Gawaravila plain| Gawarawila සිරිපා මුදුනට පේන තැන්න සොයා දිය ඇලි මැදින් ගිය ත්‍රාසජනක ගමන | 4K

Пікірлер: 1 300

  • @TwoSecondstoWorld
    @TwoSecondstoWorld3 жыл бұрын

    මුල ඉදලා අගටම තප්පරයක්වත් skip නොකර බලපු එකම වීඩියෝ එක. ඇත්තටම travel vloging කියන්නේ මෙන්න මේවට. ගොඩක් ස්තූතියි මේ සුන්දරත්වය ඒ විදිහටම පෙන්නුවට. මේ style එක දශමයක්වත් වෙනස් නොකර දිගටම පවත්වාගත හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @DineshAPathum

    @DineshAPathum

    3 жыл бұрын

    ගොඩාක් ස්තූති .. ඒ වචන ටික දිරිගැන්වීමක් වගේම ආශිර්වාදයක් .. 😊🙏

  • @sammurphy4122

    @sammurphy4122

    2 жыл бұрын

    පරිහරයට ආදරේ travel log එක. වදවීගන යන කැලේ ඉන්න මීමැස්සන් එලවා මී කඩා ගෙන කන හැටි පෙන්වන හිතක් පපුවක් නැතිව සතුන් වද කරන ට්‍රිප් පිස්සන්ගේ මිනිසුන් පරිසර විනාශය කරා පොලඹවන පිස්සු වීඩියෝ වගේ නොවෙයි. ඔබට සියලු දෙවියන්ගේ සොබා දහමේ අාශිර්වාදය ලැබෙයි.

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    @@sammurphy4122 බෙහෙවින්ම ස්තූති ... ඉදිරියටත් කොහේ ගියත් මේ වගේම මීටත් වඩා පරිස්සමෙන් සොබාදහම රකිනවා... ❤️👏🌿

  • @gamingdikka7104

    @gamingdikka7104

    2 жыл бұрын

    අනිවාර්යයෙන් 🥰🥰

  • @ashanperera275

    @ashanperera275

    2 жыл бұрын

    Sirawatm bn සුපිරි 😍😍

  • @wasanthavitharana7247
    @wasanthavitharana72472 жыл бұрын

    දිනේෂ් ට නමි තියෙන්න මාරම Unique presentation skill එකක්.

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    ගොඩාක් ස්තූති .. ලැජ්ජයි වගේ එකකුත් එන පොටක් දැන් තියෙන්නෙ 😀🤭

  • @harshaniwijenayake2962
    @harshaniwijenayake29622 жыл бұрын

    අහම්බෙන් ඊයේ දැක්කේ අවාරේ සිරිපා විඩියෝ එක.දැන් ඔක්කොම ටික බලලලම තමයි නතර වෙන්නේ..මාරම ලස්සනයි එක තත්පර යක්වත් skip කරන්න හිතෙන්නේ නෑ.

  • @user-jz6jw1xm3k

    @user-jz6jw1xm3k

    2 жыл бұрын

    Me to dear 😂 5k baluwa eka digata

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    ඔයාල තුන් දෙනාටම ගොඩාක් ස්තූති ... මෙහෙම අව්‍යාජව හොද කියන එකට... ❤️👏🥺

  • @creations7014

    @creations7014

    2 жыл бұрын

    math ehmai

  • @isurubandara6731

    @isurubandara6731

    2 жыл бұрын

    මාත් ඒකෙන් තමා පටන් ගත්තෙ මෙ වෙනකොට ගොඩක විඩියෝ බලල ඉවරයි..මාරම සුපිරි වචන නෑ එල අයියා😍

