කෙහෙල්පත්දොරුව තනිව රැයක් - Solo Camping Night Kehelpathdoruwa

කෙහෙල්පත්දොරුව....
අහල තියෙනවද......
දුර ඈත කඳු මුදුනක්....
දින තුනක්.... රාත්‍රීන් දෙකක්.....
මම තනියම ඈත කඳු පංතියක කෙලවරක.....
මගෙ ජීවිතේ මට ලැබුනු සුන්දරතම දවස් තුනක් කියල කියන්න පුළුවන්.... මොකද ඒ තරම්ම ඒ ගමන මම වින්ද.... 100%ටත් එහා වින්ද ගමනක්....
කොච්චර වින්දද කියනව නම් Camera phone සේරම කැඩිල කෙහෙල්පත්දොරුව හොයා ගන්න බැරි ගානට මීදුමක අතරමං වෙලා tent එක setup කරන්න තැනක් වත් නැතුව ඉද්දි පවා මම හරිම calm විදිහට ඉඳල ඒ හැන්දෑව හරිම ලස්සනට ගෙව්ව....
ඒ විතරක්ද පුර පසලොස්වක පෝය දවසක් එදා... ඉතින් මීදුමෙන් වැසුනු කඳු පංතියක කෙලවර පුන් සඳ එලියෙන් හැඩවුනු සෙවනැලි එක්ක මම තනියම ගෙව්ව ඒ සුන්දර රැය....
රාත්‍රියේ වැටුනු වැස්ස සුවදායක නින්දක් අරන් එද්දි උදේම එලියට එද්දි දැක්ක දසුන මම වෙනම ලෝකෙක ඉන්නෙ කියන හඟීම අරන් ආව...
වලාකුළු මුහුදක්..... ඒ මැද්දෙන් රත්තරං පාටට ඉර පායාගෙන එනව.... එවෙලෙම මට දැනුන මේ සොබාදහම දෙන්නෙ ආශිර්වාදයක් කියල.... මොකද යහන්ගල නැගපු දවසෙත් එයා මේ වගේම සුන්දර උදෑසනකින් මට දවස අරඹල දුන්න...
ඉතින් දෙවෙනි හීනෙට පියාඹන්න යන ගමන ගේනකන් මේ පලවෙනි රැය විඳින්න මාත් එක්ක .....
මොකද දෙවෙනි හීනෙ පිස්සුවක්..... සොබාදහම මාව වැටෙන්න නොදී අල්ලන් හිටපු අවස්තාවක්.....
ඉතින් එන්න අපි මේ ගමන
රකිමින් විඳිමු......
විශ්වනී
17.03.2024

Пікірлер: 475

  • @SGayanFernando
    @SGayanFernando3 ай бұрын

    පෙරේදා (2024 මාර්තු 31 ඉරිදා) ඔයා ගැරඩි ඇල්ලෙන් බහින ගමන් ගල්තලාවක ඉදන් ඉද්දි එතනට ආපු කොල්ලෝ දෙන්නගෙන් එක්කෙනෙක් මම. මම හිතුවෙ ඔයත් කන්ද නගින ගමන් කියල. ඒකයි ඒ වෙලේ කතා කලේ නැත්තෙ, උඩදි හම්බෙනවනෙ කියල හිතල. ඒත් අපි එතනින් තව උඩට නැග්ගම ඔයා ආපු නැති නිසා තමා තේරුනේ ඔයා බහින ගමන් ඉදල තියෙන්නෙ කියල. සතුටුයි එහෙම පොඩි වෙලාවකට හරි දකින්න ලැබුන එක ගැන favourite KZread channel එකේ කෙනාව in person.

