No video

මෙතෙක් හෙළි නොවූ දිඹුලාගල අභිරහසේ සුළමුල | The Secrets of Dimbulagala Buddhist Temple

අදටත් රහස් දහස් ගණනක් ආරක්ෂා කරගෙන වැජඹෙන දිඹුලාගල කන්දේ, දිඹුලාගල විහාරයේ අහස් මාලිගයට ඉද හිට වැටෙන අද්භූත එලි ගම්වැසියන්ට අරුමයක් නෙමෙයි. ඒවගේම මීට දශක ගණනකට පෙර වල් වැදී තිබූ දිඹුලාගල අද තිබෙන තත්වයට පත් කිරීමට කටයුතු කලේ දිඹුලාගල හාමුදුරුවෝ ලෙස අදටත් හදුන්වන කිතලගම සීලාලංකාර නාහිමියන් විසිනුයි. වෙඩි උන්ඩ 96 ක් වැදුනත් තමන්ගේ ජිවීතය බේරා ගන්නට සමත් වුණු උන්වහන්සේ යන්ත්‍ර, මන්ත්‍ර ගුරුකම් වල කෙල පැමිණි ස්වාමීන් වහනසේ නමක් වූ බව රහසක් නොවෙයි. කිසිදා නොසිදෙන දිය පොකුණු වලින් පිරුණු දිඹුලාගල කන්දේ විස්මිත තතු සියල්ලම අද ඔබ ඉදිරියේ හෙලි කරන්නට අපි සූදානම්. එහෙනම් රැදිලා ඉන්න අපිත් සමග මේ වීඩීයෝව අවසන් වෙන තුරුම.

Пікірлер: 156

  • @sinhalamedia6844
    @sinhalamedia6844 Жыл бұрын

    අනේ අපේ හාමුදුරුවෝ ඉන්නාකම් කිසිම බයක් නැතුව යුද්ද කාලේදී උණත් අපි දිඹුලාගල පන්සලට වෙසක් පොසොන් වලට යනවා දවසක් අපි යන කොට අපේ අක්කාගේ කකුලේ ගෙඩියක් ඇවිත් හොදටම උණ හාමුදුරුවෝ එන්න කියලා කකුලේ ගෙඩිය පළලා සුද්ද කරලා බෙහෙත් දාලා උණටත් බෙහෙත් දීලා එව්වේ ඒ තරම් ඉතා උතුම් ගුණ ධර්ම දන්න කිසිම කෙනෙකුට බය නැති අපේ ලොකු හාමුදුරුවන් මේ මව් බිමේම ඉපදේවා 🌹🌹✈

  • @kumaiddalena4059

    @kumaiddalena4059

    Жыл бұрын

    මේක බොරු . මේ හාමුදුරුවෝ යුධ හමුදාව අපි ඉන්න කාලේ ආරක්ශා කලා. ප්සුව චන්ඩ්‍රිකා බංඩාරනායක ගේ කාලයේ පොලිසියට භාර දීමෙන පසු තමයි ගාතනයවුනෙ. ජේආර් එක්ක බද්ද තරහයි. ප්‍රෙමදාස තමයි කෑමති. බොරු දාලා මිනිස්සූ මුලා කරන මේ නාලිකා රිපොර්ට් කරන්න

  • @tharindujayarathna1984

    @tharindujayarathna1984

    Жыл бұрын

    Eka saththiyak puduma wishma balayak yanthara manthara balayak hamuduruwanta thibbe

  • @haritvdigital514
    @haritvdigital514 Жыл бұрын

    අපේ හාමුදුරුවෝ ගොඩක් නිර්භීත මේ රටට මේ කාලේ ඕනිම යතිවරයාණන් වහන්සේ නමක්🙏♥

  • @chathuraalwis5679
    @chathuraalwis5679 Жыл бұрын

    මට මතක විදිහට 1996 උන් අපවත් වුනේ.මොකද මම නාවික හාමුදාවෙි ඉන්න කාලේ එදා අපිට සැහෙන සංවෙිගි දවසක් වුනා.ඒහිම්යන්ට නිවන් සැප ලැබේවා.

  • @GossipSLoffcial
    @GossipSLoffcial Жыл бұрын

    කිතලගම හාමුදුරුවෝ මාතර අපිටත් ලොකු ආඩම්බරයක් ❤🙏☸

  • @swarnasuraweera283

    @swarnasuraweera283

    Жыл бұрын

    WAW SUPIRI 👍🏽👍🏽👍🏽👍🏽👍🏽🇱🇰👍🏽🇱🇰💪🏽🇩🇪 🇩🇪 .🇱🇰🇱🇰

  • @lalithdisanayake5223
    @lalithdisanayake5223 Жыл бұрын

    අපේ හාමුදුරුවන්ට නිවන් සුව

  • @kumarathungamunidasa4216
    @kumarathungamunidasa4216 Жыл бұрын

    උතුම් නිවනින් නිවි සැනසේවා අපේ හාමුදුරුවනේ. ඉතාම දුක්බර අඳුරු අතීතය වැළලේවා .සියලු දෙනාටම යහපතක්ම වේවා. 🙏🙏🙏

  • @chathulakshani1211
    @chathulakshani1211 Жыл бұрын

    මේ වගේ හිමියන් වහන්සේලා මේ බිමේ පහල වේවා ...දැන් රට අන්තෙටම වැටිලා තියෙන්නේ 😥

  • @nondiproduction1857
    @nondiproduction1857 Жыл бұрын

    නිවන්සුව ලැබේවා අපේ හාමුදුරුවනේ 🙏

  • @chandiuduwara2780
    @chandiuduwara2780 Жыл бұрын

    කිතලගම සීලාංකාර පින්වත් ස්වාමීන් වහන්සේ ලා කෝටි ගනන් මේ පුන්‍ය දිවයිනේ පහල වෙත්වා !🙏🙏🙏🌼🌼🌼

