නිධානය | 100K Treasure | Katusu Konda | කටුසු කොන්ද මුදුනට | 4K |

Ойын-сауық

සොබාදහමට ආදරේ කරන සහ සොබාදහමේ සුන්දරත්වය රස විදින්නා වූ ලක්ෂයකට අධික KZread සබ්ස්ක්‍රයිබ්වරුන් වෙනුවෙන් KZread ආයතනය මගින් පිරිනැමෙන KZread Creator Award (Silver Play Button) "සොබාදහමේ සම්මානය" "DineshAPathum" KZread නාලිකාවට හිමි වූ වග සතුටින් සහ නිහතමානීව දන්වා සිටිමු. සොබාදහම හා එක්ව යන මේ සොදුරු සංචාරය සමග අත්වැල් බැදගත් ඔබ සැමට ලක්ෂ වාරයක් ස්තූති.
ආයුබෝවන් මම දිනේෂ්.
Named after the shape which resembles a back of a lizard, Katusu Konda is a marvellous mountain peak of the Hanthana mountain range. Even though the hike is not that difficult, the summit of Katusu Konda is a highly challenging climb. Whoever visits here should be aware and well prepared for the walk on this steep slope.
Our team visited this great site to reveal the treasure of 100K subscribers. However, at the end of the hike, we faced an unexpected event which kept us a life lesson. I hope you will enjoy the video.
Greetings
I am Dinesh
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
Instagram - / dinesh_a_pathum
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
“Copyright @ [Dinesh A Pathum 2023]. Any illegal reproduction of this content will result in immediate legal action.‼️“
#milestones #silverplaybutaton #youtubeaward #katusukonda #kandy #visitsrilanka #thingstodoinsrilanka #nature #doneshotsofsrilanka #achievements #100ksubsribers
#dap #dineshapathum

Пікірлер: 733

  • @hemanthachandana6733
    @hemanthachandana6733 Жыл бұрын

    දිනේෂ්⁣ගෙ සංචාරයේ ලොකුම හයිය ලොකු පීරිස් වෙන්න ඕන මම හිතන්නේ

  • @nilanthinilanthi22
    @nilanthinilanthi22 Жыл бұрын

    එදා මම නිකමට coment එකක් දැම්මා මේ විදියට silver button එක open කරමු කියලා ඒ විදියටම ඒක උනා😊❤ "ස්වබාදහමට අවනතයි මන් ඉතින් යන්නම් ගොම්මනේ" ආදරෙයි.(ලොකු පීරිස් අයියටත් ආදරෙයි❤)

  • @kdgimhank
    @kdgimhank Жыл бұрын

    0:46 ඉදිරියෙන් ලොකු පිරිස්❤

  • @Shan-00
    @Shan-00 Жыл бұрын

    සුබපැතුම් හදවතේ සංචාරකයා 😌💛 නිධානය හම්බුනාට දිනේශ් අයියට වඩා සතුටු වෙන අය ඉන්නවදෝ😍

  • @dhanushkasampath8132

    @dhanushkasampath8132

    Жыл бұрын

    Suba. Petum putta

  • @mithilaranmal5204

    @mithilaranmal5204

    Жыл бұрын

    🎉🎉

  • @user-kc9km8pl2b

    @user-kc9km8pl2b

    6 ай бұрын

    🎉😅

  • @user-kc9km8pl2b

    @user-kc9km8pl2b

    6 ай бұрын

    Kamara karanaya niyamai lankawada kiyLa hitaganna bha

  • @inokajayathunga143
    @inokajayathunga143 Жыл бұрын

    දිනේෂ් ඔයාට silve button එක ගන්න ලැබීම ගැන හදවතින් ම සතුටු වෙනවා.ඉක්මනින්ම Gold Button එකත් ගන්න ලැබේවා ...ඔයා එක්ක හිටි යාලුවො හැමෝටම

  • @inokajayathunga143

    @inokajayathunga143

    Жыл бұрын

    සුභ පතනවා..

  • @BeautifulSoul17
    @BeautifulSoul17 Жыл бұрын

    දුශ්කරත්වය සුන්දරයි.. දුශ්කරත්වය බෝහෝ දුරට අවසාන වන්නේ සුන්දරත්වයෙන්..DAP❤️🌿 ලියන්න ඔබේ ප්‍රේමය මේ මිහිකත සොබහාදහමේ අරුත ගොතා .. විදින්න අසිරිය රිසිසේ මේ දෙරණේ නොමියෙන මතක තබා .. රැදෙන්න සිත නිවන භාවනාවක් සේ හදවතේ ගැඹුරේ සදා .. තබන්න සෙනෙහසින් ඔබේ මං සළකුණු පුරාවෘත්තයක් පුරා ..❤ තවත් සොබාදහමේ නිධානයන් කරා යන්න දිනේෂ් අයියා, ලොකු අයියා ඇතුළු කණ්ඩායමට ශක්තිය , ආරක්ෂාව ලැබේවා. පරිස්සමෙන් හැමදාම. බුදු සරණයි.🙏

