මහින්දගේ නියෝගයෙන් සාම්පූර් මුදාගැනීමේ මෙහෙයුම දියත් වූ හැටි | 4th Eelam War-Episode 11

Ойын-сауық

ෆීල්ඩ් මාෂල් ෆොන්සේකා සහ ඇඩ්මිරල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ අතර වූ විරසකය ආරම්භයේ සිට සාම්පූර් මුදාගැනීමේ මෙහෙයුමට බලපෑම් කළ ආකාරය පිළිඹඳ ඔබ කිසිදා නෑසූ කතා පුවතයි මේ.
00:00 පෙරවදන
02:22 සාම්පූර්
06:30 විරසකය
16:05 නියෝගය
Subscribe: / @insight-nenasa
පෙර වැඩසටහන්:
යුද්ධය පටන් ගනිද්දිම හමුදාව අසරණ කරවන්නට ප්‍රභාකරන් ගහපු ගේම | කට්ටපරිච්චාන් සටන • යුද්ධය පටන් ගනිද්දිම හ...
දෙවන මෙහෙයුමේදීම එල්ල වූ ප්‍රහාරයෙන් වරායට කොටු වූ ජෙට්ලයිනර් නෞකාව එළියට ගත් හැටි • මුහුදු කොටි ප්‍රහාරය න...
මාවිල් ආරු මහ සටන | 4 වන ඊළාම් යුද්ධය ආරම්භ කළ දියමංකඩ මෙහෙයුම • මාවිල් ආරු මහ සටන | 4t...
ජනරාල් ෆොන්සේකාගේ දුරදක්නා නුවණින් ශක්තිමත් වූ 'ජාතික පෙරමුණ-මුහමාලේ' අල්ලන්නට කොටි සැලසුම් කරයි • ජනරාල් ෆොන්සේකා නිමැවූ...
දින දහයකින් යාපනය අල්ලන්නට කොටි සිදුකළ සැලසුම නිසා ඇවිල ගිය මුහමාලේ සංග්‍රාමය • දින දහයකින් යාපනය අල්ල...
මුහමාලේ වෙත සැලසුම් කළ ගුවන් ප්‍රහාරය නැගෙනහිරට යොමුකරවීමෙන් තවත් විනාශයක් • මුහමාලේ වෙත සැලසුම් කළ...
5 වන විජයබාහු චාලි කම්පැනියේ වික්‍රමය නොවන්නට 2006දී කොටි යාපනය අල්ලන • 5 වන විජයබාහු චාලි කම්...
කොටි ත්‍රස්තයින්ට මුහමාලේ සටන් පෙරමුණ අපායක් බවට පත්කළ යුධ හමුදාවේ ප්‍රතිප්‍රහාරය • කොටින්ට මුහමාලේ සටන් ප...
මේ සැලසුම කලින් දියත් කළා නම්, ජීවිත බොහෝ ගණනක් බේරා ගැනීමට පුළුවන්කම තිබුණා • මේ සැලසුම කලින් දියත් ...
මූලාශ්‍ර:
රණමඟ ඔස්සේ නන්දිකඩාල් - මේජර් ජනරාල් කමල් ගුණරත්න
Gota’s War - C.A. Chandraprema
Assignment Peace in the Name of the Motherland by L.M.H. Mendis
The Situation Report Column Series by Iqbal Atas one Sunday times
Music tracks used in this video:
------------------------------
Music: Earthy Crust - Jingle Punks (No Copyright Music) • Earthy Crust - Jingle ...
------------------------------
------------------------------
Somewhere In Nature by Simon More / user-73416670
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/2CDmNO2
Music promoted by Audio Library • Somewhere In Nature - ...
------------------------------
------------------------------
Music: Pucker Up - Jingle Punks (No Copyright Music)
• Pucker Up - Jingle Pun...
------------------------------
#srilankaarmy #srilankanavy #srilankaairforce

Пікірлер: 454

  • @lasithavikum3048
    @lasithavikum30485 ай бұрын

    දේශපාලන මතිමතාන්තර මොනවා උනත් කවුරු හරි උනත් කවුරු වැරදි වුණත් මගේ රට බේරගන්න සහය දුන්න හැමෝටම මගේ ගෞරවය පුද කරනවා❤❤

  • @user-km2ky5di6h

    @user-km2ky5di6h

    5 ай бұрын

    අනිවාර්යයෙන් ඒක සහතික ඇත්ත .මහින්ද රාජපක්ෂ ,ප්‍රමුඛ එදා අවසන් මානුෂික මෙහෙයුම් හා සම්බන්ධ උනු අන්තිම ආධුනික සෙබළා පවා නොහිටින්න .පසුකාලීනව විජයග්‍රහණය හොර දේශපාලුවෝ සහ ලොකු ලොක්කො බඩගෝස්තරවාදී ව කටයුතු කලා අර ආධුනික සෙබළා තාම කුලී වැඩ.අපි මෙය වෙනස්කරනවා කතිරෙන්

