30,000 මැරුවෙ කොටි😅👍ඊයා. රුසියන් හමුදාවෙ උන් 150,000 මැරිලා👍😅

  • @shuttlespace04

    @shuttlespace04

    Ай бұрын

    පූටින් හරකා අන්තිම පිරිමියා වෙනකන් යවනව Ukraine ට😂අන්තිමට ගැනුත් යවයි😂 උගෙ යුද්දෙට.

  • @Kuttttttttt

    @Kuttttttttt

    Ай бұрын

    විකට නලුවා පුටින්😂😂

  • @user-gp6wy8uy9u
    @user-gp6wy8uy9uАй бұрын

    RusiyawTa putinta jayen jaya.

  • @walpalagunasiriWgunasiri
    @walpalagunasiriWgunasiriАй бұрын

    ඇමරිකාවමෝඩයෙකුහා එකතුවි රැසියාව විණාසකලනොහැකිය😢

  • @shuttlespace04

    @shuttlespace04

    Ай бұрын

    පූටින් ගවයා රුසියාව විනාස කරල තියෙන්නෙ😂 ලෝකෙන් කොන්වෙලා,සම්බාදක කාලා,ලක්ස ගානක් හමුදා උන් මැරිලා😂හූ

  • @shuttlespace04

    @shuttlespace04

    Ай бұрын

    අර Ukraine ඇතුලටත් ගහනවා😂💪🇺🇦 තෙල් ටැංකි,හමුදා කදවුරු ගිනි ගන්නවා😂

  • @ljjayarathna-wy6xu

    @ljjayarathna-wy6xu

    Ай бұрын

    ඔයා කියන එකක් තමා

  • @martinluther2911

    @martinluther2911

    Ай бұрын

    ​@@shuttlespace04 නෙටෝ හිවල්ලු තෝත් එක්කම යූක්‍රේනය ඇතුලේ වලදමනවා... බටහිර කොල්ලකාරීන්ට ලෝකය සුරා කෑමට ඇති බාධකය රුසියාව හා චීනයයි.. ඉතිං උන් හිවල් රංචුවක් වගේ ඇවිස්සිලා. තෝ වගේ ගස් බල්ලෝ ඉන්ට පුප දෙන්න රෙදි ගලවගෙන සුදානම්. ඒත් අපි කොටි පැරදුවා වගේම පුටින් මේ හිවල් රෑන කුඩු කරලා දානවා. පල අර "අල්මේදා"ගූ channel එකේ පුප දීපිය. ඌ රෙදි නැතිව යැංකින්ට කඩේ යන්නේ..

  • @IronMan-u2m

    @IronMan-u2m

    Ай бұрын

    ​@@martinluther2911උබෙ අම්ම්ට චීන්නු ඇරල ඒකිට දැන් කන්න්ත් නැ,බංකොලොත් .

  • @sudanapoli6016
    @sudanapoli6016Ай бұрын

    Good news Malli ❤❤❤❤

  • @trainingisfun6141
    @trainingisfun6141Ай бұрын

    සෙලෙන්කි පිස්සෙක්

  • @vidushasandupama2532
    @vidushasandupama2532Ай бұрын

    මුලින්ම නවත්ත ගන්න තිබුණු යුද්ධය මෝඩ සෙලන්ස්කියා ඇමරිකාව, බටහිර රටවල් ලොකු කරගෙනනේ ඉල්ලන් කෑවේ. හොඳ වැඩේ යුක්රේනයට.....🙊😅🤣🤣🤣

  • @shuttlespace04

    @shuttlespace04

    Ай бұрын

    😂😂උබෙ අම්ම්ට කියලඩ නවත්ත ගන්නෙ?😂 2014 පටන් ගත්තෙ යුද්දෙ. ගොන් පූටින්ට තිබ්බෙ සාකච්ච කර්ල විසදගන්න😂අන්තිම්ට ඉල්ලන් කෑවා😂 අවුරුදු 2 කට වඩා ගියා පොඩි කාලෙකින් ඉවර කරන්න ගිය යුඩ්දෙ😂

  • @shuttlespace04

    @shuttlespace04

    Ай бұрын

    ආ කොටින්ගෙන් අවුරුදු 30 ක් කාපු ර්ටක් එකෙක් කිය්න්නෙ😂😂 24,000 හමුදාවෙ උන් මලා කොටි කාලා😂

  • @Ukraine_827

    @Ukraine_827

    Ай бұрын

    අවුරුදු 30 ක් කැවා කොටින්ගෙන්😂අන්තිමට බංකොලොත් 😂 දැන් හිගාකනව බටහිර රටවලින් සල්ලි.

