Air rifle shops in srilanka( ලංකාවේදී වායු තුවක්කුවක් මිලදී ගන්න තිබෙන ආයතන )

Air rifle shops in srilanka( ලංකාවේදී වායු තුවක්කුවක් මිලදී ගන්න තිබෙන ආයතන)

Пікірлер: 357

  • @enigmagermany2303
    @enigmagermany23032 жыл бұрын

    ඉතා හොඳ වීඩියෝවක්, Thank you. Riflr Point හොඳ තැනක් නොවේ. ඔවුන් පාරිභෝගිකයා රවටනවා. තවද ඔවුන් ගනුදෙනුකරුවන්ට නරක ලෙස බැණ වදියි.

  • @entertainmentbymark7058

    @entertainmentbymark7058

    Жыл бұрын

    හෙතුව මම හිතන්නෙ ගන් නිසා වෙන්න ඇති

  • @enigmagermany2303
    @enigmagermany23032 жыл бұрын

    Good video. Very informative. Please continue to post more.

  • @pathirana64
    @pathirana64 Жыл бұрын

    අපේ තෝමස් සමාගම තමා හොදම අවම ගානකට ඉහලම ගුනත්වයෙන් යුතු නිශ්පාදනයක් එතුමාගෙන් ගන්න පුලුවන්

  • @tharangadias6557

    @tharangadias6557

    Жыл бұрын

    Monawada neednes & proceediers

  • @udaraasanka871

    @udaraasanka871

    Жыл бұрын

    කොහෙද මේක තියෙන්නේ...9m එකක් කියද...

  • @user-ry8sf4em9t

    @user-ry8sf4em9t

    Жыл бұрын

    ඕන වෙලාවක ගිහින් මුදල ගෙවල ගන්න පුලුවන් ද

  • @r.s.d.granasinghe1098

    @r.s.d.granasinghe1098

    Жыл бұрын

    ආයතනයේ දුරකතන අංකය ලබාදෙන්න. ස්තුතියි.

  • @gameinghero1378

    @gameinghero1378

    Жыл бұрын

    Kohend ganna puluwn

  • @chandanamarasinghe
    @chandanamarasinghe2 жыл бұрын

    Good video, i wish someone will organize a competition in Sri Lanka.

  • @kumarnisanthan9906

    @kumarnisanthan9906

    2 жыл бұрын

    Definitely one day. I am a UKPSA competion shooter and I would like to do that in my motherland.

  • @nayanapriyabandara9196
    @nayanapriyabandara91962 жыл бұрын

    ස්කෝප් තහනම්.22 තහනම්.ඊට වඩා හොඳයි කැටපෝලයක් ගන්නව

  • @prasannamaheshileperuma1746

    @prasannamaheshileperuma1746

    2 жыл бұрын

    Pcp gun 1ta air pump karanna wenama pump 1k tiyeda

  • @leadergaming6635
    @leadergaming66352 жыл бұрын

    අපෙ ගෙදර ප්ලාස්ටික් එකක් තියෙනවා

  • @sureshpushpakumara1007
    @sureshpushpakumara10072 жыл бұрын

    Thank you very much your video Good job, keep it up hold.

  • @outdoorsportsinsrilanka3003

    @outdoorsportsinsrilanka3003

    2 жыл бұрын

    Thankyou very much ❤️👍😊

  • @prasannamaheshileperuma1746

    @prasannamaheshileperuma1746

    2 жыл бұрын

    @@outdoorsportsinsrilanka3003 Dan video dannema nadda

  • @07Alpha

    @07Alpha

    2 жыл бұрын

    @@outdoorsportsinsrilanka3003 full metal airsoft pistols ලංකාවේ ගන්න තියෙනවාද...? spring powered නම් වඩාත් හොඳයි.

  • @outdoorsportsinsrilanka3003

    @outdoorsportsinsrilanka3003

    2 жыл бұрын

    @@07Alpha ms archery එකේ balanna

  • @07Alpha

    @07Alpha

    2 жыл бұрын

    @@outdoorsportsinsrilanka3003 Thank you...

  • @user-zc6yx4sb7r
    @user-zc6yx4sb7r2 жыл бұрын

    තෝමස් සමාගම තමයි හොද කියලා කියන්න පුලුවන්

  • @upalibulathsinhala9409
    @upalibulathsinhala94092 жыл бұрын

    ස්තුති හොඳ video එකක්

  • @outdoorsportsinsrilanka3003

    @outdoorsportsinsrilanka3003

    2 жыл бұрын

    Thankyou ❤️👍

  • @mohamedfahim4456
    @mohamedfahim44562 жыл бұрын

    Super malli.niyamai

  • @outdoorsportsinsrilanka3003

    @outdoorsportsinsrilanka3003

    2 жыл бұрын

    Thankyou 🙏❤️

  • @sesaruwan2605
    @sesaruwan2605 Жыл бұрын

    Thanks brother ❤❤❤

  • @outdoorsportsinsrilanka3003

    @outdoorsportsinsrilanka3003

    Жыл бұрын

    ❤️😊🙏

  • @royperera4194
    @royperera41942 жыл бұрын

    Thanks broooooo....

