Caravan එකක නැවතිලා බඹර කන්ද දිය ඇල්ලේ මුදුනට | Travel With Chatura

Caravan එකක නැවතිලා බඹර කන්ද දිය ඇල්ලේ මුදුනට | Travel With Chatura
#travelwithchatura #chaturaalwis #travel #with #chatura #babarakanda #caravan #caravanlife #caravancamping #srilanka

Пікірлер: 178

  • @arunalandekumbura1170
    @arunalandekumbura117010 ай бұрын

    Air බැලූන් වල programme එකක් කරමුකො චතුර අය්යෙ...මම දන්න විදිහට දඹුල්ලෙ...❤

  • @janithkalhara7166

    @janithkalhara7166

    6 ай бұрын

    කරමු මල්ලි😅

  • @saliyamadu293
    @saliyamadu29310 ай бұрын

    ඔයා නම් බාවනාවක්😊 ඒ සුන්දරත්වය නිසා අපෙ සිත් සුවපත් වෙනවා හැමදාම වැඩ ටික කරගන්න ශක්තිය ලැබේවා

  • @sankanipramoduapromoday1024

    @sankanipramoduapromoday1024

    10 ай бұрын

    අද චතුර අයියා

  • @indumadura3286
    @indumadura32869 ай бұрын

    ඇත්තටම ටෑවල් ගැන බලන්න ගත්තේ චතුරගේ බ්ලොග් වලින් . ටෑවල් විත් චතුර 😘😘එ👍👍🤝

  • @annashailou3654
    @annashailou36549 ай бұрын

    රකින්න දන් නැති මිනිස්සු ඉන්න රටක් මේ....අපේ රට තරම් ලස්සනයි කියන තව එක රටක් නෑ...වෙන රටක උන්නම වැටහෙයි ඒකේ අගේ...🩷❤️🩷 තෙරුවන් සරණයි ඔබටත් චතුර

  • @sllivebeat
    @sllivebeat9 ай бұрын

    අද නම් කොල්ලට මලපැනල 😌 සාධාරණයි

  • @punsaramahanama8332
    @punsaramahanama833210 ай бұрын

    සුපිරියි චතුර අයිය .. මම ආසම Travel Programme එක .. ❤👌මීන් පස්සේ අක්බෝව හොයාගෙන යන්න 🐘

  • @user-oh4mf2rl2h
    @user-oh4mf2rl2h9 ай бұрын

    වීඩියෝ එක ගොඩක් ලස්සනයි අපේ ලංකාවේ මිනිස්සුට කොච්චර කීවත් වැඩක් බුදුසරණයි අයියා රටේ ලස්සන හැමදාම නැති වෙලා යන්නව බුදුසරණයි මගෙ මව් රටට ❤❤❤❤

  • @indurupasinghe2630
    @indurupasinghe263010 ай бұрын

    මාරම ලස්සනයි ඒ වීඩියෝ එක..කීප සැරයක් බැලුවා ලස්සනයි ආදරෙයි ❤️❤️😘

  • @Walking_inspire
    @Walking_inspire10 ай бұрын

    අපේ හරක් කොච්චර කියුවත් අහන්නෙ නෑ ,යන තැන රී... එන්නෙ,ප්ලාස්ටික් පොලිතීන් හැමතැනම ,

  • @arunalandekumbura1170
    @arunalandekumbura117010 ай бұрын

    ❤...හැම epsoide එකක්ම බලනවා....ආසම programme එකක්

  • @maxfire5382

    @maxfire5382

    10 ай бұрын

    ආසම වැඩසටහන

  • @shashikachanaka1222

    @shashikachanaka1222

    10 ай бұрын

    Kara wenna ona

  • @ashan2229
    @ashan22299 ай бұрын

    මට නම් දුකයි මෙච්චර ලස්සන රටක් නේද මේ විනාශ වෙන්නෙ කියලා 😢. කැම්ප් කරන අය ත් පොඩ්ඩක් හිතලා බලලා ස්වභාව ධර්මය ආරක්ෂා වෙන විදිහට ආතල් එක ගන්න😊

  • @prabathsudarshana1068
    @prabathsudarshana106810 ай бұрын

    චතුර අයියා අද දේරණ මධ්‍ය ඡළය .විත් ට්‍රවල් විත් චතුර .👍👍👍

  • @baabuvlogs
    @baabuvlogs9 ай бұрын

    රැක ගන්න බැරිනං කෑම්පින් නවත්තන්න ඔීනෙ . කොච්චර ලස්සන රටක්ද අපේ රට.. අනිත් රටකට ගිහින් බලපල්ල රස්නෙ කාලෙට රස්නෙ සීතල කාලෙට සීතල .. තම තමන් හිතල හැදියල්ල. වෙන රටක ඉදන් මෙීව දිහා බලද්දි දුකක් වගේම ආඩම්බරයක් දැනෙනව ... මගේ රටට බුදුන්ගෙ සරනයි 🇱🇰 ❤

