උපදේශකයින් එපා කියද්දිත් යුධ හමුදාපති තනතුරට ෆොන්සේකාවම පත් කළ හේතුව මෙන්න | SF Becomes Army Cmdr

Ойын-сауық

හමුදාවේ යුධ සූදානම ඉතාම පහත් අඩියකට වැටී තිබූ පසුබිමක මේජර් ජනරාල් සරත් ෆොන්සේකා යුධ හමුදාපති ධූරයට පත්වීම ඇතුළු එම වකවානුවේ සිදුවූ අප්‍රකට සිදුවීම් දාමය පිළිඹඳ ඔබ කිසිදා නෑසූ කතා පුවතයි මේ.
Subscribe: / @insight-nenasa
00:00 හැඳින්වීම
01:33 කොටි පරාජය කරනහැටි කියාදුන් ඇමරිකානු වාර්තාව
04:56 කදිරගාමර් ඝාතනය
11:04 බුද්ධි අංශ ඝාතන
14:25 මහින්ද රාජපක්ෂ ජනපති ධූරයට
20:24 මහින්දගේ සාම සාකච්ඡා
Music tracks used in this video:
------------------------------
Music: Earthy Crust - Jingle Punks (No Copyright Music) • Earthy Crust - Jingle ...
------------------------------
------------------------------
Somewhere In Nature by Simon More / user-73416670
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/2CDmNO2
Music promoted by Audio Library • Somewhere In Nature - ...
------------------------------
------------------------------
Hero Down by Kevin MacLeod is licensed under a Creative Commons Attribution license (creativecommons.org/licenses/...)
Source: incompetech.com/music/royalty-...
Artist: incompetech.com/
------------------------------
References:
අධිෂ්ඨානය - අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මතක සටහන්
රණමඟ ඔස්සේ නන්දිකඩාල් - මේජර් ජනරාල් කමල් ගුණරත්න
Gota’s War - C.A. Chandraprema
The Situation Report on ‘The Sunday Times’ by Iqbal Athas on 14th August 2005 “How his quiet diplomacy saved Jaffna” www.sundaytimes.lk/050814/col...
Sri Lankan government, LTTE begin peace talks in Geneva reliefweb.int/report/sri-lank...
#srilankaarmy #srilankanavy #srilankaairforce

Пікірлер: 818

  • @sajithsri08
    @sajithsri088 ай бұрын

    සිංහල බෞද්ධ මිනිස්සු ලක්ෂ්මන් කදිරගාමර් මහත්තයට සදා ණයගැතිවෙන්න ඕන. ද්‍රවිඩ ජාතිකයෙක් වුවත් LTTE සංවිධානයට එරෙහිව අභීතව හඬ නඟපු හොර මැරකම් වලට කිසි දවසක චෝදනා නොලැබූ කිසි දවසක ජාතිවාදය නොවැපිරූ නියම ශ්‍රී ලාංකික දේශප්‍රේමී දේශපාලන නායකයෙක්. වෙසක් දිනය ජාත්‍යන්තර නිවාඩු දිනයක් බවට පත් වන්නෙත් එතුමාගෙ මැදිහත් වීම නිසා. එතුමාට නිර්වාණ සුවය ලැබේවා.

  • @SSumedha

    @SSumedha

    Ай бұрын

    සිංහල බෞද්ධ අය විතරක් නෙවෙයි.මේ රටේ හැම කෙනෙක්මට එතුමට ණය ගැති.

  • @venukaglagoda2285

    @venukaglagoda2285

    Ай бұрын

    වෙසක් කතාව බොරුවක්. මමත් ඉන්නේ ලංකාවේන් පිට මෙහේ ඒම දවසක් දන්නේ වත් නෑ.

  • @DharmasiriRathnayake-sd9pi

    @DharmasiriRathnayake-sd9pi

    Ай бұрын

    @@venukaglagoda2285 දන්නේ නැත්නම් කියවන්න..

  • @jagathegodawattha5826
    @jagathegodawattha58264 ай бұрын

    අතීතය කුමක්දැයි නොදත් නූතන කීබෝර්ඩ් තොරම්බල් යෞවනයටත්,කුහකත්වයෙන් හා ආත්මාර්ථකාමයෙන් රටේ ඉථිහාසය දැන දැනම විකෘති කරන ඊනියා සමාජවාදීන්ටත් සත්‍ය අතීතය සිහිගැන්වූවාට බොහොමත් ස්තූතියි....

  • @Ariyasena-zo3px
    @Ariyasena-zo3px2 ай бұрын

    ඔබට කෙසේ අප ස්තුති කල යුතු ද යන්න මට නොතෙරෙ.බලව් බොලව් අර්ගලය කල කෙලෙහිගුන නොදත් සුනකයිනෙ.නිවෙදක ඔබ තුමාට දිර්ගායු වේවා .

  • @kanchanaperera9072

    @kanchanaperera9072

    Ай бұрын

    Yudde awasan karai kiyala me rata mankolla kanna denna bane

  • @SIKELENAX
    @SIKELENAX8 ай бұрын

    ඇත්තමයි ඉතා වැදගත් වීඩියෝ කතාවක්.වර්තමාන ගොඩක් අය නොදත් දෑ තමයි අතීතය.මගෙත් ජීවිතේ හොදම කාලේ ඒ අදුරු යුගයට නාස්ති උනා ඒ වගේ රටේ කී දෙනෙකුට ජීවිතය නාස්ති වෙන්න ඇතිද.88,89 ඉදන් ජේවීපී කැරැල්ල එක්ක මාතර ජීවත් වූ මමත් ස්කූල් ජීවිතේ පවා අපිට නැති උන කාලෙදි දැක්කෙ ඒ යුද්ධය තරුණ වයසට එද්දි අපිට අහන්න දකින්න උනේ එල්ටීටීඊ යුද්ධය පසුව ආරක්ෂක අංශයේ වැඩ කරන්න ගිය මමත් එල්ටීටීඊ එක ඇතුලෙ මාස 3ක කාලයක් උන් එක්ක හිටිය කොහොමින්හරි හිතේ බය නැති කමින් මොලය පාවිච්චි කරල වැඩ කරල එතනින් ගැලවී ඇවිත් තුවාලත් කරන් ජීවිතය රැක ගත් මාත් දැකපු තුන් කට්ටුව ජනාධිපති මහින්ද ආරක්ෂක ලේකම් ගෝටාබය හමුදා පති සරත් පොන්සේකායි.ඒ අය රට වෙනුවෙන් කල සේවය අගයන්න ඕනේ.රට වෙනුවෙන් සේවකය කල සියළුම ආරක්ෂක අංශයන් ඇගයිමක් කලයුයි.‍රට රැකුනත් අද රට පුදුමාකාර වැටීමක්,අද මාත් පිටරටක රස්සාවක් කරන් ජීවත් වෙනව හැබැයි යුද්ධය නැති උනත් අපිට ලංකාවේ ජොබ් එකක් හෝ කිසියම් දෙයක් කරන් ජීවත් වීමට හැකියාවක් නැති උනා ඕකයි තත්වය අද කොච්චර මිනිස්සු අමාරුවෙන් ජීවත් වෙනවද

  • @rodniwarnakulajaksa9493

    @rodniwarnakulajaksa9493

    8 ай бұрын

    .

  • @robertoFaríñez
    @robertoFaríñez7 ай бұрын

    යුද්ධය ඉවර කරන්න රටේ නායකයේ කොන්ද පන තියෙන්න ඕනේ. බටහිර ට ඕනේ විදිහට නැටුවෙ නැහැ මහින්ද මහත්තයා බය නැතුව කෙලින් තීරන අරන් ෆොන්සේකා මහත්තයලට අවශ්‍ය වට පිට හදලා දුන්නා. ගුණ මකු කාලක්නී ඔය මිනිස්සුට අපහස කරාට ලංකාවෙ බහුතරයක් තාමක් ගරු කරනවා ඔබතුමාලට. ඔය කෑගහ උදවිය තාමත් යුද්ධය පැවතුනනම් ඇදන් යට හැන්ගිලා😅😅. තිස් වසරක යුද්ධය ඉවර කරලා ලංකාවටම සාමය ලබා දුන්න මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයේ සිට හමුදාවේ පහලම නිලය හොබවන සෙබලා දක්වා අපි රෙස්පෙක්ට් කරනවා ❤️🇱🇰

  • @mihirapunchihewa2105
    @mihirapunchihewa21058 ай бұрын

    මහින්ද රාජපක්ෂ නාමය ශතවර්ෂ සිය ගණනක් මිහිතලයේ දිදුළන නාමයක්. කුහකයො කොයිතරම් අපහාස උපහාස කළත් මහින්ද රාජපක්ෂ නාමය මේ මිහිතලයේ වැජඹෙන එක නවත්වන්න බැරිවෙයි . කළගුණ දත් ශ්‍රී ලාංකීය ජනතාව සැමදා එතුමගෙ සේවය අගයනු ඇති .

