Norway එක දවසක පඩියකින් මෙච්චර බඩු ගොඩක් ගන්න පුලුවන්ද?

Norway එක දවසක පඩියකින් මෙච්චර බඩු ගොඩක් ගන්න පුලුවන්ද?
our social media links
Facebook / dhanushkadbsl
Instagram
/ inbox
TikTok
www.tiktok.com/@travelineurop...

Пікірлер: 819

  • @circainidi7839
    @circainidi78394 ай бұрын

    Croner 800 නෝවේ 600gram pizza Bread. Chocolate ekesize cashewnut bar5k size biscut cracker normal size wage bread walata thawarana papadum size packet 2k buter gram250 Sausage gram600k cuicken gram600k corn icecream lankawe rs.150ta tiyena wage drink can bottle 350ml rice 2 kg egg 18k cheese 1.25kg B onion gedi 5k Loku size kesel gedi 6k Arthapal 1kg Podi beer 1k Toilet paper 8 pack ekak ශීලංකා මිල Pizza ... paan rs140 chocolate Diana signature cashew nu rs540 gold mary 350g rs330 bread spread 2 layers .... Butter anchor 100g rs675 x2=rs.1360 Sausage bairahachicken 500g rs900 whole chicken bairaha rs.1300 icecream corn 1k rs150. soft drink 350ml can kist riders280 Rice 2kg. rs 200x2rs400 egg 18 nos 60x18=rs 1201 cheese 1.25kg. ,kothmale swis cheese block 1kg rs.4250 . cheapest kotmale swiss type cheese 200g rs900. b onion 5nos . rs.325 Kesel gedi 6k rs.60 Arphapal 1kg.... podi beer 1k ..... toilet paper roll 8k - flora rs.300x8=rs 2400. Pizza වලයි bread spread වලයි අර්තාපල් වලයි බියර් එකේයි ගාන නැතුවත් Total Rs.14536. . මිල ගත්තෙ කීල්ස් එකේ තියෙන අවම මිල ගනන්. උදාහරන:චීස් තියෙනවා මේ ප්මානයම රු8000 රු14000ට ඉහල මිලට.

  • @thusharahaluwana3781

    @thusharahaluwana3781

    4 ай бұрын

    දවසේ ආදායම???? 🇱🇰 දුකයි නේ... තව මුන්ගේ බයිලා අහමු... ඡන්දෙ දෙමු... මැතිවරණ වේදිකාවල රෙදි උස්සගෙන නටමු

  • @Travelineurope

    @Travelineurope

    4 ай бұрын

    😮😮

  • @circainidi7839

    @circainidi7839

    4 ай бұрын

    Norvegian croner එකක් රු28.50යි. Norvegian croner 800ක් රු22800යි. ඒ 22800 ලංකාවට ගෙනත් ඔය බඩු ටික ගත්තා නම් තව රු8260ක් ඉතිරුත් වෙනවා. අපි ලංකාවෙ වටිනාකමට වඩා ගෙවල දෙයක් ගන්නෙ.

  • @nipuna7876

    @nipuna7876

    4 ай бұрын

    @@circainidi7839 කියන දේ තේරුම් ගන්න බැරි මෙන්න මුං වගේ උං තමා දේශපාලුවෝ අන්ද අන්ද චන්ද ගන්නේ 😂 යකෝ 22 000 උන්ගේ දෛනික අවම වැටුප අපේ වගේ මාසික වැටුප නෙවෙයි

  • @Sameeraindrajith96

    @Sameeraindrajith96

    4 ай бұрын

    ​@@circainidi7839 මොළ ගෙනාපු නැවක් මේක. 😂 ලංකාවේ එකෙක් දවසෙ ගන්න පඩිය එක්කල සසදලා බලන්න. ඒක තමා එයා කලේ. මේ වගේ මොල කාරයො ඉන්නකල් ඉතිම් අපිට මීට වැඩිය දෙයක් මේ රටේ බලාපොරොත්තු වෙන්න බැ ආයුබෝවන්ඩ.. 😅

  • @shamasenadeera8462
    @shamasenadeera84623 ай бұрын

    හිරු එලියවත් නැති බොහෝ රටවල් මෙච්චර දියුනු කරලා .අපේ ගොන්නුන්ට ඒත් තේරෙන්නේ නෑ අපේ රට කාලා තියෙන තරම.කාලකන්නි .😢 උගත් දරුවෝ සේරම රට හැර යනවා .ඔයා ඇතුලු මේ සේරම තරුණ ශ්‍රමය අපේ රටට වැඩක් ගන්න තිබ්බ ජාතික සම්පත් .මමත් පුතාලා බලන්න ඕස්ට්‍රේලියා ඇවිල්ලා ඉන්නේ .මගේ පුතාලා තුන් දෙනාම මෙහේ ඉගෙන ගන්නේ.ලංකාවේ මොරටුව විශ්ව විද්‍යාලයටත් සමත්. සමාවෙන්න මම කාලකන්නි කියන වචනේ පාවිච්චි කලේ ඒකයි.දරුවෝ ලග නැති හැම දෙමාපියෙක්ගෙම සාපේ අපේ රට මේ තත්වේ ට ගෙනාපු උන්ට වදින්න ඕන .ජයවේවා ඔයාට .ඕගොල්ලො සීතලේ හිටියත් පිංවන්ත යි කාලා හරි ඉන්න වා. ඇත්තටම මේ රටවල මිනිස්සු විදින සැප දැක්කම අපේ මිනිස්සු ගැන මට වෙලාවකට දුකකට වඩා එන්නේ තරහක් .ඇයි ජ්න්දේ දුන්නේ මිනිස්සු මනේ.😂

  • @pasidumenaka5494

    @pasidumenaka5494

    8 сағат бұрын

    Mk

  • @Rann536
    @Rann5364 ай бұрын

    ස්කැන්ඩිනේරියන් රටවල මිනිස්සුන්ගෙ ආකල්ප හා දේශපාලනය ඇමෙරිකාව,රුසියාව,චීනය, ප්‍රංශය වගේ ජාතික බලය අතින් ඉස්සරහින් ඉන්න රටවලටත් වඩා ගොඩක් දියුණුයි කියල අහල තීනව 🙂. පුලුවන් නම් නෝර්වේ වල මිනිස්සුන්ගෙ ආකල්පයි රටේ දේශපාලනයයි ගැන සාරංශයක් දෙන්නකො.ලංකාව(තුන් වෙනි ලෝකෙ රටවල්) එක්ක දකින වෙනස්කම් ගැනත් එක්ක🥲🥲..❤❤

