ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඔබ මෙතෙක් නොදුටු දසුන්.. | The story behind Sri Lanka Air Force

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඔබ මෙතෙක් නොදුටු දසුන්..
👉Subscribe us: bit.ly/NewsfirstSubscribe
👉 JOIN US
📌 Whatsapp -
Group 3 = news1st.lk/whatsappG03
Group 4 = news1st.lk/whatsappG04
📌 Telegram - news1st.lk/Telegram
📌 Viber - news1st.lk/viber
👉 FOLLOW US
📌Instagram - news1st.lk/instagram
📌KZread - news1st.lk/youtube
📌Twitter - news1st.lk/twitter
📌Tiktok - news1st.lk/tiktok
📌Facebook - news1st.lk/facebook
Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
Newsfirst.lk Sri Lanka's Number One News Provider.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
#SriLankaNews #lka #News1st
#breakingnewssrilanka #colombo #cricketsrilanka #Currentaffairs #Englishnews #gossip #Investigativejournalism #Livestreaming #localnews #Newsanalysis
#newsfromSriLanka #newstoday #Politics #sirasanews #sirasatv #Sportsnews #srilanka #SriLankaeconomy #SriLankaentertainment #SriLankanews #SriLankapolitics #SriLankasports #SriLankatourism #srilankatrending #SriLankanculture #SriLankanlifestyle #srilankadaily #srilankanbeauty #srilankanfood #srilankanlife #srilankanmusic #srilankantourism #srilankatravel
#Tamilnews #travelsrilanka #TVnews

Пікірлер: 128

  • @rajithaabeysiri4024
    @rajithaabeysiri4024 Жыл бұрын

    සිරස TV කරපු සුපිරිම වැඩක්..නියමයි. ❤️👊

  • @ravindujayawardana4099
    @ravindujayawardana4099 Жыл бұрын

    නිවේදකයා පට්ට❤️

  • @supunsenanayake8998
    @supunsenanayake8998 Жыл бұрын

    අපි ජීවිතේට දැකලවත් නැති දසුන් කියන නම තියෙන අය කොච්චර එයාර් ෆෝස් එකේ ඉන්නවද

  • @GehanChandika

    @GehanChandika

    Жыл бұрын

    😂

  • @Thisis_mfr
    @Thisis_mfr Жыл бұрын

    2017 දී ප්‍රහාරක යානා ගන්න හැදුවා පාකිස්තානය සහ චීනය න්,,,,නමුත් ඉන්දියාව අකමැති වුන නිසා ගත්තේ නැහැ ☹️

  • @nilanthakumara9617

    @nilanthakumara9617

    Жыл бұрын

    ඇයි උන් අපේ මහ එකාද 😠😠😠😠මගුලෙ ඉන්දියාව ####

  • @mrunknown7882

    @mrunknown7882

    Жыл бұрын

    @@nilanthakumara9617 පෙන්නඩ බැරි ලබ්බෙ රටක් තමයි ඉන්දියාව 🤮🤮🤮

  • @D.A.S.PRADEEP

    @D.A.S.PRADEEP

    11 ай бұрын

    ඇයි බn.. ලන්කාවෙ න්‍යශ්ටික බලාගරෙ ගහන්නත් ඉන්දියාවෙන් අවසර ගත්තෙ..

  • @dulaniwijesooriya1430
    @dulaniwijesooriya1430 Жыл бұрын

    First, we need to respect our air force. It is true that the airforce need a modernization. It is sad when we see the comments and lot of those comments are an embrassment to the airforce. Our youth need the SLAF be to an air force which have a large fleet of 5th generation fighters and lot of attack helicopters. All they want to see those new aircrafts in an air show and have a stupid fun . They have forgotten one thing,that is maintaining an airforce is very difficult for all rich and developing countries. Respect SLAF!!

  • @ude3333
    @ude3333 Жыл бұрын

    හොඳ program එකක්.

