No video

දිඹුලාගල කන්ද පීරා රජ මාලිගාවක තොරතුරු රැසක් සමග මහා ඉතිහාස තොරතුරු ගොඩක් සොයා ගනී..

#siwhelatv #srilankanhistory #history

Пікірлер: 335

  • @dk4386
    @dk43868 ай бұрын

    එදා බුදුන් වහන්සේ සිටි සමයේ කිඹුල්වත් පුරය.

  • @sampathwijitha0998

    @sampathwijitha0998

    8 ай бұрын

    HARIYATAMA HARI MAHATHMAYA - KIBULA DIBULA KARALA TAMAI ITHIHASAYA WENASA KARALA TIYENNE

  • @shanthapriya4780

    @shanthapriya4780

    8 ай бұрын

    බොහොම පින් මේ මේ වීඩියෝ දර්ශනය කරවීම පිලිබඳව 🙏☸️🙏☸️🙏☸️

  • @charu65

    @charu65

    8 ай бұрын

    හරියටම හරී🙏සියල්ල වෙන්න ඕන ආකාරයටම වෙනවා❤️ඒ කාර්‍යට කැප වෙන සහ බක්තියෙන් සිටින සියලුම දෙනාට සෙතක්ම වේවා🌸

  • @MaheshDasanayake

    @MaheshDasanayake

    8 ай бұрын

    කිඹුල්වත් පුර දිඹුලාගල නම් රෝහිණී නදියෙන් මෙපිට තමයි කිඹුල්වත් නුවර තියෙන්නෙ රෝහිණී නදිය කොයි එහෙන් අනික් පැත්තෙන් ලුම්බිණිය තියෙන්නෙ කොහෙද 😂😂😂😂😂😂😂

  • @protectanimals369

    @protectanimals369

    8 ай бұрын

    budunui sthanai witharai. anith okkoma idala thiyenne barathaye.😮

  • @ukkuralagammehelagedarawij4112
    @ukkuralagammehelagedarawij41128 ай бұрын

    සම්පත් මහත්තයා ඔබතුමා කරන්නේ ශ්‍රේෂ්ඨ සමාජ සේවාවක්, අපේ සත්‍ය ඉතිහාසය සමාජ ගත කිරීමට ඔබ තුමා දැඩි උත්සාහයක් ගන්නවා, බොහොම පිං ඔබ තුමාට

  • @D.Thennakoon-iu7bc
    @D.Thennakoon-iu7bc8 ай бұрын

    සම්පත් මහතා අපේ රටට සම්පතක්. අපිත් ඉතාමත් ආශාවෙන් බලන් ඉන්නෙ ඉතිහාසය තව දුරටත් දැනගන්න. ඔබ ඇතුළු සියලූම දෙනාට තෙරුවන් සරණයි.

  • @kapilalakmal5260
    @kapilalakmal52608 ай бұрын

    සිව් හෙළයට ජය වේවා ❤සම්පත් ඔයාලා මේ රටේ සම්පත් ❤ විශ්ව මාතාවන් ඔබලව ආරක්ෂා කරති.ජය වේවා සිව් හෙළයට 🙏🙏🙏

  • @skolesuresha5233
    @skolesuresha52338 ай бұрын

    හෙළ දීපයේ සත්‍ය හෙලි වෙන දිනය වැඩි ඈතක නොවේ. සිව් හෙළය ට ජය ❤ ජය ශ්‍රි සිව් හෙලේ ❤❤ ස්තූතියි සම්පත් මහත්තයා ❤

  • @janakaathukorala4732
    @janakaathukorala47328 ай бұрын

    බුදුන් වහන්සේ උපන් මේ බිම එදා ජන්බුද්වීපයයි.

  • @dhana8934

    @dhana8934

    8 ай бұрын

    Mad

  • @thajanabhimana3083

    @thajanabhimana3083

    8 ай бұрын

    ​@@dhana8934 mad umbata indiyan hiwala

  • @artdesings3108
    @artdesings31088 ай бұрын

    අපේ සිව් හෙල ඉතිහාසය ලගදීම මතු වෙනවා .ස්වභාව දර්මයද ආශිර්වාද කරමින් සිටී.එයට දායකත්වය දෙන ඔබටද බුදුසරණI .