  • @outdoorsportsinsrilanka3003

    @outdoorsportsinsrilanka3003

    2 жыл бұрын

    Thankyou ❤️👍

  • @Dhanushka95
    @Dhanushka95 Жыл бұрын

    වායු තුවක්කුවක් මිලදී ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු මොනවාද?

  • @sunethgunarathne9502
    @sunethgunarathne95022 жыл бұрын

    Supiri. Wts gatta rifle ekak & Ms archeri gaththa pistol dekakma thiyenawa. Qualiti badu. Nimrod patta gann. 280000 wage wenva wavu pistolayak. Ai ganan

  • @prasannamaheshileperuma1746

    @prasannamaheshileperuma1746

    2 жыл бұрын

    Ow nimrod ganan wadi tamai. Mage wts gun 1ta scope 1k ahuwa. 28k kuwwa. Tawa 2k dala tawa gan 1k gataki😀

  • @sunethgunarathne9502

    @sunethgunarathne9502

    2 жыл бұрын

    @@prasannamaheshileperuma1746 ow ah eknn athta. 280000 deela gamma baduwama mma 80000 gatht. Nimrod warranty dennth na echchr gann illuwta.

  • @prasannamaheshileperuma1746

    @prasannamaheshileperuma1746

    2 жыл бұрын

    @@sunethgunarathne9502 80ta gatte gun ekaka. Pistol 1kda

  • @prasannamaheshileperuma1746

    @prasannamaheshileperuma1746

    2 жыл бұрын

    Brake baral air gun walata use karanna hoda oil monawada.

  • @nalinmadushanka2362

    @nalinmadushanka2362

    2 жыл бұрын

    Airgun ekak onama kenekta ganna puluwanda nathnam monawa hari wathkam pennanna onida pls riply

  • @psanju7
    @psanju72 жыл бұрын

    Very usefull video. Thanks a lot

  • @outdoorsportsinsrilanka3003

    @outdoorsportsinsrilanka3003

    2 жыл бұрын

    Thankyou bro ❤️👍

  • @ChinthakaThusitha-mi5xo
    @ChinthakaThusitha-mi5xo4 күн бұрын

    වායු පිස්තෝලයක් ගන්න පුලුවන්ද..හොදම ඒවා මාගේ ආරක්ෂාවට ..අවස්‍යය සහතික පත් මම ඉදිරිපත් කරන්නම්.....❤❤❤

  • @enigmagermany2303
    @enigmagermany23032 жыл бұрын

    4. Rifle Point , Don't go to them. They are cheats. You have to pay 500/= to see the rifle. If you refuse to pay they scold and chase you out of the shop. Rifle Point is a very bad place.

  • @AL-qm1fx
    @AL-qm1fx2 жыл бұрын

    තෝමස් ගන් සෙන්ට එකේ ඔක්කොම හොදඉ. ඔෆිස් එලෙන් කෝල් වලට ආන්ස කරද්දි එයාලට තියන කලබලේ තමා අව්ල. කතාව ඉවර වෙන්න කලින් කෝල් එක කට් කරල ඉවර ඉ

  • @tkpraja7753
    @tkpraja77532 жыл бұрын

    Good job putha

  • @outdoorsportsinsrilanka3003

    @outdoorsportsinsrilanka3003

    2 жыл бұрын

    Thankyou sir❤️🙏

  • @lkawijerathna3682
    @lkawijerathna3682 Жыл бұрын

    Thomas samagama hodai Katha karanda Dianne ne eka ugannada Oita. Wedeya hoda wei

  • @surensoysa8672
    @surensoysa8672 Жыл бұрын

    Very usefull information for sport shooting minded people.

  • @outdoorsportsinsrilanka3003

    @outdoorsportsinsrilanka3003

    Жыл бұрын

    Thankyou ❤️😊🙏

  • @isharamadu6078
    @isharamadu60782 жыл бұрын

    Silwa rifale hos dadugama ona akak thiyenawa

  • @anurasubasingha3365
    @anurasubasingha3365 Жыл бұрын

    Wts 800 black sport gun aka kiyak veyida

  • @ranjith1966528
    @ranjith19665282 жыл бұрын

    Good job putha ❤

  • @outdoorsportsinsrilanka3003

    @outdoorsportsinsrilanka3003

    2 жыл бұрын

    Thankyou sir🙏❤️

  • @prasannamaheshileperuma1746

    @prasannamaheshileperuma1746

    2 жыл бұрын

    Mr ranjith oya air gun use karanawada

  • @techtraveler1468
    @techtraveler14682 жыл бұрын

    Ft video eka

  • @outdoorsportsinsrilanka3003

    @outdoorsportsinsrilanka3003

    2 жыл бұрын

    Thankyou ❤️

  • @patricksamaraweera6920
    @patricksamaraweera69202 жыл бұрын

    👍🙏

  • @outdoorsportsinsrilanka3003

    @outdoorsportsinsrilanka3003

    2 жыл бұрын

    Thankyou sir

  • @WipulaUbeywarna
    @WipulaUbeywarna6 ай бұрын

    වායු තුවක්කු දැන් ඕන නෑ,දැන් ගෙදරදි ස්ලින්ග් ශොට් ගන් ට්‍රිගර් රබර් කැටපල්ට් ඉතා අඩු වියදමකින් හදනව

