ලෝකයටම විකුණන කෆීර් යානා ඊශ්‍රායලයේ නැත්තේ ඇයි? | IAI Kfir Fighter Multi-Role |

Ойын-сауық

පැරණි යානා අළුත්වැඩියාව ඥානාන්විත ක්‍රියාවක්ද?
ලෝකයේ කොතෙකුත් ප්‍රහාරක යානාවන් තිබුණද ඊශ්‍රායලය විසින් නිෂ්පාදිත Kfir ප්‍රහාරක ජෙට් යානාවට ලැබෙන්නේ අද්විතීය ස්ථානයක්. ඕනෑම කාලගුණික තත්ත්වයක් යටතේ මෙහෙයවීමේ හැකියාව ඇති මෙම සුවිශේෂී ගුවන් යානය කලක් ශ්‍රී ලංකා ගුවන් හමුදා ප්‍රහාරක ශක්තියේ කොඳු නාරටිය බවට පත්ව තිබුණා. වර්තමානය වන විට F-16 වැනි ලොව සුපතල ප්‍රහාරක ජෙට් යානාවන්ගේ හැකියාවන් පවා අභිබවා යා හැකි තත්ත්වයකට මෙම ගුවන් යානාව ළඟා වී තිබෙනවා. ලොව ගුවන් හමුදා සවිබල ගැන්වූ උඩුගුවනේ සිංහ පෝතකයා යන විරුදාවලිය ලත් කෆීර් ප්‍රහාරක ජෙට් යානාව පිලිඹඳ සියළු තොරතුරු ඇතුළත් ඔබ නැරඹිය යුතුම වීඩියෝවයි මේ.
#army #navy #airforce
References:
IAI Kfir en.wikipedia.org/wiki/IAI_Kfi...
Dassault Mirage 5 en.wikipedia.org/wiki/Dassaul...
IAI Nesher en.wikipedia.org/wiki/IAI_Nesher
Six-Day War en.wikipedia.org/wiki/Six-Day...
War of Attrition en.wikipedia.org/wiki/War_of_...
France-Israel relations en.wikipedia.org/wiki/France%...
Yom Kippur War en.wikipedia.org/wiki/Yom_Kip...
Corsica en.wikipedia.org/wiki/Corsica
www.iai.co.il/p/kfir-aircraft
www.iai.co.il/iai-to-upgrade-...
IAI Kfir Multi-role fighter www.military-today.com/aircra...
Chapter Breakdown
00:00 හැඳින්වීම
02:52 පසුබිම
05:59 ප්‍රංශ සම්බාධක නිසා මිරාජ් 5 යානාවට සිදු වූ දේ
08:54 ඊශ්‍රායලයේ දරුණු ප්‍රතිචාරය
11:16 කෆීර් යානාවේ උපත
15:06 මාදිලි රැසකින් යුත් කෆීර් යානාව
17:24 කෆීර් ගුවන් යානා වල හිමිකරුවන්
19:50 කෆීර් යානාවේ ප්‍රහාරක ශක්තිය
21:23 ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කෆීර් යානා උසස් කරලීමේ ව්‍යාපෘතිය
23:03 කෆීර් යානා හා බැඳුන ගැටළු
Music tracks used in this video
-
Music: Earthy Crust - Jingle Punks (No Copyright Music) • Earthy Crust - Jingle ...
-
------------------------------
Music: Cameras - ALBIS (No Copyright Music) • • Cameras - ALBIS (No Co...
------------------------------

Пікірлер: 263

  • @ypckumara9405
    @ypckumara9405 Жыл бұрын

    ඕක 1986 වගේ ගත්තා නම් සුපිරි , චන්දිකා කුමාරතුංග කාලේ තමා මේක ගෙනාවේ , සියලුම රණවිරුවන් සදා අමරණීයයි ♥️♥️

  • @suranjithkamalsiri6091
    @suranjithkamalsiri6091 Жыл бұрын

    ප්‍රංශ Dassault ගුවන් යානා නිෂ්පාදන සමාගමේ නිර්මාතෘ යුදෙව් ජාතිකයෙක්

  • @chandrasekarabanda1693
    @chandrasekarabanda1693 Жыл бұрын

    අති විශිෂ්ට ප්‍රහාරක මල්ටිරොල් Combat ජෙට් යානාවක් , සතුටුයි අපේ පුන්චි රටට මෙවැනි ඩෙල්ටා යානාවක් තිබීම පිලිබදව !!!

  • @Zekara_gaming2k

    @Zekara_gaming2k

    Жыл бұрын

    😂දැන් ඒකත් නෑ

  • @rapcranasinghe3152

    @rapcranasinghe3152

    Жыл бұрын

    @@Zekara_gaming2k 4ක් හදන්න යවල තියෙන්නේ

  • @Chunlani._4246

    @Chunlani._4246

    Жыл бұрын

    දැන් එකක්වත් නැ...අපේ කොළඹ තරම්වත් නැති සිංගප්පූරුවට ප්‍රහාරක යානා 50 ක් විතර තියෙනවා ..😪😪

