ADARATA NEWS

ADARATA NEWS

අප වීඩියෝ දර්ශන වලට අදාල වැඩිදුර පුවත් අප වෙබ් අඩවිය හරහා ලබාගත හැක.
පිවිසෙන්න www.adarata.com

Пікірлер

  • @sarathkumara4475
    @sarathkumara44753 сағат бұрын

    ඊබ්‍රාහිමි නානා ගේ පුතාලා දේන්නා ගැන මු දන්නැ.මු බබා.

  • @user-ru7ii4mg4l
    @user-ru7ii4mg4l3 сағат бұрын

    Ane pau. Obata niwan suwa lebewa. Kisima bawayeka mewan akal marnayak nowewa

  • @awimala24apura71
    @awimala24apura713 сағат бұрын

    සැබැ සිංහල බොදුනුවෙනි!කුමන්ත්‍රණ ඇත.ඉදිරිය අවදානම්. නැගීසිටිමු. මෙ රටෙ ඇතැම් දේශපාලන පක්ෂතුල, කල්ලි කණ්ඩායම්තුල, වෘත්තීයසමිතිතුල, අරගලකාරි කණ්ඩායම්තුල, සංවිධානතුල මාධ්‍යතුල යනාදී පිරිස් තුල ද, පුද්ගලිකව ද, ඇතැමෙක් මානවහිමිකමට මුවාවෙමින් ද, ඇතැමෙක් නීතියට මුවාවෙමින් ද,ඇතැමෙක් ප්‍රජාතන්ත්‍රවාදයට මුවාවෙමින් ද, ඇතැමෙක් සමාජසාධාරණත්වයට මුවාවෙමින් ද,ඇතැමෙක් සංහිඳියාවට මුවාවෙමින්ද, ඇතැමෙක් ශාසනාලයට මුවාවෙමින්ද යනාදී වශයෙන් නොයෙක් දේට මුවාවී සිටිමින් ඉතා සූක්ෂම ලෙස බොදුනුවන් අන්දවමින් එක එක්කනාගේ පුද්ගලික සුලු දෝෂ දක්වා සියලු බොදුනුවන් මත වැරැදි පටවමින් ද බුදුසසුනට සිංහලයට හතුරුකම් කරන්නෝ සිටින බව දතයුතුය. ඇතැමෙක් භික්ෂූන් කෙරෙහි ජනතාව භේද කරවමින් බුදුසසුන මෙරටින් අතුරුදහන් කිරීමට උත්සහයක නිරතවෙති. දියුණුරටවල උගත්හු බුද්ධ දර්ශණයට නැඹුරුවෙන කල්හි අපේ රට තුල සංවිධාන වූ මිත්‍යාදෘෂ්ටික භෞතිකවාදී නිරාගමික මාක්ස්ලෙනින් වාදී මාලිමාවෙ සමාජිකයෝ ආගම ජාතිය සංස්කෘතියට ලැදිව කටයුතු කිරීම ම වරද කොට ඒ සසුන් ලැදි මහත්ම මහත්මීන්හට හා භික්ෂූන් වහන්සේට ජාතිවාදී වැනි කථා පමණක් නොව නා නා විධාකාරයෙන් චෝදනා නිර්මාණ කොට සිංහල බොදුනුවාට පමණක්ම මාධ්‍යතුලින් කොමෙන්ට් තුලින්ද චෝදනා නින්දා කරති. ඔවුහු මාධ්‍යතුලින් භික්ෂූන්වහන්සේලා ට කෝපාවිෂ්ට වී ඉතාමත් කැත ගෝත්‍රීක වූ වචනයෙන් ප්‍රහාර එල්ල කර බියගන්වමින් සිටිති. මුස්ලිම් අන්තවාදි කල්ලිවලට, එහි පරදේශීය පරිස දූෂක බුරුකාදී නව සංස්කෘතිකාංග වලට ඉඩසලන බව අනුර තම ප්‍රතිපත්ති ප්‍රකාශකරන යෙහි කියන ලදී. තවද බෝන'ගෙන් වැනි කල්ලිවලට, උතුරේ අන්තවාදී කල්ලිවලට සුදුහුනු ගාති. රටෙ අසීමිතව සිදුවෙන බාර් ලයිසන් දීම, කැසිනෝ කඩ, ස්පාගනිකා කඩ හරක් ඝාතනාදී නොයෙක් දුරාචාර ස්ථාන නිර්මාණ වෙන කල්හි පන්සල් වෙහෙර විහාර තැනීම වරදක් වශයෙන් විවෙචන කරති. සද්ධාවත් ගිහිපැවැදි උතුමෝ කරන වැදුම්පිදුම් වත්පිළිවෙත් ධර්ම දේශනාදී හැමදෙයක්ම අවතක්සෙරු කරති. ඔවුන්ගේ එවැනි ගෝත්‍රික තිරිසන් කථා විඩියො කොමෙන්ට්තුල සමාජ මාධ්‍ය තුල බහුලව දක්නට ලැබෙති. jvp මතය කියන බිම්මල් පෞරාණික වෙහෙවිහාර ගොඩනැගු අතීත මුතුන්මිත්තන් ගෝත්‍රිකයන් ලෙස ද,වර්තමානයේ ඒ සඳහා මුදල් දීම පුදපූජා පැවැත් වීම මෝඩයන්ගේ ග්‍රෝතිකයන්ගේ කටයුතු. යැයි දහමට පහර දෙන මේ කාරණය මාධ්‍යවේදී චමුදිත අනුර සමඟ කල මාධ්‍ය සාකච්ඡා විඩියොවෙහි ඇත.ඔහු මෙ රට බෞද්ධයන්ගේ රටක් නොවෙන බව කියයි. ඉතා සියුම් ලෙස ගිහියාගේ සසුන් ලැදියාව ගරුත්වය නැතිකරවන්නට දැඩි උත්සහායක නිරත වෙති. 1970 ගණන්වල සිට විශ්වවිද්‍යාලවලට රිංගා බොදුදරුවන්හට ශිෂ්‍යභික්ෂූන්හට මාක්වාදී විෂ පොවා ඔවුන් ගුණදහමින් ද, ජීවිත විනාශයෙන් ද විනාශවීමට ඉඩකඩ සැලසූහ. ඔවුන්ට විරුද්ධ මත දැරු භික්ෂූන්වහන්සේලා මරා දැමූහ. මෙවැන්නෝ සැබෑ ගෝත්‍රිකයන් බව දතයුතුය. බෞද්ධ විරෝධිහු සංහිඳියාව නාමයෙන් ද, සමාජසාධාරනත්වයෙන් ද, නීතිගරුකත්වයෙන් ද, ප්‍රජාතන්ත්‍රවාදයෙන් ද ශාසනාලයෙන් ද යනාදී වශයෙන් කූටලෙස නා නා විවිධාකාර වේෂයෙන් පෙනීසිටිමින් සිංහල බොදුනුවන්ට, ශාසනයට, දැහැමි සංස්කෘතියට,ඉතිහාසයට අවැඩ කරන මාරයෝ බිහිවෙමින් පවති. මෙතෙක් රට පාලනය කල බොදු පාලකයන්ගේ දුබලතා හේතුවෙන් ඉහත කී ද්‍රෝහීහු අතර ඇතැමෙක් දේශපාලනයෙහි කරලියට පැමිණෙමින් ඇත. අතීතයේ සිටම මෙ රට යම් කාලවල පිරිහීමට පත්වූයේ නම් එය සිදුවූයේ භෞතිකවාදී ද්‍රොහීන් හා මිත්‍යාදෘෂ්ටිකයන් නිසා බව දතයුතුය. එනිසා ඉදිරිකාලය ජාතියට ආගමදහමට දැහැමිසංස්කෘතියට ආචාරදහමට අභාග්‍ය කාලයක් උදා වියහැකිය............

