ඇයි මමනෝර්වෙන් අවුරුදු 100 ක් පරන ගෙයක් ගත්තේ.I bought a 100 yeras old Norwegian house.

ඇයි මම නෝර්වෙන් අවුරුදු 100 ක් පරන ගෙයක් ගත්තේ?.I bought a 100 yeras old Norwegian house.
our social media links
Facebook / dhanushkadbsl
Instagram
/ inbox
TikTok
www.tiktok.com/@travelineurop...

Пікірлер: 1 100

  • @Travelineurope
    @Travelineurope6 ай бұрын

    Renovation එකට අදහස් ලියා තබන්න මිතුර.වැදගත් වේවි මට..❤️❤️🙏🥰

  • @chathurikakudaligamalive

    @chathurikakudaligamalive

    6 ай бұрын

    ඇත්තටම ලංකාවෙ පරිසරයට වඩා කොච්චර වෙනස් ද? මෙහෙ තාප්ප වලින් වටවෙලා හිර වෙලා.ඒත් ඔහේ කොච්චර ඉඩක් ද මිනිස්සුන්ට එහෙම වැටවල් ගහගෙන කොටු කරගන්න තණ්හාවකුත් නැ.මෙහෙ ඔය විදිහට ඉඩ තිබ්බනං බලන්න තිබ්බ ඉක්මනින් කොටු කරගන්න හැටි😊. Winter එකට පස්සෙ කැබින් එක ලස්සනට පෙනෙයි අයියෙ.ඒ වයිබ් එක නියමෙට තියෙයි.ලංකාව අතෑරල යන්න ඕන ඇත්තටම නාගරීකරණය වෙච්ච තැන්වලට නෙවෙයි.ඔය විදිහට ලස්සන තැනකට❤

  • @shanakadinusha

    @shanakadinusha

    6 ай бұрын

    පරිසරයට ළඟ නවීනත්වය හා බැදුනු වෙනස් දෙයක් ඔයාට දැනෙන විදියට ලස්සන දෙයක් කරන්න D අයියා😍

  • @sejansiriwardena2347

    @sejansiriwardena2347

    6 ай бұрын

    Horse kenek gananda

  • @sasenherath4288

    @sasenherath4288

    6 ай бұрын

    ඔයාගේ අනිත් හොද ගෙදර වික්කද 😅😂

  • @renukaschneider1185

    @renukaschneider1185

    6 ай бұрын

    තෙරුවන්සරණයි. පුතා. සිංහල වශයෙන් මම ඔයා අගය කරන වා.ඔයා හොඳට බලන්න මිලදීගෙන තිබෙන පරණ ගෙයි , ඒ කාලය තුල හදපු විශේෂ තැන් ආදිය තිබෙන වා. පැරණි ආවේණික දුර්ලභ දේ රැක ගැනීමට හැකියාව බලන්න. ඒ වගේ දේ බලන්න විදේශීය අය කැමතියි. අමතර ආදායම ක් ගන්න පුළුවන්කම තිබෙනව. උදාහරණයකට පරණ ලිඳ. ඒවගේම භාවනාවකරන්නටද වැඩිය අවධානයක් යොමු කරනවා. මම බුදුදහම බව දැන ගත්ත බොහොම දෙනෙකුට භාවනාවකරන්නට කියල දෙන්න කියල ඉල්ලීම කලා .ඔය තැන ඒ වගේ අයටත් ගැලපෙන විදිහට හදන්න.ලංකාවට එන විට අමතර ආදායමක් ගන්නත් පුළුවන්කම තිබෙනවා.යුරෝපීය රටවල ට තියෙන සුරලොව සිහිනය , සිහිනය ක් ම නොවන බව සිව්හෙළය දැනුවත් කරන්න. මම දවසක ඔයාලව බලන්න කියල එන්න හිතාගෙන ඉන්න වා.මම messenger එක ට එවු පණිවිඩය ද බලන්න. ජය ම වේවා.👍🪔🇱🇰😇🙏🏽😊

  • @H100R-w8n
    @H100R-w8n6 ай бұрын

    මේ ලෝකේ ලස්සන දකිනවා නම් දකින්න අපේ ජීවිත කාලෙ මදි 😍

  • @chanukaravishan1370

    @chanukaravishan1370

    6 ай бұрын

    අනිවාරෙන්❤

  • @Travelineurope

    @Travelineurope

    6 ай бұрын

    ☺️🥰

  • @sahasdewmina2197

    @sahasdewmina2197

    6 ай бұрын

    සිරාවට බං😊

  • @arunawithanage8958
    @arunawithanage89586 ай бұрын

    Congratulations 🎉🎉🎉 අපේ කොල්ලෙක් නෝර්වේ වල තවත් ගෙයක් ගත්ත කියන්නේ අපිටත් මාර සතුටක්. හැමදෙයක්ම හොඳින් ඉටුකර ගන්න හැකි වේවා කියා ප්‍රාර්ථනා කරනවා !!

