No video

නගර බද සටන් සදහා පණ දුන් මේජර් ගීත් වැලිකල ගේ බිහිසුණු මතකය | WANESA TV

(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZread Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZread Channels is strictly prohibited.)
Sanjeewa Rathnayake®

Пікірлер: 514

  • @samanedirisinghe1944
    @samanedirisinghe1944 Жыл бұрын

    මගේ intake එකේ (KDA 19 )හොදම කොල්ලෙක් මම එතකොට 57 Div හිටියේ මමත් තුවාල ලබා ගෙදර ඉන්නේ අපේ අතීතය ගැන ආඩම්බරයි මචං

  • @thilinaranasinghe3322

    @thilinaranasinghe3322

    Жыл бұрын

    mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

  • @iidentifyasaa-10warthogbrr10

    @iidentifyasaa-10warthogbrr10

    Жыл бұрын

    Thank you for your service sir ❤️🔥

  • @ImNuwan

    @ImNuwan

    Жыл бұрын

    අපි වෙනුවෙන් දිවිනොතකා සටන් කළ සියලු රණවිරුවන්ට මාගේ ස්තූතිය..තෙරුවන්‍ සරනයි..

  • @dananjayagunathilaka5776

    @dananjayagunathilaka5776

    Жыл бұрын

    Thanks for comment.

  • @gayankumara7821

    @gayankumara7821

    Жыл бұрын

    ❤️❤️❤️❤️❤️

  • @priyansaranga
    @priyansaranga Жыл бұрын

    අද නීරෝ ජීවත් වෙලා හිටියානම් හොදම වැඩසටහන වනවා අනිවාර්යයෙන්.... සන්ජීව අයියට ගොඩක් පින් අවුරුදු 10/15 පරන අවසන් සටන මතක් කරලා දෙනවට❤ මියගිය අතුරැදහන් වුන තුවාල ලබා සදාකාලිකව එකතැන් උන සියලුම රනවිරැවන්ට සහ යුද්ධය කරපු සෑම විරැවෙක්ටම ජාතියේ උපහාරය 💐 💐🌺🪷

  • @KaveeshChandhika

    @KaveeshChandhika

    4 ай бұрын

    අනේ පව්

  • @dinushibandara6060
    @dinushibandara6060 Жыл бұрын

    බුද්ධිමත් බව,සරල බව තුළින් මතුවන සැබෑ මිනිස් ගුණ දුටිමි.ඔබ සර්ව සම්පූර්ණ කෙනෙකු යැයි හැඟේ.දයාබරව සෙනෙහස පුදමි.අපි වෙනුවෙන් දිවි පරදුව තබා කළා වූ උතුම් කැපකිරීම වෙනුවෙන්..🙏❤️

  • @geethwelikala5066

    @geethwelikala5066

    Жыл бұрын

    Thanks

  • @rathgamahemarathanahimi

    @rathgamahemarathanahimi

    11 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-rx9bo6yz2i

    @user-rx9bo6yz2i

    3 ай бұрын

    අනිවා නංගි.❤❤❤❤❤❤

  • @herbatmendis6240
    @herbatmendis6240 Жыл бұрын

    කියන්න වචන නැ.. කරපු වීර ව්ක්‍රම.. බිහිසුණු මතක ගෙනාවට ඔබ‍ට ස්තුති.. ජයවේවා 🇱🇰🙏👍❤

  • @thilinaranasinghe3322

    @thilinaranasinghe3322

    Жыл бұрын

    mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

  • @Sachin-Malintha-Kirilideniyage
    @Sachin-Malintha-Kirilideniyage Жыл бұрын

    එදා ඉදන් අද වෙනකම් හැම වැඩසටහනක්ම මග නොහැර බලනවා.විරුවන්ගෙ මහ ගෙදර වෙනැස.ආදරෙයි.😍❤️

  • @arunaaruna6555

    @arunaaruna6555

    Жыл бұрын

    👍👍👍

  • @thilinaranasinghe3322

    @thilinaranasinghe3322

    Жыл бұрын

    mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

  • @Santhana-xf3jl

    @Santhana-xf3jl

    8 ай бұрын

    l

  • @sandun8441
    @sandun8441 Жыл бұрын

    ලොවක් මවිත කළ අපේ වීරෝදාර රණවිරුවන් මරණය පෙනි පෙනී ලක් මව්ගේ නිදහස උදෙසා කළ අපිරිමිත කැපකිරීම් අපි කිසිදා අමතක නොකරමු ❤️🙏 රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏❤️ ස්තුතියි වනැස TVඔබ තුමාටත් බෙහෙවින් ❤️🙏