  • @chamaranishshanka5261
    @chamaranishshanka52614 ай бұрын

    Matath gun ekak ganna ona rilaw innawa asawatath ekka ganne,,❤Onama welawaka ganna puluwanda,

  • @indumadura3286
    @indumadura328621 күн бұрын

    කඩවත තියෙන්නේ 👍💪

  • @newitemsworld201
    @newitemsworld2012 жыл бұрын

    Ayyee ආයතනය thibunata number eewath thibunanam thawath හොඳයි 🙏

  • @chamithukiduwara4260
    @chamithukiduwara42602 жыл бұрын

    Air pistot ekak aduma kiyak witara weid

  • @madushikapriyadarshanimadu1490
    @madushikapriyadarshanimadu1490 Жыл бұрын

    Pathuran thuwakku nadda methana

  • @Weaponmaster35
    @Weaponmaster3527 күн бұрын

    Paint ball gun akak gana kohomada

  • @nalinmadushanka2362
    @nalinmadushanka23622 жыл бұрын

    wayu rifle ekak ganna monawada awashya karana sudusu kam wathkam ehema balanawada nathnam onama kenekta ganna puluwanda

  • @nalinmadushanka2362

    @nalinmadushanka2362

    2 жыл бұрын

    Ou

  • @sandeepalakshan2929
    @sandeepalakshan2929 Жыл бұрын

    Licence oneda apita ganna puluwnda hobby ekata wage thiyagnna thahanamak nadda

  • @outdoorsportsinsrilanka3003

    @outdoorsportsinsrilanka3003

    Жыл бұрын

    Ehema lision awashya ne.shop eken eka denawa.thahanam nehe

  • @kesharadesilva0166
    @kesharadesilva01662 жыл бұрын

    air pistol wala price list ekk video ekk dnna barid

  • @ruwanhapuarachchi6892
    @ruwanhapuarachchi6892 Жыл бұрын

    Sotgan 2ula kita tiyanawada

  • @kisha5014
    @kisha50142 жыл бұрын

    Indivave vidio ekak ne

  • @manelmangalica7134
    @manelmangalica71342 жыл бұрын

    Revolver lankawe pawichchi karanna puluwanda?

  • @outdoorsportsinsrilanka3003

    @outdoorsportsinsrilanka3003

    2 жыл бұрын

    Puluwan .lankawe badu ne.gennana eka තහනම් කරල තියෙන්නෙ.

  • @madawasrinipun3517
    @madawasrinipun35172 жыл бұрын

    .22 caliper danna puluwan pcp air gun ekak ganna puluwanne kohenda kiyalath video ekak danna

  • @outdoorsportsinsrilanka3003

    @outdoorsportsinsrilanka3003

    2 жыл бұрын

    .22 කැලිබර් එක දැන් අවුරුදු 4කට කලින් ඉදල තහනම් බ්‍රෝ .ඊට කලින් ගෙන්නපුවා තියනව සමහර ආයතන වල.මං ඒගැන වීඩියෝ එකක් දාන්නම්.❤️thank you .🙏

  • @dilshanumayanga576

    @dilshanumayanga576

    2 жыл бұрын

    22de akak ganna puluwan set karala denna ko

  • @prasannamaheshileperuma1746

    @prasannamaheshileperuma1746

    2 жыл бұрын

    @@dilshanumayanga576. 22 gun 1k labunada

  • @prasannamaheshileperuma1746

    @prasannamaheshileperuma1746

    2 жыл бұрын

    @@dilshanumayanga576 monawada brand 1. Price kohomada

  • @dilshanumayanga576

    @dilshanumayanga576

    2 жыл бұрын

    @@prasannamaheshileperuma1746 matath oni 22 gan akak

  • @rangalakmal9970
    @rangalakmal99702 жыл бұрын

    Malli police report gramasewaka certificate araganna oneda rifle ekak ganna.ehema nathnam arakshaka amathayanshe register wenna oneda.

  • @outdoorsportsinsrilanka3003

    @outdoorsportsinsrilanka3003

    2 жыл бұрын

    නෑ.ඒ කිසිම දෙයක් අවශ්‍ය නෑ.ඔයාගෙ ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කරල ගන්න පුළුවන් .ග්‍රාමසේවකගෙන් ලියුමක් ගන්න පුලුවන් නම් හොදයි ඔයාගෙ හොදට.ඒක අවශ්‍ය නැහැ.මං ඒගැන ඉස්සරහට වීඩියෝ එකක් දානවා.ඒක බලන්න

  • @prasannamaheshileperuma1746

    @prasannamaheshileperuma1746

    2 жыл бұрын

    Math wts eken air rifle 1k gatta. Name, address, identity eke photos, phone number dunna. Wena mukut illuwe na. Rifle 1k gannada inne

