මොකක්ද මේ Afanasy Nikitin මුහුදු කන්ද?

මොකක්ද මේ Afanasy Nikitin මුහුදු කන්ද?
ඇයි ඛනිජ සම්පතවලට මේතරම් ඉල්ලුමක්..
#LKA #News1st #SL #AfanasyNikitin #SEAOFSRILANKA
👉Subscribe us: / newsfirstsrilanka
👉 JOIN US
📌 Whatsapp - news1st.lk/whatsappg9
📌 Telegram - news1st.lk/Telegram
📌 Viber - news1st.lk/viber
👉 FOLLOW US
📌Instagram - news1st.lk/instagram
📌KZread - news1st.lk/youtube
📌Twitter - news1st.lk/twitter
📌Tiktok - news1st.lk/tiktok
📌Facebook - news1st.lk/facebook
Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
#News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

Пікірлер: 479

  • @indikasrisandaruwan8730
    @indikasrisandaruwan87306 күн бұрын

    සිරස TV ජනතාවට ඇත්ත හෙලිකිරීම වැදගත්❤❤❤

  • @Nppapiekata

    @Nppapiekata

    5 күн бұрын

    රනිල්ගෙ කැම්පෙන් එක කරන්නෙත් මුන්ම තමා😂😂

  • @Bellerman

    @Bellerman

    5 күн бұрын

    On a global basis, the leading use of cobalt is in rechargeable battery electrodes. Superalloys, which are used to make parts for gas turbine engines, are another major use for cobalt.

  • @Bellerman

    @Bellerman

    5 күн бұрын

    Cobalt is primarily used in lithium-ion batteries, and in the manufacture of magnetic, wear-resistant and high-strength alloys.

  • @Bellerman

    @Bellerman

    5 күн бұрын

    ?COBALT??? The element Cobalt belongs to the group VIII of the periodic table. It is similar to iron and nickel in its physical properties. Cobalt is found in plants and animals, air, water, soil, rocks. It may also enter into another environment through wind-blown dust or by rainwater washing down cobalt containing soil and rock.

  • @Bellerman

    @Bellerman

    5 күн бұрын

    Uses Of Cobalt Cobalt is used in many alloys & super alloys to make parts in aircraft engines, gas turbines, high-speed steels, corrosion-resistant alloys, and cemented carbides. It is used in magnets and magnetic recording media. It is also used as a catalyst for the petroleum and chemical industries. Used as drying agents for paints and inks. It is blue is majorly used by artists and is used by craft workers in porcelain, stained-glass pottery, enamel jeweller, and tiles. The radioactive isotope, cobalt-60, is used in medical treatment and also to irradiate food. It is used in order to preserve the food and protect the consumer.

  • @user-uu2mb7pl1j
    @user-uu2mb7pl1j6 күн бұрын

    මේවා ලංකාවේ news වල දාන්නෙ නෑ. දහ ජරා මාද්‍ය නාලිකා කොහේවත් නැති කුනු ගොඩවල් විතරයි පෙන්නන්නෙ. හැබැයි Al Jazeera, NDTV, CNN , BCC වල මේ news එක තිබ්බ දැන් දවස් ගානකට කලින්. අපේ රට පවු. හැම පැත්තෙන්ම අසරණයි. රට ඇතුලෙ ඉන්න එවුනුත් එකයි, වටේ ඉන්න රටවල්වල් ඉන්නෙත් කම්බ හොරු ටිකක්. අඩු ගානේ තමන්ට අයිති භූමිය ආරක්ශා කර ගන්න දන්නැති අවජාතික පරගැති දේසපාලුවන්ට සාප වේවා😢🤮😡 සිරසට ප්‍රණාමය ❤

  • @Sofie16200

    @Sofie16200

    5 күн бұрын

    Munge ammage appage depalawage hemadema wikunanawa.president kenek wunath mewa o ne one hetiyata wikunanna denna beri wenna wyawasthawenama thahanam karanna o ne.ehema karanawanam court order ekak gthauthu bawai.kebinet ekata dala anumethiya aragena mun apita ayath hema dema wikunan kanawa.anagathe ape ratata adayamak ganna deyak nethiwenawa.mun okkoma wikunan kanawa.

