පොලිසියට ගේම ඉල්ලා ගමිපහ මාලිමාවෙි කෙල්ලො කොල්ලෝ ගිය සුපිරි බයික් රැළිය /

පොලිසියට ගේම ඉල්ලා ගමිපහ මාලිමාවෙි කෙල්ලො කොල්ලෝ ගිය සුපිරි බයික් රැළිය / @ADARATANEWS
#adaratanews #srilanka #npp #life

Пікірлер: 968

  • @nilminimadhushanishani6190
    @nilminimadhushanishani619014 сағат бұрын

    වසන්ට්ජ මුදලිගේ පලපන් මාලිමවේ වැඩ්ඩෝ වසන්ත මුදලිගේ උබලට බැ තනියෙන් ගමනක් යන්න මලීමාවට ජයවේවා ❤❤❤

  • @jayathissabandara1560
    @jayathissabandara156014 сағат бұрын

    මාලිමාවට ජය වේවා තව තවත් තරුණයන්ට තරුණියන්ට මාලිමාව කෙරෙහි හිත් පැහැදේවා

  • @chandiherath-hs4zm
    @chandiherath-hs4zm14 сағат бұрын

    ජය වේවා මාලිමාවට ..අපේ ගෙවල් ලගින් ගියේ ආසයි දැක්කාම ..අපි ආදරෙන් බලාගෙන හිටියේ 💐💐💐දරුවන්ට ජය නියතයි මාලිමාවට අනිවාර්යයෙන් දිනනවා .

  • @rayanfernando7184
    @rayanfernando718414 сағат бұрын

    ජාතික ජනබලවේගය බලයට එනවා නවත්වන්න බැහැ ❤

  • @rupasinga8381
    @rupasinga838114 сағат бұрын

    ඇත්තටම මේ රටට ඕනේ තරැණ බලවේගයක් "නොනිදා නැගිටින්න පුතුනේ 'ඔබේ සවියයි අවැ සි අද දින 'අපේ දේශය ගොඩ නගන්නට ❤❤❤❤❤❤❤❤❤

  • @user-rk8sp2ex3p
    @user-rk8sp2ex3p14 сағат бұрын

    ❤❤❤ 76 වසරක දේශපාලන ශාපය අප මාතෘභුමියෙන් සදහටම තුරන් කරමු සැවොම එක්වෙමු මාතෘභුමියට ජයෙන් ජයම වේවා මාලිමාවට ජය

  • @senewirathnafernando3173
    @senewirathnafernando317314 сағат бұрын

    ඇත්තටම පවු අපෙ කොල්ලො කැල්ලො මෙරටවල තරැන තරැනියන්ට තියන නිදාහස අපෙ කොල්ලො කැල්ලො පවු බ එලොපියවු නාකි හැතිකරෙම හැදිගැවිල යන්න ජයවෙිවා npp එකට ❤❤❤❤❤

  • @isurudilhan4732
    @isurudilhan473214 сағат бұрын

    ආදරෙයි ගම්පහ සෙට් එක, මාලිමාවට ජය ❤❤❤

  • @tikka1967
    @tikka196714 сағат бұрын

    ජයවෙවා මාලිමාවට ❤❤❤❤❤ ජයවෙවා ජනතාවට ජයවෙවා අනුර සහොදරයා ජයවෙවා

  • @user-rw1wg8ij5x
    @user-rw1wg8ij5x14 сағат бұрын

    ජාතික ජනබල වේගයට ජයවේවා ❤❤❤❤

  • @deepanikuwait9743
    @deepanikuwait974314 сағат бұрын

    උගත් බුද්දිමත් තරුනයො

  • @user-kj7xu8ow7e
    @user-kj7xu8ow7e14 сағат бұрын

    ගම්පහ දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන්ට කලුතර අපගේ උත්තමාචාර්්‍ය 🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩 මාලිමාවට ජයග්‍රහණය ජාතික ජනබලවෙගයට ජයවේවා 🧭❎🖋️ ජයවේවා ජයවේවා ජයවේවා 🧭 මාලිමාවට 🧭👍👍

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe627114 сағат бұрын

    ඇත්තටම මොලේ තියේන තරැණ තරුණියො ගැන ආඩම්බරයි

  • @rameigap
    @rameigap14 сағат бұрын

    සැවොම ආරක්ෂා වේවා . ජය වේවා මාලිමාවට

  • @user-ul4sr2ft7m
    @user-ul4sr2ft7m14 сағат бұрын

    උඹලගෙ හීන සැබෑවෙයි දරුවනේ .මාලිමාව විස්වාසයි .තව තවත් මිනිස්සු දැනුවත් කරන්න. මේ මජර්, දූෂිත ,හිරිකිත දේශපාලනය නිමාකළ යුතුමයි . ආදරෙයි ,ආඩම්බරයි ❤❤❤❤

  • @nevillejosephhettiaratchigeper
    @nevillejosephhettiaratchigeper14 сағат бұрын

    ALL THE BEST AND CONGRADULATION

  • @manelamarasekara5929
    @manelamarasekara592914 сағат бұрын

    මාලිමාවට ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා

  • @kandydharmaratne9954
    @kandydharmaratne995414 сағат бұрын

    තරැන ජවයට ජයවේ‍වෙ මාලිමෙවට ජයවේ‍වා ❤❤❤

  • @ShanPutha-ql3he
    @ShanPutha-ql3he14 сағат бұрын

    මාලිමාවට ජයවේවා ❤❤

  • @user-jk1oh4wh6e
    @user-jk1oh4wh6e14 сағат бұрын

    මාලිමාවට ජාතිකජනබල වේගයට ඡයවේවා❤❤❤❤❤❤❤❤❤❤

Келесі