දවසකට තුවක්කු 25ක් හදල විකුණන ලංකාවේ එකම තුවක්කු නිශ්පාදකයා |hand made Guns in Sri Lanka

ඔබටත් ලංකාවේ හදන මෙම තුවක්කුවක් මිලට ගැනීමට අවශ්‍ය නම්..
පහත දුරකතන අංක හරහා සම්බන්ද වන්න.
Mobile : 0777319250 /0777079250
Office : 0114361961 / 0115737777
W.THOMAS AND SONS GUN CARE CENTRE
323/3,IHALA BIYANWILA,KADAWATHA.
මෙම වීඩියෝව සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් උපුටාගෙන වෙනත් සමාජ මාධ්‍ය වල ප්‍රසිද්ද කිරීම සපුරා තහනම්ය.
------------------------------
Like | Subscribe | Share
------------------------------
Script Writer :- Pabasara Mayondi
Director and Edit :- Sasanka Priyamal
Presenter :- charith Rangana
& Director - Sasanka Priyamal
------------------------------
For business inquiries & sponsorship
Mail address : priyamal1998@gmail.com
Contact No. : 076 1 77 57 43 (Sasanka)
#onlineentrepreneursinhala
#dinanajeewitha
#onlineentrepreneur
#sinhalabusinesstips
#successlifestory
#webdesign
#financial freedom
#entrepreneurship
#onlineentrepreneursrilanka
#sinhalabusinessideas
#onlinebusinessideassinhala
#sinhalabusinessrules
#sinhalabusinessplan
#diyunuwerahas
#weddingcars
#weddinghire
#weddingcars srilanka
#rollsroyse
Music from #InAudio: inaudio.org/ Trap Futuristic Stylish Technology by Infraction [No Copyright Music] / Unreal

Пікірлер: 476

  • @duhuwili
    @duhuwili Жыл бұрын

    ඔබටත් ලංකාවේ හදන මෙම තුවක්කුවක් මිලට ගැනීමට අවශ්‍ය නම්.. පහත දුරකතන අංක හරහා සම්බන්ද වන්න. Mobile : 0777319250 /0777079250 Office : 0114361961 / 0115737777

  • @ricardoperera9880

    @ricardoperera9880

    Жыл бұрын

    ලංකාවේ තුවක්කු හැදුවොත් අහන්න දෙයක් නැහැ ඩොලර් කෙසේ වෙතත් අහිංසක ජීවිත අහිමි වෙලා යනවා සදහටම .

  • @kudabandakudabanda6493

    @kudabandakudabanda6493

    Жыл бұрын

    W .Thomas Kadawatha air rifle distibuter

  • @sarathpiyaweera2020

    @sarathpiyaweera2020

    Жыл бұрын

    මිල ගණන් කොහොමද

  • @sarathpiyaweera2020

    @sarathpiyaweera2020

    Жыл бұрын

    කරුණාකර මිළ ගණන් දාන්න

  • @vishwasachintha9567

    @vishwasachintha9567

    Жыл бұрын

    @@ricardoperera9880 Hh gmn

  • @slnewsvlog2712
    @slnewsvlog2712 Жыл бұрын

    මේ පුද්ගලයා දක්ෂයෙක් විය හැකියි. නමුත් ඔහුත් ඔහුගේ ආයතනයේ සිටින අනෙකුත් අයත් ඉතාම අහංකාර උද්දච්ච මානසිකත්වයකින් ඔලුව උදුම්මවා ගත් අය. ව්‍යාපාරයක් විදියට මේක හොඳ තත්ත්වයක් නෙවෙයි. මොකද මිනිස්සු මේ ස්ථානයට යන්නෙ පිනට ගන්න නෙවෙයිනෙ. කිසිම කෙනෙක් යන්න වටින තැනක් නෙවෙයි මෙතන. බම්බලපිටියේ නිම්රොඩ්ස් ආයතනය මීට වඩා වෘත්තීය මට්ටමේ සුහදශීලී සේවයක් ලබා දෙනවා.

