යුධ හමුදාව යළිත් වරක් සටන්කාමීව ඉදිරියට | යාපනය අර්ධද්වීපයේ සියළු කොටස් හමුදාව අතට | Sri Lanka Army

Ойын-сауық

මුහමාලේ දක්වා කොටි ත්‍රස්තයින් පලවා හරින්නට සමත් වූ කිණිහිර මෙහෙයුම් මාලාව පිළිබඳ ඔබ කිසිදා නෑසූ කතා පුවතයි මේ.
Subscribe: / @insight-nenasa
00:00 හැඳින්වීම
00:54 කිණිහිර 1 සහ 2 සමඟින් හමුදාව වැඩ අල්ලයි
04:27 ගුවන් තාක්ෂණය පිළිඹඳ අපගේ නවතම චැනලය
05:20 කොටි ක්‍රියාත්මක වෙයි
07:48 නගර්කෝවිල් පරමුණේ දරුණු සටන්
11:37 සතියක් තුළ අහිමි වූ දෙවැනි එම්.අයි. 24
14:17 කයිතඩි ප්‍රදේශයත් හමුදාව අතට
17:19 ත්‍රස්ත ප්‍රතිරෝධය අවම මට්ටමකට වැටෙයි
References:
The Situation Report on ‘The Sunday Times’ by Iqbal Athas on 24th September 2000 “How ' Operation Kiniheera' won Chavakachcheri” www.sundaytimes.lk/000924/sit...
The Situation Report on ‘The Sunday Times’ by Iqbal Athas on 1st October 2000 “As troops recapture areas LTTE resumes 'Op. Ceaseless Waves” www.sundaytimes.lk/001001/sit...
The Situation Report on ‘The Sunday Times’ by Iqbal Athas on 8th October 2000 “As troops recapture areas LTTE resumes 'Op. Ceaseless Waves’” www.sundaytimes.lk/001001/sit...
The Situation Report on ‘The Sunday Times’ by Iqbal Athas on 22nd October 2000 “Nagar Kovil clashes reveal LTTE's new anti-aircraft guns” www.sundaytimes.lk/001022/sit...
Assignment Peace in the Name of the Motherland - L.M.H. Mendis
Music tracks used in this video:
------------------------------
Music: Earthy Crust - Jingle Punks (No Copyright Music) • Earthy Crust - Jingle ...
------------------------------
------------------------------
Somewhere In Nature by Simon More / user-73416670
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/2CDmNO2
Music promoted by Audio Library • Somewhere In Nature - ...
------------------------------
------------------------------
Music: Pucker Up - Jingle Punks (No Copyright Music)
• Pucker Up - Jingle Pun...
------------------------------
#army #navy #airforce

Пікірлер: 131

  • @user-dg2mx7nr1c
    @user-dg2mx7nr1c11 ай бұрын

    ඔබගේ දැනුම් පද්ධතියට අපගේ ගෞරවය හිමිවෙනවා

  • @gihaadikari8242
    @gihaadikari824211 ай бұрын

    ඔබ මේ කරන මෙහෙය, ඒවෙනුවෙන් කරන කැපකිරීම ඉතාම ප්‍රශංසනීයයි 🙏. සෑම වීඩියෝ එකකටම කමෙන්ට් කරන්නෙ නැති උනාට, හැම වීඩියෝ එකක්ම බලනව . ජයසිකුරු එකේ ආරම්භයේ ඉදන් නොනවතින රැල්ල , සරසාලේ සටන, යාපනය මුදාගැනීම... හරිම පිලිව්ලට, හැකිතාක් විස්තර සමග ගෙනඒම ගොඩක් වටින දෙයක්. ඒක කිසිසේත්ම ලේසිහපසු කටයුත්තක් නොවනබව හොදාකාරවම දනිමි. හැමෝම සිව්වන ඊළාම් යුද්දය ගැන කතාවෙන අවධියක , දෙවන , තෙවන ඊලාම් යුද්ධ ගැන කරුණු ගෙනඒම පිළිබඳව මා පෞද්ගලිකවම ස්තූතිය පුදකරනව 🙏. ඔබට ජය 🙏 .

