Peessa Waterfall | Unseen Madulsima | පීස්ස ඇල්ල පිටුපස සැගවුණු රාජධානිය සොයා. මඩොල්සිම කදවුරු රැයක්

Ойын-сауық

මඩොල්සිමෙන් එහා
මඩොල්සිම එක් අන්තයකට වන්නට පිහිටා ඇති සොදුරු කදවුරු බිමට උදෑසන හිරු පායා ආවේ අහස් ඉම රන්පැහැ ගන්වමිනි. බදුල්ල දිස්ත්‍රික්කයේ ඇති සොදුරුතම ඉසව්වක් වන මඩොල්සිම සිට පීස්ස ඇල්ල දක්වා ඇත්තේ මද දුරකි. බදුල්ල සහ මොනරාගල දිස්ත්‍රික්කයන් දෙක අතරින් කඩා හැලෙන "පීස්සගම ඇල්ල" නැතහොත් "පීස්ස ඇල්ල" දක්වා ගමන් කල අප පීස්ස ඇල්ලට පසුපසින් ඇති ගල් ලෙන් සංකීර්ණය සොයා ගමන් ඇරඹුවේ සැබැවින්ම අති දුශ්කර සහ පටු වනගත මාර්ගයක් භාවිතා කරමිනි. කිසිවෙකුත් නොසිතන සහ ගිය ඕනෑම කෙනෙකු පුදුමයට පත් වන තරමේ ඉඩකින් සමන්විත පීස්ස ඇල්ල පසුපසින් ඇති ගල්ගුහා සංකීර්ණය වැසී ඇත්තේ පීස්ස ඇල්ලෙන් පහලට රූරා හැලෙන විශාල ජල කද නිසාවෙනි. කෙසේ වෙතත් ඇල්ල පසුපසින් දිය ඇල්ලේ අනෙක් පසට ගමන් කරණ අයෙකුට මුන ගැසෙන්නේ ඉපැරණි රාජධානියක හෝ විහාර සංකීර්ණයකට අයත් වී තිබෙන්නට ඇතැයි හැගවෙන පුරාවිද්‍යා වටිනාකමක් ඇති ඉදිකිරීම් සමූහයකි. ඒ ඔස්සේ ඉහලට ගමන් කොට දිය ඇල්ල මුදුනේ ආසන්නයට ලගා වීමට අපට හැකි විය. කෙසේ වෙතත් කල් වේලා ඇතිව නැවතත් පහලට බැස ගත්තේ යම් හෙයකින් දිය ඇල්ලේ වතුර මට්ටම ඉහල ගියහොත් නැවත පැමිනීමට නම් වතුර මට්ටම නැවත පහල යන තුරුම රැදී සිටිය යුතු නිසාවෙනි.
තවත් සොදුරු සංචාරයකින් මුනගැසෙමු.!
ආයුබෝවන් මම දිනේෂ්.
Peessa Waterfall | Unseen Madulsima
Greetings
I am Dinesh
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
Instagram - / dinesh_a_pathum
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
“Copyright @ [Dinesh A Pathum 2023]. Any illegal reproduction of this content will result in immediate legal action.‼️“
#පීස්සඇල්ල #peasaella #madolcima #hidden #beautiful #campingintheforest #sunrise #waterfall #hiddenwaterfalls #nature #nature #dineshapathum #dap #srilanka #beautifulwaterfallinsrilanka

Пікірлер: 614

  • @damayanthigamage8344
    @damayanthigamage83444 күн бұрын

    අහම්බෙන් netha ගැටුණු මේ වීඩියෝ හරි ම ආසාවෙන් බලන්නේ දුරු රටක ඉඳන් ඔබට ජය වේවා

  • @captainhaddock8456
    @captainhaddock8456 Жыл бұрын

    2008 දී දිය ඇල්ල උඩට නැගලා මගේ කකුල ලිස්සලා දිය ඇල්ලෙන් පහලට වැටෙන්න ගිහින් ජීවිතේ බේරුනේ 99න්. වැටුණා නම් වැටෙන්නේ ගල් මතට. වාසනාවකට 2023 අදටත් ජීවතුන් අතර..❤

  • @geethpathum8114

    @geethpathum8114

    Жыл бұрын

    😯

  • @mallikaliyanarachchi8062

    @mallikaliyanarachchi8062

    Жыл бұрын

    මැරෙන් නැති එකා ගලේ ගහැව්වත් මැරෙන් නැහැ කියනවනේ.මොනවා උනත් දීර්ඝායුෂ පතනවා ඔයාට.බුදුසරණයි.