  • @user-fn9we8pb2c

    @user-fn9we8pb2c

    7 ай бұрын

    පුදනකොටම කාපු යකා

  • @deevikadeevika6652

    @deevikadeevika6652

    5 ай бұрын

    මුන්ගෙ හෙන ලොකු කමක් තියෙන්නෙ

  • @user-wz9th5qt7u

    @user-wz9th5qt7u

    4 ай бұрын

    හදන්නේ වායු වෙපන් රියල් එකක් හැදුවත් තව කෝමද

  • @CeylonLastMile

    @CeylonLastMile

    2 ай бұрын

    මටත් ගිහාම ඒක හිතුනා. කස්ටමස්ලව සත පහකට ගනන් ගන්නෙ නෑ.

  • @hdrperera5462

    @hdrperera5462

    7 күн бұрын

    නිම්රොඩ්ස් අතිවිශාෂ්ටයි

  • @shyamalwijayarathne2696
    @shyamalwijayarathne26965 ай бұрын

    තෝමස් කියන්නෙ මේ වැඩෙන් හොදට හම්බකර ගත්ත මිනිස්සු, මෙයා හෙන ඇම්ඩෙක්.

  • @rawanajeewandara421
    @rawanajeewandara421 Жыл бұрын

    මෙතුමා සුපිරි මනුස්සයෙක් ,,මමත් ගත්තෙ මෙතුමා හදපු එකක්,,නමුත් මෙතුමාගේ තැනින් නෙමෙයි,,,ඒකෙ ලෙඩක් ඇවිත් හදන්න දුන්නෙ මෙතුමට,,ලස්සනට කියල දුන්නා,,,හදල දීල මාස ගණනක්,,තාම සුපිරියට වැඩ,,,නියම බඩු,, ඇමෝ වර්ග ,ගන් වර්ග ගොඩක් තියනවා,,,සුපර්බ් මහත්මයෙක්,,

  • @lakvidumaneth1118

    @lakvidumaneth1118

    Жыл бұрын

    Oya keeyatda gaththe

  • @themalgunasinghe395
    @themalgunasinghe3958 ай бұрын

    ලංකාවෙ කෙනෙක් මේව නිෂ්පාදනය කිරීම ගැන සතුටුයි.නමුත් තමන්ගෙ සේවාදායකයන්ට නිහතමානි වෙනවනම් වඩාත් හොඳයි.මුදල් හම්භ කරගැනීමෙ බලාපොරොත්තු ඇතුවයි කවුරුත් නිෂ්පාදන පටන් ගන්නෙ.නැතුව දන්සැල් නොවෙයිනෙ.තමන් ජීවත් වෙන්න ඕන.සේවකයන්ට වැටුප් ගෙවන්න ඕන.ආයතනය දියුණු කරගන්න ඕන.

  • @user-gz2uy3vq8e
    @user-gz2uy3vq8e Жыл бұрын

    වැඩ සටහන හොදයි එත් මෙ වැඩ සටහන කරන කෙනා කලබලයි කිසිම දෙයක් හරිය⁣ට අහාගන්න ක්‍රමයක් නැ කලබලේ අනික මෙලව දෙයක් පේන්නානේ නැනේ

  • @niroshgreshan304
    @niroshgreshan304 Жыл бұрын

    ඇත්තටම වටිනවා.... ඔබතුමාගෙ සේවය ඒ වගේම මෙය ඉදිරිපත් කල ඔබටත් ස්තුතියි.

  • @myyoutuber369

    @myyoutuber369

    8 ай бұрын

    මෙයාකියනතරංසාධාරණ.නෑගන්ඩ.ගිහාම.හණජීවෙන්.පාට්දානවාඕකා. හරිඅහන්කාරයි..ඌටසෙවකයො.ගූබයයි ඒකාධිකාරිය නිසා.ගණකම

  • @waksanjayapeiris
    @waksanjayapeiris7 ай бұрын

    👍👍👍 best peace of work done by Mr. Thomas , it is a privileges to have such person in the country ,,,,,👍👍❤

  • @kavindasandaruwan4476
    @kavindasandaruwan4476 Жыл бұрын

    Professional job done by DUHUWILI

  • @gayankurera1960
    @gayankurera1960 Жыл бұрын

    He is the BEST I know. 100% Guaranteed about the products. Why the cameramen is showing only they're faces but not the equipments and details in this video ? Great job Mr Thomas. Keep up the good work

  • @vishwasachintha9567

    @vishwasachintha9567

    Жыл бұрын

    Hhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhh Hh hhhhh

  • @tharakakarunarathne2420
    @tharakakarunarathne2420 Жыл бұрын

    I've got one 7 years back. Still working fine.