  • @TravelRonde
    @TravelRonde4 ай бұрын

    @Vishwani ඔයා කණවිද්දාගල නැගපු වෙලාවේ අපිව හමබුනා මතකද? අපි බැහැලා ටිකදුරක් යනකොට ඔයා කන්ද මුදුනේ. අපිටත් පුදුම හිතුනා කෙල්ලෙක් තනියම එහෙම ගමනක් යනවා කිව්වම. ඇත්තටම සුපිරි ♥

  • @Vishwani

    @Vishwani

    4 ай бұрын

    එහෙම අමතක වෙනවද හලෝ... Rope එක ගන්න දීපු idea එකට ගොඩක් ස්තූතියි.... ආපහු සමහරවිට ඒ වගේම අහම්බෙන් කොහෙදි හරි මුණ ගැහෙයි අපි... ගොඩක් ස්තූතියි ❤

  • @narmadan3
    @narmadan33 ай бұрын

    තනිකම තමා මේ ලෝකෙ තියෙන සුන්දරම දේ... ඒක ඔයා අපූරු වට විඳිනවා

  • @harshanimadushani8276
    @harshanimadushani82763 ай бұрын

    අනේ ඔයානම් මාර ධෛර්යමත් ගෑනු ළමයෙක් අක්කෙ. හිත නිවෙනවා මේ වීඩියෝ බලද්දි.❤

  • @sunethjayawardene3997
    @sunethjayawardene39972 ай бұрын

    විශ්වනී, ඔයා ජිවිතේ සරලව, නිහඩව, සතුටින් විදින හැටි මෙහෙම බලන්නේ හරිම ආසාවෙන්, බලන අපිත් ඔයා විදින සොබාදහමෙම කොටසක් කරගන්න තරම් ඔයා දක්ශයි, සුභ පතනවා හැමදේටම.

  • @lakmalifernando1186
    @lakmalifernando11864 ай бұрын

    ඉන්නා තැනක් වේ නම් දෙවියෝ රකීවා❤පරිස්සමෙන්❤

  • @thusharakarunarathna3234
    @thusharakarunarathna32344 ай бұрын

    ගමනේ සුන්දරත්වය වගේම දරන අදහස් වල හරිම ගැබුරු අර්ථයක් තියෙනවා ඉතුරු ටිකත් ඉක්මනින්ම බලන්න ආසයි සුබ පැතුම් 💐🌻

  • @Vishwani

    @Vishwani

    4 ай бұрын

    ඉක්මනින්ම දාන්නම්... ගොඩක් ස්තූතියි ❤

  • @mlgdharmasiri3757

    @mlgdharmasiri3757

    4 ай бұрын

    ජීවිතය මෙය තමයි ජයෙන් ජය 👉💪💪

  • @dsvlog6100
    @dsvlog6100Ай бұрын

    ඒ හිතටත් බය දැනෙන අවස්ථා ඇති .ඒත් අධිෂ්ඨාන ශක්තිය ට ජය වේවා ! තෙරුවන් සරණයි !

  • @SachiHewage99
    @SachiHewage994 ай бұрын

    ඔයාගෙ සමහර වචන කැඩුනු, බිදුන, රිදුන හිත් සුවපත් කරන සුලුයි. මං මේ විශ්වයට ස්තූති වෙනවා අක්කි thru හරි ජීවිතේ ලස්සන දකින්න මට පාර කියනවට. ගොඩක් ආදරෙයි.. ඔයාව ස්වභාවදහමම ආරක්ෂා කරනවා 🤍🍃

  • @Vishwani

    @Vishwani

    4 ай бұрын

    ගොඩක් ස්තූතියි darling .... ඒ වචන වලින් ජීවිතේට පුංචි හරි සැනසීමක් ලැබෙනව වගේම ඒ වචන වලින් ජීවිතේට දෙයක් එකතු කර ගන්න... ❤

  • @SachiHewage99

    @SachiHewage99

    4 ай бұрын

    @@Vishwani Sure akka ♥️

  • @TharuSewwa-gp6gg

    @TharuSewwa-gp6gg

    3 ай бұрын

    ඔයාගෙ වීඩියෝස් මගේ හිත නිවනවා

  • @SandyaNilanthi-ec8ix
    @SandyaNilanthi-ec8ix4 ай бұрын

    හරිම ලස්සනයි සුන්දරයි පුතේ හැමදාම කියනවා වගේ .ඒ පරිසරය හරිම නිහඬයි.ගුප්තයි.ඊටත් වැඩිය හරිම සුන්දරයි.වීඩියෝ ව ඉවරඋනා දන්නෙමනෑ.හරියට බාවනාවක් වගේ පුතේ .සොබාදම් මාතාව රකිමින් විදිමින් යන අපේ කැලෑ කෙල්ලට සොබාදම් මාතාවගේ පිහිට ආරක්ෂාව ලැබේවා !!!ජයෙන් ජයම වේවා !!!උතුම් යශෝදරා මහරහත් තෙරනියගේ පිහිටයි ඔයාට පුතේ !!!!!ආදරෙයි හැමදාම .🍃🌿🌍🌍🧚🧚🦋🦋🌹🌹❤️❤️

