W.තෝමස් තුවක්කු සමාගමෙන් ඔබට මිලදී ගත හැකි වායු තුවක්කු ...

W.තෝමස් තුවක්කු සමාගමෙන් ඔබට මිලදී ගත හැකි වායු තුවක්කු ..Thomas gun center ,kadawatha

Пікірлер: 217

  • @charithbulathsinhala4564
    @charithbulathsinhala4564 Жыл бұрын

    Thanks. .

  • @prasannamaheshileperuma1746
    @prasannamaheshileperuma1746 Жыл бұрын

    Air rifle walata asa tamath gun 1k nati ayage prashna godak ada wisadala tiyenawa. Thanks video 1ta. Good job saho. 💪💪💪👏👏👏

  • @sureshwijepala6401
    @sureshwijepala64012 ай бұрын

    බොහොම පිං

  • @lwacademy3276
    @lwacademy3276 Жыл бұрын

    masa 8kata passe balana mama.mage langa thiyenne hutsan striker 1000 ekak awurudu 15 k withara paranayi,langadi eke piston seal eka keduna.

  • @hirankanishkaukwatta9495
    @hirankanishkaukwatta9495 Жыл бұрын

    Good video👍, rubber bulets danna puluvan guns tiyed e gana video 1k karanna puluvanda

  • @nayanapriyabandara9196
    @nayanapriyabandara9196 Жыл бұрын

    හොඳ වීඩියෝ එකක්

  • @outdoorsportsinsrilanka3003

    @outdoorsportsinsrilanka3003

    Жыл бұрын

    ස්තූතියි 🙏❤️

  • @zakeerhussain5698
    @zakeerhussain5698 Жыл бұрын

    පරණ මිල දැන් සදහන් කරලා වැඩක් නැ මහත්තයෝ වර්තමානයේ පවතින මිල අපිට අවශ්‍ය

  • @mohamedfazeel7941
    @mohamedfazeel7941 Жыл бұрын

    Thanks wts and out door sport

  • @outdoorsportsinsrilanka3003

    @outdoorsportsinsrilanka3003

    Жыл бұрын

    අනිත් ශොප් ගැනත් ඉස්සරහට වීඩියෝ එනවා😊😊😊

  • @hasithakavinda1008
    @hasithakavinda1008 Жыл бұрын

    Chinese model eke cal 177,4.5mm උන්ඩ කොහොමද මිල

  • @mahamadnaleem
    @mahamadnaleem Жыл бұрын

    Speargun thiyanawada lankawe crossbow us karanda puluvanda ?

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 Жыл бұрын

    මේකේ ලොක්කා සහ උගේ ගෝලයෝ හිතාගෙන ඉන්නේ උන් මල්ටිබැරල්, රොකට් ලෝන්ජර් විකුණන්නේ කියලා,,😂😂😂,, හෙන ඔලුව...😏😏

  • @S.L.Y.B

    @S.L.Y.B

    9 ай бұрын

    😂

  • @amithdewmika6408

    @amithdewmika6408

    5 ай бұрын

    😂🤣

  • @arunakumara6604
    @arunakumara66047 ай бұрын

    විස්තර පිළිබඳ ස්තූතියි .පොඩි ගැටලුවක් තියෙනවා .මේ තුවක්කු වලින් වෙඩි තැබිය හැකි දුර ප්‍රමාණයත් සඳහන් කලා නම් තවත් හොඳයි .පුළුවන් නම් ඒකත් සඳහන් කරන්න

  • @outdoorsportsinsrilanka3003

    @outdoorsportsinsrilanka3003

    7 ай бұрын

    මේ තුවක්කු බ්‍රේක් බැරල් වායු තුවක්කු නිසා වෙඩි තැබිය හැකි උපරිම දුර (සපල දුර =සතාට මාරාන්තික දුර)මීටර් 50ක් වෙනවා.

  • @felixjayawardana708
    @felixjayawardana708 Жыл бұрын

    Please how seting Amed ,please explain

  • @mudithagamaethige7853
    @mudithagamaethige78539 ай бұрын

    Waduran rilawun elawanna hoda rypal ekaka mila keeyada

  • @indikasusantha4206
    @indikasusantha4206 Жыл бұрын

    සුපිරි හොදයි

  • @nissankamayadunna532
    @nissankamayadunna532 Жыл бұрын

    මම දෙකක්ම ගත්තා තාම හොදින් ම වැඩ

  • @wijitalakmal7412

    @wijitalakmal7412

    Жыл бұрын

    ඒව මොකටද ගත්තෙ

  • @mithilamendis1818
    @mithilamendis1818 Жыл бұрын

    Crossbow gana mokuth nadda?

