වන්නියට කඩාවැටුණ එම්.අයි 24 හෙලිකොප්ටරය මුදවාගත් ගුවන් මෙහෙයුම | Helicopter Rescue Mission (1997)
වන්නි මහ වන මැදට කඩා වැටුණ එම්.එයි. 24 හෙලිcකොප්ටරය යළි පණගන්වාගෙන එන්නට ගුවන් හමුදාව සිදුකළ බිහිසුණු වික්‍රමය.
Sources:
Road to Nandikadal by Major General Kamal Gunaratne
The "Engineered" Landing by Squadron Leader (Retd) Rehan Deen (Posted on FB)
Sunday Times, Situation Report on 14th September 1997 - LTTE claims ilmenite as Eelam property by Iqbal Athas (www.sundaytimes.lk/971123/sit...)
Video Courtesy:
Associated Press (AP)
Eelam View
Aljazeera
Sri Lanka Rupavahini Corporation (SLRC)
Independent Television Network (ITN)
Sri Lanka Army
Sri Lanka Navy
Sri Lanka Air Force
AFP
Image Courtesy:
Sri Lanka Army Media
Sri Lanka Navy Media
Sri Lanka Air Force Media
Air Vice Marshal (Retd) AM De Zoysa
Squadron Leader (Retd) TN Deen
SPA Photography
Mr. Harsha Gamage
Mr. Rogier Westerhuis
Mr. Suresh A Atapattu
Special Thanks:
Mr. Buddhi Mallikarachchi
Mr. Prasad Chamara
Mr. Rakitha Gunathilake
Mr. Induwara Munasinghe
Mr. Gayan Ariyaratne
One or more of the following music tracks are used in this video
-
Music: Earthy Crust - Jingle Punks (No Copyright Music) • Earthy Crust - Jingle ...
-
-
Music: Pucker Up - Jingle Punks (No Copyright Music)
• Pucker Up - Jingle Pun...
-
-
Music: March to Victory - Silent Partner (No Copyright Music)
• March to Victory - Sil...
-
-
War by GoSoundtrack
Creative Commons - Attribution 4.0 International - CC BY 4.0
Free Download / Stream: bit.ly/gosoundtrack-war
Music promoted by Audio Library • War - GoSoundtrack (No...
-
-
Music: Action Hero - Jingle Punks (No Copyright Music)
• Action Hero - Jingle P...
-
-
Music: Tribal War Council - Doug Maxwell, Media Right Productions (No Copyright Music)
• Tribal War Council - D...
-
-
Mystery by GoSoundtrack
Creative Commons - Attribution 4.0 International - CC BY 4.0
Free Download / Stream: bit.ly/mystery-gosoundtrack
Music promoted by Audio Library • Mystery - GoSoundtrack...
-
-
Dramatic Orchestral by JP Bianchini jpbianchini.com
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/-dramatic-orchestral
Music promoted by Audio Library • Mystery - GoSoundtrack...
-
-
Epic Theme No. 2 "Majestic/Epic" by Steven O’Brien / stevenobrien
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/epic-theme-no-2
Music promoted by Audio Library • Epic Theme No. 2 - Ste...
-
-
Red by Scott Buckley / scottbuckley
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/2CTbbnD
Music promoted by Audio Library • Red - Scott Buckley (N...
-
-
Somewhere In Nature by Simon More / user-73416670
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/2CDmNO2
Music promoted by Audio Library • Somewhere In Nature - ...
-
-
Emotional by GoSoundtrack
Creative Commons - Attribution 4.0 International - CC BY 4.0
Free Download / Stream: bit.ly/_emotional
Music promoted by Audio Library • Emotional - GoSoundtra...
-
-
Death of Kings 2 by Kevin MacLeod is licensed under a Creative Commons Attribution license (creativecommons.org/licenses/...)
Source: incompetech.com/music/royalty-...
Artist: incompetech.com/
-
-
Hero's Theme by Twin Musicom is licensed under a Creative Commons Attribution license (creativecommons.org/licenses/...)
Source: www.twinmusicom.org/song/280/h...
Artist: www.twinmusicom.org
-
-
Heroic Age by Kevin MacLeod is licensed under a Creative Commons Attribution license (creativecommons.org/licenses/...)
Source: incompetech.com/music/royalty-...
Artist: incompetech.com/
-
Remember The Heroes by Audionautix is licensed under a Creative Commons Attribution license (creativecommons.org/licenses/...)
Source: • Remember The Heroes by...
Artist: audionautix.com/
-
-
Hero Down by Kevin MacLeod is licensed under a Creative Commons Attribution license (creativecommons.org/licenses/...)
Source: incompetech.com/music/royalty-...