  • @S.a.s.m.r

    @S.a.s.m.r

    Ай бұрын

    @@shuttlespace04 guu kapn ponna demala😂😂.ube ammt prabakarnda ariye😂

  • @Ukraine_827

    @Ukraine_827

    Ай бұрын

    ​@@S.a.s.m.rඋබෙ අම්ම කන්න නතුව පූටින්ගෙ ගු ක්න්නෙ😂😂 තනකොල කාපං කන්න් නැත්තං හිගන්නා. තමිල්නාඩුවෙන් හාල් හිගකන්න එපා😂

  • @lkalawana9907
    @lkalawana9907Ай бұрын

    @නැණස NENASA F16, Russian air defense, Russian air superiority ගැන වීඩියෝ එකක් කරමු.

  • @vijithabandara4731
    @vijithabandara4731Ай бұрын

    Good explain. It is clear .Thank u very much .

  • @user-ym2js4nk2e
    @user-ym2js4nk2eАй бұрын

    ❤️🇷🇺🌹❤️🇷🇺🌹❤️🇷🇺🌹

  • @sandhyagunawardana8629
    @sandhyagunawardana8629Ай бұрын

    ඉල්ලන් කැම සහ සල්ලන් විම 😅

  • @shuttlespace04

    @shuttlespace04

    Ай бұрын

    උබෙ පූටින් සීයා ඉල්ලන් කෑවා 😅 Ukraine ට ගහල්. පව් නේඩ.

  • @shuttlespace04

    @shuttlespace04

    Ай бұрын

    රුසියව ඉල්ලන් කෑවා😂දවස 835 k ගිහින්😂

  • @RamithD
    @RamithDАй бұрын

    Perfect 👍

  • @insight-nenasa

    @insight-nenasa

    Ай бұрын

    Thanks 👍

  • @sarithcharuka6007
    @sarithcharuka6007Ай бұрын

    Superb viedio ❤

  • @ranjithdharmapala4444
    @ranjithdharmapala4444Ай бұрын

    මට පේන්නෙ දැන් පුටවෙන් නැගිටින්නත් බයයි වගෙ.

  • @GunasenaMaharaba
    @GunasenaMaharabaАй бұрын

    ❤❤❤ thanks

  • @kumarsilva4622
    @kumarsilva4622Ай бұрын

    Great 👍👍

  • @thusithaperera6766
    @thusithaperera6766Ай бұрын

    Thank you nenasa.

  • @insight-nenasa

    @insight-nenasa

    Ай бұрын

    Welcome 😊

  • @user-cs6qf4sy2m
    @user-cs6qf4sy2mАй бұрын

    සෙලෙස්කිට උවමනානමිි යුද්ධය අවසන්කල හැකිය

  • @anandakumara3315
    @anandakumara3315Ай бұрын

    Thank Your World Political Information ❤😂

  • @ariyadasawanshanayaka6567
    @ariyadasawanshanayaka6567Ай бұрын

    🇷🇺💪🇷🇺💪🇷🇺💪🇷🇺

  • @jsyanthapem3836
    @jsyanthapem3836Ай бұрын

    Thanks for real information !!!

  • @insight-nenasa

    @insight-nenasa

    Ай бұрын

    Any time!