  • @thilinaranasinghe3322

    @thilinaranasinghe3322

    Жыл бұрын

    mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

  • @amcsampath4000
    @amcsampath4000 Жыл бұрын

    සත්තකින්ම TV News බලපු නැති අපි 08 වෙනකම් බලන් හිටියා අපේ රණවිරුවො කොච්චර දුරක් ගිහිල්ලද කියල බලාගන්න, නිළධාරී තුමනි ඔබටත් බිරිඳටත් දරු දෙදෙනාටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා , සංජීව ඔබටත් සුභ අනාගතයක් . ලක් දෙරණ බේරා ගැනීමට කැප වූ සියළුම ශ්‍රී ලාංකිකයින්ට සුභවාදී හෙට දවසක් වේවා .

  • @thejandewmina
    @thejandewmina Жыл бұрын

    මමත් හංවැල්ල රාජසිංහ සෙන්ට්‍රල් එකේ cadet platoon එකේ. අපේ පළවෙනි අවුරැද්දෙදි තමයි (2000) අපේ පාසල 3CC වලින් පළවෙනි පාරට හර්මන් ලෝස් සිලෙක්ට් වෙන්නෙ .ඔබට සුබ පතනවා ස්ර්. අපේ පාසලට ඔබ ලොකු අභිමානයක් . මම lance corporal ලසන්ත ආර්.ඒ.

  • @samithmadusanka1383
    @samithmadusanka1383 Жыл бұрын

    සංජිව අයිය දානකම් බලං හිටපු අය කො බලන්න 😊 වැඩසටහන්

  • @dulas4614
    @dulas4614 Жыл бұрын

    අහල තියන නමක්.අති දක්ෂ බුද්ධිමත්ම නිලධාරියෙක් වග පැහැදිලියි මෙතුමා..ඒ වගේම නීරෝ🔥😘😭 ඇතුලු දිවිදුන් සියලු විරුවන්ට අමාමහ නිවන්සුව අත්වේවා...

  • @buddhikajayanath2824

    @buddhikajayanath2824

    Жыл бұрын

    මන් හිතන්නෙ ගොඩක් දුරට ඇහුන නමක් තමයි SR හිටපු සුභාශන වැලිකල සර් ගෙ නම , දැනට ජීවතුන් අතර නෑ

  • @dulas4614

    @dulas4614

    Жыл бұрын

    @@buddhikajayanath2824 මෙයා ගීත් වැලිකල.සුභාෂ් වැලිකල කියන නමත් ගොඩාක්ම ඇහිල තියනව.එයා වෙන නිලධාරියෙක්ද ඒ මෙයාමද නම් දන්නෑ.දෙන්නෙක් මම හිතන්නෙ

  • @endlessjourney-travellifestyle

    @endlessjourney-travellifestyle

    Жыл бұрын

    කර්නල් සුභාෂණ වැලිකල කියන්නෙ දක්ෂ ස්නයිපර් කෙනෙක්

  • @thilinaranasinghe3322

    @thilinaranasinghe3322

    Жыл бұрын

    mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

  • @rathgamahemarathanahimi

    @rathgamahemarathanahimi

    11 ай бұрын

    @@dulas4614 සුභාෂණ වැලිකල සර් හාට්ඇටෑක් එකකින් නැතිවුණා දක්ෂයෙක්

  • @disnapryawm4223
    @disnapryawm42236 ай бұрын

    මම ආසම මේ කතා අහන ගමන් ඒ විරුවන්ගේ මූන දිහා බලාගෙන ඉන්න ...ඇත්තටම ඒ මූනු වල තියෙන තේජාන්විත පෙනුම අමුතුම එකක්..ඒ කතා කරන පිලිවෙල හරිම ලස්සනයි ....ඔබ තුමන්ලාගේ ඒ කැපවීම නිසයි අපි අපේ දරුවෝ ඔක්කොම සතුටින් අද ලංකාවේ ජීවත් වෙන්නේ.....ජීවත් වෙලා ඉන්නකම් පොඩිම ලෙඩක් දුකක්වත් නොවී සතුටින් ඉන්න ලැබේවා 🙏🙏🙏

  • @kavindusathsara6419
    @kavindusathsara6419 Жыл бұрын

    හංවැල්ල central අපේ ඉස්කෝලේ වැඩ්ඩෙක්....❤

  • @shashmikawijerathne496
    @shashmikawijerathne496 Жыл бұрын

    මේ මගෙ බාප්පා ❤❤

  • @KaveeshChandhika

    @KaveeshChandhika

    4 ай бұрын

    ආ එහෙමද බාප්ප ලොකුද

  • @danushkajayalal6299
    @danushkajayalal6299 Жыл бұрын

    අදත් යකෙක් අවිල්ලා... නියමයිනේ තව ටිකක් දිගට කරන්ඩ වැඩ සටහන අපේ රණවිරුවන්ට සලකපල්ලා ඇහෙනවා නෙද කරපු කැපවීම බුදු සරණයි