  • @dinilsemitha4603

    @dinilsemitha4603

    4 ай бұрын

    ඇමරිකාවයි ප්‍රංශයයි එහෙම නෑ 😊

  • @Travelineurope

    @Travelineurope

    4 ай бұрын

    Sure 👍❤️

  • @bossexperiment6398

    @bossexperiment6398

    4 ай бұрын

    ​@@dinilsemitha4603 ස්කැන්ඩිනේවියානු රටක තියන ඒ සහොදරත්වය ඇමෙරිකාවෙ ප්‍රන්ශෙ ගැන නම් දන්නෙ නෑ ඇමෙරිකා වල ගත්තොත් ටිකක් එහෙ මිනිස්සුන්ට අපි වගේ අදුරු හමක් තියන අයව නුරුස්සන ගතියක් තියනවා එහෙමයි කියලා ඇමෙරිකාවෙ හැමෝම එහෙම නෑ අනික් පැත්තට ජපානෙ වගේනම් ඊටත් හපන් අත්දැකීමෙන් කියන්නෙ

  • @crazybro2597

    @crazybro2597

    4 ай бұрын

    ​@@dinilsemitha4603එහෙම නෑ? 😂😂

  • @Saadiya_Hansi

    @Saadiya_Hansi

    4 ай бұрын

    නියම ප්‍රශ්නයක් 🎉

  • @JAY-yb3gl
    @JAY-yb3gl4 ай бұрын

    ඔයාලගෙ වීඩියෝ බල බල දූපතේ ඉදන් අමුතු සතුටක් ලබනවා❤

  • @Travelineurope

    @Travelineurope

    3 ай бұрын

    😊😊

  • @shanthistrmhylden5254
    @shanthistrmhylden52544 ай бұрын

    ඉතීන් 23.200 රුපියල් විසි තුන්දාස් දෙසියක් ගියා මල්ලි ඵත් අපේ ලංකාවේ අයට ඔවා පෙන්වලා කොපමණ ප්‍රමාණයේ අයට දුක හිතේ මල්ලි මම ඇවිල්ල දැනට අවුරුදු 40 ක් වෙනවා . මම ලංකාවේ ගොඩක් අය පාසැල් යවනවා. මගේම පවුලේ අයට කන්න බොන්න දෙනවා ඵ් අතරට දුප්පත් අයට ගෙවල් හදන්න සහ ගෙවල් වලටයන්න පාර කපල දුන්නා. අදටත් අපේ ලංකාව අන්ඩුවට අත නොපා මම ඵ් අය බලනවා. මම ගොඩක්ම මේ රටේ දුක් විදලා ඵය කරන්නේ. මම ඉන්නේ නමිසුස්වල අපි ගොඩක් අය සිංහල අය මෙහේ ඉන්නවා. මම මාතර මාතර මාරියතුමිය ගේම ආශිර්වාද රැකවරණය නොඩුවම ලැබෙන්න කියල ප්‍රාර්ථනය කරනව මල්ලි.❤❤❤🙏🙏🙏

  • @rasikaudawaththa4533

    @rasikaudawaththa4533

    4 ай бұрын

    හ්ම්ම්

  • @sachithranirmal6164

    @sachithranirmal6164

    4 ай бұрын

    ඔබ තුමිය මාතර කොහිද? හරිම ආඩම්බරයක් සහ ගෞරවයක් අහන්න ලැබුන එකත්❤

  • @shanthistrmhylden5254

    @shanthistrmhylden5254

    4 ай бұрын

    @@sachithranirmal6164 මල්ලි මම කඹුරුපිටිය අකුරුගොඩ මල්ලි මට දරුවන් 4 ක් ඉන්නව ඵත් ඉතිං මම ඵයාලට උපරිම ලෙස පුලුවන් විදියට ඉගෙනුම ලබා දුන්නා. මට දුවල තුනක් සහ ඵක පුතා ඉන්නව මට ඔයා ගැන ගොඩක්ම සතුටුයි මොකද අපේ මල්ලි ගෙනෙක් මේ රටේ ඉන්නව කියල මම ඔයා දමන සැම ඵකක්ම 👍 ලයික් කරනව ඉතින් ඔයා ගොඩක් කාලයක් වෙනවාද??? මේ හට ඇවිල්ල. බොහොම සතුටුයි මගේ මැෂස් ඵක බලා උත්තර ලබා දුන්නාට. තව තව ධෛර්යය ශක්තිය ලැබෙන්න කියල සෙනෙහස බරව ආදරණීයව මාතර මාරියතුමිය ගේම ආශිර්වාද රැකවරණය නොඩුවම ලැබෙන්න කියල ප්‍රාර්ථනය කරමි.හදවතින්ම ❤️❤️❤️🙏🙏🙏

  • @user-do1eh6dc2i

    @user-do1eh6dc2i

    4 ай бұрын

    ඇත්තටම හරිම ආසාවෙන් බලන්න හිතෙන වැදගත්,ආදරශමත් ,සෞන්දාර්යාත්මක veideos ඔබගෙන් දැක බලා ගැනීමට හැකි වීම සතුටක් දැනෙන්නෙ.ඔයාගේ හරිම pleasant,beautiful wife නම් කාලෙකින් දැක්කෙ නැහැනෙ෴ 😀

  • @beautifulviews710

    @beautifulviews710

    4 ай бұрын

    අපිට එන්න බැරිද

  • @sachinanayakkara4828
    @sachinanayakkara48284 ай бұрын

    මේක බැලුවාම මට හිතුනෙ මෙච්චරයි. අපි සෑහෙන්න පව් 😢

  • @Travelineurope

    @Travelineurope

    4 ай бұрын

    😌😌

  • @prasadwicramasinghe44

    @prasadwicramasinghe44

    4 ай бұрын

    Oya gollo nawai paw api.mara katyak kanne snow karana kaleta

  • @prasadwicramasinghe44

    @prasadwicramasinghe44

    4 ай бұрын

    Oya gollo nawai paw api.mara katyak kanne snow karana kaleta

  • @imjustliving1479

    @imjustliving1479

    4 ай бұрын

    @prasadwicramasinghe44 oyala katu kanne snow karana kaleta ne eth snow nisa ne api mehe hamadama hama ekatama katu kanawa 👍