  • @wimalsusantha6447
    @wimalsusantha6447 Жыл бұрын

    Very good Jaya wawa

  • @sujeewasenadhipathi4102
    @sujeewasenadhipathi41026 ай бұрын

    තෝමස් මහතා මේ ව්‍යාපාරය ගොඩනගන්න ගත්ත මහන්සිය දන්න කෙනෙක්, නමුත් මේ අායතනයේ වැඩ කරන බාලයෝ කස්ටමරස්ලට සලකන විදිය අන්තිමයි. මේ ව්‍යාපාරය විනාස වෙන්නේ සේවකයෝ නිසා

  • @riansboits8510
    @riansboits8510 Жыл бұрын

    සුපිරි වැඩ්ඩා ❤❤

  • @Advane23
    @Advane23 Жыл бұрын

    පට්ට 🔥🔥

  • @lasanthajayasingha9659
    @lasanthajayasingha9659 Жыл бұрын

    Patta dhukayi wagawa vinasa karanawa dhekkama thuwakkuwak gedhara thiyaganna wata wada sewaya saema kenekutama labaganna puluwan wedik kuru team eakak thibunoth hodayi

  • @malithgeethike5108
    @malithgeethike5108 Жыл бұрын

    අනර්ග නිර්මාණයක්

  • @lakmalshameera4292
    @lakmalshameera4292 Жыл бұрын

    God bless you ✝️💜🙏

  • @DilrukshiGamage-pk3jg
    @DilrukshiGamage-pk3jg5 ай бұрын

    කොමෙන්ට් ටික බලපුවාමනම් තේරෙන්නේ මේ යකා කපටියෙක් වගේ

  • @kingsleyperera9655

    @kingsleyperera9655

    5 ай бұрын

    WHY ?

  • @dilanindika2853
    @dilanindika2853 Жыл бұрын

    ජයග්‍රහණය ජය ⁣⁣ෙවව

  • @manojde_
    @manojde_ Жыл бұрын

    වැඩ්ඩෙක් ❤

  • @shashinikaamanadi9786

    @shashinikaamanadi9786

    Жыл бұрын

  • @traveladdictwithsithuu3463
    @traveladdictwithsithuu3463 Жыл бұрын

    අපේ රටේ දැනුම් සම්පත් තියෙන්නෙ ඒත් ඒවායින් වැඩක් ගන්න හරි ක්‍රමවේදයක් හදන්න කවුරැත් නෑනේ 😒💔

  • @r.s.d.granasinghe1098

    @r.s.d.granasinghe1098

    Жыл бұрын

    මේකටත් කාලකන්ණි" දේශපාළුවෙක් හොම්බදායි කුට්ටියගන්න. එහෙම රටකනෙ අපිට ජීවත්වෙන්නවෙලාතියෙන්නෙ.

  • @dill2474

    @dill2474

    Жыл бұрын

    Mona waddoda bun mun owa maha lokudewal newe mehe nitiyen tahanam nisa wena kuruth hanne na mun hitan inne munta witarai owa karanna puluwan kiyala Pakistan wala ape kammal wala kadu pihi hadanawa wage gam wala kammal tiyenawa tuwakku hadana KZread eke video ona taram tiyenawa

  • @macavatar-di2oq
    @macavatar-di2oq9 ай бұрын

    spiritual paththen balana kota meke echchara hoda wadak newei!

  • @tharidumaduwantha1198
    @tharidumaduwantha1198 Жыл бұрын

    good gun❤❤ WTS 800 ☺️👌🔫🔫

  • @nihalsurasingha567
    @nihalsurasingha5678 ай бұрын

    ලංකාවේ අංක එක,තුවක්කු නම් තෝමස් තමා

  • @hadpsandaruwan2997
    @hadpsandaruwan2997 Жыл бұрын

    Boss woow

  • @piniduhansaka9892
    @piniduhansaka9892 Жыл бұрын

    මටත් ගන්න ඕනි එකක් නියමයි අපේ දෙයක් ආඩම්බරයි ❤️👍

  • @adikaripriyantha2
    @adikaripriyantha2 Жыл бұрын

    නියම ක්‍රීඩාවක්

  • @sanjeewakumarasinghe7990
    @sanjeewakumarasinghe7990 Жыл бұрын

    Wts 800 super ..