  • @abdulhafeel9666
    @abdulhafeel9666 Жыл бұрын

    මරණය දැන දැන අපේ තරුණයන් ආරක්ෂක හමුදාවට සම්බන්ද වුන නිසා තමයි, අද අපිට රට නිදහස් කරල දෙන්න ලැබුනෙත්. රණවිරුවනී ඔබලා කල මේ කැපකිරීම් කවදාවත් අමතක නොවේවා. මේ වගේ සංවේදී කතා අපිට ඉදිරිපත් කරන මාද්‍ය කණ්ඩායමටත් බොහොම ස්තුතියි.

  • @ranga4172

    @ranga4172

    Жыл бұрын

    A kapa kirima deal dasala sataka karayo kapati nari nati karanawa.unge lamai ganu sapa gannawa.godak un inne hoda ratawal wala.wirawange lamai ganu duk widinawa .mekai aththa

  • @thilinaranasinghe3322

    @thilinaranasinghe3322

    Жыл бұрын

    mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

  • @nalinbasnayaka5285

    @nalinbasnayaka5285

    Жыл бұрын

    @@ranga4172 ඉතින් oya mokadda dan kiyanne

  • @ranga4172

    @ranga4172

    Жыл бұрын

    @@nalinbasnayaka5285 dan kiyapu de tamai oya ban

  • @geethwelikala3291

    @geethwelikala3291

    Жыл бұрын

    ​@@nalinbasnayaka5285 Midassafety Lanka Pvt Ltd. Avissawella.

  • @pubuduaberathna
    @pubuduaberathna Жыл бұрын

    එක තත්පරයක්වත් skip නොකර මග නොහැර බලන KZread Channel එකක් තියෙනවා නම් ඒ වනැස TV විතරයි. රැණවිරුවන්ට උපහාරය 🙏😘❤️

  • @arunaaruna6555

    @arunaaruna6555

    Жыл бұрын

    👍👍👍

  • @ruwanchamika3497
    @ruwanchamika3497 Жыл бұрын

    බලන අය විඩියෝ එකට ලයික් එකක් වගේම කොමෙන්ට් එකක් දානව නම් ඇත්තටම මෙක කරන ඒ මහත්තයට සතුටක් හිතෙයි.තෙරුවන් සරණයි අයියා වීර වික්ක්‍රම එතුමන්ලව එතුමන්ලගෙ මුන එතුමන්ලගෙ කතාව අහන්න අවාතාවක් හදලා දෙනවට

  • @lepetitchefruwan
    @lepetitchefruwan Жыл бұрын

    ❤❤❤ විරුවනි ඔබයි අපේ ජාතියේ හුස්ම පොද මේ උත්මචාරය ඔබට 🙏🙏❤️❤️👍👍🇱🇰🇱🇰

  • @thilinaranasinghe3322

    @thilinaranasinghe3322

    Жыл бұрын

    mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

  • @gihaadikari8242
    @gihaadikari8242 Жыл бұрын

    ගොඩක් හොද interview එකක්. බොහොම පැහැදිලිව සංයමයෙන් කතාකරා.

