Harihar Fort | Explore Maharashtra India| हरिहर किला | මහාරාශ්ථයේ දුර්ඝයක පිහිටි හැමෝම හොයපු පඩිපෙළ

Ойын-сауық

This is the first episode of an incredible journey to Maharashtra, India. I, along with two of my friends, were fortunate to tick one of our bucket list entries, Which was Harihar Fort. Located 40 km from Nashik city, Harihar Fort was built during the Seuna (Yadava) dynasty period. Climbing the rock was moderately tricky, but it was a thrilling experience. This is the first video of the Indian trip. Stay tuned with DAP to catch more exciting adventures.
Greetings
I am Dinesh
ලංකාවට දුර ඈත කදු මුදුනක් සොයා ගිය වික්‍රමාන්විත සංචාරයේ රූප රචනාව
ආයුබෝවන් මම දිනේෂ්.!
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
Instagram - / dinesh_a_pathum
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
“Copyright @ [Dinesh A Pathum 2024]. Any illegal reproduction of this content will result in immediate legal action.‼️“

Пікірлер: 684

  • @sagarapeiris1571
    @sagarapeiris15716 ай бұрын

    හීනයක් සැබැවක් කරගත් කඳු මුදුනක සුන්දරත්වය ......❤❤❤❤

  • @BeautifulSoul17

    @BeautifulSoul17

    6 ай бұрын

    ලොකු අයියා😇 සුභ පැතුම් ඔයාලගේ වික්‍රමාන්විත ගමනට...තෙරුවන් සරණයි. 🙏🌿🇱🇰

  • @shyamaleesandamalee2108

    @shyamaleesandamalee2108

    6 ай бұрын

    ආයුබෝවන් ... 🙏 ලොකුපිරිස් අයියේ ... 🙏❤️💐 බලන්නම් මේ රූපරචනාව ඔයාලාගෙ ❤️ ඔයාලාට අපගේ ආදරය සැමදා තියේවි.... බොහෝ තුති. 🙏 උතුම් තෙරුවන් සරණයි ! 🙏

  • @user-jl3gb3yg8f

    @user-jl3gb3yg8f

    6 ай бұрын

    ඒ සැබෑ වූ හීන කදු මුදුනට අපිවත් රැගෙන ගියා ට ලොකු පීරිස් අයියා ඔයාලා හැමෝටම බොහොම ස්තූතියි..... අපි හැමදාමත් අයියල ට හදවතින්ම ජය පතනවා 🙏🙏🙏 බුදු සරණයි ❤️💙💚⛰️

  • @danushkasadaruwan3690

    @danushkasadaruwan3690

    6 ай бұрын

    ආයුබෝවන් ලොකු අයියා ❤️🌿

  • @HadeanEon7917

    @HadeanEon7917

    6 ай бұрын

    ලොකු පීරිස් අයියා..ඇත්ත ...බලාපොරොත්තු අපිව ජීවත් කරවනවා..💚💥

  • @MrPub17
    @MrPub176 ай бұрын

    මේ series එකට හින්දි / English subtitles දාන්න අනිවා ඉන්දියාවේ hit වෙනව ❤

  • @dulmidhananjanaariyarathna4692
    @dulmidhananjanaariyarathna46926 ай бұрын

    ලංකාවේ කෙනෙක් harihar fort එක නගිනකම් බලන් හිටියේ අන්තිමටම මම කැමතිම කෙනා(දිනේෂ් අයියා)ම නැග්ගා❤😮

  • @DineshAPathum

    @DineshAPathum

    6 ай бұрын

    ඇත්තටම හරි ලස්සන තැනක්. දවසක යන්න ලැබේවා කියලා පාර්ථනා කරණවා

  • @Royal-Freedom
    @Royal-Freedom6 ай бұрын

    මේ මුලු ලෝකයම හරිම ලස්සනයි .මිනිස්සු මේ මහ පොලොව අයිති කරගන්න යුද්ධ කරනවා,ඒත් කවදා හරි දිනයක මිනිස්සු මහ පොලොවට අයිති වෙනවා ,අයිති කරගන්න අදහසින් නොව රකින අදහසින් සොබාදහමට ,මහ පොලොවට ආදරය කරන්න ,හරියට අපේ දිනේෂ් අය්යා වගේ ❤❤❤

  • @ravindraekanayake6822
    @ravindraekanayake68226 ай бұрын

    ගොඩක් සතුටුයි සහෝදරයා , හැකි ඉක්මනින් ,හිමාලය ,ewarast, චීන මහ ප්‍රාකාරය වැනි ස්තාන ජය ගැනීමට ,හීන සැබෑ කර ගැනීමට ලැබේවා ,ජයවේවා සහෝදරයා ඇතුළු හැමෝටම ,තෙරුවන් සරණයි