  • @SanjeewaUdayakumara-ub9kr

    @SanjeewaUdayakumara-ub9kr

    3 күн бұрын

    💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! ☸️⚔️🤴⚔️☸️ බුදුසරණයි ..! 🙏🌹🌈️❤🌹🌈️💙🌈️💜

  • @user-zk7hz7qx8y

    @user-zk7hz7qx8y

    3 күн бұрын

    ඕකේ ඩයමන් පවා තියෙනව වටින දේ හොරු විකුනනව රනිල් කොහොමත් කොටින්ට සපෝට් පුතා

  • @cham8057

    @cham8057

    2 күн бұрын

    ​@@SanjeewaUdayakumara-ub9kr pahala wenakan balan edala tama me kelawela tiyenne......yako oya wage harak mata tama me rata winasha une

  • @trainpicca
    @trainpicca6 күн бұрын

    හිරු, දෙරණට පෙන්නෙ නැති news මෙව්වා.ජඩ මාධ්‍ය💔 රට විකුණන ආණ්ඩු ගැන වෙන මොන උදාහරණද?🤢

  • @user-nn9wm8js5d

    @user-nn9wm8js5d

    5 күн бұрын

    ඇය් හිරු එකෙන් දැම්මේ

  • @aniljayawardena3249

    @aniljayawardena3249

    2 күн бұрын

    ​@@user-nn9wm8js5d😂😂

  • @samanpriyadarshana133

    @samanpriyadarshana133

    Күн бұрын

    හිරු එකේ මේ news එක ගියා.

  • @user-rq7wq9ov8p
    @user-rq7wq9ov8p5 күн бұрын

    සිරස මාධ්‍යට බොහොමත් ස්තුතියි ...ජනතාව දැණුවත් කිරීම ගැන ..

  • @SanjeewaUdayakumara-ub9kr

    @SanjeewaUdayakumara-ub9kr

    3 күн бұрын

    💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! ☸️⚔️🤴⚔️☸️ බුදුසරණයි ..! 🙏🌹🌈️❤🌹🌈️💙🌈️💜

  • @Relaxoffazaal
    @Relaxoffazaal6 күн бұрын

    ඇත්ත කතාව අපේ උරුමයන් කොහොමද වෙනත් රටකට දෙන්නේ , රනිල්ව ගහලා එලවන්න ඕන , මේ වෙනුවෙන් අපි නැගී සිටින්න ඕන

  • @InkUniverse.

    @InkUniverse.

    5 күн бұрын

    සක්කිලියා ආය පාරක් ගේන්නත් ලෑස්ති 😡😡😡

  • @SanjeewaUdayakumara-ub9kr

    @SanjeewaUdayakumara-ub9kr

    3 күн бұрын

    💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! ☸️⚔️🤴⚔️☸️ බුදුසරණයි ..! 🙏🌹🌈️❤🌹🌈️💙🌈️💜️

  • @pradeepkodithuwakkuge1519
    @pradeepkodithuwakkuge15196 күн бұрын

    සිරසට ජාතියේ ප්‍රරණාමය 🙏🙏🙏❤️❤️❤️

  • @ranjankumara2277
    @ranjankumara22775 күн бұрын

    ඇත්තටම සිරසට ස්තුතියි .මහජනතාවට ඇත්ත ඇති සැටියෙන්ම කියනවට❤️

  • @wchathuranga454

    @wchathuranga454

    3 күн бұрын

    News 1st ජනතාව සමග 💐😍

  • @rankuma9209
    @rankuma92092 күн бұрын

    රටේ කිසිම වැඩකට නැති නායකයෝ ඉන්නේ අපේ රටේ සිරස TV ජයවේවා 🙏

  • @pradeepkodithuwakkuge1519
    @pradeepkodithuwakkuge15196 күн бұрын

    තව රනිල් හාමු පස්සෙන් යන බත් කන ගොන්නුන්ට තමා මේවා පෙන්වන්න ඕනෙ

  • @DewCh

    @DewCh

    5 күн бұрын

    ඔය හාමු පස්සෙ යන අයට ඒවයෙ වටිනාකම තේරුම් ගන්න පුලුවන් capacity එකක් තියෙනවද දන්නෙ නෑ හැබැයි 😄

  • @AmithKarunathilaka

    @AmithKarunathilaka

    2 күн бұрын

    වැඩක් නෑ. උන්ට ඕවා තේරෙන්නේ නෑ..