  • @ishankadilshan10

    @ishankadilshan10

    2 жыл бұрын

    එහෙමම තමයි 😁❤

  • @supun1021
    @supun10212 жыл бұрын

    පට්ටම ලස්සනයි අවාරෙ සිරිපා එකෙන් පටන් ගත්තෙ ඔක්කොම බලනව සුපිරි 😍😍😍😍

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    ගොඩාක් ස්තූති

  • @nethinadulen1559

    @nethinadulen1559

    2 жыл бұрын

    Same bn 😀❤

  • @sadeepanimsara9943
    @sadeepanimsara99432 жыл бұрын

    පින් කරපු ජීවිත❤️ ඒ Presentation එක පිස්සුවක්❤️

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    ගොඩාක් ස්තූති

  • @pubudulk8375
    @pubudulk83752 жыл бұрын

    මම රත්නපුරේ ශ්‍රී පාදය වන්දනා කරන්න ආපු පළවෙනි දවසෙ අයියා කීවා වගේම මමත් ඔය තැන්න දැකලා හිතාගත්තා කවදා හරි ඔතනට යනවා කියලා තාමනම් යන්න බැරිවුණා කවදා හරි යනවා ඒක මගෙත් හීනයක් වෙලා තිබ්බෙ ඒ හීනෙ ඔයා සැබෑ කළා අපිව එතනට එක්කන් ගියා❤️🥲 ඔයාට බොහොම ස්තූතියි අයියේ🥲 ජයවේවා!❤️

  • @sahanransikarajapaksha4196
    @sahanransikarajapaksha41962 жыл бұрын

    ගවරවිල ගැන හොයද්දියි මේක හම්බ උනේ. බොරු ආටෝප නැති පැහැදිලි විස්තර සහිත Vlog එකක්. මේ Style එකට මම ගොඩක් කැමතියි. දිගටම කරගෙන යන්න.

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    ගොඩාක් ස්තූති

  • @NipuniNuwanthi-xr3pp
    @NipuniNuwanthi-xr3pp Жыл бұрын

    මං හිතන්නේ කැමරාව දිහා බලන් ඇවිදින්න එපා. වැටෙයි. හරි භයානකයි.❤❤❤❤

  • @amavividanagamage7227
    @amavividanagamage72272 жыл бұрын

    ඊයේ මේ channel එක හම්බඋනේ අවාරේ සිරිපා video එකෙන් දැන් මේ අනිත් ඒවත් බලන ගමන්.දැන්නම් ඇබ්බැහි වෙලා😍

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    ගොඩාක් ස්තූති

  • @kethakigangadari8527
    @kethakigangadari85272 жыл бұрын

    සුමණ සමන්දෙවි අඩවියේ ඇති අනුහස් හොදින්ම වින්දා..සිරිපා පිහිටවූ සමනල ගිර ඔබේ වන්දනාවට ලක්වන දර්ශනය ඇසට කඳුලක් ගෙනාවා...සොබාදහමට ආදරය කරන ඔබ වැන්නන් රටට මහත් ආශීර්වාදයක් සහෝදරයා...👍🙏

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    ගොඩාක් ස්තූති

  • @rnkrnk2490

    @rnkrnk2490

    Жыл бұрын

    සමන් දෙවියෝ සොබා දහමට ආදරෙයි නම් සිරිපාදේ මෙච්චර පරිසරය දුෂණය ක්‌ වෙනකම් බලා ඉන්නේ ඇයි මිනිස්සු නගිද්දී බහිද්දී හොරකම් සිද්ද වෙන්න දෙන්නේ ඇයි සිරිපාදේ නොයන taramata හොදයි ඒ තරම් පරිසරය විනාසයක් මටනම් බලන් ඉන්න බැ 🙄

  • @sunethradilhani6367
    @sunethradilhani63672 жыл бұрын

    ලස්සන වැඩක්.. අන්තිමට කියපු දේ ගොඩක් වටිනවා.. පරිසරයට ආදරය කරන හැමෝම වෙනුවෙන්.. great job.....

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    ගොඩාක් ස්තූති

  • @hashinidilsha7592
    @hashinidilsha75925 ай бұрын

    ඔබෙ.දැසින්.දුටු වෙමි. මගෙ. රටෙ. ලස්සන. බුදු සරණයි අයියෙ ❤❤

  • @TRAVELSHOWbyAnuradha
    @TRAVELSHOWbyAnuradha3 жыл бұрын

    පොඩ්ඩක් වත් skip නොකර බැලුවෙ.. 😍😍 මාරම vlog එකක්.. 🤘🤘

  • @DineshAPathum

    @DineshAPathum

    3 жыл бұрын

    Thank you so much 😊

  • @holidaywalkers1694
    @holidaywalkers16942 жыл бұрын

    ඒක නම් පිස්සුවක් 😍 ලංකාවෙ මෙහෙම තැන් තියනවද කියල හිතාගන්න වත් බෑ.. . Good luck ❤ අයියෙ