  • @thusharaalwis1719

    @thusharaalwis1719

    5 ай бұрын

    Akamai hari theeranaya

  • @AruniNisansala-dw8mi
    @AruniNisansala-dw8mi5 ай бұрын

    සටන් වැදි සියලු රණවිරුවන්ට උත්තමාචාරය......❤❤❤❤

  • @bigharshabigfan3553
    @bigharshabigfan35535 ай бұрын

    කරන්නාගොඩ සෙන්පති වරයා මගේ හදවතේ විරයෙක්

  • @user-sj8to1oh4c
    @user-sj8to1oh4c5 ай бұрын

    ෆොන්සේකා කියන්නේ පට්ටම චාටර් චරිතයක් කරන්නාගොඩ මහත්තය කියන්නේ පට්ට කොලිටි පොරක් ෆොන්සේකාට අවශ්‍ය උනේ යුද්දේ තනි ගරුත්වය තමන්ට ගන්න ෆොන්සේකා හැම තිස්සෙම navy එකට පට්ට කැපිල්ලක් දැම්මේ ෆොන්සේකා හැම තැනම කථා කරේ තමන් ඇතුළු යුද හමුදාව පමනක් යුද්දය කරා කියලා නමුත් නාවික හමුදාව කරපු මහගු සේවය සත පහකට අගය කරේ නෑ ෆොන්සේකා හමුදාවට කෑම බිම, නිවාඩු ප්‍රවාහන පහසුකම් ක්‍රියාන්විත භට පිරිස්, ltte ප්‍රවාහන ආයුද සැපයුම් අඩාල කිරීම් වගේ වටිනා සේවාවක් කරා නාවික හමුදාව මුහුදු බත් කරපු LTTE නැව් වල තිබුන අවි ගොඩබිමට ආවනම් යුද හමුදාවේ ජිවිත තවත් නැති වෙනවා ලංකාවේ හමුදාවේ නොමැති නවීන දියුණු අවි ඒ නැව් වල තිබුන යුද්ද ජයග්‍රහණයේ තීරණාත්මක අවස්ථාවක් එතනින් විසදුනා හමුදාවට වාසි අත් කරමින් යුද්දේ අවසානේ ප්‍රභාකරන් නන්දිකඩාල් කලපුවේ කොටු උන අවස්ථාවේ මුහුදෙන් පැන යාමට නොදී රැක ගත්තේ නාවික හමුදාව විශාල වගකීමක් දරමින් ගොඩබිම ප්‍රදේශයක ආරක්ෂක වළල්ලක් රකිනවා වගේ පහසු දෙයක් නෙවෙයි ඒක අවසාන වශයෙන් ප්‍රභාකරන් හසු කරා ගැනීමට ක්‍රියාන්විතයක් සිදුකිරීමට මුහුදේ සිට නාවික විශේෂ යාත්‍රා බලගණ ඒකකය නන්දිකඩල් වලට යැවීමට අදහස් කර විට ෆොන්සේකා දැඩි විරුද්දත්වයක් ප්‍රකාශ කර සිටියා ඔහුගේ මතය වුයේ යුද්දයේ අවසානය යුද හමුදාවෙන් ම සිදුවිය යුතුයි කියාය ෆොන්සේකාට බියක් ඇති උනා ප්‍රභාකරන් අල්ලා ගැනීමේ හෝ විනාශ කිරීමේ ගරුත්වය කරන්නාගොඩ ප්‍රමුඛ නාවික හමුදාවට ලැබේ කියා යුද්දය අවසානයේ අන්තිම මොහොතේ නායකයන්ගේ අතර ගැටුම් මත වාද හා ෆොන්සේකාගේ හිත රිදවන්නට හා ෆොන්සේකාට කලගුණ සැලකීමක් විදියට ෆොන්සේකාගේ ඉල්ලීම පරිදි එම විශේෂ නාවික ක්‍රියාන්විතය නවතා දැමීමට ආරක්ෂක ලේකම් කටයුතු කරා කරන්නාගොඩ මහතාද ෆොන්සේකාගේ තත්වය තේරුම් ගෙන නියම මහත්මයෙක් ලෙස එයට ඉඩ දුන්නා මොකද ඔහු ගෞරවයට කෑදර නැති නිසා

  • @kavindujayaweera6293

    @kavindujayaweera6293

    5 ай бұрын

    Oya haritama hri. Niyametama kiyala thiyenawa bro.👍

  • @chandimakekulandalavithana2639

    @chandimakekulandalavithana2639

    2 ай бұрын

    පක තමයි..

  • @upalihettiarachchi7268

    @upalihettiarachchi7268

    Ай бұрын

    Genaral war ekata hoda unaata balayata pretha kenak....naganahira majar genaral anadennata uneth ekamai

  • @kanishkamahelajayathilaka1981
    @kanishkamahelajayathilaka19815 ай бұрын

    වටිනා වීඩීයෝවක් හරිම පැහැදිලි යි බොහොම ස්තූතියි ඔබට ❤️❤️🙏

  • @ajithckumara
    @ajithckumara5 ай бұрын

    Admiral of fleet කරන්නාගොඩ මහතාගේ ප්‍රකාශය ⁣කිසිදු පාර්ශවයක් විසින් මෙතෙක් අභියෝගයකට ලක් නොකිරීම තුලින් පිළිබිඹු වන්නේ එතුමාගේ ප්‍රකාශය නිවැරදි බව යනු මාගේ අදහසයි.කෙසේ වුවත් ත්‍රිවිධ හමුදාව සහ නිවැරදි දේශපාලන නායකත්වය නිසා තිස් වසරක යුද්ධය අවසන් කිරීමට හැකි වූ බව සත්‍යයක්...

  • @mortzkizshikesh9375
    @mortzkizshikesh93755 ай бұрын

    අට පාස් ආමි කාරයන්ට අපි ගරු කරන්න ඕනේ මොකටද කියලා අහපු කාලකන්නි ජෙප්පන්ට හෙණ ගහන්න ඕනේ!😮😮😮

  • @nukestrom5719

    @nukestrom5719

    5 ай бұрын

    උනුත් ත්‍රස්තවාදීන්. ඒකයි. 71 යි 89 යි හමුදාවේ පවුල් කීයල් උන් විනාස කලාද.

  • @shnzenal7626

    @shnzenal7626

    4 ай бұрын

    බයියොන්ටත් පවුල් පිටින් හෙන හතම ගහන්න ඕන මේ රට මේ තත්වෙට පත් කරාට😂😂😂

  • @malindafernando1963
    @malindafernando19635 ай бұрын

    ධනංජය මෙය ඔබ විසින් ඉදිරිපත් කරන ලද අති විශිෂ්ට විග්‍රහයක්.. ගුවන් හමුදාවේ සිටි ජ්‍යෙෂ්ඨ ප්‍රහාරක නියමුවකු වරෙක මා සමග පැවසූ කරුණක් මට මතක් වෙනවා, එහිදී ඔහු කියා සිටියේ මොවුන් දෙදෙනාගේ විරසකය උග්‍ර වූ සෑම අවස්ථාවකදීම ඩොනල් පෙරේරා මහත්මා ඊට මැදිහත් වී කටයුතු කළ බවයි,එසේ නොවන්නට අපි යුද්ධය පරාජය වෙන බවයි.

  • @insight-nenasa

    @insight-nenasa

    5 ай бұрын

    ඔව්, එයා චීෆ් මාෂල් ඩොනල්ඩ් පෙරේරා ඉතාම උසස් මහත්මා ගුණ වලින් පිරුණ, බොහොම තැන්පත් චරිතයක්. මේ වියවුල සම්බන්ධයෙන් ඔහුගෙ මැදිහත්වීම ඉතාම සාධනීයයි.