  • @inokapriyadarshani7101
    @inokapriyadarshani71014 ай бұрын

    ලංකාවේ 22lr bullet ගන්න තියනවද

  • @SLBusBoy5545
    @SLBusBoy55452 жыл бұрын

    Kiyak withara wenawada oka

  • @flashsl7958
    @flashsl7958 Жыл бұрын

    තෝමස් සමාගමෙන් ගන්න... සාධාරණ මුදලකට ගන්න පුලුවන් හොද ප්‍රමිතිය එක්කම

  • @outdoorsportsinsrilanka3003

    @outdoorsportsinsrilanka3003

    Жыл бұрын

    පුලුවන් .ඔයා කැමති ආයතනයකින් මිලදී ගන්න ..😊❤️

  • @outdoorsportsinsrilanka3003

    @outdoorsportsinsrilanka3003

    Жыл бұрын

    ඉස්සරහට තව ජර්මන් නිශ්පාදිත වායු තුවක්කු වීඩියෝ එකක් එනවා බ්‍රෝ😊😊

  • @SankalpaManage2
    @SankalpaManage2Ай бұрын

    ගන්න කලින් නීතිමය අවසරයක් ඕනෙද ❤

  • @BHERY578
    @BHERY578 Жыл бұрын

    අඩුම තියෙන්නෙ කීයටද .

  • @Test-gg1wg
    @Test-gg1wg2 жыл бұрын

    Pitarataka idan gun ekk genna puluwan da.awulak wei da

  • @outdoorsportsinsrilanka3003

    @outdoorsportsinsrilanka3003

    2 жыл бұрын

    Be.costom eken check unoth.eyala eka thiyagannawa.

  • @nilakshisomarathne1510
    @nilakshisomarathne15102 жыл бұрын

    මම බැමිණිගල්ලේ

  • @chamodyadasangith5889
    @chamodyadasangith58892 жыл бұрын

    ඔයවගේ විඩියො දාන්නත් හිටියෙ

  • @user-lh6mw6js8m

    @user-lh6mw6js8m

    8 ай бұрын

    වඳුරන් තියන එක කීයද.

  • @chamodimaheshika2149
    @chamodimaheshika21492 жыл бұрын

    👍

  • @outdoorsportsinsrilanka3003

    @outdoorsportsinsrilanka3003

    2 жыл бұрын

    Thankyou 🙏

  • @chamikagunasekara3522
    @chamikagunasekara35222 жыл бұрын

    රජරට වායු රයිෆල් ආයතනයේ ලංකාවේ හදපු වායු රයිෆල් නැද්ද..

  • @outdoorsportsinsrilanka3003

    @outdoorsportsinsrilanka3003

    2 жыл бұрын

    නැහැ.ලංකාවේ හදන වායු රයිෆල් තියෙන්නෙ තෝමස් තුවක්කු සමාගම ,කඩවත විතරයි.ඔබට දැන් නම ,ලිපිනය දුරකතන අංකය සදහන් කර සහ ඔබගේ ජාතික හැඳුනුම් පතේ ජායාරූපයක් watsapp යැවීමෙන් නිවසටම ගෙන්වාගත හැකියි.

  • @outdoorsportsinsrilanka3003

    @outdoorsportsinsrilanka3003

    2 жыл бұрын

    077 188 4496 contact kawinda sadaruwan in thomas gun center.youtube chanel eken number eka dunne kiyanna.

  • @kalumkelum950
    @kalumkelum950 Жыл бұрын

    යක්කල කොයි හරියෙද තියෙන්නෙ

  • @bndaekenayake1384
    @bndaekenayake138415 күн бұрын

    nuwara koheda

  • @playstationgameplay1309
    @playstationgameplay13092 жыл бұрын

    Air raifle ekak ona kohomd ganne..help me . License ehema kohomada ganna one ..

  • @outdoorsportsinsrilanka3003

    @outdoorsportsinsrilanka3003

    2 жыл бұрын

    Oya kemathi shop ekakin ganna puluwan .man number dala thiyanawa .lision eka e shop eken denawa

  • @pathirana64

    @pathirana64

    Жыл бұрын

    තෝමස් එකට යන්න ලයිසන් එක දෙන්නේ එයාලමයි

  • @RandikaSameera-wc6zv
    @RandikaSameera-wc6zv2 ай бұрын

    Obe thiyena aduma pistal eka mokakda

  • @ScoppaAsiaSrilankan96
    @ScoppaAsiaSrilankan9611 күн бұрын

    ලයිසන් එකක් වෙනම ගන්න ඕනිද

  • @jankasampath6230
    @jankasampath62302 жыл бұрын

    .22 ලංකාවේ ගන්න තියෙන ඒවාගේ ම්ළ ගණන් එක්ක එකක් කරන්න කෝ

  • @outdoorsportsinsrilanka3003

    @outdoorsportsinsrilanka3003

    2 жыл бұрын

    .22 තහනම් ලංකාවේ දැනට අවුරුදු 2ක වගේ ඉදල.හැබැයි ඊට කලින් ගෙන්නපුවා තියෙන්න පුලුවන් කඩවල් වල.නමුත් නීතියට අනුව නම් දැන් තහනම්.පුලුවන් නම් ඉක්මනින් සෙට් උනොත් ගන්න.මොකද දැන් තෝමස් තුවක්කු සමාගම ඇතුලු ගොඩක් කඩවල බඩු නැහැ.අපි කොහොමහරි ඉදිරියට මේ තහනම අයින් කරගන්න බලමු මචෝ ❤️👍

  • @asithakumara9007
    @asithakumara90072 жыл бұрын

    මොණරු මරන්න තහනම්ද..?? උන්ව මරන්නෙ නැතුව රිදෙන්න විතරක් තියන්න පුලුවන් ගන්, බුලට් වර්ග තියෙනවද ලංකාවෙ..??