  • @isurusajith499

    @isurusajith499

    6 ай бұрын

    Yudde iwara krnw kyla tamai rata baragatte. Ehema gattanm eka iwr krna eka baragatta ekate wagakeema.. janadipathi kiyanne job ekak. Job ek krnwt sallary ekak denw tawa waraprasada denw. Job eka krl iwr wela mama kr kyla ke gahnn oni nh. Me rate rasswak krn hema manussym rasswa iwr wela mama rassawa kr kiya kiya ke ghnwd. 😂😂😂. Job ek krnm padiya gattanm waraprasada bukthi widinwanm yudde kale tibbata wada rata pahalata edala demmanm kata puka wahagena gedrta wela idpn mahattayo

  • @praveenlankeshwara6546

    @praveenlankeshwara6546

    3 ай бұрын

    @@isurusajith499 ආතල් දෙන්නෙපා බං. ඔයිට කලින් එවුනුත් රට බාරගත්තේ හෙන පොරොන්දු දීලා. ඒවා නොකරපු එක තමයි ප්‍රශ්නේ. දුන්න පොරොන්දුව අකුරටම ඉටු කරපු එකට අපි හැමදාම එතුමාට ණය ගැතියි. එහෙම නොකරන්න තරම් අපි ගුණමකු කුහකයෝ නෙවෙයි.

  • @Test97913

    @Test97913

    Ай бұрын

    @@praveenlankeshwara6546narki myna

  • @nilanthapradeep4500
    @nilanthapradeep45008 ай бұрын

    2000 න් පස්සේ එවුන්ට නොතේරෙන යථාර්ථය ..... මෝඩ අරගල කාරයින්ට ඉතිහාසය මතක් කර දෙනවාට ස්තුතියි....

  • @RuwanChinthaka723

    @RuwanChinthaka723

    8 ай бұрын

    @@Mr.Anybody- un yanne punchi ammatada kade 😛😜🤑🤩

  • @RuwanChinthaka723

    @RuwanChinthaka723

    8 ай бұрын

    @@Mr.Anybody- paw huththo bola amma badu kate haluwama hina wenawa huthtji ...dathakuth na wesige 😜🤑🤩😛

  • @mindrelaxinghealingmusic6377

    @mindrelaxinghealingmusic6377

    8 ай бұрын

    @@Mr.Anybody- un yanne punchi ammatada kade //2

  • @denuwan9915

    @denuwan9915

    7 ай бұрын

    @@Mr.Anybody- 2000 n passe tik tok ponnayo

  • @gamunuanuradha

    @gamunuanuradha

    6 ай бұрын

    @@Mr.Anybody- punchi ammata kade yanna 😪🤣

  • @rajithagalagoda959
    @rajithagalagoda9598 ай бұрын

    ඇත්තටම වටිනව... ඉස්සර හිටපු වීරයො ආය මතක්වෙනකොට ඇගේ හිරිගඩු පිපෙනව. ❤❤❤

  • @vishvainduwara9643

    @vishvainduwara9643

    Ай бұрын

    ඇත්තටම ඔවු..❤

  • @podda3015
    @podda30158 ай бұрын

    මේ කටහඬ මේ නිවේදක ශෛලිය පුදුමාකාරයි. ඒ හඬෙන් මට දැනෙන්නෙ ඔහු විසින් පෞද්ගලිකව යුද්ධය අත්දැක තිබෙන වේදනාත්මක ස්වරූපයයි. ❤

  • @theboundary8553

    @theboundary8553

    2 ай бұрын

    I think he is a former air force soldier

  • @Diuranga
    @Diuranga7 ай бұрын

    ගොතයෝ කීපැඩ් එකෙන් රැගුවට අරගලේ හිටියේ විරයෝ කියලා හිතන හිච්චි පැටවු. මේවා ඒ කාලේ දැක්කනම් කලිසමේ පිප්පි ගිහින්.

  • @sanjayabandara1365
    @sanjayabandara13658 ай бұрын

    සර් එක නියමයි හමුදාවේ හිටපු අපිවත් දැනන් හිටියේ නෑ ඔවුවා.

  • @user-mv1yp6lj1v

    @user-mv1yp6lj1v

    8 ай бұрын

    හොද මානසික වෛද්යවරයකු හම්බ වෙලා බෙහෙත් ගනින් දැන් හොදට ම පිස්සු තදවෙලා තියෙන්නේ.මුන්වගේ උන් මුලුරටටම පිලිලයයක් තූ නොදකින් පාහර හැත්ත

  • @chandasirihimihunupitiye1425
    @chandasirihimihunupitiye14258 ай бұрын

    ඉතා හොඳ ඉදිරිපත් කිරීමක්. ඔබට බොහෝම ස්තූතියි.

  • @geethanjanarathnayaka3608
    @geethanjanarathnayaka3608Ай бұрын

    2000 න් පසුව උපන් ඉතිහාසය නොදත් අඳබාල කිරි සප්පයන්ටත්, අනෙකුත් ගුණමකු කුහකයන්ටත් මුල මතක් කර දුන්නාට ස්තූතියි. ❤❤❤🙏🙏🙏

  • @saumyaherath9940

    @saumyaherath9940

    Ай бұрын

    2000n passe hamoma ehema newe

  • @housekandsman8519
    @housekandsman85198 ай бұрын

    දැන් ඉන්න උන් යුද්ධයක් තිබුනද කියලවත් දන් නෑ..බොහොම ස්තූති ඔබ තුමාට.. ❤

  • @user-mv1yp6lj1v

    @user-mv1yp6lj1v

    8 ай бұрын

    මූ නම් ඉතින් අමුම අමු ගවයෙක් තමයි; මූට නිවන් සුව

  • @user-ym2js4nk2e

    @user-ym2js4nk2e

    8 ай бұрын

    @@user-mv1yp6lj1v අමු ගවයෝ කොටි සෙල්ලම් දාපු කාලේ හිටියා නම් කෑලි කෑලී වලට ගිහින්. අද තෝ මේකේ කොටන්නේ.. නැගෙනහිර මුස්ලිම් උන් සෙල්ලම් දාන්නේ. උතුරේ දරුවෝ පාසල් යන්නේ. දකුනේ උන් හුස්මක් ගන්නේ යුද්ධය ඉවර වෙච්ච හින්දා තමයි. උබලාට ඒ නිදහස දෙන්න අපේ තාත්තාලා ඇස්, ලේ මස් දන් දුන්නා. උබලාට ජීවත් වෙන්නේ ඒ උතුම් මිනිස්සු නයට දිපු ජිවිතයක්.

  • @pushpakumarayasapalitha3776

    @pushpakumarayasapalitha3776

    8 ай бұрын

    ​@@user-ym2js4nk2emu hamathanama comment karala thiyenawa ltte karayekge puthekda khedo mu

  • @RuwanChinthaka723

    @RuwanChinthaka723

    8 ай бұрын

    @@user-mv1yp6lj1v kariya niwana kiyanne mokakda kiyala therum ganin lolla 🤑🤩😀

  • @JJayathissa-ez9gg

    @JJayathissa-ez9gg

    8 ай бұрын

    යුද්දෙ සුද්දෙට හරවපු එකනෙ වැඩෙ😂😜😅😂

  • @thesailorslife6824
    @thesailorslife68248 ай бұрын

    රටේ ඉන්න කිරි සප්පයන්ට මේව කියා දෙන එකට , ඔබට ගෞරව කරමි.

  • @warunanamal7321
    @warunanamal7321Ай бұрын

    මහින්ද රාජපක්ෂ ඉතාමත් දක්ෂ නායකයෙක් බවත් ඔහු විසින් ගනු ලැබූ සියලු ක්‍රියාමාර්ග හා ඉතාමත් සාර්ථක බවත් එවැනි නායකයෙක් විදේශ කුමන්ත්‍රණ වලට අපේ මිනිසුන් රැවටි අපේ නොලැබීම හේතුවෙන් ඔහුගේ සේවය අපට අහිමිව ඇත.

  • @Hemanthanet
    @Hemanthanet8 ай бұрын

    බොහොම ස්තුතියි ගොඩක් සමබරව පැහැදිලිව ඔබේ ඉදිරිපත් කිරිම සම්බන්ධව....

  • @tharidhudiss3921
    @tharidhudiss39218 ай бұрын

    නියමයි අයියේ ❤. හතරවෙනි ඊලම් යුද්දයෙත් තීරනාත්මක මෙහෙයුම් වල විඩියෝත් දාන්න. කොටසින් කොටස ඉදිරියට ගිය හැටිත්. ජයග්‍රහණයන් පසුබැම් හැමදේම දාන්න පුලුවන් නම් වටිනවා. ජයවේවා නැණස 🇱🇰

  • @user-mv1yp6lj1v

    @user-mv1yp6lj1v

    8 ай бұрын

    හොද මානසික වෛද්යවරයකු හම්බ වෙලා බෙහෙත් ගනින් දැන් හොදට ම පිස්සු තදවෙලා තියෙන්නේ

  • @pasanperera8141

    @pasanperera8141

    8 ай бұрын

    උබ බෙහෙත් ගන්න කාගෙන්ද කිව්ව නම් ලේසි වෙයි මචං..

  • @mortzkizshikesh9375

    @mortzkizshikesh9375

    8 ай бұрын

    ​@@user-mv1yp6lj1vජේවීපී ගස් බල්ලන්ගේ එකම බලාපොරොත්තුව මාලිමාව උඩින් ම දිනවමූ 😅

  • @kidsSL1
    @kidsSL18 ай бұрын

    මහින්ද ට රට දියුනු කරන්න බැරි වුනාට යුද්දය දින්නේ එතුමාගේ නායකත්වය නිසා. ඒක තමයි ඇත්ත. ඒකට අපි ගවුරව කරනවා. ගුනමකු නොවී.