  • @chinth2

    @chinth2

    5 ай бұрын

    ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි කියන්නෙ ත්‍රිවිධ හමුදාවෙම ලොක්කා. නිලය ගත්තත් හමුදාපති වරුන්ට වඩා උසස්.

  • @ajithweerasooriya5369

    @ajithweerasooriya5369

    5 ай бұрын

    හැරීම විනෝදයි උට්ටො

  • @dimmahvlogs1687

    @dimmahvlogs1687

    5 ай бұрын

    අද මිනිස්සු කීයෙන් කී දෙනාටද ඩොනල්ඩ් පෙරේරා කියන නම මතක

  • @rajithagalagoda959
    @rajithagalagoda9595 ай бұрын

    කොහොම උනත් අන්තිමට කොල්ලො යුද්ධ කලා.. දිනුව... අන්තිමට ඒ ඔක්කොම අපිට අමතක උනා.. එච්චරයි..😑😢

  • @kavindujayaweera6293

    @kavindujayaweera6293

    5 ай бұрын

    Ow ape aya eka eka desapauwo passe wahalkam kala misak ape Thrividha hamudha Ranawiruwanta Garu kale na.

  • @UrumaOsanda

    @UrumaOsanda

    5 ай бұрын

    අමතක වුණේ අපට ද ? නැත්තම් කොල්ලන්ව කාණු කපන්න දාපු ගෝඨාභයට ද ??

  • @kavindujayaweera6293

    @kavindujayaweera6293

    5 ай бұрын

    @@UrumaOsanda Degollantama.

  • @ranjulajeewandara5223

    @ranjulajeewandara5223

    5 ай бұрын

    😢

  • @mortzkizshikesh9375

    @mortzkizshikesh9375

    5 ай бұрын

    ​@@UrumaOsandaජෙපි කුණු බල්ලෝ කිව්වේ අට පාස් ආමි කාරයන්ට අපි ගරු කරන්න ඕනේ මොකටද කියලා 😂?😮😮

  • @saduniwathsala
    @saduniwathsala5 ай бұрын

    අපේ තිවිඩ හමුදාවේ තිබුණු බරපතල ප්‍රශ්නයක් තමයි නිලධාරී වාදය සහ එකිනෙකා අතර කම්බ ඇදිල්ල 😢

  • @kanishkamadhushan3381

    @kanishkamadhushan3381

    5 ай бұрын

    aniwaryen

  • @chanugayan150
    @chanugayan1505 ай бұрын

    මොන මත බේද තිබ්බත් අවශ්‍ය වේලාවේ එකතුවෙලා යුද්ධය කලා. නමුත් ෆොන්සේකා මහතා හැම විටම ආත්මාර්තකාමි බවක් පෙන්වන්නේ

  • @priyanthagamage9636
    @priyanthagamage96365 ай бұрын

    ෆිල්මාර්ෂල් ෆොන්සේකා කියන්නෙ නිර්භීත නායකයෙක් ❤❤❤

  • @LakminaMadusanka-mg9yw
    @LakminaMadusanka-mg9yw5 ай бұрын

    කොරය් පොන්සේකා තනිම රට පාවලා

  • @gayandisanayake7903
    @gayandisanayake79035 ай бұрын

    පොන්සේකා කියන්නේ තමන්ට අත දුන්න හැම එකාටම ඇරිය පොරක් තමයි 😂😂😂😂

  • @kanishkamadhushan3381

    @kanishkamadhushan3381

    5 ай бұрын

    ammo eka

  • @Danush-travel
    @Danush-travel5 ай бұрын

    One thing I got to noticed the story behind is Fonseka never kneeling in front of anybody for his decisions but he is a real greedy person for the power.😊

  • @malindafernando1963

    @malindafernando1963

    5 ай бұрын

    Good or bad his rigidness paved the way for a victory ., if not this war would have lasted for few more decades .

  • @lifeofarosh

    @lifeofarosh

    5 ай бұрын

    About right. He fell for the trap of some political parties so that he ran for president then. Now he wants power just to take revenge for jailing him.

  • @fazranabdullahalhuk1150

    @fazranabdullahalhuk1150

    5 ай бұрын

    Yes.. kalawadda😂

  • @TomdkRah
    @TomdkRah5 ай бұрын

    ආනන්ද විද්‍යාලය ට ජය ❤

  • @TomdkRah
    @TomdkRah5 ай бұрын

    ආනන්දයෙ හමදා නිලධාරීන් විතරක් නෙමෙයි, ඕනම ක්ෂේත්‍රයක දක්ෂයො ගොඩක් බිහිකරල තියෙනවා. දේශපාලකයො, ව්‍යාපාරිකයන්, නළුවන්, කලාකාරයන්, ගායකයින්, ව්‍යාපාරිකයන් වගේ ගොඩක් ඉන්නව

  • @tharangadhananjaya2028
    @tharangadhananjaya20285 ай бұрын

    කරන්නාගොඩ ලියපු අධිෂ්ඨානය පොතේ මේ කතාව තියෙනවා සම්පුර්ණයෙන්ම

  • @ThushinDusa

    @ThushinDusa

    5 ай бұрын

    සුදු වෑන් මිනිමරුවා😂😂😂

  • @konceptmedia168

    @konceptmedia168

    5 ай бұрын

    @@ThushinDusa sure da? oya dekkada? gon jeppa 🤣🤣🤣🤣

  • @thejunior7466

    @thejunior7466

    Ай бұрын

    @@ThushinDusa thot piisu hutto

  • @ThushinDusa

    @ThushinDusa

    Ай бұрын

    @@thejunior7466 ගෝටගේ පෑන්ට්ස්ලා කලබල වෙන්න එපා... මිනි 7 8ක වගකිම මෙය දන්නවා.

  • @user-ym2js4nk2e
    @user-ym2js4nk2e5 ай бұрын

    ❤❤❤ ශේෂ්ඨ සේනාධිනායක ❤❤❤

  • @sandunbalasooriya6538

    @sandunbalasooriya6538

    5 ай бұрын

  • @sakuna_isiwara

    @sakuna_isiwara

    5 ай бұрын

    😂

  • @buddhikaprasannakumara9828

    @buddhikaprasannakumara9828

    5 ай бұрын

    @@sakuna_isiwara ey ubata hina yanawada.

