කඩු වගේ ධීවර පිහි හදන කම්මල් කරු | Blacksmith | Big sword knife | made in sri lanka 🇱🇰

🎯කඩු වගේ ධීවර පිහි හදන කම්මල් කරු | Blacksmith | Big sword knife
#blacksmith #makingknife #knifemaking
🎯Don Aberathna Metal Industries
waikkala
0777275863
0772823648
0774252306
🎯 📞 Contact - Damith Dias - 0750975491
Wishwa Tiyubaya 😍🇱🇰
🎯 face book - wishwatiyubaya
/ %e0%b7%80%e0%b7%92%e0%...
🎯 Original sound track by
Ashen Fernando
Keyboardist @ Vනෝ Band Italy
🎯 Ashen Fernando fb link / ashenlive.fdo

Пікірлер: 667

  • @wishwatiyubaya
    @wishwatiyubaya Жыл бұрын

    ඔබට අවශ්‍ය පිහි ,කැති ,උදලු,හිරමන්,වැනි ඕනෑම භාන්ඩයක් හෝ ඔබට ඇවැසි නිර්මාණයක් නිවසටම ගෙන්වා ගැනීමට අමතන්න - ශෙවින් 077 425 230 6

  • @mohamednafeez6970

    @mohamednafeez6970

    Жыл бұрын

    @Suranga W hi

  • @shevinaberathna6175

    @shevinaberathna6175

    Жыл бұрын

    @suranga w. අපට කඩු නිෂ්පාදනය කිරීම තහනම්.....

  • @Risiwaraya

    @Risiwaraya

    Жыл бұрын

    @@shevinaberathna6175 mt ul pihiyak genna ganna puluwamda.kiyak wenawada

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    @@Risiwaraya කෝල් එකක් දෙන්න....ස්තුතියි 😍

  • @nideshlakshitha9332

    @nideshlakshitha9332

    Жыл бұрын

    555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555554455555

  • @indikarm4268
    @indikarm4268 Жыл бұрын

    වීඩියෝ එක පට්ට ස්කිප් නොකර ෆුල් වීඩියෝ එකම බැලුවා. කලාතුරකින් දකින්න ලැබෙන දෙසීය කර්මාන්තයක් චයිනා යකඩ කෑලී ගන්නේ නැතිව අපේ දේ මිලදී ගන්න ලාංකිකයන් හුරුවේවා ❤️👌🔥

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    අනිවාර්යයෙන්ම ......ස්තුතියි 😍

  • @Jangle-Visit

    @Jangle-Visit

    4 ай бұрын

    අනිවාර්යයෙන් ..කලයුතු වැඩක්

  • @niroshanasl285
    @niroshanasl285 Жыл бұрын

    සහොදරයා ඔයාට ගොඩක් පින් 🙏🙏🙏🙏😘😘😘😘 මම කම්මල් දැක්කා මේ වගේ කම්මල් දැකලා නැ 🤔🤔🤔 මේ වැඩසටහනෙන් පස්සෙ අනිවාර්යයෙන් මෙතුමාගේ වෙලදාම 50% වැඩි වෙනවා 🙏🙏🙏😘😘😘 අනික තමා පට්ට වැඩ්ඩො අපේ රටෙ ඉන්න එ වගෙම සාදාරන මිල 🙏🙏🙏😘😘😘😘 උබ දෙපලට මගේ හද පිරි ප්‍රනාමය 🙏🙏😘😘😘😘

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    හදවතින්ම ස්තුතියි 😍😍🔥

  • @shevinaberathna6175

    @shevinaberathna6175

    Жыл бұрын

    ඔබතුමාට මාගේ හදපිරි ප්‍රණාමය !🙏

  • @samanthaalwistravelwithalo8905

    @samanthaalwistravelwithalo8905

    Жыл бұрын

    මේ අපේ පැත්තෙ.... වයික්කාලෙ.... පිහි වගේම උළු හදන තැන් ගොඩක් තියෙනවා මෙහෙ.... ගඩොල් පෝරණු ත් ගොඩ තියෙනව

  • @user-wj4bc1ko1g

    @user-wj4bc1ko1g

    Жыл бұрын

    මමත් මෙහෙන් 🔪 අරගන්න ඔන බෙල්ල.කපන එකක්

  • @ariyarathnaambathalawa5206
    @ariyarathnaambathalawa5206 Жыл бұрын

    හොද වැඩසටහනක් ඹබ මිළ විමසීම වැදගත් සැලැස්මක් ඇතුව පාරිභොගිකයාට ගන්න යන්න පුළුවං ස්තූතියි