  • @layan6781

    @layan6781

    Жыл бұрын

    අපරාදෙ

  • @DineshAPathum

    @DineshAPathum

    Жыл бұрын

    පරිස්සමෙන් හැඩොක්.

  • @sujanthagangodawila5585

    @sujanthagangodawila5585

    Жыл бұрын

    ❤❤❤❤

  • @Chamila_J007
    @Chamila_J007 Жыл бұрын

    දිනෙශ් අයියගේ වීඩියො ස්කිප් නොකර බලන අය මේ කොනට❤

  • @ogustajeyarani6444
    @ogustajeyarani6444 Жыл бұрын

    පහන තියන වාරයක් ගානේ ප්‍රාර්ථනා කරමි ...මගේ පුංචි රටෙි සුන්දරත්වය ⁣ලොවට පෙන්වීමට ත්‍රසමය මං පෙත් ඔස්සේ තබන තබන පියවරක් ගානේ දෙවි පිහිටෙන සැමදා ආරක්ෂිත වේවා !! තව තවත් නිරෝගී සුවය ලැබේවා !!!⁣තව තවත් දෙපා ශක්තිමත් වේවා 🙏

  • @Banukashehan1784
    @Banukashehan1784 Жыл бұрын

    බදුල්ල කියන්නෙම සන්චාරකයන්ට පරාදිසයක් 🍀💚🍃

  • @AshiniMaduwanthi-kf1ep
    @AshiniMaduwanthi-kf1epАй бұрын

    Mind එක relax කර ගන්න හැමදාම විඩියො එකක් බලනවා.😌

  • @indunilkumara7035
    @indunilkumara7035 Жыл бұрын

    ලංකාවේ මා මෙතෙක් දුටු අග්‍රගන්‍ය සංචාරකයා. (සුපිරි වීඩියෝ )ජය වේවා ඔබට🎉🎉🎉

  • @buddhikasampath5373
    @buddhikasampath5373 Жыл бұрын

    ගෙවල් ලඟටම ඇවිත් ඇයි ඔයා මට මඟහෙරුනේ....😔❤️

  • @denethimesha6989
    @denethimesha6989 Жыл бұрын

    ඇබ්බැහියක්ම උනා අන්තිමට❤️ තබන පියවරක් පාසා ජයෙන් ජයම වේවා❤

  • @yashodhapeiris
    @yashodhapeiris Жыл бұрын

    වීඩියෝව සම්පුර්නෙන්ම බලන්න වෙලාවක් අද නැති උනත් කොහොම හරි ලයික් එකක් දාල කොමෙන්ට් එකක් දාල යන්න එනවා . මෙච්චර දුක් විදගෙන ලස්සන වීඩියෝ අපිට ගෙන්න දරන මහන්සියට පොඩි හරි අස්වැසිල්ලක් වේවි කියල හිතනවා.🥰😍 ලොකු පීරිස් අයියා ..දිනේෂ් අයියා ඇතුළු කණ්ඩායමට හැමදාම වගේ ස්තුතියි..

  • @anushkabandara3978

    @anushkabandara3978

    Жыл бұрын

    ඉක්මනට බලන්න 🙈

  • @travelrosa
    @travelrosa Жыл бұрын

    පාදයාත්ත්‍රාව ගිහිල්ලා ඇවිල්ලාම බලනවා 🍃❤️

  • @Ashsandeepa

    @Ashsandeepa

    Жыл бұрын

    අපිත් එනෝ❤️🥺

  • @travelrosa

    @travelrosa

    Жыл бұрын

    @@Ashsandeepa හෙට උදේට අපි පානමේදි සෙට් වෙමු ❤️

  • @Ashsandeepa

    @Ashsandeepa

    Жыл бұрын

    ​@@travelrosa parissamin brother❤️✨

  • @nilankasupun9040
    @nilankasupun9040 Жыл бұрын

    ලගදිම Q & A එකක් ඔන

  • @sanuwaranimnath613
    @sanuwaranimnath613 Жыл бұрын

    හදවතේ සන්චාරකයා.ආදරෙයි දිනේෂ් අයියා.💚🌳🌍🍃❤😊

  • @ArunaPiyankara-kf9gd
    @ArunaPiyankara-kf9gd22 күн бұрын

    දිව්‍යලෝකයක් වගෙ 👍❤️

  • @priyadarshanikumudukumari7203
    @priyadarshanikumudukumari7203 Жыл бұрын

    හදවත, මෙන්ම දෑත් දෙපා තව තව සවිමත් වේවා. අපට යා නොහැකි තැන් අපේ මේ ‍රටේ සුන්දරත්වය ❤️ දැකගැනීමට සැලැස්වීම .... තෙරුවන් සරනයි.🙏