  • @HarshaniFernando-ic1ti

    @HarshaniFernando-ic1ti

    4 ай бұрын

    Eßhàndias​@@imjustliving1479

  • @user-et4wu3wg9b
    @user-et4wu3wg9b4 ай бұрын

    ඕන වෙලාවක කොට කලිසමක් ගහගෙන පාරට බහින්න පුළුවන් අපේ වගේ රටක් අත ඇරලා යන්න වුණේ දූෂිත මහල්ලන් 225 ක් නිසා කියල මතක් වෙනකොට දැනෙන හැඟීම😢

  • @Travelineurope

    @Travelineurope

    3 ай бұрын

    😌😌

  • @bnimy
    @bnimy3 ай бұрын

    මං ලංකාවෙ වැඩ කරලා දවසට හොයන්නෙ ot නැතුව රුපියල් 700 යි. මට ඔතනින් මිදි ටික විතරක්වත් ගන්න බෑ දවසෙ පඩියෙන්. අපි කොතනද ඉන්නෙ ලෝකයත් එක්ක බලද්දි . අපි හරි අසරනයි. මොනව කරන්නද .ලංකාවෙ මිනිස්සු 90% ක් ගෙවන්නෙ දුක්කිත ජීවිත

  • @Travelineurope

    @Travelineurope

    3 ай бұрын

    😟😟

  • @wasantha-br3cb

    @wasantha-br3cb

    2 ай бұрын

    ඔව්. පැය 8 කට රු 750/=යි. ප්‍රසිද්ධ කොම්පැනිවල වැටුප ඔය.

  • @viranthibyrde9301

    @viranthibyrde9301

    Ай бұрын

    මෙය වෙනස් කරන්න දෙවියන් වහන්සේට මිසක් ලංකාවේ කාටවත් බෑ 😢 ලංකාවේ ඹක්කෝමලාම නෝර්වේ වගේ රටවල් වලට ගිහින් නම් මොන මොනවා හරි ලංකාවට කරදෙන්නට පුළුවන් වෙයි

  • @user-dp1hh1cv8g

    @user-dp1hh1cv8g

    Ай бұрын

    😔

  • @srilanka-oj6yw

    @srilanka-oj6yw

    22 күн бұрын

    Horu parlimant yawala ita wada deyak balapiroththu wenna ba machan...

  • @20minutesLk
    @20minutesLk4 ай бұрын

    මම උපාධියක් සහා HDip එක්ක අවුරුදු 6ක් Working Experience තිබිලත් මම වැඩ කරන රාජ්‍ය ආයතනයේ මගේ සම්පුර්ණ වැටුප රු. 51,620යි. ඒ මසික මුදලින් බොහොම අමරුවේන් ගෙමක් ගහගේන ජිවත් වෙන්නේ. මේ Video දකිනකොට මර විදියට හිතට වේදනාවක් සහා තරහක් එනවා පලකයෝ ගැන. 😢

  • @creatiw

    @creatiw

    4 ай бұрын

    දුක් වෙන්න එපා මල්ලි. Private එකකට මාරු වෙන්න. ගොඩක් ඒවගෙ වැඩ හොඳට කරන අයට ඉස්සරහට යන්න පුලුවන්. උපාදිය සහ වැඩකරන අවුරුදු ගාන රාජ්‍ය ආයතන තරම් අදාල නෑ. (සාපේක්ශව). වැඩ තමා වැදගත්. Good luck!

  • @-gamana2115

    @-gamana2115

    4 ай бұрын

    eka nam tanikara ube warada

  • @Travelineurope

    @Travelineurope

    4 ай бұрын

    😌😌

  • @arrowjr5498

    @arrowjr5498

    4 ай бұрын

    මං o/l fail,a/l fail එත් මං 100000 හොයනවා මාසේට

  • @hemanthachandana6733

    @hemanthachandana6733

    4 ай бұрын

    ​@@arrowjr5498එච්චරයි වෙන්න ඕන ...ලංකාවෙ ඉගෙන වැඩියි ..සියල්ලන්ම බලන්නෙ දෙයක් නිර්මාණය කරන්න නොවෙයි කොහෙට හරි රිංගල පොතක් කුරුටු ගාල කීයක් හරි හොයා ගන්න

  • @Jack-ex4ui
    @Jack-ex4ui4 ай бұрын

    දියුණු රටක් කියන්නේ එකට තමා. අහාර ඇතුළු අත්‍යවශ්‍ෂ්‍ය බාන්ඩ වලට පහසුවෙන් ප්‍රවේශ වෙන්න පුළුවන් රටක් තමා දියුණු රටක් කියන්නේ. ලංකාව වගේ තුන්වෙනි ලෝකේ රටවල මිනිස්සු බදියෙන් කරන්නේ කන එකා විතරයි

  • @Travelineurope

    @Travelineurope

    4 ай бұрын

    😌😌

  • @shortframe2237

    @shortframe2237

    3 ай бұрын

    ​​@@Travelineuropeayya lankawe degree ekk krla giya kenekd nattnm norway wala degree ekk hari course ekk hari krpu kenekd Please reply

  • @udshehan4794
    @udshehan47944 ай бұрын

    මේ වගේ වීඩියෝ නම් ඔයාගෙන් තව ගොඩක් ඕනේ... 😎😎 මේ වගේ ඒවා ඔයා දාන්නෙම නැති තරම්.... 🤔🤔 ඔය දෙන්නා එකතුවෙලා කරන asmr වීඩියෝ ටිකක් හදලා දාන්න... 😍😍😍ගොඩක් කට්ටිය බොහොම ආසාවෙන් බලයි.... 😊😊 කෑම සම්බන්ධ දේවල් බලන්න KZread එකේ මිනිස්සු ගොඩක්ම කැමතියි.... 😁😁😁

  • @Travelineurope

    @Travelineurope

    4 ай бұрын

    Thank you ❤️

  • @shuttlespace04
    @shuttlespace044 ай бұрын

    10:17 Norway අවම පඩිය දවසකට Kroner 1000 ද්?😊 ඒ කියන්නෙ දවසට රු;30,000❤ මසෙට දවස 20 k වැඩකලොත් 600,000❤😊

  • @BeWalk97

    @BeWalk97

    3 ай бұрын

    ඔතනින් ටැක්ස් ඉන්ශුවරන්ස් තව තව දේවල් කොච්චර කැපෙනවද ගෙවල් වල රෙන්ට් එහෙම

  • @PasinduMallikaarachchi

    @PasinduMallikaarachchi

    3 ай бұрын

    @@BeWalk97 1000 කියන්නේ ටැක්ස් ගෙවලා ඉවර වුනාට පස්සේ ගණන

  • @iroshanaminiweligama9311
    @iroshanaminiweligama93112 ай бұрын

    Very useful to get an idea. Thank u soo much giving us essential information abt the country mallli. Keep it up!