  • @rachithmilanka8321
    @rachithmilanka8321 Жыл бұрын

    කතාකරන විදිය පට්ට සන්වරයි...දැක්ක හොදම වැඩසටහන

  • @Foodlover728
    @Foodlover728 Жыл бұрын

    9 වන ගැමුනු හේවා බලකායෙ සාමාජිකයෙක් වෙන්න පුලුවන් උන එක ගැන පට්ටම ආඩම්බරයි 💝💯

  • @geethwelikala3291

    @geethwelikala3291

    Жыл бұрын

    ❤❤

  • @manojindika1196
    @manojindika1196 Жыл бұрын

    අදනම් මම එක 🖤

  • @chefmaheshcreations4785

    @chefmaheshcreations4785

    Жыл бұрын

    තෑග්ග ගන්න iD එක අරන් එන්න සතියේ දවසක 9ත් 4ත් අතර

  • @manojindika1196

    @manojindika1196

    Жыл бұрын

    @@chefmaheshcreations4785 ID නෑනේ මහත්තයා 😁

  • @lochanageemal1711

    @lochanageemal1711

    Жыл бұрын

    Giya paara mn😁

  • @chefmaheshcreations4785

    @chefmaheshcreations4785

    Жыл бұрын

    😂

  • @lochanageemal1711

    @lochanageemal1711

    Жыл бұрын

    @@chefmaheshcreations4785 😂😂😂

  • @arunaaruna6555
    @arunaaruna6555 Жыл бұрын

    අපිට හැමදාම ඕන රණවිරුවන්ගේ වැඩසටහන් ❤️❤️❤️

  • @thilinaranasinghe3322

    @thilinaranasinghe3322

    Жыл бұрын

    mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

  • @pm.kusuman6379

    @pm.kusuman6379

    5 ай бұрын

    මේ උත්තරීතර රණවිරුවන් හට ඔබලාට අවශ්‍ය නේතී ඉඩම් ලබා දේණ්න..ආන්ඩුවේණ් ඕවුන් ඉල්ලන තේණකින්..ගොඩ මඩ ඉඩම් ලබා දේණේන....

  • @arunaaruna6555
    @arunaaruna6555 Жыл бұрын

    ඉයෙත් මන් යුටිවුබි ඇවිත් බැලුවා රණවිරුවන්ගෙ වැඩ සටහනක් දලද කියලා සංජිව අයියා.. දැන් අපි ඇබ්බැහි වෙලා තියෙන්නේ වනැසට ❤️❤️❤️

  • @thilinaranasinghe3322

    @thilinaranasinghe3322

    Жыл бұрын

    mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

  • @roshanidipani2256
    @roshanidipani2256 Жыл бұрын

    හැමදාම වීරයෝ සමගයි .ආදරෙයි හැමදාම අපේ රනවිරු වන්ට .වනැස 📺 ඔබටත් .බුදු සරණයි විරුවානනි .

  • @umdmedia7536
    @umdmedia7536 Жыл бұрын

    නිහතමානි අතිදක‍්ෂ නිලධාරිවරයෙක්. - 9ගැහේබ අපේ අභිමානය - තෙරුවන් සරණයි සර් 💪💪💪💪

  • @vishwaviduranga4613
    @vishwaviduranga4613 Жыл бұрын

    Harima wasanawantha keneka budusaranai

  • @bindugimhan3364
    @bindugimhan3364 Жыл бұрын

    නියම වැඩකාරයො තමයි.අද අපි ජීවත් වෙන්නෙ ඔබ නිසයි.මෙවැනි වීඩියො දිගටම කරන්න.මේ විරැවට බුදු සරනයි !

  • @tharukapiumal7589
    @tharukapiumal7589 Жыл бұрын

    ආඩම්බරයකි ගොඩාක් ,ඇත්තටම නිහතමානී චරිතයක් ඔබව එකම ඔෆිස් එකේ දකින්නට ලැබෙන එකටත් සතූටුයි ❤✌

  • @chamaramalith6317
    @chamaramalith6317 Жыл бұрын

    සංජීව අයියේ අපි අසරණ රණවිරුවන් වෙනුවෙන් පුළුවන් විදිහට දෙයක් කරමු ඔයා ඒක පටන් ගන්න අපිට පුළුවන් විදිහට අපි දෙයක් කරමු..

  • @KaveeshChandhika

    @KaveeshChandhika

    4 ай бұрын

    හා 😂😂😂

  • @indrajithekanayaka5526
    @indrajithekanayaka5526 Жыл бұрын

    Mage බොක්කේ යාලුවෙක් ....සුපිරි බුලට් එකක් ......

  • @ranganamadhusanka8098
    @ranganamadhusanka8098 Жыл бұрын

    සුපිරි වැදගත් උගත් sir ekek❤ සුපිරි මොළයක්❤ යුද්ධයේ සුපිරි molakarayo❤

  • @dinidujayasinhedj6310
    @dinidujayasinhedj6310 Жыл бұрын

    සින්හල ජාතියේ සදාතනික අපේ ගැැලවුම් කරුවන්‍ය මේ. අපි වෙනුවෙන් කරපු කැපකිරීම් දහස් ගනන් දීපු ජීවිත ,මේ බූම්ය සාක්සි දරයි . ඒ නිසාවෙන් ඔවුන් හට වෙනදා මෙන් ගව්රව කල යුතුමයි . අහන්කාර ,උද්දච්ච , ඔලුව උදුම්මාගෙන ඉන්න සක්කිලි ගෑනු මේව බලපියව් . බුදු සරණයි සියලුම වීරෝදාර රණවිරුවන්ට .