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    ගොඩාක් ස්තුති ....! ගොඩක් ලස්සන රටක් අපිට ලැබිල තියෙන්නේ

  • @kumudukulasuriya6416
    @kumudukulasuriya64162 жыл бұрын

    මාරම ලස්සනයි.අවදානම වැද මන්දා සමහාර දෙ බලන්න බයයි මොකද ඔබ සැමගෙම ජිවිතෙ මාරම වටිනවා

  • @Dishan.95
    @Dishan.95 Жыл бұрын

    අයියා ලක්ශපාන දිය ඇල්ලෙ උඩ ඇවිදිද්දි ඇගත් එක්ක සීතල වෙලා ගියා අම්මෝ, යන තැනක පරිස්සමෙන් තෙරුවන් සරණයි

  • @kalumdissanayake2688
    @kalumdissanayake26882 жыл бұрын

    අද දවසට බලපු පස්වෙනි වීඩියෝ එක. අහම්බෙන් වගේ දැක්ක අවාරෙ සිරිපා කරුණා කරපු වීඩියෝ එකෙන් පස්සෙ ඇබ්බැහි වෙලා මේකට. පට්ට.කියන්න වචන නෑ . 🖤🖤🖤🖤

  • @Kavinda_______
    @Kavinda_______2 жыл бұрын

    පඳුරකට පයින් ගැහුවම විසි වෙන්න travel vlog කරන උන් හිටියට මේක තමා සුපිරිම උඹ තමා නියම presenter ♥️

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    බෙහෙවින්ම ස්තූති .... උපරිමයෙන් උත්සහ කරනවා මම දකින සුන්දරත්වයේ විදිහටම බෙදා ගන්න.... ඇත්තටම බෙහෙවින්ම ස්තූති සහෝ

  • @rosevilma5383

    @rosevilma5383

    Жыл бұрын

    Puta mamat sripade wadinna kohoma hari yanwa..jesu pihtai..

  • @sachinid7433
    @sachinid74332 жыл бұрын

    මේවා දැක්කම පිස්සු නොහැදුනොත් තමා පුදුමෙ.හරිම ආසයි.ලස්සනයි අපේ රටත් ඔයත් ❤️👈

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    බෙහෙවින්ම ස්තූති

  • @asankadkuma9802
    @asankadkuma98022 жыл бұрын

    පිටරටක සිට මෙහෙම හරි අපේ ලංකාවේ ලස්සන බලන්න ලැබෙන එකට ඔයාට ගොඩක් පිං සහෝදරයා පරිස්සමෙන්

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    ගොඩාක් ස්තූති සහෝ.. හරි සතුටුයි මෙහෙම අහන්න ලැබීම ගැන

  • @MaduSLVlogs
    @MaduSLVlogs2 жыл бұрын

    අමුතුම ගතියක් තියනවා ...ඇබ්බැහි වෙලා බලනවා

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    ගොඩාක් ස්තූති

  • @user-ep4uf8gz3y
    @user-ep4uf8gz3y3 жыл бұрын

    මරු ඔයාගෙ කතා විලාසෙත් නියමයි අපේ රටේ ලස්සන තැන්

  • @DineshAPathum

    @DineshAPathum

    3 жыл бұрын

    ගොඩාක් ස්තූති 💪☀️

  • @nipunisewwandi6846
    @nipunisewwandi68462 жыл бұрын

    "වටින කියන දේවල් නිකන් ලැබෙන්නේ නැහැනේ" අැත්ත එ්ත් ඔයා නිසා එ්කත් නිකන් බලන්න ලැබෙනවා,, පින් ඔයාට 🙏 ❤

  • @kuwaitstar1804
    @kuwaitstar18042 жыл бұрын

    Atthamai... godk lassanaiiii ayiye... aware siripa vedeo eken dekke... godk lassanaiiii... theruwan saranaii.. parissamin...👍👍💝

  • @kosalalanka4498
    @kosalalanka44982 жыл бұрын

    ජිව්තේට මන් දැකපු ලස්සනම traveling vlog එක තමා මෙක👌👌👌👌... බුදු සරණයි.. 🙏🙏🙏අයියේ.. පරිස්සමින් ඉන්න.. ❤️❤️