  • @shakthi983
    @shakthi983 Жыл бұрын

    පවු.අපේ ස්වාමින් වහන්සේට .අවුරුදු.පතා.අපේ අරාමයේ.මැනියන්.වහන්සේලා.දනේ.දෙනවා..තාම.දනේ.දෙනවා.අපිත්.දැකලා.තියනවා.අපේ ස්වාමින් වහන්සේ.ඔබ වහන්සේ.නැවතත්.අපේ මවු.බිමේ.ඉපදෙවා..දිර්ඝයුෂ ලැබේවා

  • @nipunsanjaya3673
    @nipunsanjaya3673 Жыл бұрын

    යුද්දේ කාලෙත් කොන්ද කෙලින් තියන් ජාති බේද ආගම් බේදවලට විරුද්දව හිටගත්තු කොන්ද පනතියෙන කෙනෙක් 💪🙏🙏

  • @kumarathungamunidasa4216
    @kumarathungamunidasa4216 Жыл бұрын

    දිවියලෝකේ ඉදන් බලන් ඇති උන් වහන්සේ මේ වගේ අකල් අපවත් වීමක් කවදාවත් උන් වහන්සේට පැමිනෙන්න එපා අහිංසක මිනිස්සුන්ගේ කුසගින්න නිවුවේ උන් වහන්සේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @buddistlibrary5566
    @buddistlibrary5566 Жыл бұрын

    දිගටම මේ වටිනා දැනුම බෙදාහැරීම කරන්න. ජයෙන් ජයම වේවා !

  • @user-yr5vs8ee6s
    @user-yr5vs8ee6s Жыл бұрын

    දිඹුලාගල ප්‍රදේශය තමයි සුද්දෝදන රජතුමාගේ මාලිගය පිහිටි ප්‍රදේශය ,බුදුන් වහන්සේගේ පියා වන සුද්දෝදන රජු රකම්කල සාක්කිය වංශය ජිවත් වූ ප්‍රදේශය මෙම ප්‍රදේශය තමා බුදුන් වහන්සේ ජීවමාන සමයේ කිඹුල්වත්පුරය , එදා කිඹුල්වත්පුරය නමින් හදුන්වපු ප්‍රදේශය වර්තමානයේ දිඹුලාගල ලෙස හදුන්වනු ලබයි. මේ සත්තිය ඉතිහාසය සුදු ජාතිකයින් විසින් විකෘති කල නිසාත් සුදු ජාතිකයින් හෙලබිමේ ඉතිහාසය විකුර්තිය ඇතිකර ඔවුන්විසින් හෙලබිමේ ඉතිහාසය 2500 කොටුකර පොත් ලියා බොරු ඉතිහාසයක් පරම්පරාගානක්ම ඉගනගන්න නිසා ත් මේ ජම්බුද්දීපය තුල තිබූ සිව්හෙලය භූමිවන වන ජඹුදීපය ලංකාදීපය ගිරිදීපය කුරුදීපය යන භුමි කොටස් පවා ඉතිසයෙන් මකා දමා ඇත, සමහර නගර පවා ඉන්දියාවේ සටහන් කර පටලවා ඉන්දියාවේ ද ඉතිහාසය විකෘති කර ඇත. නමුත් සත්තිය ඉතිහාසය සහ එහි බලය බොරු පරිවර්තනයක් තුලින් වසන්නට කිසිම කෙනෙකුට බැරිය. බෝසත් වරයා හැදුන වැඩුන කිඹුල්වත්පුරය යනු වර්තමානයේ ඇති දිඹුලාගලයි.සත්තිය වහන්න කාටවත් බෑ, එය ලෝකය දැනගන්න දවසක් මෑත කලයේම ඒවී.වර්තමානයේ දිබුලාගල වන බුදුන් වහන්සේ ජිවමාන සමයේ කිඹුල්වත්පුරය වුනු සාක්කිය වංසිකයින් ජිවත් වුනු මේ ප්‍රදේසය සුද්දෝදන රජුගේ ගම් 20 පමන රාජදානියයි.මෙය පිහිටා තිබුනේ සිව්හෙලයේ ලංකාදීප යනුවෙන් හදුන්වනලද භූමි කොටස තුලයි.අපේ සිව්හෙලය පාලනය වුනේ රජවරු 5න් වේ.යක්ක ,නාග ,දේව,කුම්බාන්ඩ , යන ගෝත්‍රික මිනිසුන් වන සිව්හෙලය ප්‍රදාන රජවරු 4 ක් හා සුද්දෝදන රජු සාක්කි වංසයේ ගම් 20 පමන ප්‍රදේශයක් ද පාලනය කරන ලදි. මේ භූමි රැකගැනීමට කලින් කලට අතීත මිනිසුන් මිහිමත ලෝකය පවතින තුරු උපදී. දිබුලාගල හාමුදුරුවනේ ඔබවහන්සේට නිවන්සුව අත්වෙවා.

  • @mimethpiyum9478

    @mimethpiyum9478

    10 ай бұрын

    එතකොට ධර්මාශෝක රජතුමා ලුම්බිණි සල් උයනේ පිහිටුවල තියෙන සෙල් ලිපිය ගැන මොකක්ද කියන්නේ. එදා සුද්දෝදන රජතුමා සිදුහත් කුමාරයා උපන් සල් ගස වට කල්ල සෑයක් හදල ශිලා ලේඛනයක් පවා හදල තියේ . අපිට ඔය කියන තොරතුරු තහවුරු කරන්න පුරාවිද්‍යාත්මක සාක්ෂි නැහැ

  • @wimalweerasekara

    @wimalweerasekara

    5 ай бұрын

    ඒ ටැම් ලිපිය සොයා ගත් ඇන්ටන් ෆියුරේ පිළිබඳව අන්තර්ජාලයේ බලන්න. එය අසත්‍ය බව පැහැදිලි වේවි.

