No video

ජර්මන් හේනක රාත්‍රියක් Overnight in a beautiful rapeseed field

#Camping in Germany #buliya #ජර්මන්හේනකරාත්‍රියක්

Пікірлер: 125

  • @wimalism
    @wimalismАй бұрын

    ජර්මන් භාෂාව ඉගෙන ගන්න කැමති අය වෙනුවෙන් වචන ටිකකුත් කියලා දුන්න නම් අගෙයි 😊😊

  • @buliya

    @buliya

    Ай бұрын

    🙏❤️

  • @ruwanrohitha948

    @ruwanrohitha948

    Ай бұрын

    ඒක ඇත්ත ප්‍රදීප්, ජර්මන් වතුර වගේ දන්න ඔයා සර් කෙනෙක් නේද

  • @buliya

    @buliya

    Ай бұрын

    @@ruwanrohitha948 රස්සාවයි හොබී එකයි කියන්නෙ දෙකක් මචන්, ඒ විදියට ජර්මන් ඉගෙන ගන්න ගියොත් අවුරුදු 10 ක් විතර යයි ජර්මන් ඉගෙන ගන්න. ජර්මන් උගන්වන ලංකාවේ සහ ඕනී තරම් හොද චැනල් තියනවා

  • @theekshana....

    @theekshana....

    Ай бұрын

    ​@@buliyaජර්මනිය ගැන Interesting අය තමයි ජර්මනිය ගැන vlogs බලන්නෙ. ඉත්න් එයාලට video එකකින් ඇහෙන වචනයකි පවා වටිනවා. ජර්මන් ඉගෙන ගන්න ගමන් මේ video බලන අයට❤🎉 alles gute ❤

  • @commenteka1675

    @commenteka1675

    Ай бұрын

    එකනම් ඇත්ත

  • @ORASTITCH
    @ORASTITCH20 күн бұрын

    Very nice video ❤

  • @buliya

    @buliya

    19 күн бұрын

    🙏🖖

  • @user-pt7py6hn3m
    @user-pt7py6hn3m6 күн бұрын

    Lankawata wada nm lassanai.

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831Ай бұрын

    නියමයි මල්ලි සුපිරි ආසාවෙන් බලනවා සුපිරි අත්දැකීමක් ❤❤❤❤

  • @buliya

    @buliya

    Ай бұрын

    🙏❤️

  • @threemawithanakalpani3750

    @threemawithanakalpani3750

    Ай бұрын

    @@buliya ⚘

  • @seethawickramasinghe9704
    @seethawickramasinghe9704Ай бұрын

    Supiri 🇱🇰🇱🇰Suba Patum..! MALLI 💐💐

  • @sadeemax99
    @sadeemax99Ай бұрын

    Supiri ayye😍💖

  • @buliya

    @buliya

    Ай бұрын

    මලේ 🙏❤️

  • @virajkrishantha4636
    @virajkrishantha463610 күн бұрын

    👍👍👍

  • @nadeeshamaduwanthi6088
    @nadeeshamaduwanthi6088Ай бұрын

    Apita as deken aththatama dakaganna laben nathi me lassana parisare video walin lassanata dakinna salaswana obata godak pin❤️❤️❤️❤️❤️❤️❤️