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    ස්තුතියි 😍

  • @msp6141
    @msp6141 Жыл бұрын

    වටිනම වීඩියෝ එකක් , අද තමා ඔය වගේ ලොකු කම්හලක් දැක්කෙ. ජය වේවා. 👍👍👍

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    ස්තුතියි 😍

  • @annshamalie9367
    @annshamalie9367 Жыл бұрын

    මේ video එක බලලා ඊයෙ වයික්කාලට ගිහින් පිහියක් ගත්තා මිල ගණන් සාදාරණයි කම්මලත් පට්ට 🔥

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    ස්තුතියි 😍

  • @shevinaberathna6175

    @shevinaberathna6175

    Жыл бұрын

    @Ann shamalie අප සමග ගනුදෙනු කලාට ස්තුති

  • @chanakapadmaperuma8666
    @chanakapadmaperuma8666 Жыл бұрын

    කාලෙකින් දැකපු සුපිරිම වැඩසටහනක්.

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    ස්තුතියි 😍

  • @LC-qp9pj
    @LC-qp9pj Жыл бұрын

    මමත් මගේ මාමා සමග නිවාඩු ගියාම කම්මලේ තමයී වැඩ නමුත් අද අපේ මේ රැකියාව ගිලිහී යනවා මොකද කිව්වොත් අලුත් පරම්පරාවට මේ රැකියාව කරන්න පුරැදු වෙන්න ලැජ්ජාවක් තියෙනවා මම මගේ නාවික ජිවිතයට වඩා ආස රැකියාවක් ආදරේ නුබට මේ අපේ උරුමය රැකගැනීම සහයෝගය දුන්නාට ආදරේ ...

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    හදවතින්ම ස්තුතියි 😍

  • @Ara-bw3tu

    @Ara-bw3tu

    Жыл бұрын

    Me too... I am a professional... But I love this My grand father was a blacksmith. Me too have a wish to start a one in future.....

  • @tastetoday3730

    @tastetoday3730

    Жыл бұрын

    ❤ me to bro

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    @@Ara-bw3tu wish you all the very best ........😍👍

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    @@tastetoday3730 wish you all the very best 😍👍

  • @51teb
    @51teb Жыл бұрын

    ලංකාවේ පාර්ලිමේන්තුවට වඩා රටට ඵලදායි කර්මාන්ත ශාලාවක්. මිල ගණනුත් සාධාරණයි. පාරම්පරික දැනුමක් ඇතුව කරණ වැඩක් වගෙයි දැනෙන්නේ. වානේ, යකඩ, පන්නරය සහ අනෙකුත් ක්රියාවලිය යහපත්, නමුත් උපකරණ වල ලී මිටවල් ශක්තිමත් අතට පහසු හොඳ නිමාවකින් ඉදිරිපත් කරන්න.ජයවේවා!

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    ස්තුතියි 😍

  • @shevinaberathna6175

    @shevinaberathna6175

    Жыл бұрын

    ඔබ තුමාට බොහොම ස්තුති

  • @SL_LIVE_NONSTOP
    @SL_LIVE_NONSTOP Жыл бұрын

    බහුකාර්‍ය හිරමනයත් මරැ..😍😍

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    ස්තුතියි 😍

  • @rishanfernando2985
    @rishanfernando2985 Жыл бұрын

    මමත් ඔයාගෙන් 🔪 දෙකක් ගෙනාව ඉතාලියට සුපිරි බාන්ඩෙ ..