  • @rangaprasanga8452
    @rangaprasanga84525 күн бұрын

    රටේ වගකිවයුතු මාධ්‍ය නාලිකාවක් වශයෙන් සිරස මාධ්‍ය ආයතනය පමනයි රට උදෙසා මේ පිළිබඳව පැහැදිලිවම මේ පුවත ඉදිරිපත් කලේ. සිරස මාධ්‍ය ආයතනයට බොහොම ස්තූතියි.

  • @user-ev6rw7up7j
    @user-ev6rw7up7j3 күн бұрын

    ඉන්දියාව අපේ රටට ඇහැ දා ගෙන ඉන්නේ අපේ රටේ උන්ට වටින්නේ නැති උනාට මේ රත්තරන් පුංචි රට මේකේ වටිනා කම දන්න උන් තමයි මේ ටික ටික කිට්ටු වෙන්නේ.අපිටත් හිටියන්ම් මිනිස්සුන්ට ආදරේ කරන මේ මහ පොලවට ආදරේ කරන මේ රත්තරන් රටට ආදරේ කරන ජනාධිපති කෙනෙක්😢😢එහෙනම් අපි මේ විදිහට අනිත් රටවල් වල දුක් විදින්න ඕනේ නෑ එහෙනම් ලොකේයෙන්ම ලස්සන රට මගේ රටයි.ස්වාභාවික සම්ප්ත් වලින් මොනවද අඩු.අපේ කරුමේ

  • @lasangachameera2514
    @lasangachameera25146 күн бұрын

    ඇත්තටම ඇයි බං මේ..මුං මේ රටට මොකද්ද මේ කරන්න යන්නේ....😢😢😢

  • @user-vb1ew2rp4w

    @user-vb1ew2rp4w

    5 күн бұрын

    ඒකනේ අපිත් එක්ක සටන් කරල මේ භූමිය බේරගන්න බෞද්ධයන් විතරක් එන්න කැමති නැහැ මොකද මේක බෞද්ධ රට කියල බාවනා කරගෙන පාඩුවේ පැත්තකට වෙලා ඉන්නවා, ගොඩාක් බෞද්ධ අය😂

  • @dineshweerasinghe5813

    @dineshweerasinghe5813

    5 күн бұрын

    Muge ammage appage ewa wage mu mewa wateta pudanne..me ballata kade yana ewunuth innawane..o/l wath pas nethi 97k inna parliment ekak..un dann cobolt,un danna menganis..oxygen kannada ahapu ratak

  • @FEX_T

    @FEX_T

    5 күн бұрын

    ​@@user-vb1ew2rp4wUbe agama mkdda ithin?yudda kale bahuthare sinhala baudhdha kollo hutto..anith un natta puke gahan wewla wewla iddi😂

  • @Okkthi

    @Okkthi

    2 күн бұрын

    2019 මුලු ලන්කාවම එක්කහු වෙලා කරපු දැක දැක කරපු විනාසේ

  • @rupasinghe2464
    @rupasinghe24646 күн бұрын

    සිරස නැත්නම් අපේ ඇ# දෙකක් විකුණලා පොනිලා . ඒත් අපි දන්නෙ නෑ 😂

  • @Nima155

    @Nima155

    5 күн бұрын

    😂😂😂😂😂

  • @user-un6vu6fb1v

    @user-un6vu6fb1v

    5 күн бұрын

    අනිවාර්යෙන්ම

  • @mohamedzahar271
    @mohamedzahar2716 күн бұрын

    Deshadrohiyo කියන්නේ රනිල් විතරක් නෙවෙයි මේකට අත ussana pohottuwe unp sajbe දේශපාලකයන් බව ජනතාව දැනගත යුතුයි ජනතාව නැගී සිටිය යුතුයි

  • @JudesunimalMakawitage
    @JudesunimalMakawitage6 күн бұрын

    මේවා තමයි මේ වෙලාවෙ ලෝක හොරු අපෙන් ගන්න හදන්නෙ රටට ආදරෙ කරන මිනිස්සු ඉන්නවනම් දැන් රැක ගන්න ඕනේ මේව තමයි