  • @Saadiya_Hansi

    @Saadiya_Hansi

    4 ай бұрын

    ලස්සන කමෙන්ට් එකක්❤

  • @Vishwani

    @Vishwani

    4 ай бұрын

    ගොඩක් ස්තූතියි aunty මේ වගේ ආදරණීය විදිහට මාව දිරිමත් කරනවට.... මම දකින ලස්සන පුළුවන් විදිහට ඔයාලට අරන් එන්න කිව්වෙ මගෙ නංගි... ඒ යෝජනාව මේ තරම් සුන්දර විදිහට ඔයාල වැලඳගද්දි හරිම සතුටුයි.... ❤

  • @Vishwani

    @Vishwani

    4 ай бұрын

    @@Saadiya_Hansi අනිවාර්යයෙන් ම ❤

  • @anushagodakanda100
    @anushagodakanda1004 ай бұрын

    සොබාදහම එයා කැමති අය ව පරිස්සමින් බලාගන්නවා කියන්ඩ තියන හොඳ ම අවස්ථාව තමා ඔයා ලස්සන කෙල්ලේ,... මං මේ වීඩියෝ බලන හැම වෙලාවකම විඳින සතුට මට විස්තර කරන්ඩ බෑ,.. දවසක් දෙකක් යනකල් මමත් ගියා වගේ සතුටක තමා ඉන්නෙ. ඒ අතරේ හැම වෙලේ ම ප්‍රාර්ථනා කරන්නෙ ඔයාගෙ සතුටයි ආරක්ෂාවයි තමා,.❤️🙏😘

  • @rathnayakarathnayaka5084
    @rathnayakarathnayaka50844 ай бұрын

    ඔයා මේ සොභාදහමෙන් ලැබෙන දේවල් ගැන කියන වචන හරි ලස්සනයි.....මේ තරම් ආදරයෙන් ඒ ගැන කියන ඔයාට සොභාදහම ආශිර්වාද නොකර ඉදීද..❤❤❤❤ බුදුසරණයි ❤❤❤❤❤

  • @tharukadilshan393
    @tharukadilshan3934 ай бұрын

    Lassanai akke video eka ❤

  • @RaviniSenavirathna
    @RaviniSenavirathna4 ай бұрын

    පරිස්සමෙන් අක්කි බුදු සරණයි අදත් ලස්සනයි vidio එක 🥺💚

  • @musicart5182
    @musicart51824 ай бұрын

    අනේ බන් නංගි ...video නම් super ❤.ඔයා තනියම යන එක නවත්තපන් බං,🙏 ඕක ලංකාව බං. අපි වීඩියෝ බලන්නම් හැමදාම ..තනියම යන්න එපා යකෝ... 🙏🙏🙏🙏

  • @Vishwani

    @Vishwani

    4 ай бұрын

    අනේ... ගොඩක් ස්තූතියි ❤

  • @gayalshashindraa6114
    @gayalshashindraa61144 ай бұрын

    අම්මෝ මායාකාරී..... කාලෙකින්. ඇත්තටම මේකනම් පිස්සුවක් බම්❤❤❤ පරිස්සමෙන් යෝදියේ😁😁❤❤

  • @sudeshsilvasudesh3753
    @sudeshsilvasudesh37533 ай бұрын

    සුපිරි ස්තුතියි ඔබට ජයවේවා

  • @AmazingShorts-v1g
    @AmazingShorts-v1g4 ай бұрын

    ජීවිතේ තියෙන්නේ විඳින්නම පමණයි 😍 සම්මා සම්බුදු සරණයි ! අක්කේ ❤

  • @jpeiris1344
    @jpeiris13444 ай бұрын

    Different thinker ❤and a brave girl❤god bless you for the next hikings ❤

  • @Madhaviadhikari19428
    @Madhaviadhikari194284 ай бұрын

    Godak sthuthi akke apita me wage lassana dewal pennanawata❤ akka kamathi Hama place ekkatama yanna labewa.... Parissamin ynna akke❤❤