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    ස්තුතියි 😍

  • @Julian_1990

    @Julian_1990

    Жыл бұрын

    ගුවන්තොටුපලෙන් පැන්නුවෙ කෝමද මචං

  • @rathnakeerthi8144
    @rathnakeerthi8144 Жыл бұрын

    සමහරු කියනවා නිතිවිරොදිලු........අනෙ බොලව්.......මිනි මරන හොරකම් කෙරන එකාට මන්නපිහි තිබුනත් නැතත් උ එ දෙ කෙරනවා තාමත් ගොත්‍රිකයි න් ඉන්නවා.....උන් කවදාවත් දියුණුවක් නැති එකුන්.......මෙ කාර්මාන්තය පරන එකක්.....මෙවා ගම්වෙලත් දැන් නැ....එතරම් දියුණුවෙලානෙ අපෙ රට.....අපි මෙ කාර්මාන්තය නැතිනිසා තමයි ඩොලර් දිලා පිටරටින් සුදුයකඩ කියලා ලුනුගෙඩියක් කපාගන්න බැරි එවා ගෙන්නන්නෙ...........අපෙ දෙවල් අපිට වටිනාකමක් නැතිනිසා තමයි මෙ කෙලවෙලා තියෙන්න......ඔබලාගේ කම්මල් කාර්මාන්තය වැඩි වැඩියෙන්ම දියුණු වේවා අලුත් පාරම්පාරවටත් ඔවා ඉගන ගැනිමට හැකිවෙවා.......මෙ ගැන අපිව දැනුවත් කිරීම සම්බන්ධව ඔබලාට ජයවේවා ස්තුතියි.......💪🙏💪🙏💪🙏😋

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    අනිවාර්යයෙන්ම .....හදවතින්ම ස්තුතියි 💛

  • @rajithaabeysiri4024

    @rajithaabeysiri4024

    Жыл бұрын

    මේ රටේ ඉතිහාසයවත් නොදන්න හාදයෝ තමයි මේවට නීතීවිරෝධී භාණ්ඩ කියන්නෙ. 😂

  • @sujisaman7899

    @sujisaman7899

    8 ай бұрын

    අනිවාර්යෙන්ම වෙනදා ගමේ කම්මල තිබුනා මයින හම අදින.. දැන් ඉන්න ලමයි ගෙන් මයින හම අැහැවුවොත් උෟ හොල්මන්. අැත්තටම අපේ දේ නැතිවෙලා ගිහිං. මේ දේවල් ගමක තියෙන්නම ඔනා. කැත්තක් උදැල්ලක් පොරවක් රබර් කපන කිරි පිහියා තේ දලු කපන එ්වා.. දැන් ඉතින් මෙනවත් නැ හැමදේම චයිනා තමයි...

  • @singhaderana6861
    @singhaderana6861 Жыл бұрын

    ආය කියලා වැඩක් නෑ.. සුපිරි ..☺👍දැක්කමයි මෙච්චර ලොකු පිහි කඩයක්..ජයවේවා

  • @kasunfernando2418

    @kasunfernando2418

    Жыл бұрын

    යාළු මේ අපේ ගම වයික්කාලේ රේල්පාර ළඟ තියන්නෙ ඔක්කොම කම්මල් තමා කම්මල් 10 වැඩියෙන් තියෙනවා රේල්පාර ළඟ

  • @singhaderana6861

    @singhaderana6861

    Жыл бұрын

    @@kasunfernando2418 නුවරනම් ඔය දිග පිහි හදන්න 6000 ,7000ක් යනවා

  • @shevinaberathna6175

    @shevinaberathna6175

    Жыл бұрын

    @@kasunfernando2418 ගමෙ කොල්ලෙක් ❤️💪

  • @kasunfernando2418

    @kasunfernando2418

    Жыл бұрын

    @@shevinaberathna6175 ❤️❤️❤️❤️❤️

  • @umeshedirisingha2470
    @umeshedirisingha2470 Жыл бұрын

    ඒ රත් වෙලා යකඩෙන් එන දුමනම් එච්චර හොද නෑ ඇගට පරිස්සමෙන් බුදුසරණයි ගොඩක් මහන්සියෙන් වැඩ කරනවා❤️❤️❤️🔥🔥

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    ස්තුතියි 😍

  • @Niranjanjayasekara.
    @Niranjanjayasekara. Жыл бұрын

    මාරම uncommon විඩියොස් මේව.ලොකු දැනුමක් ගන්න පුලුවන් ජයවේවා අයියට.තවත් සුපිරි විඩියො කරන්න පුලුවන් වෙන්න ඕනෙ❤️

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    හදවතින්ම ස්තුතියි 😍

  • @deshanlaksitha3473
    @deshanlaksitha3473 Жыл бұрын

    මෙයාගෙන් හැඩ මන්නයක් ගත්ත මමත් සුපිරි ගෙවන ගානට වඩා වටිනව නියම වානේ ❤️❤️

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    ස්තුතියි 😍

  • @ABEYSTUDIOSCMB

    @ABEYSTUDIOSCMB

    Жыл бұрын

    කොහොමද ගෙන්න ගත්තෙ?

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    නොම්බරයට කෝල් එකක් දෙන්න....

  • @kavindumahesha6631
    @kavindumahesha6631 Жыл бұрын

    Supiri vidio ekak onna palaveni comment eka magen

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    ස්තුතියි 😍

  • @hldarkvideos7078
    @hldarkvideos7078 Жыл бұрын

    අදනම් සුපිරිම සුපිරි. කියලා වැඩක් නෑ....!!!!!