  • @travelandeventz2742

    @travelandeventz2742

    9 ай бұрын

    👍👍

  • @Rukshan_bandara

    @Rukshan_bandara

    9 ай бұрын

    😂

  • @akkaakka9210
    @akkaakka92109 ай бұрын

    ඹබතුමාට .තෙරැවන් සරණයි .ලස්සනයි .පරිසරය දැකිම සතුට අපේ .රට.ලස්සන රටක්

  • @ojooo7927
    @ojooo79279 ай бұрын

    චතුර සෙරෙප්පු දෙකක් දාගෙන යනවා දැක්කම මට ලංකාවේ සරලම මනුස්සයා සංජීව් මතක් උනා 😁

  • @krishanmax1884
    @krishanmax188410 ай бұрын

    ලස්සනයි අය්යේ video එකත් සුපිරි 👊😊💚🌍

  • @dvlogs7708
    @dvlogs770810 ай бұрын

    කාලෙකින් quality Production එකක්❤

  • @slbikeriders9694
    @slbikeriders969410 ай бұрын

    අදත් ලස්සන ව්ඩ්‍යෝවක් ස්තුතිී ...👍

  • @bilmalasoysa
    @bilmalasoysa15 сағат бұрын

    chatura you are a lucky man everything is freee of charge

  • @MalithAnjana-pc9wh
    @MalithAnjana-pc9wh10 ай бұрын

    බයික් එකේ ගියපු ටිකෙ එකම location එක(වාහන නවත්තපු තැනයි පටන් ගත්ත තැනයි)මීටර් උනෙ මට විතර ද😊

  • @nimalkumara5675
    @nimalkumara567510 ай бұрын

    බුදු සරණයි චතුර.🙏❤️❤️❤️

  • @TravelingPisso
    @TravelingPisso10 ай бұрын

    video එකත් සුපිරි 👊

  • @user-dq8dn8zx3k
    @user-dq8dn8zx3k10 ай бұрын

    කියන්න වචන නැ සුපිරියටම දෙනවා විඩියෝ එක Good Luck Chathura Aiyh ❤

  • @thilininsg3175
    @thilininsg317510 ай бұрын

    Harima lassanai chathura aiye ❤❤. Budu saranai oyta parissamin

  • @sithumgunarathna6038
    @sithumgunarathna60389 ай бұрын

    Travel නම් චතුර තමයි... 👍

  • @indurupasinghe2630
    @indurupasinghe26309 ай бұрын

    මේ වීඩියෝ එක කී පාරක් නම් බැලුවාද..ලස්සනයි ගොඩක් ඒක ආසයි යන්න.අපේ රටේ ලස්සන..❤️❤️❤️😍

  • @abishekasilva9311
    @abishekasilva93119 ай бұрын

    චතුර අයියා...❤හැම episode එකක්ම බල්නවා..කැමතිම traveling program එක....❤

  • @travelandeventz2742

    @travelandeventz2742

    9 ай бұрын

    👍👍👍

  • @user-uy9np5ck8o
    @user-uy9np5ck8o10 ай бұрын

    Best of luck chathura aiya,my favorite travel program

  • @supunnirmal3297
    @supunnirmal329710 ай бұрын

    Lassanaiii chathura aiyee ❤❤

  • @yohandenipitiya4770
    @yohandenipitiya47709 ай бұрын

    Mata travel pissuwa hedune uba nisa bro. ❤

  • @GRajan08
    @GRajan089 ай бұрын

    Dear Chatura and Team, Sri Lanka Nature gifted county hence we don't know the real value of it whenever I meet a guest European Wow .. impression, Belief or not I never seen a such a small natural island weather , Food, Cultures, History, places . I kindly request all views please think about the value of place as well Local govt should organize the area. - It's painful to see such a video. Once again thanks TEAM Greetings from Malta