  • @rapcranasinghe3152

    @rapcranasinghe3152

    Жыл бұрын

    @@Chunlani._4246 50ට වැඩි.. F-35ත් තියෙනවා ❤️

  • @lahiruperera-ty9xu

    @lahiruperera-ty9xu

    9 ай бұрын

    @@rapcranasinghe3152eka cancel , us millions 40ta sign kale contract kale Den eka cancel

  • @avishkashehan5674
    @avishkashehan5674 Жыл бұрын

    කියන්න වචන නෑ මේ චැනල් එක කරන ඔයත් මාරම මීටරයක්... ❤🎉

  • @gdmax38
    @gdmax38 Жыл бұрын

    අපේ රටේ ගොඩ දෙනෙක් දන්න නමක් මම එහෙම කිව්වේ ගොඩ දෙනෙක් හරියට යානාව දැකලා නැති උනාට පොඩි හෝ යානා සද්දෙකට කියන්නේ කෆීර් එකක් ගියා කියලා... එතරම් ප්‍රසිද්ධියක් උසුලපු ගුවන් යානාවක් ..... නැවත ගුවන් යානාවක් ශ්‍රී ලංකා උඩු ගුවනේදි කවදා දකින්නට ලැබේද යන්න සැකය ගොඩ දෙනෙකු සතුව පවති...😢

  • @tharakasandaruwan1153
    @tharakasandaruwan1153 Жыл бұрын

    වටිනා තොරතුරු රැසක් සහිත ගුනාත්මක වීඩියෝවක්. ඒ වගේම අපේ ජාතියක් ලෙස අප ගන්නා සමහර තීන්දු තීරණ පිළිබඳ ඔබේ මතයටත් මම එකඟයි..🙏❤️

  • @shamalperera4875
    @shamalperera4875 Жыл бұрын

    ඉතාම සාර්ථකව වීඩියෝ එක ට කරුණු ඇතුලත් කරගෙන තියෙනවා . සාරවත්ම කරුනු දැක්කා ..ස්තුතියි ❤

  • @anuradhamadhushanka7223
    @anuradhamadhushanka7223 Жыл бұрын

    සුපිරි පැහැදිලි කිරීමක්❤❤❤❤❤

  • @ajithkumaraherath1894
    @ajithkumaraherath1894 Жыл бұрын

    ගොඩාක් වටින තොරතුරක් 💐💐

  • @lahirusri5923
    @lahirusri5923 Жыл бұрын

    වීඩියෝ එක සුපිරි ♥️ මිග් යානා ගැනත් වීඩියෝ එකක් ඕනෙ ✈

  • @a.wsamantha2500
    @a.wsamantha2500 Жыл бұрын

    The narrator's skill is remarkable. We are proud of such talented individual.

  • @arunasadakumara8459
    @arunasadakumara8459 Жыл бұрын

    මිග් 27 යානාව ගැනත් මෙ වගේ විස්තරයක් ගේන්න .

  • @bebikade4108
    @bebikade4108 Жыл бұрын

    සුපිරි විඩියෝ එක...

  • @vidarshanaperum6567
    @vidarshanaperum6567 Жыл бұрын

    ඇත්තටම මම Review එකකින් බලාපොරොත්තුවන්නේ මේකයි. නැතුව site එකක තියෙන spec sheet එකක් කියවන එක නෙවෙයි. ඒක අපිටත් ලේසියෙන්ම කරගන්න පුළුවන්නෙ. Thumbnail එක දැක්කම තවත් බොරු views ගන්න හදපු video එකක් කියල හිතල යන්න හදද්දි තමයි නැණස එකේ video එකක් කියල දැක්කෙ. ඒක නිසයි බැලුවෙ. දැන් තමයි එතකොට kfir එකේ නියම කතාව දැනගත්තෙ. ඒ වගේම ඊශ්‍රායලයේ ඉතිහාසය පිළිබඳවත් යම් කරුණු ප්‍රමාණයක් දැනගත්තා. බොහොම ස්තූතියි මේ අගනා video එකට! ලොකු ගවේෂණයකින් තොරතුරු සොයාගෙන, බොහොම වැදගත් කරුණු රාශියක් කැටිකරපු video එකක්. ඉදිරියටත් මෙවන් අගනා video ගේන්න. ශ්‍රීලංකාවේ මෑත කාලීන යුද්ධ පිළිබඳව පැහැදිලිව හා විශ්වාසවන්තව තොරතුරු ගෙනෙන දැනුම් ගබඩාව මේ නැණස නාලිකාවයි. ඉදියේදී උපදින දරුවන් රටේ ඉතිහාසය සොයද්දී මේ නාලිකාව මූලාශ්‍රයක් බවට පත්වේවි. අපේ රටේ යුධ ඉතිහාසයෙන් පසුව ලෝකයේ යුධ ඉතිහාසය පිළිබඳවත් මෙවන් ගවේෂණාත්මක, අපක්ෂපාතී video මාලාවක් ගෙන එන මෙන් ඉල්ලාසිටිනවා. ඒ වගේම ශ්‍රීලංකාවේ භාවිතා වූ මෙවන් සියලුම ආකාරයේ අවි පිළිබඳ සවිස්තරාත්මක වැඩසටහන් ගෙන එනමෙන් ඉල්ලාසිටිනවා. එතෙක් මගබලන් ඉන්නවා. බොහොම ස්තූතියි !

