Travel With Chatura | මඩොල්සිම

මෙම මඩොල්සිම වැඩසටහන මීට පෙර TV Derana youtube චැනලයෙන් ඉදිරිපත් කළ අතර එම වැඩසටහන් බොහොමයක්ෙම චැනලයෙන් ඉවත්ව ඇති නිසා යලිත් මෙසේ
Travelwithchatura youtube චැනලය ඔස්සේ ඉදිරිපත් කරන්නෙමු

Пікірлер: 253

  • @europayeapi
    @europayeapi3 жыл бұрын

    ගොඩ කාලයක් ඉඳන් බලන් හිටපු VIDEO එකක්. ගොඩක් ස්තූතියි ගෙනාවට. TRAVEL නම් ඉතින් චතුර තමයි! ❤️

  • @sujithmadusankaNaNayakkara

    @sujithmadusankaNaNayakkara

    3 жыл бұрын

    වීඩියෝ එකක් නැද්ද

  • @mohamedanas9980

    @mohamedanas9980

    2 жыл бұрын

  • @darkhawk395
    @darkhawk3953 жыл бұрын

    චතුර අයියා නම් පුදුම විදියට පිං කරපු කෙනෙක්..මේ ශ්‍රී ලංකාවේ කොච්චර ලස්සන තැන් දැකලා ඇත්ද..😍😍 චතුර අයියා නිසා අපි video එකකින් හරි ඒ ලස්සන දකිනෝ..ඒකත් පිනක් අයියේ..❤️❤️❤️❤️❤️

  • @sankanipramoduapromoday1024

    @sankanipramoduapromoday1024

    2 жыл бұрын

    ❤❤

  • @WISHWABROVIDEOS

    @WISHWABROVIDEOS

    Жыл бұрын

    ❤️🥰🙏🙏🥰❤️

  • @BeyondTheUnseen
    @BeyondTheUnseen3 жыл бұрын

    දිය ඇලි වලට ආස පුද්ගලයො මේ පැත්තට ආවනම්😎

  • @shashikadilhani9418
    @shashikadilhani94183 жыл бұрын

    "මීදුම් දුමාරයේ.....සිහින ඇන්ද සානුවේ...."මේ සිංදුව පලවෙනි වතාවට ඇහුවෙ මේ episode එක tv එකේ යනකොට අදටත් mp3 list එකේ ❤🎶.......Nature 🌿 + Calm + Music 🎶 = Life ❤

  • @ranganatharindu7395
    @ranganatharindu73953 жыл бұрын

    චතුර අයියා නියමයි.❤️👌

  • @sasindu_
    @sasindu_3 жыл бұрын

    ලංකාවෙ තියන ලස්සනම ස්ථානයක් තමයි මඩොල්සිම...අපිත් ගියා මාරම හොද මිනිස්සු ඉන්නේ සුපිරියි....⁣ ❤️❤️

  • @indurupasinghe876
    @indurupasinghe8763 жыл бұрын

    හරිම ලස්සනයි චතුර ඒ සොදුරු පරිසරය සමග ඔයාගේ දගකාරකම්...ලස්සන ප්‍රෝගෑම් එක මේ බලන්නෙ දෙවනි වතාව..ගල් අයිනේ ඇවිදිද්දි පරිස්සම් වෙන්න ඔයා.තෙරුවන් සරනයි...( නෙතුඅමා ඉන්දු )

  • @hassyarts
    @hassyarts3 жыл бұрын

    අන්තිමට කසුන් කල්හාරගෙ සින්දුව යද්දි මාර ෆීල් එකක් එන්නෙ.. 😌❤️

  • @shehanchethiyarajapaksha9155
    @shehanchethiyarajapaksha91553 жыл бұрын

    කලිම් ශූට් කරපුවා දැන් එක එක දානවා❤❤ නියමයි චතුර අයියා❤🤗

  • @inokamuthumaleeweerakoon7112

    @inokamuthumaleeweerakoon7112

    3 жыл бұрын

    Sira Kathawe..