  • @ruwanchaturanga7792
    @ruwanchaturanga77925 ай бұрын

    3 wehhil karayo pahath karala katha karanna mu.. Hoda akakda? Thuwakku kiyanna hoda dayakda? Uba marannath thuwakkuwak paththu wala.

  • @fajilkhan1
    @fajilkhan1 Жыл бұрын

    I bought Hatsan striker 1000s gun ekak from WTS. im really happy with that gun and their customer service also satisfied. I am planning to buy Hatsan Bullboss PCP from them soon..

  • @pradeepchaminda1853
    @pradeepchaminda1853 Жыл бұрын

    එකෙක් පොල්ලෙන් ගහනවා වගේ ප්‍රශ්න අහනවා, අනික වදුරට කණ්නාඩි හම්බුනා වගේ එහෙට මෙහෙට කරකවනවා

  • @vinol_fdo
    @vinol_fdo Жыл бұрын

    පොර මොනා කියනවද මන්දා. Hobby එකට ambition ලු. පලවාහරින සත්තු pet ලු

  • @user-cc5nc8xg6v
    @user-cc5nc8xg6v8 ай бұрын

    Boombayak hadanna berida. Mata one bombayak. Habey 225k eka paarama kuduwela yanna wade denna one. Dannawane israelwala hadana badu anna ea wage ekak hadala mata kiyanna pleace. Thank you.

  • @kasundananjaya2701
    @kasundananjaya2701 Жыл бұрын

    බැරිද කාලතුවක්කුවක් හදලා 225ටම එක පාර ටාගට් කරලා දෙන්න

  • @madusankaprabath613

    @madusankaprabath613

    Жыл бұрын

    Eknm eththa🤣

  • @namalagampodi7183

    @namalagampodi7183

    8 ай бұрын

    Ayya oyath wedaqa

  • @sithumsri6524
    @sithumsri6524 Жыл бұрын

    ❤️❤️❤️👍👍

  • @prasannamaheshileperuma1746
    @prasannamaheshileperuma1746 Жыл бұрын

    Math 800 gun 1k gatta. Quality badu. Service 1th ela. Ratin paturam tuwakku genawa wenuwata me wage bullet walin wada ganna e gun mehe hadanna ona 👍

  • @CeylonLastMile

    @CeylonLastMile

    3 ай бұрын

    waduranwa elawanna 800 athida?

  • @aselapriyankara6801
    @aselapriyankara68015 ай бұрын

    චරියා.❤❤

  • @pasindusrimal5408
    @pasindusrimal5408 Жыл бұрын

    👍

  • @dineshdeepal
    @dineshdeepal Жыл бұрын

    මෙම වැඩසටහනේ ඇතැම් ස්ථාන වල කැමරාකරණයේ දුර්වලතා දැනුනි. නිවේදකයාගේ ඉදිරියේ තිබෙන අවිය ගැන සාකච්ඡා කරනවිට ඒම අවිය ගැන පෙන්වනවාට වඩා නිවේදකයාටම කැමරාව යොමු කරගෙන සිටින බව කිවයුතුය.

  • @avdias7661

    @avdias7661

    Жыл бұрын

    ඇත්ත කතාව එපා වෙනවා බලන්න

  • @rajithasrivirajlankathilak4438

    @rajithasrivirajlankathilak4438

    Жыл бұрын

    අනිවාර්යයෙන් ,අපහසුය් බලන්න

  • @isuruodevice5250

    @isuruodevice5250

    Жыл бұрын

    ow

  • @jagathfernando9428

    @jagathfernando9428

    8 ай бұрын

    පෙන්වන්න ඕනේ වායු තුවක්කු පෙන්වන්නෙ වැඩසටහන කරන කෙනාව ..

