යාපනයෙන් කොටි එළවීම මැද බල පොරය සහ හමුදාවේ ඉහළ පුටු මාරුව ගැන අප්‍රකට වතගොත | Sri Lanka Army

Ойын-сауық

පරාජයේ අනාථ භාවයත්, ජයග්‍රහණයේ කීර්තිය වෙනුවෙන් පියවරුන් රැසක් සිටින බවත් සිහිගන්වමින් යාපනය අර්ධද්වීපයේ හමුදා ප්‍රධානීන් අතර ඇවිල ගිය සීතල යුද්ධය පිළිඹඳ ඔබ කිසිදා නෑසූ කතා පුවතයි මේ.
00:00 හැඳින්වීම
00:55 යාපනයෙන් කොටි පළවා හැරීම ඇරඹෙයි
02:12 ඩෝරා යාත්‍රාවක් අහිමි වෙයි
04:16 ගුවන් යානා ක්ෂේත්‍රය ගැන උනන්දුවක් දක්වන අය සඳහා පමණයි
05:49 කොටින්ගෙන් අළුත් උපක්‍රම
08:12 චෙක් ජනරජයේ මල්ටි බැරල් යුධ බිමට
10:21 කොටින්ට දරුණු අලාභහානි
12:02 බලපොරය ඔඩුදුවයි
13:22 නව යුධ හමුදාපතිවරයෙක්
References:
Assignment Peace in the Name of the Motherland - L.M.H. Mendis
The Conflict that Eluded Peace - General Shantha Kottegoda WWV, RWP, RSP
රණමග ඔස්සේ නන්දිකඩාල් - මේජර් ජනරාල් කමල් ගුණරත්න
ගෝඨාභයගේ යුද්ධය - සී.ඒ. චන්ද්‍රප්‍රේම
අලිමංකඩ පරාජයෙන් පසු ලංකාව සහ ඉන්දියාව - මලිත් ජයතිලක
The Situation Report on ‘The Sunday Times’ by Iqbal Athas on 4th June 2000 “An uneasy lull in the battlefield” www.sundaytimes.lk/000604/sit...
The Situation Report on ‘The Sunday Times’ by Iqbal Athas on 11th June 2000 “Attacks disrupt KKS port and Palaly airfield” www.sundaytimes.lk/000611/sit...
The Situation Report on ‘The Sunday Times’ by Iqbal Athas on 18th June 2000 “Major changes in service code” www.sundaytimes.lk/000618/sit...
The Situation Report on ‘The Sunday Times’ by Iqbal Athas on 9th July 2000 “'It is from lessons learnt from failures that future successes are fashioned'” www.sundaytimes.lk/000709/sit...
The Situation Report on ‘The Sunday Times’ by Iqbal Athas on 30th July 2000 “Military changes amidst a lull” www.sundaytimes.lk/000730/sit...
------------------------------
Music: Earthy Crust - Jingle Punks (No Copyright Music) • Earthy Crust - Jingle ...
------------------------------
------------------------------
Somewhere In Nature by Simon More / user-73416670
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/2CDmNO2
Music promoted by Audio Library • Somewhere In Nature - ...
------------------------------
------------------------------
Music: Pucker Up - Jingle Punks (No Copyright Music)
• Pucker Up - Jingle Pun...
------------------------------
#army #navy #airforce

Пікірлер: 100

  • @ypckumara9405
    @ypckumara940510 ай бұрын

    හැබැයි සිය කැමැත්තෙමි මල්ටී බැරල් එක ආරක්ෂා කරන්න ඉදිරි පත් උන STF එකේ අයට සාදාරනයක් ඉටු කලානම් හරි සියලුම රණවිරුවන් සදා අමරණීයයි ♥️♥️

  • @beautifulviews710

    @beautifulviews710

    10 ай бұрын

    S F. තමයි මල්ටිටියට ආරාක්ෂාව දුන්නේ. පලාලි වලින් ලෝඩී කරන් ඇවිත් කච්චේරි හන්දියෙන්. ගැහුවේ

  • @prasaddanushka7909

    @prasaddanushka7909

    10 ай бұрын

    ​@@beautifulviews710 මෙිකෙ කියවෙන්නේ s.t.f. කියලනෙ.එතකොට s.f ද s.t.f. ද ?

