16 හැවිරිදි සිසුවියකගේ මළ සිරුරක් රබර් වත්තකින් හමුවෙයි..

"මිනිස්සු ඈතට වෙලා බලාගෙන ඉන්නවා, අනේ දෙයියනේ මගේ කෙල්ල බේරගන්න බැරි වුණානේ.."
#student #death #Nivithigala #srilanka
👉Subscribe us: / newsfirstsrilanka
👉 JOIN US
📌 Whatsapp - news1st.lk/whatsappg9
📌 Telegram - news1st.lk/Telegram
📌 Viber - news1st.lk/viber
👉 FOLLOW US
📌Instagram - news1st.lk/instagram
📌KZread - news1st.lk/youtube
📌Twitter - news1st.lk/twitter
📌Tiktok - news1st.lk/tiktok
📌Facebook - news1st.lk/facebook
Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
#News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

Пікірлер: 161

  • @amaliahinsa6355
    @amaliahinsa635515 күн бұрын

    ඇයි අනේ මුන් පුදුම මිනිස්සු දරුවා රෝහලට ගෙනියන්න තිබුනා නේද හිත් පිත් නැති මිනිස්සු රටේ බාගට බාගයක් ඉන්නෙ නිවන් සුව ලැබේවා දුවේ

  • @sudugunarathna730
    @sudugunarathna73014 күн бұрын

    දැනුවත්ව උනා නම් උන්ට සාප වෙන්න ඕන දුව නිවන් සුව ලැබේවා 😢😢

  • @user-fx8fp5dp9
    @user-fx8fp5dp914 күн бұрын

    වහාම ක්‍රියාත්මකවන පරිදි අදාල පාර්ශව, මේ කතාකරන මහත්මයාට අධිකරණ වෛද්‍ය නිලධාරි තනතුරක් ලබාදෙන්න. 🙏

  • @user-fx4jelqd51

    @user-fx4jelqd51

    14 күн бұрын

    අනිවාර්යයෙන්ම

  • @niranjanpriyantha5127

    @niranjanpriyantha5127

    14 күн бұрын

    Sira kathawa

  • @kularathnakodithuwakku8823

    @kularathnakodithuwakku8823

    14 күн бұрын

    මාත් මේ එහෙම කොමෙන්ට් එකක් දාන්න යනකොටමය් මේ කමෙන්ට් එක දැක්කෙ*****මම කියන්න ගියෙ මොහු "අධිකරණ වෛද්‍ය.....පොලිස් රහස් පොලිස් මරණ පරිශක යන තනතුරු හතරේම වැඩ බලනවා කියලය්

  • @Ibornalone-cu9gm

    @Ibornalone-cu9gm

    14 күн бұрын

    😅😅😅😅

  • @javithhansana8155

    @javithhansana8155

    14 күн бұрын

    Sirawatama Mamth me kiyanna haduwa witharayi

  • @DasunViraj
    @DasunViraj15 күн бұрын

    ඔබට නිවන් සුව ලැබේවා මගේ දුවේ උපදින කිසිම ආත්මයක මෙවන් කල් මරණයකට ගොදුරු නොවේවා කියා ප්‍රාර්ථනා කරමි

  • @user-nn9wm8js5d

    @user-nn9wm8js5d

    14 күн бұрын

    මැරෙන මැරෙන උණට නිවන් යනවා කියලා මොන ආගමේද බෝල් කිවේ කියපන් මෙවන් අකල් මරණයක් නොම වේවා කියලා

  • @DasunViraj

    @DasunViraj

    14 күн бұрын

    @@user-nn9wm8js5d ඒ ප්‍රාර්ථනාව පිරිසිදුයි ඔයා මැරිච්ච දවසට අපායටම පල කියලා ප්‍රාර්ථනා කරන්නම් 😀😀😀

  • @DasunViraj

    @DasunViraj

    14 күн бұрын

    @@user-nn9wm8js5d මගේ මැණිකේ පිරිසුදු හදවත් වලින් ප්‍රාර්ථනා කරොත් ඒ දේ සිදු වෙනවා මම කැමති නෑ කාගෙවත් හිතක් රිද්දන්න වචනෙකින්වත් ධර්මය අවබෝධ වේවා ලෝකය දකින්න සතුටින් ඉන්න ලැබේවා ඔයාට හැමදාම

