ඩොරික් බංගලාව | Travel With Chatura DORIC BUNGALOW

Пікірлер: 130

  • @indurupasinghe876
    @indurupasinghe8762 жыл бұрын

    මාරම ලස්සනයි ..ඇත්තමයි මෙහෙම දකිද්දි ඇවිදින්න ආසයි ..ඔයා නම් හෙනම වාසනාවන්තයි චතුර ..❤️❤️😍

  • @rosagecharika7667
    @rosagecharika76672 жыл бұрын

    කොරෝනා කියලා දෙයක් අහලවත් නැති කාලයක 😍🥺

  • @kavithehasna9568
    @kavithehasna95682 жыл бұрын

    ට්‍රැවල් කළා වගේ නෙමේ, අවදානම් තැන්වලින් අන්න ඒ වගේ පණ බේරගෙන, පණකඩාගෙන දුවන්න,😁 Traval with chathura , නියමයිනෙ කොහොමත්, ස්තූතියි ,ලස්සන දේ පෙන්වනවාට,💝

  • @CharityDeA
    @CharityDeA2 жыл бұрын

    ඒ සතුන් පවු මේ වගේ මිත්‍යාද්‍රෘශ්ට්ක මිනිස්සු අතර ඉපදිලා දුක් විදිනවා.....😥

  • @erandikamuthunayaka2717

    @erandikamuthunayaka2717

    2 жыл бұрын

    ඒක තමයි පව්කාර මිනිස්සු 😭😭

  • @dilshanpriyanga
    @dilshanpriyanga2 жыл бұрын

    ලෝකෙ drag race කියල තරගයක් හොයාගන්නත් කලින් ඉදලා අපේ මේ පුංචි රටේ මේ වගේ තරගත් තිබුණනෙ ඉතින්..... 😁☺❤👌🙏

  • @sankawaradaththa8786
    @sankawaradaththa87862 жыл бұрын

    ඔයා තරම් වෙන කිසිම travel චැනල් එකක් සුපිරියටම කරන්නේ නෑ කවුරුත් 💙

  • @sbsaliyabandarasb3208

    @sbsaliyabandarasb3208

    2 жыл бұрын

    kzread.info/dash/bejne/k5-ltMmNoq64ps4.html ලංකාවෙ හොඳම එක මේක 😊

  • @TravelWithUdari
    @TravelWithUdari6 ай бұрын

    15:15 ඉඳලා මාර ලස්සනයී විඩීයො එක. 😊 doris bungalow මාර ලස්සනයි. ඇහැට ප්‍රියයී, ලස්සන පාට, තැනත් ලස්සනයී. 😊

  • @CanadaSLVlogs
    @CanadaSLVlogs2 жыл бұрын

    මෙහෙට 🇨🇦, තාම උදේ, නැගිට්ට ගමන් notification on කරල තිබුනු නිසා චතුර ගෙ වීඩියො එක බැලුවෙ.වීඩියො එකේ trailer එකයි , අර සින්දුවයි නම් ❤️❤️❤️ ලන්කාවෙ ලස්සන ඒක වෙනම එකක් Editing සුපිරී චතුර 🔥🔥🥰🥰 එහේ 35' , මෙහේ -32 ‘ 🥶🥶

  • @chathuraprasad1690
    @chathuraprasad16902 жыл бұрын

    ලංකාවේ movies shoot කරන්න සුදුසු ප්‍රදේශයක් කියලා හොදට පේනවා..ස්තුතියි චතුර අයියේ මේවා මිනිස්සුන්ට පෙන්නුවට ❤🤝

  • @dakshinadevinda2540
    @dakshinadevinda25402 жыл бұрын

    පටන් ගැන්මම සුපිරි 😇❤️‍🔥

  • @shashikawanigasooriya9815
    @shashikawanigasooriya98152 жыл бұрын

    මන් ආසම පැත්තක්‌ උතුරේ සංස්කෘතිය හරි ලස්සනයි.... කෑම මාර රසයි ❤

  • @TenSrilanka2684

    @TenSrilanka2684

    Жыл бұрын

    😂😂😂😂😂😂

  • @mojonewslk
    @mojonewslk2 жыл бұрын

    මාරම ලස්සනයි ..ඇත්තමයි මෙහෙම දකිද්දි ඇවිදින්න ආසයි ..ඔයා නම් හෙනම වාසනාවන්තයි චතුර .