  • @RanganathThilakarathna
    @RanganathThilakarathna5 күн бұрын

    පල්හෑලි කියවන්න කොයිතරම් නාලිකා තිබුනත් මේ වගේ දෙයක් පෙන්වාදෙන්නේ සිරස විතරයි

  • @diniduemilhimaranga3106
    @diniduemilhimaranga31065 күн бұрын

    මේ අපේ රටේ සම්පත් විකිනීමට සියලු දෙනා විරුද්ද වෙමූ...✊✊

  • @kelumdissanayake6209
    @kelumdissanayake62095 күн бұрын

    Thank you සිරස tv... ඉදිරියටත් අප ඔබ සමගයි... දිගටම මේ සටන අප කරගෙන යමු.... කිසිම දෙයක් අපේ සම්පත් කාටවත් අයිති කරගන්නට ඉඩ සලසා නොදෙමු...

  • @kaglbh8990
    @kaglbh89905 күн бұрын

    මේ විදියට රටේ සම්පත් ටික ඉන්දියන් කල්ලතෝනියන්ට දුන්නාම අපේ රටට අනාගත පරම්පරාවට ඉතිරි වෙන්නේ මොනවාද?මුන් කණිජ වැලි නිධිය කුණු කොල්ලෙට ටොන් ගණන් පිටට දෙනවා.රනිලා රට ගොඩ ගන්න හදන්නේ අපිවත් විකුණලා.ස්ටේජ් උඩ කෑගහන්නේ මම රට ගොඩ දානවා,ණය බරින් රට බේරා ගන්නවා කියලා.මේ විදියට රට විකුණලා ගොඩ දාලා වැඩක් තියෙයිද?රනිල් එළවා දැමිය යුතු නොවෙයිද?

  • @thasansithsara7565
    @thasansithsara75655 күн бұрын

    අපේ රටේ මිනිස්සු අරගල කරන්නේ පඩි වැඩ කරගන්නයි, තෙල් නැති වුනාමයි විතරයි. රට ගැන කැක්කුමක් නැති මිනිස්සු ඉන්න රටවලට මෙහෙම වෙන එක පුදුම වෙන්න දෙයක් නෙමෙයි. එහෙම රට ගැන හැගීමක් නැති මිනිස්සු ඉන්න රටවල පාලකයෝත් දූෂිතයි.😢

  • @sirisiri6404

    @sirisiri6404

    5 күн бұрын

    Ko oeyeaa system karayyo oekuntaa oeweaa peannea naddea

  • @hasithakumarasiri8343

    @hasithakumarasiri8343

    Күн бұрын

    @@sirisiri6404 american embassy eke buriyani nati una gaman aragala pagarayo ekekwath na dan

  • @drrap1259
    @drrap12595 күн бұрын

    ඇත්තමයි බං මේ සම්පත් වලින් නිසි ප්‍රෙයෝජනයක් ගන්න ඇයි මේ රටට වාසනාව නැත්තේ..පව් මේ දුක් විදින මිනිස්සු..

  • @aravindarajapaksha5578

    @aravindarajapaksha5578

    5 күн бұрын

    Awankawama.ape karumeta ipadunu pakku

  • @D.A.S.PRADEEP
    @D.A.S.PRADEEP6 күн бұрын

    නොදකින් මන් බයෙන් හිටියෙ මේ සම්පතත් රනිල ඉන්දියාවට දෙයි දෝ කියල.. 😢 ඒකත් හරි වගේ.. 😡😡🤬 වික්කම සින්හයට ශාප වේවා.... 🤢🤢🤢🤢🤢🤢🤢🤮🤮🤮🤮🤮🤮

  • @RavindaAthauda

    @RavindaAthauda

    6 күн бұрын

    වික්කම සිංහ😂

  • @emoneywithpasindu1925
    @emoneywithpasindu19256 күн бұрын

    Thank you sirasa for sharing valuable information ❤

  • @mandithmobile2951
    @mandithmobile29514 күн бұрын

    අපිත් අවධානයෙන් සිටිය යුතුයි.