  • @duminduishan8599
    @duminduishan85995 ай бұрын

    ෆොන්සේකාගෙ ඔළුව වැඩී ඒකයි අව්ල,හැබැයි වෙන හමුදාපති කෙනෙක් හිටියනම් යුද්ධය මේ තරම් ඉක්මනට ඉවර කරන්නත් බෑ🖤අපරාදෙ ෆොන්සේකා දේශපාලනේට නාවනම් තාමත් ගෙවල්වල බුද්ධ රූපෙට යටින් මෙතුමාගෙ photo එක තියෙන්න තිබ්බා😢

  • @kanishkamadhushan3381

    @kanishkamadhushan3381

    5 ай бұрын

    e mona pakatada uge ekk tynne ahinsaka amma thaththage daruwo thama wepon arn issaraha gha gena merenne

  • @duminduishan8599

    @duminduishan8599

    5 ай бұрын

    @@kanishkamadhushan3381 ඇත්ත,ඒත් ගමේ ගෙවල්වල මයිනගෙ photo එකනෙ ගැහුවෙ ,මං කිව්වෙ ඒ වගේ ෆොනීගෙ එකත් ගහන්න තිබ්බා කියලා

  • @PrasannaSamarathunga

    @PrasannaSamarathunga

    5 ай бұрын

    මහින්දගෙ පොටො ගැහැව්වෙ රටක ජනාදිපතිට විතරයි පුලුවන් හැම දේ ගැනම තීරනය කරන්න.නියෝග දෙන්න

  • @kanishkamadhushan3381

    @kanishkamadhushan3381

    5 ай бұрын

    @@duminduishan8599 budda rupeta yatin gahuwe na bn oya mona pakekgewath photo

  • @kumarilakshmi5132
    @kumarilakshmi51325 ай бұрын

    ජවිපෙ කාලකන්නි ටික හොඳට අහපියව් මේ කතාව😡😡😡කුඩු අරගලය දවස්වල ත්‍රිකුණාමලයට ගිහිල්ලා ගිහිල්ලා ඇදලා ගනියව් කියලා තොපි කෑ ගැහුවේ, ඒ සේනාධි නායකයට😡😡😡 තොපිට නිදහසේ ත්‍රිකුණාමලයට යන්න පුළුවන් වුණෙත් ඒ සේනාදී නායකයා නිසා😢😢ඒ තරං සිංහල ජෙප්පො ඉන්නව නේද තිරිසන්නු ජාතියක්😡😡😡

  • @nishansangeeth208
    @nishansangeeth2084 ай бұрын

    පිල් බෙදෙන්න හොද නැ අපි . මොකද මෙ දෙදෙනාම තිස් වසරක ශාප ලත් යුද්දයෙන් අපේ රට ජාතිය බේරා ගැනීමෙ සටනේදි දිවි දෙවිනි කොට සිය වගකීම ඉහලින්ම ඉටු කල අය නිසා වෙන්නෙමු ස්තූතියි ඔබලාට..

  • @gihanlakshitha8428
    @gihanlakshitha84285 ай бұрын

    ෆොන්සේකට මාන්නයක් තියෙනව ගුවන් හමුදාව නාවික හමුදාව නැතත් යුද්දෙ ඉවර කරන්න පුලුවන් කියල හිතන් ඉන්නෙ

  • @kavindujayaweera6293

    @kavindujayaweera6293

    5 ай бұрын

    Dan miniha Ape Trividha Hamudhawa Geneeva walata pawala deela thiyenne.

  • @NIM4WD
    @NIM4WD5 ай бұрын

    නිලධාරීවාදය ඉතින් පුද්ගලික අංශයේද රාජ්‍ය අංශයේද හමුදාවෙද කියලා නැහැ කොහේ ගියත් තියෙනවා. මොනවා උනත් මහින්ද ලොක්කා දෙන්නවම බැලැන්ස් කරා ඒ දවස් වල, ඔකෙම දිගුවක් තමයි ෆොන්සේකා සහා සරත් වීරසේකර අතර තියෙන්නේත් මොනවා උනත් සරත් වීරසේකර ප්‍රසිද්ධියෙම සමාව ඉල්ලුවා ප්‍රශ්න තිබුනත් පස්සේ ෆොන්සේකාත් සමාව ඉල්ලුවා ඒවා තමයි නියම ගතිගුණ. අපිට නොපෙනෙන්න මොනතරම් හමුදාව ඇතුලේ වගේම යුදපෙරමුනෙත් නිලධාරීවාදය තිබුනා

  • @tdgallage6626

    @tdgallage6626

    5 ай бұрын

    $$..සමස්ත ..තිුවිද ..හමුදාව ටම ...*****...මාගෙ ***පුනාමය ..*******.R.E.S.P.E.C.T..*********))))))))))))))))))))))))))))))))))))))))))))))))))))))))))

  • @MaleeshaNimnajith
    @MaleeshaNimnajith5 ай бұрын

    සතියකට වීඩියෝ දෙකක්වත් දෙන්නකෝ ❤️‍🔥👀

  • @anandarajadisanayake7295
    @anandarajadisanayake72955 ай бұрын

    Garu Sarath Fonsekaethi thumata deergau pathami

  • @samithrg9483
    @samithrg94835 ай бұрын

    සරත් පොන්සේකාට ඕනේ හැම දේම තනියෙන් වීරයා වෙන්න අනිත් අය මුකුත් කරලා නෑ

  • @vishwaabishake-ht7yf

    @vishwaabishake-ht7yf

    4 ай бұрын

    Pala ponnaya dannathi huttawal kiyawann nathuwa lat wale bahalama idapan

  • @sirimalbandaradissanayake4507
    @sirimalbandaradissanayake45075 ай бұрын

    පොන්සේක මහතාගේ අද හැසිරීම්වලින් පවා අපිට දකින්න ලැබෙන්නෙ වෛරය හා පලිගැනීම් ජීවිතය පුරා පවත්වාගෙන යන අමුතුම පුද්ගලයෙකු ලෙස නොවේද ?