  • @user-il8cs6hj9j
    @user-il8cs6hj9j10 ай бұрын

    Supiri Chathura kalaniye Naya thava sarayak gemuda

  • @Kumari-kq1py
    @Kumari-kq1py10 ай бұрын

    ❤❤❤❤ලස්සනයි යන තැන් බයේ බෑ

  • @jayanthathunga6864
    @jayanthathunga68649 ай бұрын

    Trawl nam catura❤❤ ඔක්කොම balnwa සුපිරි 👍👍

  • @lakyrock123
    @lakyrock1239 ай бұрын

    Chatura malliyo patta oyage wadasatahana

  • @kavindudilshan9347
    @kavindudilshan934710 ай бұрын

    අපෙ රටෙ රූපවාහිනී නාලිකා වලින් පරිසරය ආරක්ෂා කර ගන්න කිසිම වැඩපිළිවෙළක් කරන්නෙ නෑ .මිනිස්සුන්ව දැනුවත් කරන්නෙ නැ

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe29429 ай бұрын

    What a marvelous location Chathura Thank U so much boy❤️ for ur great 👣 experience shared with Us🙏👍👌❤😘 Thank U දෙරණ . V love to watch this program . Please do programs like this in Srilanka . I have travel lots of places sake of Chathura boy❤️ Thanks to all of U...love ❤️ U lot

  • @honorhuawei3574
    @honorhuawei357410 ай бұрын

    බුදු සරණයි ❤

  • @dhupali6071
    @dhupali607110 ай бұрын

    Nice video thanks brother

  • @manjulapuspakumara2393
    @manjulapuspakumara23939 ай бұрын

    ඔයා ගේ වැඩ සටහන් හැම එකක්ම මම බලනවා හැබැයි හැම එකකටම කමෙට් දන්න බැ.ලස්සන වැඩ සටහන් හොදට තෙරැම් කරලා දෙනවා

  • @jayangachamath2248
    @jayangachamath22482 ай бұрын

    Thawa lassana thann pennana chathura mame

  • @dimastraveldiary
    @dimastraveldiary10 ай бұрын

    Still favorite ❤

  • @sanjeewaroshan-ho3xv
    @sanjeewaroshan-ho3xv9 ай бұрын

    Godak lassanye mulu wadasatanama baluwa Godak sstuthe Godak Godak pin budusaranaye jayawewa chtura ayiya good luck good job 😎😎😎💯😎😎🫣🇱🇰🇱🇰🇱🇰🔥❤️🔥🇰🇼🇰🇼🇰🇼🇰🇼

  • @piyalweerakkodi8139
    @piyalweerakkodi813910 ай бұрын

    Thanks chathura.........❤

  • @chandimalranjanperera7521
    @chandimalranjanperera752110 ай бұрын

    Beautiful ❤🌹

  • @ashandinsara861
    @ashandinsara8619 ай бұрын

    අපිත් ආව එදා❤❤❤

  • @sameeradesilva7972
    @sameeradesilva797210 ай бұрын

    Fantastic Chathu Thank you very much showing Beautiful Sri Lanka 🇱🇰 longlife for u careful presting fabulous ❤

  • @sugathsenavirathna6603
    @sugathsenavirathna660310 ай бұрын

    treval ප්‍රමුකයා.. සන්නාමය chathura

  • @UniqueCreation16
    @UniqueCreation169 ай бұрын

    lassanata widihta shot tika gnna camaraman aiyta hada piri acharaya.. ❤️😍

  • @dorakumburesirirathana5996
    @dorakumburesirirathana599610 ай бұрын

    පරිසරය විනාශකරන කකුල්දෙකේ තිරිසනුන්ට සාපවේවා.

  • @sasidu3206
    @sasidu320610 ай бұрын

    අපේ උන් ගිය තැන කාලා..........එන්නේ චතුර අයියේ

  • @deshaniwijesekara8478
    @deshaniwijesekara84789 ай бұрын

    Great program 😊

  • @piyalweerakkodi8139
    @piyalweerakkodi813910 ай бұрын

    අපේ මිනිස්සු ගැන කියලා වැඩක්නැ චතුර

  • @ramaniabeysiriwardena
    @ramaniabeysiriwardenaАй бұрын

    Great ❤

  • @anomaherath1090
    @anomaherath109010 ай бұрын

    Ooh seems a hard journey .ypur criticism about sinful destruction pf sinful people should be thanked.a good motivation to a careful journey

  • @lorastravelvlogs
    @lorastravelvlogs10 ай бұрын

    ලංකාවට ආපු දවසකක එන්න ආසයි ❤❤. මෙතන rates කොහොමද?