  • @DasunViraj

    @DasunViraj

    14 күн бұрын

    @@user-nn9wm8js5d ඔයා මැරිච්ච දවසට අපායට යන්න කියලා ප්‍රාර්ථනා කරන්න 😀😀

  • @DasunViraj

    @DasunViraj

    14 күн бұрын

    @@user-nn9wm8js5d මම කැමති නෑ වචනෙකින්වත් කාගෙවත් හිත රෙද්දන්න මගේ මෙන්කේ ධර්මය අවබෝධ වේවා යහපත් ජීවිතයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා පිරිසුදු හිතකින් ප්‍රාර්ථනා කරන දේවල් ඉෂ්ට වෙනවා

  • @user-fz1yf6qk2x
    @user-fz1yf6qk2x14 күн бұрын

    මේ කියෝන කෙනාම එතන ඉන්ඩ ඇති සමහර විට ඊයේ අර වෙඩි තියලා ක්ලබ් වසන්ත මැරෙද්දි මරන්ඩ උදව් කරපු එකාම මරලතෝනි දීලා අඩන්නෙ අන්න ඒ වගෙ.

  • @ayansa.sulaksi
    @ayansa.sulaksi15 күн бұрын

    අනේ මන්දා දැන් වෙන දේවල් පව් අහිංසක ජීවිතයක් 😞😞

  • @umeshamadushan8503

    @umeshamadushan8503

    14 күн бұрын

    😢😢💔💔💔 පවු අහිංසකයා

  • @ayansa.sulaksi

    @ayansa.sulaksi

    14 күн бұрын

    @@umeshamadushan8503 හ්ම්ම්ම් 😖😖😖

  • @Chinthika-sq2ys
    @Chinthika-sq2ys15 күн бұрын

    මේ අපරාදකාරයන්ට සාපවේවා

  • @Trcrokyyoutube

    @Trcrokyyoutube

    15 күн бұрын

    වෙච්ච දේ දන්නවද

  • @SadIYa08

    @SadIYa08

    14 күн бұрын

    @@Trcrokyyoutube ubada gaha kapuwe

  • @user-si2wc6vu7m

    @user-si2wc6vu7m

    14 күн бұрын

    Ape inne kaloth thirisan wada mi harak mole nadda kana welada pau ahinsaka jivithayak🥲🥲🥲

  • @dimuthumadushan7659
    @dimuthumadushan765914 күн бұрын

    මෙන්න මේ කමෙන්ට් එක ස්ක්‍රීන්ෂොට් එකක් තියාගන්න, මේ ළමය දූෂණය කරල මරල, ගහ කපන්නෙ පස්සෙ , මේක ඩ්‍රාම එකක් විතරයි,, ඔය රගපාල පෙන්වන එකා ඉන්නව නේද.. ? අන්න ඌ තමයි මේකෙ මහමොළකාරය..😢

  • @slpodda9895

    @slpodda9895

    14 күн бұрын

    ඒත් එයාටත් ලමයි දෙන්නෙක් ඉන්නව නෙ 😮

  • @Ranjith-cd7gd

    @Ranjith-cd7gd

    12 күн бұрын

    Hariyatama nodana nigamanawalata ena eka waradi ewa nithiyata barai

  • @pradeepkumara7685
    @pradeepkumara768514 күн бұрын

    තීන්දුයි තීරණයි මරණ පරීක්ෂණය අවසන්.. ඔය කියවන පොර තමයි ගහ කපලා තියෙන්නේ..

  • @twentyabc2751
    @twentyabc275114 күн бұрын

    මුව හොදයි මරනපරි්ක්ශනයට😅

  • @watvijayanthi5522
    @watvijayanthi552214 күн бұрын

    යකෝ මුන් මනුස්ස ජීවීත එක්ක ඇයි මෙ සෙල්ලම් කරන්නෙ

  • @ChampikaSajeewani
    @ChampikaSajeewani14 күн бұрын

    අනේ දෙවියනේ,,,, මොනවද මේ අහන්නෙ ,, ,,, දරුවන් පරිස්සම් කර ගන්න අනේ,,, මේ ටිකේම අහන්නෙ ඕවමයි,,,, නිවන් සුව දුව,,

  • @dushanthadasanayake6459
    @dushanthadasanayake645914 күн бұрын

    පව් අහිංසක ජීවිත .කිසිම ආත්මයක මෙවන් අකල් මරණයක් නොවේවා!!!!