  • @podilahiruofficial3437
    @podilahiruofficial3437 Жыл бұрын

    මමත් කොටස් කාරයෙක් ආදරෙයි ❤

  • @nayanaweihena7859
    @nayanaweihena7859 Жыл бұрын

    දිනේෂ් ගේ හා මිතුරන්ගේ සොභාදහමේ චාරිකාවන් එක්සත් රාජධානියේ වේල්සයේ පදිංචි අපි හැම video එකක්ම නොකඩවා බැලුවේ ඉතාමත් ආසාවෙන් .හරිම ලස්සනට එම එම සොභාදහම ඔබ පැහැදිලි කරනවා .ඔබත් ලොකු පීරිස් ඇතුළු කන්ඩායම වෙතින් අපි නොදුටු හුගක් තැන් ආසාවෙන් බැලුවේ මමත් මගේ මහත්මයා පමනක් නොව මෙරට හැදීවැඩී මෙහේදි ඉගෙනුම ලැබුවත් මගේ පුතා ත් ඉතාමත් කැමැත්තෙන් බලන වැඩසටහනට silver medal එක වෙනුවෙන් අපේ හෘදයාංගම සුභ පැතුම් . ඔබගේ කන්ඩායමේ දරුවාට වූ අනතුරෙන් දැන් සුවය ලබා ඇතැයි සිතමි .❤

  • @chandrikaperera6969
    @chandrikaperera6969 Жыл бұрын

    සුබපැතුම් සියලු danata අනතුර una සහෝදරයාta ඉක්මනින් සුවය ප්‍රර්තන කරනවා පරිස්සමෙන් සතුටින් ඉන්න තවත් ඉදිරියට යන්න labawa kiyal 🙏 🙏🙏🙏💐💐

  • @e-entrepreneur
    @e-entrepreneur Жыл бұрын

    පෝය දවසට මාරම නිදහසේ බලන්න පුලුවන් වීඩියෝ එකක් දානවනම් ඒ දිනේෂ් අයියාම විතරයි❤

  • @e-entrepreneur

    @e-entrepreneur

    Жыл бұрын

    හදවතේ සංචාරකයා ❤

  • @crentertaitment

    @crentertaitment

    Жыл бұрын

    අද සුපිරි සෙට් එකක් වැඩේට බැහැලා තියෙන්නේ

  • @buddhikasenanayake

    @buddhikasenanayake

    Жыл бұрын

    ❤❤

  • @kavindiperera9848

    @kavindiperera9848

    Жыл бұрын

    Congratulations silver Play button ❤ Dinesh aiya

  • @dilshantharanga1332

    @dilshantharanga1332

    Жыл бұрын

  • @dragonnetmedia
    @dragonnetmedia Жыл бұрын

    Please don’t use “THE END” Always use “ To be continued...” කියල! Love you guys. Stay safe and thanking again for the risk you guys are taking to make us delighted! ❤❤❤

  • @sulanimanudula3040

    @sulanimanudula3040

    Жыл бұрын

    good idea!

  • @palindapiyumal517
    @palindapiyumal517 Жыл бұрын

    හදවතේ සංචාරකයා 💚🌿🌏

  • @kasunahangama9058

    @kasunahangama9058

    Жыл бұрын

    Super

  • @sadewtharusha912
    @sadewtharusha912 Жыл бұрын

    මැරෙන්න කලින් හම්බවෙන්න ආසම මනුස්සයෙක් 🤗❤️

  • @hashifernando3049

    @hashifernando3049

    10 ай бұрын

    Me too 🤗😍☺

  • @ashannavod4152
    @ashannavod4152 Жыл бұрын

    මැරෙන්න මොහොතකට කලින් අයියගෙ video එකක් බැලුවනම් නිදහසේ මැරෙන්න පුලුවන්...! (ලොකු පීරිස් පෑන්) 😁

  • @thanujidissanayake2926
    @thanujidissanayake2926 Жыл бұрын

    ලක්ෂ කෝටි වාරයක් නිදුක් නිරෝගී වෙත්වා.... සුවපත් වෙත්වා..! (මම සුදේශ්)

  • @amayasarindi8559
    @amayasarindi8559 Жыл бұрын

    මගේ රටේ ලස්සනම තැනකදී ලෝකෙටම පෙන්නූ නිධානය 💖😊 සුබ පැතුම් ඔයාලට 💐

  • @senawirathna6147
    @senawirathna6147 Жыл бұрын

    ලෝකෙටම තියන නිදානය.. බුදුන් උපන් මේ හෙලබිමයි... ..දහම් දීපයයි..

  • @sureshmapitigama5981
    @sureshmapitigama5981 Жыл бұрын

    මල්ලි ඔයාලත් ඔයාලගේ කන්ඩායමටත් බුදු සරනයි ඔයා ලංකාවේ ලස්සන තැන් වලට ගිහින් අපිට එ තැන් බලන්න දේන එකට බෝහෝම පිo මල්ලි සමහර කාලකන්නි KZread අටවගේන අපේ ඡාතිය, ආගම ,සන්ෂ්කුතිය කනකොට ඔයා වගේ තරැනයෝ රටට වාසනාවක් මම new Zealand ඉන්නේ අපිට වේලාව ලැබුනු ගමන් ඔයාගේ video බලනවා thanks මල්ලි රටට ආදරේ කරන මිනිස්සුන්ට ඔයා කරන සේවයට බුදු සරණයි❤❤❤

  • @harshanuwan1679
    @harshanuwan1679 Жыл бұрын

    අනතුරට පත් වුන යාළුවාට ඉක්මන් සුව ලැබේවා ... තෙරුවන් සරණයි ❤️❤️❤️🙏🙏🙏

  • @umayasevwandi6034
    @umayasevwandi6034 Жыл бұрын

    දුශ්කරත්වය සුන්දරත්වයට පෙරලා අපට ඒ සුන්දරත්වය තවත් ලස්සනට ඉදිරිපත් කරන දිනේෂ් ❤💚 සුභපැතුම් හදවතේ සංචාරකයා ❤

  • @lalithakodikara6689
    @lalithakodikara6689 Жыл бұрын

    මලය රටේ සුන්දරම කඳුමූදුනක සාතාගිර නම් යක්ශ නායකයාගේ නිවහන් ප්‍රදේශයේ සිට අපට පෙන්වූ අපේ සුන්දර දිවයිනේ මන්ස්කාන්ත දර්ශනයන්ට ඔබට ආශිර්වාද කරමි.

