තනිවම නකල්ස් වන මැදට - මීමුරේ හීං ගඟ ලඟ රැයක් Beauty of Meemure & Knuckles - Solo Camping

නකල්ස්.....
සංචාරකයන්ගේ සුන්දරතම පාරාදීසය.....
මීට කලින් යහන්ගල පැත්තෙන් හීනියට අතපතගාලා තිබ්බෙ...
ඔන්න ඉතින් මම ඒ අඳුරු කැලෑව ඇතුලට පියාඹන්න පටන් ගත්ත...
මෙතැන් පටන් ඔයාලට නකල්ස් රක්ශිතයේ සුන්දරත්වය විඳින්න පුළුවන් මාත් එක්කම....
නකල්ස් කියන්නෙ සරලවම පාරාදීසයක්....
ගොඩක් අය නකල්ස් කිව්වම එක සීමාවකට කොටු වෙලා ඉන්නව.... ඒත් map එක හරියට study කරන කෙනෙක්ට නකල්ස් කියන්නෙ පීනල ඉවර කරන්න බැරි සයුරක් වගේ.....
මීමුරේ කියන්නෙ ඒ වන අරණ තුල මැද්දට වෙන්න පිහිටල තියෙන ගම....
මීමුරේ ගිහිල්ල ගමේ ඇවිදල එන විනෝද චාරිකාවකින් බැහැර වෙලා නකල්ස් වන අරණ තුලට පිවිසෙන්නෙ බොහොම සුලු පිරිසයි...
ඉතින් මම ඒ සුලු පිරිස අතරින් අතලොස්සක් කරන දෙයක් කරන්නෙ.... තනිවම වනයක සුන්දරත්වය විඳිනව.....
මෙතැන් සිට ඒ කතාව.....
අඳුරු වන අරණ....
සිසිල් දිය දහර.....
රූරා වැටෙන වැසි බිඳු.....
ඒ මැද තනි මම......
ඒ විතරක්ද...
කළුවර රාත්‍රිය.....
පුන් සඳ එලිය....
හීං ගඟ පාමුල.....
සුවැති නින්දක්......
ඉතින් මේ සේරම දේවල් දකින්න ආස අය එන්න......
රකිමින් විඳින්න
🍃🍀🌱💚🌻
විශ්වනී
04.12.2023
රඛිත මල්ලි
0771265629
0763769378
For Map Reading : Visit TravelHut
• How to Use Google Map ...

Пікірлер: 872

  • @archanamaris6949
    @archanamaris69496 ай бұрын

    සොබාදහම නිවැරදිව විඳින මිනිස්සුන් ව ස්වභාවධර්මය විසින්ම ආරක්ෂා කරනවා.. ඒක තමයි විශ්ව ධර්මය ❤

  • @yashikasamanmalie8544

    @yashikasamanmalie8544

    5 ай бұрын

    Aniwaryenma

  • @udulanawamina4706
    @udulanawamina47066 ай бұрын

    "අද ගෙදර යන්න ඕනෙ අම්මා බලාගෙන ඇති" ඒ වචන ටික මාර විදියට හදවතට දැනුනා💖

  • @rjbp-rjperera

    @rjbp-rjperera

    5 ай бұрын

    apk ගොන්සන් රගපාන්න එපා

  • @djnalaka
    @djnalaka6 ай бұрын

    මෙන්න සම්මාන දෙන්න ඕන real content creater කෙනෙක්.බුදු සරනයි.ආත්මවිශ්වාසය දිගටම තීයා ගන්න

  • @user-kc3bd5ou2f
    @user-kc3bd5ou2f6 ай бұрын

    මෙතරම් සුන්දර රටක ඉපදිලා මුලු ජීවිතේම කාට හරි කඹුරලා තමන් ඉපදුන රටේවත් ලස්සන නොවිඳ මේ පොළවට පස් වෙච්ච මිනිස්සු කීයක් ඇතිද, ලංකාවේ මිනිස්සුන්ගේ ආකල්ප නිසා ඇත්තටම මිනිස්සු පව්, 😢

  • @TharushiNethmini-zv7mf
    @TharushiNethmini-zv7mf6 ай бұрын

    තිස්තුන් කෝටියක් දෙවිවරු ,ඔයා තියන අඩියක් ගානෙම ඔයාව ආරක්ෂා කරනව අක්කෙ.good luck ❤ 😊😘

  • @blowin6357
    @blowin63577 ай бұрын

    "හැමදාම අම්මාට වැඳලා එන්නෙ ආපහු එනවා කියලා".. ඒක නම් මාරයි. ඔයාගෙ මාරම ගටක් 💪 අක්කෙ. හැමදාම පරිස්සමින් සොබාදහම විඳගෙන හැමදාම පරිස්සමින් සතුටින් අම්මා ගාවට යන්න තව තවත් ශක්තිය ලැබේවා!!!