  • @nazreenfarook1388
    @nazreenfarook1388 Жыл бұрын

    Pahan Chandimal... great presetation 👍

  • @Zekara_gaming2k
    @Zekara_gaming2k Жыл бұрын

    2050 sl ගුවන් හමුදාව. සිරි ලංතා ගුවන් හමුදාවට ගල් ඇතෑරිය හැකි ඩෝන යානා 4ක් සතුයි.. 🥲 වෙන ඒවා නම් නෑ.. තව සරුංගල් තියෙි

  • @dahamakmeemana3131

    @dahamakmeemana3131

    Жыл бұрын

    මචන් මට හිනා ගියා කියන්නේ කපුවා එළියට ආවා උබට ඔයිට වඩ වඩා හොඳ jokes තියෙනවා නම් කියන්නකෝ

  • @Game_space777

    @Game_space777

    Жыл бұрын

    වැඩක් නෑ කියලා රට පාලනය කරපු උන්ගෙ වැරදි මෙවා

  • @nimsaravideoteam

    @nimsaravideoteam

    Жыл бұрын

    එහෙම වෙන එක නවත්තන්න හොද පාලකයෝ පත් කරන්න ඕනී අපිමයි.... මේ යන විදියට ගියොත් ඔයා කිව්ව දේ වෙනවා........

  • @Game_space777

    @Game_space777

    Жыл бұрын

    @@dahamakmeemana3131 උබ්ට ටැක්ද බ්න් 😹

  • @vimukthipuswewala8697

    @vimukthipuswewala8697

    Жыл бұрын

    මට හිතෙන්නේ 2040 වෙන කොට ලංකාවක් තියෙන එකක් නැති වෙයි කියලා මේ විදිහට ගියොත්. දැන් තියෙන දේශපාලන පක්ෂ මොක ආවත්... පෙන තෙක් මානයක හ‍රි කෙනෙක් නැ... 👍😑 අපේ හමුදා වල් වලට පිටරටකින් එන අක්‍රමණය ක් නවත් වන්න බැ. පුළුවන් සිවිල් මිනිස්සුන් ව මර්ධනය කර දේශපාලුවො රකින්න විතරයි.. 👍😐

  • @tissamarasinghe8122
    @tissamarasinghe81228 ай бұрын

    ඇත්තටම අපේ ශක්තිය වනනේ මෙවැනි යානා දේශීය වශයෙන් නිර්මාණය කර අපො පාවිච්චියට ගැනීමයි.

  • @janidugayesh9436
    @janidugayesh94363 ай бұрын

    41:43 මෙතන තියන හෙලිකොප්ටර් ගැන කිව්වේ නැ නේ

  • @sachithaillangage3168
    @sachithaillangage3168 Жыл бұрын

    Next home made fighter jets, aircrafts and inventions.

  • @SP-hv9uh
    @SP-hv9uh Жыл бұрын

    gammak!

  • @sachin-xg7yt
    @sachin-xg7yt Жыл бұрын

    ❤️❤️❤️

  • @roshanpremachandra6189
    @roshanpremachandra6189 Жыл бұрын

    ❣️

  • @sumanapathiranage61
    @sumanapathiranage61 Жыл бұрын

    ❤🙏

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 Жыл бұрын

    👍💪🙋🙏

  • @wasanthabandara8653
    @wasanthabandara8653 Жыл бұрын

    👍👍👍👍

  • @SimpleLife177
    @SimpleLife177 Жыл бұрын

    වැඩ්ඩෝ තමයි අපේ කොල්ලෝ

  • @nuwansamarathunga7098
    @nuwansamarathunga7098 Жыл бұрын

    ❤️

  • @MohanSiriraja
    @MohanSiriraja8 ай бұрын

    මට මතක විදිහට 1997. China bay base එකට LTTE attack කරපු දවසේ, LTTE පිරිස 1000 පමණ කියලයි ආරංචි වුණේ. කිසිම ගුවන් හමුදා නිළධාරියෙකුට හානියක් නොවී අතිවිශිෂ්ට ජයක් ලැබූ මතකයක් තියෙනවා. LTTE එකේ මතයක් තිබුනලු china bay air base එකට attack කරන්න බෑ කියලා.දන්න විදිහට මේ වෙනතෙක් china bay air base එක ගුවන් හමුදාවෙම අභිමානය රැකදුන් තැනක් කියලයි හිතෙන්නේ. එතකොට මට වයස අවුරුදු 13 යි. තාත්තා එදා එතන. රැයක් සටන් කරල දවස් දෙකකට පස්සෙ අමාරුයි සම්බන්ධ කරගත්ත මතකයි. එයා කිව්වෙ අපේ කෑම්ප් එක අපි බේරාගත්තා කියලා. Pride of sky ❤ SLAF.