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    පිහිටික කොහොමද.......🔥

  • @jagathvidyarathne7530
    @jagathvidyarathne7530 Жыл бұрын

    අපේ පාරම්පරික ශ්‍රීලාංකික සහෘදයාට ජයවේවා !

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    හදවතින්ම ස්තුතියි 😍

  • @dissanayakeherath3510
    @dissanayakeherath3510 Жыл бұрын

    මේ දැනුවත් කිරීම නම් හරිම වටිනවා. අද කාලෙ කඩේකින් පිහියක් ගත්තොත් පසු දිනම මලකඩ. බොහොමත් ස්තූතියි.

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    භාවිතා කලාට පසු හොදින් සෝදා පිසදමා පොල් තෙල් ආලෙප කර තබන්න.....

  • @g.kanishka5883
    @g.kanishka5883 Жыл бұрын

    ජීවිතේට ඔය වැඩපලනම් මංකොල්ල කන්න එන එකක් නෑ මොන වැඩ්ඩෙක් උනත්😃

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    ඒකනම් ඇත්ත.....කැමති පිහියකින් කැපුමක් තියාගෙන ගෙදර යන්න පුලුවන්....😂

  • @RESHACN
    @RESHACN Жыл бұрын

    පිටරට වල සිටින අය මේ වැනි උපකරන ලංකාවට රැගෙන එමෙන් වලකින්න.......අදරේ ලංකා

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    ඔව්.....මේ උපකරන export කරන්න පුලුවන්....එච්චරටම quality .....🔥🔥🔥

  • @krishanannand6942
    @krishanannand6942 Жыл бұрын

    ඇත්තටම මෙයාලගෙ කඩෙ මිලගණන් සාධාරණ යි හිතෙනවා බොරුවට යකඩ පිහි ගන්නවට වඩා වානෙ පිහිය හොදට කැපෙන්න පාවිච්චි වෙනව මිල ගනන් එක්ක මෙයාලගෙ බිස්නස් වැඩිවෙනවා ඔය පැත්තට ගියොත් මමත් ඒ කඩෙන් යනවා..

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    ස්තුතියි 😍

  • @dilshantharindu5601

    @dilshantharindu5601

    Жыл бұрын

    Koheda kade

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    @@dilshantharindu5601 විස්තර description එකේ තියෙනවා 👍

  • @denvertozoosa6190
    @denvertozoosa6190 Жыл бұрын

    ගොඩක් වටින වීඩියෝවකින් අපිව දැනුවත් කරාට ඔයාට ගොඩක් ස්තුතියි සහෝදරයා,, ජය වේවා

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    ස්තුතියි 😍

  • @samihirakasun845
    @samihirakasun845 Жыл бұрын

    සෑහෙන්නම වටින වීඩියෝ එකක්... සෑහෙන්න දේවල් ඉගෙන ගත්තා...❤❤❤❤

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    ස්තුතියි 😍

  • @vasanthakumara1974
    @vasanthakumara1974 Жыл бұрын

    සුපිරි වැඩේ.... කොයිතරම් කැපුව කෙටුවත් මේවගේ නිෂ්පාදන ක්‍රියාවලිය හරියට දැක්කමයි... එකදෙයක් තිබුනෙ නෑ...... මල් ගස් කප්පාදුකරන කතුර..... ගොඩක් වටින වැඩක්.. ඔබට ජය ශ්‍රී

  • @shevinaberathna6175

    @shevinaberathna6175

    Жыл бұрын

    මල් ගස් කප්පාදු කතුරු ඇනවුම අනුව තමා නිශ්පාදනය කරන්නේ. ස්තූතියි ...🙏

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    ස්තුතියි 😍

  • @SL_LIVE_NONSTOP
    @SL_LIVE_NONSTOP Жыл бұрын

    නිහතමානි මිනිස්සු. සුපිරි 😍😍

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    හදවතින්ම ස්තුතියි 😍

  • @kasunfernando2418
    @kasunfernando2418 Жыл бұрын

    අපේ ගම වයික්කාල තමා ✌✌✌✌

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    වයික්කාල 💛

  • @warunafernando6787

    @warunafernando6787

    Жыл бұрын

    මාත් වයික්කාලෙ තමයි

  • @user-gn2ev1ns7d
    @user-gn2ev1ns7d13 күн бұрын

    එහෙම හිතුවොත් අපි හැමදාම එකම තැන❤❤❤❤❤❤

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    13 күн бұрын

    ස්තුතියි 💖

  • @TrudySSilva
    @TrudySSilva Жыл бұрын

    Very useful video. Thanks for sharing. Will definitely visit this place.