  • @DineshAPathum

    @DineshAPathum

    6 ай бұрын

    බෙහෙවින්ම ස්තූතී.. ඇත්තටම උත්සහ කරණවා මේ හැම තැනකටම දවසක යන්න. නැවත වතාවක් ස්තූතී දිරි ගැන්වීමට සහ ආශිර්වාද වලට

  • @MaheshikaPerera-g6t
    @MaheshikaPerera-g6t4 күн бұрын

    ඇස් වලින් කදුලු ආවා....❤ ඔයා මොන තරම් වාසනවන්ත කෙනෙක්ද....❤😊 හැමදාම පරිස්සමින් ඉන්න ඕනේහ්....❤❤

  • @prabathsudarshana1068
    @prabathsudarshana10686 ай бұрын

    බරතය ,ඡමිඹුත් දිපය .කියන්නේ ඉන්දියාවටයි.ඉන්දියාව කියන්නේ බුදු ,පසේ බුදු ,මහරහතන් වහන්සේලා .පහල වෙින උතුම් පිං බිමකි .🙏🙏🙏

  • @ganicussurcus

    @ganicussurcus

    5 ай бұрын

    Indiawa නෙවෙයි Nepal

  • @dedunu7803
    @dedunu78036 ай бұрын

    කකුල් දෙක හිරි වැටිලා යනවා මේක දැක්කම 🥶🥶🥶😍

  • @mmaxgames5777
    @mmaxgames57776 ай бұрын

    Looking like a wow 😮 ලංකාවේ කන්දක් මුදුනට නැග්ගාම පහල පෙනෙන කොල පාට ඔය කන්ද පහල බැලුවාම නෑ,මේ වගේ සුන්දර රටක් දැන් තියෙන්නේ විනාශ මුඛයේ,දුකයි එ ගැන

  • @maduwanthaams7763
    @maduwanthaams77636 ай бұрын

    ගගන් ගිරි මට මතකයි අපේ පාසල් පෙල පොතක තිබිබා. මං ආසම තැනක්. ස්තුතියි දිනේෂ් අයියා යන්න බැරි වුනත් ඒවා පෙන්නුවාට

  • @chathudarmawardhane3125
    @chathudarmawardhane31256 ай бұрын

    කීයා බාත් හේ.........................බෝහෝත් අච්චා එහේ දීනේෂ් බායි 👍

  • @priyaniwirakoon6201
    @priyaniwirakoon62015 ай бұрын

    ආඩම්බරයි සිවජී maharaj ඉදිකරගත්තු නිදහස් රාජධානි ඔබ අපට දකින්න සැලස්වීම ගැන. කටවල් ඇරන් බලන් හිටියේ හරියට අපි කදු නැග්ගා වගේ කකුල් වෙව්ල වෙව්ලා.

  • @Hectorx000
    @Hectorx00020 күн бұрын

    ලංකාවේ කඳු මුදුන් වල ඒ එන හැගීම දැනෙන්නෑ. අනේ මන්ද කියන්න තේරෙන්නෑ ඒක.මගේ රටේ ලස්සනට අමතරව අමුතු දෙයක් හැංගිලා තියනවා කියලා මට තේරුණා. 💗🇱🇰

  • @mayurithakshila4352
    @mayurithakshila43526 ай бұрын

    පෝය කියලා නැ ඉතින් අපි වැඩ දැනුයි ඔන්න බලන්න හදන්නේ 😊😊😊😊😊❤❤❤

  • @hashinidilsha7592
    @hashinidilsha75926 ай бұрын

    අපෙ. රටට ආඩමිඛරයක්. ඔඛ දිරිය ශක්තිය ලැඛෙවා. ගිරි දුර්ග නැග යන්න .බුදු සරණයි අයියෙ .❤❤❤❤

  • @chamindaitsme8117
    @chamindaitsme81176 ай бұрын

    දවසක everest නගින්න ශක්තිය ධෛර්ය ලබෙවා,❤

  • @timodhekanayake
    @timodhekanayake6 ай бұрын

    මං දැකපු ලස්සනම KZread වීඩියෝ එකක්.Content + Content Quality superb.Well done bro💫❤️