  • @prabathbuddhika4597
    @prabathbuddhika4597 Жыл бұрын

    👍👍👍👍👍👍👍

  • @YGjewellery
    @YGjewellery Жыл бұрын

    31000 tiyena ewagen kotaram dra tiyanna puluwanda

  • @rapterrp7168
    @rapterrp7168 Жыл бұрын

    Hoda pistorl ekak thamai asama

  • @samantharuwanpathirana7861
    @samantharuwanpathirana7861 Жыл бұрын

    FPS 800 - රු.38500/- තුවක්කුව , වගා හානි කරන මොනරා, වදුරා, දඞුලේනා වැනි සතුන්ට භාවිතා කරන්න පුළුවන්ද? මේ කියන තුවක්කුවෙන් වෙඩි තිබ්බොත් මැරෙනවද? ඒ වගේම මහත්තයා , පුළුවන්ද මේක ගෙවීමේ ක්‍රමයකට ලබා දෙන්න. කරුණාකර පිලිතුරක් එවන්න.

  • @outdoorsportsinsrilanka3003

    @outdoorsportsinsrilanka3003

    Жыл бұрын

    මේ තුවක්කු වගාහානි සිදුකරන සතුන්ට භාවිතා කරන්න පුලුවන් .නිවැරදි මරනීය ස්තානය වැදුනොත් සතුන් මැරෙනවා.ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගෙවන්න ගන්න පුලුවන්

  • @Giiit184
    @Giiit1848 ай бұрын

    දුර අඩුම මීටර් කීය එකද මිල කොහොමද . වඳුරන්ට තියන්න හොඳ මොකක්ද

  • @lakindupkwrp5402
    @lakindupkwrp540210 ай бұрын

    Air pistol nadda ganna

  • @LashenLashen-rm8jb
    @LashenLashen-rm8jb4 ай бұрын

    රිවෝල්වරයක් ගැන එවන්න

  • @pasangamage4898
    @pasangamage4898 Жыл бұрын

    Onama air rifle ekakta scope hai karann uluvanda

  • @outdoorsportsinsrilanka3003

    @outdoorsportsinsrilanka3003

    Жыл бұрын

    Ow .puluwan ❤️😊

  • @nilangagayashan5650
    @nilangagayashan5650 Жыл бұрын

    mata thiyena gataluwak thamai aluth tech use wena air rifle thiyenawa eewa lankawata enne naththe ai , samanya kenekta purchase karanna tharam milen wadi nisada

  • @outdoorsportsinsrilanka3003

    @outdoorsportsinsrilanka3003

    Жыл бұрын

    ඔව් .ඒවා ලංකාවේදී ලක්ශ 5 ටත් වැඩිවෙයි.ඉතින් මචෝ ලංකාවේ කව්ද ගන්නෙ ...උදාහරණයක් විදියට හට්සන් හර්කියුලීස් වායු තුවක්කුව ලංකාවේ දැනට විකුනන්න තියනව ලක්ශ 5.10....

  • @hashanchinthaka757
    @hashanchinthaka7573 ай бұрын

    අලින්ට තියන්න හොද වායු තුවක්කුවක් වායු උන්ඩ එක්ක කීයක් වෙනවද

  • @rawiduashan8737

    @rawiduashan8737

    5 күн бұрын

    😡

  • @rapterrp7168
    @rapterrp7168 Жыл бұрын

    wTS Ake pistol ehamath hadanawa neda ewa make dala nane

  • @kawasakiksr1912
    @kawasakiksr1912 Жыл бұрын

    Hamotama thiyenne urange හානිය .kg100ka urek marenna puluwan gun ekak ganna thiyanawa da.kohenda ganne .

  • @outdoorsportsinsrilanka3003

    @outdoorsportsinsrilanka3003

    Жыл бұрын

    Hatsan 125/135 .22 වර්ගයේ තුවක්කුවක් මිලදී ගන්න

  • @anuradhaliyanage5208
    @anuradhaliyanage5208 Жыл бұрын

    මේ gun වලින් ඉලක්ක දුර කොපමණද දිග බර

  • @user-it3km1tu7w
    @user-it3km1tu7w9 ай бұрын

    Mama okungen wayu raipalayak gaththa wedakne kunu godawal ahuwenna epa gannawanam jamaniye nispadane karana lada anarga wayu raipalayak miladhi ganna

  • @outdoorsportsinsrilanka3003

    @outdoorsportsinsrilanka3003

    9 ай бұрын

    ඒක ඇත්ත .මිනිස්සුන්ට නිකන් යකඩ ගොඩවල් දෙනවට වඩා ,තත්වයෙන් උසස් දේවල් දෙන්න ඕන කියන මතයේ මාත් ඉන්නවා.මේ වීඩියෝ එක කරපු මාත් තෝමස් .22 1000fps තුවක්කුවකට අහු උනා.ඇත්තටම ඒ තුවක්කුවේ 1000fps කිව්වට ඒ පවර් එක නෑ.ගෑස් ලීක් තියනව .කොටින්ම වදුරෙක් වත් මරන්න පුලුවන් කමක් නෑ

  • @SarathThilakarathne-md4ux
    @SarathThilakarathne-md4ux2 ай бұрын

    Okage patta gembar yanna epa mama lagadi giya

  • @syncsounddesign1360

    @syncsounddesign1360

    2 ай бұрын

    mokada une....

