‪@Vishwani‬

Ойын-сауық

Watch Charana TV Live on PEO TV & PEO TV Go App | Channel No.05
Visit : www.charanatv.lk for more...
Feedbacks : info@charanatv.lk
Charana TV ON SOCIAL
Follow on Facebook : / charanatvofficial
Follow us TikTok : / charanatv
Follow us Instagram : / @charanatv
Charana TV | නුවනැසින් සැරිසරන්න
#CharanaTV

Пікірлер: 168

  • @kingofshorts561
    @kingofshorts561Ай бұрын

    විශ්වනීගෙ හැම වීඩියොඑකක්ම බලනවා.එයා නම් මාරයි එයාට කතා කරන්න දීපු නිවෙදිකාවත් නියමයි .

  • @thusharakarunarathna3234
    @thusharakarunarathna3234Ай бұрын

    විශ්වනි ඔයාගේ අදහස් අහද්දී මට හිතුනා ගැබුරු දහමක් දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔබ කියනවා ස්තුතියි මේ අදහස් වලට 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @user-xp1lh3ii2w

    @user-xp1lh3ii2w

    Ай бұрын

    Aththtama matath hithuna. Mata hithenawa aya ea pilibadawa dannawa.

  • @gamagegam1770
    @gamagegam1770Ай бұрын

    නිර්භීත තරුණියක් ගෙන්වීම ගැන නාලිකාවට ස්තූතියි. මාත් flying me channel රසිකාවියක්. විශ්වනී සමග සංවාදයෙ යෙදිල තියෙනව. අනිහතමානී, නිරහංකාර කෙනෙක්. ඇත්තටම ඇයට වගේ අපිට ගෙවල් වලින් ගමනක් යන්න නිදහසක් නැතිවීම ගැන කණගාටුවක් තියෙනව . මේ වගේ කාන්තා පෞරුෂය වර්ධනය කරන වැඩසටහන් ලංකාවට අවශ්‍යයි . මේ රටේ පන්සල් බදාගෙන ඉන්න සම+හරක් වැඩිහිටියන් මොනතරම් ගෞරවනීය සංවර විදියට ගැහැනු ලමයින් ජීවත් උනත් , ඇහැට පේන්න හිටියත් පුවත්පත්, ප්‍රවෘත්ති විකාශනය වන නරක සමාජ සිදුවීම් ගැන භයෙන් විශේෂයෙන් ගැහැනු ලමයින්ට අනවශ්‍ය පීඩනයක් ලබාදෙනව

  • @isharadilmi5243
    @isharadilmi524328 күн бұрын

    නිවේදිකාවගෙ ප්‍රශ්න නියමයි මං අහන්න හිතේ තිබුන ඒවත් ඇහුව. වැඩසටහන අවසන් වෙනකම් ආසාවෙන් බැලුව.විශ්වනී අක්කට තව තවත් දහිරිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව❤️❤️

  • @user-be8oo2yf4z
    @user-be8oo2yf4zАй бұрын

    ඒ අවාරේ සිරිපා ගමනින් තමයි මමත් ඔයාගේ වීඩියෝ බලන්න පටන් ගත්තේ

  • @rathnayakarathnayaka5084

    @rathnayakarathnayaka5084

    Ай бұрын

    ඔව් දැං නම් පිස්සුවක් වෙලා

  • @thamarajayasiri416
    @thamarajayasiri416Ай бұрын

    මම flying me රසිකාවියක්.හැමදාම ඔයාගේ වීඩියෝ එකක් දාන කල් බලාගෙන ඉන්න අම්මා කෙනෙක්.ඇත්තටම අපිට යන්න නොහැකි තැන් පුදුම විදිහට රස විඳිනවා.ඔයාට තව තවත් මෙවැනි දේ පෙන්වන්න ශක්තිය ලැබේවා දෝණි.