  • @beautifulviews710

    @beautifulviews710

    10 ай бұрын

    @@prasaddanushka7909 STF කියන්නේ පොලිස් විශේෂ බලකාය SF . කියන්නේ ආර්මි ස්පෙසල් පෝසස් . ඔය කාලේ යාපනයේ හිටියෙ පොලිසිය විතරයි. අරියාලේ ජයා බිල්ඩින් එකලග තමයි අපේ ලාස් ලයින් එක.

  • @prasaddanushka7909

    @prasaddanushka7909

    10 ай бұрын

    @@beautifulviews710 මම s.f. ,s.t.f. කවුද කියලා දන්නවා.මම ඇහුවෙ මෙම වීඩියෝ එකේ කියන්නේ MBRL විනාශ කරන්න කොටි උත්සාහ කරන විට ආරක්ෂා කලේ එවකට s.t.f. ප්‍රධානියා සහ 50 ක පිරිසක් කියලනෙ.ඒත් ඔයා කීවෙ එය කලේ s.f ලා කියලා.මම ඇහුවෙ ඇත්තටම කවුද ඇත්තටම කලේ කියලා.ඒ කියන්නේ s.t.f. කියලා ⁣මෙම වීඩියෝ එකේ කියවෙන දේ වැරදි ද ?

  • @beautifulviews710

    @beautifulviews710

    10 ай бұрын

    @@prasaddanushka7909 ඔව් බං

  • @kavindu94759
    @kavindu9475910 ай бұрын

    👍🔥ලොකු ලොකු එවුන්ගේ වැඩ හිංදා හැමදාම අපහසු තාවයට පත්වෙන්නෙ පොඩි එවුන් තමයි

  • @RasalSR

    @RasalSR

    10 ай бұрын

    Hmm😶

  • @elpitiyahiru9384

    @elpitiyahiru9384

    10 ай бұрын

    S.t.f.kiyana.polic.karaya.nawai.armi.ati.vistayin.s.f.la.komando...

  • @elpitiyahiru9384

    @elpitiyahiru9384

    10 ай бұрын

    Alabama.ranaviu.wata.s.t.f.polic.karaya..nisa.awataksaru.wanawa..

  • @tharanganayanajithsamarako1854
    @tharanganayanajithsamarako185410 ай бұрын

    නැණසටත් අමතකවී ගිය කොටි අඩපණ කල Multi Barrel/ මල්ටි බැරල් යුධ අවි පිටුපස සැගව ගිය නිහඩ යුධ වීරයා Dr. Amith Munindradasa.

  • @insight-nenasa

    @insight-nenasa

    10 ай бұрын

    අමතක නැහැ. ඒක වෙනම වැඩසටහනක්. තොරතුරු එක්රැස් කරමින් ඉන්නෙ

  • @isuruudara2907

    @isuruudara2907

    10 ай бұрын

    ​@@insight-nenasaඅම්මෝ දානකල් ඉවසිල්ලක් නැහැ.ඉක්මනට දාන්න සර් අපි නොඉවසිල්ලෙන්

  • @weeramawathapannipitiya9769

    @weeramawathapannipitiya9769

    10 ай бұрын

    අංක 9 හෙලිකොප්ටර් බලගනයේ අවි ආයුධ ශිල්පීන් හා විදුලි හා මෙවලම් ශිල්පීන් තමයි මල්ටි බැරල් හැදුවේ ..ඒඅය විතරයි ඒ වෙනකොට ලංකාවේ හමුදාවෙ රොකට් තාක්ෂණය දැන සිටියේ ..

