මහඅරහතුන් වහන්සේ දිඹුලාගල කිඹුල්වත් නුවරට වැඩම කිරීම (2023/11/28) | Daham Atuvawa

බුද්ධ කාලයේ වැඩ සිටි සතර මහා ප්‍රාඥ ථෙරවරුන් වහන්සේලා වන අවසරයි, ගුරු මහා කච්චායන, මහා කොට්ඨිත, මහා අනුරුද්ධ, මහා කස්සප යන සිව්පිළිසිඹියාලාභී මහඅරහතුන් වහන්සේලාගේ පරපුරෙන් පැවත එන, අපේ කාලයේ ජේතවනාරාමයේ වැඩ සිටින ගොතම බුද්ධ කල්පයේ පහළ වූ අනුබුදු මීවනපලානේ සිරි ධම්මාලංකාර සිව්පිළිසිඹියාලාභී මහඅරහතුන් වහන්ස, ඔබවහන්සේට සියලු ලෝ වැසියන්ගේම උතුම් ගෞරවණීය පාද නමස්කාරය වේවා 🙏🙏🙏
පෙර නොඇසූ විරූ පරම සත්‍ය අති ගාම්භීර බුද්ධ දේශනාව අන්තර්ගත දහම් අටුවාව youtube නාලිකාව ඔබත් අදම subscribe කර සීනුව 🔔 ලකුණ යොදන්න.
Like👍 Comment✒️ Share
--------------------------------------------------------
🌐Related Videos,
⭕වර්තමානයේ කෙරෙන කඨින පින්කම් බුද්ධ දේශනාවට ගැලපේ ද? - • වර්තමානයේ කෙරෙන කඨින ප...
⭕සසර දිගු කරන කඨින ව්‍යාපාර -
• සසර දිගුකරන කඨින ව්‍යා...
⭕අරහත් බුදු නෙතින් දුටු සතර අපාය - • අරහත් බුදු නෙතින් දුටු...
⭕අදටත් ධර්මය දේශනා කරන පිටසක්වල බුදුවරු - • අදටත් ධර්මය දේශනා කරන ...
⭕පුරහඳ පෑයූ දින බුදුවරු සහ පිස්සෝ - • පුර හඳ පෑයූ දින බුදුවර...
⭕ සතර අපාය යනු කුමක් ද - • සතර අපාය යනු කුමක් ද​?...
…………_/\_…………
Follow us on👇
🔺Facebook - / dahamatuvawa.lk
🔺Instagram - / daham_atuvawa.lk
🔺Twitter - / dahamatuvawa
🔺Telegram - t.me/+yODoDU4c1-JhZDFl
🔺TikTok - / daham_atuvawa
☸️ @DahamAtuvawa2023
අපේ කාලයේ විද්‍යුත් දහම් අටුවාව
©Copyright 2023 Daham Atuvawa All Rights Reserved.
#sirisaddharmaya
#paramanibbanadharmayathanaya #nibbana_dharmayathanaya #sirisaddharmaya #sandeshanawa #meewanapalane #siridammalankara #arahath #thero #kalpa #vinasaya #hiriwadunna #yatharthaya #Daham #Atuwawa #youtube #niwana #environment
#bopitiye #sumangala #thero #isipathana #migadaya #kalaniya #panchaskanda
#sowan_palaya #history #thripitaka #janbudveepa #pramukatv
#tvderana #slcricket #siwhelatv #dhanushvlog
#gurulupotha #ruwanvalimahasaya #alawwa #anuradapura #education #law #land
#island #ravana #bana #helaya #Human #evolution #religious
#Parinibbana #Buddha #rajagala #ritigala #vishwaya #univers #rawana #bawana #පංචස්කන්ධය
#විශ්වශක්තිය #සෝතාපත්ති #සෝතාපන්න #නිවන #පරම #නිබ්බාන #මීවනපලානේ #සිරිධම්මාලංකාර #සිව්පිළිසිඹියාලාභී #මහඅරහතුන් #වහන්සේ #සං #බුදුන්_වහන්සේ #බුද්ධ #ශක්තිය #සතර #සතිපට්ඨාන #ධම්ම #බුද්ධගයා #හිරිවඩුන්න #බුදුගල #බඹරගල #ඉසින්බැස්සගල #කැළණිය #රජගල #රිටිගල #ඉසිපතන #මිගදාය #සබ්බං_පහාය_ගමනීයං #අරහත් #හෙළබිම #දහම් #අටුවාව #යථාර්ථ #පරමසත්‍යය #ධම්මායතනය #අලව්ව #ගුරුලුපොත #අනුරාධපුර #පොළොන්නරුව #අනේපිඩුසිටු #සුදත්ත #සේරුවාවිල #බුදු #බෝපිටියේ #සුමංගල_ස්වාමීන්_වහන්සේ #බණ #බන #සතර_ස්ථාන
#ත්‍රිපිටක #පරිනිබ්බාන #සුද්ධෝදන #සිදුහත් #ගෝතම #ජම්බුද්දීප #බුදු #වැඩිනොව #ඉපදුනු #කෙලෙස්
#අනිච්ච #දුක්ඛ #අනත්ත
#භාවනා
original Song -
• Deepe Siwuhele දීපෙ සි...
Vocals: Mainda Wijekoon / Nadika Weligodapola
music: Pabalu Wijegoonawardane
Lyrics: Dhammika Hettiarachchi
ravana brothers song
Deepe Siwuhele දීපෙ සිවුහෙළේ

Пікірлер: 786

  • @sunilagulavita2478
    @sunilagulavita24787 ай бұрын

    අසූ දෙවැනි න වියේ පසුවන අරිහතුන් වහන්සේ දිඹුලාගල වන දුර්ග ගිරි දුර්ග පසුකරමින් පැමිණීම මද ආශ්චර්යයකි. බෞද්ධ සැදැහැති අප සියලු දෙනාගේම මහා පිනකි උන්වහන්සේට තව චිරාත් කාලයක් මෙසේ ධර්මය දේශනා කිරීමට කායික නිදුක් නිරෝගී භාවය ලැබේවා දීර්ඝායු වේවා...!

