කලුගල ගැරඬි ඇල්ලට තනියම- Solo Hike & Camping Kalugala Garandi Ella

Пікірлер: 261

  • @ElephantSoul
    @ElephantSoulАй бұрын

    බොහොම ලස්සනයි

  • @Vishwani

    @Vishwani

    Ай бұрын

    ගොඩක් ස්තූතියි ❤

  • @sadram4084
    @sadram4084Ай бұрын

    ඇති යානතම් එකක් දාල සතුටුයි ලස්සනයි පරෙස්සමින් තෙරුවන් සරණයි🫶🫶🙏❤️💝

  • @Vishwani

    @Vishwani

    Ай бұрын

    ඉස්සරහට ලස්සන ගමන් ටිකකරන් එන්නම් ❤

  • @sadram4084

    @sadram4084

    Ай бұрын

    ​@@Vishwaniඅනිවාර්යයෙන් balan inne enakam ena hama ekama asawen balanne 🫶

  • @shehanijayasundara
    @shehanijayasundaraАй бұрын

    අනේ හරිම ලස්සනයි. ඔයා හරි ලස්සනට ජීවිතේ විදිනවා. මාත් ඔයාගෙ වයස. ආසයි ඔයා ජීවිතේ විදින විදිහ දැක්කම. බුදුසරනයි. පරිස්සමෙන් 💚🌻🙏

  • @muthukasun
    @muthukasunАй бұрын

    අවංකවම මම තනියම ගියා වැනි හැගීමක් ආව....ඉතාමත් ලස්සනට වීඩියෝව කරල තියෙනවා....ඇත්තටම ලස්සනයි....සුභ පතනවා ඔබට වාසනාවන්ත දිවියකට.....❤🎉❤

  • @sus_world
    @sus_worldАй бұрын

    හරිම ලස්සනයි නංගි❤️ කියන්න වචන නෑ ඔයාගෙ ආත්ම ශක්තිය ගැන. ඔයාට නිදුක් නිරෝගි සුවය ප්‍රාර්තනා කරනවා හදවතින්ම❤️

  • @SandyaNilanthi-ec8ix
    @SandyaNilanthi-ec8ixАй бұрын

    අම්මෝ යන්තම් ඇති.ආසාවෙන් බලන් හිටියා .හරිම ලස්සනයි .සුන්දරයි. නිහඩයි. ගුප්තයි.මේ සියල්ලම කැටිඋන තැන සුන්දර නිර්මාණක්. හිතට මාරම සනීපයක් සැනසීමක් දැනෙනවා .ගොඩාක් ගොඩාක් ගොඩාක් ස්තූතියි .පින් ඔයාට පුතේ .ආයිත් ඉක්මනින් අපිව කොහේ හෝ එක්කන් යන්න.ඔයාට ව්ශ්ව මාතාවගේ පිහිට ආරක්ෂාව ලැබේවා .!!!උතුම් යශෝදරා මහරහත් තෙරණියගේ පිහිට ආරක්ෂාව ලැබේවා !!!ජයෙන් ජයම වේවා !!!!ආදරෙයි හැමදාම කියනවා වගේ ගොඩාක් .🍃🌱☘️🍀🍃❤❤❤❤

  • @Vishwani

    @Vishwani

    Ай бұрын

    තව ගොඩක් ලස්සන ඒව ඉස්සරහට එන්න තියෙනව අම්මා.... ලස්සන තැන් වලට එක්කන් යන්නම් මම ඔයාලවත් ❤

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga383327 күн бұрын

    ❤❤❤ wow ඇත්තටම ලස්සනයි නියමයි 🥰 පරිස්සමින් බුදුසරණයි 🙏💞

  • @IshaniUmanga
    @IshaniUmangaАй бұрын

    මම තනි වෙන හැම වෙලාවෙම ඔයාගේ video බලනවා.. ඇත්තටම හිතට මාරම හයියක් එන්නෙ.. ❤

  • @user-bg8bh1qy5i
    @user-bg8bh1qy5iАй бұрын

    හරිම ලස්සන විිඩි⁣යෝ එකක් . ..නියමයි..👍♥️

  • @navindiwinshika562
    @navindiwinshika562Ай бұрын

    camera shots video superb ❤❤❤❤❤❤❤❤❤

  • @thamarajayasiri416
    @thamarajayasiri416Ай бұрын

    හෙමින් හෙමින් රස විඳිමින් බැලුවා.හරිම ලස්සනයි.බුදුසරණයි දුවට.