  • @ShaveenPriyanjana
    @ShaveenPriyanjana Жыл бұрын

    Fps 800 දුර කොච්චරක් යනවද මීටර් කීයද

  • @heshanrajapaksha1021
    @heshanrajapaksha1021 Жыл бұрын

    Air pistol ganna thiyna ewa ewge price gana videos ekka dnna aiya 🔫💰

  • @ShanthalalWeragoda
    @ShanthalalWeragoda Жыл бұрын

    Address please

  • @user-lh6mw6js8m
    @user-lh6mw6js8mАй бұрын

    වඳුරන් ගහන්න පුලුවන් එකක් මිල කීයද කියන්න එහිවගකීමකොපමනද

  • @anurasubasingha3365
    @anurasubasingha3365 Жыл бұрын

    Make thomson sport 800 ake ake stock thiyenavada

  • @outdoorsportsinsrilanka3003

    @outdoorsportsinsrilanka3003

    Жыл бұрын

    Ow.thiyanawa .call ekak dila balanna

  • @sadunpradeep9116
    @sadunpradeep9116 Жыл бұрын

    Spain.22 ladar aka gana tiyanawada

  • @rohithabandara7644
    @rohithabandara7644 Жыл бұрын

    Kadawatha kothanada thiyenne

  • @manawadunisanka4448
    @manawadunisanka4448 Жыл бұрын

    Air pistol nedda, mata 1k ganna ona

  • @mohamedmumthas7865
    @mohamedmumthas7865 Жыл бұрын

    Meka aragena langa tiya ganna puluwanda...neethiyen prashnayak nadda.....

  • @outdoorsportsinsrilanka3003

    @outdoorsportsinsrilanka3003

    Жыл бұрын

    ලංකාවේ වායු තුවක්කු නීත්‍යානුකූලයි.ඔබ කැමති ඕනම ආයතනයකින් වායු තුවක්කුවක් මිලදී ගන්න පුලුවන් .බිල් පත සහ ගැසට් නිවේදනය සුරක්ෂිතව ළඟ තබා ගන්න.

  • @anudaindeepa1684
    @anudaindeepa1684 Жыл бұрын

    4.5mm bbs ganna puluwn thank kiyann ko nathinam pitaratakin genna ganna karamayak hari kiyanna ko

  • @outdoorsportsinsrilanka3003

    @outdoorsportsinsrilanka3003

    Жыл бұрын

    නිම්රොඩ්ස් තුවක්කු සමාගම ,රන්ජිත් ගන් සෙන්ටෙර්, ඉනාමලුව ,දබුල්ල .

  • @ddpriyadarshanabajet9381
    @ddpriyadarshanabajet93817 ай бұрын

    රයිෆල් තියෙන්නේ කොහෙද .?

  • @draculadracula7037
    @draculadracula7037 Жыл бұрын

    අපට කියන්න ඔය තුවක්කු වලින් වෙඩි තියෙන්න පුළුවන් දුර ප්‍රමාණය එය ඉතා වැදගත්. මීර්ට් 30 ඈත ඉන්න වඳුරෙකුට විද ගන්න පුලුවන්ද?

  • @outdoorsportsinsrilanka3003

    @outdoorsportsinsrilanka3003

    Жыл бұрын

    පුලුවන් .සාමාන්‍යයෙන් මීටර් 50ක වගේ සඵල දුරක් තියන්න පුලුවන් .ස්ප්‍රින් පිස්ටන් වායු තුවක්කුවක

  • @supunchamara8313
    @supunchamara8313 Жыл бұрын

    Pisthola nadda

  • @user-lh6mw6js8m
    @user-lh6mw6js8mАй бұрын

    දැනට ලංකාවේ නිෂ්පාදනය කරන වතුරට ඉත්තෑවා ගහන්න පුලුවන් වායුතුවක්කුවක් මිල කීයද

  • @Stefan-oc8is
    @Stefan-oc8is Жыл бұрын

    Fx air rifle wala mila ganan wla video ekak genna

  • @outdoorsportsinsrilanka3003

    @outdoorsportsinsrilanka3003

    Жыл бұрын

    ලංකාවට ආපු ගමන් වීඩියෝ එකක් දෙන්නම්😍

  • @Stefan-oc8is

    @Stefan-oc8is

    Жыл бұрын

    @@outdoorsportsinsrilanka3003 thanks

  • @shihabfaleel7211
    @shihabfaleel7211 Жыл бұрын

    How much MT65?

  • @pawc7549
    @pawc754911 ай бұрын

    පිස්තෝල වර්ග මොනවද තියෙන්නෙ ??