  • @user-vq6ql8lz3t
    @user-vq6ql8lz3t10 ай бұрын

    ❤️👍😍❤️

  • @prashanthagunasekara7
    @prashanthagunasekara710 ай бұрын

    ලංකාවේ ඉන්නේ ඔය වගේ පරිසරයට කිසිම ආදරයක් නැති මිනිස්සු. හැබැයි ඔය වගේ වැඩකරන අය තමයි සෝෂල් මීඩියා වල බොරුව රඟන්නේ. විශේෂයෙන් බේබද්දෝ තමයි ඔය වගේ පරිසරය විනාශකරන්නේ.

  • @rathanasirikelaniye2474
    @rathanasirikelaniye247410 ай бұрын

    Lankawe inne hadanna puluwan heththak neme chathura kaalakanni heththak .

  • @travelgrani
    @travelgrani10 ай бұрын

    Supiri

  • @priyanthagamhewage6362
    @priyanthagamhewage636210 ай бұрын

    මං ඉන්නේ london වල සල්ලි පහසුකම් මෙහෙ තිබුනට ලංකාවේ තියෙන සුන්දරත්වය කෑම වල රස මෙහෙ නැහැ මං මෙහෙ ඉන්න අයටත් කියන්නේ කියන්නේ ලංකාවට ගිහින් එන්න කියලා එයාල ගිහින් ඇවිත් කියන්නේ අයෙමත් යන්න ඕනේ කියලා

  • @SumuduHansamali
    @SumuduHansamali9 ай бұрын

    Adareyiii gdk

  • @epictrailswithish9263
    @epictrailswithish926310 ай бұрын

    Kapila aiya superi bulet eka chat ekak danna😊

  • @malidu7
    @malidu78 ай бұрын

    great ..

  • @ChaturaDulanjan
    @ChaturaDulanjan10 ай бұрын

    මම ආසම trawal program එක.ඒත් දැන් vedio එකෙ quality අඩුයි.

  • @TravelWithUdari
    @TravelWithUdari10 ай бұрын

    අයීයා, එදාටම ස්කුල් ට්‍රිප් එක දාගෙන, අපි යන දිහාටම, ස්කුල් එකෙ අයත් එක්ක එනකොට, ඔයාත් බයික් එකෙන් බස් එක පස්සෙන් ආවේ ඔහොමද. 😅😅😅😅

  • @lakshithadinesh
    @lakshithadinesh10 ай бұрын

    e unat e caravan tika tikk durin durin thibunnm godak lassi

  • @prashakthipabasara5567
    @prashakthipabasara556710 ай бұрын

    rathnapura wewalwath the lassana diya ali thiyannawa

  • @arafathmoh4916
    @arafathmoh49169 ай бұрын

    Background music ❤❤❤❤❤❤

  • @TravelWithUdari
    @TravelWithUdari10 ай бұрын

    එ දවස් වල අපි ට්‍රිප් යනකොටත්, බස් එක පස්සෙන් ආවේ, ඔය විදිහටද, බැරී බැරී ගාතේ. 🤣🤣🤣🤣

  • @pushpakumara4257
    @pushpakumara42579 ай бұрын

    Good ❤❤❤❤❤

  • @lakshithavlogs
    @lakshithavlogs9 ай бұрын

    ❤❤❤❤

  • @nimeshkariyawasam9055
    @nimeshkariyawasam905510 ай бұрын

    😍👌👌👌

  • @Srilankan188
    @Srilankan18810 ай бұрын

    ❤🤘

  • @ChamikaDinush-ps8bb
    @ChamikaDinush-ps8bb9 ай бұрын

  • @teddy..gaming6572
    @teddy..gaming657210 ай бұрын

    ❤❤

  • @EyesOfTheNish
    @EyesOfTheNish10 ай бұрын

    ❤❤❤

  • @priyankaramadugalla3287
    @priyankaramadugalla328710 ай бұрын

    Koitgaramtravel program baluwath oya tjaama nm 1

  • @dayanimendis502
    @dayanimendis5029 ай бұрын

    ❤❤❤❤❤😊

  • @Lakmalkumara
    @Lakmalkumara10 ай бұрын

    😀

  • @tharundinisuru276
    @tharundinisuru27610 ай бұрын

    🌍🌍

  • @omalkushantha1869
    @omalkushantha18699 ай бұрын

    Save the nature 🌍

  • @allanlabroy7565
    @allanlabroy756510 ай бұрын

    The local people should organized mouthten shoes and mountain walking stick s then the local can make some income.there should be safety to for the guide to.

  • @reddot53
    @reddot5310 ай бұрын

    ගනන කියද කැමත් සමග ?