  • @gayanigayani5528

    @gayanigayani5528

    8 ай бұрын

    ♥️♥️🙏🙏

  • @deepthijayaweera470
    @deepthijayaweera4708 ай бұрын

    සම්පත් මහත්තයා ඔබ මේ රටට අදරැති එකම මාධ්‍ය වේදියා බව කියන්න සතුටුයි. සුවපත් වේවා.තවත් මෙවැනි විස්තර අප බලාපොරොත්තු වෙමු

  • @piyaldissanayakesrilanka2140
    @piyaldissanayakesrilanka21408 ай бұрын

    ගෞතම බුදුන් වහන්සේට පෙර බුදු දහමෙහි නටඹුන් වෙන්නත් පුළුවන් හරියට පරේක්ෂණ කලොත් මේවා දැනගත හැකියි

  • @madukamanohara7684
    @madukamanohara76848 ай бұрын

    නිරූවතට මූල්තැන දේන මාධ්‍ය අතර ඔබ මේ ගන්නා උත්සහය අති විශිෂ්ට යි අයියේ.කෙදිනක හෝ රං අකූරින් ලියවේවා ඔබේ නාමය ඉතිහාසයේ🎉🎉🎉🎉

  • @susildharmasena3705
    @susildharmasena37058 ай бұрын

    🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු අපේම බුදුදහම ඉතා ඉක්මනින්ම අපේම ලංකාවෙ බව ඉතිහාස ගතවෙවා

  • @jayalathrodrigo1365
    @jayalathrodrigo13658 ай бұрын

    අපේ රටේ , කරදර ඉවර වෙලා හොද කාලය උදා වෙඝන එනවා මේ සොයා ගන්නා දේ වලින් අලුත් රටක් අලුත් ලොවක් උදා වෙනවා අනිවාර්යයෙන් මේ වෙඩ සටහන් ඉදිරි පත් කරන ඔබටද ......ජයෙන් ජයම වෙවා ...🙏🙏🙏💪💪💪💪💪💪💪😊😊😊🕊️🕊️

  • @kumudufoundation
    @kumudufoundation8 ай бұрын

    🙏 ස්තුතියි සම්පත් මහත්මයා... තවදුරටත් සොයන්න...❤️❤️ හබරණ කුරැනෑගල පාරෙ මරලුවාව ආරණ්‍යයටත් යන්න... එතන සෙල්ලිපියක් තියෙනව... ගල් කන්දක් උඩ තවමත් නෙලුම් පිපෙන විලක් තියෙන බව එහි උඩට ගිය මගේ සොහොයුරා කීව... තවමත් නාගයෙක් විසින් රකින ගල් ගෙයක් තුල තිබෙන ලී පිලිම , ස්වබාවිකව වර්ණ තවමත් ලස්සනයි 🙏

  • @sitharaperera2277
    @sitharaperera22778 ай бұрын

    සම්පත් මහත්මයා ඕනම කෙනෙකුට යන්න පුලුවන්ද ...ඔබතුමාට ගොඩාක් ස්තුති ....කවදාවත් දැකල තිබුන වටිනා ස්තාන පිලිබදව දැනුවත් කිරීම සම්භන්ව......බුදු සරණයි ...🙏🙏🙏🙏🙏

  • @Kodisinghe.herath2722
    @Kodisinghe.herath27228 ай бұрын

    සම්පත් මේ තොරතුරු ඉතාවටිනවා. ඔබට ජය පතමි.

  • @mwdammavisuddi8824
    @mwdammavisuddi88248 ай бұрын

    සත්‍යය වසන් කල හැමට නිසි දඩුවම් ලැබෙන කාලය වැඩි ඈතක නැත 🪔🙏🇱🇰🌹🌷🥀

  • @L.chinthakajayasiri5247
    @L.chinthakajayasiri52478 ай бұрын

    හෙල ඉතිහාසය ගවේෂණය කරන ඔබලාට දීර්ඝායු වේවා බුදුසරණයි

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri40248 ай бұрын

    අපේ බුදුන් අපි වැන්දා... සම්පත් මහත්තය අතිශ්‍රේෂ්ඨ කර්තව්‍යයක්. මේ හෙළිපෙහෙළි කිරීම ලෝකය නිවැරදි මගට ගනීවී.❤😀👍🤝

  • @persysriyalatha5212
    @persysriyalatha52128 ай бұрын

    මේ තමයි ඇතිසෙයින් දැන් ගන්න උනා හරි දුකයි අපේ ආගම. ඔබ‍ට ඉක්මනින් සමජයට විහිද්නං අපේ උරුමය බුද්දාගම. ඔබ‍ට පින් සිදුවේවා 🙏

  • @amithanikapitiya9091
    @amithanikapitiya90918 ай бұрын

    රටටම සමිපතක් වූ ඔබට නිදුක් නිරෝගී සුවය සියලු රැකවරණ ප්‍රාර්ථනා කරනවා.