  • @thilinaranasinghe3322

    @thilinaranasinghe3322

    Жыл бұрын

    mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

  • @kumarabattage9133
    @kumarabattage9133 Жыл бұрын

    පුද්ගලිකව දන්න දක්ශ එඩ්තර අවන්ක නිලධාරීයෙක් ඔබට තෙරැවන් සරනයි

  • @arunaaruna6555
    @arunaaruna6555 Жыл бұрын

    අපේ හදවතේ පලමු තැන රණවිරුවනි ඔබටයි 🙏🙏🙏

  • @sampathamusick
    @sampathamusick Жыл бұрын

    මම හැමදාම සෑම රන විරුවෙක්ටම පින් දෙනවා .....අපි අද මෙහෙම ඉන්නේ ඕගලන් නිසා..........සන්ජීව මාද්‍ය විරුවා....ඔයාවත් අමතක කරන්නේ නෑ.......එකෙන්ම .....ලගදිම ඔයාටත් ....කරන මෙහෙවරට යුතුකමක් අපි කරනවා......ආදරෙයි.....

  • @arunaaruna6555

    @arunaaruna6555

    Жыл бұрын

    👍👍👍

  • @dumindaprasad4018
    @dumindaprasad4018 Жыл бұрын

    නීහතමානී හමුදා නිලධාරීයෙක් බව කතාවෙන් තේරෙනවා.මිය ගිය හා තුවාල ලැබු සියලු වීරෝදාර වීරුවන්ට සදා ණය ගැතියි ..අද වැඩසටහන ගොඩක් හොදයි .හැමදාම අලුත් වැඩසටහනක් දැම්මත් බලනවා .එච්චරටම වනැසට ආදරරේයි.සංජිව සහොදරයට ගොඩක් ස්තුතියි ..

  • @arunaaruna6555

    @arunaaruna6555

    Жыл бұрын

    👍👍👍

  • @srigampalaiayanal4695
    @srigampalaiayanal4695 Жыл бұрын

    මගේ.ආදරණීය.විරු පුතුන්ගේ.වීරකතා. අහන්න.තරම්.අප.පින් වන්තවූයේ.ඔබලාගේ ලෙය.කදුල.ජීවිතය. කැපකර.පුදා.මේපින්බිම ආරක්ෂා.කලනිසයි. ඔබසියලුවිරුවන්.රටට දායාද.කල.මව්පියන්ටත් ගුරුවරුන්ටත්.හදපිරි ප්‍රණාමය.පුදමි

  • @sachithrakodithuwakku7525
    @sachithrakodithuwakku7525 Жыл бұрын

    දැකපු හොඳම KZread වැඩසටහනක් තමයි වනැසTV ....

  • @arunaaruna6555

    @arunaaruna6555

    Жыл бұрын

    👍👍👍

  • @DJP706
    @DJP706 Жыл бұрын

    ගීත් වැලිකල රණවිරු මැතිතුමාට ජාතියේ ම උපහාරය වේවා....එහම බේරාගත් රට තමා ⁣රාජපක්ෂලා ඇතුලු දේශපාලුවන් හා ඉහළ නිලධාරීන් විනාශ කරා...උන්ටත් ප්‍රභාකරන්ට දීපු දඬුවමම දිය යුතුමයි...

  • @harithwalisinghe1028

    @harithwalisinghe1028

    Жыл бұрын

    රාජපක්ෂලාගේ නායකත්වය නැත්තම් යුද්ධය දිනන්න තියා හිතන්නවත් බෑ. රාජපක්ෂලා නැත්තම් ෆොන්සේකත් නිකංම නිකං හමුදා නිළධාරියෙක් විතරයි. අම්බ කුහකයෙක් (ජෙප්පෙක්) වුණාට කමක් නෑ. ඒක ප්‍රදර්ශනය කරන්න එපා. 😒

  • @user-qv2pl8ip4c
    @user-qv2pl8ip4c Жыл бұрын

    නොවරදවාම බලනවා අපෙ වීරොදර රණවිරුවන්ට තෙරුවන් සරණයි 🙏💖 වනසට ස්තූතියි මෙවැනි විරුවන් සොයා ගන්නවට 👍👍👍👍👍🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️

  • @thanujawijayantha2388
    @thanujawijayantha2388 Жыл бұрын

    රට වෙනුවෙන් කැපවුනු ඔබට අපෙ උපහාරය ! වැලිකල පවුලේ අභිමානය, දිර්ඝායු ලැබේවා! ගීත් මාමෙ!!!!! බුදු සරණයි!

  • @sanjayarathnayaka8087
    @sanjayarathnayaka8087 Жыл бұрын

    පට්ටම පට්ට...අපේ වීරයෝ...