  • @NuwanChamara-jy6bs
    @NuwanChamara-jy6bs3 ай бұрын

    ඇත්ත අපේ ලංකාවේ මිනිස්සු හරි අසරණයි..දවසේ පඩියකින් මොනාද කරන්න පුලුවන් කියලා හොදට තේරුම් ගන්න පුලුවන් මේ විඩියෝ දැක්කම 😢

  • @Travelineurope

    @Travelineurope

    3 ай бұрын

    Hmm 😟

  • @thimeshchathuran8506
    @thimeshchathuran85064 ай бұрын

    සුපිරියක්❤ Good luck අයියේ😊❤

  • @Travelineurope

    @Travelineurope

    4 ай бұрын

    Thank you ❤️

  • @madushxd9923
    @madushxd9923Ай бұрын

    වාහනේ යන ටිකත් තිබ්බ නම් මරු වටපිටාවෙ ලස්සනත් බලන්න(: අයියෙ 60 fps වලි​න් video දාන්න​කො😁😘

  • @sachigamage9324
    @sachigamage93244 ай бұрын

    ඇත්තටම අයියේ මම හරිම ආසාවෙන් බලන ප්‍රෝගෑම් එකක් ඔයාගේ වීඩියෝ...ඔයා හරි වාසනාවන්තයි ඔහොම රටක ජීවත් වෙන්න ලැබීම ගැන...ඇත්තටම අපි හරි පව්...

  • @Travelineurope

    @Travelineurope

    4 ай бұрын

    😊🥰

  • @Ebarantheater
    @Ebarantheater4 ай бұрын

    අපි ජිවත් වෙන්න විදින දුකක් මේ කාලකන්නි දේශපාලන සාපේ තමයි අපි මේ විදින්නේ අපේ උන් මේකේ මාසයක් දුක් විදලා ගන්නේ ඔය පඩිය මේක තේරුම් ගන්න බැරි 🐄 තාමත් ඉන්නවා අන්න එකයි දුක ජයවේවා ❤❤❤❤❤ ඔබට

  • @barneycasting8331

    @barneycasting8331

    4 ай бұрын

    හැම මගුලටම දේශපාලකයන්ට බනින්න එපා. අපේ රටේ උගතුන්, රාජ්‍ය නිලධාරීන් උනුත් ඔන්ගේ වාසිය බලන්නේ! මහා බැංකුවේ උන් උන්ට ඕනි විදිහට පඩි වැඩි කරගත්ත කියල දන්නවා ද ? ලංකාවේ සල්ලි තියෙන උන්ට කිසි ගැටළුවක් නැහැ, ඇත්තටම එහෙම ලංකාවේ ඉන්න එක වාසියි ඔය වගේ රටක ජීවත් වෙනවා ට වඩා. මේ මනුස්සයම කාලෙකට කලින් දාල තිබුණා ලැබෙන අදායමින් 32% income tax ගෙවනවා කියල. මේ රටවල් දියුණු වෙන්නේ හැම එකාම හොරයක් නැතිව රට ගැන හිතල වැඩ කරනවා. නීති ගරුකයි. අනෙක බලපන් ලංකාවේ රජයේ සේවකයෝ ඉන්න තරම. ලංකාවේ රජයේ කොපමණ දේවල් නොමිලේ දෙනවා ද ? වෙන රටවල එහෙම නැහැ VAT වගේ ඒවා වෙනුවට income tax ( direct tax ) ගහල තමයි ගොඩක් සේවාවන් දුප්පත් අයට දෙන්නේ. මහජනයා හැටියට අපිත් වගකියන්න ඕනි අපි අද ඉන්න තැන ගැන.

  • @Ebarantheater

    @Ebarantheater

    4 ай бұрын

    @@barneycasting8331 ඉතින් අපිද රට පාලනය කරන්නේ ඔව් එල අපි වැරදි 😂😂මහත්‍තයෝ

  • @Travelineurope

    @Travelineurope

    4 ай бұрын

    👍🥰

  • @k.s.m.c.shesha5850

    @k.s.m.c.shesha5850

    4 ай бұрын

    👍

  • @tckekirawa7827
    @tckekirawa78274 ай бұрын

    අද ඔක්කොම බලන්න වෙලා ව නෑ ..මොකද ඔබේ ඉදිරිපත් කිරීම් හරිම රසවත් ..විවේකීව හෙමීට බලන්නම් 😍

  • @Travelineurope

    @Travelineurope

    4 ай бұрын

    Thank you 🥰

  • @indikakumara3221
    @indikakumara32213 ай бұрын

    ලස්සනයි අයියා ඔයාගේ වීඩියෝ ආසාවෙන් බලනවා❤️🔥

  • @Travelineurope

    @Travelineurope

    3 ай бұрын

    Thank you 😊

  • @radhidass4628
    @radhidass46284 ай бұрын

    lovely video as always. Sliding on ice was so sunny and so real

  • @Travelineurope

    @Travelineurope

    4 ай бұрын

    🥰🥰

  • @futurizer_
    @futurizer_3 ай бұрын

    කොහොම හරි කට්ටක් කාලා europe රටකට යන්න තියෙනවනම් ❤

  • @sahansathsara874
    @sahansathsara8743 ай бұрын

    අපේ ගෙදර හතර දෙනාට මාසෙට සාමාන්‍යෙන් රු.45000.00 ක් වගේ යනව.(අවශ්‍යම දේවල්වලට විතරක්.. අයියගෙ වීඩියෝස් බලපුවාම හිතට අමුතුම මොටිවේට් එක්ක එනව...❤ keep moving ❤❄️❤•

  • @Travelineurope

    @Travelineurope

    3 ай бұрын

    Thank you ☺️

  • @palithawadduwage9918
    @palithawadduwage99184 ай бұрын

    Thanks. Very good message to Sri Lanka.