  • @nilansumith1666
    @nilansumith1666 Жыл бұрын

    ඔබ වහාන්සේ ගැන දිඹුලාගල අවට අපිට ලොකු ආඩම්බරයක් නැවත ඉපිද දිඹුලාගල සිංහය වෙන්න කියල පාර්තනා කරනව මේ වගේ විශිෂ්ඨ වටිනා විඩියෝ එකක් දැම්ම ඔබ තුමාටත් තෙරැවන් සරණින් හැමදේම සාර්තක වේවා

  • @chamodi8572
    @chamodi8572 Жыл бұрын

    ❤️‍🔥මේව අපිට රත්තරන් වලටත් වඩා වටිනවා

  • @nipunsanjaya3673
    @nipunsanjaya3673 Жыл бұрын

    ඒ වගේ හාමුදුරුවෝ ඕන කාලෙයි මේ දැන් හිටියනම් රටට මෙහෙම වෙන්නෙත්නෑ 🤧

  • @kitchenplus6492
    @kitchenplus6492 Жыл бұрын

    උන් වහන්සේ නිවන් දක්නා ජාති දක්වාම මේ පුණ්‍ය භූමියේම උපදිවා. මේ රටට උන්වහන්සේගේ අවශ්‍යතාවය වැඩියෙන්ම දැනෙන් අවස්ථාවක් බව කියන්න පුලුවනි.

  • @anuradapeiris9673
    @anuradapeiris9673 Жыл бұрын

    මේ වගේ වටිනා හාමුදුරුවරු අප පින් බීමේ නැවත ඉපදේවා 🙏🙏🙏🙏 නිවන් සුව ලැබේවා උන් වහන්සේට. කොටි නිසා මොන තරම් වටින මිනිස්සු නැති උනාද අපේ රටට. ඉදිරි පරම්පරාවට දැන ගන්න මේ වගේ දේවල් දාන එක ගොඩක් වටිනවා

  • @user-nk9kt5wf2m
    @user-nk9kt5wf2m Жыл бұрын

    අපේ අප්පච්චි හමුදාවේ ඉන්න කාලේ ඒ පන්සලට ගියාම සෑහෙන්න හොදින් සලකලා තිබුනා අදටත් මතක් කරනවා...

  • @kumaiddalena4059

    @kumaiddalena4059

    Жыл бұрын

    ක්වුද අප්පච්චි. මාත් ඒහේහිටියෙ

  • @user-nk9kt5wf2m

    @user-nk9kt5wf2m

    Жыл бұрын

    @@kumaiddalena4059 රණවීර කියලා කෙනෙක් දන්නවද Mic

  • @lathakaluarachchi3612
    @lathakaluarachchi3612 Жыл бұрын

    ඒ දවස මතක් වෙද්දී තාමත් දුකයි ඇත්තටම මට තාමත් කදුළු එනවා .මම නිතර ගිය පන්සලයි ඒ. උන්වහන්සේ අපිට දෙවි කෙනෙක් වගේ .ජාති ආගම් කුලමල භේද නොසලකා රටේ අනාගතය ගැන මහ ගොඩක් හීන දුටු උන් වහන්සේගේ අකල් වියෝව හදිසි අපවත්වීම මේ රටට විශාල පාඩුවක් වුනා. නිවන් සුව ලැබේවා ස්වාමීන් වහන්සේට...

  • @k.a.d.udayakuruppu964
    @k.a.d.udayakuruppu964 Жыл бұрын

    මේවාගේ සිංහයෝ අපේ රටේ පහල උ සමයක ඉපදීමති පිනක් , අපේ හාමුදුරුවෝ බුදුන් දැක නිවන් දකිත්වා...........කුවෙට් දේශයේ සිට 🙏🙏🙏🙏🙏🇰🇼🇰🇼🇰🇼🇰🇼🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @ragamedia7653
    @ragamedia7653 Жыл бұрын

    මොනවා වුනත් අපිට රටක් වටිනා හිමි නමක් අහිමි වුනා. ඒ ජීවත් වන අපේ පව නිසා උන්වහන්සේ අපිට අහිමි වුනා. දැන් ඉන්න භික්ෂුන්වහසේලා මොනවද? කරන්නේ. දිඹුලාගල හාමුදුරුවන්ට නිවන්සුව ප්‍රාර්ථනා කරමි!!!

  • @colombolotustower1775
    @colombolotustower1775 Жыл бұрын

    ද ඉන්න අය මොනවද කරන්නේ .දැන දැන හොරුන්ට පිරිත් නුල් බදිනවා .මහා අවාසනා තත්වයක් අපේ රටට .දිබුලගල හාමුදුරුවෝ වගේ අය දස දහස් ගණනින් උපදින්න ලැබේවා .අපේ රටට දළදා හිමි සරණඊ .

  • @Uma-nn3fd
    @Uma-nn3fd Жыл бұрын

    ස්තුතියි ..කියන්න බොහෝ දේවල් තිබුනත් නොකිය සිටීම තමයි සුදුසු ..මිනිස්සු මේ කාලයේ අන්දයි .සහ මනස අවුල්... හෙට දවසේ බුදුන් වැඩියත් ගල් ගහන කාලයේ අපි පසු වෙන්නෙ ස්තුතියි ✋

  • @g3production699
    @g3production699 Жыл бұрын

    මේ මිහිමත හිටපු සුපිරිම මානව හිතවාදියා ..තවත් වචනයකින් කිව්වොත් සුපිරිම සංහිඳියාවාදියා..ක්‍රියානුගත නිර්නචනය එයයි.. ඒ උත්තරීතර පුද්ගලයා ගාතනය කලවුන් සමග සංහිදියාවක් සොයන උන්ගෙ ඊනියා සංහිඳියාව කුමක්ද ..එයනම් අයුක්තියේ හඬයි..මේසමග මෙවැනිම යතියවරයන්වහන්සේනමක් වන මඩකලපුව මංගලාරාමයේ අම්පිටියේ සුමනරතන හිමියන් අමතක කල නොහැක ..උන්වහන්සේ රැකගැනීම ජාතික වගකීමක් වේ..මෙය පැහැර හරින්නන්දේව සාපයට ලක්වියයුතුය..