  • @BeautifulSoul17
    @BeautifulSoul17 Жыл бұрын

    ගොඩාක් මහන්සිවෙලා ඔයාගේ ඇස්දෙකෙන් අපේ රටේ දකින සුන්දරත්වය අපිටත් පෙන්නනවට ගොඩාක් පිං දිනේෂ් අයියා 🥰❤️🌿 ඇද හැලෙනා නිල්වන් දිය දහරේ පහස විදිමින් සැනසිල්ලේ සීත කඳු නිම්න දිගේ ඇවිද යන්න පරිස්සමෙන්❤️🙏

  • @isurirajapaksha522

    @isurirajapaksha522

    Жыл бұрын

    ❤❤❤

  • @DineshAPathum

    @DineshAPathum

    Жыл бұрын

    ගොඩාක් ස්තූති

  • @BeautifulSoul17

    @BeautifulSoul17

    Жыл бұрын

    @@DineshAPathum ❤️🙏

  • @mallikaliyanarachchi8062
    @mallikaliyanarachchi8062 Жыл бұрын

    පරිස්සමින් හරිම ලස්සනයි.පුතේ.ඔයා සපත්තු දෙකක දාගෙන ද යන්නේ.සත්තු සරපයි අැති පරිස්සමින්.ලස්සනයි වගේම භයානකයි නේද.?????

  • @khettiarachchi3892
    @khettiarachchi3892 Жыл бұрын

    සුපිරියි දිනේෂ් මල්ලි

  • @Lasercuttinglk
    @Lasercuttinglk Жыл бұрын

    කවදාවත් වීඩියෝ එක ස්කිප් නොකර බලන්නේ පුදුම ආසාවකින්..ජයවේවා දිනේෂ් ඔබට

  • @shashikaindrajith
    @shashikaindrajith Жыл бұрын

    Vedio එක සුපිරියි …❤හසලක රත්න ඇල්ලේ යමු … ❤❤❤❤❤

  • @monikajayasinghe466
    @monikajayasinghe46611 ай бұрын

    ආයුබෝවන් වාසනාවන් ඔබ සැමට ආශීර්වාද වේවා. මෙවන් වටිනා අති සුන්දර දැකුම්කළු, මනස්කාන්ත, මනරම් පරිසර පද්ධතියක් දැක බලා ගැනීමට සලස්වන ඔබ සැමට මාගෙ ඉමහත් ගෞරවය සහ භක්ති ප්‍රණාමය පුද කරමි. පුදුමාකාර සුන්දරත්වයෙන් අනූන අපේ හෙළ බිම සදා වාසනාවන්. බදුලු පුරවරය මා උපන් නමුත් පින් කරලා නැහැ මේ than narabannata. තුති වේවා ඔබ තුමාට සහ සැමට. ජයෙන් ජයම වේවා. තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා. ආයුෂ බොහෝ වේවා ඔබ සැමට. ගොඩාක් වටිනවා video Eka......!!!!!!

  • @Sula_Sanz
    @Sula_Sanz Жыл бұрын

    අපිත් ගියා බලන්න පීස්ස ඇල්ල. උඩට යන්න නම් උනේ නෑ ඒත්. මේක දැක්කම ආයේ යන්න හිතෙනවා. ❤

  • @senarathpe4742
    @senarathpe4742 Жыл бұрын

    එදා අනතුරට ලක් උන් සහෝදරයා සුවෙන්ද. අද පසුබිම් සංගීතය සැර වැඩියි.කියපු සමහර දේ හරියට පැහැදිලි නෑ සමහර තැන්වල.වෙනද වගේම සුබපතනවා

  • @Akil96299
    @Akil96299 Жыл бұрын

    සුපිරි අය්යේ

  • @travelwiththanushka9508
    @travelwiththanushka95087 ай бұрын

    හදවතෙ සොදුරු සංචාරකයගෙ තවත් සොදුරු ගමනාන්තයක අවසානයක් තබන තබන පියවර ජයෙන් ජයම වේවා දිනේෂ් අයිය අතුලු ලොකු පීරිස්ටත් ඉලග ගමනාන්තය සොදුරු කදු තරණයක් වගෙ💚💚💚

  • @warunakachamiranga9795
    @warunakachamiranga9795 Жыл бұрын

    නියමයි දිනේශ් අය්යෙ ♥️♥️ ඔයාල පෙන්නපු දානිගලට ප්‍රොෆෙස රාජ් සෝමදේව හෙම ගිහිල්ල චිත්‍ර පිටපත් කරල තිබුන..