Artist: incompetech.com/
-
Пікірлер: 196
තිළිණ කළුආරච්චි කියන්නේ ගුවන් හමුදාවෙ හිටපු සුපිරි චරිතයක් ......මම මලගෙදරත් ගියා . අදටත් ඉන්න වටින මිනිස්සු .
ජයසිකුරු මෙහෙයුමට ගිය අපි දන්නවා කපු කට්ට ජිවිතය කිසිම දවසක මෙ පින්බිමෙ යලිත් යුද්ධය එතිනොවෙවා........ පෙනිපෙනි මරනය වෙලදගත් විරුවන්ට මගෙ උත්තමාචාරය
තිළිණ කළුආරච්චි සර් අතිවිශිෂ්ඨ ගුවන් නියමුවෙක්. ඒකේ කිසිදු විවාදයක් නෑ. නිවන් සුව ලැබේවා.
එකනම් සුපිරි අපේ උකුස්සො කොට් දඩයම් කලේ උනට හිතා ගන්න බැරි විදිහට . අපෙ සියලුම ගුවන් හමුදා විරැවන්ට බුදු සරනයි...
@Kaweesha_Sandares.
Жыл бұрын
රාජාලියෝ
@manjula969
Жыл бұрын
@@Kaweesha_Sandares. අනිවරයේනම්...
@sachithfernando3918
Жыл бұрын
උක්කුස්සෝ ත් නෙමේ රාජාලියොත් නෙමේ. ඒ ඉන්නේ ඇල්බට්රෝස් කියන පක්ෂියා.
@user-rq5yw5pq8e
4 ай бұрын
Yes ....@@sachithfernando3918
කොහොමද අපේ කොල්ලන්ගේ ඒ කාලේ වැඩ❤❤❤
Chief Pilot thilina kaluarachchi. Was my brother's same intake. My brother Aruna peries died by BELL 212. Helicopter crashed in sigiriya.. I know well, thilina kaluarachchi . Proud of him ... Goad bless you ayya,, Finally.. just today when I try to find out more on Thilina ayya, got to know he also died in another mission... sad to hear.. I'm living last many years in Australia... so I was not able to get the contacts and messages. So sad... they all everlasting war hero s in mother srilanka...
තිලිණ කළුආරච්චි සුපිරිම වැඩ්ඩා♥️🙏
වවැඩසටහනටම ඔබ්න කතනය .හරිම ආසයි . දිගටම ඕනෙ .
තිළිණ කළුආරච්චි කලපුවට helicopter 1 crash වෙලා නැති උනා. He was a superb swimmer, a fine officer & a gentleman but he passed with the crash.
@insight-nenasa
Жыл бұрын
We will bring Wg Cdr Kaluarachchi's final mission in next episode. Stay tuned.
@isuruodevice5250
Жыл бұрын
@@insight-nenasa එයාගැන තොරතුරු තියෙන video එකකුත් ඕන.
@lakkanarajapaksha6462
Жыл бұрын
Nenasa eke th කළුආරච්චි gena kiyanawa neda.. thushara salgadu
@sandilgunathilake3582
Жыл бұрын
@@insight-nenasa eka mara tragedy ekak machan 😪
තිළිණ කළුආරච්චි සංග්‍රමයේදී මිය ගියේ නැත්නම් ලෝක වාර්තා තබන්න තිබුනා.😥
සුපිරියි අපේ හමුදාව කොච්චර දක්ෂද❤❤❤❤
සියලුදෙනාගෙම කැපවිම හා ඊළාම් යුද්ධයේ අවසානයකරා ගෙන ගිය ත්‍රිවිධ හමුදාවේ රනවිරුවානන්ට හට දිර්ඝායුෂ වේවා තම ජිවිතය පරදුවට තබා පුජාකලේ මේ මවුබිමට ඇති ආදරය නිසා එ දිවිපිදූ විරෝධාර උදාර රනවිරුවන් හට දිවයලෝක සැපසම්පත් ලැබේවා . අපට පොලොවේ පයගහලා ඉන්නේ ඔයාලා නිසා තමයි . ගුවන් හමුදාවේ ඉන්නේ වැඩ්ඩෝ තමා
අපෙ විරයින් ගැන කතා කොච්චර අැහුවත් මදි එ වගෙම අඩම්බරයි ❤
ගුවන් භටයෙකු ලෙස ගුවන් හමුදාවට බැදුනු එක කොච්චර ආඩම්බරයක්ද කියලා දැනෙනවා...ඒක තවත් වැඩි වෙන්නෙ විශ්‍රාම ගොස් සිටින මේ අවස්ථාවේ ....ආඩම්බරයි බොහෝ ආඩම්බරයි
අපූරුවට විස්තර කරනව. video එක නියමයි 👍✨️. ස්තුතියි. අපෙ වීරයන්ට අපි සදා ණය ගැතියි ♥️🙏
වොයිස් එක ඒ අතීතය හරි අපුරුවට මතක් කරනවා ❤️
පසුබිම් කථනය විශිෂ්ඨයි. ඉතාම වටිනා වැඩසටහනක්.