  • @malindachamika
    @malindachamikaКүн бұрын

    ස්තූතියි අවධානයට යොමු කිරිම පිළිබඳව.😊😊😊😊

  • @charithaherath9897
    @charithaherath98975 күн бұрын

    ❤❤❤ බොහොම සතුටුයි මේ වගේ වගකීමෙන් මාධ්‍ය කරණය කරනවාට

  • @user-ho6qb5ex5n
    @user-ho6qb5ex5n6 күн бұрын

    අනේ මන්දා.මොන කාලකන්නි රටක්ද මේක කියලා..එක්කෝ එක සැරේ මේකේ මිනිස්සු ටිකත් මරාගෙන මේ රටත් මේ ලෝක සිතියමනේ අයින් කරපල්ලා..ටික ටික මිනිස්සූ රටයි විනාශ කරන්නේ නැතුව

  • @rivindusilva4354
    @rivindusilva43545 күн бұрын

    දීපල්ලා දීපල්ලා. රටත් විකුණලා. මුහුදත් විකුණලා පුළුවන් නම් මිනිස්සුන්වත් විකුණපල්ලා.

  • @Samarapedigewimalasena
    @Samarapedigewimalasena6 күн бұрын

    තව මාස 4ක්‌ අල්ලන් ඉමු

  • @SamanKumara-j9v
    @SamanKumara-j9v7 сағат бұрын

    Great sirasa....❤❤මුන් ඕන දෙවල් නෙවෙ දාන්නේ ඒ අතින් සිරස ❤❤❤

  • @Nimamunu
    @Nimamunu6 күн бұрын

    මරු හැබැයි රනිලා පුලුවන් නම් මිනිස්සු ටිකත් ඉන්දියාවට විකුනයි

  • @EpakankanamgeRathnawathie
    @EpakankanamgeRathnawathie5 күн бұрын

    News කියන්නේ මෙන්න මේවට

  • @asankainojh7142
    @asankainojh7142Күн бұрын

    ස්තුතියි සිරස ❤❤❤

  • @udagedarabuddhikanuwansama7007
    @udagedarabuddhikanuwansama70075 күн бұрын

    සමාජ ගත කිරීමට ස්තූතියි.....

  • @AmithKarunathilaka
    @AmithKarunathilaka2 күн бұрын

    රනිල් හැම දේම දීලා එසේ මෙසේ ගේමක් නෙවෙයි දෙන්න යන්නෙ.. බැංකු කැඩුවට එහා වැඩක් දෙයි වගේ 🤔😡😡😡 අපෙ රටේ සම්පත්🏜️🏞️🌄🌅

  • @WimalawiraDisanayaka
    @WimalawiraDisanayaka5 күн бұрын

    ඔක හම්බු උනයි කියන්නේ ණය සම්පුර්ණයෙන් ගෙවා දැමිය හැක එ තරම් වටින සම්පතක් ඔක රත්තරං වලටත් වැඩිය 👍🔥

  • @ayeshpriyadarshanacolambag2775
    @ayeshpriyadarshanacolambag27755 күн бұрын

    ස්තුතියි සිරස❤

  • @kumarasisira2105
    @kumarasisira21052 күн бұрын

    සිරස බොහෝම ස්තූතියි අවධානයෙන් සිටින්න

  • @MobileGaming-l4i
    @MobileGaming-l4i5 күн бұрын

    ඇයි මේ දේවල් වලින් මේ රට දියුනු කරන්නේ නැතුව මේ දේවල් විකුනන්නේ😢

  • @lasangachameera2514
    @lasangachameera25146 күн бұрын

    රනිල්ලට ඔන විදියට මේ දේවල් දෙන්න බෑ..එක රනිල්ලගේ යකෝ...

  • @user-vb1ew2rp4w

    @user-vb1ew2rp4w

    5 күн бұрын

    මේ කාලයේ ලංකාවේ තියෙන වටිනා සම්පත් කොහේද තියෙන්නේ කියල හොයල බලල ලෝකයේ හැමෝටම දන්නවලා තියන්න හොඳේ, බෞද්ධ රටනේ කාටහරි කීයකට හරි විකුණලා දාමු කාටවත්ම ප්‍රයෝජනයක් නැති දෙයක් නේ අනික බෞද්ධයන් සියල්ල අත් හැරියට පස්සේ වෙන කාට හරි ප්‍රයෝජනයක් ගන්න පුළුවන් 😂😂😂😂😂😂

  • @prasadperera9919
    @prasadperera99192 күн бұрын

    ඉන්දියාව මෙි සමිපත්වල වටිනාකමක් දන්නවා ඒ නිසා තමයි අපිට ආදරේ ඒන්නේ සුලං බලාගාර හදාන්න. කරන්නේ තිරිසන් ජඩ වැඩ