  • @jayalaludagepalage9472
    @jayalaludagepalage947210 ай бұрын

    පොන්සේකා මහත්තයා හොදම රණවිරැවෙක් ....ඒත් මුල අමතක ගුණමකුවෙක් ....දැන් කරන දේවල් දැක්කම අවස්ථාවාදෙයෙක් කියල පේනව හැමෝටම...

  • @mindrelaxinghealingmusic6377

    @mindrelaxinghealingmusic6377

    10 ай бұрын

    100% correct and also an opportunist.

  • @sarithcharuka6007
    @sarithcharuka600710 ай бұрын

    Superb❤

  • @RamithD
    @RamithD10 ай бұрын

    Perfect 👍

  • @dumindunamal3868
    @dumindunamal386810 ай бұрын

    නිමල් ලියනගේ නෙවෙයි..නිමල් ලෙවුකේ නේද

  • @awanthiwathsala8073

    @awanthiwathsala8073

    10 ай бұрын

    E thatha leukege..

  • @nayanakalhara4965
    @nayanakalhara496510 ай бұрын

    Czech republic walin multibarrel rocket loanchers genapu mission ek gana wenama video ekak gennako sir multibarrel gena siddiya athule loku kathawak thiyenava kiyala ahala thiyenava a gana sirta puluwan nm video ekak karannako

  • @dhana8934
    @dhana893410 ай бұрын

    Superb

  • @ajithsamarasekara4966
    @ajithsamarasekara496610 ай бұрын

    Please bring on an article on brilliant scientist Dr. Amit Munindradsa. How SL and the world lost him & the circumstances. He passed away on a visit to Israel. What did he refuse to provide them? What was that great invention?

  • @SuperYasela
    @SuperYasela10 ай бұрын

    👍👍👍

  • @rasikathilakarathne2276
    @rasikathilakarathne227610 ай бұрын

    🙏🙏🙏👍

  • @srilankanlibrary3263
    @srilankanlibrary326310 ай бұрын

    ජානක පෙරේරා සහ ෆොන්සේකා දෙන්නම පසුව දේශපාලනයට ආව.

  • @shanilkalahimal6006
    @shanilkalahimal600610 ай бұрын

  • @haasampath
    @haasampath10 ай бұрын

    මේ බල අරගලයේ දිගුවක් තමයි 2009 යුද්ධය අවසන්වීමෙන් පසු උද්ගත ඌ පසුගිය කාල වකවානුව තුල සිදු උණේත්, 2009 යුද්ධය අවසන් වීමත් සමග රටතුළ ඇතිවූ ජන ප්‍රබෝධය, ශ්‍රී ලාංකීය ජාතියේ නැඟිටීම ලත් තැනම විපක්ෂය ඇතුළු ඊනියා බලවේග අවසන් කරේ ඒ බලය සදහා ඒවකට හමුදා නායකත්වයේ තිබූ නොනිමෙන පිපාසවයි... එය රටතුළ නැවත පැහැදිලි ව්‍යාජ බෙදීමක් ඇති කරන්නටත් වර්තමාන අර්බුදයට පාර කපන, රටේ තිබූ පැහැදිලි momentum එක විනාශ කරමින් 2015 බලපෙරලියට අනියමින් සහාය දුන්න හේතුවක් උනා... 😬

  • @Mudhunters90
    @Mudhunters9010 ай бұрын

    ❤❤❤❤🇱🇰🇱🇰

  • @gajathilangarathna1874
    @gajathilangarathna187410 ай бұрын

    ඉක්මනට ඊලග එකත් ගේන්ඩ..කාලය වැඩියි..අපි බලාගෙන ඉන්නේ හැමදාම...