  • @nilminiwijetilake9682
    @nilminiwijetilake96822 ай бұрын

    විශ්වනී, පුතේ ඔයාට හදවතින්ම සුබ පතනවා.මම ඔයාගෙ හැම video එකක්ම බලනවා. ඒවා බලලා මම හරියට සතුටු වෙනවා. මට සමහර තැන් බලන්න යන්න ආස හිතෙනවා .(ඓයිතිහාසික තැන්).ඒත් මට යන්න කෙනෙක් නැහැ. ඔයාගෙ videos බලලා මටත් තනිවම යන්න පුලුවන් කියලා හිතුනා.මම ලගදිම අනුරාධපුරයේ යන්න සූදානම් වෙලා ඉන්නෙ. ඔයා තමයි පුතේ මාව motivate කලේ. ඒකට ගොඩක් ස්තුතියි ,ගොඩක් පින්.

  • @dilanisamanmali1233
    @dilanisamanmali1233Ай бұрын

    නිවේදිකාව සූදානම් මදි එයා කියන දේවල් වලින් පේන්නෙ ම...එයාට ගෙදරින් නිදහස් ලැබිලා නෑ ඇවිදින්න වගේ එකක්... විශ්වි කතා කරන්නේ පෞද්ගලිකත්වය ගොඩාක් ආරක්ෂා කරගෙන මොළෙන් හිතලා....අවශ්‍ය ම පිළිතුරු පමණයි දෙන්නේ..ඒක ඔයාලා වගේ සෝලෝ travel කරන අය අනුගමනය කරන සුපිරි වැඩක්

  • @panoramablue9191

    @panoramablue9191

    Ай бұрын

    නිෙවිදිකාව නිදහස ගැන කතා කරන ෙකාෙ විකක් J ව ෙග් එයාට නිදහසක් නැ ව ෙග්

  • @kbt3831
    @kbt3831Ай бұрын

    ඇත්තටම මේ දරුවා තනියම යනකොට අපිට එයා ගැන බය හිතෙනවා .

  • @roshanichandrika9242
    @roshanichandrika92422 ай бұрын

    මෙ මොතෙ ඉන්නව හරිම සුන්දරයි බොහො දෙනාට.ඉන්න බැරි සැබැම යතාර්ථය තුල ඔබ ඉන්නව සතුටුයි ❤️

  • @SandayaGamachchi
    @SandayaGamachchi11 күн бұрын

    ඔයාගෙ videos හරිම ලස්සනයි .කනවිද්දාගල යනව දැක්කම බය හිතුන. නකල්ස් දිය ඇල්ලට ගියපු එකක් දැක්කා මාරම ලස්සනයි ඒවා දැක්කම හිත හරියට නිවෙනව

  • @user-dp8fq7tm4h
    @user-dp8fq7tm4hАй бұрын

    ව්ශ්වනී අක්කී නියමයි.ජීවිතේ විඳිනවා.❤

  • @amilapremanath
    @amilapremanathАй бұрын

    විශ්වාසය ඇතිවන තැනදී විශ්වාසය විශ්වාස කරන්න අවිශ්වාසය ඇතිවන තැනදී අවිශ්වාසය විශ්වාස කරන්න රකිමින් විදින්න 🌿🌱☘️🌻🪸🩷🧡💛

  • @DamayanthiDamayanthi-bj4ol
    @DamayanthiDamayanthi-bj4olАй бұрын

    මමත් ඇයගේ විඩියෝ බලනවා. එය ගොඩක් සංවේදි දෙයකට මුහුන දි ආපු ගමනක් කියලයි මට හැගෙන්නෙ. ඇයට ඒ වේදනාව තමයි දෛයිවය දෙන්නෙ. ඇය හරිම ශක්තිමත් කාන්තාවක්. ඒ වගේම ඒ නිදහාස ඒ සතුට මානසිකව හරි නිදහස්. බුදු සරණයි

  • @MrBpjshantha
    @MrBpjshantha27 күн бұрын

    අපේ ලමයි බලද්දී තමයි මෙයාගෙ වීඩියෝ මම දැක්කෙ..මේ වීඩියෝ එක මම යි දාගෙන බැලුවෙ ...මම මිනිස්සු ස්කෑන් කරන කෙනෙක් ...ගොඩක් අය ස්කැන් කරන්නේ කුණු ..මම බලන්නෙ මිනිස්සු කොච්චර නිවනට ලග ද කියලා ...ලොකු දේවල් කියන්නෙ නෑ ..මෙතුමිය නොදැනුවත්වම කෙනෙකුට ලෙහෙසියෙන් කරගන්න බැරි උතුම් චතුරාර්‍ය සත්‍යය ධර්මය අවබෝධ කරල ...ධර්මය අවබෝධ කරන්න මිනිස්සු කරන්නේ දහම ඉගෙන ගන්න එක ඒ නිසා නිවන දුරයි ..සොබා දහමට ලං එන බොහොමයක් කෙනෙකුට නිවන් මග විවෘතයි ...තෙරුවන් සරණයි ..