  • @dineshthilanka6707
    @dineshthilanka6707 Жыл бұрын

    Meke bulat ganna thiyenne kohenda.monaragala awata nedda

  • @outdoorsportsinsrilanka3003

    @outdoorsportsinsrilanka3003

    Жыл бұрын

    තොමස් තුවක්කු සමාගමට කතා කරන්න

  • @madhushasanjeewa1684
    @madhushasanjeewa1684 Жыл бұрын

    Combination bow ganth karamu bro

  • @outdoorsportsinsrilanka3003

    @outdoorsportsinsrilanka3003

    Жыл бұрын

    කරන්න තමයි හිතන් ඉන්නෙ බ්‍රෝ.ඒත් තව වීඩියෝ ටිකක් තියනව .ඒ ටික ඉවර උනාට පස්සෙ තමයි හදන්න වෙන්නෙ.ඉක්මනින් අපි හදමු😊

  • @madhushasanjeewa1684

    @madhushasanjeewa1684

    Жыл бұрын

    Videos tika super.. good luk ❤️❤️❤️

  • @KavinduPrabath-jw2hw
    @KavinduPrabath-jw2hw10 ай бұрын

    ganna onii ekak

  • @madawarawin1985
    @madawarawin1985 Жыл бұрын

    Baikal 12 thuwakku repayarin karan naddda

  • @outdoorsportsinsrilanka3003

    @outdoorsportsinsrilanka3003

    Жыл бұрын

    කරනවා.පොඩ්ඩක් නම්බර් වලට කතා කරන්න

  • @kavishwarahewakapuge3964
    @kavishwarahewakapuge3964 Жыл бұрын

    සාමාන්‍යය පුද්ගලයෙකුට පිස්තෝලයක් ලඟ තියාගන්න අවසර තියෙනවද ?

  • @vidurawikramanayake1120

    @vidurawikramanayake1120

    Жыл бұрын

    ලයිසන් ගන්න ඕන

  • @anuthtarakavidu9876
    @anuthtarakavidu9876 Жыл бұрын

    M9 air pistol nadda🤕

  • @RCk1991
    @RCk1991 Жыл бұрын

    Scope thiyanawda ewa olata hai karanna puluwanda

  • @outdoorsportsinsrilanka3003

    @outdoorsportsinsrilanka3003

    Жыл бұрын

    ස්කෝප් නම් තෝමස් තුවක්කු සමාගමේ නැහැ.පිටින් ගෙනාවොත් සෙට් කර ගන්න පුලුවන් වෙයි

  • @dinelkasachini4403
    @dinelkasachini440310 ай бұрын

    owata laisan onida

  • @jayanthaub3345
    @jayanthaub33458 ай бұрын

    මට Ak47 තුවක්කුවක් ගන්න බැරිද දන්නැ

  • @ishanniroshan3345
    @ishanniroshan3345 Жыл бұрын

    Aduvata nadda mokut

  • @user-qn2hq1ug4y
    @user-qn2hq1ug4y Жыл бұрын

    මම කිසිම දෙයක් දන්නෙ නැහැ වායු තුවක්කු ගැන.මේව ගන්න එකේ අරමුණ මොකක්ද ?රබර් උණ්ඩ ද තියෙන්නෙ?

  • @ranathunga7987

    @ranathunga7987

    Жыл бұрын

    Maduruwanta thiyanda ganne.

  • @nimanthachathuranga740
    @nimanthachathuranga740 Жыл бұрын

    T 56 ak47 lmg gpmg එහෙම තියෙනවාද

  • @shyamal9879

    @shyamal9879

    Жыл бұрын

    Sniper ekath one

  • @dananjayaabeygunawardena7872

    @dananjayaabeygunawardena7872

    Жыл бұрын

    😂 ඔව්

  • @user-hp6ik5hz1c
    @user-hp6ik5hz1c Жыл бұрын

    දුර කොහොමද

  • @outdoorsportsinsrilanka3003

    @outdoorsportsinsrilanka3003

    Жыл бұрын

    කොහොමත් මචෝ බොහොමයක් බ්‍රේක් බැරල් ස්ප්‍රින් වායු තුවක්කු වල මීටර් 100 කට අඩුයි සඵල දුර

  • @anandasamarakon-du7ku
    @anandasamarakon-du7ku8 ай бұрын

    මෙම වායු තුවක්කු ඇයි මේ තරම් ම්ළ...ගනන් වැඩි...අතර මැදියකු නොමැති මෙවාට ඇයි ලක්ෂ ගනන් අය කරන්නේ...අවංකව මෙවා නිෂ්පාදය මිළට වඩා තුන් හතර ගුණයක් වැඩියි..එම නිසා ඕවා සාදාරණ මිළකට දෙන්න බලන්න ....👈

  • @user-xs9xj4gw6c
    @user-xs9xj4gw6c5 ай бұрын

    Chine ewa hodayida

  • @outdoorsportsinsrilanka3003

    @outdoorsportsinsrilanka3003

    5 ай бұрын

    ඒවත් හොදට පාවිච්චි කරන්න පුලුවන් .අතේ තියන මුදලට මිල අඩුවෙන් ගන්න පුලුවන් .