  • @padmikulathunge1210
    @padmikulathunge12108 ай бұрын

    හැමදාම කියනවා වගේ ඔබයි නියමුවා සිව් හෙළය අවදිකරන

  • @tharakasandaruwan7189
    @tharakasandaruwan71898 ай бұрын

    අපගේ සැබෑ ඉතිහාසය සොයා යන සිව්හෙලයට ජය වේවා.. ❤ Background music 👍

  • @pushpahonor5802
    @pushpahonor58028 ай бұрын

    අපේ රටේ සිව් හෙලයෙ වටිනා වස්තුන් ලගදිම හැමෝම ටම බදැක වන්දනා මාන කිරිම ට වාසනාව නිරතුරුව උදා වේවා !!!!!තෙරැවන් සරනයි දෙවි පිහිටයි ..

  • @krishanthipattividana2500
    @krishanthipattividana25008 ай бұрын

    වැඩක් නැති දේවල්වලට කඩේ යන මාධ්‍ය හා මාධ්‍යවේදීන් සිටිනා මේ යුගයේ ඔබ සැබෑම වටිනා මාණික්‍ය කි. පුරාවිද්‍යා ,හා රජයේ නිලධාරින් බලධාරීන් හොඳටම නිදි වගේ. දැන් වත් ඇහැරෙන්න. ඔබ සැම ගේ යුග මෙහෙවර ට ❤🙏.

  • @kularathnarajapaksha2314
    @kularathnarajapaksha23148 ай бұрын

    ඉතාමත් වටිනා පසුබිම් දර්ශන සමගින් ඔබතුමා ඉදිරිපත් කල විග්‍රහය ඉතාමත් සාර්ථකයි ,🙏🙏

  • @chandrikapathmakumari8498
    @chandrikapathmakumari84988 ай бұрын

    හිත හරීම සංවේදී වෙනව මේව බලන කොට.සම්පත් මහත්තය ඔබතුමා පුංචි පිනක් නෙමෙයි කරගන්නෙ.ඒ හින්ද මේවා හොයන ගමන් සෝතාපන්න ඵලයත් සම්පූර්ණ කර ගන්න අධිශ්ඨාන කර ගන්න. ඔබතුමා කරන මේ යුග මෙහෙවර වචනවලට පෙරලන්න බැහැ.ඉතින් ඔබතුමාට මේ අත් බවේම උතුම් සෝතාපන්න ඵලය ලබන්න කරගත්ත සියලූම පිනුත්මා මේතාක් කාලයක් කර ගත්ත කුසලයේ ආනිසංසයත්සැදැහැ සිතින් අනුමෝදන් කරමි.....පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා.....🙏🙏🙏🙏🙏

  • @sitharaperera2277
    @sitharaperera22778 ай бұрын

    දෙවන කොටස ඉක්මනින්ම දාන්න ....සම්පත් මහත්මයා....ඔබට බුදු සරණයි ....🙏🙏🙏🙏🙏🙏

  • @badrakahahengoda3660
    @badrakahahengoda36608 ай бұрын

    ස්තුතියි ඔබ තුමාට. කවද මේවා අපි දැකගන්නද 🙏🙏🙏

  • @nalinpriyanfernando9731
    @nalinpriyanfernando97318 ай бұрын

    මම හරිම ආසාවෙන් බලන්නෙ මේ වැඩ සටහන්.ඔබතුමාට ස්තුතියි 🙏🙏❤️❤️

  • @aselapriyanga
    @aselapriyanga8 ай бұрын

    දඹුලාගල ගල ඉදිරියට ගියහම පෙනෙන්නෙ විශාල මාලිගාවක සිරිය !