  • @bratredhar8957

    @bratredhar8957

    5 ай бұрын

    හොද රණවිරුවෙක්, හොද මනුශ්‍යයෙකු නොවේ.

  • @gihanudayajith3744

    @gihanudayajith3744

    5 ай бұрын

    @@bratredhar8957 Kauda ubata kiwwe... Harak fonsekada.

  • @channachandrasekera8319

    @channachandrasekera8319

    5 ай бұрын

    Peelle marathelis

  • @prabhath7679

    @prabhath7679

    5 ай бұрын

    Habai e manussaya oya thenata pathkare kauda. Ethanata path unata passe banala wedak ne

  • @user-bj8je9hm2z

    @user-bj8je9hm2z

    4 ай бұрын

    😂

  • @WADPerera-hk9uu
    @WADPerera-hk9uu5 ай бұрын

    කවුරැ කවුරැත් කරපු දේ හොදයි.තව අය ජිවිතය අැස් මස් පිදුව.වියසනය මහා වාසනාවක් කර ගත් පිරිසකුත් සිටිය.නමුත් අද ලංකාව අන්ත අසරනයි

  • @eshanthasamarasekera5007
    @eshanthasamarasekera50075 ай бұрын

    Grate old Anandians !!! proud of both Grates.

  • @jinadariwimalarathne9401

    @jinadariwimalarathne9401

    5 ай бұрын

    Dhananjay Karunarathna mahathmayath old Anandian kenek.❤

  • @kolithasenanayake8188

    @kolithasenanayake8188

    5 ай бұрын

    ලංකාවේ හිටපු හොඳම හොරු රැල ආනන්ද එකෙන් ඇවිල්ලා තියෙන්නෙ

  • @insight-nenasa

    @insight-nenasa

    5 ай бұрын

    @@kolithasenanayake8188 යුද්ධය නිමාකරන්න පෙරමුණ ගත් ප්‍රධාන සෙන්පතීන් සියළුදෙනාම ආනන්දියයන් වීම ඓතිහාසික අහම්බයක් නෙමෙයි. නමුත් ඔබ හොරුන්ව පමණක් හුවා දැක්වීම කණගාටුවට කරුණක්. බහුතරයක් හොරුන් වූ රටක, එක පාසැලකින් විතරක් හොරුන් බිහිවීම වළකාලන්නෙ කොහොමද?

  • @openworldphotography-oz4hy

    @openworldphotography-oz4hy

    5 ай бұрын

    @@kolithasenanayake8188 සෙරෙප්පු දාන් ඉස්කෝලේ ගිය උන් Tiper වෙලා 😂

  • @konceptmedia168

    @konceptmedia168

    5 ай бұрын

    @@kolithasenanayake8188 kauda bung othana horu set eka? kiyapangko balanna

  • @fawmiirshad3571
    @fawmiirshad35715 ай бұрын

    දානක්න් බලාගෙන හිටියේ ❤️

  • @fazranabdullahalhuk1150
    @fazranabdullahalhuk11505 ай бұрын

    Mahinda mahattaya ❤❤❤❤

  • @jayanthamidipolawatta9650
    @jayanthamidipolawatta96505 ай бұрын

    ස්තූතියි ඔබතුමාට

  • @user-ql6kz9nh5t
    @user-ql6kz9nh5t5 ай бұрын

    එනකල් බලාගෙන හිටියේ

  • @vikumhemanandana944
    @vikumhemanandana9445 ай бұрын

    Man asama video tika

  • @ureshanidamayanthiwuuuqihw3966
    @ureshanidamayanthiwuuuqihw39665 ай бұрын

    Niyamaaiui

  • @indikagunawardhana3935
    @indikagunawardhana39355 ай бұрын

    පොන්සේකා කියන්නෙ පට්‍ට කුහකයෙක්.නයෙක්

  • @prasadpremachandra2990
    @prasadpremachandra29905 ай бұрын

    බලනකම් ඉවසිල්ලක් නැතුව හිටියේ ❤❤❤

  • @anandakumarasiri6721
    @anandakumarasiri67215 ай бұрын

    මෙි හැමෝම හමුදාවෙි හිටියා එත් දේශපාලන නායකත්වය ඇති වු වෙනස් කම නිසා තමයි අප යුද්ධය දිනුවෙි ඒක අමතක කරන්න තරම් අපි අද කුහක වෙලා. මුලු බටහිරම එකතු වෙලා මෙි යුද්ධය අතර මග නතර කරන්න විශාල බලපෑම් කලා ඒවට සාර්ථක ව මුහුණ දුන් දේශපාලන නායකත්වය යුද්ධය ජයගන්න අවශ්‍ය මග පෙන්නුවා .බටහිරයන්ට හිස නොනැමු නිසා රටට විශාල සේවාවක් කල ඔවුන්ට ගෙදර යන්න වුනා .අදටත් ඔවුන් නින්දා අපහස විදිනවා.

  • @kavindujayaweera6293

    @kavindujayaweera6293

    5 ай бұрын

    Rata bankoloth kale batahirayange plan ekata thamai.

  • @PANEL.SILENT

    @PANEL.SILENT

    5 ай бұрын

    Bayyek awilla😂😂😂😂

  • @krishansampath4128

    @krishansampath4128

    5 ай бұрын

    කාලයට ගැලපෙන විදිහට ආමි එක අප්ඩේට් කරපු හන්දයි යුද්දේ දින්නේ...දේශපාලන ලබ්බක් නෙමෙයි

  • @anurakiriella1801
    @anurakiriella18015 ай бұрын

    යුද්දය දිනපු හමුදාපති.එතුමාට සිය්ලුදෙනාගේ ගව්‍රරවය හිමිවිය යුතුයි.