  • @prabathrandunu5577
    @prabathrandunu5577Ай бұрын

    ජීවිතය විදින වීඩියෝ හරිම ලස්සනයි පරිස්සමින් යන්න ඔයාට බුදුසරණඉ ❤❤❤

  • @nimaliliyanage4613
    @nimaliliyanage4613Ай бұрын

    මම වැරදිද දන්නෑ මම නං කියන්නෙ සිංදු දාන්න එපා හිත නිවෙන මියුසික් එකක් දාන්න

  • @hashanishashikala8566

    @hashanishashikala8566

    16 күн бұрын

    Ow

  • @dayathribhagya7252
    @dayathribhagya725229 күн бұрын

    Lassnii akke.vedio dankn godk dws blnn hitiya adreii budu warshani akke 🍃🌧️🦋🌼❤

  • @chandanaliyanage6656
    @chandanaliyanage6656Ай бұрын

    Your presemtation and straight forwardness highly apprecited..... My Blessings....

  • @ranmimadara2412
    @ranmimadara2412Ай бұрын

    Harima lassanai akki. Stay safe and happy ❤❤❤❤

  • @nadeedilanika160
    @nadeedilanika160Ай бұрын

    අම්මෝ කාලෙකින් වීඩියෝ එකක්..♥️♥️ තව ලස්සන තැන් වලට යමු

  • @prasadinisamanlatha4451
    @prasadinisamanlatha4451Ай бұрын

    තවත් මේ වගේ ලස්සන වීඩියෝ දාන්න 😊

  • @hpcchathuranga6202
    @hpcchathuranga6202Ай бұрын

    ලස්සනයි සුපිරි ජය ❤

  • @kumariherath1726
    @kumariherath1726Ай бұрын

    ලස්සනයි ...❤️

  • @priyaniperera-nn5ff
    @priyaniperera-nn5ffАй бұрын

    හරිම ලස්සනයි ඔයා වීඩියෝ එකක් දානකම් බලාගෙන හිටියේ කොහෙද මෙච්චර දවස් ගියේ❤❤❤❤❤❤

  • @SepaliThashmi
    @SepaliThashmi24 күн бұрын

    හරිම ලස්සනයි අක්කියෝ...මං හරි ආසාවෙන් බලනවා ඔයාගේ Travel Vlogs❤❤❤

  • @chaminisamantha8671
    @chaminisamantha8671Ай бұрын

    Harima lassnay parissamin budu sarany ❤❤

  • @Kumari-rl7nr
    @Kumari-rl7nrАй бұрын

    ❤ සුපිරි

  • @sumaludawatta4001
    @sumaludawatta4001Ай бұрын

    හරිම ලස්සනයි

  • @PinkyWithanage
    @PinkyWithanageАй бұрын

    හරිම ලස්සනයි ගොඩක් කලෙකින් ඔයාව දැක්කේ ❤❤❤

  • @prabunithashmila7667
    @prabunithashmila7667Ай бұрын

    ලස්සනයි අක්කා 🥰❤ ආසයි ඔයා වගේ ලස්සන තැන් බලන්න යන්න.😍

  • @chapaprabodhi2604
    @chapaprabodhi2604Ай бұрын

    Woww ❤️🌄

  • @chrisbabujoseph7324
    @chrisbabujoseph7324Ай бұрын

    අමමො මාරම ලස්සනයි. මම අද ටී.වි.එකෙන් බැලුවේ.බලන්නම වටින වීඩියෝවක්❤

  • @dilhanipradeepika6065
    @dilhanipradeepika6065Ай бұрын

    වීඩියෝ එකක් දානකන් බලන් හිටිය කාලයක් ❤

  • @Vishwani

    @Vishwani

    Ай бұрын

    ඉස්සරහට ලස්සන ගමන් ටිකක් අරන් එන්නම් ❤