  • @starrynight43451

    @starrynight43451

    8 ай бұрын

    මහින්දට රට දියුණු කරන්න පුලුවන් වුනා. 2005 ආර්ථිකයයි 2014 ආර්ථිකයයි සන්සන්දනය කරලා බලන්න. 2015 දි බලයට ආව යහපාලනය රටේ ආර්ථිකය කෑවා.

  • @praharshakumarajayapathma8900

    @praharshakumarajayapathma8900

    8 ай бұрын

    @@starrynight43451aniwa

  • @ZiyaTel-dz4qm

    @ZiyaTel-dz4qm

    8 ай бұрын

    @@starrynight43451 ආර්ථික ඝාතක පී.බීගෙයි, ඉතිහාසෙ පලවෙනි වතාවට දේශපාලන පත්වීමකින් පත් උන මහ බැංකු අධිපති කබ්‍රාල්ගෙයි බොරු ආර්ථික දර්සනද බන් උඹල පිලිගන්නෙ😃වැඩක් නෑ බන් නාමල්ගෙ නිල් බලකායට බැදිල පුක් ගහගත්තත් ආය නම් රාජපකාල මේකෙ රජ වෙන්නෑ,වෙන්න දෙන්නෙත් නෑ💩🐷🖕

  • @leadertiraj7502
    @leadertiraj75028 ай бұрын

    මහින්ද ජනාධිපතිතුමා නැතිනම් තාමත් යුද්ධය තියෙනවා

  • @TharukThewnaka-lj7lz

    @TharukThewnaka-lj7lz

    8 ай бұрын

    එයා විදේශ බලවේගවලට හිස නැමුවෙම නෑ

  • @yohanj25

    @yohanj25

    8 ай бұрын

    රාජපක්ශ යුද්ධය ජය ගත්තද රට පසුව චීනයට වික්කා

  • @RuwanChinthaka723

    @RuwanChinthaka723

    8 ай бұрын

    @@yohanj25 chinnu gathhanam un meka hadanawa 😄

  • @SAMPATHCHANDRASINGHE
    @SAMPATHCHANDRASINGHEАй бұрын

    මහින්ද නොහිට්න්න යුද්ධය ඉවර කරනවා බොරැ

  • @praveenlankeshwara6546
    @praveenlankeshwara65468 ай бұрын

    ෆොන්සේකා සහ මහින්දව කෙටේව්වේ ජවිපෙ. ෆොන්සේකාව රහසිගතව රැස්වීම් වලට ගෙන්වාගෙන මහින්දට විරුද්ධව උසි ගැන්නුවේ ජවිපෙ. නන්නත්තාර වෙලා හිටපු ජවිපෙට ඕන වුණා කාගේ හරි බෙල්ල දීලා බේරෙන්න. ෆොන්සේකාට ජනාධිපති සිහිනය පෙන්නලා රැවට්ටුවේ උන්. ඔය ජනාදිපතිවරණයට නොඉල්ලා ඊළඟ එකට ඉල්ලුවා නම් ෆොන්සේකා දිනුම්.

  • @user-bf6qd5lo8o

    @user-bf6qd5lo8o

    3 ай бұрын

    බොහෝ විට මාගේ හැඟීමත් සරත් ෆොන්සේකා සටනට සුපිරිතම නායකත්වයක් ලබා දුන්නද සිවිල් ජීවිතයේ ගත් තීරණ ඉතාම දුර්වල සහ අසාර්ථක ඒවා බවයි

  • @DharmasiriRathnayake-sd9pi

    @DharmasiriRathnayake-sd9pi

    Ай бұрын

    @@user-bf6qd5lo8o ඔබ නිවැරදියි ඔහු සිවිල් වැඩවලට සුදුසු නැත.

  • @asaranasarana8310
    @asaranasarana83108 ай бұрын

    මේවගේ මිනිසුන්ට ඊර්ෂ්‍යා කරන මිනිසුන්ගේ රටක් පවතියිද ඇයි මේ රට මුදවාගත් මේ මිනිසුන්ට අපහස කරන්නෙ.

  • @dilboy2081
    @dilboy20818 ай бұрын

    මේකේ ඊලග කොටස ඉක්මනට දාන්න...❤🎉

  • @lauravenus7949
    @lauravenus79498 ай бұрын

    ගෝඨාභය ට තමයි මේ යුද්ධ ඉවර කරන්න සහ රට නිවැරදි මාවතට ගේන්න ලොකුම උවමනාව තිබුනෙ, ඔහුට විරුද්ධව තියන බලවේග ප්‍රමාණය අනිත් හැමෝටම වඩා වැඩියි.

  • @danithshan5978

    @danithshan5978

    8 ай бұрын

    Gota තාම කපටි මදි දේශපාලනයට එයා හිතුවේ හැමෝම උදවු කරයි කියල එයාට, එත් උනේ අනිත් පැත්ත.

  • @kalpamadushantha5587

    @kalpamadushantha5587

    8 ай бұрын

    😂😂😂😂

  • @nalinda1988

    @nalinda1988

    8 ай бұрын

    අනිවාර්‍යෙන්. ඒකනේ අතර මගදි පැනල ගියේ. 🤦🤦

  • @madhavi_ssng

    @madhavi_ssng

    8 ай бұрын

    අනිව

  • @user-ym2js4nk2e

    @user-ym2js4nk2e

    8 ай бұрын

    ඇමරිකාවේ බුද්ධි මෙහෙයුමක් තමයි ගොටගෙන් පලිගත්තේ. ඕනැම කොන්ත්‍රාත් එකක් සල්ලි වලට කරන සක්කිලි දේශපාලන පක්ෂයක් මේ රටේ තියෙනවානේ.

  • @user-si9cw3oc1v
    @user-si9cw3oc1v8 ай бұрын

    ඔන්න ඊළගට තමයි යුද්ධයේ හොදම කෑලි ටික එන්නේ!! ❤

  • @RATHNAYAKE1888
    @RATHNAYAKE18888 ай бұрын

    මහින්ද රාජපක්ශ මහතා පිළිබඳ වර්ථමානයේ කුමන අර්ථකතන තිබුනද, ඔහු විසින් එදා අනුගමනය කළ දූරදර්ශී ප්‍රතිපත්තිය නොවන්නට සිදුවිය හැකිව තිබූ විනාශය සිතාගත නොහැකිය. ❤

  • @ajithperera255

    @ajithperera255

    8 ай бұрын

    ස්තුතියි ඔබට....කලගුන මතක තිබිබාට

  • @freeminds6365

    @freeminds6365

    8 ай бұрын

    ගහන්නෙ ලබ්බෙන්ද කියලා අහලා පස්සෙ ෆොන්සේකා ගේම ගහගෙන යත්දි රටෙ මිනිස්සුත් ඒක පිලිගන්නා බව දැක්කට පස්සෙ තමයි මහින්ද යුද්දෙ දිගටම කරගෙන ගියෙ.ඒකට ලොකු උදව්වක් උනා ගම්වල අපේ කොල්ලො මැරෙන බව දැන දැනත් හමුදාවට ගිය එක .කොහොම උනත් එදා ඒ නායකත්වයට මාත් අදටත් ගරු කරනවා හැබැයි අද ඉන්න මිනිමරුවට නෙවෙයි

  • @RuwanChinthaka723

    @RuwanChinthaka723

    8 ай бұрын

    👍👍👍👍👍

  • @RuwanChinthaka723

    @RuwanChinthaka723

    8 ай бұрын

    @@Mr.Anybody- kawa ubala ammge kimmba 😛😜🤑🤩

  • @RATHNAYAKE1888

    @RATHNAYAKE1888

    8 ай бұрын

    @@Mr.Anybody- ජනතා විමුක්ති පෙරමුණ සහ හෙළ උරුමය මහින්ද මහතා ප්‍රමුඛ රජයට යුද්ධය අවසානය දක්වා ගෙනයාමට side support එකක් දුන්න බව ඇත්ත. නමුත් යුද්ධය ආරම්භ කිරීමෙන් පසුව කාගේවත් රූකඩයක් බවට පත් නොවී සෘජු සහ අතිශය නිවැරදි තීරණ ගනිමින්, රට තුලින් සහ ජාත්‍යන්තර වශයෙන් පැමිණි සෑම අභියෝගයකටම මුහුණ දෙමින් එකී තත්ත්වයන් මනාව කළමනාකරණය කරමින් ඊලාම් ත්‍රස්තවාදය මෙරටින් අතුගා දමන තුරු සක්‍රීයව ලබා දුන් ඒ නායකත්වය අතිශය වටිනා එකකි. යුධයෙන් පසු තත්ත්වය පිළිබඳව සාකච්ඡාව වෙනම එකකි. එය කිසිසේත්ම මෙම වීඩියෝවට අදාල එකක්ද නොවේ. 😌❤️

