ලබුගොල්ල | Labugolla | Travel with chatura

ලබුගොල්ල | Labugolla | Travel with chatura
contact labugolla villa :- +94 77 461 8355
+94 77 461 8355
+94 70 461 8355
#travelwithchatura #chaturaalwis #chatura #travel #srilanka #labugolla
Music Credit Of Video:
song : Mountain's Lullaby
Music Used From : / @oshova9190
song : Circles
Music Used From : / @audiolibrary_
song : Quiet Storm
Music Used From : / @audiolibraryplus
song : Upbeat Corporate
Music Used From : / @audiolibrary_
song : Catch Our Moment
Music Used From : / @vlognocopyrightmusic
song : Let Go
Music Used From : / @fluidified
song : Coming home
Music Used From : / @vlognocopyrightmusic

Пікірлер: 241

  • @danhan7869
    @danhan78698 ай бұрын

    ඈත අතීතයේ අපිට කෑම තිබුනා. බෙහෙත් තිබුනා. කාලය තිබුනා. පවුල ජීවිතයක් තිබුනා. සුන්දර මිනිස්සු හිටියා. කෙටියෙන් කිව්වොත් නිවිසැනසිල්ලේ ජීවත් උන සමාජ රටාවක් තිබුනා. ඒ ඔක්කොම මග දාලා අපි ගියා අනිත් රටවල දියුණුව පස්සේ. දැන් අපිට නූතන දියුනුවත් නෑ. අපේ ආහාර රටාවත් නෑ. ඒ හිටපු අව්යාජ මිනිස්සුත් නෑ. පවුල එක්ක ගත කරන්න කාලයකුත් නෑ. ලෙඩ වල ඉවරයකුත් නෑ. නිවිසැනසිල්ලේ ජීවත් වෙන්න රටකුත් නෑ. එක එක රටවල සරණාගතයෝ වගේ ජීවත් වෙනවා. ඊලග පරම්පරාවට සිංහලවත් බෑ. හිතන්න දෙයක්.

  • @user-bi9ee9iv6q

    @user-bi9ee9iv6q

    7 ай бұрын

    Hariytama kiyla tiynwa ❤kathawa sampurna etta

  • @Sasanka197

    @Sasanka197

    4 ай бұрын

    Very true. What a tragedy for one of the most beautiful countries in the world 😮

  • @ranjansinha1744

    @ranjansinha1744

    2 күн бұрын

    ඒක උනේ යටත් විජිත සමයේ සිට නේද ?

  • @punsaramahanama8332
    @punsaramahanama83328 ай бұрын

    හදබිම 😍 Sri Lanka - Thank you Chathura😎

  • @chandrikamanapitiya1927
    @chandrikamanapitiya19278 ай бұрын

    අපි පොඩි කාලෙ මේ සිරිය හොඳහැටි මේ ගමේ විඳලා තියෙනවා ❤.....ඒක සුන්දර අතීතයක්...රඹුක්කන් ඔයත් පෙන්නුවානම් හරිම අගෙයි,ලස්සනයි ...

  • @asankajayasundara6175

    @asankajayasundara6175

    8 ай бұрын

    Vila eka supiri neda miss. Hodata naanna ehema tawa then tiyeda

  • @lokugamagechamika6581
    @lokugamagechamika65818 ай бұрын

    ප්‍රවෘති නිවේදකයෙක් මෙහෙම ගස් නගිද්දි ඇවිදීද්දි ඒක වෙනම හඟීමක් වගේ....❤

  • @sanjayasandaruwan88

    @sanjayasandaruwan88

    8 ай бұрын

    2019 th oya wagee raanganathamaa damme ..oya ahu unee apuuruwatama

  • @chandrikamanapitiya1927
    @chandrikamanapitiya19278 ай бұрын

    මේ තමයි චතුරගෙ හඬින් සුන්දර අභිමානවත් හතරලියද්ද❤❤❤❤ ආඩම්බරයි........