  • @Travelineurope

    @Travelineurope

    4 ай бұрын

    👍🥰

  • @ruwanigeethikajayasundara606
    @ruwanigeethikajayasundara6064 ай бұрын

    Good explanation👍👌Tnx👍☺️ Samahara price tikak laga laga yanawa.Eth mehe income eka thamai prashne..

  • @Travelineurope

    @Travelineurope

    4 ай бұрын

    😌😌

  • @Vishmi122
    @Vishmi122Ай бұрын

    අනේ මගේ බබාත් මේ vedio එක බැලුවා.අම්මි අපි නම් cheese ගොඩක් කාලෙකින් කෑවෙ නෑ නේද ඇහුවා .යම් ප්‍රමනයක පඩියක් ලැබුනත් හරිම අමාරුයි .

  • @Aadhi207
    @Aadhi2074 ай бұрын

    Keep it up danushka aiya❤

  • @Travelineurope

    @Travelineurope

    4 ай бұрын

    👊🥰

  • @harshanadissanayaka8266
    @harshanadissanayaka82664 ай бұрын

    ඔයාගෙ වීඩියො සුපිරි ❤

  • @Travelineurope

    @Travelineurope

    4 ай бұрын

    Thank you 🥰

  • @jdtravel178
    @jdtravel1784 ай бұрын

    Stay Safe Brother ❤ Keep it up Brother ❤

  • @Travelineurope

    @Travelineurope

    4 ай бұрын

    Thank you 😊

  • @indeewaraasela4941
    @indeewaraasela494114 күн бұрын

    පට්ට ❤ good luck අයියෙ

  • @Travelineurope

    @Travelineurope

    14 күн бұрын

    Thank you ❤️

  • @nipunachinthaka2624
    @nipunachinthaka26244 ай бұрын

    Lofoten පැත්තට එන්න වෙලාවක summer එකේ Midnight Sun එක හරි Winter ආවොත් හොද Aurora ටිකක් දාන්න පුලුවන් 😊👍🏼

  • @Travelineurope

    @Travelineurope

    4 ай бұрын

    👍😊

  • @N.G.B.S.B
    @N.G.B.S.B4 ай бұрын

    Great explanation 💯🔥 and we look forward to more videos after the winter ❤.

  • @Travelineurope

    @Travelineurope

    4 ай бұрын

    Sure 😊

  • @ranjulanadun5274
    @ranjulanadun52744 ай бұрын

    Supiri aiya ❤❤

  • @Travelineurope

    @Travelineurope

    4 ай бұрын

    Thank you 😊

  • @susaradhananjaya
    @susaradhananjaya4 ай бұрын

    ජයවේවා 💗🤛

  • @Travelineurope

    @Travelineurope

    4 ай бұрын

    👍👊

  • @jananifernando8550
    @jananifernando85504 ай бұрын

    ජයවේවා !!

  • @Travelineurope

    @Travelineurope

    4 ай бұрын

    👊❤️

  • @shanakadinusha
    @shanakadinusha4 ай бұрын

    Ela ela D aiya...

  • @Travelineurope

    @Travelineurope

    4 ай бұрын

    👍

  • @hasithamunasinghe1296
    @hasithamunasinghe12964 ай бұрын

    Had a similar experience in Sydney. I was able to buy one week's groceries for just 70 AUD (Salary for 3hrs). However had to pay 180 AUD per week for a standard bedroom with a shared kitchen and bathroom spaces and utility bills on top of that. For that amount of money I guess I can rent a decent place in the city limits of Colombo(A place where you can buy a boot full of fresh coconuts or mangos for just 10 USD at any time of the year). If the other costs were included (Accommodation, Utility, Heating etc.) the video would've been more informative.

  • @Travelineurope

    @Travelineurope

    4 ай бұрын

    👍

  • @tkumara1689
    @tkumara16894 ай бұрын

    Good idea for knowledge . ❤🎉

  • @Travelineurope

    @Travelineurope

    4 ай бұрын

    Thank you 😊

  • @JaniduRajapakshe
    @JaniduRajapakshe4 ай бұрын

    Patta ayyee❤❤

  • @Travelineurope

    @Travelineurope

    4 ай бұрын

    👍❤️

  • @kamaldilshan4125
    @kamaldilshan41254 ай бұрын

    Thanks Bro ❤

  • @Travelineurope

    @Travelineurope

    4 ай бұрын

    👍🥰

  • @indumadura3286
    @indumadura32864 ай бұрын

    අපි ඉන්නේ කොහෙද කියලා හිතනවා.. මට මගේ බිස්නස් එක කරන්න රෑ 20000ක් හොයා ගන්න බැරුව හතර වටේ යනවා..ඒ තරම් අපි මේ රටවල දුක් විදිනවා ..ජයවේවා bro...

  • @Travelineurope

    @Travelineurope

    4 ай бұрын

    👊❤️

  • @rashmikanimsara5708
    @rashmikanimsara57084 ай бұрын

    Adath supiri❤❤

  • @Travelineurope

    @Travelineurope

    4 ай бұрын

    👍❤️

  • @harshisandu4323
    @harshisandu43233 ай бұрын

    ❤ නියමයයි

  • @Travelineurope

    @Travelineurope

    3 ай бұрын

    🥰

  • @stefannethan
    @stefannethan4 ай бұрын

    මෙන්න creative content❤

  • @Travelineurope

    @Travelineurope

    4 ай бұрын

    Thank you ❤️

  • @10_xXx_01

    @10_xXx_01

    4 ай бұрын

    Creative නෙමේ සුද්ද මේ.. Important.. Creative කියන්නෙ නිර්මාණශීලි. Important කියන්නෙ වැදගත්😘😋

  • @yashodhalakmal9668

    @yashodhalakmal9668

    3 ай бұрын

    we can call it creative because of the way he present it.@@10_xXx_01

  • @k.s.m.c.shesha5850
    @k.s.m.c.shesha58504 ай бұрын

    Apith oyage game danushka aiye. Oya me gewana ජීවිතය gena godaaaaak sathutui. Sathutin inna. All the best. Kooo ada wife nh nee 😢

  • @Travelineurope

    @Travelineurope

    4 ай бұрын

    ❤️❤️❤️❤️😍

  • @vivonspathirana2696
    @vivonspathirana26964 ай бұрын

    ඒක මරු 🔥🔥 අයියේ අඩුම පඩිය කියන්නේ මොන වගේ ජොබ් එකකටද ඔය ගාන??