  • @deshantharushika
    @deshantharushika5 ай бұрын

    උඩ යන කබල් කරත්ත දන්නෝ දනිති ඉයා 😂😂😂

  • @manukaminsara
    @manukaminsara9 ай бұрын

    🥰🥰

  • @amoshiniamoshini5298
    @amoshiniamoshini52986 ай бұрын

    Srilankan airforce c-130 aircraft 56 years old; an-32 aircraft over 40 years old. Bell 212 helicopter over 50 years old this Srilankan airforce flying museum 😢😢😢😢😢😢😢😢😢😢😢 I am very sorry about pilots safety 😢 😞 😔 😕 😐 💔 😢

  • @gpakrockz
    @gpakrockz9 ай бұрын

    We deserve to have fighter jets like f16s or refurbished kfirs and mi24s and a set of new training aircraft

  • @bigbrain5434
    @bigbrain54348 ай бұрын

    ප්‍රහාරක බලගණය = flying coffine බලගණය

  • @youtubeoriginal5280
    @youtubeoriginal5280 Жыл бұрын

    su35,57 , F-35A , Mig 29,35 ... 😥 එච්චර ඕන නැ F-16 එකක්

  • @vimukthipuswewala8697

    @vimukthipuswewala8697

    Жыл бұрын

    මට හිතෙන්නේ 2040 වෙන කොට ලංකාවක් තියෙන එකක් නැති වෙයි කියලා මේ විදිහට ගියොත්. දැන් තියෙන දේශපාලන පක්ෂ මොක ආවත්... පෙන තෙක් මානයක හ‍රි කෙනෙක් නැ... 👍😑 අපේ හමුදා වල් වලට පිටරටකින් එන අක්‍රමණය ක් නවත් වන්න බැ. පුළුවන් සිවිල් මිනිස්සුන් ව මර්ධනය කර දේශපාලුවො රකින්න විතරයි.. 👍😐

  • @mish510

    @mish510

    6 ай бұрын

    Echchara ona na, kfir tika overhaul kara nun athi 😌

  • @SriLankaClips

    @SriLankaClips

    5 ай бұрын

    ​@@mish510ඒවා මීයො කාලා ද කොහෙද? ඒවා දැන් ඊශ්‍රායල් වල හදන්නෙ නැ. පරන වැඩි😅

  • @AroshaIndumina

    @AroshaIndumina

    Ай бұрын

    F16 අරන් උබත් එක්ක යුද්ධ කරන්නද බන්😂.ගත්තහම උබල කියයි දුප්පත් මිනිස්සුන්ගෙ සල්ලි නාස්ති කරයි කියලා

  • @RAH5pereira
    @RAH5pereira Жыл бұрын

    i think in the late 90s and early 2000 SLAF had relatively modern hardware compared this era..seems like they didnt evolve..of course we are a poor country..actually we more poor nw we had something in the past😂

  • @chiramusic4933
    @chiramusic49334 ай бұрын

    SL AIR FORCE❤

  • @Hirusha_
    @Hirusha_ Жыл бұрын

    කොහොමද අපි ගුවන්හමුදාවට සම්බන්ධ වෙන්නේ (නියමුවකු ලෙස)

  • @sanujasachinthaka3061

    @sanujasachinthaka3061

    Жыл бұрын

    උසස් පෙල ගණිත අංශයෙන් සමත් (general english C) නම් ගුවන් නියමු පාඨමාලාවකට අයදුම් කරන්න පුළුවන්

  • @user-wq6ml4dc1b

    @user-wq6ml4dc1b

    Жыл бұрын

    Bio valinuth puluwanneda

  • @divergent947

    @divergent947

    10 ай бұрын

    Anna application call krla tiyenawa sl airforce website ekata ynna closing date 2023 08 31

  • @SP-hv9uh
    @SP-hv9uh Жыл бұрын

    recycle karana widiha,production. aadambarai ape hamudawan gana. ❤ good job airforce!

