සිතුම්ගේ ආදරයට කාට වුනත් පහරදෙන - දකුණේ කළු මැණික - ලසඳා | Pet Talk

Ойын-сауық

සිතුම්ගේ ආදරයට කාට වුනත් පහරදෙන දකුණේ කළු මැණික - ලසඳා
Special Thanks to Rathika Paranahewa
Special Video footages by Machang Ceylonians

Пікірлер: 69

  • @dilandhanuka232
    @dilandhanuka232Күн бұрын

    හරිම වාසනාවන්ත ඇතින්නක්.ලසඳගේ තරුණ වයසටම ගැලපෙන හොඳ තරුණ කොල්ලෙකුත් හම්බ වෙලා මේ පාර.ඒ ගැලපීම විශිෂ්ටයි ඇත්තටම ❤

  • @dewmialwis4188
    @dewmialwis41885 күн бұрын

    ලස්සන කතාවක් 🐘❤.. අපූරු කෙල්ලෙක් හැබැයි අලි කෙල්ලක් ෂෝයි අනේ....

  • @madushanthilakarathna2547
    @madushanthilakarathna25475 күн бұрын

    ලසදා ❤❤❤ නිදුක් නීරෝගී සුවය ලැබේවා 🙏🙏🙏 බුදු සරණයි 🙏🙏🙏

  • @M.K.MOHAMEDSHAMEEM-nw8dz

    @M.K.MOHAMEDSHAMEEM-nw8dz

    13 сағат бұрын

    .

  • @user-df8bw8nm5m
    @user-df8bw8nm5m5 күн бұрын

    අනේ ලස්සන ආදර කතාවක් බුදුසරණයි 😊

  • @UdariLakshika-sd5oo
    @UdariLakshika-sd5oo5 күн бұрын

    ළසදා ..ඒක හරි කෝලමක්..❤

  • @upulsandaruwan2186
    @upulsandaruwan218617 сағат бұрын

    කලනත් හිටිය නම් කොච්චර අභිමානයක්ද ❤

  • @SriyaJayasinghe
    @SriyaJayasinghe14 сағат бұрын

    ලසදා ගැන මම අහලා තියෙනවා හරිම ආදරනීය අලි මැණිකක් සිතුම් එයාව ගොඩාක් ආදරයෙන් බලාගන්නවා ඒක සතුටට කරුනක් ලසදත් වාසනාවන්තයි ඒ වගේ ආදරනීය හස්ති පාලකයෙක් ලබන්න ලසදෝ ඔයාටත් සිතුම්ටත් උතුම් ත්‍රිවිධ රත්නයේ පිහිට වගේම උතුම් විෂ්ණු දෙවිහාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව ආශීර්වාදය නොවඩුවම ලැබේවා තෙරුවන් සරනයි මැනික පරෙස්සමෙන් සතුටින් සැපෙන් ඉන්න ❤❤❤❤❤❤❤

  • @samuditharasanga3022
    @samuditharasanga30228 сағат бұрын

    ඒ කොල්ලට සෙට් වෙන කෙල්ලෙක්වත් එච්චර ආදරේ කරන එකක් නෑ.❤

  • @chandanilakmali3698
    @chandanilakmali36985 күн бұрын

    Adarei manika budu saranai nubata❤❤❤

  • @sriyakumari4314
    @sriyakumari431411 сағат бұрын

    Lasada මැණික theruwan saranai ❤❤❤❤

  • @greytauluwaduge666
    @greytauluwaduge6665 күн бұрын

    ලස්සන ආදර කතාවක්... ඉදිරියට ම යන්න ආදරෙන් සුබ පතනවා පොඩි පුතා ට.....❤

  • @PetTalk

    @PetTalk

    4 күн бұрын

    Thank you Nandi ❤️🙏🏼

  • @dasunimadhushika6481
    @dasunimadhushika64815 күн бұрын

    harima sundarai nirogi suwaya pathanawa oyata ❤❤❤

  • @amayaimanthee
    @amayaimanthee4 күн бұрын

    Theruwan Saranayi Patiyo Oyata ❤️❤️❤️❤️ Niduk, Neerogi, Dheergayusha Labewa ❤️❤️❤️❤️

  • @user-gg4hs4qg1m
    @user-gg4hs4qg1m11 сағат бұрын

    පින්වන්ත යි.❤🎉

  • @nilukathakshila9398
    @nilukathakshila939812 сағат бұрын

    Theruwan saranai kalu manika.afarei manika.ledak dukakk nomathiwa niduk niriigi bawayan Inna labewa.❤❤❤❤❤❤

