නෝර්වේ ජීවිතේ |වහලෙ හිමෙන් වැහුනම අපි මොකද්ද කරන්නේ|what we do when the roof filled with snow|Norway

නොර්වේ ජීවිතේ |life in Norway.වහලෙට හිම වැටුනම අපි මොනවද කරන්නෙ...
our social media links.
Facebook / dhanushkadbsl
Instagram
/ inbox
Email.
dhanushkabandara693@gmail.com

Пікірлер: 423

  • @Travelineurope
    @Travelineurope Жыл бұрын

    ලමායි ..drone එකක් ගත්තා මන්..මන්ගල දර්ශන තමයි මේකෙ තියෙන්නෙ..😂😍❤❤️. මන් වෙනුවෙන් කනගාටු වුන ඔයාල හැමෝටම ආදරෙයි ..❤❤😍

  • @beautyoftheworld3314
    @beautyoftheworld3314 Жыл бұрын

    අනෙ අප්පේ ලංකාව මොනතරම් ජීවත් වෙන්න හොද රටක්ද , ඉතුරු කුණු ටිකත් අපි ළඟදිම අයින් කරගත්තම ❣️ beautiful video aiye !!!Awesome !

  • @tinkabel2981
    @tinkabel2981 Жыл бұрын

    යන්න පට්ට ආස උනත් කවදාවත් මට නම් යන්න බැරි වෙයි හිම තියෙන රටවල් වලට😂😂සෙම වැඩිවෙලා මැරෙනව ශුවර්.අම්මෝ මට සෙම ,වීස් එක ලෙසටම 🤐👀🥲🥲🥲

  • @thejapanditharatne580
    @thejapanditharatne580

    ඔය අඳුරු ගතිය එක්ක ජීවත් වෙන්න ලංකාවෙ අයට පුරුදු වෙන්න ටික කලක් යයි. හරි ඉක්මනට depress වෙනවා. ආසියාතික රටවල උදේ 6 ඉදලා හවස 6 වෙනකං ඉර එළිය එක්ක ඉන්න පුරුදුවෙලා හින්දා මනසට මේ අඳුර බාරගන්න කල් යනවා

  • @mahindaranasinghe9818
    @mahindaranasinghe9818 Жыл бұрын

    නෝනගෙ කතාකරණ සද්දෙ ඇහුවෙ අදයි. සන්තෝසයි,සුපැතුමි!!!

  • @buddikaakalanka1581
    @buddikaakalanka1581 Жыл бұрын

    ලොකෙ වෙන රටවල් එක්ක බලද්දි ලන්කාව කියන්නෙ කොච්චර හොද රටක්ද? දේශපාලුවො විනාසකලේ නැත්තම්😥

  • @kavishgimhan695
    @kavishgimhan695 Жыл бұрын

    අයියේ අයියගෙයි අක්කගෙයි Love story එක කියන්නකො 🥲💖 මටත් අගෝස්තු වලින් පස්සෙ ඔනි වෙයි

  • @gimhanharshajith6894
    @gimhanharshajith6894 Жыл бұрын

    ඔයාල දේන්නම හීම අයින් කරද්දී කවුද drone යැවුවේ 🧐🙄

  • @thebikerkiki
    @thebikerkiki Жыл бұрын

    😍😍❤❤ වික්ටෝරියා දැං ගානට ඇවිල්ලා නේද😂😂....❤❤❤ඔය වගේ එයත් සම්බන්ධ උනොත් 100 k ඉක්මනින් ගත්ත හැකිවෙයි❤😍👍

  • @janakakeerthibandara
    @janakakeerthibandara Жыл бұрын

    🌨️☃️☃️ වික්ටෝරියාත් ලංකාවේ කෙල්ලෙක් වගේ calm 😊

  • @kdgimhank
    @kdgimhank Жыл бұрын

    16:36

  • @nilminidammika.kachchakaduge
    @nilminidammika.kachchakaduge

    ඔයා හරිම අවංක හොඳ කොල්ලෙක් කිසිම ලොකු කමක් නෑ වැඩි වැඩියෙන් හරි යන්න ඕන ඔයාලාට

  • @liyo8178
    @liyo8178 Жыл бұрын

    10000 ගැහුවට පස්සේ කියනවද වික්ටෝරියා කොහොමද හම්බුනේ කියලා?❤️

  • @PET_Lovers_YT
    @PET_Lovers_YT Жыл бұрын

    මම ආසම දේ "තමන්ගේ දේ තමන් කරගන්න ඕන"

  • @edirisinghekarawita3107
    @edirisinghekarawita3107 Жыл бұрын

    හැමදෙයක්ම සතුටින් විසඳගන්න ඔබගේ නෝර්වේ ජීවිතේ හරිම සුන්දරයි..වීඩියෝවට ස්තුථියි ..

  • @mrbanchi2756
    @mrbanchi2756 Жыл бұрын

    ඒන්න හම්බුනොත් 4පරක් හිතන්නෙ නැහැ ඒකෙන්ම එනවා 🤭.ආයියේ ❤️

  • @dinuama2888
    @dinuama2888 Жыл бұрын

    ව්ක්ටෝරියා ශෝයි ජය වේවා තෙරුවන් සරණයි!!! ❤️❤️

  • @g.pathirana10
    @g.pathirana10 Жыл бұрын

    වික්ටෝරියා අක්ක නම් හරිම අහිංසක පාටයි,🤩" නෝර්වේ එනවනම් දෙපාරක් නෙමේ හතරපාරක් හිතන්න" ඒක නම් ඇත්ත අය්යෙ 🤩

  • @sarasizara8036
    @sarasizara8036 Жыл бұрын

    Wife ට සිංහල බෑද අයියේ , එයා කතා කරනෝ අද තමයි ඇහුවේ ගොඩක්. නැත්තම් කතා කරනෝ හරි අඩුයි. එයත් කතා කරනවට ආසයි. 💖

  • @SLRichmaa
    @SLRichmaa Жыл бұрын

    නියමාායි ! දිගටම වීඩීයෝ හදන්න! පරණ වීඩීයෝ ඔක්කොම බැලුවා! අපහු මුල ඉදන් බලන් එන ගමන් ! ජය වේවා

Келесі