  • @senurasecitha
    @senurasecithaАй бұрын

    JF-17 fighter jet ගැන Video එකක් කරන්න

  • @user-gm8wx6rg6y
    @user-gm8wx6rg6yАй бұрын

    Great explanation thanks lots

  • @insight-nenasa

    @insight-nenasa

    Ай бұрын

    Glad you liked it

  • @sameerasenarathna6365
    @sameerasenarathna6365Ай бұрын

    Excellent bro

  • @insight-nenasa

    @insight-nenasa

    Ай бұрын

    Thanks bro

  • @lbnadiranga5814
    @lbnadiranga5814Ай бұрын

    හා ඇත්ත ද. 😂 ක්‍රිමියාවේ පාලම බ්ලාස්ට් කලාම මොකද වෙන්නේ කියලා බලමු.😂.

  • @whythissis

    @whythissis

    Ай бұрын

    මෝඩ යුක්කියො 2022 කරන්න ඕන ඒවා දැන් කරන්න plan කරන්නෙ😂

  • @PamuduKumarasinghe

    @PamuduKumarasinghe

    Ай бұрын

    Blast කරන්න ? 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @user-pb1hc4xd2q

    @user-pb1hc4xd2q

    Ай бұрын

    අනෙ හුකාන්

  • @PamuduKumarasinghe

    @PamuduKumarasinghe

    Ай бұрын

    @@whythissis දැන් plan කරත් ගහගන්න බෑ 😂😂

  • @Trcrokyyoutube

    @Trcrokyyoutube

    Ай бұрын

    කියුව් නගර අතුරුදන් වෙයි එතකොට 🤣🤣🤣

  • @ranjith349
    @ranjith349Ай бұрын

    මෝඩ මිනිහෙක් රට ඉවර කලා නේද මෙහෙම නායකයො පහල වෙන්නෙ රටවල් වල ජනතාවගේ😢 අවාසනාවට😢😢

  • @AjithBandaranayaka-g1y
    @AjithBandaranayaka-g1y10 күн бұрын

    මෝඩ සෙලෙන්ස්කි ඉක්මනින්ම පුටින්ට හසුවෙිවා

  • @amilasanjeewa8150
    @amilasanjeewa8150Ай бұрын

    ඉරිදා මොකද උනේ මග බලන් හිටියේ

  • @user-vp4zy4eu7v
    @user-vp4zy4eu7v20 күн бұрын

    ඒකාධිපති පුටිං...අන්තීමට පරදිනවා...

  • @AyanthaDamith-hi5ig
    @AyanthaDamith-hi5igАй бұрын

    China J-20 Mighty dragon එක ගැන විඩියො එකක් ඔනෙ

  • @supunmadusanka6339
    @supunmadusanka6339Ай бұрын

    යුක්ක්‍රේනය විනාස වේවා😂😂

  • @senaldesilva
    @senaldesilvaАй бұрын

    mig 25 gana vedio ekakk genna eh jet eka thamath viswasayen rusian forces ahulawa pawichchi krannawa kiala thibuna ekai

  • @walpalagunasiriWgunasiri
    @walpalagunasiriWgunasiriАй бұрын

    ඒමා ලුණුඇල්සහිතම කියන වකටකථා විය හැකිය,

  • @ihalakotteapi6345
    @ihalakotteapi6345Ай бұрын

    ❤🇷🇺

  • @user-cv8dp2nh1n
    @user-cv8dp2nh1nАй бұрын

  • @Sumanamirihane
    @SumanamirihaneАй бұрын

    ජනාධිපති වරනයක් එනව කිව්වාම බයේබෑ 'මේ මී හරක් ටික ,,සෙලෙස්කි වගේ එකෙක්ව පත් කර ගත්තොත්?

  • @LilanthaSampath-wv4rt
    @LilanthaSampath-wv4rtАй бұрын

    ❤❤❤❤❤

  • @user-eh9mr6dy2t
    @user-eh9mr6dy2tАй бұрын

    😊

  • @georgemelder6082
    @georgemelder6082Ай бұрын

    Ah...dhendha danne? Apinam godak kala dhanne?