  • @nandawigatunga1989
    @nandawigatunga19892 жыл бұрын

    මාරම ලස්සන video එකක් හරිම ලස්සනයි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙමි

  • @arunaibbaunlimited9351
    @arunaibbaunlimited93512 жыл бұрын

    මාරම ලස්සන විඩියෝවක්. වෙනස්ම විදිහට සුපිරියට කරන travel programm එකක් 😍😍😍

  • @user-dp1mo7rv9k
    @user-dp1mo7rv9k2 жыл бұрын

    කැමරාමනුත් සුපිරිමයි ♥️

  • @slbusvideos6320
    @slbusvideos63202 жыл бұрын

    මෙහෙම මාස්ක් නැතිව නිදහසේ ඉන්නා ආසයි ආයෙත්🥺

  • @dulanjanasandaruwan814
    @dulanjanasandaruwan8142 жыл бұрын

    සුපිරියක් තමා❤️❤️❤️❤️

  • @TravelWithBajaBaby
    @TravelWithBajaBaby2 жыл бұрын

    දැනුමට සෑහෙන්න එකතු කර ගත්තා...

  • @supuntv4849
    @supuntv48492 жыл бұрын

    ගොඩක්..ලස්සන යි..බුදුසරනයි..ප්ය..සටුට

  • @maha2004
    @maha20042 жыл бұрын

    Story I heard about Allirani Fort goes like this. A princess known as Alli comes from India to buy pearls. Since she visit this place regularly, she built it for her convenience.

  • @sarang9318
    @sarang93182 жыл бұрын

    මිනිස්සුන්ගේ සංස්කෘති වලට සත්තු පලි නෑ අපි වගේම එයාලත් ජිවත් වෙන්න තමයි කොහොමත් කැමති😑

  • @akindudewnaka5357

    @akindudewnaka5357

    2 жыл бұрын

    ඉතින් කොහොම කරත් කුකුලව මරල කනවනෙ වෙනසකට තියෙන්නේ ඒගොල්ලෝ ගෙදර ගිහින් මරණව අපි මරපු එවුන්ව කනව😆

  • @sarang9318

    @sarang9318

    2 жыл бұрын

    @@akindudewnaka5357 අපි ගොඩේ මම නැත

  • @akindudewnaka5357

    @akindudewnaka5357

    2 жыл бұрын

    @@sarang9318 ආ ඒනං කන ආය කාපුදෙන් හැමෝම vegetarian වෙන්න ඕන කියල එකක් නෑනෙ

  • @sarang9318

    @sarang9318

    2 жыл бұрын

    @@akindudewnaka5357 Slaughterhouse ekak lagakatawth giyanm ohoma kiyana ekak na

  • @akindudewnaka5357

    @akindudewnaka5357

    2 жыл бұрын

    @@sarang9318 ගිහින් නම් නෑ video වලින් දැකල තියෙනවා දුක හිතිල ආයෙ හරක්මස් කන්නෑ කියල හිතුන, සතියක් විතර ගියාට පස්සේ ඒක හරිගියා දැන් කනව හැබැයි 🙂

  • @TRAVELGUIDESL8
    @TRAVELGUIDESL82 жыл бұрын

    Wow..ඒක මරු 🥰🥰🥰💪🤝

  • @TravelwithMody
    @TravelwithMody2 жыл бұрын

    Amazing videos awesome Sri Lanka 🇱🇰 ❤️

  • @MealsofFoodies
    @MealsofFoodies2 жыл бұрын

    WOW..Wonderful bro..