  • @chithmathusil4968
    @chithmathusil4968 Жыл бұрын

    Gamo air rifles thiyana wada

  • @outdoorsportsinsrilanka3003

    @outdoorsportsinsrilanka3003

    Жыл бұрын

    රන්ජිත් ගන් සෙන්ටෙර් ,නිම්රොඩ්ස් තුවක්කු සමාගම.මේ දෙකේ බලන්න

  • @ASDYZfd
    @ASDYZfdАй бұрын

    මිල කියද

  • @dilshansadaruwan7762
    @dilshansadaruwan7762 Жыл бұрын

    10000kata wage nadda

  • @ajithpanawalage6402
    @ajithpanawalage6402 Жыл бұрын

    ගමේ බට ලිි තුවක්කුවෙන් පටන්ගත් සෙල්ලම් තුවක්කු දියුණු විි වායු රයිෆල් ලංකාවේ ද නිශ්පාදනය කරන එක ගැන සතුටුයි ,නමුත් අසරණ සතුන් ට හානි නොකරන්න

  • @christthefortresseschurch1366

    @christthefortresseschurch1366

    Жыл бұрын

    moda katha kiyanna epa,sathun karana hani dhakkoth ohoma kiyanna

  • @kmrswaththewewa

    @kmrswaththewewa

    9 ай бұрын

    Pissek

  • @arunakumara6604

    @arunakumara6604

    7 ай бұрын

    සත්තු නෙවෙයි අපයි අසරණ වෙලා තියෙන්නෙ .කිසිම දෙයක් තියාගන්න බෑ .පොල් ගස් වල ගෙඩිත් නෑ අතුත් නෑ .හැම දෙයක්ම විනාශ කරනවා . කිසිම වගාවක් කරන්න බෑ . ඒක දන්නෙ ඒ තත්ත්වයට මුහුණ දුන්න අය විතරයි අනිත් අයට ප්‍රශ්නයක් නෑ . ගොවිතැන් කරලා ජීවත් වෙන අපිට තමයි අමාරු .

  • @indrakumara3649
    @indrakumara36495 ай бұрын

    Oyata katha karala දෙයක් dena ganna one

  • @sampathhemamuni9487
    @sampathhemamuni9487 Жыл бұрын

    නුවර අවට ගන්න තියෙනවාද

  • @outdoorsportsinsrilanka3003

    @outdoorsportsinsrilanka3003

    Жыл бұрын

    කඩවතට ඇවිත් ගන්න.නැත්තම් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්

  • @plpckumara9055
    @plpckumara9055 Жыл бұрын

    T56 නෑනේ. 😄😄😄

  • @anuradhasampath4771
    @anuradhasampath4771Ай бұрын

    Permit akak ganna onada mekak gannw

  • @outdoorsportsinsrilanka3003

    @outdoorsportsinsrilanka3003

    Ай бұрын

    Ne.awashya ne

  • @dewilff5015
    @dewilff5015 Жыл бұрын

    Puttalame Gun Shop Ekak Thiyanavada

  • @outdoorsportsinsrilanka3003

    @outdoorsportsinsrilanka3003

    Жыл бұрын

    දන්න විදියට නම් නෑ.ඒත් ඔයාට ගෙදරටම ගෙන්නගන්න පුලුවන් .තොමස් තුවක්කු සමාගම.කඩවත ට.කෝල් එකක් දෙන්න

  • @dewilff5015

    @dewilff5015

    Жыл бұрын

    Mata Thava visthara tikak dena gannavanam kohamada

  • @erangafernando8795
    @erangafernando8795 Жыл бұрын

    England walin air gun ekak lankawata genne kohomada..air port eken eliyata gannam puluwanda

  • @outdoorsportsinsrilanka3003

    @outdoorsportsinsrilanka3003

    Жыл бұрын

    රේගුවෙන් ඇල්ලුවොත් එයාලා ඒක නිදහස් කරන්න රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ අවසර ලත් ලියුමක් ඉල්ලනව

  • @surensoysa8672
    @surensoysa8672 Жыл бұрын

    හොද වැඩ සටහනක්. වායු තුවක්කුවක් පිටරටින් ගෙන්වාගැනීමට මෙම තෝමස් සමාගම හරහා සිදුකල හැකිද? වයු තුවක්කුවක් පිටරටින් ( රටේ විදේශ මුදල් සතයක්වත් වැය නොකර) ගෙන්වාගත හැකි ක්‍රමවේදයක් ඇතිද?