  • @insight-nenasa

    @insight-nenasa

    Жыл бұрын

    බොහොම ස්තුතියි ඔබේ ඇගයීමට සහ දිරිමත් කිරීමට. උසස් ඝණයේ නිර්මාණ ඉදිරිපත් කිරීමට අප සෑම විටම කැප වෙනවා.

  • @thushankalana4940
    @thushankalana4940 Жыл бұрын

    Kafir fighter Jet එක කියන්නෙ අපේ හිත් වල හැමදාම රැදෙන සුපිරි යානයක්. ❤️❤️❤️🔥🔥🔥අපේ SLAF එකෙ best ම fight jet එක. Video එක ගොඩක් හොදයි.😍😍👍

  • @cla6757
    @cla6757 Жыл бұрын

    ආදරෙයි නැනස හදවතින්ම♥️

  • @saranandathero6860
    @saranandathero6860 Жыл бұрын

    බොහොම හොඳයි

  • @kavindu94759
    @kavindu94759 Жыл бұрын

    ලංකාවේ තියෙන ආසම ජෙට් එකක්👍🔥

  • @kavinuwijesooriya878

    @kavinuwijesooriya878

    Жыл бұрын

    මේවා upgrade කරායින් පස්සේ නම් නියමෙට තියෙයි!😎

  • @kavindu94759

    @kavindu94759

    Жыл бұрын

    @@kavinuwijesooriya878 හ්ම්ම් 🔥👊

  • @Ajithnanayakkara-gm2cv

    @Ajithnanayakkara-gm2cv

    Ай бұрын

    dan lankawe naha okkoma iwarai

  • @Rpp21

    @Rpp21

    Ай бұрын

    @@Ajithnanayakkara-gm2cvඔයා මොනවාද ඒ ගැන දන්නේ 😂

  • @tharakapasindu5659
    @tharakapasindu5659 Жыл бұрын

    Brother c7 model ekata air to air refuel system ekak ne...eka pddak correct una nm hodai.but full video ekama සුපිරි.ජය වේවා

  • @chathupaudayang
    @chathupaudayang Жыл бұрын

    ඊශ්‍රායල් කියන්නෙම පිස්සුවක්. ලොකේ වැඩිම නොබෙල් හිමි රට. Vedio එක සුපිරි ❤

  • @naleenperera1969

    @naleenperera1969

    Жыл бұрын

    🤣........🤣🤣..........🤣🤣🤣.

  • @dill2474

    @dill2474

    Жыл бұрын

    Israel catalik ratak neda

  • @Dilshan1989

    @Dilshan1989

    Жыл бұрын

    ​@@dill2474 යුදෙව් ආගමේ, ක්‍රිස්තියානි දහමේ නිජභූමිය ඊශ්‍රායලය, ජේසුස්වහන්සේද යුදෙව්වෙකි

  • @inshafahamed9872

    @inshafahamed9872

    Жыл бұрын

    ​@@dill2474 jews la wenay catalics la wenay

  • @MaodyaKN-tt5cn

    @MaodyaKN-tt5cn

    10 ай бұрын

    Israel nemei palastine

  • @user-co6gp7bm9r
    @user-co6gp7bm9rАй бұрын

    Video eka සුපිරි 😊

  • @prabathsudarshana1068
    @prabathsudarshana1068 Жыл бұрын

    සුපිරි තමයි නියමයිනේ කෆිර් ඡෙටි.යානා ..👍👍👍

  • @saduniwathsala
    @saduniwathsala Жыл бұрын

    අන්තිම ටික වැදගත් 👍

  • @slsailing8811
    @slsailing8811 Жыл бұрын

    අන්තිමට කියපුටික.... ඔලුව විකාර වෙනවා. ඒත් මොකක්ම හරි හේතුවකට kfr එක අපිට වැඩකරා❤. ඒකට අපි ණයගැතී. ම්ම්... හේතුව අපේ විශිෂ්ඨ ගුවන් නියමුවෝ වෙන්න ඇති නේද🎉

  • @Soldado_18

    @Soldado_18

    Жыл бұрын

    එකම හේතුව LTTE උන්ට air defense system නැති කම

  • @shanukds1971

    @shanukds1971

    Жыл бұрын

    උන්ටත් Air defence තිබුන බව අමතකද?

  • @mish510

    @mish510

    6 ай бұрын

    ​@@Soldado_18කවුද නෑ කියන්නෙ, aircraft ඉදල තිබුන

  • @Soldado_18

    @Soldado_18

    6 ай бұрын

    @@mish510 🤣🤣🤣 Motor gliders, single engine, Cesna wage ewada Air Craft kiwwe? 🤣🤣🤣🤣

  • @Soldado_18

    @Soldado_18

    6 ай бұрын

    @@shanukds1971 1960 Surface-to-air missiles da Air Defense tiyenawa kiwwe? 🤣🤣🤣🤣

  • @gpakrockz
    @gpakrockz4 ай бұрын

    So kfir is a shadow of dessault mirage 5🎉🎉 brilliant documentary as always, may we see kfirs back in the air soon with advanced avionics and weapons 🎉🎉🎉🎉

  • @IsharaAbeyratne
    @IsharaAbeyratne Жыл бұрын

    Thanks a wise video !