  • @Madushanka-yu6by
    @Madushanka-yu6by5 күн бұрын

    සිරසට ගොඩක් ස්තූතියි අපේ රට දියුණු කරන්න තියෙද්දි වල කපන්නේ කපන්න කව්ද කියල මිනිස්සුන්ට තේරෙන්න ඕනි .ඒ හිතන තාක් කල් ලංකාවට කොච්චර තමා

  • @udayamahesh4150
    @udayamahesh41505 күн бұрын

    මෙවා වෙනස් කරන්න ඔනි එක නිසා මෙ පාර මාලිමාවට දෙනො 😢

  • @hashanyuwanjanamillawithan2157
    @hashanyuwanjanamillawithan21575 күн бұрын

    මොනවා තිබුනත් වැඩක් නෑ රනිලා දන්නෙ විකුනන්න විතරයි. චන්දෙට ඉන්දියාවෙ උදව්ගන්න ඕක දන්නෙ නැතුවම විකුනල තියේවි

  • @kamaldammika7280
    @kamaldammika72805 күн бұрын

    We respect Sirasa, pls don't give up ...we are not part of India.....

  • @chathuranga9126
    @chathuranga912621 сағат бұрын

    හොඳ පැහැදිලි කිරීමක් ❤

  • @NisalaNuhansith
    @NisalaNuhansith3 күн бұрын

    Respect ❤

  • @nilanthahettiarachchi9680
    @nilanthahettiarachchi96805 күн бұрын

    එලි කරන්න සියළුම දේ.. රට ආරක්ෂා කරන සියළුම දෙනා එකතු වේවා..! සිරස 👍🏻

  • @cmadurawala
    @cmadurawala20 сағат бұрын

    Thank you for the information

  • @akramfarook6341
    @akramfarook63413 күн бұрын

    Good job sirasa

  • @user-bh5wi4wd3e
    @user-bh5wi4wd3e4 күн бұрын

    අරගල කරන්න පටන් ගන්න ඕනේ😢😢😢

  • @SahilaFernando
    @SahilaFernando6 күн бұрын

    ලංකාවට මොකක්ද අයිති වෙලා තියෙන්නේ මුළු මූහූදම විකුණාලා තියෙන්නේ

  • @jagaja444
    @jagaja4442 күн бұрын

    වහාම මුන්ව පළවා හැරීමට කටයුතු කල යුතුයි., ජූලි 7 වහාම පොහොට්ටු උන්ගේ නිවෙස් වටකරමු.

  • @PasiduMaduwantha-kp6xs
    @PasiduMaduwantha-kp6xs5 күн бұрын

    Sirasa niyamai respect

  • @chathurangasampath5103
    @chathurangasampath51035 күн бұрын

    මේ පාලකයන්ට රටේ ජනතාව ගැන කිසිම තැකීමක් නැහැ. ඒක හොඳටම දැනෙනව මේ වගේ දේවල් වලින්

  • @chamindasampath90
    @chamindasampath9019 сағат бұрын

    Sirasa thanks for the revelation ❤❤

  • @charithpriyankara6203
    @charithpriyankara6203Күн бұрын

    Thank you සිරස ❤❤❤❤❤❤❤❤

  • @mahindatennakoon8428
    @mahindatennakoon842815 сағат бұрын

    Thanks you sirasa

  • @YashmithaRaveesha
    @YashmithaRaveesha3 күн бұрын

    සිරස මාධ්‍යට බොහොමත් ස්තුතියි

  • @niranjanAppuhamy
    @niranjanAppuhamy18 сағат бұрын

    සිරසට ස්තූතියි මේ ගැන එළි කිරීම ගැන පින් රනිල්ට බැහැ මේවා විකුණන්න

  • @janithsandakelum1072
    @janithsandakelum10725 күн бұрын

    ආරංචිය සුභයි

  • @tissamarasinghe8122
    @tissamarasinghe81222 күн бұрын

    මෙම සම්පත් ඇත්තටම අපිට අයිති දෙයක් නිසා ඒවා රැකගත යුතුයි. අපේ මුහුද රැකගැනීමට විශේෂයෙන් ක්‍රමයක් සකසා මෙම සම්පත් සියලුම ජනතාවට ප්‍රතිලාභ ලැබිය යුතුයි.