  • @user-ji3nl7hm6h
    @user-ji3nl7hm6h7 ай бұрын

    පුදුම හිතෙනවා ඔයට තියන ආත්ම ශක්තියට.🤗 තව තවත් මේ මගේ මව් බිමේ සොබාදහම් අසිරිය මේ මුලු ලොකේටම අරගෙන යන්න ශක්තිය ලැබෙවා ❤ තෙරුවන් සරණයි ☸️

  • @Vishwani

    @Vishwani

    7 ай бұрын

    ගොඩක් ස්තූතියි ❤

  • @akilabandara2992

    @akilabandara2992

    7 ай бұрын

    අනිවාර්‍යෙන් ....❤ good trend too ..Keep it up and good luck

  • @kalumsenadeera1987

    @kalumsenadeera1987

    7 ай бұрын

    නංගිට හදවතින්ම සුබ පතනවා ඔයාගෙ මේ වැඩේට මම හැම වීඩීයෝ ඵකක්ම බලනවා මම. ඔයාට යන්න පුලුවන් ලස්සන තැනක් තියනවා මට පුලුවන් පොටෝ එවන්න මම හිතනවා ඒ තැනට කවුරුත් මේ වන තෙක් ගිහින් නෑ කියලා ඔයාට විතරයි ඒ තැනට යන්න පුලුවන් හිත හයිය කෙනා. අම්පාර පැත්තේ තියෙන්නේ

  • @user-ji3nl7hm6h

    @user-ji3nl7hm6h

    7 ай бұрын

    විශ්වනි නමත් සොබාදහමට ගැලපෙනවා. බුදු සරණයි

  • @priyanthapriyantha7919

    @priyanthapriyantha7919

    7 ай бұрын

    Oyage siyalu karyan sarthaka weva. Theruwan Saranai dhiyaniyata. 🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @TSwijesundara
    @TSwijesundara5 ай бұрын

    අම්මලාට ගොඩාක් දේවල් දැනෙනවා❤ හිතන්න ඔයා පරෙස්සම් වෙන්න තෙරුවන් සරණයි ❤

  • @flvlog3113
    @flvlog31135 ай бұрын

    සුපිරියි නංගා.. බුදු සරනයි.. මේවා දකිනකොට යකා නගිනවා අපේ රටේ පාලකයො කියාගන්න ගෝතයොත් එක්ක..

  • @maxcinema144
    @maxcinema1446 ай бұрын

    ඔයාගේ හිත මාර ශක්තිමත් අක්කි 🥺 පරිසරේ තියෙන සුන්දරත්වය විඳින ගමන් ඇවිදින එක හිතට මාර විදිහට දැනෙනවා. අමුතුම දෙයක් එක වචන වලින් කියන්න බෑරි තරම්...මේ වගේ තවත් ලස්සන තැන් වල යන්න දෙවියෝ අක්කිව ආරක්ෂා කරන්න ඕනි..🤗

  • @shanthistrmhylden5254
    @shanthistrmhylden52547 ай бұрын

    පරිස්සමට දුව දෙවියන් වහන්සේ ඔයාව රැකවරණය ලැබෙන්න නොඩුවම ලැබෙන්න කියල ප්‍රාර්ථනය කරමි.🙏🙏🙏❤️❤️❤️

  • @user-ur1bw1ph7m
    @user-ur1bw1ph7m7 ай бұрын

    එයා හදවතින්ම සොබාදහම විදින කෙනෙක් ❤❤❤

  • @tarotstar5265
    @tarotstar52657 ай бұрын

    සිව් හෙළේට අයිති යක්කිනියක්!!සංසාරගත පුරුදු තමා මෙව්ව ..පුදුම වෙන්න දෙයකුත් නෑ එක අතකට ..සහෝදරිය ජය වේවා!!💪💪

  • @Vishwani

    @Vishwani

    7 ай бұрын

    ගොඩක් ස්තූතියි ❤

  • @vishwasachintha9567

    @vishwasachintha9567

    6 ай бұрын

    3:40

  • @RenukaRathnayaka-bp6tc

    @RenukaRathnayaka-bp6tc

    5 ай бұрын

    Ft​@@vishwasachintha9567🎉

  • @slkanchana6047

    @slkanchana6047

    5 ай бұрын

    යක්කු ? පලයන් බං යන්න 😂 සිව් හෙලෙ රෙද්ද තමයි 😂 ලංකාවෙ සුපිරි කෙල්ලෙක් කියපන් 🤓

  • @user-mv8dh5xv2u

    @user-mv8dh5xv2u

    5 ай бұрын

    තාත්තා මහ සොනද උඹෙ😂😂😂

  • @pavisgraphicstudio
    @pavisgraphicstudio7 ай бұрын

    ඉක්මනට සනීප වේලා ඉක්මනට තවත් මේ වගේම විඩියෝ එකක් අරන් එන්න කියලා හරිම අදරේන් ඉල්ලනවා....තනියම යන ඔයාට කිසිදු කරදරයක් බාධාවක් නැතිව පරිස්සමෙන් නිවසට එන්න ලැබෙන්න කියලත්..ඔයා ගෙදර එනකන් බලන් ඉන්න එ දෙමාපියන්ගේ හිතේ තියන කන්නලව්ව හේතුවෙන් පටන් ගැන්මේ සිට නිවසට එන තුරු සියලු දෙවියන් රැක දෙන්න කියලා මම මගේ හදවතින්ම ප්‍රර්ථනා කරනවා...මම මේ ගමන නොගියත් මගේ හිතට මාරම බයක් දැනුණා ඔයා මේ ගිය ගමන මාර විදිහට එක හිතට දැනුණා....ඔයාගේ විඩියෝ බලන්න addict වේච්ච කෙනෙක් විදිහට මේ අදරේන් ඉල්ලන්නේ තනියම යන ඔයා අපිට මේ ලස්සන පෙන්නන්න මාරම අවදානමක් ගන්නවා එක නිසා එ ලස්සන අපිට පෙන්නන ගමන් ඔයත් එ ලස්සන විදින්න හැබැයි මම අයෙත් කියනවා ⁣ගොඩක් පරිස්සමෙන්.......බුදුසරණයි 💛🥰