  • @harisaraharisara7828
    @harisaraharisara7828 Жыл бұрын

    දිඹුලා ගල ඒ නා හිමියාණන් වහන්සේ පතපු සේ මෑ නිවන් සුව වේවා , මා සව් සසරෙ ම මෑ කර ඇති ලොවිතුරු පින් හැම බෙලෙනුත් !!! දැන් උන් වහන්සෙ ඉන්නව න ම් , රට පිටට පා වා දෙන ප රි ස ර ය හා ප ද න ම සැ ක සු ම ට බොදු ඉතිහාසෙ වෙනස් කර පළ කරන අයට කුඩ මිටෙන් වත් පහර දී ලා ම මෑ තද සැරට බණිනවා ම මෑ යී !!!

  • @swarnajayanthiofficial
    @swarnajayanthiofficial Жыл бұрын

    වටිනා හාමුදුරු කෙනෙක් අපිට නැති උනා ශ්‍රේෂ්ඨ අදහස් තිබුණු යතිවරයෙක් උන්වහන්සේගේ අඩුව පුරවන්න පුළුවන් කමක් තියෙන හිමි නමක් අද වන තුරු මේ තුන් නිකාය තුළ තාම ඉපදුනේ නෑ මල්වත්තේ තිබ්බොටුවාවේ සුමංගල අස්ගිරියෙරි මහනායකලා දිහා බලන කොට දිබුලාගල හාමුදුරුවන් වහන්සේගේ මයිල් ගහක්වත් තරම් වටින්නෑ දිඹුලාගල හාමුදුරුවෝ කොතරම් ශ්‍රේෂ්ඨ හාමුදුරු නමක් හාමුදුරු නමක් ද කියතොත් අපි තාමත් බලාගන් ඉන්නවා දිඹුලාගල හාමුදුරුවෝ ආයිත් මේ ලංකාවේ උපදින කම්... ජාතික ආදරයක් කරපු ආගමට දහමට හා ආදරේ කරපු දුප්පතාට ආදරය කරපු මවක් පියෙක් වැනි වූ ගුණවන්ත යතිවරයෙක් නමුත් උන්වහන්සේ මළ පොතේ අකුරක්වත් ඉගෙන ගෙන තිබුණේ නැහැ නමුත් උන් වහන්සේ දහස් ගණනක් ළමා ළපටින්ට අකුරු සාස්තරේ ඉගෙන ගන්න පාර කපල දුන්නා වැද්දෝ ත් මහණ කළා ඉගැන්නුවා විශ්වවිද්‍යාලෙ ත් යැව්වා කිසිම එකෙකුට කඩේ ගියේ නැති වැරැද්ද වැරැද්ද හැටියට ම දැක්ක නියම නායකත්වයක් තිබුණු පින්වන්ත යතිවරයෙක් අපේ අවාසනාවට අපට අහිමි වුණා ප්‍රාර්ථනා කරනවා දිඹුලාගල හාමුදුරුවෝ නැවතත් මේ ලංකාවේ උපදින්න කියා ..... ඒ කාලේ යූඇන්පී කාරයො දිඹුලාගල හාමුදුරුවෝ ඇදහුවා ආර් ප්‍රේමදාස නැහැ දිඹුලාගල හාමුදුරුවන්ට සැලකුවා කියන කතාව ඇත්තක් තියෙනවා ඒ උනාට ඔහුගේ පුතා සජිත් ප්‍රේමදාස පර බල්ලෙක් චන්ද්‍රිකා කුමාරතුංග පට්ට වේසිය තමයි දිඹුලාගල හාමුදුරුවන් ව මරණයට තල්ලු කළේ ඔය චන්ද්‍රිකා කුමාරතුංග කියන පර බැල්ලිය හාමුදුරුවන් මරන්න සැලසුම් කරා කියන කතාවෙත් ඇත්තක් තියෙනවා ඒ කියන්නේ හමුදා කඳවුරත් සියලු ආරක්ෂාවක් අයින් කරල සාමාන්‍ය පොලිස් කාරයො දෙන්නෙක් විතරක් දැම්මා මේක කරලා දවස් කීපයයි නායක හාමුදුරුවෝ හිටියේ චන්ද්‍රිකා කුමාරතුංග පට්ට වේ සියට හෙනම ගහන්නත් ඕන ඒ උනාට කිසිම දේශපාලන පක්ෂයක් මේ දිඹුලාගල නායක හාමුදුරුවන්ගෙන් ගෙන් නම විකුණා ගැන වාසි ගන්න සූදානම් වෙන්න එපා රණසිංහ ප්‍රේමදාස ජනාධිපති වරයාට දිඹුලාගල හාමුදුරුවන්ට සැලකුවාට අද සජිත් පේමදාස කියන බූරුවා කපටි කමින් බිරාන්ත වෙච්ච මැට්ටෙක් මම කැමැති නෑ දිබුලාගල හාමුදුරුවන්ව මැරුවේ කෝටි නෙමෙයි අපේ මිනිස්සු චන්ද්‍රිකාගේ ප්‍රධානත්වයෙන් දිඹුලාගල පළාතේ දිඹුලාගල නාහිමියන් ගෙන් කුඩ පාර කාපු දිසාපතිවරයෙක් ඉන්නවා ඔවුන් එකතු වෙලා දේශපාලනඥයො තමයි සැලසුම් ඇන්දේ මේ කතාව යම්කිසි මුසාවාද යකුත් තියෙනවා මොකද ඇත්ත හෙළි වුණොත් අද උන්ට යන එන පාරවල් නැති වෙනවා ඒ හින්ද කොටි කියල ඉගැන්නුවා සෝම හාමුදුරුවන්ටත් ඔය ටික තමයි වුනේ මේ මිනීමැරුම කරපු වර්තමානයේ ජීවත්ව ඉන්න එව්වන්ට ලොකු අපවාදයක් ඇති වෙන වරදකුත් වහගන්න ඕන නිසා උගන්නලා කියාපු සහ කියන කතාවේ බොරුවකුත් තියෙනවා දිඹුලාගල හාමුදුරුවෝ මැරුවේ කොටි නෙමෙයි තියෙනවා ඔය දැන් ඉන්න මෛත්‍රී පාලයා දිබුලාගල හාමුදුරුවොත් එක්ක හරි විරුද්ධයි ඒ කාලේ දිඹුලාගල හාමුදුරුවන්ගේ චරිතය උන්වහන්සේ නැති කාලෙක මේ වගේ තක්කඩි දේශපාලඥයෝ වාසි ලබා ගන්නට පාවිච්චි කරනවා නම් මම කැමති නෑ.... නමුත් අද යූ ඇන් පී කාරයෝ පීචං වෙලා ගිහිල්ලා අද ඉන්න දේශපාලනඥයන්ට කඩේ ගිය හොර හාමුදුරුවරු නිසා ය මේ රටම විනාශ වුණා අද ඉන්න හාමුදුරුවරු මිනිස්සුන්ට ආදරේ නෑ ........ අද යූඇන්පී එකේ ඉන්නේ දිඹුලාගල හාමුදුරුවෝ වෙනුවට තිනියාවල පාලිත හාමුදුරුවෝ කොයිතරම් පහළ තලයක ඉන්න කෙනෙක් ද ආත්මාර්ථකාමී ද අපට වැරදුණ තැන කොහෙද මහනායකලා අනු නායක ලා අධිකරණ නායක ල පළාත් නායක ලා දිසාවේ නායකලා පත්වතුවේ නායකලා ප්‍රධාන සංඝ නායක ලා උප ප්‍රධාන සංඝනායක ලා වැහි වැහැලා පඳුරකට පයින් ගැහුවොත් පන්සීයක් විතර එලියට විසිවෙනවා නමුත් උන්ගේ ජාතිකත්වයක් නෑ සිංහල කමක් නෑ පෞරුෂත්වයක් නෑ පොල් පිත්තක් ගත්තහම ඕනතරම් කපාගන්න පුළුවන් .....ඔය වගේ නායක ල