  • @prasannamaheshileperuma1746
    @prasannamaheshileperuma17462 жыл бұрын

    Mama lagadi wts 800fps Air rifle ekak gatta. Ekata 3-9x32eg scope eka set wenawada. Hunting walata use karanna puluwanda

  • @outdoorsportsinsrilanka3003

    @outdoorsportsinsrilanka3003

    2 жыл бұрын

    සෙට් වෙනවා.hunting පුලුවන් .හැබැයි වදුරොන්ට ,ඉත්තෑවන් ,පුලුවන් වෙයි.ඊට වඩා ලොකු සත්තු බැරි වෙයි.ඔලුවට හෝ කිහිල්ල යටට තිබ්බ නම් හරි

  • @prasannamaheshileperuma1746

    @prasannamaheshileperuma1746

    2 жыл бұрын

    @@outdoorsportsinsrilanka3003 eke e number wala teruma pahadili karanawada. Mama me subject eketa aluth

  • @prasannamaheshileperuma1746

    @prasannamaheshileperuma1746

    2 жыл бұрын

    @@outdoorsportsinsrilanka3003 3-9x32eg scope 1k market eke kiyak wage weida. Penena range 1 koiwageda

  • @virajweerarathna2800

    @virajweerarathna2800

    2 жыл бұрын

    ඔයත් කැමතිද මචන් වායු තුවක්කුවකින් ඔලුවට හරි කිහිල්ලට හරි කව් රු හරි. තියනවා නම්.😂✌

  • @prasannamaheshileperuma1746

    @prasannamaheshileperuma1746

    2 жыл бұрын

    @@virajweerarathna2800 mama hunting yanne na machan. Ehema ahuwe scope eke power eka gana adahasak ganna ona nisai. Waradawa hitanna epa

  • @Soha5672
    @Soha5672 Жыл бұрын

    Ethakota apita kaduvak oona website ekaking ganna puluvanda

  • @Soha5672

    @Soha5672

    Жыл бұрын

    Eeka gana vedio ekak karannakoo

  • @madhushankaishara5247
    @madhushankaishara52472 жыл бұрын

    Hutsan air rifle eka hodada ayye gamo eka wagema

  • @outdoorsportsinsrilanka3003

    @outdoorsportsinsrilanka3003

    2 жыл бұрын

    ගැමෝ එකේ ප්ලාස්ටික් කෑලි වැඩියි .හට්සන් එක හොදටෝම හොදයි .ඔප්ශන් අතින් නම් ගැමෝ ඉස්සරහින් ඉන්නෙ

  • @tharushagimhan-tk4qg
    @tharushagimhan-tk4qg8 ай бұрын

    Nawa mila ganan keseda

  • @user-oh6nc1sj3c
    @user-oh6nc1sj3c12 күн бұрын

    තවත් රටට කේලවෙින වැඩක් වගේ යකො සතේක් මැරේනවනමි අැයි මනුස්සයේක් මැරේන්නේ නැද්ද,,,

  • @user-db8si2np7s
    @user-db8si2np7s6 ай бұрын

    Ayiyo. Bayea. Bea. Kata. Hari. Weadunoth. Sathak. Mearunoth. Aheama

  • @KapilaSenadipathi
    @KapilaSenadipathiАй бұрын

    මිල ගනන් කොහොමද

  • @rasikagayan2999
    @rasikagayan2999 Жыл бұрын

    අයියෙ ඔය තුවක්කුවකින් මනුස්සයෙක්ට වැදුනොත් ජීවිතේටත් හානි වෙන්න පුළුවන්ද දන්නෙ නැති හින්දා අහන්නෙ