  • @wassanasihine.8247
    @wassanasihine.824714 күн бұрын

    ගස් කපන සද්දෙ නිසා ඇහුනෙ නැති මරන දෙකයි දැන් ,,අර පිරිමි ලමයත් ,,ගස් කපන සද්දෙට වෙඩි තියාගෙනත් ඇහුනෙ නෑලු අයියට ..හරි පුදුමයි අප්පා ,,😣

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf14 күн бұрын

    මියගිය චූටි දුවට නිවන් සුව අත්වෙිවා

  • @MaaliDasanayake
    @MaaliDasanayake14 күн бұрын

    ඈ...ඒ...කෝහොමද🙄 ඒ...කෙනා...හරියට👍 බලාන...හිටියාවගේ😮 කියන්නේ🤔🤔🤔🤔

  • @dilinimadhushika8811

    @dilinimadhushika8811

    14 күн бұрын

    math ma ekamai hithuwe

  • @MaaliDasanayake

    @MaaliDasanayake

    14 күн бұрын

    @@dilinimadhushika8811 හරි පුදුමයී

  • @pl1980

    @pl1980

    14 күн бұрын

    ඒ කෙනා මරණ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ලොක්කා

  • @MaaliDasanayake

    @MaaliDasanayake

    14 күн бұрын

    @@pl1980 ඈ...නියමයී😁

  • @user-uq3nk4hc6f
    @user-uq3nk4hc6f14 күн бұрын

    ලමයාට කරදරයක් කරලාද බලන්නම ඕනේ පිරිම් වනචරයි අතවර කරලාද ගහ ඇගටදාලාද බොරුවක් වාගේ

  • @kasunmethbandara7576

    @kasunmethbandara7576

    14 күн бұрын

    උබේ තාත්තා පිරිමියෙක් නෙවෙයි ද 🙂

  • @MafiyaMusicHD

    @MafiyaMusicHD

    14 күн бұрын

    Ow Aththa, Kalakanni wal haththane inne...😡🥺😔

  • @MafiyaMusicHD

    @MafiyaMusicHD

    14 күн бұрын

    ​@@kasunmethbandara7576Gonek wenna epa bn...😅😅😅

  • @Dishani387

    @Dishani387

    14 күн бұрын

    @@kasunmethbandara7576හැම පිරිමියම පිට දරුවෙක්ට තාත්තා වෙන්නැ බං. දැන් ඉන්නෙ පුංචි දරුවෙක් වත් අදුරන් නැති බල්ලෝ

  • @user-si2wc6vu7m

    @user-si2wc6vu7m

    14 күн бұрын

    Ape rate mala mini ekka nida ganna asahana harak ballo wadiy ekai kiyanne mole nathi gawayoo danne na bn🐃🐺

  • @wadduwageperera842
    @wadduwageperera84214 күн бұрын

    නිවන් සුව ලැබේවා පුතේ

  • @amilairoshana2163
    @amilairoshana216314 күн бұрын

    මූ නම් මරණ පරික්සක තනතුරට වහාම පත් කරන්න,,,

  • @lulualshamari6014
    @lulualshamari601414 күн бұрын

    😢😢😢අනේ පවි නිවන් සුවය ලැබේව පුතාට 😢

  • @wickybro4432
    @wickybro443214 күн бұрын

    ඔය වැල්වටාරම් කියවන එකා තමයි ඕක කරලා තියෙන්නේ. ඌව අත්අඩංගුවට ගන්නා ඕනේ

  • @THARANGALakmal-iw8ql
    @THARANGALakmal-iw8ql14 күн бұрын

    ඔක දූෂණය කරලා මරලා දැම්මා වගේ වැඩක්..

  • @AnistaWasanthie-em2hc
    @AnistaWasanthie-em2hc14 күн бұрын

    අපේ රටේ මිනිස්සු දැන් කිසිම මනුෂ්‍යත්වය ගැන හිතලා කටයුතු කරන්නේ නැති තැනට පත් වෙලා ...