  • @user-vq5wz8hs2z

    @user-vq5wz8hs2z

    7 ай бұрын

    අනේ මටත් ඇසට කඳුළු ආවා උන්වහන්සේ ටනඉරඔගඊ සුව දීර්ඝායු සම්පත්තිය වේවා

  • @lifechanel460

    @lifechanel460

    5 ай бұрын

    මැරියං 😅

  • @premasirikavirathna5818
    @premasirikavirathna58187 ай бұрын

    අපේ පිනට පහලවුන අරිහතුන් වහන්සේ .සොයාදුන් යටපත් වී තිබුන සිරිසත් දර්මය දැක බලාගෙන සියලුම සැක සාන්ක දුරුකර දැන්වත් ඇස් හැර බලමු.... මේ අපේ බුදුන්වහන්සේ උපන් හෙලබිමයි.සාදු සාදු සාදු .

  • @user-hb5ol8nz7o

    @user-hb5ol8nz7o

    7 ай бұрын

    budgama kanna epa

  • @wimaldasanayake8477

    @wimaldasanayake8477

    7 ай бұрын

    පිස්සු නැත්තං ශෝක්

  • @KaradanaTV-jf8sp

    @KaradanaTV-jf8sp

    7 ай бұрын

    මීවනපලානේ කොහොමද හුත්තෝ අරහතුන් වහන්සේ නමක් වෙන්නේ

  • @nuwanmanohara5680

    @nuwanmanohara5680

    7 ай бұрын

    ☸️🌳🫀🙏🏾

  • @lakshithaperera7782

    @lakshithaperera7782

    7 ай бұрын

    තාම සමාධිය ටියුන් වෙලා නැද්ද. ඉතින් සමාධිය තියෙනවා නම් මොකටද බඩ ගැවේ. බඩ ගාන්න කලින් සමාධියෙන් බලල එතනදීම විස්තර කලා නම් ඉවරනේ. ඔතෙන්ට බඩගාපු එකෙන් ලැබුන දෙයක් නැද්ද?

  • @ymspwijekoon6085
    @ymspwijekoon60857 ай бұрын

    අනේ සාදු සාදු .අපේ රටේ සියලුම නටබුන් පිලිසකර කර යලිත් බුදුදහමින් බැබලෙන දැහැමි රජකු සමහ යහපත් ජනසමාජයක් පිරැන දේශයක් ඉක්මනින් බිහිවෙනවා දකින්න ලැබේවා

  • @SanjeewaUdayakumara-ub9kr

    @SanjeewaUdayakumara-ub9kr

    7 ай бұрын

    එසේම වේවා ....! 👍❤️💐🌹👍❤️💐🌹👍❤️💐🌹👍❤️💐🌹👍❤️💐🌹 බුදුසරණයි ....!

  • @sarathkumara2254

    @sarathkumara2254

    7 ай бұрын

    🙏🙏🙏

  • @SriyaniPadma-uj3qx

    @SriyaniPadma-uj3qx

    7 ай бұрын

    එ් පැතුම එසේම ඉටු වෙිවා 🙏🙏🙏

  • @dilrukshijayalath877

    @dilrukshijayalath877

    7 ай бұрын

    Rajawaru enne naha ena siyaluma dena adyathmika nayakayin pamanayi suddanta wirudda wenna kalin siyaluma sudu jathikayin me ratin iwath wiya yuthuyi thaman gana pamanak hithanna epa koyi nayakaya awath eyawa maranawa

  • @ymspwijekoon6085

    @ymspwijekoon6085

    7 ай бұрын

    @@dilrukshijayalath877 oyath klawam wage

  • @WasanthaWickramasinghe-cu5ro
    @WasanthaWickramasinghe-cu5ro7 ай бұрын

    අරහතුන් වහන්සේට තිබෙන උතුමි චිත්ත ශක්තිය මෙහෙයවා මෙි වන දුර්ගය තරණය කළා. දකිද්දි කදුලු ආවා .ඔබ වහන්සේ සුවපත් වෙිවා! හෙළයේ සත්‍ය ඉතිහාසය හෙළි වෙිවා! මෙය විශ්වාස කරන සියලු දෙනා.පරම නිබිබාන සුවයෙන් සුවපත් වෙිවා !

  • @mwdammavisuddi8824

    @mwdammavisuddi8824

    7 ай бұрын

    මිටත් වැඩි මොකක්ද, ලොකයාම පිලිගන්නෙ මෙ ඓතිහාසික සෙල්ලිපි

  • @lakshithaperera7782

    @lakshithaperera7782

    7 ай бұрын

    @@mwdammavisuddi8824 මොකද්ද ඕකෙ තියෙන්නේ. පිලිගන්න තාම මොකද්ද තියෙන්නෙ කියල කවුරුත් කියලා නැ නේ

  • @mwdammavisuddi8824

    @mwdammavisuddi8824

    7 ай бұрын

    මෙ ධර්මය හා මෙවැනි දේ ගැන අවබෝධයක් තියෙන්නේ මොළෙ තියන ප්‍රඤ්ඤාවන්තයින්ට පමණයි, මෙවැනි උතූම් අයිතිහාසික දෙවල් වහලා දාලා අන්‍ය ආගමි ජාතින්ගේ න් චන්දය විතරක් බලාපොරොත්තු වන කොන්ද පණ නැති ජාතියක් ඉන්න රටක මෙම සත්‍යය ප්‍රකාශයට පත් කරන්න හෙළයෙක් නැ තමයි එත් සත්‍යය හැමදාම වහන්න බෑ

  • @sriyanijayasekara1260

    @sriyanijayasekara1260

    7 ай бұрын

    Kaduluth awa me vedio eka balana vita 🙏🙏

  • @lakshithaperera7782

    @lakshithaperera7782

    7 ай бұрын

    දැන් ඔය සත්‍ය කියා ගන්න බැරි උනේ ඇයි ඔච්චර බඩගාලා. ඒ කවුරුහරි කියනකන් ඉන්නවා. ඒකෙ වචන ටික වෙනස් කරල සමාධියෙන් දැක්ක කියන්න. එක්කො පුරාවිද්‍යාව නැත්නම් පතිආරච්චි වගේ කෙනෙක් කියුවට පස්සෙ හෙල වදන මේකයි කියල බයිලයක් ගහනවා. ඇයි අනික්වා ගැන කියෙව්වා වගේ සමාධියෙන් යන්න ඉස්සෙල්ලා හරි එතෙන්ට ගිහින් හරි කියන්න බැරි. සමාධියෙන් බලන්නම් කියුවෙ ඒ වෙලාවේ ⁣ශේප් වෙලා එන්න. නැත්නම් ඔය සමාධිගෙ අංජනම බලන්න ඔච්චර වෙලා යනවද

  • @samankumara8166
    @samankumara81667 ай бұрын

    මේ සත්‍ය ඉක්මනින්ම ලෝකයාට එලි කරන්න සියලු දෙනාට ශක්තිය බලය ලැබේවා බුදුන්ගේ බුදු ගුණ බළයෙන්.... සාදු සාදු සාදු

  • @anushkamalinda3400

    @anushkamalinda3400

    7 ай бұрын

    Oba wahanseta deergau wewa!!!ape helabime sathya ithihasaya mathuweema siyalu denata watahewa!!!