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe4 ай бұрын

    Wow what a great awesome fantastic vlog Thank U so much Dear for ur lovely very difficult but so Stunning solo hiking video 🙏👍👌🤩❤️😘🤗

  • @Vishwani

    @Vishwani

    4 ай бұрын

    Thank you so much ❤

  • @kavee_perera
    @kavee_perera4 ай бұрын

    View eka nm maru😍☁️❤️

  • @nelumwei6827
    @nelumwei68274 ай бұрын

    Niyamai harima lassanai .oyata nangi theruwan sarani❤

  • @Ceylon727
    @Ceylon7273 ай бұрын

    Beautiful quote you have shared here. " dont focus on the destination rather enjoy the path" 🌸😊

  • @user-bt5fo5hb9o
    @user-bt5fo5hb9o4 ай бұрын

    ලස්සනයි video eka

  • @diliniathapaththu6329
    @diliniathapaththu63294 ай бұрын

    lassanai Akki ...Parissamin...Budu saranai🥰🥰

  • @dilinichandima8203
    @dilinichandima82033 ай бұрын

    ඔයාගේ වීඩියෝ ගොඩක් ලස්සනයි ❤❤ ඔයා නොදැනුවත්ව පොඩි වැරැද්දක් කරනවා.වැඩි වෙලාවක් කැමරාව ඔයාගේ පැත්තට විතරක් කැමරාව හරෝගෙන ඉන්නවනම් වීඩියෝ එක බලන්න හරිම කම්මැලි🥱🥱 travel කරද්දි කැමරාව ස්වාභාවික පරිසරය අපිට විඳින්න පුළුවන් විදියට ඔයා වීඩියෝ කරනවනම් ගොඩක් ලස්සනයි ❤❤❤

  • @villagetv5827
    @villagetv58274 ай бұрын

    බුදු සරණයි . පරිස්සම්න් අක්කේ ❤❤❤

  • @chamindulakshitha5928
    @chamindulakshitha59284 ай бұрын

    යන තැන්වල ලස්සන වගේම ඒ වචනවලටත් මම ගොඩක් කැමතියි

  • @anjaleeprabodha940
    @anjaleeprabodha940Ай бұрын

    සුපිරියක් තමා අක්කේ❤ 0:15

  • @dayathribhagya7252
    @dayathribhagya72524 ай бұрын

    Vedio ekk dankn iwasillak nathuw bln hitiye ❤️😘🥺

  • @prabodashashi2102
    @prabodashashi21024 ай бұрын

    මාරම ලස්සනයි ❤❤❤❤

  • @chathurijayasinghe52
    @chathurijayasinghe524 ай бұрын

    ලස්සනයි බුදුසරණයි ❤

  • @Shenudezoysa177
    @Shenudezoysa1774 ай бұрын

    අක්කිගේ උත්සහයෙන් මහන්සියෙන් කරන මේ volgs නියමයි❤

  • @dinuadiththya455
    @dinuadiththya4554 ай бұрын

    ජිවිතෙ හිතලම විදවන මිනිස්සු අතරෙ තනියම ජිවිතෙ ලස්සනට විදින අක්ක කෙනෙක් ඔයා....දැක්කාමනම් හරිම ආසයි අක්කෙ...😍😍 පරිස්සමින්........😃😃😃

  • @kumudugayani3949
    @kumudugayani39494 ай бұрын

    නූතනයේ අපේ කැළෑ කෙල්ල.ආදරෙයි ❤️💪🔥👍

  • @kavishkasamarakoon4590
    @kavishkasamarakoon45904 ай бұрын

    නංගි ඔයා නම් මාරයි මාරම විදියට හිත හයියයි......පරිස්සමෙන් තෙරුවන් සරණයි

  • @Vishwani

    @Vishwani

    4 ай бұрын

    ගොඩක් ස්තූතියි ❤

  • @Imalka813
    @Imalka8133 ай бұрын

    වචන දහයක් කතා කරොත් වචන පහක්ම ජීවිතේ විදින ගමන් සොබාදහම රකින හැටි කියන මම දැකපු එකම කෙනා ❤ ❤ congratulation sis ඔයාට හොද ගමනක් යන්න wish කරනවා ❤😊