  • @user-ju4gy7jl4d
    @user-ju4gy7jl4d Жыл бұрын

    මේ සොබාදහමෙ නිධානයෙ කොටස්කරුවෙක් වෙන්න ලැබීමත් ඉමහත් භාග්‍යයක්...😌💚💚💚🍃🌴

  • @poornimarajapakshe
    @poornimarajapakshe Жыл бұрын

    ලංකාවේ youtube content creatorsලා ගොඩකගේ මේ moment එක බලලා තියෙනවා..ඒත් අවංකවම sliver play button එකකට දුන්න ලස්සනම වටිනාකම දැක්කෙ අද🥺🖤ඒකම ඇති ඉතින්.....සොබාදහම රැකගෙන මේ යන ගමනට ජයම🌿🍃🖤🙏 මෙහෙම යාලුවෝ මාර හයියක්🖤🍃🌿

  • @DineshAPathum

    @DineshAPathum

    Жыл бұрын

    ගොඩාක් ස්තූති නංගි

  • @poornimarajapakshe

    @poornimarajapakshe

    Жыл бұрын

    @@DineshAPathum 🤗🖤

  • @kushanwickramasinghe9007

    @kushanwickramasinghe9007

    Жыл бұрын

    @@DineshAPathum ikmanata hoda wenna kiyala api parthana karanawa . අසනීප una ayiyata 🥲

  • @dinushitimbastos1028

    @dinushitimbastos1028

    Жыл бұрын

    එක පාට්ට සුබ පැතුම් DAP

  • @travelwithnalaka9563
    @travelwithnalaka9563 Жыл бұрын

    කෙටියෙන්ම කියනවනම් වෙන්න ඕනේ ඕකයි තව බොහෝ හදවත් නිධානයන් ඇත ඒ සියල්ල එකතු කරමින් ගමන යන්න දීර්ඝායුෂ ලැබේවා හදවත් සංචාරකයනි ❤️🙏

  • @tharindudasun6323
    @tharindudasun6323 Жыл бұрын

    හදවතේ රැදුනු සොදුරු සංචාරකයා..හදවතින්ම සුභපැතුම් දිනේශ් අයියා..❤️🍃

  • @udeshikarathnayaka216
    @udeshikarathnayaka216 Жыл бұрын

    පෝය දවසට අනිවාර්යයෙන් වීඩියෝ එකක් දායි කියලා බලන් හිටපු මම❤❤...ඉක්මන් සුවය ඔබේ ගමන් සගයාට😢

  • @Badshen99
    @Badshen99 Жыл бұрын

    සංචාරකයෙක් කියන දේට හරිම අර්ථයක් දෙන මනුස්සයෙක් තමා දිනේශ් අයියා අපිට අපේ රටේ තව ලස්සන පෙන්නන්න හැකියා ශක්තිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා ❤️🙏

  • @tishanharitha1359
    @tishanharitha1359 Жыл бұрын

    මාත් එන්නම් කවදා හරි දිනෙශ් අයියා එකක සොදුරු සන්චාරෙකට එකතු වෙන්න එක මගෙ ලොකු ආසාවක්

  • @thiliniliyanage4089
    @thiliniliyanage4089 Жыл бұрын

    ඔයාටත් වඩා අපිට සතුටුයි ❤️❤️❤️ ඉක්මනින්ම රනින් සැරිසරන්න ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 😍😍😍

  • @hashenchamindu7607
    @hashenchamindu7607 Жыл бұрын

    ලස්සන කඳු මුදුනක Silver Play Button එක Unboxing කළා වගේ තවත් ලස්සන, පිස්සු හැදෙන Location එකකදි Golden Play Button එකත් Unboxing කරන Video එකත් ඉක්මනින් කරන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා අයියේ...ජයවේවා!😍❤️💯

  • @nilakshikolambage9447
    @nilakshikolambage9447 Жыл бұрын

    කටු කොහොල් පිරි දුශ්කර මාර්ගයක වෙහෙස නොබලා පිය මැන ලබා ගත් නිධානය...!! හදවතින්ම සුබ පතනවා...!! ❤💐 සුන්දරත්වය දුශ්කරයි..