  • @insight-nenasa

    @insight-nenasa

    11 ай бұрын

    ස්තුතියි

  • @madusankabandarigoda3634
    @madusankabandarigoda363411 ай бұрын

    වැඩසටහන ලස්සනට සිදුවෙනවා… ස්තූතියි..අප නුදුටු අනාගත පරපුර පවා මෙය බලාවි…ඔවුන් අතීත සටන්කාමී අප රණවිරුවන් කල සටන් පිලිබදව දැනගනීවි.. ඔවුන් පය ගසා සිටිනා මහපොලව නිදහස් නිවහල් රටක් බවට පත් කරන්න කල කැපකිරීම් දැනගනීවි.

  • @virajfernando9146
    @virajfernando914611 ай бұрын

    දැන්නම් හොදටම ඇබ්බැහි වෙලා ඉන්නේ නැනසට ❤

  • @anuruddhagodamune5855
    @anuruddhagodamune585511 ай бұрын

    ඔබගේ සේවය අගයමි.. ගොඩාමුණේ අනුරුද්ධ හිමි.. තෙරුවන් සරණයි.

  • @PriyankaDon884
    @PriyankaDon88411 ай бұрын

    නැණස. වීඩීයෝ එකක් ගෙනාවොත් ආයි ඉතීන් සුපිරියක් තමයි👍❤️🙏

  • @jayalankacharitha8833
    @jayalankacharitha883311 ай бұрын

    Thank you very much. Super vidio keep up with good videos

  • @kavindu94759
    @kavindu9475911 ай бұрын

    පැහැදිලි කිරීම පට්ට🔥👍

  • @RasalSR

    @RasalSR

    11 ай бұрын

    👍

  • @gajathilangarathna1874
    @gajathilangarathna187411 ай бұрын

    ඉක්මනටම යමු මුහමාලේ අාරක්ෂාව ගැන එ් කතාවට..හරිම වැදගත්

  • @nipuwa5869
    @nipuwa586911 ай бұрын

    මට මතකයි ඒ කාලෙ චාවකච්චේරි අල්ලපු අලුත ඒ ටවුන් එක ගන්න දෙයක් නෑ හැම ගොඩනැගිල්ලකම වගේ ලොකු උණ්ඩ පාරවල් තිබුනෙ 😥

  • @kasunkarunarathna878
    @kasunkarunarathna87811 ай бұрын

    Great video 👍 ❤️

  • @RamithD
    @RamithD11 ай бұрын

    Perfect 👍

  • @diytrucker8021
    @diytrucker802111 ай бұрын

    Niyamay ❤

  • @nishanthabandara9511
    @nishanthabandara951111 ай бұрын

    Good job

  • @gajathilangarathna1874
    @gajathilangarathna187411 ай бұрын

    මට උදව්වක් කරනවද මම හැම තැනම හෙව්වා මලිත් ජයතිලක මහතා ලියපු අලිමංකඩ පොත..එ්ක නැ කොහේවත්..හොයලා දෙනවද පොතක්..නැවත මුද්‍රණය කරලා හරි මේ පොත බලන්ඩ ඉඩ සලස්වයි..එ් තරම් හොයනවා මේ පොත ගොඩාක් දෙනා..මේ ඉල්ලීම ඉටු කරයි

  • @Ukraine_827
    @Ukraine_82711 ай бұрын

    Airforcce,Navy යුධටංකි,මල්ටි බැරල්,කාලතුවක්කු නැතුව lttte පට්ට ගේමක් ගැහුවෙ😃👍❤️

  • @samikaekanayake6051

    @samikaekanayake6051

    11 ай бұрын

    මල්ටිබැරල් ඉස්සරලම තිබ්බෙ කොටින්ට.පසුව හමුදාව සතුවූ ඒවා තරම් බැරල් ප්‍රමාණයේ නැතිවුවත් විවිධාකාර කොටි සතු මල්ටිබැරල් අවි හමුවීඇත.ඒවගේම යුදටැංකිත් කොටින්ට තිබුණා..ඇයි කාලතුවක්කු.හමුදාවෙන්මකොච්චර අල්ලගත්තද.කොටින්ගෙ ප්‍රධාන අවියක් කාලතුවක්කු.කොතරම් යුදහමුදා සෙබලු නැතිවෙල තියෙනවද කාලතුවක්කු ප්‍රහාරවලින්...අනික nevy නැත්තෙ ඇයි මුහුදුකොටි,ඇයි කොටිගුවන්යානා..කොළඹට ඇවිත් බෝම්බත් දැම්මා