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    thanks lot......😍

  • @uchithimeshan9240
    @uchithimeshan9240 Жыл бұрын

    ☸️ අයියාගේ වැඩ සටහන මරු අයියේ 🙏

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    ස්තුතියි 😍

  • @gamunufdo632
    @gamunufdo632 Жыл бұрын

    තබරවිල වයික්කාල අපේ ඒරියා එක..දකිද්දිත් ආසයි බ්‍රෝ...ජය වේවා..

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    ස්තුතියි 😍

  • @ioannamotiti3136

    @ioannamotiti3136

    Жыл бұрын

    Waikkale koheda

  • @gamunufdo632

    @gamunufdo632

    Жыл бұрын

    @@ioannamotiti3136 සහනගම

  • @MihirangaFernando
    @MihirangaFernando Жыл бұрын

    වෙනදා වගේම ඉතාමත් වැදගත් video එකක්. ස්තූතියි

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    ස්තුතියි 😍

  • @inventor2002
    @inventor2002 Жыл бұрын

    සුපිරි වීඩියෝ එකක් .ජයවේවා

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    ස්තුතියි 😍

  • @Dinidu_Bhagesri
    @Dinidu_Bhagesri Жыл бұрын

    සුපිරිම වීඩීයෝ එකක් සහෝ

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    ස්තුතියි 😍

  • @rapbadakohila0324
    @rapbadakohila0324 Жыл бұрын

    saahenna watinawa ayyaa,,, jaya wewa!

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    ස්තුතියි 😍

  • @SuccessMatrix2023
    @SuccessMatrix2023 Жыл бұрын

    සුපිරි video එකක්... මාර වටිනවා...

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    ස්තුතියි 😍

  • @ishanvenura6569
    @ishanvenura6569 Жыл бұрын

    video ekak karoth Supiriyak thama ithin

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    ස්තුතියි 😍

  • @tharakafernando2992
    @tharakafernando2992 Жыл бұрын

    නියම channel එක දමිත් aiya.. Keep it

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    හදවතින්ම ස්තුතියි 😍

  • @sepalifernando
    @sepalifernando Жыл бұрын

    Niyamaei oyage upakarana

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    ස්තුතියි 😍🔥👍

  • @Eraanweerasinghe
    @Eraanweerasinghe Жыл бұрын

    නොදැකපු දේවල් බලන්න දෙනවට thankyou brother

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    ස්තුතියි 😍

  • @sithumlakmal227
    @sithumlakmal227 Жыл бұрын

    Mekanam fatta watina video ekak Godak watinawa 👌👌👌

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    ස්තුතියි 😍

  • @janakarajakaruna9074
    @janakarajakaruna9074 Жыл бұрын

    Useful video, Thanks

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    welcome 😍

  • @nethmamihin2617
    @nethmamihin2617 Жыл бұрын

    සුපිරියක් තමා අයියේ❤️

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    ස්තුතියි 😍

  • @ngunarathna6590
    @ngunarathna6590 Жыл бұрын

    වයික්කාල උලු වලට තමයි ප්‍රසිද්ධ. මේ විඩියෝ එකෙන් පස්සෙ කම්මල් වැඩටත් ප්‍රසිද්ධ නගරයක් වෙනව සහතිකයි. මමත් කම්මල් බාස් කෙනෙකුගෙ පුතෙක්. ආඩම්බරයි !

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    හදවතින්ම ස්තුතියි 😍

  • @dilshannimesh1597

    @dilshannimesh1597

    Жыл бұрын

    වයික්කාල කියන්නෙ උලු වලට විතරක් නෙම්‍යි කම්මල් වලටත් එ වගේමයි මොකද පරම්පරික කම්මල් කරුවො හිටපු තැනක්

  • @arunbeadle7976
    @arunbeadle7976 Жыл бұрын

    Thanks a valuable information seen from Australia

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    welcome .....😍

  • @isharadanushka984
    @isharadanushka984 Жыл бұрын

    Patta video ekk ❤️❤️❤️

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    ස්තුතියි 😍

  • @chamathlasantha4787
    @chamathlasantha4787 Жыл бұрын

    සුපිරි ,කැ.පෙන ආයුද විඩියො බලන්න හරිම ආසයි😊

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    ස්තුතියි 😍

  • @thusharaartigala9104
    @thusharaartigala9104 Жыл бұрын

    Supiri video eka.