  • @RasalSR
    @RasalSRАй бұрын

    👍👍

  • @PraveenZV

    @PraveenZV

    Ай бұрын

    සෙලාගේ හමුදාව යුක්රේනෙන් පැනල යන තැන් වල බිම්බෝම්බ අටවලා මිනිස්සු මැරෙන්නේ

  • @nirmalchamara5126
    @nirmalchamara5126Ай бұрын

    Lankawata beach craft 2kak usa walin Australia hambawenawa neda

  • @shuttlespace04
    @shuttlespace04Ай бұрын

    S400 එක Himars රුසියාව ඇතුලට ගහල විනාස කරපු එකත් කියප්ංකො බයියො😂

  • @buddhiindika6511
    @buddhiindika651113 күн бұрын

    Greed putin......🙏🙏❤️❤️

  • @lalitudawela288
    @lalitudawela288Ай бұрын

    One morr to 1k

  • @lalithsenanayake
    @lalithsenanayakeАй бұрын

    ඇමරිකානු ලොල්ලා.....

  • @nayanajithrohana5679
    @nayanajithrohana5679Ай бұрын

    paka thami

  • @shuttlespace04
    @shuttlespace04Ай бұрын

    රුසියාවට ගිය ලංකාවෙ හමුදාවෙ උන් 16 ක් මැරිලා කියල රජයෙන් කිව්වා😂💪🇺🇦

  • @Fusion.5
    @Fusion.58 күн бұрын

    ගුවන් යානා අනතුරු ගැන කරන වීඩියෝ චැනල් එකත් දිගටම කරගෙන එන්න.

  • @insight-nenasa

    @insight-nenasa

    8 күн бұрын

    අනිවාර්‍යයෙන්ම, ළඟදිම පටංගන්නවා

  • @samarasinhegedhanushka8420
    @samarasinhegedhanushka8420Ай бұрын

    🌏🌏🌏☀️⚡⚡👍👍👍

  • @user-cw5rh2lt4i
    @user-cw5rh2lt4iАй бұрын

    විහිලු කාරයෙක් විලියම් චර්චිල් කෙනෙක් වෙන්න දගලනව

  • @kalpamadushantha5587
    @kalpamadushantha5587Ай бұрын

    රුසියාව ඇතුලට ප්‍රහාර වැඩිකරන්න ඕනෙ😜😜

  • @shuttlespace04

    @shuttlespace04

    Ай бұрын

    ඔව්👍S400 විනාස කරල බන් Himars මිසයිල ගහල්😅 Ukraine ට රුසියාව ඇතුලට බටහිර රටවල අවි ගහන්න් ඇනුමතිය ගිය සතියෙ දුන්නාම්😅👍

  • @S.a.s.m.r

    @S.a.s.m.r

    Ай бұрын

    @@shuttlespace04atheda gahla thiyenne..ammt ghnw athi gihin blpn ge athule😂😂

  • @Ukraine_827

    @Ukraine_827

    Ай бұрын

    ​​@@S.a.s.m.rඋබෙ හිගන් අම්මට පූටින් උගෙ නාකි පයිය අතෙ ගහල ,බඩු කිම්බ අස්ස්ට දාලා උබ හම්බුනෙ😂

  • @IDF662

    @IDF662

    Ай бұрын

    shalithaakalanka5210 උබෙ අම්මට පූටින් නාකියා අතේ හහා උබ හම්බුනෙ😂නාකි පයිය කෙලින් වෙන් නැති ඉරුවා😂 අතෙ ගහල බඩු හිල අස්සට දැම්මා.

  • @S.a.s.m.r

    @S.a.s.m.r

    Ай бұрын

    @@IDF662 ube ammt bllo ghla utte bijja hira wela karumeta tho wage awajathaka ballek ipadune.😂😂baidan seeyage puka hodnne ube amma නේද 😂😂 israel nakinge pukawal hodla thama tho wage ponn wesiyek jiwath wenne.😂😂

  • @shuttlespace04
    @shuttlespace04Ай бұрын

    අර Ukraine-Russian බෝඩරේ ඉදන් 30 km දුරින් තියෙන Kharkiv City එක අල්ල් ගන්නවත් බෑනෙ මහලොකු රුසියාව්ට😅