  • @dexterff8743

    @dexterff8743

    10 ай бұрын

    සුපිරියට ගේමක් ගැහුවා ලංකාවේ ඉන්න දෙමල උනුත් අඩු කරලා දාලා 🤤

  • @Ukraine_827

    @Ukraine_827

    10 ай бұрын

    @@dexterff8743 හමුදාවෙ උන් 30,000 ක් වලෙ🤣🤣කොටි 20,000😂👍 හමුදාවෙ උන් කරෙ දෙමල මිනිස්සු ලක්ස ගාන්ක් මරපු එක තමා👍

  • @Ukraine_827

    @Ukraine_827

    10 ай бұрын

    @@dexterff8743 අන්න පොන්න හමුදාව් ලක්සෙකට අඩු කරනවකු😂😂 ඉන්දියාවෙන් ලංකාවට ගහල උතුර නිදහස කරන්න ඕන👍 හිගන පොන්න පකේ බංකොලොත් ලංකාව🤣🤣🤣

  • @dexterff8743

    @dexterff8743

    10 ай бұрын

    @@Ukraine_827 කව්ද දෙමලො උබට ඕවා කිව්වේ හමුදාව අඩු කරනවා කියලා 😂උතුර නිදහස් කරන්නෙ කෝමද ඔක්කොම සිංහල උන්ට අයිති වෙලා තියෙද්දි 😹අනික හින්දි උනුත් ඉංදු ආර්‍යන් උන් 👍

  • @LokaKatha
    @LokaKatha10 ай бұрын

    🙏🙏🙏

  • @braadentertainment1122
    @braadentertainment112211 ай бұрын

    ❤❤❤❤❤

  • @user-rc8ff9xf3b
    @user-rc8ff9xf3b11 ай бұрын

    4 VIR Kollange photo vediyo ekea thiyenawa chawa waladi gaththa

  • @ureshanidamayanthiwuuuqihw3966
    @ureshanidamayanthiwuuuqihw396611 ай бұрын

    Igaww aa eekaaa oniiiiii🔥🔥🔥🔥🔥

  • @officialmelontv1
    @officialmelontv111 ай бұрын

    ❤❤

  • @gimhanadasanayake9562
    @gimhanadasanayake956211 ай бұрын

    Ada video eka nedda??

  • @sudamindika5037
    @sudamindika503711 ай бұрын

    2005 පස්සෙ සුපිරි සීරීස් එකක් දෙන්න පැයක් එපිසෝඩ් වලින්

  • @madusankabandarigoda3634
    @madusankabandarigoda363411 ай бұрын

  • @doubletime8762
    @doubletime876211 ай бұрын

    ❤❤❤❤

  • @ajithkumaraherath1894
    @ajithkumaraherath18949 ай бұрын

    ඉස්සර නගර් කෝවිල් ලයින් එකේ hemadama වගේ අපේ කොල්ලොන්ට තුවාල උනා😊

  • @sameerajayasanka7270
    @sameerajayasanka727011 ай бұрын

    ❤❤❤❤❤❤

  • @kumarahtpp2353
    @kumarahtpp235311 ай бұрын

    💖💐👍

  • @nuwanjayawardhana4513
    @nuwanjayawardhana451311 ай бұрын

    Alimankada alla gatha vidihiya danna aiye ❤❤

  • @RasalSR
    @RasalSR11 ай бұрын

    Patta👌👏

  • @kavindu94759

    @kavindu94759

    11 ай бұрын

    🔥👍

  • @RasalSR

    @RasalSR

    11 ай бұрын

    @@kavindu94759 🙀👌

  • @kavindu94759

    @kavindu94759

    11 ай бұрын

    @@RasalSR නිකන් පුදුම වෙලා වගෙ මොකද බන්😂

  • @RasalSR

    @RasalSR

    11 ай бұрын

    @@kavindu94759 ඇයි එහෙම ඇහුවෙ 😂

  • @kavindu94759

    @kavindu94759

    11 ай бұрын

    @@RasalSR ඉමොජි එකෙන්

  • @buddhikathambugala3472
    @buddhikathambugala347211 ай бұрын

    Before Sarasaleyi we never had a victory.. After Sarasaleyi we never had a defeat!!