  • @srilankan_34
    @srilankan_3414 күн бұрын

    යකො දරුවාව හොස්පිටල් ekata දැම්මනම් මොකද වෙන්නේ,, උපරිම දඩුවම දෙන්න ඕනි 🙏🙏

  • @LalanthaPerera77

    @LalanthaPerera77

    14 күн бұрын

    ඇත්තටම

  • @pasindumadubashana7736

    @pasindumadubashana7736

    14 күн бұрын

    Nodanuwath kama . modakama.. School ekaka wath owa ugannane ne lankawe vibaga race ekak misak .. Hadisi anathurak unama karanna oni dewal Adu gane TV channel ekaka wath masekata sarayak danwa nam ohoma wenne ne.. TV karainta ewa wadak ne unta oni unge views wadi kargnna witharai.. Danuwath kerim hariyata wela tibba nam gaha kapapu me harak tika dangannawa adu gane hospital wath genichcha nam labena daduwama adu wenwa kyala

  • @lahiruben2539
    @lahiruben253914 күн бұрын

    ශාප වේවා මේ බල්ලොන්ට

  • @user-ruwanamarasinghe
    @user-ruwanamarasinghe14 күн бұрын

    එපා වෙනවා මේ මෝඩ වැඩ දැකලා. කාලකන්නි ඇයි යකෝ. පවු සුදු මැණික 😭❤️

  • @IndikaPerera-wk9cd
    @IndikaPerera-wk9cd14 күн бұрын

    වෙන්න බැරි දේවල් වෙන රටක්..කාට කියන්නද අපි හැමෝම අසරණ වෙලා වගෙයි සිතට දැනෙනවා....,😢😢😢

  • @user-gw1vv3cz7k
    @user-gw1vv3cz7k14 күн бұрын

    නිවන් සුව ලැබේවා පුතාට

  • @Roshan-ir5hd
    @Roshan-ir5hd14 күн бұрын

    නිවන් සුව ලැබේවා

  • @user-ii9ci7sw9y
    @user-ii9ci7sw9y14 күн бұрын

    පව් නිවන් සුව ලැබේවා 😢

  • @MYKSamarathunga
    @MYKSamarathunga15 күн бұрын

    කොහොමද එයාගේ දැනුම

  • @DineshKumara-nd3yj

    @DineshKumara-nd3yj

    15 күн бұрын

    මු සිද්දිය දැකලද කොහෙද

  • @mptech4352

    @mptech4352

    15 күн бұрын

    නිරික්ශන සහ නිගමනය

  • @hashiniperera3713
    @hashiniperera371312 күн бұрын

    Rest in peace

  • @user-kd4fb4cf6x
    @user-kd4fb4cf6x14 күн бұрын

    Niwansuwa labewa duwe

  • @PubuduRukmal
    @PubuduRukmal14 күн бұрын

    Niwan suwaya labewa 😢

  • @chamilaekanayaka1223
    @chamilaekanayaka122315 күн бұрын

    😢😢😢 Niwan suwa labewa

  • @user-uq3nk4hc6f
    @user-uq3nk4hc6f14 күн бұрын

    කවුරු මොනවා කීවත් පොලිස්සියෙන් මේ ගැන හොයන්න ඕනේ

  • @chandanathanthrige4263
    @chandanathanthrige426314 күн бұрын

    ඒ පුද්ගලයා විස්තර කරනවා වැඩියි....??????

  • @Teehi_Reha
    @Teehi_Reha14 күн бұрын

    Niwan suwa🙏🙏🙏🙏🙏🙏

  • @SankaSan1987
    @SankaSan198714 күн бұрын

    අල්ටෙයාර් එකෙන් පැනපු ලමයින්ගෙ අම්මලා තාත්තලාගෙ voice cut කෝ… දහදුරා හැතිකර මාධ්‍ය…

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha140314 күн бұрын

    දරුවා රෝහලකට ඇතුළත් නොකර මැරෙන්න ඉඩදීම ලොකුම වැරැද්දක් , ඒකට දඩුවමක් ලබාදීමට කටයුතු කරන්න පොලිස් මහත්තුරුනි

  • @Trcrokyyoutube
    @Trcrokyyoutube15 күн бұрын

    අවාසනවන්ත සිදු වීමක් 🥺

  • @VinithaJalatha
    @VinithaJalatha14 күн бұрын

    ඉතින් ඔයා ඔහොම කියන්නේ කොහොමද ඇත්තටම වෙන්නැත්තෙ ගහේ අත්තක් වදින්නැති....ඒ මිනිස්සු බයට දාලා යන්න ඇති කෙල්ල නැති වුණා කියලා....