  • @avgchandrakumara3125
    @avgchandrakumara3125 Жыл бұрын

    සුපිරි කෆිර් තියමු ම නො ජ් පේරේරා මම සිහි කරන්නේමු

  • @weeramawathapannipitiya9769

    @weeramawathapannipitiya9769

    Ай бұрын

    මොනාත් පෙරේරා

  • @warunaakalanka2680
    @warunaakalanka2680 Жыл бұрын

    Israel කියන්නේ ❤️‍🔥

  • @Ssfgsgh
    @Ssfgsgh Жыл бұрын

    ඔයා නිලේටම ගහනෝ . කවුරැත් කතා නොකරපු Mathruka . සුබ පැතුම්🙏👍💀

  • @user-bb3cl7zx5k
    @user-bb3cl7zx5kАй бұрын

    ආදරෙයි කෆීර්❤❤❤

  • @prasannagunawardana5323
    @prasannagunawardana5323 Жыл бұрын

    An Excellent video .

  • @helicopter_man_respect..47
    @helicopter_man_respect..47 Жыл бұрын

    Legend is back ❤❤

  • @kavinuwijesooriya878
    @kavinuwijesooriya878 Жыл бұрын

    මං බලාපොරොත්තුවෙන් හිටිය වීඩියෝ එක!!. හිතුවටත් වඩා වීඩියෝ එක හොදයි!!. Thanks insight ණැනස 😍😍!!!.

  • @insight-nenasa

    @insight-nenasa

    Жыл бұрын

    Thank you so much !

  • @kavinuwijesooriya878

    @kavinuwijesooriya878

    Жыл бұрын

    කෆීර් යානා තුනක් මේ අවුරුද්දේ අන්තිම වගේ upgrade කරලා ඉවර වෙනවා! ඊට පස්සේ ඒ ටික fly කරන්න ගනී.තවත් ගුවන් යානා දෙකක් ඊළග අවුරුද්දෙ upgrade කරන්න ගන්නවා. මේ සේරම upgrade කරන්නේ NG(next generation) model එකට!😎😍.

  • @Athukorala89
    @Athukorala89Ай бұрын

    🇮🇱 දීපු ලනු අපි හොඳට කෑව.. උන් පාවිච්චි කරෙ මිරාජ් කියල එකක්..

  • @asokajayarathna2322
    @asokajayarathna2322 Жыл бұрын

    අපේ රටට කාලකන්නි දේසපාලන නායකයෝ බිහි නොවන්නට අපේ රට ඉර්සයලය පරාදඉ ,

  • @pasanaththanayaka2250

    @pasanaththanayaka2250

    Жыл бұрын

    😂😂😂😂😂😂😂😂😂

  • @pluspro9397

    @pluspro9397

    Жыл бұрын

    කාලකණ්ණි දේශපාලුවන් බිහි වුනේද මේ සමාජයෙන්ම තමයි . එසේ නම් මුලු සමාජයේම වෙනසක් විය යුතුයි 👍

  • @sangeethasancharaya6870

    @sangeethasancharaya6870

    Жыл бұрын

    @@pluspro9397 ow game inna hora rate naayakayo karanne ape unmane

  • @nuwanrathnamalala3119

    @nuwanrathnamalala3119

    26 күн бұрын

    @@azanmalikmoozan7145 e wagema thamaishulu jathika parayo yatikuttu wedan walin ape rata bedanda katayuthu nokala nam itath wada diyunui.

  • @nuwanrathnamalala3119

    @nuwanrathnamalala3119

    26 күн бұрын

    @@azanmalikmoozan7145 e wagema soma hamuduruwo gathanaya nokala nam thawath hodai

  • @RamithD
    @RamithD Жыл бұрын

    Woow perfect 👍

  • @weeramawathapannipitiya9769
    @weeramawathapannipitiya9769Ай бұрын

    කෆීර් එක කල් පැනපු ගුවන් යානාවක් c10 කියන අලුත්ම මාදිලිය රටවල් කීපයක පාවිච්චි කරනව...

  • @malindapinthu8604
    @malindapinthu8604 Жыл бұрын

    Super!!

  • @solo47ff15
    @solo47ff15 Жыл бұрын

  • @BATTLEFIELDFILES-df3uu
    @BATTLEFIELDFILES-df3uu10 ай бұрын

    nice explanation..

  • @asangamendis6105
    @asangamendis610511 ай бұрын

    Fantastic disclose 👍

  • @miscellaneousclub4866
    @miscellaneousclub4866 Жыл бұрын

    💕💕💕

  • @mr.malalgoda5031
    @mr.malalgoda5031 Жыл бұрын

    Wow first viewer

  • @insight-nenasa

    @insight-nenasa

    Жыл бұрын

    Super

  • @heshanbandara4749
    @heshanbandara4749 Жыл бұрын

    නැවක්.ගැන video ekak one

  • @ericfernando3386
    @ericfernando3386 Жыл бұрын

    මේ ප්‍රහාරයක යානා වගේම මේ යානා පදවපු ලාංකික ගුවන් නියැමුවන් අති විශිෂ්ඨයි

  • @silverduckyishere
    @silverduckyishere Жыл бұрын

    බොහොම ඉස්තූතිය මයත්තාය! ඔබට ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ සියලුම හමුදා මෙහෙයුම් ආවරණය වන වීඩියෝවක් කළ හැකිද?