  • @kevindavide1450

    @kevindavide1450

    Ай бұрын

    Chandrika also comes from thamil neela perumal family. Original tamils 😂

  • @arunalu5202
    @arunalu5202 Жыл бұрын

    තෙරුවන් සරණයි වෙච්ච දේ වෙලා ඉවරයි ..මඩකලපුවෙ ස්වාමීන් වහන්සේ ආරක්ෂා කරපල්ලා හොදට..ජනාධිපති තුමනී

  • @LSNBandara
    @LSNBandara Жыл бұрын

    හමදාමත් වටිනා තොරතුරු ලබා දෙන ඔබට ස්තූතීයි ...

  • @user-ke3ww5hr5o
    @user-ke3ww5hr5o Жыл бұрын

    දිඹුලාගල අපෙ හාමුදුරුවන් දෙව්ලොවින් මණුලොවට වැඩිය .උන්වහන්සේ සාසනයට විශාල සේවයක් කළා.එපින් බලෙන් උන්වහන්සේගේ කර්ම ශක්තිය ගෙවී නැවත දෙව්ලොව වැඩවාසය කරනු නියතයි.අපෙ හාමුදුරුවන් මේ ගෞථම සම්මාසම්බුදු රජාණන්වහන්සේගේ බුද්ධ රාජ්‍යයේදීම චතුරාර්‍ය්ය සත්‍යය අවබෝධ කරගෙන නිවන් මගට පැමිනේවා.සාදූ ,සාදූ ,සාදූ .

  • @sithumdilshan2004
    @sithumdilshan2004 Жыл бұрын

    1M ලගදිම ගහමු 🥰ජය වේවා

  • @bangalawa8368
    @bangalawa8368 Жыл бұрын

    ඇත්තටම ඔයා කවද. තව තවත් මේ වගේ වීඩියෝ කරන්න ශක්තිය දහිරිය ලැබේවා.......!!!!

  • @UKTECHSHOW
    @UKTECHSHOW Жыл бұрын

    ලෝකේ කිබුලට කිබුලා කියන එකම රට ලන්කාව කිබුල්වත්පුර පසුව දිඹුලාගල උනා ඉන්දියාවෙ කොතනකදිවත් කිබුල කියලා කියන් නැත... සිව්හෙලයටම ජය❤️

  • @meghanada8922

    @meghanada8922

    Жыл бұрын

    අනිවා

  • @s.n.wanigasinghe3254

    @s.n.wanigasinghe3254

    Жыл бұрын

    Ape rata noyek jaathi aagam pahala vela puduma vinasayak vikurthiyak vela thiyenne.dan ethin sinhelain Sinha lesion nagitina kaalayai venna oona. Nathi unoth budu dahama ethihasaya mum vinasa karanawa desha paalu balaluth ekka☝️

  • @UKTECHSHOW

    @UKTECHSHOW

    Жыл бұрын

    @@s.n.wanigasinghe3254 ow

  • @kaween1066

    @kaween1066

    Жыл бұрын

    😂😂

  • @s.n.wanigasinghe3254

    @s.n.wanigasinghe3254

    Жыл бұрын

    Rata pawa Dena saathange unta Hina yako rata vinasa vela unuth Ekka lookema vinasa vena Eka kiyanna deyakda saathange vikurthiyen😅

  • @kww2102
    @kww21022 ай бұрын

    ඔබ වහන්සේ බූදුන් දැක නිවනින් සැනසේවා .1992වර්ෂයේදී ඔබ වහන්සේට මම නමස්කාර කළෙමි. හදවතින්ම ඔබ වහන්සේ මතුඋපදින භවයක උපත ලැබේවා මේ ලක්බිමේම .නමෝ බුද්ධාය.