  • @dilangordon6500

    @dilangordon6500

    10 ай бұрын

    True

  • @priyankaperera5010
    @priyankaperera501010 ай бұрын

    😮😮😮

  • @malanipoojapitiya3014
    @malanipoojapitiya301410 ай бұрын

    ලොකු එකා කියන්නෙ කොහොමත් ලොකු පුටුවයි ලොකු බලයකුයි හොයන එවුන්නෙ

  • @hashandharmathilaka4890
    @hashandharmathilaka489010 ай бұрын

    එකක් මැදින් ඒකට කිසිම අදාළත්වයක් නැති තව එකක් ගහලා මේක එපා කරවන්න එපා

  • @ashentharuka3820
    @ashentharuka382010 ай бұрын

    අයියා stf එකේ විඩියෝ එකක් කරන්න කෝ.❤️❤️💕💕❤️💕

  • @user-zm3xf8dc5p
    @user-zm3xf8dc5p2 ай бұрын

    ජානක පෙරේරා කියන්නේ රත්තරන් මිනිහෙක් ❤❤❤

  • @wasanthapradeep3734
    @wasanthapradeep373410 ай бұрын

    ❤🇱🇰🇱🇰🇱🇰🇱🇰👏👏🙏🙏♥️♥️♥️♥️

  • @ahamedaashhik7531
    @ahamedaashhik753110 ай бұрын

    Can u do a video of Kolonnawa Oil terminal attack and 2000 Katunayake attack

  • @gimhanadasanayake9562

    @gimhanadasanayake9562

    10 ай бұрын

    Katunayake attack ensued in 2001

  • @ahamedaashhik7531

    @ahamedaashhik7531

    10 ай бұрын

    @@gimhanadasanayake9562 Yeah it's a typo

  • @oshanwickramasinghe9186
    @oshanwickramasinghe91863 ай бұрын

    පොන්සේකට කව්රුවත් එක්ක හොදින් ඉන්න බෑ නිතරම වලියක්.🙄

  • @roshanbuddika6441
    @roshanbuddika644110 ай бұрын

    මාර අාතල් තමයි හමුදාවෙත් තිබිල තියෙන්නෙ.

  • @elpitiyahiru9384

    @elpitiyahiru9384

    10 ай бұрын

    Animal.lauka.kiyana.niyoja.polic.pati.fabakaranga.nwatina.salla.nawattana.vadika.madam.bara.tunna.janaka.parara.sarr.sarth.fonsaka.starts.s.t.f...

  • @elpitiyahiru9384

    @elpitiyahiru9384

    10 ай бұрын

    Police.karayo.aka.unit.aka.tanin.siskoll.aka.nawatila.hitiya.apa.n.unta.kanna.tunna.

  • @elpitiyahiru9384

    @elpitiyahiru9384

    10 ай бұрын

    Armi.s.f.komando.supiri.waddo.iiddi.mallti.asaxsawa.s.t.f.polic.karayata..sarth.fansaka.sarr.danawada..Police.

  • @elpitiyahiru9384

    @elpitiyahiru9384

    10 ай бұрын

    Japan's.cawakavari.p0lic.(200.)k.l.t.t.e.kotu.una.bara.gatta.army.s.f.la..

  • @samitharanasinghe4625
    @samitharanasinghe462510 ай бұрын

    s.t.f. eka nihada sawayak kara. ona tana ona da kara. habai nihadai

  • @LAKSHANKAVINDU-yb1ws
    @LAKSHANKAVINDU-yb1ws10 ай бұрын

    danakan kochchara wela balanhitiyada appa

  • @warsil3735
    @warsil373510 ай бұрын

    Janaka perera anuruddua rathwattatw oni widiyata war kakw Naha election agenda walata killo maranba deela ..paradigwna yana kota maj gwn janakanpereara nisa

  • @gimhanadasanayake9562
    @gimhanadasanayake956210 ай бұрын

    1998 විතර Colombo to Palali fly කරපු Lion Air flight එකක් මන්නාරම හරියෙදී crash වුණා. Missiles attack එකක් කියලා තමයි ඒ දවස්වල ගියේ. ඒ ගැන video එකක් දාන්න කෝ. ඔයාගේ field එකනේ ඒක. en.wikipedia.org/wiki/Lionair_Flight_602

  • @gajathilangarathna1874
    @gajathilangarathna187410 ай бұрын

    මලිත් ජයතිලකගේ අලිමංකඩ පොත ලංකාවේ කොහේවත් නැ..හොයලා දෙයි...කොහොමහරි ඕනේ ගන්ඩ..හැමතැනින්ම අැහුවා..නැ කොහේවත්..