  • @dassiriwardhana6029
    @dassiriwardhana6029Ай бұрын

    Wow that sunrise shot was 👌🇱🇰

  • @darshiiinanayakkara1312
    @darshiiinanayakkara1312Ай бұрын

    මාර ම ලස්සනයි අක්කේ... මන් දැක්ක ලස්සනම පරිසරයක් ❤❤❤

  • @lalithmilroy
    @lalithmilroyАй бұрын

    Supiri Naga... Patta....

  • @ajithgamage104
    @ajithgamage104Ай бұрын

    Oyata godaaak adaraiii❤❤❤

  • @surekasandamali5281
    @surekasandamali5281Ай бұрын

    ඒ කොළපාට පරිසරය මාරම ලස්සනයි..කෑම්පින් කරපු තැන හරියට චිත්‍රයක් වගේ..සුපිරියි..මේ වගේ ලස්සන තැන්වලට අපිවත් එක්ක යනවට ඔයාට ගොඩාක් ස්තූතියි ❤

  • @Chanakakumara-tq5bx
    @Chanakakumara-tq5bx14 күн бұрын

    ගොඩක් ලස්සනයි ඔයාට බුදු සරණයි ❤ දෙවි පිහිටයි ❤

  • @buddhikapradeep3584
    @buddhikapradeep3584Ай бұрын

    ලස්සනයි ලස්සන ලමයො....❤ 🌸😍

  • @affordbay6700
    @affordbay6700Ай бұрын

    සුන්දර යි.🌴🌴🌲🌳🌴🌵🍃🕸️🕷️🌷

  • @indujayathilaka5454
    @indujayathilaka5454Ай бұрын

    හරිම ලස්සනයි මැනිකේ .❤❤❤❤

  • @wbsugandi3844
    @wbsugandi3844Ай бұрын

    Nice vedio. Thank you

  • @ishanikumuduni7310
    @ishanikumuduni7310Ай бұрын

    අම්මෝ අක්කේ ගෑස් එකපත්තු කරද්දී නම් බය හිතුනා

  • @Md8390-j4l
    @Md8390-j4lАй бұрын

    Wow wonderful lady ❤❤❤❤

  • @Lionman-SriLanka
    @Lionman-SriLankaАй бұрын

    Lassanai ❤

  • @TravelRonde
    @TravelRondeАй бұрын

    සුපිරියක් අක්කේ 💚

  • @RaviniSenavirathna
    @RaviniSenavirathnaАй бұрын

    ලස්සනයි අක්කි❤️ ආසාවෙන් බලන් ඉදියෙ දානකම්🥺💚 පරිස්සමෙන් අක්කි බුදු සරණයි 💚🥺🌅

  • @user-dp8fq7tm4h
    @user-dp8fq7tm4hАй бұрын

    ලස්සනයි අක්කියෝ ❤

  • @ChammiSandamali
    @ChammiSandamaliАй бұрын

    Oya vedios dnakanmai balan inne 😍.lassnai akka ❤️

  • @kavishakayashohara8797
    @kavishakayashohara8797Ай бұрын

    My favorite traveler ❤

  • @fernandosarath4694
    @fernandosarath4694Ай бұрын

    Niyamai ♥️♥️♥️♥️♥️ From Italy

  • @user-gd8ev1im7n
    @user-gd8ev1im7nАй бұрын

    Gorgeous ❤❤❤

  • @TheSolivagant98
    @TheSolivagant98Ай бұрын

    Anna asa hithena widiye intro ekak... Digatama karagena yamu... 💚✨

  • @shanikamadu7727
    @shanikamadu7727Ай бұрын

    Vedio ekK Dala athi kiyla hamadama Chanel eketa avith balanawa akki ada vedio eka dakkama mara happy❤