  • @yasindudayananda7630
    @yasindudayananda76302 жыл бұрын

    Timelapse at the end is very beautiful

  • @priyankarakarunarathna8761
    @priyankarakarunarathna87612 жыл бұрын

    ලස්සන විඩියෝ එකක්. චතුර ආකර්ෂනිය විදියට වැඩසටහන කරනවා❤️

  • @angelanju3655
    @angelanju36552 жыл бұрын

    Good Luck 😍🥰❤️🔥👌💪✌️

  • @dwgarment8652
    @dwgarment86522 жыл бұрын

    superb chathura ayye

  • @xo5913
    @xo59132 жыл бұрын

    දැන් ඉතින් තෙලුත් ගනන් එකේ පාර්ලිමේන්තුවේ ඉන්න උන් දෙන්නෙක් බැදගෙන තමයි කරත්තයක් පදාින්න වෙන්නේ😂

  • @akindudewnaka5357

    @akindudewnaka5357

    2 жыл бұрын

    කට ආ කියපන් මසුරං දාන්න 😂😂

  • @sadeeshadil7930
    @sadeeshadil79302 жыл бұрын

    Edit eka thamai pattama

  • @jkriki2940
    @jkriki29402 жыл бұрын

    Bro I like you very much you very good fun guy

  • @rohinisudarma2897
    @rohinisudarma28972 жыл бұрын

    Dakala Nethideyak....thanks

  • @The_Natural_World_9
    @The_Natural_World_92 жыл бұрын

    පකයලාගේ විනෝදෙට මොන වදයක්ද දෙන්නේ ඒ සත්තුන්ට 🙁 සක්කිලි තරග පුදුම වදයක් දෙන්නේ සත්තුන්ට. පිටේ තට්ටන් වල තියන තුවාල මොන වේදනාවක් විදිනවා ඇද්ද. සක්කිලි එ මිනිසුන්ගේ පරම්පරා ක්‍රිඩාවක් අම්මගෙ රෙද්ද මොන වේදනාවක්ද දෙන්නේ ඒ සත්තුන්ට

  • @Dinusiri8796

    @Dinusiri8796

    2 жыл бұрын

    really bro.u can't see even why they beating those poor animals.so sad

  • @tharikamaduwanthi9430
    @tharikamaduwanthi94302 жыл бұрын

    Lassanai.

  • @AnjanaAriyarathna
    @AnjanaAriyarathna2 жыл бұрын

    this is wow mr chatura

  • @mahindagunawardana6641
    @mahindagunawardana66412 жыл бұрын

    dawas 03 sanchaarayak maath giya yaluwoth ekka.. oya hema thenama ewidda.. mannar wala balanna then godak thiyenawa... namuth minissu me pette wediya yanne nehe.. hemadaama yana then walatamai yanne... lassanai chathura.... (oya then rakina apema thriwida hamudaawata subasiri pathanawa.... dakunen giya apita parisaraya .. bhaashawa amuthu unath .. ape ranawiruwo dekkama puduma sathutak denenne.....egollo thaamath apema then rakinawa.... jaathi aagam bedayakin thorowama)

  • @achintharathnayakakristopher
    @achintharathnayakakristopher2 жыл бұрын

    Perfect 👍👍👍👍🤙🤙

  • @harshaudayanga7700
    @harshaudayanga77002 жыл бұрын

    thanks chathura aiyaaaa... weldone

  • @akilakrishanakilakrishan256
    @akilakrishanakilakrishan256 Жыл бұрын

    music🤩🤩🤩🥰

  • @TheTravelerOfTheFuture
    @TheTravelerOfTheFuture2 жыл бұрын

    😍😍😍👌

  • @iwankadisanayaka347
    @iwankadisanayaka3472 жыл бұрын

    maru lassanai , kukula paw

  • @tommaamena4898
    @tommaamena48982 жыл бұрын

    Niyamai.bs

  • @inushamalshan2260
    @inushamalshan22602 жыл бұрын

    චතුර අයියේ සුබ දවසක් 🌞මේ program එක ගොඩක් වටිනවා 👌 පුළුවන් අය්යේ බදුල්ල පැත්තෙත් එන්න 🎬