  • @Travelineurope

    @Travelineurope

    6 ай бұрын

    Thank you ❤️

  • @harindushehara923

    @harindushehara923

    6 ай бұрын

    මේ වීඩියෝ අපි ගානක් නැතුව බැලුවට මේව හදන්න පට්ට කට්ටක් කනවැති☹️♥️

  • @epleblomst91
    @epleblomst916 ай бұрын

    ඔයා දක්ෂ පුතෙක් මේ රටට සමාජයට පැකිලීමකින් තොරව ග්‍රහනය කරගෙන තියනවා ආඩම්බරයි ❤❤❤

  • @Travelineurope

    @Travelineurope

    6 ай бұрын

    ❤️

  • @slxnova3298

    @slxnova3298

    6 ай бұрын

    මොනරාගල අපේ එකෙක්..❤❤❤

  • @littleparami6683
    @littleparami66836 ай бұрын

    ඔයා ඔය විදිහට දියුණු වෙනකොට අපි දියුණු වෙනවා වගේම සතුටක් දැනෙනවා. අපි හැමදේකටම වඩා ගරු කරන්නේ මොනවා ලැබුණත් වෙනස් වෙන්නේ නැති ඔයාගේ මනුස්සකමට. ඒ මනුස්සකමට එක්වුණු ඔයාගේ නිර්මාණශීලී හැකියාවට අපෙන් සුභ පැතුම්..! ✨️

  • @Travelineurope

    @Travelineurope

    6 ай бұрын

    Thank you ❤️

  • @isurudilanka8912
    @isurudilanka89126 ай бұрын

    ඇත්තටම මගෙත් හීනයක් ස්කැන්ඩිනේවියන් රටක ඔය වගේ හිමෙන් වැහිච්ච පරණ තාලෙට හදපු ගේක ඉන්න එක.... ❤😊

  • @Heshan_123

    @Heshan_123

    6 ай бұрын

    Me too🎉

  • @hbt751

    @hbt751

    6 ай бұрын

    අනේ මගෙත් අවසාන ලොකුම හීනෙ ❄️🥺

  • @Travelineurope

    @Travelineurope

    6 ай бұрын

    🥰❤️

  • @minolisilva7385

    @minolisilva7385

    6 ай бұрын

    Mageth ❤

  • @nimalibandara2528

    @nimalibandara2528

    6 ай бұрын

    Mageth❤

  • @user-SRJ
    @user-SRJ6 ай бұрын

    අයියට ගමක් පෙන්නල උනත් views ලක්ෂ ගනන් ගන්න පුලුවන් හැකියාවක් තියෙනවා. හොද content creater කෙනෙක් ඔයා. ❤

  • @Travelineurope

    @Travelineurope

    6 ай бұрын

    Thank you ❤️

  • @ajithsamanthilaka3119
    @ajithsamanthilaka31196 ай бұрын

    ලස්සනයි ඒත් දුෂ්කරයි සීතලයි හිම හැම තැනකම. ඒ අතින් ලංකාව කොච්චර නම් හොඳ රටක් ද කියල හිතෙනවා මේව දකිද්දී. කොහොම උනත් මේවා අපි ට නුහුරු අත්දැකීම්. ඔයා පට්ට වැඩ්ඩෙක් ආඩම්බරයි ඔයා පිළිබඳව. සුන්දර අත්දැකීම් අපිට ගෙන ආවට ඔයා ට ගොඩක් ස්තූතියි ඒ වගේම පින් .තවත් මෙවැනි අත්දැකීම් අපට දෙන්න ❤. ඔයාලට සම්මා සම්බුදු සරණයි. ඔයා ගේ නෝනව දකින්න කැමති යි. ජයවේවා ❤❤❤👍🙏

  • @Travelineurope

    @Travelineurope

    6 ай бұрын

    Thank you ❤️

  • @user-yv4is1kg4v
    @user-yv4is1kg4v6 ай бұрын

    මොණරාගල කොල්ලෙක් ,මාර ආඩම්බරයි සහෝ.ඔයාලා දෙන්නටම ගොඩාක් ආදරෙයි.❤

  • @Travelineurope

    @Travelineurope

    6 ай бұрын

    ❤️

  • @yamunagajanayake797
    @yamunagajanayake7976 ай бұрын

    ජීවිතය දුෂ්කර වුනත් සුන්දරයි ඇත්තෙන්ම හීනයක් වගේ❤

  • @Travelineurope

    @Travelineurope

    6 ай бұрын

    ❤️

  • @ONTHEWAYLK
    @ONTHEWAYLK6 ай бұрын

    දැන් නම් නෝර්වේ කියල ඇහුන ගමන් මතක් වෙන්නෙ දනුශ්ක අයියා..😁 අයියගෙ පලවෙනි වීඩියෝ එකේ ඉදලම බලනවා ..අදත් නියම විඩියෝ එකක් ..ආදරෙයි❤

  • @Travelineurope

    @Travelineurope

    6 ай бұрын

    Thank you ❤️

  • @rishanukwatta92
    @rishanukwatta926 ай бұрын

    All the very best brother! First time ever I watched one of your videos but, feeling incredibly proud about your journey. Best wishes with your new place and the renovation! You'll do fantastic! Stay safe!