  • @rasikagayan2999

    @rasikagayan2999

    Жыл бұрын

    කියන්නකො අයියෙ

  • @outdoorsportsinsrilanka3003

    @outdoorsportsinsrilanka3003

    Жыл бұрын

    පුලුවන් .ඒත් නියමිත ස්ථානයට වදින්න ඕනෙ

  • @rasikagayan2999

    @rasikagayan2999

    Жыл бұрын

    @@outdoorsportsinsrilanka3003 එතකොට මේවා පිස්තෝල වගේ පොඩි සයිස් නැද්ද

  • @sldriftersgameplays1167
    @sldriftersgameplays11672 жыл бұрын

    ඕනම එක නැ ලංකාවෙ

  • @mohamedameer5144
    @mohamedameer51444 ай бұрын

    Akak Ganda puluvanthe

  • @isurusadu9178
    @isurusadu91789 күн бұрын

    කන්ටැක් නමිබර් එකක් නැද්ද

  • @user-if3xj7fy8u
    @user-if3xj7fy8u Жыл бұрын

    අයියා ඕකක් කීයක් වෙයිද දැන් සාමාන්‍යයෙන් .😘😘❤️❤️❤️💪

  • @outdoorsportsinsrilanka3003

    @outdoorsportsinsrilanka3003

    Жыл бұрын

    බ්‍රෝ අලුත් ගනන් ගැන වීඩියෝ දාල තියනව .ඔයා කැමති ආයතනයකින් මිලදී ගන්න❤️😊

  • @indrakumara3649

    @indrakumara3649

    5 ай бұрын

    fon Namba demmanam hodai

  • @playstationgameplay1309
    @playstationgameplay13092 жыл бұрын

    100000// wage germany air rifle ekak ganna puluwan weida

  • @outdoorsportsinsrilanka3003

    @outdoorsportsinsrilanka3003

    2 жыл бұрын

    Ow .puluwan

  • @nalakakulathunga715
    @nalakakulathunga7152 жыл бұрын

    Aththa thuwakkuwak ganna nadda parliament eke meeharakta thiyala danna

  • @outdoorsportsinsrilanka3003

    @outdoorsportsinsrilanka3003

    2 жыл бұрын

    🤣🤣🤣🤣

  • @dineshthilanka6707
    @dineshthilanka6707 Жыл бұрын

    Meke bulat ganna thiyenne kohenda.

  • @outdoorsportsinsrilanka3003

    @outdoorsportsinsrilanka3003

    Жыл бұрын

    මොකක්ද ගන් එක

  • @user-ds3gd1ky7h
    @user-ds3gd1ky7h Жыл бұрын

    Mata oyalage numdar ekak dawada mahattaya

  • @peramanagesanath1560
    @peramanagesanath15602 жыл бұрын

    Wayu pisthola nadda

  • @outdoorsportsinsrilanka3003

    @outdoorsportsinsrilanka3003

    2 жыл бұрын

    රන්ජිත් ගන් සෙන්ටෙර් එකේ තියනව

  • @nuwansameera5984
    @nuwansameera59849 ай бұрын

    Thomas ayathane nambar ekak ewanna puluwanda

  • @HappyFallingLeaves-vj9kz
    @HappyFallingLeaves-vj9kz11 күн бұрын

    කියද මිල

  • @nadananandana4510
    @nadananandana45102 жыл бұрын

    Nambare danawada

  • @user-gj3dx4of8q
    @user-gj3dx4of8q7 ай бұрын

    Okata giyahama yana unta banina eka baduth epa wenawa

  • @sasithajayalath6302
    @sasithajayalath63022 жыл бұрын

    Chinese b1 ekak ganna puluwan thenak kyanna puluwanda.

  • @outdoorsportsinsrilanka3003

    @outdoorsportsinsrilanka3003

    2 жыл бұрын

    Thomas eka,ranjith gun center ,air rifle shop yakkala.ඒත් chaina වායු තුවක්කුව ගන්න එපා මචෝ .ඊට වඩා 1000කින් හොදයි තෝමස් තුවක්කුව.එක ගැන මම රිවිව් එකක් දාල ඇති.ඒ වීඩියෝ එක බලන්න .තෝමස් තුවක්කුව ගන්න එක හොදයි කියල මට කියන්න පුලුවන් .සල්ලි වියදම් කරන එකේ හොද එකක් ගන්න

  • @sasithajayalath6302

    @sasithajayalath6302

    2 жыл бұрын

    @@outdoorsportsinsrilanka3003 WTS 800 Ekak tyenawa mn gawa. B1 ekak asawata wage ganna baluwe. Ganath adu nisa

  • @outdoorsportsinsrilanka3003

    @outdoorsportsinsrilanka3003

    2 жыл бұрын

    ඒක ඔයාගෙ අවශ්‍යතාව අනුව වෙනස් වෙනවා.හැබැයි තොමස් එක තරම් පවර් ෆුල් නෑ.තෝමස් එකේ නම් 18000/=,රන්ජිත් එකෙනුත් අහල බලන්න .

  • @outdoorsportsinsrilanka3003

    @outdoorsportsinsrilanka3003

    2 жыл бұрын

    පුලුවන් නම් තව සල්ලි ටිකක් එකතු කරල ජර්මන් බ්‍රැන්ඩි ,හරි හට්සන් හරි සුපිරි බ්‍රැන්ඩි එකකට යන්න👍🙏

  • @sasithajayalath6302

    @sasithajayalath6302

    2 жыл бұрын

    @@outdoorsportsinsrilanka3003 hema shop ekakatama wage kta krla beluwa. B1 nehellu. Oya kiuwa wage passe hoda air rifle ekakma gattanm hari

  • @nasrulaslam5355
    @nasrulaslam53552 жыл бұрын

    Koheda tiysnne shop eka pls rpl

  • @outdoorsportsinsrilanka3003

    @outdoorsportsinsrilanka3003

    2 жыл бұрын

    මගේ ශොප් එකක් නැහැ .මේ වීඩියෝ එකේ දාල තියෙන්නෙ ලංකාවේ තියන ශොප් ගැන .ඔයා කැමති ආයතනයකින් මිලදී ගන්න පුළුවන්