  • @sunilpremathilaka1011

    @sunilpremathilaka1011

    7 ай бұрын

    මේවගෙ ස්තාන පෙන්නා ,දෙසපලුවො දුටුවොත් විනාශයි .පරිස්සමෙන් පුතා

  • @suchithraperera2452
    @suchithraperera24528 ай бұрын

    චතුර පුතා බොහොමයක් ස්තුතියි, මෙවැනි සුන්දර රූප රචනා අප නෙත් මායිමට ගෙන එනවාට. ❤

  • @nimalkumara5675
    @nimalkumara56758 ай бұрын

    අදත් ලස්සන තැනකට අපිව අරන් ගියාට ස්තුතියි චතුර.බුදු සරණයි.පරිස්සමෙන් ❤

  • @indurupasinghe2630
    @indurupasinghe26308 ай бұрын

    මාරම ලස්සනයි ...කියන්න බැරි හැගීම් ගොන්නක් එනවා මේ දකිද්දි..ලස්සනයි චතුර..

  • @rajithrasinka3976
    @rajithrasinka39768 ай бұрын

    මමත් හදනවා කවදාහරි ලංකාවේ ලස්සනම Villa එක🤙❤

  • @asankajayasundara6175

    @asankajayasundara6175

    8 ай бұрын

    Jaya weva

  • @raveenchinthaka4893
    @raveenchinthaka48938 ай бұрын

    විවිධ ජාතීන්ගේ ආක්‍රමණික අතපෙවීම්වලට මුහුණදෙමින් අතිශය තීරණාත්මක අවදියක ඉන්න මගෙ රට😢 සදාකල් දිනේවා🙏🏽

  • @Olofus.

    @Olofus.

    8 ай бұрын

    පුහ්… වෙන ජාති! ඔය මයිනයි පොනිලයි තමයි. වෙන ජාතීන්෴

  • @viduniherath14
    @viduniherath148 ай бұрын

    ආඩම්බරයි ❤️❤️ අපේ ගම. ❤❤ හතරලියද්ද 🌿😘

  • @ChathuchamaraChathuchamara

    @ChathuchamaraChathuchamara

    8 ай бұрын

    ඔයා හතරලියද්දේ කොහෙද

  • @asankajayasundara6175

    @asankajayasundara6175

    8 ай бұрын

    Vila eke wisthara kohomada yalu

  • @pubuduwickramasinghe
    @pubuduwickramasinghe8 ай бұрын

    මේ තමා මගේ රට 🥺 ඒ වගේම අපේ ගම ❤

  • @asankajayasundara6175

    @asankajayasundara6175

    8 ай бұрын

    Marama lassanai. Naanna hoda then tiyeda

  • @janakasubasinghe3167

    @janakasubasinghe3167

    8 ай бұрын

    ගෙදර අයත් එක්ක එන්න වියදම් අඩු ආරක්ශිත නවාතැන් තියේද?

  • @saliyamadu293
    @saliyamadu2938 ай бұрын

    මෙ පින් බිමේ ඉපදීම වාසනා කොට සලකන මන්❤ සුබ අනාගතයක් චතුර අයියා

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon22047 ай бұрын

    I am proud of myself bcz this is my village

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe29428 ай бұрын

    Wow super awesome place breathtaking views absolutely lovely Thank U so much Chathura Thank U for දෙරණ . V have travel for lot of places u showed us absolutely stunning 🙏👌👍🤩🤗

  • @prabathsudarshana1068
    @prabathsudarshana10688 ай бұрын

    මෙි අපෙ දේෂයයි .සුන්දර ශ්‍රි ලංකාව /.කන්ද උඩරටයි පහත දුමිබරයි වටෙට.මුතු බර මුහුදයි.🇱🇰🇱🇰🇱🇰

  • @anomaherath1090
    @anomaherath10908 ай бұрын

    Wow eyecatching. !!one of your best vlogs i have watched.!!

  • @lionetcha

    @lionetcha

    8 ай бұрын

    patta... koreawa apith balanawa. me wage ape koreawa channal eka www.youtube.com/@ceylonguides

  • @kavithehasna9568
    @kavithehasna95688 ай бұрын

    ආදරෙයි උතුරන්න,😘😘 Travel with chathura,😘

  • @ravindujha3550
    @ravindujha35508 ай бұрын

    මේක තමයි රට 🇱🇰 🤍

  • @indurupasinghe2630
    @indurupasinghe26308 ай бұрын

    අපිට කිට්ටු පැත්ත..හරිම ලස්සනයි ඇත්තටම ඔය පලාතම..

  • @dunethchadeera5838
    @dunethchadeera58388 ай бұрын

    such an amazing place! video editing and presenting are great! absolutely, I will add that place to my bucket list 💌 thank you for showing us.

  • @anutheexplorer1643
    @anutheexplorer16438 ай бұрын

    Very beautiful sights of village and informative video .