  • @RamithD
    @RamithD5 ай бұрын

    Perfect 👍

  • @praharshakumarajayapathma8900
    @praharshakumarajayapathma89005 ай бұрын

  • @susantharajapaksha-le8kw
    @susantharajapaksha-le8kw5 ай бұрын

    👍

  • @kumarahtpp2353
    @kumarahtpp23535 ай бұрын

    ❤💐

  • @tharinduamarasinghe8853
    @tharinduamarasinghe88535 ай бұрын

    ♥️♥️♥️

  • @kushannalin4641
    @kushannalin46415 ай бұрын

    🎉🎉🎉❤

  • @user-tu9tn3fv7b
    @user-tu9tn3fv7b5 ай бұрын

    ❤😊

  • @wijayabandara9810
    @wijayabandara98105 ай бұрын

    Sf ඒකාලේ කිව්වා කොටි නායකයා මුහුදු මාර්ගයෙන් ඉවතට පැන යයි කියා

  • @ravindulasanjana9479
    @ravindulasanjana94795 ай бұрын

    Mama Nam hitanne. Sarath fonseka Deshapalaneta enne netuwa hitiyanm minissu adath garu karanawa. Tamange tibba tathwe sampurnama vinasa karagatha.. Adatah mita wada minissu adare karanawa metuma deshapaleta enne netuwa hitiyanam

  • @surangaekanayake8719
    @surangaekanayake87195 ай бұрын

    ❤❤❤❤

  • @susamithapanduka
    @susamithapanduka5 ай бұрын

    😇

  • @slteam6004
    @slteam60044 ай бұрын

    Oba thumanla dedenama...apata mila kala nohaki...wasthu dekak....deergayau....therewan saranai ....

  • @asithabandara1617
    @asithabandara16175 ай бұрын

    ❤❤❤

  • @nandunsamarasekara
    @nandunsamarasekara5 ай бұрын

    මහත්මයා, පුළුවන් නම් මේ වැඩසටහන් මාලාවේ අවසන් episode එක මේ අවුරුද්දේ මැයි 18 වෙනිදට යෙදෙන විදියට schedule කරගන්න. පොඩි යෝජනාවක් විතරයි...♥

  • @insight-nenasa

    @insight-nenasa

    5 ай бұрын

    මැයි 18 වෙනකොට මේ වැඩසටහන් මාළාව නිමා වෙන්නෙ නැහැ. නමුත් අපි ඒ වෙනුවෙන් වටින වැඩක් කරමු

  • @tharakatimes
    @tharakatimes5 ай бұрын

    මං හිතන්නෙ ආනන්දෙ ඇතුලෙන් එන Stand up for yourself ආකල්පය නිසා බොහෝවිට තමන්ගෙ මතය වෙනුවෙන් පෙනී සිටිනවා සෘජුව ! ඒකයි ඔහොම විරසක ඇති වෙන්න හේතුව... අපේ Batch වලත් ඔය සීන් එක තියෙනව ඉතින් 😅

  • @sirinimalperera4089
    @sirinimalperera40895 ай бұрын

    In the meantime, one must not forget the fact that if not for the brave soldiers, there wouldn't have been any victory. Therefore, leaders must be sincere enough to give the credit to soldiers of tri forces. Im general Dr Boniface perera PhD

  • @Kaushala-mh6oz
    @Kaushala-mh6oz5 ай бұрын

    Gen fonseka sir nirbeatha nayakayek sir commanda wela inna kalay mamath rajikari kala

  • @upulpriyantha2362
    @upulpriyantha23625 ай бұрын

    ❤❤❤❤❤

  • @everything4156
    @everything41564 ай бұрын

    gota tai mahindayatai karmaya padisan dunna.. sarath fonseka ❤❤❤

  • @kashmikaakash
    @kashmikaakash5 ай бұрын

    ෆොන්සේකා කියන්නේ පට්ට කුහකයෙක්. ඒ බව පුද්ගලයන් කිහිප දෙනෙක් ගෙන් ම තේරුම් ගන්න පුළුවන්. මහින්ද, ගෝඨාභය, මෛත්‍රීපාල, කරන්නාගොඩ, විමල් , සජිත් වගේ මිනිස්සු එක්ක කරපු ගනුදෙනු සහ පසුකාලීන ක්‍රියාකලාපයන් එක්ක.

  • @aarokiaraj4652
    @aarokiaraj46525 ай бұрын

    தமிழ் வாழ்க தமிழ் மக்கள் வாழ்க வளமுடன்

  • @Ranganakavinda

    @Ranganakavinda

    5 ай бұрын

    Please don't disturb sinhala & tamail peoples harmony....keep your racism in India or Canada...Sri lanka doesn't want it

  • @sanasu815
    @sanasu8155 ай бұрын

    general fonsekata kohomath minissu ekka deal karanna therumak na

  • @kumarasingheappuhami5780
    @kumarasingheappuhami57805 ай бұрын

    මහින්ද ජනාධිපති නොවුනා නම් අද කොටි රට අල්ලා

  • @hareenwijesinghe3965

    @hareenwijesinghe3965

    Ай бұрын

    Redda thmii😂

  • @asokasilva8611
    @asokasilva86115 ай бұрын

    Sarath fonseka is main hero in the war ❤❤❤❤❤❤❤

  • @praharshakumarajayapathma8900

    @praharshakumarajayapathma8900

    5 ай бұрын

    nice joke 😂

  • @nalawattagepinto3939

    @nalawattagepinto3939

    5 ай бұрын

    කතාකරන්න වත් නොදන්න පපුව හොද නැති මිනිහෙක් පොන්සේකා හමුදාවට ආපු. හැම කෙනෙකුටම පඩියක් ගෙවලා ගත් තුලී හේවයන්. මිස ඇදහන දෙවිවරැන් වෙන්න දගලන අයට අපි කිසි දිනක කල ගුන සලකලා 🐂හරක් මෙන් xකතිර පුඡා කරන්න යන්න එප යාලුවනේ ඡන්දයේ වටිනාකම සැහැල්ලුවට ගන්ත් එපා ! මේ කියන්නේසහොදරියන් සහ සහෝදරයන්ටයි තේරැම් ගන්න වසර පහක් වලංගු. යි ඡන්දයක් බුද්ධිමත්ව වගකීමෙන් දුර දිග බලා එය පාවිචිචි කල යුතුයි නේද ?පසුව පසුතැවිලි නොවන්න

  • @nalawattagepinto3939

    @nalawattagepinto3939

    5 ай бұрын

    🎉

  • @user-ym2js4nk2e
    @user-ym2js4nk2e5 ай бұрын

    බොහොම ස්තුතියි

  • @elpitiyahiru9384

    @elpitiyahiru9384

    5 ай бұрын

    Iwara.kanna.bari.yudda.iwara.kara.atuma.hadapu.niwaradi.sala.sum.?pala.jarallatumata.tibunu.biya.?