  • @siriwardanamudiyanselage2546
    @siriwardanamudiyanselage2546Ай бұрын

    ඇය අවශ්‍යයම චරිතයක් ලෝකය දකින්න කැමති අය වෙනුවෙන්!!!!❤❤❤🎉🎉 ස්තුතියි ඇය වෙනුවෙන් වෙන් කල කාලයට!!!

  • @princess6614
    @princess6614Ай бұрын

    අපේ නේච ❤ ඒන්ජල්

  • @sanjeewasumudumaliweerasin7442
    @sanjeewasumudumaliweerasin74422 ай бұрын

    ජීවිතේ යතාර්ථය අවබෝධය ලැබුවම ජීවිතේ හැම මොහොතක්ම මේ විදියට දකින්න පුලුවන්......හැම මොහොතක්ම මේ විදියට සතුටින් ගත කරන්න ලැබෙන්න පතනවා ඔයාට ❤

  • @sadram4084
    @sadram408425 күн бұрын

    විෂ්වනී විස්වාසයෙන් ඉදිරියටම යන්න ලැබේව

  • @GunapalaHewage-xk2
    @GunapalaHewage-xk2Ай бұрын

    ජයවේවා.. පරිස්සමින් පුතා.

  • @indranirajapaksha2215
    @indranirajapaksha221526 күн бұрын

    මමත් ඔයා දැක්කේ අහම්බෙන් .හරිම සතුටුයි ඔයා ගැන ඉදිරියට යන්න ශක්තිය ලැබේවා

  • @manasharodrigo1518
    @manasharodrigo1518Ай бұрын

    This announcer superb! Good Luck both of you girls !❤

  • @pranjaleedahanayake8789
    @pranjaleedahanayake87892 ай бұрын

    විශ්වනී ❤😘

  • @dil1262
    @dil1262Ай бұрын

    This is the mindset we need in Sri Lanka. Beautiful conversation, so inspiring.

  • @SandyaNilanthi-ec8ix
    @SandyaNilanthi-ec8ix2 ай бұрын

    අහම්බෙන් නෙත ගැටුනු වීඩියෝ එකක් .පුතේ ඔයාගේ ගතිගුණ හා ඔය නිහතමානී අදහස් වලට ගරැ කරනවා .අගයකරනවා.අද ඉන්න බහුතරයක් තරැන අය ලග ඔය වගේ උත්තම අදහස් නෑ.ඒ අයත් ඔයා වගේම හිතුවොත් මේ රට සුන්දරම තැනක් වෙයි.අපේ කැලෑ කෙල්ලට සොබාදම් මාතාවගේ පිහිට ආරක්ෂාව ලැබේවා .!!!ඔයහිතේ හැමදාම සතුට පිරී ඉතිරේවා.!!!ජයෙන් ජයම වේවා පුතේ !!!❤️

  • @pushpawasala4108
    @pushpawasala4108Ай бұрын

    ඇත්තටම එහෙම මිනිස්සු ඉන්නවා.ඔය කියන දෙනියායේ ගෙදර කට්ටිය මාරම හොදයි....මොකද අපේ යාලුවෙක්ගෙ ගෙදර....එහෙ ගියාම අපට සලකන්නේ එයාලගෙම දරුවන්ට වගේ...මාරම ආදරෙයි....