  • @kellatravel
    @kellatravel4 ай бұрын

    ලස්සනයි view එක නංගී 💚❤️ ගමන නියමයි

  • @Vishwani

    @Vishwani

    4 ай бұрын

    ගොඩක් ස්තූතියි අක්ක❤

  • @Ceylon727
    @Ceylon7273 ай бұрын

    These vlogs deserves millions of views. I guess ppl are envious or too consumed over commercial tiktoks than nature and adventure .. keep doing what you doing. ❤❤❤❤

  • @nilukadamayanthi82
    @nilukadamayanthi823 ай бұрын

    Video eka marama lassanai nangi.❤❤ Habai kelle oya taniyama Yana ekanm tikak bayai.tawa kauru harith ekka yanna.❤❤

  • @lekhaathukorala225
    @lekhaathukorala2254 ай бұрын

    හරිම වාසනාවන්ත කෙල්ලෙක්. ජය වේවා❤

  • @shanikasewwandi354
    @shanikasewwandi3544 ай бұрын

    Ane mge akki panah oya enkn iwasumk nathuwa hitye oyge me traveling vlogs attatama pissuwak 🥺🥰

  • @ajithsamanthilaka3119
    @ajithsamanthilaka311921 күн бұрын

    ඇත්ත දුවේ ජීවිතය කියන්නේ මහා ලොකු සංකීර්ණ ගණිත ගැටලුවක් නෙවෙයි. මහා ලොකු එක එක දේවල් ජීවිතේ ට ඔබල ඒවා ඉෂ්ට නොවුනම විඳෝන මිනිස්සු අතරේ ඔයා හරිම හොඳ ඇත්ත යථාර්ථයක් අපිට තව මතක් කරල දෙන්නේ ඔයා. කොහොම උනත් තනියම යනවට මට ඔයා හරි කියන්න බෑ දුවේ.ඔයා ගැහැණු ළමයෙක් අද සමාජයේ ඔයා හිතන තරම් යහපත් නෑ.ඒ ගැන හිතල වැඩ කරන්න ඕනේ. පළමුව ආරක්ෂාව ඊට පස්සෙ ඔයා ගේ හීන වලට යන්න. දුවට ස්තූතියි මේ වීඩියෝ වලට.හරි ලස්සනයි අපේ රට අපේ සොබා දහම. බුදු සරණයි ඔයාලට 🙏❤❤❤👍

  • @KalpanaHerath-qt4wo
    @KalpanaHerath-qt4wo3 ай бұрын

    තෙරුවන්සරණයි! ඔයාට

  • @UdiniDinethya
    @UdiniDinethya4 ай бұрын

    Akke oyanam marama lucky ❤️ oyata jiwithe lassanata widinna puluwan hoda hadawathak labila thiyanawa 😊❤️

  • @w.a.d.pperera7112
    @w.a.d.pperera71124 ай бұрын

    ඔයා ඉන්න ගමන් අහස පාට කළාද...කහපාට මිශ්‍ර දම් පාට වළාකුළු වියන..ෂා..මාරම ලස්සනයි...

  • @sumudukathriarachchi1798
    @sumudukathriarachchi17984 ай бұрын

    Thank u for showing this beauty… It z amazing…. Be careful..❤❤ “Feels like Living in the heaven”😍 Waiting for the next episode

  • @arunakumara2347
    @arunakumara23474 ай бұрын

    ටික දවසක් අනේ මට video බලන්න බැරිවුනා.ඒත් අද ඉදල ඔයා ලගදි දාපු video ටික සේරම බලනවා මම මෙිකට හරි ආසයි.ආදරේයි පරිස්සමෙන් වැඩෙි කරන් යන්න.