  • @gayanwanigasekara1575

    @gayanwanigasekara1575

    10 ай бұрын

    Video එක තියනවා, maj gen seeveli Wanigasekara සමග සාක්ඡාව .

  • @gajathilangarathna1874

    @gajathilangarathna1874

    10 ай бұрын

    mokeda..mata evaiko

  • @gayanwanigasekara1575

    @gayanwanigasekara1575

    10 ай бұрын

    @@gajathilangarathna1874 kzread.info/dash/bejne/amp8o9Wug9ndn5c.html

  • @SugathSugath-li2rl
    @SugathSugath-li2rl29 күн бұрын

    Oka guna makuvak

  • @ashentharuka3820
    @ashentharuka382010 ай бұрын

    නිමල් ලෙවිකේ මහතා

  • @thilinaakash4004
    @thilinaakash400410 ай бұрын

    හමුදාවේ කිසිම පෙර සූදානමක් නෑ

  • @truth...3917

    @truth...3917

    10 ай бұрын

    ප්‍රශ්නේ උනේ LTTE යට නිශ්චිත අරමුනක් තිබුනා .. සටන් සැලසුම සහ අවසන් ඉලක්ක ගැන... නමුත් හමුදාවේ නිලධාරින් සහ දේශපාලන නායකත්වයන් සිටියේ විවිධ අරමුනු වල.. බොහෝ දෙනෙක් විස්වාස කලේ LTTEය පරාජය කල නොහැකි බවයි.. අතලොස්සක් පමනයි යුද්ධය අවසන් කල හැකි බව සිතුවේ.. කිසිදු සූදනමක් නැති වීමට හේතු ඒවායි... වීරෝදාර සෙබලුන් පමනයි ජීවිත දන් දුන්නේ.. ඒ කාලයේ තම මුහුන දුන් පලමු ක්‍රියාන්විතයෙන්ම ජීවිතය දන් දුන් අවුරුදු 20,21 තරුන සෙබලුන් විශාල ගනනක් නිකරුනේ නිලධාරින් ගේ වැරදි වලින් මිය ගිය.. අද ඔවුන් ජීවත් වුනා , මැරුනා ද දන්නෙත් නෑ.. වැඩිපුර,,, දේශපාලනයත් යුද්ධය නිම කිරීම සිහිනයක් බව සිතපු එක් උදාහරනයක්..අදටත් මතකයි.. ( 2005 මහින්ද චින්තනය:- අප තව දුරටත් යුද්ධය විස්වාස නොකරන අතර "ප්‍රභාකරන් මහතා" හමුවී ස්ථීර විසදුමකට යමු)

  • @gajathilangarathna1874
    @gajathilangarathna187410 ай бұрын

    අලිමංකඩ පසුබැසීම හා යාපනය බේරා ගැනීම එක වීඩියෝවකින් ගේන්ඩකෝ...

  • @dameprasa4614
    @dameprasa46149 ай бұрын

    ගඳ fonseka කියන්නේ එදත් සූරයා අදත් සූකරයා ඔහු හැමදාම බැලුවේ උගේ බලය තර කර ගන්න විතරයි කාලකන්නියා

  • @user-mi8gc8xk7c
    @user-mi8gc8xk7c10 ай бұрын

    සරත් ෆොන්සේකා කියන්නේ රනිල් ලා සජිත් ලා ළඟ වැටිලා ඉන්න ඕනි කෙනෙක් නෙවෙයි කවදා හරි රටේ ජනධිපති වෙන්න පුළුවන් කම තිබුන කෙනෙක්.ඔහු ඒ අවස්තාව නැති කරගත්තා.ෆීල්ඩ් මාර්ෂල් කම ඔහුට කරපු ගෞරවයක් නෙවෙයි දේශපාලනයේන් ඔහුව පස්සට යවන්න කරපු game එකක්.තනතුරු වලට ආස sf හැමදාම රැවටුනා 😢

