නම් දන්නැති නෝර්වේ අත්තම්මගෙ මල් වත්ත.Sinhala day vlog inNorway

නම් දන්නැති නෝර්වේ අත්තම්මගෙ මල් වත්ත නම් දන්නැති නෝර්වේ අත්තම්මගෙ මල් වත්ත.Sinhala day vlog inNorway

Пікірлер: 276

  • @rameshlakmal7802
    @rameshlakmal780212 сағат бұрын

    ඊනිඩ් බ්ලයිටන්ගෙ පොතක තියෙනව වගේ පට්ට ලස්සන පරිසරයක්.....😍 ගේ ලඟම දියපාරක්, ගේ කැලෑමල් වලින් වටවවෙලා, ගේ ලඟම කැලයක් 😍 පිස්සුවක් තමයි ඉතින්... ජිවත් වෙන්න හීන දකින්නෙ ඔය වගේ රටක ඔය වගේ තැනක.. මුලින්ම පෙන්නන දම්පාට රෝස පාට මල් වර්ගෙ නම lupin.. තව rosebay Willowherb, iceland poppy, Alpine catchflyවගේ මල් තියෙනව ඔතන...😍

  • @Travelineurope
    @Travelineurope14 сағат бұрын

    මිත්‍ර වරුනි, අම්බානක වැඩ ගොඩක හිරවී සිටිමි, වීඩියෝ එකක් දාන්නම ඕන නිස තමයි මේක දැම්මේ, වැඩිය වැඩ නෑ. Colors හදල නෑ.අමුවෙන් දැම්මේ..විශේෂයෙන් Nature loverslata.❤️❤️❤️

  • @asokapanditharatne1226
    @asokapanditharatne122614 сағат бұрын

    ලස්සණ පරිසරයක්, අපිටත් ගියා වගේ දැනෙනවා. ඔයා හරි ලකි. ලස්සණට පරිසරය විදින ගමන් ඒ ලෝකෙට අපිත් එක්ක යනවා. ඒකට ස්තුතියි 👏🏻👏🏻❤️

  • @user-mx7en9nf3u
    @user-mx7en9nf3u9 сағат бұрын

    යුරෝප් හීනෙ වෙමුවෙන්ම ඩුබයි ඇවිත් කට්ට කලා දෙයක් ඉගනගන සල්ලිත් ඉතුරු කරලා දවස ගානෙ හීන දකින මගේ ආසාව තවත් ඔයා වැඩි කරනව අයියෙ. ඒ හීනෙ අමාරුයි හැබෑ කරගත්තත් කට්ටක් ඇති ඒත් මම ඒ හීනෙට ආසයි. 🙂 යුරෝප් යන එක නෙමේ හීනෙ. ලීගල් විදියට ගිහින් ලස්සන ජීවිතේකට සෙට්ල් වෙන එක 🙂❤️

  • @roshanthikadamayanthi1982
    @roshanthikadamayanthi198212 сағат бұрын

    සුන්දර නෝර්වේ...❤❤❤❤❤මම ආසම කරන රටක්. ❤❤වාසනාවට මට යන්න පුලුවන් උනා. ❤❤❤

  • @JERRY-p-1
    @JERRY-p-114 сағат бұрын

    Norway army එකට ලංකාවේ අයට බැදෙන්න බැරිද ,Norway commando එකට බැදෙන්න බැරිද පොඩ්ඩක් හොයලා කියන්න කෝ

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam783212 сағат бұрын

    සොබාදහම සමගම ඉන්න ලැබෙනව ලොකුම පිනකට. ඔබ දෙදෙනාට ම මෙ සොඳුරුතම විශ්ව ශක්තිය ආශිර්වාද ලැබෙනව!!!💝🙏💝🙏💝🙏

  • @chitraniramyalatha6242
    @chitraniramyalatha62429 сағат бұрын

    අනේ ඔය ලස්සන මල් කපන්න එපා පුතා, ලිට්ල් හවුස් ඔන් ද පේරි වගේ වෙන්නේ ඒ කතාව ඒ වගේම ලස්සනට මල් ටික ඉතුරු කරන්න

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna183114 сағат бұрын

    නියමයි මල්ලි ආසාවෙන් බලනවා ඔහොම හරි බලන්න.වැඩ වුනාට කරන්න දෙයක් නෑ මේ වීඩියෝ දාන එකත් දාන්න.නැත්තම් අපිට අසාධාරණයක් හොදේ....❤❤

  • @kasuntwijenayaka2136
    @kasuntwijenayaka213612 сағат бұрын

    කොච්චර මල් තිබ්බත් වැඩක් නෑ තනමල්විල මල් නැත්තන් 😌

  • @tckekirawa7827
    @tckekirawa782714 сағат бұрын

    සොබාදහම මොනතරම් අසිරිමත් ද...සතුටින් ම ඉන්න ලැබේ වා !!❤🙏

  • @praveeeen2007
    @praveeeen200714 сағат бұрын

    Names of flowers😁 ;

  • @Roshanthisgreendiary
    @Roshanthisgreendiary12 сағат бұрын

    ඉතාලියේ අපි ඉන්න වත්තෙ ඔය මල් සේරම තියනවා ❤ ඕවා ඉබේ පැලවෙන දේවල් මාරම ලස්සනයි ❤

  • @Sujatha-nawarasa
    @Sujatha-nawarasa14 сағат бұрын

    ලස්සන මල් ටික කපන්නඑපෝ

  • @munasinghemanel9373
    @munasinghemanel93732 сағат бұрын

    හරිම ලස්සනයි මල්ලි වීඩියෝ එක ගේ ගාව ලස්සන ගගකුත් තියෙනවා නේද මල් තියෙන විදිහ නියමයි නේ ආස හිතෙනවා ඔයාට බුදු සරනයි මල්ලි ජය වේවා 🙏🙏🙏🙏

  • @shiromipinnedoowe5875
    @shiromipinnedoowe587514 сағат бұрын

    මල් ටික හරිම ලස්සනයි . Thank you for shearing

  • @tcfdesilva1761
    @tcfdesilva17619 сағат бұрын

    ලස්සන මල් ගොඩක් දැක්කා..

  • @thamarajayasiri416
    @thamarajayasiri41614 сағат бұрын

    ලස්සන පරිසරයක්.හරිම ආසාවෙන් බලනවා.ස්වභාවධර්මයේ සුන්දරත්වය විඳලා ඉවර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි නේද පුතා.

  • @sagarikapremakanthi205
    @sagarikapremakanthi20514 сағат бұрын

    ලස්සන තැනක් ❤ thank you so much ❤අපි ගෙදර හැමොම ඔයගෙ විඩියෝ අසාවෙන් බලනවා. ❤

  • @udhenirenuka7038
    @udhenirenuka703814 сағат бұрын

    ආදරනිය හදවතක් තියෙන නිහතමානී මල්ලි කෙනෙක් ඔයාට ඔයාගෙ වයිප්ට දළදා සමිඳුන් පිහිටයි ❤❤❤❤❤❤

Келесі