  • @wolfy933
    @wolfy9338 ай бұрын

    ඔයාගේ රිසර්ච් එක නියමයි. දිගටම වීඩියෝස් ඕනී. ❤

  • @Make_SL_Great_Again
    @Make_SL_Great_Again8 ай бұрын

    දේශපාලන නායකත්වය- මහින්ද රාජපක්ෂ පරිපාලන නායකත්වය- ගෝඨාභය රාජපක්ෂ යුධමය නායකත්වය- සරත් ෆොන්සේකා ඇතුලු හමුදා ප්‍රධානීන් මේ නායකත්ව 3 න් එකක් හෝ අඩපණ වූවා නම් යුධ නිමාව හීනයකි. ජාත්‍යන්තර යුද්ධය දේශපාලන හා පරිපාලන නායකත්වය ජයගත් අතර දේශීය යුද්ධය යුධමය හා පරිපාලන නායකත්වය ජය ගත්තේය. මේ යුද්ධ දෙකේ එකතුව/සම්ප්‍රයුක්තය LTTE ත්‍රස්තවාදයට එරෙහිව තිස් අවුරුදු මානුෂීය මෙහෙයුම හා ජයග්‍රහණය ලෙස හදුන්වයි❤🎉

  • @rohannanayakkara9367

    @rohannanayakkara9367

    8 ай бұрын

    ❤❤❤❤

  • @user-mv1yp6lj1v

    @user-mv1yp6lj1v

    8 ай бұрын

    මූ නම් ඉතින් අමුම අමු ගවයෙක් තමයි; මූට නිවන් සුව

  • @slcsa996

    @slcsa996

    8 ай бұрын

    ​@@user-mv1yp6lj1vනිවන් සුව කියල තෝ බලාපොරොත්තු වෙන්නෙ මොකද්ද බල්ලො... තෝ හිතාගන ඉන්නෙ නිවන් සුව කියන්නෙ මැරියං කියන එක කියලද..... වෙන උන්ට ගොනා කියන්න කලිං තෝ ගොනා වෙලා ඉවරයි

  • @mortzkizshikesh9375

    @mortzkizshikesh9375

    8 ай бұрын

    ​@@user-mv1yp6lj1vඅවජාතක කාලකන්නි මෝඩයන් ගේ එකම බලාපොරොත්තුව මාලිමාව 😊

  • @asankaasanka5157

    @asankaasanka5157

    8 ай бұрын

    @@user-mv1yp6lj1v අනේ පකයො තොදන්න පක නිවන් සුව කොටියට දාව උපන් අවජාතක බල්ලා තොපි අද උඩුබුරන්නෛ් මුන්ට පින්සිද්ද වෙන්න

  • @rohannanayakkara9367
    @rohannanayakkara93678 ай бұрын

    සමබර තොරතුරු ගෙනෙන ඔබට තව තවත් ධෛහිරිය ශක්තිය ලැබේවා!

  • @rapcranasinghe3152

    @rapcranasinghe3152

    8 ай бұрын

    බෙරේ නාපු නාකියෙක්

  • @rohannanayakkara9367

    @rohannanayakkara9367

    8 ай бұрын

    මම ඉන්න රටේ බේරෙවල් නෑ ගොනො, ඒක එක, දෙක අපි නෑව්වේ තොපේ මහ එකාව ... ආ..න් ඒකයි. දැන් උබ 18 ටේ කොල්ලාද? තොපි නපුන්සකයෝ නිසා කෙලින් ඉන්න නායකයෝ ඇලජික් හුත්තො තොපිට@@rapcranasinghe3152

  • @starrynight43451

    @starrynight43451

    8 ай бұрын

    @@rapcranasinghe3152 බටලන්දේ නාකියාගේ ලොල්‍ලන්ට මේ වීඩියෝ එකත් එක්ක තියන ප්‍රශ්නෙ මොකක්ද? සටන් විරාම කාලේ රටට වෙච්ච ‍දේවල් කියන එක ද? රනිල් ගැන තව කියන්න ඕන තරම් තියනවා. හම්බෙච්ච වෙලාවක අහපන්කෝ, සිල්වෙස්ටර් ජෝර්ජ් වින්සන්ට් ප්‍රනාන්දු කියන්නේ කවුද කියලා...... රනිල්ගේ පරණ පෙම්වතෙක්... එයා රනිල්ගේ පැටිකිරය කිව්ව නිසා මරල දැම්මා

  • @rapcranasinghe3152

    @rapcranasinghe3152

    8 ай бұрын

    @@starrynight43451 තොපිනේ පොන්නයෝ බටලන්ද ලෝල්ලාගේ පොල්ල සුප්පූ කරන්නේ දැන් .. 🤣🤣 ඊයා හුත්තෝ 🤣🤣 ආයේ බෙරේ නාවල ගත්තම ඔය පොන්නකම නැතිවෙයි ටික කාලේකට .. කැළණි හිඟන්නා 😛😛

  • @duminduishan8599

    @duminduishan8599

    8 ай бұрын

    බයියෙක් හෝ ටොයියෙක්

  • @shiranrishika7881
    @shiranrishika78818 ай бұрын

    මහින්ද ගෝටාබය නායකත්වය නොදන්න යුද්ධය ඉවර නොවේ 🙏🙏🙏

  • @yehansachi11
    @yehansachi118 ай бұрын

    මහින්ද ❤

  • @dhammikagunaratne1475

    @dhammikagunaratne1475

    8 ай бұрын

    MARAya ta pukath deepan .

  • @RuwanChinthaka723

    @RuwanChinthaka723

    8 ай бұрын

    💜👍🏼👍🏼👍👍🏼👍🏼

  • @RuwanChinthaka723

    @RuwanChinthaka723

    8 ай бұрын

    @@dhammikagunaratne1475 ethakota punchi ammata katata dennada 😜🤩😛🤑

  • @user-nz6bm7db6g

    @user-nz6bm7db6g

    Ай бұрын

    @@dhammikagunaratne1475උඹෙ අම්මයි උඹයි කටට ගන්නෙ ලපයගෙද

  • @sandunifernando3874
    @sandunifernando38748 ай бұрын

    අන්තිමට කොටි දාලා දෙමළ මිනිස්සුම ආවා හමුදාව පැත්තට..... මහින්ද ට ආපු දෙමළ අය "අපිව බේරගන්න රඡුනේ කියලා " කැගැහුව හැටි තාම මතකයි....news වල පෙන්නුවා ....... ගම්මාන වලට පැනලා කොටි බුරැතු පිටින්....සිංහල , මුස්ලිම් ,දෙමළ මිනිස්සු මැරැවා .....අද වෙද්දී මතක් කරලා දෙන එක හොදයි සිංහල , දෙමළ , මුස්ලිම් ඔක්කොටම ......මුකුත් නොදන්න , මුකුත් නොකරපු උන් අද එලි බැහැලා බයිලා කියවනවා......

  • @user-mv1yp6lj1v

    @user-mv1yp6lj1v

    8 ай бұрын

    හොද මානසික වෛද්යවරයකු හම්බ වෙලා බෙහෙත් ගනින් දැන් හොදට ම පිස්සු තදවෙලා තියෙන්නේ

  • @sandunifernando3874

    @sandunifernando3874

    8 ай бұрын

    😂😂😂 ai mko....atta kiwwama ridenawa da.....

  • @user-ym2js4nk2e

    @user-ym2js4nk2e

    8 ай бұрын

    @@user-mv1yp6lj1v උබ ltte ත්‍රස්තවාදීයෙක්ද? jvp ත්‍රස්තවාදී යෙක්ද? නත්නම් තව්හිඩ් ත්‍රස්තවාදීයෙක්ද ? මොකද මේ රටට යුද්ධය අවසන් වීමෙන් රිදුනේ ඔය පාර්ශ්ව තුනට විතරයි .

  • @nihalbandula8247

    @nihalbandula8247

    8 ай бұрын

    @@Mr.Anybody- ඔව් එයා හොඳටම නාලා ඉන්නේ දැන් පුත්තු නාන වෙලාව බාප්පි එයාලව නාවනවා හිඃ හිඃ හිඃ 😂😂😂

  • @praharshakumarajayapathma8900

    @praharshakumarajayapathma8900

    8 ай бұрын

    @@user-mv1yp6lj1vubata tama 😂

  • @songmusicprabash1856
    @songmusicprabash18568 ай бұрын

    මෙිව දැන් ඉන්න පරපුරට දැනෙන්න දාපු එක ⁣හොදයි වටිනාවා ❤

  • @user-mv1yp6lj1v

    @user-mv1yp6lj1v

    8 ай бұрын

    හොද මානසික වෛද්යවරයකු හම්බ වෙලා බෙහෙත් ගනින් දැන් හොදට ම පිස්සු තදවෙලා තියෙන්නේ

  • @RuwanChinthaka723

    @RuwanChinthaka723

    8 ай бұрын

    @@user-mv1yp6lj1v ow bola amma ...pissu huththi kimba allan rata wate duwanawa...😛😜 ekige mae ate kudu 😛😜

  • @mortzkizshikesh9375

    @mortzkizshikesh9375

    8 ай бұрын

    ​@@user-mv1yp6lj1vලපයාට කියලා අර උගන්ඩාවේ තියෙනවා කියල කියනවා කියන රාජපක්ෂලා ගේ ඩොලර් ගෙනත් දිහං කියලා කියන්න බැරිද 😅?