  • @shanakaj007
    @shanakaj007 Жыл бұрын

    Thanks you and a big Salute to you

  • @samankumarasiri9905
    @samankumarasiri9905 Жыл бұрын

    මේජර් ගීත් කියන්නෙත් හදවතේ වීරයෙක් තමයි බුදු සරණයි 🙏

  • @kasuneranda8619
    @kasuneranda8619 Жыл бұрын

    සුපිරි වැඩ්ඩෙක් නිහතමානී චරිතයක් 💕

  • @shakilaperera9075
    @shakilaperera9075 Жыл бұрын

    වැඩ්ඩෙක් රට වෙනුවෙන් වැඩ කරපු කෙනෙක් ❤️🇱🇰

  • @thilinaranasinghe3322

    @thilinaranasinghe3322

    Жыл бұрын

    mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

  • @shakilaperera9075

    @shakilaperera9075

    Жыл бұрын

    @@thilinaranasinghe3322 මගේ කමෙන්ට් එකට ඔය උබ කියන කතාව සම්බ්න්දේ මොකක්ද බ්‍රෝ 💔😂

  • @samanthajayajeewa1871
    @samanthajayajeewa1871 Жыл бұрын

    Great work sir Budu Saranai obatumata

  • @chathuranga.h.d.d.4756
    @chathuranga.h.d.d.4756 Жыл бұрын

    Sri lanka යුධ හමුදාව කියන්නෙ ඇත්තටම මානුෂීය හමුදාවක්..ඒක මේ නිලධාරීතුමාගෙ අදහස් වලින්ම පැහැදිලි වෙනවා...ආඩම්බරයි SL army ...

  • @sanjayabandara1365
    @sanjayabandara1365 Жыл бұрын

    හමුදාවේ සර් කෙනෙක්ගේන් ඉස්සර අපි හන්න කැමතිම වචනේ " ළමයි " මගේ කොල්ලො ඉස්සර සර් කියන මොනා උනත් කරනවා.

  • @piyalweerakkodi8139
    @piyalweerakkodi8139 Жыл бұрын

    Wish you a happy birthday 🎁❤ තෙරුවන් සරණයි විරොධාර රණවිරුවණනි. ස්තුතියි සංජීව මල්ලි අද වෙනසක් කරාට.

  • @user-mb5jg8mm1f
    @user-mb5jg8mm1f Жыл бұрын

    අපේ ස්කොලෙ යකෙක් තමා 🧡🧡🧡

  • @sltiktokhub9672
    @sltiktokhub9672 Жыл бұрын

    රනවිරු සෙවනේ ඉන්න අයගැනත් මේ වගේ විඩියෝ කරන්නකෝ අයියේ එක එයාලටත් හොදයි

  • @seylancooking
    @seylancooking Жыл бұрын

    යුද්ධය ගැන කතා කරද්දී මතක් වෙන අමතක වෙන්නෙ නැති නමක් "නීරෝ"💖

  • @kasunmadhumal2142
    @kasunmadhumal2142 Жыл бұрын

    වීඩියෝ එක බලන්න කලින් සුපිරියක් කියලා කමෙන්ට් කරලා you tube බලන වීඩියෝ වෙන නෑ ❤️

  • @ravimaljanaranjana3979
    @ravimaljanaranjana3979 Жыл бұрын

    සුපිරි ..wanesa tv ❤️❤️

  • @danuprasad6451
    @danuprasad6451 Жыл бұрын

    Tawath watina program ekak Budu Saranai Hamotama 🙏🏻🙏🏻🙏🏻❤❤❤

  • @lpdrariyasinghe2498
    @lpdrariyasinghe2498 Жыл бұрын

    බුදු සරණයි සියලුම වීරෝදාර රණවිරුවන්ට

  • @navodmindika
    @navodmindika Жыл бұрын

    අදත් සුපිරියක් 🤩

  • @user-zo6cg3zz8o
    @user-zo6cg3zz8o5 ай бұрын

    මගේ රනවිරුවන්ට මහබෝ සමිදුන්ගේ පිහිටාෂීර්වාදයයි

  • @samanthakariyawasam2540
    @samanthakariyawasam2540 Жыл бұрын

    ඔබතුමාගෙ තරුණ ජවය අපි වෙනුවෙන් කැපකිරීම වෙනුවෙන් අපි ඔබතුමන්ට සදානයගැතියි විරුවානනි

  • @thilinaranasinghe3322

    @thilinaranasinghe3322

    Жыл бұрын

    mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

  • @harshachamani3831
    @harshachamani3831 Жыл бұрын

    තෙරුවන් සරණයි ඔබතුමාට. චිරන් ජයතු.