  • @anushkamalinda3400

    @anushkamalinda3400

    7 ай бұрын

    Me sandaha udaw karana siyaluma.daruwan parama nibbana suwayen suwapath wewa!!!

  • @lalithaserasinghe1664

    @lalithaserasinghe1664

    7 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sarathwickramarathna2849

    @sarathwickramarathna2849

    7 ай бұрын

    Mawagauhumjaheyakaabemanawahehehasayalauramakamhebeyade,paradasapaluwoahehayawaladamata,dasapaluwosallepevenasakalah,sobadahamanayayaharhayakbawatapahkaramawaiayailokaneyamayaokunenfayawatapukafanaunna

  • @sarathwickramarathna2849

    @sarathwickramarathna2849

    7 ай бұрын

    Balaganidasapaluo,sallepevkurhekaraijaheyakjanmayaknahehahha

  • @amilasatharasinghe2905
    @amilasatharasinghe29057 ай бұрын

    ඇත්තටම මට ඇඩුනා. අතිඋත්තම මහ අරහතුන් වහන්සේ අපේ නිර්මල බුද්දශාසනය වෙනුවෙන් කරන මෙහෙවර දැකලා. අපේ දෙවෙනි බුදුන් ඔබ වහන්සේයි.බොහෝ කාලයක් මේ පින්බිමේ වැඩසිටීමට අවශ්‍ය සෑම ශක්තියක්ම ඔබ වහන්සේට ලැබේවා .🙏🙏🙏.සාදු ! සාදු!! සාදු !!!.

  • @KaradanaTV-jf8sp

    @KaradanaTV-jf8sp

    7 ай бұрын

    තොගෙ අම්මට හුකපු ඒකා ද අරහතුන් වහන්සේ කියන්නේ

  • @DineshMadhusanka-yp4hn

    @DineshMadhusanka-yp4hn

    7 ай бұрын

    මෝඩ මිනිස්සු බුදු දහම විනාශ කරනවා මේ මීවනපලානේගේ එකා.මුන් සිවුරැ ගලවලා බෙල්ල ගාවට වලලකා ගල් ගහලා මරන්න ඕනි.නිර්මල බුද්ධ ශාසනය විනාශ කරන හැත්ත

  • @ChathuraEpasinghe

    @ChathuraEpasinghe

    7 ай бұрын

    ​@@KaradanaTV-jf8spපිස්සුතදවෙලා උඹට උඹ පිස්සෙක්වෙලා අරහතුන්වහන්සෙනමකට නින්දා අපහාස කරනවිට ඔහොම වෙනවා දෙවිදත්ටත් ඕකමයි වුනෙ ගැලවීමක්නැ

  • @ChathuraEpasinghe

    @ChathuraEpasinghe

    7 ай бұрын

    ​@@KaradanaTV-jf8spසක්වලtv නේද උඹ පලයන් අපායට වීඩීයෝකරන්න😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😊😊😊😊😊

  • @priyanicithrangani9093
    @priyanicithrangani90937 ай бұрын

    සාදු සාදු සාදු අරියතුන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ලැබෙවායි අධිෂ්ඨාන කරමි සුවපත් වෙවා

  • @srimanandani437
    @srimanandani4377 ай бұрын

    අරිහතුන් වහන්සේට කායික නිදුක් නිරෝගී සුවය අධිෂ්ඨාන කරමි.

  • @Shirley-Fdo
    @Shirley-Fdo7 ай бұрын

    පැරණි ශ්‍රී විභූතිය ඇසින් දකින්න ට පසුබිම සලසන්නට අදාළ සියලු දෙනා ට හැකි වේවා ! අරිහතුන් වහන්සේ ට චිර ජීවනය !

  • @krishanthipattividana2500
    @krishanthipattividana25007 ай бұрын

    බුදුන් ගේ දේශය මේ පින්බිම යි . ඔබ වහන්සේට කායික නිරෝගී සුව ම අධිෂ්ඨාන කරමි .🙏

  • @somathilaka9726

    @somathilaka9726

    4 күн бұрын

    අනේමන්ද

  • @maheshperera2288
    @maheshperera22887 ай бұрын

    මේ උතුම් බුද්ධ දේශය,ඔබ වහන්සේට නිදුක් නිරෝගි කායික මානසික සුවතාවය අධිශ්ඨානය කරමි

  • @lifechanel460

    @lifechanel460

    5 ай бұрын

    මැරිලා පලයන් ඉක්මනින් 😢

  • @amalsudaraka9508
    @amalsudaraka95087 ай бұрын

    අපගේ ගුරු උත්තමයන් වහන්සේට නිදුක් නීරෝගී සුවය අදිට්ඨාන කරමි.🙏

  • @user-nk8il4et7h
    @user-nk8il4et7h7 ай бұрын

    අපේ අනු බුදු පියාණන්ට කායික නිරෝගි සුවය ලැබේවා. 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sujathakalugala3444
    @sujathakalugala34447 ай бұрын

    අරිහතුන් වහන්සේ නිදුක් නීරෝගී වේවා දීර්ඝායුශ ලැබේවා ඔබ වහන්සේ මතු කලා වූ සිරි සද්ධර්මය ශ්‍රවණය වී සියලු සත්වයා නිවන් අවබෝධයට පත් වේවා

  • @KaradanaTV-jf8sp

    @KaradanaTV-jf8sp

    7 ай бұрын

    මේ කැරියා කොහොමද අරහතුන් වහන්සේ නමක් වෙන්නේ

  • @vishanindika889

    @vishanindika889

    7 ай бұрын

    Ube ammagen ahapan ponna keul kariya

  • @ChathuraEpasinghe

    @ChathuraEpasinghe

    7 ай бұрын

    ​@@KaradanaTV-jf8spඋඅඹට හොදටම පිස්සු තදවෙලා

  • @padmalathawickramaarachchi
    @padmalathawickramaarachchi7 ай бұрын

    මීවනපලානේ සීරිධම්මාලංකාර අරිහතුන්වහන්ස, ආයුරාරෝග්ය සම්පත්තිය ලැබේවා! දීඝායුවේවා! යහපතක්මවේවා! සහනයක්ම වේවා! සෙතක්වේවා! ශාන්තියක්මවේවා!