  • @DineshAPathum

    @DineshAPathum

    Жыл бұрын

    අපි නැති දවසක හරි අපි කල හොදක් ඉතිරි වේ නම් ඒ ඇති මල්ලි..! සතුටුයි

  • @warunakachamiranga9795

    @warunakachamiranga9795

    Жыл бұрын

    @@DineshAPathum අනිවාර්යයෙන් අය්යෙ ♥️♥️

  • @hashansandaruwan555
    @hashansandaruwan55511 ай бұрын

    අපේ සංචරකයා ❤️ආදරෙයි දිනේශ් අයියෙ ජය වේවා 🤟

  • @madushanadeeshan5503
    @madushanadeeshan5503 Жыл бұрын

    සුපිරි ඇත්තටම ලස්සන වැඩක් මගේ මිත්‍රයා ❤️‍🔥❤️

  • @nadeeshaariyasena9735
    @nadeeshaariyasena9735 Жыл бұрын

    අපේ රටේ සුන්දරත්වය අපි හැමෝටම විඳින්න සලස්වනවට අය්යාට ගොඩාාාාාාක් ස්තූතියි , ඒවගේම පරිස්සමෙන් අයියේ , බුදු සරණයි ❤️❤️

  • @ramaniekanayaka5528

    @ramaniekanayaka5528

    Жыл бұрын

    Adareye. Putha. Budu. Saranye

  • @hasithawejesundara4164
    @hasithawejesundara4164 Жыл бұрын

    අපේ සුන්දර මව්බිම මුලු ලෝකයටම පෙන්වන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා !!!♥️♥️♥️🌹🌹🌹

  • @levindulasith5954
    @levindulasith5954 Жыл бұрын

    හදවතේ ඉන්න සංචාරකයා ආදරෙයි දිනේශ් අයියේ... 🍃♥️ සුභ උපන්දිනයක් ලොකු පීරිස් අයියේ... 💐🎂

  • @DineshAPathum

    @DineshAPathum

    Жыл бұрын

    ගොඩාක් ස්තූති මල්ලි

  • @vikumchathuranga5397

    @vikumchathuranga5397

    Жыл бұрын

    @@DineshAPathum අයියා කොහොමද මේ ගමන් ගැන ගොඩාක් විස්තර කරන්නේ.. අයියා මේ දේවල් ගැන තොරතුරු හොයාගන්න sources මොනාද..? අයියාගේ job එක එහෙම මොකක්ද..? 🤩

  • @hasithadilshan7040
    @hasithadilshan704010 ай бұрын

    කවදාවත් අමතක නොවෙන පීස්සගම. හැදුන වැඩුන ගම, පාසල, මිනිස්සු...❤️

  • @LaLaLa-rx5vn
    @LaLaLa-rx5vn Жыл бұрын

    Another marvelous video🤩🤍

  • @donhiranya5641
    @donhiranya5641 Жыл бұрын

    දිනෙෂ් ගේ vedio බලන්න ගිහින් අන්තිමට ලොකු පීරිස්ගේ fan වෙච්චි එකනේ වැඩේ කියන්නේ😊 දියතලාව ගම වෙලත් මෙච්චර ලස්සන දේවල් මේ අවටම තියනවා නේද කියලා මතක් කරලා දෙනවාද පිං ඔයාලට❤

  • @Navinduoshitha
    @Navinduoshitha Жыл бұрын

    ❤❤❤❤ ඉලග එක කන්දක් නගින්නයි යන්නෙ 😍

  • @user-jl3gb3yg8f
    @user-jl3gb3yg8f9 ай бұрын

    හදවතේ සංචාරකයා 💚😍සුන්දර රූපරචනවක්😍 ජය වේවා ඔබ දෙදෙනාටම❤️❤️

  • @user-lt1yp2ry9j
    @user-lt1yp2ry9j Жыл бұрын

    punchi yojanawak "රජගල තැන්න" lassana watina thenak. Aradhana karanawa gihin balanna kiyala...