  • @wasanapathirana3285
    @wasanapathirana3285 Жыл бұрын

    හිත නිවන භාවනාව අදත් අරගෙන ඇවිත්.. හදවතේ සංචාරකයා... සොබාදහම රකින්නා සොබාදහම විසින් ආරක්ෂා කරයි.. ආදරෙයි අයියේ.. 💙

  • @WarenYanna
    @WarenYanna Жыл бұрын

    මේ මගේ රට කියල දැනෙද්දි ඇස් වලට කදුලු එනවා...මේ පින් බිමේ ඉපදීමම වාසනාවක් 🙏🙏🙏

  • @madukaprabash5862
    @madukaprabash5862 Жыл бұрын

    මම හිතන්නේ මම වගේම ගොඩාක් අය බලාගෙන ඉන්න ලොකු පීරිස්ගෙයි ඔයාගෙයි හමුවීම හරි සම්බන්දය හරි ගැන කියන්න මේක තමයි හොදම වෙලාව අයියේ අපි බලන් ඉන්නවා වැඩිය කැමරාවට මූන නොදෙන වැඩි කතා බහක් නැති අපිට තේරෙන විදියට දීනේශ් කියන මේ රටක් දන්න චරිතයට ලොකු හයියක් වෙච්ච ලොකු පීරිස් ගැන කතාව අහන්න 💖 බුදුසරණයි

  • @korean_love_girl8192
    @korean_love_girl8192 Жыл бұрын

    *_පින්බර පොසොන් පුර පසළොස්වක පොහෝ දිනයක් වේවා..!!!_* 💛🙏✨ හදවතේ සංචාරකයා ❤🍃

  • @namalherath6247
    @namalherath6247 Жыл бұрын

    හදවතේ සංචාරකයා කතා කාරයා වැඩ කාරයා හැඩ කාරයා ❤ජයවෙන්න ඔනී

  • @HRN15
    @HRN156 ай бұрын

    Kmp වාඩිය ,තුන්හිස්ගල ගැන වීඩියෝ එකක් ඕනෙ 😗❤️ අනිත් දේ...............අනේ රැවුල කපන්න සුදූ 😬🤦‍♀️😅❤️

  • @nethsarapeiris898
    @nethsarapeiris898 Жыл бұрын

    හදවතේ සංචාරකයා හමූවු කදු මුදුනේ සොදුරු මොහොතක් 🌿❤️

  • @lasidukavida7017
    @lasidukavida7017 Жыл бұрын

    සොබදහමේ සොදුරු සංචරකය ❤️ ඔබට සුබ පැතුම්🙏 කටුක වෙහසක අවසානය සුන්දර නවතැනක හිත නිවන ලස්සන කතාවක් සහෝදර❤️😍 ඔබට ජය සදගල තැන්න ගමනේ සිටි අපිත් ඔබගේ ගුරුහරු කම් මැදින් සොදුරු නවතැන් වල ලස්සන වින්ද ඔබට ජය හදවතේ සංචරකය ඔබට ගොඩක් පින් අපිට ගුරුහරු කම් දුන්නට❤️❤️❤️😍😍😍

  • @chathubro5561
    @chathubro5561 Жыл бұрын

    හදවතේ ඉන්න එකම සන්චාරකයා congratulations 🎉

  • @sujeewanikaluwawaththe3077
    @sujeewanikaluwawaththe3077 Жыл бұрын

    සුභපැතුම් මල්ලි .හොඳ යාලුවො ටිකක්.ඒ අතර ලොකු පිරිස් වටින යාලුවෙක්.පොසොන් දවසෙ පාරේ bike accident එකක් දැක්ක.යාලුවො 2 එතනම මැරිලා .එයාල ව hospital අරන් යන්න එකට ආපු bike 5 විතර ලමයි කවුරුත් ඉදිරිපත් වුනේ නැහැ .අවු,19,20,ලමයි.ව්නාඩි 25 විතර ගියා අරන් යන්න .හොඳ යාලුවො ගොඩක් වටිනව ඔයාගේ ගමනට.සුභපැතුම් 💐

  • @sagarapeiris1571

    @sagarapeiris1571

    Жыл бұрын

    ❤❤❤❤

  • @Nethsara-138
    @Nethsara-138 Жыл бұрын

    හදවත සුවපත් කරන දසුන් වගේම ඒ සොඳුරු වදන්..... මට නම් ඔබව වෛද්‍යවරයෙක් 😌💛

  • @suchithraperera2452
    @suchithraperera2452 Жыл бұрын

    සොබාදහමේ සුන්දරත්වය රූප රචනා මගින් අප වැන්නවුන් වෙත ගෙන එන ආශ්චර්යයේ පුතණුවනී නුඔට සහ නුඔගේ ආදරණිය සගයින්ට ස්තුතියි. එසේම හදිසි අනතුරට පත් වු පුතණුවන්ටත් ඉක්මන් සුවය පතමි. සැමට බුදු සරණයි 🙏

  • @travelrosa
    @travelrosa Жыл бұрын

    ජයවේවා දිනේශ් අයියේ❤ ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා අනිත් සගයටත්. තවත් සොදුරු සංචාරයකින් අපිව ඉක්මනටම හමුවෙන්න අයියේ❤🍃🫶🍀

  • @JW-dz7sc
    @JW-dz7sc Жыл бұрын

    100K Subs, සුභ පැතුම් DAP සහ ශක්තිමත් කණ්ඩායමට. අනතුරට පත් ගමන් සගයාට ඉක්මන්සුවය ප්‍රාර්ථනා කරමි.