  • @lifechanel460

    @lifechanel460

    5 ай бұрын

    පිස්සු ද

  • @Chandrachandra-fs5kz
    @Chandrachandra-fs5kz7 ай бұрын

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 අති පූජණීය අරහතුන් වහන්සේට කායික නිදුක් නීරෝගී සුවපත් භාවය අධිට්ඨාන කරමි 🙏🙏🙏 සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @nishshankabandara3157
    @nishshankabandara31577 ай бұрын

    🙏🙏🙏සාදූ....සදූ.....සාදූ.....අරහතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...🙏🙏🙏

  • @PiyumiYahampath
    @PiyumiYahampath7 ай бұрын

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලබේවා🎉🎉🎉🎉

  • @kavirox1111
    @kavirox11117 ай бұрын

    සාදු සාදු සාදු 🙏 අප මහඅරහතුන් වහන්සේට කායික නිදුක් නීරෝගි සුවපත් භාවයෙන් යුත්, දීර්ඝායුෂ ලැබේවායි අදිට්ඨාන කරන්නෙමු

  • @damayanthiranasinghe5205
    @damayanthiranasinghe52057 ай бұрын

    අරිහතුන් වහන්සේ ට සහ මෙම ගමනට සහභාගී වූ සියලු දෙනාටත් කායික සහ මානසික සුවපත් බාවය ලැබේවා යි අදිශ්ඨාන කරමි ! 🙏🙏🙏

  • @suwinithagunwardana197
    @suwinithagunwardana1977 ай бұрын

    අරිහතුන් වහන්සේට දීර්ඝ ආයුෂ වේවා.මේ සත්‍ය ඉතිහාසය මතුවෙනවා.

  • @finipackholding4092
    @finipackholding40927 ай бұрын

    අති උතුම් අනුබුදු හිමියනි .ඔබ වහන්සේට කායික හා මානසික සුවපත් භාවය අධිෂ්ඨාන කරමි .සියලු සත්ත්වවයෝ පරමනිබ්බාන සුවයෙන් සුවපත් වේවා .

  • @user-vq5wz8hs2z
    @user-vq5wz8hs2z7 ай бұрын

    අරිහතුන්වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා දීර්ඝායු වේවා සැඟවූ සත්‍ය එළිවේවා

  • @kularathnarajapaksha2314
    @kularathnarajapaksha23147 ай бұрын

    පසුබිම් දර්ශන දකින විටම සාන්ත පරිසරයක් බව ඇඟෙනව,🙏🙏

  • @rmchandralatha5856
    @rmchandralatha58567 ай бұрын

    අනේ යෝධ බල යෝධ ශක්තිය ලැබෙිවා..තව තවත් දහමින් අසරනවු අයට දහම කියා දිම පිනිසම. දීර්ඝායුස වෙිවා

  • @chithrajayakodi8404
    @chithrajayakodi84047 ай бұрын

    සත්‍ය වෙනුවෙන් ඉමහත් සටනකට මුහුන පෑමට සිදුවු අරහතුන් වහන්සේට විශ්වයේ අනන්ත බල ශක්තිය ආශිර්වාදය නිබදවම ලැබේවා!!!!

  • @isurugamage7992
    @isurugamage79927 ай бұрын

    අතිගෞරවනීය අරහතුන් වහන්සේට නිදුක් නීරෝගි සුවපත් බාවය අදිටන් කරමි. සාදු සාදු සාදු 🌺🌸🌼🙏🙏🙏

  • @chandanawijenayaka7690
    @chandanawijenayaka76907 ай бұрын

    🌼🙏🙏🙏 බුදුහිමියන් විසින් තම උපන් භූමිය හරහා හමා එන සුළඟ ගැන පවා ගරුත්වයෙන් කියා තිබූ ඒ කිඹුල්වත් පුරය, නිවැරදි බුද්ධ දේශනාව, නිවන් මග පැහැදිලිව කියාදුන් උතුම් අනුබුදු මහ අරහතුන් වහන්සේ නිරෝගීව සුවසේ බොහෝ කල් වැඩ වෙසෙත්වා.

  • @manikegunarathna8023
    @manikegunarathna80237 ай бұрын

    සාදුසාදුසාදුඔබවහන්සේගෙදෙපානමදිමි

  • @amucadikari7120
    @amucadikari71207 ай бұрын

    ඇත්තටම මහා ප්‍රාතිහාර්යක්!අරිහතුන්වහන්සේට කායික නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා

  • @thesoul_99
    @thesoul_997 ай бұрын

    නිදුක් නිරෝගී දීර්ඝායූෂ අරිහතුන් වහන්සේට.🤍

  • @kasunmadusanka9858
    @kasunmadusanka98587 ай бұрын

    බුදුන්ගේ දේශය නැවත මතු කර දුන් අරිහතුන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් බව අදිට්ටන කරමි 🙏🙏🙏

  • @NandaniJayalath-pl9od
    @NandaniJayalath-pl9od7 ай бұрын

    අති උත්තම බුදු පියානන්ගේ අනන්ත මහ ගුන බලයෙන් සත්‍ය මතු කර ගැනීමට වෙහෙසදරන සියලු දෙනාට නිදුක් නිරෝගි සුව දීර්ඝායුස අත් වේවා . යන එන ගමන් බිමන් කරන කියන කටයුතු සියල්ල බාධක අවහිර මගහැරී සාර්ථක කරගැනීමට බුදු ගුණ බෙලෙන් දෙවියන්ගේ ආෂිර්වාදයෙන් හැකිවේවා. සියලු කටයුතු සාර්ථක වේවා .. ජය වේවා. සිරි සම්බුද්ධ රාජ්‍ය බැබලේවා දිනේවා. සැමටසිරි සුබ සෙත ලැබ අමාමහ නිර්වාන ෂාන්තිය ලබා ගැනුමට හැකිවේවා .... වාසනාවේවා.......