  • @sinhalaapiuk
    @sinhalaapiuk8 ай бұрын

    Traditional Bata දෙක නැතුව අලුත් සෙරෙප්පු දෙකක් දාලා තියෙන්නේ චතුර ...😊😊

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe4 ай бұрын

    Wow super fantastic vlog Thank U so much Dear Chathura & දෙරණ Taval with Chathura program 🙏👍👌🤩🤗

  • @saajidreyal6848
    @saajidreyal68488 ай бұрын

    Wow !!!!! What a beauty

  • @darshaniwijayaratne600
    @darshaniwijayaratne6008 ай бұрын

    Wonderful presentation thanks Chathura never heard of this area before

  • @ruwanjanaka5968
    @ruwanjanaka59688 ай бұрын

    Chathura ya.... ela ...bokka

  • @roycearthur8060
    @roycearthur80608 ай бұрын

    Mari 😮! Brother. Jayawewa, jayawewa, jayawewa Sri Lanka 🇱🇰💐💯👏💝😌

  • @user-mf4rg4sv2e
    @user-mf4rg4sv2e3 ай бұрын

    අම්මෝ පට්ට අපටත් අමුතු නිදහසක් දැනෙන්නේ❤❤

  • @punchisamanali8738
    @punchisamanali87388 ай бұрын

    Harima Lassanai❤❤❤❤❤❤

  • @gayang1773
    @gayang17738 ай бұрын

    Niyamai lassanai ayya

  • @irosha6-11mathsclass2
    @irosha6-11mathsclass28 ай бұрын

    හරිම ලස්සන තැනක්.

  • @samanthiherath4278
    @samanthiherath42788 ай бұрын

    ලස්සන තැන් වලට අපි එක්ක යනවා ගොඩක් පිං මල්ලි 🥰😍🥰 ආදරෙයි තවත් ලස්සන තැනකට එක්ක යන්න ඉක්මනින් 🙏🙏🙏 බුදුසරණයි 🙏🙏

  • @nethmiperera3644
    @nethmiperera36448 ай бұрын

    Woww 💆💚

  • @lalithdammika6089
    @lalithdammika60898 ай бұрын

    හතරලියද්ද.වැලිවිට.පහලගම.ශ්‍රී .සරණංකර.සංඝරාජ.විහාරස්ථානයෙ.අපෙ.විශේෂ .පුජනිය.ස්ථානය .ක.🙏🙏🙏🙏🙏🙏🙏❤

  • @Maleeshanilupul1555
    @Maleeshanilupul15558 ай бұрын

    Background music eka 😍🤭

  • @konarakarunarathna6561
    @konarakarunarathna65614 ай бұрын

    ❤❤❤....අපේ රටේ වටිනාකම කියල නිමා කරන්න බෑ....

  • @ksuman90
    @ksuman908 ай бұрын

    Love your video style, camera work, colour, music and everything, try and do it in 4K bro

  • @sgeeth
    @sgeeth8 ай бұрын

    " මේක තමයි ඉන්න ඕන රට " චතුර, ඔයා හරි 👍 , ඒත් සල්ලි තියෙන්නත් ඕන නේද?, ඒක තමා ප්‍රශ්නේ, දෙරණ ට නම් මොකද ඉතින්, නයි පෙන්න පෙන්න සල්ලි හෙව්වාට , අපිට එහෙම නයි අරින්න බැහැනේ,

  • @RRRRRR55RR

    @RRRRRR55RR

    8 ай бұрын

    well said

  • @buddhikaprasad2452

    @buddhikaprasad2452

    8 ай бұрын

    Absolutely you are right

  • @dinushabandara1157
    @dinushabandara11578 ай бұрын

    චතුර අයියා... ❤

  • @chamiduniroshan8657
    @chamiduniroshan86578 ай бұрын

    සුපිරි ❤ කවදාම හරිම දවසක යන්න ඕන තැනක් 😮😍🍃

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani24378 ай бұрын

    ❤ Thanks Chathura.💐☘️👏👏💎❤️🇱🇰🙏🇮🇹

  • @nadishanimunasinha4119
    @nadishanimunasinha41198 ай бұрын

    ඇත්තටම ou....මොන කථා tibunath....හරිම ලස්සනයි ...සුන්දර හදවත් tiyana මිනිසුන් ...2006 2007man ජීවත් una....සුපිරි