  • @chathurangaprasannasomasir896
    @chathurangaprasannasomasir8968 ай бұрын

    බැරිවෙලාවත් එදා රනිල් දිනුවනම් අද මේක තවත් පලස්තීනයක් වෙන්නත් බැරි නැ

  • @starrynight43451

    @starrynight43451

    8 ай бұрын

    දැන් ඒ යුද ජයග්‍රහණය වැඩක් නැ....... ඒ ජයග්‍රහණය රනිල් රිවර්ස් කරගෙන යනවා. 2005 දි කරන්න බැරි වුණු වැඩේ දැන් කරනවා. දැන් උතුරු නැගෙනහිර පළාත් ඉන්දියාවට දීලා තියෙන්නේ.

  • @chathurangaprasannasomasir896

    @chathurangaprasannasomasir896

    8 ай бұрын

    @@starrynight43451 😑😑😑

  • @sajeewadissanayaka5399

    @sajeewadissanayaka5399

    8 ай бұрын

    බොරු කියන්ට එපා බන් රනිල් දින්නත් මයිනා දින්නත් කිසි ප්‍රස්ණයක් නෑ බන් දැන් බලපන් නිවට රනිල් මයිනවයි උගේ පවුලයි උගේ යාලු මත්ත්‍රයොයි කොයිතරම් හොදට ආරක්ෂා කරනවද කියලා 🦬🦬🦬🦬🦬🦬

  • @wijekoonkarunarathne2903

    @wijekoonkarunarathne2903

    8 ай бұрын

    නොදන්නා දේවල් නෙකියා හිටපන්

  • @ZiyaTel-dz4qm

    @ZiyaTel-dz4qm

    8 ай бұрын

    පුංචි අම්මද කිව්වෙ😹ඒකද ප්‍රභාකරන් සුනාමියගෙන් සල්ලි අරගෙන රනිල් පැරැද්දුවෙ😂

  • @fancyangel2682
    @fancyangel26828 ай бұрын

    මහින්ද රාජපක්ෂ රට බංකොලොත් වීමට හේතු වූවත්, යුද්ධය අවසන් කරපු එකට respect කරන්න ඕන

  • @starrynight43451

    @starrynight43451

    8 ай бұрын

    රට බංකොලොත් වීමට හේතුව මහින්ද රාජපක්ෂ නෙමෙයි 2015 දි ආව යහපාලනයයි. රටට කෙළ වෙලා තියන ණය ගත්තේ කවුද කියලා හොයලා බලන්න.

  • @devin277

    @devin277

    8 ай бұрын

    @@starrynight43451 අධිකරණයෙන්ම ඔප්පු 😂

  • @starrynight43451

    @starrynight43451

    7 ай бұрын

    @@devin277 මොකක්ද අධිකරණයෙන් ඔප්පු වුනේ? තීන්දුව වත් කියෙව්වා ද? අධිකරණයක් ආර් ථික අර්බුදයක් ගැන තීරණය කරන්නේ කොහොම ද කියන කාරණාව පැත්තක තිබ්බත් අධිකරණ තීන්දුවේ තිබ්බේ බදු අඩු කරලා ජනතාවට සහන දීපු එක වැරදියි කියලා නේද? අධිකරණ තීන්දුව වැරදියි. නඩුකාරයො කොහොමද ආර් ථිකය ගැන දන්නේ

  • @lbnadiranga5814
    @lbnadiranga58148 ай бұрын

    කදිරගාමන් මහත්තයගේ ගෙදර අවට ගෙවල් ටික පරික්ෂා නොකරයි කියන්නේ ඒ ආරක්ෂාව බාර හිටපු අයත් අල්ලලා හිරේ දාන්න ඕන.

  • @ZiyaTel-dz4qm

    @ZiyaTel-dz4qm

    8 ай бұрын

    ලක්ෂන් ඝාතනය දේශපාලන කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් දන්නෝ දනිති..ලක්ෂ්මන් හිටියෙ High security zone එකේ..සීස්ෆයර් එකක් තියනකොට කොටින්ට පිස්සු නෑ මරණ වරෙන්තුව අතේ තියාගෙන ඒ වගේ තැනකට ඇවිල්ල කෙලෝගන්න.. චන්ද්‍රිකා අගමැතිකමයි ජනාධිපති අපේක්ෂකත්වයයි දෙන්න හිටියෙ ලක්ෂ්මන්ට මිසක් සුනාමි හොරාට නෙවෙයි..ආය එතනින් එහාට මොකුත් කියන්න ඕන්නෑනෙ නෙද

  • @magedaragamage9824
    @magedaragamage98248 ай бұрын

    ඉතිහාසගත තීන්දුව...❤

  • @user-bf6qd5lo8o
    @user-bf6qd5lo8o3 ай бұрын

    යුද්ධය යනු ගොඩබිම් සටනක් පමණක් නොවන අතර යුද්ධයේ එක් ප්‍රධාන කොටසක් පමණි

  • @lalithwasantha3221
    @lalithwasantha32217 ай бұрын

    අභිමානවත් නායකයා

  • @topten8963
    @topten89638 ай бұрын

    ෆොන්සේකා අගේ ඉදන් කන එකෙක් කියලා ඌ එක්ක වැඩ කරන උන් දැන ගන්න ඕනේ. මහින්ද දේශපාලන නායකත්වය හොඳ ටම කරා. ගෝටාභය ආරක්ෂක ලේකම් හොදටම කරා. යුද්ධ සේනාපතිලා හොදටම කරා. සෙබලුන් හොදටම කරා. ජනතාව ත් ඒ කාලේ ඔක්කොම පක්ශ නැතුව support කරා. ඒ වගේ ඔක්කොම එක අරමුනකට ගන්න පුලුවන් නම් ලංකාවේ ආර්ථිකයත් හදාගන්න පුලුවන් . ❤❤❤

  • @starrynight43451

    @starrynight43451

    8 ай бұрын

    පක්ෂ නැතුව සපෝට් කරා කියන එක වැරදියි. යුන්පි කාරයෝ ගොඩක් බලන් හිටියේ යුද්ධය අසාර්ථක වෙනකම්. යුද්ධය නවත්තලා කීර්තියක් ගත්තා කියලා යුන්පි කාරයෝ සෑහෙන ගාණක් මහින්ද එක්ක ඒ කාලේ ඉඳන් වෛරයි.

  • @user-mv1yp6lj1v

    @user-mv1yp6lj1v

    8 ай бұрын

    හොද මානසික වෛද්යවරයකු හම්බ වෙලා බෙහෙත් ගනින් දැන් හොදට ම පිස්සු තදවෙලා තියෙන්නේ.මුන්වගේ උන් මුලුරටටම පිලිලයයක් තූ නොදකින් පාහර හැත්ත

  • @ZiyaTel-dz4qm

    @ZiyaTel-dz4qm

    8 ай бұрын

    ඔක්කොම හොඳටම කරලත් අන්තිමට රට බංකලොත් -12.5යි කඩාවැටීම😂ලෝක ඉතිහාසෙ බංකලොත් උන එක රටකවත් රටේ මුදල් නැති උන්නෑ..හැබැයි ලබුකාවට බංකලොත් වෙනකොට $ත් නෑ රුපියලුත් නෑ ඒ තරම්ම කොරල හොඳටම😂🤣🖕

  • @user-bf6qd5lo8o

    @user-bf6qd5lo8o

    3 ай бұрын

    @@ZiyaTel-dz4qm මේ රට බංකොලොත් වෙන්න හේතුව කුහක දේශපාලනය ආකාර්යක්ෂම නිලධාරි වාදය මිනිසුන් දේශපාලනය පිළිබඳ වහලුන් සේ සීතීම නැතුව එක දේශපාලකයකු ගේ ක්‍රියාකලාපය නොවේ. වර්තමානයේද මෙය වෙනස් වී නොමැත. එසේ ඌවානම් නැවත කිසියම් හෝ එක් පක්ෂයක් බලයට පත් කිරීමට උත්සහ දරන්නේ නැත

  • @gunathilakajayasekara7984

    @gunathilakajayasekara7984

    2 ай бұрын

    ​@@ZiyaTel-dz4qmඅනේ ගොනෝ බන්කොලොත් වෙලාය කියන්නෙ කුමක්දැයි ඉගන ගනින්

  • @themalgunasinghe395
    @themalgunasinghe3958 ай бұрын

    හිටපු ජානාධිපතිවරු කෙළින් සිටියනම් යුද්ධය වසර 30ක් පවතින්නෙ නෑ.ජේ.ආර්ගෙ ඉඳලම හිටපු ජනාධිපති වරුන්ගෙ කොන්දක් නොතිබුන නිසයි හිටපු හමුදාපතිවරුන්ට යුද්ධය අවසන් කරන්න බැරිවුනෙ.

  • @shuttlespace04

    @shuttlespace04

    8 ай бұрын

    ඒතකොට 71,88-89 jvp කැර්ලි ඇතිවුනෙ? 80,000 මැරුවා ආන්ඩුවෙන්😥😥

  • @shanthidhammika8978

    @shanthidhammika8978

    8 ай бұрын

    ​@@shuttlespace04 Dakune yuddeth uthre yuddhaya shakthimath kala desha drohiyo. 80000k? Ethakota pawul pitin unathin maruna hamudawa police? Anith pakshawala ugathun., visgwa vidyala chancelers la, professorsla, kalakarayo?