  • @heshanking
    @heshanking6 ай бұрын

    නියමයි සහොදරයා,ලංකාවෙ කොල්ලෙක් ලොකෙ වටෙ ඇවිදින එක ගැන සතුටුයි.තව තවත් සංචාරය කරන්න ලැබෙවා.👑👏

  • @DineshAPathum

    @DineshAPathum

    6 ай бұрын

    සහෝදරයා ... ගොඩාක් ස්තූතී. කාර්‍යබහුලත්වය අඩු උන ගමන් නැවතත් කදු මුදුනකදි දැක ගන්න ලැබේවා කියලා පාර්ථනා කරණවා..! ආයෙ වෙලාවක යමු හෙලිකොප්ටරයක රවුමක් ❤️🫡🌿

  • @chandimadivarathna7240

    @chandimadivarathna7240

    6 ай бұрын

    ඇත්තෙන්ම සතුටු යි .අපිවවත් එක්කන් ගියාට .අඩියක් තියන තියන ගානට තෙරුවනේ ආශිර්වාද ලැබේවා ....

  • @ajayjagdale8992
    @ajayjagdale89926 ай бұрын

    Miss you brothers...!! The vlog is so awesome 👍 Keep going...! ❤️

  • @SLANPR

    @SLANPR

    6 ай бұрын

    😍

  • @dil_war

    @dil_war

    6 ай бұрын

    Are you Ajay bahi?

  • @Black-cx4bj

    @Black-cx4bj

    6 ай бұрын

  • @wildcranasinghe
    @wildcranasinghe6 ай бұрын

    හරිම ලස්සනයි අය්යේ බොහොම ස්තුතියි මේ තැන් වල අද්දැකීම් අපි එක්ක බෙදා ගන්නවට සමන් දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා අය්යට, හදවතින්ම සුබ පතනවා, තවත් මෙවැනි වීඩියෝ ගේන්න. ලොව උසම කදු මුදුනත් තරණය කරන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා 🥹❤️

  • @chandrikaperera6969
    @chandrikaperera69696 ай бұрын

    අපෙ රටට ගහන්න වෙන රටක් නැ ලොකෙ කොහෙ ගියත් අපෙ රටෙ ලස්සන නැ බලන බනල අත් කොල පාටට ඔයාලා හැමෝටම නිදුක් නිරෝගී සුවය පරිස්සමෙන් 💕🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💐💕

  • @shiranigunawardana9866
    @shiranigunawardana9866Ай бұрын

    බුදු සරණයි පුතාලට ! බොහොම ස්තුතියි . අපිට මේ ලස්සන පෙන්නනවාට . මෙහෙම බලනකොටත් අපේ කකුල් වෙව්ලනවා.

  • @ishialo18
    @ishialo186 ай бұрын

    ඒක නම් සුපිරියක්❤️ ඊටත් වඩා අපේ රටේ කොඩියක් වෙන රටක බැබලෙද්දි ඒ හැඟීම මාරයි.ඔයාලා අයියේ අපේ කොඩිය අරගෙන එහෙම යද්දී ඇත්තටම කියන්න ඕනී "ගැම්මක් තමයි ❤️" සුපිරිම සංචාරයක් ❤️

  • @chandrikagurusinghe275
    @chandrikagurusinghe2756 ай бұрын

    පරිස්සමින් ඔයාගේ සොදුරු හීන හැබෑ කර ගන්න සුභ පතනවා.. ඔයත් එක්ක අපිත් ගියා වගේ දැනුණා. ලොකු පීරිස් අයියත් ගිය එකට සතුටුයි...💐❤️

  • @kavindamunasingha
    @kavindamunasingha6 ай бұрын

    Thanks❤❤❤ Jayawewa 🙏🙏🙏

  • @ChaRuX
    @ChaRuX6 ай бұрын

    මේ පාර සංචාරය ගැනනම් කියලා වැඩක් නැ සුපිරියක් ❤😍🥰

  • @rupanisuchithra6630
    @rupanisuchithra66306 ай бұрын

    හදවතේ සංචාරකයා... ජයවේවා සියළුම දෙනාටම 🙏

  • @DineshAPathum

    @DineshAPathum

    6 ай бұрын

    ගොඩාක් ස්තූතී.. ජය වේවා

  • @lakmalidissanayaka-nh7bq
    @lakmalidissanayaka-nh7bq6 ай бұрын

    අම්මෝ aiyage තියෙන සතුට ..❤ මගේනමි කකුල් dekath වෙව්ලන්න gatta...පඩි පෙළ දැකලා .....😮 වීඩියෝ එක ලස්සනයි අයියේ .❤ හැමදාම කියනවා wage yana තැනක පරිස්සමෙන් අයියේ ❤ oya hethi dada naginkota දුකත් හිතුණා .😥 Budusaranai 🙏🙏🙏