  • @malinmadushanka6885

    @malinmadushanka6885

    2 жыл бұрын

    Supiri treval ekaa🤟🤟🤟🤟🤟🤟🤟🤟

  • @kavee5767
    @kavee57672 жыл бұрын

    Ftt chathura aiya.❤️🥰

  • @alexkurera7687
    @alexkurera76872 жыл бұрын

    Obatuma mais wagai dewal adhara laba gena goda naganna salasumak kela nam supiri wadak 🤞💪🏾

  • @sankamadushan1868
    @sankamadushan18682 жыл бұрын

    කොරෝනා නැතිවෙලා යලි ලෝකය යතා තත්වෙට පත්වේවා...!🙏

  • @krishan5973
    @krishan59732 жыл бұрын

    මන් ඉතින් සන්චාරකයෙක්නෙ කියල හැමතිස්සෙම හිමීට ඇග ගලවගන්නව නේද චතුර අයියා..😊😊

  • @akinsarupasinghe4052
    @akinsarupasinghe40522 жыл бұрын

    ❤️👍

  • @jayanthathunga5386
    @jayanthathunga53862 жыл бұрын

    Good very good

  • @shanweerasinghe379
    @shanweerasinghe3792 жыл бұрын

    first ♥️

  • @pattalocation7230
    @pattalocation72302 жыл бұрын

    ❤🔥😍😍

  • @silversun3489
    @silversun34892 жыл бұрын

    Lankawe hemoma basawa dekama aniwa egana ganna oni. Ekata rataka Inna hinda

  • @AB-ce6qk
    @AB-ce6qk2 жыл бұрын

    tawa videos danna. foriegn countries wala videos dannn😊😊

  • @jinendragalappaththy8569
    @jinendragalappaththy85692 жыл бұрын

    👍❤️

  • @ananthanton4269
    @ananthanton42692 жыл бұрын

    අපේ රටේ.l ලස්සන

  • @ayeshalakmali_
    @ayeshalakmali_2 жыл бұрын

    පව් අහිංසක කිකිළි

  • @irshandain2012
    @irshandain20122 жыл бұрын

    ❤️

  • @user-xs5zm2iw4h
    @user-xs5zm2iw4h2 жыл бұрын

    අපේ රට කොච්චර ලස්සන වාසනාවන්ත රටක්ද මාර ලස්සනයි හැබැ ඉතින් අපේ රටේ ජිවත් වෙන්නේ මහා කාලකණ්ණි මිනිස්සු කොට්ඨාසක්නේ ඒනිසා මේ සුන්දරත්වය කවදා වෙනකම් රැදේද කියලා ෂුවර් නෑ. චතුර අයියේ පරිස්සමින් මේ දවස්වල වැඩ කරගේන යන්න ඕනි නේද මිට වඩා

  • @pasindu_sandeepana
    @pasindu_sandeepana2 жыл бұрын

    ❤️🤘☺️

  • @sugathmithuranga4491
    @sugathmithuranga44912 жыл бұрын

    💞

  • @erandiwelage9850
    @erandiwelage98502 жыл бұрын

    ❤❤❤

  • @chutidoni7970
    @chutidoni79702 жыл бұрын

    Meka man beluwa tv aeken ayith beluwa ithin කුකුළු paw 🥺💔

  • @robertderaino7850
    @robertderaino78502 жыл бұрын

    සවේන්ද්‍ර... ඔව් සෑර්... අයිසෙ, අන්න අර ඩොරික් බංගලාව මොක්කහරි කරලා සංරක්ෂණය කරනවා... හරි සෑර්... හැටහුටාමාරක් ඇමති හරක් හිටියට වැඩක් නෑනෙ, උන්ට කිසිම වැඩක් බෑ...