  • @surangalakmalfernando3773
    @surangalakmalfernando37733 жыл бұрын

    wow , ලංකාවේ මෙච්චර ලස්සන තැන් තියෙනවද ? නියමයි සහෝ... Good luck

  • @DineshAPathum

    @DineshAPathum

    3 жыл бұрын

    Thanks

  • @ravindumayantha1317
    @ravindumayantha13172 жыл бұрын

    නාපු දොලේ වතුර යට තිබුන ලස්සන...😍❤️

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    පාරාදීසයක් අපේ රට

  • @travelwiththanushka9508
    @travelwiththanushka95082 жыл бұрын

    Dron එකක් වගෙ තිබ්බනම් තවත් සුපිරි වීඩියෝ එක පිං කරපු ජීවිත හැමොන්ටම සුමන සමන් දෙවි පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏

  • @DNKMusic612
    @DNKMusic6122 жыл бұрын

    අවුරුද්දකට කලින් ගියා ආයෙත් ගියා වගෙ දැනුණා ලස්සන video එකක්

  • @krishannandasrir3258
    @krishannandasrir32582 жыл бұрын

    වැඩේ ලස්සනයි. ඒ මොනදේ උනත් අවදානම් තැන් වලට යන්න එපා 🙏🙏🙏

  • @sumudithaspatabendi
    @sumudithaspatabendi2 жыл бұрын

    දැකපු සුපිරි ම traveler කෙනෙක්❤️

  • @geethmichamodya4653
    @geethmichamodya46532 жыл бұрын

    ඔයාගේ වීඩියෝ ඇබ්බැහි වෙන සුළුයි අයියේ. දැන් වෙලාව රැ 11.35. අද දවසට බලන 4 වෙනි වීඩියෝ එක තමයි මේ.... සුපිරි...

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    ගොඩාක් ස්තූති නංගි

  • @pamu4172
    @pamu41722 жыл бұрын

    ලංකාවෙ මේ වගේ ලස්සන තැන් තියෙනවා කියලා දැක්කේ මේ වීඩියෝ එකෙන් 🖤

  • @tharuthakshi3094
    @tharuthakshi30942 жыл бұрын

    අහම්බෙන් දැක්කේ ගවරවිල විඩියෝ එකක් හරිම ලස්සනයි දැන් ඇබ්බැහි වෙලා වගේ දිගටම මේ වගේ විඩියෝ කරන්න සිරිපා අඩවියෙ ඉන්නේ ඔයාලාට සුමන සමන් දෙවි පිහිටයි.... පරිස්සමෙන්

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    ගොඩාක් ස්තූති .. සමන් දෙවියන්ගේ පිහිටයි..!

  • @chamodmadusha7716
    @chamodmadusha77162 жыл бұрын

    එකක් නෑ ඇර videos බලපු channel එකක්... මේ video එක බලන වාර ගනනවත් මතක නැති තරමට බැලුවා. Finally thank you and Good luck දිනේෂ් / පීරීස් and team. Keep going 😊😊😊😊

  • @HelaRes
    @HelaRes2 жыл бұрын

    ලස්සයි..දැක්කත් හිත සැහැල්ලු වෙනව😍

  • @hansimalshani4430
    @hansimalshani44302 жыл бұрын

    ඉරිසියා කරන්න හොද නැති උනාට ඉරිසියා හිතෙනව අප්ප ඔයා ගැන 🙄🙄..ඒත් තෑන්ක් යූ අපිට මේව පෙන්නනවට..❤️❤️

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    ඒකට කමක් නෑ... ගොඩාක් ස්තූති

  • @devmoorthi
    @devmoorthi2 жыл бұрын

    අපේ සුපිරි සිංහල කොල්ලට බුදු සරණයි! සියලු දෙවි රැකවරණයි!