  • @padmamalani6352
    @padmamalani6352Ай бұрын

    ගිය අවුරුද්දෙ කටාර්වලදි තමයි මම අවාරේ සිරිපාදේ බැලුවේ.තාමත් ආසාවෙන් බලනවා මගේ දුවගේ වයසමයි ඔයාටත්.තෙරුවන් සරනයි.❤️❤️❤️❤️❤️👍💐

  • @priyadarshanikumudukumari7203
    @priyadarshanikumudukumari7203Ай бұрын

    දීර්ඝ ගමනකට සුබ පැතුම් ව්ශ්වනී❤️❤️❤️❤️❤️

  • @malikanchana6770
    @malikanchana6770Ай бұрын

    මාරයි අක්කා.ආදරෙයි.ජයම වේවා ඔයාට ❤❤❤

  • @namaljeewananda3498
    @namaljeewananda3498Ай бұрын

    විෂ්වනි ඔබ සමාජයට , තරුණ තරුණියන්ට ඉතාම වටිනා වැදගත් තොරතුරු හා අදහස් ලබාදුන්නා සතුටුයි ආඩම්බරයි ඔබ ගැන , ඔබගේ අනාගත සියලු කටයුතු හා බලාපොරොත්තු ඉටුවේවා කියා මා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤

  • @LankaMerica
    @LankaMerica2 ай бұрын

    MISS algewaththa i wish you all the best thanks for you and God bless new family

  • @nisansalagunawardana9140
    @nisansalagunawardana91402 ай бұрын

    So happy for you darling..Wish you all the best 💕🌸🙌

  • @lakshmithilakshika1641
    @lakshmithilakshika1641Ай бұрын

    හරි ම සතුටුයි ඔයා ගේ කතාව අහපුවාම...ජය වෙිවා ...

  • @chamodyamunasinghe4355
    @chamodyamunasinghe43552 ай бұрын

    Best of luck vishwani akka❤

  • @damayanthigamage8344
    @damayanthigamage8344Ай бұрын

    මම හරි ම ආසාවෙන් බලන්නේ ..සොබාදහම ට ගොඩාක් ආදරය ❤❤

  • @isharadilmi5243
    @isharadilmi524328 күн бұрын

    Vishvani akkita thiyenne mara hithe haiyak ❤❤

  • @wasanthiwimalarathne9639
    @wasanthiwimalarathne9639Ай бұрын

    Strong girl.good talent.❤❤❤

  • @sunethjayawardene3997
    @sunethjayawardene3997Ай бұрын

    විශ්වනී අද තමයි හරියට දැක්කේ

  • @siriwardanamudiyanselage2546
    @siriwardanamudiyanselage2546Ай бұрын

    ඔබේ ශක්තිය විශිෂ්ටයි මිතුරිය!!!❤❤❤ ඔබට ජය.!!! ඔබේ ශක්තිය අපිටත් ශක්තියක්!!!!

  • @anjaleews
    @anjaleews2 ай бұрын

    So Happy for you Wishvani❤❤❤

  • @manjuvlogs99
    @manjuvlogs992 ай бұрын

    විස්වනී කියන්නෙ ජිවිතෙ විදින කෙල්ලෙක් ඒ වගේ ඉන්න හැමොටම බැ❤

  • @gayya_yt
    @gayya_ytАй бұрын

    ඔයාගේ වීඩියෝ බලනවා.... ඔයාට ජයෙන්ම ජය වෙන්න ඕන

  • @hansihewage2382
    @hansihewage2382Ай бұрын

    My favorite traveler ❤❤

  • @padmamalani6352
    @padmamalani6352Ай бұрын

    ජයවේවා.❤️❤️❤️👍

  • @nimaliliyanage4613
    @nimaliliyanage4613Ай бұрын

    සුබපැතුම් විශ්වනී

  • @mylovely2650
    @mylovely2650Ай бұрын

    🍃☘️🍃☘️රකිමින් විදින්න 🍃☘️🍃☘️🍃

  • @thilinisenanayake7404
    @thilinisenanayake7404Күн бұрын

    Great ,

  • @c.r.rajapaksha7447
    @c.r.rajapaksha7447Ай бұрын

    කියන කතා ටික ඇත්ත . සතුටුයි අලුත් පරම්පරාවෙ ගෑනු ලම්‍යි මේ වගේ ශක්තිමත් අය වීම ගැන

  • @travelgears
    @travelgearsАй бұрын

    So proud of you akka. keep going🤘🖤

  • @hemanthasamaratunga9294
    @hemanthasamaratunga929412 сағат бұрын

    Excellent interview. Would like to get in touch with Vishwani as I am a travel bug too….