  • @user-zc6zs3gt9p
    @user-zc6zs3gt9p17 күн бұрын

    බුදුන් දැක නිවන් දකීවා අපේ හාමුදුරුවනේ 😢😢😢

  • @0wassana0
    @0wassana0 Жыл бұрын

    මෙි හාමුදුරුවෝ සහ කන්ද ගැන පුදුම දෙවල් දන්න කෙනෙක් . අත්දැකිමෙන් . අප පවුල් වල නැදැැ පිරිස වැඩි ගොඩාක් .ඒ අතර නැදැ වෙන ⁣දිඹුලාගල ලොකු හාමුදුරුවෝ න් . සහ ඒ මගේ ඉපදුන ගම සහ මම රාවණා history ,කාල තරණය . විශ්ව දොරටු . පිටසක්වළ ජිවින් . ගැන ගොඩාක් දෙවල් පවුලේ අභාෂයෙන් ලැබිලා තියෙනවා .ඒ දැනුම බෙදා ගන්න .එක වටිනවා නුතන ලොකේට රහසක් ව තියෙන කමි 😁❤

  • @nawaloka4123
    @nawaloka4123 Жыл бұрын

    මොනදේ නැතත් ඇත්තක් නම් කිවුවා. පොලීසියේ අයට නම් විනයක් ඇත්තෙම නෑ. ඒක නම් සහතික ඇත්ත.

  • @colombodigital4526
    @colombodigital4526 Жыл бұрын

    මේවගේ අතීතය ආවර්ජනා කරනවාට අයියා ඔයාට ජය වේවා....♥♥

  • @chathuraalwis5679
    @chathuraalwis5679 Жыл бұрын

    මගේ ගමේ ලොකු හාමුදුරුවෝ 💚💚💚💚💚💚💚💚

  • @zombie8334

    @zombie8334

    Жыл бұрын

    🖤🖤🖤

  • @swarnawahinisocial3368
    @swarnawahinisocial3368 Жыл бұрын

    නොදන කරපු වරදට දෙමළ පොඩි ළමයට පාසල පවා අහිමි උනා ltte බල්ලො මිසා එ 😥. නා හිමියන් අපිට ගොඩක් වටිනවා අපේ පැත්තට ලොකුසෙවයක් කරා

  • @sinhalacinema9469
    @sinhalacinema9469 Жыл бұрын

    අනේ ම දෙවියන්නෙ නැවත නමිඅපේ රටට යුද්දෙන් නම් හිනෙකින් වත් එපා මගේරටට දලදා හිමි සරණයි .සතරනරම් දෙවි වරැහතර දිසාවම රැකවල් දා අපේ පුන්‍ය භුමිය රැකදෙත්වා එවැනි භිහිසුනු යුගය සිංහලයනි අමතක නොකරන්න

  • @punisher5982

    @punisher5982

    Жыл бұрын

    බොන එගෙන් කල්ලිය බෞද්ධයන් බිලි ගනිමින් සිටිනවා😥😥

  • @nlmalh1417
    @nlmalh1417Ай бұрын

    🌷🌷🌷🙏🙏🙏 oba wahanseata niwan suwa labeawa nirbeetha dibulagala hamuduruwanea ...🙏🌷

  • @user-tn9kv9os8u
    @user-tn9kv9os8u5 ай бұрын

    අපේ පන්සල භාරව තිබුණේ මෙමෙ සාමින් වහන්සේ ට උන් වහන්සේ ගැන ගැන ගොඩක් විස්තර අපේ අම්මා දන්නවා ❤

  • @kaveeshanavod1567
    @kaveeshanavod1567 Жыл бұрын

    අවශ්‍යම කරපු වීඩියෝවක් බොහොම ස්තූතියි 👍

  • @-thunmulla4729
    @-thunmulla4729 Жыл бұрын

    මේ දිඹුලාගල හාමුදුරුවන් ගැන මතක් වෙද්දී නම් තවම ඇඩෙනව .මේ මහා අපරාධය කළෞන්ට හෙන ගහනව .

  • @buddistlibrary5566
    @buddistlibrary5566 Жыл бұрын

    ඔබ වහන්සේ ජීවත්වෙන්න තිබුනෙ අද අපෙ හාමුදුරුවනේ

  • @p.asrangith1570
    @p.asrangith1570 Жыл бұрын

    සාදු සාදු සාදු. නමටත් නමස්කාර වේවා. ඔබවහන්සේ බුදුන්දක නිව්ස්න් dakithva

  • @pathumpathum9906
    @pathumpathum99062 ай бұрын

    පොලොන්නරුව කාෂප පුද බිමට හිමි වු සත්‍ය හිමි නමක් 🙏🙏🙏නමොබුද්දාය 🙏❤

  • @rukshanrukshan1018
    @rukshanrukshan1018 Жыл бұрын

    මේකෙ දෙවෙනි වීඩියෝ එක ඉක්මනට ගේන්න නයි හාමි ❤️💪🙏

  • @NimalWikcramasinha
    @NimalWikcramasinha Жыл бұрын

    අනේසියලු දෙනාටම යහපතක්ම වේවා. 🙏🙏🙏

  • @chandanajudewithanageperer7559
    @chandanajudewithanageperer75593 ай бұрын

    budu Saranai, Devi Pihitai

  • @tsr9591
    @tsr9591 Жыл бұрын

    මේවා දාන එක හොදයි අපේ අලුතින් නැට්ට කපපු මල්ලිලට බලන්න. කොටින්ගෙ ගූ 💩 කන්න කට ඇරගෙන ගුද මාර්ගය දෙන අපේ එවුන්ට මේවා පෙන්නන එක හොදයි. තෙරුවන් සරනයි