  • @pasanhettiarachchi3359
    @pasanhettiarachchi33593 сағат бұрын

    #මාලිමාවටකෝටියක්

  • @LJayarathne-cv7ku
    @LJayarathne-cv7ku3 сағат бұрын

    පාර්ලිමෙන්තුවෙ.වරක්පුසාද.කියලා.මිනිතමරනවා.හොරකමිකරනවා.බලුවැඩ.කරනවා.දෙයියොසාක්කි.තොපිට.හෙන.7ම.ගහපිය.මුනගෙ.අමිමට.ගියපු.නිතයක්නෙ

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha47663 сағат бұрын

    මාලිමා සෘජු ප්‍රතිපත්ති ......👍

  • @jagathattanayaka1049
    @jagathattanayaka10493 сағат бұрын

    man nam keyanne kamak naha oya okunge awasan dena kehepayai .mahindala ranila wenuwen pakkalikam karana unta keyanne .danwath hethapeyau .mun dethun golloma chutha karanna ona bawa .mewa borunam dapan maino nadu

  • @Markandanvishvanathan
    @Markandanvishvanathan3 сағат бұрын

    මා ලි මා වට 80% වඩා ජන්ද ලැබෙනවා ජයවෙවා

  • @PadmaJayasinghe-s1z
    @PadmaJayasinghe-s1z3 сағат бұрын

    ජනතාවට මාර බලාපොරොත්තුවක් තියෙන්නෙ . හරිම උද්‍යෝගයක්!