  • @outdoorsportsinsrilanka3003

    @outdoorsportsinsrilanka3003

    Жыл бұрын

    ඔව් .තියනව .තොමස් තුවක්කු සමාගමට කතා කරල බලන්න 😊

  • @surensoysa8672

    @surensoysa8672

    Жыл бұрын

    @@outdoorsportsinsrilanka3003 ස්තුතියි. මම මේ මස අග ලංකාවට පැමිනි පසු අමතන්නම්.

  • @manjulawijerathna4012
    @manjulawijerathna40124 ай бұрын

    තුවක්කු බටේ මාරු කරන්න පූලූවාන්ද

  • @outdoorsportsinsrilanka3003

    @outdoorsportsinsrilanka3003

    4 ай бұрын

    පුලුවන් වෙයි.ආයතනයට කතා කරල බලන්න

  • @kumudukumari5385
    @kumudukumari5385 Жыл бұрын

    පිස්ටල් නැද්ද

  • @vishmisithara1971

    @vishmisithara1971

    Жыл бұрын

    T56

  • @dineshdurage3625
    @dineshdurage3625 Жыл бұрын

    Cal 177 da Cal 22 hoda

  • @dineshdurage3625

    @dineshdurage3625

    Жыл бұрын

    67000ta thiyana eka hodaida

  • @outdoorsportsinsrilanka3003

    @outdoorsportsinsrilanka3003

    Жыл бұрын

    ඒක තීරණය වෙන්නේ ඔයාගේ අවශ්‍යතාව අනුව .ඔයා හන්ටින් කරන්න නම් .22වලට යන එක හොදයි

  • @chithmathusil4968
    @chithmathusil4968 Жыл бұрын

    thomas gum center එකේ scope ගන්න පුළුවන්ද

  • @outdoorsportsinsrilanka3003

    @outdoorsportsinsrilanka3003

    Жыл бұрын

    ස්කෝප් නැහැ

  • @chamaranilo7866
    @chamaranilo7866 Жыл бұрын

    කොච්චරක් දුරකට තියන්න පුලුවන්ද බ්‍රෝ

  • @outdoorsportsinsrilanka3003

    @outdoorsportsinsrilanka3003

    Жыл бұрын

    ඕනම වායු තුවක්කුවක් මීටර් 100 ට වඩා තියන්න බෑ.මං කිව්වෙ සඵ්ල දුර.ඒ කියන්නෙ උණ්ඩය තිරස්ව ගමන් කරන ,ඒ පවර් එකෙන් වැඩක් ගන්න පුලුවන් දුර .ගොඩක් වායු තුවක්කු කව්රු කොහොම කිව්වත් මීටර් 100 තියන්න බෑ.විශේෂයෙන්ම ස්ප්‍රින් වායු තුවක්කු .

  • @chamaranilo7866

    @chamaranilo7866

    Жыл бұрын

    මීටර් සීයත් ඇති බ්‍රෝ රිලව් එලවන්න ඕනි .මැරෙන්නෙ නෑ නේද රිලවෙකුට තිබ්බොත්

  • @outdoorsportsinsrilanka3003

    @outdoorsportsinsrilanka3003

    Жыл бұрын

    @@chamaranilo7866 හරි තැනකට වැදුනොත් නම් මැරෙනවා බ්‍රෝ .මගේ නම් මතය එලවලා වැඩක් නෑ.ලොකු සත්තු මරන්න ඕන කියන එක.නැත්තම් උනුත් තවත් ප්‍රචණ්ඩකාරී වෙනවා

  • @SahanRandika-zw1xz
    @SahanRandika-zw1xz4 ай бұрын

    මනුස්සයෙක් මරන්න බැරිද ම්‍රෙවගින්

  • @sapathamananna8120
    @sapathamananna8120 Жыл бұрын

    බයිනො එකක් එක්කද මේ මිල

  • @outdoorsportsinsrilanka3003

    @outdoorsportsinsrilanka3003

    Жыл бұрын

    නෑ බ්‍රෝ

  • @chathurangakarunathilake8708
    @chathurangakarunathilake8708 Жыл бұрын

    බයිකාල් තුවක්කුවක් තියනව.කිසි අවුලක් නෑ.ඒක අලුත් එකක් වගේ හදාගන්න කියක් විතර යයිද අයියේ

  • @outdoorsportsinsrilanka3003

    @outdoorsportsinsrilanka3003

    Жыл бұрын

    50,000/=කට අඩු ගානක් යන්නෙ.බ්ලැක් කලර් කරල.පොලිශ් කරලා,ඔක්කොම පාර්ට්ස් සුද්ද කරලා පාට කරන්න.අලුත් මිල.කලින් නම් 25000/= වගේ තිබ්බෙ.කෝල් එකක් දීල බලන්න තෝමස් මහත්තයට .සමහර විට ගාන අඩු වෙයි.එහෙම කරපු තුවක්කුවක වීඩියෝ එකක් මං ඉස්සරහට දානවා.දැනට වීඩියෝ එක එඩිට් කරනවා

  • @chathurangakarunathilake8708

    @chathurangakarunathilake8708

    Жыл бұрын

    @@outdoorsportsinsrilanka3003 thank you aiye🙏

  • @theekshanasithum9342
    @theekshanasithum9342 Жыл бұрын

    මෙයාලා ගිනිඅවි අලුත්වැඩියා කරන්නේ නැද්ද. මං ගාව බයිකාල් ෂොට් ගන් එකක් තියෙනවා. එකේ firing pin එකේ ප්‍රශ්නයක්. පුලුවන්නම් දාන්න කෙනෙක් කියන්න හදාගන්න තැනක්.