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    ස්තුතියි 😍

  • @janaka900
    @janaka900 Жыл бұрын

    මම ඔය තැන දැන ගෙනත් අවුරුදු 32 ක් විතර වෙනවා...මම ඒ කාලෙ ඉස්කෝලෙ යනකොට ඔය තැන නිතරම දකිනවා.. මම හිතන විදිහට ඔය කර්මාණතයට දශක හතරක් විතර කිට්ටු ඇති හෝ ඊට වැඩිද දන්නෙත් නෑ.

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    ඔව්.....පාරම්පරිකව කර්මාන්තය කරන තැනක්.....😍

  • @Nipunbobclash
    @Nipunbobclash Жыл бұрын

    සුපිරි සුපිරි. අදමයි මෙහෙම දෙයක් දැක්කේ. ☮️💟

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    ස්තුතියි 🔥

  • @madutharanga7654
    @madutharanga7654 Жыл бұрын

    බුදුසරණයි ....!

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    💛

  • @j.k.gunathilaka2825
    @j.k.gunathilaka2825 Жыл бұрын

    යේ ...යේ..යේ.... සුපිරියක් හොඳේ .. ආයුදේ නමයි වැඩෙයි වටිනාකමයි එක්ක උවමනා හැමදේම එකම තැනක තියනව හදනව දැකීමම සතුටක් ... ස්තූතිය ඔබට 💐

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    ස්තුතියි 😍 අවශ්‍ය දෙයක් වෙතොත් එතනින් ගන්න.....👍

  • @shevinaberathna6175

    @shevinaberathna6175

    Жыл бұрын

    @@wishwatiyubaya ඔයාට බොහොම පින් අයියේ 🙏

  • @gameboylk9946
    @gameboylk9946 Жыл бұрын

    මෙවා තහනම් වෙන්නේ මොල නැති සම..හරක් කරන මීනිමැරැම් නිසා තමයි..ලංකාවේ දෙයක් ජය වෙවා..

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    ස්තුතියි 😍

  • @Snoop791
    @Snoop7915 ай бұрын

    katana kale broo...owa ne patta supiri nirmana....Masterpiece .

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    5 ай бұрын

    හදවතින්ම ස්තුතියි 💖

  • @matharaya
    @matharaya Жыл бұрын

    Maru, keep going bro

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    ස්තුතියි 😍

  • @surangaperera3298
    @surangaperera3298 Жыл бұрын

    මරු මචං.. 👌👍

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    ස්තුතියි 😍

  • @kosalagarusinghe2488
    @kosalagarusinghe2488 Жыл бұрын

    Excellent work bro. Keep it up.

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    thanks 😍

  • @Dileeshanfdoonline334
    @Dileeshanfdoonline334 Жыл бұрын

    සුපිරී සහෝ 💖💖

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    ස්තුතියි 😍

  • @savindurashmika6851
    @savindurashmika6851 Жыл бұрын

    වටිනා වැඩක්

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    ස්තුතියි 😍

  • @shashika632
    @shashika632 Жыл бұрын

    සුපිරියි අයියා🥰

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    ස්තුතියි 😍

  • @jeffery9781
    @jeffery9781 Жыл бұрын

    මචං සුපුරුදු පරිදී KZread Ads play කරලා support එකක් දුන්නා💰 ජයවෙවා..!

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    හදවතින්ම ස්තුතියි brother 😍💛🙏

  • @samansilva7567
    @samansilva7567 Жыл бұрын

    නියමයි bro 👍

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    ස්තුතියි 😍

  • @vimsen2221
    @vimsen2221 Жыл бұрын

    හොඳ වීඩියෝ එකක්.

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    ස්තුතියි 💛

  • @janithnuwantha6429
    @janithnuwantha6429 Жыл бұрын

    Supiri video ekek onama ekkak ela

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    ස්තුතියි 😍

  • @NADUNANNA
    @NADUNANNA Жыл бұрын

    මාරම දැනුමක් ❤️

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    ස්තුතියි 😍

  • @pamindunarangoda5726
    @pamindunarangoda5726 Жыл бұрын

    උඹ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෙක් වගේ, බලන එවුන්ව එක එක දේවලට ඇබ්බැහි කරනවා,

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    😲............................🤔