  • @iswaragekusum9996
    @iswaragekusum99968 ай бұрын

    සිව් හෙළ ට ජයවේවා!!!

  • @asuraarachchigekamala4250
    @asuraarachchigekamala42508 ай бұрын

    අපෙ ඉතිහාසය හෙලිකරගන්න ශක්තිය ලැබෙවා ඔබට තෙරුවන් සරනයි

  • @enokaperera1232
    @enokaperera12328 ай бұрын

    දෙවෙනි කොටස ඉක්මනින් බලාපොරොත්තු වෙමි. ඔබ සැමට තෙරුවන් සරණයි.!!!!

  • @jenatfranando6873
    @jenatfranando68738 ай бұрын

    මේවා වසන්කරන්න ඕන රට පාලනය කරන අයගෙන් විශේෂයෙන්ම ජනාධිපතිගෙන් එයා මේ රට විනාශ කරන කෙනෙක්.

  • @user-js6wf3fd7b
    @user-js6wf3fd7b8 ай бұрын

    සිඋහෙලය යලි පිබිදෙවා සොබාදහමේ ආසිර්වාදය නිරතුරුව ලැබේවා බුදුසරණ යි

  • @anjaleefernando7266
    @anjaleefernando72668 ай бұрын

    ඒ සොබාදහම මොකක්ද කියනවා. අනේ ගොඩාක් පිං ඔබට මේ සොයා යෑම් වලට. 🙏🙏🙏❤️❤️❤️ එදාවස කොහොමට තියෙන්න ඇතිද. අද මෙහෙම උනාට.මෙව්වා ඇයි තාමත් හොයන්නේ නැත්තේ. ඇයි නිහඬ. දුකයි. සතුටුයි මේ සිරිලක ඉපදුණ කෙනෙක් විමම.

  • @janithkumara5637
    @janithkumara56378 ай бұрын

    වචනයේ පරිසමාප්තියෙන්ම හෙලයේ මාධ්‍යවේදියා, සිසුන්ගේ ගුරු ඇඳුරා. අපි ඔබ සමගයි. සත්‍යය සමගයි.

  • @laylakaram5007
    @laylakaram50078 ай бұрын

    ඉවර උනා දැනුනෙත් නෑ තෙරුවන් සරණයි හැමෝටම දීර්ඝායු ලැබෙීවා ඔබතුමාට

  • @TharangaBandara-mx3dc
    @TharangaBandara-mx3dc8 ай бұрын

    අපේ ඉතිහාසය අපේන් හංගපූ අපේ රටේ පූරාවිද්දියා දේපාර්තු මේන්තුවට ලගදිම මෝකද වේන්නේ දන්නවද බලන් ඉන්න ලගදිම වේනදේ

  • @user-iq1ne2xz8x
    @user-iq1ne2xz8x8 ай бұрын

    ඉතාම වටිනා වීඩියෝවක් සම්පත් මහත්මයා... ස්තුතියි ඔබට දීර්ඝායුශ වේවා...

  • @d.m.lhemanthadisanayaka4384
    @d.m.lhemanthadisanayaka43848 ай бұрын

    තෙරුවණ්සරණයි රාවන සුරිදු පිහිටයි සම්පත් අයියා ❤️🙏

  • @Helaithihasaya
    @Helaithihasaya8 ай бұрын

    සුවපත් වේවා 🙏🙏🙏

  • @charu65
    @charu658 ай бұрын

    මේ වගේ හෙලබිම වෙනුවෙන් කැපවීම කිරීම ගැන ඉතා ඉහල කොට සලකන අතර මේ වගෙ හෙලය වෙනුවෙන් මිනිස්සු වෙනුවෙන් කැප වෙන්න සහ සොයා ගැනීම් කිරීමට හැකි වේව කියා මා පාර්තනා කරනවා❤️🙏ජය වේවා✊

  • @Cinemauncut916
    @Cinemauncut9168 ай бұрын

    අපේ උතුම් ඉතිහාසය ඉන්දියන් ආක්‍රමණයට ගොදුරැ වෙලා විනාශ වෙලා ගිය ආකාරය තමයි මේ...😢