  • @krishanthakrishantha721
    @krishanthakrishantha7216 ай бұрын

    akanamm maru dinesh ❤❤❤❤❤❤❤

  • @anzworld10
    @anzworld106 ай бұрын

    මේවනේ බ්‍රෝ vlogs..❤❤. Keep it up broo❤❤

  • @AH-pf8dd
    @AH-pf8dd6 ай бұрын

    අයියෙ සප්තකන්‍යා කඳු වල video එකක් කරමුකො 😍

  • @Himansha_wishmika
    @Himansha_wishmika6 ай бұрын

    හරි ආසාවෙන් බලන එකම CHANNEL එක . කියන්න තේරෙන්නෙ නෑ හරිම ලස්සනයි . ඒවගේ පරිස්සමෙන් දිනේශ් අයියා And Other Members 💚🙏😍

  • @darshanipriyangika7031
    @darshanipriyangika70316 ай бұрын

    මාරම ලස්සනයි පුතේ ඔයාලට බොහොම පිං මෙි වගේ ලස්සන තැනකට අපිව එක්කන් ගියාට අාදරෙයි පුතේ හැමදාමත්❤

  • @mikeschoiceone6632
    @mikeschoiceone66326 ай бұрын

    Excellent. Thank you for bringing this video to us. Lovely.

  • @nadeekatharangani6069
    @nadeekatharangani60696 ай бұрын

    වීඩියෝ එක එනකන් බලන් හිටියෙ ..තවත් සුන්දර වැදගත් තැනකට ගිහින් නේද..💚💚

  • @Praba_1626
    @Praba_16266 ай бұрын

    සුපිරි තමයි දිනේශ් අයියා❤ කිව්ව වගේ ඉක්මනට sailor එක්ක වීඩියෝ එකක් ඕනෙ ❤

  • @Ruwan_Kalinga_official
    @Ruwan_Kalinga_official6 ай бұрын

    දිනේශ් අයියේ පිම්බර දුරුතු පොහොය දිනයක් වේවා.!!! තෙරුවන් සරණයි ...!!! වීඩියෝ එක දානකන් බලන් හිටියේ💖😊🙏

  • @NKRproductionssl6462
    @NKRproductionssl64626 ай бұрын

    විඩියෝ එකක් එයි කිය කිය හිත හිත ඉද්දි එකක් ආවේ ❤ හදවතේ සංචාරකයා දීනේශ් ❤❤ ආදරෙයි

  • @cpoxkaizer3651
    @cpoxkaizer36516 ай бұрын

    niyamai math indiawe lassana than blanna asawen hitye kaleka idn ❤❤

  • @ShaneDissanayake
    @ShaneDissanayake6 ай бұрын

    බ්‍රෝ ඔයාගේ සිංහල නම් මාරම ලස්සනයි😁❤️

  • @dush_95
    @dush_956 ай бұрын

    සුපිරි ❤

  • @kavindichamodya6944
    @kavindichamodya69446 ай бұрын

    සොඳුරු සංචාරයක්.🥳🍃

  • @ashajayawickrama2506
    @ashajayawickrama25066 ай бұрын

    ඉපදුන දවසේ ඉඳල ජීවත් වෙන මේ පුංචි රට තුළ වත් යා ගන්න බැරි අපි වගේ අය වෙනුවෙන් ඔයා මේ ඉදිරිපත් කරන රූප රචනා ඇත්තටම අපට ගොඩක් වටිනවා. ඔයා හරි වාසනාවන්තයි. අපි වෙනුවෙන් තවත් මේ වගේ ලෝකයේ ලස්සන තැන්වලට යන්න, මේ වගේ රූප රචනා ගෙන එන්න හැකි වේවායි පතනවා!❤❤❤

  • @Wihagi_Samara

    @Wihagi_Samara

    6 ай бұрын

    ❤❤❤❤

  • @DineshAPathum

    @DineshAPathum

    6 ай бұрын

    ❤ බෙහෙවින්ම ස්තූති. සොබාදහමට ආදරේ හැමෝටම මේ සියලු අත්දැකීම් සැබැවින්ම විද ගන්න ලැබේවා කියලා පාර්ථනා කරණවා