  • @Dilshan...
    @Dilshan... Жыл бұрын

    තනිවුන හැමතැනම හිටියට පින් අයියා ඔයාට හිතට දුකක් දැනුනනම් හොයාගෙන ආවේ ඔයාව ❤ පින් මේ කරන මෙහෙවරට

  • @Music_Hub_511

    @Music_Hub_511

    Жыл бұрын

    මාත් 💕

  • @prasannafashion9720
    @prasannafashion9720 Жыл бұрын

    ස්වභාදහමෙ අපූරූ සංචාරකයන් දෙපල දිනෙෂ් සහොදරයා සහා ලොකු පීරිස් ❤️ ඔයාලගෙ වැඩසටහන් බලන ප්‍රේක්ෂකයෙක් වීමට ලැබීම ලොකු සතුටක් ❤❤❤❤ ජයම වෙවා ❤️ රැක දේවා මව් බිමෙ දේවතාවන් සියළු ම දේනා ඔබ සැවොම 💚💚💚💚💚💚💚 ආදරෙයි පණ වගෙ 💚💚💚💚 ප්‍රසන්න ෆැෂන් පදලංගල ❤️ බොහොම පිං ඔයා ලොකු පීරිස් වගෙ ආදරණීය මිනිස්සු බිහිකල ආදරණීය දෙමාපියන් ට 🙏🙏🙏🙏 ස්තුතියි බොහොම ඔයාලට අයියණ්ඩී ❤️❤️❤️❤️

  • @sagarapeiris1571

    @sagarapeiris1571

    Жыл бұрын

    ❤❤❤

  • @prasannafashion9720

    @prasannafashion9720

    Жыл бұрын

    @@sagarapeiris1571 ආදරෙයි ලොකු පීරිස් අයියණ්ඩී ❤️❤️❤️❤️ හරි පාර පෙන්නන සොදුරු මිනිසා 💚💚💚💚

  • @dkulatunga1148
    @dkulatunga1148 Жыл бұрын

    සොබාදහමට ආදරය කරන සොඳුරු මිනිසා දිනේෂ් ලොකු පිරිස් ඇතුළු සොදුරු කැළට තුති...තෙරුවන් සරණය් ...👍👍👍👍❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @user-gz7el5po7p
    @user-gz7el5po7p Жыл бұрын

    අපේ සංචාරකයා..නිහතමානි සතුටක් දැනෙනවා..එ වගේම අනතුර වුනු අයියටත් ඉක්මන් සුව ලැබේවා..

  • @DEFENDER_OSA
    @DEFENDER_OSA Жыл бұрын

    දුෂ්කරත්වයන් පසු කරමින් ඉතා සුන්දර ගමනාන්ත අපට පෙන්වූ නිහතමානී සංචාරකයා.((🅳🅰🅿))..♥️🌿🌍

  • @wasanthakumari4695
    @wasanthakumari4695 Жыл бұрын

    ❤❤❤ තෙරුවන්සරණයි හැමෝටම යාලුවට ඉක්මන්සුවය ලැබෙිවා පරෙස්සමින් ජයවෙිවා

  • @ErazLkA
    @ErazLkA Жыл бұрын

    "හදවතේ සංචාරකයා" ඒක තමා ඔයා ගොඩනගාගත්ත brand name එක 💚

  • @riyacom6812
    @riyacom6812 Жыл бұрын

    පසු කරමින් මහ කදුවැටි ඕවිටි, පාලු සොහොන් පිටි රබර් වතු බඩ වැටි ගල් මුල් වල පය පැටලී වැටි වැටි, මතකයි 100K වෙත ඔබ ආ මග හැටි Congratulation Brother ❤❤❤

  • @sagarapeiris1571

    @sagarapeiris1571

    Жыл бұрын

  • @riyacom6812

    @riyacom6812

    Жыл бұрын

    @@sagarapeiris1571 ඔයත් ඒ 100K වල එක අර් ධයක් ❤❤

  • @TravelWeekend
    @TravelWeekend Жыл бұрын

    නැවැත වතාවක් සුභ පතනවා මල්ලි ... තුවාල වුන මල්ලිට ඉක්මන් සුවයත් ප්‍රාර්ථනා කරනවා .. ජය වේවා හැමෝටම ...

  • @travelwiththanushka9508
    @travelwiththanushka95087 ай бұрын

    හදවතිම්ම සුභ පතනව දිනේෂ් අයිය කියන්න නම් බොහො දෙ තිබෙනව ඒත් සතුට වැඩි කමට කියන්න අමාරුයි ඒ කොහොම උනත් දවසක ලංකාවෙ සොබාදහම වෙනසක් කරමු දිනේෂ් 💚✅💯

  • @achalaprabath7848
    @achalaprabath7848 Жыл бұрын

    ලක්දිව සිටින මිලියන 22ක් වූ ජනතාවම සබ්ස්ක්‍රයිබ් කර නැරඹිය යුතුම සොදුරු රූපරචනාවන් ගොන්නක්. මුළු කණ්ඩායමටම තුති වේවා. අපිටත් ඕනෙ ටීශර්ට් එකක් නම් හැබැයි. ❤😍

  • @dulanjiperera4273
    @dulanjiperera4273 Жыл бұрын

    "ආයුබෝවන් මම දිනේෂ් " ඒ වචන පෙළ ඇහෙද්දිම අපි දන්නවා තවත් සොදුරු ගමනාන්තයක් කියල ❤ අයියාගේ නිහතමානීකමට ඉදිරියටත් ජයින් ජයම🌿🇱🇰💚🙏

  • @darshanapathmalal
    @darshanapathmalal Жыл бұрын

    එ කොල්ලාට ඉක්මන් සුව දීනෙෂ් එත් මාත් බැලුවේ ඈයී විඩීයෝ එක කෙටී උනෙ ඇයී කීයලා

  • @anushatissera5233
    @anushatissera5233 Жыл бұрын

    සුබ පැතුම් ! දිනේෂ් සහ පිරිසට, අපිට කවදාවත් යන්න බැරී ඉසව්වලට මෙලෙස ගෙනියනවාට ස්තුතියි !!