  • @priyankaperera5010
    @priyankaperera501011 ай бұрын

    😮😮😮

  • @venuraoshan2813
    @venuraoshan281311 ай бұрын

    2005 පස්සේ යුද්ධය පිලිබද විස්තර දෙන්න පුලුවන්ද

  • @gajathilangarathna1874
    @gajathilangarathna187411 ай бұрын

    අලිමංකඩ පසු බැසීම සිට නැවත මුහමාලේ පෙරමුණ දක්වා වු කොටස එක කොටසක් ලෙස එක දිගටම බලන්ඩ ගෙනඑයි...

  • @worldbestofslarmy3170
    @worldbestofslarmy317011 ай бұрын

    විඩියො එක මරැ මට ප්‍රශ්නයක් තියෙනවා military academy එකට යන්න ALartකරල අවුලක් නැද්ද

  • @insight-nenasa

    @insight-nenasa

    11 ай бұрын

    ප්‍රශ්නයක් නෑ

  • @GihanPurasinghe
    @GihanPurasinghe11 ай бұрын

    ❤❤❤❤❤🫡🫡🫡🫡

  • @PriyankaDon884
    @PriyankaDon88411 ай бұрын

    මේජර් ජනරල් සිවලී වනිගසේකර 3GR. හිටපු CO නේද මන් හිතන්නේ මාන්කුලම් පසුබැස්සේ එතූමා CO කාලේ ..මේජර් ඡනරල් දවුලගලත් 2VC එතකොට හැබැයි නියම බුලට් දෙකක් යාපනය බේරගත්තේ සීවලී වනිගසේකරගේ නායකත්වය උනත් එතුමව කව්රුත් අගය කලේ නෑ

  • @kapilawannaku7357

    @kapilawannaku7357

    11 ай бұрын

    ඒක තමයි මේ චැන.් එකෙන් තමයි නම ඇහුවෙත්...කමල් ගූනසේකර මහතගෙ පොතේ වත් මේ ගැන නෑ

  • @PriyankaDon884

    @PriyankaDon884

    11 ай бұрын

    ​@@kapilawannaku7357ඇත්ත එතූමා දේශපාලුවන්ට කඩේ නොගිය නිසා වෙන්න ඕනේ😢

  • @LAKSHANKAVINDU-yb1ws
    @LAKSHANKAVINDU-yb1ws11 ай бұрын

    el

  • @user-rc8ff9xf3b
    @user-rc8ff9xf3b11 ай бұрын

    Oya satane mada hitiya dan visrama gos videsagath weala ennea

  • @slgamingiresh
    @slgamingiresh11 ай бұрын

    අපේ flares තිබ්බේ නැද්ද MIL MI-24/35 වල 🤔

  • @insight-nenasa

    @insight-nenasa

    11 ай бұрын

    තිබුණ

  • @DinethNethsara-i9u
    @DinethNethsara-i9u11 ай бұрын

    2000 mara awuruddak ne.mul kaale prajayan labuwath passe track ekata hamudawa watichchi eka marai.nayakathwaya thama.

  • @insight-nenasa

    @insight-nenasa

    11 ай бұрын

    අනිවාර්‍යයෙන්

  • @blackCodeDushans
    @blackCodeDushans11 ай бұрын

    ශ්‍රී ලංකා යුධ හමුදාවේ ප්‍රබලතම සේනාංකය 53 ද ?

  • @insight-nenasa

    @insight-nenasa

    11 ай бұрын

    ඒකාලෙ ඔව්

  • @ukumara7206
    @ukumara720611 ай бұрын

    ඒකාලෛ් මල්ටි තිබුනෙ නැ

  • @kandeupul9414

    @kandeupul9414

    11 ай бұрын

    මල්ටි තිබුනා යාලු

  • @insight-nenasa

    @insight-nenasa

    11 ай бұрын

    මල්ටි බැරල් මුලින්ම ගෙනාවෙ 2000 මැයි.