දෙයක් හිතුවොත් කරන්න බැරි කමක් නෑ 🇱🇰💪
සුපිරිම චැනල් එක. notification ආව ගමන් බලනවා... දිගටම වීඩියෝ දාන්න ❤
❤️ලංකාවේ බිහි වෙන්නේ වැඩ්ඩෝ තමයි ඉතින්❤️
@isharamadushanka5385
11 ай бұрын
වැඩේඩෝ පොඩ්ඩයි හොරු ගොඩයි එකනේ ලංකාවට වෙලා තියෙන්නේ 😂
වටිනා විඩියෝවක්. මා කලකට පෙර කල ඉල්ලීමක කොටසක් ලබාදීම පිලිබඳව මා ස්තුතිය පුදකරන්නෙම්.... ඉතිරි MI24 helicopter වික්‍රමයන් සහ එවායෙන් රටට වු සේවය සඳහන් වෙන අනෙක් video බලාපොරොත්තුවෙන් සිටිමි ස්තුතියි....
@insight-nenasa
Жыл бұрын
අනිවාර්‍යයෙන්න් ගේනවා
බුදු සරණයි රණවිරුවනි ඔබට 🙏
13:00 respect අපේ සිංහයෝ
තිළිණ කළුආරච්චි මහතා සහ දුෂාන්ත එදිරිසිංහ මහතා යන දෙදෙනාම ජීවතුන් අතර නැහැ..❤️
@user-nk9kt5wf2m
Жыл бұрын
එම දෙපලට නිවන් සුව ලැබේවා.........!!!
@max-ob4ns
Жыл бұрын
Yudden nathi unada
@madurahimantha756
Жыл бұрын
@@max-ob4ns තිළිණ කළුආරච්චි මහත්මයා මැරුණෙ මිසයිල ප්‍රහාරයකින් දුෂාන්ත එදිරිසිංහ මහතා මියගියෙ හෙලිකොප්ටරය කඩා වැටිලා කාර්මික දෝෂයකින් කියලා කියනවා
@shashi6966
Жыл бұрын
@@max-ob4ns තිළිණ කළුආරච්චි මහතා මිය යන්නේ MI 24 යානාවට කොටින්ගෙ මිසයිල ප්‍රහාරයක් එල්ල වෙලා කෝකිලායි කලපුවට ඒක කඩාගෙන වැටිලා
@Bruh-ys3sx
Жыл бұрын
@@max-ob4ns ow kalali walata kadagena watuna. Oya kalema thamai Nathi une
සුපිරි වැඩ්ඩෝ...
මෙ වගේ වටිනා දේවල් අලලා ව්ටින Movie එකක් නිශ්පදනය කරොත් තවත් වටිනවා
It's goes without saying anything about your commitment in utmost level to all of you for your braveness
❤🙏✔ මේක නියම කතාවක්
Good job.. Welldun.. Our Heros......
Thank you for the credits given...Cheers!
අපේ විරුවෝ මාරයි.තෙරුවන් සරණයි ❤❤❤❤❤
Perfect 👌
Woow perfect mission 👍👍👍👍
Supiri ❤️❤️❤️
Perfect 👍
Supiri weerayo
👍..😍.. LTT ත්‍රස්තවාදීන්ගෙන්.. "යාපනය" කොටුව මුදාගැනීමට විරෝධාර ගුවන්හමුදාව සිදුකල.. "Operation Eagle".. ක්‍රියාන්විතයේ.. බිහිසුණු ත්‍රාසජනක විඩියෝ එක බලාපොරොත්තු වෙනවා..!
Loke kryadama films koi thram thiyenwada hadapu ,a unath me wage supirima seens a hamotama mis wela.kiywla wadak na ,supirima supiri wadakarayo tikak....jayawewa..
Wooow. Super jayawea lankikayantta
Vido deakama baluwa 👍👍
Feel very proud about this heroes
ජයවේවා නැනස 🙏👍
Our Real Heros❤️🔥😍❤🔥😍
Super
අපේ කොල්ලොන්ට තියන මොරාල් එක.. 🔥🔥🔥
Good job
තමන්ගේ ජීවිතේ පරදුවට තියලා රැකපු රටට වෙලා තියෙන දේ දකිද්දී මේ විරුවන්ට මොන වගේ හැගීමක් දැනෙනවා ඇතිද..
@adikarisarathsantha9154
Жыл бұрын
කොහොමද විරුවෝ රැක්ක රටට කැ#යෝ කරපු දේ.🤑
@user-nk9kt5wf2m
Жыл бұрын
@@adikarisarathsantha9154 ඒකනම් ඇත්ත
තිලිණ කළුආරච්චි සර්,ගැන වැඩසටහනක් කරන්න...