  • @Vishwani

    @Vishwani

    7 ай бұрын

    අනිවාර්යයෙන් darling ..... මේ ලස්සන ඇස් දෙකෙන් බලල දවසක ඒ සැනසීම විඳින්නකෝ... එදාට ගොඩක් සතුටුටක් දැනෙයි... ගොඩක් ස්තූතියි ❤

  • @sriyadissanayake4089
    @sriyadissanayake40895 ай бұрын

    පරිසරය විදින අය පරිසරය විසින්ම රැක දෙනවා හරිම ආදරණීයව සොබාදහම විඳිනවා ස්තුතියි ඔයාට ඒ වගේ ලස්සන වීඩියෝ එකක් කළාට 🙏🙏🙏❤️‍🩹❤️‍🩹❤️‍🩹🥰🥰🥰

  • @hpcchathuranga6202
    @hpcchathuranga620222 сағат бұрын

    ජය වේවා ඔබට සෑහෙන්න වැඩක් ගන්න පුළුවන් කෙල්ලෙක්❤

  • @kanthi1038
    @kanthi10386 ай бұрын

    මම තනියම ගෙයක් ඇතුලෙ ඉන්නෙත් රෑ එළි කරගන්නෙත් බයෙන් කාන්තාවන්ට මිනිස්සු කරන කරදර නිසා. ඔයා තනියම කැළේක යනවා. රෑ ඉන්නවා. ඔය පැත්තෙ පිරිමින්ටත් ස්තූතියි දුවව ආරක්ෂා කළාට. ඔයාව හැමදාම ආරක්ෂා වේවා !

  • @desikaobeaayathanaynayagan4938
    @desikaobeaayathanaynayagan4938Ай бұрын

    ඔයත් විදින ගමන් අපිටත් විදින්න සලසන හරිම ආදරණීය , අව්‍යාජ , නිහතමානී වීර්‍යවන්ත , ඒ නිසාම ඔබට ලැබෙන විශ්ව උපකාරය මනාව ප්‍රයෝජනයට ගාන්න කාන්තාවන්ට පමණක් නොව පුරුෂ පාර්ශ්වයටද හොද අදර්ශයක් ලබා දෙන දරුවෙක් සුවපත්වේවා,,,,

  • @chemlichathuranga5544
    @chemlichathuranga55447 ай бұрын

    විඩාබර දෙනෙතට මානසික සහනයක්, ඔරාගෙ ආත්ම විස්වාසය නියමයි👌

  • @user-ck1fv8nk5w
    @user-ck1fv8nk5w7 ай бұрын

    ඔයත් විදිනවා අපිත් විදිනවා යන එන හැම තැනම පරිස්සමෙන් සොබාදහම රකින්නා සොබාදහම විසින්ම රැක ගනී... ස්තුතිය ඔයාට 🙏🙏🙏

  • @Vishwani

    @Vishwani

    7 ай бұрын

    ගොඩක් ස්තූතියි ❤

  • @user-ww8tk1cz7y

    @user-ww8tk1cz7y

    7 ай бұрын

    විදිනවා 🏹 නෙමේ බොල විඳිනවා 😅

  • @chathumallanil6661
    @chathumallanil66617 ай бұрын

    වැඩ කරලා වැඩ කරලා මහන්සි වෙලා ඉන්න වෙලාවකට අක්කිගේ video එකක් බලපුවහම හිතට මාර නිදහසක් දැනෙන්නේ . ඇත්තටම අක්කට තියන ආත්ම විශ්වාසය ගැන පට්ට ආඩම්බරයි. ඉක්මනට සනීප වෙලා අපිව ආපහු ලස්සන තැනකට එක්කන් යන්න . දළදා සමිඳු පිහිටයි❤️❤️

  • @Vishwani

    @Vishwani

    7 ай бұрын

    ඉක්මනින්ම යමු... ගොඩක් ස්තූතියි මේ පැතුමට...❤

  • @user-ei5zf6yr2r
    @user-ei5zf6yr2r4 ай бұрын

    යක් කෙල්ලෙක් නෙ,love you, නියමයි,ගොඩක් ස්තුතී මේවගේ vedio වලින් මගේ රටේ ලස්සන ලෝකෙටම පෙන්වනවට පුතේ, ජයම වේවා ,ගොඩක් ආදරෙයී

  • @charukabarzanlemo4343
    @charukabarzanlemo43435 ай бұрын

    අක්කෙ ඔයාට ගොඩක් පින් අපිට මේ වගේ ලස්සන වීඩියෝ බලන්න දානඑක ගැන බුදු සරනයි ජය වේවා!.