  • @nilminiwelivita4837
    @nilminiwelivita48378 ай бұрын

    බොහොම පිං ඔබ‍ට.. ඉතාමත් කණගාටුයි අපේ රටට වෙලා තියෙන දේ ගැන

  • @rathwije1579
    @rathwije15797 ай бұрын

    නිවන් දකින්න ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු🙏🙏🙏එදා බුදුන් වහන්සේ සිටි සමයේ කිඹුල්වත් පුරයඅපේ සිව් හෙල ඉතිහාසය ලගදීම මතු වෙනවා .ස්වභාව දර්මයද ආශිර්වාද කරමින් සිටී.එයට දායකත්වය දෙන ඔබටද බුදුසරණ. සාදු සාදු සාදු අපේම බුදුදහම ඉතා ඉක්මනින්ම අපේම ලංකාවෙ බව ඉතිහාස ගතවෙවා සියලු බුදුවරුන්ගේ දේශය.මේවා ගැන කැක්කුමෙන් සොයන්නේ නියම හෙළයෝ.🙏🙏

  • @shandrikasriyani101
    @shandrikasriyani1018 ай бұрын

    ස්භාව ධර්මය පවා දැන් අපේ ඉතිහාසය එළියට ගන්න උදවි කරමින් කටයුතු කරනවා ,හෙළයට ජයවේවා ,❤

  • @sisirapathinayaka8938
    @sisirapathinayaka89388 ай бұрын

    සත්‍ය වශයෙන්ම සම්පත් මහත්මයා ඔබට ඇස් අදහාගත නොහැකි වූවා නොවේද? අපිට හිතාගන්නවත් බෑ ඇයි මේ තරම් පෞරාණික දෑ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සත්‍ය වසංකර , ගවේෂණය කරන අයට පවා බදා කරමින් සඟවන්න උත්සාහ කරන්නේ, ඔබට බොහොම ස්තූතියි, තෙරුවන් සරණයි, දෙවි පිහිටයි"

  • @wandindisanayaka5195
    @wandindisanayaka51958 ай бұрын

    ඔබතූමන්ලාට බුදු සරනයි

  • @Cartoonmovie.g.173
    @Cartoonmovie.g.1738 ай бұрын

    සිව්හෙලයට ජය

  • @padmachandra2430
    @padmachandra24308 ай бұрын

    මේ තොරතුරු වලින් අපව දඇනුවහ් කරන ඔබතුමාට ජය ශි වේවා.

  • @sumudusenavirathna6071
    @sumudusenavirathna60718 ай бұрын

    නමෙන්ම හැඟෙවෙන පරිදි ඔබ රටටම සම්පතක් සම්පත් මහත්තයා.ඇත්තටම ඔය ස්ථාන පොළොන්නරු රාජධානි කාලෙ පාවිච්චි කරපුවා නෙවෙයි අවුරුදු 3000කට 4000කට වගේ ඈතට දිවයනවා.පෙර බුදුවරුන්ගෙ කාල වල පවා පාවිච්චි කරපු භූමි මේවා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් සියල්ල වහනවා අවුරුදු 2500කට අපේ ඉතිහාසෙ ලඝු කරන්න ඕන කමට.

  • @woodentoicedk619
    @woodentoicedk6198 ай бұрын

    වස්ගමුව රක්ෂිතේ ඇතුලේ ගොඩක් ලොකු ඉතිහාස කරුණු සොයා ගන්න තියනවා සම්පත් අයියේ රාජමාලිගා සංකීර්ණ එහෙම්පිටින්ම තියනවා මන් හිතන්නේ ඒ පැත්තට කාටවත් යන්න දෙන්නේ නෑ නමුත් යන අය ඉන්නවා වනජීවී එකේ අය ඒ ගැන දන්නවා හොදින්ම

  • @chamaraambawatte852
    @chamaraambawatte8528 ай бұрын

    Lowen Uthum Rata Siri Lankawai..Siyalu Budun Warunge Deshaya Apa Heladeeyai...🇱🇰🌼🌼🌼🙏🙏🙏

  • @bukiyaa2225
    @bukiyaa22258 ай бұрын

    ඔබ තුමා අපිට සම්පතක් jayen jayama වේවා 🙏🙏🙏🙏🙏💐💐💐

  • @SriyaniPadma-uj3qx
    @SriyaniPadma-uj3qx8 ай бұрын

    අපේ සිවි හෙලයේ ලස්සන ඉතිහාසය මගෙ බුදු හිමි ඉපදුන බුදු වුන පිරිනිවන් පෑ උත්තරීතර පිං බිම කියලා දකිනවිට අැහෙන විට දැනෙන සතුට කියා ගන්න බැ අැයි අපේ දේවල් මෙිවිදිහට වනාස කරේ 😔😔අාදරෙයි මගෙ රටට ❤❤❤❤❤❤❤❤