  • @warsil3735
    @warsil373510 ай бұрын

    Janaka perara thamai ltte ekatq lokuma oarajayq kale😂

  • @lalanthalab
    @lalanthalab10 ай бұрын

    කලවැද්ද එදත් එහෙමයි අදත් හෙටත් එහෙමම තමයි

  • @AchilaSandaruwan

    @AchilaSandaruwan

    10 ай бұрын

    අපරාදේ කලවැද්දට ගෙදර ඉන්න කියල. ඔයාට යන්න තිබුනේ වැඩ බලන්න

  • @lalanthalab

    @lalanthalab

    10 ай бұрын

    @@AchilaSandaruwan සමහර කීබෝර්ඩ් වීරයො තරම් යුද්ධය ගැන දැනුමක් නැතිඋනාට අවුරැදු 12ක් යුධ බිමේ හිටපු නිසා මම කොයි අයියගෙත් වැඩකිඩ දන්නව.අරය කිපුව මෙයා කියපුව අහල නෙමෙයි මේව කියන්නෙ.ඒ කාලෙ හමුදාවෙ හිටිය අය දන්නව මේව

  • @AchilaSandaruwan

    @AchilaSandaruwan

    10 ай бұрын

    @@lalanthalab බිමේ හිටපු කෙනෙක්නම් ඉතින් හරි හමන් ගෞරවයක් දීලා කතා කරන්න තිබුනා නේද? ඔහුගේ හමුදා සේවය විශිෂ්ටයි කියන්න මහලොකු දැනුමක් අවශ්‍ය නැහැ. තමන්ගේ හිතේ තියන දේශපාලන ඇරියස් කවර් කරන අයටනම් එහෙම නැතුව ඇති

  • @lalanthalab

    @lalanthalab

    10 ай бұрын

    @@AchilaSandaruwan එතකොට ඔය යුධ වීරය යුද්දෙ දිනනකල් කතාකරපු විදිහයි යද්දෙන් පස්සෙ කතා කරපු විදයයි ඒ ගෞරවයට ගැලපෙනවද.එතුමම තමා ඒක නැතිකරගත්තෙ.ඉහත සඳහන්කරපු සතාගෙ නමින් එතුමා තමා මිනිස්සුන්ට අමතුවෙ.කවුරැ කරත් හරිදේට හරි වගේම වැරදිදේට වැරදියි කියනව.

  • @AchilaSandaruwan

    @AchilaSandaruwan

    10 ай бұрын

    @@lalanthalab කාටද එහෙම කතා කරේ? හමුදාවේ සෙබලුන්ටද? රට කාපු දේශපාලුවන්ටද? අද එවුන් ඉතිහාසයේ කුණුබක්කියට වැටිලා.

  • @warsil3735
    @warsil373510 ай бұрын

    Fonseka wena jarawath denne naha

  • @ariyarathneachala6234
    @ariyarathneachala623410 ай бұрын

    Ohoma gihin Mahinda gana kiyala wada patangai wage. Programe eka hodai desapalanaya nathnam

  • @insight-nenasa

    @insight-nenasa

    10 ай бұрын

    යුද්ධය කියන්නෙම දේශපාලනික කාරණයක් බව තේරුං ගැනීමට හැකියාව ලැබේවා

  • @gajathilangarathna1874

    @gajathilangarathna1874

    10 ай бұрын

    අනිවා..යුද්දේ අැති වුනෙත් දේශපාලන කාරණා නිසා..ඉවර කරන්ඩ පුලුවන් වුනෙත් දේශපාලනය මගින්..