  • @UdaraLakshitha-jn1lx

    @UdaraLakshitha-jn1lx

    6 ай бұрын

    එක ඇත්ත සාහොදරයා😊💔 දිනෙශ් අයියා ගොඩක් ස්තුතියි පින් ඔයාට ❤️❤️

  • @user-hm6ve5bx2r
    @user-hm6ve5bx2r5 ай бұрын

    Supiry mata yanna nathath oyala giyane patta sathutui....budusarani parissamin

  • @asankaperera9682
    @asankaperera96826 ай бұрын

    හරිම ලස්සනයි අය්යා අපිට දකින්න ලැබුණු තවත් සොඳුරු ගමනාන්තයක් 😘🧔❤️

  • @DineshAPathum

    @DineshAPathum

    6 ай бұрын

    ගොඩාක් ස්තූතී නංගි

  • @asankaperera9682

    @asankaperera9682

    6 ай бұрын

    @@DineshAPathum 😘🧔❤️

  • @nilukaravita6855
    @nilukaravita68556 ай бұрын

    Ane deiyane mekanam pissuvak.monatharam lassanda ❤❤❤❤

  • @naveenchaminda94
    @naveenchaminda946 ай бұрын

    බාවනාවක් කෝහෙද දිනේස් තරම් හිත නිවන .ලෝකේ වටේම යන්න සක්තිය ලැබේවා බුදුසරණයි .

  • @user-kv2xe3jx3c
    @user-kv2xe3jx3c6 ай бұрын

    සහෝදරයෝ කදු නගිද්දි නවත්තන්න හරි අමාරුයි . 😫❤️ dap you gave me a clue 💨

  • @giwanthasandaruwan3931
    @giwanthasandaruwan39316 ай бұрын

    මරු අයියේ🌿

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee21086 ай бұрын

    දිනේෂ් ,ලොකුපිරිස් අයියේ ඔයාලාගේ වික්‍රමාන්විත මේ සොදුරු සංචාර හරිම ආසාවෙන් බලන්වා වගේම අපි දාන කමින්ට් එකකට ඔයාලා දෙන්නාගෙන් කමින්ට් එකක ලැබුනාම පුදුමාකාර සතුටක් දැනෙන්නේ ඒ සතුටම මට මෙන් සැමටම හරිම අගෙයි ස්තුතියි ඔයාලා කෙසේ හෝ පුලුවන් වෙලාවකට මැසේජ් එකක් දාන එකට බොහෙවින් ස්තූතිය පුදකරන්වා. අතපසු වුවත්, මැසේජ් නොදැම්මත් සිතට හරිම සතුටුයි බොහෙවින් තුති ඔයාලාට. අපට ලංවිය නොහැකි තැන්වලට අප නෙත් ඔබේ නෙතින් දැකබලා අපි බෙහෙවින් සතුටින් නමුත් විටකදී භීතියක් සමගින් හිතට දැනෙන සතුට මහමෙරක් සේ දැනෙයි.. 🙏 ඔයාලාට පින් .... උතුම් තෙරුවන් සරණයි ! 🙏

  • @madhushikakannangara5284
    @madhushikakannangara52846 ай бұрын

    මුල ඉදන්ම දැනන් හිට්යා ලංකාවේ නෙමෙි කියල..හරි දැන් බලමු..බලල ඉවර වෙලා ක්මෙන්ට් කරන්නම්...❤❤❤❤ මේ ටික ලියන්නේ බලල ඉවර කරල..එක පොඩ්ඩක් යවල බැලුවේ..අපේ රටේ සොඳුරු හදවතේ සංචාරකයා දිනේෂ් ඔබ නිසයි අද අපි මේ සොඳුරු දසුන් දකින්නේ..විවිධ පාරිසරික තත්ත්වයක් යටතේ බාධාවක් මැඩ පවත්වා ගනිමින් හා අවධානම් මැඩගෙන තවතවත් කදු නගින්නට සොඳුරු සංචාරයන්හි යෙදෙන්නට ශක්තිය ධෛර්යය ලැබේවායි පතනවා ...ඒ වගේම ලොකු පීරිස් වැනි මිතුරන් සැමදා වාසනාවක්...❤❤❤❤❤

  • @chinthasandamali

    @chinthasandamali

    6 ай бұрын

  • @isuruchathuranga8643
    @isuruchathuranga86436 ай бұрын

    සංචාරකයා තවත් ලස්සන තැන්වලට අපිව අරගෙන යන්න උබට ජය 🤍🍃🏔️

  • @crazywalkers
    @crazywalkers6 ай бұрын

    පුදුමාකාර ලස්ස්නක් තියෙන්නේ.වීඩියෝව මුල ඉදන් අගටම බැලුන දන්නෙවත් නැතුව.ජයවේවා අයියේ 😍🍃❤