  • @shanejayasekara2965
    @shanejayasekara29658 ай бұрын

    Mage pana wage mage rata jayawewa chathura jayawewa oyata

  • @podimaneka9973
    @podimaneka99738 ай бұрын

    Wow beautiful

  • @h.g.kannangara5524
    @h.g.kannangara55248 ай бұрын

    👍❤️💐🙏🏼😍lassenai chathure👌

  • @food-SO-about-FOOD
    @food-SO-about-FOOD8 ай бұрын

    අපූරු රූප රචනාව. Food-SO අපිත් බලන ගමන්

  • @supunwijekoon3780
    @supunwijekoon37808 ай бұрын

    Wandami sri lak matha🎉🎉🎉

  • @chamalisamarakoon7451
    @chamalisamarakoon74518 ай бұрын

    මගේ ගම රංගමුව...❤❤❤❤❤❤

  • @janakasrinath3221
    @janakasrinath32218 ай бұрын

    This is the srilanka ❤

  • @user-gv7wo1cu9r
    @user-gv7wo1cu9r8 ай бұрын

    හතරලියද්ද❤

  • @supunwijekoon3780
    @supunwijekoon37808 ай бұрын

    Lankawa hari lassana rata. Halparwo neththan

  • @iranganiayabaddage792
    @iranganiayabaddage7928 ай бұрын

    බුදුසරණයි 🎉

  • @ruchikasheron8242
    @ruchikasheron82428 ай бұрын

    1 st views

  • @shiranihemamali1300
    @shiranihemamali13008 ай бұрын

    මම උපන් සුන්දර ග්‍රාමය. ලමා වියේදි දුව පැන නටපු ඇල දොල කදු මං මාවත්. ඇති සුන්දර හතරලියද්ද .❤

  • @anudasanjuna8664
    @anudasanjuna86648 ай бұрын

    හතරලියද්ද❤😎

  • @ishannalinda4532
    @ishannalinda45328 ай бұрын

    ❤ mother land 😍😍

  • @sumanasathkumara3067
    @sumanasathkumara30678 ай бұрын

    මේ රට කොච්චර ලස්සනද..?? Oh My Mother land.. Love you..!!!

  • @pujitha_creation
    @pujitha_creation8 ай бұрын

    ✌️🥰😍

  • @user-gv7wo1cu9r
    @user-gv7wo1cu9r8 ай бұрын

    රඹුක්කන ❤

  • @gimhanipabasara1482
    @gimhanipabasara14828 ай бұрын

    ❤️❤️

  • @nadeesansandeepanagangabada
    @nadeesansandeepanagangabada8 ай бұрын

    අපේ ලක් මෑනියන් 😇💪❤❤❤💪😍😍😍

  • @rasikanilmini9195
    @rasikanilmini91958 ай бұрын

    .ane maru .balanna ape rata කොච්චර lasanai da kiyla .aeth a lassna penne nethi tikak innwa na lankawe .math ලංකාවට awama අනිවාර්යයෙන්ම yanna ona ඔය pethata.lankawe kola patata thana kolayak dekath marama හැඟීමක් denne mage rata gena.adare mage රටට .තෙරුවන් සරණයි mage රටට . Aiyath තෙරුවන් සරණයි .parisiaamen ❤

  • @TravelWithUdari
    @TravelWithUdari8 ай бұрын

    උඹ කොහෙද, අපි තුම්පනේ, අපි තුම්පනේ, අපි නිකවැරටිය, අපි බොයගම, අපි නිලාවැලී, අපි වැල්ලවාය, අපි ගම්පොල, අපි මයීයංගනේ, අපි නුවර මැණිකේ, අපි කන්ද උඩරට. 🤣🤣🤣🤣

  • @chanakapardeep9620
    @chanakapardeep96208 ай бұрын

    Love you ❤

  • @malidu7
    @malidu78 ай бұрын

    nice intro Chathura ....