  • @pereradenuwan4465
    @pereradenuwan4465 Жыл бұрын

    දවසක මගෙත් Target එක දිනේශ් අයියා වගේ සොබාදහමට ආදරේ කරන සංචාරකයෙක් වෙන එක.ඒ වගේ Kit එක ගහලා Boot දෙක දාලා ලස්සන තැන් හොයාගෙන ඇවිදන් යන එක😍❤️🌿 CONGRATULATIONS DAP.

  • @piumikothalawala857
    @piumikothalawala857 Жыл бұрын

    සුභම සුභ අනගතයකට හදවතින්ම සුභ පැතුම්... දිනේෂ් අයිය ලොකු පීරිස් ඇතුළු සැමටත් අනතුරට ලක්වී සිටින සහෝදරයටත් තෙරුවන් සරණයි...❤️🌏🌿

  • @senarathpe4742
    @senarathpe4742 Жыл бұрын

    ඉක්මන් සුවය ලැබේවා අපේ ගමන් සගයාට.ඒ සමගම සුබ පැතුම්

  • @j.k.gunathilaka2825
    @j.k.gunathilaka2825 Жыл бұрын

    💐පෝයට වන්දනාවක් වගේ අදත් ..ගෙනත් උදෙන්ම..😃👏😇💃 ස්තූතිය ඔබ සැමදෙනාටම . සම්බුදු සරණයි 🙏

  • @kaveeshadesilva6274
    @kaveeshadesilva6274 Жыл бұрын

    හදවතේ සංචාරකයානේනී ඔබට ජය ❤❤ ලංකා මාතාවගේ සුන්දරත්වය ලොවටම පෙන්වීමට ඔබට ශක්තිය වාසනාව උදාවේවා ❤❤❤

  • @indikajayalath4210
    @indikajayalath4210 Жыл бұрын

    අනතුර උන කෙනාට ඉක්මන් සුවය පතනවා.

  • @chathuranipunyasamarawickr4473
    @chathuranipunyasamarawickr4473 Жыл бұрын

    බෝහෝමයක් පින්...🙏🏻 තව තවත් සාර්ථක වේවා....!!! ලොකු පීරිස් අයියා...❤ ආදරණීය හදවත් ඇති ඔබ සියලු දෙනාගේම ස්භාවධර්මය එක්ක ඇති සුන්දර බැදීම තව තවත් සුන්දරම වේවා….!!!!

  • @iswaragekusum9996
    @iswaragekusum9996 Жыл бұрын

    පුදුම ලස්සනයි හරිම සතුටුවීම කොහොමද අවසානය දුකක්. සොබාදහමේ හැටි දුක සතුට නිති පෙර ලෙ.ඇත්ත ම😢ආව.කරදර බාධක දුරු වෙව. තෙරුවන් සරණයි! ජයවේවා! ඉහළම ජයග්‍රහණය ට යත්ත ලැබේ වා!

  • @ishankasadamali4259
    @ishankasadamali4259 Жыл бұрын

    අපේ හදවතේ සංචාරකයා 🌿 ආදරෙයි දිනේෂ් අයියේ. හදවතින්ම සුභ පතනවා ඔයාලා හැමෝටම...💗💗💗

  • @promodtharindu5824
    @promodtharindu5824 Жыл бұрын

    දිනේෂ් අයියේ පුලවන් නම් ලොකු වැඩක් තියේ කරන්න බලංගොඩ හැටන් පාරේ රක්ෂිතයක් කපනවා පයිනස් කන්දක් ජල උල්පත් රාශියක් තියේනවා පුලුවනම් එක නවත්තලා දාන්න මොනවා හරි කරමු

  • @indikaudayashantha4181
    @indikaudayashantha4181 Жыл бұрын

    සොඳුරු සංචාරකයා ❤❤❤❤ ඔබ ඇතුළු ලොකු පීරිස් ,කොල්ලො සෙට් එකට සමන් දෙවි පිහිටයි..බුදුසරණයි..❤❤❤අපෙ පොඩ්ඩා දිනේෂ් මාමාගෙ video balanna නොව්සිල්ලෙන් ඉන්නෙ..තාම අවු: 3.1/2.. එයත් එ පරිසර වේදියාට ගොඩක් ආදරෙයි..❤❤

  • @sagarapeiris1571

    @sagarapeiris1571

    Жыл бұрын

    දවසක එක්කන් යමු....

  • @DINNAlk
    @DINNAlk Жыл бұрын

    ලක්ෂයක් ආපු එකට කන්දක් නගින්න තෝරපු එක මරු ආ... ❤❤ පරිස්සමින් දිගටම සංචාරය කරමු.🥰❤‍🩹

  • @harshisrathnayakage4028
    @harshisrathnayakage4028 Жыл бұрын

    Congratulations aiye 😍 අයියා ලොකු පීරිස් ඇතුළු කණ්ඩායමට මේ සංචාරය තව බොහෝ කලක් කරගෙන යාමට ශක්තිය ලැබේවා 🙏❤️

  • @damithkumara1946
    @damithkumara1946 Жыл бұрын

    මන් මුලින්ම sub කරද්දි හිටියෙ 20ක් වගෙ... ආපුගමනට ❤

  • @priyanthagamage9636
    @priyanthagamage9636 Жыл бұрын

    හැමෝම ස්තුතියි

  • @shewonfdoz407
    @shewonfdoz407 Жыл бұрын

    මගේ ජීවිතේ ඩයි හාඩ් ෆලෝ කරන හදවතේ චරිතේ ❤ ජය වේවා දිනා 😍 හැමදාම ඉන්නවා බුදු සරණයි ජේසු පිහිටයි ලක්ශෙට සතුටුයි ලොකු පීරිස් සෙට් එකම ආදරෙයි ඉස්සර බලන් උන්නේ ලක්ශේ එනකන් ආදරෙයි ඔබ සැමට ලොකු පීරීසි දිනා