  • @elpitiyahiru9384

    @elpitiyahiru9384

    5 ай бұрын

    Hamuda pati.warayak.nikksana.karanna..sanann.ka.adi.pati.wana.kan.oamanai...?

  • @elpitiyahiru9384

    @elpitiyahiru9384

    5 ай бұрын

    Mtuma.(co..)balaani.andanna.dakk.wa.nirisana.kara.kada.wahahanna.bari.kara..wasara..(03....)kalin awasan.?nima.kala....?

  • @elpitiyahiru9384

    @elpitiyahiru9384

    5 ай бұрын

    0:42

  • @elpitiyahiru9384

    @elpitiyahiru9384

    5 ай бұрын

    Ajith.matitumata.wadiya.hoda.matuma.?(20.10....)dinu..Saba ma.matuma.mina.mala.pataya.?.paradai

  • @priyankaperera5010
    @priyankaperera50105 ай бұрын

    😮😮😮

  • @N_A_5_T_I
    @N_A_5_T_I5 ай бұрын

    ලොක්කෝ පුටු වලට යුද්ධ කරද්දි ලයින් වල හිටපු කොල්ලෝ කෙල්ලෝ තමයි භූමිය අල්ලගන්න යුද්ධ කලේ මොන යුද්ධෙදි උනත්. ඔය හොඳයි මුන්ගෙ ගෑණු ඔයිට එහා

  • @sashikarasnayaka5781
    @sashikarasnayaka57815 ай бұрын

    ❤General Fonseka ❤ hitiye nettam meka kawadawath iwara kranda be.. Karannagodata kohomath chodana tyenawane.. Mahindalata gotta alluwane.. ❤General Fonseka ❤ kawadawath ekekutawath oluwa namala nene. Mahinda inna kaleth, hire damma welaweth ekekutawath oluwa namuwe nene. Kawadath kelin weda.. Excellent description..

  • @Dineth12
    @Dineth125 ай бұрын

    Super hero SF..❤

  • @achinthalakmal9898
    @achinthalakmal98985 ай бұрын

    ඔබතුමාගේ මේ මහන්සිය අගේ කරනවා , ඒ වෙන්වෙන් ඔබතුමාට වටිනාකම ලැබෙනවාද, ඇයි මේ විඩියෝ වලට මැදින් ඇඩ් එකක් දාන්න උත්සහ කරන්නේ නැත්තේ. ඒක මේ මහන්සියට මූල්‍යමය අතින් යම් සහනක් නේද?

  • @insight-nenasa

    @insight-nenasa

    5 ай бұрын

    ස්තුතියි ඒ ඇගයීමට සහ මේ වෙනුවෙන් අප දරණ මහන්සිය තේරුම් ගැනීම සම්බන්ධයෙන්. නමුත්, අපේ විරුවන් ඉතාම කැපවීමෙන් කරපු දේවල් විස්තර කරනකොට ඒ මැදින් දැන්වීම් පළකරන එක ඔවුන්ට කරන අගෞරවයක් කියල හිතෙනව.

  • @KK-og5rz

    @KK-og5rz

    5 ай бұрын

    @@insight-nenasaඔබතුමාගේ සේවාව නැවෙත නැවතත් අගය කරනව.

  • @srdanushka6695
    @srdanushka66955 ай бұрын

    Karannagoda sir utum manussayek sarath kiyanne kuhakayek thamanta udau karapu manussayanwa hari ikmanata thamange balalobi kamanisa amathakakaranawa

  • @mudithamalwenna8203
    @mudithamalwenna82035 ай бұрын

    You should have waited till Field marshal Sarath Fonseka’s book release this year June , before criticising the Great Field marshal’s efforts of winning the war. Is it ethical ?

  • @insight-nenasa

    @insight-nenasa

    5 ай бұрын

    How do I know that he is going to launch a book in June?? Anyways, I don't have any reservations. So definitely, there will be space for his thoughts as well in this channel. My only intention is to accumulate as much as data and present a picture as close as possible to the truth. Because, you would also agree that the first casualty of war is TRUTH. And if your thoughts are hurt from what I say, let me clarify this also. I wouldn't have ever brought in the case of FM Manekshaw and Mrs. Indira G, if I ever wanted to part with sides. Further, I have exactly said from what I have extracted information and requested not to get upset about it. I don't know, if anybody would be able to do better than this. And if you have watched my previous episodes too, you wouldn't jump into a conclusion like this.

  • @pmwijeratne1896
    @pmwijeratne18964 ай бұрын

    කරන්නාගොඩ කියන්නේ පොන්සේකා ලගින් තියන්න වටිනා මිනිහෙක් නොවේ.

  • @aarokiaraj4652
    @aarokiaraj46525 ай бұрын

    சிங்கள பேரினவாத அராஜகம்

  • @kasunfernando5425
    @kasunfernando54255 ай бұрын

    මොන දේ උනත් හදවතින්ම ආදරෙයි.❤❤❤❤නමුත් රටට සිදු වුනේ ලොකු විපතක් මහින්දයාගේ නොමනා ක්‍රියා නිසා

  • @wsujeewasamanthi7352
    @wsujeewasamanthi73525 ай бұрын

    Sarath Fonshka Erishiya karayak

  • @CHARUKA.H
    @CHARUKA.H5 ай бұрын

    There is no doubt that Mr. Fonseka is a great leader and a great warrior, but I agree with mr karannagoda's opinion because mr fonseka is a very selfish man for fame and honorable occasions.(දෙදෙනා ගෙම දේශපාලන මතයන් නොසලකා හැර දේශපාලනිකව කරන්නාගොඩ /ෆොන්සේකා 🤮)

  • @dinithamalshan3306
    @dinithamalshan33065 ай бұрын

    Adishtanaya pothe sampurna wisthare thiyenawa. Mama e potha kiyewwa

  • @mututhanthrigecooray6534
    @mututhanthrigecooray65345 ай бұрын

    lamaige b ada palalaa muu data dammay sf da karannada

  • @pathumkumara8166
    @pathumkumara81664 ай бұрын

    සාම්පූර් අල්ලන්න ගිහින් ආමි එක හැරිල ආව බෑ කියල ..පස්සෙ නේවි එකෙන් බැහැල ගහල ඇල්ලුවෙ...