  • @dinukawickramarathna8973
    @dinukawickramarathna89732 жыл бұрын

    මේක නිකන් හිතට වැදිච්ච ටිවි සීරීස් එකක් බැලුව වගේ .... කෙලින්ම අපිවත් අරන් ගියාවගේ වැදගත් කරුනු සෙට්එකක්ම තිබ්බා......❤️

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    ගොඩාක් ස්තූති ... 👏❤️🌿

  • @yamanlk64
    @yamanlk642 жыл бұрын

    ඒ කතාව, Sounds එක තත්පරයක්වත් හිත අහකට ගන්න දෙන්නෙ නෑ 😍

  • @gangaminiaanjena3600
    @gangaminiaanjena36002 жыл бұрын

    කෙටියෙන්ම කිව්වොත් සුපිරි ♥️💥

  • @iran9814
    @iran98142 жыл бұрын

    ඇත්ත ට ම ලංකාවේ මේ වගේ සුන්දර තැනන් තව කොච්චර ඇති ද දිනේෂ් ඔබට සුභ පතනවා.....වගේම තවත් මේවගේ තවත් තැන් පෙන්නන්න වාසනාව ලැබේ වා .......සහෝදරයා ....මම..ඉරාන් 💪💪💪

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    ගොඩාක් ස්තූති ... උත්සහ කරනවා ඒ සුන්දරත්වය මුලු ලෝකෙටම පෙන්වන්න.. ඒ දිරිගැන්විමට ගොඩාක් ස්තූති

  • @hasithapradeep7485
    @hasithapradeep74852 жыл бұрын

    supiriyak සම්පූර්ණ video eka baluwa.පරිසරය විනාශ නොකර gamana giya❤️❤️

  • @ruwansajith87
    @ruwansajith872 жыл бұрын

    හිතට දැනෙන ගමනක් මරැ

  • @nikilagunawardhana4366
    @nikilagunawardhana43662 жыл бұрын

    කියන්න වචන නෑ පුදුම ලස්සනක් දිව්‍ය ලෝකයක් මට 🥺💙💛🇱🇰🌿

  • @MathakaCinematic
    @MathakaCinematic2 жыл бұрын

    පින් කරපු ජීවිත...සුභ පැතුම් දිනේෂ්

  • @ishansanjeewa9054
    @ishansanjeewa90542 жыл бұрын

    ජීවිතේ විදින නිහතමානී චරිතයක් ❤️😇

  • @dbmahesh7834
    @dbmahesh78342 жыл бұрын

    marama lassanai oya gana irisiyath hithenawa etharam lassana gamank sundara athdakimak , thzzzzzzzzzzzzzzzzz

  • @pasindudpolpitiya3872
    @pasindudpolpitiya38722 жыл бұрын

    ට්‍රැවල් වීඩියෝ නම් ඕන තරම් බලලා තියෙනවා. හැබැයි ඒ හැම එකම ස්කිප් කර කර බැලුවේ. දිනේෂ් අයියාගේ වීඩියෝ තමයි සුපිරිම💙💙 අහම්බෙන් සෙට් උන චැනල් එකක්.ජය වේවා අයියේ!! තව මේ වගේ සුපිරි vlog ටිකක් ඕන.

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    ගොඩාක් ස්තූති මල්ලි

  • @user-ov2tg6hi5i
    @user-ov2tg6hi5i2 жыл бұрын

    කියන්ට වචන නැ.. පුදුම ලස්සනක්. අප්පේ .ඒ තියන සිහිල.සිරියාව..අර කුරුලු නාදය..මාරම ලස්සනයි ...මොන තරම් ලස්සනක්ද අපේ රට...ජයම වේවා 🌷

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    ලංකාවේ සුන්දරත්වය 🌿

  • @shashikadayarathne671
    @shashikadayarathne6712 жыл бұрын

    පට්ට. අපි හොදට රසවින්දා. තවත් මේ වගේම තැනක් අරන් එන්න.

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    අනිවාර්යයෙන්ම .... ගොඩාක් ස්තූති

  • @madarasachini5047
    @madarasachini50472 жыл бұрын

    Before I have never seen a good person like you. Always God and nature protect you♥️ budu saranai

  • @vidathkariyawasam6502
    @vidathkariyawasam65022 жыл бұрын

    Eng sub දාන්න අයියේ. International level videos මේවා ❤️🇱🇰.. පට්ටම unique 🔥

  • @amandathalagala113
    @amandathalagala1132 жыл бұрын

    ඊයෙ අහම්බෙන් හම්බුනේ අවාරේ සිරිපා Vlog එක..ගවරවිල Vlog එකක් අනිවාර්යයෙන්ම ඇති කියලා හිතුනා.Superb..👍

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    ගොඩාක් ස්තූති .. ගවරවිල හොදයිද

  • @amandathalagala113

    @amandathalagala113

    2 жыл бұрын

    @@DineshAPathum ඔව්.It was one of a superb vlog u done.Hope u guys had a wonderfull experience ...👍