  • @10_xXx_01

    @10_xXx_01

    4 ай бұрын

    වේටර් කෙනෙක් වගේ

  • @lakminigunawardana8578
    @lakminigunawardana85784 ай бұрын

    Elakiri video. Ape enne outdoor prison ekaka.

  • @Travelineurope

    @Travelineurope

    4 ай бұрын

    😌😌

  • @ShiharaRathnayake
    @ShiharaRathnayake4 ай бұрын

    Supiri ❤❤❤❤

  • @Travelineurope

    @Travelineurope

    4 ай бұрын

    ❤️❤️

  • @lpcookingshow1703
    @lpcookingshow17034 ай бұрын

    Supiriyak ❤❤🙂💜

  • @Travelineurope

    @Travelineurope

    4 ай бұрын

    👍❤️

  • @munasinghemanel9373
    @munasinghemanel93734 ай бұрын

    ඉස්තූතියි වීඩියෝ එකට මල්ලි උරෝපේ ජීවත් වෙන්න ලේසියි 😊😊

  • @Travelineurope

    @Travelineurope

    4 ай бұрын

    👍❤️

  • @gamithawanasinghe4096

    @gamithawanasinghe4096

    4 ай бұрын

    Oya mehe UK awith balanna lesida kiyala..Ayyo e madiwata Urope lu..🤣🤣🤣🤣 Hina kanawa...Lesei lesei! Godariyak!

  • @bellagiome2386

    @bellagiome2386

    4 ай бұрын

    Ithin lankawata ennako ohe duk widinne

  • @10_xXx_01

    @10_xXx_01

    4 ай бұрын

    ​@@gamithawanasinghe4096අමාරුනම් ඉන්නෙ ඇයි බන්. වරෙන් අපි මෙහෙ ඉදන් දුක් විදිමු👍

  • @gamithawanasinghe4096

    @gamithawanasinghe4096

    4 ай бұрын

    @RavindU_HeshaN Duk widinne na lankawata awath mn hoda job ekak karana nisa eth diyunu naha lankawa ekai awula...Salli nm ithuru karanna amarui,wiyadham wadei..padi adui UK 🇬🇧 wala...Norway wage sapa naha eth UK,France hodai mata nm..UK wala hoda universities thiyenawa,Hoda NHS service ekak thiyenawa...Lokewate yanna salli ithuru karaganna amarui,eth mehe hodai..Lankawata wada....Lankawe innakotath salli thibba,naththam mewage ratakata enna baha..Mehe hodai...Lankawa gana nm dukai...🥲🥲

  • @DaniduNimsara-rj5kr
    @DaniduNimsara-rj5kr4 ай бұрын

    එල මේ වගේ විඩියෝ තව ඕනෙ ඉක්මනින්

  • @Travelineurope

    @Travelineurope

    4 ай бұрын

    Sure 👍

  • @kasunchanaka6047
    @kasunchanaka60474 ай бұрын

    Snow skiing krnda lankwe idla oheta enda pluwanda aiya.. e gana video ekak krndako.. norway enda pluwan wdhk gana video ekak krndako

  • @Travelineurope

    @Travelineurope

    4 ай бұрын

    Sure 😊

  • @maheshnayanapriya
    @maheshnayanapriya3 ай бұрын

    අයියා ❤

  • @Travelineurope

    @Travelineurope

    3 ай бұрын

    🥰

  • @ryan_gt4721
    @ryan_gt47214 ай бұрын

    මෙහේ KR 33ක් (රු..1000ක්) දවසට හොයාගෙන ඒකෙන් හාල් කිලෝ එකක්, ලුණු ගෙඩියක් දෙකක් ගන්න හීනයක් අපිටත් තියෙනව. ඒත් එහෙමවත් ජොබ් එකක් හොයාගන්න නැහැ. මේ ලගදි මාසෙට රුපියල් 15000ක ජොබ් එකක් අහු වුනා. වාහන අමතර කොටස් කඩේක. එකේ සැහෙන්න වැඩ අමාරු යි. වාඩි වෙන්න පුටුවක් වත් නැහැ. අපරාදේ ඒත් අතහරින්න වුනා. මේ ලෝකෙ කවුරු හරි දුකක් නැතිව ඉන්නව දැකකම ඒකෙන් හිතට සතුටක් දැනෙනව. එයා හරි ජිවත් වෙනවනේ ඉතින්. අපිත් උත්සාහ කරනව ඒ තත්වෙට එන්න.

  • @Travelineurope

    @Travelineurope

    4 ай бұрын

    😌😌

  • @renukaratnayake1611
    @renukaratnayake16114 ай бұрын

    For us who live in England, the minimum daily wage is seventy-five pounds, which means that if we work for seven hours, if we compare it to Sri Lanka, I think it is thirty to forty thousand rupees.

  • @Travelineurope

    @Travelineurope

    4 ай бұрын

    😌😌

  • @Thashirusandaruwan
    @Thashirusandaruwan4 ай бұрын

    Mulin baluwe mn jaya wewa aiye ❤❤❤❤❤❤

  • @Travelineurope

    @Travelineurope

    4 ай бұрын

    👍❤️

  • @DilshanBEATZ
    @DilshanBEATZ4 ай бұрын

    ලංකාවේ 100K youtuber කෙනෙක්ට සාපේක්ෂව Norway 100K KZreadr කෙනෙක්ගෙ income එක කොච්චර වැඩිද?