  • @sitharaperera2277

    @sitharaperera2277

    8 ай бұрын

    ඔව් ඒක ඇත්ත ...මටත් ඉක්මනින්ම දැකගන්න ආසයි ...මේ දේවල් දකින්න පින් කරන්න ඕනෙ ....🙏🙏🙏🙏

  • @dhana8934

    @dhana8934

    8 ай бұрын

    R u mad

  • @udayaranjandesilva2560
    @udayaranjandesilva25608 ай бұрын

    අපේ දේ රකින අපේ දේ දකින නියම සක්විති රජෙකු පහල වේවා

  • @indraekanayake8811
    @indraekanayake88118 ай бұрын

    සිව් හෙළ ඉතිහාසයෙහි සැබෑ තොරතුරු හෙළිදරව් කිරීම පිළිබඳ ව ගෞරවණීය ප්රණාමය .🌹🙏

  • @lasanthajayasooriya6419
    @lasanthajayasooriya64198 ай бұрын

    හෙළ ඉතිහාසය මතු කරන්නට වෙර දරන සම්පත් මහත්මාට තෙරුවන් සරණයි .

  • @sudharma4313
    @sudharma43138 ай бұрын

    අපේ සත්‍ය ඉතිහාසය මතු කර පෙන්නන ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා කායික නිරෝගිබාවය ලැබේවා සියලු ලෝක සියලු සත්වයො සුවපත් වේවයි අදිෂ්ඨාන කරමි 🙏🙏🙏

  • @magretpremalatha1581
    @magretpremalatha15818 ай бұрын

    නැහැ. නැහැ සම්පත් මහත්මයා. කාටවත් ඕව wadikalak සගවාගෙන ඉන්න බැහැ. මීවනපලානේ සිරිධම්මාලන්කාර මහා ත්රුන් වහන්සේගේ හෙළිදරව් සමග ඔය සියල්ල එලියට දමන්න වෙනවා ධර්මතාවයෙන් එය සිදුවෙන්වෙනවාමයි. ❤️❤️❤️

  • @sunilkumarasinghehettiarac8333

    @sunilkumarasinghehettiarac8333

    8 ай бұрын

    උන්වහන්සේ මෙව ඉස්මතු කරන්න වින්ද දුක් අපමණ යි ඒ දැනුම

  • @bhagyajayathungaarachchi6848
    @bhagyajayathungaarachchi68488 ай бұрын

    මේව දකිද්දි හද කකියනව...සම්පත් මහත්මයා ඔබට බොහොම පින් මේ කරන කර්තව්‍යය ට..🙏

  • @ranasingdil873
    @ranasingdil8738 ай бұрын

    සම්පත් මල්ලි බුදු සරණ ලැබේවා නිදුක් නිරෝගී සුව ලැබේවා හෙළ ඉතිහාසය හෙළ බුද්ධ ඉතිහාසය එළි වේවා

  • @birthmarksl6903
    @birthmarksl69036 ай бұрын

    ඔයාලට ගොඩක් පින් අපේ හෙළ ඉතිහාසය ගැන හොයල බලන්න ඕනේ අපේ මී හරක් මේගැන හරිහැටි තේරුම් අරගෙන මේ රටේ ජනතාවට අවශ්‍ය සත්‍ය එළි කිරීම ඔබලා සතු.වග කීම බව මාගේ අදහසයි ඔබලා සියලු දෙනාම මේ දරණ උත්සාහය සාර්ථක ලෙස ඉදිරියට ගෙනයෑමට අවශ්‍ය සියලු ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi87768 ай бұрын

    අනේ මේවා ගේනවාට ගොඩාක් ස්තුතියි 🙏බුදුසරණයි ☸️ අපිට දැනගන්න ආසායි අතහරින්න එපා මේවා දැන් හමුවෙන්නේ අපේ රටේ අනාගතය සුබ වාදී වෙයි කියන එකමයි ඔලුවේ තියෙන්නේ අනේ රටට යහපතක් ම වේවා ☸️❤🙏