  • @shehanchethiyarajapaksha9155

    @shehanchethiyarajapaksha9155

    3 жыл бұрын

    @@thilijayathilake8995 Ah

  • @indurupasinghe876
    @indurupasinghe8763 жыл бұрын

    අවසානෙට යන සිංදුවේ ලස්සන...❤️

  • @kapilaliyanage5247
    @kapilaliyanage52473 жыл бұрын

    කසුන් කල්හාරගෙ සිංදුව හරියටම දැනුනෙ අද, ස්තූතියි චතුර.

  • @darkhawk395
    @darkhawk3953 жыл бұрын

    ඒ ඇස් දෙක පිං කරපු තරමක් 😍😍😍😍😍😍

  • @hatharawate-1696
    @hatharawate-16963 жыл бұрын

    පුදුම පිනක් තියෙන්න ඕන මේ වගේ රටක ඉපදිලා මේ දේවල් බලන්න විදින්න ලැබෙන එකට ❤️❤️

  • @uminduanuradha7854
    @uminduanuradha78543 жыл бұрын

    මාස්ක් දාන්න හිතුවෙවත් නැති කාලෙක....😒

  • @travelwithudeshi

    @travelwithudeshi

    3 жыл бұрын

    ලස්සනයි..😍😍😍😍😍 😍Travel වලට කැමති අය විතරක් මගේ chanel එක පැත්තෙත් ඇවිත් බලල යන්න..😎 .

  • @travelkollo5039
    @travelkollo50393 жыл бұрын

    චතුර අයිය ගේ Travel video wla tyena quality eka anith ayage na. Best Traveller

  • @indurupasinghe876
    @indurupasinghe8763 жыл бұрын

    ඒක බැලුවාම යන්නම ආස හිතෙනෝ..කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැහ හරිම ලස්සනයි ..ගල් අයිනට යද්දි පරිස්සමින් යන්නෝ ඔයා..

  • @pasindukavinda1618
    @pasindukavinda16183 жыл бұрын

    ලස්සන සින්දු ටිකක් දාල තියේ ❤️❤️

  • @rusiragayan8800
    @rusiragayan88003 жыл бұрын

    හැමදාම ආසාවෙන් බලන්න වැඩසටහනක්

  • @MrDananjaya
    @MrDananjaya3 жыл бұрын

    මාත් ගිය පට්ටම ලස්සන තැනක් ❤️✌️

  • @travelwithasela5753
    @travelwithasela57533 жыл бұрын

    පරණ එකක්.. ඒත් ආයි බැලුවා🌱🌴🌴❤️

  • @pavijinadasa3383
    @pavijinadasa33833 жыл бұрын

    The best travel vlog ever enhancing the true beauty of Srilanka is Travel with Chathura ❤❤❤❤

  • @mohamedashik6943

    @mohamedashik6943

    3 жыл бұрын

    Game is Ower 💥👈

  • @nikilagunawardhana4366
    @nikilagunawardhana43663 жыл бұрын

    පරණ එකක් ආයෙ දානවා නේහ් 💙

  • @Nirosh_Dewakpriya

    @Nirosh_Dewakpriya

    3 жыл бұрын

    හොරගෙඩියා 🙂

  • @dandenigamarathanajothi1265
    @dandenigamarathanajothi12653 жыл бұрын

    චතුර අයියේ 1st r කමෙන්ට් එක මගෙන්

  • @TravelWithChatura

    @TravelWithChatura

    3 жыл бұрын

    😊

  • @kaveeshanomal9059
    @kaveeshanomal90593 жыл бұрын

    නියමයි චතුර අයියේ .🤗🤗❤️‍🤗

  • @travelwithudeshi

    @travelwithudeshi

    3 жыл бұрын

    ලස්සනයි..😍😍😍😍😍 😍Travel වලට කැමති අය විතරක් මගේ chanel එක පැත්තෙත් ඇවිත් බලල යන්න..😎 .

  • @shehanhewage4306
    @shehanhewage43063 жыл бұрын

    පලවෙනි comment එක මගෙන්.vedio එක බලන්න කලින් like කරා..