  • @kasunmadushanka9842
    @kasunmadushanka98427 ай бұрын

    අවුරුදු 7කට කලින් මතකය අලුත් උනා වගේ වීඩියෝ එක දිහා බලන් ඉදියම..එතන දවසම බලන් ඉන්න පුලුවන් තැනක්.. බුදුසරණයි...❤️😍

  • @Vishwani

    @Vishwani

    7 ай бұрын

    අනිවාර්යයෙන් .... මටත් පරණ මතකයක් තියෙන තැනක් මෙ... ගොඩක් ස්තූතියි ❤

  • @priyamahagalawattha1763
    @priyamahagalawattha17637 ай бұрын

    අන්තිම තප්පර කිපය ඇස්වල ලෙඩ ගතිය .හරිම හිත හයිය කෙල්ල අපේ .පරිස්සමෙන් හැමදම ඔයාට හයිය හක්තිය ලැබෙන්න ඔන දිගටම මෙි සොබාදහම අපේ ලගට ගෙන්න .පරිස්සමෙන් මගෙ කැලැ කෙල්ල ❤ආදරෙයි

  • @Vishwani

    @Vishwani

    7 ай бұрын

    අනේ darling .... ඒත් ආපහු මං ඩීන්ස්ටන් ගියා එදාම... ඒකත් හිමීට දාන්නම්.... ගොඩක් ස්තූතියි ❤

  • @user-gk1zq2nq3t
    @user-gk1zq2nq3t7 ай бұрын

    ලංකාවේ විතරක් නෙවේ... ලොකේ වටේත් යන්න පුලුවන් වෙන්න ඕන ඔයාට...❤❤

  • @Vishwani

    @Vishwani

    7 ай бұрын

    ගොඩක් ස්තූතියි ❤

  • @user-cz7lx2qr8i
    @user-cz7lx2qr8i6 ай бұрын

    හරිම ලස්සනයි අපේ ගම මේ ❤❤❤❤

  • @gaminikumara4752
    @gaminikumara47527 ай бұрын

    Knuckles is one of the most beautiful mountainous regions in the island that is worth having a visit. Thanks sister for this solo travel video, which inspired me to visit the area..

  • @user-qd3ul3zd2l
    @user-qd3ul3zd2l7 ай бұрын

    Puthe mama 62 years old ammek.oyage viedos serama mama balanawa .hriyata rasavidinava.oyata godak pin putha.sobadahama oyava rakivi.oyata theruvan saranai putha.parissamin.

  • @sadram4084
    @sadram4084Ай бұрын

    හරිම ලස්සනයි හරි ආසාවෙන් බලනව අපිත් ගියා වගේ ඔයා ඔය විදින නිදහස මොනදේ තිබ්බත් අපිට විදගන්න පිණ නෑ

  • @user-jl3gb3yg8f
    @user-jl3gb3yg8f7 ай бұрын

    😍අම්මෝ ඔයා නම් මරයි මාරම ආත්ම ශක්තියක් තියෙන්නේ....පුදුමත් හිතෙනවා හරිම ලස්සනයි සුන්දරයි....රූප රචනාව...අනේ පරිස්මස්මට බුදු සරණයි... සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා🙏🙏🙏

  • @Vishwani

    @Vishwani

    7 ай бұрын

    ගොඩක් ස්තූතියි ❤

  • @jeewanmanoj8086
    @jeewanmanoj80866 ай бұрын

    හරිම ලස්සන පරිසරය🍀 තනියම යන නිසා පරිස්සමෙන් ❤

  • @sulonusulo2042
    @sulonusulo20427 ай бұрын

    Àmma balagena athi....godak danuna eka nangi...siyalu devi rakawaranai nangi...

  • @NadeeJayarathne
    @NadeeJayarathne7 ай бұрын

    පාඩුවෙ බලන්න ඕන හන්දා වෙලාවක් ලැබෙනකම් ඉදියෙ බලන්න අනේහ් මේ විඩියො එකෙ සමහර තප්පර තියෙනවා පිස්සු හැදෙන මාරම ලස්සනයි මැනික 🌿🥺

  • @jeewansamarasingha5176
    @jeewansamarasingha51766 ай бұрын

    බුදු සරණයි ඔයට .. යන හැම ගමනක්ම පරිස්සමෙන් ගිහින් එන්න ලැබෙවා...අද තමයි බැලුවේ ❤

  • @dehemichathumini2311
    @dehemichathumini231115 күн бұрын

    පරිස්සමෙන් යන්න අක්කේ..💗 budusaranay oyata..💗

  • @family.srilanka
    @family.srilanka7 ай бұрын

    ඇත්තටම නංගි ඔයානම් මාරම කෙල්ලෙක්, අපටත් නැති ආත්ම ශක්තියක් ඔයාට තියෙන එක ගැන ගොඩක් සතුටුයි. ඔයා කියන්නෙ රකිමින් විඳින්න කියලනෙ. ඒ වගේම ඔයත් රැකෙමින් විඳින්න 👍