  • @Travelineurope

    @Travelineurope

    6 ай бұрын

    Thank you so much ❤️

  • @nethsarawickramasekara2583
    @nethsarawickramasekara25836 ай бұрын

    ජීවිතේ කොච්චර ලස්සන දේවල් තියෙනවද කියලා හිතෙනවා අයියගෙ වීඩියෝ බලද්දි මාත් කවදහරි ඔය වගේ තැනකට එනවා ජය වේවා… අයියටයි අක්කටයි ❤💐🙏

  • @Travelineurope

    @Travelineurope

    6 ай бұрын

    👍❤️

  • @exclusivechemistry6593

    @exclusivechemistry6593

    6 ай бұрын

    😂😂😂😂

  • @-kappiththa9408
    @-kappiththa94086 ай бұрын

    Summer එකේ ගග දිහා බලාගෙන ☕ coffee එකක් බොනකොට ආධ්‍යාත්මික සුවය😊

  • @Travelineurope

    @Travelineurope

    6 ай бұрын

    🥰❤️

  • @Romaceylon1993
    @Romaceylon19936 ай бұрын

    ලස්සන දේවල් හැමදාමත් අරගෙන එන අයියටත් අක්කටත් ජය ❤👌😊🤝

  • @Travelineurope

    @Travelineurope

    6 ай бұрын

    👍❤️

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna18316 ай бұрын

    ඇත්තටම ඉතාමත් වැදගත් විඩීයෝ එකක් මල්ලි.සුපිරි.හරිම ලස්සනයි.....❤❤❤❤

  • @Travelineurope

    @Travelineurope

    6 ай бұрын

    👍❤️

  • @isururangana7662
    @isururangana76626 ай бұрын

    ජය වේවා අයියා ❤️🌏

  • @Travelineurope

    @Travelineurope

    6 ай бұрын

    👊❤️

  • @udhenirenuka7038
    @udhenirenuka70386 ай бұрын

    ඔයාලා දෙන්නාටම දළදා හාමුදුරුවන්ගෙම පිහිටයි පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න ❤❤

  • @Travelineurope

    @Travelineurope

    6 ай бұрын

    Thank you 😊❤️

  • @madunimesha2729

    @madunimesha2729

    5 ай бұрын

    අනේ මල්ලි මට ඩෙංගු හැදිලා ගොඩක් අමාරුවෙන් තමයි ගොඩ ආවේ.මම ගාමන්ට් රැකියාවක් කලේ.ලෙඩවෙලා ඉද්දී මගේ රැයාවත් අහිමි උනා.මම බෝඩිමක ජීවත් වෙන්න.මට දැන් රැකියාවක් නොමැතිව ජීවත් වෙන්න විදියක් නෑ.මට සීනි ප්‍රෙෂර් කොලෙස්ටරෝල් වලට බෙහෙත් ගන්න කෙනෙක් පුළුවන් විදිහට මට බෙහෙත් ටික ගන්න සහ කෑමට බඩු ටිකක් ගන්න ටික දවසකට උදව් කරන්න.මල්ලි ඔයාට කතා කරන්න විදියක් නැද්ද.ඔයාගේ නම්බර් එක එවන්න පුලුවන්ද

  • @madunimesha2729

    @madunimesha2729

    5 ай бұрын

    අනේ මල්ලි ලොකු උදව්වක් මට මේ වෙලාවේ තමයි උදව්වක් ඕන.ඔයාට පුළුවන් විදිහට උදව්වක් කරන්න

  • @madunimesha2729

    @madunimesha2729

    5 ай бұрын

    ඔයාට ගොඩක් පිං ලැබෙනවා.මට උදව්වක් ඉල්ලා ගන්න කෙනෙක් නෑ

  • @madunimesha2729

    @madunimesha2729

    5 ай бұрын

    මං තනියම ජීවත් වෙන්න.මට ලොකු හයියක් ඔයාට උදව් කරන්න පුළුවන් නම්.දැන් ලංකාවේ හැමදේම ගනන්.ජීවත් වෙන්න විදියක් නෑ.ලැබෙන උදව්වක් පුදුම විදියට වටිනවා

  • @rashinilrajapakshedesilva8805
    @rashinilrajapakshedesilva88056 ай бұрын

    Love everything about your videos.... this is superb 👏 excellent work ... we can't wait to see the cabin on summer ❤

  • @Travelineurope

    @Travelineurope

    6 ай бұрын

    ❤️

  • @rathnahabarakada5955
    @rathnahabarakada59552 ай бұрын

    අපිටත් ලොකු අත්දැකීමක් ..... පුදුම යෙන් බලාගෙන ඉන්නේ ඔබේ ජීවන රටාව ......ඔබට ආදරෙයි ......අපේම දරුවෙක්.....

