Utthama Puja | උත්තම පූජා | Episode 23 | SL AIRFORCE | Tribute to Sri Lanka War Heroes | Rupavahini

Ойын-сауық

Watch More : bit.ly/3ejZQRB
© 2023 by @Sri Lanka Rupavahini
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
----------------------------------------------------------------------------------------------
සියළුම හිමිකම් ඇවිරිණි.
නැවත පළ කිරීම, විකිණීම තහනම්ය.
----------------------------------------------------------------------------------------------
Follow on Us:
================================================
Official Website : www.rupavahini.lk/channel1
Official Facebook : / srilankarupavahini
Official Instagram : / sri_lanka_rupavahini
Official Twitter : / rupavahinitv
Official Tik Tok : / rupavahini_corporation
Music Channel : / @rootunes
News Channel : / @rupavahini_news
TV Rupavahini : / @tvrupavahini
Education Channel : / @jathikapasa
24x7 LIVE Stream : / @rupavahinilivestream
--------------------------------------------------------------------------------------------------------------------
#SriLanka #Rupavahini #RupavahiniTV
La televisión de canal nacional en Sri Lanka

Пікірлер: 176

  • @TheshanshanukaBandara
    @TheshanshanukaBandara7 ай бұрын

    මමත් ගුවන් හමුදාවෙ මට මාරම ආඩම්බරයක් තියෙන්නෙ හමුදාවට බැදුන එක ගැන මගෙ අප්පච්චි විශේෂකාර්‍ය බලකායෙ දැනට එයා ආබාදිතව ඉන්නෙ ඉතින් මගෙ අප්පච්චි වගේම මාත් හමුදාවට බැදුනෙ මගෙ ලක් මෑනිව හා මගෙ රටේ සියලු දෙනාව ආරක්ශා කරන්න ❤

  • @KawishkaGalagoda

    @KawishkaGalagoda

    7 ай бұрын

    ❤❤❤❤❤❤

  • @nishshankaudaya7346

    @nishshankaudaya7346

    7 ай бұрын

    ❤❤❤❤❤

  • @silred4321

    @silred4321

    7 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @r.ksamitha8587

    @r.ksamitha8587

    7 ай бұрын

    ❤❤

  • @SoldierHouse

    @SoldierHouse

    7 ай бұрын

    ආඩම්බර වෙන්න මචන් රට වෙනුවෙන් කැපකිරීම් කරපු මිනිස්සු 😊❤

  • @mdchandana2233
    @mdchandana22337 ай бұрын

    දැන් මේ කතා බැලුවෙ නැතිනම් කැවෙ නැ වගේ ❤🙏

  • @animalsworld1485

    @animalsworld1485

    7 ай бұрын

  • @chamaraprince-bs9se
    @chamaraprince-bs9se7 ай бұрын

    පුලුවන්නම් අර තම කණ්ඩායම වෙනුවෙන් ජීවිතය පරදුවට තියල පීනපු කෙනා සමග එදා මොකද උනේ කියල වැඩ සටහනක් කරන්න උත්තම පූජා ප්රේක්ශක අපි බලාගෙනසිටිනව

  • @dinushabandara1157
    @dinushabandara11577 ай бұрын

    මේ කතාවේ තියෙන්නේ පුනරීන් යුද්ධේ දි වුණු එක සිදුවීමක්! 1993 නොවැම්බර් 11 පටන් ගත්තු පුනරීන් යුද්ධය නොවැම්බර් 14 වෙනකල් ඇදුනා... ඇත්තටම ඒ යුද්ධයේ වැඩි වාසි ගත්තේ LTTE එක! හමුදාවේ 241ක් මැරුණා, 561ක් දරුණු තුවාල වුණා, 400 දෙනෙක් අතුරුදහන් වුණා! ඒ අතුරුදහන් වුණු 400 දෙනා LTTE එකෙන් මැරුවා කියලායි සැක කරන්නේ! තවත් සෙබළු කීප දෙනෙක් කොටි උන්ගේ වහල්භාවයේ තියාගත්තා... එහෙම අය කීප දෙනෙක් 2001 දී නිදහස් වුණා... මේ කොච්චර ජීවිත පරිත්‍යාගයෙන් කැපකිරීම් කලාත් 1996 දී විවිධ බලපෑම් නිසා හමුදාවට පුනරීන් අතාරින්න වුණා... ඉන් පස්සේ පුනරීන් අල්ල ගත්තු LTTE එක එතන ඉදන් පලාලි ගුවන් කඳවුරටත් ප්‍රහාර එල්ල කලා... කොහොමහරි අවසානේදී 2008 නොවැම්බර් 15 වෙනිදා යුධ හමුදාවේ 58 වෙනි සේනාංකය විසින් පුනරීන් නැවතත් ශ්‍රී ලංකා රජයේ පාලනය යටතට අරගත්තා... ❤