  • @shuttlespace04

    @shuttlespace04

    8 ай бұрын

    @@shanthidhammika8978 ow canmpus vla ugath lamai maruva 😥😥

  • @shanthidhammika8978

    @shanthidhammika8978

    8 ай бұрын

    ​@@shuttlespace04mokakda hethuwa mula hoyanna

  • @TharukThewnaka-lj7lz

    @TharukThewnaka-lj7lz

    8 ай бұрын

    @shuttlespace04 ඔයා හරි,කොටි ඒකෙනුත් වාසි අරගත්ත එක වුණේ

  • @mapkumara2121
    @mapkumara21218 ай бұрын

    මම හැමදාම බලනවා සුපිරි

  • @user-mv1yp6lj1v

    @user-mv1yp6lj1v

    8 ай бұрын

    හොද මානසික වෛද්යවරයකු හම්බ වෙලා බෙහෙත් ගනින් දැන් හොදට ම පිස්සු තදවෙලා තියෙන්නේ.මුන්වගේ උන් මුලුරටටම පිලිලයයක් තූ නොදකින් පාහර හැත්ත

  • @lashanruchira9428
    @lashanruchira94288 ай бұрын

    ගුණමකු ජාතිය රැකෙන්නේද නැත , රැකිය යුතුද නැත, රැකිමට වෙහෙස විය යුතුද නැත

  • @vimukthipuswewala8697

    @vimukthipuswewala8697

    8 ай бұрын

    ගුණමකු කම හින්දා වෙන්න ඇති 2010ත් පත් කරලා 2019ත් ඌන්ව ආණ්ඩුවට පත් කරගත්තේ.. මිනිස්සුන්ගේ දෙපල හොරා කලා රට බංකලොත් කරන එක ගුණයක් වෙන්න ඇති. අන්තිමට ඌන් අපිව ltte එකට වඩා ලොකු තර්ජනයක ඇදලා දලා තියෙන්නේ. රට ආරක්ෂා කරපු ආබාධිත සෙබලූන්ගේ ජිවිත පවා අවධානමකට දාපු එක හොද ගුණයක් වෙන්න ඇති..

  • @user-mv1yp6lj1v

    @user-mv1yp6lj1v

    8 ай бұрын

    හොද මානසික වෛද්යවරයකු හම්බ වෙලා බෙහෙත් ගනින් දැන් හොදට ම පිස්සු තදවෙලා තියෙන්නේ.මුන්වගේ උන් මුලුරටටම පිලිලයයක් තූ නොදකින් පාහර හැත්ත

  • @RuwanChinthaka723

    @RuwanChinthaka723

    8 ай бұрын

    @@Mr.Anybody- ohma thamai pako 2015 th kiwwe 😆🤑🤩😀

  • @mortzkizshikesh9375

    @mortzkizshikesh9375

    8 ай бұрын

    ​@@Mr.Anybody-කුණු ලපයා ඕනේ 😂😂😂

  • @kanchanaperera9072

    @kanchanaperera9072

    Ай бұрын

    Eke Hilawwata tamai rata horakam karala kawe yako onama rataka ipadunoth uge Hari ekege Hari waga Kima tamai rata wenuwen wada karana eka

  • @sumudurathnayake9078
    @sumudurathnayake90788 ай бұрын

    කොටින්ට කඩේ යන ජේවිපි කුහකයොන්ට සහ NGO චෞරයන්ට කනේ පහරක්

  • @janithsamaraweera7807

    @janithsamaraweera7807

    8 ай бұрын

    Ubalage apath ekkda kade giye

  • @lionsgeek

    @lionsgeek

    8 ай бұрын

    හිඟා නොකා හිඟා කන ගමන් තාමත් මයිනට පු# දෙනවනෙ 😂

  • @starrynight43451

    @starrynight43451

    8 ай бұрын

    @@lionsgeek මයිනා ඉන්න කාලේ හිඟා කැවේ නැ ඕයි. යහපාලනය ආවට පස්සේ තමයි මේ ප්‍රශ්න ආවේ.

  • @sweetlife3010

    @sweetlife3010

    8 ай бұрын

    ​@@janithsamaraweera7807abuda higannek fire wela 😂😂😂 කුහකත්වය = අබුඩ හිගන්නෝ = කේබර කුමරගේ වහල් කොබයියෝ = පජාත හිගන බලුවේගේ හිගන සුත්‍රය #kobaiyo 😂

  • @sweetlife3010

    @sweetlife3010

    8 ай бұрын

    ​@@lionsgeekකුහකත්වය = අබුඩ හිගන්නෝ = කේබර කුමරගේ වහල් කොබයියෝ = පජාත හිගන බලුවේගේ හිගන සුත්‍රය #kobaiyo 😂

  • @chathurangadilhara4573
    @chathurangadilhara45738 ай бұрын

    සිව්වෙනි ඊලාම් යුද්ධ කොටස් එනකම් බලාගෙන හිටියේ ඒ කොටස් සවිස්තරාත්මකව අරගෙන එන්න😊

  • @isuruodevice5250
    @isuruodevice52508 ай бұрын

    ගොඩක් වටිනවා.තවත් මේ වගේ videos දාන්න.

  • @gamunuanuradha
    @gamunuanuradha8 ай бұрын

    සදා නොමැකෙන නායකත්වය ❤ MR ❤

  • @RuwanChinthaka723

    @RuwanChinthaka723

    8 ай бұрын

    👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼

  • @mindrelaxinghealingmusic6377

    @mindrelaxinghealingmusic6377

    8 ай бұрын

    😍

  • @isurusajith499

    @isurusajith499

    6 ай бұрын

    Yudde iwara krnw kyla tamai rata baragatte. Ehema gattanm eka iwr krna eka baragatta ekate wagakeema.. janadipathi kiyanne job ekak. Job ek krnwt sallary ekak denw tawa waraprasada denw. Job eka krl iwr wela mama kr kyla ke gahnn oni nh. Me rate rasswak krn hema manussym rasswa iwr wela mama rassawa kr kiya kiya ke ghnwd. 😂😂😂. Job ek krnm padiya gattanm waraprasada bukthi widinwanm yudde kale tibbata wada rata pahalata edala demmanm kata puka wahagena gedrta wela idpn mahattayo

  • @gamunuanuradha

    @gamunuanuradha

    6 ай бұрын

    @@isurusajith499 ane mahaththayo oyala wage lapa sarana ayata ithin mewa kiyala wadak na. Rate thiyena dewal gini thiyanakota ithin oyaila koheda hitiye. Arahen jr rate thiyena dewal wikunana kale oyala koheda ithin hitiye. එතකොට kata puka wahan idala dn enawa kiyawanna 🤣🤣

  • @isurusajith499

    @isurusajith499

    6 ай бұрын

    @@gamunuanuradha itin Mr gamunu kauda rate tiyena dewal wikunuwe mainda mathiyai ranil mathiyai nemeida..😂😂😂

  • @TharukThewnaka-lj7lz
    @TharukThewnaka-lj7lz8 ай бұрын

    අපිට චීනය,රුසියාව,ඊශ්‍රායලය වගේ රටවල් සහයෝගය ලබා දුන්නා,මහින්ද රාජපක්ෂ මහතා වගේ ශක්තිමත් දේශපාලනයක් දුන්නෙ නැත්තං කොටි තවම ක්‍රියාකාරියී.අපි එයාට කොච්චර බැන්නත් ගරු කරන්න ඕන,හොද හමුදා නිළධාරීන් සිටි නිසා යුද්ධය අවසන් කරන්න පුළුවන් වුනා.

  • @bigharshabigfan3553

    @bigharshabigfan3553

    8 ай бұрын

    ඔබට විශ්වාසද ඊශ්‍රායල් සහයෝගය ලබා දුන්නා කියලා මුදල් වලට ආයුධ දුන්නා.කාෆිර් යනා අපිට විකුණලා ඒවා විනාශ කරන මිසයිල කොටින්ට දුන්නා එක්සත් ජාතින්⁣ගෙ සම්මෙලනයෙදි යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා සම්මත කරගන්න ඔවුන් ජන්දෙ දුන්නා.ඔුන්ගෙ රහස් බුද්ධි සේවා හරහා අපේ රටේ ඉන්නේරැවන් මරලා යුද ආයුධ නඩත්තුවට අවශ්‍ය දැනුම ඔවුන්ගෙන්ම ගන්න තැනට අපිව පත්කලා උතුරැ නැගෙනහිර කිස්තියානි දෙමළ රාජ්‍යයක් කරන්න කල හැකි උපරිමය කරා

  • @Ukraine_827

    @Ukraine_827

    8 ай бұрын

    දුන්න පකක් සහය🤣කොටින්ට ආයුදනම් දුන්න චීනෙ,රුසියාව🤣චීනා බංකොලොත් නම් කරා👍 මොනව්ගේ සහයක්ඩ දුන්නෙ?

  • @TharukThewnaka-lj7lz

    @TharukThewnaka-lj7lz

    8 ай бұрын

    @Sri_Lankans-With-Israel ඇයි යකෝ ආයුධ දුන්නෙ,දන්න දෙයක් කතා කරපං,ඉන්දියාව තමයි කොටින්ට නොමිලේ පුහුණුව දුන්නෙ,ඒක දන්නෙ නැද්ද

  • @TharukThewnaka-lj7lz

    @TharukThewnaka-lj7lz

    8 ай бұрын

    @Sri_Lankans-With-Israel ඇයි යකෝ ආයුධ දුන්නෙ,දන්න දෙයක් කතා කරපං,ඉන්දියාව තමයි කොටින්ට නොමිලේ පුහුණුව දුන්නෙ,ඒක දන්නෙ නැද්ද

  • @starrynight43451

    @starrynight43451

    8 ай бұрын

    @@Ukraine_827 චීනය නම් නෙමෙයි බංකොලොත් කරේ..... එදා ‍වේල කන්න ගිලි පොලියට ණය ගත්ත රනිල්ගේ යහපාලනය තමයි රට බංකොලොත් කරේ.