  • @wimarshana9888
    @wimarshana98886 ай бұрын

    අයියෙ උඹ හෙම පිං කාරයි අයියෙ ජයම වෙන්න ඔනෙ🎉

  • @Travelineurope

    @Travelineurope

    6 ай бұрын

    🥰❤️

  • @shammichandul9666
    @shammichandul96666 ай бұрын

    Drone ශොට් ටික නං ආයි ඉතිං 😍🔥 aurora ටිකක් බලන්නත් ආසයි 😍

  • @Travelineurope

    @Travelineurope

    6 ай бұрын

    ❤️

  • @dinendrirathnayake303
    @dinendrirathnayake3036 ай бұрын

    ඇත්තමට ඔයා ගැන හරිම ආඩමිබරයි. උත්සවන්ත කම ගැන හරිම සතුටුයි. තව තවත් දියුනුෙවන්න ප්‍රර්තනා කරනවා..All the best...🎉❤

  • @Travelineurope

    @Travelineurope

    6 ай бұрын

    Thank you ❤️

  • @sandyakumuduni5809
    @sandyakumuduni58096 ай бұрын

    දියුණුවෙන් දියුණුවට පත් වේවා පුතේ තෙරුවන් සරණයි සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා !!❤❤❤

  • @Travelineurope

    @Travelineurope

    6 ай бұрын

    🙏❤️

  • @munasinghemanel9373
    @munasinghemanel93736 ай бұрын

    එනකොට තිබුන හිම සාරි වගේ ලස්සනයි ලංකාවේ අය ලෝකේ ජීවත්වන විදිහ නම් මාරයි 😊 සමර් එකට ලස්සන නම් සමර් එකට පෙන්නකෝ මල්ලී බුදු සරනයි ජය වේවා 🙏🙏🙏🙏☀️☀️

  • @Travelineurope

    @Travelineurope

    6 ай бұрын

    👍🥰

  • @thushankavinda116
    @thushankavinda1166 ай бұрын

    ගැම්මක් තමයි අයියේ ❤🎉

  • @Travelineurope

    @Travelineurope

    6 ай бұрын

    ❤️

  • @S.P.Wanigasekara
    @S.P.Wanigasekara6 ай бұрын

    ඇත්තටම සතුටුයි ලාංකිකයෙක් විදිහට ඔයා ගත කරන ජීවිතය ගැන .මගේ සුභ පැතුම් අළුත් නිවස වෙනුවෙන් All the best 🎉

  • @Travelineurope

    @Travelineurope

    6 ай бұрын

    Thank you ❤️

  • @achinthamihirangatennakoon1356
    @achinthamihirangatennakoon13564 ай бұрын

    අපිට හුරු තරඟකාරී ජීවිතෙන් සම්පූර්ණයෙන්ම වෙනස් ජීවිතයක් ගත කරන්න පුලුවන් කියලා හිතෙනවා මේ විඩියෝස් බලනකොට, අපහසුතා තියනවා රටේ දේශගුණය ආදිය වෙනස් නිසා, ඒත් ඒකම තමයි වෙනස කියලා හිතෙනවා, පෞද්ගලිකව ගොඩක් කැමති vibe එකක්, thank you මේ විඩියෝස්වලට❤ ගොඩක් calm වෙනවා මනස👍

  • @Travelineurope

    @Travelineurope

    4 ай бұрын

    Thank you ❤️

  • @thamarajayasiri416
    @thamarajayasiri4166 ай бұрын

    ඔබගේ උත්සාහවන්ත කම අගය කරන අතර ලාංකිකයෙක් විදිහට ආඩම්බර වෙනවා.තව තවත් දියුණු වේවා.

  • @Travelineurope

    @Travelineurope

    6 ай бұрын

    ❤️

  • @BGroup-qp2lx
    @BGroup-qp2lx6 ай бұрын

    වෘර්කයෝ ඇති කෑලේ❤🎉

  • @Travelineurope

    @Travelineurope

    6 ай бұрын

    😊❤️

  • @naushe
    @naushe6 ай бұрын

    Feel so proud and amazed of your courage bravery and enthusiasm with which you take the challenges.... Best Wishes and Blessings for Happiness and success bro 🙏💖

  • @Travelineurope

    @Travelineurope

    6 ай бұрын

    Thank you 🥰

  • @user-mv9vo2wz9v
    @user-mv9vo2wz9v6 ай бұрын

    හිම වැටෙන වීඩියෝ බලන්න ආසයි දිගටම වීඩියෝ දාන්න ❤❤❤ හොඳටම අමාරු කියල තේරෙනවා උනත් අමුතු සුන්දරත්වයක් 🎉🎉🎉🎉🎉

  • @Travelineurope

    @Travelineurope

    6 ай бұрын

    🥰❤️

  • @sehansandaruwan1972
    @sehansandaruwan19726 ай бұрын

    මචන් නෝවේජියන් හොල්මන් ඇති 😂. ලී බඩු ටික පරන උනත් මාරම කොලිටි එකට තියෙනවා. සුපුරි වීඩියෝ එකක් 👍👍

  • @Travelineurope

    @Travelineurope

    6 ай бұрын

    ❤️

  • @chamodthiwanka923
    @chamodthiwanka9236 ай бұрын

    ඇයි මෙචර හිමවැටෙනව වෙලත්, car parking eka indoor හදන්නෙ නැත්තෙ.