  • @buliya

    @buliya

    Ай бұрын

    ගොඩක් ස්තූතියි

  • @Osuu32
    @Osuu32Ай бұрын

    සුපිරි මාරම ලස්සන වීඩියෝ එකක්

  • @buliya

    @buliya

    Ай бұрын

    ගොඩක් ස්තූතියි ❤️🙏

  • @pissuhukanna
    @pissuhukannaАй бұрын

    greetings from emb

  • @sasankalakshan5961
    @sasankalakshan5961Ай бұрын

    great great godbless

  • @buliya

    @buliya

    Ай бұрын

    🙏❤️

  • @RavindraRanasinghe-sk6se
    @RavindraRanasinghe-sk6se11 күн бұрын

    හිනයක්

  • @KalumKrishantha-hy9fw
    @KalumKrishantha-hy9fwАй бұрын

    niyamai very nice video

  • @buliya

    @buliya

    Ай бұрын

    ❤️🙏

  • @CkBeauty-qu8rp
    @CkBeauty-qu8rpАй бұрын

    Patta clean ❤❤❤

  • @buliya

    @buliya

    Ай бұрын

    🙏❤️

  • @anz5525
    @anz5525Ай бұрын

    🎉❤

  • @menuradd1876
    @menuradd1876Ай бұрын

    Mara lassani ❤😍❤

  • @buliya

    @buliya

    Ай бұрын

    🙏❤️

  • @philowhaletsp
    @philowhaletspАй бұрын

    great video!💙

  • @buliya

    @buliya

    Ай бұрын

    Thanks for watching 🙏❤️

  • @chaminithewarapperuma5369
    @chaminithewarapperuma5369Ай бұрын

    Nice 🎉

  • @buliya

    @buliya

    Ай бұрын

    Thanks for watching 🙏❤️

  • @kasunchathuranga9220
    @kasunchathuranga9220Ай бұрын

    ❤❤❤❤

  • @buliya

    @buliya

    Ай бұрын

    🙏❤️

  • @sampath-kuruppu
    @sampath-kuruppuАй бұрын

    Video ❤

  • @buliya

    @buliya

    Ай бұрын

    🙏❤️

  • @smarttec8513
    @smarttec8513Ай бұрын

    lassani good luck all of your family

  • @buliya

    @buliya

    26 күн бұрын

    🙏❤️

  • @udayagamage4719
    @udayagamage4719Ай бұрын

  • @buliya

    @buliya

    Ай бұрын

    🙏❤️

  • @Real_Bane
    @Real_Bane28 күн бұрын

    👍Beautiful

  • @buliya

    @buliya

    26 күн бұрын

    🙏❤️

  • @pasindunuwan9654
    @pasindunuwan9654Ай бұрын

    supiriii

  • @buliya

    @buliya

    Ай бұрын

    🙏❤️

  • @JOYELdesigning
    @JOYELdesigningАй бұрын

    නියමයි 🎉❤

  • @buliya

    @buliya

    26 күн бұрын

    🙏❤️

  • @supuntharuka9191
    @supuntharuka9191Ай бұрын

    ❤❤

  • @buliya

    @buliya

    Ай бұрын

    🙏❤️

  • @surajmalshan7241
    @surajmalshan7241Ай бұрын

    සුන්දර පරිසරයක්

  • @buliya

    @buliya

    Ай бұрын

    🙏❤️

  • @janakaegodawela3428
    @janakaegodawela3428Ай бұрын

    තෙරුවන් සරනයි අයියේ හැමොටම❤🙏

  • @buliya

    @buliya

    Ай бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @user-xn8hp9ec2m
    @user-xn8hp9ec2mАй бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @buliya

    @buliya

    Ай бұрын

    🙏❤️

  • @sanitasanita7662
    @sanitasanita766220 күн бұрын

    ලස්සන යි..ාඩත්..❤❤

  • @buliya

    @buliya

    19 күн бұрын

    🙏❤️

  • @manojpriyankara1010
    @manojpriyankara1010Ай бұрын

    Lassnai

  • @buliya

    @buliya

    Ай бұрын

    🙏❤️

  • @rasikasamith
    @rasikasamithАй бұрын

    Niyamai , Kiel Canal Eka genath video ekak karanna.

  • @buliya

    @buliya

    26 күн бұрын

    🙏❤️

  • @kumudiniwellangiriya2154
    @kumudiniwellangiriya2154Ай бұрын

    Thanks sir ❤❤❤❤❤❤❤

  • @buliya

    @buliya

    Ай бұрын

    🙏❤️

  • @RyanManeesh
    @RyanManeeshАй бұрын

    love you buliya ❤👊

  • @buliya

    @buliya

    Ай бұрын

    මචන්, කාලෙකින් 🙏❤️👍

  • @user-sj1ou8vu6q
    @user-sj1ou8vu6qАй бұрын

    Buliya

  • @buliya

    @buliya

    26 күн бұрын

    🙏❤️

  • @rohithanandasena2218
    @rohithanandasena2218Ай бұрын

    Thanks

  • @buliya

    @buliya

    Ай бұрын

    🙏❤️

  • @surfaceshineservicesintl4045
    @surfaceshineservicesintl404522 күн бұрын

    හරිම ලස්සනයි.. මමත් දිනෙක ඔබව හමුවන්න එනවා...2002 මම කලින් ඇවිත් තිබෙනවා..

  • @buliya

    @buliya

    20 күн бұрын

    🙏❤️

  • @UNLOCKSURE
    @UNLOCKSURE20 күн бұрын

    Record karana camera eka mokadda bro

  • @buliya

    @buliya

    20 күн бұрын

    GoPro 10/ fujixs10 🖖

  • @ajithbalashinha1693
    @ajithbalashinha169327 күн бұрын

    මගෙ දුවත් ජර්මන් භාශාව ඉගනගෙන ඉවරයි .ජර්මනිට එන්වා .තව විඩියො දාන්න .