  • @vikara-6573
    @vikara-6573Ай бұрын

    ජයවේවා

  • @muthukasun
    @muthukasunАй бұрын

    විශ්වනී ජයවේවා ඔයාට - ඔයා අවංකවම දක්ෂ කෙල්ලක් - සුභ පැතුමි ඔබට 🥰

  • @nethmiwijesiri9076
    @nethmiwijesiri90762 ай бұрын

    අක්කා❤

  • @RuwanSusantha-ip7nh
    @RuwanSusantha-ip7nhАй бұрын

    මම හිතුවේ තනියම යන්නෙ නැතුව ඇති කියලා එහෙමනම් දෙමව්පියන් හැටියට අපිට හොඳ පාඩමක් සහ කතාවක් නියමයි 🔥🔥🔥🔥🔥

  • @dasunsenevirathne838
    @dasunsenevirathne8382 ай бұрын

    Shaaaa ❤❤❤❤

  • @senarathpathirana8344
    @senarathpathirana8344Ай бұрын

    ජයවීරට ජයවේවා

  • @sanjuomi5230
    @sanjuomi5230Ай бұрын

    Flying me.. hithaganna bari durak nangi oya danatama Fly karala.. adarei a adahas walata.. harima meaningful interview ekak.. ❤❤❤

  • @sandunikagimhani2675
    @sandunikagimhani26757 күн бұрын

    ♥♥♥♥

  • @nadeeshajayawardana2954
    @nadeeshajayawardana29542 ай бұрын

    නියමයි අක්කේ…😘💐❤️

  • @wishwaihalagamage6173
    @wishwaihalagamage6173Ай бұрын

    නියමයි විශ්වාස කිරීම 🙏🏾🌷

  • @user-tf7xj3pq2w
    @user-tf7xj3pq2w2 ай бұрын

    Niwedikawage lassana❤

  • @Kumari-rl7nr
    @Kumari-rl7nrАй бұрын

    Aware siripa wandanawen thamai video baluwe supiri good luck❤

  • @medhaviedassanayake8390
    @medhaviedassanayake83908 күн бұрын

    ❤❤❤❤❤

  • @Nishadi98
    @Nishadi98Ай бұрын

    Wooow mara educated girl knk,so proud of you ❤

  • @dinithipraboda5875
    @dinithipraboda5875Ай бұрын

    Eya harima strong girl kenek ❤

  • @RathnayakaMahawaththa-ge6vh
    @RathnayakaMahawaththa-ge6vhАй бұрын

    විශ්වනී දුව හොද නිර්භිත දිරිය දියනියක්,නව ආරක්,අපිට කවදාවත් විදින්න තියා හිතන්නවත් බැරි තැන් වලට එක්ක ගිහින් ලංකාවේ ලස්සන තැන් අපි දැක්කා .දුවට පිං,සියලු දෙවිවරුන් දුවව ආරක්ෂා කරනවා .අනිවා.

  • @user-xu3ib9xw9c
    @user-xu3ib9xw9cАй бұрын

    Diriya. Diyaniye oba. Sa maga devipiyanan. Atha oba. Vadanavanthaya. Obata Gayá💜💜💜💜💜💜💜🙏🙏🙏

  • @kaveeshasewmini5927
    @kaveeshasewmini5927Ай бұрын

    Flying me🌿🍃❤

  • @rash890
    @rash890Ай бұрын

    විශ්වනී අක්කා ❤️❤️☺️☺️☺️

  • @user-ly7lj2ev8u
    @user-ly7lj2ev8u2 ай бұрын

    Oyage hadawethate akkagawe jiwath wene hode daruwek❤❤

  • @lokugamhewage6901
    @lokugamhewage6901Ай бұрын

    Great

  • @dasunnimantha1807
    @dasunnimantha1807Ай бұрын

    ❤❤❤

  • @tp883
    @tp8832 ай бұрын

    Best wishes I wish i had the same bravery like you when i was at your age❤

  • @samadharasadamali1722
    @samadharasadamali172211 күн бұрын

    මැණිකේ goodak ඔයට adarai පරිස්සමෙන් වැඩ kargana bs❤ 🤗🌷😘😘

  • @nilukapemarathna4075
    @nilukapemarathna40752 ай бұрын

    ❤❤❤❤

  • @damayanthigamage8344
    @damayanthigamage8344Ай бұрын

    Kanaviddagala ......ගමන හරිම ...thrsaya janakaiii.....