  • @akindudewnaka5357

    @akindudewnaka5357

    2 жыл бұрын

    උන්ටනෙ බං රට ගැන කැක්කුමක් තියෙන්නේ, වටිනාකම තේරෙන්නෙ මී හරක් ඇමතියල බලන්නෙ උන්ගෙ මඩිය තද කරගන්න විතරනෙ(හැබැයි මේක පරණ video එකක්)

  • @dineshchathuranga7029
    @dineshchathuranga70292 жыл бұрын

    💖

  • @travelandeventz2742
    @travelandeventz27422 жыл бұрын

    💪💪👍👍

  • @wasanthkumara7950
    @wasanthkumara7950 Жыл бұрын

    💯💯💯✌✌✌✌❤❤❤❤

  • @thrindumadhushan5077
    @thrindumadhushan50772 жыл бұрын

    ඊයේ ගියා ඔතනට❤️

  • @thiyagaratnam
    @thiyagaratnam2 жыл бұрын

    MR.chatura do you know all the elephants in sri Lanka was in chained in many buddies temple's?

  • @bhagyasampath8670
    @bhagyasampath86702 жыл бұрын

    අනේ මට හරිම දුකයි පව් අර අහින්සක සත්තු එයාලගෙ ඇස් වල කදුලු පව් 😥😥😥අර සක්කිලි හැත්ත ට විනොදේ අර සත්තු කොච්චර පන බයෙද පව් ගහන ඝැහිල්ලක් අන්තිමෙට මස් කඩෙට නදකින් තිරිසන් හැත්ත මුන් ඔය කරත්තෙ යද්දි කරත්තෙන් වැටිල රොදෙට බෙල්ල යටවෙලා යන්න ඔනා

  • @susanthabandara1255

    @susanthabandara1255

    2 жыл бұрын

    owata thama dan korona walin hamba wenne api hemotama..

  • @bhagyasampath8670

    @bhagyasampath8670

    2 жыл бұрын

    @@susanthabandara1255 පව් අනේ අහින්සක සත්තු 😥😥😥

  • @madushanwanniarachchi2040

    @madushanwanniarachchi2040

    2 жыл бұрын

    දෙමළ aya harak mas knne ne anika a...saththu merenkanm paule kenek wge bl gnnw mkd hrkt demal ay godk adreyi

  • @bhagyasampath8670

    @bhagyasampath8670

    2 жыл бұрын

    @@madushanwanniarachchi2040 එත් එ සත්තුන්ට ගහන ගැහිල්ල

  • @iTs_mE_pANcHi
    @iTs_mE_pANcHi2 жыл бұрын

    මං නම් කලින් මුරුන්කන් ගැන අහල තියෙනවා. මොක මගේ තාත්තී අවුරුදු 8ක් මුරුන්කන් පොලීසියේ වැඩ කරා.

  • @thilankasanjaya480
    @thilankasanjaya4802 жыл бұрын

    The location: Channa Kinnaravi - Bachi Susan / Swarnavahini TV kzread.info/dash/bejne/qWaLtJmDZLOTidI.html

  • @lakpriyamadushanka2189
    @lakpriyamadushanka21892 жыл бұрын

    මට හොදට හුරු ගමක්.මුරුග්ගන්.

  • @user_Vish-
    @user_Vish-2 жыл бұрын

    සුබ නත්තලාක් වෙවා හැමොටම 🎅🤘🎅🤘🎅

  • @gayang1773
    @gayang17732 жыл бұрын

    Chatura ayya oyanam lankawa watama yanawa video aka lassanai mata riplai comment ekak ona pliesss

  • @user-ls4sn5wp1j
    @user-ls4sn5wp1j2 жыл бұрын

    ඒ කාලෙ තිබ්බ වීදිහටම හදල රජයෙ ගෙස්ට් එකක් කලානම් රජයට ලස්සනට ඩොලර් හොයන්න තිබ්බ...

  • @ayeshalakmali_
    @ayeshalakmali_2 жыл бұрын

    කලින් වීඩියෝ එකේදී මං කිව්වා වගේ sound වලට වෙනම දාලා නේ...