  • @nilminichandrasekara6289

    @nilminichandrasekara6289

    6 ай бұрын

    ❣️❣️❣️❣️

  • @diliniprasadini1697

    @diliniprasadini1697

    Ай бұрын

    😮😅

  • @Himasha123-c3i

    @Himasha123-c3i

    9 күн бұрын

    Good explanation ❤

  • @user-pd1mi2wr6k
    @user-pd1mi2wr6k6 ай бұрын

    යුධ නාවුක ගුවන් පොලිස් ඔබ සැමට ❤ සිවිල් ආරක්ශක බලකාය

  • @dharmasenawmld4969
    @dharmasenawmld49697 ай бұрын

    ඉතුරු episode ටිකත් දාන්නකො ඇඩ්මින්❤

  • @tanushavinodh185
    @tanushavinodh1857 ай бұрын

    Finally Got my fav...SL Airforce🥰💯💥

  • @dilshantennekoon9327
    @dilshantennekoon93277 ай бұрын

    Dushyantha edirisinghe and Danesh gunasekara both are passed away at northern battle filed during in action. Rest in peace legends.

  • @isuruodevice5250

    @isuruodevice5250

    7 ай бұрын

    Rip

  • @DimuthuWijerathna

    @DimuthuWijerathna

    6 ай бұрын

    Mona welda

  • @dilshantennekoon9327

    @dilshantennekoon9327

    5 ай бұрын

    Me wagema Casualties wagyak rescue krnna around 2345hrs wage KKS walin depatured wela location ekata yankota crash wela. Suspected Surface to Air Missle attack. Danesh gunasekara Ita aurudu 3_4kta psse kokilai lagoon ekata MI 24 eka crash wela nati una.

  • @derangala
    @derangala6 ай бұрын

    අපේ අසේල අයියා තමයි filat .... නියමයි අපේ අසේල අයියා...දැක්කාම පුදුම සතුටක්

  • @SoldierHouse
    @SoldierHouse7 ай бұрын

    SL AF ❤💕🙏

  • @mdchandana2233
    @mdchandana22337 ай бұрын

    මෙච්චරකැප විම් කරල බේර ගත්තු රට පර දේස පාලකයො විනාස කරා

  • @chalitharandunu9169
    @chalitharandunu91697 ай бұрын

    අනේ 24,25 දාන්නකෝ ඉක්මන්ට 😊අද ම හරි

  • @sahanWijesena
    @sahanWijesena7 ай бұрын

    මෙක දැන් ඇබ්බැහිවිමක් thank you admin 🥺🥺

  • @ravanking9865
    @ravanking98657 ай бұрын

    රණවිරුවන් ජීවීතේ පරදුවට තියලා බේරගත්ත රටනේ දේශපාලුවො කෑවේ 😢😢😢

  • @sandayasandya1362

    @sandayasandya1362

    7 ай бұрын

    අනෙ එකනම් ඇත්ත

  • @user-ox1gn4is1j

    @user-ox1gn4is1j

    7 ай бұрын

    3%😂

  • @nayanamaduwanthi2628

    @nayanamaduwanthi2628

    7 ай бұрын

    ​@@user-ox1gn4is1jow 3% rata witarai kawe. API oyala inna rata kawe nane 😂

  • @hasinthapradeep4444

    @hasinthapradeep4444

    7 ай бұрын

    දෙසපලුවො පත් කරෙ ජනතාවනෙ

  • @isuruodevice5250
    @isuruodevice52507 ай бұрын

    නියමයි.ඔක්කොම ඕන.