  • @krishanthakrishantha721
    @krishanthakrishantha721Ай бұрын

    එකනම් පට්ට ගමනක් ❤

  • @ElephantSoul
    @ElephantSoulАй бұрын

    පරිස්සමින්

  • @vishu3699
    @vishu3699Ай бұрын

    Pissuwak akke..jivithe vidinna thawa thawath labewaa💗

  • @lankeshwickramarathne
    @lankeshwickramarathneАй бұрын

    Gl knk wela geradi ella awa kiyana supri nangi best aththami maru 💚💚💚💚💚

  • @user-ut9gf8de5o
    @user-ut9gf8de5oАй бұрын

    ❤❤සුපිරි

  • @dulzvaz
    @dulzvazАй бұрын

    ඔයාගේ විඩීයෝ වලට මං ඇබ්බැහි වෙලා අක්කේ ඇත්තමයි ඔයා නිසාම මම සොබාදහමට මාරම විදිහට ආදරේ කරන්න අරගෙන.. විඩියෝ එකක් ඔයා දානකන් හෑම දවසක්ම ඔයාගේ චැනල් එකට ඇවිත් බැලුවා අලුත් විඩීයෝ එකක් දාලාද කියලා දවස් ගානකට කලින් මංසරන්නගේ විඩීයෝ එකකින් ඔයා දකිනකොට තමා ඔයා හොදින් ඇති කියලා හිත හදාගත්තේ🥺❤️‍🩹 god bless u akki

  • @Vishwani

    @Vishwani

    Ай бұрын

    තව ලස්සන video ටිකක් ඉස්සරහට එන්න තියෙනව... ගොඩක් ස්තූතියි මල්ලි ❤

  • @Sadunika-os5tc4sv7q

    @Sadunika-os5tc4sv7q

    Ай бұрын

    වෙනදා වගේම අද විඩියෝ එකත් බැලුවේ හරිම ආසාවෙන් මමයි මගේ බන්ඩියේ ඉන්න චුටි පැටියයි ඇබ්බැහි වෙලා ඉන්නෙ ඔයාගේ විඩියෝ වලට😊 එයා පුතෙක් දවසක ලොකු වෙලා ඔයා වගේ හරිම ලස්සනට ජීවිතේ විදි සොබාදහමට ආදරේ කරන පැටියෙක් වෙයි❤❤

  • @senarathsunethra8192

    @senarathsunethra8192

    Ай бұрын

    අනේ පුතේ ඔයා හරිම වසනවන් පිදුම සතුටකින් මම මේ වීඩියෝ බලන්නේ ඔයා ට බුදු සරනයි පුතේ

  • @Vishwani

    @Vishwani

    Ай бұрын

    ​@@Sadunika-os5tc4sv7qඅනේ ඒ කතාව අහද්දි නම් පුදුම සතුටක් දැනෙන්නෙ

  • @Vishwani

    @Vishwani

    Ай бұрын

    ​@@senarathsunethra8192ගොඩක් ස්තූතියි ❤

  • @ishanikumuduni7310
    @ishanikumuduni7310Ай бұрын

    Woow❤

  • @uchiperera7525
    @uchiperera7525Ай бұрын

    ආසාවෙන් බලන vlog 😌🌿🍃☘️🌳

  • @kawindihansika5591
    @kawindihansika559124 күн бұрын

    මම හිතින් වැටුනු වෙලාවට බලන්නෙ අක්කගෙ වීඩියෝස්.මාරම motivation එකක් අක්කා තනියම ඔය කරන වැඩේ.සුපිරි අක්කේ ❤🎉