  • @user-ur1bw1ph7m
    @user-ur1bw1ph7m7 ай бұрын

    අම්මෝ මට මන් හිතන විටත් බය හිතෙනවා බුදු සරණයි ඔයාට

  • @sachinidhanushka-bt5xz
    @sachinidhanushka-bt5xz6 ай бұрын

    සුපිරී අක්කෙ සුපිරිමයි

  • @sampathsujeewa798
    @sampathsujeewa7982 ай бұрын

    සුපිරියි මරෙ මරු 👌👍👍

  • @shamikafernando1125
    @shamikafernando1125Ай бұрын

    Thank you අක්කේ ගොඩාක් අපි දැකල නැති මේ සුන්දර ලංකාවේ අසිරිය අපිටත් පෙන්නනවට 🥹❤️පරිස්සමෙන් අක්කෙ .ගොඩක් අගය කරනවා ඔයා මේ විදිහට තනියෙන් යන ගමන ගැන ❤

  • @nilmaneltk
    @nilmaneltk3 ай бұрын

    අනේ දුවේ, අසනීප වෙන්න නම් එපා! ඔයාට ජේසු පිහිටයි!!!

  • @maheshkarunathilaka9213
    @maheshkarunathilaka92137 ай бұрын

    තව තවත් ශක්තිය ධහිර්‍ය ලැබේවා ...සතුටුයි අවංකකම ඔබ ගැන .....යනෙන තැන්හි සියලු ආරක්ෂාව නිරතුරුවම සැලසේවා .... ........ඔබ මටත් එය විදිනට සැලසුවාට ...තෙරුවන් සරණයි !🌿🌱🍀🍃🌥️🌻

  • @Vishwani

    @Vishwani

    7 ай бұрын

    ගොඩක් ස්තූතියි ❤

  • @ashiniprasadi7872
    @ashiniprasadi78727 ай бұрын

    ඔයා මේ යන ගමන් ගැන හිතද්දිත් මාර පුදුමයි....මේ වගේ ගණ වනාන්තරවල තනියම යන්න තරම් හිත කොච්චර ශක්තිමත් ඇතිද...❤❤ ඒ ශක්තිය තව තවත් වැඩි වෙන්න කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා flying me girlyyy😍😍

  • @priyangikaharshani1900

    @priyangikaharshani1900

    7 ай бұрын

    Api nam baye marei neda dr

  • @ashiniprasadi7872

    @ashiniprasadi7872

    7 ай бұрын

    @@priyangikaharshani1900 amboo da kiyanne..😁😁

  • @sanjuuranasinghe
    @sanjuuranasinghe7 ай бұрын

    සොබාදහමට ආදරෙ ඔයාව සොබාදහමම රකී අක්කෙ බුදුසරණයි 💗

  • @thamarajayasiri416
    @thamarajayasiri4167 ай бұрын

    ඇත්තටම පුතේ ඔයා නම් හරිම නිර්භීත දරුවෙක්.ගොඩක් ස්තුතියි අපිට මේ වගේ තැන් පෙන්වනවාට.බුදුසරණයි.පරිස්සමින්.

  • @Vishwani

    @Vishwani

    7 ай бұрын

    ගොඩක් ස්තූතියි ❤

  • @sadunisaduni3958
    @sadunisaduni39586 ай бұрын

    හැම දෙවිකෙනෙක්ම ඔයාව ආරක්ෂා කරනවා අක්කෙ යන හැම ගමනක්ම පරිස්සමින් අක්කෙ බුදු සරනයි!

  • @hiroshanisiriwardhana5080
    @hiroshanisiriwardhana50807 ай бұрын

    සොබාදහමට ආදරය කරන සොබාදහම රකිමින් සැරිසරන ඔබව සොබාදම් මාතාව ඇතුලු දෙවියන් නිරතුරුවම ආරක්ෂා කරත්වා !හරිම ලස්සනයි බලන්න බලන්න ආස හිතෙන රූපරචනාවක් ස්තූතියි අනේකවාරයක් ඔබට.

  • @Vishwani

    @Vishwani

    7 ай бұрын

    ගොඩක් ස්තූතියි ❤

  • @malikanchana6770
    @malikanchana67707 ай бұрын

    මරු අක්කා.පරෙස්සමින් ඔයාගේ චාරිකාව යන්න ලැබේවා....ඇත්තටම ආදරෙයි...❤අපිට අපේ රටේ සුන්දරත්වය පෙන්නුවට.....ඔයාට ජය වේවා... ❤

  • @Vishwani

    @Vishwani

    7 ай бұрын

    ගොඩක් ස්තූතියි ❤

  • @sewdihensewdihen6277
    @sewdihensewdihen62775 ай бұрын

    Ane puduma lassanak math harima asai diya ali balannq eth oya nam maru hariyata. Kuthuhalayen pirunu film ekak balanawa wage. Maru. Oyata theruwan saranai oyage konde puduma lassanak

  • @Suranga_sampath
    @Suranga_sampath7 ай бұрын

    Marama lassanai ❤ parimin ❤

  • @DamayanthiDamayanthi-bj4ol
    @DamayanthiDamayanthi-bj4olАй бұрын

    බුදු සරණයි නංගි. අපිට කවදාවත් විදින්න බැරි දේවල් ඔයත් එක්ක විදිනවා ❤

  • @sldreams2646
    @sldreams26465 ай бұрын

    ලස්සන අද්දැකීමක් අක්කියෝ.. ඉක්මනට සුවය ලැබේවා..❤

  • @CNGTRAVEL96
    @CNGTRAVEL967 ай бұрын

    To enjoy life in freedom, we have to go alone. May this lovely trip be blessed by nature after enduring the hardships of life. Happy travels.❤❤❤