  • @erandikamuthunayaka2717
    @erandikamuthunayaka27172 жыл бұрын

    පව් දෙයියනේ අහිංසක සත්තු .😭😥😥

  • @dhakuna8218
    @dhakuna82182 жыл бұрын

    chatura aiya podi kale

  • @user-dp1mo7rv9k
    @user-dp1mo7rv9k2 жыл бұрын

    චතුර අයියේ ගූගල් ලයුව් ට්‍රාන්ස්ලේට් පාවිච්චි කරන්න තිබ්බනෙ 😉

  • @ceylontravaltv
    @ceylontravaltv2 жыл бұрын

    කොරොනා නැතිනම් මිනිස්සු කොච්චර සතුටින්ද.🙁

  • @RansHalwa

    @RansHalwa

    2 жыл бұрын

    කොරෝනා නිසා අපි ගොඩ ගියා මල්ලි

  • @dilshanv7594

    @dilshanv7594

    2 жыл бұрын

    දැනුත් සතුටින් ඉන්නෙ. හොටෙල් වල ගනන්

  • @athwadaloke7074
    @athwadaloke70742 жыл бұрын

    pleszz download karanna puluwan vidiyata danna

  • @bandaranayake441
    @bandaranayake4412 жыл бұрын

    මමත් මෙතෙන්ට ගිහින් තියනවා

  • @dishanbro614
    @dishanbro6142 жыл бұрын

    aiyo ahinsaka saththu

  • @ferozmohideensulaiman8913
    @ferozmohideensulaiman89132 жыл бұрын

    Api notana murungan

  • @chamikalakith3599
    @chamikalakith35992 жыл бұрын

    15: 11 hariya nikn game ekaka wage 😊

  • @isuruanuradha6500
    @isuruanuradha65002 жыл бұрын

    මාස්ක් කෝ

  • @gangaarambegedara3532
    @gangaarambegedara35322 жыл бұрын

    ලංකාව තුල මේ විදියට සංචාර ගමන් ගෙනියන අය ඉන්නවා ද.දඹදිව චාරිකා වගේ

  • @kumarpanagoda7271
    @kumarpanagoda7271 Жыл бұрын

    #Visitsrilanka

  • @tharindumadushan675
    @tharindumadushan6752 жыл бұрын

    මිනිස්සු මාස්ක් එකක් දාන්නෙ නැත්තෙ අයි, මස් කඩේ ලග පොරකනවා මාස්ක් නෑ... බස් එනකල් ඉන්නව මාස්ක් නෑ, උත්සව පවත්තනව මාස්ක් නෑ...

  • @newsltv3157
    @newsltv31572 жыл бұрын

    2.5 k view 36 comment 4 hours like 280

  • @lakshmandissanayake3575
    @lakshmandissanayake3575 Жыл бұрын

    Please put english and rusian lanuage subtitles and redounload.

  • @harshanathilanka5532
    @harshanathilanka55322 жыл бұрын

    මොණරාගල එන්නකො මරගල ගොවිදුහෙල පෙන්නන්න

  • @thariqthqmansoor6196
    @thariqthqmansoor61962 жыл бұрын

    Mona corona dha oyath mask 😷 dala nea chathura 😂

  • @musthakishak8300
    @musthakishak83002 жыл бұрын

    Hi

  • @diamond.1234
    @diamond.12342 жыл бұрын

    හැමෝම ජාති බේද නැතුව ඉන්නව නම් කොච්චර හොදද😊

  • @rizan261
    @rizan2612 жыл бұрын

    අනේ චතුර, එක රටක එක නීතියත් එක මිනිස්සු එක ජාතියක්, එහේ ගිහිල්ලා, මේ ඒගොල්ලන්ට, අපිට... කියන වචනෙ මෙම කොටස් පෙන්නනවා

  • @lakshmidapana1569
    @lakshmidapana1569 Жыл бұрын

    🌷🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷🙏🏻💛❤💛❤💛❤

  • @mostalk9677
    @mostalk96772 жыл бұрын

    ඉස්සර පෙන්නපු එකක් ආයෙ දාලා.

  • @DK_SK_BOT4
    @DK_SK_BOT42 жыл бұрын

    කුකුළා 😒

  • @dayaseelamayadunne9319
    @dayaseelamayadunne93192 жыл бұрын

    දැන් කමත තියෙන්නේ ඔය වගේ ව්‍යාපාරික ස්ථානයක පමනයි . බූතයා ඇවිදින් කමත බය කරල එලවා දැම්මා .

Келесі