  • @Markandanvishvanathan
    @Markandanvishvanathan3 сағат бұрын

    TNA .NPP සමග එකතු විය යුතුයි.Tna මෙච්චර කල් හො රැ සමග වැඩ කලා දැන්වත් එකතුවෙලා රටහදන්න.

  • @ChandanaKelum-fc2gj
    @ChandanaKelum-fc2gj3 сағат бұрын

    අනුර නුඹ ⁣ මෙි රට භාරගත යුතුමයි,,,,අපේ බලාපොරොත්තුව නුඹ යි,,,මාලිමාවට ජය වෙිවා

  • @JayakodyPremarathna
    @JayakodyPremarathna4 сағат бұрын

    මාලිමාවටකෝටියක්

  • @turneyindrajith8967
    @turneyindrajith89674 сағат бұрын

    🕌 මුස්ලිම් ප්‍රජාවට ම තමයි අනිත් තමන් ගේ නෑදැයින් හට 🧭 මාලිමාව ගැන අවබෝධයක් දෙන්න පිලිවන් සිංහල අයට වඩා පැහැදිලි කිරිමේ හැකියාවක් ඇත(භාෂාව නිසා)

  • @turneyindrajith8967
    @turneyindrajith89674 сағат бұрын

    මුස්ලීම් ජනතාවට සිංහල අපේ ප්‍රනාමය 🧭 ජය 1න්ම

  • @rathnasirirupasinghe1407
    @rathnasirirupasinghe14074 сағат бұрын

    මාලිමාව හැර වෙන විකල්පයක් නොමැත

  • @bodhanauddeepa.4509
    @bodhanauddeepa.45094 сағат бұрын

    ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤

  • @inokakrishanthiperera4276
    @inokakrishanthiperera42765 сағат бұрын

    Jaya wewa Sahodaraya

  • @user-zt8eo6mo1d
    @user-zt8eo6mo1d5 сағат бұрын

    Dan sapada namal

  • @gayalinihinsa8562
    @gayalinihinsa85625 сағат бұрын

    Malimawata jayjaya ❤❤❤

  • @gayalinihinsa8562
    @gayalinihinsa85625 сағат бұрын

    Mage mattru භූමියට .jayawawa

  • @thanujalakmini4725
    @thanujalakmini47255 сағат бұрын

    මේකා නිකන් නගරසභා ටැට්ටරෙ වගෙනෙ. තමුන් දැන් ජනාධිපති අපේක්ෂකයෙක්. ඉස්සර කරපු බාල වැඩ දැන් ගැලපෙන්නෙ නෑ.

  • @d.awimalasiri3991
    @d.awimalasiri39916 сағат бұрын

    Moda yakkunta owa kiyala wadak naha

  • @user-pd5tc7mm3n
    @user-pd5tc7mm3n7 сағат бұрын

    මාලිමාවට ජයවෙවා ❤💪💪💪

  • @QkJayashantha
    @QkJayashantha7 сағат бұрын

    Biyagama janathaaaaawata hadapiri sthuthi

  • @dikwellejayasinghe2665
    @dikwellejayasinghe26658 сағат бұрын

    මාලිමාව ට.ජයවේවා

  • @PrasadChinthaka-zo8tl
    @PrasadChinthaka-zo8tl8 сағат бұрын

    Malimawata jaya wewa.

  • @rrathnasiriweihenarrathnas225
    @rrathnasiriweihenarrathnas2259 сағат бұрын

    රනවිරුවන්ට ජයවේවා ❤❤

  • @user-tt6tw3gv8e
    @user-tt6tw3gv8e9 сағат бұрын

    Gobbayo okkma sajithgei ranilgei..muna dakkama kiyanna puluwan😂

  • @user-oy7sl8pb1h
    @user-oy7sl8pb1h10 сағат бұрын

    Malimawata jaya wewa

  • @anomaliyanage
    @anomaliyanage10 сағат бұрын

    Mun okkama akai 225ham balayata ankam vethari

  • @ShinraimeyouAnka
    @ShinraimeyouAnka10 сағат бұрын

    Ekanam Aeththama kathawak. Siyaluma Sanskruthika Anagayan Mulu Ratama Ekathuwela Kalayuthui. Anura Kumara Dissanayaka Sahodarayage Ema Watina Adahasa Aniwaryenma Kriyamthmak Wiya Yuthui. NPPekata Pamanai Meya Kala Hekke. Malimawata Jayawewa.🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @user-hg6cx8on2f
    @user-hg6cx8on2f10 сағат бұрын

    සිංහල මුස්ලිමි දමිල බර්ග ජනතාව සහෝදරත්වයෙන් ජිවත් විමට මාලිමාව රජයකදි පමනි❤

  • @ShinraimeyouAnka
    @ShinraimeyouAnka10 сағат бұрын

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 Malimawata Jayawewa.