  • @dammikah.g.1785
    @dammikah.g.1785 Жыл бұрын

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏

  • @HnK0107
    @HnK0107 Жыл бұрын

    කෝ මේකේ දසුන් කෙනෙක් හිටියේ නෑනේ🤭🤭🤭🤭 ඒ පහන් චන්දිමාල්

  • @chamalidiviyanjali
    @chamalidiviyanjali Жыл бұрын

    ✈✈✈✈✈✈✈✈✈✈✈✈✈✈✈✈✈

  • @amoshiniamoshini5298
    @amoshiniamoshini5298 Жыл бұрын

    All aircraft minimum 40 years old

  • @shadowsl5613

    @shadowsl5613

    Жыл бұрын

    මොන්ගල්ද උබට දන්නැති ඒවා දාන්න එපා 😂

  • @CDIL

    @CDIL

    Жыл бұрын

    ​@@shadowsl5613 උඹ හිතන්නේ අලුත් ඒවා කියලද.🤣🤣

  • @shadowsl5613

    @shadowsl5613

    Жыл бұрын

    @@CDIL මන් එහෙම කිව්වද😂

  • @CDIL

    @CDIL

    Жыл бұрын

    @@shadowsl5613 ⁣කිව්ව දේ වැඩක් නෑ. ගුවන් හමුදාව සතු ගුවන් යානා අවුරුදු 40කටත් වඩා පැරණි කියලා පිලිගන්නවනම් එච්චරයි.🤣

  • @shadowsl5613

    @shadowsl5613

    Жыл бұрын

    @@CDIL pucara jet ගැන අහලා තියෙනවද 🤣

  • @asithkarunarathne-yh4kl
    @asithkarunarathne-yh4kl9 ай бұрын

    Air Froce eke waddo nme RSF thamai❤❤❤

  • @KoreaA-z

    @KoreaA-z

    3 ай бұрын

    hmm, ahp camp 1 LTTE eken over run karaddi eka dakka...😂

  • @rovanmaharage1893
    @rovanmaharage1893 Жыл бұрын

    ඉස්සරහට ගුවන් හමුදාව ගැන කතාකරන්න දෙයක් නැතිවෙයි අලුත් යානාත් නැ තියන යනාත් නඩත්තු වෙනවද ගැටලුවක්

  • @vimukthipuswewala8697

    @vimukthipuswewala8697

    Жыл бұрын

    මට හිතෙන්නේ 2040 වෙන කොට ලංකාවක් තියෙන එකක් නැති වෙයි කියලා මේ විදිහට ගියොත්. දැන් තියෙන දේශපාලන පක්ෂ මොක ආවත්... පෙන තෙක් මානයක හ‍රි කෙනෙක් නැ... 👍😑 අපේ හමුදා වල් වලට පිටරටකින් එන අක්‍රමණය ක් නවත් වන්න බැ. පුළුවන් සිවිල් මිනිස්සුන් ව මර්ධනය කර දේශපාලුවො රකින්න විතරයි.. 👍😐

  • @kavindujayaweera6293
    @kavindujayaweera6293 Жыл бұрын

    6:26 MI 17 helicopter with rocket launchers and guns. ( But it's not a Sri Lankan air force helicopter)

  • @HaleefI

    @HaleefI

    Жыл бұрын

    Why not? Those are ours deployed in South Sudan for the UN mission. They even practiced firing on the same aircraft here in SL before they went. Pretty cool sight. Observe the tail, you'll see the SL flag too.

  • @kavindujayaweera6293

    @kavindujayaweera6293

    Жыл бұрын

    @@HaleefI ahh.. Yeah you are correct. Thanks bro 😊

  • @nawen3403

    @nawen3403

    Жыл бұрын

    21:10 C 17 Global master (that's not belong to SL Air force)

  • @kavindujayaweera6293

    @kavindujayaweera6293

    Жыл бұрын

    @@nawen3403 you are correct. You can see 👉 21:11. This is the Tejas fighter jet from Indian air force.

  • @dahamakmeemana3131

    @dahamakmeemana3131

    Жыл бұрын

    ​@@nawen3403 that's true c17 globe master is an amarican strategic transport aircraft

  • @himeshakd4572
    @himeshakd4572 Жыл бұрын

    ❤SL Sky Warriors🛩❤

  • @CDIL
    @CDIL Жыл бұрын

    එක්දහස් නවසිය බර ගනන් වල පරණ ගුවන් යානා තමයි ලංකාවට තියෙන්නේ.