  • @user-jy8hr2dd3r
    @user-jy8hr2dd3r6 ай бұрын

    තවත් මේ වගේම හැම රටකටම හැම කදු මුදුනකටම යන්න ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා❤

  • @danushkasadaruwan3690
    @danushkasadaruwan36906 ай бұрын

    බලාපොරොත්තුවෙන් හිටපු සංචාරකයක් ❤️🌿 අදත් සොඳුරු රූප රචනාවක් ❤️😍 සොඳුරු සංචාරකයක් ❤️😍🌿

  • @prasangalahiru
    @prasangalahiru6 ай бұрын

    Dinesh ayyata loke prasidda hama moutain ekakma yanna labewa kiyala parthna karanawa budu sarai ayye apita yanna nolabunath video baladdi oyala ekka apith giya wage hagimak danenawa ❤❤❤

  • @slraula1383
    @slraula13836 ай бұрын

    පිය ගැට පෙල කියන වචනෙට නියම අරුතකක් එම තරනය ❤❤❤❤

  • @milindugimhana
    @milindugimhana6 ай бұрын

    බලාපොරොත්තුවෙන් හිටපු සංචාරයක් ❤️‍🔥💪 හදවතේ සංචාරකයා ❤

  • @DineshAPathum

    @DineshAPathum

    6 ай бұрын

    බෙහෙවින්ම ස්තූතී

  • @user-nd9hy1bu5r
    @user-nd9hy1bu5r6 ай бұрын

    අපිට ආඩම්බරයි ඔයා ගැන..ජය වේවා දිනෙශ් අයියේ...පරිස්සමෙන්,බුදු සරනයි ❤️❤️❤️

  • @Divanka965
    @Divanka9656 ай бұрын

    හදවතේ සංචාරකයා 💗🍃

  • @myvlogsofficial
    @myvlogsofficial6 ай бұрын

    මගේ කකුල් දෙක හිරිවැටෙනවා බලද්දි මේක ❤❤❤

  • @aravinda19
    @aravinda196 ай бұрын

    සුපිරිම සංචාරයක් ❤

  • @sewwandinadeesha6014
    @sewwandinadeesha60146 ай бұрын

    අනේ ඒක මරු ❤

  • @BeautifulSoul17
    @BeautifulSoul176 ай бұрын

    So excited🥰 This is going to be so interesting ❤️🙏 Adventure නම් DAP and ලොකු අයියා තමයි😇🥹ඉංදියාව වගේ ලොකු රටකට ගිහින් , නගින්න අපහසු Harihar Fort එකට නැගලා අපේ පුංචී රටේ වීරයෝ ලොකු වැඩක් කරා, ගොඩාක් ආඩම්බරයි ඔයාලා ගැන❤️🫡🇱🇰🙏 මේ වීඩියෝ එක අපේ රටේ වගේම ඉංදියාවේ අයටත් බලන්න ලැබෙන අවස්ථාවක්. සුභ පැතුම් මේ සාර්ථකත්වයට❤️ඔය දෙන්නට කරන්න බැරි දෙයක් නෑ , දිනේෂ් අයියාගේ ලොකුම ශක්තිය හෙවණැල්ල, ලොකු අයියා 🙏🥹 දවසක Everest කන්ද උඩටම යන්න ශක්තිය ලැබෙන්න කියලා හදවතින් ප්‍රාර්ථනා කරනවා. පරිස්සමෙන් හැමදාමත්. බුදු සරණයි.🙏💚🌿

  • @DineshAPathum

    @DineshAPathum

    6 ай бұрын

    Thank you so much ❤

  • @BeautifulSoul17

    @BeautifulSoul17

    6 ай бұрын

    ❤🌿🥹🙏

  • @amilakasun7058
    @amilakasun70586 ай бұрын

    Kiyala wadak na.super.❤🤙👌👍🙏

  • @patthree
    @patthree6 ай бұрын

    බලාගෙන brother පොඩ්ඩක් හරි එහෙට මෙහෙට උනොත් සොරිම තමයි 😮

  • @lakmalvidu945
    @lakmalvidu9456 ай бұрын

    Our Sinhala kings born again. But this time to explore faraway lands... To live and love nature.... Guardians of the earth.... Protected by all celestial beings!!!