  • @user-pj5ov7es1p
    @user-pj5ov7es1p10 сағат бұрын

    # මාලිමාවට කෝටියක්

  • @NalinAthanayaka
    @NalinAthanayaka10 сағат бұрын

    Npp

  • @user-oy7sl8pb1h
    @user-oy7sl8pb1h11 сағат бұрын

    Weliweriye kohomath bath kana harakuth innawa api hamba kaloth api kannath rata thibboth epa

  • @user-pz3yg5bu1o
    @user-pz3yg5bu1o11 сағат бұрын

    ඔකෙ J

  • @user-pz3yg5bu1o
    @user-pz3yg5bu1o11 сағат бұрын

    හාල් "10 කැලිත් ඉන්න වා

  • @user-pz3yg5bu1o
    @user-pz3yg5bu1o11 сағат бұрын

    ඔකෙ J

  • @user-pe6lx7fr6m
    @user-pe6lx7fr6m11 сағат бұрын

    හොරු හිරගෙට දක්කන වර්ෂය ලෙස 2024 ඉතිහාසගත කරමු. #මාලිමාවටකෝටියක් #ඒකෝටියටඅපිත්සෙට්

  • @user-pe6lx7fr6m
    @user-pe6lx7fr6m11 сағат бұрын

    මේ රට මෙහෙම තියෙන එක ගැන සතුටු වෙයල්ලා. ජරා fuck ෂලාට හෙන ඉල්ලපල්ලා හැමෝම, හැමවිටම . . .

  • @user-hj2nn3lh3u
    @user-hj2nn3lh3u11 сағат бұрын

    Dinanna ona ඔබතුමා අපි පිට rata හිටියත් hadawathima asirwada කරනවා ❤❤❤❤❤❤❤❤❤adare anura ubai rate නායකයා ❤❤❤❤❤❤

  • @MgmBandara-gc4lo
    @MgmBandara-gc4lo12 сағат бұрын

    Malimawatha ජයවේවා මොණරාගල

  • @wasanthakumara3653
    @wasanthakumara365312 сағат бұрын

    බල්ලට ගිය මාද්‍ය .ගූකනන සුනකයෝ බවට පත්කරන්න එපා යකෝ මාද්‍ය .වැදගත් මාද්‍ය වලට කරන අවමානයක් තොපි .

  • @user-hz2xt3oe1n
    @user-hz2xt3oe1n13 сағат бұрын

    අනුර.සහොදරයා.ඇත්තටම.මෙ පාර.ජනාධිපති ඔබම.තමයි.ඵත්.අමතක.කරන්න.ඵපා.සියලුම..හොරකම්..මැරකම්.කරපු.සියලුම..දෙනාමටම.තියන..නඩු.ඵලියට.දලා..ඇතුලට..දාන.සියලුම.දෙනා.ගැන.ජනතාවටදැන.ගන්න මාද්දියට.දෙන්න..ඵභෙම.කරොත්.ඔබතුමාට....දිර්ග.කාලයක්.රටට.සේවය.කරන්න.පුලුවන්.ඔබතුමාට.ජයවේවා

  • @UpaliMalki-rm3gp
    @UpaliMalki-rm3gp13 сағат бұрын

    දරුවන් මුණුබුරු මිනිබිරියn සියලුම danama lada wala vidawala මරන්නෙ ona kala kanni හොරු

  • @AjithFernando-zm1zp
    @AjithFernando-zm1zp13 сағат бұрын

    Man ekai Anurata master kiyanne 😂 Master blaster.our brother the Best 👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️👍👍❤️❤️👍❤️👍🙏👍👍👍👍🙏💪💪💪🙏👍👍🙏

  • @mallikarudrigo2611
    @mallikarudrigo261113 сағат бұрын

    මාලිමාවට ජයවේවා

  • @sunethrak.a.9079
    @sunethrak.a.907913 сағат бұрын

    එකෙක් එපා කියන un ලංකාවේ ඉන්න ලජ්ජ වේයන්

  • @sunethrak.a.9079
    @sunethrak.a.907914 сағат бұрын

    එකෙක් එපා කියන un හොඳට mathtaka තියාගන්න Okun තමයි බඩු මළු ගන්න එන්නේ