  • @sarangadilmini8635
    @sarangadilmini86358 ай бұрын

    ලංකාවේ මෙපමණ ලස්සන තැන් පෙන්වන එකට ඉස්තුති👍. සිනී? මී පැණි දැම්මා නේද?කරපිංචා තේ එකේ ගුණය සේරම ඉවරයි 😳

  • @r.rodrigo1150
    @r.rodrigo11508 ай бұрын

    ට්‍රැවල් නම් ඉතින් චතුර තමයි ලස්සනයි ❤❤❤

  • @salithahirushan
    @salithahirushan8 ай бұрын

    😍🔥

  • @anomaherath1090
    @anomaherath10908 ай бұрын

    How is the waterfall , bathing place ..feeling salubrious !!❤

  • @poornimapoornima3061
    @poornimapoornima30618 ай бұрын

    ❤❤❤❤❤❤

  • @shonaliperera8065
    @shonaliperera80658 ай бұрын

    ❤️❤️❤️

  • @user-kg1om4ig6o
    @user-kg1om4ig6o8 ай бұрын

    ❤❤❤❤

  • @ChaRuX
    @ChaRuX8 ай бұрын

    💚

  • @lahirurathnayaka6415
    @lahirurathnayaka64158 ай бұрын

    Ape gamee ❤ ඉස්සර ජොයින්ට් පාරක් ගහන්න උනත් යන තැන🤣🥴

  • @asankajayasundara6175

    @asankajayasundara6175

    8 ай бұрын

    Nodoomakin

  • @sathirajayathsara
    @sathirajayathsara8 ай бұрын

    ❤❤❤❤❤

  • @Srilankan188
    @Srilankan1888 ай бұрын

  • @D2Discovers
    @D2Discovers8 ай бұрын

    Thank you very much for coming to our village

  • @siumikeshanisachindara7133
    @siumikeshanisachindara71338 ай бұрын

    😍😍😍🥺

  • @isankadeshan6435
    @isankadeshan64358 ай бұрын

    ❤❤❤❤❤❤😮😮😮😊😊😊

  • @ishabandara2470
    @ishabandara24708 ай бұрын

    Hatharaliyadda. ❤ mage gama.. aththatama harima sundarai..

  • @h.g.kannangara5524
    @h.g.kannangara55248 ай бұрын

    Sangeetheye lassenai.sadde aduwete dammanam Godak Watinewa.putuwe perelei kiyela baye baluwe😂wassak awanam kala hamarai.pudume lassenak thinne 👌😍🇱🇰meke thamai sri lankawe👍🇱🇰

  • @deshithanayanajith5974
    @deshithanayanajith59748 ай бұрын

    👍

  • @picknick210
    @picknick2108 ай бұрын

    🤠

  • @chirangaraweehansi3215
    @chirangaraweehansi32158 ай бұрын

    Ha chuthura aiya. Adath awa balanna video aka.❤🎉😂 📹3🎉❤ aiya korean walatath awa netha.❤

  • @dilanisamanmali1233
    @dilanisamanmali12338 ай бұрын

    🙏🙏❤❤

  • @janithchamara5496
    @janithchamara54968 ай бұрын

    🥺💕

  • @sameeraperera1956
    @sameeraperera19568 ай бұрын

    Chef thankyou niyamai...👍👍👍

  • @Mudith_Vancouver
    @Mudith_Vancouver8 ай бұрын

    ✌✌✌✌✌✌✌

  • @sameeraperera1956
    @sameeraperera19568 ай бұрын

    Patta ...❤❤❤❤💖💖💜️💜️

  • @user-gi1qg9cc3b
    @user-gi1qg9cc3b29 күн бұрын

    😍👍

  • @sudutoon6144
    @sudutoon61448 ай бұрын

    Beautiful ❤

  • @TravelWithUdari
    @TravelWithUdari8 ай бұрын

    32:06 🤣🤣🤣🤣

  • @podimaneka9973
    @podimaneka99738 ай бұрын

    My sri lanka smma smbudusarni

  • @sanjukasun8113
    @sanjukasun81135 ай бұрын

    ජීවිතේ විදින මිනිස්සු 🥰🥰

  • @anulaamarasooriya4546
    @anulaamarasooriya45468 ай бұрын

    Thanks chathura ❤❤❤❤❤

  • @sanjeewanietipola7996
    @sanjeewanietipola79968 ай бұрын

    මගේ ගම... ❤❤

  • @sandunhewage9234
    @sandunhewage92348 ай бұрын

    Travel නම් chathura තමයි

  • @thilinabandara365
    @thilinabandara3658 ай бұрын

    ආදරේයි මාගේ ගමට ❤❤

  • @amazingvideos550
    @amazingvideos5508 ай бұрын

    මේ තුන්පනේ පැත්ත ද? වීඩියෝ එකේ මුල මවෙයන්ගොඩ පැත්තෙ වගේ පවර් සෙට් එකක් යනවා දැක්ක්කා

Келесі