  • @SupremGeogrAphy
    @SupremGeogrAphy Жыл бұрын

    නියමයි ✔️👍

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    ස්තුතියි 😍

  • @rajithaabeysiri4024
    @rajithaabeysiri4024 Жыл бұрын

    ගොඩක් වටිනා වීඩියෝවක් අයියා. නොදැන හිටපු කාරණා විශාල ප්‍රමාණයක් ගැන තොරතුරු දැනගත්තා. එම ව්‍යාපාරික මහතුන්ට කියන්න Daraz වෙබ් සයිට් එකේ Store එකක් දාලා මේ භාණ්ඩ ඒකට ඇඩ් කරන්න කියලා. එවිට පිට පළාත් වල සිටින අපට මේවා මිළදී ගැනීමට එය විශාල පහසුවක් වනවා වගේම ඔවුන්ගේ ව්‍යාපරයත් තව තවත් දියුණු වේවි.

  • @shevinaberathna6175

    @shevinaberathna6175

    Жыл бұрын

    ඔබතුමා ස්තුතියි...

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    ස්තුතියි 😍

  • @tasbwijeweera2476
    @tasbwijeweera2476 Жыл бұрын

    Supiri machan

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    ස්තුතියි 😍

  • @shashimalshashimal5985
    @shashimalshashimal59858 ай бұрын

    👍👍👍👍👍 supri video akak

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    8 ай бұрын

    ස්තුතියි 💖

  • @manjulamalanshankafernando2629
    @manjulamalanshankafernando262917 күн бұрын

    Waikkala adarei ❤❤❤❤❤

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    16 күн бұрын

    ස්තුතියි 👍

  • @m.ajithsarathchandra3235
    @m.ajithsarathchandra3235 Жыл бұрын

    We have to support our industries.

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    yes....thanks 😍

  • @arunahiroshi9404
    @arunahiroshi9404 Жыл бұрын

    Nice video thanks mewage video karanna mewa ape gamwala karmantha karuwanta hoda athwelak mewa thama youtube channel walin wenna one jayawewa

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    හදවතින්ම ස්තුතියි 😍

  • @samansanjeewa1680
    @samansanjeewa1680 Жыл бұрын

    සුපිරි ❤️

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    ස්තුතියි 😍

  • @sllokuu4468
    @sllokuu4468 Жыл бұрын

    නියමයි බං

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    ස්තුතියි 😍

  • @chinthanaLakruvan-lm5oi
    @chinthanaLakruvan-lm5oi Жыл бұрын

    නියමයි

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    ස්තුතියි 💛

  • @sandunpriyadarshana6337
    @sandunpriyadarshana6337 Жыл бұрын

    Me ayyage ewa labai mehe ayage ganan ekka balankota❤️❤️

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    ස්තුතියි 😍

  • @shevinaberathna6175

    @shevinaberathna6175

    Жыл бұрын

    Contact us for dilvery 😊

  • @thusithaws
    @thusithaws Жыл бұрын

    හිරමනේ මාත් ඔතනින් ගත්තා කුස්සි මන්නේ එක්ක එ දවස් වලනමි 600 හිරමනේ 450 දැන් ගනන් ගිහින් 👌👌👌👌

  • @shevinaberathna6175

    @shevinaberathna6175

    Жыл бұрын

    අමුද්‍රව්‍ය වල මිල ඉහළ ගිය නිසා නිෂ්පාදිත වලත් මිලද ඉහළ යනවා.. ස්තුතියි ඔබට අප සමඟ ගනුදෙනු කිරීම පිළිබඳව...🙏

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    ස්තුතියි 😍

  • @wimukthihashan5
    @wimukthihashan5 Жыл бұрын

    Marma kamathi mama me chanle ekata

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    ස්තුතියි 😍

  • @user-by8sp2rp2k
    @user-by8sp2rp2k Жыл бұрын

    Super Bro 👌

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    ස්තුතියි 😍

  • @Jangle-Visit
    @Jangle-Visit4 ай бұрын

    හුගක් දේවල් ඉගෙන ගත්තා

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    4 ай бұрын

    ස්තුතියි 💖

  • @nuwankumara2454
    @nuwankumara2454 Жыл бұрын

    FIRST COMMENT ....NICE

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    ස්තුතියි 😍

  • @sudeshsilvasudesh3753
    @sudeshsilvasudesh3753 Жыл бұрын

    Super 🖤

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    ස්තුතියි 😍

  • @achalaweerasinghe8762
    @achalaweerasinghe8762 Жыл бұрын

    සුපිරි පිහි collection එක❤

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    නියමයිනේ .....🔥🔥🔥

  • @achalaweerasinghe8762

    @achalaweerasinghe8762

    Жыл бұрын

    @@wishwatiyubaya ආයෙත් අහල😎

  • @achalaweerasinghe8762

    @achalaweerasinghe8762

    Жыл бұрын

    @@wishwatiyubaya අයියෙ මටත් පිහියක් හදවල දේකො ඔතනින් 👀

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    @@achalaweerasinghe8762 කෝල් එකක් දෙන්න ඒ නොම්බරයට .....ගෙදරටම එවයි....