  • @chathusajani3036
    @chathusajani3036 Жыл бұрын

    නියමයි අය්යේ 🤗

  • @indikaudayashantha4181
    @indikaudayashantha4181 Жыл бұрын

    ලංකාවේ ඉතිහාසයේ සුලමුල සොයා.. ඉගියක් ඉතුරු කරමින්..ලොව පුංචි මුතු ඇටය ලංකාව බව වචනයකට සීමා නොවු සාක්ෂි...දිනේෂ් ❤පරිසර වේදියා ... සගයා-ආරක්ෂකයා ලොකු පීරිස් ...කොල්ලො දෙන්නා අඩම්බරයක්...හදවතින් ම ස්තුතිය ආදරෙයි ❤❤❤❤❤

  • @RRRiiiiiii
    @RRRiiiiiii Жыл бұрын

    ආදරෙයි brother 🇱🇰💚❤🌻🌾🌴🟢💚❤️❤❤🌴

  • @nimeshdilshan1366
    @nimeshdilshan1366 Жыл бұрын

    දිනේෂ් අයියා ❤️. තවත් සුන්දර ගමනාතයක් . ආදරෙයි ❤️

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 Жыл бұрын

    ආයුබෝවන් ! 🙏 දිනේෂ් ..💐 ලොකු පීරිස් ...💐

  • @lahiruchamika4752
    @lahiruchamika4752 Жыл бұрын

    දිනේශ්.. සොදුරු ගවේශකයා.. අපිට travel පිස්සුව හදවන හාදයා.. ලස්සන තැනක් ලස්සන video එකක්. ජය..

  • @Greenflix1
    @Greenflix1 Жыл бұрын

    පිස්ස ඇල්ල අපේ ගෙවල් ලග ! 🥲 ලගටම ඇවිත් දන්නවනම් අයියා මුණගැහෙන්න එනවා

  • @user-ji3nl7hm6h
    @user-ji3nl7hm6h Жыл бұрын

    ලොකු අයියා සුබ උපන්දිනයක්.❤ DAP මේ තරම් දුරක් ගෙනවේ ඔබයි.නිහඬ නිවුනු හදවතක් තියන ඔබට,දිර්ගායුශ පතමි ✌️ධම්මෝ භවේ රක්ඛති,ධම්ම චාරී🙏

  • @malakasilva6026
    @malakasilva6026 Жыл бұрын

    මාතලේ සේර ඇල්ල වගේ...😍

  • @buddhikapradeep3584
    @buddhikapradeep3584 Жыл бұрын

    අම්මෝ සුපිරි අයියෙ..... හදවතේ සංචාරකයා ...❤❤ ස්තූතියි..

  • @saliya54
    @saliya5411 ай бұрын

    ඇත්තටම ලස්සනයි බන්...එල...බුදුසරණයි 👍👍👌

  • @virangapasindu4297
    @virangapasindu4297 Жыл бұрын

    එකනම් මරු අයියේ..හරිම සුන්දරයි

  • @HANBOKACADEMY450
    @HANBOKACADEMY450 Жыл бұрын

    අයියෙ උබේ වීඩියෝ එකක් බලල හැමදාම රැට නිදාගන්නෙ මචන් උබට පුදුම ඉවසීමක් තියෙන්නේ ඒ හින්දම උබේ එව බලන්නෙ loku perris ආදරෙයි උබටත් ❤‍🩹

  • @dhanushkanuwan6386
    @dhanushkanuwan6386 Жыл бұрын

    Good luck.. Parissamin ❤️

  • @giwanthasandaruwan3931
    @giwanthasandaruwan3931 Жыл бұрын

    ලස්සනයි අයියේ 🍃🥰

  • @gihanvihaga6201
    @gihanvihaga62015 ай бұрын

    මන් ගිහින් තියෙනවා දැන් අවුරුද්දක් විතර වෙනවා හරි ලස්සනයි

  • @pereradenuwan4465
    @pereradenuwan4465 Жыл бұрын

    මම පණිවිඩකාරයෙක් විතරැයි😍🕊️

  • @rashinitharushika4929
    @rashinitharushika4929 Жыл бұрын

    බුදුඅම්මෝ ලස්සන😮🤩😍🌿

  • @DineshAPathum

    @DineshAPathum

    Жыл бұрын

    🤭🌿❤️

  • @niroshani3932
    @niroshani3932 Жыл бұрын

    තෙරැවන් සරණයි🙏🙏🙏

  • @shanifernando5287
    @shanifernando5287 Жыл бұрын

    Beautiful video dinesh aiya 👍👍 thanks a lot 👍👍👍 🙏

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 Жыл бұрын

    Harima lassana vloge ekk අයියා සුපිරි 👍👍👍

  • @user-dh1to5zx9m
    @user-dh1to5zx9m Жыл бұрын

    හිතාගන්න බැරි තරම් ලස්සනයි මේ වගේ ලස්සන තැන් බලන්නේ දිනේෂ් ඔයා නිසා

  • @jayanthisudirikku2901
    @jayanthisudirikku2901 Жыл бұрын

    හරිම අපූරුයි පුතේ ඔයාලට..පින් මේ කරන පෙන්වාදීම් වලට කවදා දකින්නද..? නැතිනම්...❤❤❤