  • @sisarusahan1564
    @sisarusahan1564 Жыл бұрын

    ❤️👍🇱🇰

  • @asithabandara1617
    @asithabandara1617 Жыл бұрын

    👍

  • @Pkthama2478
    @Pkthama2478 Жыл бұрын

    දැන් ඉතින් ඕකත් නෑනේ😢😢දැන් වෙන රටවල් වල ඒවා කින්ඩි දාලා යනකම් බලන් ඉමු

  • @kavinuwijesooriya878

    @kavinuwijesooriya878

    Жыл бұрын

    මේවා 4th generation එකට upgrade කරන ගමන් ඉන්නේ!!. මේ අවුරුද්දේ අන්තිමට කිහිපයක් fly කරයි!

  • @tharindudinushan747
    @tharindudinushan7474 ай бұрын

    ලෝකෙ තියන සුපිරි ප්‍රසිද්දම භාන්ඩයක් තමයි Kafir කියන්නෙ . ❤️🔥🔥

  • @dmax8412

    @dmax8412

    2 ай бұрын

    neha Kafir kaynne den obselete jet ekak, diyunu ratawal godak use krnne dan 5th gen ewa

  • @kasunperera681
    @kasunperera681 Жыл бұрын

    mig 27 video akak genna...good..🤩🤩🤩🤩🤩👍👍

  • @ashanchathuranga8292
    @ashanchathuranga8292 Жыл бұрын

    ශ්‍රි ලන්කා ගුවන් හමුදාවට su - 35 වගේ යානා ගෙන්වීමට කාලය එලැබ ඇත

  • @lahiruperera-ty9xu

    @lahiruperera-ty9xu

    9 ай бұрын

    Su 57 ganna thwa aurudu 100k gyath Bari Wei

  • @mish510

    @mish510

    6 ай бұрын

    එච්චර ඕන නෑ, Kfir NG ත් ඇති 😌

  • @srinathrathnayaka529

    @srinathrathnayaka529

    Ай бұрын

    එච්චර ඕන නෑ... මිග් 31වත් ගත්තනම් ඇති

  • @nwsachi4317

    @nwsachi4317

    Ай бұрын

    අනුර සහෝදරයා ජනාධිපති වෙච්චි ගමන් F35 යානා සීයක් ලංකාව ට ලබාදීමට විදෙස් ගත ප්‍රජාව සූදානමින්

  • @nipunajayanath3304

    @nipunajayanath3304

    28 күн бұрын

    @@lahiruperera-ty9xu SU 57 thiyenneth loketama 12

  • @Anushkasilva1991
    @Anushkasilva1991 Жыл бұрын

    ලංකාවෙ තිබ්බ Kafir එකට air to air attack කරන්න බෑ. ලංකාවෙ තිබ්බ ජෙට්ස් වලින් F7 jet එකට විතරයි මට මතක විතර ඒ හැකියාව තිබ්බෙ

  • @mihidas2434

    @mihidas2434

    Жыл бұрын

    ඔයා හරි..👍

  • @DumindaSamansiri

    @DumindaSamansiri

    Ай бұрын

    ඔය කියන්නේ dog fghiting නේද?

  • @vidu-l4g

    @vidu-l4g

    Ай бұрын

    ඔව්. ලංකාවේ සමස්ථ අවශ්‍යතාව එක්ක සැලකුවොත්, ඒ ඔප්ෂන් එක ලංකාවට අවශ්‍ය උනේ ඉතාම සීමිත අවස්ථාවකදී බවයි මගේ අදහස.

  • @chgp9983

    @chgp9983

    Ай бұрын

    ???? 30 mm cannon gun

  • @DonMalik-kx3wt

    @DonMalik-kx3wt

    16 күн бұрын

    නෑ අපේ c7 එකට පුලුවන්

  • @Lahirugamage54
    @Lahirugamage54 Жыл бұрын

    Kfir C2 also a multirole combat fighter air craft. MIG-27 is a ground attacking air craft