  • @RupaNallaperuma-wt3mz
    @RupaNallaperuma-wt3mz8 ай бұрын

    බොහොම ස්තූතියි

  • @vibeMhub
    @vibeMhub Жыл бұрын

    සුපිරී❤️😍🤟

  • @sreemathilka9633
    @sreemathilka9633 Жыл бұрын

    Apae suwamin වහන්සේ නිවන් සුවය ලැබේවා lakwasi ලෝකවාසී siyluma satwayo නිදුක් weawa nirogi weawa suwapat weawa 🙏🙏🙏🙏🙏🙏🙏

  • @shanthaamarasooriya613

    @shanthaamarasooriya613

    Жыл бұрын

    මමත් දිබුලාගල වැඩ කාලයේ ලගීන් හිටියා දක්ෂ හිමි නමක්.නිවන් සුව පතමි

  • @dilithanimasha6586
    @dilithanimasha6586 Жыл бұрын

    අපේ ගම...❤️

  • @punisher5982
    @punisher5982 Жыл бұрын

    නියමයි 👍👍

  • @redlobster5030
    @redlobster5030 Жыл бұрын

    Thx very much great job

  • @nalikamahinda3967
    @nalikamahinda3967 Жыл бұрын

    ගොඩක් ස්තුතිය මමත් දිබුලගල එක පරක් ගිහින් තිබෙන්නේ එත් කන්ද නැග්ගෙ නැහැ

  • @ParindiPallimulla
    @ParindiPallimulla3 ай бұрын

    මාතර හාමුදුරු නමක් ❤

  • @ravibenaragama6616
    @ravibenaragama66168 ай бұрын

    Thanks a lot

  • @rimashamadushani6465
    @rimashamadushani6465 Жыл бұрын

    රටේ පිනට පහල වුණ හිමිනමක්. අදත් මෙහෙම හිමිවරු වැඩ හිටියා නම් මේ රට මීට වඩා හොද තැනක තියේවි

  • @abmara1972
    @abmara197229 күн бұрын

    Thank you 🙏🏾💜

  • @khlpamaradasa5503
    @khlpamaradasa5503 Жыл бұрын

    aththak

  • @amithasriyani4856
    @amithasriyani485611 ай бұрын

    ❤❤Lassanai budusaranai niwansuwa lebewa unavahanseta.🙏🙏🙏

  • @zombie8334
    @zombie8334 Жыл бұрын

    දැනුත් ඉන්නව ප්‍රසිද්ද වෙන්නෑ ඉතින් ගනයො තමා ප්‍රසිද්ද වෙන්නෙ අපේ ගමෙ කැලෙත් කුටිවල බාවනා කරනව හාමුදුරුවරු සමහර හාමුදුරුවෝලා බාටයක්වත් දාන්නෑ මහියංගනෙ කැලේ වෙන්න තමා මම දැකලත් තියෙනව🖤

  • @xbishopff6917
    @xbishopff6917 Жыл бұрын

    නිවන් දකීවා

  • @dissanayakanew3543
    @dissanayakanew3543 Жыл бұрын

    THIS IS A VERY BEST VIDEOWAK .THANKS.

  • @naifm

    @naifm

    Жыл бұрын

    So nice of you

  • @mashakumari4062
    @mashakumari4062 Жыл бұрын

    Aththatama man gihin thiyanawa oya viharata ulpstha wathura biwwama onima ladak suwapath wanawa kiyala Katha wakuth thiyanawa ♥️♥️

  • @FOODKindom
    @FOODKindom Жыл бұрын

    අපිත් දිඹුලාගල 😇❤️

  • @walawwa-5057
    @walawwa-5057 Жыл бұрын

    👍 your presentation is perfect very informatve keep up your work people who looks for information in a balace way they will like your clip great👍👍👍

  • @naifm

    @naifm

    Жыл бұрын

    Thank you! Will do!

  • @ishiranasinghe8016
    @ishiranasinghe80165 ай бұрын

    theruwane anantha guna balayen niwaninma sanasewa uthum swamin wahansa!

  • @thilinaamarasooriya8199
    @thilinaamarasooriya8199 Жыл бұрын

    මේ වගේ උතුම් චරිත අකාලයේ විනාශ කරපු එකේ හෙනේ තමයි අපේ රටට ගහලා තියෙන්නෙ..