  • @hpcchathuranga6202
    @hpcchathuranga6202Ай бұрын

    ඔයාව දැක්කම තමයි අපිටත් යන්න හිතෙන්නෙ

  • @umaliweerasuriya489
    @umaliweerasuriya4892 ай бұрын

    Good ideas Good luck sister

  • @pavidilhani
    @pavidilhaniАй бұрын

  • @tharangakarunarathna5137
    @tharangakarunarathna51372 ай бұрын

    ❤️❤️❤️❤️❤️

  • @sadiniharshani2490
    @sadiniharshani2490Ай бұрын

    ❤️❤️❤️❤️

  • @user-oe2qj6qj7z
    @user-oe2qj6qj7zАй бұрын

    ❤❤❤❤❤❤

  • @sajanichandrasekara7211
    @sajanichandrasekara7211Ай бұрын

    ❤❤

  • @tp6011
    @tp6011Ай бұрын

    Hamadema hri lassanata awankawa sundara widiyata katha kala. Thwa ahan inna asai kathawa❤

  • @anuruddhasamaradiwakara155
    @anuruddhasamaradiwakara155Ай бұрын

    විද්‍යා උපාධිධාරිනියක් හැටියට සොබා දහමේ සංචාර තුළදී ඒවත් විද්‍යාත්මකව පහදා දෙනවා නම් තවත් වටිනාකමක් එක් වෙනවා.

  • @gamikaya5968
    @gamikaya59682 ай бұрын

    🔥🔥🔥

  • @aselapiyumali3250
    @aselapiyumali3250Ай бұрын

    Mama oyage godaak video balala thiyenawa . Ekata ඇබ්බැහි wela inne . Ada සතුටුයි oyawa දැනගත්තම .🌹🌹🌹🌹🌹🌹

  • @travelwithjeewa8669
    @travelwithjeewa86692 ай бұрын

    යමු එහෙනම් දෙණියායේ ඒ ගෙදර අක්කා මටත් ළගයි යන්න

  • @Heavenonearth89
    @Heavenonearth892 ай бұрын

    එයා හරිම ලස්සන ළමයෙක්...

  • @pgnilantha8467
    @pgnilantha8467Ай бұрын

    මෙන්න නියම දිරිය කාන්තාවන්

  • @WattegamaManager
    @WattegamaManagerАй бұрын

    ❤❤❤🎉🎉🎉

  • @saradharmakeethi7797
    @saradharmakeethi77972 ай бұрын

    Brave girl ❤

  • @lakshanchathuranga8403
    @lakshanchathuranga8403Ай бұрын

    විශ්වානි ඔයාව බදින්න හම්බුනොත් නම් මම අනිවා බදිනවා 😊😊🎉

  • @maduninilanka8203
    @maduninilanka8203Ай бұрын

    Oya harim talented girl knk.. Kellntth loku haiyak oy vge ay

  • @ashasewwandi8301
    @ashasewwandi83019 күн бұрын

    Dawasak mamat travel karnw Akka wge❤ eka mge Loku heenayk, dnm Bari unth dawasak mn ynw sobadaham vidinwa😊