  • @user-ny9yz7ck7d
    @user-ny9yz7ck7d4 ай бұрын

    හරිම ලස්සනයි .ඇත්තටම දිව්‍යලෝකයක්.පරිස්සමෙන් තෙරුවන් සරනයි ❤

  • @Vishwani

    @Vishwani

    4 ай бұрын

    ඇත්තටම දිව්‍යලෝකයක් .... රැකගමු .... විඳිමු... ❤

  • @thusharabro
    @thusharabro3 ай бұрын

    Presentations very nice

  • @nirupapiyashani8862
    @nirupapiyashani88624 ай бұрын

    As a girl Im proud of you ❤❤❤❤ keep it up 🥰🥰🥰 Never give up 💪💪💪

  • @dinudinu9766
    @dinudinu97664 ай бұрын

    Supiri akka,parissamin 😊

  • @SDLIFE-pc7cy
    @SDLIFE-pc7cy2 ай бұрын

    ලස්සනයි..හැබැයි දැං ජරා මිනිස්සු ඉන්න රටක් මේක පරිස්සමෙන් ❤❤❤❤

  • @Lulu-w5d
    @Lulu-w5d3 ай бұрын

    I found your vlog today.you are the bravest girl that I saw in my whole life..when i see this vlog i also think that i can do that too even if i can't girl..i think you strongly belive in mother of nature.. yeah we all do...this is the ture evidence for mother of nature's existence

  • @NoraBoy356
    @NoraBoy3564 ай бұрын

    ආසයි ඔයා එක්ක හැමදාම ජීවිතේ පියාඹන්න💚 රකිමින් විදින්න🍃 විශ්වය ඔයාව ආරක්ෂා කරනවා සත්තයි🌏❤️

  • @Galaxiworld7323
    @Galaxiworld73234 ай бұрын

    ඇත්තටම අක්කේ ඔයා තනියම කරන ට්‍රුවල් විඩියෝ ලස්සනයි නියමයි...මර හිත හයිය කෙල්ලෙක්...❤❤❤❤ නාකි මයිනා ඇතුළු පල් හොරු ටික ලංකාව විනාශ කරන්න නොදි මෙ සැරෙවතත් හිතලා චන්දෙ දපල්ලා නැත්තං මෙච්චර ලස්සන රටට අපිට නැති වෙයි 🙏🙏🙏🙏🙏

  • @dilshaniharshika3433
    @dilshaniharshika34334 ай бұрын

    Superb ❤❤

  • @NadeeshaSumanasekara
    @NadeeshaSumanasekara4 ай бұрын

    පිස්සුවක් ඒක නම් 🍃 මටත් solo යන්න ආස හිතෙනවා දැන් නම්🙆😋

  • @Vishwani

    @Vishwani

    4 ай бұрын

    එකක් දෙකක් යන්නකෝ.... පිස්සුවක්... ගොඩක් ස්තූතියි මල්ලි ❤

  • @mallikamanchanayakalagedon2691
    @mallikamanchanayakalagedon26914 ай бұрын

    Budusarani. ❤❤

  • @udayafantasy7796
    @udayafantasy77964 ай бұрын

    You just have a tough backbone to do this solo....! Respect for that..! Be careful always...!!!❤

  • @maleedissanayaka5901
    @maleedissanayaka59013 ай бұрын

    Video ekk ahamben dekke okom.video beluwe.ane mechchara shakthiyk kohenda ane budu saranai

  • @samanpradeep7704
    @samanpradeep77044 ай бұрын

    බුදු සරණයි

  • @chrisbabujoseph7324
    @chrisbabujoseph73244 ай бұрын

    You are Amazing 🎉❤

  • @KrishanthiSandamali-mm9mv
    @KrishanthiSandamali-mm9mv4 ай бұрын

    Proud of you 💐

  • @chamilapriyangani2779
    @chamilapriyangani27794 ай бұрын

    Akki oya nm mara hitha haiya kellek...🥺❤️ Ee wagema oya mee swabadahamata kochchara nm adarei d, ee adare nisama eya oyawa araksha karanawa akki.....budu saranai 🙏🥺❤️