  • @ridmasampath5708
    @ridmasampath57086 ай бұрын

    කියන්න වචන නෑ දිනේෂ් අයියේ ✊ ඒ තරමට ලස්සනයි සුභ පැතුම් අයියේ DAP🌱💚 🇱🇰🇳🇪🙏🏽

  • @DineshAPathum

    @DineshAPathum

    6 ай бұрын

    ගොඩාක් ස්තූතී මල්ලි

  • @dilanpriyadarshana

    @dilanpriyadarshana

    6 ай бұрын

    🎉❤

  • @ishanijayakody7265
    @ishanijayakody72656 ай бұрын

    නිවි සැනසිල්ලෙ බලන්න ඕනා වීඩියෝ එකක් 💚😘

  • @kasunnishantha1023
    @kasunnishantha10236 ай бұрын

    ජයවේවා❤

  • @ratawate-266
    @ratawate-2666 ай бұрын

    දිනේෂ් අයියා සංචාරකයන්ගේ හදවත ❤❤

  • @bashithathennakoon6320
    @bashithathennakoon63206 ай бұрын

    ❤ eka maru.🔥🔥 jayawewa dinesh ayya

  • @thiliniliyanage4089
    @thiliniliyanage40896 ай бұрын

    හරියටම කන්ද නගින ටිකේ චිත්‍රයක් වගේ, ඔයාලා පියවි ඇසට දැකලා විදින්න තරම් පුදුම වාසනාවන්තයි ❤️❤️ ඔයාලගේ මූණුවල තියන සතුට වගේම, අපිටත් ඒ සමානව සතුටක් ලබලා දෙනවට පිං අයියලා... ඔයාලාගේ බකට් ලිස්ට් එකනම් සම්පූර්ණ කරගන්න ශක්තිය ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.... කොච්චර කියෙව්වත් කමක් නෑ අපි ආසාවෙන් ඉතින් අහගෙන ඉන්නේ, කියවනවා වගේම පරිස්සම ගැනත් අංක එකටම හිතන්න හොදේ... මට වගේම අපි හැමෝටම සොබාදහම විදින්න අලුතින් කියලා දෙනවට ඔයාලට ගොඩක් ස්තූතියි 🥰🥰🥰 ආදරෙයි ගොඩක් ❤️❤️❤️❤️

  • @sameeranuwan2317
    @sameeranuwan23176 ай бұрын

    අපේ අල්ලපු රටේ ලස්සන අපේ රටේ ලස්සනට සමානයි....ඔයාලගෙ කැප කිරීම ගොඩක් අගයකරනවා සහෝ...

  • @DineshAPathum

    @DineshAPathum

    6 ай бұрын

    බෙහෙවින්ම ස්තූතී

  • @sameeranuwan2317

    @sameeranuwan2317

    6 ай бұрын

    @@DineshAPathum හදවතේ ගායකයා චාමර අයියා..හදවතේ සංචාරකයා ඔයා සහෝ..මං හරි කැමති හරි ආදරෙයි ඔයාලා මේ රටට මිනිස්සුන්ට කරන කැපකිරීමට.පුංචි අවවාදයක් දෙන්නම්..දේශපාලනයට නම් එන්න එපා...ඔය හොද නම හැමදාම තියාගන්න..අපි ඉන්නවා ඔයා එක්ක.බුදු සරණයි

  • @captainnemo3958
    @captainnemo39586 ай бұрын

    අම්මෝ 😳😳😳❤️❤️❤️❤️❤️❤️

  • @oshadichamodya8150
    @oshadichamodya81506 ай бұрын

    Vedeo eka danakm iwasillak nethiwa hitiye Dinesh mamee ❤❤❤🎉🎉🎉🎉

  • @arunawithanage8958
    @arunawithanage89586 ай бұрын

    බොහෝම ස්තුතියි පැතුම්. ලස්සන සංචාරයක්...

  • @nishanthidarshani4310
    @nishanthidarshani43106 ай бұрын

    Sathutui idiriyatama yanna shakthiya labewa diyunuwen diyunuwata pathwenna labewa yoda bala yoda shakthiya labewa lokaya jaya ganna shakthiya labewa obatath loku piristath anith sahodarayantaththeruwan saranai parissamin❤❤❤

  • @AyeshaRajapaksha872
    @AyeshaRajapaksha8726 ай бұрын

    Amazing Beautiful Vedio Good Luck Aiya🍀😊🌻🌳

  • @monikajayasinghe466
    @monikajayasinghe4666 ай бұрын

    ආයුබෝවන් වාසනාවන්, ඔබ සැමට ආශීර්වාද වේවා. ඉතාම වටිනා සංචාරක වැඩ සටහන් රැගෙන එන ඔබ සැමට ජයෙන් ජයම වේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. තබන තබන පියවරක් පියවරක් පාසා ආරක්ෂාව, රැකවරණය නොඅඩුව ලැබේවා. සෙතක්, Saanthiyak, යහපතක්ම වේවා වේවා ඔබ සැමට.....!!!!