  • @chethiyaaththanayaka4630
    @chethiyaaththanayaka4630 Жыл бұрын

    ආසම සංචාරකයා....ජීවිතේ ප්‍රශ්නවලට මඳකට සැනසීමක් දුන්න ඔයාගෙ videos.. අද නුවර හොස්පිටල් එකේ දැක්ක ලොකු පීරිසුයි ඔයයි..... මම හදිසි වැඩක හිටියෙ.... ඇවිත් කතා කරන්න බැලුවා ඔයාල නෑ..... කමක් නෑ දැකීමට ලැබීමත් වාසනාවක්...❤️❤️❤️

  • @DineshAPathum

    @DineshAPathum

    Жыл бұрын

    ඔව් අද එන්න උනා. අපේ යාලුවාගේ ක්ලීනික් එක නුවර ඇවිත් වැටුන එකේ. ඉතිං ඒකට ආවා. ගොඩාක් ස්තූති මෙහෙම හරි කතා කරපු එකට. ආයේ දැක්කොත් අනිවා චැට් එකක් දාමු සහෝ. ජය වේවා. නුවර ඉන්න මිනිස්සු ඇත්තටම මනුස්සකම පිරුණු මිනිස්සු.!

  • @chethiyaaththanayaka4630

    @chethiyaaththanayaka4630

    Жыл бұрын

    @@DineshAPathum 😊❤️❤️❤️❤️

  • @chathudarmawardhane3125
    @chathudarmawardhane312511 ай бұрын

    ආයුබෝවන් ඔයාලාට අදත් ලස්සනම සුන්දර චාරිකාව ක්

  • @umayasevwandi6034
    @umayasevwandi6034 Жыл бұрын

    අපි නිතරම ගිහින් බලලා එන තැන්වල ලස්සන වෙනස් විදිහකට නැවත ගෙනත් දෙනවට හදවතේ සංචාරකයට ස්තුති ❤❤

  • @chanakakumara6834
    @chanakakumara683411 ай бұрын

    දිනේෂ් මල්ලී ඔයාගෙ Video අන්තිම වෙනකන් බලන්නෙ හරිම ආසවෙන් ඔබ වගේ ඉතාම සංයමයකින් ලස්සනට වචන හසුරවන නිහතමානී ❤ඔබහට ආදරෙයි තව තවතවත් මෙවැනි රූප රචනා කිරීමට ශක්තිය ධයිරිය ලැබේවා ❤

  • @chathurangabandara8236
    @chathurangabandara82369 ай бұрын

    හදවතේ සංචාරකයා ❤

  • @travelwithsbr
    @travelwithsbr Жыл бұрын

    ලස්සනයි අදත් සුන්දර ගමනාන්තයක් දැකබලා ගත්තා video eka thawa tilak දීර්ඝ kranna.asai දිගටම balagena inna.budusarani

  • @sachmithadiwanjaya2220
    @sachmithadiwanjaya2220 Жыл бұрын

    අපේ පැත්තෙ කෑම්පින් කරන්න පුලුවන් තැනක් තියේ අයියෙ මුහුදෙ අයිනෙ තැනක් මේ මාතර පහු කරලා නිල්වැල්ල කියන ප්‍රදේශයේ එ්කත් ලස්සන පොට් එකක් අයියෙ

  • @ASHEN_ONLINE-Bhathiya_Ashen
    @ASHEN_ONLINE-Bhathiya_Ashen Жыл бұрын

    නියමයි ❤

  • @tharindujaythunga4982
    @tharindujaythunga4982 Жыл бұрын

    අහලවත් නැති .හිතාගන්න බැරි තව කොව්වර නම් සුන්දර තැන් අපේ රටේ ඇද්ද .බොහොම පි0 මල්ලි ඔයාල හැමෝටම මේ වගෙ තැන් අපිට ගෙනාවට .බුදු සරනයි ❤❤❤❤❤❤

  • @srithali6782
    @srithali6782 Жыл бұрын

    Dinesh; ගලමුදුන කියලා ගම්මානයක් තියනවා ..harima දුශ්කර....මහියංගනය idala 15km යන්න ඕනේ..... පුළුවන් නම් e ගමට යන්න......අළුත් අත්දැකීමක් වෙයි.