  • @sandiyakumare4340
    @sandiyakumare43407 ай бұрын

    ❤ කකියනවා ❤❤❤❤❤

  • @dhana8934
    @dhana89348 ай бұрын

    Your commitment will be highly appreciated by the patriotic people. Thank you

  • @user-mv1yp6lj1v

    @user-mv1yp6lj1v

    8 ай бұрын

    හොද මානසික වෛද්යවරයකු හම්බ වෙලා බෙහෙත් ගනින් දැන් හොදට ම පිස්සු තදවෙලා තියෙන්නේ

  • @bandusilwa7967
    @bandusilwa7967Ай бұрын

    ඔබට ස්තුතිය පුද කරමි බුදු සරනයි.

  • @user-rr1vt2jt5j
    @user-rr1vt2jt5j8 ай бұрын

    අප්පච්චී ඔබ නිසා අප අද ජීවත් වනවා

  • @user-mv1yp6lj1v

    @user-mv1yp6lj1v

    8 ай бұрын

    හොද මානසික වෛද්යවරයකු හම්බ වෙලා බෙහෙත් ගනින් දැන් හොදට ම පිස්සු තදවෙලා තියෙන්නේ.මුන්වගේ උන් මුලුරටටම පිලිලයයක් තූ නොදකින් පාහර හැත්ත

  • @roshanherath9196

    @roshanherath9196

    8 ай бұрын

    ගෙදර තාත්තා ඉන්න කොට මහින්දට අප්පච්චී කියන එවුන්ට තමයි බයියෝ කියන්නේ😂

  • @dmpdssanayaka7364

    @dmpdssanayaka7364

    Ай бұрын

    Mahinda the greatest ever leader. Hypocritical people don't care him though..

  • @wijayabandara9810
    @wijayabandara98108 ай бұрын

    නවපරපුරට මුල මතක් කර දුන් නාට ❤

  • @kasunbuddhika3949

    @kasunbuddhika3949

    8 ай бұрын

    😂.. mula mathak wela wadii.. mahindagee

  • @isharamadushanka5385

    @isharamadushanka5385

    8 ай бұрын

    නව පරපුර ගගේ ගහගෙන යන තරුනියක් බෙරගෙන ඇය දුශන කිරිමනම් පරන මහලු පරම්පරාව වගෙ දත නියෝගෙන නොසිටීන බව පසුගිය කල මනාවට පෙන්නුම් කරන ලදී මහලු පරම්පරාව මෙන් නොව වත්මන් පරම්පරාව උගත් බුද්දිමත් බව මහල්ලෝ මතක තබා ගත යුතුයි 😂

  • @sandunifernando3874

    @sandunifernando3874

    8 ай бұрын

    😂😂 mahindata banina un sarawa sampurna da....

  • @sandunifernando3874

    @sandunifernando3874

    8 ай бұрын

    එදා රටවල් කියක් ආවද....කොටි පරදිනකොට යුද්දෙ නවත්තන්න .....උන්ට යටත් නොවුන නිසා තමා අදාල අයගෙන් තාම පලි ගන්නේ....නැත්නම් අනිත් අයගේ වැරදි හොයන උන් ඔක්කොටම අන්තයි

  • @tahikefreefire

    @tahikefreefire

    8 ай бұрын

    පරන පරපුරත් වහල් නොවී හිටියානම් තමයි හොඳ

  • @Chunlani._4246
    @Chunlani._42468 ай бұрын

    🇱🇰 මේ චායාරූපයේ ඉන්න හම්බන්තොට,මාතර හා ගාල්ලේ උපන් 30 අවුරුදු යුද්දෙට නායකත්වය දුන් 3 නාගෙන් 2 ක් ජනාධිපති උනා..එක්කෙනෙක් ජනාධිපති අපේක්ෂකයා වෙලා 2 වන ස්ථානයට පත් උනා...3 දෙනාම පස්සේ පීචං🤮 උනා..ඒත් 3 දෙනාම යුද්දේදී කරපු සේවයට අමතක නොවෙන චරිත...😢😢

  • @user-sd1qq4fy8s
    @user-sd1qq4fy8s8 ай бұрын

    Obage visthra kireema niwaradi......thanks.....👍

  • @shaleensaranga3385
    @shaleensaranga33858 ай бұрын

    සරත් ෆොන්සේකා විශිෂ්ඨ යුධ නායකයෙක්.

  • @RuwanChinthaka723

    @RuwanChinthaka723

    8 ай бұрын

    👍👍👍👍👍

  • @bigharshabigfan3553
    @bigharshabigfan35538 ай бұрын

    J.v.p එකට බලය දුන්න දවසට සිංහල බෞද්ධ රජ්‍ය අවසන් වි ඊලම බිහිවේ.

  • @tharinduchamodh7553

    @tharinduchamodh7553

    8 ай бұрын

    ඊලම බිහි නොවෙන්න කාටද අපි ජන්දේ දෙන්න ඕන?

  • @bigharshabigfan3553

    @bigharshabigfan3553

    8 ай бұрын

    @@tharinduchamodh7553 සිංහල බෞද්ධ ජාතිකත්වය සුරක්ෂිත කරන පිරිසකට

  • @supunmaduranga4205

    @supunmaduranga4205

    8 ай бұрын

    Ayeth jathi wadaya 😂😂

  • @supunmaduranga4205

    @supunmaduranga4205

    8 ай бұрын

    Billo mawanne ayema aye mahinda sulanga genna neda😂😂

  • @RuwanPathirana-gv8db

    @RuwanPathirana-gv8db

    8 ай бұрын

    එතකොට මිලේනියමි සිටි බුද්ධි අංශ පාවාදීපු පොන්න රනිල්ටද චන්දෙ දෙන්න කියන්නෙ උඹ දැනගනිං මෙි රටෙි යුද්ධෙ අවසන් කලේ කොළඹ හතේ පවිඩර් බබාලා නෙමෙයි ඈත ගමිවල දුප්පත් කොල්ලෝ මෙි රට කෑවෙ වලවි පැලැන්තියයි අපිමෙි රට බාරදෙන්නෙ මාලිමාවටයි

  • @yohanj25
    @yohanj258 ай бұрын

    ඇත්ත නම් අද යුද්ධය අවසන් වුනත් අපට බැරුවුනා ඒ ඉතුරුවුනු මුදල් සංවර්ධයට යෝදවන්නේ යුද්ධය අවසන් වුවාට පසු නැවතත් ඇමරිකාව, ඉන්දියාව, චීනයේ බලපැම් වැඩි වුනා අද අපි එහි ප්‍රතිප්ල බුක්ති විදිනවා (Politicians sold our country)

  • @AW-ld8yq

    @AW-ld8yq

    8 ай бұрын

    Balapam nevi raja horakam kala ita passe

  • @shamashudagama8194
    @shamashudagama81948 ай бұрын

    මහින්ද රාජපක්ෂ මහතා සදා කල් ආදරේ

  • @Indikabandra-fu7ui
    @Indikabandra-fu7ui8 ай бұрын

    සර් අරන්තලාව බික්ෂු ගාතනය ගැන වැඩසටහනක් ඔනේ.

  • @madhavi_ssng
    @madhavi_ssng8 ай бұрын

    අපි කොච්චර ගුණමකුද?

  • @user-mv1yp6lj1v

    @user-mv1yp6lj1v

    8 ай бұрын

    හොද මානසික වෛද්යවරයකු හම්බ වෙලා බෙහෙත් ගනින් දැන් හොදට ම පිස්සු තදවෙලා තියෙන්නේ.මුන්වගේ උන් මුලුරටටම පිලිලයයක් තූ නොදකින් පාහර හැත්ත

  • @elpitiyahiru9384

    @elpitiyahiru9384

    2 ай бұрын

    Mina.ga.vitari.a.kala.kalin...?una..?

  • @kanchanaperera9072

    @kanchanaperera9072

    Ай бұрын

    Ai e guna maku mokak nisada

  • @myschool5453
    @myschool54536 ай бұрын

    චන්ද්රිකා රටත් කෑව අධ්‍යාපනයත් කෑව.