  • @chamindijayasinghe4860
    @chamindijayasinghe48607 ай бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @chandranigomis9957
    @chandranigomis99577 ай бұрын

    උතුමි සිරිධර්මය ෙලාව දස ෙදස පැතිෙර්වා 🙏🙏🙏

  • @ramani4012
    @ramani40127 ай бұрын

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය අත් වේවායි අධිෂ්ඨාන කරමි.

  • @suranjiperera9752
    @suranjiperera97527 ай бұрын

    අති උත්තම අනුබුදු හිමියනී , සංසාර ගමනේ දුක්ඛිත බව අපට පෙන්වා දුන් අනුබුදු හිමියනී, මෙි දුක් සහිත සංසාර ගමනින් මිදී නිදහස් වාය හැකි බව අපට පෙන්වා දුන් , අනුබුදු හිමියනී, වැලලී ගිය නිවන්මග පෙන්වා දුන් අනුබුදු හිමියනී, තව චිරාත් කාලයක් දහමි දෙසීමට අවශ්‍ය කායික මානසික සුවය ලැබෙිවා! ලැබෙිවා! ලැබෙිවා!

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara61857 ай бұрын

    අපගේ ගෞරවනීය අනුබුදු පියානන්ට දීඝායුශ අදිෂ්ඨාන කරමි ! සාධු සාධු සාධු !!! 🙏🙏🙏

  • @sajeedh2822
    @sajeedh28227 ай бұрын

    ඔබ වහන්සේ,පතිරාරච්චි මහත්මයා,මේ පිලිබඳ ඉන්න හැමෝම එක වේදිකාවට එන්න කාලය හරි

  • @nuwanmanohara5680

    @nuwanmanohara5680

    7 ай бұрын

    ☸️🌳🫀🙏🏾

  • @user-xd9kq6rr8p

    @user-xd9kq6rr8p

    3 ай бұрын

    පතිරය . ඕක මාව නැති කලා....

  • @nishanthaedirisinghe4855
    @nishanthaedirisinghe48557 ай бұрын

    සියළුම දෙනාට චතුරාර්‍ය සත්‍ය අවබෝධ වී.... මිත්‍යා මත දුරු වේවා!!!

  • @user-fy6ds7vt8o
    @user-fy6ds7vt8o7 ай бұрын

    අපේ කාලයේ බුදුන් වහන්සේ මේ පිලිබදව ඇත්ත හෙලි කරාවි. සාදු සාදු සාදු.

  • @user-nk8il4et7h
    @user-nk8il4et7h7 ай бұрын

    අනු බුදු පියාණනි ඔබ වහන්සේට කායික නිරෝගි සුවය අදිට්ටාන කරමි. 🙏🙏🙏

  • @sirilee139
    @sirilee1397 ай бұрын

    අති ගෞරවණීය මහා ප්‍රාඥ යන් වහන්සේ ගේ ශක්තිමත් සමාධියට නොපෙනෙන සියලු තතු හෙළිකිරීමට හැකිබව අපි අත්දැකීමෙන්ම දනිමු . ඔබ වහන්සේට කායික සුවය ම ලැබේවා .අත දෙන සියලුදෙනාටම, සම්බන්ධ වුන සියලුම දෙනාටම සහ අවසානයේ ඇත්ත විස්තර ය ඉදිරිපත් කරන මහත්මයාට විශ්ව යේ ආශිර්වාදය නොඅඩුවම ලැබේවා .( පුරා විජ්ජා වේ සියලුදෙනාටම සත්‍ය හෙලි කිරීමට , යටගසා ඇති හෙල ඉතිහාසය ඒලි කිරීම ට කාලය පැමින ඇත යන්න සිත්වලට දැනේවා ) .

  • @lakshithaperera7782

    @lakshithaperera7782

    7 ай бұрын

    තාම දමාධියෙන් බලල මුකුත් කියලා නැ නේ

  • @sirilee139

    @sirilee139

    7 ай бұрын

    ​@@lakshithaperera7782kzread.info/dash/bejne/c6KVwc6Fp7DeorA.htmlsi=eCRz4EmfwrUHUQld

  • @sirilee139

    @sirilee139

    7 ай бұрын

    ​@@lakshithaperera7782 kzread.info/dash/bejne/Z22DysubYJOfj5c.htmlsi=pf8rPsjCocqAoYnD ගැටෙන්න නෙමෙයි . නොදන්න දේ දැනගන්න අහන්න . ඔබට යහපතක්ම වේවා . සුවපත් වේවා .

  • @padmalathawickramaarachchi
    @padmalathawickramaarachchi7 ай бұрын

    දීඝායුවේවා! දීඝායුවේවා! දීඝායුවේවා! අති උත්තමයාණන් වහන්ස, වයස නොබලා මහන්සිය නොබලා යන ගමන අති උත්තම බුදුන්වහන්සේ වෙනුවෙන්ම යි. සාධු! සාධු! සාධු!

  • @emediaproduction9711

    @emediaproduction9711

    7 ай бұрын

    බුදුන් වෙනුවෙන් නෙවෙයි අපි වෙනුවෙන්

  • @lifechanel460

    @lifechanel460

    5 ай бұрын

    මැරිලා පලයන්

  • @anurasenanayake730
    @anurasenanayake7307 ай бұрын

    .෴. අති ගෞරවණීය අති පූජනීය මීවනපලානේ සිරි ධම්මාලංකාර මහා ප්‍රාඥයාණන් වහන්සේ⁣ට කායික නීරෝගී සුවපත්භාවය හා දීර්ඝායුෂ අදිට්ඨාන කරමි !!! 🌼🙏🌼🙏🌼🙏🌼

  • @apkapk7454
    @apkapk74547 ай бұрын

    ඉක්මනට සත්‍යය සත්‍ය එළි වේවා කියලා තමා මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරන්නේ අරහතුන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා මේ ගමනට සහභාගී උන සියලු දෙනාම දෙනා ම සුවපත් වේවා

  • @gayanpethiyagoda
    @gayanpethiyagoda7 ай бұрын

    ඔබ වහන්සෙට නිදුක් නිරොගි සුවය ලැබෙවා!