  • @yashmika1479
    @yashmika1479 Жыл бұрын

    ඔයාගේ ඇස් දෙකෙන් අපි ලෝකේ සුන්දරත්වය දකිනවා ස්තුතියි අයියේ ඔයාටයි ඔයාගේ ලබැදි සගයින්ටයි... තෙරුවන් සරණයි...

  • @nilentir9599
    @nilentir9599 Жыл бұрын

    apita.yanna.bari.then.dinis.malli.oyage.yaluwo.samaga.akatuwela..mau.bimen.athwela..inna.apita.pennana.akata.boho.pin.dalada.sameduge.pihitai.❤❤❤❤❤❤

  • @nilakshikolambage9447
    @nilakshikolambage9447 Жыл бұрын

    හරිත පැහැයෙන් පිරුනු සොදුරු පාරාදීසයක සුන්දර රූපරචනාවක්. දිය ඇල්ලක ඇතුලත සුන්දරත්වය අත්විඳීමට සැලැස්වීම ගැන ගොඩක් ස්තූති. ❤🙏

  • @chanakajayasinha9408
    @chanakajayasinha9408 Жыл бұрын

    Niyamyii....ekanm labnna ona adkimakk...mn asama deyk diya ellaka atulata yna eka....mn nalagana ellenm gin tiyii...e hagim wachanem kiynna be.........suba patanwa idiri gamn walataa...👍💪❤

  • @k.uchithrachathurani6249
    @k.uchithrachathurani6249 Жыл бұрын

    Dinesh malli oyage chanal eka balana ape achchi harima sathutin inne hamadam ude nagitta gaman oyage chanal eka balanawa

  • @pushpamaliramanayake8211
    @pushpamaliramanayake82118 ай бұрын

    හරිම ලස්සන උදෑසනකට අපිව අරන් ගියා. හරියට මමත් එතන ඉදගෙන බැලුව වගේ feeling එකක් තමයි මට දැනුනෙ.එච්චර ලස්සනට ඔබ අපිව ස්වභාව සෞන්දර්යයේ ආශ්චර්යයෙන් කුල්මත් කරනව හැමදාම වගේ.ඇත්තෙන්ම මේ ලස්සන වචන වලට පෙරලන්න වචන මදිද කියල හිතෙනව.ඇත්තටම සමහර තැන්....Marvelous...ස්වභාව සෞන්දර්යෙ ලස්සන කියන්න වචන නැහැ.ඇස් දෙකට බලල විදිනව ඇරෙන්න.ඔබට පින් දිනේෂ්....තෙරුවන් සරණයි ඔබලා සියලුදෙනාටම....

  • @lankeshwickramarathne
    @lankeshwickramarathne Жыл бұрын

    Best video dinesh ayya ❤️❤️❤️❤️

  • @achinthavimukthiliyanage710
    @achinthavimukthiliyanage710 Жыл бұрын

    සුපිරියක්.....හැමදාමත් වගේ සහෝ. ජයවේවා 🔥💪😍❤

  • @Priyamixupvedio6286
    @Priyamixupvedio6286 Жыл бұрын

    Rate sundarathwaya widina pinwath minisek, soba dahame e danene hegima vedio ekakin ape eswalin balaganna geena obata bohoma sthuthi.

  • @su_pu_na8658
    @su_pu_na8658 Жыл бұрын

    අලුත් ටෝන් එක මරු.

  • @DineshAPathum

    @DineshAPathum

    Жыл бұрын

    🤭

  • @thisufernando
    @thisufernando Жыл бұрын

    Wow lassana 🥺🌍💗🌿🍃 Ayiye oyat Godakm sthuthii apita lassana me wage place Pennewt ❤️🦋

  • @mallikakarunanayaka1581
    @mallikakarunanayaka1581 Жыл бұрын

    ලස්සනයි 🌹🌹

  • @Bandabro-lr1rv
    @Bandabro-lr1rv Жыл бұрын

    Mulu lokeme pawathme thiyenne eya athe eya nathnam lokeyakna aniwaryenme wandena.ane keranne one kenek soorya🙏🙏🙏🙏