  • @buliya

    @buliya

    26 күн бұрын

    🙏❤️

  • @surfaceshineservicesintl4045
    @surfaceshineservicesintl404522 күн бұрын

    ගොඩ දවසකින් තමයි මම ඔබගේ වීඩියෝවත් දැක්කේ...

  • @buliya

    @buliya

    20 күн бұрын

    🙏❤️

  • @neellomar4445
    @neellomar444510 күн бұрын

    අබ නේද

  • @EnglishWithWijay
    @EnglishWithWijay21 күн бұрын

    කාලෙකින් ඔයාගෙ වීඩියෝවක් දැක්කෙ මල්ලි

  • @buliya

    @buliya

    20 күн бұрын

    🙏❤️

  • @arunasenanayaka1247
    @arunasenanayaka1247Ай бұрын

    Goodmoda. Enna help denoko aiye ❤ language ona neda

  • @buliya

    @buliya

    Ай бұрын

    මල්ලි මම දන්න එන්න පුලුවන් හැම විදියක්ම ගැන වීඩීයෝ මේකේ දාලා තියනවා

  • @scrafts219
    @scrafts219Ай бұрын

    Malli kohomada. Mama embilipitiya surani akka

  • @buliya

    @buliya

    Ай бұрын

    🙏❤️

  • @sandun2136
    @sandun2136Ай бұрын

    අයියේ , මට හොයාගන්න බැරි වුණා ඔයාගේ vedio වල මේක ගැන . Poland TRC එකෙන් ඔහේ වැඩ කරන්න පුළුවන් නේ, ඒත් ඔහෙට ඇවිල්ල වැඩ කරණ කොට ඔහෙන් මොනාහරි documents හදාගන්න පුළුවන් ද legally ඉන්න, මොකද poland trc එක valid only 3 years නේ. Highly skilled නෙවෙයි, සාමාන්‍ය worker කෙනෙක්. මොකද poland trc එක renew කරන්නත් බෑනේ ඉතිං මෙහෙ හිටියේ නතු උනාම.. අනේ පොඩ්ඩක් ඔයා ඒ ගැන කියල තියෙන එහෙක වීඩියෝ Link එක දානවද. නැත්නං පොඩ්ඩක් හොයාගන්න පුළුවන් විදියක් කියනවා ද? Thanks

  • @buliya

    @buliya

    Ай бұрын

    මම ඒ ගැන දන්නෙ නැහැ මල්ලි, පෝලන්තෙන් ආවම කොහොමද කියලා

  • @sandun2136

    @sandun2136

    Ай бұрын

    @@buliya hari aiyya thank you ❣️

  • @sumithshehan1626
    @sumithshehan162616 күн бұрын

    Ko yako hawooo

  • @buliya

    @buliya

    14 күн бұрын

    Go pro eka wide angel nisa penne nehe

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962Ай бұрын

    1- ලංකාවේ මිනිස්සුන්ට පහරදෙන භයානක සතුන් අතර අලින්,දිවියන්,වලසුන් ප්‍රසිද්ධයි.ඔහේ මිනිසුන්ට පහරදෙන සතුන් ඉන්නවද? 2 - ලංකාවෙ වගේ ඔහේ වතුර ලිං තියෙනවාද? 3 - ග්‍රාමසේවකලා ඉන්නවාද හැම ගමකටම ❤❤❤

  • @buliya

    @buliya

    Ай бұрын

    සත්තු විදියට දකින්න ඉන්නෙ, මුවන්, නරි තමයි. වෘකයින් ඉන්නවා, කලාතුරකින් දකින්න පුලුවන්. වගාලිං නැහැ. නගරදිපතිලා ඉන්නෙ 🙏❤️