  • @Akesh024

    @Akesh024

    6 ай бұрын

    9:10

  • @milindaparakrama7375

    @milindaparakrama7375

    6 ай бұрын

    It is normal bro. aluth car egmth eliyemai thiynne himen vahila( විකුණන්න තියෙන ඒවා)

  • @Travelineurope

    @Travelineurope

    6 ай бұрын

    ☺️☺️

  • @kasuntharangika8798
    @kasuntharangika87986 ай бұрын

    Lassanai...snow nisa godak hodin Pennaha.... Summer eakata vedio eakak Danna 💗💗 Congratulations! Danushka ❤❤

  • @Travelineurope

    @Travelineurope

    6 ай бұрын

    Thank you ❤️

  • @sithikaabeysekara8953
    @sithikaabeysekara89536 ай бұрын

    සුපිරියක් තමයි අයියේ. මරු වැඩක් congratulations 🎉❤

  • @Travelineurope

    @Travelineurope

    6 ай бұрын

    ❤️

  • @sidathdiyanath
    @sidathdiyanath6 ай бұрын

    Nasdaily vibe ekk awa intro eke😁😁

  • @shamaldhirantha2828

    @shamaldhirantha2828

    6 ай бұрын

    Ow ne 😂

  • @abhisheksathsara9284

    @abhisheksathsara9284

    6 ай бұрын

    Math kiyanna giya witharai 😅😅

  • @Travelineurope

    @Travelineurope

    6 ай бұрын

    😊❤️

  • @nandanap9225
    @nandanap92256 ай бұрын

    මේ වීඩියෝ බලපුවහම තේරෙනවා අපේ රට කොච්චර වාසනාවන්තද කියල.

  • @Travelineurope

    @Travelineurope

    6 ай бұрын

    Thank you ❤️

  • @user-nk4hq7yl9u

    @user-nk4hq7yl9u

    6 ай бұрын

    Hari wasanawanthai,Adam aren't imu ehenam

  • @dilshanv7594

    @dilshanv7594

    6 ай бұрын

    ​@@user-nk4hq7yl9u රට හොද උනාට රටේ උන් 🐂😂

  • @pradeepraghavan6407
    @pradeepraghavan64076 ай бұрын

    I wanted to take a moment to express my admiration for your KZread programs. Your content has been incredibly enjoyable and enlightening to watch. Your ability to adapt and live in a cold climate after moving from Sri Lanka is truly impressive. I have been particularly excited to follow the renovation progress of your new house. Your dedication and hard work, evident in every video, are truly commendable. Your relentless effort without any sign of laziness is inspiring to see. It's not just the content itself that's captivating, but the passion and commitment you display in every video. Your resilience and work ethic shine through, making your channel an incredible experience to follow. Thank you for sharing your journey with us. I eagerly await each new video and look forward to witnessing more of your adventures and projects. Keep up the fantastic work!

  • @Travelineurope

    @Travelineurope

    6 ай бұрын

    Thank you ❤️

  • @induwaradissanayake2812
    @induwaradissanayake28126 ай бұрын

    Patta bro ❤ you have built a beautiful life there! I wish you all the best!! Keep in touch!!! Rata Inna un kana katta danne rata Inna un ma thamai!! Amma thatha adambarai Nan echarai!!!

  • @Travelineurope

    @Travelineurope

    6 ай бұрын

    ❤️

  • @KdramaSinhalaDubbed
    @KdramaSinhalaDubbed6 ай бұрын

    තව අවුරුදු 50කින් ඔය ගෙදර වයසක කෙනා විකිනුව වගේ වෙන කට්ටියකට දීල අපිටත් මහලු නිවාසෙකට යන්න වෙනවනෙ😢 This is reality🙏💔

  • @Travelineurope

    @Travelineurope

    6 ай бұрын

    😌😌

  • @rajivfernando6826
    @rajivfernando68266 ай бұрын

    I am very proud of you brother. All the best for your future endeavours.

  • @Travelineurope

    @Travelineurope

    6 ай бұрын

    Thank you ❤️

  • @gaminravi2551
    @gaminravi25516 ай бұрын

    සුපිරි යක් තව තව සුපිරි දෙවල් ටිකක් කරන්න ඕන ඉතින් ඉස්සරහට අපි බලන් ඉන්නවා විඩියෝ එකක් දානකම් ❤😊

  • @Travelineurope

    @Travelineurope

    6 ай бұрын

    Sure 👍❤️

  • @MilanHarsha-sv3et
    @MilanHarsha-sv3et6 ай бұрын

    ඔයාගේ videos දාපු ගමන් බලනවා ලස්සනයි හොදේ ❤👍

  • @Travelineurope

    @Travelineurope

    6 ай бұрын

    👍❤️

  • @thusharicfrenando8858
    @thusharicfrenando88586 ай бұрын

    සමර් එකේදී නව නිවස බලන්න ,මම බලා හිදිමී.හරිම සන්තෝසයී මල්ලී .ජීවිතය ජයම වේවා .