  • @dilufernando4953
    @dilufernando4953 Жыл бұрын

    ස්තුතියි දිනේෂ් පුතා

  • @chandimafrancis4574
    @chandimafrancis4574 Жыл бұрын

    අපේ ඇස් දෙකත් පිං කරලා තියෙනවා vedio එකකින් හරි මේ දේවල් බලන්න.ඒකට ඔබ ඇතුළු කණ්ඩායමට ගොඩක් පිං 🙏 පුලුවන්නම් යන්න බලන්න රත්නපුර පහුකරලා යද්දී ඇඹිලිපිටියට කලින් පල්ලෙබැද්ද කියන නගරයේ ඇතුලට කඹුරුපිටිය කියන ගමේ තමයි තියෙන්නේ හුණුගල් ගුහාව.ඒක ප්‍රසිද්ධ වවුල්පනේ හුණුගල් ගුහාව කියලා.අපේ රටේ තවත් වටිනා කියන තැනක්

  • @travelwithjanith
    @travelwithjanith Жыл бұрын

    ගමේ වෙලත් ඇල්ලට යන්න බය මම 🤙🤙🤙

  • @gayansandeep3442
    @gayansandeep3442 Жыл бұрын

    අදත් සුපිරියක් DAP,ලොකු පීරිස් අයියා ❤

  • @charakapiumal6143
    @charakapiumal6143 Жыл бұрын

    Video එකක් පැය එක හමාරක් වත් තියනවන්ම් තමා ආස.....❤❤...

  • @prasannamanoj3758
    @prasannamanoj3758 Жыл бұрын

    සුපිරි

  • @thiliniliyanage4089
    @thiliniliyanage4089 Жыл бұрын

    බලන්නත් කලින්ම කමෙන්ට් එකක් දාන්න හිතුනා.. මේක නිදහස් වෙලාවක බලන්න ඕනේ නිසා. මේ වීඩියෝ නම් හිත නිවන්න පුළුවන් මායාවක් ❤️❤️❤️ අපි වෙනුවෙන් මේ රටේ ලස්සන පෙන්නන ඔයාගේ කැපවීම වෙනුවෙන් හැමදාම අපේ ආදරේ තියනවා.. ඉතින් හැමදාම වගේ මේ ලස්සන පාරාදීසයේ නිදහසේ සැරිසරන්න ඔයාටත් ඔයාගේ ගමන් සගයෝ හැමෝටමත් නිදුක් නීරෝගී ශක්තිමත්භාවය හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 😍😍😍 ❤️❤️❤️

  • @thanujanonis3764
    @thanujanonis376410 күн бұрын

    Dinaya,,,patta....jesu phitai bro❤

  • @anusha902
    @anusha90211 ай бұрын

    Hadwthta danena soduruthma minisek...obata sha obage sagaynta wishwye sahkthiya noaduwa labewa...gathta payata savi sahkthiya labewa...hadu wadu demapiynge ashirwadaya noaduwa labewa....adareiii hamadamth...budu sarani hamotma

  • @harshisrathnayakage4028
    @harshisrathnayakage4028 Жыл бұрын

    දෙයියනේ ලස්සන 🥺💚 ඔයාලට පිං අපිට මේව බලන්න දෙනවට ☺️

  • @koshilamadurangani236
    @koshilamadurangani236 Жыл бұрын

    Eka nan bayath hithenawa...eth lassna🌹🌹🌹

  • @kkjewwani3498
    @kkjewwani3498 Жыл бұрын

    හදවතේ සංචාරකයා දිනේෂ් පැතූමි ඇතුළු කණ්ඩායමට බුදු සරණයි දෙවි පිහිටයි ජයවේවා මම 🇸🇦 යෙ සිට 🇱🇰🇱🇰🙏 🙏🙏🙏

  • @nilanthaprabath5486
    @nilanthaprabath5486 Жыл бұрын

    හදවතේ සංචාරකයා කියන්නේ නිකන් නෙවෙයි නේ ආදරෙයි දිනේෂ් අයියා ❤️💚

  • @wajirak.g2458
    @wajirak.g24588 ай бұрын

    බුදු සරනයි මල්ලි හරිම සුන්දරයි

  • @RanukaChandeepa-tb1ed
    @RanukaChandeepa-tb1ed Жыл бұрын

    Video එකක් එනකන් බලාගෙන හිටියෙ ❤️

  • @Kevin_Rajapakshe
    @Kevin_Rajapakshe8 ай бұрын

    හදවතේ සංචාරකයා... ජය වේවා දිනේශ් අයියෙ ❤️🎉

  • @lakmalidissanayaka-nh7bq
    @lakmalidissanayaka-nh7bq Жыл бұрын

    Vidiyo eka ලස්සනයි අයියේ ..... හැමදාම kiyanwa wage parissamen yana thanka......❤❤❤

Келесі