  • @shanukds1971

    @shanukds1971

    5 ай бұрын

    ෂුවර්ද

  • @RamithD
    @RamithD Жыл бұрын

    Do this type of video for MIG 27 & F7 jets

  • @insight-nenasa

    @insight-nenasa

    Жыл бұрын

    Sure

  • @chgp9983
    @chgp9983Ай бұрын

    12 years with this kfir❤❤❤❤❤

  • @doubletime8762
    @doubletime8762 Жыл бұрын

    ❤️❤️❤️

  • @janathliyanagama5355
    @janathliyanagama5355 Жыл бұрын

    U.S marines මේක 1979 දී iai kfir පාවිච්චි කරා නේද f 21 කෝඩ් එකෙන්

  • @insight-nenasa

    @insight-nenasa

    Жыл бұрын

    ඔව්

  • @Jothishayamantharaadawiya
    @Jothishayamantharaadawiya Жыл бұрын

    💪💪👍👍❤️❤️❤️

  • @samankumara167
    @samankumara167 Жыл бұрын

    රුසියා යුක්‍රෙනය යුද ගැටුම ගැන වීඩියො කරන්න එහෙම කෙරුවොත් එලම තමා

  • @chamindaweerasinghe2218
    @chamindaweerasinghe2218Ай бұрын

    අති විශිෂ්ටයි

  • @slg-zr8tm
    @slg-zr8tm8 ай бұрын

    T-64 tank eka gana video ekak gennako

  • @GihanPurasinghe
    @GihanPurasinghe3 ай бұрын

    ❤❤❤❤

  • @suddaisrael138
    @suddaisrael138 Жыл бұрын

    🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱❤️❤️❤️❤️❤️

  • @nawen3403
    @nawen3403 Жыл бұрын

    Navy warships gana video akk

  • @chlfilms
    @chlfilms Жыл бұрын

    ලෝක දේශපාලනයේදී චන් දය දීම හා ආරක්‍ෂක කටයුතු වල සහයෝගිතාවන් යනු කාරණා දෙකක්.

  • @rasikaeranda6651
    @rasikaeranda6651 Жыл бұрын

    ✈️✈️✈️✈️♥️♥️♥️

  • @dlwickzz2425
    @dlwickzz2425 Жыл бұрын

    අපේ තිබුනේ කෆීර් C2 Air to Air ඇටෑක් බෑ.. දැන්ලෝකේ යුධ ගුවන් යානාවල 5වෙනි පරම්පරාව පහුකරමින් ඉන්නේ ..

  • @Anushkasilva1991

    @Anushkasilva1991

    Жыл бұрын

    එකඟයි

  • @Soldado_18

    @Soldado_18

    Жыл бұрын

    Gen 5 lagadine production level manufacturing patan gatte.

  • @weeramawathapannipitiya9769

    @weeramawathapannipitiya9769

    Ай бұрын

    C2 C7 දෙකම තිබුනා

  • @DonMalik-kx3wt

    @DonMalik-kx3wt

    16 күн бұрын

    අපේ c7 model එකට පුලුවනන්.helmet mounted display

  • @cnniro7827
    @cnniro7827 Жыл бұрын

    පාරේ ත්‍රී වීල් එකක් වේගෙන් ගියත් අපේ මිනිස්සු කියන්නෙ kfir එකක් ගියා කියල.

  • @insight-nenasa

    @insight-nenasa

    Жыл бұрын

    😀😀 ඔව් ඔව්

  • @ojiperera6117
    @ojiperera6117 Жыл бұрын

    ඊර්ශාලයට 1984 හෝ 85 දී ලංකාවෙිි නියෝජිතයන් පිරිසක් ගියා ,දියුණු අවි රජයට ලබාගැනීමට ,ඒ සමිිබන්ධ ඊර්ශාල ඔත්තු කරුවෙකු බටහිර මාධ්‍යවල ප්‍රකාශයක් පසු කාලීනව ලංකාවෙිි ආන්දෝලනයකට හේතු වුණා .

  • @kavindujayaweera6293
    @kavindujayaweera6293 Жыл бұрын

    Nanasa uncle, kafir jets wala upgrades tika iwarawela ewa nawatha sewayata enne kawadda?

  • @kavinuwijesooriya878

    @kavinuwijesooriya878

    Жыл бұрын

    මේ අවුරුද්දේ අන්තිමට යානා තුනක් වගේ fly කරයි. ඉතුරු jet ටික ඊළඟ අවුරුද්දේ දී upgrade කරන්න ගන්නවා.

  • @kavindujayaweera6293

    @kavindujayaweera6293

    Жыл бұрын

    @@kavinuwijesooriya878 Okkoma jets kiyak upgrade karanawada?

  • @Pkthama2478

    @Pkthama2478

    Жыл бұрын

    @@kavindujayaweera6293 උපරිම 6ක් වගේ දෙයි බන්

  • @kavinuwijesooriya878

    @kavinuwijesooriya878

    Жыл бұрын

    කෆීර් ජෙට් යානා 5ක් upgrade කරනවා!.

  • @kavindujayaweera6293

    @kavindujayaweera6293

    Жыл бұрын

    @@Pkthama2478 Thanks bn👍

  • @sahanpraneeth2001
    @sahanpraneeth20019 ай бұрын

    අපි පුළුවන් හැම රටකින් ම අපිට ගැලපෙන විවිධ ප්‍රහාරක ගුවන් යානා මාදිලි මිලදී ගැනීමට කටයුතු කරන ගමන්ම අපේ ම ගුවන් යානා මාදිලි නිශ්පාදනය කරන්න අවශ්‍යයි. එහෙම කරොත් විතරයි අපිට රටක් විදිහට ඉහළ ස්ථාවරත්වයක් ලෝකය තුළ පවත්වා ගන්න පුළුවන් වෙන්නේ. ලෝකය හයවෙනි පරම්පරාවට යද්දී අපි හතරවෙනි පරම්පරාවේ ඉඳලා හරියන්නේ නැහැ.

  • @nimeshasela7883
    @nimeshasela78838 ай бұрын

    Lankavat f 35 .f16 sukoi 57 wage eva kavada ek weida 😢???kalayat galapenn update wenn one Airfoce ek dn Rata bankoloth vimath ek thama pran eva us kra kra innva

  • @damithchathurangagalagoda2278
    @damithchathurangagalagoda2278 Жыл бұрын

    Superb

  • @magicstitchcanada
    @magicstitchcanada Жыл бұрын

    යුදෙව්වන් කපටියෝ.. ඒ වගේම හිතක් පපුවක් නැති යක්ෂයන්... පන උනත් දෙන්න වගේ ඉන්නේ උං ඒ උනාට..