  • @kapilaudalupola8449
    @kapilaudalupola844910 ай бұрын

    Meka false operators plan. These things actually not happened?😂

  • @LasaPrema-pb8bg
    @LasaPrema-pb8bg11 ай бұрын

    තොගෙට කද්දි තමා ප්‍රභාටත් සාමෙ මතක් වෙන්නෙ පරයා

  • @gayankumara7821
    @gayankumara782111 ай бұрын

    නිවේදක මහත්තය unp වගේඑ😀

  • @lakinduavishka1112
    @lakinduavishka111211 ай бұрын

    ඒ උනාට අපට වෙන රටක් එක්ක ගහගන්න බෑනේ ඉතිං....ඒකට ඕන යුද ශිල්පීය දැනුම් හා හැකියාව අනෙක් රටවලට වඩා අඩුයි නැත්තං power and accuracy eka adui😢😮😢

  • @lifeofarosh

    @lifeofarosh

    11 ай бұрын

    මොකද්ද මේ කියන්නෙ? ලංකාවෙන් එහාට අඩියක්වත් තියලා තියෙනවද? චිත්‍රපටි විතරක් බලලද ඔය කතා කරන්නෙ?

  • @kapilawannaku7357

    @kapilawannaku7357

    11 ай бұрын

    ​@@lifeofaroshමෝඩ හරකෙක් තප්පුලනව ගනන් ගන්න එපා

  • @malindawijethunga

    @malindawijethunga

    11 ай бұрын

    ලෝකයේ දියුණුම රටවල හමුදාව සටන්කරන්නේ දියුණු තාක්ෂණය උපයෝගී කරගෙන.උදාහරණයක් ගත්තොත් ඇමෙකන් navy sealලත් මෙහෙයුම් කරන්නේ තාක්ෂණය යොදාගෙන අඩු හානියක් වෙන විදියට .නමුත් අපේ හමුදාව ඉතාම අඩු පහසුකම් වලින් තමයි මරාගෙන මැරෙන ත්‍රස්තවාදී කන්ඩායමක් පරජය කලේ.මන් හිතන්නේ ප්‍රායෝගික අතින් අපේ ඒකාලේ ආමිඑක ලෝකයේ කිසිම රටක හමුදාවකට නොදෙවෙනියි කියලයි.

  • @rapcranasinghe3152

    @rapcranasinghe3152

    11 ай бұрын

    Powerful නැතිකම ( wepons වගේ) ඒත් කවදාවත් ඇමෙර්‍රිකාව , ඉන්දියාව වගේ රටවල් එක්ක compare කරන්න නරකයි. ඒ වගේම අටේ කණ්ඩායමක් දාලා isis ,Al-Quaida වගේ කණ්ඩායම් විනාශ කරන්න පුලුවන් වගේ වහසි බහස් කියන්නත් හොඳ නෑ ලෝක තත්වේ රටක් ඇතුලේ ඉන්නවට වඩා වෙනස් .. යුද්ධයකදී බලපාන්නේ ඔක්කොටම වඩා home advantage එක තමා

  • @lakinduavishka1112

    @lakinduavishka1112

    11 ай бұрын

    @@rapcranasinghe3152 ow atta eknm eth mata ara widihatath hitenawa ekai ema comment kle

  • @Ukraine_827
    @Ukraine_82711 ай бұрын

    ඉන්දියාව්ට ලංකාවට ගහල උතුරු නැගෙනහිර හින්දු දමල ජන්තාව්ට් නිදහ්ස් කර දිය යුතුයි👍ඉන්පසු ඉන්දියානු හිතවාදී පාලකයෙක් පත්කල යුතුයි👍😂 ලංකාව චීන ග්කොලනියක් වීනට පෙර,port city සෑදීමට පෙර,චීන හමුදා කඳවුර ඉදිකිරීමට පර,හම්බන්තොට වරායත් චීනා සතුව ඇත👍

  • @RasalSR

    @RasalSR

    11 ай бұрын

    Ehemd😂😂😂

  • @dexterff8743

    @dexterff8743

    10 ай бұрын

    ඉතින්

  • @user-ln1by2qu1s

    @user-ln1by2qu1s

    5 ай бұрын

    Maha ekiita poolimak daala had unusual ekek mee😂😂😂😂😂😂

  • @lahirumadushan5565

    @lahirumadushan5565

    Ай бұрын

    ane pako uba dawal hinayak dakkada😁😁😁😁😁

  • @Ukraine_827

    @Ukraine_827

    Ай бұрын

    @@lahirumadushan5565 පැයෙන් ය්ටත්වෙන්නෙ 😂👍

  • @IDF662
    @IDF66211 ай бұрын

    අනේ බල්ලො තො ඔය සුලුජාතික දෙමල මිනිස්සු මරල සතුටු වෙන්න එපා පකයො😡20,000 කට ල්ක්ස 2 ක් ගැහුවා😂👍