  • @Handy-Chanda1970
    @Handy-Chanda19707 ай бұрын

    දිවි දුන් සිංහ පැටවුන්ට සිරස නමා ආචාරය පුදකරමි. නැනස NANASA මේ ක්‍රියාන්විතිය 2000 පසු උපන් සියතින් මොළ සෝදාගත් සිපයින්ට දැනගන්න English Subtitle නැති වුනත්

  • @mahendramadusanke1290
    @mahendramadusanke12908 ай бұрын

    අපෙ රට හමදම අපස්සට ගියෙ අපි හම්දෙම දෙශපලන කන්නඩි දගෙන තිරන ගත්ත නිසා යුද්දෙ මෙ තරම් දුර් අවෙත් එ හිනදා, අපි හමොම එකතු උනොත් අපෙ රට ඉක්ම්න්ට ගොඩ ගන්න පුලුවන්

  • @turbo-v9319
    @turbo-v93198 ай бұрын

    Respect the old MR❤ The one who died in 2009😢 . More power will corrupt the good man. We missed the great leader 🥺

  • @somathilakasomathilaka1308
    @somathilakasomathilaka1308Ай бұрын

    Supiri News thanks ❤

  • @insight-nenasa

    @insight-nenasa

    Ай бұрын

    Welcome

  • @hasiWills1021
    @hasiWills10218 ай бұрын

    ඊශ්රායලයෙන් ආදර්ශ ගන්න රට වෙනුවෙන් පක්ෂ විපක්ෂ දෙක එකතු වෙලා රටේ ආර්ථිය බේරගන්න.

  • @munipurageprasanna2334

    @munipurageprasanna2334

    8 ай бұрын

    පක්ෂ විපක්ෂ දෙකම එකතු වෙලා තමයි රටට කෙලින්නේ

  • @hasiWills1021

    @hasiWills1021

    8 ай бұрын

    @tedkaczynski-sw4qk dubai වල පාලනය තෙල් හොයා ගත්ත ගමන් ඊලගට කරේ වෙනත් ආයෝජන, වගා කිරිම් සංචාරක කටයුතු වලට ආයෝජනය වගේ රටට වැඩ කරපු එක

  • @shuttlespace04

    @shuttlespace04

    8 ай бұрын

    Rajapksala arthikaya vinasa karala ivarai😂

  • @indikapriyankara5295

    @indikapriyankara5295

    8 ай бұрын

    ​@@munipurageprasanna2334aneth unth ahamai

  • @prabathjayasinghe9420

    @prabathjayasinghe9420

    8 ай бұрын

    2015?

  • @shamashudagama8194
    @shamashudagama81947 ай бұрын

    සරත් ෆොන්සේකා ජරා මනුස්සයෙක් මුලමතකනැ

  • @Donster888
    @Donster8888 ай бұрын

    Excellent work, please keep up the good work. Your videos are concise and very informative, a must watch for the younger generation.

  • @RamithD
    @RamithD8 ай бұрын

    Perfect 👍

  • @thisaruyasanjith
    @thisaruyasanjith8 ай бұрын

    Ilaga video eka enakan balan innooo... ikmnta onee..❤️❤️❤️✌️

  • @cosinhalkathakarata.thansk5413
    @cosinhalkathakarata.thansk5413Ай бұрын

    ඇත්ත වශයෙන්ම යුද්ධය ඉවර කරන්න පුළුවන් වුනේ ඒ සහෝදරත්වය නිසාමයි. ඒ වගේම මුහුද පුතාට භාර දුන්නා. ගොඩබිම සහෝදරයාට භාර දුන්නා. අන්න ඒ වගේ පට්ට අදහස් තොගයක් ඔවුන් සතුව තිබුණා

  • @sameerasenarathna6365
    @sameerasenarathna63658 ай бұрын

    Machan great

  • @praharshakumarajayapathma8900
    @praharshakumarajayapathma89008 ай бұрын

    well explanation ❤

  • @anuravindra2014
    @anuravindra20148 ай бұрын

    Oba thuma Hamuda niladariyek bawa ..danne ada ..thanks.

  • @user-sd1qq4fy8s
    @user-sd1qq4fy8s8 ай бұрын

    Meeta passe rata thula sidu una dewal harima rasawath menma thrasa janaka dewal.....E visthara ena thuru api bala sitinawa....thankyou.....

  • @thejayathunga3634
    @thejayathunga36348 ай бұрын

    goood job

  • @sandarupathirana2116
    @sandarupathirana21168 ай бұрын

    ඔය කියන කතා ඇත්තලු ඒ වුනාට අරම කලාලු එයා මේම කලාලු ඒක නිසා අරයට ආපහු ඡන්දෙ දෙන්නෙ නෑ ලූ 😂 මහ බූරුවො රොත්තක් මේකෙ comments දාලා තියෙන්නෙ.... මේකෙ කොහෙද ඕයි කාටවත් ඡන්දෙ දීපං කියලා තියෙනෙ ! 😂 video එකේ තියෙන්නෙ අතීතයේ සිද්ධ වෙච්ච දේවල්.... මහ මෝඩම දේශපාලන වහල්ලු ඉන්නෙ මේරටේ 😂 🤏 🧠

  • @AllinOne-rd2ld

    @AllinOne-rd2ld

    8 ай бұрын

    ඒක නම් සහතික ඇත්ත.අපේ මෝඩ ජාතිය එක එක පාට දේශපාලන කණ්ණාඩි නොගැලවෙන්නම බැදගන ඉන්නේ.

  • @mortzkizshikesh9375

    @mortzkizshikesh9375

    8 ай бұрын

    ​@@AllinOne-rd2ldකුණු ජෙප්පෙක් 😅

  • @madhawaperera5804
    @madhawaperera5804Ай бұрын

    Ltte eke Snipers la hitiyata unta Sniper Rifles thibbe na. Field ekedi un Use kale T-56 sniper ekak wage develop karala. Ethakota Kadiragamarta wedi thibba Sniper Rifle eka Kotiyata hambawune kohomada? Adatath Kisima Terror group ekak Sniper rifle use karanne na smuggle karala gaththoth misak. Regular state forces walata witharai Sniper rifles issue karanne. Ltte ekata Sniper Rifle ekak giye kohomada?

  • @dilrukshanfernando9057
    @dilrukshanfernando90578 ай бұрын

    Great ❤️

  • @RasalSR
    @RasalSR8 ай бұрын

    👌🇱🇰🇱🇰

  • @CKD-ZOV

    @CKD-ZOV

    8 ай бұрын

    🫡🫡

  • @RasalSR

    @RasalSR

    8 ай бұрын

    @@CKD-ZOV 👌

  • @mudiyanseranasinghe7430
    @mudiyanseranasinghe74308 ай бұрын

    සර්ත් ෆොන්සේකා දක්ශ සර්පයෙක්..සර්පයා සර්පයාමයි..යුද්දෙ ඉවර වෙනකොටම ඕකට වෙඩි තියන්න තිබ්බෙ.

  • @RuwanChinthaka723

    @RuwanChinthaka723

    8 ай бұрын

    😄👍🏼👍🏼👍🏼👍🏼👍🏼

  • @janakasilva5352
    @janakasilva5352Ай бұрын

    මහින්ද පට්ට සුපිරි නායකයෙන්

  • @shakthi845
    @shakthi8458 ай бұрын

    බලා සිටමු video මලාවක ආරම්භ ඉක්මනින් ගෙන එන්න කුතුහලය වැඩි😊

  • @thanujaperera431
    @thanujaperera4318 ай бұрын

    කවුරුත් හරියට කියන්නේ නෑ අවසන් සටනේ බුද්ධි අංශය භාරව හිටපු කෙනා ගැන 23:47

  • @sampathdinamulla-hu3mc
    @sampathdinamulla-hu3mcАй бұрын

    කවුද බං ඒ උපදේශකයො මරු......... මරේ මරු

  • @sebaSe111
    @sebaSe111Ай бұрын

    @නැණස මේකේ කියනව වාර්තාව හොයාගන්න පුළුවන් ද

  • @Sheran...
    @Sheran...8 ай бұрын

    ❤❤

  • @krishansampath4128
    @krishansampath41288 ай бұрын

    ඒ ගහේ අත්ත කපපු මිනිහාව හිරේ දාපු රටක් මේක

  • @virajfernando9146
    @virajfernando91468 ай бұрын

    ❤❤🎉

  • @TravelWithMalli
    @TravelWithMalliАй бұрын

    මේ වීඩියෝ ගොඩක් හොඳයි... රාජපක්ෂලා උඩ තියන එකෙන් චැනල් කොලිටිය නැති කර ගන්නවා...

  • @wolfy933
    @wolfy9338 ай бұрын

    කදිරගාමර් ...❤😥

  • @2DAnimax
    @2DAnimax8 ай бұрын

    ඊනියා සාමය අස්සේ ඔහොම ඝාතන කොච්චර කලාද

  • @isurulakshan8218
    @isurulakshan8218Ай бұрын

    වර්තනානයේ මහින්දගේත් ගෝටාභයගේත් සරත් ෆොන්සේකගේත් දේශපාලනය කෙසේ වුවත් ඔබ තිදෙනාම මාගේ මාතෘ භූමිය බේරාගැනීම එදා එක්ව දැක්වූ දායකත්වයට හැමදාම ඔය තිදෙනාටම ගෞරව කරනව

  • @gdmax38
    @gdmax388 ай бұрын

    ❤❤❤

  • @saduniwathsala
    @saduniwathsala8 ай бұрын

  • @kavindujayaweera6293
    @kavindujayaweera62938 ай бұрын

    15:06 Eda Sinhala Baudda Bahutharaya witharai LTTE ekata wiruddawa ape Mawbima beraganna chande dunne. Anith un okkoma LTTE ekata suppoort kala.😢😠😡

  • @Donster888
    @Donster8888 ай бұрын

    What is the name of the American who generated the report? Peter Rud..?

  • @user-ke1tb5qb2g
    @user-ke1tb5qb2gАй бұрын

    අදත් අපේ Raju mahinda mathiduni obai

Келесі