  • @insight-nenasa

    @insight-nenasa

    4 ай бұрын

    ඒක නම් තඩි බොරුවක් 😀😀

  • @jagj5452
    @jagj54525 ай бұрын

    කෙටියෙන් කියන්ඩ යාලුවා.

  • @warsil3735
    @warsil37355 ай бұрын

    Eka waradi , elak yudde awankale anith schools wala hitota Royalnekebayq marila iearai 180 idan 1990 ganan wala

  • @ndara-qi5zx
    @ndara-qi5zx5 ай бұрын

    Fast like

  • @chinthanaillukwatte
    @chinthanaillukwatte4 ай бұрын

    ඔහුගේ වෛරය ....

  • @tharidhudiss3921
    @tharidhudiss39215 ай бұрын

    සරත් ෆොන්සේකාට එකතුවෙලා වැඩක් කරන්න බැ. තනි තිරනයේම ඉන්න හදන උද්දච්ච කෙනෙක්. අන් අයගේ අදහස් වලට ගරු කරන කෙනෙක් නෙමෙයි.

  • @hmkapriyanthapriyantha6696
    @hmkapriyanthapriyantha66964 ай бұрын

    Ñavy camander Ltteනැව් ටිකකට ගහන්න අණදිලා විනාශ නොකලනම් යූද්දෙ දිනයි අද

  • @dahammahagama2383
    @dahammahagama23835 ай бұрын

    මට මතකයි අධිෂ්ඨානය පොත ඉස්කොලෙදි පුරවැසි පීරියඩ් එකෙ කියවන්න ගිහිල්ල අන්තිමට මමයි මිසුයි අතරෙ ෆොන්සේක ද හොද කරන්නගොඩද හොද කියල වදයකුත් ගිය😂😂😂

  • @truthdamn
    @truthdamn2 ай бұрын

    Magee sir SF ❤

  • @Kavi3000
    @Kavi30004 ай бұрын

    Yudda karanna aluthin niyoga denna awasya nehe . Yuddaya ethakotath thibuna. Awasya une thawa yudda peramunak Sampur wala aramba kireema pamanai . Eya senpathiyange hewath generallage wedak. Hamudawa yuddaya awasan Kala welawe rate hitapu Janapathi Percy Mahendra Rajapaksa.

  • @YUMTOONS
    @YUMTOONS5 ай бұрын

    Navy eke innema oya wage minissunta kapana officer s la. Crazy bugs. Admiral karannagoda sir hoda manussayek.

  • @sameeramendis42
    @sameeramendis425 ай бұрын

    Sarath &karannagoa is good Fonseka pissek wela dan

  • @warsil3735
    @warsil37355 ай бұрын

    Sarath fonsekata pradiddiyq oni hama thdnama

  • @mudithamalwenna8203
    @mudithamalwenna82035 ай бұрын

    I believe you are a Navy officer?

  • @insight-nenasa

    @insight-nenasa

    5 ай бұрын

    No, Air Force 😀

  • @chamarauditha55
    @chamarauditha555 ай бұрын

    Meka enakal balagana hitiye

  • @vishmitheekshana3301
    @vishmitheekshana33015 ай бұрын

    එක්කෙනෙක් කියලා තියෙනවා ෆොන්සේකා නැත්නම් යුද්ධය තාම තියෙනවාලු.....කලාමැදිරි එලියටත් ඇද යටට යන හුජ්ජ කොල්ලෝ මොනවද දන්නේ යුද්ධය ගැන...යුද්ධය අවසන් කිරීම කංඩායමක සාමුහික උත්සහයක් සාර්ථක ප්‍රථිපලයක් .....එහෙම නැතිව ෆොන්සේකා විතරක් යුද්ධය කලානම් යුද්ධය තාම වව්නියාවේ ...

  • @cricitic
    @cricitic5 ай бұрын

    ෆොන්සේකා වෙනුවට කොබ්බැකඩුව හිටියා නම් යුද්ධය දිනනවා. හැබැයි මහින්ද රාජපක්ෂ වෙනුවට වෙන කෙනෙක් එතන හිටියා නම් යුද්දේ දිනන්න බැහැ. ඒක තමයි ඇත්ත

  • @kalpamadushantha5587

    @kalpamadushantha5587

    5 ай бұрын

    කොබ්බෑකඩුව කියන්නේ යුද හමුදාපති නෙමේ බන්😂 කොබ්බැ කඩුව මහත්තයාට අපහස කරනවා නෙමේ😂. මහින්ද මොන ලබ්බක්ද කලේ😂 මහින්දලාගෙ ගූ කන එක සමහරු තාම අතැරලානෑ😂😂

  • @Lasithakumara6501

    @Lasithakumara6501

    5 ай бұрын

    Mahinda obalai gedara hitiya

  • @maheshsenavirathna7802

    @maheshsenavirathna7802

    5 ай бұрын

    ​@@kalpamadushantha5587👍👍👍

  • @AsankaMalli-zz7xl

    @AsankaMalli-zz7xl

    5 ай бұрын

    ​@@kalpamadushantha5587ගෙදර යන්න හිටිය ෆොන්සේකා හමුදාපති කරෙත් මහින්ද තමා බන්

  • @warsil3735
    @warsil37355 ай бұрын

    Fonseka , hamotama pwrt danawa katawath eka inna vaha.

  • @mymobile4801
    @mymobile48015 ай бұрын

    Un athare Mona ? Na thibbath.....game ekedi set wela game eka gahuwane........🦁💪🦁💪

  • @user-mi5jy7iz3q
    @user-mi5jy7iz3q5 ай бұрын

    SF ගේ සැලසුම් අඩපන කරන්න හමුදා හිටපූ ගොන්නායකයන් ගොඩක් උත්සා ගත්තා නමූත් සොභාදහම sfට උදව් කලා.

  • @dilrukchanna8797

    @dilrukchanna8797

    5 ай бұрын

    නියම කතාව

  • @vasanthafernando185
    @vasanthafernando1855 ай бұрын

    sarath and karannagoda not suit for such post according to their qualifications. they join post without job in vain 30 years drag war due to this void in forces. they suit for small group leaders post .not for entire force.i telligent experts should bear the leaders in each forces they suit for written books.

Келесі