Great air mission
nice explain
Nice
ස්තුති, ඔබ ගුවන්හමුදාවේ වික්‍රමාන්විත මෙහෙයුම් වල මුල්තැන දුන්නට, ස්නයිපර්වරුන් යුද්ධය සඳහා විසාල සේවයක් කලා නේද එවන් විඩියොවක් කලේ නැද්ද 🤔
Ela...
බන්දු එදිරිසිංහ නිළධාරී තුමා දැන් එයාර් වයිස් මාර්ෂල්....සේවයේ යෙදී සිටී.
Film ekak wage ❤️❤️🇱🇰🇱🇰
නෙනස ඔබට මගෙ උත්තමාචාරය
මෙන්න වැඩ්ඩෝ💟💟🙏
real heros ❤️❤️❤️
Weddo thama ekenma. ♥️
Godak isthuthi..
Great heroes ❤
Bandu Edirishinghe sir super hero
👌❤️
විරුවන් බුදු වේවා ❤️❤️❤️❤️ 🙏🙏🙏🙏🙏🙏
අපේ හමුදාවේ අනුවර්තනය වීමේ හැකියාව රුසියාවට වැඩි ඇති🥰❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
දිගුදුර විහිදුම් බලකාය ගැනත් දැනගන්න වීඩියෝ එකක් කරන්න
Jayasikuru meheume mge thaththath hitiya
Thaththi @Ratnasuriya ❤️
සිංහල ජාතියට බැරි දෙයක් නෑ කරුමෙට අපිට හොඳ නායකයෙක් නෑ 2025 දී වත් ලැබේවා
@mohamednafras885
Жыл бұрын
😂😂
@user-dd4lq6vw2q
2 ай бұрын
@@mohamednafras885thopita inne payya kada gaththu saharan dan kanyawiyo aran athi neda😂😂😂😂
කරප්පකුට්ටි ප්‍රහාරය මා නරඹා තියෙනවා ,,,,බුල්ඩෝසර් පවා රැගෙන යනවා උන්
We only had few machines but we had the best at that time, my father got shot at the field year 98,called on medevac but the bell that came had some hydraulic failures which causes some lifting problems, they did everything they can at the point but it was too late for him, um still as son um grateful for what they did, they came hot all the way, bullets flying just inch close, they tried atleast ❤ lost my father but i live with his legacy ❤
@insight-nenasa
6 ай бұрын
Who is he? We love to know his name
👍👍❤️❤️❤️
Nirbeetha bawe prathimurthiyak Thilina Kaluarachchi sir.
👍
❤❤
😍😍
මුලු සිද්දි දාමයම ෆිල්ම් එකක් වගේ මවාගත්ත.
Wow
Thilina kaluarachi methithumani obata niwan suwa.
Rhawana parapura . Real heros.
💜💜💜💜💜
MAAGEE DANA NAMASKAARAYA VIRUWANI
🔥🔥🔥🔥
❤
පස්සේ පීචං🤮 උනත්, හම්බන්තොට උපන් ජනාධිපති මහින්ද,මාතර උපන් ආරක්ෂක ලේකම් ගෝඨා,ගාල්ලේ උපන් හමුදාපති ෆීල්ඩ්මාෂල් SF උඹලත් මතක් උනා..😪😪
@user-xz8uo7ls8p
4 ай бұрын
Mt nm mthak une SF witrai 😂
❤️❤️❤️❤️
❤❤❤❤
❤👍
👍🏻
edirisinha sir oba minisun athara athi deviyak ( bandu edirisiha sir)
ජය සිකුරැ වගේ මෙහෙයුමක්.ජිවිත දහස්.ගානක්.නැතිවුනා.විතරයි
97.04.27 LTTE attack eka mona pradeshaye vedio karapu ekak da?
💕💕💕👍👍👍
👍❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰
විශේෂයෙන්ම ගුවන් හමුදාව කියලා කියන්න ඒපා..
මේජර් ජනරාල් වසන්ත පෙරේරාට මොකද වුනේ ? ඔහු ගැන වාර්තා ඉතා සීමිතයි
Api kapu katta kiyanna wachana na... A hamadema sadahatama visa dapu mahinda janapathi thumata me hamoma naya gathi
මැෂින් සුද්දො හැදුව වෙන්න පුළුවන්. හැබැයි ඒව පදවන්නෙ ලංකාවේ කොල්ලෙක් නම් සුද්දොත් කොර වෙනව නියතයි.
This time l warck as a engine technician in mi 24 squadron
රුසියාව වගේ රටවල් අපිට යුද්ධයේ දි ගොඩක් උදවු කරලා තියෙනවා නේද