  • @user-xd6gx3xe1q
    @user-xd6gx3xe1q8 ай бұрын

    ඔබතුමා ට. ගොඩක්. පිං. මේ. වගේ. නටබුන්. දැක්වීම. ගැන ස්තුතියි. බුදුසරණයි. පරිස්සමින්. යන්න 🙏🙏👍👍

  • @indramalanigunasekara9419
    @indramalanigunasekara94198 ай бұрын

    වටිනා වැඩක් මෙ දේවල් දකින්න අපි පින්වන්ත වුනා ස්තුතියි සම්‍පත් මහත්මයා නෙනි❤️♥️🌸

  • @sujeeths1602
    @sujeeths16028 ай бұрын

    සිව්හෙළයට ජය

  • @LathikMadu-sl4jt
    @LathikMadu-sl4jt4 ай бұрын

    සිව්හෙල නාලිකාවේ විශිෂ්ට ගවේශණ යක් ඉතා උතූම් සුන්දර සම්පත් මහත්මයා ජය වෙවා ර්‍

  • @nuwandarshana2534
    @nuwandarshana25348 ай бұрын

    මේ බුද්ධ මග විවර වන අසිරිමත් කාලයක ඇරඹුමයි

  • @travelwithdil7073
    @travelwithdil70738 ай бұрын

    සම්පත් සර් අපි ඔබ සමගයි..

  • @rohithapushpakumara-bd3xw
    @rohithapushpakumara-bd3xw3 ай бұрын

    ශ්‍රි ලංකා මතාවට ජය මගේ ධර්මද්වීපය සදා බැබළේ වා 🙏🙏💐💐

  • @Nilanthiabewardhana-vz8sl
    @Nilanthiabewardhana-vz8sl8 ай бұрын

    ඔබතුමාට පිං මේ වැනි වැඩ සටහන් ඉදිරිපත් කරනවාට

  • @dilhanmadusanka125
    @dilhanmadusanka1253 ай бұрын

    සම්පත් මහතාට අපගේ ස්තුතිය ජය වේවා තෙරුවන් තෙරුවන් සරණයිටුයිහෙළයින්ට ජය නැවත අපගේ ශක්තිය බුදු දහම ඉතිහාසය නඟා හිටුවීමට වෙර දරන සියලුම දෙනාට ජය තෙරුවන් සරණයි

  • @LathikMadu-sl4jt
    @LathikMadu-sl4jt4 ай бұрын

    හරිම උතූම් සුන්දර ගවේශණ යක් සිව්හෙල නාලිකාවේ විශිෂ්ට මෙහෙවරක් සම්පත් මහත්මයා කොයිතරම් වටිනා දේවල් ද මෙ නාලිකාව හරහා කරන්නෙ ජය වෙවා

  • @user-xd6gx3xe1q
    @user-xd6gx3xe1q8 ай бұрын

    අනිවාර්යෙන්. මේ. නටබුන්. දිහා. බලද්දී. සියළුම. බුදු.. පසේ බුදු. මහා. රහ ත න්. වහන්සේ ලා. වැඩ. සිටි. ස් තා න. මෙහි. දැක්වෙනවා..🙏🙏🙏🙏

  • @420SL
    @420SL8 ай бұрын

    හැමදේම අත ඇරල මහන වෙන්න හිතෙනව. ඒත් ලොකුම සතුරා බාදාකරනව. අපෙ හිත තරම් අපිව නොමග යවන බලවේගයක් නෑ වගේ😢

  • @user-od8xw6iq8o
    @user-od8xw6iq8o3 ай бұрын

    හෙළයේ ඉතිහාසය ඉතා ඉක්මනින් හෙලිදරව් වේවා,,,,,!!!!