  • @kapilawannaku7357

    @kapilawannaku7357

    11 ай бұрын

    උඹට දැවිල්ල ද පේක් පොන් ## සෙලෙන්ස්කි මෝඩ වාහගෙ පින්තූරෙ දාගෙන ඌත් කරනව ළගදීම අවජා##ය

  • @Ukraine_827

    @Ukraine_827

    11 ай бұрын

    ​@@kapilawannaku7357ලැජ්ජ නද්ද බල්ලො දෙමල මිනිස්සු ල්ක්ස 2 ක් මරල සතුටු වෙන්න😥😥හමුදාවෙ උන් මිනීමරුවො,අපරාදකාරයි😥 බොල එල්ලන්න ඕන😡😡

  • @Ukraine_827

    @Ukraine_827

    11 ай бұрын

    ​@@kapilawannaku7357බඩුමුල වැඩී ,ligh bill 5000 ක් එනො,water bill 2000 ක් එනෝ😥😡උබ මෙතන ජාතිවාදෙ අවුස්සනව යුද්ධයක් ගැණ් කිය කිය😡😡

  • @dexterff8743

    @dexterff8743

    10 ай бұрын

    ඉතිම් උබත් යුද්දෙට යන්න එපා දෙමලො 😅

  • @Ukraine_827

    @Ukraine_827

    10 ай бұрын

    @@dexterff8743 ඉතින් උබත් යන්න තිබබෙ පකයො😂 පුලුව්න්නම් මාලදිවයින එක්ක යුඩ්ඩ කරල දිනපන්. සුලු ජතිකයො මාරගෙන කන්නෙ

  • @Ukraine_827
    @Ukraine_82711 ай бұрын

    බඩුමුල වැඩී ,ligh bill 5000 ක් එනො,water bill 2000 ක් එනෝ😥😡උබ මෙතන ජාතිවාදෙ අවුස්සනව යුද්ධයක් ගැණ් කිය කිය😡😡

  • @SLlion2005

    @SLlion2005

    11 ай бұрын

    😂😂

  • @Ukraine_827

    @Ukraine_827

    11 ай бұрын

    @@SLlion2005 ඇයි බල්ලො හිනාවෙන්නෙ?😂😂තොට සැපඩ?🤣

  • @sandarupathirana2116

    @sandarupathirana2116

    11 ай бұрын

    ඇයි කොටි පැටියට දුකද ? කරන්න දෙයක නෑ අමාරුවෙන් හරි ඉඳපං 😂

  • @Ukraine_827

    @Ukraine_827

    11 ай бұрын

    @@sandarupathirana2116 ඇයි උබලට සැපඩ?😂😂කොහොමද පකෝ උද්ධමනය? මයිනා,චීනා,බයියො ඇරියා උබලට🤣

  • @Ukraine_827

    @Ukraine_827

    11 ай бұрын

    @@sandarupathirana2116 උබල මැරියං කාලකන්නි හිගන 3 ලෝකෙ බල්ලො😂👍.තමිල්නාඩුවෙන් හාලුත් එව්වා පින්නුන්ට🤣🤣👍

  • @myyoutubechannel5286
    @myyoutubechannel528611 ай бұрын

    Sir,,Colonel ලලිත් ජයසිංහ hitiye mona මෙහෙයුමේ ද?

  • @insight-nenasa

    @insight-nenasa

    11 ай бұрын

    ඔහු දිගුදුර ක්‍රියාන්විත විශේෂඥයෙක්. මේ වගේ පෙරමුණු වල සටන් කරපු බවක් වාර්තා වෙන්නෙ නැහැ

  • @myyoutubechannel5286
    @myyoutubechannel528611 ай бұрын

    Mi-24 💪💪💪

  • @ypckumara9405
    @ypckumara940511 ай бұрын

    ❤❤❤❤❤

Келесі