  • @Travelineurope

    @Travelineurope

    6 ай бұрын

    ❤️

  • @SND18
    @SND186 ай бұрын

    අඩේ මාරයි bro !! අනිවාර්යයෙන් summer එකට video එකක් ඕනි !! Good luck 🤍

  • @Travelineurope

    @Travelineurope

    6 ай бұрын

    👍❤️

  • @thimeshchathuran8506
    @thimeshchathuran85066 ай бұрын

    Good luck අයියේ😊❤

  • @Travelineurope

    @Travelineurope

    6 ай бұрын

    Thank you ❤️

  • @chathus9016
    @chathus90166 ай бұрын

    ජය වේවා අයියේ සුපිරි ❤

  • @Travelineurope

    @Travelineurope

    6 ай бұрын

    ❤️

  • @zeonff9
    @zeonff96 ай бұрын

    සුපිරියක් අයියෙ ❤🎉

  • @Travelineurope

    @Travelineurope

    6 ай бұрын

    👊❤️

  • @shashikavilochana
    @shashikavilochana6 ай бұрын

    මේවා දැකලා ප්‍රංශේ දමලා ගහලා නෝර්වේ එන්න හිතිලා තියෙන්නේ අයියේ ❤😂 anyway ඔයාට හැමදාම හරි යන්න ඕනේ. දිනෙන් දින දියුණු වේවා ❤ ජයම වේවා ❤

  • @Travelineurope

    @Travelineurope

    6 ай бұрын

    Thank you ❤️

  • @n.n.8402
    @n.n.84026 ай бұрын

    ඇත්තටම ලස්සනයි ගෙදර. ආස හිතෙනවා.සමර් එකේ වීඩියෝ එනකන් බලන් ඉන්නවා ඔයාගේ අලුත් ගෙදර

  • @Travelineurope

    @Travelineurope

    6 ай бұрын

    ❤️

  • @kindhearts698
    @kindhearts6986 ай бұрын

    හිමට පදං වෙච්ච මොනරාගල කොල්ල.ආදරෙයි ඕක තමයි ජීවිතය විඳිනව කියන්නෙ.මාරම ලස්සනයි❤❤❤❤

  • @Travelineurope

    @Travelineurope

    6 ай бұрын

    ❤️

  • @travelart6868
    @travelart68686 ай бұрын

    Wow so so many beautiful 😍😍 💚💚 මටත් මාර අාසාවක් තියේ මේ වගේ තැනක ඉනන

  • @Travelineurope

    @Travelineurope

    6 ай бұрын

    🥰

  • @maskboy8615
    @maskboy86156 ай бұрын

    සුබ පැතුම් අයියේ ලස්සන ගෙයක් එක ❤

  • @Travelineurope

    @Travelineurope

    6 ай бұрын

    ❤️

  • @tharakabopage4840
    @tharakabopage48406 ай бұрын

    Congratulations 🎉 brother&sister ........ජයෙන් ජය

  • @Travelineurope

    @Travelineurope

    6 ай бұрын

    ❤️

  • @MPwerasekara
    @MPwerasekara6 ай бұрын

    Theruwansaranai !karana kiyana hamadema sarthakama wewa kiyla pathanwa malli.❤

  • @Travelineurope

    @Travelineurope

    6 ай бұрын

    ❤️

  • @DinujaRashmika
    @DinujaRashmika6 ай бұрын

    සුපිරී Congratulations ❤

  • @Travelineurope

    @Travelineurope

    6 ай бұрын

    Thank you ❤️

  • @TheeranisenadheeraSenadh-hm3pn
    @TheeranisenadheeraSenadh-hm3pn6 ай бұрын

    Aluth vedio ekak enakam balan hitiye.....❤❤ඇබ්බැහි වෙලා ඔයාගෙ vedios valata.....මාර සතුටුයි

  • @Travelineurope

    @Travelineurope

    6 ай бұрын

    ❤️

  • @dilshannimedha1124
    @dilshannimedha11246 ай бұрын

    පට්ට....පරණ දේවල් හරි ලස්සනයි❤

  • @Travelineurope

    @Travelineurope

    6 ай бұрын

    ❤️

  • @dilithalakpriya4198
    @dilithalakpriya41986 ай бұрын

    Aiye winter ekata oya use karana xloths gloves wage dewal gana podi review ekak dagena yannako norway nounath koreawe eliye wada karaddi mara amarui.. video eka supiri aiye ❤

  • @Travelineurope

    @Travelineurope

    6 ай бұрын

    Thank you. Aniwarayenma video ekak karannm 🥰

  • @yashodhalakmal9668
    @yashodhalakmal96686 ай бұрын

    congrats bro 😍 looking forward to seeing the beauty in summer.

  • @Travelineurope

    @Travelineurope

    6 ай бұрын

    Thank you ❤️

  • @chandimadivarathna7240
    @chandimadivarathna72406 ай бұрын

    ඔයාට උනුසුම් සුභ පැතුම් මල්ලි ....❤ ආදරෙයි ඔය දෙන්නට ම,සියලු වැඩ කටයුතු සාර්ථක වේවා ....💎💎💎

  • @Travelineurope

    @Travelineurope

    6 ай бұрын

    Thank you ❤️

  • @tharindudananjaya2383
    @tharindudananjaya23836 ай бұрын

    මාර ලස්සනයි . ඔයාට උණුසුම් සුබපැතුම් අයියේ ❤🎉

  • @Travelineurope

    @Travelineurope

    6 ай бұрын

    ❤️

  • @adeeshaimanthi1682
    @adeeshaimanthi16822 ай бұрын

    2:05 මට මතක් උනේ zrosan කාර්ටූන් එක ලස්සනයි වීඩියෝ එක ❤🤗

  • @desilvacreation
    @desilvacreation6 ай бұрын

    Congratulations brother proud of you god bless to you ❤❤❤❤❤❤

  • @Travelineurope

    @Travelineurope

    6 ай бұрын

    Thank you ❤️

  • @rohinarodrigo9023
    @rohinarodrigo90236 ай бұрын

    Congratulations to your new house anyway give us a clear video during the summer then we can suggest the new ideas it's very difficult to say anything in this state now 🙏 good luck to you