  • @diltvjunior8629
    @diltvjunior86297 ай бұрын

    Admin ඉතුරු episode ටිකත් ඉක්මනටම upload කරන්න කෝ මේක වෙනුවෙන් ගොඩක් අය බලන් ඉන්නවානේ

  • @kumarilalitha9275
    @kumarilalitha9275Ай бұрын

    ඔබලාට budusaranai

  • @danushkasiriwardana4992
    @danushkasiriwardana49927 ай бұрын

    Niyamaiiiiii thawa oniiiiiiiii digatama jayawewa

  • @maduwnthamanojmanoj2164
    @maduwnthamanojmanoj21647 ай бұрын

    Woow

  • @umeshcharuka1685
    @umeshcharuka16857 ай бұрын

    මොකද අප්පා...මේ episode දාන්න මෙච්චර පරක්කු වෙන්නෙ ඇඩ්මින්....😢😢

  • @ishudreamz4937
    @ishudreamz49377 ай бұрын

    Air Force නම් ගැම්මක් තමයි ❤

  • @amiltharinda8806
    @amiltharinda88067 ай бұрын

    Air force ❤❤❤❤

  • @sachithritharushika4963
    @sachithritharushika49637 ай бұрын

    දවසකට Episode 2ක් වත් ඕනේ......

  • @AmilaDsilwa

    @AmilaDsilwa

    7 ай бұрын

    24 වෙනි එක නෑනේ 😢

  • @asankabandara9265
    @asankabandara92657 ай бұрын

    දශක තුනක කුරිරු Ltt ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන් කරමින් රට බෙීරගත්තු හමුදාව සදා අමරණීයයි 💛💛❣️❣️💖

  • @malindadissanayake7150
    @malindadissanayake71507 ай бұрын

    Mama air force

  • @nishanlakmal1928
    @nishanlakmal19287 ай бұрын

    Mission Ekata Giya Anith Ayata Dunne Nadda padakkam, Ai E

  • @samankumarasiri9905
    @samankumarasiri99057 ай бұрын

    බුදු සරණයි ❤

  • @pemodhchathura2334
    @pemodhchathura23347 ай бұрын

    දිගටම ඕනෙ..🙏🙏🙏

  • @sashikadharmasiri459
    @sashikadharmasiri4597 ай бұрын

    දවසකට අඩුම episode 3ක් වත් දාන්ඩ plz

  • @pasindusathsara509
    @pasindusathsara5097 ай бұрын

    තව ඕන

  • @isuruodevice5250
    @isuruodevice52507 ай бұрын

    ඇයි මේක playlist එකට add කරේ නැත්තෙ?

  • @Heartlessguy5264
    @Heartlessguy526422 күн бұрын

    SLAF ❤

  • @user-wg4mv8fs1k
    @user-wg4mv8fs1k7 ай бұрын

    24 ඉක්මනින් ඕනේ ❤️

  • @SanjuMadubashitha-si2rz
    @SanjuMadubashitha-si2rz7 ай бұрын

    den sathiyak vithara weno 23 dala

  • @vikumarodya2663
    @vikumarodya26637 ай бұрын

    Air Force ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @neel8128
    @neel81287 ай бұрын

    Matath adambarai mamath af pantion

  • @j5primestudio154
    @j5primestudio1543 ай бұрын

    We are the hero

  • @user-ik9es2bl9t
    @user-ik9es2bl9t7 ай бұрын

    ඉතුරු episode ටිකත් දාන්නකො ඇඩ්මින්

  • @shashikajayasekara2671
    @shashikajayasekara26717 ай бұрын

    මේ කොටස් යද්දී මම ත්‍රිකුණාමලයෙ ටිරේනින් කැමිපෙකේ හිටියේ. ඉතිරි කොටස් ටිකත් ඉක්මනට දාන්නකෝ.

  • @chamindakumara3822
    @chamindakumara38222 ай бұрын

    Thanks ❤

  • @NuwanJproduction1996
    @NuwanJproduction19967 ай бұрын

    ආඩම්බරයි.....❤❤❤

  • @madurangaravindu6456
    @madurangaravindu64567 ай бұрын

    ❤️❤️❤️

  • @NiklazSchwarzschild
    @NiklazSchwarzschild7 ай бұрын

    පයිලට් ලා කියන්නෙ ඉතින් නූගත් අය නෙමේ, උගත් වැඩ්ඩො

  • @SUNNAreacts
    @SUNNAreacts7 ай бұрын

    ඇබ්බැහි වෙලා දැන් මේකට😍😍

  • @user-fb2fn9ch8x
    @user-fb2fn9ch8xАй бұрын

    ❤❤❤❤

  • @lakshanindika2011
    @lakshanindika20117 ай бұрын

    වීරඋදාර රනවිරුවනි ඔබට ජාතියේ ප්‍රනාමය

  • @user-hy8qp4jr5l
    @user-hy8qp4jr5l7 ай бұрын

    24 episode ek oni

  • @judedilan6472
    @judedilan64727 ай бұрын

    ❤ sri lanka air force proud of sky

  • @user-sr9tk5ej7s
    @user-sr9tk5ej7sАй бұрын

    අර කංඩාම බේරගන්න කි.මී 7ක් පීනල ගිලෙන්න ගිය කොල්ලට RSP පදක්කම් නැද්ද?