  • @kumarisamarakoon2849
    @kumarisamarakoon284914 күн бұрын

    Niwan suwa lebewa😢

  • @Sandakathmini01
    @Sandakathmini0114 күн бұрын

    අනේ පව් 😭

  • @user-hr2zi1wb4y
    @user-hr2zi1wb4y15 күн бұрын

    Niwan Suwa Labawa manika

  • @thakshisenani3075
    @thakshisenani307515 күн бұрын

    Mehema minissu...😢😢jewitheka watinakamak..dan manushthwaya koheda??😢

  • @gayanNushanga
    @gayanNushanga15 күн бұрын

    Monawada deyyane me ahanna labenne😢😢😢😢😢

  • @samarakoonamg7703
    @samarakoonamg770314 күн бұрын

    මේ මනුස්සයා මොනවා කරන කෙනෙක්ද

  • @user-lv7ib2yd1b

    @user-lv7ib2yd1b

    14 күн бұрын

    Rahas Parikshakayek😂😂

  • @RuwanPerera-ls1my
    @RuwanPerera-ls1my14 күн бұрын

    Amen 🙏

  • @apsarajeewanthi3467
    @apsarajeewanthi346711 күн бұрын

    ඵල්ලුමි ගහ ගේන්න...ජනපතිතුමණි ඔබටයි මේ...ආරාධනා..

  • @surajnayanajith4577
    @surajnayanajith457714 күн бұрын

    Mathu upadina kisima bawayaka akal maranayak nowewa niwanata pathwewa 🙏

  • @wasanthakumara7090
    @wasanthakumara709014 күн бұрын

  • @priyaniwirakoon6201
    @priyaniwirakoon620114 күн бұрын

    😥😥😥

  • @user-np1bu9zy3x
    @user-np1bu9zy3x14 күн бұрын

    Niwan suwa himiwewa duwe

  • @chaniaththanayaka8922
    @chaniaththanayaka892214 күн бұрын

    Appeee kohoma daragannada mewa😢

  • @GamindaDarshaka
    @GamindaDarshaka10 күн бұрын

    Dakinna nethuwa athi 😢😢😢

  • @sugathsuriya
    @sugathsuriya14 күн бұрын

    Hari okkoma hari.. sinhala....

  • @SangeethThilan
    @SangeethThilan14 күн бұрын

    එල්ලුම් ගහ එල්ලපල්ල කිප දෙනක් දැන් මිනිමරන්න බල්ලො මරන්වා වගේ කිප දෙනෙක් නැත්තම් මෙවා හරියන් නැ

  • @sachiniweerasekara4853
    @sachiniweerasekara485312 күн бұрын

    පව් ඒ අම්මට අඩන්න කදුළු නෑ ආය 😢

  • @user-in2fv7lj1b
    @user-in2fv7lj1b15 күн бұрын

    ඔය කියවන එකා සැක නැද්ද

  • @HakeemHakk
    @HakeemHakk15 күн бұрын

    Super

  • @priyanthanimal2624
    @priyanthanimal262415 күн бұрын

    Ko me rate nithiya ආරක්ෂාව me rstata awasyai ellum gaha genna onamai nattam me rate aparada walakwanna ba

  • @princerajitha5919
    @princerajitha591914 күн бұрын

    Me kathaa karana kenaah wiwurthai ayaa hondai mahestrath pariksanayata ayaage tharka ok gas kapapu un waradinam unge beli kapanda ooneth chainsaw akenmai aaka aithiy gammunta

  • @ravindumadushan5410
    @ravindumadushan541015 күн бұрын

    Newansuwa labewa!

  • @GayanThilakarathna-uu3cp
    @GayanThilakarathna-uu3cp14 күн бұрын

    පව් දරැව

  • @jeevanrajapaksha304
    @jeevanrajapaksha30414 күн бұрын

    Me kiyanade aeththa vanna puluvan godak durata

  • @ChanakaMaduranga-gp8tn
    @ChanakaMaduranga-gp8tn14 күн бұрын

    ශර්ලොක් හෝම්ස්....🙏🙏

  • @user-lv7ib2yd1b

    @user-lv7ib2yd1b

    14 күн бұрын

    Agaurawa karanna epa bn sherlock holmesta😂😂

  • @ChanakaMaduranga-gp8tn

    @ChanakaMaduranga-gp8tn

    14 күн бұрын

    @@user-lv7ib2yd1b 😆🤘

  • @d.awimalasiri3991
    @d.awimalasiri399114 күн бұрын

    Me gas kapana Kala kanni ohoma thamai wata pita mokawath unta adala naha

  • @amkchandrika987
    @amkchandrika98715 күн бұрын

    😢😢😢😢😢😢😢😢😢😢😢

  • @SleepyDarts-sd4pu
    @SleepyDarts-sd4pu15 күн бұрын

    Thirisannu sakkilee ookungae allanna

  • @areeshk3173
    @areeshk317314 күн бұрын

    y always an innocent person get into trouble

  • @lakshankawinga6961
    @lakshankawinga696114 күн бұрын

    Adow meh rate thwathnm ina ba bn meh wge news aha aha

  • @PriyanthaKumara-qv9ty
    @PriyanthaKumara-qv9ty15 күн бұрын

    Gaha kapapu kalakanni....