  • @dill2474

    @dill2474

    Жыл бұрын

    Ane to danna labba to use karana fb ekath hoyagatta yudew jatikayek tamai usa wala hitiyata

  • @Soldado_18

    @Soldado_18

    Жыл бұрын

    @@dill2474 Uba danna paka tamai Jews la gena. "යුදෙව්වන් කපටියෝ.. ඒ වගේම හිතක් පපුවක් නැති යක්ෂයන්"

  • @kavindahashan3754
    @kavindahashan375423 күн бұрын

    Dan serama ground නේද

  • @jayaminisamarakoon4227
    @jayaminisamarakoon4227Ай бұрын

    අති විශිෂ්ට ඉදිරිපත් කිරීමක්. සුභ පැතුම්... 🙏

  • @nicholanscar4973
    @nicholanscar4973 Жыл бұрын

    Mi 24 helicopter eka gana me wagema pahadili kirimk dennako

  • @insight-nenasa

    @insight-nenasa

    Жыл бұрын

    අනිවාර්‍යයෙන්

  • @chamodhashan8998
    @chamodhashan8998 Жыл бұрын

    Ape rate supiri fighter jet akak hadana dawasak awoth a athi ❤

  • @Ktmju

    @Ktmju

    5 ай бұрын

    කවමකවදාවත් වෙන්නෙ නෑ ඒක නම්.. මෝටර් සයිකල් එන්ජිමක්වත් හදන්න ලංකාවේ බෑ තවමත්..

  • @dilanprasanna
    @dilanprasanna Жыл бұрын

    කෆීර් ආපහු හදනව කිව්වම ගොඩක් සතුටුයි. ඒකත් 4 th gen ඒත් ලංකාවෙ කෆීර් air to air බැරි නිසා නේද මිග් 27 ගෙනාවෙ?

  • @sisarusahan1564

    @sisarusahan1564

    Жыл бұрын

    ම්ග්-27 කියන්නෙත් air to air ජෙට් එකක් නෙමෙයි

  • @kavinuwijesooriya878

    @kavinuwijesooriya878

    Жыл бұрын

    Mig-27 ගෙනාවේ Air to ground capability එක වැඩි කරගන්න!. Kfir කියන්නේ multirole fighter එකක්!

  • @thusharadiunugala1127

    @thusharadiunugala1127

    Жыл бұрын

    No, Chinese F 7 is the one with air to air capability.

  • @surangawejerathna5951

    @surangawejerathna5951

    Жыл бұрын

    Mig 27 ground attack යානයක්...

  • @naleenperera1969

    @naleenperera1969

    Жыл бұрын

    Kuru Kohoma Mona Chokar Bilar Gehuwath......Delta Wing Fighter Jets Wala Air Manuverbilities Etharma Duruwala Theanaka Thiyenne......Russiyarwa Nipada Uo Mig - 27 ( Flooger ) Yarnar Wea Supermaneuverbilities Hekiyarwa Gatthoth Ahasata Polawa War Gea Durasthaiee Kifer C2 Yarnawa Mokada Air To Air & Air To Ground Targets Walata Patta Superieema Yarnarwa Russian Mig -27 Bawa Lowatama Oppu Kalar Thiyanawar Mokada Mig-27 Yarnarwa Sathua Thiyana Owntama Arvenika Uoo ‘‘ Geomatrics Wings ’’ Pin Point Accuracy Attacks Walatama Kiyarpuma Baduma Thamiee......Den Ape Kauru Hariee Pandithyek Kfir Aka Russiyarnu Mig-27 Hathata Wadar Hodiee Kiyalar Kiyanawar Nam Mata Uoo Ta Kiyanna Thiyenne Okkomatama Esellar ‘‘ Areodyamics ‘‘ Geana Egana Ganin Kiyalar Thamiee Sinhalen Kiyanne ( Vaaru Gathika Vidiyarwa ) Kiyalar Thamiee ...... Mama Weradinam Aya Niweradee Kireemata Obata Awastharwak Tibena War .....Margea Denumea Hetiyata Israeli Kafir Ratawal 5 Hak Pamaniee Seawayata Yodar War Gatthe........Namuth Yuda Lowa Patta SupeMig -27 Yarnarwa Lowa Watar Ratawal

  • @lankatimelapse
    @lankatimelapse Жыл бұрын

    Mig 27 please

  • @priyangikachathurangani9927
    @priyangikachathurangani9927Ай бұрын

    Rate mechchara prashna thiddi yudde gena Katha karanna oya wena ratakada a?