  • @bebikade4108
    @bebikade41087 ай бұрын

    හිගුරක්ගොඩ එයාර්ෆෝස් කැම්ප් එක සහ මින්නේරිය වැව..❤❤❤❤❤

  • @yasintharamesh3419
    @yasintharamesh34197 ай бұрын

  • @kdgimhank
    @kdgimhank5 ай бұрын

    12:44 කවුරු හරි එකෙක් කියුවොත් මේ මිනිස්සු පඩියට ගියා කියලා එ කාලේ හමුදාවට. කනට දෙකක් ගහලා අඩුම තරමේ මේ වැඩසටහන බලන්න කියන්න❤️😢

  • @erangarasika1476
    @erangarasika14764 ай бұрын

    යුද හමුදා නවික හමුදා ගුවන් හමුදා පොලිස් ඔබ සැමට❤

  • @sahansamarasinghe9939
    @sahansamarasinghe99392 ай бұрын

    යුද්ධෙ දවස් වලම බලපු අපි...ඒ කාලේ බලනකොට දැනුන දේ...❤❤❤❤❤❤❤

  • @kdgimhank
    @kdgimhank5 ай бұрын

    11:16 අඩේ😢❤️ 🫡

  • @user-gm9pc1zq7d
    @user-gm9pc1zq7d7 ай бұрын

    Anith episode tukath danda

  • @jayratn2434
    @jayratn24347 ай бұрын

    ❤❤❤❤❤sri lanka army

  • @dhdilan8085
    @dhdilan80856 ай бұрын

    Mihipita dewathawo,aadarei,

  • @prabathsudarshana1068
    @prabathsudarshana10687 ай бұрын

    👍 👍👍👍

  • @lassanalokaya2459
    @lassanalokaya24597 ай бұрын

    24 වෙනි කොටස ඉක්මනින්ම upload කරන්න❤❤

  • @sandayasandya1362
    @sandayasandya13627 ай бұрын

    හෙටත් ඔනේ

  • @udaranayanagith7199
    @udaranayanagith71996 ай бұрын

    Aluth episode tikak dannako plz

  • @chanakawickramasinghe1441
    @chanakawickramasinghe14413 ай бұрын

    කොහොම වීරයොද අපිට ඉන්නෙ❤

  • @ThiwankaJayakodi-oj2fz
    @ThiwankaJayakodi-oj2fz7 ай бұрын

    ❤️❤️❤️❤️👍

  • @priyankaraherath1624
    @priyankaraherath16247 ай бұрын

    උත්තම පුජා බලද්දි වනැසේ අපේ රණවිරුවෝ කිව්ව ඒ අභිත කතා සැබැවින්ම පේනවා වගේ

  • @BanchiLahiru123
    @BanchiLahiru1237 ай бұрын

    ගොඩක් අය දාලා තියෙනවා දැන් අපි මේකට ඇබ්බැහි වෙලාකෑවේ නෑ වගෙයි මේක බැලුවේ නැත්තම් කියනවා ඒත් මමනම් මේකට ඇබ්බැහි උනේ මේක දාපු කාලෙ ඉදන්ම තවත් බලනවා මොකද මේ කොටස් යූටියුබ් දාලා තිබ්බෙ නෑ ඉස්සර

  • @Peshalakulasisi1234
    @Peshalakulasisi12347 ай бұрын

    ❤️❤️✌️✌️

  • @Premasiri471
    @Premasiri4717 ай бұрын

    🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @warunasadaruwan6686
    @warunasadaruwan66867 ай бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @user-gj9mg9fp6y
    @user-gj9mg9fp6y7 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @user-zu8td3ne1c
    @user-zu8td3ne1c6 ай бұрын

    24 dannakooooo ekmanata

  • @ravidudilshan4522
    @ravidudilshan45226 ай бұрын

    තව ඕනි කෝ ? ඉවරද නෑනෙ ?