  • @colorofict
    @colorofict2 ай бұрын

    අම්මටයි තාත්තටයි පිං සිද්ද වෙන්න 2006,2007,2008,2009 කියන කාලේ ඔය හැම තැනකම ඇවිදින්න ගියා. ඒ කාලෙට වඩා සමහර දේ නම් බොහෝ තැන් වල වෙනස් වෙලා. නකල්ස් වලදිනම් අපිට තනියා මුනගැහුනා. අපි නම් ඒ කාලේ කැලේට ඇතුල් වෙන්න කලින් අයියනායක දෙයියන්ට භාර වෙනවා කොළ අත්තක් එල්ලලා. නකල්ස් ගමන ජිවිතේට අමතක වෙන්නේ නෑ. වැල් කහඹිලියා ගෑවුණා සුපිරියටම. පරිස්සමින් ගමන යන්න. ඔයාට ජය. අතීතෙට ගියා ඔයා එක්ක.

  • @senuramotors6454
    @senuramotors64547 ай бұрын

    ඔයාගේ videos වෙනම බ්‍රෑන්ඩ් එකක්,, දිගටම පරිස්සමින් කරගෙන යන්න

  • @rajithprasanga2340
    @rajithprasanga23405 ай бұрын

    lassanai drama eka.. jaya wewaaaa...

  • @dimuthuvithanage1050
    @dimuthuvithanage10506 ай бұрын

    Wow pattama brave kellek wela thaniyama gahana game eka Gena sathutui but parissamen nangi kelewe inna saththungen nemei Honda minissu athare amunushayo innath puluwan budusarnai keep it up😊👍💪

  • @SashikaDulmini
    @SashikaDulmini7 ай бұрын

    හරිම ආඩම්බරයි අක්කෙ හැබැයි පරිස්සමෙන් ♥️♥️♥️

  • @user-eh7tr4bu6x
    @user-eh7tr4bu6x5 ай бұрын

    Happy for you

  • @piyumidasanayaka1007
    @piyumidasanayaka10077 ай бұрын

    Couldn’t explain how brave you are❤️ Amazing, can’t wait to see the next adventure 🍃

  • @Vishwani

    @Vishwani

    7 ай бұрын

    Next.... will see darling .. Thank you so much ❤

  • @truthmind3586
    @truthmind35867 ай бұрын

    ඔයා ඇත්තටම දක්ෂ නිර්භීත ලස්සන දුවෙක්.... ඔයාට දේව බැල්ම තියෙනවා.. කිසිම දේකට බය වෙන්න එපා.... ඔයාට ලෝකේ බලවත්ම කෙනාගේ ආශිර්වාදය නිසැකවම ලැබෙනවා....... ඔයා ගොඩක් ලස්සනයි... සතුටින් ඉන්න...... ඔයාට සුභම සුභ අනාගතයක් වේවා...

  • @Vishwani

    @Vishwani

    7 ай бұрын

    අනේ ගොඩක් ස්තූතියි මේ පැතුමට ❤

  • @chandraniashoka179
    @chandraniashoka1795 ай бұрын

    තෙරුවන් සරණයි ඔයාට.

  • @kumariherath1726
    @kumariherath17266 ай бұрын

    පරෙස්සමින් ...තෙරුවන් සරණයි ..❤️

  • @janukakavishka8685
    @janukakavishka86857 ай бұрын

    Akke niyamai❤

  • @BineshAravinda-zy9ol
    @BineshAravinda-zy9ol6 ай бұрын

    Marama ලස්සනයි 🌻🌿🌱akke

  • @sanchanadilshani5228
    @sanchanadilshani52287 ай бұрын

    ඔයාට ගොඩක් පින් අක්කි මේ දේවල් අපිට ගේනවාට.ඔයාගෙ video ekak එනකල් ආසවෙන් බලන් ඉන්නෙ අක්කියෝ.සොබාදහම විසින්ම ඔයාව රකිනවා.බුදු සරණයි ඔයාට.❤️❤️❤️

  • @Vishwani

    @Vishwani

    7 ай бұрын

    ගොඩක් ස්තූතියි ❤

  • @sunethjayawardene3997
    @sunethjayawardene39977 ай бұрын

    මේක නම් ඇත්තටම පිස්සුවක්, ඔයා සොබාදහම විදින්න අපිටත් කියාදෙන ගමන් ඔයත් විදින අපූරුව. කලින් තේරුනේ නැති වුනත් අපි ඔක්කොමත් අයිති මේ සොබාදහමටම තමයි.