  • @sandikaakash9589
    @sandikaakash95895 күн бұрын

    Aru mkd mada add eke inne 😂 hadunkuru malli

  • @Shwjwjwjj
    @Shwjwjwjj5 күн бұрын

    හරිම ආදරණීයයි❤❤❤

  • @chitragunawardana5906
    @chitragunawardana590618 сағат бұрын

    Manika budusarani 🙏🙏🙏❤❤❤

  • @jayavathimangalika8794
    @jayavathimangalika87943 күн бұрын

    අම්මෝ මෙයාව නම් හරි ෂෝක් අනේ ලා ස ද මැණිකා

  • @padmamalani6352
    @padmamalani635220 сағат бұрын

    විෂ්නු දේවතාවුන් වහන්සේගෙ පිහිටයි.🙏🙏🙏🙏🙏🙏

  • @user-yy5oy8ij5e
    @user-yy5oy8ij5e18 сағат бұрын

    Tharuwan sarani manika oyata th oyagy sithumtath,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🐘😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @sudarshipriyangika4046
    @sudarshipriyangika40465 күн бұрын

    මම ත් ආදරෙයි ලසදට. මම ඇත්තට දැක්කා ...ලසදා....ආදරෙයි මැනික

  • @user-vh4rn8yd1q
    @user-vh4rn8yd1q14 сағат бұрын

    ❤❤❤❤❤❤❤aadaraniya amma kenek

  • @kawadishorts
    @kawadishorts5 күн бұрын

    ❤❤ ලසදා ❤❤

  • @navindunavindu8205
    @navindunavindu820516 сағат бұрын

    ❤❤❤❤❤ adareyi manika adereyi samahara badim pudumayi

  • @srimathibanagalage2281
    @srimathibanagalage22815 күн бұрын

    ❤❤❤❤❤❤❤Dirgayu mage sudu manika lasada ❤❤❤❤❤🐘

  • @sdasanayaka7795
    @sdasanayaka77954 күн бұрын

    Lasada manikata budu saranai ❤❤❤❤❤❤❤❤

  • @thilakshikavindi7947
    @thilakshikavindi79474 күн бұрын

    Theruvan saranai patiyata ❤,Vishnu devi pihitai.💙

  • @MR_PRAMIYA
    @MR_PRAMIYA5 күн бұрын

    ❤️

  • @madaraweerasinghe4201
    @madaraweerasinghe42014 күн бұрын

    ලසදා එයාව බලාගන්න කෙනාට හරිම ලෙන්ගතුයි මම දැක්කා මීට කලින් කාන්තාවක් එක්කත් ලසදා මේ වගේම ආදරෙන් හිටියා එයා හරිම ආදරෙයි එයාව බලාගන්න කෙනාට පුදුම විධිහට එයාව රකිනවා...

  • @dilandhanuka232
    @dilandhanuka232Күн бұрын

    ලසඳා තව ටිකක් විතර උස ගියානම් මරුවට පෙනෙයි.

  • @0.Hansi.
    @0.Hansi.5 күн бұрын

    sithum and lasada 🖤

  • @SriLankan-Elephants
    @SriLankan-Elephants4 күн бұрын

    ❤❤😊😊

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig2 күн бұрын

    ❤❤❤

  • @akilasachintha3900
    @akilasachintha39004 күн бұрын

    ❤❤

  • @nelkapriyangani8736
    @nelkapriyangani87365 күн бұрын

    පුතේ මේ භවය තුළ බොහෝ පින් රැස් කරගන්න..සතර අපායෙන් ඔයා ඉක්මනට මිදෙන්න ඕනා....

  • @MalinieWeerasekara-qs3wc

    @MalinieWeerasekara-qs3wc

    5 күн бұрын

    අනේ අලිය දැන් මේ comment එක බලයි.සතර අපායෙ ඒ සතා නැහැ .තිරිසන් අපායෙ ඉන්නෙ ..

  • @WSP012

    @WSP012

    4 күн бұрын

    ​@@MalinieWeerasekara-qs3wc පුක සුදුද😢

  • @s.lpeoplelifet.v

    @s.lpeoplelifet.v

    12 сағат бұрын

    අලියා දැන් ලසදට ... සෙල්ලම දාන්න හිතන් නැතුව ... භාවනා කරනවා .... 😂😂

  • @KUKKUNAVIYA
    @KUKKUNAVIYAКүн бұрын

    ❤😊

  • @user-yn3rc2jo7y
    @user-yn3rc2jo7y4 күн бұрын

    ❤❤❤❤

  • @WajiraDamayanthi-zq7mq
    @WajiraDamayanthi-zq7mq20 сағат бұрын

    එයාට ලස්සන. ඇස්. දේකක්. තියේනවා. නේද.