  • @kaveeshadewmini-os6co
    @kaveeshadewmini-os6co9 ай бұрын

    Thuwakkunam monawada, hire dannathinam T56th hadana ekath gemak newei, goda enna me rate tanak na, e...nisa wadak na,

  • @akiluwarnakula9974
    @akiluwarnakula9974 Жыл бұрын

    Me wage waddonta tanak na edak denneth na pita ratin genna ne ape aya balan enne

  • @sampathpriyankara301
    @sampathpriyankara301 Жыл бұрын

    DUHUWILI ඔයාගෙ cameraman has to improve..

  • @duhuwili

    @duhuwili

    Жыл бұрын

    මොකක්ද අර්බුදය?

  • @user-ci6mp3mj6f
    @user-ci6mp3mj6f6 ай бұрын

    හරිම අහංකාරයි.අනිතවාදීන්ට දුන්නේ උඹද

  • @sanjeewakumara4189
    @sanjeewakumara41898 ай бұрын

    kebithigollewa ❤👍👍👍👍

  • @user-vo8kj6lx1g
    @user-vo8kj6lx1g Жыл бұрын

    Unda tuwakku nanda

  • @harsharuwan2293
    @harsharuwan2293 Жыл бұрын

    💓💓💓💓

  • @r.a.s.bmagalegoda1452
    @r.a.s.bmagalegoda1452 Жыл бұрын

    My frind..

  • @sunilseemanda7490
    @sunilseemanda7490 Жыл бұрын

    ♥️♥️♥️♥️♥️

  • @prabathchamara4057
    @prabathchamara4057 Жыл бұрын

    👍👍

  • @pathumtutu6840
    @pathumtutu6840 Жыл бұрын

    ස්නයිපර් නැද්ද 🙈💚

  • @sarathchandrasiri9593
    @sarathchandrasiri9593 Жыл бұрын

    Athule thiyenawa plastic valin hadapu kallak. Hath ata parak vedi thibbama ema kallak kadenawa. Api gaththu thuwakkuwa asarthakai.

  • @wasantha-br3cb

    @wasantha-br3cb

    Жыл бұрын

    Meyage thuwakkuda kadenne ?

  • @casio745
    @casio745 Жыл бұрын

    program eka honadi ath video karala details pennane na hariyata ara guns wala

  • @lakindupkwrp5402
    @lakindupkwrp540210 ай бұрын

    Air pistol ekak ganne kohomada

  • @janidusrimal3139
    @janidusrimal3139 Жыл бұрын

    පටන් ගද්දිම අහන්න ඔින ප්‍රශ්න අන්තිමේදි අහන්න එපා බං.. වැඩසටහනක් කරද්දි පොඩි සැලැස්මක් හදාගෙන කරන්න..

  • @slsathsaratech
    @slsathsaratech Жыл бұрын

    Api use karanne methumage gun 👍

  • @avdias7661
    @avdias7661 Жыл бұрын

    කැමරාමන් අව්ල් බන් බලන්න එපා වෙනවා..හරියට ෆෝකස් දෙන්නෙ නෑ..අවිය ගැන කියද්දි එකේ කොටස් ගැන කියද්දි ඒක පෙන්නන්න ඔනේ..කියන කට පෙන්නන්නේ නැතුව..

  • @user-bj9xm8cg1f
    @user-bj9xm8cg1fАй бұрын

    හැම ලේත් මැශින් ශොප් එකකටම තුවක්කු හදන බලපත්‍ර දෙන්න. මූට ලයිසන් දෙනව නම්.

  • @roshanbeevi8433
    @roshanbeevi8433 Жыл бұрын

    Den man gun akak gannawanam monada awasya wenna

  • @r.s.d.granasinghe1098
    @r.s.d.granasinghe1098 Жыл бұрын

    මටත් එයාර් රයිෆලයක් ගැනීමට අවශ්‍යයි.වැඩි විස්තර ලබාදෙන්න මේ රයිෆලයේ ලෝඩින් පහසුයිවගේ පෙනෙනව සයිඩ් කොකින්සිස්ටම් නේද ? එකවර පතරොම් කීයක් ලෝඩ්කලහැකිද ? උපරිම දුර කොපමණද ? ප්‍රතිපලදායී දුර කොපමණද ?

  • @tharakakarunarathne2420

    @tharakakarunarathne2420

    Жыл бұрын

    නෑ. Break barrel system. එක වර 1 යි.මීටර 100ක්.