  • @travelwithudeshi

    @travelwithudeshi

    3 жыл бұрын

    ලස්සනයි..😍😍😍😍😍 😍Travel වලට කැමති අය විතරක් මගේ chanel එක පැත්තෙත් ඇවිත් බලල යන්න..😎 .

  • @kalanaweerasekara7609
    @kalanaweerasekara76093 жыл бұрын

    කොල පාට හැරුනූ ඈත නිම්නයේ......😍😍❤️

  • @himashikavindya1603
    @himashikavindya16033 жыл бұрын

    මරු කියන්න වචන නෑ 💞💞💞💞

  • @WISHWABROVIDEOS
    @WISHWABROVIDEOS Жыл бұрын

    චතුර මාමෙ මාමා ඇතුලු tv derana හැමෝටම ගොඩක් ස්තූතියි ආපිට බලන්න travel වීඩියෝ කරනවට. 🙏❤️🙏❤️🙏🥰🥰🥰🥰

  • @tharushanethmal7909
    @tharushanethmal79092 жыл бұрын

    Travel නම් chatura අයියා තමයි 👍😘😘

  • @darshana573
    @darshana5733 жыл бұрын

    කොරෝනා එන්න කලින් මිනිස්සු කොච්චර සතුටින් හිටියද..

  • @chathurachinthaka1143

    @chathurachinthaka1143

    3 жыл бұрын

    මේවා දකිද්දී දුකයි, මේවගේ කොච්චර දේවල් විදපු අපිද, දැන් මේ කොටුවෙලා ඉන්නේ 😒

  • @theektheebu2918

    @theektheebu2918

    3 жыл бұрын

    Gas wal කපාගෙන sathutin hitiyne ekai

  • @dream2ceylon
    @dream2ceylon3 жыл бұрын

    Beautiful video thank you share with us sri lanka is beautiful island still we didn't see lot of places thank you chathura .

  • @wijithawijitha270
    @wijithawijitha2703 жыл бұрын

    මන් නම් ආසම නිවේදකයා චතුර අයියා තමයී

  • @chathuragamage7402
    @chathuragamage74023 жыл бұрын

    ආසම Travel වැඩසටහන ❤️🤘

  • @chathurangawickramasinghe6070
    @chathurangawickramasinghe60703 жыл бұрын

    නිතරම නැවත නැවත බලන වැඩසටහනක් Travel with chathura.මේ video එකේ ඉතාම වටිනා අදහසක් දෙනවා මිනිස්සුන්ට 12:12 වේලාව තුල, හැමෝටම පුලුවන්නම් දමා තිබෙන කුනු කීපයක් හෝ රැගෙන යන්න...පුලුවන් තරම් videos තව ඉදිරිපත් කරන්න ජයවේවා...

  • @sankanipramoduapromoday1024

    @sankanipramoduapromoday1024

    2 жыл бұрын

    🏜🏝🏝🏝🏜🏜🏜🏜😄😄😃🎙

  • @jeewanijeewani1653
    @jeewanijeewani16532 жыл бұрын

    Travel with 👌👍👌👍👌♥️nam chathura aiya thamai bs dp jp thawa thawath shakthiya lebewa oba semata...

  • @sudilaharshana7466
    @sudilaharshana74663 жыл бұрын

    අපේ ගමේ

  • @dayaniliyanage1918
    @dayaniliyanage19183 жыл бұрын

    Harima Lassanathanak.👍❤🌹Namuth Harimadukai 😢 Ape Minissunge Ketha wadagananam.

  • @erangasamithwarnasooriya8605
    @erangasamithwarnasooriya86053 жыл бұрын

    Niyamai...

  • @dilanthalakshan2623
    @dilanthalakshan26233 жыл бұрын

    ට්‍රැවල් නම් චතුර.👍

  • @user-nf2nh4uj6e
    @user-nf2nh4uj6e3 жыл бұрын

    චතුර අයියට කැමති අය ලයික් එකක් දාගෙන යන්න.