  • @silawathisilawathi5690
    @silawathisilawathi56907 ай бұрын

    ඉතාමත් ඉක්මනින් මේහෙලබිමේ අයිතිහාසික සත්‍ය ඉතිහාසය පැතිරේවා ,,,,,🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gsdsavindi
    @gsdsavindi7 ай бұрын

    අප මහා අරහත් බුදුපියාණන් වහන්සේ හට කායික නිදුක් නීරෝගී සුවපත් භාවයම අධිට්ඨාන කරමි..! 🙏☸️🙏

  • @mangalikapathirana3746
    @mangalikapathirana37467 ай бұрын

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි නිදුක් නීරෝගි චිරජිවනය ලැබේවා

  • @Craftsarefu
    @Craftsarefu7 ай бұрын

    අනේ අපේ බුදු පියාණන් උපන් සිරි දේශය සාදු සාදු සාදු 🙏🙏🙏. මේ වීඩියෝ එක කරන්න සබාගි උණු සෑම දෙනාටම බුදුසරණයි 🙏

  • @kanikaedirimanne
    @kanikaedirimanne7 ай бұрын

    ඔබවහන්සේ හට කායික නිදුක් නීරෝගී සුව අත්වේවා!! ❤

  • @shanthidhammika8978

    @shanthidhammika8978

    7 ай бұрын

    Ethumata Erdhi balaya, adhishthana bala thenna one😮 neda?

  • @user-yc8hk1px2d

    @user-yc8hk1px2d

    7 ай бұрын

    මෙය පලමු ව හෙලිකල වහරක ස්වමින් වහන්සේට ද ජය්රත්න පතිරත්න මහතට ද අපගේ ප්‍රාරානාමය

  • @user-jv4tq6ci4e

    @user-jv4tq6ci4e

    7 ай бұрын

    බුදුන් වඩින්නා ගිතයට ඔබත් දායක වුනාද

  • @lifechanel460

    @lifechanel460

    5 ай бұрын

    මැරිලා පලයන්

  • @sarathe.gunarathna5115
    @sarathe.gunarathna51157 ай бұрын

    මහ අරිහත් බුදු පියානන් වහන්සේ ට කායික සුවපත් භාවය ම වේවා දීර්ගායු වේවා

  • @anandawijesinghe217

    @anandawijesinghe217

    21 күн бұрын

    මෙයාට බුදුන් වහන්සේ කියන්නෙ ඔල්මාදෙද ?

  • @anandawijesinghe217

    @anandawijesinghe217

    21 күн бұрын

    මෙයාට බුදුන් වහන්සේ කියන්නෙ ඔල්මාදෙද ?

  • @ArunaShantha-nj8px
    @ArunaShantha-nj8px7 ай бұрын

    තිුලෝගුරු බුදු පියානන්ගේ කිබුල්වත්නුවර කැලයට කිහිල්ලා පාලුවෙලා ගහිල්ලා දැනුනම මගේ සිත කිරිගැහිලා ගියා.නෙතට කදුලු පැමිනියා.අපේ සත්බුදු සමින්වහන්සෙට දිර්ඝයුස ලැබේ වා ..

  • @chandanawijenayaka7690

    @chandanawijenayaka7690

    7 ай бұрын

    එවැනි තැන් දූෂිත සමාජයෙන් ඈත්වී තිබෙන්නේත් පවිත්‍රත්වය ආරක්ෂා වීමට නිසා විය හැකිය.

  • @ChathuraEpasinghe

    @ChathuraEpasinghe

    7 ай бұрын

    මෙකමෙන්දාන සමහරක්දූෂිතයො ඉන්නවනෙ

  • @shiranthaperera8642
    @shiranthaperera86427 ай бұрын

    වසර 1800 වැඩි කාලයක් අපට වසා දමා තිබූ නිවන් දකිනා පරම පවිත්‍ර සිරි සද්දර්මය විවර කර ලබාදුන් ,ඔබ වහ්ස්න්සේගෙ මේ යුග මෙහෙවර තවත් කාලයක් අසරන අය වෙනුවෙන් ලබා දීමට ඔබවහන්සේට නිදුක් නිරෝගී දීඝායු අදිශ්ටාන කරමු.සියලු ලෝක සියලු සත්වයෝම පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා .

  • @KaradanaTV-jf8sp

    @KaradanaTV-jf8sp

    7 ай бұрын

    වසර 1800 මීවනපලානේ කැරියා තොගෙ අම්මට හිකුවා

  • @nihalbandula8247

    @nihalbandula8247

    7 ай бұрын

    නිබ්බාන සුවය ලබලානේ අරහත් නම් 😂

  • @sudharmashanthi1183

    @sudharmashanthi1183

    7 ай бұрын

    අති ගෞරවනීය අරිහතුන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබ පරම සත්‍ය. ලොව පුරා ප්‍රචලිත කිරීම ට අවශ්‍ය ශක්තිය හා ධෛර්යය ලැබේවා.!!!🙏🙏🙏

  • @AnulawathiBokkawalagedara

    @AnulawathiBokkawalagedara

    4 ай бұрын

    ​@@nihalbandula8247apahasa karanna epa

  • @user-wy3ml5rb9v

    @user-wy3ml5rb9v

    3 ай бұрын

    මේ මෙ මොකෝ මොකෝ 😂😂😂😂 බලන් හිටපන් වෙනදේ උඹලට😂😂😂

  • @vishwasamuditha
    @vishwasamuditha7 ай бұрын

    අප උපන් මේ හෙළබිම බුදුන් උපන් ජන්බුද්දීපයයි🙏

  • @wineetharanwala1116
    @wineetharanwala11167 ай бұрын

    මහ තෙරුන් වහන්සේට නිදුක් නිරෝගි සුවයත් දීර්ඝායුෂත් අධිෂ්ඨාන කරමි ..!🙏

  • @sriyaninimalka5684

    @sriyaninimalka5684

    7 ай бұрын

    mahatearun wahnseata dergausa leabeawa

  • @Helalaka
    @Helalaka7 ай бұрын

    ❤සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @DayaniHewalunuwilage
    @DayaniHewalunuwilage7 ай бұрын

    අපගෙ පිනට පහළ වූ මහා ප්‍රාඥයන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයම ලැබේවා.දීර්ඝායුෂ වේවා.

  • @linetroint3800
    @linetroint38007 ай бұрын

    සියළුම දෙනාට යහපත් සෙතක් ශාන්තියක් ම වේවා !!! අරිහත් බුදු පියානන් වහන්සේ ට අවැසි දීර්ඝායුෂ වැඩ හිදින්නට කායික නීරෝගි සුවය අදිෂ්ඨාන කරමි.

  • @kanthirandeni177
    @kanthirandeni1777 ай бұрын

    සාදු! සාදු! සාදු!