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura83944 сағат бұрын

    Thank sirasa❤❤

  • @asiechamara6158
    @asiechamara61585 күн бұрын

    Thanks sirasa

  • @SudathAttygalla
    @SudathAttygalla5 күн бұрын

    මේ කාලකන්නියා ඉක්මනට මැරිල ගියේ නැත්නම් රටට ලොකු ප්‍රශ්නයක්

  • @KasunHettige-rj6hd

    @KasunHettige-rj6hd

    5 күн бұрын

    😂😂😂😂

  • @nissankamayadunna532
    @nissankamayadunna5325 күн бұрын

    කිසිදු හැගීමක් දැක්මක් අනාගතය ගැන සිතීමක් විකුණාගෙන කන පාලකයෝ නොදකින්

  • @MindScope-ve7kk
    @MindScope-ve7kkКүн бұрын

    Great work sirasa ❤

  • @dimuthudarshana409
    @dimuthudarshana4096 күн бұрын

    ඒකත් විකුනයි මේ බල්ලො

  • @user-ff5of9nj6g
    @user-ff5of9nj6g5 күн бұрын

    සිරස ස්තුතියි ❤❤❤❤❤❤

  • @maleeshadevindi9261
    @maleeshadevindi92615 күн бұрын

    රටේ සම්පත් විකිනිම පිලිබදව වාර්ථා කිරිම ඉතාමත් වැදගත් කරුණක්

  • @nimsarajayalath7194
    @nimsarajayalath71946 күн бұрын

    මේ රනිල එලවන්න ඕනෙ මේකා ඔක්කම ව්කුනනවා

  • @krishnagayashan1907
    @krishnagayashan190712 сағат бұрын

    👌

  • @user-gm1in4bv8o
    @user-gm1in4bv8o6 күн бұрын

    අපි ඕක නිස්සාරණය කලොත් අපිට එන ඩොලර්ස් ගානක් ගන්න පුළුවන් අපේ උන් හිතුන් විකුණනවා මිස ඕවා කරන් නෑනේ

  • @user-tw4dn4km5v
    @user-tw4dn4km5v20 сағат бұрын

    දෙන්න එපා🙏🙏🙏🙏 සියළුම ජනතාව ට වැලි ඇටයක් ඇටයක් පාසා අයිතියි.

  • @sushanthakumara7075
    @sushanthakumara707518 сағат бұрын

    සිරස Tv ජයවේවා 🙏

  • @sigma9393
    @sigma93932 күн бұрын

    රටේ පාලකයන්ට වැඩක් නෑ ඒවා. උන්ට උනේ උන්ගේ මඩ් තද කරගන්න. විකුනලා විකුණලා මූකුත් ඉතුරු උනේ නැති උනාම මුන් අපිවත් විකුණලා අපෙව් දරුවො‍ත් වවිකුණලා දාවි

  • @champjanlyn8740
    @champjanlyn87406 күн бұрын

    මුහුදු පත්ලේ ගවේෂණ කියලා ඔක්කොම සම්පත් හොරා කයිද? ( උතුරේ මාලුන් මෙන්)

  • @IndikaKumaraMataraArachchige
    @IndikaKumaraMataraArachchige4 күн бұрын

    අනුර මේ දේවල් බේරගනීවී

  • @IndikaKumaraMataraArachchige
    @IndikaKumaraMataraArachchige4 күн бұрын

    මේ රනිල් හැම දේම විකුණනවා අනික විශේෂ සම්පත්

  • @chana5225
    @chana52255 күн бұрын

    Best news ❤

  • @dustbinlk
    @dustbinlk5 күн бұрын

    Respect sirasaTV

  • @rangaudayangana7535
    @rangaudayangana75355 күн бұрын

    වටිනකෙම පැහැදිළි කිරීමක් කරන්න...මේක වටිනවානාම් මේවන යිටත් අපේ දේශපාළු මහල්ලො ටික විකුණන්න පිඹුරුපත් සකසලා ඇත්තේ..නැතිනස් ඇතැම්විට විකුණලා ඇත්තේ ඒතරම් මරු ලපාරවල් අපේ රටේ ඉන්නේ

  • @D.A.S.PRADEEP

    @D.A.S.PRADEEP

    5 күн бұрын

    ලැප්ටොප් , ස්මාර්ට් ජන්ගම දුරකතන , විදුලි වාහනවල බැටරි වලට , ජෙට් එන්ජින් , ගෑස් ටර්බයින.. වගේ අදි තාක්ශනික දේවල් වලට.. වටිනාකම හිතාගත හැකි නේ..