  • @Travelineurope

    @Travelineurope

    6 ай бұрын

    Thank you 🥰❤️

  • @sudarshibandara4917
    @sudarshibandara49176 ай бұрын

    බුදුසරණයි අයියේ .....දිගටම වීඩියෝ ඕනි..❤❤❤

  • @Travelineurope

    @Travelineurope

    6 ай бұрын

    ❤️

  • @wajirakulugammana1105
    @wajirakulugammana11056 ай бұрын

    පිස්සූ පීකුදු වෙනව😍♥️ සුබ පැතුම් අයියේ❤

  • @Travelineurope

    @Travelineurope

    6 ай бұрын

    ❤️

  • @tharindumadav3612
    @tharindumadav36126 ай бұрын

    හැමදාම වගේ ලස්සන vedio එකක්❤

  • @Travelineurope

    @Travelineurope

    6 ай бұрын

    ❤️

  • @panagodage7180
    @panagodage71806 ай бұрын

    Congratulations bro 🎉🎉.අලුත් video එකක් danakan blan inna mn😊

  • @Travelineurope

    @Travelineurope

    6 ай бұрын

    👍🥰

  • @kanishkasenadheera
    @kanishkasenadheera6 ай бұрын

    Summer එකට ගොඩක් ලස්සන ඇති ඔතන 😍😍, මිහිපිට දිවියලොක ❤

  • @Travelineurope

    @Travelineurope

    6 ай бұрын

    ❤️

  • @LankaPalipana-zq7wl
    @LankaPalipana-zq7wl3 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤ Good Luck... monaragala

  • @kasunmadusanka2046
    @kasunmadusanka20466 ай бұрын

    ජයවේවා අයියේ. පරිස්සමෙන් ❤😍

  • @Travelineurope

    @Travelineurope

    6 ай бұрын

    ❤️

  • @shamasenadeera8462
    @shamasenadeera84626 ай бұрын

    කෝ වික්ටෝරියා කාලේකින් දැක්කේ නෑ. සුබ පැතුම් නව නිවසට. 👍 උත්සාහ ‍යයි කැපවීම යි තියනවනම් කරන්න බැරි දෙයක් නෑ කියලා අපේ අනාගත පරම්පරාවට පෙන්නන්න හොඳ ම චරිතයක් .ආඩම්බරයි .❤

  • @Travelineurope

    @Travelineurope

    6 ай бұрын

    Thank you ❤️

  • @piyumigangadari1569
    @piyumigangadari15696 ай бұрын

    Anee hrim lassanai.podi kale api christmas kalet balana cartoon ekk athulat giya wge feeling ekk awee.meka dkkma❤❤.hrim lassanai.congratulations aiye

  • @Travelineurope

    @Travelineurope

    6 ай бұрын

    Thank you ❤️

  • @amiduprabhashan8596
    @amiduprabhashan85966 ай бұрын

    Favourite vlogs. its too short bro we need long videos ❤️❤️

  • @Travelineurope

    @Travelineurope

    6 ай бұрын

    👍❤️

  • @Hashyst
    @Hashyst6 ай бұрын

    Basement එකට dehumidifier එකක් දාපන් මචං. Looking forward to the updates on the project. 🤞

  • @Travelineurope

    @Travelineurope

    6 ай бұрын

    👍🥰

  • @dulas4614
    @dulas46146 ай бұрын

    සුපිරි මචං❤

  • @Travelineurope

    @Travelineurope

    6 ай бұрын

    ❤️

  • @ashoymym8428
    @ashoymym84286 ай бұрын

    සුභ පැතුම් සහෝදරයා හරිම ලස්සන ප්‍රෙදේශයක්🥰💖💖🥰

  • @Travelineurope

    @Travelineurope

    6 ай бұрын

    ❤️

  • @vinodwijesekara5000
    @vinodwijesekara50006 ай бұрын

    එකිනෙකාගේ අදහස් වෙනස්... මට නම් පරණ ඔක්කොම ලස්සනයි..bathroom එක නම් අලුත් කරන්න ඔනෙ... ලස්සනයි ජය වේවා. පරණ style එකටම හදන්න.. අලුත් කරන්න එපා.. වටිනාකම වැඩි වෙන්නෙ පරණ තාලෙට තිබ්බාම..❤️❤️❤️😍