  • @dahamakmeemana3131

    @dahamakmeemana3131

    Жыл бұрын

    samahara ratawal walata sapekshawa ehema hari thiyrna eka hodai

  • @dahamakmeemana3131

    @dahamakmeemana3131

    Жыл бұрын

    Anika apita dan yuddayak na e unata air space eka secure karanni army ekatai navy ekati air support denna puluwan air crafts apita thiyrnawa

  • @vimukthipuswewala8697

    @vimukthipuswewala8697

    Жыл бұрын

    මට හිතෙන්නේ 2040 වෙන කොට ලංකාවක් තියෙන එකක් නැති වෙයි කියලා මේ විදිහට ගියොත්. දැන් තියෙන දේශපාලන පක්ෂ මොක ආවත්... පෙන තෙක් මානයක හ‍රි කෙනෙක් නැ... 👍😑 අපේ හමුදා වල් වලට පිටරටකින් එන අක්‍රමණය ක් නවත් වන්න බැ. පුළුවන් සිවිල් මිනිස්සුන් ව මර්ධනය කර දේශපාලුවො රකින්න විතරයි.. 👍😐

  • @amoshiniamoshini5298
    @amoshiniamoshini5298 Жыл бұрын

    Flying museum

  • @dhananjaya1251

    @dhananjaya1251

    Жыл бұрын

    haha

  • @janaka5423

    @janaka5423

    Жыл бұрын

    yako😂😂

  • @bucky......2853
    @bucky......2853 Жыл бұрын

    Paran wepon walking gahaala terrorism nathi karapu ekama hamudqwa.ape un patta.rata diyunu unanam apiwa nqwattanna ba

  • @royperera451
    @royperera451 Жыл бұрын

    App megollonge wada dakka latte eka airport ekata gahapu eelawe. Boru ad one na sivil minissunta issara wela airforse karayo thama pana epa kiyala diwwe

  • @prasadmaduranga6591

    @prasadmaduranga6591

    Жыл бұрын

    Oya e dawas Wala hitiyada

  • @prasadmaduranga6591

    @prasadmaduranga6591

    Жыл бұрын

    Mokada bn type karala tynne

  • @priyantharathnayaka286
    @priyantharathnayaka286 Жыл бұрын

    අපි මෙතෙක් නොදැකපු කුරුදු පොලු හමුදාව ගැනත් වැඩසටහනක් කරන්න.

  • @sanuthdulsara6541
    @sanuthdulsara6541 Жыл бұрын

    ක්ෂණික ප්‍රහාරයක් ආවොත් ඉතාම කනගාටුයි අපෙ එක fighter එකකටවත් බෑ ඒක නවත්තන්න.අපිට තියෙන්නෙ 2nd හරි 3rd gen fighters ඒවාට තාක්ශනයෙන් ඉහල 5th gen යානා ආවොත් එහෙම හැරෙන්නවත් බෑ තාක්ශනයෙන් උසස් එවැනි යානා අපේ යානාවලට රහසේම ප්‍රහාර එල්ල කරල යයි.කොටින්ම කිව්වොත් දැනෙන්නෙවත් නැතිවෙන්න 😪.ගුවන් හමුදාපති තුමනි අඩුම තරමේ F-15 යානා හරී ගෙන්ඩ...අපිටත් නිදහස් දවසේ අර පරණ යාන දැකලා එපාවෙලා 😂දක්ශ නියමුවෝත් ඉන්න එකේ

  • @kavinuwijesooriya878

    @kavinuwijesooriya878

    Жыл бұрын

    F-15 වැනි යානාවක් ගේන්න කොහොමත් ම ගන්න බෑ. මොකද , ඒකේ මිල අධිකයි, අනිත් හේතුව ඇමරිකාව අපේ රටට එවැනි යානාවක් දෙන්නෙත් නෑ. හැබැයි, ගුවන් හමුදාව කෆීර් යානා පහක් block60 මට්ටමට upgrade කරන ගමන් ඉන්නේ.

  • @vimukthipuswewala8697

    @vimukthipuswewala8697

    Жыл бұрын

    කොහොමත් මට හිතෙන්නේ 2040 වෙන කොට ලංකාවක් තියෙන එකක් නැති වෙයි කියලා මේ විදිහට ගියොත්. දැන් තියෙන දේශපාලන පක්ෂ මොක ආවත්... පෙන තෙක් මානයක හ‍රි කෙනෙක් නැ... 👍😑 අපේ හමුදා වල් වලට පිටරටකින් එන අක්‍රමණය ක් නවත් වන්න බැ. පුළුවන් සිවිල් මිනිස්සුන් ව මර්ධනය කර දේශපාලුවො රකින්න විතරයි.. 👍😐

  • @SriLankaClips

    @SriLankaClips

    5 ай бұрын

    ​@@kavinuwijesooriya878ඊශ්‍රායල් යවලාද ඒවා?