  • @madhurox8722
    @madhurox87228 ай бұрын

    Video එකක් පැයක්වත් තිබ්බනං මරු... ♥️♥️🙏

  • @ontario8105
    @ontario81053 жыл бұрын

    Everything is very good, beautiful. If the video picture quality can improve , it will better

  • @pradeepchaminda6676
    @pradeepchaminda66763 жыл бұрын

    Great 👍🏻 Chathura mama Pradeep Qatar oyage programs mama hamadama balanawa

  • @pasanakalanka4695
    @pasanakalanka46953 жыл бұрын

    අපේ රටේ ලස්සන

  • @travelwithudeshi

    @travelwithudeshi

    3 жыл бұрын

    ලස්සනයි..😍😍😍😍😍 😍Travel වලට කැමති අය විතරක් මගේ chanel එක පැත්තෙත් ඇවිත් බලල යන්න..😎 .

  • @shavindamalshan161
    @shavindamalshan1613 жыл бұрын

    චතුර අයියේ ඒක සුපිරී

  • @shorthub5906
    @shorthub59063 жыл бұрын

    චතුර අයියේ ඔයා කලුවාමෝදර ගිය video එක දාන්නකෝ

  • @user-nv9ju9dc3i
    @user-nv9ju9dc3i3 жыл бұрын

    Highly appreciate this program, would like to make a small comment regarding music, since I feel its bit too heavy for a mountainous picturesque location. Pls do not consider this as an offense. I suggest :- - Beautiful Nature. Soothing Piano Music for Stress Relief. Calm Music for meditation, music therapy - Relaxing music with beautiful nature by peaceful piano & guitar music by soothing relaxation

  • @dilruweerasinha8296
    @dilruweerasinha82962 жыл бұрын

    Supiri lassanai aiye

  • @dilukanadeeshan9515
    @dilukanadeeshan95153 жыл бұрын

    චතුර අයියා නියමයි

  • @sanduart6995
    @sanduart69952 жыл бұрын

    Travel with chathura lankawe lassanama travel vlog eka 👌👌👌❤❤❤

  • @damodaraneleyath1338
    @damodaraneleyath13383 жыл бұрын

    Hi Chatura I am your from kerala kasaragod Dist I laike you way of speeking you Nice person l know few frends kumudini and sudhakaran

  • @TRAVELSHOWbyAnuradha
    @TRAVELSHOWbyAnuradha3 жыл бұрын

    අඩේ මේක පැරණි vlog එකක්නේ.. 🤩🤩

  • @travelwithudeshi

    @travelwithudeshi

    3 жыл бұрын

    😍Travel වලට කැමති අය විතරක් මගේ chanel එක පැත්තෙත් ඇවිත් බලල යන්න..😎 .

  • @lifter9919
    @lifter99193 жыл бұрын

    That Ending with Meedum Dumaraye 😍🔥

  • @kkcpc9150
    @kkcpc91503 жыл бұрын

    😍🤩1st..

  • @slfeat5114
    @slfeat51142 жыл бұрын

    wow harima lasssnayi... supiri

  • @priyankaraperera5516
    @priyankaraperera55162 жыл бұрын

    Thank your take 🙏🙏🙏🙏🙏🙏👍👍👍👍😷😢

  • @dilanmadushanka374
    @dilanmadushanka3743 жыл бұрын

    Lassanai ape rata aththatama godak me wage llassana ratak ape kalakanni minissu winasa karanawa😞😞😞😞

  • @thatchanamoorthyv8339
    @thatchanamoorthyv83393 жыл бұрын

    I like very much that the place in which the young chap has visited.But, no indication about name of place, district , zone and other details. in the absence of the above, I am very much disgruntled. I hope that the above informations will be supplemented in future cases. Thank you

  • @sujithmadusankaNaNayakkara
    @sujithmadusankaNaNayakkara3 жыл бұрын

    ලස්සන වීඩියෝ එකක්

  • @melanieknight2351
    @melanieknight23513 жыл бұрын

    It would be really helpful if you had English subtitles on the videos.

  • @chathuramadusanka7309
    @chathuramadusanka73093 жыл бұрын

    යන්න ආසම තැනක් 😍🌷

  • @travelwithudeshi

    @travelwithudeshi

    3 жыл бұрын

    ලස්සනයි..😍😍😍😍😍 😍Travel වලට කැමති අය විතරක් මගේ chanel එක පැත්තෙත් ඇවිත් බලල යන්න..😎 .