  • @user-ee4tz6ye8d
    @user-ee4tz6ye8d14 күн бұрын

    Mu denne mara talk ekak, Balan hitiya wage, Mata seka muwa

  • @palithawanasinghe1539
    @palithawanasinghe153913 күн бұрын

    me aparada karap unta dedi daduwam denna oni

  • @ggjj5518
    @ggjj551815 күн бұрын

    ඇත්තම දැන් මේ ඔය සෙන්සර් වලින් මේ ගස්කොළන් කපන්නේ බෝරගහනේ හරක්ද දාන්න ඕනේ වෙන දවසට වෙනදා තැන්වල වෙළෙන්ද නං මේ මෙන්න බෝරෝ එකක් ගැන කෑගහලා පාරයිනේ ඉන්නේ වද මී හරකමේ දෙයක් පාරක් තියෙනකොට ගහක් බිම දානවා විදියක් දන්නැද්ද තණකොළද කන්නේ බද්ද කන්නේ තණකොට කනවද උන්ට තියෙන්නෙ කතා කරන්න බැරි එක විතරයි නම බුද්ධ මොළයෙන්

  • @rohanjayasundara2985

    @rohanjayasundara2985

    15 күн бұрын

    මොන මගුලක්ද මේ ටයිප් කරල තියෙන්නෙ

  • @user-rp4rn4sn1n

    @user-rp4rn4sn1n

    14 күн бұрын

    මේ සින්හලද?

  • @nishantha1422

    @nishantha1422

    14 күн бұрын

    මේක කියවනවා ට වඩා හොදයි ගහකට යට උනානම් ..

  • @Ranjith-cd7gd

    @Ranjith-cd7gd

    12 күн бұрын

    ​@@nishantha1422sirawatma

  • @MunugodaPushpakumara
    @MunugodaPushpakumara15 күн бұрын

    😂😂❤❤

  • @Sudesh_Wickramasooriya
    @Sudesh_Wickramasooriya14 күн бұрын

    Ammo ammo Sherlock Holmes kenek hama gamakama mehema pandithayo innwa😂

  • @SaumyamadhushaniRathnasiri

    @SaumyamadhushaniRathnasiri

    14 күн бұрын

    😂

  • @RohanGunathilake-pl5jn
    @RohanGunathilake-pl5jn14 күн бұрын

    Paw daruwa kalakanni minissu yako daruwawa hospital ekakata aran yanna apaya 😢😢

  • @user-cv6rs2yn3p
    @user-cv6rs2yn3p14 күн бұрын

    Dadi dauwam kriyathaka viya uththi me rate aparada nawathwanna nam.

  • @Shanukrishani.
    @Shanukrishani.10 күн бұрын

    මූටත් තිබ්බේ අනේ අයියෙ අපි ඉවරයි අයියේ කිය කියා අඩන්න 😂

  • @LathaGamage-bp5bj
    @LathaGamage-bp5bj14 күн бұрын

    Oya katha karana kena sakaiwage

  • @malindakuruppu
    @malindakuruppu13 күн бұрын

    දැන් ඉතින් ඔය සිද්ධිය නිසා, ලංකාවෙ chain saw පාවිච්චිය තහනම් කරයිද දන්නේ නැහැ.