  • @achalaweerasinghe8762

    @achalaweerasinghe8762

    Жыл бұрын

    @@wishwatiyubaya හරි අයියෙ❤

  • @sachithishara8479
    @sachithishara8479 Жыл бұрын

    Nice video aka man puttlam kohada maka tiyanna, oyage video okkoma balanawa, puluwannam macin bili pitta gana sampurna video akk danna ake tiyana katu gan amunana hati hamadema.

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    බිලිපිති ගැන වීඩියෝ මාලාවක් කරන්න බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී ...... මේ කම්මල තියෙන්නේ වයික්කාලේ රේල් ගේට්ටුව අසල....😍

  • @chandikagalapitage7158
    @chandikagalapitage7158 Жыл бұрын

    Patta❤️❤️

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    ස්තුතියි 😍

  • @zion_creation6665
    @zion_creation6665 Жыл бұрын

    ඇත්තටම හරි වටිනව පොඩි අයට දැන් ඔව දකින්නත් නැ ස්තුතියි 🙏🔥

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    ස්තුතියි 😍

  • @madhawamadusanka3057
    @madhawamadusanka3057 Жыл бұрын

    press karapu dunu kola ganna thiyene kohed?

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    වීඩියෝ එකේ තියෙන නොම්බරයට කෝල් එකක් දෙන්න.....description එකෙත් නොම්බරය තියෙනවා

  • @mahindakamilus8908
    @mahindakamilus8908 Жыл бұрын

    Good job

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    thanks 😍

  • @hindidimerena4068
    @hindidimerena4068 Жыл бұрын

    Mama Dankotuve Api metanin Pihi Aran Tiyenava 👍👍👍

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    ස්තුතියි 😍

  • @shevinaberathna6175

    @shevinaberathna6175

    Жыл бұрын

    @අප සමග ගනුදෙනු කලාට ස්තුති😊

  • @dsurangika8246
    @dsurangika8246 Жыл бұрын

    Ape Waikkale weddo thama..gd blz lalith aiya...

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    වයික්කාලේ ඉන්නෙ වානේ පිහි හදන වැඩ්ඩො........✌️😍👌🔥👍💖

  • @thilinagunarathna6100
    @thilinagunarathna6100 Жыл бұрын

    Supper bro

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    thanks 😍

  • @sumithkumara3453
    @sumithkumara3453 Жыл бұрын

    Yakada pattam

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    👍

  • @jaliyasampath
    @jaliyasampath Жыл бұрын

    ඔන්න මම අද ගියා ඒ shop එකට අයියේ

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    ස්තුතියි 😍

  • @metalhuski
    @metalhuski Жыл бұрын

    Sheviya 🔥❤️

  • @shevinaberathna6175

    @shevinaberathna6175

    Жыл бұрын

    සහොදරයා❤️

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    දොන් ශෙවින්.......🔥😍👍

  • @chinthanaLakruvan-lm5oi
    @chinthanaLakruvan-lm5oi Жыл бұрын

    දිනෙන් දින දිව්නු වේවා

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    හදවතින්ම ස්තුතියි 💛

  • @asankarajamanthri4223
    @asankarajamanthri4223 Жыл бұрын

    Ape un heduwe nettam kapavu ubala paka tama tawa ekek kiyana nitivirodilu. Ane bola. Yako ape rassawatata kelapan etakota ekat chins weyi. Achariya jaya wewa

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    ස්තුතියි 😍

  • @maledukaviska1952

    @maledukaviska1952

    Жыл бұрын

    අඩෝ නියම කම්මල් කාරයෙක් රාජමන්ති

  • @dilshannimesh1597
    @dilshannimesh1597 Жыл бұрын

    සන්තොසයි ලලිත් මාමා

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    ස්තුතියි 😍

  • @patrickanthanies9774
    @patrickanthanies9774 Жыл бұрын

    Niyamai ,goda denek danne naa mewage hadana than.

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    ස්තුතියි 😍

Келесі