  • @nishantharanasinghe4959

    @nishantharanasinghe4959

    8 ай бұрын

    පකය උඹ හමුදාවෙ හාටියනම් වායු රයිපල් මොනාටද ගනින්කො LMG එකක්

  • @gunathilaka483
    @gunathilaka483 Жыл бұрын

    Meka sudusu deyak nemi hamotama wikunala antimata wenne me rate minissu tankara kelinne pissu

  • @dayanandarajabarana8062
    @dayanandarajabarana8062 Жыл бұрын

    මමත් ගත්තා 2016 අදටත් හොදටම වැඩ

  • @priyangakumudu1042

    @priyangakumudu1042

    6 ай бұрын

    Kiyakatada gaththe

  • @aselasubhasinghe6845
    @aselasubhasinghe6845 Жыл бұрын

    මේ වගේ ඉන්ටවිව් එකක් කරන්න කලින් presenter මේ සම්බන්ධව යම් දැනුමක් ලබා ගෙන යනවා නම් හොඳයි. නැත්තං හැම දේටම එකම වචන ටික දාල මෝඩ විදිහට මේ වගේ වැඩසටහන් කරන්න එපා

  • @hdrperera5462
    @hdrperera54627 күн бұрын

    චීන කෑලි මෙහේ එසෙම්බල් කරනවා.ඉත්තැවන්ට SG එකකින් වෙඩිතියලත් බිමදාන්න බැරි එකේ ඔය කොත්තමලිලි ඇටයකින් කොහේ වට්ටන්නද?

  • @danushkasanjeewads9033
    @danushkasanjeewads9033 Жыл бұрын

    මිනිස්සු ඉන්න මානසික මට්ටම එක්ක හොද නිශ්පාදනයක්......

  • @user-hw3gz8iw3l

    @user-hw3gz8iw3l

    5 ай бұрын

    😂

  • @asankapardeep2180
    @asankapardeep21806 ай бұрын

    ❤❤❤❤❤

  • @sltrading7402
    @sltrading7402 Жыл бұрын

    Sniper 1k ganna beriweida danne na dura indala thiyanna 225ට 😁😁😁

  • @asankapardeep2180
    @asankapardeep21806 ай бұрын

    Matet 1 one

  • @pge2415
    @pge2415 Жыл бұрын

    Cameraman wdk nh

  • @user-if8co1fg8t
    @user-if8co1fg8t Жыл бұрын

    ඩොලර් ඉතිරි කරමු

  • @sanjeewakumara4189
    @sanjeewakumara41898 ай бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️👍

  • @janithasathsara3502
    @janithasathsara3502 Жыл бұрын

    අපි use krnne meyage gun ekk

  • @upaliranjith9345
    @upaliranjith9345 Жыл бұрын

    Hareyata keyaadeepao.

  • @dilrukshajanith9962
    @dilrukshajanith9962 Жыл бұрын

    Kadawatha koheda thena

  • @donna2630
    @donna26307 ай бұрын

    Niwedakayata dan na ahapu prasneta uthare ganna.prasneta pitin uthara denne

  • @prishkakrisumadu4476
    @prishkakrisumadu4476 Жыл бұрын

    Kiyak wenawada

  • @ravinduvimukthi609
    @ravinduvimukthi609 Жыл бұрын

    කැමරාව ලමයෙක්ට දුන්නනම් හරි.අයිටම් එකේ කිසිම කොටසක් හරියට පෙන්නුවද?

  • @UpaliJayasundara-oh8hz
    @UpaliJayasundara-oh8hz20 күн бұрын

    Me thuwakkuwa mamat gattha godak hodai.denata aurudu 3 k wenawa kisima ledak na.