  • @Travelineurope

    @Travelineurope

    6 ай бұрын

    👍❤️

  • @HansanaSandharu787
    @HansanaSandharu7876 ай бұрын

    Congratulations අයියේ❤🔥❤️🔥

  • @Travelineurope

    @Travelineurope

    6 ай бұрын

    Thank you ❤️

  • @user-vy5fv8sh4d
    @user-vy5fv8sh4d6 ай бұрын

    ලස්සන ගෙයක් . මාරු නියමයි . Congratulations

  • @Travelineurope

    @Travelineurope

    6 ай бұрын

    Thank you ❤️

  • @champikasudarshani6938
    @champikasudarshani69386 ай бұрын

    නියමයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @Travelineurope

    @Travelineurope

    6 ай бұрын

    ❤️🙏

  • @pramodmadusanka1229
    @pramodmadusanka12296 ай бұрын

    Camara and drone shot Next level bro❤️😌

  • @Travelineurope

    @Travelineurope

    6 ай бұрын

    ❤️

  • @supunsanjeewa9756
    @supunsanjeewa97566 ай бұрын

    Niyamai aiya..jayen jayama wewa..❤❤

  • @Travelineurope

    @Travelineurope

    6 ай бұрын

    👍❤️

  • @yasanthasilva2987
    @yasanthasilva29876 ай бұрын

    නියමයි අයිය ❤🎉

  • @Travelineurope

    @Travelineurope

    6 ай бұрын

    ❤️

  • @tcfdesilva1761
    @tcfdesilva17616 ай бұрын

    ඒ පෙන්නපු නිවස අමුතුම ගෘහනිර්මාණ ශිල්පයකට හදාපු නිවසක්, 👍👍 ඉදිරියේදී ඒ ගෙදරට ඕගොල්ලෝ පදිංචියට එන හැටි බලාගෙන ඉන්නවා.🤔 ජයවේවා 💐

  • @Travelineurope

    @Travelineurope

    6 ай бұрын

    👍❤️

  • @chandanisamaraweera7827
    @chandanisamaraweera78276 ай бұрын

    Niyama Monaragala kolla.. Polave paya gahala jeevathvena hero.. Malliye nubata jaya..

  • @Travelineurope

    @Travelineurope

    6 ай бұрын

    ❤️

  • @senanisenavirathna5212
    @senanisenavirathna52126 ай бұрын

    Santhosai malliya oya gedarak gaththu ekata 💐💐💐.....gedara colour karanakota gedarata furniture gannakota theme ekakata anuwa karanna ..lassanata thiyei

  • @Travelineurope

    @Travelineurope

    6 ай бұрын

    👍❤️

  • @zifni
    @zifni6 ай бұрын

    Congratulations. Looking forward to see this place in summer.

  • @Travelineurope

    @Travelineurope

    6 ай бұрын

    👍❤️

  • @nadunperera1117
    @nadunperera11176 ай бұрын

    Ahamben dakapu channel ekak . Norway kiyana ratata patta asai . E nisa kalin dapu video okkoma wage baluwa . Renovation eka step step hama ekama danna ayye . Min 30 withara video eke diga unanam hodai . Mokda asawen baladdi time eka yanawa therenne nah . Digatama me wage video danna .

  • @Travelineurope

    @Travelineurope

    6 ай бұрын

    👍❤️

  • @Premathilakaherath-wr5sl
    @Premathilakaherath-wr5sl6 ай бұрын

    අපේ එකෙක් දිවුනුවෙනකොට හරිම සතුටුයි ජයවේවා ❤❤❤

  • @Travelineurope

    @Travelineurope

    6 ай бұрын

    ❤️🥰

  • @STORYGAMER-uw4fm
    @STORYGAMER-uw4fm6 ай бұрын

    Amuthu geyak ❤❤ Supriri samthosai bro

  • @Travelineurope

    @Travelineurope

    6 ай бұрын

    ❤️👍

  • @udeshaherath
    @udeshaherath6 ай бұрын

    හීන දකින්න සැබෑ වෙන්න ඕන.. Goodluck for your future ❤❤

  • @Travelineurope

    @Travelineurope

    6 ай бұрын

    Thank you ❤️

  • @JaviBoom-ki8sr
    @JaviBoom-ki8sr6 ай бұрын

    Brothet danakam bln hitiye video eka o🤩🤩🤩

  • @Travelineurope

    @Travelineurope

    6 ай бұрын

    👍🥰

  • @sadaniwathsala5552
    @sadaniwathsala55526 ай бұрын

    ඇත්තටම මගේම සහෝදරයා ගත්තා වගේ ලොකු ගැම්මක් දැනුනා❤❤❤😍😍🤗🤗

  • @Travelineurope

    @Travelineurope

    6 ай бұрын

    ❤️

  • @nilminikumari427
    @nilminikumari4276 ай бұрын

    Hari lassanai surangana kathavak vage oyata sthuthiyi

  • @Travelineurope

    @Travelineurope

    6 ай бұрын

    ❤️

  • @jananifernando8550
    @jananifernando85506 ай бұрын

    Lassanyi,jaya wewa,edriyatsth wadasatahan genna.jesu pihitay

  • @Travelineurope

    @Travelineurope

    6 ай бұрын

    🙏🥰

  • @vihangashiran1016
    @vihangashiran10166 ай бұрын

    Supiri aiye..ikmnt tw video ekk arn ennoo..bln innw aiya video ekk genkm❤🥺where's your queen🙈💝

  • @Travelineurope

    @Travelineurope

    6 ай бұрын

    🥰

  • @theekshanakavinda2026
    @theekshanakavinda20266 ай бұрын

    ඉදිරිපත් කිරීම සුපිරියක් ❤️💪

  • @Travelineurope

    @Travelineurope

    6 ай бұрын

    ❤️🥰

Келесі