  • @kandytv4639
    @kandytv4639 Жыл бұрын

    හොද සිල්වත් හිමි නමක් අපරාදෙ නැති උනා,,,😢 දැන් ඉන්න බොරු රහතො හොර ගනයො වගෙ නෙවෙයි කොච්චර වටින ජිවිතයක්ද

  • @zombie8334

    @zombie8334

    Жыл бұрын

    දැනුත් ඉන්නව ප්‍රසිද්ද වෙන්නෑ ඉතින් ගනයො තමා ප්‍රසිද්ද වෙන්නෙ අපේ ගමෙ කැලෙත් කුටිවල බාවනා කරනව හාමුදුරුවරු සමහර හාමුදුරුවෝලා බාටයක්වත් දාන්නෑ මහියංගනෙ කැලේ වෙන්න තමා මම දැකලත් තියෙනව🖤

  • @sahanudeesha1297

    @sahanudeesha1297

    Жыл бұрын

    අනිවා ඇත්ත දැන් ඉන්නෙ පට්ට හොරුනෙ චීවරය දාගෙන හම්බ කරන එකනෙ කරන්නෙ දැන් ඉන්න එවුන්

  • @zombie8334

    @zombie8334

    Жыл бұрын

    @@sahanudeesha1297 ප්‍රසිද්ද නිසා ඒ තාම ඉන්නව භාවනා කරන හාමුදුරුවරු

  • @s.n.wanigasinghe3254

    @s.n.wanigasinghe3254

    Жыл бұрын

    @@zombie8334 aththamai me hora business kaarainwa siwruth galawan gedara yawanna oona.vatina sampath kale athulema vinasa venawa Nath nam.mun maliga athule kuliyata Bana kiyawanawa.batahirainge oonawata..

  • @Peshalakulasisi1234
    @Peshalakulasisi1234 Жыл бұрын

    🙏🙏

  • @satheeshyasindu1934
    @satheeshyasindu1934 Жыл бұрын

    නියමයි නයි fm

  • @surangawanniarachchi2762
    @surangawanniarachchi2762 Жыл бұрын

    දිඹුලාගල හාමුදුරුවෝ කියන්නෙ පොළොන්නරුව පුරවරයට එවපු දිව්යපුත්‍රයෙක්... ඒක අවිවාදාත්මකයි....

  • @ranjulapathirathna1862
    @ranjulapathirathna18627 ай бұрын

    This thero is a GREAT KING ! CANNOT COMPARE HIS WORK !🎉

  • @user-eq4ie3ix1b
    @user-eq4ie3ix1b Жыл бұрын

    Dhimbulagala kiyannedhanata hoyagattha lankawe lokuma aarama sankirnaya bro

  • @adhiproduction
    @adhiproduction Жыл бұрын

    ❤️ ❤️

  • @praveensanketh2350
    @praveensanketh2350 Жыл бұрын

    👍👍👍🔥

  • @likelook6712
    @likelook6712 Жыл бұрын

    Dibulagala gihin ena gaman meka balnne ❤❤❤

  • @dilshanjeju7414
    @dilshanjeju74148 ай бұрын

  • @nipunsanjaya3673
    @nipunsanjaya3673 Жыл бұрын

    කොන්ඩ ඩෙනියේ හාමුදුරුවොත් මේ වගේ කෙනෙක් ☹️🙏🙏

  • @anganaabiman3965
    @anganaabiman3965 Жыл бұрын

    🙏🙏🙏

  • @ajithperera2908
    @ajithperera2908 Жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @sihinalowa1636
    @sihinalowa1636 Жыл бұрын

    දැන් වෙච්චදේඋනා එ ගැන් කතාකරලා වැඩක්නැ උන්වහන්සේ යලිත් දේවුලොව ඉපදේවා🌹🌹 මෙගැන පොඩ්ඩක හිතමු සාසනයෙ සිවරය පොරව ගත්ත පැවිද්දෙක් මරාදන්න පවා මිනිසා කියන එ තිරිසනා සමත් උනානේ බුද්දාගම හො ක්‍රිස්තියානි හො මුස්ලිම් හො කිසිම අගමකට ඇගිල්ල දික්කරන ඔනැම කෙනෙක් එ විපාකේ මෙ මනුලොවම ගෙවාලා මැරෙන්නේ එ මැරිලාත් එ පුද්ගලයාට අත්ම සියදාස් ගානක් යනකන් සැනසිමක් නැ නැ නැ

  • @illeperumaudaya2041
    @illeperumaudaya2041 Жыл бұрын

    Dibulagaka hamuduruwanta niwan suwa prathana karamu

  • @dilithanimasha6586
    @dilithanimasha6586 Жыл бұрын

    තව දැනගන්න එන්න අපේ ගමට ආයෙත්

  • @sanaputha9712
    @sanaputha9712 Жыл бұрын

    ❤❤❤❤

  • @lushoo13599
    @lushoo135998 ай бұрын

    🧡🧡

  • @devamanikwt7255
    @devamanikwt72556 ай бұрын

    අනේ අපේ පින්වත් ස්වාමින් වහන්සේ අපි අතරේ ඉන්න ඕන ස්වාමින් වහන්සේ කෙනෙක් තමයි. අපිට සමාවෙලා ඔබ වහන්සේ අපි අතරේ උපදින්න අපේ හාමුදුරුවනේ. මේ ජාතියට මේ පින්බිමට ඔබ වහන්සේ ඕන අපේ හාමුදුරුවනේ. අපේ ඇස් දෙකන් දැකබලා වැද පුදගන්න අපි පිං කලා මදිද ස්වාමින් වහන්ස

  • @dilshanjeju7414
    @dilshanjeju7414 Жыл бұрын

    Gammak me වැඩසටහන

  • @stellaalex58
    @stellaalex58 Жыл бұрын

    🙏🏼🙏🏼🙏🏼

  • @kikflik
    @kikflik Жыл бұрын

    🥰🥰🥰

  • @sandaruwandasanayaka2433
    @sandaruwandasanayaka2433 Жыл бұрын

    Apita 20km dibulagala..apegameth sugaladewi kanda thiyenne

  • @rumeshbandara9972
    @rumeshbandara9972 Жыл бұрын

    Dibulagala sinhayage newatha upathiyak labala me lankwa goda ganna beri weida

  • @anganaabiman3965
    @anganaabiman3965 Жыл бұрын

    💪💪

  • @mdmaliththasulochana7397
    @mdmaliththasulochana7397 Жыл бұрын

    Dibulagalin ariya51 akkara 500 dila thiyenne ehinda wennethi

Келесі