  • @updasanayaka5602
    @updasanayaka56028 ай бұрын

    තුවක්කු කියන්නේ එකක් වායු රයිපල් කියන්නේ තව එකක්

  • @prishkakrisumadu4476
    @prishkakrisumadu4476 Жыл бұрын

    Nithiya komada mewata

  • @livemusic6956
    @livemusic6956 Жыл бұрын

    මාලක සර්වත් ගේන්නකෝ

  • @ishanudayanga339
    @ishanudayanga339 Жыл бұрын

    මත් එනවා ගන්න raifal එකක්

  • @sahandilanka7089
    @sahandilanka7089 Жыл бұрын

    අපිත් use කරනෙ මෙයාගේ ඒවා. ඇත්තටම හොදයි

  • @ram-cstatus8500

    @ram-cstatus8500

    Жыл бұрын

    Kohomadq gatte

  • @rathnasirikodagoda5304

    @rathnasirikodagoda5304

    Жыл бұрын

    Laisan thiyenna ona neda

  • @dineshsanka9143

    @dineshsanka9143

    8 ай бұрын

    Lison one neda

  • @dineshsanka9143

    @dineshsanka9143

    8 ай бұрын

    Eka hadaganne kohomada

  • @dinushkaumesh5474
    @dinushkaumesh5474 Жыл бұрын

    Wal අලින්ට barida mata ali elavanna puluvan ekqk oni

  • @amithasamanmali1879

    @amithasamanmali1879

    Жыл бұрын

    Ubata paiththiyanda? Aliya live round 50k 60k ega asse thiyagenath jeewath wenawa. Mewagen ubata Aliya kithikawantanam puluwan😅

  • @sadeeptharindu9443
    @sadeeptharindu9443 Жыл бұрын

    මුන්ගෙන් තුවක්කුවක් රෙපෙයාර් කරගන්න ගියාම මුන්ගෙ හෙන රෙස්පට් අපි නිකන් කරගන්න යනව වගේ මුන්ගෙ වැඩකරන බැලයො හිතන් ඉන්නෙ මුන් තුවක්කු හදන නිසා හෙන වැඩ්ඩො කියලා ඔටු ලබ්බො තුවක්කුවක් රෙපෙයාර් කරන්න 50000 ක් ඉල්ලුවා තුවක්කු 4 ක් විතර ගන්න පුලුවන් ඒ ගානට මුන්ට හරියන්නනන් එපා ජීවිතේට නිකන් රස්තියාදුඋනා විතරයි යන්නනන් එපා මුන් ගාවට අමාරුවෙවැටෙන්න එපා කවුරුවත්.....

  • @slnewsvlog2712

    @slnewsvlog2712

    Жыл бұрын

    සහතික ඇත්ත. අන්තිම සවුත්තු මිනිස්සු.

  • @SLEarnMoney

    @SLEarnMoney

    Жыл бұрын

    Mamath dn ethana inne

  • @sikvpcapture

    @sikvpcapture

    10 ай бұрын

    ඔයා අර අයින් කරපු කෙනෙක් වගේ😂

  • @samanthawidanage1249

    @samanthawidanage1249

    10 ай бұрын

    Akan aththa

  • @user-xd3hg4lk3x

    @user-xd3hg4lk3x

    9 ай бұрын

    Eka englango hati

  • @inokatsampat469
    @inokatsampat4698 ай бұрын

    Attatama oyage moonath thuwakkuwak vagei

  • @adeeshaudukumbura5892
    @adeeshaudukumbura5892 Жыл бұрын

    හදන්න කට්ටිය නැති එක නෙමෙයි හදන්න දෙන්නැති එකයි අවුල මම දන්න විදිහට

  • @madhushankaishara5247

    @madhushankaishara5247

    Жыл бұрын

    Aniwaren bro hadhanna dhanumath thiyenawa hakiyaawath thiyenawa e unata anthimedhi usawi gne rasthiyadhu wela hire yanna wenawa. Adhdhakeemen kiyannae

  • @ricardoperera9880

    @ricardoperera9880

    Жыл бұрын

    ලංකාවේ තුවක්කු හැදුවොත් අහන්න දෙයක් නැහැ ඩොලර් කෙසේ වෙතත් අහිංසක ජීවිත අහිමි වෙලා යනවා සදහටම .

  • @kaveeshadewmini-os6co

    @kaveeshadewmini-os6co

    9 ай бұрын

    Anna e...kai aththa moda nithi nathnam T56th hadana eka gemak newei

  • @ranathunga7987
    @ranathunga7987 Жыл бұрын

    Kiri panuwanta thiyanda puluwanda.