  • @ranjithwijesingha6123
    @ranjithwijesingha6123 Жыл бұрын

    Pattama nihathamani niladariyek 9gw eke gammatama hitapu pattama daksha,kelin thirana thiyana sir kenek nawaladi walata apu wijesinhe hs. Sir he buddya hitiye.. sir dakima marama sathutui.. niduk nirogi suba anagathayak sir

  • @malikakala3934
    @malikakala3934 Жыл бұрын

    විරවුන්ට හැමදාම අපි නයගැතියි 😢😢😢😢😢

  • @malikakala3934

    @malikakala3934

    Жыл бұрын

    හැමදා විරැවන්ට ජය නියතයි 👍👍❤❤❤❤❤💪💪💪💪💪💪

  • @samanpradeep5170
    @samanpradeep5170 Жыл бұрын

    බුදු සරනයි.

  • @dushanthikuruppu987
    @dushanthikuruppu987 Жыл бұрын

    Wow the new music really suits for his moral👍

  • @chanaplace2891
    @chanaplace2891 Жыл бұрын

    බුදුසරණයි ඔබ තුමාට අප සදා ණයගැති ඔබ කල උතුම් සේවයට 🙏🙏🙏🙏

  • @nuwanprasanna5223
    @nuwanprasanna5223 Жыл бұрын

    Great job sir 🙏💐

  • @SDJA-hd6df
    @SDJA-hd6df Жыл бұрын

    සුපිරි පැහැදිලි කිරීමක් ,🔥✔

  • @asankaasanka5157
    @asankaasanka5157 Жыл бұрын

    Den dekke kollo patta pata pata🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘🏅🏅🏅🏅🏅🏅🏅wanesa oba ape jiwanaliya.jayawewa

  • @rmnrathnayaka2519
    @rmnrathnayaka2519 Жыл бұрын

    වැලිකල අහන්න ආසාවේන් හිටපු කතාවක් . බුදු සරණයි ඔබතුමාට 🙏🙏🙏🙏🙏🙏🙏💐💐❤️

  • @sandun8441
    @sandun8441 Жыл бұрын

    ඔබතුමා හරියටම කිවිවා රණවිරුවෙක් නැති උනාම ඒ අඩුව ඒ පවුලකට කාටවත් පුරවන්න බැහැ 😭

  • @harshanihewage1481

    @harshanihewage1481

    Жыл бұрын

    ඇත්ත

  • @kelumkeshan2277
    @kelumkeshan2277 Жыл бұрын

    🙏🙏🙏B.s d.p adarei hamadama wiruwane. Rata wenuwen kapa una ape hama wiruwektama adrei jiwithen samugaththa hamawiruwektama niwan suwa. Adarei ape sinhayonta ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sarathkumaraampearachchige9444
    @sarathkumaraampearachchige9444 Жыл бұрын

    Respect Sir. We highly appreciate your service to our motherland

  • @sumithsajeewa1897
    @sumithsajeewa1897 Жыл бұрын

    කොඩිඩා ....තමා ඉස්සරහ හිටියේ

  • @jayangabhashitha5630

    @jayangabhashitha5630

    Жыл бұрын

    Video danne nene eyage

  • @Bruh-ys3sx

    @Bruh-ys3sx

    Жыл бұрын

    Ehema ne eka eka situation waladi eka eka unit pawicchi kale. Waradawa wataha ganna epa

  • @manjulasuranga879
    @manjulasuranga879 Жыл бұрын

    He is my school mates 💓 we are from same Regiment. Wish you all the best 👍

  • @geethwelikala3291

    @geethwelikala3291

    Жыл бұрын

    👍

  • @chathura671
    @chathura671 Жыл бұрын

    Adat සුපිරි ජයවේවා දීර්ඝායුෂ ලැබේවා

  • @lakshanaminda3810
    @lakshanaminda3810 Жыл бұрын

    වෙනදා වගෙ අදත් මං🇱🇰🥰🥰🥺❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @motivefactoryy
    @motivefactoryy7 ай бұрын

    Thank you for your Service Sir. The debt we owe you all for the sacrifices you made for this country is ever un payable.❤❤❤

  • @wajiraajith5794
    @wajiraajith5794 Жыл бұрын

    Siyalu denaatama budu saranai digatama karagena yamu

  • @manojindika1196
    @manojindika1196 Жыл бұрын

    සුපිරි සුපිරි 🖤

  • @kavishanpremawansha3973
    @kavishanpremawansha3973 Жыл бұрын

    සිතියමක් හැමවෙලේම පෙන්නුම් කරනවා නම් හොඳයි කියලා හිතුනා. විශේෂයෙන් ප්‍රසිද්ධ යුධ ජයග්‍රහණ ගැන නිතර කතා කරනවනේ.මේ කතා කරන සොල්දාදුවෝ තමන් ගමන් කරපු පියවර ගණනා පවා කියනවා...ඇනිමේෂන් වගේ තාක්ෂණය පාවිච්චි කරලා නියම කතාවක් බලන්න පුලුවන් අපිට.ලංකාවට ජය වේවා.