  • @daysinmylife.
    @daysinmylife.4 ай бұрын

    Super....❤

  • @user-hd2vq1dd6f
    @user-hd2vq1dd6f4 ай бұрын

    Budusaranayi

  • @Ceylon727
    @Ceylon7273 ай бұрын

    වීරත්වයෙ සංකේතයක් ඔබ❤ බහිරවි මාතාව ඔයාව රකිනවා ඒක නම් සහතිකයි💪🌸🌸🌸🌸🌸

  • @indunadason301
    @indunadason3013 ай бұрын

    Mother Earth will protect you ❤️ Greetings from the USA 🇱🇰

  • @pramiladeshanthi7443
    @pramiladeshanthi74434 ай бұрын

    ආදරෙයි අක්කා 💞❤️

  • @tourismwithnavo
    @tourismwithnavo4 ай бұрын

    Dear Vishvani, I truly hope that our Sri Lankan tourism authority will recognize your exceptional talents and utilize them for an amazing "So Sri Lanka" promotional video. You are truly exceptional. I believe we could launch a very unique nature tourism promotion for both international and domestic audiences using your captures and showcasing the natural beauty of the Sri Lankan ladies, much like yourself... If any officials happen to see this comment, please consider utilizing this gem! She is truly a gem for Sri Lanka Nature Tourism. Good luck, Vishvani. Navodhi Karunarathna

  • @Vishwani

    @Vishwani

    4 ай бұрын

    Thank you so much for this valuable comment .... we will see one day... Im also having some concepts in my mind... will see... ❤

  • @tourismwithnavo

    @tourismwithnavo

    4 ай бұрын

    Yes let's do something very unique @@Vishwani

  • @kasunirasangi2482
    @kasunirasangi2482Ай бұрын

    පරිස්සමෙන් .budu saranai oyata

  • @sanjeewaattanayaka6516
    @sanjeewaattanayaka65164 ай бұрын

    Be safe සහෝදරි...🙏🙏🙏❤❤❤

  • @lahiruprasad256
    @lahiruprasad2564 ай бұрын

    Akka mn godak dawasakin oyage vedeo ekk baluwe

  • @nipunijayaweera7571
    @nipunijayaweera75714 ай бұрын

    හැමදාමත් වගේ අදත් ගොඩක් ආසාවෙන් බැලුවේ අක්කි අනිත් වීඩියෝ එකත් ඉක්මනටම අරන් එන්න 🥰💕

  • @Vishwani

    @Vishwani

    4 ай бұрын

    ඉක්මනින්ම ගේන්නම්... ගොඩක් ස්තූතියි ❤

  • @ChaRuX
    @ChaRuX4 ай бұрын

    Maruuu 😍❤❤

  • @travelwithpathumtwp6345
    @travelwithpathumtwp63454 ай бұрын

    නියමයි සොදුරිය ❤

  • @deept2302
    @deept23024 ай бұрын

    mic ekak thibunanam supiriy akki. love you😘

  • @SampathHennayaka-dy7xx
    @SampathHennayaka-dy7xx4 ай бұрын

    Ammo lassanai lassanai

  • @NoraBoy356
    @NoraBoy3564 ай бұрын

    රකිමින් විදින්නයි ඕනේ විශ්වයයි මේ බලේ🍃 🌏💚

  • @komadaapiudaukaranne
    @komadaapiudaukaranne4 ай бұрын

    Bs oyata❤

  • @user-rs5qd6df6u
    @user-rs5qd6df6u4 ай бұрын

    Oya nm marama kellek.good luck ❤❤❤❤nagoo

  • @Vishwani

    @Vishwani

    4 ай бұрын

    ගොඩක් ස්තූතියි ❤

  • @sanjuomi5230
    @sanjuomi52304 ай бұрын

    අපේ රටේ ලස්සන මෙහෙම පෙන්නනවා ට ගොඩාක් ඉස්තුති nangii ❤❤❤🥰 keep it up... bs

  • @Vishwani

    @Vishwani

    4 ай бұрын

    ගොඩක් ස්තූතියි ❤

  • @nishanthawijekoon6752
    @nishanthawijekoon675211 күн бұрын

    බුදුසරණයි දෙවි පිහිටයි 🙏🙏🙏💚💚💚

  • @chandanaliyanage6656
    @chandanaliyanage66564 ай бұрын

    An angel in wilderness.. Highly appreciate your efforts & moral. Dear. ... All alone!!!!!!!! Blessings and wish you all the best...❤🎉