  • @outdoorsportsinsrilanka3003

    @outdoorsportsinsrilanka3003

    Жыл бұрын

    කරනවා මල්ලි .ඔයා ලයිශන් එකයි ,තුවක්කුවයි අරගෙන කඩවත යන්න.යන්න කලින් තෝමස් මහත්තයට කොල් එකක් දෙන්න

  • @theekshanasithum9342

    @theekshanasithum9342

    Жыл бұрын

    තැන්ක්ස් අයියා ❤️

  • @shanherath1314
    @shanherath1314 Жыл бұрын

    මොනවද අඩුවටම ගන්න තියෙන ඒවා.

  • @outdoorsportsinsrilanka3003

    @outdoorsportsinsrilanka3003

    Жыл бұрын

    ගනන් දාල තියෙන්නෙ

  • @Wasanthikarunathilaka
    @Wasanthikarunathilaka Жыл бұрын

    වැඩි ආයුකාලයක් තියෙන්නේ මොන but එකෙද

  • @outdoorsportsinsrilanka3003

    @outdoorsportsinsrilanka3003

    Жыл бұрын

    අනිවාර්යයෙන්ම ලී බට් එක තමයි ඉතින් 😊

  • @user-lu7sk5lu3n
    @user-lu7sk5lu3n8 ай бұрын

    වායු තුවක්කු සීරුමාරු කරන වීයත් කියන්ඩකො

  • @outdoorsportsinsrilanka3003

    @outdoorsportsinsrilanka3003

    8 ай бұрын

    අපි කරපු වීඩියෝ එකක් තියනව බ්‍රෝ..ඒ ගැන.

  • @naduntharanga3137
    @naduntharanga3137 Жыл бұрын

    සතෙක් මැරෙන්නම තියන්න පුලුවන් මොන තුවක්කුවෙන්ද

  • @outdoorsportsinsrilanka3003

    @outdoorsportsinsrilanka3003

    Жыл бұрын

    ඒක ඔයා වෙඩි තියන සතා අනුව වෙනස් වෙනවා.වදුරොන්ට ඉත්තෑවන් වගේ නම් ..177 වගේ ඇති .ඌරො වගේ ලොකු සත්තු මරන්න නම් .22/.25/.30 වත් ඕනෙ.ඒකත් fps 1000වගේ power එකක් තියෙන්න ඕනෙ.ඒ වගේම නියමිත ඉලක්ක ස්තානයටම වදින්න ඕනෙ.

  • @nimanthachathuranga740

    @nimanthachathuranga740

    Жыл бұрын

    T56 ak 47

  • @chirayuindhula8238
    @chirayuindhula8238 Жыл бұрын

    වායු පිස්තෝල නැද්ද ලංකාවෙ ..

  • @surangamadusanka7624

    @surangamadusanka7624

    Жыл бұрын

    නෑ

  • @ddmotors5190
    @ddmotors5190 Жыл бұрын

    යන විදිහ කියන්න.

  • @outdoorsportsinsrilanka3003

    @outdoorsportsinsrilanka3003

    Жыл бұрын

    Google map eke search karanna .කඩවත තියෙන්නෙ

  • @ctnyoutoubchenel7493
    @ctnyoutoubchenel7493 Жыл бұрын

    මෙයාලව කන්ටැක් කරගන්නෙ කොහොමද ගෙදරටම ගෙන්න ගන්න

  • @outdoorsportsinsrilanka3003

    @outdoorsportsinsrilanka3003

    Жыл бұрын

    නම්බර් එක වීඩියෝ එකේ තියනව බ්‍රෝ 😊

  • @kavishwarahewakapuge3964
    @kavishwarahewakapuge3964 Жыл бұрын

    සාමාන්‍යය මනුස්සයෙක්ට පිස්තෝලයක් ලඟ තබා ගැනීමට තියෙන නීතිමය තත්ත්වයන් කොහොමද ?