  • @tharindulakshan1516
    @tharindulakshan15162 жыл бұрын

    Lankwe hadana eka den kiyada, eken koccra dura wadinawada,

  • @outdoorsportsinsrilanka3003

    @outdoorsportsinsrilanka3003

    2 жыл бұрын

    දුර කියන්නෙ මචෝ මීටර් 200 කිව්වට වැඩක් නෑ effective දුර තමයි වැදගත්.ඒ කියන්නෙ බුලට් එකෙන් හානි කරන්න පුලුවන් දුර.සාමාන්‍යයෙන් ලංකාවේ හදන එක මීටර් 100ක් හොදට ටාර්ගට් ගන්න පුලුවන්.ඒකෙ විශේෂත්වයන් ගැන මං වීඩියෝ එකක් කරල තියනව.ඒක බලන්න.ඒකෙ පවර් එකත් හොදටම ඇති ගෙවන ගානට වටිනව.👍❤️

  • @mirondeepika3198
    @mirondeepika31982 жыл бұрын

    pistal nadda

  • @outdoorsportsinsrilanka3003

    @outdoorsportsinsrilanka3003

    2 жыл бұрын

    රන්ජිත් ගන් සෙන්ටෙර් එකේ තියනව

  • @saliyabandara5982
    @saliyabandara59822 жыл бұрын

    Wau thuwakku thiyena thnka nmbr akk nadda

  • @outdoorsportsinsrilanka3003

    @outdoorsportsinsrilanka3003

    2 жыл бұрын

    මේ වීඩියෝ එකේ තියන නම්බර් වලට කතා කරල ඕන තැනකින් ගන්න පුළුවන්

  • @tharindulakshan1516
    @tharindulakshan15162 жыл бұрын

    Lankawe hadana eka kiyada den

  • @outdoorsportsinsrilanka3003

    @outdoorsportsinsrilanka3003

    2 жыл бұрын

    30,000/=හා 35000/=

  • @user-gz3sd1vk8v
    @user-gz3sd1vk8v7 ай бұрын

    Delivakaran nadda

  • @outdoorsportsinsrilanka3003

    @outdoorsportsinsrilanka3003

    7 ай бұрын

    Delivery karanawa godak ayathana walin.call ekak dela balanna

  • @nilandananjya7431
    @nilandananjya74312 жыл бұрын

    මහත්තයෝ ඒකෙන් මොනවගේ වැඩද කරන්න පුළුවන්..

  • @prasannamaheshileperuma1746

    @prasannamaheshileperuma1746

    2 жыл бұрын

    Malli air rifle gana wistara hoya gattada

  • @prasannamaheshileperuma1746

    @prasannamaheshileperuma1746

    2 жыл бұрын

    Gun 1k gattada

  • @ranjithpushpakumara1465

    @ranjithpushpakumara1465

    2 жыл бұрын

    පුකට වෙඩි තියන්න පුලුවන්

  • @fajilkhan1

    @fajilkhan1

    2 жыл бұрын

    @@ranjithpushpakumara1465 😁

  • @tektok6630

    @tektok6630

    2 жыл бұрын

    වදුරො මරන්න පුලුවන් 😂 කම්මැලි වෙලාවට විදුරු කුඩු කරන්න පුලුවාන් 👍

  • @rizvinrizvinrizvin392
    @rizvinrizvinrizvin392 Жыл бұрын

    Hi bro veare location I won't price

  • @outdoorsportsinsrilanka3003

    @outdoorsportsinsrilanka3003

    Жыл бұрын

    There are many shops in srilanka.phone numbers are in the video .

  • @SanjuSanju-sv4hg
    @SanjuSanju-sv4hg9 ай бұрын

    matara ganna thanak nadda bro...

  • @outdoorsportsinsrilanka3003

    @outdoorsportsinsrilanka3003

    8 ай бұрын

    ගෙදරටම කුරියර් කරගන්න

  • @thinulya8048
    @thinulya80482 жыл бұрын

    නුවර ශාකාව කොහෙද තියෙන්නේ

  • @roshanbuddika6441

    @roshanbuddika6441

    2 жыл бұрын

    නුවර ඉන්න රිලව් ටික බාවනන ඔනෙ

  • @buddikadilsan3579
    @buddikadilsan3579 Жыл бұрын

    Kohada thiyanna

  • @blackeagle6547
    @blackeagle65472 жыл бұрын

    Slingshot rifle thiyenawada

  • @outdoorsportsinsrilanka3003

    @outdoorsportsinsrilanka3003

    2 жыл бұрын

    මං දන්න විදියට නම් නෑ.පොඩ්ඩක් රන්ජිත් ගන් සෙන්ටෙර් එකේ බලන්න.එයා ගෙන්නල දේවි සමහර විට.👍

  • @kapilasaparamadu661
    @kapilasaparamadu6612 жыл бұрын

    නිවසට හෝ ඉඩමට අනවසරයෙන් ඇතුළු වෙන කෙනෙකුට පහරදෙන්න නීතිමය ගැටලුවක් නැද්ද?