  • @Vishwani

    @Vishwani

    7 ай бұрын

    අනිවාර්යයෙන් .... රකිමින් විඳින්න ❤

  • @rjbp-rjperera

    @rjbp-rjperera

    5 ай бұрын

    ​@@Vishwanivishwani videshekage reddada

  • @nipuniumanda2973
    @nipuniumanda29736 ай бұрын

    අක්කෙ ඔයානම් පිස්සුවක් හලෝ රෑ කොටස බලද්දිත් මට බය හිතුනා❤❤❤

  • @Lankan_world
    @Lankan_world6 ай бұрын

    මේ අක්කගේ වීඩියෝවල ගුප්ත බව වැඩියි😮😮නියමයි..ආසම ඒ ගුප්ත බවට..මේ තැන් වලට යන්නත් ලොකු ආත්ම විශ්වාසයක් තියෙන්ඩම ඕන....😮❤️

  • @RushithaSanka
    @RushithaSanka7 ай бұрын

    සුපිරියක් තමා ඉතින් 👍 ලංකාවේ ලස්සන ඔයත් විදිමින් අපටත් පෙන්වනවට ඔයාට ගොඩක් ස්තූතියි 🙏 රකිමින් විදින එකට respect♥️ ආදර්ශමත් කෙනෙක් ඔයා

  • @Vishwani

    @Vishwani

    7 ай бұрын

    ගොඩක් ස්තූතියි ❤

  • @TravelWithJuliya98
    @TravelWithJuliya987 ай бұрын

    අනේ හරිම ලස්සනයි මැණික 🙃❤️ මාත් මීමුරේ ගියා, හැබැයි නකල්ස් වන මැදට යන්න ආසයි, ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න

  • @Vishwani

    @Vishwani

    7 ай бұрын

    දවසක කැලේ මැද්දට යන්නකො darling. ආපහු එන්න හිතෙන එකක් නෑ.... ❤

  • @nishanmaduranga407
    @nishanmaduranga4076 ай бұрын

    Superb🎉

  • @ayomialahakoon
    @ayomialahakoon7 ай бұрын

    බුදුසරණයි ඔයාට . පරිස්සමෙන්

  • @champikasudarshani6938
    @champikasudarshani69387 ай бұрын

    ඔයා හරිම වාසනාවන්තයි ඔය වගෙ දෙවල් ලබන්න මාර ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @Vishwani

    @Vishwani

    7 ай бұрын

    ගොඩක් ස්තූතියි ❤

  • @ravinduhanwella
    @ravinduhanwella5 ай бұрын

    Amazing!!!❤

  • @SandyaNilanthi-ec8ix
    @SandyaNilanthi-ec8ix7 ай бұрын

    හරිම හරිම ලස්සනයි පුතේ .ඔයා හරි වාසනාවන්ත දරැවෙක්.ඔයාගේ ආත්ම ශක්තියට මම ගරැ කරනවා පුතේ .හැමදාම කියනවා වගේ ඔයාට ගොඩක් ආශීර්වාද කරනවා.පරෙස්සමින් යන්න .උතුම් යශෝදරා මහ රහත් තෙරනියගේ පිහිට ආරක්ෂාව ලැබේවා ..සියලු දුක් කරදර දුරැ වේවා ජයෙන් ජයම වේවා ...ආදරෙයි පුතේ ...❤❤❤

  • @Vishwani

    @Vishwani

    7 ай бұрын

    ගොඩක් ස්තූතියි aunty . හැමදාම මාව දිරිමත් කරනවට... ❤

  • @wasanabridalartmiracle528

    @wasanabridalartmiracle528

    4 ай бұрын

    ​තනියම වීඩියෝ කරන්නේ කොහොමද නංගි​@@Vishwani

  • @Vishwani

    @Vishwani

    4 ай бұрын

    @@wasanabridalartmiracle528 ඒක ලොකු දෙයක් නෙවෙයි අක්ක. Tripod එකක් එහෙම තියෙනව. ඒක පාවිච්චි කරනව. 🙂

  • @wasanabridalartmiracle528

    @wasanabridalartmiracle528

    4 ай бұрын

    @@Vishwani ඔයා great නංගී. රෑ තනියම ඉන්නකොට බය හිතුනේ නැද්ද. සත්තු එයි කියලා. විශේෂයෙන් පිරිම් සත්තු.

  • @Vishwani

    @Vishwani

    4 ай бұрын

    @@wasanabridalartmiracle528 බය වෙලා වැඩක් නෑනෙ කලින්... එහෙම වුනොත් ඒ වෙලාවට බලනව 🙂

  • @sulonusulo2042
    @sulonusulo20427 ай бұрын

    Wow nice music.😊

  • @tharuka3245
    @tharuka32457 ай бұрын

    අම්මෝ දැන්නම් විඩියෝ එකත් පිස්සුවක්😘 ඔයත් පිස්සුවක් 💪 ඔයාගෙ සිතුවිලිත් පිස්සුවක් දැන්නම් ඇබ්බැහියක් 🍃❤ පරිස්සමෙන් අක්කේ බුදු සරණයි ❤

  • @Vishwani

    @Vishwani

    7 ай бұрын

    ගොඩක් ස්තූතියි darling .. විඳින්න ❤

  • @sujeewanishanthi1231
    @sujeewanishanthi123116 күн бұрын

    Good luck dear take care❤❤❤

  • @hasheniperera1779
    @hasheniperera17797 ай бұрын

    පරිස්සමින් Daring❤

  • @dimeth_10
    @dimeth_106 ай бұрын

    Well done ❤

  • @user-kw4jk8km7g
    @user-kw4jk8km7g6 ай бұрын

    මෙවන් සංචාර වල ඔබ පුරෝගාමී චරිතයක් වන බව නිසැකයි.