  • @jinadasabangamuwage3980
    @jinadasabangamuwage39807 ай бұрын

    මෙය ධර්මතාවයෙන්ම මතුවෙලා ඉදිරියටත් මෙවැනිම දේවල් දැක ගැනීමට අපට වාසනාව ලැබේවා

  • @enokaperera1232
    @enokaperera12327 ай бұрын

    🙏🙏🙏🌼🌼🌞 බුදුන් වහන්සේගේ උත්තරිත දේශයේ සත්‍ය දිනෙන් දින මතු වේවා.ඔබ වහන්සේ ඇතුළු සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවයම ලැබේවා තෙරුවන් සරණින් ආරක්ෂා වේවා...

  • @NadishanMaduranga
    @NadishanMaduranga7 ай бұрын

    අනුබුදු පියාණනි ඔබ වහන්සේට කායික නිදුක් නිරෝගී සුවපත් භාවයම ලැබේවා 🙏🙏🙏

  • @nihalbandula8247

    @nihalbandula8247

    7 ай бұрын

    අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ?

  • @DineshMadhusanka-yp4hn

    @DineshMadhusanka-yp4hn

    7 ай бұрын

    මෝඩ හැත්ත නිර්මල දහම විනාශ කරනවා මේ පර බල්ලා.මීවනපලානේගේ අරහතුන්.අනේ අනේ තොපි වගේ හරක්

  • @Samee-q5z
    @Samee-q5z7 ай бұрын

    අනේ මේ භූමිය එදා කොහොම තියෙන්න ඇතිද.. බුදුන්ගේ සිරිපතුල් පහසලද ඒ පින්වත්බූමිය සදා දිනේවා. සාදු සාදු සාදු 🙏 🌷 🙏 🌷 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @nuwanbuddika6261
    @nuwanbuddika62617 ай бұрын

    අරහතුන් වහන්සේ ඇතුළු මෙම ගමනට සහභාගී වුන සියලුම දෙනාටත් නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවායි අධිෂ්ඨාන කරමි. 🙏🙏

  • @alone.infinity459
    @alone.infinity4592 ай бұрын

    සාදු සාදු සාදු ..සත්‍යමතුවෙිවා මෙි ලොකේ උතුම්ම රට අපේ මවි බිමය අරහතුන් වහන්සේට මාගේ නමස්කාරයක්ම වෙිවා🙏🙏🙏🙏

  • @thanujakh7983
    @thanujakh79837 ай бұрын

    මහ තෙරුන් වහන්ස, ඔබ වහන්සේට කායික නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවායි අදිශ්ටානය කරමි !!! 🙏...සියලු දෙනාටමත් කායික මානසික සුවපත් භාවය ලැබේවායි අදිශ්ටානය කරමි !!! සුවපත් වේවා !!!

  • @kamalabesirigunawardana5083
    @kamalabesirigunawardana50837 ай бұрын

    This is what miracle 84 years old arihatun whanse walking such a difficult way .all srilankan should be proud of everything and be grateful to meewanapalane siri Dhammalankara arihatun whanse. Sadu sadu sadu......

  • @dilrukshijayalath877

    @dilrukshijayalath877

    7 ай бұрын

    You may live longer

  • @shineisle2263
    @shineisle22637 ай бұрын

    නමෝබුද්ධාය 🙏

  • @maleeekanayake5548
    @maleeekanayake55487 ай бұрын

    සාධු සාධු සාධු 🙏🙏🙏 සත්‍ය් හෙවේවා උතුම් අරිහතුන්වහන්සේට ද කායික සුව දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏 නිවනම නාථයි නිවනම වෙත්වා 🙏🙏🙏

  • @nilminiathukorala784
    @nilminiathukorala7847 ай бұрын

    ලොව සැනසු සිරි සදහම් කාලයේ වැලිතලයේ සැගව ගිය .......සං දේශනා දම් සක් හඩ යලි මතු වී.... අරහත් දජ හෙළ දිව යලි ලෙල දේ.......🙏🙏🙏 සසර දුකින් අපි මිදෙමූ......🙏🌼🙏🌼🙏

  • @malaniramanayake7313
    @malaniramanayake73137 ай бұрын

    අනුබුදු හිමියනි ඔබවහන්සේගේ පාදපත්ම දෝතින් නමදිමි සැමටම සත්‍යදැනගැනීමට වාසනාව උදා වනු නියතයකි සාදු සාදු සාදු වාසනාවකි

  • @nimalpadmasiri153
    @nimalpadmasiri1537 ай бұрын

    අපිට ඔබවහන්සේ හමු නොවුනා නම් තාම අතර මග ඔබ වහන්සේ ට දීර්ගායුස අදිස්ටාන කරමි

  • @mahela2
    @mahela27 ай бұрын

    මේ මිථ්‍යා දෘෂ්ටික කඩතුරාව ඉරා උතුමි ගොතම බුද්ධ හෙලදීපයේ,සත්‍ය විවර කෙරැමට අනුබුදු පියානන් දරන මෙි වෑයම දැක ඉමහත් දහම් සංවෙිදනීය බවකට පත්වුනා. ඔබවහන්සේ තබන පියවරක් පාසා සම්‍යක් දෘෂ්ටික සියලු දෙවිවරැන් ඔබවහන්සේ වටා අයෝමය පවුරක් ලෙසින් රැකවල් යොදා ඇතැයි සිතෙනවා.

  • @kusumasenadheera6440
    @kusumasenadheera64407 ай бұрын

    සත්‍යය හෙලිකිරීමට ඇපකැප වන සැම සුවපත්වේවා

  • @madhukakalpani9163

    @madhukakalpani9163

    7 ай бұрын

  • @ajithagalboka6695
    @ajithagalboka66957 ай бұрын

    මහා අරිහතුන් වහන්සේට නිදුක් නිරෝගී කායික සුවය අධිෂ්ඨාන කරමි 🙏🙏🙏 අරිහතුන් වහන්සේ කරගෙන යන්නාවු යුග මෙහෙවර තව තවත් කරගෙනයාමට සුවපත් භාවයම ලැබේවා!!!!!!🙏🙏🙏🙏🙏🌹🌹🌹🌺🌺🌺🌺 සාදු සාදු සාදු 🙏🙏

  • @newtonpereraperera5599
    @newtonpereraperera55997 ай бұрын

    අපේ අරිහතුන් වහන්සේට දීර්ඝායුශ හා නීරෝගී බව අධිෂ්ටඨාන කරමි.