  • @family.srilanka
    @family.srilankaАй бұрын

    මමත් විශ්වනීගේ හොඳ ප්‍රේක්ෂකයෙක්

  • @rohanaalvitigala865
    @rohanaalvitigala8652 ай бұрын

    මෙම මහා මිනිස් ලෝකය තුළ ජිවත්වෙන මිනිසුන්ට සතුටින් සාමයෙන් සමගියෙන් නිදහසේ ජිවත්වීමට අත්‍යාවශ්‍ය කරන සොභාවික දැනුම හෙවත්, ජීවමාන සරල සත්‍ය මිනිසුන් තවම දන්නේ නැත. මහා බක පන්ඩිතයන් වශයෙන් හැසිරෙන මිනිසුන් තවමත් නොදන්න දේවල් නිවැරදිව අවබෝධ කරගනිමු. මෙම මහා වාසනාවන්ත මිනිස් ජීවිතය අපට ලබා දීලා තියෙන්නේ මොකටද කියලා දන්නේ නැත. මෙම මහා වාසනාවන්ත මිනිස් ජීවිතය අපට ලබා දෙන්නේ කවුද කියලා දන්නේ නැත. කාන්තාවක් කියන්නේ කවුද කියලා කාන්තාවන් දන්නේ නැත. කාන්තාවක් කියන්නේ කවුද කියලා පිරිමින්ද දන්නේ නැත. පිරිමියෙක් කියන්නේ කවුද කියලා පිරිමින් දන්නේ නැත පිරිමියෙක් කියන්නේ කවුද කියලා කාන්තාවන්ද දන්නේ නැත තමන් සතු එකම වස්තුව වන සදා අමරණීය ආත්මය ගැන දන්නේ නැත. මේ මහා මිනිස් ලෝකය තුළ සොභාවික චරිත සහ අස්වාභාවික චරිත වශයෙන් චරිත වර්ග දෙකක් තියෙන බව දන්නේ නැත. අස්වාභාවික වර්ගවාදී පවුල ගැන දන්නේ නැත. සොභාවික මාතෘමූලික පවුල ගැන දන්නේ නැත. අස්වාභාවික ධනවාදී ආර්ථික ආයතනය ගැන දන්නේ නැත. සොභාවික සමාජවාදී හෙවත්, ජනතාවාදී ආර්ථික ආයතනය ගැන දන්නේ නැත. නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී රජය නැමැති උත්තරීතර ආයතනය ගැන දන්නේ නැත. මුදල් කියන්නේ මොනවද කියලා දන්නේ නැත. රාගය ගැන දන්නේ නැත. පරම රමණීය අමරණීය වෙන ප්‍රේමය ගැන දන්නේ නැත. නිර්මල පිවිතුරු ආදරය ගැන දන්නේ නැත. පරම රමණීය අමරණීය වෙන දිව්‍යමය ප්‍රේමයේ මධුසමය ගැන දන්නේ නැත. දිව්‍යමය ආදරයේ වසන්ත කාලය ගැන දන්නේ නැත. සොභාවික දේශපාලන පක්ෂය ගැන දන්නේ නැත. අස්වාභාවික දේශපාලන පක්ෂ ගැන දන්නේ නැත. කෙටියෙන් කියනවානම්, මහා බලගතු සදාතණික ධර්මය හෙවත් යුනිවර්සල් ලෝ එකට අවනත වෙලා සතුටින් සාමයෙන් සමගියෙන් නිදහසේ ජීවත් වෙන ආකාරය දන්නේ නැති නිසා පුද්ගලවාදයන් තුළ අතරමං වෙලා වැඩකට නැති බහුභූත වලින් සහ ක්‍රෝධයෙන් වෛරයෙන් මනස පුරවාගෙන, මොළයටත් ශරීරයටත් හැකි උපරිමයෙන්ම වධ දීලා විදින්නට දීලා තියෙන මහා වාසනාවන්ත මිනිස් ජීවිතය මැරෙන තුරුම විදවලා, මරණයෙන් පසුවත් සතුන් සහ යකුන් වශයෙන් උපත ලබමින් නැවත මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා දෙන තුරු අවුරුදු දස දහස් ගණනින් සංසාර දුක විදවන්න පරලොව යනවා. ඒක නිසා ලොකුකම්, චන්ඩ්කම් මහමුදළි අතහැර දමලා අනුන්ට වෛර කරන්නේ නැතුව, ජීවමාන සරල සත්‍ය අවබෝධ කරගැනීමට නොපමාව උත්සාහ කරන්න. නැතිනම් ඉතින් පරාජිතයෙක් වශයෙන් මැරෙන තුරුම විදවලා මැරිලත් විදවන්න වෙනවා. බුදු සරණයි. ජේසු පිහිටයි. 💚💚💚💚💚

  • @GunapalaHewage-xk2
    @GunapalaHewage-xk2Ай бұрын

    🎉🎉🎉🎉🎉

  • @ireshdesilva7268
    @ireshdesilva7268Ай бұрын

    Grrat character

  • @dreamcar9971
    @dreamcar9971Ай бұрын

    කොයි වෙලේද ඔයා ගැන විස්තර ටිකක් දැනගන්නෙ කියල බලාගෙන හිටියෙ...කෙලින් තීරන ගන්න,කෙලින් චරිතයක් ..සතුටුයි ඔයා ගැන නංහි❤️

Келесі