  • @priyangikadilrukshia2168
    @priyangikadilrukshia2168Ай бұрын

    Kannema hoda nathi kama....😢

  • @buliya

    @buliya

    Ай бұрын

    ඒක්නම් ඇත්ත, ඒ වෙලාවෙ වෙන ගන්න මුකුත් තිබ්බෙ නැහැ එතන

  • @sugethliya4256
    @sugethliya425619 күн бұрын

    ඔය අබ නේද මල්ලි ..😘👌🇮🇹

  • @buliya

    @buliya

    19 күн бұрын

    Raps සහ අබ එකක්ද කියලා මට ශුවර් නැහෑ

  • @kamanipoddiwela

    @kamanipoddiwela

    4 күн бұрын

    ජර්මන් වලින් අබ වලට කියන්නෙ senf නේද ?Raps oil ,කියලා එකකුත් මෙහෙ තියෙන වා,,ඒ පෙන්නපු කරල් නම් අබ ඇට වගේ, අනික ඔය වගේ තැනක වහින,අකුනු ගහන වෙලාවක ඉදීම,සුදුසු නැහැ ,ළමයින් එක්ක යන්න හොද අව්ව පායලා තියෙන දවාලක් තමා ,​@@buliya

  • @helawansajayabhoomi9459
    @helawansajayabhoomi945920 күн бұрын

    හේන් ගොවිතැන තියෙන්නේ ලංකාවේ විතරයි. ලෝකයේ වෙන කොහේවත් නැත.

  • @buliya

    @buliya

    19 күн бұрын

    🙏❤️

  • @user-is6qz1kg8g
    @user-is6qz1kg8g20 күн бұрын

    Aba neda ban😂

  • @buliya

    @buliya

    20 күн бұрын

    Raps/ අඹ කියන්නෙ දෙකක් නෙමෙයිද? මම හරියටම දන්නෙ නැහැ

  • @TechVevo
    @TechVevoАй бұрын

    Kale saththu nadda?

  • @buliya

    @buliya

    Ай бұрын

    🙏❤️

  • @captainnemo3958
    @captainnemo3958Ай бұрын

    අයියෙ ඔය රටවල් ඔහොම තනිවම ඔය තැන් වල ඉන්න බය නැද්ද 🧐🙄

  • @buliya

    @buliya

    Ай бұрын

    බය වෙන්න දෙයක් නැහැ මල්ලි, එහෙම වනසත්තු අඩුයි

  • @captainnemo3958

    @captainnemo3958

    Ай бұрын

    @@buliya නෑ වන සත්තු නෙවෙයි, හොරු, මංකොල්ලකාරයෝ, අපරාධකාරයෝ වගේ අය🧐🙄

  • @anushkadhananjaya5693

    @anushkadhananjaya5693

    Ай бұрын

    @@captainnemo3958 එහෙම බය වෙන්න ඕනි නෑ එහෙ රාජපක්ෂලාවත් උන්ගෙ හෙන්චයියොවත් නෑ

  • @captainnemo3958

    @captainnemo3958

    Ай бұрын

    @@anushkadhananjaya5693 🤭🤭😁😁🤗🤗🤗

  • @danukajay463
    @danukajay463Ай бұрын

    Reutlingen paththe yamuko

  • @buliya

    @buliya

    Ай бұрын

    Yamu 🙏❤️👍

  • @Kavi00167
    @Kavi00167Ай бұрын

    අලි නැද්ද

  • @buliya

    @buliya

    26 күн бұрын

    නැහැ 🙏❤️🖖

  • @kamanipoddiwela

    @kamanipoddiwela

    4 күн бұрын

    ​@@buliyaමෙහේ නරි,සහ මුවෝ,ගෝන්නු නම් කැලේ ඉන්න වා,

  • @rgsaliya
    @rgsaliya16 күн бұрын

    ලංකාවේ මිනිස්සුන්ට මීටව්වඩා කොච්චර දේවල් කරන්න තියෙනවද .ට්‍රිප් එකක් ගියොත් එන්ජොයි කරන්න දහසක් දේ .....ඒත් මේ වගේ අවස්ථාව නැහැ ...බීච් එකකට ගියොත් රස්තියාදු කාරයෝ බීච් එක අරක්ගෙන ඉන්නෙ...කාටවත් හදන්න උවමනාවක් නැහැ ...ඒ අයගේ ජන්දෙ නිසා ...

  • @buliya

    @buliya

    14 күн бұрын

    ඒක ඇත්ත

  • @safeparadisetravels1047
    @safeparadisetravels1047Ай бұрын

  • @buliya

    @buliya

    Ай бұрын

    🙏❤️

  • @scrafts219
    @scrafts219Ай бұрын

    Malli kohomada. Mama embilipitiya surani akka

  • @buliya

    @buliya

    Ай бұрын

    🙏❤️

  • @k.kasundd
    @k.kasunddАй бұрын

  • @buliya

    @buliya

    Ай бұрын

    🙏❤️

Келесі