  • @kmh1512
    @kmh15124 ай бұрын

    තේ වත්තක වැඩ කරන මනුස්සයෙක් දවසට රුපියල් 750 යි ගන්නේ කොත්තුවකුත් රුපියල් 1000 යි 😥

  • @Travelineurope

    @Travelineurope

    4 ай бұрын

    😌😌

  • @creatiw

    @creatiw

    4 ай бұрын

    ඒක අස්සෙ විදුලිබල මන්ඩලේ සබාපතිට අනුව හවස් වෙද්දි බීලනෙ. 🤭

  • @john_____

    @john_____

    4 ай бұрын

    ඇයි අනුරාධපුර පැත්තෙ සාමාන්‍ය මිනිසුන්ගෙ දවසෙ ආදායම්ත් රු 1000 ට අඩුයි

  • @nipuna7876

    @nipuna7876

    4 ай бұрын

    දොස්තර කෙනෙක්ගේ මාසෙක පඩියත් ඩොලර් වලින් ගත්තොත් 700ක් විතර දෙන්නේ ලංකාවේ

  • @gamithawanasinghe4096

    @gamithawanasinghe4096

    4 ай бұрын

    Koheda bn lankawe 1,000ta koththu thiyenne...Ape paththe galle wala 1,500i..Man inne UK wala London,Birmingham,Nottingham,Manchester wage city ekak gaththama 6,500k wage wenawa..Depending on the pound rate with sri lankan rupees..1,000ta koththu gana mn adamai ahuwe..Galle ayata nm pudumayak..kotuwe gaththoth 2,500k wath yaawi!🤣🤣🤣🤣

  • @shuttlespace04
    @shuttlespace044 ай бұрын

    මේ ඔයාගෙ වාහ්නෙ Brand new ද?😊 මොක්කඩ වර්ගය?

  • @-gamana2115
    @-gamana21154 ай бұрын

    Badu wala Gana Samanai, Income difference ekkak tamai tiyenne, taman gena vitarak hitala katire gahana eke result eka poduwe gewapalla, Thank you danushka for share this

  • @Travelineurope

    @Travelineurope

    4 ай бұрын

    👍🥰

  • @Rashisaumya
    @Rashisaumya4 ай бұрын

    My fv youtuber ❤

  • @Travelineurope

    @Travelineurope

    4 ай бұрын

    Thank you ❤️

  • @saranganayanajith5359
    @saranganayanajith53594 ай бұрын

    Supiri kolla😂❤

  • @Travelineurope

    @Travelineurope

    4 ай бұрын

    👍🥰

  • @danushkrisha7314
    @danushkrisha73144 ай бұрын

    පරිස්සමෙන් බ්‍රෝ❤

  • @Travelineurope

    @Travelineurope

    4 ай бұрын

    👍🥰

  • @user-om5ww6nw8s
    @user-om5ww6nw8s4 ай бұрын

    Ayiye denmark walth oya wageda ?

  • @sachithranirmal6164
    @sachithranirmal61644 ай бұрын

    ඒක පුත්ගල ආදායම පුතා ඒක පුත්ගල ආදායම තේරුම් ගන්න ඒක.සීතල රටවල් ඒ කියන්නේ මෙහෙම කියමු ස්කෙනේඩියානු රටවල් යුරෝපෙටත් වඩා ධනවත් රටවල් අවුරුද්දේ කාලයයි හිරු එළිය ඒත් 😢😢 Brother oya marama lucky ❤

  • @Travelineurope

    @Travelineurope

    4 ай бұрын

    Thank you 😊

  • @slwwe3927
    @slwwe39273 ай бұрын

    අයියේ norway වලට එන්න ඕන qualification,එන path එක ගැනත් වීඩියෝ එකක් ගේන්නකෝ

  • @Travelineurope

    @Travelineurope

    3 ай бұрын

    Sure 👍

  • @M-tech-lk
    @M-tech-lk4 ай бұрын

    ❤❤

  • @Travelineurope

    @Travelineurope

    4 ай бұрын

    ❤️

  • @chamikalakmal8251
    @chamikalakmal82513 ай бұрын

    Norway wala use krn language ek mokdd ??

  • @tharangaharshani6900
    @tharangaharshani69004 ай бұрын

    May god bless you

  • @Travelineurope

    @Travelineurope

    4 ай бұрын

    Thank you 🙏

  • @BANDARADmaxxsooriya
    @BANDARADmaxxsooriya3 ай бұрын

    හිගන දූපතෙන් පැනගන්න ගේමක් ගහමු😢😢

  • @Travelineurope

    @Travelineurope

    3 ай бұрын

    😌😌

  • @nelumsanjaya3646
    @nelumsanjaya3646Ай бұрын

    It's a Heaven not just a country

  • @JourneyWithDasun
    @JourneyWithDasun4 ай бұрын

    නියමයි.. ❤ අයියේ ජපන් වලත් ඔය වගේම තමයි ❤ සුපිරි ... සාපේක්ෂව හොදට කාලා බිලා. ඉතුරුත් කරන් ඉන්න පුලුවන් එකයි... අත්තටම වෙන්න ඔනේත් එකනේ .. ❤❤❤

  • @Travelineurope

    @Travelineurope

    3 ай бұрын

    👍🥰

  • @thevoyage7781
    @thevoyage77813 ай бұрын

    එක දෙයක් ඉගෙන ගත්ත...ජිවිතේට මේ මුතු ඇටේ හැදෙන්නැ...So...හැදිච්ච රටකට ඉක්මනට පලයන් ..

  • @supiritharuwa999
    @supiritharuwa9994 ай бұрын

    ආසාවෙන් බලන් ඉන්නවා දවසක ඔය රටට අනිවාර්යයෙන් එනවා එක හීනයක්

  • @Travelineurope

    @Travelineurope

    4 ай бұрын

    👊🥰

  • @hhchamudi8383
    @hhchamudi83834 ай бұрын

    Masekatama wiyadama kohomada aiye

  • @shanisilva6389
    @shanisilva63894 ай бұрын

    කෙනෙක් ලිස්සල ගියා 1.5 km. හොඳ වෙලාවට කෙනෙක් දැකල, දන්වල තිබුන . Body එක හොයාගන්න, දවසක් ගියා කියල අක්ක කිව්වා.