  • @arunaliyange5619
    @arunaliyange56197 ай бұрын

    pizzuwak....adareiii...jayawewwwaaa

  • @Hiruni_Nawodya_
    @Hiruni_Nawodya_7 ай бұрын

    වීඩියෝ එකක් දානකන් බලන් ඉන්නේ බලන්න❤ හැමදාම වගේ මාරම ලස්සනයි ගමන පරිස්සමින් අක්කේ ❤🥰

  • @Kumari-rl7nr
    @Kumari-rl7nrАй бұрын

    Good luck budu saranai

  • @user-ur1bw1ph7m
    @user-ur1bw1ph7m7 ай бұрын

    ඔයාට ගොඩ ගොඩාක් පින් මැනික

  • @kumig2774
    @kumig27746 ай бұрын

    Thank you so much for this beautiful video. The thing I admire and love most about you is your bravery and your respect for nature. You seem to see positivity, fun, and adventure in everything you do. I love water falls too. Stay safe and take care darling. May the Triple Gem bless you and always. 🥰🥰🥰

  • @ashmidilsara7547
    @ashmidilsara75477 ай бұрын

    අනේ මාත් හරි ආසයි අක්ක වගේ මේ ලෝකෙ වටේම ඇවිදින්න❤

  • @nipunijayaweera7571
    @nipunijayaweera75717 ай бұрын

    අක්කට බැරි නෑ අක්කේ... අක්කට පුලුවන්💪 ආයිත් දවසක අක්ක යන්න බලාපොරොත්තු උන තැනට අනිවාරෙන්ම යන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤ ඒ වගේම අපිටත් ඒ සුන්දරත්වය පෙන්නන්න මේ වගේම🌹

  • @Vishwani

    @Vishwani

    7 ай бұрын

    ගොඩක් ස්තූතියි ඒ ප්‍රාර්ථනාවට. ❤

  • @nipunijayaweera7571

    @nipunijayaweera7571

    7 ай бұрын

    @@Vishwani ❤️❤️

  • @Sadunika-os5tc4sv7q
    @Sadunika-os5tc4sv7q7 ай бұрын

    පුදුම ලස්සනයි වෙනදා වගේම බලාගෙන හිටියේ මේ විඩියෝ එකත් එනකන් හරිම ලස්සනයි හරිම ශක්තිමත් කෙල්ලෙක් ඔයා❤ඔය හයිය හිතට හැමදාම වගේ අපි ආශිර්වාද කරනවා 🙏

  • @Vishwani

    @Vishwani

    7 ай бұрын

    ගොඩක් ස්තූතියි ❤

  • @ImashaSenarathna-nu8zh
    @ImashaSenarathna-nu8zh7 ай бұрын

    A video I have been waiting for is very beautiful ❤

  • @Vishwani

    @Vishwani

    7 ай бұрын

    Thank you so much ❤

  • @Nirosha_hettiarachchi
    @Nirosha_hettiarachchi7 ай бұрын

    A big respect to you akki..Now I'm truelly addicted to watch your vedioes. May gord give you more power to fly more to more fabulous places in mother srilnka..be safe❤

  • @Vishwani

    @Vishwani

    7 ай бұрын

    Thank you so much ❤

  • @sarojakusum3973
    @sarojakusum39737 ай бұрын

    පරිස්සමෙන් මැණිකේ ඔයානමි සුපිරි ඇ ❤❤❤❤❤❤❤❤❤

  • @shakiladasanayaka8137
    @shakiladasanayaka81375 ай бұрын

    සොබාදහම ඔයාව ආරක්ෂා කරනවා අක්කෝ ❤good luck 🌈🌻

  • @affordbay6700
    @affordbay67007 ай бұрын

    මේ කාලේ හරිම ලස්සනයි . වගේම අවදානම . පරෙස්සමින් .

  • @Vishwani

    @Vishwani

    7 ай бұрын

    ඔව්.. වැස්ස එක්ක ලස්සන වගේම අවදානමත් වැඩියි... ගොඩක් ස්තූතියි ❤

  • @RuwanthiKaushalya-ou2mk
    @RuwanthiKaushalya-ou2mk7 ай бұрын

    Manika ane oyata budusaranai.vishwa mathawage aarakshawai.🥰🥰🥰🥰

  • @Vishwani

    @Vishwani

    7 ай бұрын

    ගොඩක් ස්තූතියි ❤

  • @lilanlakshitha474
    @lilanlakshitha4747 ай бұрын

    Marama lassanai nangi budu saranai oyata❤❤❤❤

  • @samanpradeep7704
    @samanpradeep77047 ай бұрын

    හාරිම ලස්සනයි බුදු සරණයි

  • @Vishwani

    @Vishwani

    7 ай бұрын

    ගොඩක් ස්තූතියි ❤

  • @rathnappulligesenarathna3592
    @rathnappulligesenarathna35925 ай бұрын

    Budusaranai ❤Budusaranai ❤Budusaranai ❤Budusaranai ❤

Келесі