  • @Travelwithnadegura
    @Travelwithnadegura Жыл бұрын

    thawa thawath සංචාරය karanna shakthiya ධෛර්යය ලැබේවා හදවතේ සංචාරකයාට ❤

  • @wethumsathnidu8722
    @wethumsathnidu8722 Жыл бұрын

    අය්යෙ ජම්මු කෑවට කමන්නෑ , අපි කෙල ගිලිනව හොදේ ❤❤️

  • @sasikanamal5245
    @sasikanamal5245 Жыл бұрын

    ඒ යාලුවට ඉක්මන්සුව ලැබේවා , බුදුසරණයි 🙏

  • @anushirangani8005
    @anushirangani8005 Жыл бұрын

    "හැම කටුක ගමනකම , හැම දුෂ්කර ගමනක අවසානය සුන්දර ගමනාන්තයක් " දිනේෂ් අයියාගේ සියලුම විඩියෝ බැලුවත් ඉද හිට මෙහෙම කමෙන්ට් එකක් මම දාන්නේ.. හදවතේ සොඳුරු සංචාරකයා ... සංචාරයට ඇබ්බැහි කරවන්නෙක්... සුබ පැතුම් ඔබට... 💚

  • @chathudarmawardhane3125
    @chathudarmawardhane3125 Жыл бұрын

    Travel king 👑දිනේෂ් අයියා..........ලොකු පිරිස් අයියා ඔයාලා ඔක්කොටම ජය.................🏆️👍

  • @janakabandarajanakabandara6475
    @janakabandarajanakabandara6475 Жыл бұрын

    ලස්සන වැඩක් නියමයි අයියේ බුදුසරණයි සියලුම දෙනාටම 🙏🙏🙏💕💕💕💕🙏🙏🙏💕💕💕💕

  • @sasifdo3642
    @sasifdo364211 ай бұрын

    මාරම සතුටක් හිතට එන්නෙ කදුලුත් ආවා ඒ තරම් සතුටුයී....🥰🥰අයියාගෙ විඩියො බලන්න ගත්තු මුල් කාලෙ ඉදලම අයියාගෙ චැනල් එක 100k වෙන්නෙ කවදද කිය කිය හරිම ආසාවෙන් බලාගෙන ඉදියෙ මම අයියට මැසෙජ් හිටන් දලා තියෙනවා අයියේ 100k ඉක්මනටම ගමු කියලා💪💪💪අයියා කිව්වෙම 100k ඔනේ නෑ ඔයලා හැමොම ඉන්නවනෙ මට ඒ ඇති කියලා💪💪💪💪ඒ තරම් සොබාදහම ආදරේ කරන අපෙ ආදරනිය කදු නගින්නා ලොකු පිරිස් ඇතුලු කන්ඩායමෙ සමාජිකයින් එක්ක silver play button ❤❤එක අතෙ තියන් ඉන්නවා දකින එකත් මාරම සතුටක් ආවේ...❤❤🥰🥰🥰💪💪💪💪සොබාදහමට ආදරේ කරන අපෙ හදවත්නෙ සොදුරු සංචාරකයානනී ඔබට හදවතින්ම සුභ පතනවා❤❤❤❤🙏🙏🙏තව තව ඉස්සරහටම යමු කට්ටියම 1M ගමු ඉක්මනටම..🙏🙏💪💪💪❤❤❤ආදරේයී ඔබලා සියලුම දෙනාට...❤❤💪💪💪මාරම සතුටුයී අයියේ අද මම විඩියො එක බලන්නෙ...🙏🙏🥰🥰🥰🥰සොබාදහමට රකින්නා සොබාදහම විසින් රකි....❤❤❤❤🥰🥰🥰💪💪💪බුදු සරනයී☸️❤❤🙏🙏🙏💪💪💪 ❤❤❤

  • @user-ny9yz7ck7d
    @user-ny9yz7ck7d4 ай бұрын

    හදවතින්ම කැමති චරිතයක් මල්ලි. ඒ වගේම ලොකු පීරිස් ඇතුළු අනිත් සියලු දෙන්ටම සුබ පතනවා.මල්ලිලාට තෙරුවන් සරනයි ❤❤❤

  • @dishaninduranga4163
    @dishaninduranga4163 Жыл бұрын

    සුරලොව digital කරන නරපනුව ❤️ ආදරෙයි ! සුභ පැතුම් පැතුම් අයියේ හදවත් 100,000 ට 🎉

  • @upekshaabeyratne7005
    @upekshaabeyratne7005 Жыл бұрын

    සුභ පැතුම් ❤ සොඳුරු සංචාරයකයා ඇතුලු පිරිසට ❤ තව තවත් සුන්දර ගමනාන්තයන්ට යන්නට ලැබේවා 😇🙏 ජය ❤