  • @Travelineurope

    @Travelineurope

    4 ай бұрын

    😲😲

  • @HarryLakshan
    @HarryLakshan4 ай бұрын

    ලංකාවේ දවසෙ පඩිය තෙල් ලීටර් 5 ගැහුවම ඉවරයි 😢😅

  • @Travelineurope

    @Travelineurope

    4 ай бұрын

    😌😌

  • @Madushanikoshi
    @Madushanikoshi4 ай бұрын

    ඉන්න හිතෙන රටක් ♥️🇳🇴♥️

  • @Travelineurope

    @Travelineurope

    4 ай бұрын

    😊❤️

  • @IDF662
    @IDF6624 ай бұрын

    Norway average and minimum sallary කීයඩ?

  • @SachinathaDanuka-hb4oq
    @SachinathaDanuka-hb4oq4 ай бұрын

    නෝර්වේ වල වේකන්සි තියෙනවද අයියේ මැකෑනික් වලට

  • @HarryLakshan
    @HarryLakshan4 ай бұрын

    මල් පිපිලා වසන්තය එනකොට තමයි තවත් ලස්සන 🥺

  • @Travelineurope

    @Travelineurope

    4 ай бұрын

    🥰🥰

  • @chalinnayanajith7056
    @chalinnayanajith70564 ай бұрын

    Danushka aiye,oyage nama danushka neda mata mathaka widiyata? Mama oyage snowboarding karnna asawen inna kenek.Norway walata enna puluwan monawage opportunity da thiyenne.mn romania inne.puluwannm kiyannko Europe inna ayta enna esy puluwan widi thiyenwada ?

  • @Travelineurope

    @Travelineurope

    4 ай бұрын

    Man video ekak karannm e gana 😊

  • @Danie5828
    @Danie58283 ай бұрын

    Norway wla hoda demand ekk tyena job fields gana video ekk one

  • @Travelineurope

    @Travelineurope

    3 ай бұрын

    Sure 😊

  • @user-dz7kv3qn8p
    @user-dz7kv3qn8pАй бұрын

    canadawe inn kenekta norway 🇳🇴 enn puluwan da

  • @djdhanushka1
    @djdhanushka14 ай бұрын

    Mehe aduwata dinaka watpen ekawelak kannath bari unata norway wala dinaka awama watupe mehe sathi 2,3 athiwena badu gannawa puluwan.

  • @Travelineurope

    @Travelineurope

    4 ай бұрын

    😌😌

  • @malshanhasaranga.
    @malshanhasaranga.4 ай бұрын

    Nice❤️

  • @Travelineurope

    @Travelineurope

    4 ай бұрын

    ❤️

  • @sdvlog69
    @sdvlog694 ай бұрын

    ලංකාවනම් Rs 2500 තිබ්බාම හතර දෙනෙකුට හොඳටම කාල ඇදලා ඉන්න පුළුවන්😂. දැන් උද්දමනය හින්දා බන්දුල ආයෙත් හම්බ වෙන්න ඕනෑ සූත්‍රය අහන්න.

  • @Travelineurope

    @Travelineurope

    3 ай бұрын

    😃😃

  • @damsakweerasuriya2840
    @damsakweerasuriya28402 ай бұрын

    Kohomada norway enawanm thiyena weda piliwela

  • @gksameerasampath2767
    @gksameerasampath27674 ай бұрын

  • @Travelineurope

    @Travelineurope

    4 ай бұрын

    ❤️

  • @user-qr4ys6fn4t
    @user-qr4ys6fn4t4 ай бұрын

    Q&A ekk oni 🌚

  • @Travelineurope

    @Travelineurope

    4 ай бұрын

    Sure 😊

  • @NavindaWickramasinghe
    @NavindaWickramasinghe3 ай бұрын

    Aiye puluwannam enda udauwak denda.godak pin.

  • @NavindaWickramasinghe

    @NavindaWickramasinghe

    3 ай бұрын

    Ena vidiha kynna baida aiye.apith mehe mara kattak kanne

  • @damsakweerasuriya2840
    @damsakweerasuriya28402 ай бұрын

    Romania edan enna puluwnda

  • @naviya98
    @naviya984 ай бұрын

    😍😍❤❤

  • @Travelineurope

    @Travelineurope

    4 ай бұрын

    🥰🥰

  • @anthonytillekeratne6955
    @anthonytillekeratne69554 ай бұрын

    On a holiday for 2 weeks, how many KR are needed for accommodation and meals. Say spending money Cheers

  • @Travelineurope

    @Travelineurope

    4 ай бұрын

    😊😊

  • @ranaweerabhanu3537
    @ranaweerabhanu35374 ай бұрын

    good luck boys SL

  • @Travelineurope

    @Travelineurope

    3 ай бұрын

    ❤️

  • @metabase
    @metabase4 ай бұрын

    Anith car eke warge mokadda aiya.? 🙄❤

  • @shuttlespace04
    @shuttlespace044 ай бұрын

    9:59 Kroner 761.78 නේඩ?😊 800 k නෑනෙ

  • @HAsitha_Kaushan
    @HAsitha_Kaushan4 ай бұрын

    Norway walata education eken ena vidiha gana kiyanna puluwanda aiye 🤔

  • @Travelineurope

    @Travelineurope

    4 ай бұрын

    Video ekak karannm man, 😊

  • @jayashan_b
    @jayashan_b3 ай бұрын

    ලංකාවෙ අඩුම දවසට හොයන්නෙ 500ක් කිව්වොත්, ඒකෙන් කොත්තුවක් වත් කන්න බැහැ. හැබැයි ඒ 500 හොයන්නත් අපා දුක් විදින්න ඕනි 1000ක් විතර අතින් වියදම් කරලා. ගොඩක් undergraduates ලගෙ intern පඩිය. (ගොඩක් අයට පඩියක් නැහැ) 😢

  • @Travelineurope

    @Travelineurope

    3 ай бұрын

    😟😟

  • @damithkarunarathna526
    @damithkarunarathna5264 ай бұрын

    වාහනේ හවස පාකින් කරද්දි ලොකු ටෙන්ට් එකකින් වැහුවොත් උදේට ඒක අයින් කරන්න විතරයි නෙ තියෙන්නේ. වාහනේ හිම බැදෙන්නෙ නෑනෙ.

  • @Travelineurope

    @Travelineurope

    4 ай бұрын

    😊👍

Келесі