  • @achinthavimukthiliyanage710
    @achinthavimukthiliyanage710Ай бұрын

    සුපිරී❤️🔥 සුපිරී❤️🔥

  • @dgpdammikadimbulwala7193
    @dgpdammikadimbulwala7193Ай бұрын

    ❤❤❤❤❤❤❤❤aadarei ❤❤❤❤❤❤❤❤

  • @kaminidesilva705
    @kaminidesilva705Ай бұрын

    You are a very brave and adventurous girl. I can never imagine doing anything like this. Love the scenaries and the falls. It's better to do many things when you are young and healthy. Love this blog. Be safe always. ❤❤❤❤

  • @SamanPradeepp
    @SamanPradeeppАй бұрын

    පරිස්සමින් බුදු සරණයි

  • @amathimran3685
    @amathimran3685Ай бұрын

    awsome sis

  • @dumindachanaka8175
    @dumindachanaka81754 күн бұрын

    පරිස්සමින්,තනියම යන නිසා අවධානයෙන්.good luck sis.

  • @prasadinisamanlatha4451
    @prasadinisamanlatha4451Ай бұрын

    Butterfly 😊❤

  • @sachithsameera4036
    @sachithsameera4036Ай бұрын

    Godak lassanay. Dakinakota sathutuy... Parisarayata aadare Karanna kenek widiyata... Me Dewalt balala thawa ek kenekta Hari Parisarayata swabawa darmayata aadare Karanna hithenawanam Kochchara hondayda

  • @dinushakumary6855
    @dinushakumary6855Ай бұрын

    Video ekak danakal balan hitiye❤️

  • @nimniwickramasingha3627
    @nimniwickramasingha362715 күн бұрын

    How brave you are 🎉 ❤❤ Respect girl ❤❤❤

  • @amilasampath3822
    @amilasampath3822Ай бұрын

    එල

  • @user-zo8wb3xn6f
    @user-zo8wb3xn6fАй бұрын

    පරිස්සමින් වන සුරංගනාවී 😍😌❤️

  • @user-fk8zg2zx6u
    @user-fk8zg2zx6uАй бұрын

    Asawen beluwa thanks .....

  • @hansihewage2382
    @hansihewage2382Ай бұрын

    Oyage video ekak danakn baln inne e thrm oyt abbahi wlea ❤❤❤❤🎉

  • @HarshaNishan-tq7gq
    @HarshaNishan-tq7gq15 күн бұрын

    Patta❤

  • @pulasthipulasthi2752
    @pulasthipulasthi2752Ай бұрын

    Lassanei

  • @chuladew1985
    @chuladew1985Ай бұрын

    Behind that smile, buried in the depths of the soul is a story unrevealed to the viewer yet radiating outwards waves of emotions and silently narrating the whole story to some. A story if shared may benefit many. We feel you and we wish you well

  • @-1111wish
    @-1111wishАй бұрын

    "හුදෙකලාව,ආරම්භයේදි එතරම් සතුටුදායක නොවනු ඇත..!" සමහර හෘදයාංගම ඇසුරු කිරීම් නිසා විඩාබර වූ හදවත හුදෙකලාව විසින් නැවත යථාතත්වයට පත් කරනු ලබයි... ඉන්පසුව හුදෙකලාව තුල ඇති නිදහස සතුට බවට පරිවර්තනය වේ🖤 "ඔබ එක්වරක් ඇබ්බැහි වුවහොත්,නැවත හුදෙකලාවෙන් බැහැර නොඑනු ඇත." ප්‍රවේශමෙන් හුදෙකලාව ඇබ්බැහිවන සුලුයි..!🍃💚 M.H

  • @raveeshaliyanage6610
    @raveeshaliyanage6610Ай бұрын

    Thankyou akke.. harima lassanai.. ❤❤ nikan man giya wage denenne 😍 thankyou so much & be careful ❤❤❤

  • @travelexpertlk8269
    @travelexpertlk8269Ай бұрын

    පටිට ❤❤

  • @nilminiwijetilake9682
    @nilminiwijetilake9682Ай бұрын

    Iam scared of heights 😮.Be careful puthe, god bless you !