  • @mohammedisry6690
    @mohammedisry669013 күн бұрын

    thaduwam dunnethang mewa hadanda behe. prasiddiye diya yuthui

  • @nuwansamaradiwakara6607
    @nuwansamaradiwakara660714 күн бұрын

    Doctors kenek da meh katha karanne 😮

  • @ivanalwisaivn8556
    @ivanalwisaivn855615 күн бұрын

    මේක අවාසනාවන්ත සිදුවීමක් ගස් කපපු මිනිස්සු හිතලා කරලා නැහැ

  • @user-fz1yf6qk2x

    @user-fz1yf6qk2x

    14 күн бұрын

    හිතලා කරලා නැ කියමුකො එහෙමයි කියලා මේ විදිහට අතෑරලා දාලා යන්ඩ පුලුවන් කාටද සමහරවිට ඒ දරුවා රෝහලකට ගෙනිච්චානම් ජීවත් වෙන්ඩ තිබුනා.ඔය කියනවා වගෙ ලේ ගිහින්ම මැරුනද දන්නෙත් නෑනෙ.දැන් වු ට සැප ඇතිනේ

  • @dimuthumadushan7659

    @dimuthumadushan7659

    14 күн бұрын

    😂😂😂

  • @Reunka-zx9zc
    @Reunka-zx9zc11 күн бұрын

    Oya.kiyana.kana.gana.danuawat.wanna.dakka.waga.kiyawana

  • @disnakumari9578
    @disnakumari957815 күн бұрын

    buddimath manussayek kathawa kiuwe

  • @saas179
    @saas17915 күн бұрын

    Me manussayawa sakai ohoma katha karannea kawda meya

  • @kumariya-e4g
    @kumariya-e4g14 күн бұрын

    Sapa Wenawa

  • @user-jm1nh3ev8w
    @user-jm1nh3ev8w14 күн бұрын

    Yako mu marana parikshaneth karala iwarai

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d14 күн бұрын

    පොඩි ළමයෙක් තියාගෙන ගස් කපනවද යකෝ මුණ

  • @agntprod.
    @agntprod.14 күн бұрын

    Henghnw wesge putl

  • @PraneethWikrama
    @PraneethWikrama14 күн бұрын

    Wendi thiyapu Kari bello Alanna thiyana dagalila mekata haha Kari police

  • @Kapilasampathgunawardana
    @Kapilasampathgunawardana15 күн бұрын

    Npp❤❤❤ npp❤❤❤

  • @raspberrypie1235
    @raspberrypie123515 күн бұрын

    Wickreamaarachchi වෙද මහතාගේ අනාවැකි 😮😮😮😢😢

  • @ruvipriyangika2131
    @ruvipriyangika213115 күн бұрын

    ෂුවර් එකටම ගහ කපපු එවුන් මාලිමාවෙ වෙන්න ඇති. උන්ට තමයි හිතක් පපුවක් නැත්තෙ. ආ ඒකට කමක් නෑ අපි මාලිමාවට කියන්නේ ඒකනෙ

  • @codermadushan

    @codermadushan

    14 күн бұрын

    Ubata ledak bn. Beheth ganin ghn😂

  • @busithakavinda7894

    @busithakavinda7894

    14 күн бұрын

    චේන්සෝ එක හදල තියෙන්නෙ පොහොට්ටු කාරයෙක් 😂😂

  • @thirimamunidineka7254

    @thirimamunidineka7254

    14 күн бұрын

    මාලිමාවට වඩා දෙයක් නැද්ද. අපේ ලංකාවේ එවුන්ගෙ අඩු බුද්ධියයි, ගොන් තර්කයි තියෙන්නේ. ඡන්දයක් කිට්ටුවෙනකොට එන මානසික ලෙඩක් ඕක. මේ වගෙ ලෙඩ්ඩුන්ව මුල්ලේරියාවට දාන්න ඕනා.

  • @dreamsbjdjdje92

    @dreamsbjdjdje92

    14 күн бұрын

    @@busithakavinda7894 😂😂😂

  • @ramlanmzm1644
    @ramlanmzm164415 күн бұрын

    Ekama vikalpaya ❤❤ malimavata jayaveiva ❤❤

  • @chithradenagamage
    @chithradenagamage14 күн бұрын

    බොරුව 0:17

  • @Meditationmrt
    @Meditationmrt15 күн бұрын

    අම්ම සැකයි

  • @SleepyDarts-sd4pu

    @SleepyDarts-sd4pu

    15 күн бұрын

    Kimmaba thamaei .yakoo comaente daanna thopae atha .thiyarnavata apaa. Amma. ..saka thogae ammada

  • @himalihuw

    @himalihuw

    15 күн бұрын

    Mokatada saka? Policiyata kiyanna ithin KZread eke comments danne nathuwa

  • @cl3dd

    @cl3dd

    14 күн бұрын

    හැමෝම උබේ අම්මා වගේද ඈ ???

Келесі