  • @travelwithpola6215
    @travelwithpola62152 жыл бұрын

    අය්යා මරු හොදේ . ජීවිතේ විදින සුපිරි කොල්ලෙක්.❤💪💪

  • @lakindusadiranga6509
    @lakindusadiranga65092 жыл бұрын

    පිස්සෙක් නොවන ට්‍රැවලින් පිස්සෙක්, අපිව ට්‍රැවලින් පිස්සන් කරනු දුටිමි...😍❤️ ජය වේවා!!! ✌

  • @kavinduedirisinghe6999
    @kavinduedirisinghe69992 жыл бұрын

    Video එක නම් මාර ලස්සනයි අයියෙ .present කරන විඩියත් මාර පැහැදිලියි . ♥️🧡💚

  • @heshan973
    @heshan9732 жыл бұрын

    අයියගෙ අතිත් ට්‍රැවල් විඩියෝ වගේම මේ ට්‍රැවල් එකත් ආය සුපිරියක් ම තමයි..😍❤️🍃 පට්ට ලස්සනයි 😍 තව තව ට්‍රැවල් කරන්න ඉදිරියටම වාසනාව ලැබේවා 😍🙏🍃❤️

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    ගොඩාක් ස්තූති

  • @samansampath5383
    @samansampath53832 жыл бұрын

    👍 Patta.. bro..👍💝 හරි ආසාවෙන් බැලුවා..👍 අනික් අයවත්.. ගමන් සගයන්වත්.. අඳුන්වලා දෙන්න.. බුදුසරණයි.. දෙවිපිහිටයි.. උඔලට සහෝ..👍💝

  • @kavindichamodya6944
    @kavindichamodya69442 жыл бұрын

    WoW මරු.👌 කියන්න වචන නෑ...සුපිරි..🇱🇰♥️

  • @pasanakalanka4695
    @pasanakalanka46952 жыл бұрын

    මෙන්න ට්‍රැවල්❤️

  • @gayashansrinath5319
    @gayashansrinath53193 жыл бұрын

    ඇත්තටම skip කරන්න හිතුනෙ නැති video එකක්.❤❤❤❤❤

  • @damiduthamaranga6776

    @damiduthamaranga6776

    2 жыл бұрын

    නියම vlog එකක් 🖤 ඊට නොදැවෙනි කතා විලාශයක් ✌️keep it up ayya

  • @viveka4238
    @viveka42382 жыл бұрын

    හරිම ලස්සනයි.හැමෝම පරිස්සමින් යන්න.තෙරුවන් සරණයි

  • @user-ny9yz7ck7d
    @user-ny9yz7ck7d5 ай бұрын

    හරිම ලස්සනයි 🙏

  • @-wedikawa
    @-wedikawa2 жыл бұрын

    මට සෙට් උනේ මං සරන්නා හින්දා... ඇත්තටම මේක තමයි සුන්දරම රට 💚 ඒ කාතාකිරිම තවත් අර්තවත් කරනවා චාරිකාවට...ජයවේවා ☸️☦️🙏

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    ගොඩාක් ස්තූති

  • @janakajayawardana2191

    @janakajayawardana2191

    2 жыл бұрын

    Niyamae..

  • @travelwithpathumtwp6345
    @travelwithpathumtwp63455 ай бұрын

    පිස්සුවක් තමයි D A P 🌿❣️

  • @chanakasamarakoon3117
    @chanakasamarakoon31172 жыл бұрын

    පරිසරයත් පරිස්සම් කරගනිමින් ජීවිතේ විදින අපූරුව මරු ❤️❤️

  • @poornimarajapakshe
    @poornimarajapakshe2 жыл бұрын

    ලස්සනයි present කරන විදිය සහ බොහොම පින් මේ දෙවල් අපිටත් බලන්න share කරනවට

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    ගොඩාක් ස්තූති

  • @naveeshbuddhika649
    @naveeshbuddhika6492 жыл бұрын

    Niyamai 👍👌❤️

  • @nishanthithilakarathne953
    @nishanthithilakarathne9532 жыл бұрын

    සරලව පැහැදිලිව අවජ්‍යව කරනා පැහැදිලි කිරීමත් හිතපුරා නගරයේ කය කියලා හිත සුන්දර මිටියාවතකට කැන්දන් ගිය ඔබට හදපිරි සුභ පැමි