  • @outdoorsportsinsrilanka3003

    @outdoorsportsinsrilanka3003

    2 жыл бұрын

    එහෙම පහර දෙන්න නීත්‍යානුකූලව නම් බැහැ.වායු තුවක්කුවකින් වෙඩි තියන්නත් බැහැ.මතකනේ අර කොට්ට්වෙ ඉස්කෝලෙ ළමයෙකුට වෙඩ් තියල ඩොක්ටර් කෙනෙක් උසාවි දැම්මා.අනවසරයෙන් කෙනෙක් ඇතුලු වෙනව නම් ඔයාට ඒ කෙනාට පහර දෙන්න බැහැ.අල්ල පොලීසියට බාර දෙන්න ඕන.ඒක තමයි නීතිය.බැරි ව්ව්ලාවත් ඔයා පහර දෙද්දි ඔහු මියගියොත් ඔයාට තමයි මිනීමැරුම් චෝදනා එල්ල වෙන්නෙ.එහිදී ඔබගේ නිවසට ඇතුලු වීම වරදක් උවත් ඔබට කිසිම පුද්ගලයකුට හානි සිදු කිරීමේ බලයක් නැහැ.හැබැයි ලංකාවේ දෙකක් තුනක් ඇනල තමයි පොලීසියට බාර දෙන්නෙ.ප්‍රස්නෙ මතුවෙන්නෙ මැරුනොත් තමා.සමහර විට හාට් ඇටෑක් තියන කෙනෙක් උනොත් අව්ල්.ඒ හැමෝටම වඩා හොදයි ඔයාගෙ ගෙදරට අනවසරයෙන් ඇතුලු වෙන්න පුලුවන් තැන් වහන එක.ඒ කියන්නෙ තාප්ප දාන එක.ඊට පස්සෙ හොද එලාම් සිස්ටම් එකක් සහ කැමරා සිස්ටම් එකක් ,ලයිට් දාල ගේ ආරක්ෂා කර ගන්න එක.ලොකු වත්තක් නම් වැට හොදට ගහල තැනින් තැන එලාම් සිස්ටම් හයි කරන්න.රෑට ආවොත් සද්දෙ එනවනේ.අනවශ්‍ය දේවල් කරන්න එපා.නිකන් තමන්ගෙ ජීවිතේ හිරේ යවා ගන්න එපා.ඒකෙන් රටට සමාජෙට වැඩදායි දෙයක් කරන්න .😊එල💪

  • @madhushasanjeewa1684
    @madhushasanjeewa16842 жыл бұрын

    Hunting walata hoda air rifle akak kiyannako bro

  • @outdoorsportsinsrilanka3003

    @outdoorsportsinsrilanka3003

    2 жыл бұрын

    Hatsan 135,125,weiruch hw 95,

  • @madhushasanjeewa1684

    @madhushasanjeewa1684

    2 жыл бұрын

    @@outdoorsportsinsrilanka3003 thankx bro

  • @madhushasanjeewa1684

    @madhushasanjeewa1684

    2 жыл бұрын

    Hw95 ganna thiyenne koheda

  • @charukapasan9766
    @charukapasan97662 жыл бұрын

    අපි මොකුත් ලියකියවිලි ගෙනියන්න ඔනිද

  • @outdoorsportsinsrilanka3003

    @outdoorsportsinsrilanka3003

    2 жыл бұрын

    නැහැ.ඔයා 18ට වැඩි වෙන්න ඕන.ඔයාගෙ ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කරල ගන්න පුලුවන් .දැන් තොමස් තුවක්කු සමාගමෙන් ඔයාට ගෙදරටම තුවක්කුව ගෙන්න ගන්න පුළුවන් id eka watsapp කරාම .

  • @shannavarathne5840

    @shannavarathne5840

    2 жыл бұрын

    😃😃😃

  • @dulajmaduranga4306
    @dulajmaduranga43062 жыл бұрын

    නයිට් ස්නයිපර් එක නැද්ද සහෝ

  • @ranathunga7987

    @ranathunga7987

    Жыл бұрын

    Thiyanawa bate kotai.

  • @franciswee4032
    @franciswee4032 Жыл бұрын

    Patharon ava neddA

  • @outdoorsportsinsrilanka3003

    @outdoorsportsinsrilanka3003

    Жыл бұрын

    Theyenawa.shop wala

  • @priyanthapushpakumara604
    @priyanthapushpakumara6046 ай бұрын

    ඇඹිලිපිටියේ නැද්ද

  • @outdoorsportsinsrilanka3003

    @outdoorsportsinsrilanka3003

    6 ай бұрын

    කුරියර් කරල ගෙදරට ගෙන්න ගන්න බ්‍රෝ

  • @nihalsurasingha567
    @nihalsurasingha5678 ай бұрын

    තෝමස් සමාගම කඩවත..ලංකාවේ අංක එකේ විතරක් නෙමේ ලෝකෙ හොද තුවක්කුවක්...

  • @Airguntarget
    @Airguntarget2 жыл бұрын

    එයා පිශ්ටල නැද්ද මිල කොහොමද කොහෙද තියෙන්නෙ

  • @flashsl7958

    @flashsl7958

    Жыл бұрын

    තහනම්

Келесі