  • @insight-nenasa

    @insight-nenasa

    Ай бұрын

    යූටියුබ් අවකාශය මගේ නෙමෙයි, ඔබගේ අදහස් වලටත් සෑම විටම ඉඩ පවතී. ඉතිං එය භාවිතා කර ඔබේ අදහස් සමාජගත කරන්න

  • @farhathmanas3314
    @farhathmanas3314 Жыл бұрын

    Khafir 3rd generation NE den 6 generation fighters enda inne

  • @thegame6984
    @thegame698417 күн бұрын

    කෆීර් එකක් ලෝකෙ පලවෙනියටම decoration එකක් විදිහට පාවිච්චි කලෙත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවම තමා😂

  • @chanuthdissanayake3003
    @chanuthdissanayake3003 Жыл бұрын

    ඊශ්‍රායලය double game gahannath hari dakshai. 👍🏻

  • @samithsuraweera5940
    @samithsuraweera5940 Жыл бұрын

    ✌️🤟❤️

  • @prashanshan7125
    @prashanshan712528 күн бұрын

    අවසානයේ කළ යොජනා ව උචිතය.

  • @chandimadayan8343
    @chandimadayan8343 Жыл бұрын

    ඇමරිකවේ තියන B21ජෙට් එක තරන් ඔය මොකටව්ත් යන්න බෑ

  • @bro6275
    @bro6275 Жыл бұрын

    Background music එක නමි අවුල්..ඒත් තොරතුරැ ව⁣ටිනවා ❤❤

  • @judedilan6472
    @judedilan6472 Жыл бұрын

    Ammata sidi pattane

  • @rukshansubasinghe6426
    @rukshansubasinghe6426 Жыл бұрын

    No other nation has ever been exiled from their land to be returned back to it.. The God of Israel has said it before and done it TWICE.. It is not the mind of the Jews that keeps is safe, but the God is Israel. Coming few years it will be interesting how God will fulfill His promises to His people..

  • @dineshpieris291
    @dineshpieris291 Жыл бұрын

    Machan saralawa kiyanawa nam, super sonic Israel 🇮🇱 wala hadannne nh... Hadapuwa aragena modified karala e ratatama vikunanawa 😅😅😅😅 Attha ekai mehe thiyena....

  • @lakmalgamage
    @lakmalgamageАй бұрын

    😮Mig 27 29 ganath kiyanna

  • @nipundhanuka4903
    @nipundhanuka4903Ай бұрын

    Aviocraft chanel eka ai nawaththuwe

  • @insight-nenasa

    @insight-nenasa

    Ай бұрын

    ළගදිම අළුත් මුහුණුවරකින් ගේනවා

  • @aselaliyanage3934
    @aselaliyanage3934Ай бұрын

    Kafir fighter jets export kare Sri Lanka, colombia witharai, US walata yawala thiyenne testing walata witharai

  • @dineshpieris291
    @dineshpieris291 Жыл бұрын

    E wagema F 35 eka American 🇺🇸 lagen salli walata aragena modified karala thiyenne pissu hedennna..... F35 ekata Israel 🇮🇱 wala den kiyanne #ADIR kiyala

  • @naleenperera1969
    @naleenperera19695 ай бұрын

    Kifer C-2 Fighter Jets Ape Rate Meatiee Moolluoo Set Aka Oluwa Udar Thiyar Gatthar.... Meama Jets Parvichchi Karana. Ratawal Ethar( Sulu Ratawal ) Magea Denmume Hetiyaya Ratawal 5 K Wath Meama Fighter Jets Parvichchi Kalar Karanne Neaha.. Memar Yarnarwata Upatha. Labbar Dun France Yawath Parvichchi Karanne Neaha.... Mana Danna Vidihi Yata Kifer C-2 Yar Nar Parvichchi Karanne Sri Lanka, Colombia Sahar Ecuador Ya Pamaniee ..... Israel Sahar america Wa Wath Mea Kafir C-2 Active Duty Walatar Yodar Ganne Neaha..... Kifer C-2 Lion Kurb ( Sinha Petawar) Koheth Sarthaka Yarnarwak Nowea Mokadar Adika Nadatthu Piree Weaya Nisar... France Mirage Yarnawak Amu Amu Wea Copy Kale Israeli Pamanak Nowea.... Dukunu Africa Wa Pawar Kifer C-2 Heada Ya Delta Wings Types Fighter Jets Anuruwa. Copy Kala Guwan Yarnar Wa Headin Uoo Yea " Atlas Cheetah" Yanuweniee..... .

  • @donlowe5835
    @donlowe5835Ай бұрын

    In the year 1990 they stop building this aircraft, SL bought shit cheap very well retired bulls

  • @DinukaDeshan-uo4nr
    @DinukaDeshan-uo4nr29 күн бұрын

    Isarel ya ape rata wage 3 gunayk podi . Habai un කවදාවත් kiynna unge rata podi kiyla . Eth ada military power eken rata issara hama inna wa. Ape rata th million power eken diyunu karanm . Dan ape rath diyunu wela ehnm .😂❤

  • @helabima3621
    @helabima3621 Жыл бұрын

    ඔබ කොහොමද මේ විස්තර දන්නෙ. ඔබ මෙහි වැඩ කර තියෙනවද

  • @insight-nenasa

    @insight-nenasa

    Жыл бұрын

    තොරතුරු ලබාගන්නේ අධ්‍යයනය තුළින්

  • @damakikw3102

    @damakikw3102

    Ай бұрын

    ඇද්ද වාසුදේවයා අහ ගත්තනෙ දැන් වාඩියෙයන් පිස්සා

Келесі