  • @chamikasansala4198
    @chamikasansala41988 ай бұрын

    මම ඔබට ශක්තියක් වෙමි

  • @sriyalathaherath6201
    @sriyalathaherath62018 ай бұрын

    ❤ තෙරුවන් සරණයි පුතාගේ වැඩසටහනට

  • @sriyasunny4745
    @sriyasunny47458 ай бұрын

    තෙරුවන් සරනයි

  • @Samuel_47d
    @Samuel_47d8 ай бұрын

    බලාගෙන යනකොට පුරාවිද්‍යාවෙන් කරන්න ඕන රාජකාර වැඩ කරන්න වෙලා තියෙන්නෙ සාමාන්‍ය මහජනතාවට නේ . මෙයා ල කරලා තියෙන්නෙ එන්ගලන්තයෙ සුද්දොන්ට, ලන්කාවට නෙවෙයි . Unlimited එකේ රාජ් සෝමදේව මහත්තයල පච නේ මෙච්චර කල් කියල තියෙන්නෙ . මෙයාලගෙ උප්පැන්න පරීක්ෂා කරන්න ඕන , කොහෙන් ආව අයද කියල .

  • @tilakshila7743
    @tilakshila77438 ай бұрын

    Budu saranin dewi phiten obe charikawae arthaya ismathu wewa😊

  • @gayanpethiyagoda
    @gayanpethiyagoda8 ай бұрын

    අපගේ වැලලු හෙළ බුද්ධ(ගොතම සමණ) ඉතිහාසය මතු කරගැනිමට මෙම වැඩසටහන් මහගු රැකුලක්, ඔබතුමා දරන මෙ උත්සහය අගය කරමි,

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara61858 ай бұрын

    මේ සමාජ සත්කාරය පිලිබඳව ඔබට ප්‍රනාමය පුදකරමි . බුදුරජාණන් වහන්සේ ගතකල ප්‍රදේශය . කිබුල්වත්පුර. 🙏🙏🙏

  • @Hasa479
    @Hasa4798 ай бұрын

    මේවා දකින විට හිතෙන්නෙ රට ජාතිය ආගමට ගරු කරන නායකයෙක් ලංකාවෙ මෙතෙක් පහල වී නැති බව...ගොඩාක් දුකයි මගේ රට ගැන😢

  • @user-ez7xf3zw8x
    @user-ez7xf3zw8x8 ай бұрын

    මට හිතෙනව මේ තමා හරිම පන්සල කියල.දැන් අපි වන්දනාමාන කරන්නෙ 2 හදපු රජ මහ විහාරය

  • @kasungunasekara6441
    @kasungunasekara64418 ай бұрын

    helayata jaya wewa.....🙏🙏🙏🙏

  • @pathmaherath5036
    @pathmaherath50368 ай бұрын

    Theruwan saranai

  • @dammirathnayaka2281
    @dammirathnayaka22818 ай бұрын

    අනේ මෙි සේරම ස්තාන ටික එකම විඩියොවක්. විදියට දාන්නකෝ හැකි දවසක වැද පුදා ගන්න දකින්න ස්තුතියි සමිපත් බංඩාර මහතතාට ❤

  • @priyanthagamaethige
    @priyanthagamaethige8 ай бұрын

    රට ජාතිය ආගම වෙනුවෙන් කරන සේවය කවදාවත් අත්හරින්න එපා තෙරුවන් සරණයි

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya92818 ай бұрын

    සම්බුදු සරණයි

  • @user-ch7cz8tx7p
    @user-ch7cz8tx7p8 ай бұрын

    Diya bubulagala nama otana.❤

  • @namaliweerakkody3542
    @namaliweerakkody35428 ай бұрын

    ලොකු මෙහෙවරක් ඔබතුමා කරන්නේ සමාජයට තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @mallikadamayanthi1564
    @mallikadamayanthi15648 ай бұрын

    🙏🙏🙏

  • @a.h.m.aberathne2312
    @a.h.m.aberathne23128 ай бұрын

    Siwhelaye abhimanaya sematama wetahewa..janbudh dweepaye sathyaya pehediliwa denageneemata hekiwewa...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumaraspjayalath2238
    @kumaraspjayalath22388 ай бұрын

    Godak watinawa. Ithuru kotasath ikmanin danna sampath mahatthaya. Siyaluma denata theruwan saranai🙏

  • @user-yy4df9ny2k
    @user-yy4df9ny2k6 ай бұрын

    බුද්ධ භූමිය රැකවරණය danna ..ගම්..නිය..ම්.ගම්..🙏🙏🙏🌹🌹💎

  • @bachaminda3282
    @bachaminda32828 ай бұрын

    ඔබට යහපතක්ම වේවා

  • @tharindugunnawardhana2359
    @tharindugunnawardhana23598 ай бұрын

    Niyamay

Келесі