  • @narmadanikawaththa7300
    @narmadanikawaththa7300Ай бұрын

    අක්කගෙ videos මම බලන්න පුරුදු උනාට පස්සෙ මන් අම්මත් එක්කත් මේ videos ආයෙ බැලුව! අම්ම කිව්වෙ ඔයා ගිය ආත්මෙ වෘක්ශ දේවතාවියක්ද දන්නෙ නෑ කියල!♥️💐අක්ක ස්වභාවධර්මය රකිඅනවා වගේම අක්කවත් ස්වභාවධර්මයෙන් ආරක්ශා කරන්න කියල ප්‍රාර්ථනා කරනව!🥰🙏

  • @user-gk1zq2nq3t
    @user-gk1zq2nq3tАй бұрын

    Dream life ❤❤

  • @user-ep4kq6mc5s
    @user-ep4kq6mc5sАй бұрын

    ඔයානම් මාරයි අක්කේ

  • @ffyt506
    @ffyt506Ай бұрын

    ඇල්ලෙ අයිනට යනකොට බලගෙන😮😮❤ අක්කේ😮

  • @irshanrazvigl1758
    @irshanrazvigl1758Ай бұрын

    Wow😮 Beautiful 😍

  • @Vishwani

    @Vishwani

    Ай бұрын

    Thank you so much ❤

  • @Diary_of_Dil
    @Diary_of_Dil7 күн бұрын

    May mother nature always protect you🔥🌻

  • @sadram4084
    @sadram4084Ай бұрын

    Harima kamaththen mama balanne me swabavika vidima lassanai paressamin nangiya🫶 theruwan saranai paressamin hamadamath sathutin inna kisima sirimakwath wenna epa kiyala pathanawa එච්චරtama araksha karathwa 🙏🙏🫶

  • @SansalaSewmini-gb8tv
    @SansalaSewmini-gb8tvАй бұрын

    ජිවිතේ විදින නිදහස් කෙල්ලෙක්🙃🤍🥹

  • @travelinglifemadhuwa4698
    @travelinglifemadhuwa4698Ай бұрын

    Fav 💚 akka

  • @family.srilanka
    @family.srilankaАй бұрын

    හරිම ලස්සණයි

  • @mishelmandira1102
    @mishelmandira1102Ай бұрын

    Woww excellent akkiya fv❤

  • @Vishwani

    @Vishwani

    Ай бұрын

    Thank you so much ❤

  • @gaminikumara25
    @gaminikumara25Ай бұрын

    Theruwan saranai

  • @user-kh3rh4cn6w
    @user-kh3rh4cn6wАй бұрын

    ❤❤❤❤🥰🥰Akka

  • @yohanjayakodi1859
    @yohanjayakodi1859Ай бұрын

    මාත් අනිවාරෙන්ම යනවා..❤ අක්කා වගේම මාත් පරිසරයට ගොඩක් ආදරෙයි❤

  • @ThiliniShalika
    @ThiliniShalika24 күн бұрын

    Hrima shooi asa hitenawa tawa gdk videos oni akkeeeee....❤❤❤❤❤❤

  • @Chathu662
    @Chathu662Ай бұрын

    පරිස්සමෙන් අක්කි ඇබ්බැහි වෙලා මාත් volg බලනවා ❤❤❤අපිට ය්න්නවත් හිතන්න බැරි සුන්දර තැන් පෙන්නනවට😊😊

  • @HelthyMans
    @HelthyMansАй бұрын

    ආදරේ මාසයක් බලං හිටිය මම ආවමත් එක්ක යන්න පොඩි හයික් එකක් ලොකු ඒවා බෑ කොන්ද කැඩිලා😊

  • @mihigaya
    @mihigayaАй бұрын

    maru akka

Келесі