  • @SriLankaNature6122
    @SriLankaNature61225 күн бұрын

    කාලකණ්නි ආණ්ඩුව තවත් ආන්ඩුවකට රට දියුණ කරන්න ඉඩතියන්නෙ නෑ ..පාහර බල්ලෝ,, සාපවේවා..?

  • @RushYouTube
    @RushYouTube3 күн бұрын

    Keep these things up sirasa

  • @warunaedirisinghe-mu6qn
    @warunaedirisinghe-mu6qn6 күн бұрын

    රනිල යද්දි ඔක්කොම විනාස කරල යයි වගේ

  • @isuruperera676
    @isuruperera6766 күн бұрын

    😢😢😢

  • @PosasASASD
    @PosasASASDКүн бұрын

    මේ ලොකේ උතුම් රට ශ්‍රි ලංකා පිංචයි... මේ රට ඉක්මනින් බේරගන්නට... මාලිමාවට... ජය වේවා..... 🌹🌹...❤...

  • @IsurangaSasindu
    @IsurangaSasinduКүн бұрын

    ලංකාවේ කියෙන් කී දෙනාද මේ ගැන දැනුවත් මේවා මේ රටේ Trending වෙන්න ඔනි මේවගේ දේවල්.මන් සිංහලේන් මේවගෙ දැනුවත් කරපූ එක්කට දැක්කේ මෙක විතරයි.ඉන්දියාවේ ඕන තරන් විඩියෝ දැක්කා.මේවා අඩුම තරමේ Page එක්කවත් දකින්න නොලැබීම අවාසනාවන්ත කරුනක්😢.අපේ රටේ සම්පත් හූර කාලා හූර කාලා මේ දේශපාලකයොන්ට ඔනි අපිව හා රට මේ තත්වයේම තියන්න එතකොට තමයි උන්ට රජ සැප විදින්න පුලුවන්.මේ රටේ කොච්චර වටින සම්පත් තියේනවද ඉන්දියාවයි,චීනේයි කෙලගන්නවා මෙක ගන්න අපිට අයිති වෙලත් අපේ රටේ උන්ට අගයක් නැති හැටි ඇත්තටම අපි හරි පව්💔

  • @chamathindhumal3257
    @chamathindhumal325714 сағат бұрын

    Respect sirsa❤

  • @MuthulaBasika
    @MuthulaBasika5 күн бұрын

  • @lasinduishan9233
    @lasinduishan9233Күн бұрын

    Sirasatv❤

  • @nuwandananjaya1943
    @nuwandananjaya19435 күн бұрын

    ඉන්දියානු ව්‍යාප්තවාදය. Indian intervention against Sri Lanka

  • @ayeshweerasingha7845
    @ayeshweerasingha7845Күн бұрын

    ❤❤❤

  • @asankapriyalal2349
    @asankapriyalal2349Күн бұрын

    ඇත්තට මේක අපේ අනුර අයිය එහෙම දන්නැතුව ඇත්ද....?? නැත්නම් ටෙන්ඩර් දාල දෙනව නම් අවුලක් නැතුව ඇති මගෙ හිතේ... මොකද රනිලගෙ වැල් පාලමේ ඉතුරු ටික යන්න බලාගෙන ඉන්න රතු මලයනෙ...

  • @nadeerakjayasingha9538
    @nadeerakjayasingha953819 сағат бұрын

    ❤❤❤❤

  • @lahiruchamara3744
    @lahiruchamara37445 күн бұрын

    කාලකන්නි තවත් විනාස කරලා යන්නම හදන්නේ.🤬🤬🤬

  • @dushanthasampath2706
    @dushanthasampath27065 күн бұрын

    ❤❤

  • @truthvadan2144
    @truthvadan21442 күн бұрын

    නියමයි සිරස ❤❤❤

  • @asankasameera9573
    @asankasameera95736 күн бұрын

    බල්ලෙක් රජ වෙලා.....හැමදේම විනාශ කරලා දාන්න හදන්නේ ...නෙදකින්

  • @sajithnadeera4576
    @sajithnadeera45765 күн бұрын

    👍👍👍👍

Келесі