  • @Vishwani

    @Vishwani

    4 ай бұрын

    Thank you so much ❤

  • @user-ue7uc1xf9q
    @user-ue7uc1xf9q4 ай бұрын

    ඔයාගෙ ව්ඩියෝ බලලා මමත් සොබාදහම විදිනවා ස්තුතියි ඔයාට

  • @mlgdharmasiri3757
    @mlgdharmasiri37574 ай бұрын

    ජීවිතය කියන්නේම මෙය තමයි රකිමින් විඳින්න ,,,,👉💪❤️

  • @amaliamali8277
    @amaliamali82774 ай бұрын

    ඒක නම් මාරම ලස්සනයි අක්කී පරිස්සමෙන් 💖😘🌼

  • @Vishwani

    @Vishwani

    4 ай бұрын

    ගොඩක් ස්තූතියි ❤

  • @ashanmalli5928
    @ashanmalli59284 ай бұрын

    ඩ්‍රෝන් එකකුත් ගමු එතකොට තවත් පට්ට ආසයි මෙහෙම විදින්න❤️❤️❤️❤️ ඔයාගෙ වීඩියො වලට ඇබ්බැහි වෙලා ඔයත් එක්කම මෙහෙම යන්න තිබුනනම් මරු❤️❤️

  • @Vishwani

    @Vishwani

    4 ай бұрын

    හිමීට ගමුකො... ගොඩක් ස්තූතියි ❤

  • @sachithsameera4036
    @sachithsameera40364 ай бұрын

    Jayawewa

  • @moodsofmusicsrilanka
    @moodsofmusicsrilanka4 ай бұрын

    Theruwan saranai obata....

  • @shanakapeiris2378
    @shanakapeiris23784 ай бұрын

    Amazing

  • @indujayathilaka5454
    @indujayathilaka54544 ай бұрын

    ඔයා කියන දේ සහතික ඇත්ත නංගා .සොබාදහම කියන්නෙ පුදුම ආශිර්වාදයක් .❤️❤️❤️❤️❤️❤️

  • @Vishwani

    @Vishwani

    4 ай бұрын

    අනිවාර්යයෙන් .... ගොඩක් ස්තූතියි ❤

  • @damayanthigamage8344
    @damayanthigamage83444 ай бұрын

    ඔයා ge වීඩියෝ බලන්න ee හරි ම.ආසයි පරිස්සමෙන් ...ආදරෙයි ❤❤❤

  • @Vishwani

    @Vishwani

    4 ай бұрын

    ගොඩක් ස්තූතියි ❤

  • @lalithmilroy
    @lalithmilroy4 ай бұрын

    brAve❤girL👊🏻 පරිස්සමින් නගා👋

  • @miyurangiwatawala9049
    @miyurangiwatawala9049Ай бұрын

    You are such an inspiration for all women out there in Sri Lanka to travel alone with such courage ❤

  • @dilithalakpriya4198
    @dilithalakpriya41984 ай бұрын

    එපා වෙනවා අක්කා එකනම්.. සුපිරි හොදේ.. සුපිරි.. ඔලුවත් එක්ක මොකක්ද උනා.. එක අතකට සොබාදහම විදින්නත් මිනිස්සු පින් කරන්න ඕන කියලා හිතෙනවා..❤ ලස්සන වීඩියෝ එකක් ඕනේ, හැබැයි ඕන තැනක පරිස්සමෙන් යන්න එන්න අක්කා..safety 1st ❤

  • @Vishwani

    @Vishwani

    4 ай бұрын

    ගොඩක් ස්තූතියි මේ ලස්සන comment එකට.... අපි රකිමින් විඳිමු ඒ සුන්දරත්වය ❤

  • @kithmaludaya5746
    @kithmaludaya57464 ай бұрын

    Parissaman budusarani ❤

  • @chithrapriyangani5144
    @chithrapriyangani51444 ай бұрын

    බලාගෙන හිටියේ අනිකත් ඉක්මනින්දෙන්න යන තැනක පරිස්සමෙනි

  • @Vishwani

    @Vishwani

    4 ай бұрын

    ඉක්මනින්ම දෙන්නම් ... ගොඩක් ස්තූතියි ❤

Келесі