  • @user-oy6gr7xr1x
    @user-oy6gr7xr1x7 ай бұрын

    මහා ආරාහතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා....

  • @chamalinirosha5296
    @chamalinirosha52966 ай бұрын

    අරහතුන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ අදිට්ටාන කරමි 🙏🙏🙏

  • @priyankasenanayake3340
    @priyankasenanayake33407 ай бұрын

    මහා අරිහතුන් වහන්සේට නිදුක් නීරෝගී සුව සැප වාසනාව ලැබේ‍වා! දීර්ඝායු වේ‍වා! 🙏 මගේ බුදු රජාණන් වහන්සේ උපන් මගේ සිව්‍ හෙළය පිළිබද සත්‍යම දකින්නට සියළු ලෝක වාසීන්ට හැකිවේ‍වා! බුදු සරණයි!🙏

  • @gkdisanayaka2186
    @gkdisanayaka21867 ай бұрын

    ඉතාම වයෝවෘද්ධ ව සිටියදී පවා මීමනපලානේ සිරි ධම්මාලංකාර මහා තෙරුන් වහන්සේ ලංකාවේ ජාවාරම් කරුවන් විසින් අනාථ කර නොමග යවා රවටා සුරාකන අසරණ බොදු ජනතාව වෙනුවෙන් මහා කරුණාවෙන් කැපවීමකින් ඔය වැඩමවීම කලේ. උන්වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා.

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe16647 ай бұрын

    සාදු සාදු සාදු අපේ මහා අරහතුන්වහන්සේට කායික සුවපත් බාවය දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏

  • @nethmimahisara1334
    @nethmimahisara13347 ай бұрын

    අරිහතුන් වහන්සේට නිරෝගී භාවය දීර්ඝායුෂ අධිෂ්ඨානය කරමි

  • @AltqanmnaPk-io9qr
    @AltqanmnaPk-io9qr7 ай бұрын

    අපේ අරියතුන් වහන්සේට දිර්ඝායුෂ ලැබෙිවා නමස්නාර වෙිවා🙏🙏🙏🙏🙏🙏🙏

  • @sudharmashanthi1183
    @sudharmashanthi11837 ай бұрын

    අති ගෞරවනීය අරිහතුන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ම ලැබේ වා. දීර්ඝායුෂ ලබා තව බොහෝ කාලයක් සිරි සද්ධර්මය දේශනා කිරීම ට අවශ්‍ය ශක්තිය හා ධෛර්යය ලැබේවා.🙏🙏🙏

  • @mahindaedirisuriya7525
    @mahindaedirisuriya75257 ай бұрын

    Neerogi suwa 🙏 Suwapathweva 🙏🙏🙏🙏🙏

  • @samudhrikadhabare7106
    @samudhrikadhabare71067 ай бұрын

    සත්‍ය සොයා යන ගමනට ඔබ සැමටම අපගේ සැබෑ හෙලයන්ගේ ආදරනීය ප්‍රනාමය💐💐💐💐🙏🙏🙏🙏

  • @user-76rme
    @user-76rme7 ай бұрын

    මාගේ පිංවත් අරිහතුන් වහන්සේට තව තවත් ශක්තිය ධෛර්‍ය ලැබේවා නිදුක් නීරෝගී සුවය ලැබේවා !!! මේ සදහා සහභාගි වුන සියලුම දෙනාටත් නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරමි. 🙏🙏🙏🙏🙏 ඇත්තටම කදුලු ආවා මේක බලද්දි

  • @galketiyagamagepriyadarsha7148
    @galketiyagamagepriyadarsha71487 ай бұрын

    ගරු අරිහතුන් වහන්සේට කායික නීරෝගි සුවය අධිෂ්ඨාන කරමී 🙏🙏🙏

  • @ChamindaLaksiri-gr2md
    @ChamindaLaksiri-gr2md7 ай бұрын

    අනුබුදු පියාණන් වහන්සේට කායික නිරෝගී සුව අදිට්ඨාන කරමි

  • @ShiromisKitchen-qz6bb
    @ShiromisKitchen-qz6bb7 ай бұрын

    මගේ.රටට බුදුසරනයි

  • @shanikadilani5984
    @shanikadilani59847 ай бұрын

    ඔබ වහන්සේට දීගායූ ලැබේවා...

  • @Chethasi-arts-Productions83
    @Chethasi-arts-Productions837 ай бұрын

    සාදු! සාදු! සාදු! හිතට දැනේන හැගෙන දේ කියන්න වචන නැහැ අරිහතුන් උත්තමයෙකුට පමනමයි මේ විශ්මය කල හැක්කේ🙏🙏🙏

  • @sunethra5347
    @sunethra53477 ай бұрын

    සත්‍ය මතුකර දී ලෝකය ටම පෙන්වා දීමට හැකිවේවායි අධ්‍ශ්ඨාන කරන අතර ඔබ වහන්සේට නිදුක් .නිරෝගීව. ශක්තිසම්පන්නව .යන්න දීර්ඝයුශ ලැබේවායි අඨ්ශ්ඨාන කරමි.

  • @user-oz6iy7wf8x
    @user-oz6iy7wf8x7 ай бұрын

    දීගායු වේවා අරහතුන් වහන්ස 🙏🙏🙏🙏🙏

  • @maasanka3120
    @maasanka31207 ай бұрын

    Saadu saadu siuhele sathya nawatha siha නාද kala maha arahathun වහන්සේ

  • @ranasinghekeerthirathna3223
    @ranasinghekeerthirathna32237 ай бұрын

    සාදු සාදු අරහතුන් වහන්සේට නිදුක් නීරෝගී සුවය. චිරං ජයතු

  • @yokothamariya5185
    @yokothamariya51857 ай бұрын

    100% බුදුන්ගෙ දෙසය පිස්සන්ට තෙරෙනකොට හාමුදුරුවනෙ පෙරහැර අවසන් වෙවි🙏

  • @TV-wz8cb

    @TV-wz8cb

    7 ай бұрын

    ඔබගේ කතාව හරි

  • @PrasadWeerasiri-xf7zh

    @PrasadWeerasiri-xf7zh

    7 ай бұрын

    ​@@TV-wz8cbඔබලාට ඉරිසිය ද

  • @yamunaguruge7852
    @yamunaguruge78527 ай бұрын

    තව තවත් මිනිසුන් දහමි මගට යොමු කර සත්‍ය ඉතිහාසය එලි කිරීමට ඔබ වහන්සේ ට කායික නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

Келесі