  • @nirmalawick8290
    @nirmalawick829010 ай бұрын

    😢😢Jara minissu

  • @kG-vj7tl
    @kG-vj7tl10 ай бұрын

    පරිසරයට ආදරය කරන මිනිස්සුන්ට වඩා වැඩි මෝඩ කාලකන්නි. ලස්සන තැන්වලට ගිහින් කාලා බීලා ඒ තැන් විනාශ කරනවා. අපේ රට සිංගප්පූරුවක් කරන්න කවදාවත් බැහැ. ඒ රට ඒ විදියට පවත්තගෙන යන්නේ නීති රීති නිසා. අපේ රටේ කිසිම නීතියක් නැහැ. නීතියට මිනිස්සු බයත් නැහැ සල්ලි වලට බලයට නීතිය නවාගන්න පුළුවන් නිසා. රටේ පාලකයෝ විතරක් නෙමේ ඉන්න බහුතරයක් මිනිස්සු රටට ආදරයක් නැහැ. තමන් ගැන විතරයි හිතන්නේ. එහෙම කාලකන්නි බහුතරයක් ඉන්න මේ රට මෙහෙම තියෙනවත් ඇති එක අතකට​

  • @avishkarandika4473
    @avishkarandika447310 ай бұрын

    politically pennanma bari charithayak unata me programme ekata attama asai

  • @dilandhanuka232
    @dilandhanuka2329 ай бұрын

    14:47 වැලි වංගුව පාස් කරලා තව ඉස්සරහට යද්දිද ඇල්ල මුදුනට යන්න තියෙන මේ board එක ගාව තැන හම්බ වෙන්නේ දන්න කෙනෙක් කියන්න.ආයේ ඒ board එක ගාව ඉඳන් km කීයක් වගේ තියෙනවද ඇල්ල මුදුනට යන්න ???එතනින් පහලට ගිහින් ආයේ එන්න තියෙන්නෙත් ඒ පාරමද උඩට??

  • @kumarimendis3773
    @kumarimendis377310 ай бұрын

    🙏

  • @mohanthachamara1090
    @mohanthachamara10909 ай бұрын

    Backgrounds tone walta lasana sindu tikak dna etkota tawt lasnta dani video eka.

  • @user-wn3ue8wm6s
    @user-wn3ue8wm6s9 ай бұрын

    අප්පෙ අපේ හීරෝ කොහෙද හිටියෙ ගොඩ කාලෙකින් දැක්කෙ ලකී බෝයිව

  • @hasanthasenevirathn5271
    @hasanthasenevirathn52719 ай бұрын

    හාන්තාන සදගිරි සෑයට කවද්ද යන්නේ

  • @nilanharsha1440
    @nilanharsha14404 ай бұрын

    ඇමති කියන අම්බරුවකුට වැඩි යමක් ස්භාවික පරිසරය අපට උපයා දෙයි එයවත් රැක ගන්න බැරි අවාසනාවන්ත ජාතියක් අපි 😢😢😢

  • @neetharanjani1692
    @neetharanjani169210 ай бұрын

    මගේ රට බොහොම සුන්දර රටක් හිස් ම්නිසුන් මේ රට වනසනව මේ පාරවල් හදල පිලිවෙලකට තිබෙනවනම් හොද ආදයම් මාර්ගයක් වේව් සොබා දහමට ආදරය කරන්න සොබා දහම ව්දින්න සොබා දහම ව්නාශ කරන්න එපා

  • @SoundOfmyworld
    @SoundOfmyworld10 ай бұрын

    ❤❤❤❤👈

  • @danushkasandaruwan5281
    @danushkasandaruwan528110 ай бұрын

    අපිත් ගියා,,අපි නම් අනුන්ගෙ කුණුත් එක්කම පහල ගෙනාව,,,,

  • @SandunJ
    @SandunJ10 ай бұрын

    Video quality is available only for 360p 😢

  • @tharindulocal7389

    @tharindulocal7389

    10 ай бұрын

    1080p thiye

  • @TheMawi1988
    @TheMawi198810 ай бұрын

    Please give large trash bags to all the visitors to collect trash to protect the environnment!

  • @aselasandaruwan8023
    @aselasandaruwan802310 ай бұрын

    Video ekanm ada hodatama aul appa😢

  • @Dharitha_Pramod
    @Dharitha_Pramod9 ай бұрын

    මම නම් ආසම වැහිබර දවස් වලට යන්න.වැහිවළාකුළු එක්ක එන අන්ධකාරෙ නිසා මාරම ලස්සනක් තියෙන තැනක්.කූඩැල්ලන්ට බය උන්දලට නම් මේ ගමන යන්න බෑ හැබැයි 😂😂😂😂

Келесі