  • @seelagunawardena5999
    @seelagunawardena5999 Жыл бұрын

    Sanjeewa malli oyata godak pin minissunta ada amataka una dea matak karala dima gana

  • @liyanagemahesh118
    @liyanagemahesh118 Жыл бұрын

    කියන්න දෙයක් නැත..😘😍😘😍😘😘

  • @tharupushpakumari1176
    @tharupushpakumari1176 Жыл бұрын

    මේ යුද්ධය මානුෂීය යුද්ධයක් වුයේමේ වැනි උතුම් රනව්රුවෝ හින්දා තමයි.හැමදාමත් ණයගැතියි අපි ඔබට.චිරං ජීවතු රනවිරුවනි

  • @lakshithahh60
    @lakshithahh60 Жыл бұрын

    සුපිරි වැඩ්ඩෙක්...දීර්ඝායුශ ලැබේවා ඔබතුමාට.❤️🙏

  • @Saumperera
    @Saumperera Жыл бұрын

    ඔබ කල මෙහෙය වෙනුවෙන් ඔබ වැදූ ,හැදූ දෙමව්පියන්ටත් ඔබේ ආදරණීය පවුලේ සැමටත් ඔබටත් බුදු සරණයි ,සමන් දෙවි පිහිටයි....🙏🙏🙏

  • @UdariLakshika-sd5oo
    @UdariLakshika-sd5oo5 ай бұрын

    හැම සොල්දාවෙක්ම කියන්නේ ඔවුන්ගේ බලඇනියේ වීරත්වය නොපසුබස්නා වීර්ය..දීර්ගායු ඔබට ❤❤❤

  • @mithunuduwara6206
    @mithunuduwara6206 Жыл бұрын

    ශ්‍ර්‍රී ලාංකීය ජාතියක් විදිහට අද අපි මේ රටේ හුස්මක් ගන්නෙ සියලුම රණවිරුවන්ගේත්, පවුල් වල සියලු දෙනාගේත් අතිශය කැප කිරීම් නිසයි.. කල කැපකිරීම් වලට ශ්‍රී ලාංකීය ජාතියේ උපහාර සියලුම රණවිරුවන්ට.. මව්බිමට ජය ❤️❤️

  • @sakunthalarani7246

    @sakunthalarani7246

    Жыл бұрын

    Sir God bls u

  • @asithabandara1617
    @asithabandara1617 Жыл бұрын

    සංජීව මහත්මයා, පොඩි අදහසක් එකතු කරන්නම්, වැඩසටහන ආරම්භ කිරීමේදී , ඔබතුමා එකතුකරන අදහස් වලට අමතරව, අදාල විරුවාගේ ජායාරූප කීපයක් එක්ක, තනතුර පදක්කම් ඒවා මේවා අඩංගු පොඩි තත්පර ගානක වීඩියෝ එකක් එකතු කරන්න

  • @alexanderperera284
    @alexanderperera284 Жыл бұрын

    යුදබිම සොයාගෙන ගිය වීරයා. .. 👍👌💖

  • @sumithsajeewa1897
    @sumithsajeewa1897 Жыл бұрын

    නියමයි .....

  • @nishanthabandara9511
    @nishanthabandara9511 Жыл бұрын

    Good job sir

  • @wasandikaaberathna3725
    @wasandikaaberathna3725 Жыл бұрын

    බුදුසරණයි ඔබ‍ට

  • @travel_with_nethu
    @travel_with_nethu Жыл бұрын

    තෙරැවන් සරණයි විරැවාණනී.....🙏🙏🙏

  • @kavindaranaweera8228
    @kavindaranaweera8228 Жыл бұрын

    බලගෙන හිටියෙ 👌❤️

  • @rohankarunarathna1488
    @rohankarunarathna1488 Жыл бұрын

    ඔයා දාපු පලවෙනි වීඩියෝ එකේ ඉදන් මම බලනවා සංජීව අයියේ ✌️✌️✌️❤❤ අපේ රනවිරුවන්ට හැමදාම ආදරෙයි ❤❤❤❤🇱🇰

  • @whyking8033
    @whyking8033 Жыл бұрын

    ඔබ තුමාට බුදු සරනයි ☸️,🌹ජේසු පිහිටයි ✝️🌹

  • @hsvlogs874
    @hsvlogs8746 ай бұрын

    Great job ❤

  • @gihanuduwanage7775
    @gihanuduwanage7775 Жыл бұрын

    Excellent

Келесі