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    ඒ වචන.... දෙයියනේ.... බොහොමත්ම ස්තූති. තාම සිංහල මැරිලා නෑ ..... ❤️🙏🥺

  • @ddmiusic8352
    @ddmiusic83522 жыл бұрын

    සුපිරියක් අයියේ...❤️

  • @harshaniekanayaka7459
    @harshaniekanayaka74592 жыл бұрын

    අනේ මන්ද පිස්සු වගෙ.මාරම ලස්සනයි.මාත් ගියා වගෙ දැනෙන්නේ .දිගටම මෙ වගෙ වීඩියෝ ඔනෙ ❤️❤️❤️❤️❤️❤️❤️

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    ගොඩාක් ස්තූති

  • @asavlogs2579
    @asavlogs25793 жыл бұрын

    සුපිරි....

  • @DineshAPathum

    @DineshAPathum

    3 жыл бұрын

    Thank you so much 😊🌿❤️

  • @lakshikaprasadhi9292
    @lakshikaprasadhi92922 жыл бұрын

    කියලා වැඩක් නෑ අයියේ සුපිරි...👍

  • @surangasampath5622
    @surangasampath56222 жыл бұрын

    ගැම්මක් තමා 😍👍

  • @aruna12322
    @aruna123222 жыл бұрын

    සමන්දෙවි හාමුදුරුවන්ගේ පිහිටයි. 𝐃𝐫𝐨𝐧𝐞 එකක් ඕනමයි දිනේෂ්.

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    ඔයාටත්... ගොඩාක් ස්තූති . try කරනවා

  • @piyasenama2620

    @piyasenama2620

    2 жыл бұрын

    Good🏴🏴🏴

  • @lankaradesilva1071
    @lankaradesilva10712 жыл бұрын

    Well done Dinesh & team.Thanks for showing us the hidden beauty of mother Lanka.You all got good hiking skills.Also its really fascinating to see how you all respect the mother nature.Keep it up guys! Good luck!

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    thank you so much

  • @isurukalubowila9263
    @isurukalubowila92632 жыл бұрын

    සුපිරි විඩියො එකක්..ඔක්කොම බැලුවා..ඇ.. ඒකනම් පට්ට

  • @nirmanianuradha1213
    @nirmanianuradha1213 Жыл бұрын

    ඒ වතුර ටිකේ ලස්සන.. 🤍💙🤍. හරිම ලස්සන තැනක් ❤️

  • @hansikalakmali4752
    @hansikalakmali47522 жыл бұрын

    කියන්න වචන නැ ගොඩක්ම ලස්සනයි ...ගොඩක් අසීරු ගමන්...පරිස්සමින් ඹයාල..👌👌💖

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    ගිය ලස්සනම ගමනක්... ගොඩක් ස්තූති ❤️🌿👏

  • @sasandilsara7692
    @sasandilsara76922 жыл бұрын

    අවාරේ සිරිපා එක දැක්ක වෙලාවේ ඉදන් එකින් එක හැම වීඩියෝ එකම බලනවා❤️‍🔥

  • @saranno
    @saranno2 жыл бұрын

    සුපිරි මචන් අහම්බෙන් සෙට් උනේ දැන් ඔක්කොම Video බලන ගමන්... සුබ පැතුම්...! බුදු සරණයි...!

  • @sujithmadusankaNaNayakkara
    @sujithmadusankaNaNayakkara Жыл бұрын

    ලස්සන ගමනක් ❤️

  • @chamodadulshani2053
    @chamodadulshani20532 жыл бұрын

    අපිත් ඔයා එක්ක ගියා වගෙ දැනෙනවා..❤️❤️❤️

  • @srinathwelgama9201
    @srinathwelgama92012 жыл бұрын

    කියන්න වචන නැහැ සුපිරිම වීඩියෝ එකක් කාලෙකින් බැලුවා ,, ජයයෙන් ජයම යාලු ,,,💖💖

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    බෙහෙවින්ම ස්තුති ... මේ දිරිගැන්වීම් ගොඩාක් වටිනවා ....!!!!!!!!