  • @d.s.msahabandu1125
    @d.s.msahabandu1125 Жыл бұрын

    Dasun Air Force ake

  • @manojravindra9764
    @manojravindra976410 ай бұрын

    Okkoma parana air craft aluth ewa tibba nam hodai

  • @indus1613
    @indus1613 Жыл бұрын

    Frankly, how many aircrafts do our air force have? As I know it has become an obsolete force as they don't have reliable aircrafts.

  • @dahamakmeemana3131

    @dahamakmeemana3131

    Жыл бұрын

    I believe 75-80 But I'm not sure. We received some new aircraft from the Indian Air Force.

  • @edwardnawarathne892
    @edwardnawarathne892 Жыл бұрын

    Can this sirasa tv presenter wear an AF pilot officer coverall with the rank of pilot officer? Is it legal? Who authorized him to wear it and do the program?

  • @dahamakmeemana3131

    @dahamakmeemana3131

    Жыл бұрын

    Yeah it's completely inappropriate and completely against the military rules and regulations. Civilians aren't allowed ware military uniforms.

  • @pasinduprabathjayakody3873

    @pasinduprabathjayakody3873

    2 ай бұрын

    English dann nththm sinhalen kth kra nm lesi ned

  • @AZ-ze5xb
    @AZ-ze5xb Жыл бұрын

    Mewata salli dan natuwa ara badaginna enna lamaita kema depalla.

  • @rajeevjayawickrama1271

    @rajeevjayawickrama1271

    2 ай бұрын

    Itin umba salli deepanko.. api mulu ratema weda nawattala kanna didi imu ethakota okkoma hari...

  • @amoshiniamoshini5298
    @amoshiniamoshini5298 Жыл бұрын

    99 percent aircraft flying coffin ⚰️

  • @helicopter_man_respect..47
    @helicopter_man_respect..47 Жыл бұрын

    Mi 24 ko

  • @SriLankaClips

    @SriLankaClips

    5 ай бұрын

    කැඩිලා. පරන වැඩි.😊

  • @lovelockTV759
    @lovelockTV7598 ай бұрын

    මෙලොව රහක් නෑ ඒක තැන palwena මදුරුවා තියෙන්නෙ අවුරුදු 70k vithara parana badu 😂😂 අවුරුදු ගාණක් කිසි දියුණුවක් නෑ

  • @rumeshliyanage9057
    @rumeshliyanage9057 Жыл бұрын

    mi 24 koooo

  • @priyashanthadesilva9568
    @priyashanthadesilva9568 Жыл бұрын

    Guwan hamudawe Kafir aran gihilla Budu Hamuduruwonge puke gahapan

  • @prasadmaduranga6591

    @prasadmaduranga6591

    Жыл бұрын

    Ethakota mokada wenne😅

  • @thusith-tec307
    @thusith-tec307 Жыл бұрын

    සරලව කියනව නම් "හරිම දුර්වල ගුවන් හමුදාවක්". මේවා රට පාලනය කරපු උන්ගෙ වැරදි.

  • @vimukthipuswewala8697

    @vimukthipuswewala8697

    Жыл бұрын

    මට හිතෙන්නේ 2040 වෙන කොට ලංකාවක් තියෙන එකක් නැති වෙයි කියලා මේ විදිහට ගියොත්. දැන් තියෙන දේශපාලන පක්ෂ මොක ආවත්... පෙන තෙක් මානයක හ‍රි කෙනෙක් නැ... 👍😑 අපේ හමුදා වල් වලට පිටරටකින් එන අක්‍රමණය ක් නවත් වන්න බැ. පුළුවන් සිවිල් මිනිස්සුන් ව මර්ධනය කර දේශපාලුවො රකින්න විතරයි.. 👍😐

  • @diazbrother7188
    @diazbrother7188 Жыл бұрын

    🙏💖🏆🔥💪👌

Келесі