  • @asankanamal4968

    @asankanamal4968

    29 күн бұрын

    බටේ තොගේ පුකේ හිලට තියලා වෙඩි තියාගනින්...😂😂😂😂නැත්නම් රන්ජන්ට කියලා පුකේ ඇරගනින්..😢

  • @malindumax5726
    @malindumax572610 ай бұрын

    Eka shotgun ekak kiyada

  • @NipunaSankalane
    @NipunaSankalane Жыл бұрын

    මේ දැනුමෙන් වැඩක් ගන්නෙ නැති හැටි 😢

  • @lahiruprabhashitha5994

    @lahiruprabhashitha5994

    Жыл бұрын

    Mokakda karanna kiyanne ithin

  • @nipunathennakoonofficial

    @nipunathennakoonofficial

    Жыл бұрын

    🥲

  • @janithraigamaarachchi6110

    @janithraigamaarachchi6110

    Жыл бұрын

    @@lahiruprabhashitha5994එච්චරට තේරෙන්නේ නැද්ද මොකක්ද කරන්න ඕන කියලා ඔයාට..... මේවා තමා ඩොලර් ඉපයීම්.....

  • @lahiruprabhashitha5994

    @lahiruprabhashitha5994

    Жыл бұрын

    @@janithraigamaarachchi6110 😁😅😅 පවු බන් උබ

  • @janithraigamaarachchi6110

    @janithraigamaarachchi6110

    Жыл бұрын

    @@lahiruprabhashitha5994 උබ මෝඩයෙක් ද පිස්සෙක් ද ඕයි....😂

  • @ORanga-i5o
    @ORanga-i5o15 күн бұрын

    Mhinda mhaththgata bidirectional tiyanna hida tuwakkuwa Mokakd 🤔

  • @sarathjayasekara9902
    @sarathjayasekara99028 ай бұрын

    Mage අයියා මටත් wada wademal

  • @KimYunshik-oj3hb
    @KimYunshik-oj3hb10 ай бұрын

    අලි පලවා හැරීමට තුවක්කු නැද්ද

  • @Rocky_Boss_Official
    @Rocky_Boss_Official6 ай бұрын

    License Ekak Onada

  • @sujithmadusankaNaNayakkara
    @sujithmadusankaNaNayakkara Жыл бұрын

    ඉතින් සාමාන්‍යය මිනිස්සුනේ හොද නැත්තේ පතුරන් තුවක්කු පාවිච්චි කරන්න හමුදාව පොලීසියට එහෙම හැදුවනම් හරිනේ පිට රටින් ගේන වෙලාවේ

  • @nssithara6567

    @nssithara6567

    7 ай бұрын

    ඵතකොට දේශපාලුවන්ට කොමිස් නෑ.

  • @sadunpradeep9116
    @sadunpradeep9116 Жыл бұрын

    මුංට වැඩිඩො කියනවනමි වැඩිඩන්ට කියන්නෙ වෙන්නෙ මොකද්ද..ඔයිට වඩා අඩු මිලට pcp තුවක්කු හදන්න පුලුවන්.අපිට කොහෙද අවසර.මෙයකා මිනිස්සසු මරාගෙන කනව.රටෙ තව නිෂ්පාදකයො බිහිවෙන්න ඔන තරගයක් ඇතිවෙන්නෙ එතකොටයි..රටෙම එකෙක්ට අවසර දිල.කියනව පටිට වැඩිඩලු...ඔයිට වඩා වැඩඩො රටෙ ඉන්නව.ඔවිනට කිසිම අතදිමක් නැ...නාකි හමිපඩ යන්ට තමා තැන දෙන්නෙ.තරැනයො කැලේ...

  • @sugathnishantha4461
    @sugathnishantha4461 Жыл бұрын

    💙💙💙💙💙💙🤔💜

  • @kumarasingheapp9602
    @kumarasingheapp96026 ай бұрын

    Marathon ones

  • @THENUK2008
    @THENUK20087 ай бұрын

    Owa kadenawa math gaththa wadak na..

  • @nuwanpredeep3362
    @nuwanpredeep3362 Жыл бұрын

    යකො එ මනුස්සයා කිය එක පෙන්නපන් එ මනුස්සයගෙ මුනට අල්ලගෙන ඉන්නෙ එ මනුස්සය පෙන්නනව නැවිලා

Келесі