  • @user-je4ys7mq7h

    @user-je4ys7mq7h

    Ай бұрын

    ලංකාවේ කුඩා කුහුඹුවෙක් දැවැන්ත රුසියාවට යුද්ධ කරන හැටි පෙන්වා දෙයි.😄😄 හයියෝ සිරිසේන 😅

  • @martinluther2911

    @martinluther2911

    Ай бұрын

    ඒක අල්ලා ගත් දවසට අපි තොගේ බිජ්ජ මිරුකනවා තරු විසිවෙන්න... පර කොටි ත්‍රස්තයා..💩💩💩

  • @shuttlespace04

    @shuttlespace04

    Ай бұрын

    ​@@user-je4ys7mq7hඅවුරුදු 2 ක් තිස්සෙ කනවා😂 රස්සො ලක්ස ගානක් මැරිලා ගොන් පූටින්ගෙ යුද්දෙන්😂

  • @shuttlespace04

    @shuttlespace04

    Ай бұрын

    ​@@martinluther2911රුසියාව Ukraine සම්පූර්නෙන් අල්ල ගත්තෙ නැත්තම් උබෙ අම්ම්ගෙ හිගන් උට්ට කපනවා😂

  • @ljjayarathna-wy6xu

    @ljjayarathna-wy6xu

    Ай бұрын

    @@user-je4ys7mq7h මචං ඔය ලොන්තයට රිප්ලයි කරන්න එපා සයිකො කේස් එකක්

  • @user-ux4kh9mx5y
    @user-ux4kh9mx5y29 күн бұрын

    රුසියාවට ජයවෙවා

  • @daharaorbital179
    @daharaorbital179Ай бұрын

    Rusiyavata jaya seleski kiyanne patta modaye ratama vinasha karagath .

  • @user-kh7km2or9d
    @user-kh7km2or9dАй бұрын

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @anilkalansooriya
    @anilkalansooriyaАй бұрын

    සෙලෙස්තිනා මොඩ හරකා

  • @pererafrank6470
    @pererafrank6470Ай бұрын

    වසර 2 ක් තිස්සේ සිමිත කලාපය ක පමනක්ම යුද්ධය සිදු කරන්නේ යුද්ධ ය ආරම්භ කිරීමට පෙර රුසියාව හා ලෝක දේශ පාළුව න් අතර ඇතිකර ගෙන තියෙන niyaya පත්‍රය ට අනුවයි...ඒ නිසා තමයිලු පුටින් විසින් චිනය දි ප්‍රකාශ කරේ...යුද්ධය පටන් ගත් එදා වගේම අදත් ඒ සැලසුම් වෙනස් නොවේ කියා පුටින් කියුවේ ඒ නිසයි...😮😮

  • @ravindinawanjana6293
    @ravindinawanjana6293Ай бұрын

    Putin❤❤❤

  • @nandithasiriwardena5732
    @nandithasiriwardena5732Ай бұрын

    Putin ❤

  • @albertperera9225
    @albertperera9225Ай бұрын

    results of the NATO membership.....

  • @blac750
    @blac750Ай бұрын

    Su 35 4gen plus plus ekak

  • @sugathasenasamarasinghe2583
    @sugathasenasamarasinghe2583Ай бұрын

    විකවයා රටක් ....ජනතාවත් විනාශ පකරවනවා

  • @nwsachi4317
    @nwsachi4317Ай бұрын

    ලංකාවේ ලපයත් මෙි වගේම තමයි

  • @PraveenZV

    @PraveenZV

    Ай бұрын

    මේකේ ඉන් මෝඩයොන්ට ඕක තේරෙන්නේ නෑ

  • @user-vp1ro5j-123
    @user-vp1ro5j-123Ай бұрын

    Damatagooda Palama yata udin gahanawa dada dada gala. Kollk kiwa factoryata yamu kilala.Koti ballonga Kurmmaba atti awith Orugawathan gahana five siro kalanithissan gahanawa Palama uda T 55 gahanawa

Келесі