  • @Oshanee-nw7qr
    @Oshanee-nw7qr5 күн бұрын

    ❤❤❤🎉🎉🎉🎉

  • @ncnuwan5895
    @ncnuwan5895Күн бұрын

    Dog show ekat hariynama ekaa thama add eka kreeee😂😂😂

  • @HashanTharaka-bh2bk

    @HashanTharaka-bh2bk

    10 сағат бұрын

    😂

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923Күн бұрын

    අලි කෙල්ලක්. ❤️❤️❤️

  • @oshiioshii4637
    @oshiioshii46374 күн бұрын

    wadakata nathi ekek 2:18 panna😅

  • @user-yy5oy8ij5e
    @user-yy5oy8ij5e18 сағат бұрын

    Sithumgy lassana manikath ajith ayyagy wasana manika wagyimai

  • @user-yy5oy8ij5e
    @user-yy5oy8ij5e18 сағат бұрын

    Oya jathiy manika okkoma harima buddimath

  • @millathiya3015
    @millathiya30154 күн бұрын

    Ane lsada KELI panchi. hari soi eya hari adara wanthiyak hodin raka bala Ganna e puthata siyaluma devi raka waranai🙏🙏🙏♥️♥️♥️🌷🌷🌷♥️♥️♥️🙏🙏🙏♥️♥️♥️🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷

  • @ashinthailangakoon3191
    @ashinthailangakoon31913 күн бұрын

    බුදුසරණයි.... ළසඳා කෙලි පැටික්කිටයි.... එයාව ගොඩාක් ආදරෙන් බලා ගන්න කෙනාටයි....දළදා හාමුදුරුවන්ගේ ...විෂ්ණු දෙවිඳුන්ගේ පිහිටයි.....

  • @dilanperera973
    @dilanperera9735 күн бұрын

    A adarenam👌❤️ kawadawath dakala na ahema adarayak❤️❤️🙏🙏 sithum nathi dawasaka lasadata mona weda danne na.😔 hadawatha palila marei😔😔 Ane Ahemanam wenna apa deviyane🙏❤️ Pet talk sahodaraya bohoma pin me video aka karata...👌👌❤️❤️

  • @PetTalk

    @PetTalk

    4 күн бұрын

    Adarei ❤️

  • @sriyanifernando7326
    @sriyanifernando73265 күн бұрын

    ඇයි මෙ අලි වැලි ගහ ගන්නෙ මම දන්නෙ නැති නිසා අහන්නෙ

  • @mahattaya29

    @mahattaya29

    4 күн бұрын

    මම හිතන්නෙ මැස්සෝ වහනව වගේ , අර ඇඟේ තැන තැන රෝම තියනවනෙ , හුලං වදිද්දි මෙයාලට කහනව වගෙ 😂 මම හිතන්නෙ එහෙමයි

  • @dilz1752
    @dilz17523 күн бұрын

    2:20 කරි ගෝථයා😂

  • @user-pu1yt3uf5u
    @user-pu1yt3uf5u5 күн бұрын

    ❤❤❤❤❤❤🐘🐘🐘🐘❤❤❤❤❤

  • @sudumenika6177
    @sudumenika617719 сағат бұрын

    අනේ මටත් පිහිට ආරක්ෂාව ලබා දෙන්න විෂ්නු දවියනේ මගේ ජිවිතෙ හැම දාම දුක් කරදර මයි ..මගේ කකුල කැඩිලා මාස දෙකක් තිස්සෙ එක් තැන් වෙලා ඉන්නෙ මට ඉක්මන් සුවය ලබාදෙන්න විෂ්නු දවියනේ

  • @krishanthapeiris7673

    @krishanthapeiris7673

    16 сағат бұрын

    Oyata theruvan saranin siyalu deviyange rakavaranin ikman suwaya labevaaa....siyalu duk karadara nimaveva.....❤❤❤❤sitha shakthimath karaganna anivaryenma jewethe dinana puluvann.....theruvan saranaii

  • @Inoka-gl7qd
    @Inoka-gl7qd5 күн бұрын

  • @BethmageChathurika
    @BethmageChathurika4 күн бұрын

    ❤❤

  • @akilamb1939
    @akilamb193917 сағат бұрын

  • @Ray-cc4tz
    @Ray-cc4tzКүн бұрын

  • @Sandyy935
    @Sandyy9353 күн бұрын

    ❤️❤️🥺

  • @Sithumdamhiru2008
    @Sithumdamhiru20085 күн бұрын

  • @PetTalk

    @PetTalk

    4 күн бұрын

    ❤️

Келесі