  • @udarasrinath834
    @udarasrinath8343 жыл бұрын

    නියමයි සුපිරි

  • @travelwithudeshi

    @travelwithudeshi

    3 жыл бұрын

    😍Travel වලට කැමති අය විතරක් මගේ chanel එක පැත්තෙත් ඇවිත් බලල යන්න..😎 .

  • @tektok6630
    @tektok66303 жыл бұрын

    වාහනය නාම් සුපිරි 🤪👍

  • @rss1772
    @rss17723 жыл бұрын

    THANK YOU CHATHURA

  • @HealthTipsSinhala
    @HealthTipsSinhala3 жыл бұрын

    e background music tika lassnai 🧡🧡

  • @susanthasenadeera7060
    @susanthasenadeera70603 жыл бұрын

    Adyathmika suwaya 💆‍♂️♥️

  • @anurakumara774
    @anurakumara7743 жыл бұрын

    Niyamay

  • @sirilprasanna7622
    @sirilprasanna76223 жыл бұрын

    ඔයා ගිය පාරත් පෙන්නන්ඩ තිබුනෙ අයියෙ ......⁣ගොඩාක් දුක් විදින මිනිස්සු ඉන්නවා

  • @teddyperera8531
    @teddyperera85313 жыл бұрын

    a kaale idala asaven balana program ekak. Digatama karagena yanna

  • @nimanthisada8465
    @nimanthisada84653 жыл бұрын

    Mama asama chrithyk tma chathura aiya😍

  • @nimalkanthiukwattage33
    @nimalkanthiukwattage333 жыл бұрын

    Parana aluth kiyala nhe me lankave lassana hema kalekama memmamai yana aya lassanata parisaraya thibboth hodatama athi. Dalada pihitai.

  • @meurangaweerasingha4248
    @meurangaweerasingha42483 жыл бұрын

    Mask නැති කාලේ කොච්චර නිදහස්ද! ඔය වගේ නිදහසේ කවදානම් ආය ඇවිදින්නද ... 😢😢😢

  • @QuizHavenl12-212
    @QuizHavenl12-2123 жыл бұрын

    Travel king 😍

  • @nandasiriherath8096
    @nandasiriherath80962 жыл бұрын

    කොරෝනා කාලයේ අපි ඉන්නෙ සතුටින් චතුර අයියා නම් 👌 😃😃😃😃😃😍😍😍😍😎😎😎😎

  • @damodaraneleyath1338
    @damodaraneleyath13383 жыл бұрын

    Hi Chatura I am from kerala kasaragod dist Back Song mlayalam very Naice

  • @musicjblanka1234
    @musicjblanka12343 жыл бұрын

    කවදහරි සල්ලි හම්බ කරගෙන ඇවිදින වා අයියා ගියපු හැමතැනම

  • @birthday3707
    @birthday37072 жыл бұрын

    චතුර අයියේ ඉලග පාර බදුල්ලේ මීගහකිවුලේ තියන පිටමාරුව කියන සුන්දර ගමට එන්නකෝ එහෙත් ලස්සනයි දුම්පිහිල්ල කියලා ඇල්ලක් තියනවා ගමත් ලස්සනයි

  • @sankanipramoduapromoday1024

    @sankanipramoduapromoday1024

    2 жыл бұрын

    😊🍑🐩😋😎☺🙂🍉

  • @sankanipramoduapromoday1024

    @sankanipramoduapromoday1024

    2 жыл бұрын

    Wide of

  • @sankanipramoduapromoday1024

    @sankanipramoduapromoday1024

    2 жыл бұрын

    😎😎😋😋😋😋😋🏀🏀☎️☎️🎸🎙🎙📣🎶🎶🎶📻📻📻🚺🚺🚺🚺🚺🛄

  • @sankanipramoduapromoday1024

    @sankanipramoduapromoday1024

    2 жыл бұрын

    📣📣📣🎙

  • @sankanipramoduapromoday1024

    @sankanipramoduapromoday1024

    2 жыл бұрын

    Lollipop9

  • @chamils9137
    @chamils91373 жыл бұрын

    Anyone can give diyabubula gama full episode link

  • @lanka8786
    @lanka87863 жыл бұрын

    can these episodes be longer ? :)

  • @praveenmadumal469
    @praveenmadumal4693 жыл бұрын

    Lassanai chathura aiye ❤️🥂

  • @travelwithudeshi

    @travelwithudeshi

    3 жыл бұрын

    😍Travel වලට කැමති අය විතරක් මගේ chanel එක පැත්තෙත් ඇවිත් බලල යන්න..😎 .