  • @lakshan8539

    @lakshan8539

    10 ай бұрын

    @@insight-nenasa ඇත්ත නායකත්වය හරියට තිබුනා නම් යුද්ධයක් නෑ ❤

  • @ranjulaherath4771
    @ranjulaherath477110 ай бұрын

    යුද ජයග්‍රහණය කරපු ව්ස්තර ත් දාන්න

  • @mudiyanseranasinghe7430
    @mudiyanseranasinghe743010 ай бұрын

    ෆොන්සේකා මුල ඉදන්ම අප්සට් පොරක්නෙ ඕයි..දැන් පොර වගේ රගන්නෙ.😂😂😂

  • @minindudissanayaka1700

    @minindudissanayaka1700

    10 ай бұрын

    ඔව් එයා දක්ෂ උනාට වැඩක් නෑ සම්පුර්ණ Credit එක තමන්ගේ වගේයි හැසිරෙන්නේ

  • @rohanchandana1619

    @rohanchandana1619

    10 ай бұрын

    අවස්තාවාදියෙක්

  • @hughglass8281

    @hughglass8281

    10 ай бұрын

    Ehemada😂comment dana oya thamai pora😂

  • @mudiyanseranasinghe7430

    @mudiyanseranasinghe7430

    10 ай бұрын

    @@hughglass8281 ඒ ජාතියෙ තව එකෙක්...😂😂😂

  • @hughglass8281

    @hughglass8281

    10 ай бұрын

    @@mudiyanseranasinghe7430 rajapakslage wahal ballek wage😂😂😂😂

  • @user-ib8nz1yj6m
    @user-ib8nz1yj6m10 ай бұрын

    සෆොට තැනක ඉන්න බෑ මිනිස්සු එක්ක ඉන්න බෑ කියලා කියන්න මාර ට්‍රයි එක. අර බිත්තර ඔලුවට හලපු කතාවගේ😂. බාල කතාවලින් මිනිස්සු රවට්ටන බෑ. සෆෝ සහ ජාපෙ කියන්නේ එකට හිටපු නිලධාරීන් දෙදෙනෙක්. සෆෝ ජාපෙගේ රංඩු හොයන්න කලින් තමුන් හොයලා බලලා අවශ්‍ය දේ පමණක් වාර්තා කරන්න වොෂින් මැෂිමක් වෙන්නේ නැතුව.

  • @insight-nenasa

    @insight-nenasa

    10 ай бұрын

    ඉතිං ඔයාට පුළුවන්නෙ ඔයා දන්න දේ කියන්න මෙතන තප්පුලන්නෙ නැතුව. යූටියුබ් එකේ අළුතෙන් චැනල් එකක් හදල වීඩියෝස් අප්ලෝඩ් කරන්න කිසිම තහනමක් නෑ. අනිත් එක ඔය සටන් වල ඉඳපු නිළධාරීනුත් මේ වීඩියෝ බලනව. කමෙන්ට් කරනව. අපි කියන දේවල් වැරදියි නම් එතුමන්ල කියාවි කොහෙවත් යන සට්ටැඹියන්ට කලිං

  • @ishanrangsnaishanrngana3493

    @ishanrangsnaishanrngana3493

    10 ай бұрын

    Hukapan h.

  • @user-ib8nz1yj6m
    @user-ib8nz1yj6m10 ай бұрын

    අනික මට පේන විදිහට ගොරාලගේ ෆෑන් කෙනෙක් නේද? නයිටීඑන් එකේ ජොබ් එකක් ට්‍රයි කරේ නැද්ද? අර නිවුස් වලින් පස්සේ යන කෑල්ලට වගේ නියමයි. අදත් පිටපත කියලා කියද්දි කොහොමද ගතිය.

  • @insight-nenasa

    @insight-nenasa

    10 ай бұрын

    කලිං කමෙන්ට් එක ආපහු කියවන්න සට්ටැඹි රාළ

  • @rohanchandana1619
    @rohanchandana161910 ай бұрын

    ෆොන්සේකා 😂

  • @ajithkumara-kt1cd
    @ajithkumara-kt1cd10 ай бұрын

    පොන්සේකා එදා ඉඳල බල පෙරේතයෙක්

  • @shivanthisilva2807
    @shivanthisilva280710 ай бұрын

Келесі