  • @vimukthid2192
    @vimukthid21927 ай бұрын

    අපේ තාත්තත් අමී එකේ.❤️ හැබැයි මේව මයින්ද මාතියාගෙ ජන්ද ගුන්ඩු 😂😂😂

  • @maheshmadusanka4763

    @maheshmadusanka4763

    7 ай бұрын

    අනිවාර්යයෙන්ම ❤❤

  • @kasungayan6918
    @kasungayan69187 ай бұрын

    ❤❤❤❤❤❤

  • @user-fq8wj2vg7b
    @user-fq8wj2vg7b7 ай бұрын

    ❤❤

  • @user-ox1gn4is1j
    @user-ox1gn4is1j7 ай бұрын

    දවසට විඩිඔ 3ක් වත් දන්න

  • @SanjuMadubashitha-si2rz
    @SanjuMadubashitha-si2rz7 ай бұрын

    ❤️❤️❤️❤️❤️

  • @kdgimhank
    @kdgimhank5 ай бұрын

    18:21 අර වතුර හරහා දවස් 3ක් තමන්ගේ කන්ඩායම බෙරගන්න පනිවිඩයක් දෙන්න ගියපු එ රණවිරුවටත් කුමක් හෝ යමක් ලැබෙන්න ඇති

  • @user-jy9oz9xw1r
    @user-jy9oz9xw1r7 ай бұрын

    ❤❤❤❤❤

  • @anushwijesinghe4431
    @anushwijesinghe44317 ай бұрын

    Mi 24 oni

  • @chalitharandunu9169
    @chalitharandunu91696 ай бұрын

    අනේ අදවත් එකක් එවන්නකෝ

  • @sameeradanuska903
    @sameeradanuska9036 ай бұрын

    Meka 23 iwarada

  • @sanjanadiluksha5237
    @sanjanadiluksha52377 ай бұрын

    ඇය් අප්ප episode danna parakku

  • @anushwijesinghe4431
    @anushwijesinghe44317 ай бұрын

    Bess camp හිඟුරක්ගොඩ

  • @chalitharandunu9169
    @chalitharandunu91696 ай бұрын

    😮

  • @yohanbimalka8849
    @yohanbimalka88497 ай бұрын

    ඇඩ්මින් අයියෙ ඉක්මනට දානොකෝ.....24 25 26 episode tika

  • @subashsandakelum1239
    @subashsandakelum12397 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ruwansanjeewa1655
    @ruwansanjeewa16557 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @RavinduPamasha-kf5sv
    @RavinduPamasha-kf5sv7 ай бұрын

    Sound nene

  • @thanujasahan4669
    @thanujasahan46696 ай бұрын

    Den sathi 2k ithuru ewa ko😣 plz ikmnta danna

  • @pradeepruwan6925
    @pradeepruwan69257 ай бұрын

    කො අලුත් කොටසක් නැ නෙ දැමෙ මෙ දවස් ටිකෙ

  • @pintharuwa8913
    @pintharuwa89136 ай бұрын

    කෝ ඉපිශන් වැඩක් කරන්න ගත්තොත් පට්ට චා රූපවහිනි

  • @IndikaMahesh-rx6vn
    @IndikaMahesh-rx6vn7 ай бұрын

    Redila enna beri unata adath hetath hemadamath adareyi guwan hamudawata

  • @danukadanuka3054
    @danukadanuka30547 ай бұрын

    Episode parkku i admin ai ehema aswen balnna thiyena de ikmnta danna

  • @romanojansz7276
    @romanojansz72767 ай бұрын

    us made mi 25 war halicopter have 2michen gun RPG and missile to

  • @jokerjoker-uw1wf
    @jokerjoker-uw1wf7 ай бұрын

    කෝ මැනිකෙ සව්න්ඩ් එක🙄

  • @matheeshajay949

    @matheeshajay949

    7 ай бұрын

    Sound තියනව

  • @jokerjoker-uw1wf

    @jokerjoker-uw1wf

    7 ай бұрын

    දැං තියෙනවා නෙහ්. ඉස්සෙල්ලා තිබ්බෙ නෑ

  • @pubudusandaruwan4019
    @pubudusandaruwan40197 ай бұрын

    ඉතිරි ටික දාන්නෙ නැත්තෙ ඇයි.දැන් දවස් කීයක් බලන් ඉදියද 😢

  • @NNDSDDS
    @NNDSDDS7 ай бұрын

    👮️

  • @chalitharandunu9169
    @chalitharandunu91696 ай бұрын

    උත්තම පූජා විඩියෝ එකක් නැද්ද දාන්නේ

  • @hasithasandaruwan7120
    @hasithasandaruwan71207 ай бұрын

    Sounds mike speker aken ehenne mage withara da 🙄

Келесі