  • @HasanthaIshan
    @HasanthaIshan Жыл бұрын

    හදවතින්ම නිහතමානී සංචාරකයා ❤️

  • @samanthafernando5402
    @samanthafernando54022 жыл бұрын

    harima asawen beluwa aka digatama jaya wewa obala siyalu denatama. 🙏🙏🙏❤️❤️❤️

  • @hda5998
    @hda59982 жыл бұрын

    මුල ඉදන් ඒවා ඔක්කොම බලනවා එකක්වත් skip නොකර සුපිරි presentation skill එකක් තියෙන්නෙ අයියා. මාරම ලස්සන වීඩියෝස් ටිකක්. දිගටම ඕනේ ❤️❤️❤️

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    ගොඩාක් ස්තූති

  • @bhanukaperera1999
    @bhanukaperera19992 жыл бұрын

    ශ්‍රී පාදස්ථානය දෙසට ඇගිල්ල දිගුකරන්න හිතුනෙ නෑ. කැලයට යන්න පෙර සුමන සමන් දිව්‍ය රාජෝත්තමයන්ට ගෞරව කලා මතක්.කලා ඔයාගෙ ඇගේම බෞද්ධකම අපේකම තියෙනවා ඉදිරියටම යන්න වරදින්නෑ කොල්ලො උබට ❤

  • @dilinikanishadini4451

    @dilinikanishadini4451

    Жыл бұрын

    Danna kenk kawdawath agilla dik karanne nah...eka aththk...sumana saman Dewi pihitai

  • @nironiroshi5428
    @nironiroshi54282 жыл бұрын

    අනේ ලස්සනයි ඇත්තටම බලා ගන්න බැරි උනාට මෙහෙම හරි බලන්න ලැබෙන එකට සතුටුයි bs

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 Жыл бұрын

    ඔබතුමා ඇතුළු සැමට උතුම් සුමන සමන් දෙවි පිහිට ආරක්ෂාව ලැබේවා !

  • @TravelHut5
    @TravelHut53 жыл бұрын

    brother this is a great video.. watched until the end!! keep it up

  • @DineshAPathum

    @DineshAPathum

    3 жыл бұрын

    thank you so much

  • @Poohbaby12
    @Poohbaby122 жыл бұрын

    Awesome content... yall are soooo lucky to live these moments 🥺♥️ keep on vlogging u are one of the realistic travel vlogger who will reach a huge milestone sooner 😍

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    Thank you so much 😁

  • @nimalidesilva6620
    @nimalidesilva66202 жыл бұрын

    ලංකාවේ අපි දැකපු නැති තැන් මේ. ගොඩාක් සතුටුයි ඒ වගේම හරිම ලස්සනයි. තවත් මේ වගේ ලස්සන වීඩියෝ දාන්න. ඒ වගේම ඔයාලා හැමෝටම බුදුසරණයි සියළුම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා...

  • @anuradhawijekoon2112
    @anuradhawijekoon21122 жыл бұрын

    සුපිරි ,ජයවේවා ✌✌

  • @damiduthamaranga6776
    @damiduthamaranga67762 жыл бұрын

    නියම vlog එකක් 🖤 ඊට නොදැවෙනි කතා විලාශයක් ✌️keep it up ayya

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    ගොඩාක් ස්තූති මල්ලි

  • @colombolife1784
    @colombolife17842 жыл бұрын

    මචන් ඉදිරිපත් කිරීම සුපිරි... දැන් ඇබ්බැහි වෙලා ඉවරයි

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    ගොඩාක් ස්තූති

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 Жыл бұрын

    යනඑන සෑම තැනකම උතුම් පිරිත් සිහිකරන්න. පිහිට පිලිසරණ සිත සුවපත් කරයි.

  • @sitharathamidu7236
    @sitharathamidu72362 жыл бұрын

    මාරම ලස්සනයි ඔයා ඉදිරිපත් කරන විදිය ජය වේවා

  • @mansaranna
    @mansaranna2 жыл бұрын

    ආධ්‍යාත්මික සුවය 💙

  • @sumii03

    @sumii03

    2 жыл бұрын

    ඊලග එක ගවරවිල ද අයියේ😁😍

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    අම්මෝ.... හරි සතුටුයි ...මේ ටික ඉවර උනාම යමු හොදට නාලා එන්න අපි එක්ක...☀️🌿🇱🇰😄

  • @mansaranna

    @mansaranna

    2 жыл бұрын

    yamu yamu

Келесі