  • @spthenu9025
    @spthenu9025 Жыл бұрын

    සුබ පැතුම් එක් කරමි මමත් ඔබහට.....DAP 🌎 🌱🍃

  • @upalislk6553
    @upalislk65539 күн бұрын

    ❤I am watching this on 01/07/2024 in Saudi Arabia... My brother i have no words to express my feelings on your silver button.. i felt like i received it.i could not stop tears for happynes.. you are doing marvelous job showing my beautiful mother Land to whole world.. i pray that you and team will get more power and strength to travel every corner of my mother Land.. i pray that Jesus Christ will protect you and your team.angles will protect you.. i wish one day i see you face to face God bless you brother love you so much i have been addicted to you and your travel videos.. love you 💕💕💕💕💕

  • @oshadichamodya8150
    @oshadichamodya8150 Жыл бұрын

    ආයුබෝවන් !🙏 දිනේෂ් පැතුම්... සියලු යහලුවන් සැමට උතුම් තෙරුවන් සරණයි ! 🙏 නිදුක් නීරෝගී දීර්ඝායු සැපසම්පත් ලැබේවා !

  • @imaaachitravel5695
    @imaaachitravel5695 Жыл бұрын

    Parissamin aiya❤ mithurata ikman suwa pathanawa.

  • @user-bq5bp5qb4n
    @user-bq5bp5qb4n Жыл бұрын

    හරිම ආසාවෙන් අපි බලන්නේ ඔයාගේ හැම වැඩසටහනක් ම. සුභ පැතුම් ඔයාට යි, යහලුවන් සැමටයි. හොද නිහතමානිි යහලුවන් හැමෝම. ඉදිරියටම යන්න හදවතින්ම සුභ පැතුම් අපෙන්.

  • @chathurangabandara8236
    @chathurangabandara82369 ай бұрын

    හදවතේ සංචාරකයා ❤

  • @romeshwijeweera6506
    @romeshwijeweera6506 Жыл бұрын

    මට හිතෙනවා මම වගේම මගේ රටේ ඉන්න හැම මනුස්සයෙක්ම ගොඩක් වාසනා වන්තයි.ඒ වේන මොකුත් නිසා නෙමෙයි ඒ දේ ඔප්පු කරලා අපේ දැස් වලට කියලා නිම කරන්න බැරි ලස්සන ස්වභාව ධර්ම අපිට පෙන්වන්න ගන්න උත්සාහය මේ මුලු ලොකයටම වටිනවා.ඒ තරම් ලස්සනයි මේ උත්සාහය.බුදු සරණයි හැමෝටම ඒ වගේම ඔබටත් මගේ රටටත් ❤❤❤❤❤❤❤🙏🙏

  • @MR_UdArA_SaMpAtH
    @MR_UdArA_SaMpAtH Жыл бұрын

    කාගෙත් හදවතේ රැදුන සොදුරු සංචාරකයා 🎀🥺🖤

  • @dineshakumari4510
    @dineshakumari451011 ай бұрын

    කෙල ගිලින්ne කිව්වට 😮 ගුඩුස් ගාල ගිලුන ඒ ජම්බු ගෙඩියට.

  • @kasunnishantha1023
    @kasunnishantha1023 Жыл бұрын

    ඒ වචන හැසිරවීම හදවතටමයි❤

  • @sankalpa......
    @sankalpa...... Жыл бұрын

    අම්බොහ් බය හිතෙනවා☹️☹️☹️

  • @Kushan_4649
    @Kushan_4649 Жыл бұрын

    අපි ගියපු දවසේ දඩටම වැස්ස මීදුම මාර ගමනක් සුපිරි හයිකින් එකක් 💖 පරිස්සමෙන් අයියා ජය වේවා ❤️

  • @chathurajayarathna4091
    @chathurajayarathna4091 Жыл бұрын

    ලංකාවේ ගොඩාක් හදවත් වල සංචාරකයා තමයි දිනේෂ් වැඩි වැඩියෙන් අපිට ලස්සන තැන් පෙන්නන්න වාසනාව ලැබේවා ජයවේවා ❤❤❤❤❤

  • @thilankalakshan1
    @thilankalakshan1 Жыл бұрын

    උතුම් පින්බර පොහොය දිනයක් වේවා..🌸🙏

  • @ddtwins
    @ddtwins Жыл бұрын

    ලක්ශයක් දෙනා තම අත්ල මත තබාගෙන සොභාදම් මෑණියන්ගේ ආශ්චර්යය විඳගැනීමට මග පෙන්වන අපේ ආදරණීය දිනේශ් අයියා ඇතුලු සගයන් හැමදෙනාටම අනේකවාරයක් ස්තූතිය.... මේ සම්මානය subscribers ලාට ලැබෙන්නේ නැතුව creator ට ලැබෙන හේතුව තමයි ඒ creator කන කට්ට, ඒ creator වෙන මහන්සිය. මිනිස්සුන්ට වීඩියෝ එකක් බලන්න හිතෙනවා කියන්නෙම ඔයාලා හැමෝම මාර කට්ටක් කනවා කියන එකයි.... ඒකෙ credit එක යන්න ඕනේ දිනේශ් අයියේ ඔයාටයි, ඔයා වටා ඉන්න ලොකු පීරිස් අයියා ඇතුලු සගයෝ හැමෝටමයි... ජයෙන් ජයම වේවා අපේ ආදරණීය අයියලා හැමෝටම .... අසනීප වුන අයියාටත් දැන් හොඳයි නේද ...හැමෝම පරිස්සමෙන් අපිට ලෝකෙ ලස්සන පෙන්නන්න..... ආදරෙයි හැමෝටම ..... 💪💪💪😍😍😍🥰🥰🥰💪💪💪

Келесі