  • @thanukatharinda3059
    @thanukatharinda30593 жыл бұрын

    මරු❤️❤️

  • @travelwithudeshi

    @travelwithudeshi

    3 жыл бұрын

    😍Travel වලට කැමති අය විතරක් මගේ chanel එක පැත්තෙත් ඇවිත් බලල යන්න..😎 .

  • @pathofsuccesspvt
    @pathofsuccesspvt3 жыл бұрын

    එල

  • @mudiyanseproducts4060
    @mudiyanseproducts40603 жыл бұрын

    Superb

  • @d.praveen9978
    @d.praveen99783 жыл бұрын

    Best travel program ❤

  • @travelwithudeshi

    @travelwithudeshi

    3 жыл бұрын

    😍Travel වලට කැමති අය විතරක් මගේ chanel එක පැත්තෙත් ඇවිත් බලල යන්න..😎 .

  • @sureshpushpakumara9601
    @sureshpushpakumara96013 жыл бұрын

    ❤️❤️❤️❤

  • @dilukanadeeshan9515
    @dilukanadeeshan95153 жыл бұрын

    දලා තියෙන සිංදුව මොකක් ද චතුර අයියා

  • @travelwithpathumtwp6345
    @travelwithpathumtwp6345 Жыл бұрын

    මේකනම් පිස්සුවක ❤ 2023 බලන අය කො

  • @PFB0137
    @PFB01373 жыл бұрын

    Sindu walata copyrights ganne kohomada?

  • @SudarshaKannangara
    @SudarshaKannangara3 жыл бұрын

    😍😍😍

  • @iTs_mE_pANcHi
    @iTs_mE_pANcHi3 жыл бұрын

    Music එකට Paul walker මතක් උනා 😢😢😢

  • @supunwitharana4717
    @supunwitharana47172 жыл бұрын

    අන්තිමටම යන place එක කොහෙද... එතනට වාහනේ යන්න පුලුවන්ද

  • @mudhithasandeepana5759
    @mudhithasandeepana57593 жыл бұрын

    පට්ට ❤️

  • @travelwithudeshi

    @travelwithudeshi

    3 жыл бұрын

    ලස්සනයි..😍😍😍😍😍 😍Travel වලට කැමති අය විතරක් මගේ chanel එක පැත්තෙත් ඇවිත් බලල යන්න..😎 .

  • @warunadassanayake2794
    @warunadassanayake27943 жыл бұрын

    පරණ වැඩ සටහන් උනත් බැලුවට ඇතිවෙන්නේ නෑ,කොරෝනා නැත්තම් මිනිස්සුන්ට කොයිතරම් නිදහසේ ඇවිදින්න තිබුනද 😊

  • @dandenigamarathanajothi1265
    @dandenigamarathanajothi12653 жыл бұрын

    ❤❤❤❤❤❤❤❤❤

  • @ravindujayakantha2652
    @ravindujayakantha26523 жыл бұрын

    ♥️❤♥️❤♥️

  • @wasanalakshani9989
    @wasanalakshani99893 жыл бұрын

    Ara st. clairs tea center ekata giya vidio ekath dannakoo😌 ayye

  • @slnatureclub9933
    @slnatureclub99332 жыл бұрын

    Ela

  • @anuradhasathsarasl7150
    @anuradhasathsarasl71503 жыл бұрын

    👍👍👍👍👍

  • @dineshchathuranga7029
    @dineshchathuranga70293 жыл бұрын

    Adrei

  • @dhanukachamod2124
    @dhanukachamod21243 жыл бұрын

    🔥😍

Келесі