  • @outdoorsportsinsrilanka3003

    @outdoorsportsinsrilanka3003

    Жыл бұрын

    වායු පිස්තෝලද,වායු පිස්තෝල නම් මිලදී ගත් බිල් පත සහ ගැසට් නිවේදනයේ පිටපතක් සමග ලගතබාගන්න පුලුවන් .නමුත් වායු පිස්තෝල ආනයනය කිරීම තහනම් කරල තියෙන්නෙ .මගේ අනිත් වීඩියෝ එකේ එම ලිපිය දක්වා තිබෙනවා

  • @asankajayaneththi509

    @asankajayaneththi509

    Жыл бұрын

    වායු පිස්ටල් එක නැද්ද ඔයාල ලග.මිල කීයද

  • @Chokaris
    @Chokaris8 ай бұрын

    ලයිසන් ඕනිද

  • @outdoorsportsinsrilanka3003

    @outdoorsportsinsrilanka3003

    8 ай бұрын

    Ne..

  • @sldew9928
    @sldew9928 Жыл бұрын

    Credit card akan gawanna baida

  • @outdoorsportsinsrilanka3003

    @outdoorsportsinsrilanka3003

    Жыл бұрын

    පුලුවන්

  • @eazymaths3960
    @eazymaths3960 Жыл бұрын

    මම තෝමස් මහත්තයාගෙන් ගෙනාවා හට්සන් 125 තුවක්කුවක්...නියමයි...ඒ තුවක්කුවට මම තාම දාන්නේ .77 බුලට්.මට ඒකටම .22 බුලට් දාන්න පුලුවන්ද...ඌරන්ගේ කරදරය ඉවරයක් නැ...මරන්නම ඔන..ඒකට වඩා හොද කොයි බුලට් එකද කියලත් කියන්න....

  • @outdoorsportsinsrilanka3003

    @outdoorsportsinsrilanka3003

    Жыл бұрын

    බෑ.සහෝදරයා .ඒකට .22 තුවක්කුවක් ගන්න වෙනවා

  • @eazymaths3960

    @eazymaths3960

    Жыл бұрын

    @@outdoorsportsinsrilanka3003 1.77 එකෙන් ඌරෙක් මරන්න පුලුවන්ද

  • @outdoorsportsinsrilanka3003

    @outdoorsportsinsrilanka3003

    Жыл бұрын

    @@eazymaths3960 පුලුවන්

  • @manojchamal5288

    @manojchamal5288

    Жыл бұрын

    ඌරෝනම් මරන්න බෑ .ලග ඉන්න දඩුලේන්නු රිලවු මරන්න පුලුවන්

  • @dill2474

    @dill2474

    Жыл бұрын

    Uba uro maranna ubada urage thatta ahinsaka sattuth jewath wenna ona paw wadanokara idapan

  • @user-ve6oy9jl5v
    @user-ve6oy9jl5v4 ай бұрын

    ඔය පෙන්වපු තුවක්කු සදහා ටෙලස්කොප් එකක් සවි කර ගන්න බැරිද නිවැරදිව කුරැමානම තහයුරැ කරගැනිමට

  • @outdoorsportsinsrilanka3003

    @outdoorsportsinsrilanka3003

    4 ай бұрын

    පුලුවන් ,

  • @saliyaku
    @saliyaku Жыл бұрын

    කුලප්පු උන අලියෙක් ගෙන් ආරකෂාකාරීව මග අරින්න වායු තුවක්කු සාර්ථක ද? අලියට හානියක් වෙනවද..

  • @outdoorsportsinsrilanka3003

    @outdoorsportsinsrilanka3003

    Жыл бұрын

    බෑ මචෝ .අලියට මදුරුවෙක් වගේ දැනෙයි🤣

  • @wilsonjayasundara3608
    @wilsonjayasundara3608 Жыл бұрын

    වදූරෝ එලවන්ට හැකිද. ලයිසන් ඕනෑ ද

  • @outdoorsportsinsrilanka3003

    @outdoorsportsinsrilanka3003

    Жыл бұрын

    වදුරො එලවන්න පුලුවන්.ලයිශන් ඕනෙ නෑ .මගේ අනිත් වීඩියෝ බලන්න .එතකොට ඔයාට අදහසක් ගන්න පුලුවන්

  • @amiladeshan8687

    @amiladeshan8687

    Жыл бұрын

    ලයිසන් එක එතනින්ම දෙනව.ඔයාගෙ විස්තර ටික ඕනෙ.

  • @wasanthapallegedara9108
    @wasanthapallegedara9108 Жыл бұрын

    මේව තියාගන්න ලයිසන් ඕනෙද

  • @outdoorsportsinsrilanka3003

    @outdoorsportsinsrilanka3003

    Жыл бұрын

    නෑ.මගේ අනිත් වීඩියෝ වල විස්තර තියනව .😊

  • @wajiraherath908
    @wajiraherath908 Жыл бұрын

    බයිනෝ ගන්න පුලුවන් ද..

  • @outdoorsportsinsrilanka3003

    @outdoorsportsinsrilanka3003

    Жыл бұрын

    නැහැ .ඔයා ස්කෝප් ලංකා facebook page එකේ බලන්න

  • @upulkumaragunarathna7512

    @upulkumaragunarathna7512

    Жыл бұрын

    එපා ගන්න වගකිම් නැ

Келесі