  • @GaganAkitha
    @GaganAkitha6 ай бұрын

    54:13 මගේ නම තියෙන කන්දක් දැකීමත් සතුටක් ❤😻

  • @thilininsg3175
    @thilininsg31756 ай бұрын

    ❤❤ very beautiful video. Congratulations brothers. God bless you 🌿🍃🍃🍃

  • @sudumalli4786
    @sudumalli47866 ай бұрын

    Theruwan saranai malli lassana video ekak

  • @Raji8888SL
    @Raji8888SL6 ай бұрын

    Super 👌 one Dinesh n team.. so proud to see our flag ❣️💯🇱🇰💪

  • @FashionTipswithThenu
    @FashionTipswithThenu6 ай бұрын

    Gud job guys ,asama travel vlog eka ❤

  • @hirunanimesh3263
    @hirunanimesh32636 ай бұрын

    Ekanam maru dinesh aiye ❤Soduru sancharakaya❤good luck brother ❤

  • @artisticfreedom8702
    @artisticfreedom87026 ай бұрын

    Niyamai ayye❤❤❤, kawadada himalaya tharanaya karanne, api asawen balagena inne

  • @captainnemo3958
    @captainnemo39586 ай бұрын

    25:58 ඒ ඉදගත්ත විදියට මට නම් බය හිතුනා 🥴🥴🥴🥴 🤭🤭🤗🤗🤗❤️❤️❤️❤️❤️

  • @kassasl7571
    @kassasl75716 ай бұрын

    සුපිරි සහො අපිත් කදු නැග්ග වගෙ අද්දැකිමක් ලොකු පිරිස් එක්ක දිනෙශ් දෙන මෙ විඩියො පට්ට කියන්න වචන නැ🫶🫶🫶🫶❤️❤️

  • @nilendrafernando9783
    @nilendrafernando97836 ай бұрын

    සුපිරි ලස්සනයි .

  • @malanijayathungage2201
    @malanijayathungage22016 ай бұрын

    කවමදාවත් අපිට යන්න බැරිතැන් වලට මල්ලි ඔයා සංචාර වලට ගිහින් ඒ තැන් අපිට බලන්න වීඩියෝ එක දානවා බලන්න. මල්ලීටත් මල්ලිගේ ඒ වීඩියෝ බලලා අපිත් ලොකූ සතුටක් ලබනවා ඒකට ඔයාට ගොඩක් ස්තූතියි කන්ඩායමටත් ශක්තිය දහිර්ය ලැබේවා කිසිම ලෙඩක් දුකක් නැතුව ශක්තියම ලැබේවා කියල ප්‍රාර්තනා කරනවා ඔබ හැමදෙනාටම තෙරැවන් සරණයි

  • @harshanuwan1679
    @harshanuwan16796 ай бұрын

    ඒක නම් හීනයක්ම තමා අයියෙ අපිට නම්. මාරම ලස්සනයි වටිනා වීඩියෝ එකක් ස්තූති දිනේෂ් අයියේ❤️❤️❤️ 🌿🌿🌿🌿

  • @chathurangapriyadarshna7660
    @chathurangapriyadarshna76605 ай бұрын

    Supiri aiye, harima asawen baluwa ❤❤

  • @Studiotime44
    @Studiotime446 ай бұрын

    Next level 👌👌👌👌👌

  • @user-lo6gc1zs4y
    @user-lo6gc1zs4y6 ай бұрын

    Eka nam nimai dinesh aiye...pissu wetenawa..❤❤

  • @umaliweerasuriya489
    @umaliweerasuriya4896 ай бұрын

    Beautiful and thank you for sharing 🎉

  • @deshandesilva4510
    @deshandesilva45106 ай бұрын

    Dinesh ge superima vlog aka....❤.. ❤❤

  • @chathurikasubashini4542
    @chathurikasubashini45426 ай бұрын

    Ammooo vidiyo eka nm සුපිරි godakkk stuti mewa pennuwata malliyo pin oyta godakkk❤

  • @pasindusampath1993
    @pasindusampath19935 ай бұрын

    කොච්චර දිග video එකක් උනත් වෙලාව යානවා තේරෙන්නෑ❤නියමයි😊

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda16116 ай бұрын

    niyamai aiya me vloge eka patta asawen baluwa bs

Келесі